Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 2,8 тис.

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official  5 місяців тому +5669

    සදාහරිත නන්දා මාලිනිය සමග ගැයීම මගේ සංගීත ජීවිතයේ කූඨප්‍රාප්තියයි.. ඉතින් මේ හොදටෝම ඇති.
    මගේ පරමායුෂ ඔබට හිමිවේවා...
    තාත්තාගේ දෙවන සිහිනය ඉටු කළෙමි!
    අභී!

    • @akilasandaruwan4684
      @akilasandaruwan4684 5 місяців тому +122

      අභී මන් මාර ආදරෙයි, මන් ගෑනු ළමයෙක්, මේ නම තිබ්බට...කවදහරි මැරෙන්න කලින් ඔයාගෙ ලයිව් කන්සට් එකකට එනවාමයි....

    • @akilasandaruwan4684
      @akilasandaruwan4684 5 місяців тому +31

      ජය වේවා, ඔයා අපූරුයි...ඔයාව සමාජෙට වටිනවා, වටින පණිවිඩ ගෙනල්ලා දෙනවා❤❤

    • @akilasandaruwan4684
      @akilasandaruwan4684 5 місяців тому +40

      නන්දාමාලනීතුමිය ආදරෙයි, ඔබව අපිට වටිනවා....

    • @igcas
      @igcas 5 місяців тому +8

    • @chamikajeewanthiOfficial
      @chamikajeewanthiOfficial 5 місяців тому +15

      ආදරෙයි අභී මිස් ❤️

  • @lochanakarunarathne9522
    @lochanakarunarathne9522 5 місяців тому +1495

    මේ සින්දුව ඇහෙද්දි මගේ හදවතේ ගැඹුරුම තැන හරිම තියුණු විදියට රිදෙනව...මමත් අසේනි කෙනෙක්..ජීවිතේ හැමදේම මගේ ආදරේ වෙනුවෙන් කැප කරපු...තාත්ත නැති මට තාත්ත වුන මගේ husband වෙනුවෙන්ම ජීවත් වුන...campus ගියත් මොනතරම් අවස්ථාව තිබ්බත් මං වෙනුවෙන් දුන්නු එයාගෙ අත අත් නොඇරපු....ජීවිතේ ගොඩ යන්න පුලුවන් උපරිමෙන්ම කට්ට කාපු....මගෙන් වෙන්න තියෙන හැම දේම උපරිමෙන් කරපු....දුන්න පොරොන්දු ඒ විදියටම රැකපු මනුස්සයෙක් මම...මගේ අවුරුදු 10ක ආදරය..... එයා මාස කීපෙකින් හම්බ උන එය එක්ක වැඩ කරන කෙනෙක්ට පූජා කරා....ඇත්තටම මං හොදට ඉගෙන ගත්ත කෙනෙක්..එයාට වඩා මං හුගාක් හොද තැනක ඉන්නවා...මං එයාට වචනයක් දුන්නෙ එයාටවත් මටවත් මුකුත් නැති කාලෙ...ඒ වචනෙ මට දේවල් හම්බ වෙද්දිත් වෙනස් උනේ නෑ...අදටත් එහෙමයි...මොකද මං A/L exam එකට වෙලාවට එක්කන් ගියෙත් එයා හැමදාම..මගෙන් කිසිම අයුතු දෙයක් බලාපොරොත්තු නොවී මාව දුවෙක් වගේ බලාගත්තා....class ඉවර වෙලා රෑ වෙන හැමදවසකම මගෙ පස්සෙන්ම ඇවිත් මාව පරිස්සම් කලා....ඒ නිසා මං එයාට හැමෝටම වඩා අදරේ කරා...මං හිතුව මං අද ඉන්න තැනට එන්න එයා මට ලොකු උදව්වක් උනා කියලා...අද මං ඉන්න තැන අපේ පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න ඉඩතිබ්බෙත් නෑ.....මට ඕනෙ උනේ ජීවිතේ එයා එක්ක එකම අරමුණකින් ඉස්සරහට යන්න...අපිට පුලුවන් විදියට දියුණු වෙන්න..proffession එකෙන් මන් කොච්චර උඩක හිටියත් මට ඕනෙ උනේ ගෙදරදි සාමාන්‍ය ගැහැණියක් වෙන්න....එයා කෑමක් ආසයි කිවුවොත් ඊලග දවසෙ ඒ කෑම එක මං හදල දුන්න....මං කොයිතරම් busy කෙනෙක් උනත් නොවරදවා ආදරෙන් එයාට මම බත් එකක් උයල දෙනව වැඩට ගෙනියන්න...දන්නවද ඒ බත් එකම එයාගෙ අලුත් ආදරේට කවල තිබ්බා....ඒ relationship එක තියෙන දවස් වල එයා හැමදාම ඔලුව කැක්කුමයි කියල මට මුහුන දෙන්නෙ නැතුව නිදාගන්නවා..මං රෑ තිස්සෙ part time කරන ගමන් එයාට බෙහෙත් හදල දෙනවා.මොකද මං කවදාවත් විශ්වාස කලේ නෑ එයා මට එහෙම දෙයක් කරයි කියලා....කොහොම උනත් මං ජීවිතේ වැඩිපුරම විශ්වාස කරපු කෙනා මට එහෙම කලා....
    දන්නවද මනුස්සයෙක් තමන්ගෙ හිත පතුලෙන් අවංකවම අදරේ කරන, තමන්ටත් වඩා විශ්වාස කරන කෙනෙක්. .එක පාරක් විශ්වාසය කැඩුවාම....ඒ මනුස්සයට ආයෙ කවදාවත් මැරෙනකන්ම ඒ වේදනාවෙන් ගැලවෙන්න බෑ....
    මේක ලියන මොහොතෙත් මගේ කදුලු මට නවත්තගන්න බෑ....මේක කියවන කෙනෙක්ට මට කියන්න පුලුවන් එකම දේ..මනුස්සයෙක්ට මේ තරම් වේදනාවක් දෙන්න එපා....මොකද ඒ වේදනාව කවදාවත් නැති නොවෙන නිසා....💔😞
    ප.ලි:- වෙච්ච හැමදේම අමතක කරලා දාලා එයා එක්ක සතුටින් ඉන්න කියලා මගෙ කකුල් අල්ලලා වැන්දා....එයා අතින් ලොකු වැරැද්දක් උනා ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා....ඒත් මට ආයෙත් කලින් හිටිය තැනට එන්න හරිම අමාරුයි...මගේ හිත බිඳිලා ඉවරයි....😓

    • @ayeshamadushani723
      @ayeshamadushani723 5 місяців тому +83

      ගොඩක් වෙලාවට තාවකාලික සහනයක් වෙනුවෙන් පිරිමි අනියම් සම්බන්ධ පටන් ගන්නේ.. කවදාවත් තමන්ගේ බිරිඳ ට දෙන තැන අනියම් කෙනාට ලැබෙන්නේ නෑ. හොදම දේ සහෝදරිය කොච්චර මනසින් වැටිලා හිටියත් සැමියා ඉස්සරහා ඒක නොපෙන්නන එක. තමන්ට තනියම ජීවත් වෙන්න හයිය තියෙනවා කියන දේ සැමියාට පෙන්වන එක. ශක්තිමත් ගැහැනියකට තමයි පිරිමි ආකර්ෂණය වෙන්නේ..අඩ අඩා මූන එල්ලන් ඉන්නකොට තවත් ඈත් වෙන එකයි වෙන්නේ..

    • @harshanilasika103
      @harshanilasika103 5 місяців тому +51

      ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන....ආදරනීය ඔයාගෙ හිත හැමදාම සතුටින් තියන කෙනෙක් ලැබෙන්නනෝන...

    • @shyamasam16
      @shyamasam16 5 місяців тому +33

      මානසිකව කෙනෙක්ට දෙන වටිනකමේ ප්‍රමාණයට වේදනාව දැනෙන්නෙ. ඔබට අසීරු මානසිකත්වයෙන් මිදීමට අවශ්‍ය ශක්තිය ලැබේවා ❤

    • @dhanuanuradha1236
      @dhanuanuradha1236 5 місяців тому +7

      Mata dukai mama menaka wage.labaganna bea adare karanawa.

    • @ThiliniMaheshika-m5k
      @ThiliniMaheshika-m5k 5 місяців тому

      Atha harinn​@@dhanuanuradha1236

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 5 місяців тому +518

    විරාග රාගය හරිම පිරිමි හඬවල් දෙක ගැලපුණා... සපත්නීරෝශයෙන් හරිම ගැහැණු හඬවල් දෙක ගැලපුණා..❤ දැණුනා..❤

    • @rashmipoornima584
      @rashmipoornima584 5 місяців тому +3

      ඒක ඇත්ත.❤

    • @kasunchinthaka7211
      @kasunchinthaka7211 5 місяців тому +2

      Eka hariyatama hari ❤

    • @ruthdesilva2284
      @ruthdesilva2284 5 місяців тому +1

      Aniwaryenma ❤❤superb eh gana kawara Katha da???.
      Athi istharam dedenama

    • @gihankaushalya2876
      @gihankaushalya2876 5 місяців тому +2

      මේ සින්දුව අහන්න ආපු මම මේ comment එකෙන් ඒ වගේම තව සින්දුවක් හොයාගත්තා. ස්තුතියි!

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 5 місяців тому

      @@gihankaushalya2876 අනේ..සතුටුයි ♥️

  • @p.k-nk6tc
    @p.k-nk6tc 5 місяців тому +176

    මේ කමෙන්ට් වලම කොච්චර නම් දුක් විදින අය කතාකරල තියෙද😢ඒ හැමෝටම දුක නිවන් ජයගන්න ශක්තිය ලැබේවා❤

  • @nishadisamarakoon2983
    @nishadisamarakoon2983 5 місяців тому +287

    තමන්ට කොච්චර දැනුනත්, ගැලපුනත්, විවාහක දෙන්නෙක් අතරට යන සාපලත් ගැහැනියක් නොවේවා කිසිදා .

