Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 ත් ඒ ආදරේ කිසිම අඩුවක් නෑ....❤"අතින්වත් අත නො අල්ලා අපි කොහොම බැදුනාද මන්දා"
2023 ත් ආසාවෙන් අහනවා... හරිම ලස්සනයි අභී.... ඔබට ජයෙන් ජය ලැබේවා....ආදරෙයි අභී...❤❤❤❤❤
💖
math ayama 2023balanaw lassanai
❤️
යන්නම් මග හැරලාතනි වෙන්න ඉඩ දෙන්න නූරායලි නෑ එන්න හීනෙන් පවාඅතින්වත් අත නොඅල්ලාඅපි කොහොම බැඳුනාද මන්දාඅතහරින්නේම නෑ ඒ නිසා ❤රිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේරිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤ළඟ ඉන්නවා කියාදුර යන්න ඔබ ගියාසඳ එළිය දෝ ආදරේමගේ හීන රැවටිලාඇගෙ හීන එලි වෙලායලි මල් පිපේවා ජීවිතේ ❤රිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේරිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤සංසාර ආදරේරහසේම මියැදුනාඔහු මාව සිපගත් ඒ වෙලේඅවසන් කවක් ලියාසුසුමන් අරන් ගියාඉකිබින්ද දෙනුවන් ඒ රැයේ ❤ රිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේරිදි, රිදී සනහනා ආදරේමැරි, මැරී ඉපදෙනා ජීවිතේ❤
මේ සිංදු අහන්න හැමෝටම පින නෑ❤️❤️ ඒත් මම පින්කාරයෙක්❤️ අභී අක්කගෙ වචන භාවනාවක්..මම ඒ භාවනාවට සමවැදුනු කෙනෙක්❤️❤️
💪🏻🇱🇰❤️
aththama kathawak😌😌
ඔව් හැමෝටම පින නැහැ.අපි ඇත්තටම වාසනාවන්තයි.
❤😊සහතික ඇත්ත මමත් එයින් එක්කෙනෙක් 😊😊
"අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා"❤ඒ පදපේලියට විතරක් කැමතියි...
Math😑
මහ දුකක් ඒත් ඒ දුකට මාරම ආසයී 🥺🥺❤️
මමත්
Same 💕
👌💜️ ඒ වචන
2021 අහන අය ඉන්නවද
අපි
Ow
2021/7/30 ත් අහනවා 😍😍😍😍
❤
@@hansikamadushani7483 8/17
96 ෆිල්ම් එක බලන හැම පාරම මතක් වෙන්නෙ මේ සිදුව... "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා" අභි.. ඔයාගෙ කටහඩ, ලිරික්ස් ඇතුලෙ තියෙන්නෙ වචන නෙමෙයි, හැගීම්...
ඔයා ගොඩක් අඩුවෙන් සිංදු කරත් ඒ හැම එකම පටිට.. පද රචනය+කට හඩ+music සුපිරි👏😍
අවුරුදු හයක්ම ගිහින් . 2022 කේ තමා ඇහුවේ . ☺️ ලස්සනයි ගොඩාක්. මේ අවුරුද්දේ 1 M ගහාවී ."අතින්වත් අත නොඅල්ලාඅපි කොහොම බැදුනාද මන්දා .." ඒ කොටස මාරම ලස්සනයි ...
ඇත්තටම
Supiri
Aththamyi
Aka aththak❤
මෙයාගෙ සින්දු ටිකක් හැංගි හැංගි වගේ තිබ්බට ඔය එක පාරට පත්තු වෙලා නිවිල යන ඒව වගේ නෙමේ.මාරම ලස්සනයි.❤️🔥
2024 අහන අය ඉන්නවද❤😢
ඉන්නවා දෙවියනේ ඉන්නවා ❤❤❤
@@Peacemaker11011 දුකින් නේද 😊
Me ❤ denuth ahana Gaman
Abi akkke❤
@@dilharaSithumini-js8cg ටිකාක් විතර
2020ත් අහනඅය ඉන්නවැයි
ඕඕඕඕ...ඒ කඩහඩනම් 😍😍 පිස්සුවෙන් වගේ අභිෂේකා අක්කගෙ සිංදු අහන්නෙ ඉස්සර ඉදන්😍
අවුරුදු හයකට පස්සෙත් මහා රෑ මැද්දේ ඇස් දෙක පියාගෙන පිස්සුවෙන් වගේ අහනවා කීප සැරයක්ම..අභී කියන්නෙම භාවනාවක් 🥰2022.07.19.01:28a.m.
😪😪😪
යන්නම් මගහැරලාතනිවෙන්න ඉඩදෙන්න ඕනායළි බෑ එන්න හීනෙන් පවාඅතින්වත් අත නොඅල්ලාඅපි කෝම බැඳුනාද මන්දාඅත අරින්නේම නෑ ඒනිසාරිදි රිදී සනහනා ආදරේමැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//ළග ඉන්නවා කියාදුර යන්න ඔබ ගියාසඳ එළිය දෝ ආදරේමගෙ හීන රැවටිලාඇගෙ හීන එළවෙලායළි මල් පිපේවා ජීවිතේරිදි රිදී සනහනා ආදරේමැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//සංසාර ආදරේ රහසේම මියැදුණාඔබ මාව සිපගත් ඒ වෙලේඅවසන් කවත් ලියාසුසුමන් අරන් ගියාඉකිබින්ද දෙනුවන් ඒ රැයේරිදි රිදී සනහනා ආදරේමැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
අවුරුදු හතකට පස්සෙ අදත් අහනව..මේ සින්දුව අභීනම් පිස්සුවක් ඇත්තටම ❤❤❤
අතින් වත් අත නොඅල්ලා..අපි කොහොම බැදුනාද මංදා.....තාමත් කල්පනා කරන්නේ ඒක ගැන. කල්පනා කළාට වැඩකුත් නෑ.... ඒක අතිතෙට අයිති කතාවක්....අභිෂේකා අක්කෙ කොහොමද ඔය වචන ටික ලිව්වේ ඔයා... ගොඩක් අයගේ ජීවිත කතා ඔහොම තමයි.
