Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කළු කෙල්ලන්ට ආදරේ අය Like එකක් දාගෙන යමුද 😘💪
මටත් ඕනි ඒ වගේ කෙල්ලෙක් 😊
මන්
බොක්කෙන්ම
හොරොව්පතාන paththe kubukkawada
ඒ කෙල්ල ලස්සනයි
හිනාවට වශී වෙනවා. ඒ තරම් ලස්සනයි❤ දුප්පත් දුශ්කර ගමක ලස්සනට පිපුන මලක් 😍
Parissam wenna menika❤❤❤
ඒ මාමා,, මහන්සි වෙලා ,,දරු පවුල ජීවත් කරන නියම පිරිමියෙක් ,, සත පහක් වත් කාගෙන් වත් සොරකම් නොකර ජීවත් වෙන හොද මහත්මයෙක් 🙏🏻🧡💜
ඇත්තටම හරිම ලස්සනයි .හරිම ආඩම්බරයි අහිංසක මිනිස්සුන්ගෙ ගෙදරක ගිහින් කිසිම පැකිලීමක් නැතිව හිටිය එකට.බලන්න එයාලගෙ ගැමිකම.
අම්බෝ ඒ කෙල්ලගෙ හිනාව 😍. අසේල අයියා බලපු විදියට නම් එකෙ මොකක්හරි තියෙනවා වගේ 😁.ඒ නංගී කලු වුනත් අමුතු ලස්සනක් අම්බෝ බලාගෙන ඉන්න ආසයි 😍.
ඇත්තටම ගොඩාක් ලස්සනයි මල්ලිලා ටික.නංගි හරිම අහිංසකයි . මාමයි නැන්දයි ගොඩාක් හොදයි . අදටත් අපේ ගම්වල අපේ පැරණි අයගේ තිබුණ ආගන්තුක සත්කාර උපරිමයෙන් තියෙනවා.බුදු සරණයි හැමෝටම..!
ගමේ මිනිස්සුන්ගේ දුක,වේදනාව,සතුට,නිදහස....ඔක්කොම එකට❤
ඇත්තටම ලස්සනයි වල්කමක් ගැවිලාවත් නැති ඔයාල ටිකයි අහින්සක ලස්සන නංගි දැක්කම ආදරෙ හිතෙනවා ඔයාල සෙරටම. ආස හිතෙන ගමක් . Please නැවත ඒ ගමට ගිහින් video 1 කරන්න.
❤🙃🤔
කාසිවලට ගන්න බැරි ගැමි සුන්දරත්වය 💜ආදරෙයි ආදරෙයි ❤️❤️❤️💚💚💚🇱🇰🙏
නoගීගේ හීනාව ලග මගේ හීතත් නැවතුනා.....අහීන්සක මීනීස්සු .දවසක වුතු රන්න හරීයන්න ඔනේ❤
ඇත්තටම එ නංගිට හරිම ලස්ස්න හිනාවක් තියෙනව ❤
හරිම ලස්සන ගමක්. ලස්සන පවුලක්. ආදරනීය දුවෙක්. රටට බරක් නොවී පරිසරය ඇසුරෙන් ජීවිතය ලස්සනට ගොඩනඟා ගෙන ජීවත් වෙන මිනිස්සු. අසේලගේ ලඟම නෑ කෙනෙක් නේ. නගරයේ මිනිසුන් නම් මොන තරම් විකාර කරයිද කෙනෙක් එනවා කිව්වම. ඒ මිනිස්සු පරිසරයෙන් සොයා ගත් ඔහුන් ගේ දුක් මහන්සියෙන් සොයා ගත් දේවලින් හරිම ලස්සනට කෑම බීම දුන්නා. අවාජ්‍ය මිනිස්සු තාමත් මේ ගම්වල ඉන්නවා දැකීමත් සතුටක්. Good job Trip pisso 👍
Video quality එක, තෝරගන්න music parts, editing ඒ හැමදේම සුපිරියටම තියෙන international level එකේ videos කරන සුපිරිම channel එකක් තමයි trip pisso කියන්නෙ.මම trip pisso න්ගෙ ආසම ඒ quality එකට..Well done brothers ❤
ඔයාගේ මේ වචන ටික තව වීඩියෝ 100ක් උනත් හදන්න අපිව දිරිගන්වනවා ❤💪
ලස්සනයි කෙල්ල ඇත්තටම සුදු අයට වඩා කලු කෙල්ලො ලස්සනයි ❤
👍👍👍👍
ඔය කෙල්ල ඇප් එක්කින් හරි සුදු කරලා බැලුවොත් ඔයිට වඩා ලස්සනයි
හරිම ලස්සනයි....ගමක සිරියාව..කෙල්ලගේ ලස්සන හිනාව...
නංගිගේ ස්වභාවික ලස්සන අව්‍යාජ හිනාව මනරම් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ❤🎉❤
ඒක හදවතටම දැනුනා. 😍😍 එයා තමා VLOG එකම ලස්සණ කලේ.
