КОМЕНТАРІ •

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl Рік тому +1489

    Playlist🌺🌺ua-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html හුලඟ යන අතටම හැරි හැරී රගදෙන රට ලූණු යාය ඈතට පෙනෙන්නේ,පහත රට තැනිතලාවක නිල්වන් ගොයමක් සේය.කෑලි කැපෙන හුලගටනම් මාවත් ගසාගන යන හැඩය.පොඩිම පාත්තියක් ඉවර වෙන්නම ලූණු ගලවාගත්තත් ලූණු යායටනම් ඒ බව දැනුනෙවත් නැති ගානය.
    නෑඹුලෙන් නෙලාගත් රට ලූණු වලින් ගෙදර හැමෝම ආසාවෙන් කන සීනි සම්බල් පාන් නොහැදුවොත් ඒකනම් දඩුවම් ලැබිය නොහැකි වරදක් වෙනවා නොඅනුමානය.😀 උම්බලකඩ වැඩිපුර දා හදන සීනි සම්බල් පිරවුමනම් ආච්චි අම්මාගේ වට්ටෝරුවකි.🍔🧅🌶
    කිරි තේ හදනවනම් හොදට කහට දාන්න ඕන.ඒ අපේ අම්මාගේ සුපුරුදු වචන පෙලකි.හොදින් කහට දමා සකසන කිරි තේ වෙනුවට අද මම වෙනසක් කලෙමි.ලිපේ තබා පෙණ එනතුරු ගසාගත් එළකිරි වලට කොකෝවා පවුඩර් සමග සීනි එකතු කර වක්කරගත් පෙණ නෑවුන කිරි තේ එකනම් තාත්තා රස කර බිව්වේය.☕️ නිකන් නොව,ඒ සීනි සම්බල් පාන් දෙකක්ම ගිලදමාය.🫣🤦🏽‍♀️
    පොලෙන් ගෙනත් ඉතිරි වූ කැරට් සහ බොකුටු මාලු මිරිස් කීපයක් සමග රට ලූණු ගෙඩි පහ හයක් ද දෙකට කපා මැලේ අච්චාරුවක් දමා තිබ්බේ අපේ ගෙදර උදවිය අචිචාරු කන්න ඒ හැටි මනාපයක් නැති නිසාය..🫣😂
    බොහෝ විට ලෑල්ලෙන් මාලු කූරියෙකු රැගෙන එන තාත්තා ඉදහිට ඉස්සො දැල්ලො උස්සන් එන්නේ අම්මාට කියා හොදි හදා කන්නටනම් නොවේය.ඉදහිට හවසක සුමිත් මාමා රැගෙන එන කිතුල් රා කලය හිස් කරන්නටය.හබුරු කොලේක ඔතාන එන පොට්ටනියෙන් බාගයක්ම මගේ අනසකට යටත්වෙන බව තාත්තා කොහොමත් දනී.ඉස්සෝ දැල්ලො සුද්ද කර කහ ලුනු අතගා වසා තැබුවේ හවසට අල,රට ලූණු,සුදු ලූණු,තක්කාලි සමග පෝරණුවට දාමා බේක් කර ගෙදර ඇත්තන් සමග රස කර කන්නටය.
    මේ මණ්ඩියේම අවුව ගින්දර මෙන්ය.දරට ගියේද හවස් වී නමුත් අවුවේ සැරනම් බාල වෙනපාටක් නැත.යමින් ගමන දර කඩාන එන පොඩි අක්කා මුරිච්චි උනේ අහම්බෙනි.නංගියේ කියා හිනා උනු පාර මාව ගැසිසී ගියේ කලු පාටට පෙනුනු දත් කූට්ටම දැකය.ඇගේ ඉනේ ගැටගසා තිබූ මාදං මල්ල ගෙන මා අත තැබුවේ අවුකාස්ටකේට තැම්බුනු මගේ මුවගට සිනහවක් කැන්දමිනි.😍 ගෙදර ආ සැනින් දෙහි ගෙඩි කීපයකුත් කපා දමා පොඩිකර පෙරාගත් මාදං ඉස්මද කලවම් කර හදාගත් බීම එකනම් තිබහටම කියාපු එකකි.🍇🫐🥤
    මේ ගෙදර කොත්තු කියූ සැනින් උන්හිටි තැන් අමතකවෙන පුද්ගලයෙක් සිටී.ඒ මල්ලීය.ලංකාවට අවේනික වීම කෙසේ වෙතත් කොත්තු අපේ ගෙදටනම් ආවේනික වී ඇත.😂 ගෙදරදිම කොත්තු හදාගන්න ඕනෑය කියා කාලෙකට කලින් කොත්තු තැටියකුත් හදවාගෙන ආවේ මල්ලීමය.ලංකාපුරේනම් හවසට කඩමංඩියක් ගානේම ඇති කොත්තු කඩවල ඇගිල්ලක් ගසන්නටවත් ඉඩ නැත.ඒ තරමටම කොත්තු ලෝලීන්ය.කොත්තු කන තණ්හාව වැඩිපුරම ඇත්තේ මල්ලීට බැවින් අපි බලලා ලවා කොස් ඇට බාවගන්නේ හරිම කැමැත්තෙනි.😂 මේ බවත් කිව යුතුය.ඉද හිට මං ගහන කොත්තුවේ ඉතා..ම මිහිරි බෙලෙක් හඩ අහන් ඉන්නට තරම්නම් අපේ ගෙදර ඇත්තන් පමණක් නොව අසල්වාසීන්ද බොහෝ සෙයින් පිං කර ඇතිය.🫣😂
    අද ඉතිං..මස් හොදි,රෝස්ට් කල අල,ඉස්සෝ 🥔🍅🍤 එක්ක රසම රස චිකන් කොත්තු දීසියකට බඩේ ඉඩ මදිවෙන හැඩය..🍽සෝඩා එක් කල මාදං පානයත් නරකම නැත.😍
    සොබාදහමට ලං වෙන්න..🤍🍃
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..💛🙏🏿🙏🏽🍃
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා🌻🫧

