Thawa Eka Parak - තව එක පාරක් | Upeka Nirmani @ Naada Yathra

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 461

  • @GAMINGWENB
    @GAMINGWENB 9 місяців тому +43

    මේ සින්දුව අහනකොට අදටත් ඇග හිරි වැටිලා යනවා 💜 0:51 this is best 🎻

    • @HAmarasih
      @HAmarasih 4 місяці тому +2

      Aththatm..ow..❤❤❤❤

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 3 роки тому +332

    "තව ☝ එක පාරක් " නෙවෙයි කී පාරක් ඇහුවත් එපා වෙන් නෑ 🎧🙆🎶👏👏👍😍

  • @mashi462
    @mashi462 Рік тому +81

    තොල් පෙති විදහා කන් පෙති සොයනා
    මූණට එබිකම් පානවා
    ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා
    ඕනෑවට වැඩියෙන් මට ළංවුණා
    ගිනියම්.. ප්‍රේමයෙන්..
    උණුසුම්.. ඉල්ලමින්..
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    මුව ළං කර කන් පෙති සොයා
    කොඳුරනා ශෘංගාරයාක්
    ඕ.. මුව ළං කර කන් පෙති සොයා
    කොඳුරනා ශෘංගාරයාක්
    පහන නිවා ඇසි පියනුත් වසලා
    නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා
    මා ආදරේ ඒක තමා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    ඇඳ අද්දර රෑ තුන් යාමේ
    දැවටිලා හිත අල්ලලා
    ඇඳ අද්දර රෑ තුන් යාමේ
    දැවටිලා හිත අල්ලලා
    හඳ එළියට මා අල්ලන් දුවලා
    කළුවර අතරේ ළමැඳේ නිදනා
    රෑ හඳ පවා ඇස් වසා සිටියා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා
    කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා
    One of my favourite song. ❤️ තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් oya me comment eka dakkoth aththatama man kamatie a dawasata 😔😢 I love you so much ❤️💔😪

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 2 роки тому +134

    උපේකා , ෆැලන් , අන්ජලි , කල්පනා
    භාවනාවක් වගේ හඩවල් 4ක් 😇❤️‍උපේකා අක්කි ඔයා මේ අය අතරේ ඉන්න පිස්සුව 😚🤐 ඩ්‍රීම් ස්ටාර් තරු වලින් ඔයා තමා හොදම

  • @nimeshniroshan3847
    @nimeshniroshan3847 Рік тому +80

    2023 දිත් අහනවා 🥺✨තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා 🥺💞Tharu

  • @tharukarathnasiri4090
    @tharukarathnasiri4090 Рік тому +49

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් දුවයි මමයි අදටත් සතුටින් 😢😢😢

  • @kavishkadilshan3687
    @kavishkadilshan3687 2 роки тому +681

    තව එක පාරක් ඒයා එකක්ක සතුටින් ඉන්න තිබුනානම් දේයියනේ හිතේ තියන වේදානා හඩහඩා කියන්න තිබුනා වස්තුවේ💔🥺

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon Рік тому +19

    කෙල්ලෙක් තමන්ගෙ ප්‍රේමවන්තයගෙ දාංගලේ , දඩබ්බරකම දකින විදිය මෙන්ම ඒ දේවල් වලට ඈ පෙන්වන අව්‍යාජ අක්මැත්ත සහ යටි සිතේ කැමැත්ත ගොඩක් ලස්සනට මේ වචන අස්සෙ ගැබ් වෙලා තියෙනවා. ඒත් එක්කම වෙන්වීමෙන් පස්සෙ ඇයගෙ හිත ඇතුලෙ හටගැනෙන වේදනාවත් මේ පදපේළි අස්සෙ ගොඩක් ප්‍රභල විදියට එළියට එනවා.
    කාලෙක ඉඳන් මේ සිංදුව සැරින් සැරේට අහනවා , කිසිම දවසක රසවින්දනයේ අඩුවක් දැනිලා නෑ. උපේකාගෙ voice එක සහ ගායනය ඇතුළෙ virations එක්ක හැඟීම් ප්‍රකාශනය පට්ට 🔥😍. Backing එකත් මරු ❤️
    ලියපු ගයපු වයපු හැමෝටම ආදරෙයි....❤️❤️❤️