Hmm eka aththa
අවුරුදු පහයි...කමෙන්ට් පනහයි...ඉන්දියාවෙ ඉපදෙන්න ඕන ඔබ වගේ අය ලංකාවෙ අපේ පිනට ඉපදුනාට.ඒක උබේ කරුමයක් වෙන්නැති අක්කෙ...😭😭🙏
මර ලතොනී දීලා අඩන මේ දවස් වල පට්ටම බඩුව විඩියෝ එකට දාලා හදන සින්දු විතරයි අපේ එඋන් ආස බන්. මට නම් මේක භවනාවක්
Dukai bn sirawatama🙁
මේ original upload එක නෙමේ.original upload එකේ Views 700k +
@@hangukceylon1733 ඇත්ත බන්😔😔
ගොන් සිංදු වේලට කමන්ට් 10K පැනලා 🥺
යන්නම් මගහැරලා.. තනිවෙන්න ඉඩදෙන්න ඕනා.. යළි බෑ එන්න හීනෙන් පවා.. අතින්වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මන්දා.. අතහරින්නේම නෑ ඒ නිසා... රිදි රිදී සනහනා ආදරේ.. මැරි මැරී ඉපදෙනා ජිවීතේ.... 😪💔ඒ lyrics ❤ 2022 /02/01
ඇය මාව දන්නෙත් නැහැ මං ඇයව දන්නෙත් නැහැ හැබැයි මං ඇයට පෙම් කරයි නොලැබෙන බව දැනෙන කොට සිත මගේ රිදි රිදි පාරවයි එක්පසකින් මදහාස පායි ඔව් මෝඩකමක් , හැබැයි ඒ මෝඩකමට මං ආදරෙයි ❤
Eyawa hambenth puluwan ❤
@@Aaaaaaa1234-u7c 😌💐❤
❤️❤️❤️
🙂❤️
🥺
2023ත් අහනවා ❤️🌼 මාරම ආස සිංදුවක් අද - 2023.01.02❤️🥀
පිස්සෙක් වගේ මේ සින්දුව අහන්නේ....හරිම ලස්සනයි අභිශේකා මිස්...දැන් අව්රුදු කීයක් වෙනවද....තාම මේ සින්දුව මගෙ හිට් එකක්...❤❤
අභිශේකා 🖤 ඒ කටහඩ වගේම හදවතේ ගැඹුරුම හැගීම් හරිම සියුම්ව ස්පර්ශ කරන්න ඇයට තියෙන හැකියාව වචන නෑ..
මිනිස්සුගේ හැඟීම් මේ තරම් ලස්සනට අකුරු කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..ඔයාගෙ සිංදු කනට ඇහෙනවට වඩා හදවතට දැනෙනවා..❤❤❤❤❤❤❤❤❤😘
2021 Anyone?
2022😪🥺💔
2022
2050 also❤️🥺
@@Dimplegirl1111 me too 🥺❤️
@@Dimplegirl1111 ,
අභී ඔයානම් පිස්සුවක් අවුරුදු 5 ගියත් මේ සින්දුවනම් එපා උන්නෑ ඔයගේ හැම සිංදුවක්ම එහෙමයි
❤අදට අවුරුදු 8 ක් අක්කා,, මතක කියන්නෙම ජීවීතේ රිදී රිදී හිත හදගන්න තැන් වලටමයි....ආදරේ කියන්නෙම හරි අපූරූ දෙයක් හීමිවීම් අහිමීවීම් මත ලියවුනු*❤
තාමත් වචනයක් නෑර මුමුණන සින්දුවක්....අභී 🧡
අතින් වත් අත නොඅලාඅපි කොහොම බැදුනා ද මන්දා 💔
ගොඩක් සින්දු එනවා සෝඩා බෝතලේ වගේ හරි ඉක්මනට ජනප්‍රිය වෙනවා ගොඩක්ම,ඒත් ටිකම ටික කාලයයි,ඒත් 2021 මං අහන්නේ,ඒකනම් පට්ටම සින්දුවක්,ඒක තවත් කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙයි......❤❤❤❤❤
හිමි නොවන කල අත් හැරීමත් ප්‍රේමය යි❤❤❤
අතින්වත් අත නොඅල්ලා අපි මේ තරම් බැඳුණු හැටි 🙂❤️
අතින්වත් අත නොඅල්ලා හිතින් බැදුනු අපි ඇත්තටම එකතුවෙන්න තිබ්බා නම්.