    • @alwisindunil7210
      @alwisindunil7210 5 місяців тому +6

      Oya හරියටම හරි

    • @renushyamali8308
      @renushyamali8308 5 місяців тому +9

      ඒක එහෙනම් දෙපැත්තටම පොදුයි ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් එහෙමයි

    • @nilminiPerera-mc2cx
      @nilminiPerera-mc2cx 5 місяців тому +2

      Oya hriy

    • @Minuda0821-ry7iq
      @Minuda0821-ry7iq 3 місяці тому

      yes

    • @shashikamaduwanthi5966
      @shashikamaduwanthi5966 Місяць тому

      Degolloma danagnna ona, meka gewa nima karanna bari papayk bawa

  • @dinithimaheesha6324
    @dinithimaheesha6324 5 місяців тому +409

    සරලව කියනවා නම්
    නන්දා මාලනී මිස්ගෙ කටහඬ හිත උඩින් තියෙන බර අඩි වගෙ... අභිගෙ කටහඬ ඒ අඩි වලින් තැලුන හිත කපාගෙන යන පිහිතුඩක් වගේ 🥺🥺🥺
    දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුශ මෙවන් නිර්මාණ කරන්නට දිරිය ශක්තිය ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @ifthi.opinion
    @ifthi.opinion 5 місяців тому +250

    නන්දා මාලිනී මහත්මියගේ සහ අභිෂේකා විමලවීර සුසංයෝගය කණට මීපැණි වක්කරනවා වගේ....Take Care නාට්‍යයේ අපේ අවදානය වෙනම පැත්තකට අරගෙන ගියා මේ ගීතය....හරිම ලස්සනයි ❤

  • @tharu8591
    @tharu8591 5 місяців тому +698

    වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීතය
    වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
    වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය
    වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත සංගීතය
    ❤😢

    • @PriyaniAmarasekara
      @PriyaniAmarasekara 5 місяців тому +7

      අනිවාර්යෙන් ඔව්

    • @ShamalVaas
      @ShamalVaas 5 місяців тому +3

      Yes.l am agree

    • @chethadarishamika9007
      @chethadarishamika9007 5 місяців тому +3

      අනිවාර්යයෙන්ම ❤.හරිම ලස්සන හැගීම්බර ගීතයක්

    • @achchinitharanga6727
      @achchinitharanga6727 5 місяців тому +1

      එකගයි❤❤

    • @p.k-nk6tc
      @p.k-nk6tc 5 місяців тому +1

      අනිවාරෙන්

  • @madhu7184
    @madhu7184 5 місяців тому +132

    මම ආසම කොටස,
    "රාධා ක්‍රිශ්ණා කියා ලීවාට ඉතිහාසෙ
    ක්‍රිශ්ණගේ පණ තිබුනෙ රුක්මණියගේ දෑසෙ"
    හරිම ලස්සන පද පේලියක්❤

    • @SamarakoonKularathna-d7x
      @SamarakoonKularathna-d7x 4 місяці тому +4

      ඒ වගේමයි..
      තුන්පතේ රෑනකට පිය සමර කුමකටද...
      හාදු උදුරන්න බෑ.... දෙන දෙයක් දන්නවද....

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 15 днів тому +1

      aththtm krishna adre kre rukmaneetd?

    • @madhu7184
      @madhu7184 13 днів тому

      @@infinite_wisdom_sl එයාගෙ wife රුක්මණී

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 13 днів тому

      @@madhu7184 ehemd? adane danne

    • @madhu7184
      @madhu7184 13 днів тому

      @@infinite_wisdom_sl ඔව්, රුක්මණී තමයි ක්‍රිශ්ණාගෙ wife

  • @hansikaliyanage8458
    @hansikaliyanage8458 5 місяців тому +51

    සින්දුවක් වෙනුවෙන් comment එකක් දාන්න හිතුන පලවෙනි අවස්ථාව .
    නීතියක් ඔනේමද සංසාර ප්‍රේමයට
    අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට✨
    මගේ හිතේ තිබුන දරුනුම වේදනාවක් පෑරෙනවා වගේ මේ සින්දුව ඇහුනාම මේ අත්දැකීම මගේ අම්මාගෙයි තාත්තගෙයි වගේ. ඇත්තටම මගෙ තාත්තා මගේ අම්මාත් එක්ක අපි එක්ක තිබුන බැදීම අමතක කරලා ඒ ගෑනු කෙනාව තෝරගත්තා ලැබෙන්න ඉන්නේ පිරිමි දරුවෙක් කියලා. අවසානයෙදි ඒ දරුවා අංගවිකල දරුවෙක් උනා. මගෙ අම්මා අපිව තවමත් ආදරෙන් බලාගන්නවා. ඒත් තාත්තා ගොඩක් බීලා බීලාම නැතිඋනා. අවසානයේදී අර ගෑනු කෙනාත් නෑ මගෙ අම්මාගෙන් නීතියෙන් වෙන්වෙලා නැති නිසාම මෘත දේහය බාරගන්න උනෙත් මගේ අම්මාට. කොයි කා ලගට ගියත් අවසානෙදි තමන්ට ඉතිරි වෙන්නේ එ කෙනා ඒත් අපේ හිතේ තරහක් නෑ. කර්මය හරිම සාදාරනයි. මේක දකින හැම ගෑනු ලමෙකුටම කියන්නෙ මේ වගේ සම්බන්ධකම් ඇතිකරගන්න කලින් දහස් වතාවක් හිතන්න. මේ ලෝකේ දැකලා නැති අහින්සකයන්ට අසරන වෙන්න ඉඩදෙන්නේපා. ලස්සන කුරුලු කූඩු කඩලා දාන්න එපා.

  • @SunethMx
    @SunethMx 5 місяців тому +462

    ආසම singers ලා දෙන්නම එකට සිංදුවක් කරාම ඒක අහද්දි දැනෙන්නෙ වෙනම රහක් ❤

    • @lakminisanjeewani2715
      @lakminisanjeewani2715 5 місяців тому +3

      අනේ ඔව් මමත් කැමතිම singers ලා දෙන්නා❤️❤️ එකම සිංදුවකින් කටහඩ දෙකම ඇහෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ ❤️❤️

    • @ANILPathirana-s9c
      @ANILPathirana-s9c 5 місяців тому +2

      Sirwta

    • @ForBetterLifeyt
      @ForBetterLifeyt 5 місяців тому +1

      අසම්මත ප්‍රේමය අසම්මතයක් මය

  • @nisansalasripalee
    @nisansalasripalee 5 місяців тому +366

    අවුරුදු 6ක් තවම උසාවියෙ නඩුව ,මං මහන්සියෙන් හැදූ නිවහනේ වෙන ලදක් දරුවනුත්,පුතුපැටව් දෙන්නා එක්ක මං අදත් තනියෙන්ම,තරහක් නෑ අදත් ඔහු හොදින් අසනවිට,සැනසුමක් හද පිරේ.. .. අසේනිගෙන් මං මාව දකිනවා❤

    • @sachinimadushani5294
      @sachinimadushani5294 5 місяців тому +62

      මෙහෙම කමෙන්ට් දැක්කම වාවගන්න බෑ අක්කෙ 🥺 ඔයාට හරි යන්න ඕනෙ❤ ඔයාගෙ හයියට ඔයාගෙ දරුවො ඉන්නවනෙ ❤

    • @hp5462
      @hp5462 5 місяців тому +1

      😥😥

    • @nisansalasripalee
      @nisansalasripalee 5 місяців тому

      @@sachinimadushani5294 මට එයාව දකින්න තියෙන්නෙ නඩුව දවසට විතරයි.. දික්කසාදෙට අත්සන දුන්නු ගමන් මට ඒ රූපෙවත් දකින්න නැතුව යනවා.එයාව නිදහස් කරන්න මං අකමැති ඒ හින්දමයි

    • @subhashinigunasinghe5277
      @subhashinigunasinghe5277 5 місяців тому +6

      Me mage jeewitha kathawa 😢

    • @madhushanifernando812
      @madhushanifernando812 5 місяців тому +2

      Ane😢

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 5 місяців тому +1618

    " නීතියක් ඕනමද සංසාර ප්‍රේමයට " ❤
    ගීතයට මං දන්න තරමින් පොඩි විචාරයක් ,
    බිරිඳ = සපත්නීරෝෂය කියන්නේ ගැහැණියකට තම සැමියාගෙ අනියම් කන්තාවන් , සම භාර්‍යාවන් කෙරෙහෙ ඇතිවන ඊර්ෂ්‍යාව , වෛරය කියල හඳුන්වන්න පුළුවන්.. ගීතයේ බිරිඳට සපත්නීරෝෂයක් නැ.. කියන්නෙ එයාට අනියම් කාන්තාව ගැන වෛරයක් නෑ කියන එක. ඒත් බිරිඳකගෙ "සුවඳ" බිරිඳකගෙ නිසි වගකීම , බිරිඳකගෙ තැන ඔබ නොවේ කියල බිරිද කියනවා , එයාගෙ සැමියව උදුරගත්තේ රූපයේ තියන බලවත්කම නිසා.. බිරිද (අසෙනි) නිදි නැතුව ඒ ගැන කල්පනා කරනවා.. ඒක " උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ" දක්වලා තියෙන්නෙ රෑට නිදි වරාගෙන සිවිලිම දෙස බලාගෙන කල්පනා කරනවා කියන එකින් ❤
    පෙම්වතිය = සපත්නීරෝෂයක් , ඇය කෙරෙහි වෛරයක් නෑ කියලා ස්ථිරද ?
    " ගඳපාන මලක් කියන්නේ සමාජයෙන් දුඟදයි කියා කොන් කළ මලක් , ඒ වගේම සමාජයෙන් අයින් අරපු කාන්තාවන්ට උනත් ආදරය සෙනෙනස තියනවා කියලා මෙයින් ඇය පවසනාවා.. තුන්පතෙර් රෑනක් කියන්නේ පියෙක් නැති කාන්තවාන් දෙන්නෙක් දරුවෙක් රැක බලා ගැනීමක් ( පින්තූරවල වෙනස් ඒත් සත්‍ය මෙය ) " හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද ?" හාදු කියන්නෙ ආදරය ඒ ආදරය උදුරන්න බෑ හදවතින් දෙන දෙයක් ❤
    බිරිඳ = " රාධා ක්‍රිෂ්නා කියා ලීවාට ඉතිහාස " ඉතිහාසයේ විතරක් නෙවේ. වර්තමානෙත් නීතියෙන් සමාජයට පේන්න විවාහ වෙලා නමක් තියන් හිටියට සැමියගෙ ආදරය නිසිපරිදි ලැබෙන්නෑ කාන්‍තාවට , ඒක ක්‍රිෂ්ණාගෙ පණ තිබ්බෙ රුක්මනීගෙ දෑසෙ ".. අසම්මතය වනාහී මරණීය , රමණීය , ශුංගාර වෙන්න පුළුවන් ඒත් ඒ සතුට වියකෙනවා ඒතකන් දින ගනින්නැයි " ඇය පවසන්නෙ පෙම්වතිය අමතලා ❤
    පෙම්වතිය = " නීතියක් ඕනමද සංසාර ප්‍රේමයට " නීතියම් ඕනම නෑ සංසාර ප්‍රේමයට ඒත්.. (නීතියෙන් බැදුනු දෙන්නෙක් අතරට යන එක පාපයක් නේද ❤) නීතියෙන් පුද්ගලයෙක්ගෙ සිරුර පවා හිමිකර ගන්න පුළුවන් උනත් සංසාර ප්‍රේමය එතැනදී පරාජිතයි.. ඇය ආදරේ කරේ පණ ගැහෙන ඔහුගේ හදවතට පමණයි.. ඒ මතකයන් ඉතිරි කරගෙන බිරිදක් විදිහට අලුත් රාධාව (පෙම්වතිය) තවමත් ඔබ සමඟ ඉන්නවා ❤
    පුළුවන් තරමින් කරපු පොඩි විචාරයක් ❤🎉