අනේ ඉතින් මෙි කහටගස්දිගලය නේ..අපේ පැත්ත..සතුටුයි මෙහෙම දැක්කම..රට ඉනදදි මෙහෙම විඩියේා එකක් දැක්කම මාරම සතුටුයි .thanks ඔයාලාට
ඒ නංගිගේ හිනාව...🥰❤ අදත් ලස්සනයි වීඩියෝ එක.thank you trip pisso❤🌷
මටනම් එයාගේ කළු වක් පෙනෙන්නේ නැ පොෂ් කියලා කටවල් පාට කරන් මුණවල් පොට් ඇදලා සුද මැදලා මූණ වකුර්ති කරන් ඉන්න එකුන්ට වඩා මාරම හැඩයි හරිම ස්බාවික මුණ මාරම ලස්සනයි 😂❤
Eka athami
සුන්දරත්වය පිරි ඉතිරී යනවා ගමක අසිය පෙන්නුවට කිරි නංගි හරිම අහිංසක ලස්සන නංගි කෙනෙක් ...ගමේ කමට හැදුන ලමයෙක් හරිම හොදයි..හැමෝටම ස්තුති ගමේ සුන්දරත්වය පෙන්නුවට❤❤💪💪💪❤❤🔥🔥🔥
හිතේ කිසි කහටක් නැති නිදහසේ සතුටින් ඉන්න මිනිස්සු❤️❤️❤️
This girl is so beautiful. God bless you daughter, and do your education well and come forward.
ඒ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ❤
අහිංසක මිනිසුන්ගේ ජීවත, ගමේ සුන්දරත්වය හරි ලස්සනයි මේ වීඩියෝ එකෙ❤
හරිම ලස්සන කෙල්ල ..විඩියෝ එකනමි බලද්දි මට දැනුනෙ නවකතාවක් කියවනව වගේ ලස්සනයි ජයවෙිවා
ස්වබාව්ක කෑම බීමෙන් ඒ මිනිස්සු ගොඩක් පෝසත් .අපි මහ හිගන්නු.අපිට කඩේ හාලුයි.මහ හිඟන එලවලුයි හැමදාම දකින.අනේ අපි වගේ කාලකන්නි .මේවා දකිනකොට හරි ආස හිතෙනවා
අම්මො මරු ඒකනම් ලංකාව පුදුම සුන්දර රටක් ලෝකෙන් උතුම් රට
අන්තිමට කීව වචන ටික එලටම වැදුනා පිස්සෝ ටික ආදරෙයි .. ❤❤ ජයවේවා ...
ඵ නංගී හරි අහිංසකයි...සුන්දරයි...ලස්සනයි වැඩ සටහන
ඒක නම් මාර ලස්සනයි වීඩියෝ එක.ලංකාව කියන්නෙ මොන තරම් සුන්දර පරිසරයන් තියෙන ලස්සන රටක්ද .ඒක ගැන හිතන්න ඉතින් වෙන රටකට ආවාම තමයි ලංකාවෙ අගය දැනෙන්නෙ..
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි 💚
ස්වයංපෝෂිත මිනිස්සු ..අපිත් ඔයවගේ,මොන අර්බුදය ආවත් හැමදාම අවුරුද්දකට ඇතිවෙන්න කන්න බොන්න ගෙදර තියනවා..කාටවත් අතපාන්නෙත් නෑ,කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.අදරෙන් සතුටින් ඉන්නවා හැමෝම එක්ක.
මේ video එක නම් ඇත්තටම මාරම ලස්සනයි,හිතට මාර විදිහට දැනුනා . ❤❤❤😊
පිස්සු හැදෙනව ඔයි මේ ගැමි ජීවිතේ දකිද්දී..මාරම ලස්සනයි. නංගිත් ලස්සනයි 😊
පොශ් ලොකුකම් නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.කළු කෙල්ලේ උඹ වටිනා මැණිකක්.
ඔය ගොල්ලොලන්ට අපේ ගෙදර එන්න පුළුවන් ද?අපේ ගමත් කහටගස්දිගිලියෙන් හැරිලා අපේ ගමට එන්න පුළුවන් අපේ ගමත් හරිම ලස්සනයි
මම එන්නත😑 මටත් මේ අත්දෑකීම ගන්න ඔනේ රටින් යන්න කලින්....😢
හරිම ලස්සනයි ඒ දුව ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි මිනිස්සු ඉන්නේ හරිම පිඩනයෙන් මෙවා දකිද්දි මනස හරිම නිදහස් මම හරිම සතුටක් ලැබුවා තියෙන ආර්තිකයත් එක්ක මෙ වගෙ තැනකට යනවා කියන්නේ අමාරැයි ජේසු පිහිටයි මල්ලිලා සියලු දෙනාටම
No words to say. What an amazing vlog guys. යාළුවො එක්ක ට්‍රිප් ගියපු කාලෙට ආයිත් අපිව අරන් යන්නෙ trip pisso තමයි හැමදාම. මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ පෙන්නුව ඔයාල ගොඩක් ලස්සන විදියට 💖
මේ ගොල්ලන්ගේ දැක්ක ලස්සනම වීඩීයෝ එකක්.මෙහෙම ගමක ඉන්න තියෙනවා නම් කොච්චර හොද ද.අපිට ඒක නෑ.උඩ තට්ටුවකට වෙලා ගේ ඇතුළෙ හිර වෙලා ගෙවන ජීවිතේකට මේක දැක්කත් සැපයි
ඒක බැලුවට පස්සෙ ඔයාලත් එක්ක කොහේ හරි යන්න තියෙන ආසාව තවත් වැඩි උනා උදය අයියේ ❤❤❤
