E village experience eka maru🥹♥️ tree house ekath Maru♥️ Elina kiyana katha thama maru ane♥️ Elina tree house eke kathawa kiyanakan matawath ehema ekak hithune nh😂♥️ breakfast eka gaththa Thana e vibe eka maru🥹😭♥️
Chamari duwa ape 5 yrs puthek innawa e putha oyage videos walata godak kamathi elina babatath godsk adarei thank u duwa pls eyata reply ekak danna also i like so much you you are a very talented girl ❤
අද වීඩියෝ එක ටිකක් දිග උනා. බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෙතන නවතින්න එනවනම් මලීශ මල්ලිව සම්බන්ද කරගන්න. ජයවේවා!!
Join our Whatsapp Group: whatsapp.com/channel/0029VaCOWfkBadmZtmedNz0c
▷ Elephant Lake Camping & Eco village Tree House Habarana
▷ Phone: +94 76 835 3566 (Maleesha)
▷ Facebook: facebook.com/profile.php?id=61565508837819
Diga unatakamak na ekata thamai asa balanawa welawa yanawa therenne na ekata kasunge ath guneth thiyenawane ekai
ගමේ ලස්සනම ....... 😯🤭🤣🤣
සුපිරි
අනිත් vlogs වලට වඩා මම නම් ගොඩක් ආසම ඔයාලගේ මේ වගේ village experience share කරන වීඩීයෝ වලට ❤
මං ආසම ඔයාලගේ මේ වගේ ගමේ vlogs වලට..මාරම ලස්සනයි අක්කි , අයියා..ආදරේයි Elina.
ඉස්සරහට මේ වගේ ඒව ගෙන්නම්.
@@madhugunarathna479 math ehmy🥰🙈
හබරණ මගේ ගම.. මෙච්චර ලස්සයි කියලා මම වත් අද වෙනකම් දැනන් හිටියේ නෑ. මෙච්චර ලස්සන ගමක් දාලනේ අපි වෙන තැන් වල ඉන්නේ. Thanks කසුන් අයියා චමරි අක්කා.. මේ ලස්සන පෙන්නුවාට❤
ඔව් හබරන අපි මාරම ආසයි. ලස්සන පැත්තක්.
මොන කාගෙ ට්‍රැවල් වීඩියෝ එකක් බැලුවත් ට්‍රැවල් විත් වයිෆ් වීඩියෝ එකක් කියන්නෙ වෙනමම ලෙවල් එකක්..ඒක වීඩියෝ එක බලන අපිටටත් ප්‍රැක්ටිකල් වෙන්නම අත්දැකීම දෙනවා....❤️❤️👊👊
Thanks for watching! 😍 ආදරෙයි>
අනේ හරිම ලස්සනයි ..වෙනදාට මම ඔයාලගෙ video බැලුවට like විතරයි දාන්නේ.. අද comment එකක් දැම්මා...හරිම ලස්සනයි ...
හරිම ලස්සනයි.තුන් දෙනාටම බුදු සරණයි!!!
