"You can't always get what you want You can't always get what you want But if you try sometimes , you might get what you need. " Timeless wisdom from Mick Jagger (ROLLINGSTONES)
AI is on the rise, and it’s set to disrupt the job market, with many industries facing major changes. How can we stay competitive, especially in tech roles? Please make a video addressing this topic.
ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
New Website - intellectii.global
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
🙏🙏🙏❤️❤️❤️
ඇත්ත හොල්මන් කතා ගේන්න.
@@RandikaWijesinghe ඔබගේ විභව වර්දන වැඩසටහනට එක්වීමට කැමැත්තෙමි. ඒත් ඒ සදහා යම් ගෙවීමක් කල යුතුය. විභව වර්දනය කරගැනීමට පෙර මාගෙ මුදල් වර්දනය කර ගත යුතුය.
ලංකාවේ සැමට නොමිලේ දැනුම දෙන එක රන්දික විජේසිංහ රටේ වාසනවක්.
Stress gana ekk one
මේ කමෙන්ට් එක දකින හැම කෙන්ක්ටම නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!
you too brother🤝
ඔබත් නීරෝගී වේවා
❤
මෙ කොලබ කැම්පස් එකෙ isuruda marketing depertment eke
@@neranjankaveesh නෑ මචන්.
අයියේ උඹ නම්, දණ ගහලා වඳින්න වටින මිනිහෙක්! විශිෂ්ඨයි!
මම බොහොම සාමාන්‍ය මිනිසෙක්. ඒත් ඔබගේ කරුණාවන්ත වදනට තුති මිත්‍රයා 🙏🏽
Awnkwm, mewa පැටලිලා tibbe mehem pehedili kre neththn jiwtha klem winasa kr gnnwa
@@Dahami_Prabath එහෙම කියන්න එපා! මිනිස්සු හැමෝම යහපත කරන්න වගකීමක් තියෙනවා, ඔබට අවස්තාවක් ආවොත් කොහොමද,මහජන මුදලින් නඩත්තු වෙන දේශපාලන නායකයන්ට වඳින්නේ සමහර මිනිස්සු, දහගහල වඳින්න ඔනේ අම්මටයි තාත්තටයි විතරයි.
මම හැප්පිල hospital ඉන්නෙ. මට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා😢
ඉක්මන් සුවය ලැබේවා 🙏
Ane ikmanata hoda veyi ❤
ikman suwa pathanawa
Get Well Soon Brother
Anivaren hoda venava ❤
කල්‍යාණ මිත්‍රයා ඔබ මේ පරිච්චේදයේ හමු වූ හොඳම හමූවීමක්මය ස්තූතී ! ❤
වාසනාව කියන්නේ අද දවසේ මං අන්තෙටම කෙලවේලා,මැරෙන්න හිතිලා ඉද්දි මේ විඩියෝ එක හොයන්නේවත් නැතුව wall එකට ඇවිත් වැරදිමකින් play වීම මගේ වාසනාව... මට සල්ලි හම්බුනොත් අනිවා රන්ඩික සර් ගේ අතික්‍රමණ වැඩසටහනට එනවා...thankz for this video randika sir....❤❤❤
කලින් වීඩියෝ එකකදී මටත් එහෙම දෙයක් උනා ❤ එදා මාත් මාරම වැටිලා හිටපු දවසක්.. මේ චැනල් එකේ කිසිම වීඩියෝ එකක් නොබලපු මට එදා ඒ වීඩියෝ එක කොහොම සජෙස් උනාද මන්දා.. ඒ වගේම එහෙම සජෙස් නොවුනානම් ඊටපස්සේ මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ 🎉
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏
අතික්‍රමන වැඩසටහන ඒ තරමි මිලක් නැහැ දරැවෝ.
ඊලග නාට්‍ය වලත් ඔබව මුනගැසේවා … 😇🙏
🤝
@@RandikaWijesinghe 🤝
නාට්‍ය ඉවර කරගන්න ඕනි කියන එකයි කරන්න ඕනි brother ❤️
My thought is the same !!!
අන්න ඒකයි @@ayeshmadhusanka8208
වැඩක් කරන්න හිත හදාගන්න බැරුව ඔහේ UA-cam එකට වෙලා ඉද්දී මේක බැලුවේ.. දැන් නම් වැඩ පටන් ගන්න ඕන.. thank you.
කර්මය අභිබවා යා හැකි බව කියවෙන බුදු දහමේ එන සූත්‍රයක් තියෙනවා.. ලෝණ ඵල සූත්‍රය කියලා.. ඒ ගැන කුකුල්පනේ සුදස්සී හාමුදුරුවන්ගේ "කර්මය අභිබවා යන මහේශාක්‍ය බව" කියන පොතේ ලස්සනට පැහැදිලි කරලා තිබුණා.. ❤
~ස්තූති රන්දික අද වැඩසටහනට.. ජය වේවා!
Aththatama ehema puluvanda 🤔
@@User-k8hj5lp7 ගොඩක් කලෙකට කලින් කියවපු පොතක්.. ආයේ බලන්න ඕනේ.. මේ වීඩියෝ එකේ කියපු කොටස් අහද්දි මට මතක් වුණා..
