Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගෙ travel vlogs වල තියන ඒ හිත නිවන ගතිය වෙන කාටවත් ගන්න බෑ
හුඟාක් ස්තුතිවන්ත වෙනවා විදේශ රැකියාවක ඉන්න අපට මේ රූපරචනා තුලින් ලබාදෙන මානසික සුවතාවයට....බුදු සරණයි ඔයාලා හැමෝටම ....තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...🙏🙏🙏❤️❤️
ගොඩාක් ස්තූති වචන ටිකට
මමත් 🇰🇷🌸
@@DineshAPathum🙏🙏
එක ඇත්ත ❤
අවංකවම මමත් .. 🇨🇦 .. යාළුවන් එක්ක ගත කරපු ඔය වගේ නිදහස් ජිවිතේ ආයෙමත් පාරක් ඒ මතක අළුත් වෙනවා..ඇත්තටම ගොඩක් පින් දිනේශ් අයියේ.. මේ අපි වගේ මිනිස්සුන්ට මරු කතරට දිය පොදක් මේක..
නිස්කලංක පරිසරයේ සහෝදරත්ව මිතුරන් සමග ගෙවුන දින දෙක ........
@@sagarapeiris1571 කාලා බර වැඩි වෙලා
Ape lokka❤❤
@@sagarapeiris1571 ලොකු අයියා
@@DineshAPathum, hoodie eka kohendha gaththe?
Ahh 31:00 kiyala thiyenawa
අපි නොදුටු තැන් වෙත අපිව අරන් යන දිනේෂ් ඇතුළු ඔයාලා හැමෝටම ගොඩක් පින් අපි මේ ගෙවන වෙහෙසකාරී පරිසරයෙන් ටිකකට මුදවා ගත්තාට.
Dinesh ubage video balanne nethuwa maga harinnama be adareiii godaaak❤
රූප රචනාවකට වඩා එහා ගිය ගැඹුරු මානසික සිසිලසක්..ගොඩක් ස්තූතිවන්ත වෙමි. මෙම රූප රචනා අයියා හිතනවට වඩා බොහෝ මිනිස් සිත් සතන් සුවපත් කරනව වගේම මානසික ආතතිය නැති කරලනව.බොහොමත් තුති අයියාට 😃❤🌧️🌲
පට්ට❤❤
හදවතට දැනෙන ගැඹුරු ආමන්ත්‍රනය "ආයුබෝවන් මම දිනේශ්". ස්තූතියි ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නනවාට❤️
Kochchra amaru athudga mehem video karanna 🥹♥️ dakina ek lesie karana ekai amaru respect bro oyage♥️ wadeta salute ♥️ ekenm ♥️🥹 @Dineth a pathum
This vlog brings so special memories... eඒ වනාන්තරය මැදින් යන රූප පෙල මම මේ වනාන්තරය ගැන අහල තිබුනු විදිහටම මගේ හිතේ ඇදිච්ච චිත්ත රූප වගේමයි...බොහොම ස්තූතියි මේ vlog එකට
@@nilminisenevirathna7 ♥️🍀
ඇලූමිනියම් අහිතකර නිසා පොඩිලෑලිකෑල්ලක් ගෙනියන්න ඔයවලන් නොවෙයි බොකුටු වලන් ගෙනියන්න ඇලුමිනියම් කුඩ අහිතකරයී සුවපත්වේවා දීර්ඝායුෂම වේවා
මම අයියාට මාර ආදරෙයි 🥺🖤 ප්‍රශ්න වලින් ඔලුව පිරිලා තියෙද්දි කිසි දෙයක් කරගන්න බැරුව ඉද්දි මට අහම්බෙන් රූපලෙන වීඩියෝ එකෙන් අයියව හම්බුනේ. ඒදා ඉදන් අද වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම එක පාරට වඩා බැලලා ඇති 🥺 ඔලුව අව්ල් වෙන හැම වෙලේම මම කරන්නෙ ඒක. අයියා තමයි මේ සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න පුරුදු කරේ. මම තේරුම් ගත්ත සැනසීම තියෙන්නෙ එතන කියලා. සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න, ආදරේ කරන්න පුරුදු කලාට අයියට ගොඩක් පිං. 🥺🖤 මේ විඩියෝ මම පුදුම විදිහට විදිහට විදිනවා. මම එතන ඉන්නවා වගේම මට දැනෙනවා. බාවනාවක් වගේ 🥺 ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. මම ෆෝන් එකේ වෝල් එකට පවා දාගෙන ඉන්නෙ අයියාගෙ ෆොටො එකක්. අයියට එච්චරට පුලුවන් මනුස්සෙක්ගෙ හිත නිවන්න. දවසක කොහෙදි හරි හම්බෙයි කියලා හිතනවා. අයියා පුදුම හොද මනුස්සයෙක්. අයියලාට පරිස්සමින් හැම දෙයක්ම හොදින් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. 🥺🖤
🥺 💯
Mata dinesh aiyawa hambuna, mama kalin wadakale wattala domino's eke, maara hoda manussayek eya🥰.mn palaweni dawase dakalath katha karanna ba wage hithuna eyata badawak wei kiyl ,habai aye awahama eyath ekka katha kala eyath kiwwa one welawaka avilla katha krnn kiyl 😍video eke innawa wagema thama aththa jeewitheth hoda,karunika manussayek ❤
@@TharukaDilshan-k4g❤🙏🏻
Mama me welawawe duken hitiye meka baluwata passe mge hithata marama sathutak awe😍❤️
මුලින්ම බැලුවෙ ඇළි හත..මේවා වැස්ස දවස් වලට කියාපු බහෙත්..පන ගැහෙන මගෙ ලක් අම්මගෙ මේ ලස්සන මගේ කැමරාවෙ ඇහැටත් පන දෙන්න දින ගනිනව සොඳුරු සංචාරකයානනි..හමුවෙමු දිනෙක එකම ගමනාන්තයකදි..⛈🫡🫶❤️
අනේ ලොකු පීරිස් පුතා හරි නිහතමානි අහිංසකයි
True 😘
කොරියා වල ඉදම් මේ ඔයාගෙ video බලන්නෙ ලංකාවෙත් බැලුවා .දැන් මේ වෙන රටක තනිවෙලා මෙහෙම එකක් බලනකොට දැනෙන ෆීලින් එක කියලා වැඩක් නෑ මාරම සතුටුයි ඇත්තටම එ තියෙන මහන්සිය ඉස්ට්‍රෙස් එක නැති වෙල යනවා .ස්තුති අයියේ❤ තව තවත් අපේ රටේ ලස්සන සොයාගෙන යන්න ලැබේවා❤
හැංගිච්ච ලස්සන තැන් දකින්නට තියෙන තවත් තැනක් තමා ඉතින් මේ.පට්ටම ලස්සනයි දිනේෂ් අයියගේ මේ ඇවිදින සංචාර ගමන්...❤❤❤❤❤
සදගලතැන්නේ අවාරේ සිරීපදේ වීඩීයෝ එකෙන් බලන්න පටන් ගෙන එක වීඩීයෝ එකක්වත් ස්කිප් නොකර බලන්නේ තාමත්.. ඔයා නම් මත් ද්‍රව්‍යයක් අයියේ.. 💗
අපේ ගෙදරත් ප්‍රෙට්‍රල් ලාම්පුවක් තිබූනා.
