අවුරුදු 12ක් එංගලන්තයේ ගතකරපු ජීවිතේ අමිහිරිම අත්දැකීම් කියන අමල්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 134

  • @kumarakannangara7740
    @kumarakannangara7740 9 днів тому +6

    Why you both not coming to srilanka if the situation is that bad in London 😆

  • @imthiyazahamed9331
    @imthiyazahamed9331 6 днів тому +1

    ලන්ඩන් වල චාටර් වන දෙන්නෙක්.
    අපි හරි සැහෙන් England වල ඉන්නෙ

  • @SunnyAttygalle
    @SunnyAttygalle 11 днів тому +9

    Brother maath UK inne.out of London Oya wage prashna nam lokuwata na. Mahansi wena welawata ehemai anith welawedi hondata kaala beela innawa. Summer ekata cricket gahanawa mage lamai school eke hondata activities karanawa. Me kiyana hamadema aththa nemei. Sorry brother mama kiyanne mage experience

    • @SameeraMadusanka-sm5vd
      @SameeraMadusanka-sm5vd 11 днів тому +3

      Aniwarayemma,thawa deyak kiyanna ona lankawe minissu
      kemathi ne mahansiwela weda katanna mama dekapu widiyata
      europe wala godak minissu mahansi wela wedak karala a
      minissu hodata kala bia sathuten
      innwa .a ratawal walata wela
      thiyenne wena ratawal walun apu minissu hinda mokada un wedak karanna kemathi ne .weda nokara
      anunge dewl hora kana eka thami unge skill eka.thamanta hoda skill 1 k thiyanawanam mahansi wela weda karanna puluwannam europe godak hodai jivath wenna .

    • @SameeraMadusanka-sm5vd
      @SameeraMadusanka-sm5vd 11 днів тому +2

      Thamanta hoda skill eke thiyanawanam mahansi wela weda karanna puluwannam echchari.europe wala thiyana hoda ratawal ona ekaka kala bila sathuten inna puluwan echchari...

    • @priyanthialwis8811
      @priyanthialwis8811 11 днів тому +4

      Do not misleading people with unnecessary insults to uk, maintain quality standards and law enforcement cooperative policies in 🇬🇧

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      @@priyanthialwis8811මෙහෙමයි මෙහෙ ඉන්න ගොඩක් අයගෙ ජීවිතවල ලොකු දේයක් කියලා තියෙන්නෙ UK වල ජීවත්වෙන එක විතරයි..
      ඒගොල්ලො ලංකාවෙ ඉන්න අයට ලොකු සීන් දාන්නෙත් ඒකෙන් විතරයි.. ඉතිං එහෙම අය මේකෙ කොච්චර කුණු තිබ්බත් ඒක උඩින් අයිසින් කරලා
      අමාරුවෙන් හරි කාගෙන හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා..
      ඒත් සමහර අය ඉන්නවා එයාලගෙ ජිවිතවල එයාල ගොඩනගාගත්ත තව වටින දේවල් තිහෙනවා.. එහෙම එවුන් ඇත්ත ලෝකෙට කියනවා.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      @@SameeraMadusanka-sm5vdඔවු බං ලංකාවෙ හොදයි කියලා කිසිම දෙයක් නැති අයට එයාලගෙ ජීවිතේ UK වල ජීවත් වෙනවා කියන එක හෙන ලොකු දෙයක්..
      මෙතන මෙ කියන දේවල් වලට ඕනතරම් සාක්ශි හොයාගන්න පුලුවන් ගූගල් සහ utube දෙක බැලුවොත්..
      තව පොඩ්ඩක් වෙලාවක් තිබ්බොත් බලහන් central london වල පොලීසිවල google reviews එහෙම.. හරියට ආස හිතෙයි

  • @h_i_m8836
    @h_i_m8836 11 днів тому +8

    පණ ගියත් සැපයි බං ලංකාවේ.....ප්‍රශ්න තිබ්බත් ජොබ් එක කරගෙන හවසට අඩියක් ගහලා යාලුවෝ එක්ක චිල් වෙලා ගෙදර මිනිස්සු එක්ක ජීවත් වෙනවා වෙනසක් ඕනි උනොත් වටයක් දාලා එනවා පව්ල එක්ක...පාරට බැස්සා උනත් අලුත් බුවෙක් උනත් ගුඩ් මෝනිං මචෝ කිව්වම දවසම ඉතිරෙනවා..ප්‍රශ්න කොහෙත් තියනවා...සතුට කියන දේ සාපේක්ශයි...ගෙදර මිනිස්සු එක්ක සතුටෙන් ඉන්න තියෙන්නේ ඇත්තටම මේ ආත්මේ විතරයි..වෙන උන්ට සතුටෙන් කියලා පෙන්නන්න ඕනවට දුක් විදිනවට වඩා මට නම් මේක සැපයි ඇත්තටම ❤

