අනාගත අනාවැකි කියූ පුදුම කාටූනය

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @Raamuwa
    @Raamuwa  11 місяців тому +529

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html

    • @Cvnkx1151
      @Cvnkx1151 11 місяців тому +4

      Sir mn it igena gena software engineer kenek wenna ynne sirge atdakim anuwa job aka hodadA

    • @m.l6336
      @m.l6336 11 місяців тому +2

      Math It igena gena Software Engineer kenek wenna kamathi😊

    • @hirannawod1990
      @hirannawod1990 11 місяців тому

      වැදගත් වීඩියෝ එකක් ඕන ලගදිම ❤️

    • @nalinduhansitha845
      @nalinduhansitha845 11 місяців тому

    • @nilushaacademy602
      @nilushaacademy602 11 місяців тому +1

      @@ThusaraSadaruwan-c3u WTF?😂

  • @DjIrosh
    @DjIrosh 11 місяців тому +1474

    අප‌ේ වාසනාවට මේ මනුස්සය සිංහලයෙක් වුනේ ❤💛 බර අවි 👽 ජය වේවා!

  • @jeewanlanka4682
    @jeewanlanka4682 11 місяців тому +279

    සතුට නම් මගේ අවුරුදු නවයේ පුංචි පුතායි දාහතේ දුවයි කිසි කම්මැලිකමක් නැතුව රසවත් වැඩසටහනක් වගේ ඔබතුමාගේ වැඩසටහන් නරඹන්න පෙළඹී සිටීමයි.
    ස්තූතියි ඔබවැන්නන් අප අතර සිටින බව ඔවුන්ට පෙන්වාදෙන්නට ඔබතුමා ඉදිරිපත්වූවාට ❤❤

    • @Heisenberg_NotJr
      @Heisenberg_NotJr 11 місяців тому +13

      ගොඩක් ඉස්කෝලේ යන අය මේ channel එක ගැන දන්නව මටත් මුලින්ම මේ channel එක කිව්වෙ මගෙ යාලුවෙක්

  • @chan400
    @chan400 11 місяців тому +61

    "අපි හැමෝම අපි වටේ තියෙන systems වල products".
    නියම කතාව!

  • @himalikaushalya8239
    @himalikaushalya8239 11 місяців тому +231

    කරුණු දෙකක් පැහැදිලි උනා.
    1. මිනිස්සු තවමත් අදුරේ අතපත ගාමින් සිටී.
    2. බුද්ධිමත් උගතුන් ලෝකයේ අනාගතය සැලසුම් කරයි.
    ස්තූතියි ..ඔබතුමාට

  • @VyteCapper
    @VyteCapper 11 місяців тому +182

    සිම්ප්සන්ස් කාටූනයෙන් සමාජයෙ දුවන නාඩි රටාව විචාරාත්මකව බලන ආකාරය ඔබතුමා කියල දීපු විදිය නන් මාරයි...ජයවේවා ඔබතුමාට ❤

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 11 місяців тому +202

    මහන්සි පාටයි. මූණෙ හිනාව පොඩ්ඩක් අඩු වෙලා, හොදටම busy වෙලෙත් අපි වෙනුවෙන් මෙහෙම videos ගේනවට ස්තූතී. Rest කරන්න පොඩ්ඩක්. පරණ videos උනත් ඇති අපිට මනස නිවාගන්න. ❤

    • @m.l6336
      @m.l6336 11 місяців тому +13

      True.

    • @Raamuwa
      @Raamuwa  11 місяців тому +98

      🙏🏽 ස්තූතියි ඔබගේ කාරුණික වදනට.

  • @Sameshi726
    @Sameshi726 11 місяців тому +71

    Exam අස්සෙත් රාමුව බලන මම. 😊මේක ඇත්තටම මරු . නිදිමතයි වගේ හිතෙන වෙලාවකට රාමුව පැත්තෙ ඇවිල්ලා බලනව. මොලේ පට්ට විදිහට active වෙනව. ඔහේ අහන් ඉන්න හිතෙන්නෑ.. active listening තියන් ඉන්නෙ ඉවර වෙද්දිම
    ❤❤ ඉතින් නිදිමත left😊 thank you very much sir මේ වගේ වැදගත් programme එකක් කරනවට❤

    • @ashendilanga6676
      @ashendilanga6676 11 місяців тому

      උබ ෆේල් වෙනව බන්.. Exam එකට ආස නැති නිසා තමයි වෙන දේවල් වලට හිතයන්නෙ

    • @Sameshi726
      @Sameshi726 11 місяців тому +2

      @@ashendilanga6676
      කවුද බන් ඉතින් ආසාවෙන් exam කරන්නෙ 😂

  • @hasindupriyanath
    @hasindupriyanath 11 місяців тому +70

    මම රාමුව වැඩසටහන් බලන මුල්ම කාලේ ඉඳලම ඉල්ලුවේ පළමු හඳ ගමනේ ඇත්ත නැත්ත ගැනයි මේ සිම්ප්සන් cartoon එක ගැනයි video එකක් කරන්න කියලා..ගොඩාක් ස්තූතියි සහෝදරයා.. රාමුවට ජය.. ♥️💪🏻

  • @s.m.skumari7584
    @s.m.skumari7584 11 місяців тому +13

    හොද දැනුමක්
    තර්කානුකුල බව වැඩි දියුනුකළ හැකියි......
    පස ගැන කිව් කතාව මාද හොදින් අවබෝධ කරගනිමින් සිටින්නේ භුගෝලවිද්‍යා ගුරැවරියක් විම නිසා
    පුතේ ඔබට ජය

