Fisherman Hut Camping & Village Food in Ampara |

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 660

  • @travelwithwife
    @travelwithwife  5 місяців тому +34

    Ampara Travel Vlogs
    EP 01 : ua-cam.com/video/1Z3g-KbtLH4/v-deo.htmlsi=PCUYyaZblMG-E9yH
    EP 02 : ua-cam.com/video/81ZtyBHTuS4/v-deo.htmlsi=m3qU6pfvbZFPPKAv
    EP 03 : ua-cam.com/video/b39m0LNrmfo/v-deo.htmlsi=C2Rd3csM-l_uaWCh

    • @rangaskumara8110
      @rangaskumara8110 5 місяців тому

      Oyath avidinna ane

    • @buddhimaerandi8191
      @buddhimaerandi8191 5 місяців тому

      Niyamai vlogs tika 👍 superb

    • @ama6458
      @ama6458 3 місяці тому

      මේ tour එක අපි යනවා නම් කොහොමද එයාලව contact කරගන්නෙ

  • @roshanipunsara
    @roshanipunsara 5 місяців тому +158

    ගෙවල් අම්පාරෙ කිව්වම හැමෝම අහන්නෙ අනේ ඔයාලට බොන්න එහෙම වතුර තියෙනවද කියල. ඔව්,වතුර විතරක් නෙවේ හරිම නැවුම් එලවලු පළතුරු, හාල් ටික,පිරිසිදු හුලඟ, ඉර එළිය,වැස්ස එකී මෙකී නොකී හැමදේම අපිට තියෙනව. දුකේදි සැපේදි එකිනෙකා වෙනුවෙන් ලගින් ඉන්න අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නව. සරල අහිංසක ජීවිත ගොඩක් ඒ හුලඟ එක්ක හුස්ම ගන්නව. අක්කෙ,අයියෙ ගොඩක් ස්තූතියි ඔයාල දෙන්නට මේ ලස්සන ලෝකෙටම අරං යනවට 🩷❤

    • @LaknadeeAmarakeerthi
      @LaknadeeAmarakeerthi 5 місяців тому +13

      ඇත්ත ඒක ලංකාවේ මිනිස්සුන්ගෙ මමත් දකින නරකම දෙයක් ගම කොහෙද අහලා අපෝ කියනවා ඕනි තරම් මට ඇහිල තියෙනවා ඒ වගේම ඊට පස්සෙ අහන්නේ ඉස්කෝලේ ඔන්න එතකොට නම ගිය ඉස්කෝලෙයක් නොවුනොත් එතකොටත් එලෙසමයි මම නම් ප්‍රධාන නගරයක් ප්‍රසිද්ධ යැයි සම්මත බාලිකා පසලකට ගියපු කෙනෙක් නමුත් මම හරිම අකමැතියි මිනිස්සු මෙහෙම හිතනවට ඕනි තරම් ඉන්නවා ගම් වල ඉස්කෝල වල ඉගනගත වැඩ්ඩෝ මේ ආකල්ප කවද වෙනස් කරන්න ලැබෙයිද දන් නෑ ❤

    • @hashinimasha1917
      @hashinimasha1917 5 місяців тому +1

      අනේ ඇත්තටම මාත් මේ විඩියෝ එක බලනකන් හිතන් හිටියේ එහෙම...අනේ කොයි තරම් ලස්සන ද ...දවසක යන්නම ඔනේ පැත්තක්...👍👍

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +18

      ඇත්තටම නගරේ මිනිස්සුන්ට නැති ගොඩක් දේවල් මේ ගම්වල තියනවා. ඒවායේ ලස්සන ගිහිල්ලම බලනකන් එයාල විස්වාස කරන්නේ නෑ.