So relaxing ❤
ඔයාගෙ travel vlogs වල තියන ඒ හිත නිවන ගතිය වෙන කාටවත් ගන්න බෑ 2
දිනේෂ් අය්යා කොහොමත් ලස්සනයි ,ඒත් කොල පාට කදුත් එක්ක ඉද්දි ගොඩක්ම ලස්සනයි 💚💚💚
@@Royal-Freedom ඇත්තටම කොල පාට කියන්නෙ භාවනාවක්. හැබැයි පිටරට කදු වල තියෙන උස සහ නිදහස මෙහෙ කදු වල නෑ
@DineshAPathum ලගදි නමුණුකුල ආවා නේද අය්යා ,දන්නවනම් හම්බ වෙන්න එන්න තිබුනා,අපේ ගෙවල් බඹරගල කන්දට පහල තියෙන්නේ 💚💚💚
හැමදාම වගෙ වචන වලින් විස්තර කරන්න බැරි සුන්දරතවයක් අපෙ ඇස් වලට, හදවතට ගෙනාවට පින් දිනේශ් අයියේ ❤️
"ආයුබොවන්...මම දිනේශ්.." සොඳුරු සංචාරකයාගේ මම අහන්න ආසම වචන ටික...❤❤❤
අද නිවාඩු දවසෙ අපිට චන්දෙත් නැති නිසා බලාපොරොත්තු වෙලා හිටිය දෙයක් ...❤❤
මං ලගත් ප්‍රෙටල්මැක්ස් එකක් තියනවා මගේ සීයගෙන් ලැබුනු😢😢
තෙරුවන් සරණයි..දිනේෂ් පුතා....අද මේ රූප රචනාව බලන්න ගත්තේ හිත සතුටින් පුරවාගෙන....එකක් ගොඩක් දවසකින් ලස්සන පිරිලා ඉතිරුන සොඳුරු සංචාරය ක් ...දකින්නට ලැබුනා...ඒ තුරුලතා හුස්ම ගන්න හැඟීම...සීතල දිය දහරාවේ සිසිලස ....අර ගිනිමැලේ උනුසුම...තුරු ලතා අතරින් එබිලා බලපු රිවි කිරන වල උනුසුම....අර ගී ගයපු කුරුලු ශබ්ද වල මිහිර....ඔයා වින්දා වගේ අපිත් නොඅඩුව වින්දා....රූපරචනාවට අඩු නැතිව ඔයාගේ හැඟුම්බර වචන...අපිට දැනෙන්නේ සතුටක්....ඉතින් දෙවෙනි එක....රූපරචනාවේ අන්තිමේ මගේ සිහගිරි සෙනෙහසේ සෙනෙහසින් ඒක තවත් මගේ හදවත කුල්මත් කලා ....සතුටුයි.....තෙරුවන් සරණයි ....
දිනේෂ් අයියට ලොකු හයියක් ලොකු පීරිස් ඉන්න එක..දෙන්නටම ජය වේවා..Good luck 🔥
බොරලන්ද පොලිස් විද්‍යාලයේ ඉන්නකොට හැමදාම PT එකට දුවනවා ඔය පරේ අදවගේ මතකයි
මගේ රට කොච්චර ලස්සන ද.සොබාදහම හැමදේම දීලා මවපු ලස්සන පාරාදීසයක් .වැස්ස,කොල පාට,මීදුම,සීතල මාත් එතන ඉන්නවා වගේ දැනෙනවා .ස්තූතියි දිනේෂ් අයියේ.හරිම නිස්කලංක විදියට ජීවිතේ විඳින ගමන් අපිටත් ඒ රසවත් තැන් පෙන්නනවට.❤️🍃
අයියගේ වචනත් කනට හරිම මිහිරී ස්වාභාවධර්මයත් එක්ක එකතු උනාම ඒක තවත් මිහිරීයි ජයෙන් ජයම වෙන්න ඕනි ❤️
වෙනදා වගේම ගොඩක් ආසාවෙන් බැලුව රූප රචනාවක්... අපෙත් ආසම කැමතිම ගමනාන්තය ඔහිය වෙලා දැන් වසර ගණනාවක් වෙලා මුලින්ම ආව දවසේ ඉදන් හැම අවුරුද්දකම දින කීපයක් හොයාගෙන කොහොම හරි ඔහියේ ඇවිත් නිදහසේ නිවාඩුව ගත කරලා යන්න පුරුද්දක් වෙලා.... ඔහිය කියන්නේ පුංචි දිව්‍ය ලෝකයක් අයියගේ වචන වලින් නම් පුංචි ස්විට්සර්ලන්තයක්...ඔහියේ ආවොත් බලන්න යන්න පුලුවන් ගොඩක් තැන් තියෙනවා ....ඉතින් මෙහෙ ඇවිත් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිත් මේ පරිසරය නිදහස විදලා යන්න.... අද වීඩීයෝ එක නම් ඉස්සර ඉදන්ම අපි කැමති විදියේ එකක් ... ඊලග එපිසෝඩ් එක එනකල් ඉවසිල්ලක් නෑ... ඒකත් ඉක්මනට දාන්න 💚
පුදුම තරම් ලස්සනයි ❤❤❤❤❤❤
පිට රටකට ඇවිත් බැලුවාමයි හරියටම තේරෙන්නේ අපේ රට කොයි තරම් ලස්සනද කියලා❤️❤️ ජය වේවා!🇱🇰🇯🇵
@@namalbrandigampala1608 මේක ඇත්තටම ඇත්තක්. ♥️🇱🇰
ow
මෙවන් සුන්දරත්වයක් විදින්න , ඒ සුන්දරත්වය විදින්න කැමති අයත් එක්ක බෙදාගන්න හිතෙන අයියත් සුන්දර මනුස්සයෙක්.❤❤❤බුදු සරණයි
මම 2024 A/L කරන ළමයෙක් stress එක අඩු කරගන්න අයියාගේ රූප රචනාව බෙහෙතක් වගේ🍃DAP🍃
mage eka❤
මාත් මේ පාර 😊❤
හරිම ලස්සනයි..හිත නිවන කට හඩට..