  • @dushyanthikaasiribandara562
    @dushyanthikaasiribandara562 5 місяців тому +76

    මගෙ හිතේ මගෙ මහත්තයා ගැන ෛවරයක් නෑ . දැන් තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා මම දකිනවා. මම විස්වාස කරනවා ආදරෙයි නන් හිතේ කහටක් නැතිව සමාව දෙන්න. යන්න ඕන කියනවා නං යන්න දෙන්න. ඒකට ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕන. අනික අපෙන් ගිලිහුන දෙයක් බලෙන් අල්ලං ඉන්න , ඉන්න මට මයි රිදෙන්නෙ. ගොඩක් රිදුනා. පපුව පැලෙන්න තරම් රිදුනා. ඒත් යන්න දුන්නට පස්සෙ ඔළුව , මනස නිදහස් උනා. දැන් මම මගේ කියලා අළුතෙන් ජීවිතයක් ගෙවනවා. එදා යන්න දුන්නෙ නැත්තං මට අදටත් කොහෙන්ද සතුටක් සැනසීමක් ❤

  • @Sanjukawi
    @Sanjukawi 5 місяців тому +49

    "නීතියක් ඕනේමද සංසාර ප්‍රේමයට
    අත්සනට හිමිවෙවී ඒ සිරුර සීතලට
    මං ආදරේ කලේ පණ ගැහෙන හදවතට
    වියෙකුනත් මතකයත් ඇති අලුත් රාධට"සමහර පද මෙච්චර හිතට දැනෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.හිමිවිම ප්‍රේමය නොවේ හැබැයි අත්නොහැර හදවති විදින්න තහනමක් නෑ....

  • @laljayi7
    @laljayi7 5 місяців тому +629

    මාත් අසේනිගෙ චරිතෙ ජිවත් උනා. දන්න තරමින් මගෙන් වරදක් නොවුනත් මගේ වාසල මේනකා ලගට ගියා. මන් කලේ එයාට මේනකා ලගටම යන්න ඉඩ දීලා අයින් වුණ එක. පේන විදිහට දැන් ඒ දෙන්නා හොදින් ඉන්නවා. මන් එහෙම නොකලා නම් අද අපි 3න් දෙනාම දුක් වෙවී ඉදීවි.හැබැයි අදටත් මං තනියම මගෙන් වුණ වරද මොකක්ද කියල හොයනව...හිනාවෙන්න බැරි උනත් දවසක අඩන්නේ නැතුව ඉන්න පුලුවන් දවසක් එනකන් මං බලන් ඉන්නව..

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 5 місяців тому +27

      😢 සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.. ඔයාගෙ හිත ලස්සනයි . ❤

    • @harshanipriyadarshani1779
      @harshanipriyadarshani1779 5 місяців тому +58

      ලෝකයක් වාසල මේනකා අසම්මත ප්‍රේමයේ සාදාරණයක් දකිනවා.ඒත් අසේනි දාලා වාසල යන්නේ අසේනි මොන වරදක් කරාටද කියලා කතාවක් නෑ.අසේනි උපරිම විශ්වාසය ආදරය දුන් පිරිමියා අසේනිට පෙරලා ආපසු දුන්නේ මොනවද. හුදෙක් ලෝකේ ඉන්න අසේනිලාට දැනෙන හැගීම කොහොම ඇතිද.අනුන්ට අයිති හිතක් බව දැන දැනම ඒ හිත ගාව නවතින ගැහැනු අනුන්ගේ කියලා දැන දැනම උන් එක්ක ඇද බෙදාගන්න ගැහැනු අනුකම්පාවට ලක් වෙන්න ඕනි නෑ.උන් කරන්නේ දැන දැනම අනුන්ගේ කියලා ලස්සන පවුල් ජීවිත කඩන එක. ඉතිං කොහෙද අසම්මත ප්‍රේමයක ලස්සනක්.

    • @harshanipriyadarshani1779
      @harshanipriyadarshani1779 5 місяців тому +13

      ලෝකයක් වාසල මේනකා අසම්මත ප්‍රේමයේ සාදාරණයක් දකිනවා.ඒත් අසේනි දාලා වාසල යන්නේ අසේනි මොන වරදක් කරාටද කියලා කතාවක් නෑ.අසේනි උපරිම විශ්වාසය ආදරය දුන් පිරිමියා අසේනිට පෙරලා ආපසු දුන්නේ මොනවද. හුදෙක් ලෝකේ ඉන්න අසේනිලාට දැනෙන හැගීම කොහොම ඇතිද.අනුන්ට අයිති හිතක් බව දැන දැනම ඒ හිත ගාව නවතින ගැහැනු අනුන්ගේ කියලා දැන දැනම උන් එක්ක ඇද බෙදාගන්න ගැහැනු අනුකම්පාවට ලක් වෙන්න ඕනි නෑ.උන් කරන්නේ දැන දැනම අනුන්ගේ කියලා ලස්සන පවුල් ජීවිත කඩන එක. ඉතිං කොහෙද අසම්මත ප්‍රේමයක ලස්සනක්

    • @annpereira5289
      @annpereira5289 5 місяців тому +4

      Oya jeewithe dinanawaaamai.

    • @annpereira5289
      @annpereira5289 5 місяців тому +1

      Meke Wasala daruwo nathi nisa menaka gaawa gihin kam sapanwidinawa. Ethakota koo Asenige wedanawata sadaranayak. Ekath wenamama sing kala nam hari

  • @duladissanayaka1532
    @duladissanayaka1532 5 місяців тому +58

    අම්මෝ මෙච්චර කාලේකට teledrama එකකට නිර්මාණාය උනු ලස්සනම ගීතය💯
    ඒ හඩවල් දෙක + රෑප රාමුව - 🔥
    🥺❤️

  • @LithumiBandara
    @LithumiBandara 5 місяців тому +266

    ගැහැනියක් විදවන්නේ තවත් ගැහැනියක් නිසාමයි... අන්සතු හිතකට ලන් වෙන්න කලින් සිය වරක් නොව දහස් වර හිතන්න.. බැදීම් වලින් ගෞරවනීය ලෙස වෙන්වී වෙනත් බැදීමක නතර වෙන්න..❤

    • @LithumiBandara
      @LithumiBandara 5 місяців тому

      @yoshaniperera5752 විවාහ ජීවිතයක ඉන්න ගමන් වෙනත් පුරුෂයෙක් සොයා යන හෝ වෙනත් ගැහැනියක් සොයා යන ගැහැනු පිරිමි සියල්ලන්ම එක හා සමානව වැරදියි.ගැහැනියක් හැටියට අපිට පුලුවන් තවත් ගැහැනියකට කදුලක් නොදී ඉන්න.

    • @PrasajHasanka-oy1vb
      @PrasajHasanka-oy1vb 5 місяців тому +2

      Pirimiyek nathath thamange daruwan hada ganna tharam aarthikaya shakthimath kar ganna oni.. Duwalata a bawa kiya denna oni.. Pathiniyakage gawrawaya raka ganna pirimiyekuta kiyala denna oni.. Hama ammekma...

    • @ishannethsara5302
      @ishannethsara5302 3 місяці тому +1

      @@LithumiBandara ඔයා හරියටම 👍 හරි

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +158

    මෙච්චර කල් ටෙලිසම්මාන ලැබුණේ සශිකා නිසංසලාට..ඒත් මම හිතනවා මෙ පාර අභිශේකා සම්මානයක් දිනාවි ❤මොකද මේ පද ලියල තියෙන්නෙත් අභීමයි..

    • @SamiBeauty-e5x
      @SamiBeauty-e5x 5 місяців тому +2

      😂😂😂😂 nanda malani bn me

    • @SgianHasii
      @SgianHasii 5 місяців тому

      @@SamiBeauty-e5x සින්දුවේ මුල් පද ටික විතරයිද ඇහුවේ? මේනකාගේ කොටස ගායනා කරන්නේ අභිශේකා ..මේ ගීතයේ පද රචනයත් අභිශේකා ගේ

    • @KrishanSuresh-pu8xm
      @KrishanSuresh-pu8xm 5 місяців тому

      E dennama kiyanne

    • @Saduuu90
      @Saduuu90 4 місяці тому +1

      ​@@SamiBeauty-e5xdennama kiyanne😊

    • @Saduuu90
      @Saduuu90 4 місяці тому

      අනිවාර්‍ය්න්ම්❤

  • @zandcraft5232
    @zandcraft5232 5 місяців тому +15

    සුවහසක් අසෙනිලාට උපහාරයක් වේවා.
    කවදාවත් දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් වෙන්න හිතන්නවත් එපා.ඒක පවක් සසර ගෙවලා නිම කරන්න බැරි.
    ඒ වචන..ඒ හඩ...ඒ සංගීතය.❤❤❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 5 місяців тому +192

    මේ ටෙලිඩ්‍රාම එකට ලැබීමට සුදුසු හැම සම්මානයක්ම ලැබෙන්න ඕනෙ. ඒ තරම් ලස්සනයි.