Onna mamath akathu una oylge you tube family ekta . Oylge video marama lassnai ❤❤ adarei parissmin inna ❤❤❤
ලස්සන විඩියෝ එක.එලිනා මැණික ශොයි,ආදරෙයි බබි❤❤❤❤
,අපේ බුදුන්වහන්සේ බුදු උන පාලාත හිරිවඩුන්නේ ලස්සනයි බුදුවුනේ හිරිවඩුන්නේ ම තමයි හේලයනි
🙏
ඔව් ඒ කතාව ඇත්ත ලගදිම දවසක ඒක ඔප්පු වෙයි 🙏
ලංකාවෙ තවත් ලස්සන තැනක්, ස්තූතියි ලස්සන videoඑකට,,
යාපනේ vlog එක බැලුවට පස්සේ බලපු ලස්සනම vlog එක පිට රට වීඩියෝ වලට වැඩිය ලංකාවේ ගම්බද පැති වල කරන වීඩියෝ මාර ලස්සනයි ❤️❤️ එලීනට එයාගේ නිදහස උපරිම දීලා තියෙනවා අපි තමයි ළමයින්ට හැමදේටම එපා කියන්නේ ඒ දේ මම ඔයාලගෙන් ඉගෙන ගත්තා ❤️❤️ දරුවන් ට එයාලගේ නිදහස දෙන්න ඕන
ඔව් එයත් හරි ආසයි ඒවගේ යන ඒවට ❤️❤️
Maru aneee 💜️💜️ ගම තමා ලස්සනම ❤
අනේ දෙය්යනේ මේ අපේ ලංකාවනේ 🥹❤️... ලස්සන 🥺🇱🇰 අයියේ ඇත්තමයි මේ AL අස්සේ දවල්ට කන ගමන් yt පැත්තට එද්දි අය්යලගේ video එක දැකල click කරේ . Video එක දිග උනත් නතර කරන්න හිතුනෙත් නෑ සහ මට දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ මාස දෙක ඉවර වෙල අනිවාරෙන් යන්න ඔනේ යාලුවො එක්ක 🥹🌝 Ammoo ඒ dron shots ටිකත් පට්ටම ලස්සනයි 🥹
බොහොම ස්තුතියි විඩීයෝ එක් බැලුවට. ආදරෙයි
Wowww. Mara lassny video eka. Niyamy ❤❤❤
ඒකනං සුපිරියක්, අපිත් හිරිවඩුන්න ගියා වගේ දැනෙන්නේ වීඩියෝ එක බලද්දි. ❤
අපිටනම් මාරම විදියට දැනෙනවා
විඩියෝ එක මාර දිගඉ.එක නිසාම එක බලන්නකොට දැනූනෙ එකෙ අපිත් හිටියා වගෙ.මාර ලස්සනයි.පිස්සු හැදොනවා.මම ආස ගමට ගිහින් කෑම හදලා කන දොරවල් ඒ vibeඑක පිස්සු වක් ❤❤❤නියමි.ඉවර වෙනකන්ම දැනූවත් නැ.වීඩියො එක
ලස්සනයි akka gam gena video anith video walata wada ලස්සනයි aye enna කලාවැවට mage gama harima ලස්සනයි ❤
මාර ලස්සනක් තියෙන්නෙ ඒ ගමේ 🥹වතුර යට පෙන්නපු ටික මරු😍 33:01
ඔව් මාරම ල්ස්සනයි එහේ
හැබැයි මට ඒක දකිත්දී දුකකුත් හිතුනා.මොකද දැන් ළඟකදී ඉඳලා Snake Head,Aligater Gar කියන උග්‍ර මාංශ භක්ෂක මාළු දෙන්නෙක් ලංකාවේ බෝවෙන්න පටන් අරන් තියනවා.බැරි වෙලාවත් උන් මෙහෙට ආවොත් මේ ලස්සන ඉවරයි.දැදුරු ඔයේ උන් බෝවෙලා දිගට හරහට ඉන්න මාළුන්ව කනවලු,ධීවර අස්වැන්න අඩුවෙලා කියලා ධීවරයොත් කියනවාලු,නිලධාරින්නුයි මිනිස්සුයි එකතු වෙලා මේකට විසඳුමක් ගෙනාවෙ නැත්තම් මේ වැවේ ලස්සනත් ඉවරයි.
දියුණු වෙන්න දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියලා හිතුනා. හොද concept එකක්. මලීශ❤
ඔව් ගම්වල කොල්ලො රට යනවට වඩා ගෙවල් පැතිවලම හොද ආදායමක් එන වැඩ ඔන තරම් තියනවා. වෙනස් විදිහට හිතන්න විතරයි ඔනේ.