  • @Achini993
    @Achini993 11 місяців тому +42

    පොඩි කාලෙ අත්තම්මීගෙන් කතා අහගන්න පුදුම නොවිසිල්ලෙන් හිටියේ ඔයා video එකක් දාපුවහමත් එහෙම හැඟීමක් එන්නෙ 😮❤️❤️

  • @maheshariyananda1323
    @maheshariyananda1323 11 місяців тому +19

    මටනම් පුදුමයි අදකාලේ ඔබතුමා වගේ හිතන මනුස්සයෙක් ඉන්නවා කියන එකත් ඔබ තුමා නිසා මගේ චින්තන රටාව සැහෙන දුරට වෙනස් උනා ඒකට ඔබතුමාට ස්තුතියි 🙏

  • @sameeralakmal888
    @sameeralakmal888 11 місяців тому +67

    සරගෙන් ගිලිහුනා.මන් කපොති උනා..මනස හදාගන්න ගොඩාක් අමාරුයි.සර් නිසා පාරක යනවා,අදරෙයි රන්දික සර්.අපි වගේ අහින්සක ජිවිත ගොඩ නගනවට.❤❤❤

  • @seeducation8056
    @seeducation8056 11 місяців тому +9

    ඔයාගේ දැනුම නම් මාරයි.... ❤️ සමාජයේ මිනිස්සුන්ගේ චින්තන රටාව වෙනස් කරන්නට දරන උත්සහයට ජය

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 11 місяців тому +11

    මුලින්ම පොඩි ඉල්ලීමක් තියෙනවා ඒ තමයි ඉස්සරහට උරගමිනිසුන් ගැන, ඒ වගේම ශර්ලොක් හොල්ම්ස් වගේ කෙනෙක්ට හිතන්න පුලුවන්වද කියන මාතෘකා ගැන වීඩීයෝ එකක් බලන්න කැමති... ඇත්තටම අයියේ ඔයා ගෙන් මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා . එ තමයි දෙයක් දිහා මධ්‍යස්තව බැලීම..... වීඩීයෝ එකට ගොඩාක් ස්තූතියි...

  • @HirukaJayanetti
    @HirukaJayanetti 2 місяці тому +3

    "ඇසින් දුටුවත් කනින් ඇසුවත් අල්ලාගන්නතුරු විශ්වාස නොකරන්න"
    Thank youso much for the video 🙏🙏🙏🙏

  • @earthsciencetech
    @earthsciencetech 11 місяців тому +34

    Mr.රන්දික , වර්තමානයේ ලංකාවේ තරුණ පරපුර අනවශ්‍ය ලෙස බටහිර සංස්කෘතිය මත්තේ ඇදී යනවා . ලංකාවේ සංස්කෘතියේ මෙන්ම බටහිර සංස්කෘතින්ගේද පෙනෙන නොපෙනෙන අඩුපාඩු අඩු වැඩි වශයෙන් දෙවර්ගයේම ඇත . මේවායෙන් ගත යුත්තේ මොනාද නොගතයුත්තේ මොනාද යන්න තරුණයන්ට තොර ගැනීමට නිසි අවබෝධයක් නැත. මෙය දිගටම සිදු උවහොත් හොඳ මෙනම නරක ද අපේ රටට ලැබෙන නිසා මෙවැනි දේවල් අපි හරියාකාරව අපේ ජිවිතයට ගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරන video එකක් ඔබගෙන් ලැබෙනවා නම් එය අපේ රටට ඉතා වටිනවා.

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne 11 місяців тому +16

    හිතේ තියන ගැට ලිහාගන්න ඔබතුමා කරනු ලබන මෙම මෙහෙවරට මාගේ හදපිරි ප්‍රණාමය .... ❤🌻

  • @silkroute.concepts
    @silkroute.concepts 10 місяців тому +2

    රන්දික සහෝදරයා ලාංකිකයෙක් වී ඔහුගේ පර්යේශනයන් සහ ක්ශේෂ්ත්‍රයෙන් ලබා ගත් දැනුම නෝඩුව අපිට ලබා දීමම කුසලයක්. ස්තූති යි.❤

  • @vtunehub8917
    @vtunehub8917 11 місяців тому +21

    මාත් මේ කතාව ඔලුව උඩතියන් හිටියා ඒත් අද simpsons උඩ දාල පයින් ගැහුවා 😂❤ , ඔබතුවා අපේ අලු පාදනවට කරන කියන සෑම දේම හරියන්න ඕනෙ කියල මම wish කරනවා 🎉❤❤

  • @AdiSet
    @AdiSet 11 місяців тому +47

    අමරණීය උනා නම් ලංකාවෙම මිනිස්සුන්ව හදනව මෙයා❤

  • @gayiaproduction99
    @gayiaproduction99 9 місяців тому +5

    26:56 මම කැමතිම සර්ගෙ විග්‍රහය ඉදිරිපත් කරනවට, මොකද අනිත් හැමදේකටම වඩා සර්ගෙ විග්‍රහය ඉවසිල්ලෙන් බලන්නෙකුට ලොකු සාධාරණයක් කරනවා. මේ දේ තවත් ඉස්සරහට කරන් යන්න සර්ට ජය...✊🎯

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha 11 місяців тому +199

    සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රාමුවට.මේ වචන ඇහෙද්දි මාරම සතුටක් එන්නේ❤️

    • @RasalSR
      @RasalSR 11 місяців тому +5

      ආ ලුසාම්ත😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 місяців тому

      ​@@RasalSRහායි හායි😂👋

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 11 місяців тому +3

      @@RasalSR lusa ✋😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 11 місяців тому +3

