Fantastic review! Great explanation. Personally, I like movies movies inspired by real events. Steven Spielberg's "Munich” was one of them. I believe the themes remain pertinent, especially considering the ongoing situation in Israel and Palestine. I request an episode focusing on the 1972 Munich massacre from Spielberg's perspective. Thank you. 👍🙏
Hats off Mr.Randhika.. 👏 Finally I'm gonna rewatch the movie I found somewhat boring but mind blowing and also the only movie now I can think about.(I mean after watching your explanation 😁) And, "Now you have become explainer of the concealed" Good luck ahead! ❤
Randika Sir, one point to clarify at 42:44. you said U235 is bombarded with one neutron and 3 neutrons emit during the fission process. So there are net 2 neutrons in the right side of the reaction. They have masses too. So have the original U235 nucleus got a greater mass than the sum of the masses of Ba,Kr nuclei and 2 neutrons?
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
🚀 ------------------------✴--------------------------- 🚀
තත්පර 30 කට කලින් මොලයට පණිවිඩ එන විදියට තමයි කව්රුත් එදිනෙද වැඩ කරන්නේ කියල ඔයාම කිව්වා නේද? එහෙම බැලුවාම ඒ බෝම්බිය හදපු කෙනාගේ මෝලයට පණිවිඩ එවපු කෙනාට හෝ කාටහරි ඕන වෙලා තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එකපාර මරාලාදාන එක..
මේක කරන අය කව්ද ඉන්නෙ
සුබ අලුත් අවුරුද්දක් වේවා රන්දික අයියෙ ❤ රාමුව පටන් ගත්ත දා ඉදලා බලනව වඩසටහනට සම්බන්ද වෙන්න බැරි උනත් ඔයාගෙ රාමුව චැනල් එක බලලත් ගොඩක් වෙනස් උනා මං.. සල්ලි වියදම් නිසා වැඩසටහට සම්බන්ද වෙන්න බැරි උනා තාම ඒත් කොහොමහරි ඒකට සම්බන්ද වෙනවා ❤ 🤙🔥 ජයම වේවා ඔයාට 🎉
ඔපී දාම ප්‍රතික්‍රියාව ආරමභ වෙලා තියෙන්නෙ කියල අදහස් කලේ එයාගෙ මනසෙ ඇතිවුනු අර "දෙවනි පිපුරුම" නෙවෙයිද 🤔
People's banks card payments krnna be neh 🥲 api kohomada payment krnne
Elon musk විසින් නිර්මාණය කල neuralink
Project එක පිළිබඳ සමබර විග්‍රහයක් කරමු කියන අය like කරමු .
ජය!
Much needed one ❤️
අනිවාරෙන් ඕනෙ 💯
අනිවා ඕන
අනිවාර්යෙන්ම
Ooooneeee
අවසාන වචන ටිකට දුක හිතුනා...කිසිදු ආයසයකින් තොරව පුටුවක් උඩ ඉදගෙන මෙවැනි අත්දැකීමක් අපට විඳින්නට සලස්වපු ඔබගේ දැවැන්ත මහන්සියට ගොඩක් ස්තූතියි ❤️👌
අලුත් අවුරුද්දට හම්බ උන හොදම present එක.😉✌️
රාමුවෙන් Video එකක් දාලා කියල දැක්කම දැනෙන සතුට දරාගන්න බෑ....😁❤️❤️
ekennma 😊❤
100% ❤
ඒකදිගට සාමාන්‍ය ධාවන වේගයේ තබා පැයයි මිනිත්තු 46 ම බලපු අයත් ඉන්නවා.. One of the best episodes in this channel. Great commitment and presentation..
Thanks mate!
@@Raamuwarandika ayye me wage parana video walata sambanda karana thiyena kota eke link ekath tag krnna puluwan da ......
මිනිස්සු ඔහේ ජීවත් වෙලා මැරිල ගිහිල්ලා බෑ. මේවගේ වීඩියෝ අහන්න දකින්න ඔින. 🥰🥰🥰🥰
මේව බලන්නත් වාසනාව තියෙන්න ඕනෙ 😌❤
මම හිතනවා 20 වන ශතවර්ෂයේ ජිවත් වුයේ ඉතා විශිෂ්ට මිනිසුන් කියල. සමහර විට ලෝක යුද්ධත් එකට හේතුවක් වෙන්නැති. great video sir ❤
Excellent point!