// සුත්‍රයේ සඳහන් විදිහට අපේ පින බලවත් කරගත්තොත් සමහර විපාක (පව) දීම එහාට යනවා.. උදා: ඔයා නිර්වාණය අවබෝධ කරගත්තොත් සමහර පව් විපාක දෙන්න අවස්ථාවක් නෑ.. ඒ සූත්‍රය හොයල බලන්න.. මම කියනවට වඩා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.. 😊
@@User-k8hj5lp7පුලුවන්
මේ මාසේ දැකපු හොඳම වීඩියෝ එක 🔥ආආහ් මං 101 කමටහන් පොත මිලදී ගත්තා 👌
ජීවිතයේ වැදගත් කඩයිම් පසුකරමින් සිටින මා වැනි මිතුරනේ ❤ ඔබට ජය...💫
අන්තිමට කිව්ව බණ කතාව "මහධන සිටු පුත්‍රයාගේ කතාව"
සද්ධර්මරත්නාවලියෙත් ඔය කතාව "මහධන සිටු පුත්හුගේ කතා වස්තුව"කියල තියෙනවා.
වටිනා වීඩියෝවක්.ස්තුතියි දාර්ශනිකයාණෙනි.❤
ඔබතුමා ගැන දැනගන්න ලැබුනෙ අහඹු වාසනාවක් නිසා නෙමෙයි. යහපත් කර්මයක් නිසා 💛
උදේ ඉදන් පැය 8 clz ගිහින් ඇවිල්ලා අත නොහැර මේකනම් බලන්නම ඕනි කියලා හිතුනා . පාඩු නෑ ඇත්තටම වටිනවා 💯 . ඕනිම දේකට අපි මහන්සි වෙන්න ඕනි මහන්සියෙ තරමට තමා කෙදිනක හෝ කෙලෙසක හෝ ප්‍රතිථල ලගා කර ගන්න පුලුවන් .
කරුමයක් ගෙවන්නෙ කියලා දුකෙන් වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ල සෝපාවෙ දිගාවෙලා මොකක්හරි සහනයක් හම්බෙයි කියලා හිතල මේ වැඩසටහන බැලුවෙ.ලොකු සහනයක් ලොකු වීර්‍යයක් දුන්නෙ ඔබතුමා.සර්ට ජයෙන් ජයම වෙන්න ඕනෙ.
රන්දික සර් ඔබව දකින්නෙ මා අවුරුදු හතරකට පෙර,ඒ මගේ දැවැන්ත චින්තන වෙනසක් කරපු ඔබ තුමාගෙ රාමුව නාලිකාවෙන්.ඔබට නිවන් දකින ආත්මය දක්වාම යහපතක්ම වේවා! ආදරෙයි සර්❤
ඇත්තටම ❤ එසේම වේවා! මෙතුමා වගේ කෙනෙක් සිටිනවයි දැන සිටීම පවා මානසික සහනක් ❤
ඔබ තුමාට බොහෝම ස්තුතියි. මේ වගේ video එකක් කරාට ඔබ තුමා කියපු සමහර වචන මගේ හදවතටම වැදුනා මගේ ජිවිතේ තිබුන එක අරමුණකට මේ video එක නිසා ලෝකු energy එකක් සහා ලෝකු තල්ලූවක් ලැබුණා ඔබ තුමාට බොහෝම ස්තුතියි...
ලංකාවෙ ප්‍රසිද්ධ මාද්‍යවල යන්න ඕන ඒව මේ..බොහෝ ස්තුතියි ඔබ තුමාට👌
"මෙගා ටෙලිනාට්‍යයක එක episode එකක් " මේක නම් මාර විදියට හිතට වැදුණා
කලින් episode අපිට මතක නෑ තව ඉස්සරහට episode බර ගානක් තිර ගත වෙන්න නියමිතයි අධිෂ්ඨානයෙන් වෙනස් කළොත් මේ මෙගා ටෙලි නාට්‍ය " නිමි" කරගන්න පුළුවන් 💪
අධිෂ්ඨානයෙන් වෙනස් කරන්න නම් වෙනස් කරන හරිම විදිහ දැනගන්න ඔ්න නැත්නම් මෙගා ටෙලි නාට්‍ය " නිමි" කරන්න බෑ... (හුදෙක් සත්‍ය ගවේශණය සදහාම මෙය දමන ලදී)
@@sanushdilshan3709 ඔව් ඒක ඇත්ත, ඒ හරිම විදිහ දැනගන්න එක , එක එක්කෙනාගෙ බුද්ධි මට්ටම් අනුව වෙනස් වෙනවා නේද?
@@sanushdilshan3709හරියටම හරි.
කර්මයට ඡිවිතය බාර නොදී වාසනාවන්ත වීමට, සම්බාවිතාව වැඩිවන පරිදී උත්සහවන්ත වන්න..
“Try Try someday you will Fly“
කියන දෙයට ඉතාමත් ලස්සන විග්‍රහයක්..
ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි වැදගත් අදහස් අපිසමග බෙදා ගැනීම…
තෙරැවන් සරණයි
අධිශ්ඨනයෙන් කර්මය වෙනස් කරගෙන වාසනාව උදාකරගත හැකිය😊😊😊
එහෙම වෙන්නෙ නැ එච්චර ලේසි වෙන්නෙත් නෑ
@@nishannalaka3571 කර්මය වෙනස් කරන්න බැහැ, එක් එක් පුද්ගලයාට නියමය එනවා.