ලස්සනයි දීනෙෂ් අයියෙ ඔයා ගෙ රුප රාචනාව. මෙ වගෙ ජිවිතය. නිදහසේ ගෙවන්න ලැබේ න එකත් හරි සතුටු යි. දීනෙෂ් අයියෙ ඔයා නිසා අපි ඒ සතුට විඳිනවා. මෙ. තියෙන ඕන මගුලක් කන්න එපා හොඳේ. හිනාත්. යනවා දීනෙෂ් අයියෙ. ඉතින් ඔයාට ඒ පිනම ඇති.දීනෙෂ් අයියෙ ඔයා ඇතුළු පිරිස ට බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤🎉
දිනේශ් අයියා මනුස්සකම , සහෝදරත්වය පිරුනු මනුස්සයා ❤ ආදරෙයි
අලුත් රූප රචනා වක් .....හිත පිරෙන්වා....❤
අපි ලග හිටියත් ...මේ ලගම මේ සංචාරය බලන්නෙ ආසාවෙන් ..
මම අයියගෙ හැම රූපරචනාවක්ම බලනව.ඒ හැම රූපරචනාවක්ම හරිම සුන්දරයි..ඒ අතරින් මට අමතක නොවන රූප රචනා කිහිපයක් තියෙනව.මේ රූප රචනාවත් අමතක නොවන රූපරචනා අතරට එකතු වෙනව. පුදුම හිතෙනව මේ සුන්දරත්වය දකිද්දි. ඔයාල ගොඩක් පි0 කරල තියෙනව මේ තැන් වලට ගිහින්ම පරිසරය විදින්න.අපිත් පි0 කරල තියෙනව මෙහෙම හරි දැකල මේ සුන්දරත්වය විදින්න.බොහොම ස්තූතී අයියෙ.🙏❤
වචනේ පරිසමාප්තියෙන්ම සුපිරි සන්චාරයක්💚!
මාරම ලස්සන පරිසරයක්.💚💚
Beautiful bike Malli. Really happy! Keep up the good work. Hope to see you with new adventures. Wish you all the best!
මම ගිය මාසයේ හපුතලේ ඉදන් මේ පාරේ ගියා. හරිම සුන්දර මතක ඉතිරි කරපු ගමනක් වුනා මටත්.ඇහැට පෙනේන සුන්දරත්වය කැමරා කාචයක නම් ගොනුකරන්න අමාරුයි කියලා දන්නවා.එත් ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ සංචාර හැමෝටම බලන්න අවස්ථාවක් දෙනවාට. පුලුවන් හැමදෙනාටම දවසක මේ තැන්වලට යන්න ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
මාරම ලස්සනයි අයියේ ට්‍රැවලර් කෙනෙක් විදිහට මට මේක දැනෙන්නේ වෙනස්ම විදිහකට❤❤❤❤❤
කාර්ය බහුල ජීවන රටාවක් ගතකරන අපෙ ජීවිත වලට මේ සුන්දර දසුන් මනසට දිව ඔසුවක් වගෙ මගෙ රට මොනතරම් සුන්දරද විදෙස්ගත අපිට එය තදින්ම දැනෙනවා හරිම ලස්සනයි මෙ රෑප රචනාව ඔයාලගේ දෙපයින් අපිවත් රුගෙන ආවාට බොහොම පින් තෙරුවන් සරණයි
පුත්තලම පෙත්තේ එද්දි අපි ටත් කතා කරන්න අයියේ
පිටරට කෙනෙක් කරන එකක් වගේ මරු කොලටියට වැඩේ දෙනවා
අපෙ උතුම් ශ්‍රි ලංකාව තරම් සුන්දර ,ලස්සන ,වටිනා රටක් ලොකේ නැහැ මෙි අපෙ මාතෘ භුමියයි ඡය වෙිවා අපෙ ශ්‍රි ලංකාවට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪
@@prabathsudarshana1068 ♥️🇱🇰🥺
මාත් එක පාරක් ආසාවෙන් ගිය පාරක් දකිද්දිත් ආසයි.ආයෙ කවදාවත් යන්න හම්බවෙන්නෙ නැති ගමනක් පෙන්නුවට පින්
ලංකාවේ යන්න ආසම පැත්තක සුන්දරම සුන්දර රූප රචනයක් සුන්දර මිනිස්සු ටිකක් එක්ක. ජය වේවා අයියේ. 🌿💙💚 හමුවෙමු❤"රස්තියාදු චාරිකාව" 🌿💙💚
ගුට් මොනින් නම් හොදටම වැඩ් හොදෙ විශාල කරදරයක් උනා නෙ මෙක 😂👍
One of the best n beautiful camp site in Sri Lanka ❤️❤️❤️👍🏻👍🏻👍🏻
දිනේශ් අයියේ ඒකනම් සුපිරියක් ❤❤පොඩි යෝජනාවක් තියෙනවා KMP වාඩිය හරහා තුන්හිස්ගලට යන රූප රචනාවක් ඕනේ...🤍 🌿🏕️
හරිම ආසාවෙන් බලන්නේ අපටත් සොබාදහම පෙන්නනවට ස්තුතියි
😮.... i was speechless.....
