වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් වටින video එකක්! The quality of your videos keep increasing with each new video! Can easily see the amount of hard work and time invested in both videoing and editing! Hats off! 👏🏼 හරිම ආසාවෙන්, ආදරෙන් බලන channel එකක්! ලංකාව වෙනස්ම විදියකට අපිට පෙන්වනවට ගොඩක් ස්තූතියි! All the best! 🙌🏼
Hi ayya man oyage Videos godak balnawa... patta. man podi tips eak dennam thawa.. puluwan kmk thiynawa nam oya pathi wala thiyna special foods ma hadala kanna balanna...
🤔🤔🤔🤔🤔🤔🤔
කල්පනා කරනවා කියන්න දෙයක්...
සමාජ මාධ්‍ය වල තරුණ පිරිස් අමුතු විදියේ රැඩිකල් මතවාද වලින් වචන හරඹ කරනවා රට සුරපුරයක් කරන්න... මේ මායිම් ගම්මානවල තරුණ දරුවෝ නගරයේ තරුණයින්ට හීනෙකින්වත් හිතාගන්න බැරි විදියේ සටනක් කරනවා අධ්‍යාපනය, ජීවිතය දිනන්න. අද වීඩියෝ එකේ දි මගේ ඇස් වලට කඳුලු ආව අවස්ථා එමටයි. දුක් කඳුලු සතුටු කඳුලු දෙකම...
සංචාරයක් කියන්නේ දිය ඇලි, කඳු මුදුන් වනාන්තර විතරක්ම නෙමෙයි කියන එක ලෝකෙටම කියන හරි අපූරු පණිවිඩකරුවෙක් Travel Weekend කියන්නෙ. සොබාදහමේ සුන්දරත්වයත් එක්කම, ඒ එක්ක මුහු වෙලා ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත කතාවත් සංචාරකයෙකුට කොච්චර නම් වැදගත්ද...?
" අපිට පාර තමයි අමාරු, ළමයි හම්බෙන්න ඉන්න අය ඉතින් කලින් ඇවිත් මෙහෙ කොහෙ හරි නවතිනවා, කෑලි ගැලවෙන්න දඟලනවා ලොරි වල, මේ පැති වල ඉතින් මේවා තමයි වැඩ..." 😔😔😔😔 මේ වචන ඇහෙද්දි හදවත කීරි ගැහිලා ගියා. අපි මොනවද මේ දිනාගන්න දඟලන්නේ කියලා. හැමදේම අත ළඟ තියෙද්දිත් තව මදි මදි කිය කිය ආණ්ඩුවට බනින මිනිස්සු අතරේ, තමන්ට තියෙන දෙයින් ජීවිකාව රැකගන්න මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද...? ඒ හැංගුනු කතාවල් ලෝකෙට කියන්න ලොකු වෙහෙසක් අරගෙන, ධනය වියදම් කරගෙන, තමන්ගේ දරුවෝ වගේ පරිස්සමින් බලාගන්න වාහන වලටත් ලොකු risk එකක් අරන් මේ කරන කැපකිරීමට ස්තූති කරන්න වචන නෑ. අයියලාගේ මේ හෙළිදරව්වෙන් පස්සේවත් ඒ මීනිස්සුන්ට අවම පහසුකම් ටිකවත් ලැබුණොත් අයියලාට කොච්චර පිනක් වෙයිද ඒක.
ඒ ඔක්කෝටම වඩා කරපූ වීඩියෝ එක බලන අයට හදවතටම දැනෙන්න දෙන්න කොච්චර මහන්සි වෙලාද...? Adventure වගේ තැන් වල ඒ විදියේ music, සංවේදී තැන් වල ඒ විදියේ music... මට තවත් ආස හිතුණේ, අර අන්තිමටම පහළට බැහැපු අමාරු තැන adventure feel music එකක් දාලා, ඒක පහු කරපු ගමන් සුපුරුදු Guitar music එක දාපු විදියට. ඒකෙන් ඒ අවස්ථාව හොඳටම feel වුණා...