    • @jewelrana3013
      @jewelrana3013 Рік тому

      💔💔💔

    • @shyadeenakulathilaka8250
      @shyadeenakulathilaka8250 Рік тому +5

      ඔයා Vedio එකක් දානකම් බලාගෙන ඉදියෙ ගොඩක් ආසාවෙන් අක්කේ.. හරිම ලස්සනයි අදත්..😍😍😍
      බුදු සරණයි ..🙏🙏

    • @Nish4323
      @Nish4323 Рік тому +1

      Me koheda kiyannako apitath enna

    • @siyanimeemanage5714
      @siyanimeemanage5714 Рік тому +34

      මං ගොඩාරියක් ආස කරන්නේ මෙ ඔයාගේ හෑල්ල කියවන්න පූර්ණා🤗🤗 පස්සේ තමයි භාවනාවක් වගේ ඔයා රසට හදන කෑම දිහා කෙල ගිල ගිල බලන් ඉන්නේ 😜😜ඒක නම් භාවනාවක් ම තමයි නංගා😍😍..හදන්න බැරි උනත් මං ඔයාගේ හැම video වක්ම නොවරදවාම බලනවා.බුදුසරණයි හැමෝටම 🙏🙏 from dubai 🇦🇪🇦🇪🇦🇪🇦🇪

    • @sumudukanchana5289
      @sumudukanchana5289 Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @johnjoseph6579
    @johnjoseph6579 Рік тому +546

    I am JEALOUS ;;;;;;WOWWWWWWW;;;;WHAT A BEAUTIFUL LIFE YOU HAVE;;;;;;GOD BLESSED;;;;KEEP GOING;THERE IS NOTHING TO COMPARE TO THE NATURAL LIFE

    • @purevibesofficial
      @purevibesofficial Рік тому +13

      Camera is good

    • @shitalshitole610
      @shitalshitole610 Рік тому +7

      Me too....😊

    • @mrblue6952
      @mrblue6952 Рік тому +4

      But who is going to save you from Rajapaksas tyrants

    • @beautyofnature8512
      @beautyofnature8512 Рік тому +8

      @@purevibesofficial not just camera there's nature also good. Can't u see the greenery around, the mountains, the birds, flowers, natural wind flow etc

    • @heartwhispers8
      @heartwhispers8 Рік тому +3

      Do not forget that these are tailored to fit a video and most of these are not same in real life.

