Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
  • 27
  • 33 135 389

Відео

Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
Переглядів 1,2 млн3 місяці тому
බිරිද- සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ පතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ පෙම්වතිය - සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද තුන්පතේ රෑනකට පියසමර කුමකටද හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද බිරිද- රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ මරණීය රමණීය ශෘංගාර මදහාසෙ වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ පෙම්වතිය -...
රත්නපුරට "අභී" ආදරෙයි නම් , පරිස්සම් කරන්න.....
Переглядів 19 тис.5 місяців тому
රත්නපුරට "අභී" 🔴 Tickets OUT NOW 👇 oneticket.lk ආදරෙයි නම් , පරිස්සම් කරන්න.....💎 වැඩි විස්තර සදහා අමතන්න - Dula ~ 076 164 7288 Lakmal Viduranga #abhiliveinconcert #abhishekawimalaweera #rathnapura
Thaththe | තාත්තේ | Abhisheka Wimalaweera | Abhi Live in Concert Sabaragamuwa Song
Переглядів 116 тис.5 місяців тому
Lyrics තාත්තේ ..! මකර තොරණෙදි පඬුරු ලාගෙන සීත ගඟුලට බහිනවා හෙළට පහළින් ළිහිණි අක්කගෙ විලාපය මට ඇහෙනවා .. තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා..! කන්ද පාමුල බෑන සමනොළ දෑළ කඳුපෙළ පේනවා විඩා දැනුණම..අම්බලම ළඟ පිළේ ඇළ වී ඉන්නවා .. අනේ නුඹ කොයිබින්ද ඇවිදින් පුතේ වෙහෙසද අහනවා පෙමින් උර මත වඩා හිඳුවා සෙමෙන් පඩිපෙළ නගිනවා .. ඉරත් ඉරසේවයට ඇවිදින් යළිත් හීනය බිඳෙනවා..!! අත් වැටට බර දෙන්න බෑ මට බෝම කඩත...
ABHI LIVE IN CONCERT ANURADHAPURA AFTER MOVIE | ආඩම්බරකාර ප්‍රේමය
Переглядів 110 тис.9 місяців тому
මතකද ඒ ආඩම්බරකාර හැන්දෑව?? අනුරාධපුරට "අභී"🇱🇰 ABHI LIVE IN CONCERT ANURADHAPURA AFTER MOVIE ආඩම්බරකාර ප්‍රේමය #abhishekawimalaweera #pranirshathiyagaraja #abhiliveinconcert
උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video
Переглядів 382 тис.9 місяців тому
දස මහා යෝධයෝ රැක ගත්ත අම්මාව වෙන්දේසි ලංසුවට විකිණලා පියවුරෝ ගලවලා කිරි නහර ගැට ගසා පොඩි එවුන් බඩගින්නෙ තනි කළා කළලෙ උන් පොඩි පැටව් අම්මාගෙ රුව නොදැක මොණර කොළ හොයන්නට ඉගිළුනා රිදෙනවා කිව්වාම පියවුරෝ නැති ළමැද පුරවන්න සිංහයෙක් නැති වුණා මම තමයි ලංකාව - මුතු ඇටය ඉන්දියන් සාගරේ බේරපන් උඹෙ ළමයි මැරෙනවලු අන්න සාගින්දරේ මම තමයි ලංකාව- කදුළු බිංදුවයි මං මහා සාගරේ දැන දැනම කළ පවට දෙන්න දඩුවම් තියෙද අවන...
ABHI LIVE IN CONCERT ANURADHAPURA TRAILER | ප්‍රේමය ආඩම්බරයි!
Переглядів 64 тис.11 місяців тому
නිස්සාර මතකයක් නොවන්නට ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට! ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට! විමසීම් Shasha | 94 71 1319538 Janith | 94 715955715 PHOTOGRAPHY -Panorama photography & videography panoramaphotographysl?mibextid=9R9pXO MAKE UP- Salon Senoo & Bridals-Kurunagala SAREE- WEmade Saree Anuradhapura #abhishekawimalaweera #abhishekawimalaweera❤️ #abhiliveinconcert #abhiliv...
Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video
Переглядів 1,6 млнРік тому
"ABHI LIVE IN CONCERT GALLE SONG" තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් අඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා... Artiste : Abhisheka Wimalaweera Melod...
Dannawada Adare Nithiya Trailer | Mihindu Ariyaratne | Abhisheka Wimalaweera
Переглядів 49 тис.Рік тому
හිතට එකගව ඔබට පන්සිල් පද 5 න් කීයක් කියන්න පුළුවන්ද? දන්නවද ආදරේ නීතිය ? නොවැම්බර් 11 වෙනිදා උදේ 9.00ට. m.youtube.com/@abhishekawimalaweera.official m.youtube.com/@MihinduAriyaratne #abhishekawimalaweera #abhi #mihinduariyaratne
උපන් ගමට ස්තූතියි | Abhi Live In Concert Galle
Переглядів 88 тис.Рік тому
උපන් ගමට ස්තූතියි Abhi Live In Concert Galle #abhishekawimalaweera #abhiliveinconcert #abhiliveinconcertgalle