අනෙ දිනෙෂ් මල්ලි ගොඩක් ලස්සනයි අපි ගිහින් නෑ එත් මල්ලි ඔයා නිසා අපෙ රටේ ලස්සන දැකගන්න ලැබෙනවා තෙරුවන් සරණයි 👑️ ❤❤❤❤
Master piece create HDR content as you have already 4K. Keep going..!
අලුත් CRF සගයත් එක්ක කාර් එකෙන් යන්න බැරි උන ලස්සන තැන් ගොඩක් බලන්න හැකි වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා 🍃🍂🍁❤️
@@mihiranrandika007 යන්න ඕන යන්න ඕන... ඉංදියාවෙත් ගමන් ටිකක් තියෙනවා යන්න හිතාන ඉන්න
අපේ ගම ඕයි 😗🤭
බොහොම නිස්කලංක ලස්සන පරිසරයක්💚👌
ඉස්සර වගේ ... මේවට තමයි අපිනම් කියන්නේ stress busters කියලා .. අපේ පින්බිමේ සුන්දරත්වය විදින එක තරම් සැපක් ලොවෙත් නැහැ ... 🙏🇱🇰❤️🙏
ඒක නම් පිස්සුවක් දිනේෂ් අයියා.
වීඩියෝ එකේ මුල් ටික පිස්සුවක් 😮🥹💕💕😜 ඉතුරු ටිකත් පිස්සුවක්ම තමා ❤❤
@@kushanrangana0174 ගොඩාක් ස්තූති
අයියගෙ vedio එකක් බලනව කියන්නේ හිත නිවන භාවනාවක් වගෙ.
Dinesh Ayye, If I could change into someone, it would definitely be you 💞I LOVE TO HAVE A LIFE LIKE YOU. Thank you for sharing these things or we would never know these exist..
ඒ වගේ නිස්කලංක සුන්දර පරිසරයක කෝපි එකක් බොන ගමන් සුන්දරත්වය විදින්න තියේනම්..දිනේෂ් ඔයා හරිම වාසනාවන්තයි..💚
මේ ගමනේ අඩුපාඩුවකට තිබ්බේ දිනේෂ් අයියට දුන්නකුයි ඊතලයකුයි විතරයි😊😊😊
මාරම නිදහස් කූල් place එකක්,,ඒ feeling එක ඇත්තටම අත්වින්දා 💚💚💚💚💚💚💚💚💚💚
පින් අයියා ඔයාට මේ ලස්සන රූප රචනා ගේනවටThankyou 😊
වීඩියෝ එක දකිද්දිත් මාරම නිදහසක් දැනෙන්නෙ.මාරම නිස්කලන්ක පරිසරයක්.ලස්සන වීඩියෝ එකක් 🩵🥹
අපේ මව් පොළව කොයි තරම් සුන්දරද ❤❤❤🎉🎉 ස්තූතී දිනේෂ් අයියේ 🎉 🌿🌿🌿🌺🌸
දවසක අතරමගකදි හමුවුනොත් , එනවා යන්න අය්යා යන තැනක camping එකක්ට වැඩ ඔක්කොම නවත්තලා..❤❤
පිට රටක හිටියත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා අයියා ❤❤
ලස්සන තැන් සෙරම බලගෙන යනගමන් අපිත්...❤
ගොඩක් ස්තූති අයියා අපේ සoගමේ ගැන කතා කරාට 🙏🙏❤️❤️❤️
හැමදාමත් වගේ අදත් සොදුරැ ගමනාන්තයක්....... හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ 😊😊 හදවතින්ම පිලිගන්නවා අපේ අලුත් ගමන් සගයව ❤❤ සුබ පැතුම් අයියා ..... හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤
ගොඩක් කාලෙකට පස්සෙ පරණ යාලුවොත් එක්ක ❤හරි ආසාවෙන් හිටියෙ මෙිිවගේ රූප රචනාවක් බලන්න ❤
Really thankful for sharing these videos.....
පරිසරය යන වටිනා දෙයට තව වැඩි වශයෙන් වටිනා කමක් එක් කරන නිහතමානී සංචාරකයා..❤️🩹🌼🫀🌲DAP💫
අයියෙ උබට මාරම creative අදහස් තියෙන්නෙ,උබ කිවුවට අවුලක් හිතන්න එපා එහෙම කිවුවෙ තියෙන ආදරෙට මචන් අයියෙ...මෙ වගෙ ලස්සන දෙ ගෙනවට ගොඩක් පිං අයියෙ❤ ජය වේවා...පරිස්සමෙන් බුදු සරණයි
බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම .බුදුසරණයි හැමදාමත්
Harima lassanai.pilivelai mallige wadasatahan hama Ekakma.jayen hayama vewa❤ Budusaranai Jesu pihitai oba samata
Dinesh & lokka❤😍
Asama video eka chariot path mathakuna.
Haguranketa babaragam .parttatat yanna ,lassana kadu tiyanawa
Supiri ❤Jayawewa malliye ❤🙏🙏🙏
ඔයාගෙ කතාව හරි ලස්සනයි,ලස්සනට හැම දේම පැහැදිලි කරනව,මට ජැක්සන් ඇන්තනී සර්ව මතක් වෙන්නෙ ඔයාගෙ ඒ explain එක බලද්දි
😊🌿🌍🌷🌱🌳☘️ hamedamath wage lassanai vedio eke.🙏👌🙌
මුලින්ම upload කරපු වීඩියෝ එසේ සිට අද දක්වාම අයියගේ රෑප රචනා මාරම ලස්සනයි. හරියට අපිවත් එක්කන් ගියා වගෙයි . ඒ දවස්වල ඉදන් මගේ ආසම Traveling channel එක 😍
හරිම සුන්දර ගමනක්. ස්තුතියි සැමට. 🌹
නවසිලන්තය වගේ හරිම සුන්දරයි.