ලස්සනම ලස්සන වීඩියෝ එකක්.බලන් ඉද්දි ඉවර වෙනව තේරුනේ නෑ.ඒ නන්ගිත් හරිම ලස්සනයි.ජය වේවා❤
මේපාර අසේලයා ගෙදර ගිහින් ඉවරයි...😂😂
😂😅😅😅❤ experience 😂
😂😂
උදයගේ අයියාගේ තවත් වැඩක්😂
ආ ගෙදර ට හොරු රගපාන්න ගන්න අයියලා 😁👀😅
අැත්තටම ඉස්සර කාලෙ මිනිස්සු කෝම ඉන්න අැත්ද..😯අතීතයට ගිහින් බලන්න තිබ්බා නම්. මට හැම තිස්සෙම හිතෙන දෙයක්. 😊💚💚💚
හරිම ලස්සනයි ❤ ❤ අපි දෙන්නත් දවසක යනවා ඒ ලස්සන ගමට❤
Trip නම් trip පිස්සොම තමයි ආතල් නමි ප්‍රගීත්ම තමයි 💚🍀
හරිම ලස්සන දුවෙක්♥ අහිංසකයි
හරිම ලස්සනයි අනේ ගැමි ජීවිතේ ඒ මිනිස්සු කාටවත්ම අත නොපා ජීවත් වෙනවා ඒ ගැන ලොකු ආඩ්ම්බරයක් ඇති උනා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොරැ දේවල් නැති එකම සෙටි එක ..පටිට ආදරෙයි ❤️❤
නියමයි නේ ඉවර වෙනකල්ම බැලුවා හොදේ.ෂෝක්. ගෙදර මතක් උනා දැන් රට..ලස්සන වීඩියෝ ස් ගේන්න හාද ස්තූතියි ගොඩාරියක් ඔයාලට බුදුසරනයී ආදරෙයි
නියමඊ දෙපාරක් බලන්න හිතෙනවා මේ වීඩියෝ එක හරිම ලස්සන ගමක් 👍
අඩෙහ් මල්ලි එයා සිරාවට එයා නම් ලස්සනයි ❤😊
අයියලාටම හරි යන මාමා 😂😍❤️ සුපිරි ඒක 😍
ලස්සන ගමක් .trip pisso set ekatama adarei 💪❤️
මමත් ගියා ඊයෙ අවෙ පුරේ කහටගස් කොක්කබේ ඉදල.මමත් දුම් කරවලයි පොල් සම්බලුයි කැවෙ .ඒ රසනම් කියල වැඩක් නෑ.එහෙ මිනිස්සු ආයෙ සුපිරි ඉතින්.හරිම ලස්සනයි video eka
Ara nangi paw kiyalanam mata hithuna,keleta para wenna dennathuwa udaw karanna puluwannam godak watinawa,video eka ela❤❤❤❤❤❤
Mona pawda bn e wage lassana gamaka hemadema tynawa e nangita.api thama pau e nangi newei😂
නෑ කැලේ මල් කැලේම පිපිලා කැලේම පරවෙලා ගියදෙන්....❤❤ජීවත් වෙන්න ඕන ලස්සන පරිසරයක් එතන ඒ දෙමාපියෝ දෙන්නා ඒ දුවට හදලා දීලා තියෙනවා ...❤ගමෙන් නගරෙට ඇවිත් කෙලව ගත්ත කොල්ලො කෙල්ලො අතරේ මේ කෙල්ල ඒ දෙමාපියන්ට වාසනාවක්..බලනවකෝ..ඒ පවුලේ සතුට,සමගිය...කවදාවත් ඒ දේ සල්ලිවලට ගන්න බෑ..❤❤ඊට වඩා දෙයක් කිසිම කෙනෙක්..විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ කට්ටිය බලාපොරොත්තු වෙන් නෑ...❤❤❤
Hariyata hari gamen nagayata awoth awasanaye nawathinne spa ekaka thamai.
ඇත්තටම ඒ ගැමි ජීවිතෙ පට්ටයි මාර නිදහස්.❤️❤️❤️
නංගියත් ලස්සනයි ගමත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.❤❤❤
ජීවිතය විදිනවා කියන්නෙම මේකට තමයි .ආදරෙයි පුතේ. ඔයාලගෙ වීඩියෝ මම බලනවා.
නියමයි හෂාන් අය්යේ.. අපිට නම් ගමකට ගිහින්වත් මේහෙම enjoy කරන්න හම්බවෙන්නේ නෑ....
ගමත් ලස්සනයි නංගියත් ලස්සනයි 💗🌷
ලස්සනයි සුපිරි වීඩියෝ එකක් දැම්මේ මල්ලිලා ඇත්තටම සුංදරයි චුටි දුවගෙ හිනාව දුවගෙ ලස්සන තවත් හැඩකරනවා ආදරෙයි හැමෝටම ජයවේවා ❤❤❤
ලස්සන පරිසරය.. නංගිගෙ හිනාව...අද vlog ,එක මරු
අනේ අපේ ගම ..........ආඩම්බරයි😍
හරිම ලස්සන යි කෙල්ල සීදේව් පාටයි අසේල ඉන්න එක ලොකු දෙයක් ගැම් පරිසරය හරිම සුන්දරයි එයාලගෙ ජීව්ත ලස්සනයි සියලු දෙනාටම බුදු සරනයි නැවත හොද වීඩ් යෝවක් අරන් එන්න පරිස්සම්න් ඉන්න❤❤❤❤❤
සහෝදරවරුනි, ලස්සනයි වීඩියෝව👍 හොඳ මිනිස්සු❤ videography,editing ෆට්ට👍
හැමදාමත් වගේම ඔයාලට ජය. අව්‍යාජත්වය අගයනව. Appreciate….. great job Trip Pisso❤❤❤
හරීම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
හරිම ලස්සනයි පුතේ සදුදා චරන tv එකට එනවා කියලා තිබුණේ බලාගෙන ඉන්නෙ තෙරුවන් සරණයි .