🥺❤️
මේ ගීතයට මන් පුදුම තරම් ආසයි.ඒත් මේකේ හරිම තේරුම මට දැන් තමයි දැනෙන්නේ.මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් කරන්න අභී 💕
good work Thilini සුබ පැතුම් . ......... " "අතින්වත් අත නොඅල්ලා, අපි කොහොම බැඳුනාද මන්දා.. අත අරින්නේම නෑ ඒ නිසා"
hy
මගේ හීන රැවටිලා..ඇගේ හීන එලි වෙලා..යලි මල් පිපේවා ජීවිත්..😢..ඇත්තටම මන් අදටත් හිතනවා අභීගේ මේ වචන ටික තමයි මගෙ ජීවිතේට ආයේ වසන්තේ අරන් ආවේ කියලා..එයා මාව දාලා ගිහින් වෙන කෙනෙක් කසාද බැදපු දවසේ මන් මේ පද ටික ලියලා තිබුනා හැමදාමත් මතක් කර කර ඇඩුවා..ඒත් ආයේ මගේ ජීවිතේ යලි මල් පිපුනා කලින් පාරටත් වඩා වැඩියෙන්..අද මන් හුගාක් සතුටින් ඒ මාව දාලා ගිය කෙනාට වඩා සිය දහස් ගුණයක් හොද සැමියෙක් මට ලැබිලා තියෙන නිසා..අදටත් මන් අභීගේ වචන ටික අහද්දි සතුටටද දුකටද මන්දා ඇඩෙනවා.ආදරෙන් පැරදුනු හැමෝගෙම ජීවිතේට යලි මල් පිපේවා...❤ 2023 ඇවිත් අහලා හිත පාරන් යන මන් වගේ තවත් අය ඉන්නවදෝ😂😊
මගෙ හීන රැවටිලාඇගෙ හීන එලි වෙලායළි මල් පිපේවා ජීවිතේ🥀💔
අද අහන්නෙ ජරා ගොඩවල් වලට ... රැල්ලට යන ජරාවල් වලට තියෙන තැන නෑ... ඇත්තටම දුකයි... මේවා තමා සිංදු.. කිසිම මාධ්‍ය නාලිකාවකින් අනෙක් ජරාගොඩවල් ප්‍රමෝට් කරන තරම් මේවට නැති එකට...Good job abhi... 👍👍👍🧡🧡🧡
😊❤️ සින්දුවේ වටිනාකම කාලයත් එක්ක දැනෙනවා...
Voice teen එකෙන් පස්සේ ආයිත් අහනවා🥺❤️much love අබී❤️
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺❤️ .... මේ සිංදුවනම් භාවනාවක්🥺🤗💕
අභී අක්කගෙ හැම සිංදුවක්ම ප්ලේ ලිස්ට් එකේ ..රෑට ඇස් පියන් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ ❤️❤️❤️
මතක වලින් පස්සෙ😥♥️♥️♥️
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා....❤️
ගීතය පරන උනත් අලුත් සිදුවීම් එක්ක දැන් හිතෙනව මටම ලියපු එකක් කියලා..
හ්ම්
Ou❤️🔥
Mageth 😥🥺
ඔය කටහඩින් පත්තරේ කියෙව්වත් ලස්සනයි 🙂🙂🍕
හම්මෝ
Ane e comment eka lassanai ,e unata mata hina giya 😄Thanq for ur comment it make me really fun
අම්මෝ...එක නම් ඇත්ත....❤️
@@saranginimeshika3085 😊🤗
@shanuu 😊🤗
"ඊතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ කියල..." akki e titkanam harima lassnai ❤ akkige ruupeth lassani . Akkige hadath lassanai ....
අඩුවෙන් සිංදු කරනඒත්,කරන සිංදුව නියමෙටම කරනලස්සන කටහඬක් තියෙන ලස්සනම රුවැත්තී අභි...........................................🖤වචන මදි මට කියන්නට ඔබේ මිහිරි බවආදරෙයි....................................🖤 හේතුවක් නොදැනම හිත බැදි කල්‍යාණියනි ඔබට.........................................🖤@Abhisheka
මේ සින්දු අහන්න හැමෝටම පින නෑ...මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනා..මල් සින්දු වගේ නෙමෙ.හදවතටම තට්ටු කරන හායිකාවක්.😍❤️🔥
මේ හඩ භාවනාවක්.....ඇහුවට කවදාවත් ඇති වීමක් නොවෙන...ආදරෙයි අභී 💕
"අතින් වත් අත නො අල්ලා අප කෝම බැදුනා ද මන්දා"💁🌹ආසම ගායිකාවගේ ආසම සින්දුවේ ආසම කෑල්ල අභීශේකා මිස් ඔබගේ ගීත රාවයට මත් වෙලා සිටින්නේ හදවතේ ගායකයා චාමර වීරසිංහ වුනාට හදවතේ ගායිකාව අභීශේකා විමලවීර මිස්❤️🌹💁✨️ ලගදීම අලුත් සින්දුවක් ඔනේ මිස්❤️🌹💁✨️
බාවනාවක් ඒක
මේ සිංදු මුලින් රිලීස් වුන කාලෙ දිහා දැන් හැරිල බලද්දි එ් දවස් කොච්චර ලස්සනද කියල හිතෙනවා❤
අදටත් දවසකට සැරයක්වත් මෙතනටම ඇවිත් අහන සිංදුවක්......ඒක save කරන් අහන්න පුළුවන් උනත් මෙතට ඇවිත් අහන්නමයි ආස.❤️
ස්ට්‍රේස් වෙලා ඉන්න වෙලාවට අක්කී ඔයාගේ වොයිස් එක මාරම නිදහසක් ගෙනත් දෙන්නේ🥀භාවනාවක් වගේ
සද එලිය දෝ ආදරේමගේ හින රැවටිලා ඇගෙ හින එලිවෙලා යලි මල් පිපේවා ජිවිතේ
භාවනාවක් ❤️ එච්චරයි
අභි අක්කි මේ සින්දුව 2021ත් අහනවා, ඔයා අති දක්ෂයි,මං ආසයි ඔයාගේ හැම සින්දුවකටම.ඒ හැම එකම අර්ථවත්, ❤️❤️❤️❤️❤️
අවුරුදු 7කුත් ගෙවිලා. ඒත් ඒ හැඟීම තාමත් අලුත් ❤
මේ සින්දුව සෑහෙන කල් තිස්සේ අහනවා. අදයි විෂුවල් එක බැලුවෙ.