මේකින් එන ෆීල් එක වචන නෑ වෙනද කියනව වගේ ජීවිතය විදින කොල්ලෙක්❤
ඇත්තටම මේ රූපරචනාව එනකන් මග බලාගෙන ඉදියේ,මේ පුංචි රටේ සුන්දරත්වය එකින් එක හරි ලස්සනට අමුණලා අපට නරඹන්න දෙන එක ඇත්තටම සතුටක්,ආයුබෝවන් මම දිනේෂ් කියන වචන ටිකෙන්ම හිත් පිරෙනවා,තවත් මේ පුංචි රටේ සුන්දරත්වය මුළු ලෝකයටම අරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ බුදු සරණයි දිනේෂ් අයියේ ❤️❤️💯💫
සුපිරි❤️💚
Adaraniya sahodraya jaya ❤
හරි ම ලස්සනයි පුතේ මම හරි ම ආසාවන් බලන්න පුතේ ඔයාට බුදු සරනය් 🙏🙏🙏🙏
Superb as always brother🍁💚
Labana sancharayak lassanai jayawewa oyalata
අපිට ඉතින් ඔය සොබාදහම පුරුදුයි .. ගමේ නිසා ❤
ඔයාගෙ travel vlogs වල තියන ඒ හිත නිවන ගතිය වෙන කාටවත් ගන්න බෑ
හුඟාක් ස්තුතිවන්ත වෙනවා විදේශ රැකියාවක ඉන්න අපට මේ රූපරචනා තුලින් ලබාදෙන මානසික සුවතාවයට....බුදු සරණයි ඔයාලා හැමෝටම ....තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...🙏🙏🙏❤️❤️
ගොඩාක් ස්තූති වචන ටිකට
මමත් 🇰🇷🌸
@@DineshAPathum🙏🙏
එක ඇත්ත ❤
අවංකවම මමත් .. 🇨🇦 .. යාළුවන් එක්ක ගත කරපු ඔය වගේ නිදහස් ජිවිතේ ආයෙමත් පාරක් ඒ මතක අළුත් වෙනවා..ඇත්තටම ගොඩක් පින් දිනේශ් අයියේ.. මේ අපි වගේ මිනිස්සුන්ට මරු කතරට දිය පොදක් මේක..
නිස්කලංක පරිසරයේ සහෝදරත්ව මිතුරන් සමග ගෙවුන දින දෙක ........
@@sagarapeiris1571 කාලා බර වැඩි වෙලා
Ape lokka❤❤
@@sagarapeiris1571 ලොකු අයියා
@@DineshAPathum, hoodie eka kohendha gaththe?
Ahh 31:00 kiyala thiyenawa
අපි නොදුටු තැන් වෙත අපිව අරන් යන දිනේෂ් ඇතුළු ඔයාලා හැමෝටම ගොඩක් පින් අපි මේ ගෙවන වෙහෙසකාරී පරිසරයෙන් ටිකකට මුදවා ගත්තාට.
Dinesh ubage video balanne nethuwa maga harinnama be adareiii godaaak❤
රූප රචනාවකට වඩා එහා ගිය ගැඹුරු මානසික සිසිලසක්..
ගොඩක් ස්තූතිවන්ත වෙමි. මෙම රූප රචනා අයියා හිතනවට වඩා බොහෝ මිනිස් සිත් සතන් සුවපත් කරනව වගේම මානසික ආතතිය නැති කරලනව.
බොහොමත් තුති අයියාට 😃❤🌧️🌲
පට්ට❤❤
හදවතට දැනෙන ගැඹුරු ආමන්ත්‍රනය "ආයුබෝවන් මම දිනේශ්". ස්තූතියි ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නනවාට❤️
Kochchra amaru athudga mehem video karanna 🥹♥️ dakina ek lesie karana ekai amaru respect bro oyage♥️ wadeta salute ♥️ ekenm ♥️🥹 @Dineth a pathum
This vlog brings so special memories... eඒ වනාන්තරය මැදින් යන රූප පෙල මම මේ වනාන්තරය ගැන අහල තිබුනු විදිහටම මගේ හිතේ ඇදිච්ච චිත්ත රූප වගේමයි...බොහොම ස්තූතියි මේ vlog එකට
@@nilminisenevirathna7 ♥️🍀
ඇලූමිනියම් අහිතකර නිසා පොඩිලෑලිකෑල්ලක් ගෙනියන්න ඔයවලන් නොවෙයි බොකුටු වලන් ගෙනියන්න ඇලුමිනියම් කුඩ අහිතකරයී සුවපත්වේවා දීර්ඝායුෂම වේවා
මම අයියාට මාර ආදරෙයි 🥺🖤 ප්‍රශ්න වලින් ඔලුව පිරිලා තියෙද්දි කිසි දෙයක් කරගන්න බැරුව ඉද්දි මට අහම්බෙන් රූපලෙන වීඩියෝ එකෙන් අයියව හම්බුනේ. ඒදා ඉදන් අද වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම එක පාරට වඩා බැලලා ඇති 🥺 ඔලුව අව්ල් වෙන හැම වෙලේම මම කරන්නෙ ඒක. අයියා තමයි මේ සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න පුරුදු කරේ. මම තේරුම් ගත්ත සැනසීම තියෙන්නෙ එතන කියලා. සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න, ආදරේ කරන්න පුරුදු කලාට අයියට ගොඩක් පිං. 🥺🖤 මේ විඩියෝ මම පුදුම විදිහට විදිහට විදිනවා. මම එතන ඉන්නවා වගේම මට දැනෙනවා. බාවනාවක් වගේ 🥺 ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. මම ෆෝන් එකේ වෝල් එකට පවා දාගෙන ඉන්නෙ අයියාගෙ ෆොටො එකක්. අයියට එච්චරට පුලුවන් මනුස්සෙක්ගෙ හිත නිවන්න. දවසක කොහෙදි හරි හම්බෙයි කියලා හිතනවා. අයියා පුදුම හොද මනුස්සයෙක්. අයියලාට පරිස්සමින් හැම දෙයක්ම හොදින් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. 🥺🖤