    • @hasan9630
      @hasan9630 5 місяців тому +5

      මෙය මේ වසරේ විශිෂ්ඨම ටෙලියයි....
      විවාදයක් නැත.
      චරිත කීපයයි.ඒත් හිතට දැනෙන නිර්මාණ‍යක්
      මෙවැනි ටෙලි නිර්මාණ ගොඩනගන වෙහෙසෙන සියලු දෙනාට ස්තූතියි.
      ගැහැනියකගේ ඉවසීම දරාගැනීම .......

    • @punyajayasundara4613
      @punyajayasundara4613 5 місяців тому

      @@hasan9630 ඇත්ත. එදා මෙදා තුර බලපු ලස්සනම ඩ්‍රාමා එක මේක.

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 5 місяців тому +383

    කාටවත් මෙවන් පිරිමි මුන නොගැසේවා, ලද දෙයින් සතුටු වන පිරිමි පහල වේවා!!

    • @senukiaranya5454
      @senukiaranya5454 5 місяців тому

      Bedala balanna lada dein sathutu wenna puluwan sex ema be.ewa minissunta awashyai neme athyawashyai 😢wede tiyenne gelapena un badin na ape rate

    • @VimukthiSandaruvan
      @VimukthiSandaruvan 5 місяців тому +2

      😅

    • @ANILPathirana-s9c
      @ANILPathirana-s9c 5 місяців тому +4

      Pirimiya withrmda werdi.. dena denma mirimyta ln una kena werdi nedda..? okkoma ? Neda..?

    • @malshapamodya4966
      @malshapamodya4966 5 місяців тому +11

      ​@@VimukthiSandaruvan අන්සතු උනේම පිරිමි, ලද දෙයින් සතුටක් නැති තැන...
      අන්සතු කරේම ගැහැණු,
      උන්ගෙ සතුටට හේතු දුන් නැති තැන..❤

    • @Nishaya722
      @Nishaya722 5 місяців тому

      ​@@malshapamodya4966best comment... Only one I can agree... This is same back to men either ❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 5 місяців тому +88

    නන්දාමාලනීයගේ කටහඬින් පටන් ගද්දි ඔලුවත් එක්ක හිරිවැටෙනවා. ඒ තරම් ඒ කටහඬ බරයි. ඒ කටහඬ අසේනිගෙ වේදනාව ගැඹුර දරාගැනීම ස්වාමියා අහිමි වේ යැයි දුක මේ හැම දේම දැනෙනවා. අභීගෙ හඬින් මේනකාගෙ අසම්මත ප්‍රේමයේ වේදනාව දනවනවා . ඒත් අසේනිට තරම් වේදනාවක් මේනකාට අඩුවෙන් ඇති බව දැනෙනවා

  • @hansichamika4052
    @hansichamika4052 5 місяців тому +22

    කී පාරක් අහුවද.....
    හිතා ගන්නවත් බෑ .....
    ඒ තරම් ප්‍රේමයණීය භාවනාවක් 🧡🪷

  • @Zoé9402-h1l
    @Zoé9402-h1l 4 місяці тому +6

    කිසිම හැඟිමක් වැරදි හෝ අසම්මත විය නොහැක..
    මේ බැදිම් වල පැටලිලා තියෙන හැඟිම් කිසිවෙකුට සාධාරණිය කරනය කල නොහැකිය ...
    හොඳම දේ..
    පළමු ප්‍රේමය අත්හැර දෙවෙනියෙකු ලඟට ගියා නම් .. ඔබ දෙවෙනියා තොර ගන්න ...එය හොදම තේරිමයි...❤️🤍
    අනේ මේ song එක මාරම ලස්සනයි ..මාරම විදියට දැනෙනවා ..හරි ම අර්ථාන්විතයි..❤️🤍🤍😊

  • @travelwitharuna
    @travelwitharuna 5 місяців тому +237

    අම්මෝ අභීගෙ voice වලට දිනක්ශිගෙ acting එකතු උනාම 😢

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha 5 місяців тому +493

    තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ, අයිතිය අනුන්ගේ උනාට පස්සේ. ආදරෙයි නම් පරිස්සම් කරගන්න.. ❤‍🩹

    • @hemanthikarunarathnekarunarath
      @hemanthikarunarathnekarunarath 5 місяців тому +2

      ඔවි

    • @SujeewaHarischan
      @SujeewaHarischan 5 місяців тому +2

      Yes ❤

    • @RenukaAluthge
      @RenukaAluthge 5 місяців тому +6

      අසෙනිටත් උනේ ආදරේ පරිස්සම් නොකර සිටීම

    • @dilukapriyadarshani7518
      @dilukapriyadarshani7518 5 місяців тому +1

      එකඟයි❤

    • @pradeepshyami2725
      @pradeepshyami2725 5 місяців тому +6

      කොලේ අත්සන තිබුනත් මොටද හදවත ඇය ළඟ තිබී ගත පමනක් රැදීනම්.පන ගැහෙන පිරිමි හදවතට නොතේරුනේ මන්ද මාද පනගැහෙන හදවතක් බව...

  • @FoodiebyAJ
    @FoodiebyAJ Місяць тому +4

    තමන්ගෙම කතාවේ තමන්ම් තුන්වෙනියෙක් වෙන දුක කාටවත් දැනෙන්න හොද නැ ඒක දරා ගන්න අමාරූ හුස්ම හිරවෙන හැගීමක්😢

  • @MilkywayVibez
    @MilkywayVibez 5 місяців тому +15

    මේ සින්දුව අහන ගමන් comment බලන්න ආවා...
    වැඩියෙන්ම ඉන්නේ ජීවිතය විදවන ගැහැණු පිරිමි, නොගැලපීම් ගලපාගෙන ජීවත්වන වගේම, නොගැලපීම් දරාගන්න බැරිව ගත්තු තීරණ නිසා ජීවිතයම විදවන.
    කාට උනත් අසාධාරණයක් නොවේවා...
    එකම ප්‍රාර්ථනය... 😒

  • @nirupajayasinghe7486
    @nirupajayasinghe7486 5 місяців тому +55

    දිගු සසර ගමනේ...හැම බැදිමක්ම සංසාරිකයි.ලියවිල්ලකින් සිමා කරාට හිත රැක ගන්ක බැහැනි.බැදුනත් සංසාර ආදරය ඉදිරියේ් සියලු දේ අතහැර යනවා.හොදමදේ යන අයට යන්න දිලා හිත හදා ගන්න එක....බලෙන් ආදරය සිමා කරගෙන හිටියොත් කාටවත් සැනසිමක් නැහැ.අත් හැරිමත් පේුමයේ සුන්දර කැපකිරිමක්...💔

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 5 місяців тому +161

    දරැවන් බලාපොරොත්තුවෙන් සිටින හැම කාන්තාවකගේම කිරි සිහිනය සැබැ වේවා🙏🏾🙏🏾

  • @sewwandijayawardana4151
    @sewwandijayawardana4151 5 місяців тому +41

    අයිතියත් අසම්මතයත් දෙන්නම වැරදි නෑ වැරදි පිරිමියා විතරයි. කසාද ගෑනි කරෙත් ආදරේ හොර ගෑනි කරෙත් ආදරේ. කසාද ගෑනි කොයි තරම් පරිස්සම් කරත් එහෙම පරිස්සම් කරගන්න බැරි පිරිමි ඉන්නව ඒකයි මේනකාල අසේනිල මේ ලොකෙ මේ තරම් විදවන්නෙ.. මාද ඇතුලුව 💔❤️‍🩹

  • @upeksha8468
    @upeksha8468 5 місяців тому +16

    නිර්දෝශී ගැහැනියකගේ කදුලු තරම් ප්‍රබල සාපයක් මිහිපිට තවත් නොමැත 🙂💔

  • @Dilru6666
    @Dilru6666 5 місяців тому +22

    හොඳම ගීතයට ජනතා සම්මානයෙන් පිදුම් ලබලා ඉවරයි ... තවත් කතා මොකටද ? හොඳම ගායනය , රංගනය , නිර්මාණයට අනිවාර්යයෙන් නිර්දේශ විය යුතුමයි ... ජය වේවා.. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏💖🙏💖🙏💖💖🙏💖🙏💖🙏

  • @aroshasashinindu
    @aroshasashinindu 5 місяців тому +179

    අභි සහ නන්දා මාලනීය කියන්නේ වෙනම රහක් 🥺 ඒ රස විඳ ගන්න ගොඩක් ආසාවෙන් බලන් හිටියේ සපත්නිරෝෂයේ හැගීම විඳින්න ❤️

    • @SgianHasii
      @SgianHasii 5 місяців тому +1

      ඇත්තක් ❤😢

    • @maheshprasanna1430
      @maheshprasanna1430 5 місяців тому

      අපිත් එහෙමයි

    • @ImashaRajapaksha-q7o
      @ImashaRajapaksha-q7o 5 місяців тому

      ඔව් ඇත්තමයි ❤

    • @tharushijayamali
      @tharushijayamali 5 місяців тому +1

      හිතට කතා කරන වචන
      හදවතට දැනෙන කටහඩවල් දෙකකින් 🥺❤️‍🩹

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 5 місяців тому +131

    මං සින්දුවේ කෑල්ල අහපු දවසේ ඉදන් හොයනවා, දෙවියනේ... වචන නෑ කියන්න, මාර හැගීමක්, ලස්සන පද ටිකක්, සමාජෙට හොද පනිවිඩයක්... අපූරුයි, විශ්මිතයි, බුදු සරණයි, ජය වේවා!!❤

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 5 місяців тому +56

    අහනවා අහනවා ඇතිවෙන්නේ නෑ.අහන හැමපාරකම හේතුවක් නැති උනත් ඇස් දෙකේ කදුලු පිරෙනවා.🥺❤️ඇත්තටම ප්‍රභල වචන සහ ප්‍රබල හඩවල් දෙකක් නිසා.මේ හඩවල් වලට පුලුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න වුනත්.❤

    • @ireshikakumuduni587
      @ireshikakumuduni587 5 місяців тому

      Aththa hethuwak nathuwama maha dukak hithenawa neda

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 5 місяців тому

      @@ireshikakumuduni587 ow ane❤eweleta mn aseni menaka charitha dekama wage danenne🥲