Kiyana tharam lesi na..kochchara uthsaha kalath wenas karanna bainam..ekata thama karume kiyanne..ath dakimen kiyanne..🥺
ටිකක් පුළුවන් එහෙම 50% වගේ ඉතුරු 50% අනිවාර්ය වාසනාව (පින) එහෙම නැත්නම් ( කර්මය (පව) අනුවයි තීරණය වෙන්නේ
ඔව්@@sudeshryan8707
කර්මය කර්මයටම බාර දීලා නිහඬව හිටියොත් එය කර්මයම වෙනවා, සමහර කර්ම වෙනස් කරගන්න අර කිව්වා වගේ භාවනාවෙන්, අධිෂ්ඨානයකින් , පුළුවන් .මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා පුතේ.❤❤❤
ඔබ වැනි ජ්‍යෙෂ්ඨ මනුස්සයෙක්ගෙන් යමක් ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකීය පුරවැසියන් වන අප බොහෝ වාසනාවන්තායි ❤🎉🎉❤ අප වෙනුවෙන් ඒ කරන කැප කිරීමට අප සියලු දෙනාගේම උත්තමාචාරය🙏🫂✌️
පරිනත බුද්ධියක් ඇති ඔබතුමාගේ වටිනා කාලය ශ්‍රී ලාංකික අප වෙනුවෙන් යොදවා දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට හද පිරිත් තුති😊❤
Yes you are great bro. We love you.
මනුස්සයෝ අතර ඉන්න දුර්ලභ මනුස්සයෙක් ඔබතුමා ,
අතරමං වෙලා ඉන්න මිනිස්සුන්ට යම්දෙයක් දෙන්න පෙන්නන්න හදන එකට ගොඩාක් ස්තුති 🎉💗
හිත හිත හිටපු වැඩසටහනක්ම හම්බ උනා.🥺❤️
ඔබතුමාගේ පැහැදිලි කිරීම් සියල්ලම පාහේ අපේ හදවත් වෙනත් මානයක නතර කළා. මීට කලින් හිතලා තිබුණු නැති දෙයක් හැම වෙලාවකම අපට ලබාදෙන්න උත්සහ කලා. බොහොමත්ම පින් සිදුවෙනවා.❤❤
ඔබතුමාට ගොඩක් පින්.දූෂිත දේශපාලනය නිසා බැට කන මේ පින්බර දේශයේ මිනිස්සුන්ගේ සිතුවිලි ජිවිත රටාව යහමගට ගන්නවට.
උඹට දෝදු ද? ලබ්බෙ පිංබර දේශයක් මේක
ඔබගේ වචන හා වාග් චතුර්යය හරිම පැහැදිලියි, මුවහත් හා ශක්තිමත්
වැල්වටාරන් හෝ අනවශ්‍ය වචන නැහැ
මතක හිටින විදිහට කරන කථාව හරිම වැදගත්
ඔබට ජය වේවා
සම්භාවිතාව විෂය කරුණක් ,විදියට ඉගෙනගන තිබුණාත් ඒක සාමාන්‍ය ජීවිතේට අදාළ කරගන්න අවශ්‍ය දෙයක් කියලා හිතුණේ අද.
ස්තුතියි ඔබතුමාට
අධිෂ්ඨානයෙන් වැඩ පටන් ගන්න කාලෝ අයන්තේ!....(කාලය පැමිණ ඇත.)
ලබාදුන් දැනුමට සහා මොලගෙඩි ඇතුලේ තිබ්බෙ ගැට ලිහන්න දැක්වූ උත්සාහයට ඔබතුමාට ගොඩක් පින්. 🙏
රටේ ඉහල පුටුවලට යා යුත්තේ ඔබතුමන්ලා වගේ අයයි. ❤
පුරාණ ග්‍රීක කතා වල එන දිව්‍යාංගනාවන් තුන් දෙනා අපේ දෛවය වියමන් කරන හැටි ගැන අද තමයි හරියටම දැනගත්තේ❤🎉
ඔබතුමාගෙ මහන්සියට ස්තූතියි ❤
ඔබතුමා නම් විශිෂ්ටයෙක්. ස්තූතියි 🙏🥰
වීඩියෝ එකේ ලොකු අරුතක් තියෙනවා, මම දැන් කල්පනා කරන්නෙ මගේ කර්මය අදිශ්ඨානයෙන් වෙනස් කරල වාසනාව ලංකර ගන්න සම්භාවිතාව මගේ ක්ශේස්ත්‍රයට අනුගත කරගන්නෙ කොහොමද කියලයි❤ ස්තූතියි රන්දික මහත්මය 🙋♂️
හැමදාමත් රාමුව තුලිනුත් මෙවැනිම හරවත්දේ දෙන ඔබට බොහොම ස්තූතියි . රාමුව අළුත් එකක් දාලද කියල හොයනකොට මේක ඉබේම හම්බවුනේ . එකකින් එකක් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඒ තරම් හරවත් වගේම රසවත් . ජයෙන්ජයම වේවා පුතුනි ඔබට. තෙරුවන් සරණයි !
අහඹු සිදුවීම් නෑ. හැම දෙයකටම හෙතුවක් තියනවා. Theory of everything kiyanne හෙතු පල දහමටයි.
