Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 19 тис.

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe  Рік тому +1073

    බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..
    www.youtube.com/@ThisaraWeerasinghe

    • @ap-xh5rh
      @ap-xh5rh Рік тому +11

      👍👍👍

    • @msdpromote
      @msdpromote Рік тому +6

      aluth sinduak karanne nadda ayiye me sinduwak nm pissuwak🙂🙂🙂🙂mama promote karana kenek support karannam oyata

    • @anurakumara5480
      @anurakumara5480 Рік тому +4

      Love This song 💞💞💞💞

    • @dilani7994
      @dilani7994 Рік тому +1

    • @shalithafernando1205
      @shalithafernando1205 Рік тому +10

      කෑම එක ඔතන් එන්නෙ පුන්චි ලමයෙක් ඔතන රෙද්දකින් නේද?? ඒක නේද පෙන්නන්නෙ????

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 3 роки тому +9964

    පිස්සුවක් මේකනම් ♥️

    • @Pmpradeepsanka
      @Pmpradeepsanka 3 роки тому +60

      Ekanam aththa ❤❤❤❤❤❤❤

    • @Pmpradeepsanka
      @Pmpradeepsanka 3 роки тому +33

      Godak hithata danunu geethayak thisara aiyage song godak lassani.rallata sindu kiyana kenek neve eya kalayak aran honda deyak eliyata danava e vage ayata thanak na e unata nada

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 роки тому +288

      ඒ වගේ අත්දැකීමක් තියෙන අයට මේ සිංදුව ගොඩක් දැනෙනවා. මටත් එහෙමයි

    • @gemingbadiya1888
      @gemingbadiya1888 3 роки тому +298

      සලනි අක්කා වගේ තමා 😂

    • @thisaraweerasinghe
      @thisaraweerasinghe  3 роки тому +295

      💙

  • @travelwithwife
    @travelwithwife 3 роки тому +8507

    පිස්සුම ගැලපීමක්.. සිංදුවට ගැලපෙනම විඩියෝ එක විඩියෝ එකට ගැලපෙනම රගපෑම.. අතිත මතකත් එක්ක බොක්කටම වැදුනා ❤️❤️

    • @pranithsameera1358
      @pranithsameera1358 3 роки тому +227

      අසම්මත වැඩ කරලන නේද 😜🤪🤪

    • @chandikakulathilaka
      @chandikakulathilaka 3 роки тому +28

      Thams kasun aiya :D

    • @yjyesith9281
      @yjyesith9281 3 роки тому +111

      හොර ගෙඩිය😂

    • @sumuperera6195
      @sumuperera6195 3 роки тому +65

      අතීත මතක 🥺❤️

    • @kalakanni
      @kalakanni 3 роки тому +104

      ada akkagen supiri mathakayak labeyi

  • @chamikasiri
    @chamikasiri 3 роки тому +1309

    ගොඩාක් කාලෙකින් හොඳ රස සිංදුවක් ඇහුවා සහ හොඳට දැනෙන video එකක් බැලුවා. අංග සම්පූර්ණ නිර්මාණයක් රස වින්දා ❤☺️. ජයවේවා සහෝදරයා !!! @ThisaraWeerasinghe

    • @___-vy4zl
      @___-vy4zl 3 роки тому +15

      අයියගෙනුත් අලුත් සින්දුවක් ඕනී 😲🖤

    • @gayathrikaushalya5938
      @gayathrikaushalya5938 3 роки тому +4

      ❤️❤️❤️❤️❤️

    • @thilina.j.weerasinghe
      @thilina.j.weerasinghe 3 роки тому +14

      2,3 වසරෙ ඉඳලා චාමික අයියගෙ සිංදු අහන්නෙ..ආදරෙයී ..😍😍😍😊❤🖤

    • @malithiloshini772
      @malithiloshini772 3 роки тому

      ua-cam.com/video/bfwT65XcniY/v-deo.html

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +7

      චාමික අයියා 😍❤❤

  • @SewminiTharushima
    @SewminiTharushima Рік тому +762

    සමහර වෙලාවට හිතෙනවා
    හිතට දැණුන අය ඇයි කලින් හමු නොවුනේ කියලා 💐❤️

  • @Crypto_Trend
    @Crypto_Trend 2 роки тому +3873

    අසම්මතය ලස්සන සාහිත්‍යයේදී පමණයි.. යථාර්ථය තුළ අසම්මතය වේදනාකාරී.🙏 🙏🙏

    • @dulanjaliwijerathna4818
      @dulanjaliwijerathna4818 2 роки тому +32

      ඒක ඇත්ත

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 2 роки тому +66

      අනිවාරෙන්ම... තුන් කොන් ප්‍රේමයේ මා අවංක වුනි. ඇය වෙන අය පසු පස ගියත්.. ඒ ගැන ආඩම්බරයි

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 роки тому +62

      ඒක මම දකින්නෙ වෙනස් විදිහකට. විරාගීව තව කෙනෙක්ගෙ යහපත පතන්න අවංක උනාම තමන් ගැන සතුටු වෙන්න පුලුවන් කවදහරි. කියන තරම් ලේසි නෑ. ඒත් කරන්න බැරිත් නෑ..🙏😌

    • @danushlakmal1151
      @danushlakmal1151 2 роки тому +4

      yakooo muuu dannna ewa

    • @thavinduvismal8518
      @thavinduvismal8518 2 роки тому +4

      ow

  • @dilshangunaratne5096
    @dilshangunaratne5096 3 роки тому +1399

    අන්සතු පෙමක් නිසා අදටත් මං තාත්තා කෙනෙක්ගේ උණුහුම විදලා නෑ. තාත්තාගේ අන්සතු පෙම නිසා මගෙ අහිංසක අම්මයි මමයි කොච්චර දුක් වින්දද. අතදරැවෙක් එක්ක මිනිහෙකුත් නැතුව ජීවත් වෙන්න විදපු දුක ඔයාලට තේරෙන්නේ නෑ. වැදලා ඉල්ලන්නේ සිංදුව කොච්චර ලස්සන වුනත් ආදර්ශයට නම් ගන්න එපා. ❤️

    • @En9li5h
      @En9li5h 3 роки тому +27

      ehema ayata kawadawat sathutin inna hambenne ne..

    • @nayomiheenatigala5832
      @nayomiheenatigala5832 3 роки тому +54

      ඒක සහතික ඇත්ත.දරුවො තමයි අසරණ වෙන්නේ.

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 3 роки тому +52

      හිතන්න එපා මගේ අමිමා අපි තුන්දෙනාම හදන් මාර දුකක් වින්දා මමත් මගේ දරුවෝ හදන්න ඒ දුකම විදිනවා 😭😭😭කවුරු කොහොම මොනා කීවත් ඉවසිම අපි ලග තියෙන තාක් අපිට දිනුම ලැබෙනවා සද්ධර්මය අහලා අපි යන්නම යමු මෙි අසත්පුරුෂයන්ගෙන් ඈතට මගේ දුවත් විභාගය උසස් ලෙස පාස් වෙන්න තිබුනා හැබැයි ළමයි කියපු කතා වලට එයා මානසික වැටිලයි විභාගය පාස් වුනේ සතුටින් ඉන්න බුදුසරණයි

    • @nipuniewickramanayake973
      @nipuniewickramanayake973 3 роки тому +8

      අපිත් අවුරුදු ගාණක් දුක් වින්දා.😭

    • @suenic7317
      @suenic7317 3 роки тому +12

      මුන් කරන්නේ තව තවත් මේක trending කරන එක. Views ගන්න කරන තුට්ටු 2 අපත කාලකන්නි.

  • @happinessmind3421
    @happinessmind3421 3 роки тому +6921

    .. මතක තියාගන්න මේ නිර්මාණය රස විඳීමට පමණක්.යුතු බව... කිසිම දාක සිය බිරිඳව හෝ සැමියාව රවට්ටන්න එපා... මොකද ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට

    • @someshsilva232
      @someshsilva232 3 роки тому +190

      ඔබ හරි මිතුර 🙏🏻

    • @sanjusandamali1336
      @sanjusandamali1336 3 роки тому +121

      Aniwaryen. Meeka baladdi thama denagathe comment walin wate yanne kawda awankawa enne kawda kiyla lankawen bagayakma anunge pawl kadana set enne ekane me tharam me sinduwala marenna hadanne

    • @danushkasrimal5156
      @danushkasrimal5156 3 роки тому +46

      මචං🙏🙏🙏🙏🙏

    • @dishananushka1121
      @dishananushka1121 3 роки тому +49

      athal kudu karanna epa ithin pls..