Adare Nuwarata Shapayak | ආදරේ නුවරට ශාපයක් | Abhi Live In Concert Album 1st song
Переглядів 471 тис.Рік тому
Adare Nuwarata Shapayak | ආදරේ නුවරට ශාපයක් | Abhi Live In Concert Album 1st song Lyrics ආදරේ නළවන හීනයක් හිතා උන්නෙමි කල්පයක් වින්ද නින්දා දුකම හින්දා ආදරේ නුවරට සාපයක්... සොහොන් කොත ළග හෙට උදෙත් හොයමි ඔබෙ උල්පත් දෙනෙත් වෙලා ඇත්නම් තියා යනවද? සොහොන් කොත ළග තනියට මල් දෙකක්.... යදින්නේ නෑ ප්‍රේමයක් දැනෙන්නෙම නෑ පාළුවක් බදා ගන්නට වාරු වෙන්නට ඕනෙ නෑමයි උරහිසක් එහෙම කීවට එකම පාරක් ඕනෙ පපුවේ ඉඩ ටිකක...
"ABHI" Live In Concert Galle Trailer | " උපන් ගමට අභී"
Переглядів 20 тис.Рік тому
උපන් ගමට "අභී" 🤍 දැන් ප්‍රවේශපත් abhi.events වෙතින් ලබා ගන්න. 📷- Galle Wedding Films Make Up -Iresha Disanayaka Costume-Shalya
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera
Переглядів 2,3 млнРік тому
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera ♪ Lyrics ♪ කප්පරක් පෙම් කළා දැනුනේ නෑ නේද? හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද? පෙම් කළා කිවිවාට පෙම් කළා වෙනවාද? තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද? වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්න...
Abhi Live In Concert 2023 | First Concert In Bogambara Prison Sri Lanka | Kandy
Переглядів 44 тис.Рік тому
Official Videography Partner | Noura Wedding Films :- nouraweddings #abhishekawimalaweera #abhiliveinconcert2023 #kandy
"අභී" නුවරට | "ABHI" Live In Concert 2023 Kandy - Trailer (Visharada Abhisheka Wimalaweera)
Переглядів 55 тис.Рік тому
Abhi Live In Concert 2023 කවදද ?කොහේදිද? • Trailer by Noura Wedding Films Web - www.nouraweddingfilms.com FB - nouraweddings Instagram - nouraweddingfilms?igshid=NTdlMDg3MTY= UA-cam - www.youtube.com/@NouraWeddingFilms nouraweddings • Photography- Sujith Samarsingha - SujithSamarasinghePhotography/ • Costume-de noiwa denoiva.lk?mib...
"අභී"| ABHI 2022 Debut Live In Concert |නිස්සාර මතකයක් නොවන්නට............
Переглядів 121 тис.2 роки тому
"අභී"| ABHI 2022 Debut Live In Concert |නිස්සාර මතකයක් නොවන්නට............
Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)
Переглядів 2,2 млн2 роки тому
Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)
ඒක පොරොන්දුවක් ❤️ | "ABHI" LIVE IN CONCERT | 12 th of November 2022 | @7:00pm
Переглядів 34 тис.2 роки тому
ඒක පොරොන්දුවක් ❤️ | "ABHI" LIVE IN CONCERT | 12 th of November 2022 | @7:00pm
"ABHI" Debut Solo Live In Concert- Coming Soon Trailer (Visharada Abhisheka Wimalaweera)
Переглядів 53 тис.2 роки тому
"ABHI" Debut Solo Live In Concert- Coming Soon Trailer (Visharada Abhisheka Wimalaweera)
Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)
Переглядів 3,6 млн2 роки тому
Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)
Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]
Переглядів 893 тис.2 роки тому
Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]
නරසීහ ගාථා | Narasiha Gatha | Visharad Abhisheka Wimalaweera (Homage of Catholics to lord Buddha)
Переглядів 1,6 млн3 роки тому
නරසීහ ගාථා | Narasiha Gatha | Visharad Abhisheka Wimalaweera (Homage of Catholics to lord Buddha)
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
Переглядів 7 млн3 роки тому
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG
Переглядів 1,2 млн4 роки тому
Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG
Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]
Переглядів 1,1 млн4 роки тому
Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
Переглядів 7 млн6 років тому
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
Ridi Ridee - Abhisheka Wimalaweera
Переглядів 1,1 млн9 років тому
Ridi Ridee - Abhisheka Wimalaweera

