Chat With Diluka
Chat With Diluka
  • 131
  • 257 747

Відео

ඕන කට්ටක් කන්න පූළුවන්නම් යුරෝපේ රටකට එන්න | Agent ලා නොකියන තිත්ත ඇත්ත #europejobvisa
Переглядів 46019 годин тому
#europejobvisa #jobvisa #uknews ඕන කට්ටක් කන්න පූළුවන්නම් යුරෝපේ රටකට එන්න | Agent ලා නොකියන තිත්ත ඇත්ත #europejobvisa UK student visa new rules,#HarshaAndSophia,#UKSinhala,#CanadaSinhala,UK sri lanka,UK visa sinhala,UK new rules sinhala,UK visa new rules,Health and Care Worker visa,health and care visa,care worker visa,healthcare worker visa,senior care worker,healthcare assistants,easy jobs i...
අවුරුදු 12ක් එංගලන්තයේ ගතකරපු ජීවිතේ අමිහිරිම අත්දැකීම් කියන අමල් #UK #lifestyle
Переглядів 5 тис.День тому
#uklifestyle #englandvisa #uknews අවුරුදු 12ක් එංගලන්තයේ ගතකරපු ජීවිතේ අමිහිරිම අත්දැකීම් කියන අමල් #UK #lifestyle @ChatwithDiluka UK student visa new rules,#HarshaAndSophia,#UKSinhala,#CanadaSinhala,UK sri lanka,UK visa sinhala,UK new rules sinhala,UK visa new rules,Health and Care Worker visa,health and care visa,care worker visa,healthcare worker visa,senior care worker,healthcare assistants...
අලුත් ක්‍රීඩා ඇමති ගැන කියන Professional Boxing Coach in the USA Bandula Rathnapala
Переглядів 389Місяць тому
#sportnews #sports #boxing අලුත් ක්‍රීඩා ඇමති ගැන කියන Professional Boxing Coach in the USA Bandula Rathnapala
Sri Lanka Human Rights Commission Coordinator Chandrasiri Vitaranage Lanka Human Rights Organization
Переглядів 528Місяць тому
#humanrights #SriLankaHumanRights #low ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකාරක චන්ද්‍රසිරි විතාරණගේ මහතා මානව හිමිකම් පිළිබඳව කළ සම්පූර්ණ කතාව.
අගමැතිනියත් එක්ක කොළඹින් කාන්තාවො 5 යි ❤️ මාලිමාවෙන් මැති සභය පුරවමු
Переглядів 300Місяць тому
අගමැතිනියත් එක්ක කොළඹින් කාන්තාවො 5 යි ❤️ මාලිමාවෙන් මැති සභය පුරවමු මාලිමාවේ රිදී සීනුව! හරිණි අමරසුරිය Harini Amarasuriya #npp #samanmalee_gunasingha #hariniamarasuriya
2024 Election එකේ වෙනස් වෙන දේවල් ගැන කියන Manjula Gajanayake | ඇගිල්ල පාට කරන්නේ අපි හොරුද?
Переглядів 183Місяць тому
#election2024 #news #npp #akd #politics 2024 Election එකේ වෙනස් වෙන දේවල් ගැන කියන Manjula Gajanayake | ඇගිල්ල පාට කරන්නේ අපි හොරුද?
Boxing ක්‍රීඩාවට වෙන්න යන දේ ගැන කියන Bandula Rathnapala
Переглядів 163Місяць тому
