දෙවියෝ සහ භූතයෝ - මේ පොත් වල සුවඳ නොබලා මැරෙන්නට එපා Series #01

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +16

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @wnpprasad8088
    @wnpprasad8088 4 роки тому +231

    උදේ පාන්දර අධිමාත්‍රා ඖෂධය ...ස්තුති ඔබට

  • @08katta
    @08katta 4 роки тому +319

    මම මේ පොත කියවනකොට වයස 16. පරම්පරික බෞද්ධ කමෙන් මිදුන.ඊට පස්සෙ physics වලින් ලොකෙ තෙරුම් ගන්න හැදුව. ඒක නිසාම වයස 18 දී නැවත ත්‍රිපිටිකයෙන් පටන් ගත්ත.ඇත්තටම සහොදරය උඹට සහ උඹ මේ කරන වැඩේට සෑහෙන්න ගරු කරනව. අපේ කල්ලියෙ බහුතරයක් අතර මේක බෙදා හදා ගත්ත.මෙතන හැම වෙලේම නොලිව්වට උඹේ මේ උත්සහයට හැම වෙලේම අපි සිහිකරල කෘතඤ වෙනව.එක එක චින්තන රටා දැනුම් පද්දතීන් වලින් ඔලුව කුනු වෙලා පය ගහන්න තැනක් හොයමින් ඉන්න මොහොතක උඹ ගොඩ නගපු බූමිය අතිශයින් වටිනව. ජය වේව.

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +122

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ! මගෙත් journey එක ඔය වගේමයි. බෞද්ධ දැනුම් පද්ධතියෙ ගැඹුර දැක්කෙ සම්ප්‍රදායෙන් මිදුනට පස්සෙ.

    • @tharakasandaruwan9894
      @tharakasandaruwan9894 4 роки тому +4

      Prashna yak thinne tripitakaya wenas nowi aththatama thibunada. Ehi aththe sathyakda

    • @rbowala8443
      @rbowala8443 3 роки тому +1

      Theruwan saranai obata

    • @mindmath6601
      @mindmath6601 3 роки тому +1

      @@tharakasandaruwan9894 ehi sathya thiyenw sagawala thiyenne

    • @chamariatukorala710
      @chamariatukorala710 2 роки тому +1

      Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 роки тому +92

    වයස අවුරුදු 12දී කොවුර් මහත්තයාව සමීප කළ ඔබතුමගෙ පියණන්ට ස්තූතිය !

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 3 роки тому +4

    මහත්තයා.ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් ගොඩාක් දෙනා ධර්මයෙන් නූගත් මිනිසුන්.එයාලා නක්ශාස්ත්‍ර,ජෝතිෂය,දේවාල,වගේ මිසදිටු දේවල් පස්සේ මුලු ජීවිතයම කැප කරනවා.ඔබතුමන් මේ කියන වටිනා කරුණු ,සංස්කෘතිය,ආගම කියන රාමුවෙන් පිට සිට මැදිහත් ලෙසින් සිතන අයට පමණයි තේරුම් ගන්න පුළුවන්.ඔබතුමන්ට මේක දිගටම කරගෙන යන්න.සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! ගොඩාක් ස්තූතියි!
    අපමණ පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @wanderworlddiaries
    @wanderworlddiaries 4 роки тому +69

    බුද්ධ වග්ගය 188
    “භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ”

    • @tharindumihiran5774
      @tharindumihiran5774 4 роки тому +2

      මට මේ වගේ දේවල් ගැන තව දැනගන්න ක්ම්තී..

    • @wanderworlddiaries
      @wanderworlddiaries 4 роки тому +4

      @@tharindumihiran5774 ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කියවන්න.

    • @mr.catalyst6563
      @mr.catalyst6563 3 роки тому +10

      බුදුන් කිව්වේ නෑ ගස් ගල් වඳින්න කියලා. කොටින්ම බුදුන් කිව්වේ නෑ බුදුන්ට වඳින්න කියලවත්. උන්වහන්සේට ඕනේ උනේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවට. මේකේ කියන්නේ ගස් ගල් වඳින්නේ බය නිසා කියලා මිසක් , හැමෝටම අන්තිමට වෙන්නේ ගස් ගල් වඳින්න කියලා නෙවෙයි. බුද්ධ කාලීන සමාජයේ ගස්,ගල් හෝ පිළිම වන්දනාවන් තිබුන් නෑ.

    • @virajdilipa7913
      @virajdilipa7913 3 роки тому +6

      @@mr.catalyst6563 eka atta eken wenne....budu dahame haraya vinasha wena eka.....budun wahanse deshana kale ehipassiko awith balanna.... nidahas dahamak ......

  • @slphotoLK
    @slphotoLK 4 роки тому +520

    අම්මෝ. උදෙන්ම දාලා ❤️😍😍

  • @bayanakasasara1486
    @bayanakasasara1486 4 роки тому +107

    ඔයාගෙ
    පෙරදිග දැනුම් පද්දතිය විහිලුවක් නොවේ කියන වීඩියෝ එක තමයි හොදම එක ඔයාගෙ වීඩියෝ වලින්

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +34

      මෙව හරහානෙ එතෙන්ට එන්නෙ.

    • @wnpprasad8088
      @wnpprasad8088 4 роки тому +16

      @@Raamuwa මේවා හරහා එතෙන්ට නොගියොත් අපි තමා ලෝකේ ශ්‍රෙෂ්ඨ ජාතිය අපේ රාවණා තමා එකම ලොක්කා වගේ අධි මානයක් ඇති වෙනවා. සත්‍ය තේරෙන්න මේ යන ක්‍රමය තමා හරි ( නැත්තම් රාවණාවාදියෙක් වෙනවා)

    • @shashevithan9075
      @shashevithan9075 4 роки тому +3

      @@wnpprasad8088 👍👍❤️

    • @suv1437
      @suv1437 4 роки тому +9

      @@wnpprasad8088 රාවන කතාව තවමත් ගැටලුකාරී.. නමුත් අපේ ජාතිය පැහැදිලිවම ශ්‍රේෂ්ඨ ජාතියක්.. ඒක ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව තේරෙනවා.. ඒකටත් ඉතින් මද්‍යස්තව දකින්න ඕනි.. 👍

    • @wnpprasad8088
      @wnpprasad8088 4 роки тому +5

      @@suv1437 එ් ගැන සොයා බැලීම අධ්‍යනය කිරිම හොද දෙයක්. නමුත් ඒක පරම සත්‍ය වගේ අැබ්බැහි වෙලා. රාවණාවාදියො වෙන එක වැරැදි කියල මම කිව්වෙ. ඕනම දෙයක් අපක්ෂපාතීව බලන්න පුරැදු වෙනව මෙි පොත් මගින් . එ්ත් එ් පොත් වලට පක්ෂපාතී වෙන්න හොදත් නෑ

  • @nnrandika
    @nnrandika 4 роки тому +36

    මේ වගේම මා කල ගවේෂණ පොත කියවා මටත් රාමුව පුළුල් කරගන්න ගොඩක් උදව් වුණා.
    රාමුව බුද්ධි බළකායට යොජනා කරන්න කැමතියි අපිත් අද කාලේ තියන මිත්‍යා විශ්වාස නැති කරන්න මොකක් හරි කරමු කියලා.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +7

      මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි

    • @shashevithan9075
      @shashevithan9075 4 роки тому +3

      තමන් අතේම තමයි තියෙන්නේ බොරු කාරයෝ හදුනා ගත හැකියාව. හුගක් අය අතේ තියෙන සතේ නැතිවෙන කම්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒකත් ඉතිං තමන්ගේ අනුවන කම සහ කර්මය තමයි.හැමෝම බුද්දිමත් නෑනේ.තමන්ගේ ප්‍රශ්න විසද ගන්න කොහෙහරි ඒල්ලිලා බලනවා.ඔකේ පැතිකඩ කීපයක්ම තියෙනවා. ගොඩක් අයගේ යටි අරමුණ පිරිසිදු නෑ.. ඔන්න ඔය වගේ උන් තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.

    • @nnrandika
      @nnrandika 4 роки тому +1

      @@bayanakasasara1486 මා දහස් කරේ මිත්‍යා විශ්වාස ගැන ☺️

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +2

      @@nnrandika ඔව් මිත්‍යා විශ්වාස කියල ඔයා අදහස් කරේ මොකද්ද මෙතන?

