ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 3,8 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +43

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @tjfernando1779
      @tjfernando1779 Рік тому +2

      😊😊

    • @hasangaerandika8011
      @hasangaerandika8011 8 місяців тому +2

      Sir ,sir t thiyena gatalu walata visadum thiyn knk innwa ,niwan dakimu youtube chanel ake hamuduruwo ,mage guruwarawaya ,kurunagala pathtge arnyaka wadasitinwa kiyl arnchi ,ahala blnn sir .karmaya kiynne mokkd kiyl hriytm kiynwa .mn aurudu 6k idn ahnne ,budusaranai 😊

    • @SHR-Films
      @SHR-Films 2 місяці тому

      @@hasangaerandika8011 කරුණාකරලා අපල දුරුකරගන්න විදිය කියල දෙන්ඩ පුලුවන්ද. කල යුතුම දෙයක් මගහැරුණ කියලයි මටනම් හිතෙන්නේ. සුළුවෙන් හරි ඒ ගැන කතාකළ යුතුව තුබුණා...

  • @Raamuwa
    @Raamuwa  3 роки тому +3349

    අවසාන වශයෙන් මට කීමට අවශ්‍ය වූ දෙයක් සඳහන් කිරීමට අමතක විය. එනම්, වලංගුභාවය හෝ අවලංගුභාවය කෙසේ වෙතත් මෙය මෙවලමක් පමණක් බවයි. කිසිම මෙවලමකට තමන්ගේ ජීවිතය භාර නොදෙන්න. මෙවලම් තිබෙන්නේ භාවිතා කිරීමට මිස වහල් වීමට නොවේ.

  • @hirancharuka788
    @hirancharuka788 3 роки тому +468

    කවදහරි මේ youtube එක පුස්තකාලයක් / දැනුම් බලාගාරයක් කරන්නෙ ඔබ වගේ මිනිසුන්..
    සියලු ජය..❤

  • @tharindudilshan2645
    @tharindudilshan2645 9 місяців тому +53

    2024.01.25
    වසර ගණනාවක මහන්සිය පැය ගාණක් ඇතුලත අපට කැටි කර දීම ගැන ඔබතූමාට බෙහෙවින් ස්තූතියි ❤.

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 роки тому +741

    ඔබගෙ අසන්නා, එක අන්තයකට ගොස් අතරමං වෙයි කියා නේද ඔබ මේතරම් පරිස්සමින් කතා කතා කරන්නේ , ඔබ හොඳ ගුරුවරයෙක් මිතුරෙක් අපට ලැබුණ ගොඩක් ස්තූතියි .

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 3 роки тому +394

    මේ නාලිකාව නම් දැනුම සොයා යන්නෙක්ට ඉතාම හොඳයි...ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීම හරිම අපූරුයි මහත්තයා.ඔයාට මේ කටයුතු හොඳින් කරන්න සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! තෙරුවන් සරණයි!!!

  • @shiromijayarathne9393
    @shiromijayarathne9393 2 роки тому +105

    සර්, මගෙ අවුරුදු 38ක ජීවිතෙන් වැඩි කාලයක් මගෙ හිතේ තිබුණ ප්‍රශ්නයක් සෑහෙන දුරකට විසඳුණා. මම සුළු කාලයක් ඉතාම හොඳ ගුරුවරයෙක් යටතේ ආරාමයක සතිපට්ඨාන භාවනා කරා.ඒ කාලෙදි මගෙ ගුරුතුමාගෙන් මම ඔය ප්‍රශ්නය ඇහුවම එදා කිව්වා මේකෙන් කියන්නෙ කර්මය ගැන අදහසක්, අකුසල කර්ම පලදෙන කාලෙදි කලින් එහෙම කාලයක් ගැන දන්නවනම් පුළුවන් තරම් ඒ කෙනාව පිනට නැඹුරු කරන එකයි කරන්න ඕන, ඉතාම පිරිසිදුව සිල් රැකිම, භාවනා කිරීම වගේ,තව දුරටත් එතුමා කිව්වා එහෙම පින් කරත් ඒ අකුසල ශක්තිය මුළුමනින්ම යටපත් නොවෙන්න පුළුවන් , නමුත් පින් දහම් කිරීමෙන් ඒ කාලයට සිත ශක්තිමත් වීමක් වෙනව වගේම අනාගයේදී ඒ පින් නිසා පල දෙන්න කුසල කර්ම රැස්වෙනව කියලා . එතුමා උදාහරණයකින් ඒක පැහැදිලි කරා මේ විදිහට . "අපිට ගමනක් යන්න තියෙද්දි තදින් වහිනව නම් අපි කුඩයක් අරන් යනව.කුඩේ නිසා වැස්ස නවතින්නෑ, සුළුවෙන් හෝ තෙමෙන එකත් වෙනව, නමුත් හොඳටම තෙමෙන එක වළක්වගෙන අපේ ගමන යන්න පුළුවන් "කියලා.ඒ වගේම කිව්වා "අද හරිම විදිහට ජ්‍යෝතිෂය දන්න අය ඇත්තෙම නෑ "කියලත්..එතුමා අද භික්ෂූන් වහන්සේ නමක්..
    අවුරුදු ගණනාවකින් මම අද ඔබතුමාගෙ මේ විඩියෝ එක බලද්දි මගේ ජීවිතේ ඉතාම වැදගත් සන්ධිස්ථානයකට ආවා..ඒ තමයි
    "මමත් ඔබතුමා කරාවගේ පර්යේෂණයක් කරන්නෙ කොහොමද" කියන තැනට..මම දන්නෑ ඇත්තටම එහෙම කරන්නෙ කොහොමද කියලා..නමුත් මම එක දෙයක් විශ්වාසයෙන් දන්නව..ඒ තමයි ..
    "මම ඒක කරනව !!!!!!"👊👊👊👊👊

    • @udurawana
      @udurawana 9 місяців тому +1

      ඔබ සිදුකල බාවනාව පිලිබදව මට කරුනු කීපයක් දැනගන්නට අවශ්‍ය යි.පුලුවන් ද ?🙏🙏🙏

    • @helaherbia7783
      @helaherbia7783 4 місяці тому

      Please dr
      Sent me number

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 3 роки тому +615

    බුදුදහමේ තාක්ශනික කොටසෙ 3 වෙනි එපිසෝඩ් එක එනකම් බලන් ඉන්නෙ වෙන කවුරුද

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 роки тому +148

    ඔබ නිසා ආයේමත් පොත පත කියවන්න පටන් ගත්තා ඔබේ දැනුම නිර්ලෝභී ව අපට බෙදාදීම ට ගොඩාක් ස්තූති .ගොඩක් පින්.