මේ comment එකෙ ඇත්තක් තියෙ
Budu dahame ahambu siduweem gana teach karala thiyanawa. Abidarmaye
Budu dahma අධ්‍යනය kranna thawa. The theory of everything is not the only theory
අපි එදිනෙදා කතා කරන හැම දේම මේ වගේ වැදගත් මාතෘකා පිලුබඳව කතා කරන්න තරම් බුද්ධිමත් මිනිස්සු මේ සමාජයේ හැදෙනවා නම්. ඔබ තුමාට අපේ උත්තමාචාර ❤
මේ නිම නොවෙන මෙගා ටෙලිනාට්‍යයේ මීළඟ වැඩසටහන් තුලිනුත් ඔබ හමුවේවා කියල මම ප්‍රාර්ථනා කරන නමුත් සමහරවිට ඔබ ඒවන විටත් මේ ටෙලිනාට්‍යය අවසන් කර තිබේවි
( මෙතරම් ශේෂ්ඨ මිනිසෙකුගෙන් මෙවැනි වටිනා ඔවදන් ලබා ගැනීමට හැකිවීම මොනතරම් නම් භාග්‍යසම්පන්නද !!! )
ස්තූතියි මෙතෙක් කල් ගෙනා සියලු ඔවදන් වලට !
- 2024 : 10 : 25 -
මම ඉතා...ම සාමාන්‍ය මිනිසෙක්. නමුත් දිරිගන්වන සුළු වදනට බොහෝ තුති. 🤝
🖐🏼 පැවසූ සෑම දෙයකටම තර්කයක් නොමැතිවම එකගයි ❤
🤗 ඔබතුමාට බොහෝ පින්.
ඔබතුමා මේ දීපු දැනුමෙන් මට ගොඩක් කරුණු අවධාරණය කරගැනීමට උපකාර උනා.
සමහරක් දේවල් experience කරලා තියෙනවා. අද ඒ තේරුම් ගත්ත දේ ජීවිතයේ යහපත පිණිසයි. ඒ වගේම මනසින් වැටෙන්නෙත් නෑ. අවබෝධයක් ලැබෙනවා.
ජීවිතේ රැවටිලද කියලා හිතුවට, රැවටිලත් නෑ. හැබැයි එහෙම නැතුවත් නෙමෙයි.
මේක තේරුම් කරන්න ලිවීමෙන් අපහසුයි.
කෙසේ වුණත් අධිෂ්ඨානයෙන්ම ජීවිතේ දේවල් ළඟා කරමින්මට අපහසුයි කියා දකිනවා.
ඒත් අධිෂ්ඨානයක් නැතුව ගමනකුත් නෑ.
ඒ නිසා සංසාරෙට පිහිට වෙන්න පින් දහම් කරමින්, යහපත් දේ කරමින්, ජීවිතේ ධනය සම්පත සතුට ළඟා කර ගැනීමට අවශ්‍ය ඥානය, ගතිය, ගතිගුණ, පුණ්‍ය කටයුතු කරමින් අධිෂ්ඨානයෙන් ඉදිරියට යනවා.
අපි කා වෙනුවෙනුත් ඔබතුමා මහන්සි වෙලා මේ කරන යහපත් පුණ්‍ය කර්මයේ සියලු යහපත් ප්‍රතිඵල ඔබ වෙත ඔබේ සිත් පරිදි ඔබගේ යහපත පිණිස, ඔබ වෙත ළඟා වේවා!
නැවතත් බොහෝ පින්.
🙏
අද දවස පටන් ගත්තේ මේ වීඩියෝ එක බලලා. බොහොම ස්තූතියි අපිත් එක්ක මේ බෙදාගන්න දැනුමට. යහපත් අරමුණක් වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන ඔයාලා හැමෝටම ජය වේවා!
ඔබ තුමන්ට කියන්න තියන එකම දේ තමයි, මිනිසුන්ට ජිවිතය දෙස නිවරැදිව ඇස් ඇර බලන්නට ඔබට හැකි උපරිමයෙන්ම වෙහෙස වීමම ඇති උතුම් නිර්වානයම ලබා ගැනීමට ❤ එ තරම්ම මහගු සේවයක් නොමිලේම ඔබ විසින් අපට මේ ලබා දෙනනේ. තුටුපඩුරැ වශයෙන් මට ලබා දිමට ඇති එකම දෙය ඔබට හදවතින්ම ස්තූතිවන්ත වීම සහ ඔබ සිතන පතන සෑම දෙයක්ම මෙම පින්බලෙන් ඔබට ලැබේවායි කියා එක සිතින් පැතීම පමනයි. ඔබතුමන්ට ජයෙන් ජය !!!
මිනිසුන්ගේ චින්තනය යහපත් දිශාවකට යොමු කිරීම හා මෙම වටිනා දැනුව තව තවත් ලෝකයට බෙදාදෙන්න ශක්තිය ලැබේවා !!!!!