🥺 💯
Mata dinesh aiyawa hambuna, mama kalin wadakale wattala domino's eke, maara hoda manussayek eya🥰.mn palaweni dawase dakalath katha karanna ba wage hithuna eyata badawak wei kiyl ,habai aye awahama eyath ekka katha kala eyath kiwwa one welawaka avilla katha krnn kiyl 😍video eke innawa wagema thama aththa jeewitheth hoda,karunika manussayek ❤
@@TharukaDilshan-k4g❤🙏🏻
Mama me welawawe duken hitiye meka baluwata passe mge hithata marama sathutak awe😍❤️
මුලින්ම බැලුවෙ ඇළි හත..මේවා වැස්ස දවස් වලට කියාපු බහෙත්..පන ගැහෙන මගෙ ලක් අම්මගෙ මේ ලස්සන මගේ කැමරාවෙ ඇහැටත් පන දෙන්න දින ගනිනව සොඳුරු සංචාරකයානනි..හමුවෙමු දිනෙක එකම ගමනාන්තයකදි..⛈🫡🫶❤️
අනේ ලොකු පීරිස් පුතා හරි නිහතමානි අහිංසකයි
True 😘
කොරියා වල ඉදම් මේ ඔයාගෙ video බලන්නෙ ලංකාවෙත් බැලුවා .දැන් මේ වෙන රටක තනිවෙලා මෙහෙම එකක් බලනකොට දැනෙන ෆීලින් එක කියලා වැඩක් නෑ මාරම සතුටුයි ඇත්තටම එ තියෙන මහන්සිය ඉස්ට්‍රෙස් එක නැති වෙල යනවා .ස්තුති අයියේ❤ තව තවත් අපේ රටේ ලස්සන සොයාගෙන යන්න ලැබේවා❤
හැංගිච්ච ලස්සන තැන් දකින්නට තියෙන තවත් තැනක් තමා ඉතින් මේ.පට්ටම ලස්සනයි දිනේෂ් අයියගේ මේ ඇවිදින සංචාර ගමන්...❤❤❤❤❤
සදගලතැන්නේ අවාරේ සිරීපදේ වීඩීයෝ එකෙන් බලන්න පටන් ගෙන එක වීඩීයෝ එකක්වත් ස්කිප් නොකර බලන්නේ තාමත්.. ඔයා නම් මත් ද්‍රව්‍යයක් අයියේ.. 💗
අපේ ගෙදරත් ප්‍රෙට්‍රල් ලාම්පුවක් තිබූනා.
So relaxing ❤
ඔයාගෙ travel vlogs වල තියන ඒ හිත නිවන ගතිය වෙන කාටවත් ගන්න බෑ 2
දිනේෂ් අය්යා කොහොමත් ලස්සනයි ,ඒත් කොල පාට කදුත් එක්ක ඉද්දි ගොඩක්ම ලස්සනයි 💚💚💚
@@Royal-Freedom ඇත්තටම කොල පාට කියන්නෙ භාවනාවක්. හැබැයි පිටරට කදු වල තියෙන උස සහ නිදහස මෙහෙ කදු වල නෑ
@DineshAPathum ලගදි නමුණුකුල ආවා නේද අය්යා ,දන්නවනම් හම්බ වෙන්න එන්න තිබුනා,අපේ ගෙවල් බඹරගල කන්දට පහල තියෙන්නේ 💚💚💚
හැමදාම වගෙ වචන වලින් විස්තර කරන්න බැරි සුන්දරතවයක් අපෙ ඇස් වලට, හදවතට ගෙනාවට පින් දිනේශ් අයියේ ❤️
"ආයුබොවන්...මම දිනේශ්.." සොඳුරු සංචාරකයාගේ මම අහන්න ආසම වචන ටික...❤❤❤
අද නිවාඩු දවසෙ අපිට චන්දෙත් නැති නිසා බලාපොරොත්තු වෙලා හිටිය දෙයක් ...❤❤
මං ලගත් ප්‍රෙටල්මැක්ස් එකක් තියනවා මගේ සීයගෙන් ලැබුනු😢😢
තෙරුවන් සරණයි..දිනේෂ් පුතා....අද මේ රූප රචනාව බලන්න ගත්තේ හිත සතුටින් පුරවාගෙන....එකක් ගොඩක් දවසකින් ලස්සන පිරිලා ඉතිරුන සොඳුරු සංචාරය ක් ...දකින්නට ලැබුනා...ඒ තුරුලතා හුස්ම ගන්න හැඟීම...සීතල දිය දහරාවේ සිසිලස ....අර ගිනිමැලේ උනුසුම...තුරු ලතා අතරින් එබිලා බලපු රිවි කිරන වල උනුසුම....අර ගී ගයපු කුරුලු ශබ්ද වල මිහිර....ඔයා වින්දා වගේ අපිත් නොඅඩුව වින්දා....රූපරචනාවට අඩු නැතිව ඔයාගේ හැඟුම්බර වචන...අපිට දැනෙන්නේ සතුටක්....ඉතින් දෙවෙනි එක....රූපරචනාවේ අන්තිමේ මගේ සිහගිරි සෙනෙහසේ සෙනෙහසින් ඒක තවත් මගේ හදවත කුල්මත් කලා ....සතුටුයි.....තෙරුවන් සරණයි ....