  • @dilankasupun6814
    @dilankasupun6814 3 роки тому +15

    රාමුව බලන්න පටන් ගත්ත දවසේ ඉදන් ආකල්පමය වශයෙන් ජීවිතේ වෙනස් වෙන්න ගත්තා.. හරියට කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබුවා වගේ.. බොහොම ස්තූතිය සහෝදරයා.

  • @sachinwijewardana6148
    @sachinwijewardana6148 3 роки тому +128

    ෆෑන් බේස් එක toxic නොවේවායි කියන එක තමයි මගේ ප්‍රාර්තනය.. වටින වැඩක් 🖤

  • @_SathsaRa
    @_SathsaRa 3 роки тому +520

    ඇඩ් එකක් ගියොත් ස්කිප් කරන්නෙ නෑ අයියා♥️ මේ වීඩියෝ හදන්න අපිට නොපෙනෙන කට්ට තේරෙනවා.ඒ වෙනුවෙන් ඇඩ් එකෙන් එන ගාන මදි.ඒත් වෙන දෙන්න දෙයකුත් නෑ..

    • @anujarangana6677
      @anujarangana6677 3 роки тому +11

      සිරාම මමත් skip කරන්නේ නෑ ♥️♥️♥️🤘⚡⚡⚡⚡

    • @infixdemon8186
      @infixdemon8186 3 роки тому +2

      Aniwa😍❤

    • @myhuru
      @myhuru 3 роки тому +13

      මම skip කලා
      ඒත් ආයෙත් එහෙම වෙන්නේ නැහැ

    • @manojsameera2232
      @manojsameera2232 3 роки тому +8

      මම දැනන් හිටියෙ නෑනෙ ඒක ගැන..😯 ඇඩ් ස්කිප් කරාම වීඩියෝ එක කරන කෙනාට මොකක්ද තියෙන අවුල කවුරුහරි කියන්න.

    • @geekruwan2163
      @geekruwan2163 3 роки тому

      @@manojsameera2232 ඇත්තටම මම දන්නෙත් නෑ එහෙම එකක්

  • @gayankapila1973
    @gayankapila1973 10 місяців тому +4

    එක හුස්මටම මේ වැඩසටහන මම බැලුවා . මම මගේ ජීවිත කාලය පුරාම ජෝතිශ්‍යය ගැන ඇසු හොඳම වැඩසටහනයි. ලංකාවේ TV වල යන මේ සම්බන්ධ වැඩ සටහන් නිසා මේක බොරුවක් ලෙස තිබු අදහස වෙනස් මානයකින් .සිතීමට තීරණය ගත්තා. ඔබට ගොඩාක් තුති. තවත් මෙවැනි අර්ථාන්විත වැඩසටහන් කිරීමට ධෛර්යය ලැබේවා !

  • @slphotoLK
    @slphotoLK 3 роки тому +611

    ❤️❤️❤️❤️❤️ ෂා මේ Video එක නම් තත්පරයක් වත් යවන්න හොඳ නැ 😍😍😍😍

    • @aminthabandara1246
      @aminthabandara1246 3 роки тому +5

      අනිවා

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +106

      එල එල ආවට ස්තුතියි 🙂

    • @HasainYT
      @HasainYT 3 роки тому +27

      @@Raamuwa ඔයා මාර නිහතමානි කොල්ලෙක් ❤

    • @vonararupasingha3685
      @vonararupasingha3685 3 роки тому +3

      Oya hodai thamai athatama.

    • @TesKill
      @TesKill 3 роки тому +12

      කලින් වීඩීයෝ යව යව නේද බැලුවේ?

  • @sahansubhashana9624
    @sahansubhashana9624 3 роки тому +80

    ඇත්ත..නිවරදි අධ්‍යනයකින් තොරව ඕනෑම ශාස්ත්‍රයක් විවේචනය හෝ පිලිපැදීම නොකල යුත්තක්. ඔබ ලබා දෙන මේ දැනුම බොහෝ පින්කටයුත්තක්❤️🙏

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 роки тому +10

    සොයාගෙන යැමේදී සියල්ල කර්මයට යටත් සහ සොයාගෙන යන්නා භාවනාවට යොමුවීම මගින් තමන්ගේ කර්ම ශක්තිය යහපත් කරගැනීමට පෙලබෙන බව ඔබතුමන්ගේ වැඩසටහනින් තවත් ප්‍රත්‍යක්ෂ වේ....බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏

    • @ISOACADEMY-ik8ey
      @ISOACADEMY-ik8ey 9 місяців тому

      හටග්ත් ජීවය කර්මයට යටත් නැත,කර්මය සැකසීම ලැබුවා වූ ජීවය සතුය,.....

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya 3 роки тому +326

    ඔබේ වීඩියෝව නැරඹූ පසු. මට හිතෙනවා, මම පොත් සියයක් කියවීම අවසන් කර බව. ඔබගේ උත්සාහය මම අගය කරමි!!!

  • @ravindusanthush2579
    @ravindusanthush2579 3 роки тому +65

    කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එක දැම්මට ස්තූතියි.

    • @inokapathirathna7611
      @inokapathirathna7611 3 роки тому +5

      ඔයගෙ teacher අනුන්ගෙ කර්ම හොයනවාට වඩා තමන්ගේ කර්ම ක්ශය කරන්න හිතන්න ඇති...

  • @chandraniekarandana9631
    @chandraniekarandana9631 3 роки тому +8

    පුතේ ඔබට තෙරුවන්ගේම සරණ වේවා. ඔබට චතුරාර්යසත්‍යය ධර්මතාවය (හේතු ඵල ධර්මතාවය) අවබෝධ වූ දවසට දැනට පවතින සියළු ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙයි. ඔබට නීරෝගී සුවය වේවා. දීර්ඝායු වේවා.

