Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇයි මේ සින්දු ඇහැට කදුලක් එන තරමටම ලස්සන... 😫😫🤍🥺🥺🥺
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේමම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...ඔබ යමින් නතර උව ගුවන් තලේමම සෙමෙන් සෙමෙන් එමීනිසංසලේහෝ හෝ හෝහ්ම් .....මල් පිපෙන මහ කැලය මනරම්වැසි වැටෙන වැලි කතර සුපසන්තරු ගිලින කළු කුහර වුවපිරිනමයි මිතුදම්පිරිනමයි මිතුදම්හැම දෙයක් පෙනේ එක දෙයක් වගේමම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...ඔබ යමින් නතර උව ගුවන් තලේමම සෙමෙන් සෙමෙන් එමීනිසංසලේභව සසර අතරමග සිටියෙම්ඔබ ලබන උරුම හැම සතුවෙම්රළු සරින් පැමිණියදඔබම වේ මට සැනසුම්මට සැනසුම්හැම දෙයක් පෙනේ එක දෙයක් වගේමම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...ඔබ යමින් නතර උව ගුවන් තලේමම සෙමෙන් සෙමෙන් එමීනිසංසලේහා ............ආ...........හා .......................
ඒයි සඳරැස්... ඒකි මගේ ගොදුරක්...ඒත් උඹේ ඔය ආදරේ ඉස්සරහ මට ඒකිගෙ හෙවණැල්ලකටවත් කිට්ටු වෙන්න බැරි වුණා..මං උඹට පැරදුනා.. මං හොඳටම ලැජ්ජ වුණා..යක්ෂ තුන් කට්ටුවම මට හිනා වුණා...යකෙක්ටවත් බය නැති ආදරයක් දිව්යට දීලා,ආදරය තියෙන තැන්වලට යක්කුන්ට ළං වෙන්න බෑ කියලා උඹ මට ඔප්පු කළා...යකෙක් ගහල ගියත් කමක් නැති ආදරයක් ෆ්රැන්කිට දීලා, ආදරය හිස්වුණ තැනක මට මගේ රජදහන හදාගෙන වැජඹෙන්න ඉඩකුත් උඹම හදල දුන්නා...ඔව්..ආදරය දේවත්වයට ළං වෙද්දි,අනාදරය යක්ෂයන්ගෙ විමාන බවට පත් වෙනවා...( ඝරසරප ඇසුරෙන් )Copied
Heart touching..❤️🔥
Superb music...❤
Super❤
mekamn pissuwk ❤❤❤❤❤
Nice song
Ammo❤
🖤
❤❤❤
💜️🧡
❤❤❤❤❤❤❤❤
❤
🎉🎉🎉😊😊❤
❤️🤍
🥹Nao
ඇයි මේ සින්දු ඇහැට කදුලක් එන තරමටම ලස්සන... 😫😫🤍🥺🥺🥺
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ
හෝ හෝ හෝ
හ්ම් .....
මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ
භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ
හා ............
ආ...........
හා ............
...........
ඒයි සඳරැස්... ඒකි මගේ ගොදුරක්...
ඒත් උඹේ ඔය ආදරේ ඉස්සරහ මට ඒකිගෙ හෙවණැල්ලකටවත් කිට්ටු වෙන්න බැරි වුණා..
මං උඹට පැරදුනා.. මං හොඳටම ලැජ්ජ වුණා..
යක්ෂ තුන් කට්ටුවම මට හිනා වුණා...
යකෙක්ටවත් බය නැති ආදරයක් දිව්යට දීලා,
ආදරය තියෙන තැන්වලට යක්කුන්ට ළං වෙන්න බෑ කියලා උඹ මට ඔප්පු කළා...
යකෙක් ගහල ගියත් කමක් නැති ආදරයක් ෆ්රැන්කිට දීලා, ආදරය හිස්වුණ තැනක මට මගේ රජදහන හදාගෙන වැජඹෙන්න ඉඩකුත් උඹම හදල දුන්නා...
ඔව්..
ආදරය දේවත්වයට ළං වෙද්දි,
අනාදරය යක්ෂයන්ගෙ විමාන බවට පත් වෙනවා...
( ඝරසරප ඇසුරෙන් )
Copied
Heart touching..❤️🔥
Superb music...❤
Super❤
mekamn pissuwk ❤❤❤❤❤
Nice song
Ammo❤
🖤
❤❤❤
💜️🧡
❤❤❤❤❤❤❤❤
❤
🎉🎉🎉😊😊❤
❤️🤍
❤❤❤
❤
🥹Nao