මේ වෙලාවෙ හැටියට මට වටිනම විඩීයෝ එකක්.ස්තූතියි ❤
මහන්සියෙන් දැනුම හොයලා සමබරව හැමදාමත් අපිට ලබාදෙන ඔබතුමාට මාගේ ස්තූතිය 🤍
සම්භාවිතාව කොටස best ❤️👊
සර්ගේ වීඩියෝ ටිකක් උවමනාවෙන් බලන්න පටන් ගත්තෙ ලගදි..ඇත්තටම මේ වෙද්දි මගේ ජිවිතේ එක්ක අරගලයක ඉන්නෙ.ඩිප්‍රෙශන් වලින් සෑහෙන තරම් දුක් විදින,පහලට ම කඩා වැටුන මනසකින් ඉන්න,සියදිවි නසාගන්න කීපවාරයක් හිතපු,බෙහෙත් බීලා,කවුන්සිලින් ගිහින් ඒවත් අත් ඇරලා,අඩුම ගෙදරින් වත් සහයෝගයක් නැතුව,රස්සාව නැති වෙලා ඉන්න මොහොතක මේ විඩියෝ එක බලනවා.
ජීවිතේ තීරණය වෙන්නෙ නියාම ධර්ම අනුව...නියාම ධර්ම 5ක් තියෙනවනෙ...වීර්යය සහ වාසනාව(වාසනාව කියන්නෙ කුසල මහිමය,පින) මත ඉතාම පොඩි දේවල් ටිකක් වෙනස් කරගන්න පුලුවන්. අහඹුව කියන්නෙත් පිනටම තමා.
ඇත්ත. .....😊😊😊
නමුත් උත්සාහ වීර්යය තිබ්බොත් ටිකක් goda දාගන්ඩ පුළුවන් නේද ඉතුරු ටික සම්පූර්ණ වෙන්නේ වාසනාව එහෙම නැත්නම් අපි කෙරුව pin paw මතම තමයි මටත් ඒ අත්දැකීම් තියෙනවා
මාත් මේ නියාම ධර්ම ගැන මතක් කරන්න හැදුවෙ
"You can't always get what you want
You can't always get what you want
But if you try sometimes , you might get what you need. "
Timeless wisdom from Mick Jagger (ROLLINGSTONES)
ඇත්තමයි මට අර යාචකයා ගැන කියපු එකනම් මාරම විදිහට දැනුනා
හරිම වැදගත් අදහස් ටිකක්. ජීවිතේ මමත් වාසනාවේ දෙව් දුව දොරට තට්ටුකරද්දේ සූදානමින් සිහියෙන් නොසිටි කෙනෙක්. නමුත් මම ඒක තේරුම් ගත්තේ ජීවිතේ අපිට ලැබෙන සීමිත අවස්ථා මග හැර ගත්තා කියන දේ. මොකද අද ලැබෙන අවස්ථාව නැවත කිසි දවසක ආපහු නොලැබෙනව කියල මට තේරුම් ගියා. මම මගේ ජීවිතේ එවැනි අතිශයින්ම වදගත් අවස්ථා බොහොමයක් මග හැර ගත්තා. ඒත් මගේ අධිශ්ටානයෙන් ජීවිතේ තරමක් දුරට ගොඩනගාගත්තා. ඔබතුමා ගේ නාලිකා සියල්ලම බලන කෙනෙක් මම. ජීවිතේ ජයගන්න බොහෝ දැනුම් සම්බාරයක් ඒවගෙන් ලැබුවා. මේ කරන සත් ක්‍රියාවලියේ වටිනාකම මෙතෙකැයි කියා කියන්න බෑ. බොහෝ ස්තුතියි .
වර්ථමානයේ ඡීවත්වීම සහ අනාගතය ගැන Stress එක සහ යතාර්ථය ගැන ගැබුරින් කතා කරන්නකො රාමුවෙන්.❤
Ow aniwaren one
වාසනව ගැන මම හිතාගෙන හිටිය අදහස නම් වෙන්ස් වෙලා ගියා......
බොහෝම ස්තූතියි ඔබට......
නියාම ධර්ම 5 ක් ඇත. "කර්මය" එක් නියාම ධර්ම යක් පමණි.
ඔබ තුමා ඉදිරිපත් කරන අදහස් ,යෝජනා ,මතවාද ඉතාමත් ඉහළ අගයක් ගන්නවා .මට මතක් වෙන්නෙම බුදු රජාණන් වහන්සේ එදා කළ දේශනා වගේම ඉතා වැදගත් බවයි .කෙනකුට දිනන්නට,දියුණු වෙන්නට සහ කුසීත භාවයෙන් මිදෙන්නට මේ දේශන ඉතා ලොකු පිටුවහලක් වෙනවා නොඅනුමානයි. තෙරුවන් සරණයි .වාසනාවන්ත අනාගතයක් වේවා .
විවීම ආරම්භ කරන්න,නූල් දිව්‍යමය ලෙසින් හෝ ලැබේවි.❤
🙏
කර්මය ක්‍රියාවක් .වාසනාව පෙර කුසල බලයක් .මේ සංසාර ගමන් මගේ .මේ භාවයේ .හමුවුණු .බුද්ධිමතත්ම ගුරුවරයා ඔබයි .wish you triplejem bless love you dear sir bay ❤🙏👍
අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති - ඛීණමච්ඡේව පල්ලලේ
තරුණ මැදුම් හෝ මහලු වියෙදි හෝ - නිවන් මගෙහි හැසිරුණෙ නැත්නම්
යොවුන් වියේ නැණ වීරිය යොදමින් - ධනයක් හෝ ඉපදුවෙ නැත්නම්
මසුන් නොමැති මඩ වගුරක් අභියස - සිටින දිරාගිය කොකෙකු ලෙසින්
ඔහුද ඈත බලමින් ඉන්නේ
මහ ධන සිටු පුත්‍රයාගෙ කතාව ධම්ම පදට්ඨ කතා
බොහොම් ස්තුතියි ඔබට..කියන්න බැරි සතුටක් සහ මතකයන් රැසක් සමග ඔලුවේ ලිහා ගන්න බැරිව සිටි ගැටලු ගොඩක් ලිහාගන්න පාරක් කැපිමට ගැන උවමන්වක් ඇති උනා..කුමක් හෝ හෙතුවක් මත ජිවිතයේ දැනෙන සමහර දෙවල් නොදැනෙන ලෙස, වරතමානයේ පමණක් ජිවත් වන මින්සෙක් වීම මා හට උචිත නොවන වැටහිමට පටන් ගෙන ඇත..නැවතත් බොහොම ස්තුතියී..
