Honeymoon Destination | Belihuloya

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 420

  • @playmotionstudio
    @playmotionstudio 5 місяців тому +150

    One of the best travel channel in Sri Lanka. Because the storytelling, editing flow with sound balance, color grading and cinematography well balanced and perfect. Good luck!❤❤❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +8

      Thanks a lot 😊

    • @sangeethpraharsha2023
      @sangeethpraharsha2023 5 місяців тому +2

      @@playmotionstudio totally agree. Watch their videos when stressed out. So calming.

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 5 місяців тому +40

    එලීනා මාරම වාසනාවන්ත දරුවෙක්. පුංචි කාලේ ඉදල ඒ පුංචි ඇස් දෙකෙන් කොච්චර නම් අරුම පුදුම දේවල් බලන්න ඇතිද. ඒ පුංචි අත් කකුල් ලෝකේ වටේම යනව. හැම දෙයක්ම experience කරනව. අනේ😍😍😍😍😍 චූටි දෝණිට තෙරුවන් සරණයි. travel family එකටම යහපතක්ම වේවා!!!

  • @pabodasumanarathna5053
    @pabodasumanarathna5053 5 місяців тому +16

    අනේ මන්ද මොනවා කියන්නද කියලා.මාරම මාරයි.පට්ට.කොල පාට දකිද්දි ..... Woowww. කාලෙකින් කොල පාට vedio එකක් 🥰❤❤

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 27 днів тому +1

    වීඩියෝ නම් සුපිරි 😍 මේ තමා හොඳම travel channel එක❤

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls 5 місяців тому +43

    මේ ලස්සන දකින හැමවෙලේම හිතෙන්නෙ මගෙ රට කොච්චර ලස්සන සුන්දර රටක්ද කියලා❤😍
    ඒ ලස්සන අපිට පෙන්නනවට ඔයාලට පින්❤ කවදාහරි බලන්න යන්න තිබ්බොත් නම්....
    හරිම ලස්සනයි දෙයියනේ...නිදහස්

  • @koodukaraya
    @koodukaraya 5 місяців тому +12

    මේ ගමේ ඉපදීමත් වාසනාවක් ❤️
    ලස්සන හැංගුන තැන් ගොඩක් තියන පළාතක් 🥰

  • @dasanthilakshikaweerasuriy5155
    @dasanthilakshikaweerasuriy5155 5 місяців тому +8

    සමහර contact creators ලා දැන් දේවල් කරන්නෙ කරන්නං වාලේනේ. මේ වීඩීයෝ එක දැක්කම සෑහෙන්න වෙනසක් තියේ. වෙන වෙනස මියුසික් ට්‍රක්,පැහැදිලි කිර්‍රිම් මරු. බලන් ඉද්දි බෝරිං නෑ ඇත්තටම. වීඩීයෝ එක කොලිටි වගේම හැමදේම ඇඩ්වාන්ස් ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +4

      ස්තුතියි ඒ දෙන වටිනාකමට. ඔයාලා නිසා අපිටත් මහන්සිවෙලා ව්ලොග් කරන්න ආස හිතෙනවා 🥰❤️❤️

  • @januaryborn
    @januaryborn 5 місяців тому +8

    කාලෙකින් ඇස් දිලිසෙන්න video එකක් බැලුවා අයියේ... ඒ videography / editing talent එක next level අයියේ... ඉරිසියයි.. 😘😘😘

  • @harindusenanayaka9957
    @harindusenanayaka9957 5 місяців тому +30

    රමණීය බෙලිහුල්ඔය ආදර කදු පාමුල සරසවියක ඉගෙනගන්න ලැබෙනව කියන්නෙත් වෙනම අත්දැකීමක් 😌❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +2

      ❤❤

    • @malaka509
      @malaka509 5 місяців тому +2

      කොළඹට එන්න Z මදි උනහම ⁣ඔහොම කියලවත් හිතහදාගනින්

    • @harindusenanayaka9957
      @harindusenanayaka9957 5 місяців тому +2

      @@malaka509 කොළඹ තියෙනව නේහ් හැම degree program 1ක් ම...

