Nopenena Se (නොපෙනෙන සේ) Official Music Video | Sashika Nisansala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 4,6 тис.

  • @SirasaOfficial
    @SirasaOfficial  2 роки тому +3628

    අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක් - අමතක වෙන්නෙ නෑ කිසිම දා...
    කියාදෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න : bit.ly/3nZCvbv

  • @SashikaNisansala
    @SashikaNisansala 2 роки тому +12389

    මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️

    • @dianakumari4357
      @dianakumari4357 2 роки тому +28

      💚

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 роки тому +154

      බොහොම ස්තූතියි අක්කේ... ඔයාගේ ලස්සන හඬින් අපේ හිත් සනසනවාට 🙏💕
      ගී ලොව නිසංසල සඳ...💖

    • @Kavindu.kmw7
      @Kavindu.kmw7 2 роки тому +27

      🔥🔥

    • @Social_Media_Minuk
      @Social_Media_Minuk 2 роки тому +25

      😍😍🥰🤩❤️

    • @Social_Media_Minuk
      @Social_Media_Minuk 2 роки тому +33

      ගොඩක් ලස්සන ගීතයක් ❤️

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 роки тому +9392

    අපිට ආදරේ කරන හැමෝටම ගොඩාක් ආදරෙයි, ස්තූතියි මේ තරම් ආදරයක් අපිට කියා දෙනවාට ✨♥️

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 роки тому +2702

    ආදරවන්තයෙන්ගේ දවසේ අපිට දෙන්න පුලුවන් gift එක අපි දුන්නා..
    ඒක් දවසකට සීමා වෙන්නේ නැතුව ආදරේ කරන්න හැමදාම..කිසිම අයිතියක් නැතුව...කිසිම කොන්දේසියක් නැතුව ආදරය කරන්න....
    මොකද.... ආදරය කියන්නේ ලොකේ තියන ලස්සනම හැගීම...
    අපේ ගීතය ඔයාලා ආදරේන් භාරගනී කියලා හිතනවා..හැමදාම ඔයාලට ගොඩාක් ආදරෙයී...
    සුබ ආදරවන්තයෙන්ගේ දවසක් වේවා❤️❤️💕

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому +202

    ගැලපෙනම කටහඩ...කෝච් ශශිකා මේක මුලු හදවතින්ම ගායනා කරල තියෙන වා..ආත්මයම මුසු කරලා.😥❤️❤️❤️

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 роки тому +828

    ආදරේට පුලුවන් අපිව වෙනස් කරන්න ,හොඳ හෝ නරක දෙවිදිහටම , ළඟ නැතත් දුර ඉඳන් ආදරේ කරන්න . අපි ආදරේ කරන නෙමෙයි අපිට ආදරේ කරන අයව කවදාවත් මඟ හැරගන්න එපා, ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනයේ කියාදෙන්න ආදරේ තරම් අපේ පුංචි තිළිණය ❤ දවසකට සීමා නොකර ආදරේ හැමදවසකම ළඟ රැදෙන්න ❤
    - දිගැසි -

    • @thamirasandamali8437
      @thamirasandamali8437 2 роки тому +11

      දිගැසි ❤️❤️

    • @razayafarook3053
      @razayafarook3053 2 роки тому +7

      Song eke oya nehe A hinda mata hari dukay..oya nethi hinda song eka ayemath balanne nehe...😪😪

    • @nethmidhananjanee3157
      @nethmidhananjanee3157 2 роки тому +6

      Oyt thama asama

    • @tharushidilhani13
      @tharushidilhani13 2 роки тому +7

      අක්කි ඔයා ඒ ගියේ දෙවනි එක්කද😘😘😘😘😘😘

    • @lakshanlive1471
      @lakshanlive1471 2 роки тому +7

      දිගැසි ❤️ ආකර්ශනීය රංගනයක්

  • @KONARAVLOG
    @KONARAVLOG 2 роки тому +2366

    ලංකාවේ ගීත රචනා කලාවේ අංක එක සජිත් අයියේ වචන ටික සුපිරි

    • @swaraent
      @swaraent 2 роки тому +21

      🔥❤️🙏

    • @dilshanwijesooriya1914
      @dilshanwijesooriya1914 2 роки тому +5

      Yes

    • @ishshani7730
      @ishshani7730 2 роки тому +1

      ❣️

    • @kalanarandima3391
      @kalanarandima3391 2 роки тому +1

      අනිවාර්යයෙන් 🤛❤

    • @pando6023
      @pando6023 2 роки тому +6

      කෝණාරගෙ මට්ටමෙන් බැලුවාම මේවා සුපිරි නිර්මාණ ;)