КОМЕНТАРІ

  • @yashikaraviduni3523
    @yashikaraviduni3523 9 годин тому

    🥹♥️♥️

  • @yashikaraviduni3523
    @yashikaraviduni3523 9 годин тому

    ❤️❤️❤️

  • @priyadarshanidarshani2189
    @priyadarshanidarshani2189 19 годин тому

    මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට වියැකුණත් මතකයන් ඇති 🖤🕊

  • @DigNo-r1g
    @DigNo-r1g 22 години тому

    Lassanai

  • @Indu.svlogs
    @Indu.svlogs 23 години тому

    @abhishekawimalaweera.official ❤❤Wow!!😮

  • @udaradewage6713
    @udaradewage6713 День тому

    හිතේ හැන්ගූ මතක ගානෙම ආදරේ බව රන්දා තිබුනා කදුලු විතරක් හිරකරන් වුන් පුංචි තරුවක් අහසෙ දිලුනා නොදැනුනා සේ හිදිමි මම එත් මට ගොඩක් රිදුනා ඉකිගසා හැඩු මතක යායට නුබේ මතකය එකව තිබුනා

  • @ishanmadushanka8505
    @ishanmadushanka8505 День тому

    තනිය හුරු මට මගේ ලොකේ තනිය තනිනොකරන්න තිබුනා එදා ඔය ඇස් දිහා නොබාලම බිම බලාගෙන යන්න තිබුනා ...

  • @surajandaraweera5285
    @surajandaraweera5285 День тому

    Atta adare adura ganna bari una mata.adare kiyala amma thatta kiyana deth ahanne nathuwa awa adare karapu kena hoyan.u mage juvithema epa kara jivithe epa kara.eth mn mage daruwo nisa jiwath wenawa.

  • @surajandaraweera5285
    @surajandaraweera5285 День тому

    Man jivithe karapu lokuma waradda attha adare adura ganna bari una eka.rawatuna deviyane mn.