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 5 місяців тому

      @@travelwithwife 💯💯

    • @NirunSadharuwan
      @NirunSadharuwan 5 місяців тому

      ඇත්තටම මමත් අම්පාරෙ එනවා ඉස්සර වැඩ කරද්දී මන් ආසම තැනක්❤❤❤
      එකෙ ලස්සන තව වැඩි කරනවා ආදරෙයි❤❤❤

  • @djtharukaremixer8312
    @djtharukaremixer8312 5 місяців тому +17

    අපේ තාත්තාත් කරන්නේ සේනානායක සමුද්‍රයෙ ධීවර රැකියාව .. එයාලත් ඔහොමයි.. හවසට දූපතකට ඔරුවෙන් ගිහින් වාඩියක් හදාගෙන උයාගෙ කාලා රැට වාඩියෙ ඉදලා මාලු අල්ලගෙන උදේට එනවා.. 😍❤️ අම්පාරෙ ලස්සන ලෝකෙට පෙන්නපු එකට ඔයාලට ගොඩක් ස්තූතියි 🥺❤️

  • @randugunasekara
    @randugunasekara 5 місяців тому +47

    චමරි අක්කෙ.. කසුන් අයියේ... හුගාක් පිං මේ ලස්සන පෙන්නුවට....🙏❤ අම්පාර කියලා කිවුවාම මෙච්චර ලස්සනක් දකින්න ලැබෙයි කියලා හිතුවේ නැ..... ජය වේවා ... ආදරේයි හැමදාමත් ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +3

      Api nodakina kochchara lassana then thiyanawada me lankawe vitharak. thanks comment ekata.

    • @beautifulsrilanka6505
      @beautifulsrilanka6505 5 місяців тому +1

      සත්තු මරලා ඒවා මිනිස්සු අතරේ යවලා ඒවා කන ඒවා දාන මෙයාලට පිං කියන්න පිස්සුද බං???

  • @DilaniJayasingha-ob8uc
    @DilaniJayasingha-ob8uc 5 місяців тому +20

    එලීනා හරි ම වාසනාවන්ත දරුවෙක් දැන් ඉන්න අම්මලා තාත්තලාට ඔය දෙන්නා හොද ආදර්ශයක් මොකද අදකාලෙ ලමයින්ට වැලි ටිකක් වත් අල්ලන්න පාගන්න දෙන්නෙ නෑ නේ ඒ අතින් ඔයාලා 👌 👌👌👌👌👍👍👍👍👍👍

  • @pasindumadushan3048
    @pasindumadushan3048 5 місяців тому +18

    ඒ අයියගෙ song එකත් එක්ක ඒ visuals ටික බලද්දි වෙනම vibe එකක්..පට්ට ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      ඔව් ඒ සින්දුව හරිම ලස්සන​යි

  • @sasikanamal5245
    @sasikanamal5245 5 місяців тому +40

    විරාජ්ගෙ singing නම් ඉතින් 👌👏👌

  • @saviniimasha2583
    @saviniimasha2583 5 місяців тому +54

    ලංකාවේ ගමක තියෙන සුන්දරත්වය විඳින්න ලැබෙනවා නම් දවසක ඒ හොඳටම් ඇති 🥺❤️

    • @Shamiya0
      @Shamiya0 5 місяців тому +2

      @@saviniimasha2583 අපිට විදලම එපා වෙලා ඉන්නේ දැන් 😅

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Ekanam atta.

    • @princikulathunga5103
      @princikulathunga5103 5 місяців тому

      ​@@Shamiya0❤😮

  • @lifestylecorner5558
    @lifestylecorner5558 5 місяців тому +41

    දෙමාපියන් දරුවන් පතනවා වගේම දරුවන් ඒ ලෝකයේ ඉඳන් දෙමව්පියෝ පතාගෙනම හොයාගෙනම ඇවිත් කියන එකට හොඳම නිදසුනක් තමයි අපේ චූටි එලීනා කෙල්ල ❤ වාසනාවන්තම කෙල්ල❤

  • @asankasameera9398
    @asankasameera9398 5 місяців тому +8

    ඒකනම් මරු අප්පා ❤❤ මට මතකයි 1996 පොලොන්නරුව අඹන් ගඟට ගිහින් මේස් බැනියමට ඉස්සෝ අල්ලලා ගඟ ළඟ ගලක ඉටිකොල වලින් කූඩාරමක් හදන් එතන කෑම උයන් කාලා උදේ ගඟේ නාලා ගත්ත ආතල් එක. ඊට පස්සෙ සල්ලි පස්සෙ යන්න ගිහින් රටත් දාලා ඇවිත් මේ වීඩියෝ බල බල පාං චීස් කකා හූල්ලනවා. හොඳ වැඩේ අපිට. ස්තුති කසුන් මහත්මයා මේ ලස්සන අපිට දෙනවට. ❤❤

    • @jayabimahardware4345
      @jayabimahardware4345 5 місяців тому +4

      උඹ හිතට එකඟව කතාකරන අවංකයෙක් අසංක බ්‍රෝ

  • @asurabhimani2915
    @asurabhimani2915 5 місяців тому +16

    අනේ ඒ කන්දේ ලන්දේ සිංදුව වෙනම දෙන්නකෝ. හරිම ලස්සනයි ඒ විදිහට කියනකොට.