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 2 роки тому +721

    සශිකා අක්කගෙ කට හඩ භාවනාවක් වගෙයි. බුදුසරනයි❤❤❤❤💜💖💚

  • @asunthachathuri9555
    @asunthachathuri9555 Рік тому +121

    ඕනම විරහ ගීයක් ඒ කටහඬෙන් කියද්දි ලස්සනයි.. තනිකරම භාවනාවක්! 👌❤️

  • @nikiniumega4948
    @nikiniumega4948 2 роки тому +452

    එක පාර අත් දෙකකින් අල්ල ගන්න පුලුවන් උනාට හිත් දෙකකින් අල්ල ගන්න බෑ ස්නේහා 💗😥...ගොඩාක් ලස්සනයි සිංදුවයි වීඩියෝ එකයි දෙකම 💗මේකත් ට්‍රෙන්ඩින්ග්ම තමයි

  • @dgkcreate55
    @dgkcreate55 2 роки тому +748

    සිංදුවෙ ලස්සනම තැන.
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා.
    මං නම්‍ ඒකට පට්‍ටම ආදරෙයි..
    💗💗❤️❤️😘

  • @C424c424
    @C424c424 2 роки тому +207

    ගැලපෙනම ගායිකාව තමයි සින්දුවට අරන් තියන්නෙ ..ගොඩක් කාලෙකින් අහපු හරිම ආදරණීය ගීතයක් ආදරවන්තයන්ගෙ දවසෙ ආදරාණීයම තෑග්ගක් දීල තියන්නෙ බොහොම ස්තුතියි සිරස tv ..❤❤❤❤

  • @vindi389
    @vindi389 2 роки тому +149

    ඇග එක තැනක.......හිත තව තැනක තියන් ජීවත් වෙන ආදරවන්තයෝ කොච්චරනම් ඇතිද?🌺😊

    • @danushbai8753
      @danushbai8753 2 роки тому +4

      ආදරෙ කියන්නේ vitaka virahawak..vitaka kadulak..vitaka senehasak..සමහරු ආදරේ senehasak විදිහට dakinawa..eth ඇත්තටම ආදරේ මේ hamadekinma wenas novi ආදරේ vitarak නම්..a tamaii ඇත්තම ආදරෙ..

    • @manujaharshani124
      @manujaharshani124 Рік тому +3

      like me....ඒ තරම් වේදනාවක් මේ ලෝකෙ කිසිම ගැහැනිය කට විඳින්න නොලැබේවා .....

    • @deliverykwt1486
      @deliverykwt1486 Рік тому +1

      Godak ati badim hinda hora wechha

    • @dilanisandamali1051
      @dilanisandamali1051 9 місяців тому

      අනේ ඒ හිත හැමදාම මතක් වෙනවා😢😢😢❤️❤️❤️

  • @ට්රිෂි
    @ට්රිෂි 2 роки тому +287

    Next trending☝
    මට නුබ නැති හෙටක්..
    නොගෙවන කල්පයක්..
    එය මට වැඩිය ඔබ දන්නවා..

  • @g.kalpani7913
    @g.kalpani7913 2 роки тому +213

    ධනුෂ්ක රත්නායක ගේ නිර්මාණ හැමදාම ත් වගේ අංක 1. ශෂිකා මහත්මියගේ භාවනාවක් වගේ හඩත් ස්නේහා, නිර්වාණ් යූගලයත් එක්ක ඇත්තටම ලස්සනයි. කියා දෙන්න ආදරේ තරම්...💖💖

  • @hemalirangika5219
    @hemalirangika5219 2 роки тому +202

    දිගැසි ඔයා දුන්න ආදරේ නිර්වාන්ට අමතක කරන්න නම් බැරි වෙයි තමා මොන දේ ලැබුනත්

  • @sandamalijeewani
    @sandamalijeewani Рік тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ඒ කටහඩ ආදරෙයි ශෂිකා අක්කි

  • @surangikakulasekara
    @surangikakulasekara 2 роки тому +229

    Sashika akkage සිංදුවක් නම්....ඒකත් කියා දෙන්න ආදරේ තරම් එකට කියන එකක්....❤️❤️❤️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 роки тому +294

    සශිකා මිස්ගේ හඬ්න් ඕනම සිංදුවක් අහන්න හැමදාමත් ආසයි 🎧
    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
    හැමදාමත් ආසම ගායිකාව ❤️
    හදවතේ ගායිකාව ❤😍