ඒක නෙමෙයි. වයස වුණාට Patrol Master හරි විසේකාරයා නේද...? අනිත් අය හරි පරිස්සමින් සමහරතැන් වල යද්දි, මොන ඉලව්වක්ද මේ වගේ යන උජාරුව... මේ වාහන ටික නම් යක්කුන්ගෙත් යක්කු. යක්කුත් කොරවෙන යක්කු. එහෙම වෙනව ඇත්තෙ ඉතින් එයාලට දෙන සාත්තුව නිසාම වෙන්න ඇති.
ඇත්තමයි අයියේ. ඔයාලගේ වීඩියෝ වලින්, දාන දාන එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. වැඩ ටිකක් වැඩි නිසා දාපු ගමන් වීඩියෝ එක බලන්න බැරි වුණත් මම වෙලාවක් හම්බෙනකන් බල බලා ඉන්නේ මේ වීඩියෝ බලන්න. අපේ ලස්සන රටේ හැංගිලා තියෙන සොබා දහමේ අපූරු නිර්මාණ ලෝකෙටම විවර කරන්න අයියලාට තව තවත් ශක්තිය ලැබේවා. හදවතින්ම සුභ පතනවා අයියේ. ජයෙන් ජයම වේවා...! තෙරුවන් සරණයි හැමෝටම...!
විශ්වීය ජීවිතයේ අපූරු පණිවිඩකරු...
Travel Weekend...!
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ අදහස් ට්කට. ඌව පළාත කියන්නේ ලංකාවේ දුෂ්කර පලාතක්.. පේනවා නේද මිනිස්සු විදින දූක එයාලට ඕන යන්න පාර විතරයි වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.. මේ ගමන අපිත් ලබපු ලොකු අද්දැකීමක්. එහෙනම් වෙනදා වගේම කමෙන්ට් එකකින් හරි දිරිමත් කරනවට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ජයවේවා සූබ දවසක් ❤️ ❤️ ❤️
@ ❤️❤️❤️❤️
මන් මේ වගේ ඒව බලන්න එච්චර ආස නෑ නිකමට බැලුවෙ ඇත්තටම පට්ට සුපිරි වීඩියෝ කොලිටි එකත් හොදයි එක දිගට බලන් ඉන්න පුළුවන් ❤
බොහොම ස්තූතියි. ❤️❤️❤️.
අද තමයි සකිස්ක්රයිබ් කලේ ... ඇත්ත මාර කොලිටියි..හොදට පැහැදිලි කරනව....මීට කලින් නන්පේරියල් ගිය වීඩියෝවක් බැලුව වගේ මතකයි... කටහඬ,වාහනේ හොදට පුරුදුයි
ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකම්. ලංකාවේ හොදම 4×4 travelling කරන්නේ ඔයාලා.. 😍
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
මම ගිය සුපිරිම ගමනක්... ස්තුතියි Travel Weekend අනුර අය්යණ්ඩි මාවත් මේ සුන්දර ගමනට සම්බන්ධ කර ගත්තාට... අමතක නොවන සුන්දරම ගමනක්... අත්දැකීම් තමා සංචාරයක ජිවිතේ වැදගත්ම දේ.. මේ විඩියෝ එක මරු මම ඉන්න නිසා කියනවා නෙවෙයි.. ලංකාවේ හැංගිලා තියනවා මිනිස්සු ගොඩක් නොදන්න සුන්දර ගමක අසිරිය.. තව යන්න තැන් ගොඩක් මෙහෙ තියනවා Travel weekend සෙට් එකම එන්න සුන්දර බදුලුපුරට... සුන්දර හදබිමේ ඇවිදින්නට අවසර.. ජයවේවා... ❤❤❤❤
@@Vihanagarukshan බෙහෙවින්ම ස්තූතියි මල්ලී.. ආයේත් දවසක බදුල්ල පැත්තෙන් හමුවෙමු.. ජය වේවා මල්ලී ♥️
@ ඔයාලා ටිම් එක මරු ජයවේවා... ♥️♥️
Hello Vihanga, I"m Chaminda who called u yesterday 🤝❤
2:42 ඔබ පවසන පරිදි නමුණුකුල කන්ඳේ සංනිවේදන කුළුණු නැහැ ...... ඒ අවට වෙනත් කදුවල තමයි කුළුණු තියෙන්නේ .