  • @jayawatheeparanawithanage9393
    @jayawatheeparanawithanage9393 12 днів тому +5

    Attha kiwwata thanks.❤

    • @naili1808
      @naili1808 10 днів тому

      හැබැයි ලංකාවන් ගිය පවුල් ලෝන් දාලා ගෙවල් අරගන හොදට ඉන්නවා .

  • @Dudevegaslv
    @Dudevegaslv 11 днів тому +4

    Englands most popular baby name2024 is Mohammad.That tells you lots of things !!!!!

  • @bhanukarodrigo
    @bhanukarodrigo 12 днів тому +9

    If you are thinking living in London is bad, why not going back to Sri Lanka?

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      If u listen to the whole video ull have your answer. I’m not gonna full fill your laziness.

  • @supunlakshantha-rh3cm
    @supunlakshantha-rh3cm 6 днів тому

    Macha sathutui me video eka dakkama. Oya wage videos daanne keeyen kee denaada. Budhusaranai dennatama ❤❤❤❤❤❤

  • @harshinisarathchandra4550
    @harshinisarathchandra4550 11 днів тому +2

    Appreciate your genuine opinions. Better insight to who are following social media misinformation about moving to a new country.

  • @DilankaNadeeshani-v9j
    @DilankaNadeeshani-v9j 8 днів тому +1

    Apith uk thamai inne.Apita nam ohoma prashna nae.Wheather eka thamai ekama aula.

  • @chandragamage2182
    @chandragamage2182 9 днів тому +1

    Mw raten kana welatath topita henagahanawa

    • @amalsaumya
      @amalsaumya 6 днів тому

      මෙහෙමනෙ බං උබලා වගේ යල්පැනපු, එංගලන්තයේ ජීවත් වෙනවා කියන එක ඇරෙන්න වෙන වටින කියන කිසිම දෙයක් තමන්ගෙ ජීවිත වල නැති එවුන්ට මේක ඉතිං සුරපුරයක්.. ඒ නිසා උබලා ඉතිං මොන කට්ට කෑවත් මේ ගූ කේක් එකට අයිසින් දාල ලංකාවෙ ඉන්න එවුන්ව ඉරිසියා වෙන්න රගලා පෙන්නවා..
      නමුත් අපිට අපේ ජීවිතවල වෙන වටින දේවල් තියෙනවා බං ඒ නිසා මෙ අපි ඇත්ත කියන්න බය නැ..
      මේ කියන දේවල් එකක් හරි බොරු කියනවාබ්නම් මම ඕන තරම් සාක්ශි එවන්නම්..
      Internet පවිච්චි කරන්න දන්නවා නම් උබට උනත් පුලුවන් google හෝ utube search කරලා ඕන තරම් වීඩියෝ බලාගන්න.

  • @top10flixclip
    @top10flixclip 12 днів тому +4

    බයික් ගැන නම් කියල වැඩක් නෑ අයියෙ හිටපු අවුරුද්දට බයික් 4ක් ඉස්සුවා මගෙ. ලොක් කරාම සීට් එක හරි රෝදයක් හරි ගලවන් යනව. ලොක් 3ක් වත් දාන්න ඕනි 😢😢😢

  • @naili1808
    @naili1808 10 днів тому +2

    මෙි කියන අය ආපහු ලංකාවට එනවා කියන්නේ බොරැනේ. .