    • @nnrandika
      @nnrandika 4 роки тому +3

      @@bayanakasasara1486 Boru karana aya, boru dewal samaja gatha karana aya. E wagema e waradi adhahas gana.

  • @odithaniluminda9820
    @odithaniluminda9820 5 днів тому

    වයස 17 ක් උන මට මේ වගේ සංකල්ප ඔලුවට වැටුන එක ඉදිරි ජීවිතයට ලොකු පිටු වහලක්.
    බොහොම ස්තූතිය sir. මගෙ වීරියා ඔයා. බොක්කෙන්ම respect❤

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 роки тому +2

    ඉතා හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ දවස් වල ඵන පැණි වලටත් මේ කතාව අදාළයි.මම හිතන්නේ හෙතුවාදින්ට කලින් බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කියන්නෙත් සොයාබලා විමසා සත්‍යය තෙරුම් ගන්න කියාය. අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන පමණින් පියවි ඇසට නොපෙනෙන සිදුවීම් නැහැ කියලා කියනත් බැහැ කරණීය මෙත්ත සූත්‍රය තුල සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන කොට ඇසට පෙනෙන නොපෙනෙන කොටස්දෙකම අදාළයි.

    • @gayanwijerahna6600
      @gayanwijerahna6600 4 роки тому

      @ALL IN ONEක්ෂුද්‍රඡිවියෙකුට පවා සුවපත්වෙවා කියන්න තරමි බුදු හාමුදුරුවෝ කොපමණ කාරුණික ද.

  • @BioApiSL
    @BioApiSL 4 роки тому +112

    සුපිරි ඒකත් 😍🤘 ❤️❤️ දෙවියෝ හා භූතයෝ පොත සිරාවටම කියවන්නැතුව මැරෙන්න එපා 😁 ❤️

  • @anuruddabandara776
    @anuruddabandara776 4 роки тому +248

    එහෙනම් "රාමුවත්" ඇබ්බැහියක් උනා මන් දැකපු හොදම වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක් ජයෙන් ජය අයියා.......❤️❤️❤️❤️❤️

    • @dilshikaalvis5459
      @dilshikaalvis5459 4 роки тому +1

      Thawa monawada hoda වැඩසටහන්

    • @anuruddabandara776
      @anuruddabandara776 4 роки тому +1

      @@dilshikaalvis5459 සිංහ දැනුමත් හොදයි...

    • @Brayanvlog568
      @Brayanvlog568 3 роки тому

      අනිවාර්යයෙන්❤️

    • @chamariatukorala710
      @chamariatukorala710 2 роки тому

      Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව

    • @MaleeshaPriyashan-lg1yx
      @MaleeshaPriyashan-lg1yx Рік тому

  • @LovemeAquarius
    @LovemeAquarius 4 роки тому +50

    ඔබගේ චැනලය වැඩි ආයාසයකින් තොරවම වේගයෙන් වර්ධනය වෙනවා මට පේනවා, ඉතාම සතුටුයි.

  • @achinthajayasekara8967
    @achinthajayasekara8967 3 роки тому +20

    මට දෙයක් හොදින්ම වැටහුනා..ඒ තමන්ගේ දරැවාව උපරිම ලෙස පෝශනය කර උතුම් පියෙක් මේ කාතාවෙන් මම දැක්කා..මම දන්නේ නෑ ඔබගේ පියට ඒ හැකියාව ලැබුනද කියලා..එතුමන් ඒ කරපු උතුම් පරමාර්තය අපි එක්ක බෙදා ගැනීම සම්බදයෙන් ඔබ ගැනත් ආඩම්බරයි අයියේ..එතුමන්ටත් පිං අයිති වේවා!!!!!...

  • @nalinweerasinghe8475
    @nalinweerasinghe8475 4 роки тому +3

    තවත් ඉතාම වටින වීඩියෝ එකක්! ස්තුතියි රන්දික.
    මමත් හරිම අශාවෙන් කියවපු පොතක්. අළුතින් හිතන්න පුරුදු වුනා... ඉස්කෝලෙ යාළුවො කශ්ටිය එක්ක කෙස් පැලෙන්න වාද විවාද කරගත්තා...
    මගේ දැන් මතයනම් කොවුර්ගේ තර්ක බොහෝවිට භෞතික දේවල් පමණක්ම විශ්වාස කළ යුතුයි කියන වාස්තවික වාදය මූලික උන න්‍යායක්...
    මේ විශ්වය තුල විඤ්ඤාණය දියුණු කරගැනීම මගින් කළහැකි දේවල් ද ඇතයි මම විශ්වාස කරනවා.
    එහෙත් ඇත්තටම විඤ්ඤාණය දියුණු කරගත් අය ඒක ලාභ ප්‍රයෝජන සදහා පෙන්වන්නේ නැති නිසාත් පෙන්වන ඔක්කොම බොරුකාරයෝ නිසාත් කොවුර් මහතාගේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි උන බවයි මට හිතන්නේ.
    බුදු දහම තුල මේ විශ්වයේ සියලු සත්ත්වයෝ තල 31ට බෙදා වෙන්කර තියෙනවා. බොහෝ මිනිස්සුන්ට විද්‍යාමාන වෙන්නේ තල දෙකයි (මිනිස් සහ තිරිසන්) ඉතින් සිත දියුණු කරගත් අයට මේ තල අතර ගනුදෙණු කලහැකි බවත් මම විශ්වාස කරනවා.
    උදා - එඩ්ගාර් කේශී (Edgar Cayce)
    ප්‍රශ්නයක් - බුදු දහමේ එන ප්‍රේත වත්තුවේ එන්නේ භූතයෝද? වෙනස් සත්ත්ව කොට්ටාශයක්ද...
    නැවතත් ලබන සතියේ දී, ඔබට ජය...!

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka6644 4 роки тому +35

    ඔන්ලයින් ක්ලාස් එකේ ඉද්දි නොටිෆිකේෂන් ආවේ..ක්ලාස් එක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...😃😍...මන්ඉපදිලා අවුරුදු දහනමයයි මේ අවුරුදු දහනමයට හම්බුන හොදම පුස්තකාලෙකට සමාන පුද්ගලයෙක්...මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා...ඉස්සර පුස්තකාලෙට ඇබ්බැහි වෙලා හිටියා වගේ දැන් මෙතුමගේ දැනුමට ඇබ්බැහි වෙලා 🔥😍🖤

  • @hirucent6023
    @hirucent6023 4 роки тому +150

    උබ මරු බං අයියේ. මම නම් දරුවෙක් ඉන්න කාලෙක උබෙ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා. ඒ තරම් වැදගත්. අර විශ්වීය භාශාව එහෙම. ❤ සුබපැතුම්

  • @ushansangeeth9183
    @ushansangeeth9183 4 роки тому +48

    ඔබගේ උගත් බුද්දිය සමග.ඔබේ ආකර්ශන බාවය සමග ඔබේ ඉදිරිපත් කිරීම් සමග ඔබ ලංකාවේ වෙනස්ම ආකාරයක වටිනා චරිතයක් වෙනවා නොඅනුමානය.....🤝🖤✔