Bad times makes strong people!!
Strong people makes good time!!
Good times makes weak people!!
Weak people makes bad times!!
Repeat!
Repeat!!!!
Indeed!
අලුත් අවුරුද්දේ ඔබතුමා දකින්න ලැබීම තරම් මොන සතුටක්ද 😊😊😊
ජය වේවා !
Video එකේ Duration එක නිකම්, Oppenheimer පැහැදිලි කරන්න හදපු තවත් film එකක් වගේ 😅❤
Oppenheimer අටුවාව
meke film eka gana witarak neme thiyenne.. no hate bro .. oyata onnam reviwe ekk balanna .. ❤
Yt එකෙන් ෆිල්ම් අහන් එකෙක් නේද මේන්😂
මට නං ඒත් මදි 😢 එච්චරටම රසයි❤
දැනුණේ වත් නෑ
අලුත් අවුරුද්ද ට හොදම තෑග්ගක් දීලා සුබ අලුත් අවුරුද්දක් වේවා රාමුව❤🎉
රාමුව වගේම නාලිකා හම්බවෙලා තියනවා.. රාමුවෙන් කියවන තරම් ඒ මොනවත් රසවත් නෑ.. ඔබේ හැකියාව විශේෂයි..
100% ❤
Thawa monada thiyena channels
මේ film එකට අදාල කීයවීමකුත් අදාළ channel එකේ දාල තියනවා.. පෙනුමත් රන්දික මහත්මයා වගේමයි.. මේ නාලිකාවේ නම සදහන් කිරීම සදාචාරාත්මකයි කියල මම හිතන්නේ නෑ.. search කරල බලන්න..
මම හිතන්නෙ මදුජිත් සාගර කියන චැනල් එක වෙන්න ඕනි.
@@AnangaPrathaphMonarabandaraPho ow mn eka impersonation yatathe report kara.
මුළු තත්පර 6397 ම කිසිම නීරස බවක් නැතුව උනන්දුවෙන් බලන් ඉන්න පුළුවන් වීඩියෝ එකක්... ❤
ඔබ තුමාගේ මේ චිිිිිත්‍රපට කියවීම next level. මේ චිත්‍රපට නිර්මාණය කරන රටවල ඉන්න මිනිස්සුවත් ඔබ තුමා කියවන විදිහට ලස්සනට දකිනවා දැකලා නෑ.
රන්දික මහත්මයා.. අති විශිෂ්ඨයි.. මේ අන්දකාරය තුල ඔබ අපට ආලෝකයක් වැනිය. ♥️
ඊයේ රෑ film එක බලලා ඉද්දී අද මෙහෙම මේ වීඩීයෝ එක හම්බ වුන එක හරි ලස්සන අහම්බයක්...✨️
Where can I watch it ?
❤
@@rashmi6127 I downloaded it .
@@rashmi6127download it from yts
@@rashmi6127Yts
Film එක ආපු කාලෙම comment එකක් දැම්මේ මාස ගානක් ගිහින් අරි video එකක් දාපු එක නම් වටිනවා❤️
අති සුපිරියක්.. ඉතාම ඉස්තුතියි .. අතීත කාලෙට ගිහින් මේ පාඩම් ඔක්කොම ආයෙත් ගන්න හිතුනා. ඔව් අද අපි ඉන්නෙ ඔපන් හයිමර් ගේ ලෝකයේ මිනිස්සු අතර තියෙන්නෙ ගනුදෙනුවක් අපෙන් එයාලට උවමනා දේ කරනකන් හොදයි .. අපි සෝබාදහමට එකගගව වැඩ කරන්න ඔනා අට ලෝදහමෙන් ඉගැන්නුවේ එයයි.. බොහොම ඉස්තුතියි හිරිවැටී තිබූ ඉස්නායු බලගැන්නුවාට...
රාමුව නොතියෙන්න.. Oppenheimer මට තවත් එක චිත්‍රපටයක් විතරයි.