ඉරිදා...
හවස
❤️
ඔබතුමාට ගොඩක් පින්! මෙලෙස අපව දැනුමින් පෝෂණය කිරීමට සහ අපගේ සිතුම් පැතුම් වෙනස් කිරීම පිළිබඳව. ❤
Your new studio is beautiful-so charming and elegant!
Glad you like it!
බොහෝ ම ස්තුති වන්ත වෙනවා ඔබතුමා ට.මටත් මෙ ප්‍රශ්න ය තිබුනා .විශේෂයෙන් කර්මය හා වාසනාව පිලිබද ව.පැහැදිලි කිරිම ගැන බොහෝ ම ස්තුති .
වාසනාවේ දෙව්දුව දොරට තට්ටු කරන වෙලාවට ඔබ සූදානම්ද...
අන්න ඒක හරි වැදගත් ❤❤
❤
ඔබගේ කතාව ඉතාමත්ම පැහැදිලියි, සත්‍යැයි. පැහැදිලි කල කාරනා තුනම ජය ගත් ගත් කෙනෙකි මා. ස්තූතිවන්ත වෙමි, ඔබට ජය!
මේ කරන උපකාරයට බෙහෙවින් ස්තූතියි
"කර්මයට හෝ අහඹුවට යට වෙන්න හොද නැ. ඒවා දෙස උපේක්ෂාවෙන් බලමු. නමුත් අධිෂ්ඨානය මුවහත් කරගෙන අපි ඒවා වෙනස් කරමු " .... ස්තූතියි මිත්‍රයා ❤
සක්වලක් තුළ උතුම් මනුෂ්‍යත්වපටිලාභයක් ලබන්න අතිශයිනම සෑහෙන ප්‍රමාණයක් පිං කරන්න ඔ්න. අන්න ඒ දේ තමයි බුදුහාමුදුරුවො කිව්වෙ අර යාචකයාගෙ පින කියල. ඒත් අලස වීම නිසා කිසිවකට උත්සහ කරේ නෑ ඒ හින්දම ඒකෙ ඵලය වුනේ දුක්භර ජීවිතයක්. සක්වලක සැකැස්ම ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක් විදිහටයි මම මේ ලියන්නෙ. කර්මය වාසනාව සහ අධිෂ්ඨානය කියන මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. මෙතන තියෙන්නෙම හේතු ඵල දහම. අපි මේ ආත්මෙදි හොදට කැපවීමෙන් වැඩ කරන් ගියත් පෙර ආත්මෙක කරපු කර්මයක් ඵල දෙන්න තීනව නම් ඒ දේ සිද්ධ වෙනව. ඉතිං දහම දන්නෙ නැති වුනාම මොනවා කළත් අනිවා මේ හේතු ඵල දහමට මූහුණ දෙන්නම වෙනවා කිසිම ජගතෙකුට ඒකෙන් බේරීමක් නෑ. උදාහරණයක් මහින්ද රාජපක්ෂ කියන්නෙ දේශපාලනයේ උපරිමයට කැප වෙලා වැඩ කරල ජනාධිපති වෙලා සෑහෙන දේවල් කරපු කෙනෙක් හැබැයි ඒයාගෙ ගති නිමිත්ත ලියවිලා ඉවරයි දැං නිරයට ආයෙ අවුරුදු කල්ප කෝටි ගානකට නිරයෙන් ගැලවීමක් නෑ... ඒහෙනම් මේ ගැඹුරු දේ මං මීට වඩා ලියන්නෙ නෑ හැබැයි අවශ්‍ය නම් පැහැදිලි කරලා දෙන්න පුලුවන් උදාහරණ සහ ප්‍රත්‍යක්ෂ කිරීම් සමගම මොකද ලෝකෙ මීට වඩා ඉගෙන ගන්න දෙයක් නැති නිසා...