    • @kdchirunichandrasekara9611
      @kdchirunichandrasekara9611 3 роки тому +74

      mole tyn minissut innw❤️

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka Рік тому +290

    සින්දුව 100% ❤️ රංගනය 100% ❤️
    මෑතක දැකපු බොහොම සාර්තක නිර්මාණයක් 💪💚💐

  • @imeshmadhu7006
    @imeshmadhu7006 3 роки тому +626

    කවුරු කොහොම ජෝඩු ජෝඩු වෙලා ගියත් තනිවෙලා මේ ගමන යන්න වෙන දවසකුත් එනවා.මම නම් හිතන්නේ අනිත්‍ය තමයි මේ ලෝකේ තියෙන ලොකුම ඇත්ත.❤️

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +30

      අන්න හරිම කතාව.මොකා එක්ක එකතු වෙලා පව් කලත් ඕවා වැටෙන්නෙ තමන්ගේ එකව්න්ට් එකට

    • @nimendridissanayake1535
      @nimendridissanayake1535 3 роки тому +6

      මේක රසවිඳින්න අනේ..ඔහොම කිවුවට ඔයා තාම මුකුත් අත ඇරල නැහැ නේ..අපේ රටේ මිනිසුන්ට අගය කිරීම කරන්න බැහැ ...කෲරයී..😐

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +13

      @@nimendridissanayake1535 දකින කරන හැමදේම අගය කරන්න ඕනිත් නෑනේ නේද.කැමති නම් හොඳ නම් නි අගය කරන්න ඕනි

    • @nisadu8447
      @nisadu8447 3 роки тому +2

      Aniwa machan

    • @sansa3511
      @sansa3511 3 роки тому

      ඒක තමා ඔයා මහණ වෙන්න. හොඳ ගමනක් තියනවා ඒකේ.

  • @hashansgunawardhana4486
    @hashansgunawardhana4486 3 роки тому +6614

    මේ සින්දුව 500 වතාවට වැඩිය බලපු ඉන්නවනම් අත උස්සන්න.

    • @white-de1vt
      @white-de1vt 3 роки тому +48

      පලවෙනි පාර 😂💔

    • @tharindudissanayake9466
      @tharindudissanayake9466 3 роки тому +106

      උඹ විතරයි බන් 😂

    • @madushaniwk5720
      @madushaniwk5720 3 роки тому +43

      Echchara balalath theruma hoya ganna bari una vidiyo ekak ban

    • @thusharikakumari5417
      @thusharikakumari5417 3 роки тому +17

      Hamadama irida kiyanne me sinduwa witharayi mama ahanne

    • @aucreations7045
      @aucreations7045 3 роки тому +26

      තදටම දැනුනා ඒක නම්.😞😭

  • @heenawithshashi9109
    @heenawithshashi9109 3 роки тому +1213

    ඒ වචන ටිකට ලෝබ හිතුනා.congratulations brother's ❤️❤️❤️❤️

    • @sasinimadushika5607
      @sasinimadushika5607 3 роки тому +19

      ඔයාගෙන් කමෙන්ට් එකක් එනකම් බලන් ඉදියෙ...

    • @Shanuu1111
      @Shanuu1111 3 роки тому +3

    • @inokakumari4311
      @inokakumari4311 3 роки тому +17

      පද ගැලපීමෙහි තවත් එක් නිපුණයෙක්❤️❤️

    • @gayathryshyamini2635
      @gayathryshyamini2635 3 роки тому +2

      ❤️❤️

    • @sex157
      @sex157 3 роки тому +8

      ඔයාගෙ සිංදු තරම් නම් හිතට වැදුනෙ නෑ

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 місяців тому +1385

    2024 අහන සෙට් එක කෝ බලන්න..

  • @navavlogs46
    @navavlogs46 3 роки тому +1803

    ලංකාවේ ඕන තරම් සිංදු දැකලා තියෙනවා මෙහෙම වීඩියෝ එකයි සිංදුවයි එකට ගැලපෙන සිංදු හරි අඩුයි😇
    සිංදුවේ රසය විදින්න ඒත් ආදර්ශයක් නොකරගනන්න.සුපිරිම එකක්😍

    • @risesrilanka-d2d
      @risesrilanka-d2d 3 роки тому +45

      සිංදු වලින් කවුද බන් ආදර්ශ දෙන්නෙ.. කලා නිර්මාණයක් අගයද්දි බයි ටෝක්ස් ඉශූ කරන්න එපා 🤣🤣

    • @stunt4life165
      @stunt4life165 3 роки тому +18

      දෙකට නවා 😂😂

    • @sampathpriyankara8380
      @sampathpriyankara8380 3 роки тому +15

      @@stunt4life165 හොඳට නාවා දෙකට නවා😂😂

    • @sandunchamara5738
      @sandunchamara5738 3 роки тому +23

      නවා කියන දේ හරි අපේ මිනිස්සුන්ට මොකක් හරි කොනක් ඇහුවෙනකල් බලන් ඉන්නෙ

    • @howtodo4864
      @howtodo4864 3 роки тому +4

      Ekanm aththa nava

  • @yasho6711
    @yasho6711 3 роки тому +511

    සිංදුවනම් ගොඩක්ම ලස්සනයි.රංගනයත් හරිම ලස්සනයි තාත්විකයි.සින්දුව රසවිදිමු අසම්මතය ගැන ඔලුවට ගන්නෙ නැතුව.අසම්මතයේ රස තාවකාලිකයි.කොපමණ සාධාරණීකරණය කලත් ඇත්ත ඒකයි☺️

    • @yeshmiishara7378
      @yeshmiishara7378 3 роки тому +19

      මොකේ රසත් තාවකාලිකයී ❤️👍

    • @sandaru2700
      @sandaru2700 3 роки тому +5

      @@yeshmiishara7378 hmm...තාවකාලික සැපයක් විතරයි මේ හැමදේම

    • @milindaserasinghe1135
      @milindaserasinghe1135 3 роки тому +3

      @@yatalalaka agreed

    • @pasindunanayakkara8316
      @pasindunanayakkara8316 3 роки тому +10

      Eka atta
      Wte yna un asammatha pema gana kiya kiya walalenwa 😂

    • @agnpradeep
      @agnpradeep 3 роки тому +10

      කොයි අසම්මත ආදරයත් බිදෙන්නෙ රාගය අවසන් උනාම 🥲

  • @gappiya
    @gappiya 3 роки тому +7424

    විඩියො එක, ඇක්ටින්! කියලා වැඩක් නැ!!

  • @Samadhiwickramasingha
    @Samadhiwickramasingha Рік тому +158

    අසම්මත ප්‍රේම කතා තුළ චරිත තුනක් ඇතුළේ එක් චරිතයක් නිහඩවම හිත යටින් විදවනවා..කොහොම උනත් මේ ගීතය නිර්මාණයක් විදිහට සාර්ථකයි...නමුත් සැබෑ ජීවිතය තුළ අසම්මත ආදර කතා තුළින් සිදුවන්නෙ දරාගන්න බැරි තරම් විදවීම් පමණයි...

    • @lakshikasadamali4746
      @lakshikasadamali4746 11 місяців тому +1

      Mama me sinduwata patta kamati.eth mama tamai duk widinne

    • @lasithalalanka9559
      @lasithalalanka9559 8 місяців тому +2

      හරියටම හරි සමහර අය හැසිරෙනවා අපි එයාලා ගැන මොකුත්ම නොදැන ඉන්නවා කියලා අපි හැසිරෙනවා ඒක නොතෙරුණු ගානට

    • @ThushaniWellage
      @ThushaniWellage 8 місяців тому +1

      Aniwarenm

    • @SheharaKawindi-xu2iu
      @SheharaKawindi-xu2iu 7 місяців тому +2

      Jeewath weddima mari mari jewath wenawa wage hagimak danennawa me wage badim laga nawathunama.e mathaka ekka jeewithe issarahata yannath ba.aye harennath ba.