මම tv එකෙ බලලා තිබුනා අද youtube එකෙ බැලුවේ 🌹🌹🌹❤❤❤❤❤2022, 7, 11
අතින්වත් අත නොඅල්ලා..😊🌎.......ඔව් ..මැරි මැරි ඉපදෙන්න ඒක ලොකු හේතුවක් මනසනුත් අතහැරපු දාට..🙂
Anyone 2021 ?? Mathaka walin passe...😍
🤚🤚🤚
❤️🇱🇰
👌👌
❤❤ඔයා වගේම ලස්සන පද මාලාවක් ගායනයක්..අභී ආදරෙයි හැමදාමත් ❤❤
ඇත්තමයි. හදවත ගැහෙනවා ඒ සිංදුවට...💙
නියමy
ඒ voice එක පට්ටයි
Voice teen Finale group song එකෙන් හොයන් ආවෙ... ❤💛 🏆️
අතින්වත් අත නොඅල්ලා ❤️
හිතට වැදුනා ඒ වචන ටික
රිදී රිදී සනහනා ආදරෙ ............මට නම් බාවනාවක් වගේ අක්කගේ voice එක 😍😍😍😍
ජය වේවා
ඒ පද රචනාව නම් සුපිරි.....බුදුසරණයි
ලස්සනයි❤❤ අභිශේකා අක්කේ
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 🥺🌍❤️
ප්‍රතිචාර මදි😏 මේක 10Mවත් ගහන්න ඕන සිංඳුවක්
හරිම සුන්දර නිර්මාණයක්. සැමට ජය!
එදා වගේමයි අදත් හරිම ලස්සනයි
"යළි මල් පිපේවා ජීවිතේ.." 🤍
මම ඉස්සර ඉස්කෝලේ යන්ඩ උදේ ලැහැස්ති වෙනකොට මේ සිංදුව හැමදාම අහන්වා.තේරුමක් ගැන දන්නෙ නෑ,ඒ උනාට ඒ කට හඩ මාරයි අනේ,ඒ කාලේ ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ..ඒ උනාට මේ සිංදුවට ආසයි
මතකයන් පිරිනු සින්දුවක් ❤🙁
ලස්සනයි අර්ථ වත් ඔයාගේ ගීත නංගියෝ මැණික ඔයා කතා කරන විදිහ වෙනස් ඒවා ගොඩක් වටිනවා රූපෙන් හා කතාවෙන් පරිපූර්ණ චරිතයක් බොරු මවා පෑමක් නෑනේ ආදරෙයි මැණික ඔයාට හදවතින්ම
❤️ හදවතේ නොමැකෙනා රැවි පිලිරැව් දෙන ලස්සන සිංදුවක්
අමරණිය ගීත ❤️❤️
අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා 🥺❤️
2021ත් බලනවා...💙
අවසන් කවත් ලියා...සුසුමන් අරන් ගියා...ඉකිබින්ද දෙනුවන් මේ රැයේ...මගෙ මුලු හිතම හොල්ලපු පද ටිකක්...සින්දුව හරිම ලස්සනයි...අවුරුදු අටකට කලින් ගහපු එකක් කියලා හිතුනෙ නෑ ඇත්තටම...
Voice teens eke group song ek ahala meka balanna av 🤗💝 2022 anyone ?
✋
'අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺🖤️'මේ සිංදුව අහනකොට මගෙ පපුව පිච්චිලා යනවා🥺🖤 .....2022 ❤️❤️😍
Tik tok එකෙන් දැකලා හොයන් ආවෙ 🥰🥰🥰🥰❤️❤️❤️
එදා වගේමයි අදත්..ලස්සනයි❤️
Comment දැම්මේ නැති වුනාට සිංදුවේ අතින්වත් අත නොඅල්ලා ... පද ටික මතක් වෙන හැම වෙලාවකම සිංදුව අහනවා
Sirasa 🔺Junior Super Star ⭐️ Queen 💪🏻🇱🇰🎤
අතින්වත් අත නොඅල්ලා..අපි කොහොම බැදුනාද මන්දා..🥺❤️🥀
මං ආස සිංදුවක් ලස්සනයි ගොඩාක්
දවසකට එක පාරක් හරි කොහොමහරි අහනවා ☺️❤️✊
භාවනාවක්, Simply brilliant
රිදී රිදී සනහනා ආදරේ____🥺මැරි මැරි උපදිනා ජීවිතේ___🥺අවුරුදු 7ක් ගියත් තාම ආසාවෙන් අහනො....ආදරෙයි 😘🎉....මේවගේ අලුත් සින්දු කරන්න තව තවත් පුලුවන් වෙන්න ඕනේ❤️🔥
තාමත් පිස්සුවෙන් වගේ අහන මම
කියන්න වචන නෑ . ඒ තරම්ම ලස්සනයි ❤❤❤❤
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඬ ❤ හරිම ආදරෙයි ඔයාටයි ඔයාගේ ඒ කටහඬටයි. සින්දුවේ වචනත් ඒ වගේම ලස්සනයි. ඒ වගේම සංගීතය ❤ හරිම හිත නිවන සංගීතයක් ඒක.