#sport #sportnews #boxing විශේෂ දැනුම් දීමයි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බොක්සින් 2024 ඉහත තරගාවලිය මේ වන විට කොළඹ රෝයල් මාස් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර ගිලන් රථයක් නොමැති නිසා අද දින තරගාවලිය නතර කරන ලදී එහිදී ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් ආදි බොක්සින් ක්‍රීඩකයන්ගේ සංගමය වෙත මෙම අර්බුදය දැනුම් දුන් අතර එහිදී ආදි බොක්සින් ක්‍රීඩා සමාජයේ නිලධාරීන් මේ සඳහා ඉතා ඉක්මනින් සුභ දායී ...
ලංකාවේ හොකී ක්‍රීඩාවට සුබ කාලයක් #HokeyMatch @ChatwithDiluka| DS Sport CLUB
Переглядів 712Місяць тому
#hockey #hockeymatch #srilankasports #npp #hariniamarasuriya We sincerely hope you will consider our invitation and join us as a sponsor, supporting our mission. You may choose to sponsor listed items (one or multiple). Additionally, we are open to discuss any other suggestions that might benefit both your business and the PHL. Please refer the Annexation for details on sponsorship rights, more...
Premier Hokey League තරගාවලිය ආරම්භ වෙයි #PHL #hokey #sports
Переглядів 1352 місяці тому
Premier Hokey League තරගාවලිය ආරම්භ වීමට පෙරදින කොළඹ හා ගාල්ල හොකී සංගම් සභාපති වර්තමාන මාතලේ දිස්ත්‍රික් හොකී සංගමයේ උප සභාපති මුරාඩ් අමිර්ඩීන් මහතා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව
ඈත ගමකින් ඇවිත් එංගලන්තයේ #cricket ගහන Dilesh Gunaratne
Переглядів 3,8 тис.2 місяці тому
#criket #criketnews #criketmatch ඈත ගමකින් ඇවිත් එංගලන්තයේ #cricket ගහන Dilesh Gunaratne @ChatwithDiluka
ඇමරිකානුවන්ට බොක්සිං උගන්වන අපේ Boxing coach | Bandula Rathnapala
Переглядів 1,1 тис.2 місяці тому
#SrilankaBoxing #boxingtraining #boxing #boxingnews
කොන්දේසි විරහිතව මාලිමාවට උදවි කරන තරුණයා #npp @ChatwithDiluka
Переглядів 7832 місяці тому
#hariniamarasuriya #priminister #npp #jathikajanabalawegaya හරිනි ගැන ඇත්ත කියන ශිරාන් #hariniamarasuriya අනුර 2015 දී දීපු පොරොන්දුව
සජිත් ප්‍රේමදාස පැරදුනේ ඇයි? @ChatwithDiluka #sajithpremadasa
Переглядів 8 тис.3 місяці тому
#sajith #presiden2024 #election2024 #sajithpremadasa සජිත් ප්‍රේමදාස පැරදුනේ ඇයි? @ChatwithDiluka #sajithpremadasa
මං එකෙන්ම මාලිමාවට රංගන ශිල්පිනී Wasanthi Gunarathna එංගලන්තයේ සිට @ChatwithDiluka
Переглядів 6043 місяці тому
මං එකෙන්ම මාලිමාවට රංගන ශිල්පිනී Wasanthi Gunarathna එංගලන්තයේ සිට @ChatwithDiluka
සජිත් ප්‍රේමදාස ජනාධිපති කළ යුත්තේ ඇයි #ඉතාලියේ ඉන්න ලහිරු කියන කතාව #sajithpremadasa
Переглядів 21 тис.3 місяці тому
සජිත් ප්‍රේමදාස ජනාධිපති කළ යුත්තේ ඇයි #ඉතාලියේ ඉන්න ලහිරු කියන කතාව #sajithpremadasa
පුහු සටන් පාඨ වලට රැවටෙන්න එපා | සජිත් ප්‍රේමදාස ගැන තිස්ස අත්තනායක හෙළිකරන ඇත්තම කතාව