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 5 місяців тому +23

    ආසම ගායිකාවන් දෙදෙනාගේ ගීතයක් ❤ 🥺 "නීතියක් ඕනේම ද සංසාර ප්‍රේමයට, අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට"... ඒ වචන ඒ හැගීම් දිනක්ෂි ගේ රගපෑම 🥺❤ ආදරෙයි take care prodction එකටම

  • @nishanthanamal8671
    @nishanthanamal8671 5 місяців тому +22

    මේනකාත් ගැහැනියක් ....ඇයටත් ආදරය හිමියි...
    නිතියක් ඕනමද සංසාර ප්‍රෙමයට ....
    අත්සනට හිමිවෙවි එ සිරුර සිතලට...
    මම ආදරෙ කලෙ පණ ගැහෙන හදවතට...😢😢😢
    ඔහොම වෙලාම බලන්න ඔන කොච්චර විදවනවද කියලා හිතින් .....ඔකොම පිරිමියකුට උනත් වෙන්න පුලුවන් 😢😢😢

  • @yasodaraudugama6625
    @yasodaraudugama6625 5 місяців тому +16

    සිංදුව අහන්න අහන්න හිත පුදුම විදිහට හීරෙනවා.එහෙම වෙන බව දැන දැනත් ආයෙ ආයෙත් අහනවා...සිංහලේ මෙච්චර ලස්සන වචන තියෙනවද දෙයියනේ..ඇයි මම මේ තරම් වේදනාවට ආදරේ කරන්නෙ කියලා තමයි හිතෙන්නෙ...❤❤

  • @Hashkumarasiri
    @Hashkumarasiri 5 місяців тому +103

    වචනවලට පුලුවන් මිනිහෙක්ව ජීවත් කරවන්න වගේම මරලා දාන්නත්. අභිශේකා විමලවීර ඔබේ වචන එතරම් ප්‍රබලයි. ආදරණීයයි....
    ඔබ නිවැරදියි. සංසාර ප්‍රේමයට නීතියක් ඕනේම නෑ.. ❤️

  • @shashiruksha4205
    @shashiruksha4205 5 місяців тому +167

    නීතියක් ඕනේමද සංසාර ප්‍රේමයට
    අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට 🥺❤️‍🩹

    • @sonaliperera-yg2lo
      @sonaliperera-yg2lo 5 місяців тому +1

      anivaryayen ma

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 5 місяців тому +20

      අත්සන ගහන්න කලින් හොදට හිතල බලලා ගහන්න ඕනේ..නැත්නම් කසාද ගෑණු අසරණ වෙනවා පස්සේ ඒ මිනිහට සංසාර ප්‍රේමය හම්බවුණු දාට..😂😂

    • @AmilaKalansooriya2014
      @AmilaKalansooriya2014 5 місяців тому

      @@hsinthanashevon4895 🤣

  • @anuradhaprabodhani2711
    @anuradhaprabodhani2711 5 місяців тому +146

    කුමක් කරන්නද මා ඉතිම්,
    දෙමාපියන්ගේ හිත රිද්දන්න බැරි නිසාම කරගත්තත් විවාහයක්,
    අනුකම්පාව යුතුකමක් මිස තිබුණේ නෑ ආදරයක්, නමුත් හිත හදන් උන්නත් ගෙවිලා ගියා අවුරුදු ගානක් කිරි සුවදක් වත් හැමුවේ නෑ නුඹ ලගින්...
    ජීවිත ගග ඔහේ යද්දී දුටුවේම හැඩකාර දගකාර ඇස් දෙකක් කෙලිලොල් සිනාවක් ....
    බඩගින්නේ එන මිනිසෙකුට ඕනී කරේම කන්න දෙයක් මිස බණ නොවන වග මෙච්චර උගත් බුද්ධිමත් ඔබට නොතේරුණාට ජීවිතේම සෙල්ලමක් කරන් උන්නු ඈට තේරුණා හරි අපූරුවට....
    පිපාසෙන් එන මා හට වතුර වීදුරුවක් දෙන්නත් උබ සුබ අසුබ වෙලාවල් බලද්දී ඈ කරේම මා හට මහ ගගක් දීපූ එක....
    සෙල්ලක්කාර කමට ගියාත් ඇග යහන වෙත නුඹගෙන් නොලැබූ කිරි සුවද ඈ මතින් හමන විට ඕනිම පිරිම හිතක් යටයි බන් තමන්ගේ ලේ කැටිය වෙත.....
    කිරි කැටියා මෙලොව එලිය දකින විට මෑණියකගේ අයිතිය ඕනීමද නුඹ හට....
    ඉතිම් සමාවෙයන් මැණික මට සිය දහස් වාරයක් මා තවමත් සිතන්නේ මා දිය යුත්තේ ආදරේ පසකලා නුඹ ඉල්ලන අයිතියද අයිතිය පසෙකලා ඈ ඉල්ලන ආදරේද යන්නයි ...🥺
    වාසලගෙන් අසේනිට...
    (මට දැනෙන වාසලගේ හදවත)
    අනූ🖤

    • @chathuuabeysekara4674
      @chathuuabeysekara4674 5 місяців тому

    • @hirumi4470
      @hirumi4470 4 місяці тому +2

      😂meka kiyawddi hina ynwa. Nisadesk thama eeth podi hari elisamyk ooni. Rachanwak wge liyl.liyn bari nm liyn epaa. Eeka kawiyath krna asadaranyk.

    • @deepanikumarasiri4424
      @deepanikumarasiri4424 4 місяці тому +4

      ඒකත් හරි වාසලගෙ පැත්තෙන්. දරුවො,නැති එක දික්කසාද යකටත් හේතුවක්..අවසරයි වාසල .ජීවත්වන ඩිංගට සැනසිල්ලෙන් සතුටෙන් ඉන්න

    • @nimacreation5405
      @nimacreation5405 4 місяці тому +2

      Eke nm hithata danuna

    • @anuradhaprabodhani2711
      @anuradhaprabodhani2711 4 місяці тому

      @@hirumi4470 ඔයාට කියවන්න බැරි නම් දැක්කේ නෑ වගේ යන්න නිකම් බොරුවට ඔයාගේ තත්ත්වේ පෙන්නන්නේ නැතුව 😊

  • @dilshan2095
    @dilshan2095 Місяць тому +3

    නන්දා මාලනිය එක්ක මොන තරම් යුග ගීත ආවත් සපත්නීරෝෂණිය තමයි යුග යුග ගැලපුන හොදම combination එක ❤

  • @nimnakavishani387
    @nimnakavishani387 5 місяців тому +47

    දවස් ගානක් බලං හිටියා සිංදුව එනකම්ම. 🥺 ඒක වෙනමම රහක්. ආසම ගායිකාවෝ දෙන්නෙක් එකට කරපු සිංදුවක්. ❤🎉

  • @vihadisanjana3466
    @vihadisanjana3466 5 місяців тому +17

    සුනිල් විමලවීරයන්ගේ විශිෂ්ඨතම නිර්මාණය " අභී" 🖤❤️

  • @sewminidhananjana.
    @sewminidhananjana. 5 місяців тому +166

    නන්දා මාලනියට හිස නමා ආචාර කරමින්..අභී ඔයාගෙ කටහඩ නම් හදවතටම කතා කරනව...❤🥹🥹

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 5 місяців тому +11

    බිදුනු හිත් හදන්න බෑ..ඒත් අස්වසන්න පුලුවන්..එකක් බුදු බණට..අනික සින්දු වලට..
    මේ සින්දුව කී දෙනෙක්ගෙ හිත් වලට කතා කරල තියෙනවද...කතා කරයිද..ඒ හැමෝටම සැනසීම හිමිවේවා...

  • @achini.ranasinghe
    @achini.ranasinghe 5 місяців тому +14

    මේ ලොකයේ හිතකට දැනෙන දරුණුම වේදනාවයි සපත්නීරෝෂය....

  • @Malkanthi-e7z
    @Malkanthi-e7z 5 місяців тому +7

    හරිම ආසාවෙන් බලන කතාවක්. නීති වලට යටවෙලා ගෙවන පවුල් ජිවිතේ ට වඩා පිරිමි හොයන්නේ සැහැල්ලු දගකාර ආදරයක් . ඒ ආදරේ දෙන්න හැම ගැනියෙක් ටම බැ .මෙතන තුන්දෙනා තුන් විදිහකට විදවනවා.කොහොම උනත් ගල් පිරිමි හිතක් මොලොක් කරන්න පුලුවන් ආදරේ එකතු උන රාගයට. ඒක තමයි ඇත්ත .

  • @himayawickramasinghe1474
    @himayawickramasinghe1474 5 місяців тому +16

    බරට ගයන නන්දා මාලිනියගේ හඩත් සියුමැලිව ගයන අභීගේ හඩත් අපිට මතක් කරනවා ආයේ ආයෙම take care කතාවේ අසේනිගෙයි මේනකාගෙයි චරිත. අසේනි හරි ගාම්භීර දැඩි විදියට රගපාද්දින් මේනකා හරි අහිංසක දගකාර චරිතයක් රගපානවා. ඒ චරිත දෙකට මේ හඩවල් දෙක කොහොම ගැළපුණාද මට හිතාගන්න බෑ... හඩවල් දෙකේ combination එක ගැන කියන්න වචන නෑ ❤

  • @MenakaNuwarage
    @MenakaNuwarage 5 місяців тому +82

    අසේනි...මොහොතකට මම වුනා නම්.... අත්සනේ අයිතියත් පවරනව ඇය වෙතම...