ඔබ නමුණුකුල කන්දට තරණය කරලා නැති නම් යන්න. තවත් අත්දැකීම් හා මුළු පළාතම බලන්න පුළුවන් හරිම ලස්සනයි. මම ගියා 2020.10.01.......
ඔබගේ සංචාරය ට
යන....යන...
තැන.....තැන....
ජය.....ජය...
❤️සුපිරි ❤
❤️❤️❤️
සුන්දර ඌව පළාතේ මේ වගේ දුෂ්කර ගමනාන්ත සහ ඒ ආශ්රිත ගැමි ජීවන රටාවන් ගැන හරවත් විස්තර අපිට නැරබීමට ලැබීම ගැන හරිම සතුටුයි.
අනුර සහ මේ Travel Weekend කණ්ඩායමට ගොඩක් ස්තුතියි.
බෙහෙවින්ම ස්තූතියි සුබ දවසක් ❤
බලන්න ආසම traveling චැනල් එක 😍❤️🍃
බොහොම ස්තූතිය ❤️❤️🌿🌿
ඉලුක්පැලැස්ස උඩවාඩිය අලුත් පන්සලට අපි බුදු පිළිම වහන්සේ නමක් වැඩැම්මුවා 🙏
සීයාගේ ගම නමුණුකුල පිංආරාව. කාලෙකින් දැක්කේ ගොඩාක්ම ස්තුතිය ❤❤❤❤
ආසාවෙන් බලන vedios❤😊
බොහොම ස්තූතියි ❤️❤️❤️
Supiri athdakeemak. Niyamai. Jayawewa. Theruwan saranai
Bohoma sthuthiyi. ❤️❤️❤️🤍
Theruwan saranai
අපේ ගමට එහා ගම .හරිම සුන්දර ගැමිකම තාමත් සුරැකිලා තියන ලස්සන ගමක්❤
බොහොම ස්තූතියි. ❤️❤️❤️
නම්බර් එකක් නැද්ද අපිත් එන්න
Another amazing video by travel weekend team.
Thank you Anura aiya!
Your videos make my off days so fantastic ❤️
Thank you so much ❤️❤️❤️
වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් වටින video එකක්! The quality of your videos keep increasing with each new video! Can easily see the amount of hard work and time invested in both videoing and editing! Hats off! 👏🏼 හරිම ආසාවෙන්, ආදරෙන් බලන channel එකක්! ලංකාව වෙනස්ම විදියකට අපිට පෙන්වනවට ගොඩක් ස්තූතියි! All the best! 🙌🏼
@@TheMuseOnline බෙහෙවින්ම ස්තූතියි ❤️
හැමදාම ලස්සන කතාවක් දෙනවට ස්තුති
බොහොම ස්තූතියි ❤️❤️❤️
15:18 දොස්තර කලබල නෑ... 😇
Patrol Master කියන්නේ නිකන් නෙමේ...
Video nam den next level අනුර අයියේ.
හැමෝටම ජය.. 🙏
Lasssna mathaka athi sundara gamak.issara pain yann thibune.l❤️❤️❤️❤️
❤️❤️❤️
අනුර අයියේ ,කාලයකින් තවත් සුපිරි විඩියෝවක් ඌව පලාතේ තවමත් දුක්බර ජීවන රටාවක් ගෙවන කොතරම් පිරිසක් සිටියිද මෙය දැක හෝ බලධාරින්ගේ ඇස් ඇරේවැයි අප සිතමු. තවත් මෙවන් වැඩ සටහන් කිරීමට ඔබ ඇතුලු කණ්ඩායම ට ශක්තිය ධෛර්ය ලැබේවායි පාර්ථනා කරමි.🙏🙏
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. ඒ අයගේ පාර හදලා දූන්නනම් ගොඩක් වටිනවා.