  • @janakamadushan3215
    @janakamadushan3215 3 роки тому +71

    අද පුණ්‍ය ශක්තිය හොදට වැඩ කරපු දවසක් !! ස්තුතියි !! ජය වේවා ! ☮️

    • @minidumj
      @minidumj 3 роки тому +1

      අනිවාරෙන්..♥

  • @dezoysans
    @dezoysans 3 роки тому +184

    Online පුස්තකාලයක් මේක...හෙන පරිස්සමෙන් ආදරයෙන් තමා මේ chanel එකට එන්නේ...

    • @amilaherath7287
      @amilaherath7287 3 роки тому +2

      ekagaiii

    • @amilaprasanna9734
      @amilaprasanna9734 3 роки тому +4

      සිරාවට ,මෙක බලන්න ඉදගන්නෙත් හරි බරි ගැහිල පිලිවෙලකට

    • @dezoysans
      @dezoysans 3 роки тому +3

      මාත් එහෙමයි...වීඩියෝ එක නිදහසේ බලන්න පුලුවන් වෙලාවක් එනක්ම් ඉවස්ල ඉන්නව..දැන් මේ බලන ගමන්

    • @emergingtech776
      @emergingtech776 3 роки тому +1

      indiyawata banina unta ridila athi

    • @dezoysans
      @dezoysans 3 роки тому +3

      @@damithnamaldissanayake7798 ඇයි ඒකෙ මොකක් හරි අවුලක් තියෙනව ද ?

  • @Pramod_Madusanka
    @Pramod_Madusanka Рік тому +10

    ඔබ තුමාගේ මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සදහා නොමැනිය හැකි අගයක් අනාගතයේ කෙදිනක හෝ මා විසින් ලබාදෙනවා, ඔබ තුමාගේ අරමුණ ශ්‍රී ලංකාවේ බුද්ධි බලකායක් සෑදීමනම්. ❤️

  • @neeeemaaal2213
    @neeeemaaal2213 3 роки тому +66

    රාමුව....ඇබ්බැහි වෙන සුළුය❤️❤️❤️

  • @raveenperera7521
    @raveenperera7521 3 роки тому +130

    අදනම් පැය එකහාමාරක්.. ❤️❤️ ටීවී සීරීස් එකක ඊලඟ එපිසෝඩ් එක එනකම් වගේ බලන් ඉන්නේ සතියක් යනකම්..

    • @emergingtech776
      @emergingtech776 3 роки тому

      indiyawata banina unta ridila athi

    • @ImissYou-p5c
      @ImissYou-p5c 3 роки тому

      @@emergingtech776 ඉන්දි. යාව නම් guu godak ne. Iya ekka jaravac eka. 😹😹😹

  • @NBNCF
    @NBNCF 3 роки тому +46

    ඔබ ලක් මවට දායාද වූ ඉතා උතුම් වස්තුවකී ... ලංකා youtube ඉතිහාසයේ ඔබ පුස්තකාලයක් හෝ ඊටත් එහායින් යන වටිනා දෙයක් වනු ඇත... ඔබ ලබා දෙන ඔය සාගරයක් සේ දැනුමට අප සදා ණය වනු නොඅනුමානය..!

  • @kalana70
    @kalana70 3 роки тому +42

    වැඩි වශයෙන් පුන්‍ය ශක්තීන් පහල වේවා ! 😀😊😊 ජය...

  • @mahelajayasinghe764
    @mahelajayasinghe764 3 роки тому +37

    දේශපාලනය,ආගමික,විවිධ දැනුම් පද්ධති පිළිබඳ අන්තගාමී මත වලින් මිදී විවෘත මනසකින් දැනුම සොයා යන අලුත් පරපුර සදහාම වෙන්වූ වෙනස්ම චැනල් එකක්. ❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +7

    අවංකවම සත්‍යය ප්‍රකාශයක් කරමින් අපව දැනුවත්කිරීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !

  • @ddh97
    @ddh97 3 роки тому +61

    All Sri Lankans should hear this. Great knowledge !

  • @RajithWijayawardana
    @RajithWijayawardana 3 роки тому +179

    බුද්ධිමත්භාවය, විචක්ෂණශීලීභාවය, මධ්‍යස්ථභාවය පිළිබඳ අපේ කාලයේ ප්‍රතිමූර්තිය. සහ ඒ සියල්ලට නොදෙවෙනි මානුෂීය සහ නිහතමානී ගුණය. මගේ ප්‍රණාමය. 🙏🙏🙏

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +35

      ස්තූතියි මිත්‍රය.

    • @lakshmiliyanage6936
      @lakshmiliyanage6936 Рік тому +1

      Great

    • @sameerasampath2969
      @sameerasampath2969 10 місяців тому +2

      ඔබ තුමා මේ කරන දේවල් රටේම ඇගයීමට ලක්වෙන්න ඕනෙ.හොඳට මොලේ පාවිච්චි කරන්න පුලුවන් අයට ඔබ තුමා මේ දෙන දැනුම මහ මෙරක්.❤🙏🙏🙏

  • @thilininimesha9441
    @thilininimesha9441 11 місяців тому +2

    ඔබ තුමාට බොහොම ස්තූතියි... මේ වැඩසටහන ට විතරක් නෙමෙයි පර්යේෂණ සිදුකර අපිට ලබා දුන් හැම වැඩසටහනකටම... 😇

  • @shasthrainstitute2940
    @shasthrainstitute2940 3 роки тому +6

    බොහොම සීරුවෙන් තෝරල බේරල මේ කරන වැඩේට හදපිරි ප්‍රණාමය.