      ​@@AshanSuranjana-ff3nwඅසාන්😂👋

    • @RasalSR
      @RasalSR 11 місяців тому +3

      @@AshanSuranjana-ff3nw😂👍

  • @AzRshadow
    @AzRshadow 11 місяців тому +29

    සිම්ප්සන් කතාවේ ගණිතයෙන් අනාවැකි කියපු තැන් ගොඩයි. සම්භාවිතාව යොදාගෙන. අනාවැකි කියන්න යොදාගත්තයි කියන බහු බූත ක්‍රම ගැන කියලා අවධානය ගන්න හදන අය අතර බුද්ධියෙන් හිතලා තේරුම් ගන්න සලස්වන මේ වගේ අයට මාගේ උත්තමාචාරය.. 🎉 ජය වේවා රන්දික සර්.. ❤

    • @darshanasampath2000
      @darshanasampath2000 13 днів тому

      අපේ ස්කෝලෙ සර් කෙනෙකුත් හිටියා ගණිතය කරල අනාගතේ කිව්වා. ඒ කියපු සේරම ඉස්සර හට වෙන්න තිබුනු දේවල් හරියටම උනා

    • @darshanasampath2000
      @darshanasampath2000 13 днів тому

      මට මේක බලපු ගමන් ඒ සර් ව මතක් උනේ

  • @nilakshafernando9801
    @nilakshafernando9801 11 місяців тому +49

    2023 maths කරලා ශුවර් විදිහට මගෙ 1st shy කෙලවුනා. 2nd shy කරන්න ලෑස්ති වෙන අතරතුර මේ පාඨමාලාවටත් සහභාගි වෙන්න තීරණය කලා. Never give up.

    • @navodgunathilaka8386
      @navodgunathilaka8386 11 місяців тому +20

      Owa wdk na malli, hryt plane krl,wdtk krgnn... Atdkeemn kynn.1shy 3c 2nd shy 3A .. Tmnt wdk krnn deciplene ekk tynn ona.ecchri.

  • @m.l6336
    @m.l6336 11 місяців тому +31

    රාමුවෙ තියෙන content quality eka වෙන මොකකවත් නෑ ❤❤❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 11 місяців тому +179

    විඩාබර දිවියට සැනසුම ගෙනෙන සොදුරුපිරි, හද අදනාසුලු වූද මනබදනා සුලු වූද ආදරනීය රසකාමියා රන්දීර හිතවතානෙනි තුනුරුවන්ගෙ පිහිටයි.❤

    • @dharmawijetunga2136
      @dharmawijetunga2136 11 місяців тому +2

      Depression thiyena kenekuta eya saneepa karaganna puluwanda athikramana kireemen?

    • @gihankaushalya2876
      @gihankaushalya2876 11 місяців тому +1

    • @gihankaushalya2876
      @gihankaushalya2876 11 місяців тому

      ​@@dharmawijetunga2136බොහෝවිට යම්තාක් දුරකට සුව වීමක් ලැබෙන්න පුලුවන්.(මගේ මතය)

    • @siri_bara_pura
      @siri_bara_pura 11 місяців тому +5

      මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සෙගෙ ධර්ම දේශනා අහන්න ස්වාමින් වහන්ස

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 10 місяців тому +1

    එකිනෙකට වෙනස් චින්තන රටා ඔස්සේ හිතන්න පොලඹවන වැයම නම් අගෙයි ගුරුතුමෙනි .. ඔබට ජයෙන් ජය අත්වේවා

  • @janjarikumari629
    @janjarikumari629 11 місяців тому +29

    පසුපස ඇති ඔයාගේ කාටූනය හරිම ලස්සනයි ! ඒ ගැන නිර්මාතෘ අනාවැකියක් කීවේ නැතිද ? ❤🎉✌️
    ජයවේවා !!!

    • @Raamuwa
      @Raamuwa  11 місяців тому +7

      😊

    • @rajithabulegoda9457
      @rajithabulegoda9457 11 місяців тому +3

      එකෙත් අනා වැකියක් කියවෙනව නෙද.....🥸

    • @slravibro830
      @slravibro830 11 місяців тому

      ​@@rajithabulegoda9457e mokakda😮

  • @gayanpriyadarshana3630
    @gayanpriyadarshana3630 11 місяців тому +5

    මේ දැනුමට ස්තුතියි . ඇත්තටම ආසියානු සමාජයේ විශ්ව විද්‍යාලයකින් ගන්න බැරි දැනුමක් ඔබතුමා කෙටි කාලයකින් ලබාදෙනවා..

  • @prasadigunawardana5138
    @prasadigunawardana5138 11 місяців тому +9

    ඇත්තටම එහෙම අනාවැකි කියපුවා තියෙනවද බලන්න සිම්සොන් බලන්න හිටිය මෝඩ මට දැන්නම් නින්ද යයි හැබැයි😌 good job අයියා 👏 පිට කවරෙ බලලා නිකන් ඉන්නේ නැතුව පොත කියවන්න ඕනි කියන්නේ ඕකට තමයි 😌

  • @chaminiperera5925
    @chaminiperera5925 11 місяців тому +44

    මම හරිම ආසාවෙන් බලා හිටිය episode එකක්..රාමුවට
    ඇබ්බැහි වෙන්න බලපාන ප්‍රධාන හේතුව ටෙලිපති ..Mr. රන්දිකට හොදින් අපේ හිත කියවන්න පුලුවන්..💖🥰
    ජය වේවා ඔබට..තවත් හොද episode එකක් කරන්න ලැබේවා..💖💖
    Episode එක out කර ගමන් බලන මං වගේ අයට views update වෙන හැටි පේනවද?😮😮