    • @EshmiAvekshika
      @EshmiAvekshika Місяць тому

      අනිවාර්යයෙන්

  • @vijithaherath6280
    @vijithaherath6280 3 роки тому +865

    වැඩකාරයාට ත්‍රී වීලයක් හා තව දෙන්නෙකුත් ඇති. දක්ෂතම රුප රචනයක්. සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්

    • @chalani1232
      @chalani1232 3 роки тому

      @anjana kulz 🤣🤣🤣 f off

    • @bebyakka4888
      @bebyakka4888 3 роки тому +3

      මාරම ලස්සනයි

    • @weerasiripriya3864
      @weerasiripriya3864 3 роки тому

      ජ්හ්ක්ජ්ක්

    • @shashikavilochana
      @shashikavilochana 3 роки тому +6

      තව ලොරියකුත් ඕනේ බ්‍රෝ ත්‍රීවිල් එක තියාගෙන යන්න 😁😁😁

    • @hirunkithmira2862
      @hirunkithmira2862 2 роки тому

      super

  • @DilanSenanayake
    @DilanSenanayake 3 роки тому +3758

    මචං මේක මාව විකල් කරපු වැඩක්. මෙලඩි එක වචන ටික වීඩියෝ එක 😳🥺😍🥺🥺🥺 මාරම හර්ට් බං . පට්‍ට ෆීල්. මේකට උදව් කරපු නලින් ලුසේනා ස්ටෙෆාන් ල වගේ කලාකරුවන්ගෙන් ප්‍රයෝජන ගත්ත ඩිරෙක්ටර් මරුම එකෙක්. 🥰🥺🥺🥺 මම ආසම තුන් දෙනෙක් සේවියර් ලුසේනා සහ ස්ටෙෆාන් 🥺🥺🥺

    • @Publicqueen4160
      @Publicqueen4160 3 роки тому +26

      සෙනෙහසකට ආදරේ වෙන්න පුළුවන් ❤ ඒ වගේම අතරමැද බැහැලා යන්නත් පුළුවන් 💔

    • @srilankandiver
      @srilankandiver 3 роки тому +36

      ඩිලාන් අයියාගෙ වට්සැප් ස්ටේටස් එක බලලා සින්දුව හොයන් ආවේ. 😍
      ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
      දැන දැන හිමි නොවනා බව නොදැනී
      මම තව තව ඔබ වෙත පෙම් කරමී ❤️

    • @sandunigeethika5175
      @sandunigeethika5175 3 роки тому +16

      ඩිලාන් අයියගෙ පෝස්ට් එකෙන් තමයි මේක බලන්න ආවෙ 🌚❤️

    • @okiv3629
      @okiv3629 3 роки тому +1

      ua-cam.com/video/KMjg-U8RXIM/v-deo.html most dengourus wild leopard and wild boar fighting 30second only ❤️

    • @healthylifeandfitnesswiths2911
      @healthylifeandfitnesswiths2911 3 роки тому +12

      මාරම ලස්සනයි සින්දුව.අතීතෙට ගියා😳...කාලෙකින් ආපු ලස්සන සින්දුවක😌🖤

  • @ikkaslk8061
    @ikkaslk8061 3 роки тому +1919

    කීපාර ඇහුවද බැලුවද කියලා කියන්න මතක නෑ♥️....
    සරලවම කිවොත් විශිෂ්ඨයි ... ගීතය මෙන්ම, Xaviar සහ නිපුනිගෙ රගපෑම අති අනර්ඝයි ♥️

  • @KtMusic-sz4nh
    @KtMusic-sz4nh 11 місяців тому +272

    කොටසක් අසම්මතයේ සුවය විදිද්දී සම්මතයේ කීදෙනෙක් නම් විදවනවා ඇද්ද...කිසිම වැරැද්දක් නොකරපු දරුවෝ කීයක් නම් දෙමව්පියන්ගේ අසම්මතයන් නිසා දුක් විදිනව ඇද්ද...💔

    • @AvishnaDeSilva
      @AvishnaDeSilva 7 місяців тому +3

      E hindai hema dama hithin pem karanne

    • @madushikaranasinghe4525
      @madushikaranasinghe4525 7 місяців тому

      සමහර මිනිස්සු අසම්මත බැදීමට තමයි අවන්කවම ආදරේ කරන්නේ ....ඒ බැදීම තමයි ලෝකෙට පෙන්නන්න හදන්නේ ....සම්මත බැදීමට ඒ බැදිමෙ දරුවන්ව මතකම නැති තරම් ...🥺🥺

    • @MageSithivili
      @MageSithivili 7 місяців тому

      ලොකු කතාවක් තියෙනව මේ වචන ටිකේ...

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 5 місяців тому

      lassanie

  • @KanchuKa
    @KanchuKa 3 роки тому +3265

    පට්ට one take එක 💚

  • @ashinisewwandika2954
    @ashinisewwandika2954 3 роки тому +1777

    අසම්මත ප්‍රේමය ලස්සන සාහිත්‍යය තුල පමනයි.සැබෑ ජීවිතේ තුල කියා ගන්න බැරි වේදනාවක්.මාරම ලස්සනයි .කියන්න වචන නෑ .❤️😘🌹

    • @dama1637
      @dama1637 3 роки тому +8

      Oooo

    • @roshikarasangi6142
      @roshikarasangi6142 3 роки тому +84

      ඒ වේදනාවේ තරම දන්නේ ඒ වේදනාව විදපු මිනිස්සු විතරයි.....🤣🙂🙃🥰🤩

    • @tashlagodahewa3904
      @tashlagodahewa3904 3 роки тому +23

      Mamath e wedanawa widinawa deiyane

    • @dreamdream2572
      @dreamdream2572 3 роки тому +4

    • @rajithasameera3480
      @rajithasameera3480 3 роки тому +8

      Hmm eka sahathika aththa. Hmm

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha 3 роки тому +2137

    අමතක කරලාදාලා යන්න හැදුව, ජීවිතේ ආදරණීයම පරිච්ඡේදයකට අයෙත් ගිහින් නතරවෙලා, අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා, එලියට එන්න පාර හොයනවා.මේ සින්දුව අහුව වෙලේ ඉදන් 🥰 මොනවා කරන්නද බොනවා ඇර 😊

    • @kchinguuu
      @kchinguuu 3 роки тому +8

      Anurada aiya

    • @loveisneverdead5875
      @loveisneverdead5875 3 роки тому +4

      Hmmmm

    • @saliyagunarathne
      @saliyagunarathne 3 роки тому +3

      Bosaa✨️

    • @indunilharshan3669
      @indunilharshan3669 3 роки тому +81

      සිරාම ❤️
      සීන් එක වෙච්චි එකා විතරයි ඕකෙ වේදනාව දන්නේ😒

    • @dp2902
      @dp2902 3 роки тому +6

      adiyak gahala ahana hoda song ekak neda bro

  • @pasindusampath7063
    @pasindusampath7063 Рік тому +215

    හිමි නොවන පේමය හරිම ලස්සනයි . ඒක සදාකාලික කටුක මතකයක් උනත්❤😢

  • @heshanraj8212
    @heshanraj8212 2 роки тому +910

    නන්දා මාලනී මහත්මියගේ " රන් කෙන්ඳෙන් බැඳි" ගීතයට පසුව අසම්මතය ගැන බිහිවුණු හොඳම නිර්මාණය 🖤

    • @dhaushkarathnayake4528
      @dhaushkarathnayake4528 2 роки тому +16

      දන් බීලා ඉන්නේ... කතාවත් එක්ක 100% එකඟයි මචං.. මේක කොල්ලගේ සිංදුව.. නන්දා මාලනියගේ සිංදුව කෙල්ලගේ සිංදුව

    • @Octerpus
      @Octerpus 2 роки тому +1

      ❣️

    • @amilaliyanage581
      @amilaliyanage581 2 роки тому +1

      ඒක Shalindra Fernando ගේ නෙවෙයි ද?

    • @deshani7783
      @deshani7783 Рік тому +3

      @@amilaliyanage581 🤣✋

    • @hirucomputer1561
      @hirucomputer1561 Рік тому +1

      @@dhaushkarathnayake4528 bro e sinduve arthaya ( meaning ) eka vena ekak neda meke vage pissu hadena video and audio artha dakvimak ( expalation ) ekak thiyenawa bro?

  • @kawshiedirisinghe2357
    @kawshiedirisinghe2357 Рік тому +1798

    2023 අහන අය කෝ.. 🥺❤
    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..

  • @jaydx6984
    @jaydx6984 3 роки тому +149

    කොච්චර සියුම් රංගනයක්ද ඒක...ඒ හැඟිම් ප්‍රකාශනය ඇතුලේ ආදරය,රාගය, පසුතැවීම සහ විරහව යන සියල්ල තිබ්බා..අති විශිෂ්ඨ රංගනයක්🔥💫

  • @upekshashanthi5132
    @upekshashanthi5132 Рік тому +3

    අසම්මත unth ලස්සනයි ..
    Adareta ආදරෙයි ...
    අසම්මත දේවල් ගොඩක් ලස්සනයි ....

  • @dinushamadusanka4778
    @dinushamadusanka4778 3 роки тому +345

    ක්ෂණික නුල්ඩස් නෙවෙයි !අමාරැවෙන් හැදි ගාපු දොදොලක් වගේ ❤️👍!ජය!