    • @amalsaumya
      @amalsaumya 10 днів тому +2

      දේවාලයක් දාගත්තනම් නරකද පේන කියන්න...🤪🤪

  • @peterneydorff6784
    @peterneydorff6784 8 днів тому +1

    £5 වලට London වල පෙරේතයෝ වගේ හම්බ කරනවා. හරියට ඉගෙන ගෙන job කරන්න. හරි තැනක ජිවත් වෙන්න. 😂

    • @amalsaumya
      @amalsaumya 6 днів тому +1

      උබල වගේ කෑලෑවලට වෙලා සරණාගත ගහගෙන £5 ට කාර් වොශ් වල වෑඩ කරන්නෙ නෑ බං හැමඑකාම..
      මේ කතා කරන්නෙත් මාසෙට £5000 හොයලා british passport එකත් අතේ තියාගෙන තමා..
      නමුත් ඒ කිසි දෙයකින් මේකෙ තිත්ත ඇත්ත වසන් කරන්න ඕන නෑ අපිට..
      මොකද තොපිට වගේ අපේ ජීවිත වල වටිනා කියන එකම දේ england වල ජීවත් වෙන එක නෙවෙ යකෝ..
      අපි නොදන්න අති බහුතර ලංඩන් ජීවිත..

    • @peterneydorff6784
      @peterneydorff6784 6 днів тому

      මොන මගුලකටද British passport එකත් අරගෙන තවත් ඉන්නේ . Passport එක දිලා ලංකාවට යනවෙකෝ කියවන්නේ නැතුව. අපිත් England වල තමයි ඉන්නේ. ඔය කියන කිසි දෙයක් අපිට නම් වෙලා නැහැ. සුදුසු කම් නැතුව රට වලට ආවහම ඔහොම තමයි ජිවත් වෙන්න වෙන්නේ. Uk කියන්නේ London city එකම නෙමෙයි.

  • @naili1808
    @naili1808 10 днів тому +1

    ලංඩන් නැතිව Scotland වගේ හොදයි මම දන්නම අය ඉන්නවා ගෙවල් අරගන ලමයි ඉස්කෝලේ දාගන ලස්සනට ඉන්නවා . එයාලා නමි කවදාකවත් ලංකාවට එන්නේ නැහැ .. අපටත් එන්නලු එහාට

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 10 днів тому +1

    ආණ්ඩු ගැන කතාකරනවනම් chapa නිදහස් කියලා යූටියුබ් වලට ගිහිල්ලා බලන්න රටේ තත්වය කොහොමද කියලා

  • @VishwajithAnandaraj
    @VishwajithAnandaraj 12 днів тому +4

    Sport meet thibbata lankwe Olympic medals kiyad dinala thiyenne, to survive in foreign country you need a different personality if you cant change your personality better go back.

  • @bestsri1
    @bestsri1 12 днів тому +5

    England / uk කියන්නේ London විතරක් නෙමෙයි.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      ඔවු නමුත් ලංඩන් නැතිනම් UK වලට පැවත්මක් නෑ..
      ඒ නිසා ලංඩන් අතෑරල UK ගැන කතා කරන්න බෑ.

    • @don_ink
      @don_ink 10 днів тому

      ​@@amalsaumya birmingham, nottingham, manchester will have more proper lifestyle rather than shit london

  • @devindasumanasekara2133
    @devindasumanasekara2133 10 днів тому +2

    100% agreed, bro

  • @AsankaG
    @AsankaG 11 днів тому +2

    ❤❤❤❤❤

  • @peterneydorff6784
    @peterneydorff6784 8 днів тому +1

    😂 පිස්සෙක් මිනිස්සුනට යන්න විදිහක් නැතුව ඉන්නවා. කුහකයෙක් මු යන්න ඉන්න මිනිස්සුන්ගේ ඔලුව අවුල් නොකර ඉන්න. Uk හරි විදිහට දැකලා නැතුව බොරැ talk දෙන්න එපා. 😂😂

    • @amalsaumya
      @amalsaumya 6 днів тому +1

      උබල වගේ ජීවිතේ එංගලන්තයේ ජීවත්වෙනවා කියන එක ඇරෙන්න ජීවිතෙ වෙන කිසිම වටින දෙයක් නැති ගෝතයන්ට නම් එංගලන්තය කිවුවාම ඊට වඩා දෙයක් නෑ..
      වීසා එකක් හම්බුනාමවත් ඔය කැලෑවෙන් පොඩ්ඩක් එලියට ගිහින් ලෝකෙ ඇවිදලා බලපල්ලා.. එංගලන්තයට වඩා ජීවිතයක් තියෙනවා කියලා තොපිට පෙනෙයි.
      අපි නොදන්න අති බහුතර ලංඩන් ජීවිත..
      අනේ නිකන් පලයල්ලා බං යන්න.