  • @isanshe
    @isanshe Рік тому +137

    You must get an award for being a real nature girl ❤️

  • @mdmollick2143
    @mdmollick2143 10 місяців тому +19

    Oh Poorna, you aren’t only a nature girl,you’re a good cook too! You could be a girl’s of inspiration! Thank you very much.❤

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 Рік тому +85

    පූර්ණා අක්කගේ ලොකූ විස්තාර්මක කතාව (කමෙන්ට් එක) කියවලාම වීඩියෝ එක බලන මම 🌼😊🦋❤️♥

  • @keshanikalupahana6787
    @keshanikalupahana6787 Рік тому +194

    පුදුම තරම් හිත නිවෙන භාවනාවක් මේ...අක්කට ස්තූතියි මේ වගේ ලස්සන දේවල් අපිට දෙනවට ❤️❤️❤️

  • @dinushikasurangi3893
    @dinushikasurangi3893 Рік тому +15

    ඔයා කරන කියන හැම දෙයක් ම හිත නිවෙන භාවනාවක් වගේ පූර්ණා අක්කා.... ඔයටත් පවුලේ සියලු දෙනාටමත් බුදු සරණයි....

  • @jannatulsaba9521
    @jannatulsaba9521 11 місяців тому +14

    I am from Bangladesh🇧🇩. You are so beautiful and natural girl 😊 . Srilanka is wonderful place.And your vlog just wow.....😊😊 love to you and the people of srilanka❤❤

  • @weerasingheni1464
    @weerasingheni1464 Рік тому +26

    ඒ පරිසරයේ ලස්සන .. මුළු සිතම විඩා නිවා සංසුන් කරනවා. ස්තූතියි! ආදරණිය පුර්ණා ❤💐

  • @sithalu865
    @sithalu865 Рік тому +30

    පසුබිම් සංගීතයට මං ගොඩාක් ආසයි.මේ වගෙ දේවල් දකින්න අපිත් පින් කරලා.හරිම ලස්සනයි.රස පාටයි.😋

  • @CiepoengAceh_Sunda
    @CiepoengAceh_Sunda Рік тому +1

    Indah sekali desa anda...luar biasa 😍😍😍🥰🥰🥰adem sejuk dan hamparan sayuran hijau 💜Salam dr Indonesia 🙏

  • @leotar185
    @leotar185 8 місяців тому +3

    Ye jagah kitni khubsurat hai. Kass mein yahn apni bachpan gujarti kass😢 . Love this place ❤yr

  • @rashi9417
    @rashi9417 Рік тому +202

    පුර්ණා හදන හැම කැමක්ම තාත්තා පුදුම තරම් ආසාවකින් කන්නේ...
    හිත පිරෙනවා දකිද්දී 💗

  • @MuruganAkash
    @MuruganAkash Рік тому +267

    I am from Tamilnadu. Srilanka is dream place for me to Visit. . I want to come there atleast once in my lifetime.
    Poorna Sister This life is a gift from God to you in this century. Very happy to see such a green places. 🙏

  • @AliAlireza
    @AliAlireza 11 місяців тому +31

    I love your videos they makes me want to visit Sri Lanka, the magical island. Thank you so much for uploading ❤️

  • @RamKumar-xg1wi
    @RamKumar-xg1wi 2 дні тому

    Beautiful lady living in nature along with parents and preparing organic food using natural products.

  • @MrHomo
    @MrHomo Рік тому +66

    I'm a big lover of south Asian countries especially of Sri lanka because there culture is too rich. I love Sri Lanka from USA. I love the food, people, culture, and the environment. You guys are so proud of Asia ❤️❤️.
    This winter I will travel full of Asia. Sometimes we will meet. Keep in touch.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +21

    වාසනාවන්ත දෙමව්පියෝ දෙපලකගේ පිං බර දුවක්... ❤ බුදුසරණයි !