  • @rasikafernando2703
    @rasikafernando2703 5 місяців тому +22

    Wow, Wiraj's singing superb. Nice vlog, Thanks Kasun, Chamari and little Ellie ❤❤❤.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 5 місяців тому +5

    ලස්සනම ලස්සන අම්පාරෙ වීඩීයෝ එකකට අම්පාරෙ කොල්ලකේගෙ ලස්සන වොයිස් එකත් මික්ස් වුනාම ඒක වෙනම එකක්❤ පට්ට ආඩම්බරයි මමත් අම්පාරෙ වුන එක❤❤

  • @tharakamalwattha2822
    @tharakamalwattha2822 4 місяці тому +1

    හරිම අගෙයි.. එලිනව හදන හැටි ඇත්තටම මරු..හැමදේටම හුරුකරපු විදියනම් හරිම වටිනව.. කිසිම ලොකු කමක් නෑ ඒ දරුවගෙ හරිම නිහතමානි දෙමාපියන් වගෙ..සුබ පතනව හැමෝටම...ජය වේවා..බුදුසරනයි..

  • @darshiapsara8196
    @darshiapsara8196 3 місяці тому

    Elina is the luckiest girl. She is having the greatest experience of her childhood. No one can take this learning from the high level of nursery school. You are the best parents, giving her real-life experience and teaching her to love the environment and animals. Elina will be a wonderful child. Love you all.
    🥰🥰🥰

  • @7jayathilaka
    @7jayathilaka 5 місяців тому +9

    විරාජ් අයියගෙ ගායන හැකියාව සුපිරියි.... ❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 5 місяців тому +4

    මං නම් මාරම ආසයි අම්පාරේ දාපු video දෙකට , හරි ලස්සන පලාතක් ඒ අත්දැකීම් මරු ❤🌿

  • @Dilshani99
    @Dilshani99 5 місяців тому +3

    සුන්දර මගේ දිගාමඩුල්ලේ ලස්සන මුලු ලෝකෙටම පෙන්නන්න ආවා ඔයාලට ගොඩක් ස්තූති.කෘෂිකාර්මාන්තය හේන් ගොවිතැන වටා ගෙවෙන ජිවිත වල ලස්සන සුන්දරත්වය ලෝකේටම අරන් ගිය ඔයාලට අනේකවාරයක් ස්තූති සහ ආදරෙයි

  • @user-rashali
    @user-rashali 5 місяців тому +5

    එලීනාට ඔය දෙන්නා ජීවිතේ විදින්න දීලා තියනවා...අද අම්මලා වැලි අනන්න,මඩ අනන්න පරිසරය විඳින්න දෙන්නෙ නෑනෙ..❤

  • @heshanimadhuwanthi8734
    @heshanimadhuwanthi8734 5 місяців тому +3

    අක්කි ලස්සන වෙලා..ආදරෙයි දෙන්නටම ..මාර සතුටක් දැනෙන්නේ මෙහෙම ඔයාල දෙන්න travel කරද්දි ..අපිත් ඔයාලත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා ඒ තරමටම feel වෙනවා ඔයාලා දෙන්නගේ videos..ලස්සනයි හැමදාම මෙහෙම ලස්සනට සතුටින් ඉන්න...❤️❤️❤️

  • @ChashiniOmesha0303
    @ChashiniOmesha0303 5 місяців тому +122

    Mn dkla tyna gdkma lucky girl knk tma elina. Aththma mt dn aurudu 24k.eth mn tma hriyt lankwewth avidla na.e athin bluwhma elina gdk lucky.. Ikmnt 1M wnna lbnna kylth wish krnw akki and aiya❤