Переглядів 1,5 тис.3 місяці тому
පුහු සටන් පාඨ වලට රැවටෙන්න එපා | සජිත් ප්‍රේමදාස ගැන තිස්ස අත්තනායක හෙළිකරන ඇත්තම කතාව
ක්‍රීඩාවට හෙන ගැහිලා ගියේ දේශපාළුවෝ නිසා P K Aluvihare with Diluka Weerasooriya
Переглядів 3613 місяці тому
ක්‍රීඩාවට හෙන ගැහිලා ගියේ දේශපාළුවෝ නිසා P K Aluvihare with Diluka Weerasooriya
පරාජය රනිල්ගේ නලලේ කොටලා ඉවරයි #npp npp @ChatwithDiluka
Переглядів 6613 місяці тому
පරාජය රනිල්ගේ නලලේ කොටලා ඉවරයි #npp npp @ChatwithDiluka
තරුණයෝ අනුරට ඡන්දය දෙන්නේ අසීමිත බලාපොරොත්තු තියාගෙන #npp #sajith @ChatwithDiluka
Переглядів 9213 місяці тому
තරුණයෝ අනුරට ඡන්දය දෙන්නේ අසීමිත බලාපොරොත්තු තියාගෙන #npp #sajith @ChatwithDiluka
එංගලන්තයේ ඉඳන් අනුරට ඡන්දය දෙන්න එන රටට ආදරේ කොල්ලෙක් #npp @ChatwithDiluka
Переглядів 23 тис.3 місяці тому
එංගලන්තයේ ඉඳන් අනුරට ඡන්දය දෙන්න එන රටට ආදරේ කොල්ලෙක් #npp @ChatwithDiluka
එංගලන්තයේ ඉඳන් ලංකාවේ දේශපාලනේ දකින හැටි #akd #sajith #ranil #namal_rajapaksha @ChatwithDiluka
Переглядів 3443 місяці тому
එංගලන්තයේ ඉඳන් ලංකාවේ දේශපාලනේ දකින හැටි #akd #sajith #ranil #namal_rajapaksha @ChatwithDiluka
හොකි ක්‍රීඩාවේ සිහිනය සැබෑවෙයිද?, රඟන්න කට්ටිය හිටියට කරන්න කවුරුත් නෑ
Переглядів 4194 місяці тому
හොකි ක්‍රීඩාවේ සිහිනය සැබෑවෙයිද?, රඟන්න කට්ටිය හිටියට කරන්න කවුරුත් නෑ
Dubai job පැයට ලක්ෂ 4 ක් ගෙවලා යන්න වෙන ඩුබායි මරිනා VIP Luxury යාත්‍රාවේ සේවය කරන ලංකාවේ කෙල්ල
Переглядів 1,1 тис.4 місяці тому
Dubai job පැයට ලක්ෂ 4 ක් ගෙවලා යන්න වෙන ඩුබායි මරිනා VIP Luxury යාත්‍රාවේ සේවය කරන ලංකාවේ කෙල්ල
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට මොකද වෙන්නේ? @ChatwithDiluka
Переглядів 8224 місяці тому
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට මොකද වෙන්නේ? @ChatwithDiluka
ලංකාවේ අය එංගලන්තයේ ගිහින් ගහන #cricket @ChatwithDiluka
Переглядів 6704 місяці тому
ලංකාවේ අය එංගලන්තයේ ගිහින් ගහන #cricket @ChatwithDiluka
ඉන්න හොඳම රට #france | රට යන්න හිතන කෙනෙක්ට ඇත්තම දැනගන්න මේක බලන්න @ChatwithDiluka
Переглядів 9 тис.5 місяців тому
ඉන්න හොඳම රට #france | රට යන්න හිතන කෙනෙක්ට ඇත්තම දැනගන්න මේක බලන්න @ChatwithDiluka
France jobs ගැන කියන ලංකාවේ සුරූපිනිය #france යන්න කලින් මේකත් බලන්න @ChatwithDiluka
Переглядів 1,3 тис.5 місяців тому
France jobs ගැන කියන ලංකාවේ සුරූපිනිය #france යන්න කලින් මේකත් බලන්න @ChatwithDiluka
ගෑනු ළමයා කැමති උනත් අකමැති උනත්ඒක ස්ත්‍රී දූෂණයක් @ChatwithDiluka
Переглядів 6115 місяців тому
ගෑනු ළමයා කැමති උනත් අකමැති උනත්ඒක ස්ත්‍රී දූෂණයක් @ChatwithDiluka