  • @nobinkumarchaudhury7139
    @nobinkumarchaudhury7139 Рік тому +1

    So nice the dishes from spring onions...
    Wonderful to watch the preparation

  • @runulatamaharanaminakshi8373
    @runulatamaharanaminakshi8373 10 місяців тому +4

    Kaash me bhi esi ek jageh pe rehti.. Sukoon mil jata 😌😌😌😌

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl Рік тому +23

    පූර්ණා ඔයා වගේ කෙල්ලෝ මේ කාලේ හොයන්න නෑ.. ඇත්තටම ඔයා මාර කෙල්ලෙක්. පොලවේ පය ගහලා ඉන්න, හරිම අහිංසක ලස්සනක් තියෙන චාම් දක්ෂ කෙල්ලෙක් ඔයා.ඔයා ලබන husband හරිම පිංකාරයෙක් වෙන්න ඕන. ඇත්තමයි. ❤️❤️

    • @GaiaLoki16
      @GaiaLoki16 15 днів тому

      We find beautiful young ladies like her all over the world. Even in my hometown. Not just on UA-cam. 🇨🇦🇨🇦

  • @missjae4033
    @missjae4033 Рік тому +112

    The best part is when her family and pets get together and enjoy her delicate cooking. Every episode is such a pleasure. Many blessings to you and your family. 💛

    • @pringleseater836
      @pringleseater836 Рік тому +1

      Right. I cried there..

    • @khlorisrosegarden
      @khlorisrosegarden Рік тому +3

      Onions are actually poisonous for dogs. It was such a careless act to feed the dogs this.

    • @beautyofnature8512
      @beautyofnature8512 Рік тому

      @@khlorisrosegarden are you mad? Who told onions are poison for dog. Animals know better than us by their smelling sense. If it is poison then they will avoid it naturally

    • @braveone6717
      @braveone6717 10 місяців тому

      ​@@khlorisrosegardensometime she don't know

    • @saeedtufail3703
      @saeedtufail3703 10 місяців тому +1

      True

  • @user-en4cw8ss3q
    @user-en4cw8ss3q 4 місяці тому +3

    what a start it,s really beautiful nature of Allah Almighty😍

  • @goodgossip7095
    @goodgossip7095 Рік тому +7

    Nowadays, It's hard to see a beautiful girl from a village mingling with the nature trying to cook delicious foods.. But now I just found one and that's you Poorna! A beautiful Sri Lankan princess working with her magical fingers to cook us mouthwatering foods and inspire us on how simple and great life can be! Wish you the best from the USA!

    • @GaiaLoki16
      @GaiaLoki16 15 днів тому

      We have lots of talented young ladies in our hometown and country, who value the place they live in. 🇨🇦🇨🇦💐💐

  • @buddishahan9645
    @buddishahan9645 Рік тому +11

    ඔයගෙ වගේම video කරන කෙනාත්, පරිසරය හොදට විදින්න දන්න කෙනෙක්,හරිම ලස්සනයි.❤️❤️❤️

  • @rakhisaran1480
    @rakhisaran1480 Рік тому +20

    Beautiful LADY, Beautiful PLACE, Beautiful COOKING, Loveable PARENTS... (Love From KERALA )

  • @paulapaulina9132
    @paulapaulina9132 Рік тому +1

    Minunat peisaj🌹🌺🌼🌸🌳🌾💐 si o gospodina de la care avem de invatat noi retete culinare.
    Felicitari, Poorna ❤️🌹🌹🌹🌹🌹❤️

  • @vinnettepope8255
    @vinnettepope8255 10 місяців тому +3

    The dinner rolls 😋 looks delicious and yummy 😋

  • @naveenaudeshi8783
    @naveenaudeshi8783 Рік тому +26

    හැමදේකටම එකවගේ දක්ෂ දුවෙක් ඉන්නවා කියන්නේ ඒ අම්මයි තාත්තයි හරි වාසනාවන්තයි පූර්ණා ඔයාගෙ අම්මටයි තාත්තටයි ඔයාගැන කොච්චර සතුටු ඇතිද...මම වීඩියෝස් වල ආසම ඔයා හදන කෑම ඔයාගෙ අම්මයි තාත්තයි ආසාවෙන් කන කොටසට තමයි ❤❤❤තව මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න ඔයාට හැකියාව ලැබෙන්න ඕනෙ

  • @shivaniyaduvansi
    @shivaniyaduvansi Рік тому +50

    Watching your videos for half an hour is the most peaceful time of my day

  • @yusufpatanwala3578
    @yusufpatanwala3578 Рік тому

    Place looks very soothing, food mouth watering 👌

  • @enola60
    @enola60 11 місяців тому

    Wonderful life you have! Nature, Animals, your cooking and surrounded by the most importance..LOVE.keep sharing.