ගමේ ලස්සන වැඩි වෙන්නෙ ඒ ගෙදරින්❤
අනේ හරිම ලස්සනයි ❤ ලස්සන ගමක්
එක අය්යා කෙනෙක් කැප් එක දාන් බත් කනවා.එහෙම හොද නෑ . අපේ කුසගිනි නිවන කෑම වේලට ගරු කරන්න ඕනේ . ස්තූති කරන්න ඕනේ . අපි ජීවත් වෙන්නෙ ඒ හින්දා .හිස් වැසුම් පාවහන් දාගෙන ආහාර ගන්න හොද නෑ .😢❤
කළු කෙල්ලේ ඔබ හරිම හැඩ යිසුදු කෙල්ලෝ නම් හරී ආඩම්බරයිතේ කුඩය පිටේ දරන් උබ යනවා පාන්දරින්...ඒ දුටුවම මගෙ හිත වාවන්නේ නෑ දුවේ...රොටි පෙත්තෙන් කුස පුරවා හවසට ලයිමට එන උබෙ දුකින් වෙහෙස වූ දුක්බර මුහුණ මට පෙනේ...සමාවෙයන් තාත්තට මගේ සුදු දුවේ....(අපි සමාජය ට හදවතින් හිතන්න උගන්වමු )🌷🙏♥️
❤🙏
E duwage hinawa amma thaththage nihathamani kama oyalage lengathu kama parisaraye sundarathwaya video eka lassana kala meka hodama eka vevi hode
Niyamai sahodarawaruni lassana Nirmanayak Duwage Adyapana katayuthu ithamath sarthakawewa
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰Colour Grading 100%Video quality 100%Story line 100%Music use in video 💯Drone shots next level 💯Trip pisso another best video ❤️❤️🥰🥰🥰🥰Love you guys.... Keep going 💯💯💯💯
Thanks 🤗
ගමට වඩා නංගීයා ලස්සනයි 😁❤️
පට්ටයි සුන්දරයි සුපිරියි තවත් මෙවැනි වීඩියෝ ඕනි.💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
මාමානම් ෆන් එකේ ඉන්න සුපිරිම චරිතයක් වගේ බුදු සරණයි දීර්ඝායු වේවා
ලංකාවට අපූ ගමන් ඇවිදින යනවා ගොඩක් අසයි ඔයාලාගේ වීඩියෝ බලන්න brothers ජය වේවා බුදු සරණයි ❤❤❤❤
කියන්න වචන නෑ මරු❤️💆🍃❤ ලස්සන පැත්තක් 😍🌼
Kohomath Udaya Aiyya Edit eka Lassana karla supiri m Vlog ekak hema serema . unique Vibe ekak oyalage. Job ekath ekka busy unath nowaradawama balana chanal ekak. Jaya vewa Trip pisso crew ekata ❤️🇱🇰🙏🏼
ස්තූතියි ❤🙏
එ ගැමිකම සුන්දරයි . ඔවුන් දහඩිය මහන්සියෙන් කාටවත් අත නෙපා ජිවත් වෙනවා. මමත් කාලයක් හිටියා තන්තිරිමලේ ❤❤❤❤❤
ගමේ සුන්දරත්වය විඳින්න, කුඹුරේ බැහැලා සතුට විඳින්න, කිරිවදින බඩ ඉරිඟු කරලක් කන්න, එන්න.. ඇවිත් යන්න ආයෙත් දවසක.. ලස්සන පුරාවිද්‍යා වටිනාකම් ත්යෙන ලස්සන ගමේ පංසලක හැන්දෑවක ඇවිදලා මනස වෙහෙස නිවා ගන්න.... එන්න... ඇවිත් යන්න...
අපි ආසම චැනල් එකක් .❤ එඩිට් නියමයි.ජයවේවා හැමෝටම
❤️💪
Very beautiful haruma ලස්සනයි දෝණිය hari hedai හැමෝටම තෙරුවන් සරණයි පුතේ ඔයාලට thanks ලස්සනට wedy karanawa bless you kollanr
Vedio eka mara lassanai me wage vedio thawa karanna manasata marama coool
ahana prashna tika thama maru....gamakata awithma na wage..
ඒ නම්කියා තමයි හොදටම කලේ....❤️❤️❤️❤️
සුන්දර ශ්‍රි ලංකාව .🇱🇰🇱🇰🇱🇰..👍👍👍
පොලවෙ පය ගහල ඉන්න සුන්දර මිනිස්සු ..ලස්සන ගමක් ..මරු video eka..❤..
Machan pattama lassani vedio eka.marama aswen ammai mai baluwa vedio eka.
ඇත්තටම හරිම ලස්සනයි trip pisso
Harima lassani vidiyo eka nangiyata adarei budu saranai hamtama ❤❤🇱🇰🇱🇰🇯🇵🇯🇵
මම දැක්ක ලස්සනම vlog ekak, ඒ නංගී මාරම ලස්සනයි .