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 3 роки тому +49

    බලන ගමං..🖤👊 ඉක්මනටම 100K ලැබෙන්න ඕනා..මං සෙට් වෙද්දී..2k
    අම්මෝ අයියා නිසා දැන් පොත් කියවන සීං එකේ ඉන්නේ...🙏🖤

  • @chakra-5786
    @chakra-5786 2 роки тому +6

    අන්තර්ජාලයෙහි හමුවූ දිසාපාමොක් ...මේ චැනල් එක මට විශ්වීය දැනුම් ගබඩාවක් .ජය වේවා ඔබට ❤

  • @stardustindigo
    @stardustindigo 3 роки тому +60

    ඔය වගේ දෙපැත්ත ම ගැන සමාන කූලව කතා කරන්න පුළුවන් වීමත් විශේෂ ජයග්‍රහණය ක්...👍

  • @arunajayalath3962
    @arunajayalath3962 3 роки тому +110

    ඔබගේ වටිනා කාලය තවත් කෙනකු වෙනුවෙන් වෙන් කිරීම ගෙන ගොඩාක් ස්තුතිය

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 роки тому +2

    ඉතාමත් ඉහළ වැඩසටහනක් . මමත් මාගේ දැනුම වෙනස් මානයක සිට බලන්න පුළුවන් උනා . මේ පිලිබඳ තවත් අඩ්‍යයනක් කරන්න ආසාවකුත් ආවා.
    බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .

  • @pusselleariyadhamma26
    @pusselleariyadhamma26 3 роки тому +46

    පුදුම කෙපවිමක්
    කලාතුරකින් දකින අවස්තවක්.
    නිවනටත් මෙවගෙ පරෙශනයක් කරන්න ඔබට ජයවවෙවා.

  • @prasannaranasingha
    @prasannaranasingha 3 роки тому +767

    Law of attraction ගැන වීඩියෝ එකක් ඕනෙ අය මේකට like කරන්න 💓 (2)

  • @hasithaudayangani7240
    @hasithaudayangani7240 2 роки тому +6

    ඔබ තරම් අපූරුවට උගන්වන ගුරුවරයෙක් අපි වැනි කුතුහලයෙන් පිරිච්ච පුද්ගලයන්ට මහමෙරක් තරම් වටිනවා ...හරිම අගෙයි ඔබගේ පැහැදිලි කිරීම් ...බොහොම ස්තූතියි ...

  • @yemanthaindikawithanage2470
    @yemanthaindikawithanage2470 3 роки тому +32

    බොහෝම ස්තුතියි, අයියන්ඩි...
    මං බලාපොරොත්තුවෙන් හිටපු එක...
    ඔන්න බලන්න, පටන් ගන්නෝ...

  • @indikakalum5441
    @indikakalum5441 3 роки тому +16

    නිහතමානී ගවේෂකයකු වන ඔබ තුමාට ජය ....🙏🙏🙏🙏

  • @USAVLOG.
    @USAVLOG. 3 роки тому +564

    From USA 🇺🇸 👇
    *මගෙ කෙන්දරෙ බලපු ගමෙ පංසලෙ සිරිලක ප්‍රසිද්ධ හාමුදුරුවෝ කිව උබෙ හතර කෙන්දරෙ පාලුයි ජිවිතෙට රටින් පිට යන්න වෙන් නැ 21ට ඉස්සර මහන උනොත් සේප් නැත්තං ජිවිතෙ අනාතයි කියල එ හාමුදුරුවෝ තමා නම කියන්න අකමැති පක්ස විපක්ස දෙසපලුවො රැසකගෙ වෙලා කොලෙ එකල බැලුවෙ මම එක අහපු ගමන් මම
    නෙවෙ තාත්ත තමා ඔක බලල.න්ඇවිල්ලමට කිවෙ අනෙ පුතෙ උබ අනාතයි කියල එදා හවස් වෙනකොට මම මම වෙලා කොලෙ කියන පලා කොලෙ ඉරල විසි කරා ඉට පස්සෙ කම දැඩි තිරනයක් ගත්ත ඕක බොරු කරනව මම කියල
    එ අතර තුර මට මනස ගැන ලියවුනු පොත් පෙලක් කියවන්න ලැබුනා සුමනදාස සමරසිංහ සූරින්ගෙ මිනිස් හිතෙ හාස්කම් 02 පොත තමා මගෙ ජිවිතය වෙනස් කලෙ මෙකල හැමොම low of attraction කියල දන්න බුදු දහමට අනුව චෙතනා ව කර්මය වෙන දර්මය එ පොතෙ පැහැදිලි කරල තියනව ලස්සනට නක්ස්ත්‍ර කාරයෙකුට හො නයි නටවන්නෙකුට අපව නැටවිය නොහැක අපෙම හිත අප අපායට දිව්‍ය ලෝකයට හෝ ඇමරිකාවට රැගෙන යයි දින 21 ස්වයං යොජනා auto suggestion හරියට දින 21 කර ඩුබායිද ඉන් මාස හයටකට පසු එ ක්‍රමයම බාවිතා කොට හිනෙන් වත් එන්න හැකි නොවෙයි සිතු ඇමරිකාවට ද ආවෙමි
    පාඩම 👇
    *the mind is everything what you think you become*
    *lord budhdha*
    💚 🇱🇰 👇👇👇👇👇👇❤🇺🇸
    මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන - භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛ මං වෙති - චක්කංච වහතෝ පදං
    සියලු දේටම මුල් වන්නේ සිතයි. සිතම ශ්‍රේෂ්ඨ වෙයි. සිතින්ම හට ගනියි. සිත නරක කරගෙන යමක් කී විට හෝ කලවිට එයින් ලැබෙන දුක් විපාක හරකෙකු පසුපස එන කරත්ත රෝදය මෙන් ඔහු පසු පස හඹා එයි.
    Mind leads everything in our life. Mind is the greatest. Mind creates everything. If some one is doing or telling something with bad mind, bad results will follow him/her like the wheel of a cart following the cow.

    • @tamil6871
      @tamil6871 3 роки тому +29

      ඒක හරී සහොදරයා කර්මයද අපට වෙනස් කල හැකී

    • @rumie9991
      @rumie9991 3 роки тому +2

    • @westsideOG
      @westsideOG 3 роки тому +3

      Bro 😍😍 my favourite vlogger

    • @thisaraperera6529
      @thisaraperera6529 3 роки тому +4

      My one of favourite youtuber.Pri bro👍👍

    • @anujarangana6677
      @anujarangana6677 3 роки тому +2

      අනිවාරෙන් 🌟

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 3 роки тому +45

    ඔයානම් පුස්තකාලක් අයියෙ අපි හැම ඉරිදටම ඇවිත් ඒකෙන් පොතක් කියවලා යනව වගේ මටනම් හිතෙන්නේ...