  • @DKM783
    @DKM783 Рік тому +27

    ආසයි එයාව දකින්න තව එක පාරක් .එත් බයයි මම එයාට බාදාවක් වෙයි කියලා .එයාගෙ හිත කැඩෙයි කියලා .ඉතිම් ප්‍රෙමිය අපි දවස මුණ නොගැහෙවා ❤️❤️‍🩹

  • @gimashinimasha
    @gimashinimasha 2 роки тому +93

    "තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නැ වේදනා..... "
    I felt it 🥺💖🌎

  • @SandeepaDilhara-e6l
    @SandeepaDilhara-e6l Місяць тому +8

    ආදරය නිසා ජිවිතේම එපා වෙලා ඉන්න හැමෝගෙම හිත් ඉක්මනින් සුවපත් වෙන්න ඔනේ කවුරුත් ආදරය නිසා මම මේ විදින දුක කවුරුත් විදින්න හොද නැ😊💔

    • @rasentertainment3586
      @rasentertainment3586 Місяць тому

      Atta 🥺😔

    • @moon.1111.
      @moon.1111. Місяць тому

      ඉවසන් ඉන්න..පුලුවන් තරම් නිහඩ වෙන්න.. ❤

  • @RuWee_
    @RuWee_ 2 роки тому +78

    අවුරුදු ගානක ඉදන් කැමතිම සින්දුවක් 🥺❤

  • @kavishkadilshan4992
    @kavishkadilshan4992 2 роки тому +63

    අවුරුදු 8 කලින් හිටියා මගෙත් හිත ගිය කෙනෙක් එයත් මට ආදරෙ කරා මමත් එයාට ආදරෙ කරා ඒත් අපි දෙන්නගෙන් කාටවත් ඒ ආදරෙ කියා ගන්න බැරි උනා අදටත් මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මගෙ මැණික ඒත් මම කොච්චර කතා කරන්න හැදුවත් එයා දැන් මාව මග අරිනවා අදටත් මගෙ ඒ ආදරෙ වෙනසක් නැහැ තව එකපාරක් ඇවිදින් බලලා ගියානමි හිතට නැ වේදනා💔💔

  • @NETHMI-v7e
    @NETHMI-v7e 2 місяці тому +4

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා ...❤

  • @DulmiAmavi
    @DulmiAmavi 2 роки тому +57

    තව එක පාරක් එයා එක්ක කතා කරන්න තිබ්බනම් කියනවා හිතේ තියන හැමදේම...🌍❤️

  • @sgr4860
    @sgr4860 2 роки тому +138

    ආදරෙයි යැයි පැවසූ විට මරනයේ පියස්සෙන් වුව බැස එති "ගැහැනු"...
    තව එකම එක පාරක් ඔය ඇස් දෙක බලාගන්න තිබුනොත් හොදටම ඇති .. ඇත්තටම ආදරේ කරන ගැහැනියකට කවදාවත් බොරු කරන්න එපා ❤❤

    • @tharushipathirana2644
      @tharushipathirana2644 2 роки тому +11

      ඔහුගේ ඒ රගපෑ ආදරේ නිසා මරනයේ පියස්ස දිගේ ඇවිදන් ගිහින් කෙලවරදි පෙර පිනකට බේරුන කෙනෙක් මං 😌

    • @WasanaFernando-by5fb
      @WasanaFernando-by5fb Рік тому

      Yes

  • @rashinifernando4452
    @rashinifernando4452 2 роки тому +258

    When she said
    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නෑ වේදනා
    I felt it
    ❤️✨

  • @DilshiKawishki
    @DilshiKawishki Рік тому +31

    When Upeka Nirmani said "තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා "
    I felt it 😫💗

  • @-nerapatti
    @-nerapatti Рік тому +13

    තාම ඇග හිරිවැටෙනවා අහද්දි.❤️♨️ heart touching song🎯

  • @tharushimaduwanthi2238
    @tharushimaduwanthi2238 2 роки тому +26

    කටහඩ නම් මරු ....මාර විදියට වොයිස් එක ෆීල් වෙනො.🥺❤

  • @pahanyapahanaya4506
    @pahanyapahanaya4506 2 роки тому +25

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා කිව්වට හිතේ වේදනා නැති වෙන්නෙ නෑ තව වැඩි වෙනව විතරයි 😔😣