  • @pradeepmadusanka342
    @pradeepmadusanka342 3 роки тому +241

    දැන දැනත් නොලැබෙනා බව මේ වගේ කොච්චර ආදර කතා ඇත්ද හිතේම මැරුන ... අපූරුයි සහෝදරයා ,ජයම වේවා ❤️

    • @shaliniumeshika823
      @shaliniumeshika823 3 роки тому +1

      Hmmm........eka ththa

    • @sumedhakumari9709
      @sumedhakumari9709 3 роки тому +1

      Laba gath adarayata wada nolabu adaraya kerehi athi lengatu Kama wadi

    • @nethmaneththasinghe6275
      @nethmaneththasinghe6275 3 роки тому +1

      හිතේ තියන ආදර කතා මැරෙන්නේ නැ........ කවදාවත් !!!!!!!!!!!!!!!!

  • @Kassaa89
    @Kassaa89 3 роки тому +603

    පොඩි එකාගේ නැප්කින් එක දකිද්දි වෙනස් වෙන expressions පට්ට 👌🏼

    • @k.nethmini..5113
      @k.nethmini..5113 3 роки тому +21

      ඔව් පොඩි පොඩි දේවල් වලින් ලොකු අදහසක් එලියට දෙනව ..🥰😍

    • @ishankadilrukshi2846
      @ishankadilrukshi2846 3 роки тому +1

      @@k.nethmini..5113 zz

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 роки тому

      ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 роки тому

      ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා

    • @isharasankalpani6899
      @isharasankalpani6899 3 роки тому +2

      Ow ekanam marayi...lassanama sinduwak

  • @LalithGallage-g4f
    @LalithGallage-g4f Рік тому +3

    Niyamai e rasa.kochchara wathawak baluwada kiyala ganan kare na eth hamadama ahanawa.😘🙏🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 роки тому +138

    ගොඩක් අය ඉතාම හොඳින් මේ ගීතය රසවිඳින බව පේනවා. මේ සංසිද්ධි තමන්ගේ ජීවිතේට කොහෙත්ම අදාළ නැති අයගේ පවා මේක අහලා මොහොතකට හිත නතර වෙනවා. ඒ තරම්ම මේක පුද්ගල බද්ධ ජීවමාන අන්තර්ගතයන්ගෙන් සමන්විතයි.

    • @kaveeshaanuhas2206
      @kaveeshaanuhas2206 3 роки тому +10

      ඒකනම් ඇත්ත 😍😍අන්සතු තියා සතු පෙමක් වත් නැති මමත් 10 පාරකට වඩා ඇහුව 😏

    • @jayanithakshilasenanayake6506
      @jayanithakshilasenanayake6506 3 роки тому

      Brilliant Acting Performances ♥️♥️no words

    • @udenikapriyanthi8868
      @udenikapriyanthi8868 3 роки тому +1

      ඇත්තටම ලස්සන පද රචනයක්,, ♥️විසිස්ට රංගන යක්‌ 👍👍

  • @LuxurySriLanka
    @LuxurySriLanka 3 роки тому +168

    දරුවා ඔතන නැප්කින් රෙද්දක් විතරක් පෙන්නලා ඇතුලෙ හැංගුන මහා ලොකු කතාවක් හරිම ලස්සනට සරලවම විනාඩි කීපයකින් ඉදිරිපත් කරලා..💐
    ඒ වචන..තනුව.සංගීතය ..රංගනය ගැන කියන්න වචන නැ...මේ සිංදුව නම් දැන් පිස්සුවක් වෙලා..ඔලුව පු‍රා දෝංකාර දෙනව....❤❤❤❤

    • @freecommentor
      @freecommentor 3 роки тому +4

      Video is definitely better than the song.

    • @shashinichamodya2499
      @shashinichamodya2499 3 роки тому +6

      Eka meter une oya qwama. Mulin dakke ring eka vitharai. Badala lamai hitiya unath hitha nawathinawa danena hangena thana. Monawa karannada

    • @wasanajayasuriya2327
      @wasanajayasuriya2327 3 роки тому +1

      @@shashinichamodya2499 ඒක ඇත්ත

    • @ලස්සනශ්රිලංකාව
      @ලස්සනශ්රිලංකාව 3 роки тому

      ඒකනම් ඇත්ත ලොකු කතාවක් විනාඩි ගානකින් පෙන්නුවා.

    • @shehannimsara1318
      @shehannimsara1318 3 роки тому +3

      මම ඒ ලේන්සුව ගැන කල්පනා කරා. ඔයාගේ comment එක නිසයි තේරුම තේරුනේ😥

  • @gaminipolkotuwa1382
    @gaminipolkotuwa1382 3 роки тому +121

    අසම්මතය ගැන කෙසේවෙතත් ; සංගීතය, ගායනය, රංගනය.... සියළු දේ පරිපූර්ණයි....

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Aadare lassanayi ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @danushikadilrukshi9549
    @danushikadilrukshi9549 Рік тому +78

    Matath hambuna e wage සම්මත නොවන අසම්මත ආදරයක්.ඒ ආදරයට මාත් ආදරෙයි.කිසිම දවසක ලං වෙන්න බැරි බැදීමක්.ඇස් වලින් විතරක් කතා කරපු ආදරයක්❤

  • @hashendulanjana
    @hashendulanjana 3 роки тому +85

    ඒක වෙනම රහක් !! 💛🥵

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 роки тому +773

    කිතුලගෙ මූණෙ හැඟීම් ප්‍රකාශනය නම් මාරයි🔥. තණමල්විල කොල්ලෙක්, හමාර බණවර, චන්ද්‍රා පායන්න,දැන් මේක. මේ හැම එකකම වචන බර ගානකින් කියන්න ඕන දෙයක් මූණෙන් මාර ලස්සනට පෙන්නනව. වැඩේ කියන්නෙ ඒකත් ලොකුවට මුණ වෙනස් කරන් නෙමේ. බොහොම සුලු චලන වලින්❤️

  • @nimmyofficial
    @nimmyofficial 3 роки тому +1855

    මගහැරැනු හැම ආදර කතාවක්ම කාගේ ජිවිතයක "අන්සතු පෙමක්" තමයී.... ❤️
    නිර්මාණය වෙනුවෙන් ජීවය ලබාදුන් සැමට බෙහෙවින් ස්තූති! මතක අලුත්කරාට😊

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 9 місяців тому +12

    ආදරේ කරපු අය දන්නවා ඒකෙ වේදනාව...මේ ගීතය තුළ එය රැඳිලා මතක අවුස්සනවා.....❤❤❤❤❤

  • @rommifernando586
    @rommifernando586 3 роки тому +269

    හිතට වදින නිර්මාණයක් බිහි වෙන්න මහා ලොකු දර්ශන තල නැටිලි ඇඹරිලි හෙලුව ඕනම නෑ. එකම තැනක ඉඳන් මුළු නිර්මාණයම නිර්මාණය කරලා තියෙනවා හිතට දැනෙන්න. මාර විදිහට දැනෙනවා සංගීතය පදවැල කටහඬ රංගනය සියල්ලම

    • @yatalalaka
      @yatalalaka 3 роки тому +1

      කාටවත් හිරිහැරයක් නොකර ආදරේ කරන අයත් ඉන්නවා ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

    • @rommifernando586
      @rommifernando586 3 роки тому

      @@yatalalaka hm

    • @rommifernando586
      @rommifernando586 3 роки тому

      @anjana kulz hm

  • @ayanthiishara9144
    @ayanthiishara9144 3 роки тому +387

    අනියම් පෙම නිසා දුකින් ඉන්න හිත් ගොඩයි. කවදාවත් එහෙම කරන්න එපා. ළගින් ඉන්න කෙනාට ආදරේ කරන්න.
    ගොඩක් ලස්සනයි සින්දුව. සුබ පැතුම්.

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому +6

      aniyam pema ptta

    • @ayanthiishara9144
      @ayanthiishara9144 3 роки тому +19

      @@haindusandeep3991 samavenna malliya meema kiyanavata. Aniyam pema patta athi thaman adare karana kena vate noyana thak. Eya aniyam pemak patan gththanm therei patta kiyana eke tharama. Daruvo asarana vena tharama oya kiyana tharam patta na malliya.