  • @mahindasubasinghe9492
    @mahindasubasinghe9492 10 днів тому +2

    npp එක රට හදයි කියලා බලාපොරොත්තු වන විශ්වාසයෙන් කරපු වීඩියෝවක්. ආන්ඩුවක් පත්වුන එක හරි හැබැයි තාම හැබැයි ඔය කියන සිස්ටම් චේන්ජ් එකක් එන්න තව අවුරුදු ගනනාවක් යයි.

    • @amalsaumya
      @amalsaumya 9 днів тому +2

      අන්න හරි.. ඒ නිසා මෙ කියන්නෙ එන්න ඉන්න එවුන්ට මිසක් මේක තමා ස්වර්ගය කියලා මේකෙ ඉන්න අයට නෙවෙ..
      මොකද දැන් රට එන අය එන්නෙ ආසාවට නෙවෙ ලංකාවෙ ඉන්න බැරිකමට.. එතකොට එ මිනිස්සු එන්නෙ එයාලගෙ සේසතම උකස් කරලා හෝ විකුණලා දාල..
      එහෙම ඇවිත් ආය ලංකාව හොද අතකට හැරුනත් ඒ මිනිස්සුන්ට ආය යන්න බෑ මොකද එයාල එහෙ ජීවිතය නැති කරන් තමා මෙහෙ ඇවිත් ඉන්නෙ.

  • @ishanmanju229
    @ishanmanju229 10 днів тому +1

    Engalantha kaarayo ratawal mankolla kaala kaala dan anthima adiye yanne .ape rajayata Bala karanna ona danma kautukagarawala thiyena ape purawasthu denna kiyala Bala karanna ona ♥️

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 3 дні тому

    London නෙමෙයි UK කියන්නෙම තනිකර ජරාවක්. සල්ලි දීල එන්න තරම් වටින රටක් නෙමෙයි 🤣🤣🤣🤣🤣

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 днів тому +3

    ලංකාව අතහැර කොහේ ඉගිලුනත් බොහොමයකට හිමිවන්නේ උන්ගේ බාලමෙහෙවර කරමින් තට්ටු ගෙවල කුඩුවෙලා උන්ට වහල්ව ඉන්නයි... තවත් ජාති ගොඩාක් එක්ක හිරිහැර මැද වෙසෙන්නයි.. අපේම උන්ගේ නැහැදිච්ච කම්ද විදින්නයි....

  • @nilufa9881
    @nilufa9881 12 днів тому +11

    I’m also living and working in central London for 15 years. I never experienced what he says 😅. If it is so bad WTH he is living here

    • @funnysl8695
      @funnysl8695 12 днів тому +1

      Wahal mind investers born in England move to dubai😂

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      It always depend on what type of work u r on dude..
      Just search these things on google,
      I’m pretty sure ull find plenty of evidence.

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 9 днів тому

      Absolutely

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 9 днів тому

      I think they must be Banda kolomba gihin wage athi

  • @sathsariekanayake3780
    @sathsariekanayake3780 9 днів тому +1

    Apith London aurudu 25k wenawa.. eka ekkenage hasirima anuwa thama hema deyakma..ape lamainuth hodata igana gannawa.. Ai oyala mehe inne hoda naththam ? Please oyalata lankawata yanna puluwanne😂 Apitanam adatath kisima karadarayak neha..desea hariyata wasey wenna oni

    • @amalsaumya
      @amalsaumya 9 днів тому +3

      මේකෙ ඉන්නෙ එවුන් බාගෙට බාගයක්ම ඇත්තටම දෙයක් බලලා කියවලා ඒකෙන් කියන දේවත් තේරුම් ගන්න බැරි එවුන් ඉන්නෙ..
      ගොඩක් එවුන්ට උන්ගෙ ජීවිතව තියෙන වටිනම දේ තමා UK ජීවත් වෙන එක..
      ඒ නිසා ඒකට මොකක් හරි පහරක් වදිනවා කියලා දැනුන තැන පිස්සු විකාරෙන් වගේ මරු කියවනවා..😂😂
      නමුත් එකෙක්ට වත් කියන්න බෑ මේ කියන දේවල් බොරුයි, මෙහෙම දේවල් මෙහෙ වෙන්නෙ නෑ කියලා..🤣

    • @h_i_m8836
      @h_i_m8836 8 днів тому

      ​@@amalsaumya සිරාවටම

  • @chinthasilva7966
    @chinthasilva7966 12 днів тому +6

    Central london may be difficult. If you live out of london not so bad. My daughter complain about only weather.