@@EshanDRAXTORM අපි දැං ඉන්නෙ පෘථිවිය කියන සක්වලේ. සක්වලක් කියන්නෙ සතර මහා ධාතු වලින් සැදුම්ලත් සතර මහා ධාතු ජීවයට සමතුලිත වන ලෙස සැකැසුනු එකක්. අපේ පෘථිවිය ස්ථානගත වෙලා තියෙන චක්‍රාවාට වගේ දස දහසක් චක්‍රාවාට ( ගණන් කළ නොහැකි ) ප්‍රමාණයක් විශ්වයේ තියෙනවා ඒවාගෙ ජීවය තිබෙන සක්වලවල් ඔ්නෑ තරම් තියෙනවා. සෑම සක්වලකම තියෙන්නෙ න්‍යාමයන් දෙකයි ඒකක් මාර චක්‍රය (කර්ම න්‍යාමය) අනික ධම්ම චක්‍රය.(ධම්ම න්‍යාමය)
ඉතිං මේ කර්ම න්‍යාමය අපිව ඒ කියන්නෙ මේ ජීවය තළ 31 කක අරං යනවා හැමෝම හිතන්නෙ මරුණම ඉවරයි කියලා ඒහෙම නෑ ඔයාලගෙ වයස ඇහුවොත් කියන් 0 - 100 අතර ගණනක් ඒත් අපේ වයස ගණන් කළ නොහැකි අවුරුදු කල්ප කෝටි ගණනක්. අන්න ඒ නිසා මිනිසෙක් වෙලා ඉපදෙන ඒකම ලොකු පිනක් මිනිසෙකුට හොද පරිකල්පන ශක්තියක් ලැබෙන්නෙ මේ කර්ම න්‍යාමයෙන් ගැලවිලා ධම්ම න්‍යාමයට යන්න. ඒත් මෝඩකම මොට්ටකම නිසා මිනිසා වෙලා කරන දේවල් නිසා ආයෙම අර 31 තළයේ කොහේට හරි වැටෙනවා ඉතිං මේක බොහොම ගැඹුරු දෙයක්. උගතුන්ට හෝ බුද්ධිමතුන්ට මේ දැනුම ගන්න බෑ අතිශයින්ම නිහතමානී ප්‍රඥ්ඥාවන්තයින්ට පමණයි මේ දැනුම ගන්න පුලුවන්. මේ විශ්වයේ දැනුම් පද්ධතියට මිනිසා විසින් සාදාගත්තු ඔ්නෑම දැනුම් පද්ධතියක් යටත්...
හරිම හොද වැඩ සටහනක් පුතේ
මම මේ විඩියෝ බොහෝ දරැවන්ට යවනවා ඒ අයට අහන්න සලස්වනවා
ඔයාට ජය
This Sunday too 😍 This is a gift 🎁
මේව අපිට කියල දෙන රංදික අයියට හරියන්න ඕනෙ හැමදාම❤
සර් මම අවුරුදු 20ක පිරිමි ලමයෙක්,මම පොඩි කාලේ ගොඩක් ක්‍රියාශීලී ලමයෙක්,ඒත් දැන් ගොඩක් කම්මැලි කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ,මට මේ තියන කම්මැලිකම නිසා මට මගෙ අනාගතේ ගැන ගොඩක් බයයි,දෙයක් පටන්ගන්න ඕනේ,දියුණු වෙන්න ඕනේ එහෙම නැත්තන් ඉගන ගන්න ඕනේ කියන එක හැමවෙලේම මගෙ හිතේ තියනවා හැබැයි කිසිම දෙයක් මට පටන් ගන්න හිතෙන්නෙ නෑ,හැමදාම වැඩ කල්දානවා නිකන්ම දවස ගෙවනවා,මේකට පිලියමක් ඕනේ සර්🥺
Me too 🙁
අතික්‍රමණ course එක follow කරල බලන්න
@@pasindums3988 thnk u so mush bro
මේ උපදෙස් වගේම වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුතා .සමහර විටමින ඌනතා නිසත් කම්මැලි ස්වාභාවය ක් ඇති වෙන්න පුළුවන්
Bro Oya KAmathi De Igana Ganna Patan Ganna
ඔයාගේ මේක ගොඩක් වටිනව Suistaland ඉන්න හාමුදුරුවෝ කෙනෙකුත් මට මේක ගැන ගොඩක් විස්තර කියල තියනව ඒවට ගොඩක් සමානයි ඔයාගේ මේ කතාව ඇත්තටම මේක තමා ඇත්ත.
මේ විශ්වය කියන්නේ මාර පිස්සූවක් , ඇත්තමයි මේක මාර පිස්සූවක්.... ඒක පුංචි දෙයක් කියන්නම් හැමෝම කරන එක බලලා එකේ අනිත් පැත්ත කරන්න (යහපත් දේවල් )😅 මේකේ ලොකු තේරුමක් තියන දෙයක්👍
බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ පටිසෝතගාමී වීමයි😊🌼
Man ahuwa hondama vadanak ❤
❤
ඇත්තටම ඔබතුමාට හදවතින්ම සුබ පතනවා මේ video එක සම්බන්ධයෙන් . රැකියාවෙන් හම්බෙන ආදායම මදි නිසා මාස ගානක් එක එක්කෙනාට නය වෙන ගමන් හිටියේ මන්. කියන්න සතුටුයි දවසකට රැ.3000 කට වඩා හම්බෙන ස්වයං රැකියාවක් වගේ දෙයක් කරන්න හිතුනා රස්සාව කරන ගමන්. ඒක හරි ගියා. 1st day එකේම මන් 3000/= කට වඩා හෙව්වා. හැබැයි නින්ද කියන දේ පැය 6කට 5කට් සීමා කරගන්න වෙනවා. උත්සාහ කරන්න ඕනි කියලා හිතුනෙත් මේක බලලා. ඇත්තටම ඔබතුමා කියන දේ හරි. අදිශ්ටානය යි වැදගත්❤❤❤❤❤.. ස්තූතියි හදවතින්ම ඔබතුමාට❤❤
අන්ධකාරයේ සිටින අයෙකුට පහනක් ලබා දුන්නා වගේ නියම වැඩක් මිත්‍රයා
ඔබට තිබෙන ආදරය ගෞරවය කියලා නිම කරන්න බෑ සහෝදරයා ♥️ ස්තූතියි අපේ මොල හදනවට
බුදුසරණයි සියලු ලෝ වාසීන්ට❤️🙏
ඉතාම වැදගත් වැඩසටහනක්. මේක පාසල් සිසුන්ගේ සිට සියලුම වැඩිහිටියන්ට අහන්න දෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා.