    • @hk6549
      @hk6549 11 місяців тому +2

      Ow update eka penawa dan

  • @ayanthifernando1994
    @ayanthifernando1994 11 місяців тому +6

    මම ඉතා උද්යෝගිමත් ලෙස නැරඹූ episode වලින් එකක්. අපේ චින්තන රටාව වෙනස් කරන්න ඔබ ගන්නා උත්සාහය සඳහා බොහොම ස්තුතියි 🙏

  • @nevinofficial
    @nevinofficial 11 місяців тому +6

    අම්මෝ වීඩියෝ එකක් දාලා කියලා දැක්ක ගමන් ඇඟේ මයිල් කෙලින් උනා... අපි පලමුවැනි වීඩියෝ එක දැම්ම කාලේ ඉඳන් හිටපු මිනිස්සු ඔබතුමත් එක්ක...❤

  • @Anuda_
    @Anuda_ 10 місяців тому +5

    බොහොම සමබර විග්‍රහයක්.

  • @pamudajayathilaka
    @pamudajayathilaka 11 місяців тому +181

    29:21 Matrix moive එකේ සීන් එක Neo මුලින්ම Oracle හම්බුන වෙලේ
    Oracle කියනවා කැඩුණු මල් පෝච්චිය ගැන හිතන්න එපා කියලා Neo ඒක බලන්න හැරෙද්දි තමා මල් පෝච්චිය කැඩෙන්නේ

    • @Raamuwa
      @Raamuwa  11 місяців тому +96

      👏🏼 👏🏼 👏🏼 . Respect!

    • @Senura967
      @Senura967 11 місяців тому +18

      ඒක ට තමා කතාවෙන් මිනිස්සු රවට්ටනෙ ,අල්ලගන්න හදන්නෙ, විහිලු කරල කට්ටියව සතුටින් තියන්න හදන අයත් හිටපු ගමන් ඔය වගේ දේවල් අනිත් අයට නොතේරෙන්නම කියනවා ඒ ගොල්ලන්ටත් පස්සෙ තමා තේරෙන්නෙ

    • @sankachathuranga3763
      @sankachathuranga3763 11 місяців тому +6

      what's really going to bake your noodle later on is would you still have broken it if I hadn't said anything ⭐

  • @Warnasooriya439
    @Warnasooriya439 11 місяців тому +6

    මම බොහෝ කාලයක් ඔබේන් ඔබේ නාලිකාව මගින් බොහෝමයක් දේවල් ඉගෙන ගන්නවා මහත්මයා.ඔබට ස්තුතියි ඔබේ දැනුම මෙලෙස බෙදා දෙනවට..
    ඔබට පුලුවන් නම් 1899 කතා මාලාව පිළිබඳ වැඩසටහනක් කරන්න කියලා මම යෝජනා කරනවා..
    ජය ඔබට 🖤

  • @gamingR544
    @gamingR544 11 місяців тому +6

    කවදාවත් හිතපු නැති දේවල් රාමුවෙන් දැනගෙන සමාජයේ සම්මත දෙවල් අවබෝධයක් හිතන්න පුරුදු වෙනවා එක මාරයි ❤🔥ජය

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 11 місяців тому +78

    මට අද සිම්ප්සන් බලන්න හිතිලා ඩවුන්ලෝඩ් වෙන්න දාලා සිංහල රීවිව් එකක් තියනවද බලන්න ආවේ 🤣🤣 බලද්දි විනාඩි 31කට කලින් රාමුවෙන් එකක් දාලා.. මටම හදලා වගේ මේක අද 😂😂😂❤🙏🙏

  • @kushanprabodha
    @kushanprabodha 11 місяців тому +50

    ඇත්තටම සර් විවේකයක් 🧘 ගත්තානම් අගෙයි..❤ අනාවැකියක් කියන්නම්.. සර්ට වීස් එක තියනවා නැත්තං හැඩෙන්න කිට්ටුයි...වෛද්‍යවරයකු මුණගැසෙනව නම් අපි.. කැමතියි 😢❤

    • @Raamuwa
      @Raamuwa  11 місяців тому +43

      මේ දවස් වල ටිකක් වෙහෙස කුෂාන්. හෙමින් විවේකයක් ගන්න ඕනි. සොයා බැලුවාට ස්තූතියි.

    • @IshiniSenadeera
      @IshiniSenadeera 21 день тому +1

      Sir tarot gan kiynn puluwnd karunakrla. ❤❤❤❤​@@Raamuwa

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 11 місяців тому +9

    දින ගනනාවකට පසුව වටිනා විඩියෝ එකක් රංදික සර්ගේ රාමුවෙන් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි රංදික සර් ඔබට
    ජය..❤✊

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 місяців тому +2

    ඉතා වටිනා වීඩියෝවක්, ඇත්තටම මෙය හුදෙක් Simpsons cartoon එකට විතරක් නෙවේ, සමාජයේ එදිනෙදා සිදුවන සිදුවීම්වලටත් මෙහි "රාමුව" යොදාගත්තාට වරදක් නෑ කියලයි මගේ අදහස

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 11 місяців тому +9

    මොනතරම් වැඩසටහන් බැලුවත් මෙවැනි නිහතමානී චරිතයක් වගේම කිසිම කෙනෙකුට පහරක් නොදී විවේචන වලින් තොරව ඕනෑම කෙනෙක්ගේ හදවතටම වදින්න කතාකරන සුවිශේෂී කෙනෙකි මේ රන්දික මහතා. මාගේ ප්‍රියතම වැඩසටහන . ස්තූතියි ඔබට. ජයෙන්ජයම පතමි .❤