    • @chamodiimalka1517
      @chamodiimalka1517 3 роки тому +1

      Eth api laga inna kena apita adare nethnam api ibema wena kenekta lan wenawa neda

    • @ayanthiishara9144
      @ayanthiishara9144 3 роки тому +10

      @@chamodiimalka1517 Ekata eka vahalak yata jeewath venna bari nm denna katha baha karala, ven vela thama thamange jeewitha vena venama geuva nm neda hoda. eyatath loketath horen thava kenek laga adare hoyanavata vada eka hodai mn hithanne. Ethanadi aniyam kiyana vachanayak bavitha venne nane ethakota nangiya

    • @yatalalaka
      @yatalalaka 3 роки тому +1

      Aadare lassanayi ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @SahanChamikara
    @SahanChamikara 3 роки тому +279

    T20 කියන්නෙ 6 ඒවම ගහල දිනවන්න ඕනෙ මැච් නෙමෙයි වගෙ music කියන්නෙ රැල්ලට යන්න ඕන ලොකු දේවල් නෙමෙයි සහ පොඩි music එකකින් ලස්සන වීඩියෝ කෑල්ලකින් ලොකුදෙයක් පපුවට කාවද්දන්න පුලුවන් දෙයක් කියලා පට්ටටම ඔප්පුකලා! ඇහැට කදුලක් ආවා❤️🙏🏻❤️

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 3 місяці тому +1

    හරිම අපූරුයි ඒ වෙනස. සුන්දරයි.

  • @rajithalakshan7282
    @rajithalakshan7282 3 роки тому +2939

    ලදුනේ සිංදුව අහලා, ගනිකාවෝ ගැන දුක හිතුනා කියලා ගනිකාවෝ වෙන්න යන්නේ නෑනේ, නිර්මාණය රස විදින්න අසම්මතයේ නොබැදෙන්න..🙂

    • @pabasaradodangoda7240
      @pabasaradodangoda7240 3 роки тому +19

      👌

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 3 роки тому +39

      ඇත්ත කතාවක් මචන්

    • @sex157
      @sex157 3 роки тому +59

      ලදුනේ සිංදුවෙන් කනේ පහර වැදුනේ ගණිකාවන් පසුපස යන පිරිමින්ට...

    • @note3files799
      @note3files799 3 роки тому +12

      කතාව 👌

    • @janiya9149
      @janiya9149 3 роки тому +16

      Eka aththa..aniyam sambandatha wala awasanaya harima bhayanakai..oluwa nethiwa bag yanna unath puluwan

  • @dilanchanaka2307
    @dilanchanaka2307 3 роки тому +1589

    මතක තියාගන්න මේ සින්දුව රසවින්දනයට පමණක් සීමා කර ගන්න... කවම කවදාවත් සොදුරු කැදැල්ල නැති කර ගන්න එපා...

    • @rwithdubai9824
      @rwithdubai9824 3 роки тому +15

      Aniwarenma

    • @r.sulochana1532
      @r.sulochana1532 3 роки тому +9

      For sure

    • @dilanchanaka2307
      @dilanchanaka2307 3 роки тому +117

      @@r.sulochana1532 මන් දන්නෙනම් නෑ කෝමද කියල බන් ඒත් කවම කවදාවත් බැදපු ගෑනියෙක්ට වෙන කව්රුහරි ලන් වෙනවනම් ඒ ආදරේකට නෙවෙයි... එතන තියෙන්නෙ රාගය විතාමයි එතන ආදරයක් නෑ... කවදාවත් වෙන කෙනෙකුට අයිති දෙයක් වෙනුවෙන් ආදරයක් උපදින්නෙ නෑ... ඒකයි ඇත්ත...

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 3 роки тому +47

      @@dilanchanaka2307 මෝඩ තර්කයක් ඒක...කෙලෙස් දුරු කරලා ඉන්න කෙනෙක් ට නම් පුලුවන්...සමාජය පිලිබද ඔයාගේ තියෙන අවබෝදය සහ අත්දකීම් අඩු කම තමා ඔයාගේ comment එකෙන් පෙන්නේ

    • @dilanchanaka2307
      @dilanchanaka2307 3 роки тому +69

      @@ayeshasewwandi3638 🤣🤣 කෙලෙස් දුරු කරපු අයට මේම උපදෙස් දෙන්න ඕනි නෑ... ඔයා වගේ සමාජ අසම්මතේ නිවැරදි කරන්න දගලන සම හරක්ට තමා ඒව කියන්න ඕනි... නෑ ඇත්තෙන්ම එව කියන්න ඕනි නෑ අත්දැකීම් අරගනින් පව්ල් ජීවිතේ විනාස කොරගත්තයින් පස්සෙ තේරුන් ගනින්කො... බුදුසරණයි

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 роки тому +851

    🔹 ගීතය විදින්න ..ජීවිතේ කවදාවත් ආදරේ කරන ඇයට/ ඔහුට වංචා කරන්න ✋ එපා..බුදු සරණයි ..හරිම ලස්සන අර්තවත් ගීතයක්🔹🔹

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 2 роки тому +13

      මේක හරියට විඳින්න නම් හොර සීන් එකක් හොර එකටත් හොරෙන් හරි තියෙන්නම ඕනි

    • @naturalobservations5356
      @naturalobservations5356 Рік тому +3

      ඇය වෙනුවෙන් මට ඒක කරන්න වෙලා

    • @nwclasantha
      @nwclasantha Рік тому +15

      පිරිමියාගේ හෝ ගැහැනියගේ නීත්‍යානුකුල හිමිකරුවනට කෙතරම් දුකක් දෙනවද මෙවැනි අය..!
      ඔව්න් කරණ අසම්මත ලිංගික වැඩ නිසා, අසරණ වුනු ස්වාමියන් සහ සහ බිරින්දා වරුන් කොපමණ ඇතිද ?
      ඔනේගෙන් යැපෙන අසරණ දරුවන් කොපමණ අසරණ කරන්නට ඇතිද ?
      ඔව්න්ගේ ජීවිත සී සීකඩ යනට ඇතිද ?
      මෙවැනි පව්කාරයන්ගේ වලටද හෙන වැඩිය යුතු නමුදු , මේවා සාධාරණීකරණ කරන මෙවැනි අධම නිර්මාණ කෙලපිධ්ක් ඉවතලන්නා මෙන් හෙලා දකිමු.

    • @virajsameera5913
      @virajsameera5913 Рік тому

      හා...

    • @Jahbless87227
      @Jahbless87227 Рік тому +2

      @@nwclasantha na ban minissu hariyata hitiya nam ganu ohoma wenne na.. eka nisa ubath parissamin ida pan😂😂

  • @malkanthikumari2006
    @malkanthikumari2006 Рік тому +9

    සම්මත hoo අසම්මත ඔක්කොම අනිවාර්යයෙන් widaweemakma විතරයි 😢😢

  • @tharuahinsa5782
    @tharuahinsa5782 3 роки тому +484

    ගීතය ගීතයක් වශයෙන් ලස්සනයි. හැබැයි අසම්මත පෙම කොහොම ගත්තත්, කවුරු කොහොම කිව්වත්, කොච්චර සාදාරණීකරනය කලත්.. ඒක වැරද්දක්කමයි, පවක්මයි.. එච්චරමයි!!!!

  • @sandanuwanchandrasena7469
    @sandanuwanchandrasena7469 3 роки тому +198

    ජීවිත වලට ගලපගන්නෙ නැතුව සිංදුවක් විදියට දැකලා රසවිඳපං..
    ඒක පට්ට රහයි....❤️❤️❤️

  • @dinethhirumal6429
    @dinethhirumal6429 3 роки тому +136

    ජීවිතේට කිසිම අදාලත්වයක් නෑ ඒත් මේක අහනව හැම වෙලේම,
    Singing Lyrics Music Acting Superb 👌

  • @Miniguk97
    @Miniguk97 3 місяці тому +3

    "වරදක් නොකරන වරදෙහි බැදුනී
    සිත සනසා ගෙන දුර හිද විදිමී.."
    "දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී.."
    These lines hits hard 🥺🤍

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 роки тому +280

    රගපෑම ලස්සනයි ඉතාමත්.හැබැය් ඇත්ත ජීවිතයට විදින්න ලැබෙන්න එපා කාටවත්.😖😖

  • @zeadd7831
    @zeadd7831 3 роки тому +73

    දැන් කාලේ අඬන මල් සින්දු එක්ක මේ සින්දුව ඉස්තරම් .. ඇත්තටම මාර Feeling එකක් ඒ සින්දුවේ ගැබ් වෙලා තියනවා ..
    Congratulations 🎧❤ ඉස්සරහටත් මේ වා⁣ගේ නිර්මාණ කිරීමට හැකියාව ශක්තිය ලැබේවා..

  • @kiyarajanani7452
    @kiyarajanani7452 3 роки тому +124

    සැබෑ ජීවිතයේදී කාටවත්ම අත් නොවිය යුතු ඉරණමකි...අවංක බවින් යුතු ලෝකයක් ප්‍රාර්ථනා කරමි ..

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 роки тому

      ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා

    • @kalaniapsara8322
      @kalaniapsara8322 3 роки тому +1

      අනිවා ❤️

    • @chamilanayanajith9290
      @chamilanayanajith9290 3 роки тому +2

      Aniwa...
      Oba kiyu de sathyai...