КОМЕНТАРІ

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 дні тому

    කළණ මල්ලි ඔයා ඉන්න තැනට මාව ගන්න කො

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 дні тому

    කළණ මල්ලි ඔයාගෙ වට්ස්සැප් නම්බ⁣රේ එවන්න කො

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 дні тому

    මල්ලි මටත් උදව් කරන්න කො ඩ්ලවරි

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 дні тому

    මට බර වැඩ කරන්න පුළුවන්

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 дні тому

    අනෙ මල්ලි උදව් කරන්න කො මටත් එන්න

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 4 дні тому

    London නෙමෙයි UK කියන්නෙම තනිකර ජරාවක්. සල්ලි දීල එන්න තරම් වටින රටක් නෙමෙයි 🤣🤣🤣🤣🤣

  • @supunlakshantha-rh3cm
    @supunlakshantha-rh3cm 6 днів тому

    Macha sathutui me video eka dakkama. Oya wage videos daanne keeyen kee denaada. Budhusaranai dennatama ❤❤❤❤❤❤

  • @imthiyazahamed9331
    @imthiyazahamed9331 6 днів тому

    ලන්ඩන් වල චාටර් වන දෙන්නෙක්. අපි හරි සැහෙන් England වල ඉන්නෙ

  • @peterneydorff6784
    @peterneydorff6784 8 днів тому

    £5 වලට London වල පෙරේතයෝ වගේ හම්බ කරනවා. හරියට ඉගෙන ගෙන job කරන්න. හරි තැනක ජිවත් වෙන්න. 😂

    • @amalsaumya
      @amalsaumya 7 днів тому

      උබල වගේ කෑලෑවලට වෙලා සරණාගත ගහගෙන £5 ට කාර් වොශ් වල වෑඩ කරන්නෙ නෑ බං හැමඑකාම.. මේ කතා කරන්නෙත් මාසෙට £5000 හොයලා british passport එකත් අතේ තියාගෙන තමා.. නමුත් ඒ කිසි දෙයකින් මේකෙ තිත්ත ඇත්ත වසන් කරන්න ඕන නෑ අපිට.. මොකද තොපිට වගේ අපේ ජීවිත වල වටිනා කියන එකම දේ england වල ජීවත් වෙන එක නෙවෙ යකෝ.. අපි නොදන්න අති බහුතර ලංඩන් ජීවිත..

    • @peterneydorff6784
      @peterneydorff6784 6 днів тому

      මොන මගුලකටද British passport එකත් අරගෙන තවත් ඉන්නේ . Passport එක දිලා ලංකාවට යනවෙකෝ කියවන්නේ නැතුව. අපිත් England වල තමයි ඉන්නේ. ඔය කියන කිසි දෙයක් අපිට නම් වෙලා නැහැ. සුදුසු කම් නැතුව රට වලට ආවහම ඔහොම තමයි ජිවත් වෙන්න වෙන්නේ. Uk කියන්නේ London city එකම නෙමෙයි.

  • @peterneydorff6784
    @peterneydorff6784 8 днів тому

    😂 පිස්සෙක් මිනිස්සුනට යන්න විදිහක් නැතුව ඉන්නවා. කුහකයෙක් මු යන්න ඉන්න මිනිස්සුන්ගේ ඔලුව අවුල් නොකර ඉන්න. Uk හරි විදිහට දැකලා නැතුව බොරැ talk දෙන්න එපා. 😂😂

    • @amalsaumya
      @amalsaumya 7 днів тому

      උබල වගේ ජීවිතේ එංගලන්තයේ ජීවත්වෙනවා කියන එක ඇරෙන්න ජීවිතෙ වෙන කිසිම වටින දෙයක් නැති ගෝතයන්ට නම් එංගලන්තය කිවුවාම ඊට වඩා දෙයක් නෑ.. වීසා එකක් හම්බුනාමවත් ඔය කැලෑවෙන් පොඩ්ඩක් එලියට ගිහින් ලෝකෙ ඇවිදලා බලපල්ලා.. එංගලන්තයට වඩා ජීවිතයක් තියෙනවා කියලා තොපිට පෙනෙයි. අපි නොදන්න අති බහුතර ලංඩන් ජීවිත.. අනේ නිකන් පලයල්ලා බං යන්න.

  • @DilankaNadeeshani-v9j
    @DilankaNadeeshani-v9j 9 днів тому

    Apith uk thamai inne.Apita nam ohoma prashna nae.Wheather eka thamai ekama aula.