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්ද 🥺😘❤️ මාර විදිහට feel වෙනවා 💝
තාමත් ආසයි මේක අහන්න 💖
2024 ත් ඒ ආදරේ කිසිම අඩුවක් නෑ....❤
"අතින්වත් අත නො අල්ලා අපි කොහොම බැදුනාද මන්දා"
2023 ත් ආසාවෙන් අහනවා... හරිම ලස්සනයි අභී.... ඔබට ජයෙන් ජය ලැබේවා....ආදරෙයි අභී...❤❤❤❤❤
💖
math ayama 2023balanaw lassanai
❤️
යන්නම් මග හැරලා
තනි වෙන්න ඉඩ දෙන්න නූරා
යලි නෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා
අතහරින්නේම නෑ ඒ නිසා ❤
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤
ළඟ ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගේ හීන රැවටිලා
ඇගෙ හීන එලි වෙලා
යලි මල් පිපේවා ජීවිතේ ❤
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤
සංසාර ආදරේ
රහසේම මියැදුනා
ඔහු මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවක් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ ❤
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ❤
මේ සිංදු අහන්න හැමෝටම පින නෑ❤️❤️ ඒත් මම පින්කාරයෙක්❤️ අභී අක්කගෙ වචන භාවනාවක්..මම ඒ භාවනාවට සමවැදුනු කෙනෙක්❤️❤️
💪🏻🇱🇰❤️
aththama kathawak😌😌
ඔව් හැමෝටම පින නැහැ.අපි ඇත්තටම වාසනාවන්තයි.
❤😊සහතික ඇත්ත මමත් එයින් එක්කෙනෙක් 😊😊
"අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා"
❤ඒ පදපේලියට විතරක් කැමතියි...
Math😑
මහ දුකක් ඒත් ඒ දුකට මාරම ආසයී 🥺🥺❤️
මමත්
Same 💕
👌💜️ ඒ වචන
2021 අහන අය ඉන්නවද
අපි
Ow
2021/7/30 ත් අහනවා 😍😍😍😍
❤
@@hansikamadushani7483 8/17
96 ෆිල්ම් එක බලන හැම පාරම මතක් වෙන්නෙ මේ සිදුව...
"අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා"
අභි.. ඔයාගෙ කටහඩ, ලිරික්ස් ඇතුලෙ තියෙන්නෙ වචන නෙමෙයි, හැගීම්...
ඔයා ගොඩක් අඩුවෙන් සිංදු කරත් ඒ හැම එකම පටිට..
පද රචනය+කට හඩ+music සුපිරි👏😍
අවුරුදු හයක්ම ගිහින් . 2022 කේ තමා ඇහුවේ . ☺️ ලස්සනයි ගොඩාක්.
මේ අවුරුද්දේ 1 M ගහාවී .
"අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැදුනාද මන්දා .." ඒ කොටස මාරම ලස්සනයි ...
ඇත්තටම
Supiri
Aththamyi
Aka aththak❤
මෙයාගෙ සින්දු ටිකක් හැංගි හැංගි වගේ තිබ්බට ඔය එක පාරට පත්තු වෙලා නිවිල යන ඒව වගේ නෙමේ.මාරම ලස්සනයි.❤️🔥
2024 අහන අය ඉන්නවද❤😢
ඉන්නවා දෙවියනේ ඉන්නවා ❤❤❤
@@Peacemaker11011 දුකින් නේද 😊
Me ❤ denuth ahana Gaman
Abi akkke❤
@@dilharaSithumini-js8cg ටිකාක් විතර
2020ත් අහනඅය ඉන්නවැයි
ඕඕඕඕ...ඒ කඩහඩනම් 😍😍 පිස්සුවෙන් වගේ අභිෂේකා අක්කගෙ සිංදු අහන්නෙ ඉස්සර ඉදන්😍
අවුරුදු හයකට පස්සෙත් මහා රෑ මැද්දේ ඇස් දෙක පියාගෙන පිස්සුවෙන් වගේ අහනවා කීප සැරයක්ම..
අභී කියන්නෙම භාවනාවක් 🥰
2022.07.19.
01:28a.m.
😪😪😪
යන්නම් මගහැරලා
තනිවෙන්න ඉඩදෙන්න ඕනා
යළි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මන්දා
අත අරින්නේම නෑ ඒනිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
ළග ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එළවෙලා
යළි මල් පිපේවා ජීවිතේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔබ මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවත් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
අවුරුදු හතකට පස්සෙ අදත් අහනව..මේ සින්දුව අභීනම් පිස්සුවක් ඇත්තටම ❤❤❤
අතින් වත් අත නොඅල්ලා..