  • @roshanbandara4703
    @roshanbandara4703 11 місяців тому +180

    ප්‍රේමය කියන්නෙම පිරිසිදු හැඟීමක් .... ප්‍රේමයට කොහෙද සම්මත/ අසම්මත බවක්..... කවුරු කාට කලත් ප්‍රේමය ,ප්‍රේමයම තමා ...❤

  • @TricksOfSifan
    @TricksOfSifan 2 роки тому +1275

    හොදටම වහිනවා... 🥺💔🥀
    හපුතලේ පාරෙ CTB බස් එකේ... 🥺💔
    සෙනගත් වැඩිය නෑ.... 🥺💔🥀
    ජනේලෙ අයිනෙ හීතලේ... 🥺💔🥀

  • @nim...9463
    @nim...9463 3 роки тому +568

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සිංදුව මාරම ලස්සනයි ❤️🤕

    • @rrperera452
      @rrperera452 3 роки тому +30

      මටත් ඕකම හිතුන..අත්දැකීමෙන් නම් නෙවේ හැබැයි..එහෙම අත්දැකීමක්නම් එපා .😜😜😜

    • @kingdewa6340
      @kingdewa6340 3 роки тому +38

      එහෙම්ම්මමත් නෑ...!
      මගෙ ජීවිතෙත් ඔහොම දෙයක් තිබුනා..!
      අවෘදු 6 ක ආදරයක් , අව්‍රුදු 2 ක විවාහ ජීවිතය ඇතුලට ආව "අන්සතු ආදරයකට " මාන බලපු කොල්ලෙක් !
      මට ඒක දැනුන දවසෙම , අපි බොහොම ශිෂ්ට සම්පන්නව වියයරාමේ විශ්වවිද්‍යාලයීය ගේට්ටුව ලග පටන් ගත්ත තැනම ඉවර කලා..! මම ආවා ඩුබායි " ආදරේ කියන්නෙම අත්හැරීමට" ප්‍රශ්න මනසින් උසස් මිනිස්සු විදියට දකින්න හැගීම් වලට ගරු කරන්න 💙

    • @grandmaisaburgerthief703
      @grandmaisaburgerthief703 3 роки тому +3

      @@kingdewa6340 ithin prashnaya oyage wela na thama🤡

    • @youcenon
      @youcenon 3 роки тому

      🐰

    • @jhonwick4908
      @jhonwick4908 3 роки тому +12

      සිංදුව කියන්නෙ සිංදුවක්. අත්දැකීම් නැති ඇති ඕන කෙනෙක් සිංදුව කියන දේ විඳිනවා. මේ වගේ දෙයක් තමන්ට උනත් සිංදුවේ තියන ලස්සනේ වෙනසක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ.
      අත්දැකීම නැති අයට වඩා තියෙන අය මේ සිංදුව ලස්සන කියවීමක් එකක් විඳිනව ඇති.

  • @ishanchathurjeewa1717
    @ishanchathurjeewa1717 Рік тому +377

    ඉල්ලන්නේ මන් දෙවියන්ගෙන් එක පැතුමයි හැම දිනයේ
    සම්මත ප්‍රේමෙක පෙම්වතුන් වී හමුවෙන්න කියා සසරේ ✍️✍️

    • @mariyaperera3300
      @mariyaperera3300 10 місяців тому +2

      කවදාවත් me wage අසම්මත premekata badenna hoda na. එක්කෙනෙක්ta wenas wennama wenawa. Man e අත්දැකීම එක්ක ada ජීවත් වෙනවා

    • @GayanAbeyrathne
      @GayanAbeyrathne 9 місяців тому +1

      Mama illanne e adaraya tharam hithta wadunu thawath adarayak naha. Mage manika magema karaganna dawasa thawa wadi athaka na.

    • @NadiSirimanna-vv5nm
      @NadiSirimanna-vv5nm 8 місяців тому +3

      මගේ ආදරෙ මෙ ආත්මෙ වෙන කෙනෙක්ගෙ වෙලා.
      හදවතට දැනෙන වේදනාව එ වෙලාවට පපුව පිච්චිලා යනවා..

    • @NimeshPiyumal-i3k
      @NimeshPiyumal-i3k 6 місяців тому

      🥺🥺​@Abcd23236

    • @SandunpaDamayanathiii
      @SandunpaDamayanathiii 6 місяців тому

  • @SamithaSamarakon
    @SamithaSamarakon Рік тому +1

    Pada rachanaya, gayanaya wadanaya ,ragapeem, ඉරියව් siyallama විශිෂ්ට නිර්මාණයක් .👍

  • @UdithaAdhikary
    @UdithaAdhikary 3 роки тому +607

    සින්දුව කොච්චර හිතට වැදුනත්, අසම්මත ප්‍රේම කතා නිවැරදි කරන්නම බෑ, ඒකෙ දුක් විදින එක් හෝ කීප පාර්ශවයක්ම ඉන්නවා, හොදම දේ, අසම්මතය සම්මතය කරගෙන වර්තමාන සම්මතයට සමු දෙන එක,❤️මොනා උනත් වචන ටිකයි, වීඩියෝ එකයි මාරයි❤️

    • @KSh-tr5sh
      @KSh-tr5sh 3 роки тому +100

      ඇති යන්තම් මගේ අදහස තියන එක්කෙනෙක් හිටියා.අනේද කියන්නේ තව උන්ට ගින්දර දෙන එකෙක් එකියක් නම් ඕනම නෑ ඒක එහෙමනම් තීරණයක් අරන් අයින් වෙන්න ඕන. Hats off to you bro 🙏

    • @harshanirandika3991
      @harshanirandika3991 3 роки тому +92

      අනියම් සම්බන්දතා කිසිම පදනකමකින් සාදාරණය කරන්න බැ... මේ ගීතයේ අන්තිමට කියවෙන්නේ අනියම් සම්බන්දෙට තිත තිබ්බා කියන එක වගේ හදිස්⁣සියේ බැහල යන්නෙ ්එකයි.. කොල්ලත් මගින් බැහැල යනවා සංකේතයක් වගේ ඒ ලව් එක එතනින් ඉවරයි වගේ අනික ⁣ආයේ ත්‍රිවිල් එකට ගොඩවෙන තුනවෙනි පාර්ශවය වාඩි වෙන්නේ මැද්දට වෙන්න ඒ කියන්නේ තවත් කෙනෙක් මගින් නග්ග ගන්නෙ නැ කියනව වගේ එකක්

    • @Sandarug95
      @Sandarug95 3 роки тому +21

      @@harshanirandika3991 lunch box එක ආයෙ දෙන්නෙ නෑ..කලින් වගේම ඒක හෙට දවසෙ මාරු කරගන්නවා... හමු උනත් හිමි නොවෙන ආදරයක්...

    • @omal
      @omal 3 роки тому +36

      අපේ කට්ටිය වැරදි දෙයක් විතරයි ඉක්මනින් අල්ල ගත්තොත් අල්ල ගන්නෙ.. සින්දුව රසවිඳලා අතාරින්නෙ නෑ... දැන් කවුරුත් අසම්මත පෙමක් හොයාවිද දන්නෙ නෑ. 😌😌

    • @ShamindiD
      @ShamindiD 3 роки тому +12

      Yes, this is indeed a nice song. But must say, In many cases, their children suffer because of unrequited love.

  • @sandarenuwickramarachchi3007
    @sandarenuwickramarachchi3007 3 роки тому +110

    Xavier කියන්නෙ භාව ප්‍රකාශනයේ දී දක්ශ නවක චරිතයක් සමනලී ෆොන්සේකාගේ "හාදුවක්" කියන ගීතයෙත් රූප රචනයට හොද සාදාරනයක් කරනව ❤️තනුව ,සංගීතය ,ගායනයත් ගොඩක් ලස්සනයි ස්තූතියි! රසවත් නිර්මාණයට

  • @dilipdesilvawings
    @dilipdesilvawings 3 роки тому +54

    Full production එකම පට්ට මචං... තිසර, ලයියා.. සුපිරි මචං...

    • @lahirudecosta5433
      @lahirudecosta5433 3 роки тому +2

      Diliya ❤️😘

    • @okiv3629
      @okiv3629 3 роки тому

      ua-cam.com/video/KMjg-U8RXIM/v-deo.html most dengourus wild leopard and wild boar fighting 30second only ❤️

  • @InokaDilrukshi-c9r
    @InokaDilrukshi-c9r Рік тому +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හිමි නැති බව දැන දනත් මමත් අන්සතු පෙමක සුව විදිමි.මට මේ ගීතය අහලා මම අඩපු වාර අනන්තයි.