    • @ndtr6050
      @ndtr6050 2 роки тому

      😄

    • @asankasampath6125
      @asankasampath6125 2 роки тому

      😍❤️

    • @ekanayakerm3475
      @ekanayakerm3475 2 роки тому

      අනිවාර්යයෙන්ම

    • @suranjihemamali764
      @suranjihemamali764 2 роки тому

      Pada rachanaya wagema me gayanayath marama lassanai.a kathawath eke ragapana hemomath godak lassanai aththatama supirima nirmanayak

  • @abitofmyday7997
    @abitofmyday7997 2 роки тому +65

    මට ඔබ නැති හෙටක්.. නොගෙවෙන කල්පයක්.. එය මට වැඩිය ඔබ දන්නවා ❤️❤️❤️❤️❤️❤️
    අනිවාර්යයෙන්ම trending තමයි ඉතින් 💕💕 KDAT නම් කුතුහලය, කුතුහලය නම් KDAT 😍😍😍 awaiting 🤗🤗🤗

  • @NimashaSithu-ru8gt
    @NimashaSithu-ru8gt Рік тому +3

    🥺😘මේ කටහඩ ටනම් මාරම කැමති ඒ වගේම මේ සින්දුව අහද්දී ගොඩක් දුක හිතෙනවා 🥺😔😣

  • @nishpri4380
    @nishpri4380 2 роки тому +231

    ශලා අක්කි ඔයාගේ තැනට කිට්ටු වෙන්න පුළුවන් නිළියක් ආයේ ඉදියි කියලා හිතන්නවත් බෑ. ක්ශේත්‍රයට ඇවිත් ලොකු කාලයක් ඔයා. අවුරුදු 12ක් විතර. හැබැයි අදටත් ප්‍රේක්ෂක ආදරේ කිසිම වෙනසක් නැතුව ලබන එකම නිළිය❤

    • @rathnayak7155
      @rathnayak7155 2 роки тому +11

      නිලියෙක් තියා නළුවෙක්වත් නෑ ෂලා අක්කිට කිට්ටු වෙන්න පුළුවන් එච්චර ෂලා අක්කිගෙ ඇක්ටින් මරු අප්පා

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 роки тому +403

    කතාවේ අන්තර්ගතයත් එක්ක ශෂිකගේ හඩ, හඩන ඇසට තවත් කදුලු ගෙනෙනවා. විශිෂ්ටයි..❤❤❤❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 роки тому +68

    ශලනි තාරාකා ඇය ඇත්තටම සැබෑ තාරකාවක් ලස්සනයි💖 ගොඩක් දක්ශයි❤️🤩🥰😘

  • @kamaldeshappriya-th9ds
    @kamaldeshappriya-th9ds Рік тому +14

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ගීතයක්.❤❤

  • @chanukaprabhath9209
    @chanukaprabhath9209 2 роки тому +97

    ශශිකා කියන්නේ ලංකාවේ brand එකක්
    ශලනි කියන්නේ රංගන පාසලක්
    නිර්වාන් දිගැසි නැගී එන නලුවෙකුයි නිලියෙකුයි
    ඇත්තෙන්ම වටින වැඩක් මේක ❤💝🌹

  • @harshanibandara8296
    @harshanibandara8296 2 роки тому +336

    සශිකා මිස්ට සම්මානයක් හම්බෙන ගිතයක්ම වේවා 🙏🙏❤️

  • @kalanichandrasoma8886
    @kalanichandrasoma8886 2 роки тому +120

    අතිශය සාර්ථක ටෙලිනාට්‍යයක් කතාව වගේම තේමා ගීතයනුත් අපුරැයි... සුභ පැතුම්

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +6

    🌻හැමදාමත් හදවතේ ගීත කෝකිලාවිය
    🌹..🍃.....🕊️ නුඹයි.......❤
    මාරම විදිහට හදවත හඩවන ගීතයක් .....💖

  • @dulanjalimahindapala5323
    @dulanjalimahindapala5323 2 роки тому +59

    කාටවත් දුකක් වංචාවක් කරලා කවදාවත් හිතේ සතුටින් ඉන්න බෑ ඒකට කවදහරිම වන්දි ගෙවන්න වෙනවා ලස්සන රූප රචනයක් හොද තේරුමක් තියෙන❤️