Kalu kello thama lassana😊 video eka super ❤
ගොඩක් ගොඩක් ලස්සනයි අනේ අපිත්.. ඒන්නම්... ඇව්ත්යන්න.. ප්‍රදීප්. kUWAIT🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞💞බුදුසරණයි ඔයා ලට 🙏🙏🙏🙏e
මාරම ලස්සනයි මහේ ගමත් ඔය වගේම ලස්සනයි ඔයාලට ගොඩාක් ආදරෙයි සුප්පා වැඩක්❤❤❤❤
අයියෙ වීඩියෝ එක පට්ට ලස්සනයි.👍❤️😍 trip pisso කියන්නෙ ආයෙ වෙනම බ්‍රැන්ඩ් එකක්.
ado venama jivithayak neh gevanne e minissu..............maru
කළු කෙල්ලන්ට ආදරේ අය Like එකක් දාගෙන යමුද 😘💪
මටත් ඕනි ඒ වගේ කෙල්ලෙක් 😊
මන්
බොක්කෙන්ම
හොරොව්පතාන paththe kubukkawada
ඒ කෙල්ල ලස්සනයි
හිනාවට වශී වෙනවා. ඒ තරම් ලස්සනයි❤ දුප්පත් දුශ්කර ගමක ලස්සනට පිපුන මලක් 😍
Parissam wenna menika❤❤❤
ඒ මාමා,, මහන්සි වෙලා ,,දරු පවුල ජීවත් කරන නියම පිරිමියෙක් ,, සත පහක් වත් කාගෙන් වත් සොරකම් නොකර ජීවත් වෙන හොද මහත්මයෙක් 🙏🏻🧡💜
ඇත්තටම හරිම ලස්සනයි .හරිම ආඩම්බරයි අහිංසක මිනිස්සුන්ගෙ ගෙදරක ගිහින් කිසිම පැකිලීමක් නැතිව හිටිය එකට.බලන්න එයාලගෙ ගැමිකම.
අම්බෝ ඒ කෙල්ලගෙ හිනාව 😍. අසේල අයියා බලපු විදියට නම් එකෙ මොකක්හරි තියෙනවා වගේ 😁.ඒ නංගී කලු වුනත් අමුතු ලස්සනක් අම්බෝ බලාගෙන ඉන්න ආසයි 😍.
ඇත්තටම ගොඩාක් ලස්සනයි මල්ලිලා ටික.
නංගි හරිම අහිංසකයි . මාමයි නැන්දයි ගොඩාක් හොදයි . අදටත් අපේ ගම්වල අපේ පැරණි අයගේ තිබුණ ආගන්තුක සත්කාර උපරිමයෙන් තියෙනවා.
බුදු සරණයි හැමෝටම..!
ගමේ මිනිස්සුන්ගේ දුක,වේදනාව,සතුට,නිදහස....ඔක්කොම එකට❤
ඇත්තටම ලස්සනයි වල්කමක් ගැවිලාවත් නැති ඔයාල ටිකයි අහින්සක ලස්සන නංගි දැක්කම ආදරෙ හිතෙනවා ඔයාල සෙරටම. ආස හිතෙන ගමක් . Please නැවත ඒ ගමට ගිහින් video 1 කරන්න.
❤🙃🤔
කාසිවලට ගන්න බැරි ගැමි සුන්දරත්වය 💜
ආදරෙයි ආදරෙයි ❤️❤️❤️💚💚💚🇱🇰🙏
නoගීගේ හීනාව ලග මගේ හීතත් නැවතුනා.....අහීන්සක මීනීස්සු .
දවසක වුතු රන්න හරීයන්න ඔනේ❤
ඇත්තටම එ නංගිට හරිම ලස්ස්න හිනාවක් තියෙනව ❤
හරිම ලස්සන ගමක්. ලස්සන පවුලක්. ආදරනීය දුවෙක්. රටට බරක් නොවී පරිසරය ඇසුරෙන් ජීවිතය ලස්සනට ගොඩනඟා ගෙන ජීවත් වෙන මිනිස්සු. අසේලගේ ලඟම නෑ කෙනෙක් නේ. නගරයේ මිනිසුන් නම් මොන තරම් විකාර කරයිද කෙනෙක් එනවා කිව්වම. ඒ මිනිස්සු පරිසරයෙන් සොයා ගත් ඔහුන් ගේ දුක් මහන්සියෙන් සොයා ගත් දේවලින් හරිම ලස්සනට කෑම බීම දුන්නා. අවාජ්‍ය මිනිස්සු තාමත් මේ ගම්වල ඉන්නවා දැකීමත් සතුටක්. Good job Trip pisso 👍
Video quality එක, තෝරගන්න music parts, editing ඒ හැමදේම සුපිරියටම තියෙන international level එකේ videos කරන සුපිරිම channel එකක් තමයි trip pisso කියන්නෙ.
මම trip pisso න්ගෙ ආසම ඒ quality එකට..
Well done brothers ❤
ඔයාගේ මේ වචන ටික තව වීඩියෝ 100ක් උනත් හදන්න අපිව දිරිගන්වනවා ❤💪
ලස්සනයි කෙල්ල ඇත්තටම සුදු අයට වඩා කලු කෙල්ලො ලස්සනයි ❤
👍👍👍👍
ඔය කෙල්ල ඇප් එක්කින් හරි සුදු කරලා බැලුවොත් ඔයිට වඩා ලස්සනයි
හරිම ලස්සනයි....ගමක සිරියාව..කෙල්ලගේ ලස්සන හිනාව...
නංගිගේ ස්වභාවික ලස්සන අව්‍යාජ හිනාව මනරම් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ❤🎉❤
ඒක හදවතටම දැනුනා. 😍😍 එයා තමා VLOG එකම ලස්සණ කලේ.