  • @pramilamadhushani8417
    @pramilamadhushani8417 2 дні тому

    2024. 11. 22 ❤❤❤

  • @SethiniDilanya
    @SethiniDilanya 2 дні тому

    what a song 😭😭❤

  • @NawodaniBhagya
    @NawodaniBhagya 2 дні тому

    එයා මට අයිති නැ කියලා පලවෙනි පාරට මට දැනෙන්න තිබ්බෙ සලකුනක් වත් නොතියා හාදුවක් දෙන්න කියද්දි. ඒත් මට ඒක තෙරුම් ගන්න කොච්චරක් නම් කල් ගියාද 🥺💗

  • @SahiniNimalsha
    @SahiniNimalsha 2 дні тому

    Math aseni wage kalayak jiwath una

  • @sanjithasubodha4935
    @sanjithasubodha4935 3 дні тому

    මේක ආපුම දවස් වලත් බස් වල TV දිහා බලන් කදුලු පුරෝගත්තා අවුරුදු 4-5 කට පස්සෙත් ඒ විදිහටම බස් වල යන ගමන් handfree ගහගෙන කදුලු පුරෝගන්නවා මේව හරියට වයින් වගේ ❤

  • @prabodha09
    @prabodha09 3 дні тому

    2024 අහන අය කෝ🔥

  • @hasithasiriwardana
    @hasithasiriwardana 3 дні тому

    මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා....💔 අන්තිම වතාවටවත් මුනගැහෙන්න බැරිව වෙන්වෙලා ගිය ඔයාට 🌹

  • @poojasandali5153
    @poojasandali5153 3 дні тому

    මට ඇඬුණා...මට තේරෙන්නේ මට ඇඬුණා කියල වොතරයි🥺❤️

  • @ashasamanmali-w3z
    @ashasamanmali-w3z 3 дні тому

    🙏🙏🙏 බෞද්ධයෙක් වීම ගැන ගොඩක් සතුටුයි ආඩම්බරයි සියල්ලෝම බුදුදහම අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏

  • @sandhyaathapattu6744
    @sandhyaathapattu6744 4 дні тому

    එදා ඒ ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා....එහෙම උනා නම් අදටත් විදින මේ දුක නැති වෙන්න තිබුනා...

  • @pubudinisugandika5855
    @pubudinisugandika5855 4 дні тому

    මේ වීඩියෝ එක shoot කරලා තියෙන location මොනවද කියලා කියන්න පුලුවන්ද ?

  • @champikasadamali2167
    @champikasadamali2167 4 дні тому

    🎼🎶🎧🎧

  • @prabodha09
    @prabodha09 4 дні тому

    මං දන්නෑ අභිශේකා මිස්ගෙ සිංදු වල vibe එක මාරයි,වෙනමම ලෝකෙකට අරන් යනව...🔥♥️

  • @prabodha09
    @prabodha09 4 дні тому

    "දැනුණු තරමට රිදෙනවා,රිදෙන තරමට දැනෙනවා"❤🔥 ඒක තමා ආදරේ නීතීය... I felt it.

  • @sdnk5087
    @sdnk5087 4 дні тому

    ජීවිතේ අදටත් නොතේරුණ ප්‍රශ්ණාර්ථයක් ? උන ආදර කතාවක් තියෙනවා....අන්තිමට මාත් තේරුම් ගත්තා.....රිදෙන තරමට දැනෙනවා...දැනෙන තරමට රිදෙනවා...ඒ තමයි ආදරේ නීතිය..😢😢.😢

  • @nethmagothami8543
    @nethmagothami8543 4 дні тому

  • @dilmidishara1895
    @dilmidishara1895 4 дні тому

    ලෝක වාසි සියලු දෙනාට යහපතක්ම වේවා....🙏🙏

  • @tckekirawa7827
    @tckekirawa7827 4 дні тому

    මේ නිරූපිකාව නම් හරිම පවු..කලාව නිසා අපාගත වීම නම් ස්ථිර යි...😊

  • @Methuselakavindaya
    @Methuselakavindaya 5 днів тому

  • @ThiliniRanasinghe-o7f
    @ThiliniRanasinghe-o7f 5 днів тому

    Chamathka ge view eken song ekak please Abhi.....