  • @harshanibandara8296
    @harshanibandara8296 2 роки тому +47

    ලන්කාවෙ හැමොගෙම හදවතේ ගායිකාව ❤️
    මන් අසම නිලිය ❤️
    මෙකනම් පිස්සුවක් ❤️

  • @jashminadeesha7683
    @jashminadeesha7683 2 роки тому +79

    අපූරු කටහඩක් හිමි හදවතේ ගායිකාව ශශිකා නිසංසලා ♥️
    ජනප්‍රියත්වය ලෙසම දක්ශ රංගනශිලිපිනිය අපි ගොඩක් ආදරේ කරන ශලනී තාරකා ♥️
    නවකයන් වුනත් එයට නොදැවෙනි රංගනයක් කරන අහිංසක 😁 සචින් ලියනගේ♥️ සහ සචින්තනී කෞශල්‍යයා ♥️
    මේ වැඩේ direct කරපු produce , lyrics , edit , එකී මෙකී නොකී හැමෝගෙම ලස්සන වැඩේ අනිවා Trending 01 යයි..
    හැමෝටම ආදරෙයි 😍♥️✨️ kdat team Thank u so much ♥️

  • @harshaniperera299
    @harshaniperera299 2 роки тому +102

    සසිකා නිසංසලා ඔයානම් කියලා වැඩක් නැහැ ඉඳලා ඉඳලා දෙනවා ආයෙ ඇඬෙන්නම හරිම හරිම හරිම ලස්සනයි ,මගෙ හදවතින්ම සුභ පැතුම් 😘

  • @Motherboardwithishu
    @Motherboardwithishu 2 роки тому +141

    හරිම ලස්සනයි. රංගනය ගායනය හැම දෙයක්ම.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 роки тому +146

    ශෂිකලා නිසංසලා ape හදවතේ ගායිකාවක් 🔥🔥🔥❤️❤️❤️❤️

  • @harshanibandara8296
    @harshanibandara8296 2 роки тому +46

    සශිකා මිස්ගේ 😍
    ආයි ඉතිම් අහන්න බලන්න දෙයක් නෑ නිකම්ම ජනප්‍රිය වෙනෝ ❤️

  • @amithprasanna1087
    @amithprasanna1087 Рік тому +7

    Sasika akka adarei ගොඩක් ....සුපිරි ane.. salani taruka action super ..💗💗🙏💪

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 роки тому +64

    ඒක මාරම ලස්සනයි ..දිගැසිට අසාධාරණයක් නොකර කතාව මෙහෙම ඉවර කරනවා නම් හැමෝම ආස වෙයි.. ❤️❤️❤️❤️

  • @DY-uk5tm
    @DY-uk5tm 2 роки тому +69

    ආසම ගායිකාව සහ ආසම නිළිය coach sashika and shalani Akki❤️❤️🌺

  • @3tsoyzasoyza141
    @3tsoyzasoyza141 2 роки тому +48

    තවත් විශිෂ්ට නිර්මාණයක්‌ ❤🌹.....
    මෙතරම් තාත්වික කතා නිර්මාණය කරන්න, මෙවැනි ගීත නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා!!❤
    මම බලපු ආදර්නීයම ටෙලිනාට්‍ය... 😘තව බොහෝ කලක් අපේ මතකයේ රැදේවී!!!
    ස්නෙහා ❤ නිර්වාන්

  • @blackywhity7116
    @blackywhity7116 2 роки тому +46

    සිය පාරක් විතර ඇහුවා,මගෙ ආසම ගායිකාව,හරිම ලස්සනයි !!!❤️❤️❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +103

    අන්සතු ඔබ තරම්..ලෙoගතු හදවතක්..
    අමතක වෙන්නෙ නෑ කිසිමදා 🎶
    මම අහපු ලස්සනම සිoදුව සහ සිoදුවකට දැකපු ලස්සනම Visual එක💚ආදරෙයි දෙන්නටම🌹( Sachin & Shala )

  • @nishu2645
    @nishu2645 2 роки тому +96

    එක පාර අත් දෙහෙකින් අල්ල ගන්න පුළුවන් වුණාට හිත් දෙහෙකින් අල්ල ගන්න බැහැ ස්නේහා ..🥺🥺🥺 අනේ ගොඩක් ලස්සනයි ඒ විශුවල් එක ඒ වොයිස් එක ඒ සිංදුව..❤❤

  • @roosmari8568
    @roosmari8568 2 роки тому +122

    මේ දැවැන්ත නිර්මාණයේ කොටස්කාරියක් උන ඔබතුමිය ඉතාමත් වාසනාවන්ත ගායිකාවක් ඔබේ ලයාන්විත හඩ හැමදාමත් අපේ සිත් ඇදගත් නිසා

  • @ravindudhananjaya3449
    @ravindudhananjaya3449 2 роки тому +565

    මගෙ ඇස් වලට නම් කඳුළු ආවා...❤️ අපි මොනතරම් ආදරේ කලත් අපිව දාලා ගිය කෙනා ආයෙ එනකල් බලන් ඉන්න හැම කෙනෙක්ටම කඳුලක් උනන්න ඇති...