    • @rangaskumara8110
      @rangaskumara8110 5 місяців тому +1

      @@ChashiniOmesha0303 oyath trawal karana ane

    • @Shevigo
      @Shevigo 5 місяців тому +1

      @@ChashiniOmesha0303 api denna yamu

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +2

      ආදරෙයි ❤❤

    • @danu997
      @danu997 5 місяців тому

      @@ChashiniOmesha0303 ehema hoyanna epa

    • @TharakaAsanka-u9n
      @TharakaAsanka-u9n 4 місяці тому

      @@ChashiniOmesha0303 anko mama oya ak yanam

  • @tharindusumal3013
    @tharindusumal3013 5 місяців тому +12

    ඒ ගෙදර අයගෙ ආගන්තුක සත්කාර නම් නියමයි

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      ow eyala harima hoda minissu.

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 5 місяців тому

      Gamata arewama game Aya kohomath hondata salakanawa

  • @wijebaragama4444
    @wijebaragama4444 5 місяців тому +1

    ඇත්තටම හරිම අර්ථ වත් ඉදිරිපත් කිරීම ක් අපිත් එතන හිටියා වගේ ඒ වගෙමයි මුල් ගායනයට දෙවැනි වන්නේ නම් නෑ පට්ට පටපට තෑන්කිවූ

  • @AyodhyaThushani
    @AyodhyaThushani 5 місяців тому +5

    Ampara is the best vlog series 🥺❤️

  • @dasunkaldera782
    @dasunkaldera782 5 місяців тому +7

    බලපු සුපිරිම ව්ලොග් එකක් මේකනම්❤❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      බොහොම ස්තුතියි>

  • @ranulagunasekara.1234
    @ranulagunasekara.1234 5 місяців тому +4

    12:36 මාර ලස්සනයි සිංදුවත් කටහඩත්❤❤❤❤

  • @Travelwithlaky
    @Travelwithlaky 5 місяців тому +4

    ලස්සන තැනක්,ඒ වගේම ලස්සනට කන්දේ සින්දුව කිවුව,සුපිරි,❤❤❤❤❤

  • @chamarakrishan4322
    @chamarakrishan4322 5 місяців тому +5

    no matter how far you travel across the world ,travels in Sri Lanka are the best!

  • @manuthchehansa2356
    @manuthchehansa2356 5 місяців тому +8

    මම ආස මේ travel with wife ලට .. ඒ vibe එකට. ❤😢

  • @TrendingLife-shanuth
    @TrendingLife-shanuth 5 місяців тому +4

    Aneee...shok anee.😊Elina nam maaarama lucky girl.
    Ada kale ape lamaita oya wage experience naha eyala dakinne electronics lokayak vitharai e athin oyala harima lucky..tc love you all.❤❤❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      thank you comment ekata. eka thamai api dennath hamathissema hithanne hama travel ekakinma elinata aluth athdakimak denna.

    • @TrendingLife-shanuth
      @TrendingLife-shanuth 5 місяців тому

      @travelwithwife thanks reply, 🤗kalata..eka godak hodai mokada eyata dan tikak therenawani ithin eya loku unama oya dewal eyage mathaka thiyei eyath oyala wagema lassanam lassana travel girl 👧 kenek wei..oyalage adarshe godak watinawa..😘😘😘 adarei hamadama..

  • @shehanishashikala1750
    @shehanishashikala1750 4 місяці тому +1

    මේ තමයි අපේ ගම.කොච්චර නම් මේ වැවට ගිහින් තියෙනවද.මේ කමෙන්ට් එක දාන මේ වෙලාවෙත් මන් ඉන්නෙ දිවුලාන වැවේ තමයි.පොඩි කාලේ ඉදන් කී වතාවක් නම් මේ වැවට ඇවිල්ලා ඇද්ද කොච්චර ආවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි ❤️❤️❤️

    • @shehanishashikala1750
      @shehanishashikala1750 4 місяці тому

      මේ පුංචි ගමේ ලස්සන මුලු ලෝකෙටම පෙන්නුවට අක්කට ගොඩාක් ස්තුතියි.මන් අක්කගේ විඩියෝ වලට ගොඩාක් ආසයි.