  • @chandragamage2182
    @chandragamage2182 9 днів тому

    Mw raten kana welatath topita henagahanawa

    • @amalsaumya
      @amalsaumya 7 днів тому

      මෙහෙමනෙ බං උබලා වගේ යල්පැනපු, එංගලන්තයේ ජීවත් වෙනවා කියන එක ඇරෙන්න වෙන වටින කියන කිසිම දෙයක් තමන්ගෙ ජීවිත වල නැති එවුන්ට මේක ඉතිං සුරපුරයක්.. ඒ නිසා උබලා ඉතිං මොන කට්ට කෑවත් මේ ගූ කේක් එකට අයිසින් දාල ලංකාවෙ ඉන්න එවුන්ව ඉරිසියා වෙන්න රගලා පෙන්නවා.. නමුත් අපිට අපේ ජීවිතවල වෙන වටින දේවල් තියෙනවා බං ඒ නිසා මෙ අපි ඇත්ත කියන්න බය නැ.. මේ කියන දේවල් එකක් හරි බොරු කියනවාබ්නම් මම ඕන තරම් සාක්ශි එවන්නම්.. Internet පවිච්චි කරන්න දන්නවා නම් උබට උනත් පුලුවන් google හෝ utube search කරලා ඕන තරම් වීඩියෝ බලාගන්න.

  • @chandragamage2182
    @chandragamage2182 9 днів тому

    Aa ballo tota enna keewada boruwaporanta epe ubala kuhakai lankawa un dane horakanta vitarai.

    • @amalsaumya
      @amalsaumya 7 днів тому

      තොපි වගේ ලංඩන් කියලා කෑලෑවල ජීවත්වෙවී උදේ ඉදන් රෑ වෙනකන් කුස්සි අස්සෙ නැත්නම් කාමර අස්සෙ ජීවත්වෙලා ඉදලා හිටලා අඩියක් ගහන එක ජීවිතය කරගත්තු හිපාටුවන්ට එංගලන්තෙ කියන්නෙ සුරපුරයක්.. පොඩ්ඩක් google සහ utube කියන ඒවගෙ search කරලා බලහන් නිකන් තප්පුලන්නෙ නැතුව..

  • @sathsariekanayake3780
    @sathsariekanayake3780 9 днів тому

    Apith London aurudu 25k wenawa.. eka ekkenage hasirima anuwa thama hema deyakma..ape lamainuth hodata igana gannawa.. Ai oyala mehe inne hoda naththam ? Please oyalata lankawata yanna puluwanne😂 Apitanam adatath kisima karadarayak neha..desea hariyata wasey wenna oni

    • @amalsaumya
      @amalsaumya 9 днів тому

      මේකෙ ඉන්නෙ එවුන් බාගෙට බාගයක්ම ඇත්තටම දෙයක් බලලා කියවලා ඒකෙන් කියන දේවත් තේරුම් ගන්න බැරි එවුන් ඉන්නෙ.. ගොඩක් එවුන්ට උන්ගෙ ජීවිතව තියෙන වටිනම දේ තමා UK ජීවත් වෙන එක.. ඒ නිසා ඒකට මොකක් හරි පහරක් වදිනවා කියලා දැනුන තැන පිස්සු විකාරෙන් වගේ මරු කියවනවා..😂😂 නමුත් එකෙක්ට වත් කියන්න බෑ මේ කියන දේවල් බොරුයි, මෙහෙම දේවල් මෙහෙ වෙන්නෙ නෑ කියලා..🤣

    • @h_i_m8836
      @h_i_m8836 8 днів тому

      ​@@amalsaumya සිරාවටම

  • @kumarakannangara7740
    @kumarakannangara7740 10 днів тому

    Why you both not coming to srilanka if the situation is that bad in London 😆

  • @mahindasubasinghe9492
    @mahindasubasinghe9492 10 днів тому

    npp එක රට හදයි කියලා බලාපොරොත්තු වන විශ්වාසයෙන් කරපු වීඩියෝවක්. ආන්ඩුවක් පත්වුන එක හරි හැබැයි තාම හැබැයි ඔය කියන සිස්ටම් චේන්ජ් එකක් එන්න තව අවුරුදු ගනනාවක් යයි.