  • @gamagekumari8397
    @gamagekumari8397 2 роки тому +73

    ශෂිකා අක්කිගෙ කටහඬ භාවනාවක් වගෙ ලස්සනයි .❤️❤️❤️

  • @C424c424
    @C424c424 2 роки тому +55

    මේකනම් පිස්සුවක් ...සින්දුව රිලීස් කරපු වෙලාවෙ ඉඳල අහපු වාරගාන මතක නැහැ ..ඒතරම් හදවතටම දැනෙන සින්දුවක් වගේම හරිම ලස්සන රූප රචනයක් ...💘💘💘💘💘❤❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +10

    ඔයා සච්න් එක්ක ඉන්න vedio s හැම එකක්ම මම බලනවා. මම හරි ආසයි සලනි ඔය දෙන්නාගේ act වලට. තවත් මෙි වගේ vedio s දාන්න.

  • @HarshaniLiyanage-i8y
    @HarshaniLiyanage-i8y Рік тому +22

    මගේ ජීවිතයට සම්බන්ධ ගීතයක්...අහන හැමවෙලේම අඩනව 😢....coach shashika voice eka භාවනාවක්

  • @slsportslife2022
    @slsportslife2022 2 роки тому +118

    නිර්වාන් ස්නේහා 💝 මම ආසම ආදර කතාව 😍
    ශශිකා නිසංසලා මම ආසම ගායිකාව 🥰
    මේ සිංදුව ගොඩාක් ආදරේ දිනා ගනී ❤️
    Best of Luck 😘

  • @achinisandareka416
    @achinisandareka416 2 роки тому +101

    ශශිකා අක්කිගේ හදවතට කතා කරන හඩයි..ශලනිගෙයි සචින්ගෙයි ආදරනීය රංගනයයි, කියන්න වචන නැහැ මාරම ලස්සනයි ❤❤❤

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 2 роки тому +39

    මේ සින්දුවට ගැළපෙනම කටහඬ😍. මෙච්චර ලස්සනට කාටවත් ගායනා කරන්න බෑ🥺. භාවනාවක් මේ කටහඬ නම්❤️😍

    • @disnamaduwanthi3310
      @disnamaduwanthi3310 2 роки тому +1

      💕💕සශිකා අක්කේ හරිම ලස්සනයි . හරිම ආදරණීය කතාවක්. 🌷🌷💗💗💓

  • @C424c424
    @C424c424 2 роки тому +54

    තවමත් එපා නොවී අහන සින්දුවක් ..ඒතරම් හදවතට දැනෙන සින්දුවක් ..💓💓💓💓👍👍👍

  • @Itsme88319
    @Itsme88319 2 роки тому +157

    නිර්වාන්ට දිගැසිගෙ ආදරේ අමතක කරන්න බෑ තමයි ඒත් ස්නේහගෙ ආදරේට දුකක් දෙන අවසානෙකුත් එපා අනේ දිගැසිත් සතුටින් හැමෝම සතුටින් ඉන්න අවසානයක් දෙන්න..

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 роки тому +15

      ඒ උනාට වඩා හොඳ මේ වගේ අවසානයක් කතාවට ලැබෙනවා නම් 😍😍
      හැමෝටම ආදරයක් ලැබෙන මල් කතාවක් වෙනවට වඩා මේ අවසානය තාත්විකයි 👌

    • @nilumdilani3635
      @nilumdilani3635 2 роки тому

      Ane ow ..🙏

  • @Sadeesh217
    @Sadeesh217 2 роки тому +77

    තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට ආදරේ කරන්න එපා.
    අමාරුවෙන් හරි හිත හදාගන්න.කොයිම වෙලාවක හරි එයාලා යන්නේ අපිට අපිවත් නැති කරලා..ඒ වේදනාව එක්ක ජීවිත කාලෙම විදවන්නයි වෙන්නේ...