    • @supunperera9197
      @supunperera9197 5 місяців тому

      @@malaka509 කොළඹ ma ipadila z core ekath thibila කොළඹ ta pita campas apply karamu mama

    • @RavinduIshara-n9q
      @RavinduIshara-n9q 5 місяців тому +1

      හරි ඔයා කැම්පස්😂

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 5 місяців тому +11

    බෙලිහුල් ඔය ලංකාවේ ලස්සනම සංචාරක ප්‍රදේශයක් ❤ Nice video guys❤❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      ඔව් සුපිරි පැත්තක්. ❤️❤️❤️😍

  • @SameerMunaw
    @SameerMunaw 5 місяців тому +9

    පට්ටම ලස්සනයි බෙලිහුල්ඔය නම්..කැමතිම ලස්සනම දෙන්නත් එක්ක...❤❤❤❤❤

  • @malsha8549
    @malsha8549 5 місяців тому +9

    Video eka godak lassanai..village tour eka awe ape gamata lunch ekath ape gedarin .video eka lassanata heduwata thanks ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      කෑම ගැනනම් කියන්න වචන නැ.. ඒ තරම් රසයි. ගොඩක් ස්තුතියි ආගන්තුක සත්කාර වලට.

  • @cddr2203
    @cddr2203 5 місяців тому +4

    Travel නම්....❤❤❤Travel with wife❤❤❤Travel with wife නම්....Travel ම තමයි ❤❤❤(අදහස උපුටා ගැනීම-ජේෂ්ඨ ගුවන් විදුලි නිවේදක, ප්‍රවීණ ගීත රචක... අභාවප්‍රාප්ත කරුණාරත්න අබේසේකර මහතාගෙන්)

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 5 місяців тому +8

    අපේ රටේ ලස්සන තවත් වැඩියෙන් ඔයාලා ලෝකෙටම පෙන්නවා මාරම ලස්සනයි කියන්න වචන නෑ ❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 5 місяців тому +3

    මාත් ගියා වගේ මට දැනුනේ.. ගොඩක් ලස්සනයි vlog එක.. ආදරෙයි travel with wife.. ආදරෙයි එලීනා මැණික.. මම දැකපූ වාසනාවන්තම බබා😘😘😘😘😘❤️💚

  • @sasarafernando
    @sasarafernando 18 днів тому +1

    Videography is superb 💗

  • @enavigatorE
    @enavigatorE 5 місяців тому +52

    Chair එක බලන්න ආපු අය like එකක් දාගෙන යන්න. 🪑

  • @manusharukshaniya504
    @manusharukshaniya504 Місяць тому

    මේ වගේ ලස්සන තැන් අපිට ලස්සනටම පෙන්නන චමරි අක්කටයි කසුන් අය්යාටයි ගොඩාක් ගෝඩාක් ස්තූතියි ❤

  • @anutheexplorer1643
    @anutheexplorer1643 5 місяців тому +9

    Wow! What a wonderful experience . Everything beautifully captured. Good work . Keep going.❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Thanks a lot ❤️❤️❤️❤️

  • @kanchpandit432
    @kanchpandit432 5 місяців тому +6

    Hi there, I am sitting across from your family a nd you at Changi Airport now . Pleased to note that you and family are so down to earth and real ❤️ best wishes xx

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      It means a lot to hear that from you. Best wishes to you too!

  • @VeenuRanasinghe
    @VeenuRanasinghe 5 місяців тому +5

    බෙලිහුල්ඔයයි ලදුයායයි කියන්නේ මාරම ලස්සන calm තැන්...👀😌❤

  • @dinethgune
    @dinethgune 5 місяців тому +13

    I enjoyed every minute of this cinematic journey. You have outdone yourself again Kasun ayya. Respect ❤🎉

  • @sashii0106
    @sashii0106 5 місяців тому +5

    අරුන් කියන්නෙ මාරම දක්ශයෙක් එයාගෙ වැඩ නම් මාරයි ❤🥰

  • @pasindiweerathunge2553
    @pasindiweerathunge2553 5 місяців тому +15

    මං ආදරේ කරන, ආස කරන ප්‍රදේශයක්... මේ වගේ පැත්තක අවුරුදු කීපයක කැම්පස් ජිවිතය ගත කරන්න ලැබුණ එකත් පෙර පිනක් කියලමයි හිතෙන්නේ දැන්නම්....