  • @_himasha_
    @_himasha_ 5 місяців тому +33

    අම්පාර vlog series එකේ නම් වෙනම vibe එකක් තියෙන්නෙ 🥹💚

  • @plumboutiquelk
    @plumboutiquelk 5 місяців тому +13

    මගෙ රත්තරං රට දියුනුවෙන් දියුණුව ට පත් වේවා !!

  • @Inkzu
    @Inkzu 5 місяців тому +7

    හරිම සුන්දරයි.ගමේ කෑම දකිනකොට කටට කෙලත් ආවා. 😛😛

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 5 місяців тому +5

    Ampara ❤❤❤❤❤❤

  • @HansikaSandaru
    @HansikaSandaru 3 місяці тому +2

    මමත් ඉන්නෙ අම්පාරෙ, වීඩියෝ එක දැක්කෙ අද, අර කියපු සින්දුව භාවණාවක් වගේ❤️

  • @tharindumanawadu8059
    @tharindumanawadu8059 5 місяців тому +6

    අඩේ.. ඒ සිංදුව...Hats off broo...❤

  • @asinthimethsarani7652
    @asinthimethsarani7652 5 місяців тому +5

    අලුත් තෙප්පලි මාලු 😋ඒ රෙසිපි එක සුපිරි ..❤

  • @TravelWeekend
    @TravelWeekend 5 місяців тому +4

    ඒක දැක්කම නම් ඇත්තටම අපිටත් රවුමක් දාන්න ආස හිතුනා .... Episode එක සුපිරි .. ජය වේවා මල්ලි...

  • @dushart6420
    @dushart6420 Місяць тому +1

    විරාජ් භාතිය අය්යා 😘😘 අපේ ජනකලා කේන්ද්‍රයේ අපිට කලින් බැජ් එකේ අය්යා ❤️❤️ කැබිලිත්තෙන් දැන් යනවානම් හොඳයි ගීතයේ ගායකයා 😘❤️

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 4 місяці тому

    ලස්සන video එකක්...... Viraj මල්ලි ජිවිතේ විදින පොරක් 🙏🏾

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 5 місяців тому +2

    Beauty of Sri Lanka.❤😮

  • @sahasmiA
    @sahasmiA 5 місяців тому +6

    එලීනාට එයාගෙ තාත්තා කියන දේවල් හරියටම අපෙ තාත්තා මට කියන දේවල් වලට සමානයි..මට හරිම සතුටුයි..මායී තාත්තයි වගෙම තව දෙන්නෙක් දකින්න ලැබුනු එකට❤❤

  • @inokalakmini827
    @inokalakmini827 5 місяців тому +2

    Viraj aiyage singing superb...❤❤❤

  • @kalyani8343
    @kalyani8343 5 місяців тому

    Very nice voice I would like to hear again and again God bless you all

  • @tcfdesilva1761
    @tcfdesilva1761 5 місяців тому

    හොඳයි ඈත ගමක වීඩියෝ එක.
    ලස්සනයි 👍👍
    ජයවේවා ❤

  • @Lifeofkivi
    @Lifeofkivi 5 місяців тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක ඇබ්බැහි වෙනවා 🤩 .අපිටත් ආස හිතෙනවා මෙහෙම වීඩියෝ ගන්න වගේම එඩිට් එක කරන්නත් 🎉 මේක නම් පිස්සුවක් ❤

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 5 місяців тому +1

    Sailor මල්ලී ගේ vedio එක්කින් දැක්කෙත් මේ ගම වගේ මතකයි.අනේ මරු ආසයි දකිනකොට

  • @shanonline525
    @shanonline525 5 місяців тому +2

    viraj patta gayakayek machanla❤❤❤

  • @ManushaSmpath-x1l
    @ManushaSmpath-x1l 5 місяців тому +1

    අර අයියා ගෙ වොයිස් එක නම් පට්ටම ලස්සනයි ❤

  • @USLatestNews-t4v
    @USLatestNews-t4v 5 місяців тому +6

    මේක බලද්දි දැන්ම අම්පාරෙ යන්න හිතෙනවා 🥺❤️

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      යන්න යන්න අනිවර්යෙන්.