මාරම ලස්සනයි.... ලස්සන නවකතාවක් වගේ
Wow.... super....👍👍👍
Wow ඒ drone shots next level අයියේ ❤
Thanks for watching! 😍 ආදරෙයි
මාරම ලස්සනයි පුදුම ලස්සනයි.ඒකටනම් යන්නම හිතෙනවා දවසක යනවා.පොඩි පොඩි දේවල් නිසා බෑ කියලා හිතුනත් පරිසරය නිසා යන්නම හිතෙනවා.❤❤❤
මං ආසම උඹලගේ නැචුරල් එක්ස්ප්‍රෙශන් වලට❤️ කැමතිම කපල් එකක්❤️ උඹල සුපිරි බ්‍රෑන්ඩ් එකක්❤️
අනේ ස්තුතියි කමෙන්ට් එකට. 😍
Thanks lot, so beautiful
you are wonderful.enjoing your life very much.great
සංසාරිනි කතාවෙත් තිහස්වර අනගි හිටියා පෙන්නුවෙත් ඔහේ වෙන්න ඇති.... ඔයි වගේමයි ඒ තැන... හරිම ලස්සනයි... 🌹🌹🌹
ලංකාවේ ට්‍රැවල් කරන තැන් ඔයාලා බලන්න ආස..ඇත්තමයි ගොඩක් ලස්සනයි ❤.
Supiri kiyanna wachana neeee...tnx oya dennata udaw kala hamotama...elliinaa lv u❤❤
Thanks for watching! 😍
ඔයාලගේ වීඩියෝ එක බැලුවා.බොහෝම ස්තුතියි හිරීවඩුන්න ගමේ අසිරිය පෙන්නුවට.ඔයාලා සතුටු වෙනවා වගේම ඔය ගමේ ඇතී ඓතිහාසික වටීනාකම මොකක්ද කියලා හොයලා බැලුවේ නැහැනේ.මමකියන්නද අපේ ගෝතම සමන බුදු පියානන් වහන්සේ බුද්ධත්වය ලැබු රමනීය භූමිය තමයි ඔය.ඔයාලා බෝධීන් වහන්සේ ලගට ගියේ නැහැනේ.ඒ විජයස්ශී ජය සිරි මහා බෝධීන් වහන්සේ තමයි ඔ තාමත් ජීවමානව වැඩ ඉන්නේ.එදා බූද්ධ කාලයේ තිබු ගැමි අසිරිය අදටත් ඒ වගේම තිබීමත් එක්තරා ආශ්චර්යයක්. ඔය තමයි සියලු බුදුවරැන් බුදුවන මධ්‍ය මන්ඩලය. බෝධීන් වහන්සේට එහා පැත්තට වෙන්න ඇසතු බෝරැක ඊට එහායින් නේරංජනා නදිය සක්මන් මලුව අද නටබුන් හැටීයට ඉතීරි වෙලා තියෙනවා.වජ්රාසනය මේ මෑතක් වන තුරැ බලන්න තීබුනා.නමුත් පාපී මිසදිටු අය විසින් ඒවා වසා දැමුවා.පෝය දවසට ඒ ගැමියෝ සතුන්ව නිදහස් කිරීමත් තාමත් ඒ අයගෙන් ගිලිහී ගිහින් නැත්තචත් ඒ නිසැවෙන්.ඉතින් මේ අයීතිහාසික වටිනාකම ලෝකයට අරන් යන්න.අපේ රට තරම් වටිනා භූමියක් ලෝකයේ කොහේවත් නෑ.ඒකයී ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා කියන්නේ
යහපතක්ම වේවා. 🇱🇰🇹🇩🙏🙏🙏
Hiriwadunna is one of the best community based tourism destination in srilanka😍😍
Yes True.
හිරිවඩුන්න ගමේ තියෙනවා ලස්සන පරණ බෝධියක්. ඒක වැන්දෙ නැද්ද?
දෙවි පිහිටයි එලීන බෝලේ,,❤❤
😍😍😍
දිය යට ශොට් ටික සුපිරි 😍👍
අඩේ තැන්ක්ස්..