  • @shelindasamarasinghe7172
    @shelindasamarasinghe7172 5 місяців тому +2

    මේ වගේ වීඩියෝස් දිගටම දාන්න ❤. වෙන රටවල් වලටත් වඩා අපේ රට ඇතුලෙම ඇවිදින්න පුළුවන් ලස්සන❤️ තැන් කොච්චර තියෙනවද

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      අනිවා. ඉස්සරහට ගෙන්නම් ලස්සන විඩියෝ ටිකක්.

  • @Harshi97781
    @Harshi97781 5 місяців тому +3

    Arunge magapenwima maru..vlog ek ft lassni .kiynn wachana na.perfect ❤🎉

  • @pahanyasiruhettiarachchi
    @pahanyasiruhettiarachchi 5 місяців тому +3

    Dude those shots + editing + sound balance😮😮😮❤

  • @999Nali
    @999Nali 5 місяців тому +1

    ඒක නම් මං බලපු ලස්සන විශුවල් තියෙන වීඩියෝ එකක්.මාරම ලස්සනයි.ස්තුතී දෙන්නටම.💚🍀

  • @audreywithfaventures
    @audreywithfaventures 5 місяців тому

    අනේ හරිම ලස්සනයි.ඔයාලගේ video බලන්නේ ඇමරිකාවේ ඉදන්.ලංකාවට දුවලා එන්න හිතෙනවා.ඇත්තටම ඔයාලගේ video බලලා තමා මටත් හිතුනේ channel එකක් හදන්න ඕනි කියලා.😂ලංකාවේ ලස්සන තැන් මෙහෙම පෙන්නනවට ගොඩාක් ස්තුතිය❤❤❤

  • @dhammikajayawickrama8820
    @dhammikajayawickrama8820 5 місяців тому

    Wow!!! Hat’s off to you guys!! Your editing is impeccable keep the vlogs flowing 👍🏽👍🏽👍🏽❤️

  • @rangapixelx2710
    @rangapixelx2710 4 місяці тому

    meka nm sirama concept ekak. asa hithrnwa.

  • @TechWithJeewan
    @TechWithJeewan 5 місяців тому +6

    බලපු ලස්සනම vlog එක. අරුන් පට්ට ඩයල් එකක්..❤️

  • @Navishriverse
    @Navishriverse 5 місяців тому +4

    කාලෙකින් OG Travel with WIfe වීඩියෝ එකක් බැලුවා 🔥🔥😁😁

  • @asirihe
    @asirihe 5 місяців тому

    I spent 3 days at Belihul oya, Nice place to work from another home.

  • @Nora_the_Aura
    @Nora_the_Aura 5 місяців тому +1

    Nature gave you the wings! 🪽🍃Truly blessed to watch you aiya akka and lil Eliana! Keep up the good works! 🥳👏🏻

  • @ropektaprint1674
    @ropektaprint1674 5 місяців тому +6

    මේ යුටියුබ් නිසාම අපි ලස්සන දකිනවා වගේම පරිසරයත් නොදැනුවත්වම විනාශයට හේතු වෙනවා කියලා මම හිතන්නේ. බලන්න කැලේ හැම තැනම ගස් ටික කපන් හොටෙල්, කබානා, ජිප් සෆාරි කියලා ශබ්ධ දුෂනය. මම හිතන්නේ මේ විදියට තව අවුරුදු 10 ක් වගේ යද්දි කාන්තාර වගේ වෙයි. ඇල්ල ගැන කසුන් කිවුවා ඕවර් ටුවරිසම් කියලා ... අන්න ඒ වගේම වුනොත් මේ ස්ථානත් අපේ යන අයගේ සොපින් බෑග් එකේ ඉදන්ම මේ ලස්සන ස්ථානවල ඉතුරුවෙයි.

  • @Ashensameera99
    @Ashensameera99 5 місяців тому +3

    15:40 කසුන් අයියලා ඉඳගෙන ඉන්නෙ මගේ මස්සිනාගේ අතින්ම අලුතින් හදලා , එයාගේ අතින්ම පාට කරලා හදපු බයික් එකේ.. දැන්කම සතුටු හිතුනා ❤❤..