Ape line eka😊❤
❤️❤️❤️🫡🫡🫡
😍Travel weekend ආසම channel eka ❤️
Thank you so much ❤️❤️❤️
හැමදාම වහෙ සුපිරියක්🔥 කට්ටියම එකතුවෙලා ගන්න camera shots නම් මරු ආසවෙන් බලන්න පුලුවන්😍
බොහොම ස්තූතියි. 🤍🤍🤍
සුපිරියක් තමා....❤❤
බෙහෙවින්ම ස්තූතියි. ♥️
කියන්න වචන නැහ.සුන්දර අත්දැකීම් තියෙන වීඩියෝ එක.
සුපිරියි ❤❤❤❤❤
@@IrfanShan-k6l බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
අනේ... ආයෙත් මම ආස වර්ගෙ vdo එකක්. ඒ කතාබස්වල වටිනාකම 💎. ස්තූතියි අනුර මාමා. 🤍💐
බොහොම ස්තූතියි පුතා ❤️❤️❤️
තමන්ගේ වාහනත් පරිස්සම් කරගෙන, ගම්වල මිනිසුන් සමඟ සුහදවෙම්න්, අපට විස්තර කරන ගමන් drive කරලා, video කරලා එවා edit කරලා සැඟවුණු ලස්සන ලොකයට අරන් යන Anura ayiya ඇතුළු team එකට tripple salute.❤❤❤🙏
@@chamindasampath90 මහන්සි වෙලා කරන වැඩේ සතුට තියෙන්නේ ඔයාලා දාන මේ කමෙන්ට් දැක්කම තමා. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@@TravelWeekend වෙන අයත් travel කරනවා. එහෙත් එයලා අනිත් අය සමඟ ඔයාලා වගේ බෙදා ගන්නේ නැහැ.. ඒ අති්න් ඔයාලා great.. keep it up 👍❤️
Travel safe nd all the best 🙏❤️
ඔව්. අපිත් ට්‍රැවලින් පටන් අරන් අවුරුදු විස්සක් විතර වෙනවා. අපිටට්ග් බෙදාගන්න ඔනේ අදහස ආවේ පස්සෙ. 2016 දි වගේ පත්තරේට ආටිකල් ලිව්වා. එ සමගම ෆේස්බුක් එකෙත් ආටිකල් දැම්මා. ඔක්කොටම පස්සෙ තමයු යු ටියුබ් චැනල් එක පටන් ගත්තේ.
@@TravelWeekend All the best ❤️🙏
මේක නම් සුපිරි ❤❤❤
@@gaminiranaweera-n6x බෙහෙවින්ම ස්තූතියි ❤
මේකත් මරු 😍🇱🇰🍃
බොහොම ස්තූතියි ❤️🤍🇱🇰
වටිනා video එකක් අනුර අයියෙ
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Our motherland is a paradise ❤❤❤❤❤❤❤
❤❤❤
Enjoyed ❤❤
Thank you so much ❤️❤️❤️
supiriyak eka
Thank you so much 😊
🧡👊🧡👊🧡👊💯💯
ලස්සන ගමන
බොහොම ස්තූතිය ❤️❤️❤️
Travl.weekend (1🧡1🧡💯
මේ ගමන පට්ට ගේමක්.මේ අපේ ගම් පලාත.❤️🤜✌✌✌
Thanks 😊
❤️❤️❤️❤️.
Superb ✋
❤️❤️❤️
ජය ජයම වේවා ❣️❣️❣️
❤️❤️❤️
Excellent description.