    • @Nishaya722
      @Nishaya722 5 місяців тому +7

      මම වුණා නම්... අර දුම් අල්ලන එක නවත්තල... අසුබ දවස් වලත් තුරුල් වෙනවා... ❤

    • @ishariudeshika9638
      @ishariudeshika9638 5 місяців тому

      අත්සනේ අයිතියත් පවරන්න දැන් ළගයි...🙏

    • @tiunipushpika777
      @tiunipushpika777 3 місяці тому

      මමත්

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c 3 місяці тому

      Mamath

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 5 місяців тому +7

    මෙ වගෙ ගිතයක් සම්මානයකට පාත්‍රවූනෙ නැත්නම් එ ගිතයට කරන මහා ආසාදාරනයක්.කියාගන්න බැරි හැගිමක් දනවන ගිතයක් අපෙ රටට වටිනා සම්පත් වන නන්දා මාලනියන් සහා අභිශෙකා විමලවිරයන්ටත් දිරිය ශක්තිය ලැබෙවා...!! 💐❤️

  • @DN_Athapaththu
    @DN_Athapaththu 5 місяців тому +8

    මේ සින්දුව අහද්දි ඇග හිරි වැටුනා . ඇස් දෙකට කදුලු ආවා . ඇත්තටම ලස්සන ගීතයක් හදවතට දැනෙන . ඇත්තටම ගැහැනු පව් . මට හිතුනෙම එහෙම . ගැහැනියක් කොච්චර වේදනා උහුලනවද . කවදාවත් ගැහැනියකට කදුලු දෙන්න එපා . ඒක ලොකු පවක් . එ පව කවදාවත් ගෙවාගන්න බැරි වෙයි . 🥺💗

  • @Meedum-d8e
    @Meedum-d8e 5 місяців тому +5

    ඇත්තටම මේ සිංදුව පිස්සුවක් වගේ දවසම මේක විතරයි
    එපා වීමක් නෑ . අසේනි ඔයා රග දක්වන්නෙ මගේ ජීවිතයමයි. අසේනි තරම්ම මාත් ගොඩක් දරා ගත්තා

  • @prabodharavihari7749
    @prabodharavihari7749 5 місяців тому +64

    පිරිමියා කොහොමත් එහෙමයි කියල හිත හදාගත්ත හැකි දවසක ඒත් අනේ ගැහැණියක් වෙලා තවත් ගැහැණියකුට දැන දැනම දුක් දෙන්න එපා රහසින් වත් 🙏🥺❤️‍🩹 ඒ පව ගෙවල නිම කරගන්න බැරි වෙයි.. ඒ වගේම කිසිම අවංක ගැහැණියක් රැවටෙන්නත් එපා කවදාවත් ආදරේදි 🙏

    • @NisansalaSandamali-i3z
      @NisansalaSandamali-i3z 5 місяців тому +3

      එහෙම් වෙන්න එපා.ඒ දුක දරා ගන්න අමරුයි.

    • @KasunMadusankq
      @KasunMadusankq 5 місяців тому +1

      මම⁣ මැරිල ඉපදුනා හිත ගලක් උනා .ආපහු මගෙ ආදරෙ හොයන් එනකොට අනුකම්පා වක් විතරයි තිබුනෙ .

    • @letslearnbasicenglish7700
      @letslearnbasicenglish7700 5 місяців тому +4

      පිරිමියා කොහොමත් එහෙමයි කියන්නෙ කොහොමද😂...එහෙම එකක් නෑ.ඕනෙ තරන් හොඳ පිරිමි ඉන්නව.මෙහෙම ඒව සාධාරණීකරණය කරන එක පිට යන්නම බලාගෙන ඉන්න පිරිමින්ට ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ තමා😂

  • @nethmipahasara4475
    @nethmipahasara4475 5 місяців тому +9

    සිය පාරකට වැඩිය ඇහුවා.කියන්න වචන නැ හරිම ලස්සන ගීතයක්❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 2 місяці тому +6

    කෙල්ලෙක් විදවන්නෙ තවත් කෙල්ලෙක් නිසාම තමයි .💔
    තමන්ගෙ ආදරවන්තයට තමන්ගෙ ආදරවන්තිය එපා වෙන්න ඒකත් එක හේතුවක් .
    මුලින් හොදට ඉදල පස්සෙ වෙන වෙනස්වීම් හොදට අදුරගන්න පුළුවන්
    හැබැයි එකක්..." කදුලු වල 1% ක් ජලය උනාට අනිත් 99% ම හැගීම්...💔 ..හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා කවුරුත් කාගෙවත් ..අද නැතත් කවදාහරි දවසක ඒ වේදනාව තමන්ට විදින්න වෙයි..
    හැබැයි එදාටත් මන් වෙනස් නොවී ඉදීවි .🤍

  • @rasanjaleesewwandi2624
    @rasanjaleesewwandi2624 4 місяці тому +4

    මගේ ජීවිතේට කිසම සම්බන්ධයක් නැති ගීතයක්..ඒත් අහලා ඉවර වෙන හැම දවසකම ඇස් වල කදුලු..මේ ලෝකෙ දුක් විදින හැම ගෑනියෙක්ටම සාධාරණයක් වෙන්න ඕනේ..සැනසීමක් ලැබෙන්න ඕනෙ 🥺❤️

  • @rasikanilmini1634
    @rasikanilmini1634 5 місяців тому +4

    පද රචනය,ගායනය එවගෙම නාට්‍ය තළ රංගනය අති විශිෂ්ටයි.අභි මිස් නන්දා මාලනී මිස් ඔබෙ ඒ හඩ ....තෙරුවන් සරණයි

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 5 місяців тому +21

    නන්දා මාලිනිය අසේනිට හඬ දෙනවා.. අභී මේනකාට හඬ දෙනවා.. හදවත පලාගෙන යනවා.. අන්තිම පේළි වෙද්දි දරාගෙන ඉන්න හරිම අමාරුයි 🥹❤️

  • @wikramanayaka4782
    @wikramanayaka4782 5 місяців тому +460

    සපන්නීරෝෂයක් කියල කියන්නෙ රජකාලෙ රජතුමා තව බිසවක් එක්ක සංවාසයේ යෙදෙද්දි ඒ ගැන අනිත් බිසවකට දැනෙන ඊර්ෂයාව/කෝපය

    • @madushanidayananda8988
      @madushanidayananda8988 5 місяців тому +3

      Thanks.

    • @AyeshaPerera-z4r
      @AyeshaPerera-z4r 5 місяців тому +3

      Thanks

    • @SM-pm8xi
      @SM-pm8xi 5 місяців тому +36

      නෑ නෑ...ඉස්සර පිරිමින්ට කාන්තාවන් භාර්යාවන් කීපයක් හිටියා....එම එක් එක් භාර්යාවන් එකිනෙකාට කරන ඊර්ෂ්‍යාව තමා සපනීරෝෂය කියන්නේ ...(සමාන භාර්යාවන් අතර ඇතිවන ඊර්ෂ්‍යාව )

    • @grame6572
      @grame6572 5 місяців тому +3

      තේරුම සොයාදුන්නාට බොහොම ස්තූතියි

    • @ishanichathurika3248
      @ishanichathurika3248 5 місяців тому

      thanks

  • @sasinikavindya1809
    @sasinikavindya1809 5 місяців тому +7

    ඒ සින්දුව ඇතුලේ තියෙන එ කතාව... ඒ ආත්මයම පන පිටින් පිච්චෙන ව්දිහ...එ හැමදේම ගැබුරින්ම කියනවා....සම්මත උනත් අසම්මත උනත් මිනිස්සු නවතින්නේ දැනෙන තැන...මනුශ්‍ය ගැගීම් මෙහෙමයි කියලා විස්තර කරන්න හරි අමාරුයි.. තාවකාලික සතුටක් වෙනුවෙන් සදාකාලික වෙදනාවක ආරම්භයක්.. අසම්මත ප්‍රේමය... ඉතිම් අසේනි උනා නම් මම.. අත්සනේ අයිතියත් මේනකාටම භාර දීල නිහඩ වෙනවා..අත්සනකටම බෑ ආදරේ ගැටගහලා තියාගන්න .. . සන්සාරික බැදීමක අසීමාන්තිකව වේදනාව...එය ආදරය යැයි අවසානයේ ලියා තබමි....😞🥹🌹

  • @nalakawickaramasingha7685
    @nalakawickaramasingha7685 4 місяці тому +4

    ඇස් දෙක පියාගෙන සියක් වාරයක් උනත් අහන්න පුලුවන් ...හිතෙන දේවල් අනන්තයි..ඒත් වචන ගලපන්න නම් බෑ...ගොඩක් පින් හැමෝටම ....මේනම් භාවනාවක් මගේ මුලු හිතම නිවන❤❤❤❤

  • @DamayanthiThennakoon-iu5tu
    @DamayanthiThennakoon-iu5tu 5 місяців тому +23

    මේ ගායනයේ පසු කියවුමක් බලාපොරොත්තු වෙමී....❤

  • @punsariweerasooriya37
    @punsariweerasooriya37 5 місяців тому +31

    එක වචනයක්වත් අත අරින්න, මග අරින්න, අහන්නෙ නැතුව ඉන්න හිත හදාගන්න බෑ මට.. හැම දේම අභී හරි ලස්සනට ලියලා..
    මන් පිස්සු වැටිලා වගේ ඇහුවේ...
    බොහොම පින් අභී.. අපිව රසවත් කරනවට

  • @ErandiAparna-se1hg
    @ErandiAparna-se1hg 5 місяців тому +5

    මම කිසිම අයිතියක් නැතිව දරුවෙක් බිහි කරපු මේනකාවක්....එච්චරයි....🥺❤️

  • @amilaindika-y4z
    @amilaindika-y4z 5 місяців тому +4

    අසංවර ලෝකෙක කිසිදාක සංවර ගැහැනියට අවිහිංසක හිතකට කදුලු දෙන්නවත් හිතන්න එපා මිහිපිට අපායක් උරුම වෙනවා ඒකන්තයි...අත්දැකීමෙන් කියන්නේ කාටවත් එහෙම වෙන්න එපා..සර්ව සාදාරන ගෑනු හිතකට කිසිදාක වේදනාවක් දැනෙන්න එපා....ආත්මයම ස්පර්ශ කලා අභී සහ විශාරද මාලනීයන්❤

  • @NextStopVlogs
    @NextStopVlogs 5 місяців тому +14

    මේකෙ තියන තේරුම මහ මෙරක් 🥺🥺Take Care කතාවත් ඒ වගේම සුපිරි නිර්මානයක් ( Respect ITN )

  • @himansiyasara6376
    @himansiyasara6376 5 місяців тому +25

    චරිත මහ ගොඩක් නැති උනාට.... එකම ස්තාන කීපයක් වටා ගෙතුනාට.... හැම චරිතයක් වටාම අවස්තානුකූලව සාදාරණය ,අසාදාරණය, සමාජ සම්මතය ,මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාසය, එක්කම මිනිස්සුන්ගෙ සීමා විරහිත සිතුවිලි............ ගැන ලස්සනට ගෙතුන, සාමාන්‍ය උයන පිහින සිද්දියක් ඇතුලෙන් පවා ව්‍යන්ගයෙන් හිතන්න දෙයක් ඉතුරු කරන.... දැනට මන් ආසාවෙන් බලන කතාවක් මේක❤ Take care 👋...