Thanks for that ❤
මේ තියෙන්නේ අවුරුදු තෑගි
ස්තුතියි💝
එක විදියට එක මනුස්සයෙක් එකම දෙයක් ගැන එක දිගට කියවන එක දිහා එක මොහොතක්වත් අත් හරින්නේ නැතුව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් එකම යූ ටියුබ් නාලිකාව ...... රාමුව .....
100% ❤
Studio එකේ background එක වෙනස් කරලා🌝🔥
සුභ අලුත් අවුරුද්දක් වේවා!!! රාමුව 🔥
ඔබට බොහොම ස්තුතියි විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති අයටත් තේරුම් ගත හැකි පරිදි විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කළාට . වැඩි කල් යන්න ඕන නැහැ ඊශ්‍රායලය අමාණුෂික ලෙස පලස්තීනයට කරණ පහරදීම් නිසා ඉරානය වගේ රටක් suicide nuclear mission එකක් කරලා තුන්වෙනි ලෝක යුද්ධයකින් ලෝකයම විනාශ වෙන්නත් පුළුවන් . ඇමරිකාව තමයි මේ විනාශයට මුල
Sir, පිස්සු හැදෙනවා හැම වෙලාවෙම ඔයා දෙන episode වලට. But මට දැන් හිතෙනවා ඔයා මේ දැණුම English වලින් දුන්නා නම් මේ වෙනකොට අපි කරන ඇගයීමට වඩා ලොකු දේවල් ඔයාට ලැබිලා.. මම මීට කලින් ඔයාගේ videos බලන්ව විතරයි but ඇත්තටම ගොඩාක් පින් මේ දෙන දැනුමට. මීට වඩා දැණුම දුන්නා තැන් තිබුණත් මම මෙතන මේ ගැන කිව්වේ.. මේ වගේ දේවල් බලන අය වැඩි නිසා..
God bless you sir.. thank you for sharing your knowledge with us ❤
උසස් පෙළ ගණිත විෂය ධාරාව ඉගෙන ගන්න කෙනෙක් හැටියට පාසලේ ඉගෙන ගන්න ගණිතයට වඩා මෙහෙම ඵෙතිහාසික පසුබිමත් එක්ක ගණිතයෙන් විශ්වය විවරණය කරගන්න ලැබෙනවනං නියමයි....මේ වගේ යුගයක් ආපහු බිහිවෙනවනං....genius ලා පිරුණ...
මම දැකපු හොදම ගුරැවරයා ඔබ මගේ ජීවිතෙට
මොකක්ද ඔය නිල් පාට කැල්ල
@@Sl.vitamin.protein137 Donations mn hithanne
@@Sl.vitamin.protein137 sirwtama 😂
@@Sl.vitamin.protein137Donation එකක්
@@Sl.vitamin.protein137 e eya raamuwata gift karapu gana japan yen walin
තාක්ෂණික දියුණුව හා විද්‍යාවේ දියුණුව මිනිස්සුන්ට හරියට වටහාගන්න බැරි කාලපරිච්ඡේදයක අපි ඉන්නවා කියලා වෙලාවකට මට හිතෙන්නේ. පොඩි වෙලාවකට හරි නතර වෙලා අපිටම අපි ගැන හිතන්න යොමු කිරීම ඇත්තෙන්ම වටිනවා. ❤❤
විශ්වයේ වෙන ගොඩක් අසාමාන්‍ය දේවල් දකින මං වගේ අයට ඔබතුමා ශක්ති ජනක ඉන්දනයක්❤
English වලින් මේ channel එක කලා නම්........!!!!!
කියන්න වචන නැහැ සර්. මගේ යටිහිත කිව්වා ලගදිම සර් Oppenheimer film එක ගැන critical analysis එකක් ගෙනෙයි කියලා. ඒත් මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ගෙනේවි කියලා. තෙරුවන් සරණයි සර්ට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
බලන්ම හිටපු දෙයක් මිත්‍රයා බොහොම ස්තූතියි❤️🔥
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට, සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන, ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰
පැයයි විනාඩි හතළිස් හයකුයි තත්පර තිස් හතක් එක දිගටම බලන් ඉන්න නෝලන්ගෙ ෆිලුම තරමටම අයියාගෙ විචාරය සුපිරි උනා.. 🎉🎉
ස්තූතියි . කලු සුදු රූප රාමු භාවිතා කලේ ඇයි කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.