  • @bachibandara5106
    @bachibandara5106 4 роки тому +176

    පොඩි වචනයක් හලන්නම්
    අයිය මුලින්ම කිව්ව ඔයාගාව තියෙන සංකල්ප වලට සංකල්ප වලට හැඟීම් වලින් බැඳෙන්නෙ නැතුව ස්වාධීන වෙන්න කියල....ඔය අදහස මගේ ඔලුවට වැටුනෙ මගේ රසායන විද්‍යා ගුරුවරයා කියපු කතාවකින්.....
    "බුදු දහම මිථ්‍යාවක්.....මෝඩයන්ගේ දෙයක්.....විද්‍යාව නොතේරෙන එවුන් බේරෙන්න හදාගත්ත දෙයක්" කියල කවුරුහරි ඔයාගෙ මූණට කිව්වොත් ඔයා මොකද කරන්නෙ.....අනිවා උගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවනෙ. අපේ අර සිංහලේ මොරාල් එක, රට ජාතියෙ මොරාල් එක ඔය හැමදේම පිටින් හෙන ගැම්මක් වගේම මලක් එනව අරක කියපු එකා එක්ක....හැබැයි බුදු හාමුදුරුවො කවදාවත් කියල තියෙනවද එහෙම කරන්න කියල?
    බුදු දහමට බනින්නවුන් එල්ලා මැරිය යුතුය කියල කොතනකවත් නෑ. අපි තරහ අරගෙන දඟලනවා කියන්නෙ අර බුදු දහමට බැනපු එකාට වෙන්න ඕන දේ වෙලා....
    ඒකට හේතුව මොකක්ද.? මට හිතෙන විදියට අපි මිනිස්සු බුදු දහමට සංකල්පමය වශයෙන් හුඟක් බැඳිල. ඒත් විචක්ෂණශීලීව බුදු දහම ඈත් කරලා......
    අපි බුදු දහමට ආදරෙයි අපි ඕනෙම දෙයක් කැපවෙලා කරන්න කැමතියි.
    නමුත් අපෙ හාමුදුරුවො අපිට අභිධර්මය දේශනයක් කරන්න ගියොත් ශේපට මාරු වෙලා එනවා......
    මොකද මිනිස්සු බුද්ධාගම follow කලාට බුද්ධ දර්ශනය follow කරන්න අකමැතී...ඒකත් හරියට පහේ පන්තියෙ එකාට ටීචර් ගොටුකොල ගැන රචනාව ලියන්න කිව්වහම ඌ ගොටුකොල වල ගුණ වර්ණනා කරල ලියල ලකුනු දහයෙන් දහයම ගන්නව, හැබැයි ගෙදර ගිහිල්ල බත් කන්න පිඟානට ගොටුකොල බෙදල තිබ්බම ඌ ආසාවෙන් කනවද? නෑනෙ අන්න ඒ වගේ තමා
    අපි බුදු දහමෙ සංකල්ප වලට ආදරේ කරන නිසා තමා අපි එව්වට ඇලිල ඉන්නෙ. බුදු දහමට මොකක් හරි කිව්වම අපිට රිදෙන්නෙ ඒකයි. හැබැයි ඒ නිසාම අපි බුදු දහමෙන් කියා තියෙන මූලික හරය කඩ කරනවා.
    බුදු දහම ට, සම්බුද්ධ ශාසනයට විපතක් නොවී ආරක්ෂා කරන එක වෙනම දෙයක්. ඒකට ඔබටත් මටත් යුතුකමක් තියෙන්න ඕනෙ....හැබැයි ඒ යුතුකම පවා අපිට බුදු හාමුදුරුවො බලෙන් පැටෙව්වෙ නෑ....එන්න ඇවිල්ල ඔයාම බලන්න....තර්ක කරන්න....මේක වුනොත් මොකද වෙන්නෙ වගේම මේක නොවුනොත් මොකද වෙන්නෙ කියලත් බලන්නයි අපිට බුදු හාමුදුරුවො කියල දුන්නෙ.....
    ඉතින් මම හිතනව හේතුවාදය කියන්නෙත් මේ සරල සමීකරණයටම වෙන්නැති කියල
    ජය.......

  • @janithkumara5637
    @janithkumara5637 3 роки тому +8

    ඒ කාලේ ඒ පොත් දෙකම කියවල, බෙදා හැරල කටයුතු කල මා අද බුදු දහමේ පටිච්ච සමුප්පාදය මා තුලිත අධ්‍යයනය කරනවා භව නිමාව පිණිස . ආ මග ඔය ආකාරයෙන්මයි.

  • @HasainYT
    @HasainYT 4 роки тому +184

    රාමුවේ Heart එක ගන්න comment කරන කට්ටිය කෝ බලන්න....

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +113

      හොරගෙඩියා!

    • @HasainYT
      @HasainYT 4 роки тому +20

      @@Raamuwa ආදරෙයි සහෝදරයා

    • @huchaks
      @huchaks 4 роки тому +6

      @@Raamuwa 🤣

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 роки тому +4

      lol I got it. 😍😍

    • @lasiththarinda474
      @lasiththarinda474 4 роки тому +6

      thma hambawubne netho😓😓😅

  • @lakshaninduwara7610
    @lakshaninduwara7610 4 роки тому +9

    හිතේ ගොඩාක් දේවල් තියාගෙන කාගෙවත් හිත නොරිදෙන විදියට බොහොම අමාරුවෙන් කරපු වීඩියෝ එකක්...(වැරදි විදියට තේරුම් නොගන්න)

  • @Don-tj3pb
    @Don-tj3pb 4 роки тому +7

    මට අවුරුදු 17 තමයි මම දෙයියො සහ භූතයො කියෙව්වෙ කනවටවගෙ.හිතේ තිබුණ මොඩ,මිතය මත කොහෙන් ගියද දන්නේ නැහැ පොත කියෙව්වට පස්සෙ,වටිනාම පොතක්.බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා රාමුවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @jayalankaumesh6954
    @jayalankaumesh6954 4 роки тому +4

    ජවිතේ ඇතුලේ ඇවිදින්න ගොඩක් පාරවල් තියනවා. සමහර පාරවල් අවුල් මඩ ගොඩයි. හැබැයි ඔබතුමා ඒ පාරවල් වලින් ලස්සන පාරවල් හොයලා දෙනවා ඇවිදින්න. ස්තුතියි.

  • @maashamaasha8395
    @maashamaasha8395 4 роки тому +25

    හොද දෙයක් වටිනා දෙයක් අපට කියාදෙන ඔබනම් කළ්‍යාණ මිත්‍රයෙක්.ඔබ නිසා මම රේරැකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න ඇබ්බැහි වුණා.

  • @yasantha675
    @yasantha675 4 роки тому +43

    නියමයි. ළඟදීම 100K ෂුවර්.❤️❤️

  • @amourave44
    @amourave44 4 роки тому +17

    සුපිරිම youtube චැනල් එක හැමදාම රාමුව එක්ක ඉන්නවා.භාවනාව ගැන තව vedio දාන්න අයයෙ.සුපිරියි ජය වේවා.😍

  • @warunafernando2305
    @warunafernando2305 4 роки тому +10

    ඔබතුමාගේ තාත්තාට ස්තූතිවන්ත වෙන්න ,අද ඔබතුමා හැමදේම ප්‍රශ්න කිරීම තුලින් UA-cam තුල ඉතා විශාල සාර්තකත්වයක් ලබලා තියෙනවා.. 😊❤️❤️අපිටත් දැනුම විශාල ප්‍රමණයක් බෙදා දෙනවා.ස්තුතී.

  • @bosskeyyoyo9350
    @bosskeyyoyo9350 3 роки тому +24

    මත් ආසයි මහන වෙලා මිනිස්සු නැති කැලයකට ගිහිල්ලා ජීවිතේ අන්තිම වෙනකම් බවන කරන්න... පොඩි කලේ ඉදන් මම ගොඩක් වෙනස් කෙනෙක් අපේ අම්මා කියනවා.. මට කවදාවත් කේන්ති යන්නේ නැ... මාව මැරුවත්... මට ඕන මගේ මේ ජීවිතේ හරි ඊලග ජීවිතය හරි මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න 🙏.. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් 🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +2

      කොච්චර වාසනාවන්තද?

    • @DivineMiracle-z2v
      @DivineMiracle-z2v 9 місяців тому +1

      mage utube balanna

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 7 місяців тому +1

      ⁣කරැණාකර මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න.

    • @somalathamadurawela9725
      @somalathamadurawela9725 4 місяці тому +1

      නිවනේ නිවෙන්න බුද්දෝත්පදෝ දේශනා youtub සවන් දෙන්න. නොතේරුනාට දිගටම සවන්දෙන්න.
      තෙරුවන් සරණයි.

    • @lahirumadushan376
      @lahirumadushan376 Місяць тому +1

      පරිස්සමෙන් තමන් ගැනම අවදානෙන් ඉන්න 😮තව හිතන්න 😊

  • @awanthalansakara
    @awanthalansakara 4 роки тому +1

    ඔයා පෙන්වන දේවල් ඒ විදිහට පෙන්වන්න...
    විවේචන කරන්න ඕන කෙනෙක්ට පුළුවන්..
    තර්කානුකූලව..
    බුද්ධිමත්ව හිතන අයත් මේ අතර ඉන්නවා..
    මෙම වැඩසටහන ඒ අය වෙනුවෙන්...
    ජයවේවා...!