අපි කොහොම බැදුනාද මංදා.....
තාමත් කල්පනා කරන්නේ ඒක ගැන. කල්පනා කළාට වැඩකුත් නෑ.... ඒක අතිතෙට අයිති කතාවක්....
අභිෂේකා අක්කෙ කොහොමද ඔය වචන ටික ලිව්වේ ඔයා...
ගොඩක් අයගේ ජීවිත කතා ඔහොම තමයි.
Hmm eka aththa
අවුරුදු පහයි...කමෙන්ට් පනහයි...ඉන්දියාවෙ ඉපදෙන්න ඕන ඔබ වගේ අය ලංකාවෙ අපේ පිනට ඉපදුනාට.ඒක උබේ කරුමයක් වෙන්නැති අක්කෙ...😭😭🙏
මර ලතොනී දීලා අඩන මේ දවස් වල පට්ටම බඩුව විඩියෝ එකට දාලා හදන සින්දු විතරයි අපේ එඋන් ආස බන්. මට නම් මේක භවනාවක්
Dukai bn sirawatama🙁
මේ original upload එක නෙමේ.
original upload එකේ Views 700k +
@@hangukceylon1733 ඇත්ත බන්😔😔
ගොන් සිංදු වේලට කමන්ට් 10K පැනලා 🥺
යන්නම් මගහැරලා.. තනිවෙන්න ඉඩදෙන්න ඕනා..
යළි බෑ එන්න හීනෙන් පවා..
අතින්වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මන්දා.. අතහරින්නේම නෑ ඒ නිසා... රිදි රිදී සනහනා ආදරේ.. මැරි මැරී ඉපදෙනා ජිවීතේ.... 😪💔
ඒ lyrics ❤ 2022 /02/01
ඇය මාව දන්නෙත් නැහැ
මං ඇයව දන්නෙත් නැහැ
හැබැයි මං ඇයට පෙම් කරයි
නොලැබෙන බව දැනෙන කොට
සිත මගේ රිදි රිදි පාරවයි
එක්පසකින් මදහාස පායි
ඔව් මෝඩකමක් , හැබැයි ඒ මෝඩකමට මං ආදරෙයි ❤
Eyawa hambenth puluwan ❤
@@Aaaaaaa1234-u7c 😌💐❤
❤️❤️❤️
🙂❤️
🥺
2023ත් අහනවා ❤️🌼
මාරම ආස සිංදුවක්
අද - 2023.01.02❤️🥀
පිස්සෙක් වගේ මේ සින්දුව අහන්නේ....හරිම ලස්සනයි අභිශේකා මිස්...දැන් අව්රුදු කීයක් වෙනවද....තාම මේ සින්දුව මගෙ හිට් එකක්...❤❤
අභිශේකා 🖤 ඒ කටහඩ වගේම හදවතේ ගැඹුරුම හැගීම් හරිම සියුම්ව ස්පර්ශ කරන්න ඇයට තියෙන හැකියාව වචන නෑ..
මිනිස්සුගේ හැඟීම් මේ තරම් ලස්සනට අකුරු කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..ඔයාගෙ සිංදු කනට ඇහෙනවට වඩා හදවතට දැනෙනවා..❤❤❤❤❤❤❤❤❤😘
2021 Anyone?
2022😪🥺💔
2022
2050 also❤️🥺
@@Dimplegirl1111 me too 🥺❤️
@@Dimplegirl1111 ,
අභී ඔයානම් පිස්සුවක් අවුරුදු 5 ගියත් මේ සින්දුවනම් එපා උන්නෑ ඔයගේ හැම සිංදුවක්ම එහෙමයි
❤අදට අවුරුදු 8 ක් අක්කා,, මතක කියන්නෙම ජීවීතේ රිදී රිදී හිත හදගන්න තැන් වලටමයි....ආදරේ කියන්නෙම හරි අපූරූ දෙයක් හීමිවීම් අහිමීවීම් මත ලියවුනු*❤
තාමත් වචනයක් නෑර මුමුණන සින්දුවක්....
අභී 🧡
අතින් වත් අත නොඅලා
අපි කොහොම බැදුනා ද මන්දා 💔
ගොඩක් සින්දු එනවා සෝඩා බෝතලේ වගේ හරි ඉක්මනට ජනප්‍රිය වෙනවා ගොඩක්ම,ඒත් ටිකම ටික කාලයයි,ඒත් 2021 මං අහන්නේ,ඒකනම් පට්ටම සින්දුවක්,ඒක තවත් කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙයි......❤❤❤❤❤
හිමි නොවන කල අත් හැරීමත් ප්‍රේමය යි❤❤❤
අතින්වත් අත නොඅල්ලා අපි මේ තරම් බැඳුණු හැටි 🙂❤️
අතින්වත් අත නොඅල්ලා හිතින් බැදුනු අපි ඇත්තටම එකතුවෙන්න තිබ්බා නම්.
🥺❤️
මේ ගීතයට මන් පුදුම තරම් ආසයි.ඒත් මේකේ හරිම තේරුම මට දැන් තමයි දැනෙන්නේ.මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් කරන්න අභී 💕
good work Thilini සුබ පැතුම් . ......... " "අතින්වත් අත නොඅල්ලා,
අපි කොහොම බැඳුනාද මන්දා..