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 Рік тому +5

    හිත නිවන භාවනාවක් ඔයා මේ හදන කැම වර්ග සමහර ඒවා මම හදලා බැලුව රස කියල වැඩක් නැ . මේ විඩියො එකේ තියෙන වාදනය වෙනම ලෝකෙකට අරගෙන යනව .ගෙදර හැමොටම බුදු සරනයි .

  • @lornaevidente1514
    @lornaevidente1514 Рік тому +159

    Loving parents,bountiful farm,and a peaceful place to live,what more can you ask for,more power poorna to you and your family,God bless from the Philippines!!!!

    • @beataplaya
      @beataplaya Рік тому +5

      For the people who know what contentment is, this is enough. For the 'urbanizing' people, this is boring.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl Рік тому +15

      Thank you very much from the bottom of my heart❤💐💐🌱🌱🍃🍃🐕🐕

    • @nisansalajayalath7365
      @nisansalajayalath7365 Рік тому +1

      ❤️😀😀😀😀😀😀😀

    • @ireshasudarshani7984
      @ireshasudarshani7984 Рік тому +1

      ❤️😘❤️😘❤️😘❤️😘❤️

    • @riyazaasker8654
      @riyazaasker8654 11 місяців тому +1

      Where is this place

  • @tech.aman.5666
    @tech.aman.5666 Рік тому

    Beautiful scenery, beautiful video ,beautifully filmed.

  • @habibahmad5592
    @habibahmad5592 10 місяців тому

    Wah ji pink green onion or dress ka colour very beautiful view ❤

  • @madhushikalakmali4380
    @madhushikalakmali4380 Рік тому +41

    හිත නිවන වීඩියෝ ගේනවට පින් අක්කේ..... ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💝💝

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl Рік тому +3

      ගොඩාක් ස්තූතියි නංගි 🤗🤗 පරිස්සමෙන් ඉන්න ❤❤🐕💐💐

  • @annmarto8169
    @annmarto8169 Рік тому +12

    You are wearing a pretty dress Poorna. I love the colours.
    I enjoy your videos. Reminds me when I was with my parents picking coffee beans after school and helping in the land planting vegetables every day fresh vegetables and fruits. Those days we will never forget.
    You and your family are blessed cherish all the beautiful things and especially your parents. GOD bless you and your family. 🙏💞 love from New York.

  • @marianesan9196
    @marianesan9196 Рік тому +1

    What a lovely life you live there! Beautiful place. No words to say its beauty.

  • @chandanasnchandanasn8433
    @chandanasnchandanasn8433 Рік тому

    The nature & the way u make the video is amazing ✨ u are lucky 😊 to live in that place

  • @nenkzameela2863
    @nenkzameela2863 Рік тому +15

    for some reason, when you have been active all day and then after that watching poorna's video makes your heart comfortable and calm.. Good health always for you and your family

  • @irow4774
    @irow4774 Рік тому +27

    Love your videos Poorna! So beautifully done! 👏 They are indeed so satisfying to watch and I feel so proud of our beautiful, bountiful, peaceful & healthy, true Sri Lankan lifestyle! You are actually doing a service by showcasing to the world how amazing Sri Lanka & her people truly are, specially at a time like this. All the best to you & your loving family & lots of hugs to your adorable fur babies too❤

  • @kurpadmurthy5466
    @kurpadmurthy5466 Рік тому +1

    amazing to watch the nature and phenomenal dishes...!!

  • @itskhushitiwarivlogs4587
    @itskhushitiwarivlogs4587 Рік тому

    How beautiful the nature is... Amazing extremely eye catching 🥰😀💙 osm

  • @banglarkotha2474
    @banglarkotha2474 Рік тому +14

    congratulation Parna.really so wonderful your country natural beauty and you all cooking item .always love from Bangladesh 🇧🇩🇧🇩

  • @outofhome99
    @outofhome99 Рік тому +5

    වත්තෙම එලවලු ගන්න පුලුවන් නම් ලොකු දෙයක් වස විස නෑ.ලස්සන පරිසරයක සුවද විදින ගමන් අක්කගේ වීඩියෝ එකකුත් බලන්න හම්බ වුනා.ගොඩාක් ස්තූතියි .පරිස්සමින් ඉන්නවා නේද හැමෝම.බුදු සරණයි .
    මන් නිශූ