  • @DLwickzz
    @DLwickzz 4 роки тому +39

    මාසෙකට කලින් 3.2k අද වෙනකොට 74.5k ලඟදිම 100k ගන්නවා.. ක්ෂණික ග්‍රෝඅප් උන මරු චැනල් එකක්.. මේක.. ❤️

  • @imashahansini6579
    @imashahansini6579 4 роки тому +15

    The best thing I learnt today is to not to get obsessed with concepts just because of the feelings we have for them.. Should practice seeing everything with an unbiased mindset. Thank you for the wise words today as usual! :)

  • @uyanhewagejinadasa9011
    @uyanhewagejinadasa9011 4 роки тому +15

    අධ්‍යාපනය හදාරණ කාලයේ ඉතා උනන්දුවෙන් කියවපු පොත් සෙට් එකක්. වෘවිතව ලෝකය දෙස බැලීමට ඉතා හොදින් මනස වෘවත කර දෙන දැනීමක් ලැබානවා.

  • @ngjijayasena4119
    @ngjijayasena4119 4 роки тому +2

    ඇත්තටම හොඳ පොතක්. මගේ මතය ආචාර්‍ය් ඒබ්‍රහම් අධිභෞතික වාදියෙක්

  • @sivanthalakmal458
    @sivanthalakmal458 10 місяців тому +1

    කවුරු මොනව කිව්වත් චැනල්එක කරනඑක නවත්තන්න එපා හොඳ වැඩක් Good ❤

  • @SmartWorldsl
    @SmartWorldsl 4 роки тому +13

    හිතන විදිහ වෙනස් කර ගන්න හොදම තැන "රාමුව"

  • @PlutonAcademy
    @PlutonAcademy 4 роки тому +4

    ඉවරවෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් මේ channel හැම් video එකක්ම..හැමදාම අලුතෙන් හිතන්න දෙයක් දෙනවා❤නියමයි අයියේ ජය වේවා!

  • @weudadhammarama1321
    @weudadhammarama1321 3 роки тому +6

    ඔබට හොද ගමනක් තියනවා.රහතන් වහන්සේලා ගැනත් විවරනයක් දාන්න.බුදු සරනයි.

  • @sasmithaanuhas
    @sasmithaanuhas 2 роки тому +2

    අවුරුදු 14 ඉදන් දැං 15 වෙන්කන් ඔයාගෙන් මාර දැනුමක් ලැබුණා අංකල්...හැමදේම අපි බදාගෙන ඉන්නෙ නැතුව ඒ දේවල් ගැන ප්‍රශ්නාත්මකව බලන්න අපි ඉගෙන ගන්න ඕනෙ...එතකොට අපි දන්නවට වඩා ලොකු දෙයක් අපිට දැනගන්න ලැබෙයි..

  • @suvinijayawardena8926
    @suvinijayawardena8926 4 роки тому

    ඔබ විස්තර කර ආකාරයේ ම අදුරු පරිසරයක කපුවෙකු විසින් අපගේ ගෙදර දෝෂ භූත දෝෂ යැයි පවසමින් දෙවියන් ආරූඩ වී යැයි කියමින් පිස්සුවක් නටපු අවස්තාවක් මා ද අත් දැක තිබෙනවා. මා සහ මගේ සහෝදරයා බය කෙසේ වෙතත් හිනා යෑම නවත්තන් සිටියේ බොහොම අමාරුවෙනි. ඔබට බොහොම ස්තූතියි මෙලෙස මිනිසුන්ගේ බුද්ධිය පාදන එකට. අප සමාජයේ තවත් රැල්ලක් පවතිනවා විශ්ව ආකර්ශණ නීතිය ලෙස. මෙහි සත්‍ය බව පිළිබද පර්යේෂණාත්මක පැහැදිලි කිරීමක් ද ඔබගෙන් බලාපොරොත්තු වෙමි.

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 4 роки тому +9

    ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන සුපිරිම චැනල් එක. ආයි එකෙ කතා දෙකක් නෑ.

  • @digitalmartpc441
    @digitalmartpc441 4 роки тому +8

    කෝවුර් මහත්මයගෙ දෙවියෝ සහ භූතයෝ පොත කියන්නෙ මිත්‍යාවෙන් වැළලිලා හිටපු ලාංකිකයන්ගෙ මනසට පහර ගහන්න ලියපු පොතක්...හේතුවාදයේ පියා නම් මොහුගෙ තර්ක නම් අති විශිෂ්ඨයි..❤️

  • @nipunsathsara2735
    @nipunsathsara2735 4 роки тому +54

    ආචාර්‍ය නලින් ද සිල්වා මහතාගෙ "මගේ ලෝකය" පොත පිලිබද අයියාගෙ කියවීම ඉදිරිපත් කරනවනන් එය ඉතාම සමබරයි කියල සිතනවා

    • @thushalyaweerasuriya5538
      @thushalyaweerasuriya5538 4 роки тому +1

      Mokkda eke thynne

    • @anonymousfighter9165
      @anonymousfighter9165 4 роки тому +5

      @@thushalyaweerasuriya5538 මනසින් පරිබාහිර යථාර්තයක් නෑ කියලා .

    • @kalawaddaa
      @kalawaddaa 4 роки тому +1

      මගේ ලෝකය දැකීම
      vidusara.com/2016/11/09/feature3.html
      grantha.lk/mage-lokaya-nalin-de-silva-wisidunu.html

    • @chamariatukorala710
      @chamariatukorala710 2 роки тому

      Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

  • @nisalthegamer32
    @nisalthegamer32 4 роки тому

    පොත ගැන කිවුවට බොහෝම ස්තුතියි. හැබැයි ඉතින් මේක කිව්වට පස්සේ ඔක්කොම, මන් හිතන් හිටිය දේවල් වෙනස් උනා. අවුල් ගියා. දැන් මොනා විශ්වාස කරන්නද, නොකරන්නද කියලා තේරෙන් නැ. පට්ටම පොතක් මේකනන්.

  • @LSD97123
    @LSD97123 Рік тому

    කඳ බඩ උස්මහත් මෝඩයෙක් බිහි කරනු වෙනුවට පියල්ල දෙක දමන කාලයේම දැනුම නම් පොහොරෙන් පෝෂණය කල මහා ගසක් තනපු උතුම් මනුස්සයෙක් ඔබේ පියා. අද එතුමා ඔබ දෙස බලා වැපිරූ දේ ඵල දරනවා දැක සෑහෙන සතුටු වන බව නිසැකයි.
    ඇත්තටම මුග්ධ දේවවාදී සංකල්ප සහ අන්තවාදී ආගමික මිත්‍යාවෙන් මගේ පවුලේ අයව ගලවගන්න අවුරුදු කීපයක් මම දරපු ප්‍රයත්නය අද සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. නැකැත් කේන්දර බාරහාර මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් අතුගා දාල ඉවරයි.

  • @GihanDoolwala
    @GihanDoolwala 4 роки тому +6

    අද ලංකාවේ මිනිස්සු බලන්නම ඕන වීඩියෝ එකක් සහ බලන්නම ඕන චැනල් එකක්.... සුභ පැතුම්...