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Shaa. Eka patta ❤️😍

    • @Ashensameera99
      @Ashensameera99 5 місяців тому

      @@travelwithwife thank you aiye & akke dennatma... ❤️❤️..

  • @kasunliyanagekasunliyanage3517
    @kasunliyanagekasunliyanage3517 4 місяці тому

    adee patta video ganna hena gemak denawa thankyou lassana video denawata❤

  • @Degaa.
    @Degaa. 3 місяці тому

    Mekath baluwa lassanai okkoma balagena yanagaman inne ❤❤❤❤❤❤oya dennata congrats digatama hodatama karagena yanna ikmanatama 1m gahanna

  • @Divyaaa___655
    @Divyaaa___655 5 місяців тому +11

    Chair eka gena hoyanna awa aya meh konata🤣🤣🤣🤣>>>>>

  • @chevaans
    @chevaans 5 місяців тому +1

    Wow, this is such a fantastically made video. Well done guys!

  • @cuteebooby6082
    @cuteebooby6082 5 місяців тому +4

    බලපු ලස්සනම vlog එක 💚💚

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      අඩේ.. ගොඩක් ස්තුතියි 🙏❤️

  • @AshanBuddika-o3g
    @AshanBuddika-o3g 16 годин тому

    Adareyi aiye akjee

  • @TillysCraft
    @TillysCraft 5 місяців тому +2

    Ammo e video eka nam. Patta. Marama mara lassnay. ❤❤ editing eka patta. Niymay. ❤❤

  • @SumithraAmarakoon-yk2fl
    @SumithraAmarakoon-yk2fl 4 місяці тому

    අපේ ගමට ආව ට ස්තුතියි ඔයා ලගෙ වීඩියෝ හැමදාම බලනවා

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 5 місяців тому +1

    ape rata kochchara lassanada, ape rata tourism walin witharakma kochchara develop karanna puluwan da, middle east countries wala inna businessman la kochchara gennagena invest karawala oya areas develop karala ae inna minissunta quality life ekak hadala denna puluwan da wage hugaak hugaak dewal oluwata enawa meka balanakota.
    Anyway finally oyala dennata thank you very much oya wage quality 1ta ape rate lassana pennanawata. 😍😍

  • @Ashini_kavindi
    @Ashini_kavindi 5 місяців тому

    A video eka gana kiyanna wachana nh😭❤️ echchrata lassanai ❤️ e lassana Than lassanata capture karala apita pennana eke credit eka kasun aiyata aniwaren yanna one ❤️ thank u kasun aiya 🫶 And drone shots tika wawoo😩💗

  • @isurunawodya4310
    @isurunawodya4310 5 місяців тому +1

    ඔය වගේ අයට උදව් කරන්න හිතෙන එක පුදුමයක් නෙමේ🥰 ගයිඩ් කියන නමට මාර සාදාරනයි අරුන් වගේ අය. ගොඩක් වෙලාවට වෙන්නේ සල්ලි අරන් ඔහේ පාරේ අරන් එක්ක යන එකනේ. මේවා තමා ඇත්තම අද්දැකීම්

    • @dmitryarun
      @dmitryarun 5 місяців тому +1

      💚🐒🙏🏽

    • @isurunawodya4310
      @isurunawodya4310 5 місяців тому

      @@dmitryarun vlogs tikk karanna. mn oyage second subscriber🥰

  • @sajanishashikala1731
    @sajanishashikala1731 5 місяців тому

    වාව්...මේ vlog එකනම් පිස්සුවක්❤️

  • @DaNuKa_B
    @DaNuKa_B 5 місяців тому +4

    Video editing nam supiriyak ❤

  • @AgroConnect-අපිවෙනුවෙන්

    Im always watching Elina coz Im away from my daughter .Im interest to watch more video .❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 5 місяців тому +3

    හරිම ලස්සන පාරාදීසයක් ❤

  • @binadeesadasima5652
    @binadeesadasima5652 5 місяців тому +6

    රට දාල යන්න හිතෙන්නෙ නැති එකම දේ මෙන්න මෙ සැඟවුණු සුන්දරත්වය.ඒක අපිට බලන්න ආස හිතෙන විදියට අරන් එනවට කසුන් අයියටයි චමරි අක්කටයි thanks ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      අනිවා. අපේ රට තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නෑ. අපේ පාලකයන්ට අගයක් නෑ මේක දියුණු කරන්න

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 5 місяців тому +1

    This is One of the your best videos out of your travel videos.