අත අරින්නේම නෑ ඒ නිසා"
hy
මගේ හීන රැවටිලා..ඇගේ හීන එලි වෙලා..යලි මල් පිපේවා ජීවිත්..😢..ඇත්තටම මන් අදටත් හිතනවා අභීගේ මේ වචන ටික තමයි මගෙ ජීවිතේට ආයේ වසන්තේ අරන් ආවේ කියලා..එයා මාව දාලා ගිහින් වෙන කෙනෙක් කසාද බැදපු දවසේ මන් මේ පද ටික ලියලා තිබුනා හැමදාමත් මතක් කර කර ඇඩුවා..ඒත් ආයේ මගේ ජීවිතේ යලි මල් පිපුනා කලින් පාරටත් වඩා වැඩියෙන්..අද මන් හුගාක් සතුටින් ඒ මාව දාලා ගිය කෙනාට වඩා සිය දහස් ගුණයක් හොද සැමියෙක් මට ලැබිලා තියෙන නිසා..අදටත් මන් අභීගේ වචන ටික අහද්දි සතුටටද දුකටද මන්දා ඇඩෙනවා.ආදරෙන් පැරදුනු හැමෝගෙම ජීවිතේට යලි මල් පිපේවා...❤ 2023 ඇවිත් අහලා හිත පාරන් යන මන් වගේ තවත් අය ඉන්නවදෝ
😂😊
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එලි වෙලා
යළි මල් පිපේවා ජීවිතේ🥀💔
අද අහන්නෙ ජරා ගොඩවල් වලට ... රැල්ලට යන ජරාවල් වලට තියෙන තැන නෑ... ඇත්තටම දුකයි... මේවා තමා සිංදු.. කිසිම මාධ්‍ය නාලිකාවකින් අනෙක් ජරාගොඩවල් ප්‍රමෝට් කරන තරම් මේවට නැති එකට...
Good job abhi... 👍👍👍🧡🧡🧡
😊❤️ සින්දුවේ වටිනාකම කාලයත් එක්ක දැනෙනවා...
Voice teen එකෙන් පස්සේ ආයිත් අහනවා🥺❤️much love අබී❤️
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺❤️ .... මේ සිංදුවනම් භාවනාවක්🥺🤗💕
අභී අක්කගෙ හැම සිංදුවක්ම ප්ලේ ලිස්ට් එකේ ..රෑට ඇස් පියන් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ ❤️❤️❤️
මතක වලින් පස්සෙ😥♥️♥️♥️
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා....❤️
ගීතය පරන උනත් අලුත් සිදුවීම් එක්ක දැන් හිතෙනව මටම ලියපු එකක් කියලා..
හ්ම්
Ou❤️🔥
Mageth 😥🥺
ඔය කටහඩින් පත්තරේ කියෙව්වත් ලස්සනයි 🙂🙂🍕
හම්මෝ
Ane e comment eka lassanai ,e unata mata hina giya 😄
Thanq for ur comment it make me really fun
අම්මෝ...එක නම් ඇත්ත....❤️
@@saranginimeshika3085 😊🤗
@shanuu 😊🤗
"ඊතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ කියල..." akki e titkanam harima lassnai ❤ akkige ruupeth lassani . Akkige hadath lassanai ....
අඩුවෙන් සිංදු කරන
ඒත්,
කරන සිංදුව නියමෙටම කරන
ලස්සන කටහඬක් තියෙන
ලස්සනම රුවැත්තී
අභි...........................................🖤
වචන මදි මට කියන්නට
ඔබේ මිහිරි බව
ආදරෙයි....................................🖤 හේතුවක් නොදැනම
හිත බැදි කල්‍යාණියනි
ඔබට.........................................🖤
@Abhisheka
මේ සින්දු අහන්න හැමෝටම පින නෑ...මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනා..මල් සින්දු වගේ නෙමෙ.හදවතටම තට්ටු කරන හායිකාවක්.😍❤️🔥
මේ හඩ භාවනාවක්.....ඇහුවට කවදාවත් ඇති වීමක් නොවෙන...ආදරෙයි අභී 💕
"අතින් වත් අත නො අල්ලා
අප කෝම බැදුනා ද මන්දා"💁🌹
ආසම ගායිකාවගේ ආසම සින්දුවේ ආසම කෑල්ල
අභීශේකා මිස් ඔබගේ ගීත රාවයට මත් වෙලා සිටින්නේ
හදවතේ ගායකයා චාමර වීරසිංහ වුනාට හදවතේ ගායිකාව
අභීශේකා විමලවීර මිස්❤️🌹💁✨️ ලගදීම අලුත් සින්දුවක් ඔනේ මිස්❤️🌹💁✨️
බාවනාවක් ඒක
මේ සිංදු මුලින් රිලීස් වුන කාලෙ දිහා දැන් හැරිල බලද්දි එ් දවස් කොච්චර ලස්සනද කියල හිතෙනවා❤
අදටත් දවසකට සැරයක්වත් මෙතනටම ඇවිත් අහන සිංදුවක්......ඒක save කරන් අහන්න පුළුවන් උනත් මෙතට ඇවිත් අහන්නමයි ආස.❤️
ස්ට්‍රේස් වෙලා ඉන්න වෙලාවට අක්කී ඔයාගේ වොයිස් එක මාරම නිදහසක් ගෙනත් දෙන්නේ🥀භාවනාවක් වගේ
සද එලිය දෝ ආදරේ
මගේ හින රැවටිලා
ඇගෙ හින එලිවෙලා
යලි මල් පිපේවා ජිවිතේ
භාවනාවක් ❤️ එච්චරයි
අභි අක්කි මේ සින්දුව 2021ත් අහනවා, ඔයා අති දක්ෂයි,මං ආසයි ඔයාගේ හැම සින්දුවකටම.ඒ හැම එකම අර්ථවත්, ❤️❤️❤️❤️❤️
අවුරුදු 7කුත් ගෙවිලා. ඒත් ඒ හැඟීම තාමත් අලුත් ❤
මේ සින්දුව සෑහෙන කල් තිස්සේ අහනවා. අදයි විෂුවල් එක බැලුවෙ.