අනේ ඉතින් මෙි කහටගස්දිගලය නේ..අපේ පැත්ත..සතුටුයි මෙහෙම දැක්කම..රට ඉනදදි මෙහෙම විඩියේා එකක් දැක්කම මාරම සතුටුයි .thanks ඔයාලාට
ඒ නංගිගේ හිනාව...🥰❤ අදත් ලස්සනයි වීඩියෝ එක.thank you trip pisso❤🌷
මටනම් එයාගේ කළු වක් පෙනෙන්නේ නැ පොෂ් කියලා කටවල් පාට කරන් මුණවල් පොට් ඇදලා සුද මැදලා මූණ වකුර්ති කරන් ඉන්න එකුන්ට වඩා මාරම හැඩයි හරිම ස්බාවික මුණ මාරම ලස්සනයි 😂❤
Eka athami
සුන්දරත්වය පිරි ඉතිරී යනවා ගමක අසිය පෙන්නුවට කිරි නංගි හරිම අහිංසක ලස්සන නංගි කෙනෙක් ...ගමේ කමට හැදුන ලමයෙක් හරිම හොදයි..හැමෝටම ස්තුති ගමේ සුන්දරත්වය පෙන්නුවට❤❤💪💪💪❤❤🔥🔥🔥
හිතේ කිසි කහටක් නැති නිදහසේ සතුටින් ඉන්න මිනිස්සු❤️❤️❤️
This girl is so beautiful. God bless you daughter, and do your education well and come forward.
ඒ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ❤
අහිංසක මිනිසුන්ගේ ජීවත, ගමේ සුන්දරත්වය හරි ලස්සනයි මේ වීඩියෝ එකෙ❤
හරිම ලස්සන කෙල්ල ..විඩියෝ එකනමි බලද්දි මට දැනුනෙ නවකතාවක් කියවනව වගේ ලස්සනයි ජයවෙිවා
ස්වබාව්ක කෑම බීමෙන් ඒ මිනිස්සු ගොඩක් පෝසත් .අපි මහ හිගන්නු.අපිට කඩේ හාලුයි.මහ හිඟන එලවලුයි හැමදාම දකින.අනේ අපි වගේ කාලකන්නි .මේවා දකිනකොට හරි ආස හිතෙනවා
අම්මො මරු ඒකනම් ලංකාව පුදුම සුන්දර රටක් ලෝකෙන් උතුම් රට
අන්තිමට කීව වචන ටික එලටම වැදුනා පිස්සෝ ටික ආදරෙයි .. ❤❤ ජයවේවා ...
ඵ නංගී හරි අහිංසකයි...සුන්දරයි...ලස්සනයි වැඩ සටහන
ඒක නම් මාර ලස්සනයි වීඩියෝ එක.
ලංකාව කියන්නෙ මොන තරම් සුන්දර පරිසරයන් තියෙන ලස්සන රටක්ද .
ඒක ගැන හිතන්න ඉතින් වෙන රටකට ආවාම තමයි ලංකාවෙ අගය දැනෙන්නෙ..
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි 💚
ස්වයංපෝෂිත මිනිස්සු ..අපිත් ඔයවගේ,මොන අර්බුදය ආවත් හැමදාම අවුරුද්දකට ඇතිවෙන්න කන්න බොන්න ගෙදර තියනවා..කාටවත් අතපාන්නෙත් නෑ,කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.අදරෙන් සතුටින් ඉන්නවා හැමෝම එක්ක.
මේ video එක නම් ඇත්තටම මාරම ලස්සනයි,හිතට මාර විදිහට දැනුනා . ❤❤❤😊
පිස්සු හැදෙනව ඔයි මේ ගැමි ජීවිතේ දකිද්දී..මාරම ලස්සනයි. නංගිත් ලස්සනයි 😊
පොශ් ලොකුකම් නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.කළු කෙල්ලේ උඹ වටිනා මැණිකක්.
ඔය ගොල්ලොලන්ට අපේ ගෙදර එන්න පුළුවන් ද?අපේ ගමත් කහටගස්දිගිලියෙන් හැරිලා අපේ ගමට එන්න පුළුවන් අපේ ගමත් හරිම ලස්සනයි
මම එන්නත😑 මටත් මේ අත්දෑකීම ගන්න ඔනේ රටින් යන්න කලින්....😢
හරිම ලස්සනයි ඒ දුව ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි මිනිස්සු ඉන්නේ හරිම පිඩනයෙන් මෙවා දකිද්දි මනස හරිම නිදහස් මම හරිම සතුටක් ලැබුවා තියෙන ආර්තිකයත් එක්ක මෙ වගෙ තැනකට යනවා කියන්නේ අමාරැයි ජේසු පිහිටයි මල්ලිලා සියලු දෙනාටම
No words to say. What an amazing vlog guys. යාළුවො එක්ක ට්‍රිප් ගියපු කාලෙට ආයිත් අපිව අරන් යන්නෙ trip pisso තමයි හැමදාම. මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ පෙන්නුව ඔයාල ගොඩක් ලස්සන විදියට 💖
මේ ගොල්ලන්ගේ දැක්ක ලස්සනම වීඩීයෝ එකක්.මෙහෙම ගමක ඉන්න තියෙනවා නම් කොච්චර හොද ද.අපිට ඒක නෑ.උඩ තට්ටුවකට වෙලා ගේ ඇතුළෙ හිර වෙලා ගෙවන ජීවිතේකට මේක දැක්කත් සැපයි
ඒක බැලුවට පස්සෙ ඔයාලත් එක්ක කොහේ හරි යන්න තියෙන ආසාව තවත් වැඩි උනා උදය අයියේ ❤❤❤