දිනේෂ් අයියට ලොකු හයියක් ලොකු පීරිස් ඉන්න එක..දෙන්නටම ජය වේවා..Good luck 🔥
බොරලන්ද පොලිස් විද්‍යාලයේ ඉන්නකොට හැමදාම PT එකට දුවනවා ඔය පරේ අදවගේ මතකයි
මගේ රට කොච්චර ලස්සන ද.සොබාදහම හැමදේම දීලා මවපු ලස්සන පාරාදීසයක් .වැස්ස,කොල පාට,මීදුම,සීතල මාත් එතන ඉන්නවා වගේ දැනෙනවා .ස්තූතියි දිනේෂ් අයියේ.හරිම නිස්කලංක විදියට ජීවිතේ විඳින ගමන් අපිටත් ඒ රසවත් තැන් පෙන්නනවට.❤️🍃
අයියගේ වචනත් කනට හරිම මිහිරී ස්වාභාවධර්මයත් එක්ක එකතු උනාම ඒක තවත් මිහිරීයි ජයෙන් ජයම වෙන්න ඕනි ❤️
වෙනදා වගේම ගොඩක් ආසාවෙන් බැලුව රූප රචනාවක්... අපෙත් ආසම කැමතිම ගමනාන්තය ඔහිය වෙලා දැන් වසර ගණනාවක් වෙලා මුලින්ම ආව දවසේ ඉදන් හැම අවුරුද්දකම දින කීපයක් හොයාගෙන කොහොම හරි ඔහියේ ඇවිත් නිදහසේ නිවාඩුව ගත කරලා යන්න පුරුද්දක් වෙලා.... ඔහිය කියන්නේ පුංචි දිව්‍ය ලෝකයක් අයියගේ වචන වලින් නම් පුංචි ස්විට්සර්ලන්තයක්...ඔහියේ ආවොත් බලන්න යන්න පුලුවන් ගොඩක් තැන් තියෙනවා ....ඉතින් මෙහෙ ඇවිත් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිත් මේ පරිසරය නිදහස විදලා යන්න.... අද වීඩීයෝ එක නම් ඉස්සර ඉදන්ම අපි කැමති විදියේ එකක් ... ඊලග එපිසෝඩ් එක එනකල් ඉවසිල්ලක් නෑ... ඒකත් ඉක්මනට දාන්න 💚
පුදුම තරම් ලස්සනයි ❤❤❤❤❤❤
පිට රටකට ඇවිත් බැලුවාමයි හරියටම තේරෙන්නේ අපේ රට කොයි තරම් ලස්සනද කියලා❤️❤️ ජය වේවා!🇱🇰🇯🇵
@@namalbrandigampala1608 මේක ඇත්තටම ඇත්තක්. ♥️🇱🇰
ow
මෙවන් සුන්දරත්වයක් විදින්න , ඒ සුන්දරත්වය විදින්න කැමති අයත් එක්ක බෙදාගන්න හිතෙන අයියත් සුන්දර මනුස්සයෙක්.❤❤❤බුදු සරණයි
මම 2024 A/L කරන ළමයෙක් stress එක අඩු කරගන්න අයියාගේ රූප රචනාව බෙහෙතක් වගේ🍃DAP🍃
mage eka❤
මාත් මේ පාර 😊❤
හරිම ලස්සනයි..හිත නිවන කට හඩට..
ලස්සනයි දීනෙෂ් අයියෙ ඔයා ගෙ රුප රාචනාව. මෙ වගෙ ජිවිතය. නිදහසේ ගෙවන්න ලැබේ න එකත් හරි සතුටු යි. දීනෙෂ් අයියෙ ඔයා නිසා අපි ඒ සතුට විඳිනවා. මෙ. තියෙන ඕන මගුලක් කන්න එපා හොඳේ. හිනාත්. යනවා දීනෙෂ් අයියෙ. ඉතින් ඔයාට ඒ පිනම ඇති.දීනෙෂ් අයියෙ ඔයා ඇතුළු පිරිස ට බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤🎉
දිනේශ් අයියා මනුස්සකම , සහෝදරත්වය පිරුනු මනුස්සයා ❤ ආදරෙයි
අලුත් රූප රචනා වක් .....හිත පිරෙන්වා....❤
අපි ලග හිටියත් ...මේ ලගම මේ සංචාරය බලන්නෙ ආසාවෙන් ..
මම අයියගෙ හැම රූපරචනාවක්ම බලනව.ඒ හැම රූපරචනාවක්ම හරිම සුන්දරයි..ඒ අතරින් මට අමතක නොවන රූප රචනා කිහිපයක් තියෙනව.මේ රූප රචනාවත් අමතක නොවන රූපරචනා අතරට එකතු වෙනව. පුදුම හිතෙනව මේ සුන්දරත්වය දකිද්දි. ඔයාල ගොඩක් පි0 කරල තියෙනව මේ තැන් වලට ගිහින්ම පරිසරය විදින්න.අපිත් පි0 කරල තියෙනව මෙහෙම හරි දැකල මේ සුන්දරත්වය විදින්න.බොහොම ස්තූතී අයියෙ.🙏❤
වචනේ පරිසමාප්තියෙන්ම සුපිරි සන්චාරයක්💚!
මාරම ලස්සන පරිසරයක්.💚💚
Beautiful bike Malli. Really happy! Keep up the good work. Hope to see you with new adventures. Wish you all the best!
මම ගිය මාසයේ හපුතලේ ඉදන් මේ පාරේ ගියා. හරිම සුන්දර මතක ඉතිරි කරපු ගමනක් වුනා මටත්.ඇහැට පෙනේන සුන්දරත්වය කැමරා කාචයක නම් ගොනුකරන්න අමාරුයි කියලා දන්නවා.එත් ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ සංචාර හැමෝටම බලන්න අවස්ථාවක් දෙනවාට. පුලුවන් හැමදෙනාටම දවසක මේ තැන්වලට යන්න ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
මාරම ලස්සනයි අයියේ ට්‍රැවලර් කෙනෙක් විදිහට මට මේක දැනෙන්නේ වෙනස්ම විදිහකට❤❤❤❤❤
කාර්ය බහුල ජීවන රටාවක් ගතකරන අපෙ ජීවිත වලට මේ සුන්දර දසුන් මනසට දිව ඔසුවක් වගෙ මගෙ රට මොනතරම් සුන්දරද විදෙස්ගත අපිට එය තදින්ම දැනෙනවා හරිම ලස්සනයි මෙ රෑප රචනාව ඔයාලගේ දෙපයින් අපිවත් රුගෙන ආවාට බොහොම පින් තෙරුවන් සරණයි
පුත්තලම පෙත්තේ එද්දි අපි ටත් කතා කරන්න අයියේ
පිටරට කෙනෙක් කරන එකක් වගේ මරු කොලටියට වැඩේ දෙනවා
අපෙ උතුම් ශ්‍රි ලංකාව තරම් සුන්දර ,ලස්සන ,වටිනා රටක් ලොකේ නැහැ මෙි අපෙ මාතෘ භුමියයි ඡය වෙිවා අපෙ ශ්‍රි ලංකාවට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪
@@prabathsudarshana1068 ♥️🇱🇰🥺
මාත් එක පාරක් ආසාවෙන් ගිය පාරක් දකිද්දිත් ආසයි.ආයෙ කවදාවත් යන්න හම්බවෙන්නෙ නැති ගමනක් පෙන්නුවට පින්
ලංකාවේ යන්න ආසම පැත්තක සුන්දරම සුන්දර රූප රචනයක් සුන්දර මිනිස්සු ටිකක් එක්ක. ජය වේවා අයියේ. 🌿💙💚 හමුවෙමු❤
"රස්තියාදු චාරිකාව" 🌿💙💚
ගුට් මොනින් නම් හොදටම වැඩ් හොදෙ විශාල කරදරයක් උනා නෙ මෙක 😂👍
One of the best n beautiful camp site in Sri Lanka ❤️❤️❤️👍🏻👍🏻👍🏻
දිනේශ් අයියේ ඒකනම් සුපිරියක් ❤❤
පොඩි යෝජනාවක් තියෙනවා KMP වාඩිය හරහා තුන්හිස්ගලට යන රූප රචනාවක් ඕනේ...🤍 🌿🏕️
හරිම ආසාවෙන් බලන්නේ අපටත් සොබාදහම පෙන්නනවට ස්තුතියි
😮.... i was speechless.....