ඔබතුමා තරං හොඳට දෙයක් තේරුම් ගන්න සහ පැහැදිලි කරන්න පුළුවන් තව අය ලෝකෙ නැතුව ඇති 😊
ඇත්තටම ෆිල්ම් එක බැලුවට මේ තරම් ඒක ලිහා ගන්න තරම් මනස පුරුදු නොකරපු එක ගැන ලැජ්ජාසහගත දුකක් ඇති වුනා. ෆිල්ම් එක ආයේ බලනවා.
චිත්‍රපට බැලුවට,
මේ වගේ කියවලා නම් නැහැ...
අද episode එකෙන් න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාව ගැන නොදන්න කරුණු කිහිපයක්ම ඉගෙන ගත්තා......
❤️❤️❤️🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ඔබතුමාට.... මේ film එක මට හම්බුන ගමන් මම දෙපාරක් බලල කල්පනා කලා මේකේ මොකද තියෙන කතාව , මේ බෝම්බේ හදන එකම නෙමෙයි කතාව කියල හිතුව, දෙවනි පාරත් බලනකොට යාන්තමට යම් දෙයක් තේරුම් ගියා. ඔබතුමාට ස්තූතියි යමක් දෙස වෙනස් විදිහකට බලන්න හිතෙන දෙයක් මනසට එක්ලාට. මේ පැහැදිලි කිරීමත් එක්ක ඇත්තටම කතාව අල්ලා ගැනීමට ලැබීම සතුටුයි . ජය වේවා ඔබ තුමාට.
Fission, Fusion සංකල්ප ගැන සිදුකළ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ❤
දැනට දශක කිහිපයකට පමණ කලින් Quantum භෞතික විද්‍යාවේ ඇතිවුනු කොටසක් තමයි Quantum Biology. මේ ක්ෂේත්‍රය මගින් ජීවය පැවතීම කෙරෙහි Quantum ලෝකයේ බලපෑම හදාරනවා. විශේෂයෙන්ම Quantum Coherence වලින් බැක්ටීරියා විශේෂයක ප්‍රභාසංස්ලේෂණය සහ Quantum Tunneling මගින් එන්සයිමීය ක්‍රියාවලි පැහැදිලි කිරීම හරිම විශිෂ්ටයි. මේ Quantum Biology පිලිබදව ඔබතුමාගේ කියවීම දැනගැනීමට කැමතියි......
ආදරණීය රන්දික මහත්මයාට සහ මගේ ආදරණීය රාමුව පවුලට සුභ අලුත් අවුරුද්දක් වේවා...❤
අලුත් අවුරුද්දට වටිනම තෑග්ගක් ..
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🎉❤
අතික්‍රමන මමත් කරා මට ඉවර කරගන්න බැරි උනට එක කරපු කලෙ මගෙ සෙහෙන්න වෙනසක් දැනුන❤
මට දැනුනම දේ තමා පසුතැවිම කියන දේ ඇත්තටම ඔබතුමා කියු පරිදි අපට දැනෙන පසුතැවිම් මොනවද කියල හිතෙනවා රොබට් ඔපන්හයිමට ඇති උන පසුතැවිමත් එක්ක ගද්දි ලෝකයම නැති වෙන්න මම මේ කරපු දේ මොකක්ද කියන එක
ෆිල්ම් එක බැලුවට මෙච්චර ගැඹුරට හිතුවේ නෑ. හිතන්න වෙලාවකුත් තිබුනේ නෑ. බලපු හොඳම review එක. මොලේට පරමාණු බෝම්බයක් ගැහුවා වගේ අලුත් දැනුම ගොඩක් සහ තිබුන දැනුම ඔපමට්ටම් කිරීමක්. මේ වගේ වටිනා videos සිංහලෙන් කරන එකට ඔබට බොහොම ස්තුතියි. 💖💖💖
සිතුවිලි හට ගන්න ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි ❤❤❤
"පූජාසනය මත හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ"
Fact
@@NaveenHerath22
watch ur life 😊
Last conversation between Einstein
ඔබගේ කියවීම හරි පැහැදිලියි නේ ස්තූතියි
මම දැකපු නිහතමානීම පරිනතම ගුරුවරයෙක් ❤️
මෙතුමට සම කරන්න කව්රුත්ම නෑ 😉
@@Winterlover-o1o ❤️
@@Winterlover-o1o දැනට ........