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 11 місяців тому +2

    මම මෙ episod එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. දේවල් පුදුම වෙන්නෙ අපි ඒ ගැන හිතන විදිහ අනුව කියල. එකම විදිහට හිතන් නැතිව පොඩිඩක් ගැබුරට ගිහින් ඒ දේවල් බලද්දි ඇත්තටම එතන පුදුම වෙන්න දෙයක් නැහැ කියල. අපේ ඔලු වල තියෙන lock ටික කඩා ගන්න sir කරන කැපවීමට ගොඩාක් ස්තුතියි❤

  • @hawatalk
    @hawatalk 11 місяців тому +4

    තව අවුරුදු 60කින් වගේ වගා කරන්න බැරි බිම් සහ කෑම හිඟය පිළිබඳව සවිස්තරාත්මක වීඩියො එකක් ඕනේ ප්ලීස් ඒක ගොඩක් වැදගත් ❤

  • @NoMadLKofficial
    @NoMadLKofficial 7 місяців тому +1

    නොවැදගත් මතයන් ඉවත් කරමින් අගනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි! ඔබතුමාට 🙏💙

  • @ayeshruwandeniya266
    @ayeshruwandeniya266 11 місяців тому +4

    මම සිම්ප්සන් බලලා තිබුන කෙනෙක් නෙවෙයි. හැබැයි කාටූන් එකෙන් කිව්වාය කියන අනාවැකි ගැන රන්දික සහෝදරයා කියපු ගමන් මටත් හිතුනේ, subject එක දන්න කෙනෙක්ට predict කරන්න පුළුවන් කරුණු නේද මේවා කියලා.. "Educated Guesses" ගැන ඔබතුමා නියමට පැහැදිලි කලා. හැමදාමත් වගේ සුපිරි විග්‍රහයක් ❤

  • @isuruodevice5250
    @isuruodevice5250 11 місяців тому

    ඔයා ඇත්තටම සමාජෙට වටින වැදගත් චරිතයක්.අපි හිතන විදිහ වෙනස් කරන්න ඕන කියලා හිතෙන්නෙ මේ වෙලාවට.ජය වේවා!

  • @LahiruOshan-z6d
    @LahiruOshan-z6d 11 місяців тому +5

    මාරම සතුටක් දැනෙන්නේ සර්ව දැක්කම❤

  • @amritakarunarathna
    @amritakarunarathna 11 місяців тому +1

    දැනුමෙන් පිරුණු නිවැරදිම දේ සමාජ ගත කරන්න උත්සාහ කරන නිහතමානී ඔබට ජයවේවා❤💐

  • @The1-Explorer
    @The1-Explorer 11 місяців тому +4

    සිත්ගන්නා සුලු පැහැදිලි කිරීමක්. ස්තුතියි රන්දික ඔබට. හැබැයි අනාවැකි කෙසේ වෙතත් තුන්වන ලෝක යුද්ධය නම් වැඩි ඈතක නෙවෙයි කියලා පේනවා.

  • @travelwithnima4012
    @travelwithnima4012 11 місяців тому +1

    අයියේ ඔයාගේ මොනවහරි වීඩියෝ එකකට මම මුලින්ම ඉල්ලීමක් කරල ඇති මේ සිම්ප්සන් කාටුන් වලින් අනාගතය කියන එක ගැන වීඩියො එකක් කරන්න කියල .මාරම සතුටුයි ..❤❤❤❤❤

  • @amasarananda7155
    @amasarananda7155 11 місяців тому +3

    ඔබ හරි බවයි මට නම් හිතෙන්නේ, කාටූනයක් හරහා ගැඹුරු මානයකට අපි කැඳවා ගෙන ගොස්, මෝහනයකට පත්කොට අවසානයේ අත්පුඩියක් ගසා මෝහන නිද්‍රාවෙන් අවදි කිරීම පිලිබඳව සතුටින් සතුටට. පත්වුනෙමි, ❤ ඔබට සැමදා ජය පතමි

  • @CEYLONPRIDEGEMSTONES
    @CEYLONPRIDEGEMSTONES 11 місяців тому +1

    මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කන කැස්බෑවෙකු විය සිදුරකින් අහස බැලීම තරම් දුර්ලබ දෙයක්නම් යම් හෙයකින් ඔය දේවල් සිදුවීමට තියන ඉඩ කොහොමත් ගොඩාක් වැඩී

  • @madushangdk4150
    @madushangdk4150 11 місяців тому +5

    නියමයි..ගොඩක් කල් ඉදන් බලන් ඉදපු වීඩියෝ එකක්..මොන A/L රාමුවනම් අපි එතන❤️...

  • @charlesdesilva6402
    @charlesdesilva6402 11 місяців тому

    මම මෙ ලියන දේ ගැන ඔබට මුලින්ම මගෙ ස්තුතිය ඔබ පවසන රාමුවෙන් පිට සිදුවනදෙ විසතර කිරිම වැදගත්ම ප්‍රකාෂය වන්නෙ දැන් බිහිවි ඇති අරොන්ලා කවුද එ කුමන කාරනාවක් ඔවුන් මුදුන් පත් කරගන්නද යන වග

  • @vetsandpaws
    @vetsandpaws 11 місяців тому +8

    අපේ කාලේ භෞතික විද්‍යාව ඉගැන්වූ ටියුෂන් ගුරුවරයෙක් එක් එක් ඒකක වලින් දුන් ප්‍රශ්න ප්‍රමාණය ඉතාමත්ම විශාල වූ නිසා උසස් පෙල භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය කල්තියා දැනගැනීමේ විශේෂ හැකියාවක් තිබුණ බවට ඔහු දුන් ඉඟිය සිසුන් අතර ඔහුගේ අනාවැකි සම්බන්ධ කතාව වේගයෙන් ප්‍රචලිත වීම.. අනාවැකියකට වඩා දීපු ප්‍රශ්න ගාන වැඩිනිසා කොහොමත් ඒ සමාන ප්‍රශ්න ලැබීමේ සම්භාවිතාවත් ඉහළ යාම ඊට මූලිකම හේතුව බව ඔබට වැටහෙනු ඇත..