ලස්සනම ලස්සන වීඩියෝ එකක්.බලන් ඉද්දි ඉවර වෙනව තේරුනේ නෑ.ඒ නන්ගිත් හරිම ලස්සනයි.ජය වේවා❤
මේපාර අසේලයා ගෙදර ගිහින් ඉවරයි...😂😂
😂😅😅😅❤ experience 😂
😂😂
උදයගේ අයියාගේ තවත් වැඩක්😂
ආ ගෙදර ට හොරු රගපාන්න ගන්න අයියලා 😁👀😅
අැත්තටම ඉස්සර කාලෙ මිනිස්සු කෝම ඉන්න අැත්ද..😯
අතීතයට ගිහින් බලන්න තිබ්බා නම්. මට හැම තිස්සෙම හිතෙන දෙයක්. 😊
💚💚💚
හරිම ලස්සනයි ❤ ❤ අපි දෙන්නත් දවසක යනවා ඒ ලස්සන ගමට❤
Trip නම් trip පිස්සොම තමයි ආතල් නමි ප්‍රගීත්ම තමයි 💚🍀
හරිම ලස්සන දුවෙක්♥ අහිංසකයි
හරිම ලස්සනයි අනේ ගැමි ජීවිතේ ඒ මිනිස්සු කාටවත්ම අත නොපා ජීවත් වෙනවා ඒ ගැන ලොකු ආඩ්ම්බරයක් ඇති උනා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොරැ දේවල් නැති එකම සෙටි එක ..පටිට ආදරෙයි ❤️❤
නියමයි නේ ඉවර වෙනකල්ම බැලුවා හොදේ.ෂෝක්. ගෙදර මතක් උනා දැන් රට..ලස්සන වීඩියෝ ස් ගේන්න හාද ස්තූතියි ගොඩාරියක් ඔයාලට බුදුසරනයී ආදරෙයි
නියමඊ දෙපාරක් බලන්න හිතෙනවා මේ වීඩියෝ එක හරිම ලස්සන ගමක් 👍
අඩෙහ් මල්ලි එයා සිරාවට එයා නම් ලස්සනයි ❤😊
අයියලාටම හරි යන මාමා 😂😍❤️ සුපිරි ඒක 😍
ලස්සන ගමක් .trip pisso set ekatama adarei 💪❤️
මමත් ගියා ඊයෙ අවෙ පුරේ කහටගස් කොක්කබේ ඉදල.මමත් දුම් කරවලයි පොල් සම්බලුයි කැවෙ .ඒ රසනම් කියල වැඩක් නෑ.එහෙ මිනිස්සු ආයෙ සුපිරි ඉතින්.හරිම ලස්සනයි video eka
Ara nangi paw kiyalanam mata hithuna,keleta para wenna dennathuwa udaw karanna puluwannam godak watinawa,video eka ela❤❤❤❤❤❤
Mona pawda bn e wage lassana gamaka hemadema tynawa e nangita.api thama pau e nangi newei😂
නෑ කැලේ මල් කැලේම පිපිලා කැලේම පරවෙලා ගියදෙන්....❤❤ජීවත් වෙන්න ඕන ලස්සන පරිසරයක් එතන ඒ දෙමාපියෝ දෙන්නා ඒ දුවට හදලා දීලා තියෙනවා ...❤ගමෙන් නගරෙට ඇවිත් කෙලව ගත්ත කොල්ලො කෙල්ලො අතරේ මේ කෙල්ල ඒ දෙමාපියන්ට වාසනාවක්..බලනවකෝ..ඒ පවුලේ සතුට,සමගිය...කවදාවත් ඒ දේ සල්ලිවලට ගන්න බෑ..❤❤ඊට වඩා දෙයක් කිසිම කෙනෙක්..විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ කට්ටිය බලාපොරොත්තු වෙන් නෑ...❤❤❤
Hariyata hari gamen nagayata awoth awasanaye nawathinne spa ekaka thamai.
ඇත්තටම ඒ ගැමි ජීවිතෙ පට්ටයි මාර නිදහස්.❤️❤️❤️
නංගියත් ලස්සනයි ගමත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.❤❤❤
ජීවිතය විදිනවා කියන්නෙම මේකට තමයි .ආදරෙයි පුතේ. ඔයාලගෙ වීඩියෝ මම බලනවා.
නියමයි හෂාන් අය්යේ.. අපිට නම් ගමකට ගිහින්වත් මේහෙම enjoy කරන්න හම්බවෙන්නේ නෑ....
ගමත් ලස්සනයි නංගියත් ලස්සනයි 💗🌷
ලස්සනයි සුපිරි වීඩියෝ එකක් දැම්මේ මල්ලිලා ඇත්තටම සුංදරයි චුටි දුවගෙ හිනාව දුවගෙ ලස්සන තවත් හැඩකරනවා ආදරෙයි හැමෝටම ජයවේවා ❤❤❤
ලස්සන පරිසරය.. නංගිගෙ හිනාව...
අද vlog ,එක මරු
අනේ අපේ ගම ..........ආඩම්බරයි😍
හරිම ලස්සන යි කෙල්ල සීදේව් පාටයි අසේල ඉන්න එක ලොකු දෙයක් ගැම් පරිසරය හරිම සුන්දරයි එයාලගෙ ජීව්ත ලස්සනයි සියලු දෙනාටම බුදු සරනයි නැවත හොද වීඩ් යෝවක් අරන් එන්න පරිස්සම්න් ඉන්න❤❤❤❤❤
සහෝදරවරුනි, ලස්සනයි වීඩියෝව👍 හොඳ මිනිස්සු❤ videography,editing ෆට්ට👍
හැමදාමත් වගේම ඔයාලට ජය. අව්‍යාජත්වය අගයනව.
Appreciate….. great job Trip Pisso❤❤❤
හරීම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
හරිම ලස්සනයි පුතේ සදුදා චරන tv එකට එනවා කියලා තිබුණේ බලාගෙන ඉන්නෙ තෙරුවන් සරණයි .