  • @lakshikasilva6376
    @lakshikasilva6376 4 роки тому +14

    තවත් සතියකට හිතන්න දේවල්.. 🙌
    ජය සහෝදරයා 👌🙏

  • @THOZ__________
    @THOZ__________ 2 роки тому

    මම දැන් ටික දාවසක් වෙනවා අයියේ ඔයාගේ විඩියෝ බලන්න පටන් අරන් පට්ටම ලකී මම මේ චැනල් එකට සෙට් උනාට මම ගොඩක් දේවල් ගත්තා මේකෙන් අයියේ

  • @mahehla
    @mahehla 4 роки тому +1

    සහෝදරයා, ගොඩක් අගයකරන්න ඕන වැඩක් බොහොම ස්තූති දැනුම බෙදනවට.
    මට දැනගන්න ඕන පෙර ආත්ම වල උන දේවල් කියන්න පුලුවන් මිනිස්සු ඉන්නවද කියලා. මොකද දවසක් මගේ දෙමව්පියොත් ඔහොම සාස්තර කියන් මනුස්සයෙක් ගාවට ගිහින් තියනවා. ඒ පුද්ගලයා මගෙ ශරීර ලක්ශන සහ මගේ මල්ලිගේ කකුලෙ තියන උපන් ලපයක් ගැන හරියටම කියලා තිබ්බා. ඒ පුද්ගලයව මල්ලි මමයි දැකලවත් නැහැ. පුදුමය කියන්නෙ මල්ලිගෙ කකුලේ තිබුන උපන් ලපය ගැන දෙමව්පියන්ට අවබෝදයක් තිබී ඔබ පවසන ආකාරයට දෙමව්පියන්ගෙන් කූට ලෙස ප්‍රශ්න විමසා දැනගත්තා විය හැකි නමුදු මගේ පපුව ප්‍රදේශයේ තිබන යම් ආකාරයේ හිඩසක් වැනි (වලක්) වැනි දෙයක් ඇති බවත් එසේ සිදුවී ඇත්තේ ගිය ආත්මයෙහිදී හාට් ඇටෑක් එකක් නිසා මිය ගිය නිසා බවත් මල්ලිගේ කකුල ප්‍රදේශයේ තිබෙන උපන් ලපය ඔහු ගගකට වැටී මියගිය නිසා බවත් පවසා තිබීමයි. මමවත් මල්ලිවත් එතැනට නොගොස් එලෙස පැවසීම අද දක්වා මට තියන කුතුහලයක්. පුදුමයනම් මගේ පපුව ප්‍රදේශයේ තිබෙන්නාවූ හිඩස පිලිබදව මගේ මවට හෝ පියාට හෝ මටවත් එතාක් කල් අවබෝදයක් නොතිබීමයි. මම ඔහුව සම්බන්ද කරගන්න උත්සහයක් ගත්තද ඔහු සිටින දිශාවක් පිළිබදව සොයාගැනීමට නොහැකිවිය.
    දිගටම පොත් පිලිබදව වීඩියෝ කරන්න. ඒත් සමගම එම පොත් ලබාගන්න පුලුවන් තැනුත් දාන්න පුලුවන් නම් හොදයි. ස්තූතියි!

  • @dileep_prasad
    @dileep_prasad 4 роки тому +69

    දැන් නම් Big Fan කෙනෙක්😍🖤

  • @udiya6397
    @udiya6397 4 роки тому +3

    මේ චැනල් එක කවදහරි ලoකාවෙ සුපිරිම චැනල් එකක් වෙනවා..මට මගේ ජීවිතේ තිබුනු විශාල ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා..මේක දිගටම මෙහෙම කරගෙන යමු..අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා සහෝ..සුපිරි❣️

  • @TechGuruMania
    @TechGuruMania 4 роки тому +43

    Films වල ඒවා තමා අයියේ කැමතිම...matrix එක නන් පිස්සුවක්..අන්න ඒ වගේ ඒවා ගෙන්න දිගටම..සුභ පැතුම්.

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 7 місяців тому

    I read this book when I was 14, and it was a life-changing for me. This book helped me begin to shape myself as a rationalist.

  • @sudeerasubasinghe1426
    @sudeerasubasinghe1426 4 роки тому +1

    Best Sinhala channel in cyber space.. මූලික අරමුණ තෙක් බලා සිටිමි...

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane 3 роки тому +6

    I am addited to this series. No words in my vocabulary to explain how good this series is

  • @avishka502
    @avishka502 4 роки тому +4

    මගේ ගානෙ අයියට අයියගෙ පාරට ගැලපෙන මිනිස්සු දහදෙනෙක් අනිවාරෙන් හොයලා මේ චැනල් එකට එකතු කරනවා අයියා කියන දේවල් වලට කැමති ඔයාලා ගාව ඇත්තෙත් මේ පාරට කැමති පුද්ගලයන් වෙන්න ඇති ඔයාලත් එයාලව අපේ වටේට රැස් කරන්න එහෙම කරොත් අපිට පුලුවන් වෙයි මේ මුතු ඇටේ ලස්සන කරන්න බුද්ධි බලකායක් හදන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු රාමුව බුද්ධි බලකායේ සෙබලුනි ඔබලාගෙ වගකීම ඉටු කරන්න

  • @janiduranasinghe99
    @janiduranasinghe99 4 роки тому +81

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් වූ ⁣ඒබ්‍රහම් ටී. කොවූර් මහතාගේ ඇටසැකිල්ල එතුමාගේ අවසන් කැමැත්ත පරිදි අදටත් විද්‍යාලයේ එක් විද්‍යාගාරයක සුරක්ෂිතව තබා ඇත.

  • @reshairo
    @reshairo 4 роки тому +1

    ඉතාමත් හොද රිවිව් එකක්, අපේ ලංකාවේ ගොඩක් අඩුවෙන් කතාවෙන අඩුවෙන් කියවන මාතෘකාවක් කොවුර්ගේ පොත් සහ කාලෝ ෆොන්සේකා ගැන.
    මේවා කියවන මිනිස්සු ලංකාවේ ඉන්නවනං පාර්ලිමේන්තුව මීට වඩා සුන්දර තැනක් වෙනවා.
    මේ ගැන තව කියවන්න කැමති කෙනෙක් ඉන්නවනං "මා කල ගවේෂණ" කියන පොත හොයලා කියවන්න.
    අද්භූත බලවේගයන් සහිත තැනැත්තකු මෙලොව සිටියේ ද සිටින්නේ ද නැත. එවන් බලවේගයන් පවතිනුයේ ආගමික ලියවිලිවල සහ හැඟීම් වෙළඳාමේ යෙදෙන පුවත්පත්වල පිටු අතරේ පමණි

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +2

      හ්ම්ම්... එසේ තීරණය කිරීමට හදිසි වන්නට එපා හැකි නම් මා කල පරිදි ගවේෂණය කරන්න. බොරළු අතරේ නිහඬව සිටින දියමන්ති ඔබටත් හමු වේවායි පතමි.

    • @reshairo
      @reshairo 4 роки тому +1

      @@Raamuwa විවුස් පස්සෙම දුවන තවත් එක යූටියුබ් චැනල් එකක් නොවී මේ වගේ වැදගත් කන්ටෙන්ට් ගේනවට ඔබට ගොඩක් ස්තූතීයි 🙏
      මේ වගේ කන්ටෙන්ට් තව තවත් ගේන්න, බුද්ධිමත් වීවර්ස්ලා ඔයාට හමුවෙයි.
      අපේ ඊලඟ පරම්පරාව මේ වගේ හරි දැනුවත් කරන්න නැතිනම් අපේ රට ඉස්සරහට යන්න අමාරුයි. පොතක්පතක් කියවන තරුන ලමයි දැන්කාලේ හරි අඩුයි.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому

    ඔබට මෙවන් වටපිටාවක් සැකසූ ඔබතුමාගේ පියා එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න වටිනවා...

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 3 роки тому +3

    කාලයක් තිස්සේ හොයපු විස්තර හැම දෙයක්ම එකම තැනක. 😍 රාමුව ❤️ ඇබ්බැහියක්.

  • @RB-ot8yp
    @RB-ot8yp 4 роки тому +31

    😌❤️ සාන්ත මැරුණා..... ඒක කියපු විදිහ මරු. 😅

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne2274 4 роки тому +7

    This is so great...highly appreciate the difference you make with good content..really interesting ...😍😍😇😇Thank you

  • @lakinduthathsara400
    @lakinduthathsara400 3 роки тому +2

    Prefect ❤️ ජීවිතේ වෙනසක් වෙන්න වෙනසක් කර ගන්න හැමදාම දැකපු රාමුවෙන් ගොඩක් එහාට බලන්න පුළුවන් වටින තැනක් , keep it brother ❤️

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath 4 роки тому +2

    මේ මහත්මයා ලොකු සේවයක් කරල තියෙන්නෙ මේ වැඩසටහන කරන ඔබත් එසේමයි බොහොම ස්තූතියි ❤️

  • @yetipanic5983
    @yetipanic5983 4 роки тому +7

    අය්යා මිනිසුන්ගේ ගොන් බැනිලි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරන් යන එක ගොඩක් සතුටුයි Hats off එකට 🙌🙌💪

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 4 роки тому +8

    මෙ videos වලින් එන final point එක තමයි වැදගත් වෙන්නෙ, ඒකට තව ටිකක් කල් යනව! 🐣 Gu'Ru

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +2

      Ah dude. I will contact you. Sorry I got extremely busy :(

    • @emilhettiarachchi5961
      @emilhettiarachchi5961 4 роки тому +3

      @@Raamuwa its okay aiya! Take your time, ik you're very busy :')

  • @nipunchathuranga02
    @nipunchathuranga02 4 роки тому +8

    මම දැන් ඉරිදා වෙනකන් ඉන්නවා. රමුවේ අලුත් episode එකක් එනකන්. අද එකත් සුපිරිම අයියේ.