    • @amalsaumya
      @amalsaumya 9 днів тому

      අන්න හරි.. ඒ නිසා මෙ කියන්නෙ එන්න ඉන්න එවුන්ට මිසක් මේක තමා ස්වර්ගය කියලා මේකෙ ඉන්න අයට නෙවෙ.. මොකද දැන් රට එන අය එන්නෙ ආසාවට නෙවෙ ලංකාවෙ ඉන්න බැරිකමට.. එතකොට එ මිනිස්සු එන්නෙ එයාලගෙ සේසතම උකස් කරලා හෝ විකුණලා දාල.. එහෙම ඇවිත් ආය ලංකාව හොද අතකට හැරුනත් ඒ මිනිස්සුන්ට ආය යන්න බෑ මොකද එයාල එහෙ ජීවිතය නැති කරන් තමා මෙහෙ ඇවිත් ඉන්නෙ.

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 10 днів тому

    ඔය හොරකම්වලට ප්‍රධාන හේතුව සංක්‍රමණිකයෝ ඕක ඔය විදිහටම පැරිස් වල එතකොට ඉතාලියේ නෙදර්ලන්තේ ජර්මනිත් තියෙනවා😢

  • @devindasumanasekara2133
    @devindasumanasekara2133 11 днів тому

    100% agreed, bro

  • @naili1808
    @naili1808 11 днів тому

    රනිල් කොරානේ.රට විකුනලා කන්න දුන්නා

  • @naili1808
    @naili1808 11 днів тому

    මෙි කියන අය ආපහු ලංකාවට එනවා කියන්නේ බොරැනේ. .

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      දේවාලයක් දාගත්තනම් නරකද පේන කියන්න...🤪🤪

  • @naili1808
    @naili1808 11 днів тому

    ලංඩන් නැතිව Scotland වගේ හොදයි මම දන්නම අය ඉන්නවා ගෙවල් අරගන ලමයි ඉස්කෝලේ දාගන ලස්සනට ඉන්නවා . එයාලා නමි කවදාකවත් ලංකාවට එන්නේ නැහැ .. අපටත් එන්නලු එහාට

  • @naili1808
    @naili1808 11 днів тому

    මුස්ලිම් දෙමල නේපාල් ඒ අය ඒ අයගෙ ජාතියට උදවි කරගන්නවා. නමුත් අපේ රටෙි ගිහිල්ලා ඉන්න සිංහල මිනිස්සු මහ පර ජාතියක් කිවිවොත් හරි. කිසිම කෙනෙකුට උදවි කරන්නේ නැහැ .

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 11 днів тому

    ආණ්ඩු ගැන කතාකරනවනම් chapa නිදහස් කියලා යූටියුබ් වලට ගිහිල්ලා බලන්න රටේ තත්වය කොහොමද කියලා

  • @ishanmanju229
    @ishanmanju229 11 днів тому

    Engalantha kaarayo ratawal mankolla kaala kaala dan anthima adiye yanne .ape rajayata Bala karanna ona danma kautukagarawala thiyena ape purawasthu denna kiyala Bala karanna ona ♥️

  • @diondias5546
    @diondias5546 11 днів тому

    උබල චිකාගෝදබම් ඉන්නෙ? Uk ඇවිත් ගේම ගහගන්න ගේමක් දෙන්න ඕන බ්‍රෝ... ලෝකෙ කොහෙ ගියත් ඔය සීන් අඩු වැඩි වශේන් තියෙනව බ්‍රෝ.. ගේම ගොඩදාගන්න බැරි වෙලා නන්නත්තාර උනාට පස්සෙ කාපු තැන නොරී මක බෑවිලා යන්න බ්‍රෝ... උබලට වඩා පට්ට කටුකාල ගේම ගොඩදාගත්ත උන් මේකෙ ඉන්නව ලංකාවටත් කීය කීය හරි දාං හැපි එකේ ඉන්න.. ගොං නයි අරින්නෙ නැතුව මාරු වෙයං බ්‍රෝ.... එකක් කියන්නම්..ලෝකෙ හොදම තැන කොහෙද කියල ඇහුවොත් .. ඔවු ලංකාවම තමා...තර්ක නෑ.. ඒකත් නැතිබංගස්තාන කරපු නිසා තමා බ්‍රෝ කවුරු කවුරුත් රට ආවෙ.. ෆිංග්ලන්ඩ් කොහෙද බං තියෙන්නෙ..😅😅😅