  • @shirleycallorina8367
    @shirleycallorina8367 Рік тому +3

    You are so lucky for living in such a wonderful and so serene place

  • @miadandelion3124
    @miadandelion3124 Рік тому +48

    I really love the way your parents, especially your father, enjoyed the food you made 💕

  • @georgethandayutham8505
    @georgethandayutham8505 Рік тому +13

    Hi Poorna,
    Soooooo beautiful surroundings where are you living. Galle is my birth place too , I was born 65 years ago. Through your videos at least I see and enjoy , thank you for that 🙏
    All your dishes are lovely and colorful , definitely yummy too.
    God bless all Lankans 🙏
    Love all 🥰 blessing from Canada 👌👍

  • @SumonKhan-pl1vi
    @SumonKhan-pl1vi Рік тому +2

    Nature is really beautiful if you can feel it from your heart❤️❤️

  • @Heena_Sk
    @Heena_Sk 10 місяців тому

    So yummy buns u made was looking so Delecious and the drink was also looking so authentic nice relaxing vlogs keep it up dear

  • @sumerae
    @sumerae Рік тому +45

    I hope everything is fine in Sri Lanka. Your video reminds us the hope and better things still exist there. Love and light to you and to the people of Sri Lanka ❤️❤️❤️

  • @halimaanee
    @halimaanee Рік тому +63

    Such a wonderful view of countryside. Love and good wishes from Bangladesh. Long live sri Lanka.

  • @rupam_rahi
    @rupam_rahi Рік тому

    Seriously im so exited to visited the place ..just wow mind bloing nature

  • @zeenatraza4083
    @zeenatraza4083 Рік тому +1

    Everything every voice is so pure, I just love it ,, amazing lifestyle and authentic.

  • @RuviRuvee00
    @RuviRuvee00 Рік тому +20

    Video editing superb❤️❤️❤️ඒ කොත්තු එකට බඩගිනිත් හැදුනා🤤🤤🤤

  • @donakarunaratne6012
    @donakarunaratne6012 Рік тому +12

    Your mom and dad are so wonderful!! I love them!! 💗💗

  • @Juan-xq6gs
    @Juan-xq6gs 6 днів тому

    Wow this the most beautiful life. This is all I need what a blessing. Her husband most be very blessed to have an angel like this woman

  • @ushasingh2414
    @ushasingh2414 Рік тому

    Everything is so colorful bright & appealing

  • @anudidineshnovels
    @anudidineshnovels Рік тому +6

    හැමදාමත් වගේ හිත සනසන, නෙත පිනවන වීඩියෝවක් 🍀🌿🌱☘️

  • @anjusmnli2604
    @anjusmnli2604 Рік тому +12

    අද නම් අක්කා හදපු කොත්තුව දැකලා බඩගිනිත් හැදුනා 😋😋 අක්කව හොයාගෙනම එන්න හිතෙනවා අක්කා හදන කෑම කන්න 😋😁 අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ 😋😍 ආයෙත් ඉක්මනින් එන්න අපි බලාගෙන ඉන්නවා ❤️🥰

  • @komalgomase7674
    @komalgomase7674 Рік тому

    Your cooking ..utensils .... atmosphere around........camerawork all are out of the box.....you are one of the luckiest persons in the world

  • @theyoungbamboo3397
    @theyoungbamboo3397 10 місяців тому +1

    Ur cooking and nature scenes all r heaven 👍

  • @dhammikawijesinghe3100
    @dhammikawijesinghe3100 Рік тому +24

    ඔයා කොත්තු බාස් කෙනෙකුත් වෙලා😊
    සොබා දහමේ දායාද මැනැවින් ලද ඔබ ඇතුළු පවුලටම තෙරුවන් සරණයි දූ!!

  • @Analiza25
    @Analiza25 Рік тому +11

    Wow the views are beautiful.
    Love your culture and the unique ways of your cooking styles.