Wow hrima lassni..kasun aiya kalin apu video ekath bluwa akki..me video ekath bluwa ❤
Thanks for watching! 😍
happy to see young entrepreneurs like maleesha in sri lanka
Thank you very much for your rating.🥰
අනෙ අක්කයි අයියයි එලී බබයි මෙහෙම සතුටින් ඉන්නව දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ ආදරෙයි ☺️❤❤❤
අනේ ආදරෙයි
Habarana sigiriya kiyanne torism thama ❤ sigiriya petheth enna 😊
පුදුම ලස්සනයි film එකක් බලනවා වගේ..ලස්සනයි විඩියෝ එක. ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා අපි වගේ චැනල් වලටත්..😍😍🥰🥰❤❤
Thanks for watching! 😍
Math asama deyak 😍☘️ village experience ❤️
අපිත් ආසම දෙයක්
හැමදෙයක්ම එක්ක කසුන් අයියගෙ ඒ කලාත්මක ඇහෙන් ගැලපුනාම ඔයාලගෙ vlogz කියන්නෙ වෙනම ලෙවල් එකක්..... දියලුම vlog එකේ ඉදලම බලන්නෙ...එලීනාත් එක්ක දැන් චූටි family එක , ආසම ජීවිතේ 🥰💐
ආදරෙයි ❤️❤️
Correct and true.wonderful village.
Thanks for watching! 😍
පොඩි කාලෙ ඉදන් බබාව බය නැතුව ඔන දේකට හදලා . ❤ ලොකු කෙනෙක් ආවනම් වෙව්ල වෙව්ල නගි . කැ ගගහා 💛
හරිම ලස්සනයි
අපේ ගෙවල් ලගටම වගේ ඇවිල්ල අපි සීගිරියේ 😍 ඔය ගම හරිම ලස්සනයි 🍃ආදරෙයි අයියා ,අක්කා ,එලී බබා ඔක්කොටම ❤
අයිමත් එන්නම් ලස්සන ගමට දෙසැම්බර් වල
ඔයාලගෙ ලස්සනම Video එක ❤❤❤❤❤❤❤❤
Elina සුපිරිම genius බුලට් එකක් වෙනවා අනාගතේ.. Tree house 😂
ආදරෙයි>
@@travelwithwife ❤️
Ada thmai oylge vdio ekk dkke 💕me vdio eka bluwa gmn subscribe uth kra onna ❤❤Travel places hoyana ayata nam best Channel ekkk 👍🥰
Wooow❤Maarama lassanay peaceful place ekak
Couple ekta day package eka keeyda akki?
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ව්ලොග් එක ❤ එලී මැණික ආදරෙයි ❤
Thanks for watching! 😍
ජීවිතේ තියෙන්නේ විඳින්න තමයි 😊😊❤
What an experience ❤ Beautiful vlog !!!!
Thanks for watching! 😍
අපිත් ගියාහ් වගේ ඔයාලත් එක්කම..ඒ තරම්ම ලස්සනයී වෙනදා වගේම❤❤❤ජය වේවා
Thanks for watching! 😍
ආදරෙයි හැමදාමත් 🇱🇰🌴🙏
Wow beautiful vlog i love that
Thanks for watching! 😍
හරිම ලස්සනයි ගම...🙂❣️
ඔව් මාරම ලස්සනයි හිරිවඩුන්න ගම
Woowww..❤
Wow patta❤❤❤tx
බලාගෙන යනකොට හැම ගෑනිම එකයි... පොඩි එකක් අල්ලගත්තාම කනක් ඇහෙන්න ඉන්න හම්බවෙන්නේ නෑ කාලයක් යනකම්.... 🥲
හා හා ඔව් නේද
@@travelwithwife 😂😂😂
😂😂😂😂😂😂😂
Super
I misses my Sri Lanka 😢❤❤❤❤
ඔයාලගෙ විඩියො සුපිරි
Pasikuda vlog ekath ikmanata genna😍😘💕
ඉලගට ඒක
Wow nice ,all the best❤👍😀😀😀😀😀
Thanks for watching! 😍
ඔන්න සබ් කලා හොදෙ
කියල වැඩක් නෑ මාරම ලස්සන වීඩියෝ එකක් 😘
Thanks for watching! 😍
Wow drone shots are perfect❤
yako production quality eka 😍
Thnak you Brother!