  • @enoshnilaksha631
    @enoshnilaksha631 2 роки тому +228

    ආදරණීය කතාවක් , ආදරණිය ගායිකාවගේ හඬින් ❤️😍

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c Рік тому +5

    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා..
    හරිම ලස්සනයි අක්කියෝ ඒ වචන❤❤

  • @aadsd1535
    @aadsd1535 2 роки тому +263

    ගිරිදේවි රයිගම් සම්මාන උළෙලේදී (2020- 2021 ) නිර්දේශ වෙලා best actress , best actor ඇතුලු නිර්දෙශ 7 ක් අනිවාර්යයෙන් ශලා මැණික දිනනවා මේ පාරත් ❤️💪🇱🇰

  • @mandakinividanage1974
    @mandakinividanage1974 2 роки тому +11

    එක පාර අත් දෙකින් අල්ලගන්න පුළුවන් වුණාට.....හිත් දෙකකින් අල්ලගන්න බෑ....ලස්සන වචන ටිකක්....❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 2 роки тому +20

    වෙන කිසිම දෙයක් නොවේ ඒ පද, ඒ හඬ, ඒ සංගීතය පමණමයි ඇහැට කදුළු ගෙනාවේ....නොතේරෙන කාලේ ඉඳන් මේ හඬ ට ආදරය කරපු එක ගැන,මේ හඬ ට ඇබ්බැහි උනු එක ගැන මට ගොඩක් සතුටුයි......🙂♥️

  • @kavindiherath1250
    @kavindiherath1250 2 роки тому +15

    ලස්සන සින්දුවක්💕 එ වගේම ගොඩක් දුක හිතෙනවා ඇඩෙනවා මොන දේ වුනත් එයාවම මතක් වෙනවා එත් කවදාවත් එයා එන්නේ නැ😔💔

  • @TheKing-hq8wn
    @TheKing-hq8wn 2 роки тому +150

    මුලින් "ඔබ ආයේ එනවනම්.." 🥺❤️
    දැන් "නොපෙනෙන සේ..."🥺❤️
    ඇත්තමයි මේක පුදුමාකාර ඇබ්බැහි වීමක්...පිස්සුවක්...ආදරෙයි KDAT❤️💯

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 роки тому +31

    සශිකා නිසංසලා නම් sing කරන්නෙ ආයෙ කියන්න දෙයක් නෑ නියමයි.. ❤️ කියා දෙන්න ආදරේ තරම් බලන එක ම නාට්‍ය හරි ම ආදරණීය කතාවක්.. 🌷💕

  • @babawasthu1439
    @babawasthu1439 2 роки тому +145

    ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.ශශිකා මිස්ගෙ ඒ හඩ කියන්න වචන නැහැ.සුභ පැතුම් ❤️❤️ තෙරුවන් සරණයි

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 роки тому +24

    සශික මිස්ගේ කටහඩත් එක්ක සිංදුවේ පද ටිකනම් මාරයි...ලස්සනයි ..ආදරනීයයි..හැගීම් බරයි...❤️❤️❤️😍😍😍

  • @nisansalahasanthi8416
    @nisansalahasanthi8416 2 роки тому +55

    වචනෙකට හැඟීමක් එකතු කරන ශෂිකා අක්කගෙ කටහඬ ❤️❤️😍

  • @lasankandy
    @lasankandy 2 роки тому +117

    නවක රංගන ශිල්පියෙක් උනත් හිතා ගන්න බෑ රගපාන විදිහ තාත්විකයි. ශලිනිගේ රගපෑමුත් විශිෂ්ඨයි. 😎 දෙන්නාටම සුහ පැතුම්.

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 роки тому +27

    ❤️❤️අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් ...අමතක වෙන්නෙ නෑ කිසිම දා..❤️❤️..මේ වචන ටික නම් මාරම විදියට හිතට දැනෙනවා..ශශිකා අක්කගෙ කටහඬ ස්නේහගේ ගැඟීම්වලට හොඳටම ගැලපෙනවා..❤️❤️

  • @shan5993
    @shan5993 2 роки тому +64

    භාවනාවක් වගේ ඇත්තටම....
    ශෂිකා නිසංසලා miss දායක වුනු හැම ගීතයක්ම භාවනාවක් වගේ ඇත්තටම ඒකට කියන්න වචන නැහැ... හරිම නිදහස් හිතට කාවැදුණු ගායනයේ ස්වර මිහිර..... ❤️❤️❤️❤️ මේ සින්දුව අහන හැම කෙනාටම ඒ ලස්සන අත්දැකීම හිතට දැනෙනවා නොඅනුමානයි ❤️❤️❤️❤️

  • @dilminidissanayake2246
    @dilminidissanayake2246 2 роки тому +33

    කියාගන්න බැරි තරම් ආදරෙයි මේ ඩ්‍රාමා එකට 🙂❤️ ලස්සනයි මේ වැඩෙත් 😍🤗

  • @sandujayasekara6668
    @sandujayasekara6668 2 роки тому +34

    මට ඔබ නැති හෙටක්..
    නොගෙවෙන කල්පයක්..❤️❤️❤️
    හරිම ලස්සන සිංදුවක්.