බොහොම ස්තූති ලොකු ගැටලුවක් ලිහා ගත්තා❤
ජීවිතේ අහපු ලස්සනම වැඩසටහන මම රන්දික සර්ගේ මේ වැඩසටහන සුපිරි ❤❤❤හදවතේ උත්තමාචාරය 🎉🎉🎉🎉🎉පුන්චි අපි ගැනත් හිතපු එක අපිට ලොකු ගඖරවයක්💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍බුදුන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රනය කියන වැඩසටහනෙන් පස්සේ ලබාදුන් විශිෂ්ටතම කරුනු සහිත වැඩසටහන මේක ගොඩාක් ස්තුති රන්දික විජෙසින්හ මහත්මයා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
මට මතක වෙන්නේ වාසනාව අවාසනාව ගැන කිව්වම රන්දික සහෝදරයා කියපු සෙන් භික්ෂුවගේ කතාවේ "වාසනාවක්ද අවාසනාවක්ද කව්දය් දන්නේ" කතාව. ඇත්තටම එක සිද්දියක් විතරක් අරගෙන අපි වාසනාවන්තද අවසන්නවන්තද කියල තීරණය කරන්න බැහැ.
වාසනාව කියලා අපි හිතන සමහර අවස්ථාව වලදී
මිනිස්සු නොදැනුවත්වම තමන් විසින් කරන යම්
ක්‍රියාවන්
ගතිගුන
හැසිරීම්
ආකල්ප
සහ වෙනත්
හේතූන් නිසාත් ප්‍රතිපලයන් විදිහට ලබන දේ වාසනාව විදිහට දකිනවා අපි.
මගේ අමතර අදහසක්
වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා= වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙන තුරාම උත්සාහ කරන්න
@@Divorcedhousemaid666 mokak
බොහොම ලස්සනයි වැඩසටහන පිලිවෙලෙ බොහොම පැහැදිලි නොදන්න කාරන ගෝඩක් දැනගත්ත බෝහොම පින්... තව තව ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්තකම වෙවා.❤😊
මහධණ සිටුතුමාගේ කතා වස්තුව...😊 ධම්ම පදය
ජීවිතේ දැකපු දුර්ලභ මනුස්සයෙක් ❤ ස්තූතියි සර්
මම හිතන්නෙ මේකට උත්තරේ අධිෂ්ඨානය කැපවීම සහ positive thinking කියල. කර්මය කියන්නෙ අපි දැන් මේ ඉන්න විදිය. මොකද පොහොසත් තැනක ඉපදුනානම් මේ කරුම ගෙවන්න ඕන නෑනෙ. වාසනාව කියන්නෙ ගොවිසෙතක් ඇදෙන එක. අපිට වාසනාව නැති නිසා ඒක කවදාවත් වෙන දෙයක් නෙවේ. මේ කර්මෙන් ගැලවෙන්න නම් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් positive විදියට හිතල ගේමක් ගහන්නම වෙනවා.
Thnk you sir ❤
බුදුරජාණන් වහන්සේ දේශනා කලා විර්ය වඩන්න කියලා !
මම වෙලාවටම online ආවා.❤
ඒක අහඹුතාවක්❤
මෙවන් අදහස් අපිත් සමග බේදාගන්නවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏
අධිශ්ඨානය මගින් කර්මය ශක්තියේ යම් වෙනසක්වත් කරගැනීමට සිතුවිල්ලක්වත් පහල නොවීමට හේතුව අහම්බයක්ද නැත්තම් පෙර කර්මයක්මද ?
බොහොවිට පෙර අකුසල කර්මයක් තමයි.. බුදුන්වහන්සෙ මේක කියල තියෙනව මෙහෙම "කම්මං දළ්හං කින්ති කරෝමිදානි" - "කර්මය දැඩි නම් මම කුමක් කරන්නද"
ජීවිතේට ගොඩාක් වටිනවා සර්..මේ දේවල්...සර්ට ගොඩක් පින් මන් සර්ගෙ හැම විඩිඔ එකක්ම බලනවා....
AI is on the rise, and it’s set to disrupt the job market, with many industries facing major changes. How can we stay competitive, especially in tech roles? Please make a video addressing this topic.
භාවනාවෙන් කර්ම ශෝධනය ගැන නම් කියලා වැඩක් නෑ. මට අත්දැකීම් බොහොමයි. ඔබේ පැහැදිලිකිරීමට ස්තූතියි.
ගැම්මක් තමයි .... 🥰❤
මේවා නොමිලේ කියලා දෙන එකත් වටිනවා බොහෝම ❤
Every 🌞 day ❤ දැනුම් ගොඩයි