ඇගිලි ගැන ගැන උන්නේ අවුරුද්ද දවසෙම දීපු එක අපිට තැග්ගක් වගේ ❤🎉 Happy New year 🌷❤️ Randika aiye 🎉️🎊️
❤
මම හිතනව තව ටිකක් cillian murphy ගේ රංගනය ගැන කතාකරනම් කියල.නමුත් ඉතාම හොද විග්‍රහයක්.බොහොම ස්තූතියි❤
හිතට දැනෙන විග්‍රහයක්, තවත් බෙහෝ දේ හිතන්න පුළුවන් විශිෂ්ට පැහැදිලි කිරිමක් කළාට ඔබට ස්තූතියි...!
විඩියෝ එක ඉවර උන ගමන්ම දැනුනේ මරන බියක් 😢, බුදුහාමුදුරුවෝ දේශනාවක් සිහියට ආවා
අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා
සිංහල තේරුම :
ප්‍රමාද නොවීම නිවනට(නිවීමට) මගය. ප්‍රමාද වීම මැරී මැරී ඉපදීමට මගය. ප්‍රමාද නොවන්නෝ නොමැරෙති. ප්‍රමාද වන්නෝ මළවුන් වැනිය.
ලංකාවේ අපිට මේවාගේ දෙයක් දෙනවට... කියන්න වචන නෑ.. 🙏කෙනෙක්ගේ දැනුම පාදන එක ඇත්තෙන්ම ලොකු දෙයක්.. ඒකනේ ඔබතුමාට මෙවැනි දැනුමක් හම්බවෙලා තියෙන්නේ.. ඔබතුමාගේ දැනුම තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම සම්මානයක් දෙන්න වටිනවා.. මේ නාලිකාව වෙනුවෙන්.. ස්තූතියි ❤
Nolan නොහිටින්න මේ වගේ නිර්මාණයක් මේ විදියට ලෝකයට නොලැබෙන්න තිබුනා, ඒ වගේම ඔබ නොහිටින්න මේ වගේ නිර්මාණයක් අපිට මේ විදියට කියවගන්න එක අතපසු වෙන්න තිබුනා . ගොඩක් ස්තුතියි ! ජීවිතේ ලැබුන වටින ගුරුවරයෙක් .
ලෝකෙ හොඳම ගුරුවරයා ❤
මැදපෙරදිග යුද්දයත් එක්ක අන්තිමට කියපු ටික ඇහුවම සීතල වෙලා ගියා..
Btw excellent presentation. Hats off to your commitment.🙏
3 body problem එක ගැනත් කතා කරමු. ❤
ඇත්තටම video එක ටිකක් දිග උනාට අන්තිම ටිකට එනකොට තව තිබුනානම් කියලා හිතුනා. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. අතිවිශිෂ්ටයි! ජය වේවා! Thank you so much for this! 🙏🏼
සහෝදරයා. Dark matter and Dark energy ගැන video එකක් මේ channel එකෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මම
මං හිතන්නෙ විද්‍යාව තාක්ෂණය අංශයෙන් ගැඹුරට බැහැල ඉන්න....ගැඹුරට යන්න ආසාවෙන් පිස්සුවෙන් වැඩ කරන ඕනම කෙනෙක් තුල චරිත දෙකක් හෝ ඊට වැඩියෙන් තියනවා කියලා මං විශ්වාස කරනවා....
අන්තිමට ගහපු clap එක ....මන් මාර විදිහට ඒ වෙලාවෙ කීව වචන පෙලට සමවැදිලා හිටියේ ...ඇත්තටම ඒක පට්ට ...එක පාරම එ සීන් එක මගෙ ඔලුවෙන් අයින් උනා ..ඒ clap එක නිසා...අනේ මන්දා ඒක අමුතු feeling එකක් ❤
ෆිල්ම් එක බැලුවට නොතේරුන තැන් ගොඩක් තිබ්බා.තේරුන තැන් තවත් තේරුම් ගත්තා.ගොඩක් හොද පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබට......😊😊
වෙනද වගේම සුපිරිම වීඩියෝවක් ❤
මාර සුපිරියට ආස හිතෙන විදිහට නියමෙට පැහැදිලි කරනවා.👌❤️❤️
Film එක තිතටම පැහැදිලියි දැන්නම්.❤️
ජය වේවා සර් ස්තූති!