  • @abitofmyday7997
    @abitofmyday7997 2 роки тому +40

    Most awaited moment.. 😍 හරිම ලස්සන song එකක්. ශෂිකා නිසංසලා මම ආසම නිරහංකාර ගායන ශිල්පිනියක් ❤️ ශලා, සචින්, සචින්තනී හරිම ලස්සනයි ඔයාලත්. මේ තිරය ඉස්සරහ අපි දකින අය විතරයි.
    මේ නිර්මාණය පිටුපස ඉන්න නම් නොකී සියලු දෙනාම ගොඩක් මහන්සි වෙලා හොඳ නිර්මාණයක් බිහි කළා.. ඒ හැමෝටම සුබ පැතුම්. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️😘😘🤗🤗🤗
    මේ song එක අනිවාර්යයෙන් trending එනවාමයි 💖💖💖💖

  • @දිව්යාNජලී
    @දිව්යාNජලී 2 роки тому +11

    මොකක්දෝ හේතුවකට හිත මාරම රිදෙනවා මේක අහද්දි 😥😥

  • @sudeshanidesilva2204
    @sudeshanidesilva2204 2 роки тому +49

    පුදුම විදිහට හිතට දැනෙන වචන ටිකක්, ඒ වගේමයි shashika akkige voice එක. භාවනාවක් මේක නම්. කොහේ හිටියත් මේක අහද්දි වෙනම ලෝකෙකට යන තරමටම මේ කටහඩ මිහිරියි 💖😊 ....."මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා..." super 🤗

  • @prashanidilothma2988
    @prashanidilothma2988 2 роки тому +36

    වීඩියෝ එක බලපු වාර ගනන කියන්න බැරිතරම් ..ඒ තරම් විෂුවල් එකත් සින්දුවත් පට්ටම ලස්සනයි ❤️‍🔥

  • @MenuAdhikari317
    @MenuAdhikari317 2 роки тому +38

    ශශිකා අක්කගෙ කටහඬ පිස්සුවක් තමයි ඉතිම් ❤️❤️

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 2 роки тому +23

    මෙ සින්දුවට ශශික අක්ක ඇරෙන්න වෙන කවුරුවත් හරි යයි කියල මමනම් හිතන්නෙ නෑ.ඒ තරම් හිතට දැනෙනෙව ඒ කටහඩ

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 2 роки тому +39

    නිර්වාන් ස්නේහා මං ආසම ආදරණීයම කපල් එක❤💓❤💓❤
    ශලා අක්කි සචින් අයියා පිස්සුවක් ඔය දෙන්නනම්
    ආදරෙයි kdat 💐💐💐💐

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 2 роки тому +36

    ඒ වචන ටිකත් එක්ක ශශිකා නිසංසලා අක්කගෙ හඬත් එකතු උනාම ඒක වෙනමම රහක් ! ❤️😍

  • @mamm7964
    @mamm7964 2 роки тому +26

    හරිම නිහතමානී ආදරනීය චරිතයක් සශිකා අක්කා..ජනප්‍රිය තලයේ ඉන්න ගැහැනු කමටත් ගොඩක් වටින ආදර්ශමත් ආදරනීය චරිතයක්.ඒ වහේම kdat ලගෙ ලස්සන වැඩක්.congratulations & අර දිගසි එක්ක හිටියෙ මූන නොපෙන්නපු එක්කෙනා දෙවනිද අනේ...හැමෝටම තෙරුවන් සරනයි ..tc

  • @pubudunilanka
    @pubudunilanka Рік тому +6

    අන්සතු ඔබ තරම්...
    ලෙංගතු හදවතක්...
    අමතක වෙන්නෙ නෑ..
    කිසිමදා......❤️❤️❤️❤️❤️❤️
    (ගොඩක් ලස්සන song එකක්)

  • @Zoeitalianfood
    @Zoeitalianfood 2 роки тому +33

    එහෙටත් නැති මෙහෙටත් නැති පිරිමින්ට ඔහොම වෙන්නඔනේ 🥺🥺🥺 එයා එක්ක ඉද්දී මෙයා ගැනයි මෙයා එක්ක ඉද්දි එයා ගැනයි හිතනවා ලෝබයි දෙන්න ගැනම 🙄🙄

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 роки тому +374

    ශෂිකා දායක උන සෑම නිර්මාණයක්ම උසස් වටිනාකමකින් යුතුයි . කොමත් ඒ නිහතමාණි කම අප සැමදා අගය කලා...