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Thanks a bunch for the love! It's awesome to hear you enjoyed this one. More travel vids on the way!

  • @kanchpandit432
    @kanchpandit432 5 місяців тому +1

    Love your blog. Keep up the good work for all sri Lankans here and overseas

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      Thank you so much for your kind words! I really appreciate your support.

    • @kanchpandit432
      @kanchpandit432 5 місяців тому

      Always so glad to have spoken to the " wife' yesterday blessings
      Kanchana
      ​@travelwithwife

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 місяців тому

    වාව්❤පුදුම ලස්සනයි .
    කසුන්ගේ ඇහැත් නියමයි 👍

  • @CeylonHotelGuide
    @CeylonHotelGuide 5 місяців тому +1

    Relaxing chair ❤

  • @dhanukanethsara1
    @dhanukanethsara1 5 місяців тому +1

    ආයි ලංකාවෙ මේ වගේ series එකකුත් ඕනෙ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +3

      අනිවා. අම්පාරේ ටික දෙන්නම් ඊලගට 👍

  • @A-hu2ig
    @A-hu2ig 2 місяці тому

    Woow.. ❤ soo beautiful

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 5 місяців тому

    Beautiful video. Thank you for sharing all the details. Good luck !

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 5 місяців тому +1

    One of the best vlog.. what a wonderful experience.. superb... ❤

  • @Nisalaruucreations
    @Nisalaruucreations 5 місяців тому +2

    සබන් ගගෙන යන්න කෑලේ යනකොට .එතකොට එන්නෑ තව aiye සිද්දාලේපත් ගානවා කූඩැල්ලන් ❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 5 місяців тому +1

    හොඳවෙලාවට ඩ්‍රෝන් එකට ලොකු අවුලක් නෑ 👍👏💪

  • @lalani-vh5rt
    @lalani-vh5rt 5 місяців тому +2

    අවශ්‍ය නම් fan එකත් දාගන්න පුලුවන් 😂

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 4 місяці тому

    සුපිරිම සුපිරි 😘😘😘

  • @slfisherman
    @slfisherman 5 місяців тому

    Best..!❤❤😍😍

  • @sahanekanayake3903
    @sahanekanayake3903 5 місяців тому +3

    ලංකාව කියන්නෙම දිව්‍යලෝකයක්.. ♥

  • @LasinduTheekshana-qd7xs
    @LasinduTheekshana-qd7xs 5 місяців тому +2

    This vlog cinematic vibe 💜️🔥

  • @kasunmadushan1058
    @kasunmadushan1058 4 місяці тому

    Content editing colours everything 🫶

  • @muthukasun
    @muthukasun 2 місяці тому

    Nice beautiful video ❤

  • @chathurikaudayangani9941
    @chathurikaudayangani9941 5 місяців тому

    lassana belihuloya campz ekaka aduru 4k igena ganna labima wasanawak. oyalata thank you e lassana hamotama balanna aran awata.🥰

  • @Wasanadeepthi
    @Wasanadeepthi 5 місяців тому

    මාරම ලස්සනයි අක්කා,අයියා.
    මම ආසම කපල් එක❤️

  • @travelmaniasl2337
    @travelmaniasl2337 5 місяців тому +1

    විඩියො එකේ තිබුන අතල් එක නැති උනා කසුන්ට උන අකරතැබ්බ එක්ක😢😢
    කොහොම හරි ඩ්‍රොන් එක ලැබුණු එකනම් මරු

  • @wanthilasugathadasa576
    @wanthilasugathadasa576 5 місяців тому +1

    Whole video was like a film , amazing ❤️

  • @NikeshalaEdirisooriya-gc4nj
    @NikeshalaEdirisooriya-gc4nj 5 місяців тому +1

    Omg.I have not word... this is amazing❤😮😢

  • @randim.herath4036
    @randim.herath4036 2 місяці тому

    Woow ❤

  • @travelwithoshen
    @travelwithoshen 5 місяців тому +14

    කාලෙකට පසේ අපේ ලංකාවේ ලස්සන vlog එකක්

  • @savithrivithanage239
    @savithrivithanage239 5 місяців тому +1

    Nice vedio after a long time.. Cheers!