  • @chathuranga7350
    @chathuranga7350 23 дні тому +1

    ඇයටම පමණි එහි අයිතය,, කිසිම artist කෙනෙක්ට කියන්න බැරි වෙන්න ඔයා හඬ පරාසය ලෝකෙටම මුදා හැරලා ඉවරයි,,එම ගීතය කොයි කවුරුත් කොහොම කිව්වත් හඬේ සහ වචනවල ස්වරයක් ස්වරයක් ගානේ හිතට දැනෙන හැඟීම එන්නේ ඔබ ගායන විටදි පමණයි,,මම දැකපු විශිෂ්ට ගායනයක්,,මෙහෙම නිර්මාණ අඩුයි ,,මුල් අයිති කෙනාට පමණයි එය ගායනා කරන්න පුළුවන්,,තව තවත් මෙවැනි නිර්මාණ ඔබට කිරීමට ශක්තිය ධෛරියය ලැබේවා,, මම ඔබත් සමග සජීවීව කතා කරලත් තියෙනවාවිටකදී හරිම නිහතමානී කාන්තාවක්,, විශිෂ්ට සංගීත වේදියකු ගේ නිමැවුමක් ,,ජොලි සීයා නමින් ප්‍රකට ඔබේ තාත්තා තවමත් වේදිකාවට නැතිවම බැරි විශිෂ්ට කලාකරුවෙක්,,ඔබත් ඒ අඩි පාරෙම යන විශිෂ්ට දක්ෂතා කුසලතා ඇති දියණියක්,

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 2 роки тому +7

    උපේඛා නංගි හරි නිහතමානී දක්ශ ගායිකාවක්. ඔයාගෙ මේ සින්දුවට ගොඩක් ආසයි. ඔබ අබු ඩාබි අපු වෙලාවෙ live අහන්න හිටියත් වෙලාව නැති නිසා අහන්න බැරි උනා. ජය වේවා

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 2 роки тому +19

    පුදුමාකාර ලස්සන හිත නිවන කටහඬ ක් උපේකා 😘😘😍😍♥️♥️😘😘

  • @Vimukthiliyanage-kf7bv
    @Vimukthiliyanage-kf7bv Рік тому +44

    මන් කරපු ඒ වැරැද්ද ආපහු හදාගන්න තිබුනානම් මැනික. සමාවෙන්න තාමාත් ඔයා මගේ හදවතේ ඉන්නවා රත්තරං 🥺💔

    • @sanojrozen6355
      @sanojrozen6355 3 місяці тому

      උපේකා අක්කද?😊

  • @gimashagimasha9492
    @gimashagimasha9492 Рік тому +2

    තව එක පාරක් ඇවිදින් බලලා ගියානම් හිතට නැ වේදනා මරු වොයිස් එක👍👍👍

  • @dilakshisovis8698
    @dilakshisovis8698 2 роки тому +20

    එදාත් ඇහැවුවා අදත් අහනවා උපේකා අක්කේ...😍😍 ඒ කට හඩ නන් ඇස් පියන් අහන්න පුළුවන්...එදා වගේම අදත් ආදරේයි ❤️😍❤️

  • @nimeshff9112
    @nimeshff9112 2 роки тому +11

    මේක මම දැන් බලපු වාර ගාන ගණන් කර ගන්නත් බැරි තරම්😊❤️.......... පිස්සුවෙන් වගේ හොයන එකම කටහඩ🤗🥺

  • @NipuniMaeshika
    @NipuniMaeshika Рік тому +9

    එන්නැ කියලා දැන දැනත් පට්ටට ආදරේ කරනවා..🥺😊❤️

  • @danuka_prasantha
    @danuka_prasantha 3 роки тому +39

    Backing එකත් පට්ට... හොදටම කරනවා 😌🥰😍❤️☝

  • @dewminiapsara-hn5ko
    @dewminiapsara-hn5ko Рік тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🙂 කටහඩටම ගැලපෙන සිංදුවක් ඒක

  • @charithaabcd3139
    @charithaabcd3139 Рік тому +1

    Aiyo me sinduwa godak ලස්සනයි mamath kiyanna trai karanawa eth amarui akki mama oyage sindu walata godak kamati ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 роки тому +8

    තවඑකපාරක් .................. කීපාරක් ඇහුවද .......................... 😊😊😊😊මාර ලස්සනයිනේ 🌻🌻🌻🌻

  • @dewminiapsara-hn5ko
    @dewminiapsara-hn5ko Рік тому +1

    තනියම ඉද්දී අහන්න පට්ටම සිංදුවක්🤟 වෙනමම රහක්...