  • @thanujavirajini7207
    @thanujavirajini7207 5 місяців тому +1

    Sinduwa❤

  • @maheshkumara7156
    @maheshkumara7156 5 місяців тому +2

    Awesome program

  • @divyadesilva1471
    @divyadesilva1471 4 місяці тому

    Good trip
    There are lot of expeirence

  • @TillysCraft
    @TillysCraft 5 місяців тому

    Video eka nam niyamama niyamay. Harima lassny. Harima asay dakkama. ❤❤❤

  • @rangeeshatheekshani2271
    @rangeeshatheekshani2271 5 місяців тому +2

    Best vlog I have ever seen.

  • @gayanhaththellage9309
    @gayanhaththellage9309 5 місяців тому +1

    wow nice video

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 5 місяців тому +1

    මමත් වාඩියක මෙහෙම කාලා තියෙනවා... ඇත්තටම මාරම රසයි මේ අත්වලින් හැදෙන මෙහෙම තැන්වල හැදෙන කෑම...

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 4 місяці тому

    Harima lassanama lassana man dakapu hondama vlog ekak❤

  • @gkssepalika4917
    @gkssepalika4917 5 місяців тому

    ඒ අත්දැකීම නම් සුපිරි කියන්න වචන නෑ ❤

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 5 місяців тому

    Nice video . Mouth watering food. Good job guys

  • @sandalithathsarani5259
    @sandalithathsarani5259 5 місяців тому +2

    Mn aththtama akkila vlog eke gdkma dakina dyk thmai elinage daga wada. Eya aththata shok babek. Eya ona knek ekka hri lassnata garu krla ktha krla ikmanata ekathu wenwaa. ❤❤❤Adrei elinaaa

  • @Anurasg
    @Anurasg 5 місяців тому +1

    Harima sundarai. Kema tika dakkama katata kela unanawa. Theruwan saranai. Jayawewa ❤❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      ඔව් ඒ කැම එකේ රසනම් දැනුත් දැනෙනෙනවා අපි​ට

  • @kdroshan3302
    @kdroshan3302 4 місяці тому

    සෙට් එකම මරු.මාරම අත්දැකීමක්..ආස හිතෙන.

  • @nuwanduminda5734
    @nuwanduminda5734 5 місяців тому +2

    Eka maru 😘

  • @Nadh_Samarasinghe
    @Nadh_Samarasinghe 5 місяців тому +1

    Watched this rural beauty , without skipping at least a split second ❤ Adarei ❤ Travel with Wife 🥀🍃

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому +1

      Thank you so much for your support! It means a lot to know you appreciated every moment of our adventure!

  • @beautywithchristy4488
    @beautywithchristy4488 5 місяців тому

    Marama lassana thanak lassan githayak ekka video 1 supper.
    Kaleakin travel with wife video 1 man baluwe

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 5 місяців тому +1

    ඇත්තටම අම්පාර මාර ලස්සනයි ....දවසක යන්න ඕනි❤️😍

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Aniwa yanna dawasaka. marama lassanai

  • @ChalsChals-s6l
    @ChalsChals-s6l 12 днів тому

    20:48 😂😂Mameee ane hu

  • @gigis867
    @gigis867 5 місяців тому

    Nice vlog. i like this village life and you both are very lucky.❤❤

  • @Piyumantha1022
    @Piyumantha1022 5 місяців тому +1

    🥰🥰 වීඩියෝ එකේ එඩිට් එක...පිස්සුවක් මේ vlog එක නම්

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 5 місяців тому

    ජීවිතයේ දවසක මෙහෙම ඇවිදින්න යන්න ආසයි...🙂🙂එලීනා මැණික ආදරෙයි ❤🥰

  • @piyumishanika4111
    @piyumishanika4111 5 місяців тому +3

    සුපිරී... විරාජ් අයියගෙ සිංදුව....🥺❤️

  • @tharindusumal3013
    @tharindusumal3013 5 місяців тому +2

    හරිම ලස්සන යි..ජය වේවා

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      බොහොම ස්තුති​යි

  • @OwindiKothalawala
    @OwindiKothalawala 5 місяців тому +2

    Methek karapu vlogs walin hondama eka ela, patta ❤...