Thank you so much ❤️❤️❤️
සුපිරි 👊😍
බෙහෙවින්ම ස්තූතියි. ♥️
නියමයි අයියා 👌 Good Luck ❤
Thank you ❤️❤️❤️
❤❤❤ supiri aiye
Thanks මල්ලි ❤️❤️❤️
Superb😍
Thank you ❤️❤️❤️
👍👍👍💐💐
❤️❤️❤️
තවත් සුපිරි සංචාරයක් 🖤
බොහොම ස්තූතියී ❤️❤️❤️
Gedara Idan baluwath apith e gamana yanawa wage danenna content create karanwa kiyanne wenama level ekak aiye. Hamadama wage supiri vadak. Jaya wewa.
Thank you so much ❤️❤️❤️
නියමයි ඉතින් ❤💚
බොහොම ස්තූතියි නංගි
Harma lassanai ❤❤❤❤
Thank you so much ❤️❤️❤️
ඉක්මනටම මේ වගේ සුපිරි වාහනයක් එක්ක ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා අයියේ❤
ගමු.. ගමු... එකක්.. අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු.. ජය වේවා. ❤
රන්දෙනිය හරහා යන්නත් ඇහැකි සුන්දර ගමනාන්තයක්.මඩුගොල්ල,උඩවාඩිය,මීදෙනිය උපරිම සුන්දරත්වයක් සමග රා තොල ගාන්නත් ඇහැකි නිස්කලන්ක පරිසරයත් එක්ක.මගෙ ගම❤
ජය වේවා අනුර අයියේ❤️❤️❤️ 👍
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️
😍😍😍😍
❤️❤️❤️
💪💪💪💐
❤️❤️❤️
Great effert.
Thank you so much ❤️❤️❤️
Superb කියන්න වචන නෑ.. 😌
Thank you so much ❤️❤️❤️
Video eka enakan balagena inne❤
බොහොම ස්තූතිය ❤️❤️❤️
patta❤
Thanks 🙏❤️❤️
Good Luck
Thank you so much ❤️❤️❤️
ඉතා ලස්සන වැඩ සටහනක්නි. බොහොම ඉස්තූතියි. මෙවැනි ගම්මාන වලට හොදම ප්‍රවාහනය අශ්වයන්ය. පරිසරයට හානියක් නොවී මේ පලාත්වල සුන්දර බාවය මෙන්ම සංචාරක වියාපාරයටද, තම නිශ්පාදනය නගරයට ගෙන යෑමටත් උපයොග කල හැක. අශ්වයෙක් කිලෝ 150 / 250 බරක් ඉසිලීමට පුලුවන්ය.
ඒ වගේ ගම්මාන වලට ඇත්තටම එයාලා හරියනවා. මේ ගමට පාරක් තියෙනවා එක වාහනයක් යන්න පුළුවන් විදියට හරිගස්ලා දුන්නානම් ගොඩක් වටිනවා
2020 වසරේ ජුලි මාසේ අපි ගියා උඩවාඩිය ගමට අමිත් මල්ලිගේ මහගෙදර තමයි නතර වුනේ හරිම සුන්දර ගමනක්..
ඔව්. එක වෙනස්ම අත්දැකීමක් ❤️❤️❤️
දවසක ආයෙත් සෙට් වෙලා ගමනය්ක් යමු
Elama ❤
❤️❤️❤️
මාත් එන්න ආසයි 👏🥰💪
💚❤️
❤️❤️❤️
nice trip
Thank you so much ❤️❤️❤️
Wow,patta
Thanks ❤️❤️❤️
Ape kollonge gammanya nehd me ❤🎉
බොහොම ස්තුතියි! ඔබට සහ කන්ඩායමට .🎉 පරිසරයේ සුන්දරත්වය වගේම ඒ ප්‍රදේශයේ මිනිසුන් විදින දුෂ්කර ජීවිත දකින විට හරිම කණගාටුයි 😢 අර ඇල්ල ළග ඉන්න අම්මා වගේ කී දෙනෙක් හරියට මාර්ග පහසුකම් නොමැති නිසා අපහසු වෙන් ජීවත් වෙනවා ඇත්ද? රජයේ අවධානය යොමුවී ඒ පහසුකම් සැලසේ කියලා හිතෙනවා ඉදිරියට. කටාර් සිට බොහොම ආසාවෙන් බලනවා ඔබේ වැඩසටහන.ජය වේවා!❤
බොහොම ස්තූතියි. රටේ ගොඩක් අය රටේ මෙහෙම පැත්තක් තියේ කියලාවත් දන්නෙ නෑ. මේ විඩීයෝ හරහා හරි දැකලා බලදාරීන්ගෙ අවදානය යොමු වෙනවා නම් ලොකු දෙයක්.