  • @Koho-t4q
    @Koho-t4q 12 днів тому +2

    Sahathika attha❤❤❤❤❤❤❤

  • @piyalporage9411
    @piyalporage9411 12 днів тому +14

    මෙ පිස්සු දෙන්නා අදම පලයන් ලංකාවට .පටිට හොරැ දෙන්නෙක්
    අපි හොදට ඉන්නවා uk වල
    ලංකාවට ගිහින් මාස 6 යන විටට
    අාපු එන්න දගලනවා

    • @funnysl8695
      @funnysl8695 12 днів тому +3

      Playn Hutto yanna England suddoth rata dala.ynwa me tikmai kiynne investersla inne naha England wlaa dubai Thailand move wela inne eu ekn ain unu heenamanaya nisa aye oka godakanna baa indian unatamq sinna wenawa lagadima😂

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +2

      අනේ බං අපිත් මෙහෙ citizen තමා..
      උබලා වගේ කෑලෑවල ජීවත්වෙන එවුන්ට මේව දකින්න වෙන්නෙ නෑ..
      මෙ කතා කරන්න central london ගැන..
      උබලා වගේ ඉදලා හිටලා පොටො ගහන්න central london එන එවුන්ට ඕව තෙරෙන්නෙ නෑ.

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      ​@@amalsaumyaඑල එල 😂

    • @jlap55
      @jlap55 10 днів тому

      To my expereince, UK is not a good place to live. copared to that SL is much better place. Most people who say UK is good is afake. They just show off and show that their decission is correct. But actually they suffer

    • @h_i_m8836
      @h_i_m8836 10 днів тому

      @jlap55 brother is uk good for earn ??

  • @dilanmaduwindana
    @dilanmaduwindana 12 днів тому +3

    Math London inne...lankawata yanna thibunanm kiyala hithuna wada ananthai....

    • @MaliniRajapakse-b7p
      @MaliniRajapakse-b7p 10 днів тому

      It’s not like 20 years ago. Life has become difficult. From my experience every country is the same. If you have good academic qualifications you can get a good job and make a good life.

  • @rdharsana
    @rdharsana 11 днів тому +3

    කව්ද බන් මුන් 😂

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +2

      මෙහෙමනෙ බං සමහර එවුන් ඉන්නවා උන්ගෙ ජීවිත වල වටිනා කියලා තියෙන එකම දේ තමා UK ජීවත් වෙන එක.. උන් ලංකාවෙ ඉන්න එවුන්ට එහෙමත් හෙන ලොකු සීන් පෙන්නන්නෙ ඕකෙන්.. එහෙම එවුන් කොහොමත් මේ ගූ කේක් එකට අයිසින් ගානවාම තමා..

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому +1

      ​@@amalsaumyaඈ බන් දැන් මාලිමාව බලේට ආවා කියලා ආපහු ලංකාවට යන්න ඕනද? 😂😂

  • @Indi-g1v
    @Indi-g1v 11 днів тому +3

    Looks like these guys have not much of a clue for a proper comparison of Sri Lanka vs England. In any country if you are with the wrong circle, wrong area and also have a negative mindset like these two this is what you end up with..

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      Nah dude it’s more like u have never being to central London or living in there..

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 12 днів тому +5

    මේ කරපු දේ හරිම වටිනවා...මොකද අපේ මිනිසුන් දැනගන්න ඕනේ, මේ රටවල තිබෙන යථා ස්වාභාවය...ඔබලාට ජය, වාසනා 🙏❤️

  • @naili1808
    @naili1808 10 днів тому +1

    රනිල් කොරානේ.රට විකුනලා කන්න දුන්නා

  • @thumsithabandara4862
    @thumsithabandara4862 12 днів тому +2

    Germany 🇩🇪 nam ehema nee super country. Lankawa hodai diyunu unoth

  • @amarajeewaedirisinghe8722
    @amarajeewaedirisinghe8722 13 днів тому +3

    මම canada අවුරුදු 13

  • @Manu-eb4jw
    @Manu-eb4jw 12 днів тому +2

    Sampurana.atha.kathawa.rata.ennwita.thama.akay.agy.dannzy

  • @nilufa9881
    @nilufa9881 11 днів тому +4

    Two jokers
    Living only for 02 years and talking as he knows everything about in this country
    Other one is a delivery guy. Of course if you are not educated to a white colour job, you have to work hard to pay your bills 😅

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      Nah dude living in central London zone 1 for 12 years and holding British passport as well..
      anyway I can understand your pathetic Srilankan mindset too.. those attitudes are genetic and really hard to change..
      Those talk reflects it doesn’t matter how much u bragging about living UK, but it deep down u r an average Srilankan.