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      Shaa.. Thank you so much 🤘🏻🤘🏻

  • @NilminiWewelwala
    @NilminiWewelwala 5 місяців тому +1

    ලස්සන ගමක් .ලස්සන vlogsඑකක්.❤

  • @Sheharaerandi
    @Sheharaerandi 5 місяців тому +3

    ආඩම්බරයි,මාරම සතුටුයි මේක බලද්දී මොකද මාත් අම්පාරේ ❤❤❤❤

  • @7jayathilaka
    @7jayathilaka 5 місяців тому +1

    Best vlog❤

  • @Sujeewatraveling91
    @Sujeewatraveling91 10 днів тому

    E paththa lassanai… sinduwa kiyapu kenage voice ekath lassanai

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 4 місяці тому +1

    කාලෙකට පස්සෙ වීඩියෝ බැලුවෙ උඹලගේ❤️ ඉස්සරවගේම මරු

    • @travelwithwife
      @travelwithwife  4 місяці тому +1

      අඩේ ඔව්මයි. කලෙකින් දැක්කේ 🙏🥰

  • @oshaninirushika9691
    @oshaninirushika9691 5 місяців тому +1

    Virage song eka harim lassanai..beautiful voice ❤

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      ඔව් එක හරිම ලස්සනයි.

  • @riviff9992
    @riviff9992 5 місяців тому +2

    ❤ අම්පාර සුපිරි 😢

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 5 місяців тому +2

    Aiya lassanata sindu kiyaawaaaaa♥️♥️♥️♥️ super vlog eka

  • @shaninadeesha7455
    @shaninadeesha7455 5 місяців тому

    මාරම ලස්සනයි ❤ep දෙකම.ලියන්න දේවල් දහසකුත් තිබුනද ,අනේ මන්දා ❤හරිම ලස්සනයි ,බොහොම ස්තූතියි .

  • @tp883
    @tp883 5 місяців тому +1

    Lovely family ❤

  • @supuneranga450
    @supuneranga450 5 місяців тому +1

    ඇත්තටම ලස්සනයි සුපිරි 🙏❤️💐

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      බොහොම ස්තුතියි>

  • @youtubetesting-g3x
    @youtubetesting-g3x 5 місяців тому +1

    Perfect

  • @Malika-kl7qq
    @Malika-kl7qq 4 місяці тому

    Rasa patai ane doniya paw maduruwo ati❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 місяців тому +1

    Song ekth lassnaii everything beautiful ❤

  • @Poshi_samu
    @Poshi_samu 5 місяців тому

    Aaaw this episode is superb ❤

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 5 місяців тому

    Viraj❤❤❤❤❤

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe 5 місяців тому +1

    Eli ❤️❤️❤️❤️

  • @Shashiudayangi
    @Shashiudayangi 5 місяців тому +1

    ලංකාව කොච්චර ලස්සනද හැන්ගිච්ච ලස්සනක් මේකත්❤

  • @chamarakrishan4322
    @chamarakrishan4322 5 місяців тому

    the people you know the nature you feel is the best for the relaxation. values of our culture 😍. make more videos with Sri Lankan culture and that will be a treasure for the future. cheers to Chamri and Kasun!

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 5 місяців тому +2

    විරාජ් අයියගේ සිංදුවත් එක්ක ඒ වයිබ් එක වෙනම එකක් .. 😘🥺❤️

    • @travelwithwife
      @travelwithwife  5 місяців тому

      ඔව් එක වෙනම වයිබ් එකක්..

    • @VirajBathiya
      @VirajBathiya 2 місяці тому

  • @thusithalakmal4040
    @thusithalakmal4040 2 місяці тому

    ඔයගොල්ලො සතුටු වෙන එක අපිට දැක්කත් සන්තොසයි ඉරිසියවක් නැහැ එඋනාට අපිට ඔව හීන ජයවේවා අයිය..

  • @kuviya7707
    @kuviya7707 5 місяців тому +2

    එලීනා දැන් ශෝක් බබෙක් වෙලානේ ශෝක් අනේ එලීනා ❤ආදරෙයි ❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 4 місяці тому

    Hutto Ampare lassana damn guys!!!!!

  • @MadumiPatabedige
    @MadumiPatabedige 4 місяці тому

    Mara lassanak thawa thawa oya wage than wala awidinna wasanawa labewa ❤❤❤❤❤

  • @maheshkumara6667
    @maheshkumara6667 5 місяців тому +1

    සුපිරියක් ... දැන් වෙනස් දෙවල් දෙනවා... එක මරු