  • @sachiniimalsha6482
    @sachiniimalsha6482 Рік тому +1

    තව එක පාරක් ඇවිදින් බාලාලා ගියා නම් හිතට නැ වෙදනා. 😢. Oyaa inna thanaka sathutin inna pana. Hemadaama oyawa mata mathak wei. Eth aaya nam mata oyawa kawadawath muna gehenna epa kiyala man deviyangen illanawaa. Aaya kawadawath man oyaata katha karan na pana. Sathutin inna kohe hitiyath 😢😢❤

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 4 місяці тому +1

    Lassnai shodariya oyage sinduva a vagema band eket dupori... ❤❤🔥🔥🙏🙏

  • @nimeshaweerasinghe573
    @nimeshaweerasinghe573 2 роки тому +4

    එයාගෙන් විතරක් පිරෙන ඒ හිස්තැන හැමදාම ඒ විදිහටම තිබුනදෙන්🥺❤️😔

  • @irushigayathma7258
    @irushigayathma7258 2 роки тому +4

    Nice Song Upeka akki you Are verry amezing

  • @hokandaraloku7240
    @hokandaraloku7240 Рік тому +3

    මාර powerful වගේම smooth voice එකක්.💖

  • @BhanuJayasundara
    @BhanuJayasundara 2 місяці тому +1

    පරණ මතක අලුත් වෙනව 😢❤ ඇබ්බැහි වෙන සුලුයි ❤

  • @hiru1157
    @hiru1157 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
    මේ සිංදුව අහද්දී ඇහැට කදුලක් ආවේ මට විතරද? 🥺🥺
    ඒ තරම් හිතට වැදුනා
    ❤❤❤❤❤ ඒ voice එකනම් පිස්සුවක් ❤❤

  • @sapnapathum
    @sapnapathum 5 місяців тому +1

    මෙහෙම සින්දුවක් ඔනි ❤️

  • @Dayaweera
    @Dayaweera 3 роки тому +21

    Fantastic, you nailed the program. Your voice, breathing, variations unbelievable. Good luck. Thawa Ekaparak nemei dasa dahas warayak obe Handa ahanna hithenawa

  • @rudrgupadamasri2497
    @rudrgupadamasri2497 2 роки тому +20

    ආදරේ කරන කාටවත් දුකක් නම් දෙන්න එපා 🙏 😭

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 2 роки тому +2

    Mevmelody ekata upekage voice eka add unahama pissu hadenava.hitha ridena mathaka wala ta aran yanava ❤️❤️❤️❤️

  • @dasinirashani3931
    @dasinirashani3931 2 роки тому +5

    දවසක හීනයක් akka එක්ක සින්දුව ක්‌ කියන්න ඒ තැනටම man එනවා එනවාමයි ❤️❤️

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 роки тому +6

    ලස්සනයි ලස්සනයි ලස්සනයි .... ඒකනම් සුපිරි හඩක්.......

  • @ridmaamali9768
    @ridmaamali9768 2 роки тому +10

    හරිම ලස්සනයි ...❤️❤️❤️❤️

  • @anastraperera2317
    @anastraperera2317 5 місяців тому +2

    මාරම ලස්සන කටහඩක් akki ❤❤❤❤

  • @BhanuJayasundara
    @BhanuJayasundara 2 місяці тому +1

    අද දවසට විසි වෙනි වතාවට අහන්නෙ ඒ තරම් ලස්සනයි ❤🥺🫂

  • @khawlanaser3989
    @khawlanaser3989 Рік тому +3

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙනෑ සත්තයි❤❤❤❤ආදරෙයි බෝලෙ...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ඔයාට ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @ChamikaGodapola
    @ChamikaGodapola 10 місяців тому +1

    Im srilankan, but i dont know why am i feel this song, its hartiest selection, thank you all of you, lirics,vocal and melody are the best❤❤❤❤❤❤❤❤❤