  • @deepthimadushani320
    @deepthimadushani320 2 роки тому +10

    මෙිකත් trending 01 ගේන්න ඔිනි...💖💖💖 හරිම ලස්සනයි සිංදුව...

  • @nethmipramodya7973
    @nethmipramodya7973 2 роки тому +4

    අනේ මේ සිංදුව ගොඩක් ලස්සනයි එත් අහන හැම පාරකම අඩනවා....🥺

  • @amandalasila4955
    @amandalasila4955 2 роки тому +60

    ❤Trending 1st sure very beautiful "නොපෙනෙන සේ " ආදරණීය කටහඬක් ආදරණීය කතාවක් හැමදාම ගොඩක් ආදරෙයි ශලා &සචින් ❤හැමදාම මඟ නොහැර බලන කතාවක්🖤🤍❤

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 роки тому +47

    අනේ මේ සින්දුව නම් 🥺🥺 ඇඩෙන්න එනවා 😭 හරිම ලස්සනයි ශෂිකා නිසංසලා අක්කේ ❤🥺

  • @sajeewanihettiarachchi9924
    @sajeewanihettiarachchi9924 2 роки тому +52

    ඉවසිල්ලක් නැතුව හිටියේ.හරිම ලස්සනයි සිංදුව,❤ Visual එක.🔥👌💐shalani 🔥Nirwan 🔥

  • @manujaharshani124
    @manujaharshani124 2 роки тому +6

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්
    හමුවෙන්නෙ නෑ කිසිම දා............
    ආදරෙයි kdat group.....

  • @miyasi3345
    @miyasi3345 2 роки тому +17

    අනෙ කතාවෙනම් දුක හිතෙන අවසානයක් එපා🥺.. සින්දුව නම් 🔥💖😇

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 роки тому

      ඒ උනාට වඩා හොඳ මේ වගේ අවසානයක් කතාවට ලැබෙනවා නම් 😍😍
      හැමෝටම ආදරයක් ලැබෙන මල් කතාවක් වෙනවට වඩා මේ අවසානය තාත්විකයි 👌

  • @ishuu5061
    @ishuu5061 2 роки тому +10

    අම්මෝ මෙකෙ ලස්සන 😍😍😍😍
    මට මේ කතාවේ ඔක්කොම ඇබ්බැහියක් KDAT ❤❤️‍🔥

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 роки тому +42

    හරිම ලස්සන ගීතයක්....❤
    ශශිකා නිසංසලාවියගේ කටහඩ භාවනාවක් වගේ......
    සියලුම දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න හැමෝම ❤️

  • @ruwandotcom1589
    @ruwandotcom1589 2 роки тому +8

    ඇත්තටම මිස් ඔයාගේ හඩ භාවනා වක් තැන්ක්ස් මිස්

  • @dsmusicofficial7799
    @dsmusicofficial7799 2 роки тому +28

    අනේ එක ..... 😥😥
    ඇත්තටම ඇඩුනා මාරම ලස්සනයි ❤️🌹
    Happy valentine ❤️

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 роки тому +7

    ගොඩාක් ලස්සනයි ආදරෙයි ශලා ආක්කි❤️❤️❤️❤️ සචින් අයියා

  • @hashanirajika9741
    @hashanirajika9741 2 роки тому +16

    අන්සතු ඔබ තරම්
    ලෙංගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා🥺
    I felt it ♥️

  • @hasithasuraj8346
    @hasithasuraj8346 2 роки тому +5

    Shashika කියන්නෙ brand 1 k.ඒ කටහඩ බාවනාවක් ❤️❤️❤️

  • @travistharu2921
    @travistharu2921 2 роки тому +17

    ඒ වොයිස් එක.. අම්මෝ ඇබ්බැහි වෙන සුලුයි 😍❤️

  • @sanjayamuramudali
    @sanjayamuramudali 2 роки тому +8

    කලබලයෙන් දුවන හිත් එක මොහොතකට එක තැනකට හිදුවා මතකය හාරන්නත් ඒ සුවය විදින්නත් පණ තියන වචන ලේ වල දුවන හඩකින් ඇහෙන සුසුමක් වු විනාඩි හතරක්

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 роки тому +15

    මේකේ ගිටාර් පාට් එක තමයි මං ආසම...පට්ටම feel song එකක්...ශෂිකලා මිස්ගෙ සින්දුවක්නෙ ඉතින්...ආය ඉතින් සුපිරි...