  • @z1nc0r3
    @z1nc0r3 2 місяці тому +2

    "Educational guesses" that makes perfect sense. Thank you for this great video ❤

  • @NALUWA.official
    @NALUWA.official 9 місяців тому +4

    කෙටියෙන් කිව්වොත් රටට වැඩදායි චරිතයක් ❤️🔥

  • @cyrilruppegodagamage6015
    @cyrilruppegodagamage6015 11 місяців тому +1

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූති කරමි

  • @Charmingdarlingv
    @Charmingdarlingv 10 місяців тому +4

    What a magnificent explanation...It's nice to hear your voice every time.
    🔴🔴INNOCENT REQUEST🔴🔴
    Please do a video for students by supporting them with studies.

  • @sajanageethya6044
    @sajanageethya6044 11 місяців тому +1

    ඔබ විසින් ඔබගේ වටිනා කාලය වැය කරමින්, ඔබ විසින්ම ලබාගන්නා ලද දත්ත ඉතා සරල බසින් අප වෙත පිරිනමන ඔබට, අපගේ ප්‍රනාමය ❤😢

  • @nadishan_silva
    @nadishan_silva 11 місяців тому +8

    කමාලා හැරිස් ඇද සිටින ඇදුමේ පාට විතරක් නෙවේ දාගෙන ඉන්න මාලේ සහ කරාම්බු දෙක කාටූන් එකට 💯 සමානයි. බැලූ බැල්මට ඒකත් self fulfilling prophecy category එකට වැටෙනවා. කාටූන් එකේ කියපු නිසා වුන දෙයක්.

  • @erandisiriwardana5042
    @erandisiriwardana5042 11 місяців тому

    Superb Capacity. මටත් දෙයක් ගොඩක් කාලයක් මතක තියාගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා තමන් ආස field එකෙන් ඉස්සරහටම යන්න . මං ආස දෙයක් කුතුහලෙන් ඉගෙනගන්න මාත් ආසයි ❤

  • @dhanasekara183
    @dhanasekara183 11 місяців тому +19

    '90 වසරට පෙර විදුසර පත්තරේ "සිහින යන්ත්‍රය " නම් ආධුනික කෙටි විද්‍යා ප්‍රබන්ධය මතකයට නැඟේ..!😔

  • @thilinirasanjali4167
    @thilinirasanjali4167 2 місяці тому +1

    වටින වැඩසටහනක් ❤❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 11 місяців тому +15

    අපි මවාගෙන ඉන්න දඩ විදුරු මාළිගා වලට පත සයිස් තාර්කික ගල් ගෙඩි වලින් දමලා ගහන එකට මම හරි කැමති, මම රාමුව episode එකක් එනකම් ඉන්නෙ අද මම මවාගෙන විස්‍වාස කරගෙන ඉන්න මොන මතෙටද බඩෙ පාර වදින්නෙ කියලා බලන්න,
    මට දෙයක් දැක්කම පැන්න ගමන් විස්වාස කරන එක නවත්තපු තැනක් තමයි රාමුව ,
    ස්තුතියි ඒ වෙනුවෙන් ❤🌿 ජය...

  • @relaxvibe-1
    @relaxvibe-1 11 місяців тому +1

    2027 කාල යාත්‍රිකයා ගැන හොයද්දි තමයි අයියගෙ video එක එදා කනාවට වගේ සෙට් උනේ...එදා ඉදන් හැමදාම දාන videos බලනව...thank you අයියෙ ගොඩක් දේවල් කියල දෙනවට අපිට..♥️♥️♥️

  • @nalanin
    @nalanin 11 місяців тому +4

    ස්තුතියි ඔබට මහත්තයා.අනේ ටිබෙට් බුද්ධාගම ගැන කියලා දෙන්නකෝ....එකේ ගොඩක් අධි මානසික හැකියා ගැන එහෙම කියනවා ගොඩක් අනෙ මගෙ ඉල්ලීම ටිකක් සලකා බලන්න.බුදුසරණයි

  • @Nickie345
    @Nickie345 11 місяців тому

    හරිම රසට සංකීර්ණ දේවල් පැහැදිලිව පෙනෙන්නන කලාව ❤🔥 පැයක් ගත වුනා තේරුණේවත් නෑ

  • @sajithsri08
    @sajithsri08 11 місяців тому +6

    බටහිර සහ ආසියානු උගතුන්ගෙ Social Status ගැන කියපු එක නම් 1000%ක් ඇත්ත. මම දිනපතාම ඒක දකිනවා.
    මේ චැනල් එක මුළු රටම බලන්න පටන්ගත්ත දවසට රටේ අනාගතය ගැන සුබ සිහින දකින්න පුළුවන් වෙයි. ජයවේවා සහෝදරයා ♥️