  • @isuruwanthilina3842
    @isuruwanthilina3842 2 місяці тому +2

    තව එක පාරක් 0:43

  • @ishanperera3683
    @ishanperera3683 2 роки тому +5

    අනේ ඒක හරිම ලස්සනයී..තේරුමට නෙමේ ඒ හඩට ඇස්වලට කදුලූ ආවා..හරිම ලස්සනයී සහෝදරී..කී පාරක් ඇහුවද දන්නේ නෑ ආයී ආයී අහනවා 😱😱😱🤗🤗🎤🎤👌👌🤘🤘

  • @achalafd2929
    @achalafd2929 2 роки тому +3

    තව එකපාරක් ඇවිදින් බලලා ගියානම්...
    හිතට දැනෙනවා....

  • @HirukiThisara
    @HirukiThisara 4 місяці тому +1

    මම ආසම සිංදු ව ඔයාාගේ සිංදුව ❤❤❤❤❤❤❤❤❤

  • @MadukanimeshiPerera
    @MadukanimeshiPerera 11 місяців тому +1

    හැමදාම අහන ලස්සන හිතට වදින සිංදුවක්.. 💜️

  • @dumindudananjaya4830
    @dumindudananjaya4830 2 роки тому +6

    ගිනියම් ප්‍රේමයෙන් ❤️‍🔥❤️‍🔥
    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ....😑😑💖

  • @dkrajapaksha1404
    @dkrajapaksha1404 Рік тому +1

    E voice ekanam pissuwak ..hemadama adarei❤️

  • @janakarupasinghe8537
    @janakarupasinghe8537 2 роки тому +2

    Supiriyak ekanam a hada ammo lassana 💙🧡🧡💛❣️❣️💖💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛❣️💖🌹🌹🌹💖💖❣️❣️💛💛🧡💙💙🧡💛💛❣️❣️💖💖💖💖

  • @chathurajayaneththi8093
    @chathurajayaneththi8093 Рік тому +1

    අම්මෝ.. එක.. හිරිගඩුත් පිපුන...🤩🤩🤩

  • @kapilsuranga9323
    @kapilsuranga9323 3 роки тому +6

    niyamai godak lassanai well done great ❤❤❤❤❤❤💚💚💗💗💗

  • @sathsaralakshani5476
    @sathsaralakshani5476 Рік тому +2

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ❤🥺🥺

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Рік тому +3

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් හිතට නෑ වේදනා...😢😢😢😢❤❤❤❤

  • @sameerathanthirige7649
    @sameerathanthirige7649 23 дні тому +1

    What a amazing strong melody❤❤❤

  • @ayodyaweerasinha5598
    @ayodyaweerasinha5598 Рік тому +3

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියානම් .... 😊❤😔
    I felt it 😔❤️

  • @dSSC-CC
    @dSSC-CC 2 місяці тому +1

    පිස්සුවක් මේ සිංදුව නම් ❤

  • @dinukshishalindi7310
    @dinukshishalindi7310 2 роки тому +5

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා❤️

  • @sachi-3000
    @sachi-3000 3 місяці тому +1

    Supiri ! niyamayi niyamayi !

  • @crishmifernando
    @crishmifernando Рік тому +2

    තව එක පාරක්...........🥺❤

  • @Randi-Gamage
    @Randi-Gamage 2 роки тому +6

    ආසම එකක් 😍💚💛

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 роки тому +2

    තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
    හිතට නෑ වේදනා..
    කියලා දුන් ගාථා
    මතකයි කවි මාලා..👌
    ගොඩක් ලස්සනයි අක්කියෝ ඔයාගේ voice එක නම්.