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 5 місяців тому

    මම ලකේගල.අපෙ ගමත් ඔහොමයි.ගමේ බංකුවේ කොල්ලොත් එක්ක හවසට කයියක් ගහන් ඈත ලකේගල කන්දයි වෙලයි දිහ බලන් දුමක් දානවා කියන්නේ වෙනම ආතල් එකක්.

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 5 місяців тому

    පට්ටම quality අයියේ...පොඩ්ඩක් cam මොනවද කියලා කියාගෙන යමුකෝ❤❤❤

  • @sheni.
    @sheni. 2 місяці тому

    ලන්කාවෙ ලස්සන ❤

  • @chalanimuthuhari8744
    @chalanimuthuhari8744 5 місяців тому +1

    Woww superb naturalist ❤❤

  • @travelwithfamily4266
    @travelwithfamily4266 5 місяців тому +1

    අයියෝ..අපේ චූටි එලීනගෙ කකුල..😢❤❤❤❤❤

  • @MyGlamorousLife
    @MyGlamorousLife 5 місяців тому

    Wow amazing 🥰 It feels like I wanna go right away 🤩

  • @sakuthilakarathna9162
    @sakuthilakarathna9162 5 місяців тому +2

    Ammoooo.....duwala ynn hithunaaa...😍😍😍😍

  • @dilshanproductions12
    @dilshanproductions12 5 місяців тому +11

    18:03 හොද සිටින් ඒරියා එක ඒක😋😋😋😋😋😂😂

  • @AhangamavithanageVaruni
    @AhangamavithanageVaruni 5 місяців тому +2

    හරිම ලස්සන වීඩියෝ එකක්

  • @umeshasahasra9139
    @umeshasahasra9139 5 місяців тому +1

    One of the Best Video... 👍👍

  • @kumarannadeeshan
    @kumarannadeeshan 5 місяців тому +1

    Nice vlog and amazing cinematic shots ❤🔥

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 5 місяців тому

    Ammooh 🥰🥰 kyanna wachana me viedio eka
    Gananam 🥰🥰🥰

  • @shamalifernando3974
    @shamalifernando3974 3 місяці тому

    Wooow...Amazing ❤❤❤

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 5 місяців тому +1

    Naturalist nam next level ❤❤

  • @littlehousebyaryanz4506
    @littlehousebyaryanz4506 5 місяців тому +1

    Kasun editing perfect .

  • @magi_hands
    @magi_hands 5 місяців тому

    ලස්සන ❤️ ඔය දෙන්නා ඇත්තටම දක්ෂයි... ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      ගොඩක් ස්තුතියි 🙏❤️

  • @anushajayamanne8316
    @anushajayamanne8316 5 місяців тому +1

    Thank you best travel video.

  • @ah7800
    @ah7800 5 місяців тому +1

    Excellent programme, the video, the presentation, extremely pleasant presenters, the commentary, and background music all fit nicely, This is the best travel documentary I have seen. It is a beautiful tourist location. I'm looking forward to seeing other videos.

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Glad you enjoyed it! ❤️❤️❤️🙏🫡

  • @Rasanjalih
    @Rasanjalih 4 місяці тому

    Video quolity super..❤I like❤

  • @udaradolawatte1274
    @udaradolawatte1274 5 місяців тому

    Very beautiful looks like a movie.

  • @rsl6891
    @rsl6891 5 місяців тому

    Math cmps giyama tama dana gatte belihuloya kochchara lassanada kiyla..🥰❤️ nice vlog.

  • @chathuranasingha5357
    @chathuranasingha5357 5 місяців тому

    Oylge dakka supirima video ekk 🌸❤😊