  • @chandiwicks307
    @chandiwicks307 2 роки тому +4

    ඔබ මා දුටු ආදරනීයම මනුස්සයෙක්. ඔබ මෙලොවට ගෙනාපු දෙමව්පියන්ට පින්.

  • @channapradeep9443
    @channapradeep9443 3 роки тому +57

    එක ප්‍රශ්නයක් තියෙනවා , මෙච්චර කල් කොහෙද හිටියේ මෙච්චර දැනුමක් තියාගෙන ?💖💖💖

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 роки тому +54

    ඔබ, ගැන අපට සිතෙන්නේ ,,, අපේ පෙර පිනක් ඵල දීලා අපිට අහම්බෙන් හොඳ කල්යානා මිත්ත්‍රයෙක් ලබුනා කියලා

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX Рік тому +16

    මේ වගේ video trending එන දවසට කියන්න පුලුවන් ලංකාවෙ මිනිස්සු දියුණුයි කියලා....💆

  • @mayamax8593
    @mayamax8593 3 роки тому +10

    අම්මෝ වෙලව දැක්කාම 🙏🙏🥰🥰🥰 රහා හොයපු අපිට ලුනු ඇබුල් ඇතුව දෙනව 🙏

  • @gamagend6753
    @gamagend6753 3 роки тому +241

    මමත් බොහෝ දුරට පොත්පත් කියවනවා. නමුත්, මෙතෙක් මා දුටු පරම සත්‍ය ඇත්තේ බුදුන්ගේ දර්ශනය තුල පමණයි..

    • @anelien2586
      @anelien2586 2 роки тому +5

      මොක්කද බුද්ද දර්ශනයේ තියෙන පරම සත්‍ය ?

    • @gppwoodpeckers
      @gppwoodpeckers 2 роки тому +5

      අලුත් දේ සොය යමි 👍👍,මිත්‍යාවෙ නොරැඳෙති .😂😂😂ශත්‍යයෙ ජිවත් වෙමි 🤗🤗🤗🤗.මොකද අප නොදුටු ලොව අනන්තය නිමක් නෑත🎇🎇🎇🎇. බුදු දහමෙහි සත්‍ය අපමනය.🙏🙏🙏 එහි ජිවත් වන්න 🤗🤗🤗🤗🤗🤗....... සත්‍ය සොය යන්න ✈✈✈✈✈✈..මිත්‍යාවෙ නොනවතින්න🙏. තෙරුවන් සරනයි.................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anelien2586
      @anelien2586 2 роки тому +1

      @@pamisha5350 ඉතින් කොහොමද ඒක පරම සත්‍ය වෙන්නෙ 🙂

    • @bhanulasavinda2184
      @bhanulasavinda2184 2 роки тому +3

      @@anelien2586 bududahama igenagena balanna

    • @saduniraweena1830
      @saduniraweena1830 2 роки тому +1

      Ow aniwaryenma aththa

  • @thusharirajapaksha1918
    @thusharirajapaksha1918 3 роки тому

    ඔබ එකී ලෝකයේ සිටි මනස දියුණු කල, එක්තරා ජීවීන් විසින් සොයාගත් මෙවලම් ඇතත්, නිසි පරිදි භාවිත කරන්නන් සොයාගත නොහැකි තරම්...
    ඇතැම් විට ඔවුනට ඔවුන්ගේ අනන්‍යතාවය හෝ තේරුම්ගත නොහැකි ඛේදනීය වර්තමානයක්...
    එවන් වූ කාලයක ඔබවන් මිනිසෙක් දැකීමත් පිනක්...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුභ ගමනක්...

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 роки тому +23

    මේ වගේ වැඩසටහන් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වීමම අනාගතය පිළිබද සුභ බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් තත්වයක්. හිස් පුහු කුණු දේවල් trending වෙන රටක මෙවන් වැඩසටහන් අතිශයින්ම වැදගත්.
    ඔබට ජය..! ✌ ✌

    • @bobaman8957
      @bobaman8957 3 роки тому

      හැම රටකම trending වෙන්නෙ කුනු ගොඩ්ව්ල් තමයි
      ඒක ලෝකෙටම පොදුයි

  • @adeepabandaranayaka6546
    @adeepabandaranayaka6546 3 роки тому +13

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එකට මන් දැකපු හොදම උදාහරණයක් ... ස්තූතියි 🙏

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 роки тому +25

    විශිෂ්ට කියවිමක් අයියේ .. ඔබ අපට ලබා දුන් දැනුමට හිස නමා ආචාරය ❤️

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 роки тому +12

    අත්පුඩිය ගහන්න නම් අමතක කරන්න එපා..🤨
    මෝහනය වෙලා ඔබතුමා දිහා බලාගෙන ඉන්නෙ.
    Thank you very much

  • @madhurasubhash9962
    @madhurasubhash9962 3 роки тому +433

    Law of attraction ගැන වීඩියෝ එකක් ඕනෙ අය මේකට like කරන්න 💓

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 Рік тому +5

    බුදුන් වහන්සේගේ දර්සනයට අනුව ජිවත් උනහම.. මේ සේරම ප්‍රශ්න ඉවරයි..

  • @manulamalaka1368
    @manulamalaka1368 3 роки тому +7

    හරි විදියට ජ්‍යෝතිෂය ඉගෙන ගන්න විදිය ලංකාවට කියල දෙනවානම් ගොඩාක් වටිනව අයියේ 🙏🥰 !! නැත්නම් මේ ශාස්ත්‍රයත් කාලයක් යද්දි විදේශයකින් අපිට ආපු ශාස්ත්‍රයක් වෙයි. !!! ( කියල දෙන්න වෙලාව නැත්නම් ඔයා ඉගෙනගන්න භාවිතා කරපු හොදම පොත් ලිස්ට් එක වත් දැම්මොත් ගොඩක් වටිනව 🙏🥰)

  • @h.m.amadugeeth2015
    @h.m.amadugeeth2015 3 роки тому +73

    විඩියෝ එක පැය 1.26 කියලා දැක්කම දැනුන සතුට.... ❤ බලන්න කලින් කමෙන්ට් කලේ... 🔥🔥🔥

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 роки тому +1

    බොහොමත්ම කැළඹිලි ව්‍යාකූලව තිබුනු තේමාවක් වන ජ්‍යොතිෂය පිළිබඳව නිසියාකාර විග්‍රහයක් මෙතරම්ම සූක්ෂමව ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට ගෞරවය හා ප්‍රණාමය 🙏

  • @rishithawijesuriya6667
    @rishithawijesuriya6667 3 роки тому +246

    ජෝතිෂ්‍ය ගැන කෙටියෙන් කිව්වොත් , "සූර්යා පායා ඇතිවිට කණාමැදිරි එලි මොකටද? "

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +100

      👏🏼 👏🏼 👏🏼 Love the hidden meaning of this comment. Love it!!!