  • @nimalc1960
    @nimalc1960 3 роки тому

    ඉතාම විශිෂ්ඨ ඉදිරිපත්කිරීමක්. දෙවියෝ, භූතයෝ, යක්කු පමණක් නොව සියළුම ආගම් වලින් අත්‍ මිදෙන්න මට ශක්තිය දුන්නු පොතක් මේ. මේ මහත්මය වගේම මමත් ඔය මිත්‍යාව එලිදරව්කරන්න කටයුතුකරලා තියෙනවා.

  • @cheezzslize39
    @cheezzslize39 Рік тому +1

    මේ පොත මට හම්බුණ විදිය අපූරුයි.. අවුරුදු ගානකට කලින් මම අදුරන අයියා කෙනෙක් ගේ ගෙදර ගියා එයා උසස් පෙල ලියලා ඉවර කරලා, මම සාමාන්‍ය පෙළ අවසන් කළා පමණයි.. ඒ ලෙවල් ගැටළු විවරණ බහුවරණ පොත් මට ඒ අයියා දෙන ගමන් මට කිව්වා වෙන ඕන පොතක් අරගෙන යන්න කියලා.. මම පොත් ලැයිස්තුවක් ම තෝරාගත්තා.. ඒ පොත් අතර දම්පාට පිට කවරය යුතු මේ පොතත් අඩංගු වුණා.. පොත ලැබුණොත් මං පොත කියෙව්වෙ වසර කිහිපයකට පසු..අන්න එදා තමයි මට තේරුණේ මට මේ පොත කියවන්න තිබුනෙ ගොඩකාලෙකට කලින් කියලා.. ලංකාව වගේ මිත්‍යා මත රජයන සමාජයක, අදෘශ්‍යමාන බලවේග හෝ වෙනත් ඇසට නොපෙනෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස පිළිබඳ පර්යේෂණාත්මකව ලියපු ග්‍රන්ථයක් මම දැක්කේ පළමු වතාවට.. මතකය අලුත් කිරීම පිළිබඳ ඔබට ඉතා ස්තුතියි රන්දික සහෝදරයා..❤

  • @CeylonGo
    @CeylonGo 4 роки тому +3

    ලංකාවේ තියේන වැදගත්ම සහා වටිනම චැනල් එක..💓🔥🔥

  • @gerardperera9860
    @gerardperera9860 4 роки тому +6

    මම පොඩි කාලේ මගේ බය නැතිකරේ ඔය පොත ..පට්ට..😊

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому

      මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි

  • @විසිතුරුලෝකය-ඤ8ණ

    මමත් අාසාවෙන් කියවපු පොතක්.එ්ත් එතුමාගේ අදහස් සම්පුර්න සත්‍ය නොවන බව පසුව වටහා ගත්තා

  • @cdbp2691
    @cdbp2691 4 роки тому +1

    ඔබතුමා හරිම ප්‍රසන්න විදියට ඉදිරිපත් කිරීම කරනවා... 👌❤️ තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
    නොවටිනවා කියලා කියන්න දෙයක් මේ නාලිකාවේ හම්බෙලා නැති නිසා, අන්තර්ගතය ගැන අමුතුවෙන් ගුණ වයන්න ඕන නෑ නේ.. 😊

    • @Raamuwa
      @Raamuwa  4 роки тому

      ස්තූතියි !

  • @theharathanuja6103
    @theharathanuja6103 3 роки тому

    අයියේ ඔයා පාට පාට ලයිට් පත්තු කරගෙන යනවා පේනවා එක තැනක් එලිය කරන්න.ගොඩක් දේවල් ඉගන ගත්ත බොහොම ස්තුතියි සහ තවත් ඉදිරියට යන්න සුබ පතනවා.ඔක්කොම වීඩියෝ බැලුව තවත් බලන්න අසාවෙන් ඉන්නවා

  • @janithniranjaya1028
    @janithniranjaya1028 4 роки тому +3

    රන්දික සහෝදරයා ලොකු දෙයක් කරගෙන යන බව පේනවා...ජය..!!!

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 роки тому +4

    අම්මෝ නියමයි , හැම ඉරිදටම බලන් ඉන්නෙ වීඩියෝ එක දානකන්

  • @amazonallinone978
    @amazonallinone978 4 роки тому +48

    මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්ඩ බැරිද මොනාම හරි සබ්ජට් එකක් තෝරගෙන , එහෙම එකක් කරනවනං පැය කීයක් උනත් බලන්න ලෑස්තී මං 😍😍😍😍😍

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna4025 4 роки тому

    Very nice. හරිම ඇත්ත. විචක්ෂණ බුද්ධිය. මගේ පුරුද්දක් හරිද ඇත්ත ද බොරුද කියලා හොයල බලන එක. ඇත්තටම ඔබගේ presentation, videos හරිම ලස්සනයි.

  • @lasantharanasinghe9246
    @lasantharanasinghe9246 3 роки тому +1

    නියමයි.. අතිවිශිෂ්ඨයි.. මමත් මේ දේවල් කරනවා.. එහෙම සාත්තර බලන්න යන තැන්වලට යනවා.. "ඔව්" හරි "නෑ" උත්තර විතරක් දෙන්න මම පරිස්සම් වෙනවා.. කවදාවත් කාත් එක්කවත් විස්තර කියන්නේ නෑ.. ඒත සමහර තැන් වල සමහර අය එනවා "ඔයා මොනාබලන්න ද ආවේ" එහම අහගෙන.. හිනා වෙනවා මිසක් මම නම් කිසිදෙයක් කියන්නේ නෑ.. Option දීල select කරන්න කිව්වොත් එයාටම කියන්න කියනවා.. නැත්තං මම තව විස්තර අහනවා.. ඒත් මට තියෙන ගැටලුව සමහර අය ඉන්නවා අතිශය පෞද්ගලික දේවල් පවා කියනවා.. ඒ දේවල් මගේ රහස්.. ඒත් ඒ අය කොහොමද විස්තර ඇතුව කියන්නේ? මම කතා කරන්නෙවත් නැතුව? මගෙන් "හරි ද?" කියල ඇහුවම.. මම "දිගටම කියන්න කො" කියනවා.. ඒවා ඔක්කොම හරි.. ඒ කොහොමද? මේ අයට mind reading කරන්න පුලුවන් ද?

  • @Wette_91
    @Wette_91 4 роки тому +5

    Thank you for refreshing us in early morning, even I should change little ... Thank you ❤️❤️