අනෙ දිනෙෂ් මල්ලි ගොඩක් ලස්සනයි අපි ගිහින් නෑ එත් මල්ලි ඔයා නිසා අපෙ රටේ ලස්සන දැකගන්න ලැබෙනවා තෙරුවන් සරණයි 👑️ ❤❤❤❤
Master piece create HDR content as you have already 4K. Keep going..!
අලුත් CRF සගයත් එක්ක කාර් එකෙන් යන්න බැරි උන ලස්සන තැන් ගොඩක් බලන්න හැකි වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා 🍃🍂🍁❤️
@@mihiranrandika007 යන්න ඕන යන්න ඕන... ඉංදියාවෙත් ගමන් ටිකක් තියෙනවා යන්න හිතාන ඉන්න
අපේ ගම ඕයි 😗🤭
බොහොම නිස්කලංක ලස්සන පරිසරයක්💚👌
ඉස්සර වගේ ... මේවට තමයි අපිනම් කියන්නේ stress busters කියලා .. අපේ පින්බිමේ සුන්දරත්වය විදින එක තරම් සැපක් ලොවෙත් නැහැ ... 🙏🇱🇰❤️🙏
ඒක නම් පිස්සුවක් දිනේෂ් අයියා.
වීඩියෝ එකේ මුල් ටික පිස්සුවක් 😮🥹💕💕😜 ඉතුරු ටිකත් පිස්සුවක්ම තමා ❤❤
@@kushanrangana0174 ගොඩාක් ස්තූති
අයියගෙ vedio එකක් බලනව කියන්නේ හිත නිවන භාවනාවක් වගෙ.
Dinesh Ayye, If I could change into someone, it would definitely be you 💞
I LOVE TO HAVE A LIFE LIKE YOU.
Thank you for sharing these things or we would never know these exist..
ඒ වගේ නිස්කලංක සුන්දර පරිසරයක කෝපි එකක් බොන ගමන් සුන්දරත්වය විදින්න තියේනම්..දිනේෂ් ඔයා හරිම වාසනාවන්තයි..💚
මේ ගමනේ අඩුපාඩුවකට තිබ්බේ දිනේෂ් අයියට දුන්නකුයි ඊතලයකුයි විතරයි😊😊😊
මාරම නිදහස් කූල් place එකක්,,ඒ feeling එක ඇත්තටම අත්වින්දා 💚💚💚💚💚💚💚💚💚💚
පින් අයියා ඔයාට
මේ ලස්සන රූප රචනා ගේනවට
Thankyou 😊
වීඩියෝ එක දකිද්දිත් මාරම නිදහසක් දැනෙන්නෙ.මාරම නිස්කලන්ක පරිසරයක්.ලස්සන වීඩියෝ එකක් 🩵🥹
අපේ මව් පොළව කොයි තරම් සුන්දරද ❤❤❤🎉🎉 ස්තූතී දිනේෂ් අයියේ 🎉 🌿🌿🌿🌺🌸
දවසක අතරමගකදි හමුවුනොත් , එනවා යන්න අය්යා යන තැනක camping එකක්ට වැඩ ඔක්කොම නවත්තලා..❤❤
පිට රටක හිටියත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා අයියා ❤❤
ලස්සන තැන් සෙරම බලගෙන යනගමන් අපිත්...❤
ගොඩක් ස්තූති අයියා අපේ සoගමේ ගැන කතා කරාට 🙏🙏❤️❤️❤️
හැමදාමත් වගේ අදත් සොදුරැ ගමනාන්තයක්....... හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ 😊😊 හදවතින්ම පිලිගන්නවා අපේ අලුත් ගමන් සගයව ❤❤ සුබ පැතුම් අයියා ..... හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤
ගොඩක් කාලෙකට පස්සෙ පරණ යාලුවොත් එක්ක ❤
හරි ආසාවෙන් හිටියෙ මෙිිවගේ රූප රචනාවක් බලන්න ❤
Really thankful for sharing these videos.....
පරිසරය යන වටිනා දෙයට තව වැඩි වශයෙන් වටිනා කමක් එක් කරන නිහතමානී සංචාරකයා..❤️🩹🌼🫀
🌲DAP💫
අයියෙ උබට මාරම creative අදහස් තියෙන්නෙ,උබ කිවුවට අවුලක් හිතන්න එපා එහෙම කිවුවෙ තියෙන ආදරෙට මචන් අයියෙ...මෙ වගෙ ලස්සන දෙ ගෙනවට ගොඩක් පිං අයියෙ❤ ජය වේවා...පරිස්සමෙන් බුදු සරණයි
බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම .බුදුසරණයි හැමදාමත්
Harima lassanai.pilivelai mallige wadasatahan hama Ekakma.jayen hayama vewa
❤ Budusaranai Jesu pihitai oba samata
Dinesh & lokka❤😍
Asama video eka chariot path mathakuna.
Haguranketa babaragam .parttatat yanna ,lassana kadu tiyanawa
Supiri ❤
Jayawewa malliye ❤🙏🙏🙏