  • @harshananayakkara4854
    @harshananayakkara4854 5 місяців тому +42

    නන්දාමාලිනිය සහ අභී ❤ අහන වාරයක් පාසා ඇගේ හිරිගඩු පිපෙන තරමට සංවේදී අති අනර්ඝ නිර්මාණයක් සහ හඬ මිශ්‍රණයක් 😇

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 5 місяців тому +2299

    මං දන්නෙ මෙච්චරයි ගැහැණියකට වේදනාවක් දුන් පිරිමියා දවසක විදවනවා, ගැහැනියකගෙ පිරිසිදු කදුලු සෙල්ලමක් නොවේ....

  • @free...2451
    @free...2451 2 місяці тому +2

    මං ඔයාට ගොඩක් ආදරය කරනවා අභී ❤...ඔයාගේ මේ ගීතයත් හරිම ආදරනීය හඩක් එක්ක නැවත නැවත හදවතට කතාකරන සුසංයෝගයක්.. මං මගේ ආදරනීය පුතා නැතුව වසර 2කට ආසන්න කාලයක් විදවනවා ...පුලුවන්නම් මහරගම දරුවන් වෙනුවෙන් ඒ අහිමිවීම දරාගන හදවතින් විදවන මැරි මැරි ඉපදෙන අම්මලාගේ හදවත ගැන සින්දුවක් කරන්න අභී....ඔයාට ගොඩක් පිං....

  • @onedirection99
    @onedirection99 5 місяців тому +7

    සතුටු වෙන්න පුලුවන් මේ වගේ අර්ථාන්විත සිංදුවක් පළවෙනි වතාවට trending 1 වුන එකට😪💗 මේක system change එකේ එක පියවරක්❤️💥

  • @aroshasashinindu
    @aroshasashinindu 5 місяців тому +188

    නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමය ට 🥺❤️

  • @AcountSony
    @AcountSony 5 місяців тому +18

    නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට..
    අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට..
    මන් ආදරේ කලේ පණ ගැහෙන හදවතට...
    වියෑකුණත් මතකයත් ඇති අලුත් රාධාට...
    අභි හැමදාම වගේ වචනවලට පුළුවන් මිනිමරන්නත්.

  • @sandilialahakoon9699
    @sandilialahakoon9699 5 місяців тому +4

    මේ ගීත ගායනා ස්වර හදවතේ ගැඹුරුම තැන අමුතුම හැඟුම් අතරින් ස්පර්ශ කරන්නට විය...කිසි දිනක ආදරය නොඅඩුව ලබනා ගීත ලෝකයේ අමරණීය කෝකිලාවි යන් දෙදෙනෙකුගේ හඬින් ඇසුණු සොඳුරුතම ගී ස්වර... හැම වචනයක ම පාහේ අරුතක් රැඳුනු ස්වර....

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 5 місяців тому +1

    ගැහැණියක් වේවා
    පිරිමියෙක් වේවා
    චපල බව අභියසදී
    ඒ හැමගේම
    ඇසට කදුඵ උනයි.
    හදවත ගැහෙන තාක්කල්
    සිය දහස් වාරයක්
    විඳවයි.
    ගැහැණු කදුළු කැට වගුරා
    පිරිමි හිස් සිතිවිලි සුසුමට හරවා
    නිහඬවෙත් තම, සැමියා අභියස
    බිරිඳ අභියස,

  • @Relax_Take.a.BREATH
    @Relax_Take.a.BREATH 5 місяців тому +4

    මේ ගීතෙයේ තිබෙන නිත්‍යානුකූල බිරිද සහ පෙම්වතියගෙ අදහස්.... මේක අහනකොට පිරිමියාගෙ පැත්තෙන් මට මතක් වෙන්නෙ.... චරිත සහ Ravi J හීන මකා ගීතය..... වාසලගෙ හැගීම ඒ වගේම වෙන්න ඇති..
    හීන මකා හංගලා මං ආවා ❤❤❤😊

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 місяців тому +8

    මේ සින්දුව අහද්දි ඇස් වලට කදුලු එනවා... අහපු වාර ගාන මතක නෑ 😢❤

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi9831 5 місяців тому +74

    නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට..
    මං ආදරේ කලේ පන ගැහෙන හදවතට..
    I felt it අභී..🤍🥺
    ආදරෙයි අභී. හැමදාම වගේ ඔයා තමයි බෙස්ට්🤍🥺 නන්දා මාලනි මහත්මිය එක්ක ඔයාගෙ කටහඩ🥺.. පුරාවෘත දෙකක අපූරු සුසංයෝගය🤍🥺

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 3 місяці тому +5

    ගැඹුරු අර්ථයක් පවතින ගීතයකි..
    තව කෙනෙකුට දුකක් ගෙන දෙන.. රැවටීමට පැමිණෙන කිසිම කෙනෙකු කාටවත්ම මුණ නොගැසේවා ! ❤
    A song with a deep meaning.
    Don't meet anyone who brings sorrow to someone else.. who comes to deceive! ❤.....
    Great work ❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 5 місяців тому +7

    දරාගත්තට නමුණුකුල ලෙස
    බෙදා ගන්නට නොහැක ප්‍රේමය...
    මේ අභීගේ වචන ❤️‍🩹🥺
    මගේ ජීවිතේ හිරිවට්ටපු ගීත අතරට සපත්නීරෝෂයක් ගීතයත් එකතු වෙලා.. ඒත් ආය කවමදාකවත් මං මේක අහන්නෑ ...

  • @Boy-mj5jz
    @Boy-mj5jz 5 місяців тому +6

    ගැහැනිය හරි පිරිමියා හරි....අවංක ආදරෙට වංචාවක් කලොත්..අනිවාර්යයෙන්ම මැරෙන්න මොහොතකට කලින් හෝ විදෝනවා.....(අනිවාර්යයෙන්ම විදවන්න ලැබේවා

  • @LifeNature-jf7wz
    @LifeNature-jf7wz 5 місяців тому +4

    අභී මුලින්ම සුබ පතනවා මේ ගීතයට.
    මෙවන් විදවන ජීවිතයක මමත් විදවන ගමන් තමයි දැනටත් ඉන්නේ. සත්තයි මේ දවස් වල මම ඔයාගෙ videos හොය හොයා බලනවා. ඒ කතා කරන හැම වචනයක්ම මගේ හිත හදාගන්න මම උත්සහ කරනවා. මැරෙන්න හිතෙන වාර අනන්තයි. ඒත් මට එහෙම කරන්න බැරි හේතු තියෙනවා. අවුරුදු 39 ක් වෙන මම. අවුරුදු 47 ක් වෙන මගේ husband. අවුරුදු 22 ක් වෙන මගේ කසාද ජීවිතය ඇතුලෙ අවුරුදු 21 වෙන මගේ පුතා. 17 ක් සහ 14 ක් වයස වෙන මගේ දුවලා දෙන්නා නිසා මම අදටත් ගොඩක් වේදනාවන් මැද්දෙ සුලු මොහොතකට හරි හිනා වෙලා ඉන්න එකම හේතුව මගේ දරුවො. එයාගෙ අනියම් සම්බන්ධයන් ගැන අහන්න ගිහින් දත් කැඩෙන්න ගැහුවා. හත් වතාවකට වැඩිය කන් අඩි පැලෙන්න ගුටි කෑවා. ඇග පත තැලෙන්න නිල් වෙන්න ඉදිමෙන්න ගුටි කාලා තියෙනවා. ඒත් අදටත් මම ජීවත් වෙනවා. උරුම කරුමයක තරම කියනවනම් මේ ගහන කිසිම පාරකින්වත් මාව බිමට ඇද වැටිලා නෑ. කලන්තෙ දාලා නෑ.මම ගොඩක් වෙලාවට හිතනවා එහෙම වුනානම් මට මෙයා ටිකක් බය වෙයි කියලා. අඩන වාර අනන්තයි. ඒ හැම වෙලාවකම මට මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අභී ඔයා ලහිරුගෙ වැඩ සටහනට ගිහින් කියපු අදටත් thumbnail එකේ පේන්න තියෙන දරුවෙක් එක්ක කට්ට කාගෙන ඩිවෝස් එකකට නොගිහින් ඉන්න මාර කොන්දක් තියෙන්න ඕන කියන කියමන. ඔව් මමත් එහෙම ගැහැනියක්.
    ඉතින් අභී පුලුවන් හැම වෙලේකම මේ විදියට ඔයාට කමෙන්ට් එකක් දාලා මගේ හිත හදා ගන්නම් අද ඉදන්. ඔයා කියන විදියට දුකක් දැනෙන හැම වෙලේකම මමත් ලියනවා. ඒත් ඒවා දන්නෙ මම විතරයි. අද ඉදන් ඒවා මම ඔයාට අකුරු කරන්නම්. බලන්න හොදද කියලා. ඔයාගෙ වෙල්වට් ප්‍රේමය තරම්ම නැති වෙයි. රිදෙන තැවෙන හැඩෙන හැම මොහොතකම හිතට දැනුනු වේදනාව තමයි මේ.
    දෑසින් වැටෙනා කදුලු බිදු වල නිමක් නැත
    මොහොතින් මොහොත දැනෙනා වේදනාවේ ඉමක් නැත
    කුමන පාපයක කරුමයක්දැයි මට තේරෙන්නෙ නැත
    කවදා කොතැනින් කෙලවර වේදැයි මෙය මා දන්නෙ නැත
    ප්‍රශ්න වලට හොදම විසදුම කාලයද ?
    මට තේරෙන්නේ මගෙ ප්‍රශ්නය තාම එතනමද?
    සිතුසේ ඉගිල යයි කාලය නොසිතු ලෙස
    මා එතනමයි මේ දුක් ගින්දර ඉවසාන
    🙏🙏♥️♥️