    • @jlap55
      @jlap55 10 днів тому

      Even if you are educated still stuck. almost 7 months in darkness and coldness. what a joke

    • @nilufa9881
      @nilufa9881 10 днів тому

      @@jlap55it can be a joke for you not for me Mr Joker 🤡

    • @nilufa9881
      @nilufa9881 8 днів тому

      @@jlap55 what do you mean by stuck and who the hell are you to give opinion about other people’s lives. If you want to live in SL it’s ur choice 🙄 ලිං මැඩියා දන්නේ ලිදේ ගැබුර විතරයි. If this country is so bad WTH spending so much money and coming here 😂😂😂

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 11 днів тому +2

    Boru kiyanna epa .අපිත් uk hitiya.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +2

      UK හිටියට කෑලෑවල ජීවත්වෙන එවුන්ට ඕව දකින්න, දැනගන්න වෙන්නෙ නෑ..
      Google and Utube එක පොඩ්ඩක් පාවිච්චි කරලා මේ කියන දේවල් හොයලා බලහල්ලා බොරුද කියලා..
      නිකන් තප්පුලන්නෙ නැතුව

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      එල මචං අපිත් දන්නවා UK වල Crime වැඩි කියලා ප්‍රධාන හේතුවක් තමා අනවශ්‍ය විදියට සංක්‍රමණිකයන් ගෙන්නපු එක
      දැන් මාලිමාව රටේ බලයට ආවා කියලා වෙන රටවල් වල ලංකාවේ එවුන් ආපහු ලංකාවට එන්න ඕනද? 😂😂
      ​@@amalsaumya

    • @amalsaumya
      @amalsaumya 10 днів тому

      නෑ ඉන්න එවුන්ට යන්න කියලා නෙවෙ කියන්නෙ.. ඒක 100% personal choice එකක්..
      මමත් මෙහෙ පොත අරන් දැන් අවුරුදු කීපයක් වෙනවා..
      මම ලංකාවට යන්නෙ මෙ සිදු උන ආණ්ඩුමාරුවත් එක්ක මෙහෙ කාමරයක් අස්සෙ හිරවෙලා ගෙවන ජීවිතෙට වඩා අතපය දිග ඇරල ඉන්න පුලුවන් ජීවිතයක් මට ලංකාවෙ තියෙන නිසා සහ ඉස්සරහට ලංකාවෙ නව අවස්‍තාවන් නිර්මාණය වෙනවා කියන විශ්වාසය උඩයි.
      ඉතිං ඒ නිසා මම කියන්නෙ ලංකාවෙන් ඔක්කොම උකස් කරලා විකුණලා මෙහෙ කාමර අස්සෙ හිරවෙන්න හිතාන එන්න ඉන්න අයට කැමති නම් තව පොඩ්ඩක් ඉවසන්න මොකද ඉස්සරහට ලංකාවෙ අපිට මීට වඩා හොද ජීවිතයකට උරුමකම්
      කියන්න ලැබේවි කියන එකයි.

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 10 днів тому

      @@amalsaumya 😂😂😂

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 10 днів тому +1

      ​@@amalsaumyaOw ඉතින් උබට ප්‍රශ්නයක් නෑ. ලංකාව ආයේ නරක තත්වයකට ආවොත් උබට ඉතින් ආයේ UK යන්න පුලුවන් නේ? පොත අර⁣ගෙනනේ තියෙන්නේ 😂😂

  • @1nikojohnson
    @1nikojohnson 12 днів тому +9

    UK ගූ ගොඩක් indian pak කෑව

  • @naddailam3501
    @naddailam3501 11 днів тому +1

    6:45 100% true brother.. Im from Nottingham !