Beautiful edit guys. Love it!
Thanks for watching! 😍
That camera shots...... superb
E village experience eka maru🥹♥️ tree house ekath Maru♥️ Elina kiyana katha thama maru ane♥️ Elina tree house eke kathawa kiyanakan matawath ehema ekak hithune nh😂♥️ breakfast eka gaththa Thana e vibe eka maru🥹😭♥️
මගේ අප්පච්චිගේ ගම මහව අපි පුන්චි කාලේ ගමේ ගියහම මේ වගේමයි . ඒ පරිසරයට තාම ආදරේයි 🥰
සුපිරි ❤
අනේ මාරම ලස්සනයි vlog එක.. දිග vlog එකක් ගෙනාවට Thankyou අයියා අක්කී.. අක්කි චුට්ටක් මහත් වෙලා වගේ.. ආදරෙයි elinooooo💞😘🥰🥰🥰🥰🥰🥰
ඔව් ඔව් ටිකක් කැවා ගිය දවස් වල. ඓමත් පොඩ්ඩක් බර වැඩි වෙලා
ඇත්තටම රහයි ආ.. ❤
ඔව් ඔව්
ලස්සන ගමක්.......මරු experience එකක්🥹❤️
ඔව් එක නම් අමතක වෙන්නේ නැති එකක්
My beautiful village
Next level ❤️
Thanks for watching! 😍
❤️❤️❤️❤️❤️❤️ meeek nm supiriyak❤️
Wow❤❤❤❤❤
ඔයාලා හරිම වාසනාවන්තයි ❤️
Wow.. Godak lssnai 😍❤️🥰
Thanks for watching! 😍
ලස්සනයි වීඩියෝ එක 🎉❤
Thanks for watching! 😍
ලංකාවේ ඒවා ඕන තව මේ වගේ
එල. ඊලගට පාසිකුඩා ව්ලොග් එක
Woow ❤❤
ගම කියන්නෙම කොච්චර සුන්දර තැනැක්ද ආසයි මෙහෙම දකිනකොට❤️
ඔව් මාරම ලස්සනයි
2:03 මං හිතුවේ මට විතරයි කියලා ඔය වගේ එක දෙයක් අල්ලන් දවසට එක පාරක් හරි කින්ඩිය දාන්නේ. හොද වැඩේ.😂😂
හා හා ඔව් එකනේ
@@travelwithwifeඑහෙම තමයි ආදරේ වැඩිවුනාම නේද චමරි නංගී
Harima lassanai❤
Thanks for watching! 😍
lassan vlog ekak❤
💚😍 සුපිරි
Thank you!
Lankawata awa gaman ynna ona 😊supiri hode ❤️
Sipiri place eka
එලිනා❤ හර්ම ලස්සනයි ආසාවෙන් බැල්‍රවා මමත් ඇව්ලා තියනවා මෙ ගමට ලස්සනයි❤️❤️❤️🙏❤️🙏
Thanks for watching! 😍 අයිමත් එන්නම්කෝ
❤ wow
අක්කා රසයි රසයි කියනකොට අපිටත් කෙල ගිලෙනවා
ඔව් ඇත්තටම මාරම රසයි
@@travelwithwifekuda chef 🥱😁
මාරම ලස්සනයි ❤❤
ඔව් මරම ලස්සනයි එහේ
Supiri vlog ek ❤👀
Thanks for watching! 😍
Lassana vidio ekak❤
Thanks for watching! 😍
Chamari duwa ape 5 yrs puthek innawa e putha oyage videos walata godak kamathi elina babatath godsk adarei thank u duwa pls eyata reply ekak danna also i like so much you you are a very talented girl ❤
Ane.. එයාව ආදරෙන් මතක් කරා කියන්න. ගොඩක් ස්තුතියි ඔයාලට 😍😍🙏
Marama lasssni vlog eka😍✨
Thanks for watching! 😍
Beautiful edit Nice
Thanks for watching! 😍