  • @jesusmercedeslavayenarregl3649

    Me alegra mi vida viendo sus videos y sus encantadores perritos son bellos los quiero mucho y tambien a sus gatitos y que rico postre

  • @subhamjena5199
    @subhamjena5199 Рік тому +12

    Hey Poorna!
    I'm going through your video for the first time. I feel blessed to watch it. You should be awarded for presenting such a delightful and lovely sight of nature!❤️ The cuisine looks so tempting and delightful ☺️💓.
    It's a gift from God to yours for having such a scenery around you🥰

  • @CharityDeA
    @CharityDeA Рік тому +5

    Beautiful girl feeding your mom and dad ... may the noble triple gem bless you!❤

    • @user-jp9yq1jo4t
      @user-jp9yq1jo4t Рік тому

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @thogita9733
    @thogita9733 Рік тому +4

    Your patients are blessed with a beautiful well behaved daughter like you.
    Thanks for sharing this beautiful peaceful time to people

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 Рік тому +3

    කොත්තුව. 😍 හරිම විශිෂ්ටයි. මේ වගේ වැඩ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!! සුබපැතුම්...!!! හැමෝටම ❤️🙏🙏🙏

  • @swamypandith6294
    @swamypandith6294 7 місяців тому

    Nature girl, fresh recepies, garden fresh fruits and vegetables I LIKE IT.

  • @monikatamhane195
    @monikatamhane195 Рік тому +243

    First view first comment love from India 🙏

  • @julieselloga2155
    @julieselloga2155 Рік тому +7

    LOVE from Philippines🇵🇭 to Srilanka🇱🇰

  • @eloizanagaishi4107
    @eloizanagaishi4107 Рік тому +2

    Feliz ano novo 🎉Deus os abençoe com saúde,paz e prosperidade 🙏 e que vc continue nos presenteando com seus vídeos lindos e cheio de inspiração!

  • @zeenatraza4083
    @zeenatraza4083 Рік тому +1

    It's so pure and authentic way of living,, indulge with nature.

  • @nadeesha9347
    @nadeesha9347 Рік тому +15

    දියබරියො දෙන්නෙක් වෙන්න ඉදලා අම්මාගේ කැමැත්තට බලු පැටවු දෙන්නෙක් වුණ සකියි මෝයායි ♥️♥️♥️😚😚😚😚😚 So so so adorable 😘♥️

  • @sushmashetty17
    @sushmashetty17 Рік тому +10

    Poorna you are a true angel..I think we are lucky to watch your vedios may God bless you🌼 please post more vedios...🥺🥺♥

  • @sheilahodson7040
    @sheilahodson7040 9 місяців тому +2

    That very brief "snapshot" of the family at the table with the two dogs was just exquisite. Thank you for that brief "snapshot" into your lives.

  • @swanock4980
    @swanock4980 Рік тому

    wow really yummy. i love food and the photography nice

  • @pinkeyramsarran2790
    @pinkeyramsarran2790 Рік тому +21

    Hi Poorna,I always enjoy your wonderful vlogs , I love those onions buns they look soo yummy, also the cocoa tea looks so creamy,and the other dishesl look so good, your mom and dad are soo lucky to have you as a daughter, always whipping up those beautiful dishes,love the country life even your pets are so lovely thanks for sharing your vlogs stay safe and blessed from Trinidad.

  • @kanchanakulratna3783
    @kanchanakulratna3783 Рік тому +14

    My goodness what a magical environment ✨
    You blend in beautifully with the natural magical world 🌎
    Use the natural land, to sustain life inoperate with community and team work within the strong foundation of family should be the model for the humanity. Those two little charming doggies 🐕 have stolen my heart ❤

    • @user-jp9yq1jo4t
      @user-jp9yq1jo4t Рік тому +1

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @j.gdinesh1292
    @j.gdinesh1292 10 місяців тому +2

    Mind getting so cool when I watch your videos,mind so relaxing,nature is the gift and you are sharing beauty ofnature to all of us,that is nature girl,thank you.👍

  • @dileeshabhashani
    @dileeshabhashani Рік тому +1

    හිතට දුකක් කනගාටුවක් ආවාම ඔයාගේ වීඩියෝ එකක් බලනවා අක්කේ..එකෙන් හිතට මාර සැනසීමක් වගේම ලංකාවේ ලස්සන පරිසරයට ඇබ්බැහි වෙනවා...

  • @chamodisenevirathne2541
    @chamodisenevirathne2541 Рік тому +4

    when I'm feeling bad... I watched your videos.,
    When I need good energy I watched your video...
    I really proud because we all are Sri Lankan.Thank you soo Purna,,
    May triple gems bless you..and your Family!!!