    • @chandimalagamage2673
      @chandimalagamage2673 Рік тому +1

      Mamath ehemai 😢

    • @ishannethsara5302
      @ishannethsara5302 2 місяці тому

      @@InokaDilrukshi-c9r ඒ කියන්නෙ උබ තව ගෑනියෙක් ගෙ අහින්සක පව්ලක් කඩ හොර ගෑනියෙක්.උබල වගෙ උන්ට කවදාවත් ආදරයඛම්ම වෙන්නෙ නෑ.ගනිකාවක් ස උබගෙයි කිසිම වෙනසක් නෑ කියන එකතේරුම් ගනින්.උබේ ලමයිනුත් උබේ විදියටම හැදෙන්නෙ .බැල්ලිගෙ පැටිය බැල්ලිමයි 💔🐕🤣

    • @ChamaraNuwan-b5l
      @ChamaraNuwan-b5l 28 днів тому

      Mama oyata kamaty

  • @next_level369
    @next_level369 3 роки тому +92

    අසම්මත ප්‍රේමය කියන්නේ තාවකාලික සතුටක් එක්ක සදාකාලික විදවීමක්.. එක්ත් එක්ක ජීවත් උනා අයට මේ සින්දුව ගොඩාක් හිතට දෙනෙනවා

  • @asankaasanka1345
    @asankaasanka1345 3 роки тому +140

    ගොඩක් ලස්සන නිර්මාණයක් ..කවදාවත් අසම්මත ප්‍රේමයක පැටලේන්න එපා .ගිතයේ රසවිඳිනට පමණක් සිමා කර ගන්න .. ඔබට ආදරය කරන කෙනාට පන මෙන් ආදරය කරන්න..👌👌❤️❤️👍👍😍😍

  • @DilshanWasala
    @DilshanWasala 3 роки тому +47

    මේක නම් මාරම වැඩක්...Concept, lyrics, music, vocals, video, acting ඔක්කොම මාරයි.... මාරයි... වචන වලින් කියන්න අමාරු තරම් මරු... ❤️

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 Рік тому +5

    අසම්මතය...ඒක දැනෙනවා හිත හාරගෙන...ආදරය උනුහුම නැති තැන අසම්මතයේ හරි ඒක හොයනව හිත.ඒත්...ඒ ආදරේ කාටවත් රිදවීමක් වෙන්වීමක් නොකර විඳින්න.....අසම්මතය...ඒක හරිම සුන්දරයි....

  • @omilagamage8751
    @omilagamage8751 3 роки тому +65

    අති විශිෂ්ඨ රන්ගනයක්. ඉතාමත් තාත්ත්වික හිතාගන්නට පවා අමාරු රන්ගනයක් . බලන ඕනැම කෙනෙකු ආදරයෙන් කුල්මත් කරන , හදවත සසල කරන නිර්මනයක්. Exellant act..🙏

  • @agricultureworld4064
    @agricultureworld4064 2 роки тому +983

    ඇත්තටම පිස්සු හැදෙනවා.. හැමෝගෙම හැන්ගුනු ජීවිත කතා අවුස්සනවා. ආදරෙයි ❤️❤️💪

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 роки тому +378

    කනිශ්කගෙ රොමෑන්ස් වෙනස්. ඒ සොභාවික පෙනුම පාට මේ සින්දුවට ලැබිය යුතු වටිනාකම දිලා තියෙනව.පෙනුම විතරක් නෙවේ. කනිශ්ක ගෙ තාත්වික රංගනය රටට ගොඩක් වටිනව. මේ වගේ කලාකරුවන්ගෙ නිසි වටිනාකම අඳුනගත්තොත් වටිනව.

    • @xx_pro9143
      @xx_pro9143 3 роки тому +3

      💯 agreed

    • @Dana-vq4wm
      @Dana-vq4wm 3 роки тому +8

      නූතන කලංසුරිය

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      Sahathika Aththa👍👍👍eth kalekin Nirmanayakin Dekke Nethi eka Dukai.

    • @nethindu8424
      @nethindu8424 3 роки тому +2

      කනිශ්ක කිව්වෙ කිතුලට නේද.

    • @dinukaluarachchi3612
      @dinukaluarachchi3612 3 роки тому

      @@nethindu8424 ඔව් සහෝ

  • @egodawa
    @egodawa 4 місяці тому +2

    Brilliant acting two artists. Everything is perfect, eye contacts, timing, so natural performance. Congratulations. Hats off to the crew behind. Singer I just love ur voice. Can listen to this song many more times won’t feel enough.

  • @ishagamage9314
    @ishagamage9314 3 роки тому +172

    මගේ අත්දැකීමක් නොවුනත් මම විදපු වේදනාවක් වගේ දැනෙන තරමට තාත්වික රංගනයක් වගේම ගායනය පුදුමාකාර වේදනාබර හැගීමක්. සියලුදේ එකතු උන විශිෂ්ඨ නිර්මාණයක්.. ස්තූතියි ඔබ සැමට.....❤❤❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html බිරිදට පණමෙන් ආදරේ උනත් අනියම් සැපත් හොයන අමුතු පිරිමි

    • @Torivegaa78
      @Torivegaa78 3 роки тому

      අන්තිමට නැග්ග කෙනා මේ සින්දුව අහ අහා යන්නේ...මුල් කෑල්ල යන්නෙ එයාගෙ හිතේ ඇදිච්ච දෙයක්,මනෝපාරක් වගේ හෝ එයාට ඇත්තටම වුන දෙයක්.(බොහෝ විට එයාගේ අතීතයේ වුන දෙයක්)

  • @amalshitharika1121
    @amalshitharika1121 3 роки тому +186

    සම්මත හෝ අසම්මත වේවා,
    ප්‍රේමය කොහේ තිබුණාම මොකද
    එය ප්‍රේමය ම නම්..... ❣️

  • @hasnariyal8589
    @hasnariyal8589 3 роки тому +477

    ත්‍රිරෝද රථය කියන්නේ ජීවන ගමන වගේ .... මුලින්ම මේකට නගින්නේ ගැහැණු ළමයා... ඇගේ ජීවිතයට දෙවනුවට පැමිණෙන පිරිමියෙක් හා ඇය අසම්මත පෙමක බැඳෙනවා... දරුවා හා සමාජ සම්මතයන් හමුවේ අසරණ වන ඇය මුලින්ම ත්‍රීරෝද රථයෙන් බැහැලා යනවා.. . දුකින් හෝ එය තේරුම් ගන්නා පෙම්වතා එම ගමනින් දෙවනුව ඉවත් වෙනවා.... මොන සබඳතා මගදී ආවත් ගියත්, ජීවන ගමන දිගටම ගලාගෙන යනවා කියන එක නිරූපණය කරන්නයි තුන්වැන්නෙක් ත්‍රීරෝද රථයට ගොඩ වෙන්නේ... .

    • @kaushikaisharaishara4230
      @kaushikaisharaishara4230 3 роки тому +5

      හරියටම hari

    • @thegirlwhohasacrushonchuun8889
      @thegirlwhohasacrushonchuun8889 3 роки тому +2

      😲

    • @Hasith640
      @Hasith640 3 роки тому +19

      ඒක හරි රසය අතින් නම් සිංදුව ගොඩක් ලස්සනයි ඒත් ආදර්ශයට නොගතයුතුයි 😊

    • @explorer726
      @explorer726 3 роки тому +16

      ත්‍රීරෝද රථය සසරට උපමා කරන්නත් පුලුවන්. සසර තුළ අපි විවිධ චරිත ගත කරනවා. හමුවෙනවා, වෙන්වෙනවා. නමුත් සසර ගලාගෙන යනවා...

    • @krishmisaveesha7563
      @krishmisaveesha7563 3 роки тому +6

      Aththtm mn theruma hewwa.oy gdk lssnt ek kiyl tynw❤️

  • @sammatvtv8352
    @sammatvtv8352 Рік тому +1

    හරිම ලස්සන නිර්මාණයක්...

  • @sahanmuthukumaranaetisalat
    @sahanmuthukumaranaetisalat 3 роки тому +79

    නිර්මාණශීලී මිනිසෙක්ට කැමරාවක් ලැබිලා - දැකපු හොඳම රූප රචනාව - සුබ පතමි - ජය වේවා - පදරචනය ගායනය - රඟපෑම් - පට්ට - සුපර්

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 2 роки тому +629

    මේක තව තව අහන අය කෝ බලන්න .......එපා වෙන්නෙම.......නෑ .......❤️

  • @tvnathreviews
    @tvnathreviews 3 роки тому +248

    සිංදුව ගැන තව කියන්න දෙයක් නෑ. වචන, තනුව, ගායනය හදවතටම දැනෙනවා. ඒ වගේම රඟපෑම. තනි දර්ශණයක් ඇතුළත ගීතයේ හැඟීම් ඔක්කොම ගොනු කළ හැටි. උසස්ම මට්ටමේ නිර්මාණයක්. මාරම ආඩම්බරයි... ❤❤❤

  • @SandyaKarunarathne-u3i
    @SandyaKarunarathne-u3i 11 місяців тому +1

    Harima lassanata daksha widiyata ragapama karala thiyanawa

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 роки тому +303

    ඒ හඩ....වචන..... ඒකටම ගැලපෙන රූප රචනය ❤❤❤❤ කියන්න වචන නෑ..... සුපිරි....