ගමේ ලස්සන වැඩි වෙන්නෙ ඒ ගෙදරින්❤
අනේ හරිම ලස්සනයි ❤ ලස්සන ගමක්
එක අය්යා කෙනෙක් කැප් එක දාන් බත් කනවා.එහෙම හොද නෑ . අපේ කුසගිනි නිවන කෑම වේලට ගරු කරන්න ඕනේ . ස්තූති කරන්න ඕනේ . අපි ජීවත් වෙන්නෙ ඒ හින්දා .හිස් වැසුම් පාවහන් දාගෙන ආහාර ගන්න හොද නෑ .😢❤
කළු කෙල්ලේ ඔබ හරිම හැඩ යි
සුදු කෙල්ලෝ නම් හරී ආඩම්බරයි
තේ කුඩය පිටේ දරන් උබ යනවා පාන්දරින්...
ඒ දුටුවම මගෙ හිත වාවන්නේ නෑ දුවේ...
රොටි පෙත්තෙන් කුස පුරවා හවසට ලයිමට එන උබෙ දුකින් වෙහෙස වූ දුක්බර මුහුණ මට පෙනේ...
සමාවෙයන් තාත්තට මගේ සුදු දුවේ....
(අපි සමාජය ට හදවතින් හිතන්න උගන්වමු )🌷🙏♥️
❤🙏
E duwage hinawa amma thaththage nihathamani kama oyalage lengathu kama parisaraye sundarathwaya video eka lassana kala meka hodama eka vevi hode
Niyamai sahodarawaruni lassana Nirmanayak Duwage Adyapana katayuthu ithamath sarthakawewa
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰
Colour Grading 100%
Video quality 100%
Story line 100%
Music use in video 💯
Drone shots next level 💯
Trip pisso another best video ❤️❤️🥰🥰🥰🥰
Love you guys.... Keep going 💯💯💯💯
Thanks 🤗
ගමට වඩා නංගීයා ලස්සනයි 😁❤️
පට්ටයි සුන්දරයි සුපිරියි තවත් මෙවැනි වීඩියෝ ඕනි.💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
මාමානම් ෆන් එකේ ඉන්න සුපිරිම චරිතයක් වගේ බුදු සරණයි දීර්ඝායු වේවා
ලංකාවට අපූ ගමන් ඇවිදින යනවා ගොඩක් අසයි ඔයාලාගේ වීඩියෝ බලන්න brothers ජය
වේවා බුදු සරණයි ❤❤❤❤
කියන්න වචන නෑ මරු❤️💆🍃❤ ලස්සන පැත්තක් 😍🌼
Kohomath Udaya Aiyya Edit eka Lassana karla supiri m Vlog ekak hema serema . unique Vibe ekak oyalage.
Job ekath ekka busy unath nowaradawama balana chanal ekak. Jaya vewa Trip pisso crew ekata ❤️🇱🇰🙏🏼
ස්තූතියි ❤🙏
එ ගැමිකම සුන්දරයි . ඔවුන් දහඩිය මහන්සියෙන් කාටවත් අත නෙපා ජිවත් වෙනවා. මමත් කාලයක් හිටියා තන්තිරිමලේ ❤❤❤❤❤
ගමේ සුන්දරත්වය විඳින්න, කුඹුරේ බැහැලා සතුට විඳින්න, කිරිවදින බඩ ඉරිඟු කරලක් කන්න, එන්න.. ඇවිත් යන්න ආයෙත් දවසක.. ලස්සන පුරාවිද්‍යා වටිනාකම් ත්යෙන ලස්සන ගමේ පංසලක හැන්දෑවක ඇවිදලා මනස වෙහෙස නිවා ගන්න.... එන්න... ඇවිත් යන්න...
අපි ආසම චැනල් එකක් .❤ එඩිට් නියමයි.ජයවේවා හැමෝටම
❤️💪
Very beautiful haruma ලස්සනයි දෝණිය hari hedai හැමෝටම තෙරුවන් සරණයි පුතේ ඔයාලට thanks ලස්සනට wedy karanawa bless you kollanr
Vedio eka mara lassanai me wage vedio thawa karanna manasata marama coool
ahana prashna tika thama maru....gamakata awithma na wage..
ඒ නම්කියා තමයි හොදටම කලේ....❤️❤️❤️❤️
සුන්දර ශ්‍රි ලංකාව .🇱🇰🇱🇰🇱🇰..👍👍👍
පොලවෙ පය ගහල ඉන්න සුන්දර මිනිස්සු ..ලස්සන ගමක් ..මරු video eka..❤..
Machan pattama lassani vedio eka.marama aswen ammai mai baluwa vedio eka.
ඇත්තටම හරිම ලස්සනයි trip pisso
Harima lassani vidiyo eka nangiyata adarei budu saranai hamtama ❤❤🇱🇰🇱🇰🇯🇵🇯🇵
මම දැක්ක ලස්සනම vlog ekak, ඒ නංගී මාරම ලස්සනයි .
Kalu kello thama lassana😊 video eka super ❤
ගොඩක් ගොඩක් ලස්සනයි අනේ අපිත්.. ඒන්නම්... ඇව්ත්යන්න.. ප්‍රදීප්. kUWAIT🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞💞බුදුසරණයි ඔයා ලට 🙏🙏🙏🙏e
මාරම ලස්සනයි මහේ ගමත් ඔය වගේම ලස්සනයි ඔයාලට ගොඩාක් ආදරෙයි සුප්පා වැඩක්❤❤❤❤
අයියෙ වීඩියෝ එක පට්ට ලස්සනයි.
👍❤️😍 trip pisso කියන්නෙ ආයෙ වෙනම බ්‍රැන්ඩ් එකක්.