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT Рік тому +31

    I am a real fan of you poorna akka. I watched all of your videos. Also I really appreciate you for taking our culture to the entire world 🌎

    • @user-jp9yq1jo4t
      @user-jp9yq1jo4t Рік тому

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @janeshpjaneshp3836
    @janeshpjaneshp3836 3 дні тому

    Amazing yaar

  • @anmolrehan1289
    @anmolrehan1289 Рік тому

    So so so beautiful colour ful place and v beautiful buns every thing ...

  • @LuziaMalaquias21
    @LuziaMalaquias21 Рік тому +16

    Lindo vídeo !! Tudo muito bonito!! A natureza é Bella!! Amo!! Parabéns pelas delícias preparadas, família linda e abençoada!! Amo animais 😻🦮 seus cãozinhos são um amor, da vontade de abraçalos de tanta fofura.

  • @pinirashmi
    @pinirashmi Рік тому +29

    හිතට මාර සැනසීමක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි ♥️♥️

  • @sruthysunil3676
    @sruthysunil3676 Рік тому +1

    I love you and your family. Cooking style amazing, presentation... Excellent... Eating style... Mouth watering

  • @islynmercurius3338
    @islynmercurius3338 Рік тому

    Excellent young lady job well done keep up the good baking and cooking promise to prepare some onion bread thanks 🙏 for sharing

  • @aparnnareji375
    @aparnnareji375 Рік тому +17

    Realy you are a nature girl. Peacefull surronding, happy family, beautiful nature, delicious food, hardworking people.I eagerly waiting for youre videos.lots of love from kerala❤❤❤💐💐💐🏵️🏵️💝💝🇮🇳🇮🇳

    • @user-jp9yq1jo4t
      @user-jp9yq1jo4t Рік тому

      Let is chant NaM MYO HO REN GE KYO this is only way to be happy convert to nichiren shoshu

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ.😇 අපේ සාම්ප්‍රදායික දේවල් ගැන මගේ රට ගැන ගොඩක් ආඩම්බර හිතෙනවා.🇱🇰💗 අපි හැමෝටම මේ දේවල් වල වටිනාකම කියලා දෙනවට අක්කට ගොඩක් පින් 🙏 . සරල බව , දෙමාපියන්ට ගරු කරන එක වගේ ගොඩක් දේවල් ඔයාගෙන් අපිට ගන්න පුළුවන් .🥰🥰🥰🥰 මේ වීඩියෝ එකෙන් ඔයා මුළු ලෝකෙම තරුණියන් ගේ ජීවිත වෙනස් කරනවා .😇💗🥰❤️ අපේ දේ එක්ක ලද දෙයින් සතුටු වෙලා සුන්දර ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් කියලා, කියා දෙනවා 💗❤️💗❤️🙏🙏.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි,!!! 🙏🙏🌻

  • @lilianaquiceno5464
    @lilianaquiceno5464 9 місяців тому

    Espectacular la calidad del vídeo, los colores de la preparación y la majestuosidad de la naturaleza que provee los alimentos

  • @badhoaurbadhao4618
    @badhoaurbadhao4618 Рік тому

    Your place, your delicacies are so mesmerizing.........I feel like visiting your beautiful place to meet you.
    Thankyou for such beautiful videos.

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 Рік тому +43

    Hi Poorna, was waiting for your video, it is beyond words, thanks for always bringing us close to nature along with your furkids, n not forgetting the music which is so soothing...lots of love from Malaysia ❤️😊

  • @magiverbrown2920
    @magiverbrown2920 Рік тому +8

    Hola,linda familia.!! Me encantó el vídeo, tanto el pan con cebolla y el koththu se ven exquisitos y deliciosos. A ver si me animo a hacerlo ,aunque me falten algunos ingredientes. Bendiciones para todos . Saludos.

  • @priyavishwakarma1672
    @priyavishwakarma1672 Рік тому

    So beautiful nature it's amazing

  • @briamora
    @briamora Рік тому

    Que cebolas bonitas! Beautiful ☘️

  • @joydevaditya2315
    @joydevaditya2315 Рік тому +3

    Everytime the scenic beauties and your simplicity n charms make me spellbound.