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 6 днів тому

    තෙරුවන් සරණයි දොණි ඔයාට බුදු සරණයි !❤

  • @AchiniImesha-c6j
    @AchiniImesha-c6j 6 днів тому

    ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dinashatanuji7917
    @dinashatanuji7917 6 днів тому

    🥺❤️‍🩹

  • @Rowan1122
    @Rowan1122 6 днів тому

    ඉස්සර මේ සිංදුව tv එකේ යද්දී ඉවර වෙන්නේ කීයටද කියලා බලාගෙන ඉන්නවා ඒත් දැන් 🙂🫀

  • @RoshmilaRodrigo
    @RoshmilaRodrigo 6 днів тому

    Doctor ta eyage ammata nurseta mokada une eyala marune koi widiyatadq kiyala danaganna kamathi.mokada eyalata e kala kam pala dila naththam athi wadakuth na.dqnna kenek kiyannako

  • @harshimayuramali7240
    @harshimayuramali7240 7 днів тому

    නිල් පාට කටරොළු මකල නිල, පිපුණු හිතකට දෙන්න තිබුණා

  • @kavishkanethmina2956
    @kavishkanethmina2956 7 днів тому

    චෙතනාද සිල්වාගේ සුසුම් novel එක වගේ...❤

  • @nalinhemantha
    @nalinhemantha 7 днів тому

    මේවා තරිඳු මල්ලිගේ නිර්මාණ එයාගෙ Signature එක මේ සිංදු වල තියෙනවා . හදවත පතුලම ස්පර්ශ කරන සිංදු එයාගේ විතරයි.. ලෝකෙ ලස්සනම melodies. ❤❤❤❤❤❤ Love you brother..

  • @staytunewithanu809
    @staytunewithanu809 8 днів тому

    රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව❤❤🤦‍♀🤦‍♀

  • @DewanandaDpk
    @DewanandaDpk 9 днів тому

    Wow,,what a vedeio ,,,fully memorable and everything perfect,,,superb voice,,i have some of expeariance with like this

  • @JayanthiJayanthi-gs9vw
    @JayanthiJayanthi-gs9vw 9 днів тому

    මාත් අසෙනියක් මට තෙරෙන් නැ අබි මෙ දුක ගින්දර තරම් ගින්ද රක් නැති තරම් මාත් දරුවන් 2එක්ක තනි වුනා.අ.වඅ29වෙද්දිම

  • @sajiniirushika2984
    @sajiniirushika2984 9 днів тому

    අප මහා අරහත් භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🏵️💐🪔🙏

  • @DewanandaDpk
    @DewanandaDpk 9 днів тому

    Wow,,,,,nice one

  • @Yushii_Zz
    @Yushii_Zz 10 днів тому

  • @FirezoneWarriors
    @FirezoneWarriors 10 днів тому

    අවසානයට ඇහෙන flute part එකනම් පිස්සූවක් ❤🎉

  • @SudarshaniKumari-b3x
    @SudarshaniKumari-b3x 10 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @M.Roshani-r6k
    @M.Roshani-r6k 10 днів тому

    ❤❤❤

  • @M.Roshani-r6k
    @M.Roshani-r6k 10 днів тому

    අභි❤

  • @SadeepanilupulDHsadeepanilupul
    @SadeepanilupulDHsadeepanilupul 10 днів тому

    2024 ත් වෙලා.කාලය.ගිහිපු.ඉක්මන

  • @VishakaMunasinghe-d6p
    @VishakaMunasinghe-d6p 11 днів тому

    Me wagema sathya siduweemak mama dakka.Wasalata th wada darunu daduwamak labuna.A akka ai marry kala.me e kathawamada kiyala hithuna

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 11 днів тому

    Harima lassanai ❤️