අපූරු දුෂ්කර සංචාරයක්.
බොහොම ස්තූතියි ❤️❤️❤️
💙💙
❤️❤️❤️
👍👍👍❤❤❤
❤️❤️❤️
😍❤️❤️
❤️❤️❤️
ලස්සන ගමන
බොහොම ස්තූතියි ❤️❤️❤️
වීඩියෝ කොලිටිය එඩිටින් සුපිරි.කවුද ඒවා කරන්නේ ඔයාලමද
Anura අයියම තමයි එඩිට් එකත් කරන්නෙ
👍👍👍👏👏👏
❤️❤️❤️
සුපිරී අයියා....හැමදාම වගේ කමෙන්ට් එකක් දාල යන්න ආවා.❤❤❤❤ඔයාලා එක්ක යන්න අපිටත් චාන්ස් එකක් දෙන්නකෝ.....❤❤❤❤❤😊😊😊😊😊😊😊
අනිවාර්යයෙන්ම දවසක යන්න අවස්ථාවක් දෙන්නම් මල්ලී.. අපේ fb Page එකට මැසේජ් එකක් දාලා තියන්න.. ජයවේවා මල්ලී
@TravelWeekend 🤩🤩🤩🤩🤩🤩thank you aiya....❤️❤️❤️❤️❤️
Nissan patrol කියන්නෙනම් පිස්සුවක්🥺❤️
🚗🚗🚗😎😎😎🫡🫡🫡Thanks bro
@TravelWeekend ❤️
අයියා ❤
@@Shen_Rajapaksha066 සූබ දවසක් මල්ලී ♥️
@TravelWeekend ❤️
❤❤️❤️
❤️❤️❤️
Maru anura mame ❤❤❤
❤️❤️❤️❤️
💚👌👍
❤️❤️❤️
එන්න එන්නම video quality එක වැඩි වෙනවා video දැන් ගොඩක් ලස්සනයි ජය වේවා...❤
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
අනුර මාමා 💗🍃🌬️
පුතේ ❤️❤️❤️
මමත් ඉලුක්පැලැස්ස.හරිම ලස්සන ගම්මානයක්.ගමට යන පාරවල් තමයි ගොඩක් අව්ල්..😢
බොහොම ස්තූතියි . බලමු බලදාරීන්ගේ අවදානය යොමු වෙලා මේවා හැදෙයිද කියලා
HD quality එකෙන් UA-cam බලන එකම channel එක... හරිම වැදගත් වැඩසටහනක්... හසුරුවන වචන සංචාරය කරන මිනිස්සු හරිම සරලයි....❤️ ජයවේවා 🙏 දවසක මටත් සම්බන්දවෙන්න තියෙනම් හරිම වටිනව.. 🙏
බොහොම ස්තූතියි. ❤️❤️❤️
දවසක යමු. මල්ලි කොහෙද?
ලගදිම 4K දෙන්නම්. දැනට Editing කරන PC එක මදි 4K එඩිට් කරන්න.
One tree hill sembuwaththa kallabokka side eketh tour ekak yn
One tree hill, Kellabokka Video ekak thiye. Balala adupadu adahas yojanaa kiyannako.
Sembuwaththa karanna onee.
Woow
❤️❤️❤️
ඉස්සර මම මේමලේ බස් එකේ ගිහින් බැහැල පයින් නමුනුකුල තරණය කරා....