    • @emanside3519
      @emanside3519 3 роки тому +29

      ජෝතිෂය=කණාමැදිරි එලිය🙄

    • @මාලින්ද-ඡ5ස
      @මාලින්ද-ඡ5ස 3 роки тому +46

      ...සුර්යා.. =..බුදු දගම..

    • @prasadwijekoon1590
      @prasadwijekoon1590 3 роки тому +6

      🙏

    • @heshteach8212
      @heshteach8212 3 роки тому +4

      @@emanside3519 Hariyatama.hari

  • @thiwankaheshan90
    @thiwankaheshan90 3 роки тому +53

    අයියෙ, law of attraction ගැන video එකක් ඕනෙ අනිවාර්යෙන්...❤✌

  • @mayuradissanayake3326
    @mayuradissanayake3326 2 роки тому +17

    පැය 1:35 ක් නිසා බොහෝ කාලයක සිට මා නොබලා සිටි මුත් සම්පූර්ණයෙන් බලා අවසන් වූ විගස අවබෝධය වූ දෙයට ඔබට පින් 🙏🙏🙏🙏

  • @kasunsanjeeva8787
    @kasunsanjeeva8787 3 роки тому +113

    සහෝදරයා.. අර ජෝතිර්වේදී කාන්තාවට විනාඩි හැටකින් කියලා දීපු ජෝතිෂ්‍යය ගැන මූලික කරුණු ටික අපිටත් වෙලාවක කියලා දෙන්නකෝ🙏🙏🙏👍👍👍

    • @cino2015
      @cino2015 3 роки тому +5

      සිරාවටම

    • @buddikakumara1
      @buddikakumara1 3 роки тому +5

      ඔව්,,පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා..අඩුතරමේ ඔබට හොඳයි කියලා හිතුනු පොත් දෙක තුනක්වත් කියන්න.අපට කියවන්න.

    • @dammipadmi3329
      @dammipadmi3329 2 роки тому +2

      ඒක හොද යෝජනාවක්

  • @tharinduprabod8410
    @tharinduprabod8410 3 роки тому +5

    ජෝතීශ්‍ය විද්‍යාවටත්, ඔයා මෙතෙක් ඒ පිලිබඳ උකහාගන ඇති දැනුමටත් කරපු හොඳ සාධාරණයක්.
    කර්මශක්තිය කියවීමේ හැකියාවේ යම් සම්භාවිතාවක් ඇති බවට හැගීමක් ඇතිවුණා.
    භාවනාව ගැන දක්වපු අදහස ගෞරවාන්විතයි. Respect! මිත්‍රයා.

  • @GihanDoolwala
    @GihanDoolwala 3 роки тому +4

    දෙපැත්ත කැපෙන පිහියක් වගේ වීඩියෝ එකක්... ශ්‍රී ලාංකික සමාජය මේ වීඩියෝ එක කියවගන්න කොච්චර සබුද්ධික ද කියන එක ලොකු ගැටලුවක්.....
    හැමදාමත් වගේ ආසාවෙන් බලන චැනල් එකක් රාමුවට ජය!!!

  • @timdissanayake1502
    @timdissanayake1502 3 роки тому +4

    ඔබගේ කාලීන සේවයට ස්තුතියි!

  • @kawshannikeshala9405
    @kawshannikeshala9405 3 роки тому +1

    සියලු දේට ඇති අවසාන විසදුම ආද්‍යාත්මික වීම පමනයි .ඔබ තුමාගෙ සෑම එපියක්ම අවසානයේ මගේ සාරන්ශය එයයි එමෙන්ම මාගේ ජිවිතයේද සාරාන්ශය එයයි,

  • @kw-se4ok
    @kw-se4ok 3 роки тому +6

    ඉතාමත් කාලෝචිත වීඩියෝවක් සහ බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.stral projection,third eye වගේ දේවල් ගැනත් වීඩියෝස් කරන්න පුලුවන්නම් ඉතාමත් අගය කොට සලකනවා.සුභ පතනවා පර්‍යේශන කටයුතු වලත් ඔබ තුමාගෙ ඉදිරි වැඩකටයුතු වලටත්.🙏

  • @machanmaxx
    @machanmaxx 3 роки тому +249

    මෙච්චර පොත් කියවන්න.. රිසර්ච් කරන්න.. ජොබ් එක... මැරීඩ් නේද.. කොහෙන්ද අප්පා මෙච්චර වෙලාවක්... ඔබතුමාගේ ලයිෆ් එකේ ටයිම් මැනේජ්ම්නට් කරන හැටි විඩියෝවක් දෙන්න

    • @shavindagnanarathna
      @shavindagnanarathna 3 роки тому +3

      අනිවා ඒක වැදගත්

    • @kushanherath256
      @kushanherath256 3 роки тому +5

      ඔව් ඔව්. routine එකක් ඕන

    • @blinkublinky
      @blinkublinky 3 роки тому +2

      Ow

    • @keheliyavimukthi9481
      @keheliyavimukthi9481 3 роки тому +1

      Aniwa

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 роки тому +15

      අදහස් ගැලපෙන කෙනෙක් වෙන්න ඕන මෙයාගේ බිරිදත් එකයී රන්දික අයියා මේච්චර නිදහස්ව හිතන්නේ.