  • @A.k.kanishka6869
    @A.k.kanishka6869 10 місяців тому +1

    Onama deyak diha vidyathmakawa ho
    Hama paththakatama eka dala balana eka aiyagen thamai igena gaththe
    Godak thanks e de nokiya therum karata

  • @sarangakumarapeli4348
    @sarangakumarapeli4348 11 місяців тому +6

    I was inspired by your video about AI to delve deeper into the topic. At that time, I was a second-year student and an intern in Industrial Engineering at the largest apparel manufacturer in Sri Lanka. Now, I am in my final year of studies and conducting research on Deep Learning and Explainable AI for my final year project. keep up the good work! :D

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 11 місяців тому +1

    ඉතාමවැදගත් ,කාලීන මාතෘකාවක්.,වටිනා පැහැදිලි කිරීමක්.
    බෙහෙවින් ම ස්තූතියි .
    ජය වේවා !!! ❤

  • @shanakaicthub
    @shanakaicthub 11 місяців тому +4

    බෑනේ කරන්ඩ. වැඩක් පටන් ගන්න ගියා විතරයි. දැන් මේකත් බලන්න එපයි ❤❤

  • @vishanexpress6884
    @vishanexpress6884 11 місяців тому +1

    1.Ithihasaya nawath nawatha sidu wennawa
    2.Parikshana Nireekshana Nigamana
    3.Vishwaye Anthar Sambanda Thawa
    4.Soyannata Sambuwe
    5.Vishwiya Ghnanaya
    6.Vishwiya Balaya

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +27

    රාමුවෙන් මේ ගැන තාම කතා කරේ නැත්තෙ ඇයි කියල මං හිතුවා...මං මේ දවස්වල...මුල ඉඳන් වැඩසටහන් බලාගෙන එනවා....❤❤❤

  • @ginethabeythunga406
    @ginethabeythunga406 11 місяців тому +1

    හිතන විදිය වෙනස් කරලා යථාර්ථවාදීව ලෝකය දකින්න කියලා දුන්නට ගොඩක්ම ගොඩක් ස්තූතියි සර් ❤️

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 11 місяців тому +3

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @jaliyapadmasiri
    @jaliyapadmasiri 11 місяців тому

    සර් මං ගොඩක් ඉගෙන ගත්ත කනෙක් නවෙයි එත් ඔයාගෙන් මාර දැනුමක් ගන්නවා..

  • @SugathDisanayaka-r2w
    @SugathDisanayaka-r2w 11 місяців тому +9

    Masturbation .. sex addiction ගැන වීඩියො එකක් ගේන්න.. කෙටි හෝ .. ගොඩක් වටිනවා..අද කාලයේ තිබෙන වැදගත් කතා නොකරන දෙයක්.. පුංචි ඉල්ලීමක් .. අදත් නියමයි.. බොහොම ස්තූතියි🙏 ❤

  • @SrinathPerera1
    @SrinathPerera1 8 місяців тому +1

    Perfectly agree with your analysis of the learned people in Western society.
    Fantastic and logical overall analysis.

  • @STDN004
    @STDN004 11 місяців тому +80

    Chemistry ඉවර කරලා මේක බලන්න ආව කට්ටිය කෝ😅

    • @_1248H
      @_1248H 11 місяців тому +6

      ammo ow.. me iwara wenkn hitiye blnn enna🖐🖐😂😂

    • @ArtHouseGarden
      @ArtHouseGarden 11 місяців тому +2

      Ade mth 😂

  • @chinthakaperera-w8s
    @chinthakaperera-w8s 11 місяців тому

    Thank u අලුත් comments නැහැ.කියපු වර්ග 4ම ok කියල හිතෙනවා පට් පට් ගාලා..thank u ඔයාට 👍👍

  • @mazy5282
    @mazy5282 11 місяців тому +17

    Thanks Mr.Randika
    ආරෝන් මාමලා කොයිතරම් දුරට මේ රට කෑවද කියලා හිතෙන මම..😮😢
    Yoitube එකේ දකින ..
    'ඇග කිලිපොලායන අනාවැකි..
    'ආන්දෝලනාත්මක අනාවැකි..
    වගේ ඒවා ඉදිරිපත් කරන 'ආරෝන් මාමලා කීයක් නම් ඉන්නවද
    😂😂😅

  • @charnipriyangika9028
    @charnipriyangika9028 11 місяців тому +1

    අහම්බේන් හෝ ඔබව හමුව්ම හරිම සතුටක් සුවපත් වේවා සහෝදරයා ❤️🙏

  • @HimalkaKaushan-i4i
    @HimalkaKaushan-i4i 11 місяців тому +4

    මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න....තෑගි එපා තෑගි එපා ඇව්දින් යන්න ❤

  • @ChamindaMalsiri
    @ChamindaMalsiri 8 місяців тому +1

    Oyage wedasatahan balanakota manasa wegayen deyunu wenawa..😊😊thank.

  • @sahasmiA
    @sahasmiA 11 місяців тому +27

    තුන්ලෝකයටම බිහිවූ හොඳම counsellor සහ psychiatrist බුදුන්වහන්සේ...උන් වහන්සේ දේශනා කල ධර්මය තමයි හොඳම මානසික බෙහෙත❤🙏

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 11 місяців тому +10

      මම ඔයාට දෙයක් කියන්නම්.හැම තැනකටම බුදුහාමුදුරුවෝ අදාල කර ගන්න එපා.ඒකෙන් වෙන්නේ ඒ දේ ඇත්ත උනත් මිනිස්සු ඒක ගන්නේ විහිලුවට.බුදුරජාණන් වහන්සේ පහත් කරලා කතාවෙන තැනට වැඩ කරන්න එපා.මේ දවස්වල බුදුදහමට ගහන ගැහිලි පේනවනේ.ඒක නිසා ඒකට තවත් අනුබල දෙන්න එපා.ඔයා මේක දාන්න ඇත්තේ අවංකව වෙන්න පුලුවන් ඒත් ආපහු මේ දේ කරන්න එපා.