නමුණුකුල විඩීයෝ එකකුත් ලගදිම කරන්න හිතාගෙන ඉන්නෙ. හයික් එකක්
💚
❤️❤️❤️❤️
බල්ලාකෙටුවේ මම දවසක් හීටීයා ගමේ ගෙදරක එ දවස්වල එ පැත්තේ කොල්ලෙකුත් නැතීවෙලා හරී අද්භුතබවක් දැනුනා මට😮
❤❤❤❤❤❤
❤️❤️❤️
Hi ayya man oyage Videos godak balnawa... patta. man podi tips eak dennam thawa.. puluwan kmk thiynawa nam oya pathi wala thiyna special foods ma hadala kanna balanna...
Good idea 👍. Thanks. අපි මෙක ගැන කලින් හිතුවා. එත් අපේ ගමන් අතර කාලය කලමණාකරනය කරගන්න අමාරුයි. සමහර ගමන් වල අපි කවුරුවත් දවල්ට කාලාත් නෑ. අදහසට බොහොම ස්තූතියි ❤️❤️
උත්සහා කරන්නම්
Gutd grip sl version ❤
we also fans of them ❤️❤️❤️
@@TravelWeekend 🥰❤️ මැරෙන්න කලින් ඔය වගේ වාහනේක ඔය වගේ ගමනක් යන්නම ඕනේ 🥰❤️❤️❤️❤️
මල්ලි ගෙවල් කොහෙද?
අපි තුන්දෙනෙක් ගියා 2020 දි උඩවාඩිය ගමට. අපි ගියේ පොඩි ඇල්ටො කාර් එකක. මුලින් පස්සර පාරෙ 10 කණුවෙන් හැරිල නමුණුකුල ටවුන් එකට ගිහින් එතනින් මියනකඳුර පාරෙ දේවහූව කියන ගමට ගිහින් එතන කෝවිලේ කාර් එක දාල කැලෑ පාරක් දිගේ පයින් කන්ද බැහැගෙන උඩවාඩියට ගියේ. එදා පෝය දවසක්. අපි රෑ නැවතුනේ උඩකුඹුර වෙලේ පැලක. හවස ගඟේ නාලා ඇවිල්ල රෑ පොඩි කෑමක් පැළට වෙලා හදාගෙන කාල හිටිය. පෝය නිසා හඳ පායල උඩුකුඹුර වෙල හරි ලස්සනට තිබුන. මේ වීඩියෝ එකේ ඒ පැළ දැක්කම හරි සතුටු මතකයක් ආවා. මේ වීඩියෝ එක හරිම පිලිවෙලයි. විස්තර පැහැදිලියි. ක්වලිටි එක හොඳයි. ඔබලාට ජය...
@@indunilanjanagunathilake3391 බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤️
supiri
Thank you so much ❤️❤️❤️
වින්ච් එකක් තියන Mitshubishi strada 2500 cc කැබ් එකකින් ඔය මට්ටමේ off road ගමනක් යන්න බැරිද අයියෙ?
අපෝ පුලුවන්. පරිස්සමට යන්න පුලුවන්. ටයර් සයිස් කියද? 33' ද?
Dash cam එකකිනුත් වීඩියෝ දාන්නකෝ 😊
Dash cam quality madi.
Ravindra aiyage petrol eke model eka mokkda ?
❤
❤️❤️❤️
අපේ ගමෙත් කම්බි අඩියක් තිබිලා තියෙනවා. කන්ද උඩ ෆැක්ට්‍රියට තේ දලු යවන්න. ඔයේ ජලයෙන් තමයි ඒක කරකලා තියෙන්නෙ. දැන් නම් බලන්න කිසිම දෙයක් නෑ එතන. 😢
මල්ලි කොහෙද?
49:47 Bro 😂😂😂😂
එකත් ඇහුනද 🤣🤣🤣
4:17 සුන්දර හිනාවක්
❤️❤️❤️🤍🤍🤍
Samira Aiyawa ගොඩ කාලෙකින් දැක්කේ නැහැ videos වල