  • @akilaeranga3275
    @akilaeranga3275 3 роки тому +1

    ජීවිතේට මොකක්ම හරි දෙයක් ගැන හම්බ උන හොදම පැහැදිලි කිරීම 😍😍

  • @geethmadawala2637
    @geethmadawala2637 3 роки тому +26

    මොලයක් නෙවෙ මොල ගෙනාපු නැවක්...👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @BeatyOfLife
    @BeatyOfLife 3 роки тому +22

    illuminati 👁️සංවිධානය ගැන video එකක් ගෙන්නකෝ aiye පුලුවන්නම් 🌼🌿❤️

  • @animalgossip1033
    @animalgossip1033 3 роки тому +5

    පාප ශක්තින් යටපත් කරගෙන, පුන්‍යකර්මයක් කිරිමෙහිලා අපට ලැබෙන ප්‍රතිඵල පහදන විඩියෝවක් කර්න්න,ඉස්සරහට. බුදු සරණයි!

  • @user-sz1jd7mu6n
    @user-sz1jd7mu6n 3 роки тому +33

    බොරුකාර ජෝතිර්වේදීනට මරු පහරක්. මේ කාලේ වෙන්නම ඕන දෙයක් අයියා. ඔයා අඩියක් ඉස්සරහට තිබ්බ එක ගැන ගොඩක් සතුටුයි 👌

  • @mhp585
    @mhp585 3 роки тому +4

    වැඩ කරලා කාර්‍යබහුල වෙලා ඉන්න අපට අති විෂාල දැණුමක්...ස්තූතියි ඔබට සර්

  • @sahannadeesha8783
    @sahannadeesha8783 3 роки тому +7

    හැමදාම උදේ වැඩට යද්දියි, රෑට එද්දියි බලන්නෙ රාමුවෙ videos. කොච්චර මහන්සි තිබ්බත් ක්ෂණිකව ඒ මහන්සිය දිය වෙලා යනව මේ විග්‍රහ කිරීම බලද්දි. සමහර වෙලාවට අයියා ලංකාවෙ නැති එක ගැන මතක් වෙලා අම්බානෙක දුකත් හිතිල තියෙනව. අනේ ඔයා එන දවසක කලින් කියල සාකච්ඡාවක් සංවිධානය කරන්න මතක ඇතුව. විශ්ව විද්‍යාලවල seminar වලට වඩා සෙනග ඉදියි. බුදු සරණයි.! පරිස්සමින් ඉන්න.! ♥️

  • @anjanaimesh3258
    @anjanaimesh3258 3 роки тому +73

    මං නම් මේකෙන් ගත්‍ත පණිවිඩය තමා පව් නොකර හිටියාම ඉවරයි කියන එක 👽

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      අ ය් යෝ ! අ හෝ !! ඒ න ම් ඊතා ම මෑ ම දී !!!
      පින් හෙ ව ත් කුසල් කළ යුතූ ම මෑ යී !!
      ඒ ත් , ම දී !!
      කවදා හෝ රහත් විය හැකි වුවො ත් පිරිනිවෙන තුරු
      නො ගෙ වෙ න
      නිවණ සඳහා වශයෙන් ද පින් කළ යුතු මෑ යී !!
      නො එ සේ ව
      අපා දුකින් බේරුම් නෑ !!!

  • @hiranthabandara6682
    @hiranthabandara6682 3 роки тому +6

    ඔබතුමා දන්න දැනුම හැමෝමටම බෙදා ගන්ඩ වැඩපිලිවලත් හදන්ඩ.

  • @harshahaputhanthiri5585
    @harshahaputhanthiri5585 3 роки тому

    ජීවිතයට ගන්න දේවල් බොහොමයක් තියනව.ඔබතුමාට ගොඩක් ස්තූතියි.සාක්ශි සහිතව නිවැරදිව පහදන එක ත්මයි වැදගත්ම.ජය වේවා

  • @nadunthilakarathna3580
    @nadunthilakarathna3580 3 роки тому +4

    සුපිරි අයියේ. ඔයා වැඩකට බැහැලා කරන විදිය හැමෝටම ආදර්ශයක්. සෑහෙන දෙයක් ගත්තා වීඩියෝ එකෙන්..ඔයාගේ දැනුම සොයා යෑමට සහ කැපවීමට හිස නමා ආචාර කරනවා...ඊළග එකත් එනකන් බලන් ඉන්නේ..ජයම වේවා 😊😊😊

  • @britanniait9456
    @britanniait9456 3 роки тому +63

    පොඩි දෙයක් කියන්නද? සමහර දෙවල් තෙරුම් ගන්න ඔබ බාවිතා කරන english වචන ඉතා වැදගත්. ඒ වෙලාවට ඒ english වචනේ screen එකේ දානවාද? කාලයක් යනකොට මට හොද vocabulary හදාගන්න පුලුවන් 👍

    • @venerablea
      @venerablea 3 роки тому

      මේකෙන් ඉගෙන ගත්තුවා ටිකක් මෙතන කමෙන්ට් කරන්න.... සිංහල තේරුම එක්ක...

  • @thusharapushpakumara5446
    @thusharapushpakumara5446 3 роки тому

    බොහොම පින් දැනුවත් කිරීමට සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @akiladilshan4936
    @akiladilshan4936 3 роки тому +51

    තම තමන්ගේ මල්ලේ ඇති අඹ පිළිබද සොයා බැලීමට වඩා මල්ලෙන් පැණි අඹයක්ම ආහාරයට ගැනීමට තෝරා ගැනීමේ ක්‍රමවේදය හා මල්ලට පැණි අඹයක්ම දැමීමේ ක්‍රමවේදය ඉගෙන ගැනීම උතුම් වේ.

    • @sandeepadikkumbura
      @sandeepadikkumbura 3 роки тому +19

      මල්ල පිරවීම නැවතුන තැන මල්ල පටවන් යන දුශ්කර ගමනද නිමා වේ..

    • @akiladilshan4936
      @akiladilshan4936 3 роки тому +2

      @@sandeepadikkumbura ඔබ හරියටම හරි

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 роки тому

      aniwaaryen

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 3 роки тому +1

      ඕක වේදයේද තියෙන්නේ ???

    • @akiladilshan4936
      @akiladilshan4936 3 роки тому +2

      @@minindudissanayaka1700 වේදයේ තියෙන දෙයක් නෙමෙයි මිත්‍රයා. මේක මම ඉදිරිපත් කරන සංකල්පයක්.

  • @lakshikasilva6376
    @lakshikasilva6376 3 роки тому +40

    ඉස්සරහට එක එක ජාතියේ ප්‍රතිචාර ලැබෙයි.. අයිය නොසැලී කරගෙන යන්න..