  • @-xxx5349
    @-xxx5349 4 роки тому +4

    මාත් වයස අවුරුදු 12දි විතර ස්කොලෙ පුස්තකාලෙ තිබිලා එබ්‍රහම් කොවුර් මහතාගෙ පොත් කියෙව්වා...ඇත්තටම එකෙන් අපෙ චින්තනයට ගන්න දෙවල් තිනවා...මාත් ඔය ගුප්ත විදයාවන් තිනවායි කියන අයට අභියොග කරා...ඔබ කියනවා වගෙ එ අය සමහර කාරනා ඉෂ්ඨ කරගන්න හදන්නෙ බය කරලා....එක පුද්ගලයෙක් මට මතකයි මට අවතාර පෙන්වනවා.එහෙම පෙන්නුවොත් ඔහුට ලක්ෂයක මුදලක් ලබා දෙන්න ඕන කියලා කිව්වා.එ වගෙම අවතාර පෙන්වන දවසට එ මුදලත් රැගෙන ආ යුතුයි කිල කිව්වා..එ මුදල මං වෙනුවෙන් වෙනත් කෙනෙකු දෙන්න පොරොන්දු උනාම මම කොන්දෙසි කිහිපයක් දැම්මා...
    ඔවුන්ගෙ කොන්දෙසි අනුව මං තනිවම එක්තරා ස්තානයනට රාත්‍රි කාලයෙ යා යුතුයි.මං කිව්වා තනියම යන්න පුලුවන්.නමුත් මගෙ ආරක්ෂාවට මන් ඉන්න තැන ඉදන් මගෙ ශබ්දය ඇහෙන දුරකින්...අඩුම මීටර් 100ක්වත් දුරකින් මගෙ මිත්‍රයකු සිටිය යුතුයි කියලා...මොකද මුදල් හොරකම් කරන්න හදන ක්‍රමයක් වෙන්න පුලුවන් නිසා මෙක.
    එ වගෙම මම කිව්වා කිසිම ආලෙපනයක් මගෙ ශරිරයෙ ගල්වන්න බෑ කිල.මොකද එ වගෙ දෙයකින් සිහිය නැති කරලා මුදල් ලබා ගන්න ඉඩ තියෙන නිසා...
    මෙ දෙවල් කිව්වට පස්සෙ අර හොල්මන් පෙන්නනවා කිව්ව පුද්ගලයා කිව්වා හැමොටම හොල්මන් අවතාර පෙන්වන්න බෑ.එකට කෙන්ද්‍රයෙ යම් දෙයක් තිනවා.ඒක පිහිටලා තියෙන්න ඕන කිල.මම කිව්වා හොදයි මම කෙන්ද්‍රය දෙන්නම්.හැබැයි ඔබ මෙ කතාව කලින් කිව්වෙ නෑ.දැන් මෙක කියන්නෙ මෙක මග අරින්න ඕන නිසාද කිල...
    ඊට පස්සෙ කිව්වා විශ්වාස නොකරන කෙනෙක්ටත් මෙක පෙන්වන්න බෑ කිල.මම කිව්වා විශ්වාස කරන්නත් දකින්න එපැයි කිල.ඊට පස්සෙ එ පුද්ගලයා හිමින් සැරෙ මාරු උනා.ආයෙ කතා කරෙත් නෑ
    ඉතින් ඔය වගෙ සිද්ධි ගොඩක් වෙලා තිනවා.මාත් ඔය අත්භුත සිද්ධින් ගැන හොඳ විමසිල්ලෙන් බලන කෙනෙක්.එ නිසා මගෙ ජිවිතයට ගොඩක් දෙවල් වාසි සහගතව ලැබිලා තිනවා.කොහම උනත් මට කියන්න තියෙන්නෙ එබ්‍රහම් කොවුර් මහතාගෙ පරික්ෂනවල සතයතාව 50%ක් පමනයි නිවැරදි.ඔබ කිව්වාට ඔහු මෙ දෙවල් මිනිස්සු වෙනුවෙන් කරා කිල...මම නම් දැක්කෙ ඔහු මෙ දෙවල් ප්‍රසිද්ධිය හා මුදල් උදෙසා කල බවයි.තව ටිකක් එ ගැන හිතා බලන්න.හොර මන්ත්‍ර සෘෂිවරු භුතයො දෙවිවරු වගෙම මොහුත් කරෙ එකෙ අනිත් පැත්ත යොදාගෙන තමන්ට අවශය දෙවල් ලබා ගැනිම කියන එකයි මගෙ මතය මං හොයා බලපු දෙවල් වලට අනුව දැක්කෙ..

  • @ravindudilanjan7014
    @ravindudilanjan7014 4 роки тому +3

    මන් දැක්ක (අපේ වචනෙන් කියනවා නම්) "සුපිරිම මොළ නැවක්".., අයියේ දිගටම කරගෙන යන්න, පට්ට ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ, වෙලාව යනවා දැනෙන්නේ වත් නෑ 😍😍..

  • @kasunasiri
    @kasunasiri 4 роки тому +2

    රන්දික සහෝදරයා ඔබ ලබා දෙන.. දැනුමෙහි වටිනාකමට මිලක් නොමැත .... තවද පාට ගැන නොදන්නා අයට පාට ගැන විස්තර කිරීමට කාලය නොයවා.... ඔබත් සමග පාට ගැන ඉගෙනීමට ගොඩක් කැමත්තෙන් ඉන්න අයත් සමග නොසැලී ගමන යමු....

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 роки тому

    මේ video ඒක හැදුවාට බොහෝ ඉස්තුති. අයියාගේ video එකක් එනකම් බලාගෙන හිටියේ. මරු video ඒක හිතන්න අලුත් පැත්තක් පෙන්වා දෙනවා. මට බය මිනිස්සු මේක වැරදි විදිහට තේරුම් ගනී ද කියලා.

  • @gayanliyanage1
    @gayanliyanage1 4 роки тому +14

    අයියා දාන්න ඕන එකක් අපි බලනවා... ඔයා යන පැතිකඩ මන් මාර ආසයි... ඔය දැනුමට ... ඇබ්බැහි වෙලා... 💓💪📑

  • @nathalcovers6060
    @nathalcovers6060 4 роки тому +21

    එනක්න් බලං හිටියෙ ඇගිලි ගැන ගැන ❤️

  • @rvmov9013
    @rvmov9013 4 роки тому +4

    ❤😘ඔයාගේ විඩියෝ වලට පුදුම ආකාර්ශණ යක් නේ අය්යා ❤❤

    • @ravinravin560
      @ravinravin560 4 роки тому +3

      ඒක නම් ඇත්ත

    • @amandaparmodaya1971
      @amandaparmodaya1971 4 роки тому +2

      🤔 එකත් ඇත්ත තමයි එක නිසා හරිම හොඳයි

  • @abroadlife6558
    @abroadlife6558 3 роки тому

    රාමුව රාමුවක් නොවී ජීවිතයට නව මාර්ග විවෘත කරන රන් දොරටුව කියලා කියන්නම්. මරු. දැනුම සොයන , සොයා ගන්නට අසීරු ඒත් දැනුම පිපාසය නොසංසිදුනු, අයට මෙය අනර්ඝයි.

  • @sahansliyanage8625
    @sahansliyanage8625 4 роки тому +1

    බොහොම ස්තූතියි. අද ඉන්න හේතුවාදීන්ගෙ තත්වය අයියට අමුතුවෙන් පෙන්නන ඕනෙ නෑනේ. චින්තනය පුලුල් කරගන්නවා වෙනුවට රාමුවකට කොටු උන හේතුවාදීන් ටිකක් තමයි අද නම් බොහොමයක් දකින්න ඉන්නේ.

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +1

      ඇත්ත මල්ලි. නමුත් අපි අපේ තරුණ පරපුරේ ඔළුගෙඩි ටික පුළුල් කරමු

  • @test0147
    @test0147 4 роки тому +3

    නියම පොතක්, මට තියෙන්නෙත් අයියගේ වගේම ගමනක්. බොහෝ දෙනෙක් හිතං ඉන්නවා අපි අනිවාර්යෙන්ම කඳවුරක් තෝරාගත යුතු බව. මට මතකයි මම භෞතිකවාදී කඳවුරේ ඉන්න කාලේ මට හිටියෙත් ඒ වගේ යාලුවෝම ගොඩක්. දවසක් මොකක් හෝ දෙකට මම විඥ්ඥානවාදී අදහසකට පොඩි සපෝර්ට් එකක් දුන්නම මගේම යාලුවෙක් ඒ කමෙන්ට් එකට රිප්ලයි කරනවා "මම හිතුවේ නෑ උඹ ඕවා විශ්වාස කරන එකෙක් කියලා"
    ඒ කියන්නේ ඔහුගේ අදහස මට නිදහස් මනසකින් මේ සිදුවීම් දිහා බලන්න බෑ. එකෝ මම එයාලා එක්ක එකතු වෙන්න ඕනේ එක්කෝ මම අනිත් කඳවුර තෝරාගන්න ඕනේ. හැබැයි එයාලගේ profile වල එයාලා "නිදහස් චින්තකයෝ" මට තේරුන දේ තමයි මේත් තව වහල් කමක් නෙවේද? කියන කාරණය.
    අනිත් එක කොවුර්ගේ අභියෝග ගැන අයියගේ අදහසම තමයි මටත් තියෙන්නේ. අපි මුළු අභියෝගයම පදනම් කරන තියෙන්නේ "මුදල් හැමෝටම එක වගේ වටිනවා" කියන සංකල්පයෙන්. අපිට මුදල් වටින නිසා අනිත් යටත් ඒක එහෙමම වටින්න ඕනේ. අපිට ප්‍රසිද්ධිය වටින නිසා එයාලටත් එහෙම වටින්න ඕනේ. නමුත් මුදල්වල වටිනාකමක් නැති කෙනෙක්, තමන්ගේ විමුක්තිය හොයන කෙනෙක්(බොහෝ දෙනෙක් මේ පාරේ ඉන්නේ එහෙම අය) මේ මුදල්, ප්‍රසිද්ධිය වෙනුවෙන් stunt පෙන්නන්න එයිද?