සර් මනසේ සාමය ඇති කර ගන්න ආකාරය ගැන වීඩියෝ එකක් ගේන්නකො
මුලින්ම හෙළ සිරිත අනුව සුභම සුභ සිංහල සහ හින්දු අවුරුද්දක් වේවා අපේ රන්දික සහෝදරයා ඇතුළු පවුලේ සැමට, සියලු දේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤
අපේ පුංචි මොලයට තේරුම් ගන්න බැරි තැන් ගොඩක් මේ පැය එකයි විනාඩි 46ය ඇතුලේ ඔබතුමා පැහැදිලි කරා හරිම ලස්සනට. කිසිම කම්මැලිකමකින් තොරව එක දිගට බලන්න පුළුවන් වීඩියෝ එකක්.🔥
මොනවා වුනත් අවසානේ ඒ දාම ප්‍රතික්‍රියාව ගැන කතාව නම් චිත්‍රපටයේ බලපු වෙලාවෙම මගේ ඔලුවටම සෑහෙන්න වැදුන දෙයක්. කවද හරි මානව සංහතිය විනාශ කරගත්තොත් ඒ මිනිස්සුම තමයි 😢
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
ෆෝන් එකෙන් Video එකක් recode කරලා ඒක UA-cam එකට දාලා viwes දෙකක් තුනක් එනකම් බලන් ඉන්න මම 😊, මේ video එක බැලුවට පස්සේ මන් මේ ලෝකේ කොතනද ඉන්නේ කියල බයක් සහ කියාගන්න බැරි අමුත්තක් දැනුන..🤔🤫. ගොඩක් ස්තුති මේ වගේ වැදගත් දේවල් අපිට දෙනවට..💖❣ මේක තමයි මගේ අවුරුදු තෑග්ග💝
සුභ අලුත් අවුරුද්දක් වෙිවා සර්❤️🎉️🎊️
බොහොම අපූර්ව විවරණයක් 👍👍👍 ස්තූතියි
Fantastic review! Great explanation. Personally, I like movies movies inspired by real events. Steven Spielberg's "Munich” was one of them. I believe the themes remain pertinent, especially considering the ongoing situation in Israel and Palestine. I request an episode focusing on the 1972 Munich massacre from Spielberg's perspective. Thank you. 👍🙏
මේ ටික කලින් ඉගෙනගෙන තිබුනත් අදයි හරියටම තේරුම් ගත්තෙ. බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️
මමත් confused උනා එකපාරටම. ඩොලර් දාස් ගනක iMax cam එකකින් Black and White shoot කරලා තියනවා දැක්කාම 😅
ෆිල්ම් එක බලලා ගොඩාක් නොතෙරුන තැන් දැන් තේරුනා.ආයෙත් බලන්න ඕනේ.බොහොම ස්තුති රන්දික මහත්තයා ❤
ක්රිස්ටෝපර් නෝලන්ට කොහොමත් කාලය සම්ම්බන්දව ඇරියස් එකක් තියෙනවා😅
ඔබගේ මහන්සියට ස්තූතියි මේ කමෙන්ට් එක දාන්නේ මේ වීඩියෝ එක දෙවැනි සැරේටත් සමහර තැන් බලලා මගේ ජීවිතේ මට හම්බවුණු හොඳම ගුරුවරයා ඔබතුමා දෙයක් ඕනම කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් සරලම ආකාරයට මගේ ගෞරවය ඔබට❤💐
Dogon වැසියන්,anunnaki වැසියන් වගේ පැරණි තාක්ෂණය හා ශිෂ්ටාචාර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් රන්දික මහත්තයා...❤
ඇත්තටම next level movie review එකක් 🫡හරිම ලස්සනට blast තුනම explain කලා♥️
රාමුව කියන්නෙ Brand එකක්.. සුපිරි 💯❤
Chernobyl (2019) ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා
Five episodes awa ekada?.pattai neh
Film එක බැලුවට පස්සේ මේ video එක එනකන්මයි හිටියෙ❤...ඒ වගේම ආයිත් film එක බලන්න ඕනි 😌❤..රාමුවට ජය
සුබ අලුත් අවුරුද්දක් වේවා, සර්
පැහැදිලි කීරීම සුපිරී🔥 oppenheimer patta movie eka🤩
Hats off Mr.Randhika.. 👏 Finally I'm gonna rewatch the movie I found somewhat boring but mind blowing and also the only movie now I can think about.(I mean after watching your explanation 😁)
And,
"Now you have become explainer of the concealed"
Good luck ahead! ❤
😊
@@Raamuwa ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට!! නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරණයි🙏❤
සුපිරි ❤🔥
Thanks!