මම tv එකෙ බලලා තිබුනා අද youtube එකෙ බැලුවේ 🌹🌹🌹❤❤❤❤❤
2022, 7, 11
අතින්වත් අත නොඅල්ලා..😊🌎
.......ඔව් ..මැරි මැරි ඉපදෙන්න ඒක ලොකු හේතුවක් මනසනුත් අතහැරපු දාට..🙂
Anyone 2021 ?? Mathaka walin passe...😍
🤚🤚🤚
❤️🇱🇰
👌👌
❤❤ඔයා වගේම ලස්සන පද මාලාවක් ගායනයක්..අභී ආදරෙයි හැමදාමත් ❤❤
ඇත්තමයි. හදවත ගැහෙනවා ඒ සිංදුවට...💙
නියමy
ඒ voice එක පට්ටයි
Voice teen Finale group song එකෙන් හොයන් ආවෙ... ❤💛 🏆️
අතින්වත් අත නොඅල්ලා ❤️
හිතට වැදුනා ඒ වචන ටික
රිදී රිදී සනහනා ආදරෙ ............
මට නම් බාවනාවක් වගේ අක්කගේ voice එක 😍😍😍😍
ජය වේවා
ඒ පද රචනාව නම් සුපිරි.....
බුදුසරණයි
ලස්සනයි❤❤ අභිශේකා අක්කේ
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 🥺🌍❤️
ප්‍රතිචාර මදි😏 මේක 10Mවත් ගහන්න ඕන සිංඳුවක්
හරිම සුන්දර නිර්මාණයක්. සැමට ජය!
එදා වගේමයි අදත් හරිම ලස්සනයි
"යළි මල් පිපේවා ජීවිතේ.." 🤍
මම ඉස්සර ඉස්කෝලේ යන්ඩ උදේ ලැහැස්ති වෙනකොට මේ සිංදුව හැමදාම අහන්වා.තේරුමක් ගැන දන්නෙ නෑ,ඒ උනාට ඒ කට හඩ මාරයි අනේ,ඒ කාලේ ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ..ඒ උනාට මේ සිංදුවට ආසයි
මතකයන් පිරිනු සින්දුවක් ❤🙁
ලස්සනයි අර්ථ වත් ඔයාගේ ගීත නංගියෝ මැණික ඔයා කතා කරන විදිහ වෙනස් ඒවා ගොඩක් වටිනවා රූපෙන් හා කතාවෙන් පරිපූර්ණ චරිතයක් බොරු මවා පෑමක් නෑනේ ආදරෙයි මැණික ඔයාට හදවතින්ම
❤️ හදවතේ නොමැකෙනා
රැවි පිලිරැව් දෙන ලස්සන සිංදුවක්
අමරණිය ගීත ❤️❤️
අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා 🥺❤️
2021ත් බලනවා...💙
අවසන් කවත් ලියා...
සුසුමන් අරන් ගියා...
ඉකිබින්ද දෙනුවන් මේ රැයේ...
මගෙ මුලු හිතම හොල්ලපු පද ටිකක්...
සින්දුව හරිම ලස්සනයි...
අවුරුදු අටකට කලින් ගහපු එකක් කියලා හිතුනෙ නෑ ඇත්තටම...
Voice teens eke group song ek ahala meka balanna av 🤗💝
2022 anyone ?
✋
'අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺🖤️'
මේ සිංදුව අහනකොට මගෙ පපුව පිච්චිලා යනවා🥺🖤
.....2022 ❤️❤️😍
Tik tok එකෙන් දැකලා හොයන් ආවෙ 🥰🥰🥰🥰❤️❤️❤️
එදා වගේමයි අදත්..ලස්සනයි❤️
Comment දැම්මේ නැති වුනාට සිංදුවේ අතින්වත් අත නොඅල්ලා ... පද ටික මතක් වෙන හැම වෙලාවකම සිංදුව අහනවා
Sirasa 🔺Junior Super Star ⭐️ Queen 💪🏻🇱🇰🎤
අතින්වත් අත නොඅල්ලා..
අපි කොහොම බැදුනාද මන්දා..
🥺❤️🥀
මං ආස සිංදුවක් ලස්සනයි ගොඩාක්
දවසකට එක පාරක් හරි කොහොමහරි අහනවා ☺️❤️✊
භාවනාවක්, Simply brilliant
රිදී රිදී සනහනා ආදරේ____🥺
මැරි මැරි උපදිනා ජීවිතේ___🥺
අවුරුදු 7ක් ගියත් තාම ආසාවෙන් අහනො....ආදරෙයි 😘🎉....මේවගේ අලුත් සින්දු කරන්න තව තවත් පුලුවන් වෙන්න ඕනේ❤️🔥