  • @kusumaturugiriya923
    @kusumaturugiriya923 2 роки тому

    නොදත් විෂයයක් පිළිබඳ ව විශ්වාසයකින් යුතුව බොහෝ කරුණු දැන ගත්තා ඔබට බොහොම ස්තුතියි

  • @Yashoda_Nuwan
    @Yashoda_Nuwan 3 роки тому +4

    ප්‍රශ්නාර්ථය වනුයේ "කර්මය" (කර්මය යනු කුමක්ද? කර්ම අහෝසි කල හැකිද? අහෝසි වන්නේ කෙසේද? පල දෙන්නේ කෙසේද? කුමන කාලයකද? කුමක් ඇසුරින්ද? තවකට හේතු වීමෙන්ද? නොවීමෙන්ද? ) වැනි අතිශය සංකීර්ණ, බුදුරජාණන් වහන්සේ විසින් තවත් බුදු කෙනෙකුට පමණක් විශය වන කාරණාවක් වශයෙන් දේශනා කල කර්ම හා කර්ම ඵල ජ්‍යොතිෂය වැනි ගණිතමය විශයක් මගින් කොතෙක් දුරට විග්‍රහ කල හැකිද යන්නයි?

  • @nirodhadisanayaka6392
    @nirodhadisanayaka6392 3 роки тому +8

    සතුටුයි brother ...❤️ නිවැරදි චින්තනයකට ,විශේෂයෙන් අපේ තරුණ පරම් පරාව යොමු කිරීමට දරන ඔබේ උත්සාහය පිළිබඳව...❤️

  • @niroshagamage2965
    @niroshagamage2965 3 роки тому +45

    බුදුන්වහන්සේගේ දර්ශනය පමණකි පරම සත්‍යයි ...අනිත් සියල්ලම මිත්‍යාවකි මාගේ හැගීමනම්...තෙරුවන් සරණයි 🙏

    • @bd6502
      @bd6502 2 роки тому +15

      ඔබ අනිත් සියල්ල යැයි පවසන සියල්ලෙත් බුදු දහම පවතී

    • @ashenchaminda9256
      @ashenchaminda9256 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏 සාදු.. සාදු.. සාදු.. ❤️❤️❤️ නිරෝෂා.. 100% ක් නිවැරදි යි...

    • @YAKA-MAN856
      @YAKA-MAN856 2 роки тому

      Niwaradi dewala bududahama tiyanawa

    • @sandunpradeep4879
      @sandunpradeep4879 2 роки тому +1

      @@bd6502 හරියටම හරි....

    • @johnnyjet4869
      @johnnyjet4869 Рік тому

      Budunge darshnya hri thmi

  • @gihansandaruwan
    @gihansandaruwan 3 роки тому +34

    චැනල් එකක් නිසා පොත් කියවලා ඒකෙන් දෙයක් ගන්න පුරුදු උනා❤️

  • @kasu2c
    @kasu2c 3 роки тому +32

    අයියේ "භික්ෂූව හා දාර්ශනිකයා" කියන පොත review කරන්නකෝ ඉදිරි දිනයක 🙏🙏🙏😊

  • @lahiru4203
    @lahiru4203 Рік тому +1

    UA-cam 1 වටිනා තැනක් කරාට ගොඩක් ස්තූතී ...

  • @BetterFutureUK
    @BetterFutureUK 3 роки тому +32

    අද නම් ඇස් බර වෙලා 💚
    අපි පෘතුගාලයේ ඉදං😍🇱🇰

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +13

      වෙහෙසයි ටිකක් :)

    • @sudhammakundasale9825
      @sudhammakundasale9825 3 роки тому +3

      @@Raamuwa තමන් ගැනත් හිතමු අයියා...ඔයා මත පවතින ගොඩක් දේවල් තියෙනව...ඔයා තමයි ප්‍රත්‍ය...

  • @hasunperera.m
    @hasunperera.m 3 роки тому +11

    රැවුලත් කපලා. කාලෙක ඉදන් හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට ලොකු පදනමක් වැටුනා.සිතා බැලීමට බොහෝ දේ තිබෙන බව නැවත නැවත මතක් කිරීමට බොහොම ස්තූති අය්යේ ❤️

  • @nimalwannigama2604
    @nimalwannigama2604 3 роки тому

    Genuine Buddha Dhamma is the best Mano Vidyaawa. believe me.

  • @sachinwijerathne1146
    @sachinwijerathne1146 3 роки тому +4

    අඳුරේ අතපත ගාන අයට ගොඩක් වටිනා විඩියෝ එකක් කියල හෙතෙනවා .....👌👌❤️

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 3 роки тому +28

    ඔබගේ මේ විශ්ව දැනුම් පද්ධති සඳහා කරන කැප කිරීම සහ එලි දැක්වීම ගැන කියන්න කියන්න, මා අදහන බුදුන් වහන්සේ ගැන මගේ ශ්‍රද්ධාව තීව්‍ර වෙනවා. ඔබට පින්.

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 роки тому +1

    ප්‍රස්න අහලා හෙන්ඩත් කරන්න කැමැතිනෑ ඔබතුමාට බොහෝම බොහෝම බොහෝම ස්තූතියි

  • @DreamlinerSL
    @DreamlinerSL 3 роки тому +4

    බුද්ධිගලනයේ අනර්ඝතම උදාහරණය "රන්ධික".
    ඔබතුමා ලංකාවාසියෙක් වුනා නම් අපිට මේ වීඩියෝ බලන්න ලැබෙයි කියලා මං හිතන්නේ නෑ.
    හොඳ අධ්‍යාපනික කන්ටෙන්ට් වලට තාම ලංකාවේ ඉඩක් තියෙනවා කියලා සාධනය කලාට ස්තුතියි.

  • @malsha2934
    @malsha2934 3 роки тому +22

    ඉරිදා දින බලාපොරොත්තුව❤️❤️❤️අද episode එකේ වෙලාව දැක්කම හිත පිරැනා, ස්තූතියි ඔබට youtube එක රසවත් හරවත් තැනක් කරමින් දැනුම බෙදා දෙන්න මේ වෙන මහන්සියට.....💐💐💐💐💐💐💐