Film එකට එහා ගිය ගොඩක් දේවල් දැනගත්තා! එ වගේම තව මේ වගේ Science පැත්තෙන් / Quantum Physics / එ වගේම බෞද්ධ දැනුම් පද්ධතිය ගෙන තව Videos ඕනේ! Thanks Randika Aiye! ❤️
සුබ අලුත් අවුරුද්දක් රන්දික මහත්තයො ❤🙏
මගේ ප්‍රියතම වැඩසටහන . බොහොම ස්තූතියි . ❤
තවත් විඩියො ඕනා ඉස්සරහට අපිට අනිවාර්යයෙන් ❤❤❤❤, විඩියො දන්න පරක්කු වෙන්න එපා🥰 , රාමුවට අපි ගොඩක් ආදරෙයි 🌼 , රන්දික අයියට සුබම සුබ අවුරුද්දක්🌼
no other youtube channel that matches this level of explanation ❤
Yeah 💗
Randika Sir, one point to clarify at 42:44. you said U235 is bombarded with one neutron and 3 neutrons emit during the fission process. So there are net 2 neutrons in the right side of the reaction. They have masses too. So have the original U235 nucleus got a greater mass than the sum of the masses of Ba,Kr nuclei and 2 neutrons?
සුභ අලුත් අවුරුද්දක් රන්දික සහෘදයා. 🙏🏽
රාමුව නරඹන්න ගත්ත දවසෙ ඉදන් පරක්කු වෙලා බලපු එකම එපිසොඩ් දෙක තමයි අන්තිම දෙක. ලෝකෙ වටේ පොඩ්ඩක් ඇවිද්දා පහුගිය මාස දෙකේ.
දැකීම සතුටක් සහෘදයා. ❤❤❤
කැව්මක් කාලා නිදාගන්න දෙන්න නැහැනේ . 🥰. මේක බලලා මිසක් නින්ද යන්නේ නැ දැන්
😄🤩🥳
Mamanam රාමුවට වශිවෙලා ඉන්නේ , අහබෙන් විඩියෝ එකක් බලුවේ , හරිම ආසවෙන් බලන්නේ , මොකද ඉදිරිපත් කරන විදියට ,හඬට,රසවත්ව ඉදිරිපත්කරනවා. සුබ පතුම්,පසුගිය විඩියෝ ටිකත් අනිවාර්යයෙන්ම බලනවමයි.
Film එක එන්න කලින්. ඔය video එක කරා නම් ගොඩක් වටිනවා මහත්තයෝ.🙃
ෆිල්ම් එක බලන්න කලින් විචාරය කරන්නේ කොහොමද සර්.
බලන් හිටපු වීඩියෝ එකක්. මට තොතේරුන තැන් ගොඩක් පැහැදිලි කරගත්තා. මම හිතන්නේ ඇල්බට් අයින්ස්ටයින් කරනවා ප්‍රකාශ දෙකක් හිතටම වදින... ❤❤
New year gift...was waiting for this film review ...much love...❤...take care...🤗
කාලෙකට පස්සෙ සුපිරියක් ❤❤❤
බොහොම ස්තූතියි අවුරුදු තෑග්ගට ❤
බොහොම ස්තුතියි සර්❤
ඇත්තටම ෆිල්ම් එක බලද්දි මෙච්චර දේවල් හිතුනෙ නෑ 😳❤️ බොහොම ස්තූතී ❤️
Film එකක් බලන ගමන් අවේ Film එක පැත්තකට දාලා....❤
ramuwata jaya
This is openhimer part two! Thanku very much for your effort.
සුපිරියක් අදත්❤