  • @nalinsbandara9614
    @nalinsbandara9614 4 роки тому +5

    රාමුුුුවේ අරමුණ විශිෂ්ඨයි. විවිධ පුහු තර්ක හො අදහස් දැක්විම මත රාමුවේ අරමුණ වෙනස් කර ගැනිම හො රාමුවේ ගමන් වෙිගය අඩාල නොවිය යුතුය

  • @sabithahettiarachchi1732
    @sabithahettiarachchi1732 4 роки тому +4

    මහත්මයා ඔබකරණ අකාරය නිවැදියි. යම් හුඩු බාල අඳහස් ප්‍රකශ කරන්ණන් සඳහා කාලය නස්තිය කරන්ණ එපා මන්දයත් ඔවුන් දැනුම සොයන්ණන් නො

  • @tharindumalinga2428
    @tharindumalinga2428 4 роки тому

    මේ වගේ මටත් බොහොම පුංචිම පුංචි අද්දැකීමක් තියෙනවා.
    මම 10 වසරේදී science වලට clz ගියේ මනෝවෛද්‍ය Dr. Roshan s.kumara සර් ලගට, සර් ගෙන් ලබපු දේවල් නිසා. ඒ වෙද්දි මාත් හැම දේම ප්‍රශ්න කරන්න හුරැ වෙලා හිටියේ. මෙන්න මේ කාලේදි තමයි සිද්දියට මූන දුන්නෙ මගෙ අම්මගෙ අක්කාට වරමක් (යම් කිසි අද්භූත බලයක්) වගේ දෙයක් කියලා අපේ ගෙදරට පහලින්ම දේවාලයක් හැදුවා..
    ටික දවසක් මන් මේ වෙන දේවල් දිහා හොදට බලාගෙන ඉදලා එක වෙලාවකදි 😁 මටත් සාත්තරයක් අහන්න ඕනේ කියලා අපේ පවුලේ අයයි ඔක්කොමලා ඉන්න තැන ඉදිරිපත් උනා..
    මේ වැඩේ මන් කරන්නෙ මේක ඇත්තද බොරැද කියලා දැන ගන්න බව දැනගත්ත අම්මා, සීයා, ආච්චි, බාප්පා ඔක්කොමලා බැන්නා දෙයියෝ එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. හැබැයි sir ටිකක් ඔලුව හදලා තිබ්බ නිසා. මන් ඒවා ඇහුවේ නෑ.
    මන් කල් තියාම හොදට කල්පනා කරලා හදාගත්තා අහන්න ඕනේ දේකුත්. මේ වගේ දේවාල වල වැඩ වෙන්නෙ මැරුන අය සම්බන්ධවනේ ගොඩක්.ඉතින් මන් හදා ගත්තා සරල ප්‍රශ්නයක්.
    ප්‍රශ්නෙ තමයි මන් අපේ නෑදෑ වෙන මැරැන කෙනෙක් හිතා ගන්නවා , මන් හිතේ තියන් ඉන්නෙ කවුරැ ගැනද කියලා හරියටම කියන්න ඕනේ..
    වැඩේ අපේ ඉන්න නෑදෑ පරම්පරාවටත් විනිවිද භාවයක් තියෙන්න ඕනේ නිසා. කල් තියාම කොලේක මන් හිතාගන්න ඉන්න මැරැනු කෙනා ගැන පොඩි විස්තරයක් ලියලා තාත්තා අතට දුන්නා.
    පස්සෙ ගිහින් ඇහුවා. අයියා කිවුවා වගේම , ප්‍රශ්න අහලා උත්තරේ ගන්න හැදුවා.මාත් උත්තර දුන්නා,
    මෙයා උත්තර කිහිපයක් දුන්නා. එකක් වත් හරි ගියේ නැහැ..
    අන්තිමේදි මෙයා ආරෑඩෙන් ඉන්නැද්දිම කවුරැ ගැනද හිතුවේ කියලා ඇහුවා.
    (මන් මෙතනදි හිතාගත්තු මැරැනු කෙනා. පොඩි ලමෙක් මේ ලමයා ඉපදිලා මාසෙකින් විතර මැරැන කෙනෙක්.මන් එහෙම කෙනෙක් හිතුවෙත් මොකද මේ වැඩේ කරන්නෙ මගෙම අම්මගෙ නංගි නිසා අපේ පවුල් වල විස්තර හොදටම දන්න නිසා මෙයා හොදාකාරවම මැරැනු අය ගැන දන්නවා..
    හැබැයි මන් මේ වගේ පොඩි ලමෙක් ගැන හිතයි කියලා කීයටවත් ලොකු අම්මා ගෙස් කරන්නෙ නෑ.)
    පස්සෙ එයා දුන්න උත්තරේ තමයි ඒ වගේ පොඩි ලමයි ගැන කියන්න බෑලු පේන්නෙ නෑලු වගේ උත්තරයක් මතක විදියට.
    🤷 හිටපු අනිත් අය කොයිතරම් දුරකට මගෙ වැඩේ පිලිගත්තද නැද්ද නම් මන්දා. මන් විනිශ්චයකට ඇවිත් පැත්තටක උනා.
    දේවාලෙනම් තාම තියෙනවා හැබැයි අපේ ගේවල් කිට්ටුව නෙමෙයි. වෙන තැනක..

  • @ishannayanajith6847
    @ishannayanajith6847 4 роки тому

    ඔබට බොහොම ස්තූතියි.කියවන්න ආසයි ඒත් පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව හිටියෙ.ආරම්භය ඔයා දුන්න.රාමුව බලන්න ගනිපු දවසෙ ඉදන් තමයි මට තේරුනේ මගේ බුද්දිය තියෙන්නෙ කොතනද කියල...ඔයා කරන්නෙ ලොකු උදව්වක් ❤

  • @emanside3519
    @emanside3519 4 роки тому +3

    අයියත් මන් වගේ තමයි හිතන්නේ ඒ නිසා තමයි මේ වීඩියෝ වලට ආස ,
    මන් වගේ සිතීම යනු; ඕනම දෙයක් පිළිබඳ ගැති නොවී පර්යේෂණාත්මක ඇසින් බැලීම

  • @USAVLOG.
    @USAVLOG. 4 роки тому +5

    *this is beautiful explanation bro keep up 👊 i have a this book i never go that deep time to read again*
    *පරණ රතිඤ්ඤා කරලක් ආපහු පත්තු කරල බලන්නම්* as u ♥ 👊

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому

      මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි

  • @ni-rez7408
    @ni-rez7408 4 роки тому +9

    සුපිරියි කියලා වැඩක් නෑ.🧠🧠🧠🧠👌

  • @DEVILSMOK
    @DEVILSMOK 4 роки тому +1

    අතේ තියෙන මුද්දයි රැව්ලෙ තියෙන හැඩෙයි කට කොනෙන් හිනා වෙන එකයි බලන්න එපා යකෝ. ඒ මනුස්සය කියන දේ ගනිල්ල!! හුගක් හාමුදුවන්ගෙ බනට වඩා දැනුම සොයායන රන්දික අයිය ඉන්ට්‍රො එක වටිනව ❤️❤️

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 2 роки тому +1

    දෙවියෝ සහ භූතයෝ 📚 ඉතාම වැදගත්.ඔහුගේ නිවස තැනීමේදී මිනී අලු තැන්පත් කර නිවස තැනීම/🔥 හොල්මන වැනි මාතෘකා තාමත් මතකයි.ස්තුතියි නැවත මතක් කරාට.