    • @sahasmiA
      @sahasmiA 11 місяців тому

      ​​​​@@adeeshadilshan2500 අවංකවම තමයි දැම්මේ...අනික මේ තුන් ලෝකෙ හැමතැනකටම අස්සක් මුල්ලක් නෑර වෙන දේවල් වලට බුදුන් ගෙ දර්ශනය අදාල කරගන්න පුලුවන් සෘජුව හෝ වක්‍රව...ඔයාට බෑ කියන්න පුලුවන් ද?

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 11 місяців тому +1

      @@sahasmiA නෑ මං බෑ කියන්නෑ.ඒත් ඔයා මං කියපු දේ තේරුම් අරන් නෑ වගේ

    • @INFP3355R
      @INFP3355R 11 місяців тому

      You started a war..Learn to love each other!

    • @sahasmiA
      @sahasmiA 11 місяців тому +2

      @@INFP3355R Buddha's philosophy is everything for me that's all ✨ nothing to war
      මන් කොතැනකට ගියත් මට අවශ්‍ය උනොත් බුද්ධ දර්ශනය අදාල කරගන්නවා..
      බුදුසරණ යි .🙏♥️✨

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 11 місяців тому +1

    ස්තූතියි ඔබතුමාට ❤

  • @lochana_x
    @lochana_x 11 місяців тому +11

    51:21 ඒකනම් ඇත්ත,ලන්කාවෙ ගොඩක් අය තමන් මොකක් හරි ලොකු තනතුරක ඉන්නව නම් හෙන ලොකුකමෙන් ඉන්නෙ,අපි එගොල්ලොන්ගෙන් අහන්න ඔනි නෑ ඒ අයම අපිට කියනව😐

  • @anjaleethilakarathne
    @anjaleethilakarathne 11 місяців тому

    දෙයක් වෙනස්විදියට හිතන්න දකින්න හැමදාම කියලා දෙනවාට ඔබට තුති.

  • @heshantutorials
    @heshantutorials 11 місяців тому +3

    මට නම් පුදුමාකාර සතුටක් තියෙන්නේ රන්දික අයියා වගේම , මලින්ද අයියා , රුචිර අයියා වගේ කට්ටිය ලාංකිකයන් වීම සම්බන්දව.
    ඉතින් මම කැමතී මේ අය එකතුවෙලා ලංකාවේ සාමාන්‍ය ජනතාවට ( youtube use නොකරන ) මොනවා ම හරි දේශපාලනික ව හෝ සමාජීය වශයෙන් වැදගත් වන වැඩසටහන ක් කිරීමට හැකිනම් . රංදික අයියගේ ඊලග වැඩකටයුතු වලට සුබපතනවා.❤ස්තුතීය....

  • @radeeshgaming7956
    @radeeshgaming7956 11 місяців тому +1

    බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නෙ . පැයකට වැඩිය වීඩියෝ එක තියෙනව දැකල දැනුනෙ මාරම සතුටක් 💗

  • @extremebp8891
    @extremebp8891 11 місяців тому +7

    සිම්ප්සන් කාටුන් එක හදන්නෙ අනාගතේ දැකපු උන් / පිටසක්වල ජීවීන් / ලෝක පාලනය කරන සංවිධානයකින් කියල හිතන් හිටපු උන්ගෙ ෆැන්ටසි කුඩු පට්ටම් කරල දාපු සුපිරිම විග්‍රහයක්. නියමයි!❤

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 11 місяців тому +1

    මේ cartoon එකත් හරියට ගුරුවරු කාලයක් ඒ subject එක උගන්නලා විභාගෙට අනුමාන කරලා දෙන ප්‍රශ්න පේපර් එකට ඇවිත් තියනවා වගේ කියලා මට හිතෙන්නේ❤❤❤
    Much thanks sir your videos most effectively for us.keep it up❤💐

  • @chandulaD
    @chandulaD 11 місяців тому +4

    අයියා හොඳින් ❤🎉

  • @vetsandpaws
    @vetsandpaws 11 місяців тому

    රන්දිකගේ මේ videos බලලා මටත් අනාවැකි කියන්න පුලුවන් තත්ත්වයක් ලැබුණා වගේ දැනෙනවා..
    ඔන්න එකක් කියන්නං..
    නුදුරේම රටවල් තුනක හෝ වැඩිගණනක එකවරම සතුන්ගෙන් මිනිසුන්ට බෝවෙන රෝග කීපයක් ව්‍යාප්ත වෙනවා..

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 11 місяців тому +28

    මේකනම් ඇබ්බැහිවීමක් රංදික සහෝදරයා❤❤

  • @enjoyrelaxsleep2922
    @enjoyrelaxsleep2922 11 місяців тому

    අවලෝකීෂ්වර කැටගරියේ ඇත්තොන්ට හරියටම ගැහුවෙ ඔයා මිත්‍රයා. මිනිස්සුන්ට තේරුනාද නම් දන්නේ නෑ.... මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උනා වගේ රාමුව මට. දන්නව කාල කලමණාකාරනය අමරුයි කියල. ඒත් ඉල්ලීමක් විතරයි පුලුවන් ඉක්මනට ඊලඟ එකත් දෙන්න. ඔබ තුමාට ජය.