  • @karathotascodrington9786
    @karathotascodrington9786 12 днів тому +2

    Aka danne api vithari

  • @SamudraWeligamage
    @SamudraWeligamage 12 днів тому +6

    Why don’t you come to Sri Lankan😁😁

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      1st of all it has to be “Srilanka” not “Srilankan”
      2nd of all as im saying in this Video I’m going back to SL in 4-5 years.
      Thanks

    • @SamudraWeligamage
      @SamudraWeligamage 11 днів тому +1

      @ it’s a printing mistake don’t wait for four five years🤣

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      @@SamudraWeligamage I have some debts to clear..
      Anyway unlike u i have more than half of my life left, so don’t wry I still have plenty of time to relax 😉

  • @sudarmasubhashini5944
    @sudarmasubhashini5944 12 днів тому +4

    ඇත්ත kathawa aiye❤❤❤❤

  • @chandragamage2182
    @chandragamage2182 9 днів тому +1

    Aa ballo tota enna keewada boruwaporanta epe ubala kuhakai lankawa un dane horakanta vitarai.

    • @amalsaumya
      @amalsaumya 6 днів тому

      තොපි වගේ ලංඩන් කියලා කෑලෑවල ජීවත්වෙවී උදේ ඉදන් රෑ වෙනකන් කුස්සි අස්සෙ නැත්නම් කාමර අස්සෙ ජීවත්වෙලා ඉදලා හිටලා අඩියක් ගහන එක ජීවිතය කරගත්තු හිපාටුවන්ට එංගලන්තෙ කියන්නෙ සුරපුරයක්..
      පොඩ්ඩක් google සහ utube කියන ඒවගෙ search කරලා බලහන් නිකන් තප්පුලන්නෙ නැතුව..

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 11 днів тому +3

    UK වල Crimes ටිකක් වැඩි තමා ප්‍රධාන හේතුවක් අනවශ්‍ය සංක්‍රමණිකයන් උන් තමා ගොඩක්ම අපරාධ වලට සමිබන්ධ.
    එහෙමයි කියලා ලංකාවට ආපහු එන්න ඕන කියලා නෑ. මාලිමාව බලේට ආවා කියලා ලංකාවට එන්න ඕන ඈ?😂😂

  • @shameerawijesinghe8216
    @shameerawijesinghe8216 12 днів тому +4

    Pissu pakayo dennek 😂😂

    • @amalsaumya
      @amalsaumya 11 днів тому +1

      Central London වලට අඩියවත් තියලා නැති, වීසත් නැතුව කැලෑවට වෙලා ඉන්න එවුන්ට මේව එහෙම තමා තෙරෙන්නෙ..
      පොඩ්ඩක් utube search කරලා බලපන් මෙ කියන ඒවා..

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому +1

      ​@@amalsaumya ow ලංකාව තමා ලෝකේ උතුම්ම රට 😂

  • @athulajayasundara2519
    @athulajayasundara2519 11 днів тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx 12 днів тому +1

    මට ඔන ඔය මල්ලි ගෙ ph nb eka

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      Leave yours here, we will make him contact u.. cheers

  • @dineshalakshani6591
    @dineshalakshani6591 12 днів тому +1

    😂😂😂😂

  • @charithpriyankara9211
    @charithpriyankara9211 12 днів тому +6

    ආන්ඩුව කියපු විදුලි බිල,තෙල් මිල අඩු වීම කෝ.ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති,හොරකම නොමැති,කයිය පමනක් සහිත ආන්ඩුවක් පමණයි.විසදුම පාටලි චම්පික පමනයි.

    • @chinthakamohan
      @chinthakamohan 12 днів тому +4

      yako thama yanne Ranilge Ayawaye kote adinne,, danna magulak kiyapan,, patali porak thamai habai uge pakshe u witharai,,, anith euwn gana hoyala baluwada,,,,

    • @nisammohomed
      @nisammohomed 12 днів тому +3

      පම්පික 😊 ගල් අඟුරු හොරා ගැනද කියන්නේ😂😂😂😂

    • @charithpriyankara9211
      @charithpriyankara9211 12 днів тому +2

      @@nisammohomed ගල් අගුරු වංචාව සම්බන්ධව හොයල කතා කරන්න.චම්පික සම්බන්ධය පුලුවන් නම් දාන්න.හිතලු කියවන්නේ නැතිව.

    • @charithpriyankara9211
      @charithpriyankara9211 12 днів тому +1

      @@chinthakamohan ජෙප්පන්ගේ අනුරගේ ඉදන් කොර වෙලා ඉන්නේ.ප්‍රායෝගික විසදුම නැතිව,කයිය විතරයි මේ ආන්ඩුවේ .

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 12 днів тому +1

      Patali mokadda

  • @asankapremalal1617
    @asankapremalal1617 12 днів тому +2

    Sahathika attha ❤❤❤❤❤❤