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 3 роки тому +85

    කී වතාවක් ඇහුවද බැලුවාද කියලා මතක නෑ. මාරයි ❤ හැංගිලා තියෙන දිගම දිග කතාව විනාඩි ගාණකින් පෙන්නන විදිය, හැඟීම්, වචන, ගායනය මේ හැමදේම තනිකරම පිස්සුවක්...කියන්න වචන මදි...සුපිරියක් 🥺❤❤❤

  • @KAtu-wt9xb
    @KAtu-wt9xb 3 роки тому +81

    මේක කීපාරක්නම් ඇහුවද අද දවසට...
    මේකනම් පිස්සුවක් ❤️🌺
    සුබපැතුම් ඔබට.
    රඟපෑම් විශිෂ්ඨයි....
    ගායනය අති විශිෂ්ඨයි...

  • @uplife7024
    @uplife7024 8 місяців тому +2

    I can't imagine how extraordinary these actors. Sri Lanka is blessed. Great acting .. love you...

  • @oshan_rm
    @oshan_rm 3 роки тому +101

    ඒ අක්කගේ ඇස් වලින් මම දැකපු අහිංසක කම, ආදරය මීට කලින් Music Video එකකින් මෙච්චර දැනෙන්න දැකලා නෑ. එක පාරක් සිංදුව ඇහවා. දෙවෙනි පාර එයා දිහා බලන් හිටියා. 🥰❤️

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj 2 роки тому +526

    තාමත් මේ සින්දුව ඇබ්බැහි වෙලා අහන, මන් වගේ අය ඉන්නොද❤️😍

    • @priyanthidahanayaka3595
      @priyanthidahanayaka3595 Рік тому +1

      Our ane

    • @gihanjapan747
      @gihanjapan747 Рік тому +1

      Aththatma hamoogema jeevitha wala hanguna yamak prakashawenawa.
      Kochchara ahuwath athiwennane🎉🎉

    • @JeewanthaMihiraj
      @JeewanthaMihiraj Рік тому

      @@jayanidilrukshi7505 මගෙත් ආසම එකක්🌚

    • @JeewanthaMihiraj
      @JeewanthaMihiraj Рік тому +2

      @@jayanidilrukshi7505 හොර ලව් තියෙන්න ඔනෙද සින්දුවකට කැමති වෙන්න😂

    • @JeewanthaMihiraj
      @JeewanthaMihiraj Рік тому

      @@jayanidilrukshi7505 අහ්.. එහෙනම් එහෙම වෙන්න ඇති🙂

  • @chasikavimukthi3122
    @chasikavimukthi3122 2 роки тому +428

    රගපෑම යන වචනය බාවිත නොකොට රූ ගත කරන අවස්තාවේ සෑබෑ ලෙස ජීවත් වූ දෙපලක් ලෙස මෙම රන්ගන ශිල්පීන් දෙපල හදුන්වන්න පුලුවන්.නියම දක්ශයෝ.සුබ වේවා!!!!!

  • @AmilaNirodha
    @AmilaNirodha 4 місяці тому +1

    අසම්මතය හරිම සුන්දර අත්දැකීමක් ❤

  • @Chathulive
    @Chathulive 3 роки тому +254

    පට්ට ලොකු location නෑ.. සරල වචන ටිකක් සරල රූප රාමුවක් ගැඹුරු කතාවක් ❤️

    • @kavindupasankavithilaka1131
      @kavindupasankavithilaka1131 3 роки тому +4

      රූප රාමු පෙළක් නෙවෙයි, තනි රූප රාමුවක්! හදන්න සෑහෙන්න මහන්සි වෙන්න අැති

    • @devindithiloka2512
      @devindithiloka2512 3 роки тому +3

      ඔව් හරිම ලස්සනයි 👍🙂

  • @sasinduashmika5299
    @sasinduashmika5299 3 роки тому +78

    සම්මතයක්වත් නැති මටම මේ සින්දුව හදවතට මෙච්චර දැනෙන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ මොනා වුනත් අහපු ලස්සනම සින්දු වලින් එකක් ❣️

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 роки тому +1

      ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා

  • @Haritha1991
    @Haritha1991 3 роки тому +122

    එක ෆ්‍රේම් එකක් ඇතුලේ කතා දාස් ගානක් කියන රූපක එක්ක මුහු උනු හදවත හූරන සංගීතයක්!
    පට්ට රහයි!

    • @ChathurangaBuddhikaKumara
      @ChathurangaBuddhikaKumara 3 роки тому +6

      ඔය රාමුව ඇතුලේ ඇත්තටම හිටිය කෙනෙක්ට දැනෙන හැඟීම කොහොම ඇතිද???
      නිකමට අහන්නේ, ඉඳලා තියෙනවාද???

    • @dineshmadushanka1490
      @dineshmadushanka1490 3 роки тому +2

      Haritha aiya ge fb post eken thamai mama dakke. Hadawatha huuranawa kiyanne e feeling eka gana kiya ganna be. Sirawatama pattama rahai

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 3 роки тому +3

      @@ChathurangaBuddhikaKumara දැනුන දේ කියන්න තේරෙන්නෙ නෑ බන්... ඒ සෙනෙහස එහෙම්ම තියනව අදටත්... 😔😔😔

  • @heshanikashmi7539
    @heshanikashmi7539 Рік тому +20

    හරිම ලස්සන ගිතයක් පපුව පිච්චිලා යන තරම් වේදනාවක් දැනෙනවා ඇයි අපි අපේ නොව්නේ කියලා හිතෙනවා

  • @thilinin.dissanayake9454
    @thilinin.dissanayake9454 3 роки тому +1245

    සම්මතය සංස්කෘතික යි
    ප්‍රේමය මානුෂීය යි
    රාගය ජීව විද්‍යාත්මකයි
    තුන තුනක් බව නොදැන සරල රේඛාවලින් එකිනෙක යා කරන්න ගියාම ජීවිතයම අප්‍රබංශයි...
    කොහොම වුණත්..
    නිර්මාණය කලාත්මකයි..
    ඒක අවිවාදාත්මකයි..❤️❤️

  • @maheshikrajapaksha1101
    @maheshikrajapaksha1101 3 роки тому +75

    සිංදුවේ තාලය ඒ හඩ රඟපෑම ඇත්තටම ලස්සනයි කාළෙයකින් දැක්ක සුපරි නිර්මාණයක් ❤️

  • @_yash_ea3778
    @_yash_ea3778 3 роки тому +637

    Cream උලාගත්තු එව්න්ට වඩා 100% තාත්වික නලුවො...!!
    No words Machnla... !! ❤️👏

    • @isharasampath780
      @isharasampath780 3 роки тому

      මේ නලුවගෙයි නිලියගෙයි නම් මොනවද

    • @dinukaroshan9009
      @dinukaroshan9009 3 роки тому +3

      Xevier kanishka නලුවාගෙ නම

    • @dinukaroshan9009
      @dinukaroshan9009 3 роки тому +1

      තනමල්විල කිතුලා 😁

    • @thenukanethsara9240
      @thenukanethsara9240 3 роки тому

      @sL. RaVan අහ් හරි අපි දැනුවත් වුනා

    • @isharasampath780
      @isharasampath780 3 роки тому

      @@dinukaroshan9009 😁😁

  • @MalshanSadeep
    @MalshanSadeep 3 місяці тому +2

    " දැන දැන හිමිනොවෙනා බව නොදනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී...💗! "
    i felt it 🤍

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 3 роки тому +98

    මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්‍ටම මේ වගේ හැඟීමක් එක මොහොතකට හරි දැනිලා ඇති. ඒ වචන, තනුව, රූපරාමු හදවත පසාරු කළා... ❤️

  • @jungelkitchen9497
    @jungelkitchen9497 3 роки тому +1355

    සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවේ.
    සැවොම අන්සතු පෙමක හිමිකරුවන් වේ
    ....

  • @TITANMuzic
    @TITANMuzic 3 роки тому +209

    *Mind Relaxing Voice Brother 💆🏻‍♂️🍂*