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 4 місяці тому +3

    ආයුබෝවන් ඔබතුමියට,
    මා සුභාවිත සංගීතය,රසවින්දනය හා ආද්‍යාත්මය සොයායන්නෙක්.ඔබ තුමිය විසින් takecare නාටය උදෙසා ලියනු ලැබූ "සපත්නීරෝශය" ගීතය අහම්බෙන් කන වැකුනා.
    ඉතාම මිහිරි අර්ථාන්විත,මේ වර්ථමාන කටෝර හරසුන් සංගීත ලෝකය තුල නිර්මාණය වූ වටිනා නිර්මාණයක් එය.ඒ වචනය ඇසුනු ගමන්ම මම බැළුවේ හරිම දුර්ලභ ඒ වචනය භාවිතාකරන්න තරම් රසඥතාව ප්‍රභල ගීතරචකයා කවුද කියලා.ඒ හොයද්දියි ඒ ඔබ කියලා දැක්කේ.හරිම සතුටුයි.තෙරුවන් සරණයි ඔබට.
    පුංචි කරුණක් සිහිපත් කරන්නම්.ශ්‍රීලාංකික ගීත කලාවේ මේ සපත්නීරෝශය කියන වචනය එක එල්ලේම වචනයෙන් කියලා ගීතයක් නැතිව ඇති ඔබේ මේ ගීතය හැර.එහෙත් මේ හැඟීම පාදක කරගෙන නිර්මාණය වුනු ගීත තියනවා..ආචාර්ය සුනිල් ආරිය රත්න මහතා රචනා කරපු,රෝහන වීරසිංහයන් සංගීතවත් කරපු,හෙලයේ ගීත කෝකිලාවක් වුනු නන්දාමාලිනිය ගායනා කරන " "යමුනා ගං තෙර" ගීතය පුරාවටම තියෙන්නේ මේ සපත්නීරෝශය කියන හැඟීම.
    එය මතුවෙන ප්‍රකටම කතාන්දරය තමයි රාධා ක්‍රිශ්නා ප්‍රේම වෘත්තාන්තය.රාධාට ක්‍රිශ්නා ගැන තිබ්බේ සපත්නීරෝශයක්.
    ඇත්තටම සපත්නීරෝශය කියන හැඟීම චිත්තවේග තුනක් එක වර එක විට ඇතිවීම නිසා හිතට දැනෙන තත්වයක්.ඒ චිත්තවේග තුන තමයි.
    1.අසීමිත ආදරය
    2.අහිමිවයාදෝ යැයි ඇතිවන බිය දුක මුසු ලෝභය
    4.තරහව.
    මේක ගැහැනුන් දෙදෙනෙක් එක පිරිමියෙක්ට ප්‍රේම කරන වෙලාවේ ඇතිවීම සුලභයි.ඒ සුලභ භව නිසාමයි මේක ඒ වගේ අවස්ථාවක ඇතිවන හැඟීමක් කියන්නේ තේරුම් ගැනීම පහසුවෙන්න.ඒත් චිත්තවිමංසනයෙන් හිත දිහා සියුම්ව බලන් ඉද්දී එවැනි තව අවස්ථා අපට හඳුනාගත හැකියි ඒත් ඒ අවස්ථා ගැබුරුයි වගේම හරිම දුලභයි.
    ඉතිං ඔබට ස්තූතියි.මේ ටිකත් ඔබගේ විඥානය පෝශනයට වැදගත් වේවැයි සිතුනා ඒකයි මෙලෙස අකුරුකලේ.
    තෙරුවන් සරණයි.

  • @shakilabhashini1616
    @shakilabhashini1616 5 місяців тому +15

    කියන්න වචන නැහැ...අද්විතීය නිර්මාණයක් ...මාලනියගේ හඩ, අභීගේ හඩ ඒ එකතුව මායාවක්..
    පද රචක අනුශ්ක ඔබට ස්තුතිය ...
    සාරංග, දිනක්ශි , රෙබෙකා ඔබේ රංගනය අති විශිෂ්ටයි..❤

  • @NadeeshaJeewanthi-li1iy
    @NadeeshaJeewanthi-li1iy 5 місяців тому +4

    එදා දුන් හාදුවේ සුව දැනේ අදටත් මතක..වෙනදා මෙන් ලං නොවී සිටියත්ව මා තුරුල..තිබුනා මදහාසෙ අඩුව ඔබ දෑසේ ඇයි නොදැන..වෙනසක් නොවනු මැන ජීවයයි ඔබෙ මගෙම..😍 දුන්නාට දූ පැංචෙක් ඔබෙ ලෙයින් මා දෑත..වීය මවු කෙනෙක් පතිනික වී සිටිය..නොවන්නට කිසි දිනක ආදරයෙන් මංමුලාව..
    වෙන්න හොද පිරිමියෙක් ආදරෙන් මට පමණ..❤❤

  • @GangaPushpika
    @GangaPushpika 4 місяці тому +3

    අභී.ඔයාත් නන්දාමාලනියක්...වචන නෑ ..ඒ තරම් අපුර්වයි ..විශිෂ්ට ගීතයක් ❤❤

  • @leshikaerangi3
    @leshikaerangi3 5 місяців тому +10

    නීතියක් ඕනමද සංසාර ප්‍රේමයට
    අත්සනකට හිමි වේවී ඒ සිරුර සීතලට..🥹❤😢

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl 5 місяців тому +10

    "විරාග රාගය අතරේ" female version එක කියලා හිතුනා අහලා ඉවර වුනාම...ඒ තරම්ම ලස්සනයි...ස්තූතියි අභී අක්කට වගේම නන්දා මාලනී මහත්මියටත්...❤🙏👑️

  • @kaveentharanga6181
    @kaveentharanga6181 5 місяців тому +26

    magical voice🤍🤍✨️✨️✨️✨️✨️✨️
    මෙම ගීත ඇහුවහම පස්සේ මතක් වෙන්නේ පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ ගායනා කළ හන්තාන සිහිනේ.
    දැන් නන්දා මාලනී මහත්මිය සහ අභිෂේකා විමලවීරගේ සපත්ණීරෝෂයක්.

    • @HeyLvv
      @HeyLvv 5 місяців тому +1

      තව සින්දුවක් තියනව විරාග රාගය කියලා අමරසිරි පීරිස් මහත්මයාගෙයි අමල් පෙරේරා මහත්මයාගෙයි

  • @rasikaharshani-o6t
    @rasikaharshani-o6t 5 місяців тому +2

    අහන්න මිහිරි හඩවල් දෙකක්
    හිත හිරිවැටෙන කතාවක්.අක්කිගෙ පද රචනාව හරි මිහිරියි.තව තවත් කලාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.

  • @chandanabandara5741
    @chandanabandara5741 4 місяці тому +1

    මගේ ජීවිතේ මගෙ හිතට දැනුන ලස්සනම අරුත්බරම සින්දුව.
    පතිනියකගේ සුවද ඔබෙ සුවඳ නොවේ...
    දෙපත් රෑනක් කරේ සාපයයි රුවේ...
    ගොඩක් ස්තුතියි විශාරද නන්දා මාලනී මහත්මිය ලවා මෙවන් වටිනා නිර්මාණයක් කළාට. අභිෂේකා මහත්මිය ඔබත් විශිෂ්ටයි.

  • @KarishmaHikkaduwa-bb2ul
    @KarishmaHikkaduwa-bb2ul 4 місяці тому +6

    අපි හැමොගෙම ජීවිත වල වාසල කෙනෙක් මේනකා කෙනෙක් අසේනි කෙනෙක් වෙන්න පුලුවන්. ඒ ඒ අවස්තාවලදී හැමෝටම සාදරනීය කතාවක් අපි හැමෝටම තියෙනවා තමන්ගේ තීරණ වලට. ඉතින් ආදරෙයි නම් (හිත) පරිස්සම් කර ගන්න

  • @hansaniherath2411
    @hansaniherath2411 5 місяців тому +4

    එවන් අත්දැකීම් ජීවිතේ තියෙන්නම ඕනෙ ද සමහර ගීත හදවතට දැනෙන්න.. මේත් එවැනිම විශිෂ්ට නිර්මාණයක්. ඇත්තටම ඒ චරිත දෙක තුල ජීවත් වෙනවා මේ ගීතය අහද්දි..
    විශාරද නන්දා මාලිනියටත් විශාරද අභිෂේකා විමලවීරයන්ටත් දීර්ඝායුෂ 🙏
    තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණයන් සිදු කිරීමට හැකියාව ලැබේවා 🙏❤

  • @isurikaweerathunga5816
    @isurikaweerathunga5816 5 місяців тому +3

    අද දවසට තුන්වෙනි වතාවට මම මේක අහන්නෙ... තනිකරම අභී ඔයා පිස්සුවක්. ඔයාගෙ live in concert කලුතරට ගේන්න...

  • @renushyamali8308
    @renushyamali8308 5 місяців тому +1

    නියමෙට ගැලපෙන කටහඬවල් දෙකක්.මේ සින්දුවට මේ කටහඬවල් තෝරගත්ත කෙනා නියම නිර්මාණ කරුවෙක්.ඒ වගේම ගීත රචකයානම් සුපිරි .කටහඩ දෙක එකකට එකක් පරදින් නෑ .මාරම ලස්සනයි .ගැලපෙන විදියට නියමෙටම කටහඩ දෙක චරිත දෙකට ගලපලා දාලා.මගේ ඇග මේ සින්දුව අහනකොට සීතල වෙලා යනවා.

  • @samadichethiuser-er1im5og4s
    @samadichethiuser-er1im5og4s 4 місяці тому +2

    නිතීයක් ඕනෙමද සංසාර ප්‍රේමයට..
    අත්සනට හිම් වේව් ඒ සිරුර සීතලට ..🥺❤.. කොච්චර ඇහුවාත් අහන්න අහන්න ආසයි හදවතේ ගැඹුරටම දැනෙනවා.එ කටහඩ අභි කියන්නේ ම භාවනාවක් වගෙ ..

  • @HiFriendswithHashiChane
    @HiFriendswithHashiChane 5 місяців тому +10

    ඒක අහන්න ආසවෙන් බලාගෙන හිටියේ.. වෙනදා වගේම
    පපුවටම දැනුන තවත් සින්දුවක් අභී ❤