  • @sheronipramodya2933
    @sheronipramodya2933 2 роки тому +3

    තව එකපාරක් ඇවිදින් බලාල ගියානම්......🥺❤️
    Felt it ✨🎶🥰

  • @rashmidharmarathna8977
    @rashmidharmarathna8977 2 роки тому +5

    මම ආසම වොයිස් එකක් නියමයි අක්කි❤️😘🔥

  • @SaranyaPriyadarshani
    @SaranyaPriyadarshani 24 дні тому +1

    උපේකා❤❤❤

  • @DisanayakaNiluka-ny7fp
    @DisanayakaNiluka-ny7fp 5 місяців тому +1

    "තව එකපාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා " ❤🥺

  • @samadhinimh
    @samadhinimh 9 місяців тому

    මොන කාලේ ඇහුවත් පරණ වෙන් නැති සින්දු 😍❤

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 8 місяців тому

    සිංදුව ගොඩක් ලස්සනයි 😊 😊 😊 ❤❤❤❤eth මට නම් ආයේ එපා 😊❤

  • @kaveesharumesh
    @kaveesharumesh Рік тому +1

    Patta feeling voice eka.meka sinduwak nemei feeling ekak❤️

  • @shanwithguitargym2773
    @shanwithguitargym2773 2 роки тому +9

    මේවා අධිමාත්‍රා ❤

  • @ashiaishu5375
    @ashiaishu5375 4 місяці тому +1

    තව එක පාරක් බලාලා ගියානම් හිතට නැ වේදනා❤🥺

  • @ashanmalinda7360
    @ashanmalinda7360 Рік тому +4

    My favorite ❤

  • @samsungjone4917
    @samsungjone4917 Рік тому +1

    ලස්සනයි voice eka👍👍👍👍👍👍

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 Рік тому +1

    Harima lassanai dukai api pita rata inna nisaa wenna athi🙏🏿🙏🏿🙏🏿

  • @dilshanponnamperuma5884
    @dilshanponnamperuma5884 2 роки тому +4

    සියපාරක් උනත් බලන්න හිතෙනවා❤️❤️

  • @MalithDulara
    @MalithDulara 4 місяці тому +1

    මිනිස්සු;
    ආදරේ කරන කෙනෙක් නැති වෙනවට හරි ලෝබයි!
    ලෝබයි නෙවෙයි, ඒ අසරණකම!
    මිනිස්සු ලෝබ ආදරේටවත්,
    දාලා ගිය කෙනාටවත් නෙවෙයි.
    ඒ ඒ කාලවලදි වුන සිදුවීම් මතක් වෙන වෙලාවල් වලට
    තමන්ට තමන් විතරක් නේද කියලා හිතෙන,
    ඒ පිච්චිලා යන Feeling එකට! 💔😣

  • @manuparanaweera6569
    @manuparanaweera6569 Рік тому +4

    තව එක පාරක්....... 😖☄️🍁 0:51

  • @keerthilan5228
    @keerthilan5228 10 місяців тому +1

    Nice song nice lyrics nice melody and nice voice

  • @amandamadhushani2128
    @amandamadhushani2128 5 місяців тому

    2024❤❤ wow meka kiynnama one oya dreamstar kale idan mn asama voice ekak adatath ehemmamai

  • @poornaperera6966
    @poornaperera6966 2 роки тому +2

    එදත් ඇහුවා අදත් අහනව ❤️

  • @chathuchandrasiri9484
    @chathuchandrasiri9484 2 роки тому +6

    තව එක පාරක්.. ඇවිදින් බලාලා ගියා නම්... හිතට නෑ වේදනා..

  • @Chabbii-zg4iw
    @Chabbii-zg4iw Рік тому +2

    🥺🌏❤තව එක පාරක් ඇවිදින් බලාල ගියානම් හිතට නෑ වේදනා 🥺

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 роки тому +2

    ආසම ලස්සන සිංදුවක් 😍❤️💐 beautiful voice ❤️

  • @rooshanmilroy6521
    @rooshanmilroy6521 2 роки тому +1

    Godaaaaak ada katahadak ...oyath

  • @saralashalini5922
    @saralashalini5922 2 роки тому +6

    තව කීපාරක් අහන්නද😘😘😘😘😘

  • @thaaripallage
    @thaaripallage 10 місяців тому +1

    All time fav upekha akki❤

  • @sarasihansana477
    @sarasihansana477 2 роки тому +2

    වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න දිහා බලාගෙන..... සතුටුයි ❤️😊 ....මට දැනෙන දුක....ඒ දුන්න ආදරේ.....කවම දාවත් ආයෙ....😖💔🥀

  • @NisansalaSewwandi2000
    @NisansalaSewwandi2000 Рік тому +1

    ආසම සින්දුවක්

  • @ruwiproductions5716
    @ruwiproductions5716 Рік тому +1

    Asama ගායිකාව ❤😘

  • @chalaniperera3899
    @chalaniperera3899 Рік тому +1

    තව එක පාරක් ඔයාගේ ලගින් ඉන්න ලැබෙනවානම් 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️