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      සමහර එවුන් ඉන්නවා බං උන්ගෙ ජීවිතේ උන්ට කියවන්න තියෙන වටිනකම දේ තමා Uk ජීවත්වෙනව කියන එක.. ඔය එහෙම කියන ගොඩක් එවුන්ට වීසත් නෑ ඉන්නෙත් අත උස්සලා cash in hand එකක් කරගෙන.. උන් ලංකාවෙ එවුන්ට ලොකු සීන් එක දාන්නෙත් ඒ UK ඉන්න සීන් කියලමයි.. උන්ගෙ ජීවිතේ ආතල් එකක් කියලා උන් දන්න එකම දේ තමා අඩියක් ගහන එක.. උබලට පැය 10-12 වැඩ කරගෙන කාමරයක් අස්සට වෙලා අඩියක් ගහගෙන ඉන්න එක ජීවිතයක් උනාට ලංකාවෙ කාල බීල ඇවිදලා ඉන්න පවුලකට මෙහෙට ඇවිල්ලා ඒ ජීවිතේම විදින්න බෑ බං. ඒක නිසා උබලගෙ ඒ excitement එකට කියන ආතල් කතා වගේම මෙහෙ මේ ඇත්තත් මිනිස්සු දැනගෙන ඉන්න එක හොදයි.. (මෙහෙම කියන මමත් මගෙ පොත අරන් දැන් අවුරුදු 5 ක් )

    • @diondias5546
      @diondias5546 11 днів тому

      @amalsaumya බ්‍රෝ ඇයි රටකට එන්නෙ කෙනෙක්?? ලංකාව වගේම කියල හිතංද? කාල බීල ඇවිදල අඩියකුත් ගහල සිංදුවකුත් කියල හොද වාහනේකුත් තියං නයකුත් නැතුව හම්බකරන එකෙන් හොදට ලංකාවට වඩා ලංකාවෙ දේවල් හොදට උයං කාල පන්සල් පල්ලිත් ගිහිං අද මංනම් ඉන්නෙ කායුතු කට්ට කාපුනිසා....කටුකන්න බැරි උං ඔක්කොම පහුගිය කාලෙ රැල්ලට රට ඇවිත් නටන්න බැරි තැන පොලොව ඇදයි කියල වීඩියෝ දදා වැලපෙන්න එපා මොකද මේකෙන් ගේම ගොඩදාගත්ත උන්ට අවුල් එතකොට.. උබල ගැලපෙන්නෙ නෑ රටවල් වල යන්න.. පලයල්ල පලයල්ල අපි කොහොම හරි පවුම් එවන්නම් සහෝ උබලට ජීවත් වෙන්න.. ඇත්තටම මච්ං උබල රට ආවෙ කොහොම ඉන්න හිතංද බං..🙃🤔😁

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      @ උබල වගෙ too excite එවුන් මම දැන් ගොඩක් කල් ඉදන් දකිනවා බං.. උබගෙ ආතල් එක ගනින් කොල්ලො.. අපි ආය මේකට එන්නෙ ආතල් එකක් අරන් යන්න බං... වීසා එකක් හම්බුන වෙලාවක පොඩ්ඩක් travel කරහන්.. ලෝකෙ ලොකුයි බං.. Uk නෙවෙ

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      @ අපි නම් අදක ඊයෙක නෙවෙ බං මේකට ආවෙ.. අවුරුදු ගානක ඉදන් british පොත් තියන් තමා කතා කියන්නෙ.. (අත් උස්සලා ගත්ත ඒව නෙවෙ හොදේ..😉)

    • @diondias5546
      @diondias5546 11 днів тому

      @@amalsaumya too excite ?? 😃😁... මටද කියන්නෙ? සෑහීමකට පත්වීමයි උබ ඔය උඩ දාල තියෙන english වචනෙයි දෙකක් කොල්ලො... NPP ආවයි කියල too excite වෙන්න එපා පුතේ.. ගෝට ගෙනත් too excite විච්ච උන් රටෙත් නැතුව ගියා නේද? කාලෙක උබේ මෙන්ටලි එකේම හිටිය බ්‍රො අපි, ලංකාව දැං මරු කියල අපිත් ඇදුම් පැක් කලා පැක් කරපු අනිත් උංගෙං බාගයක් ආයෙත් uk බ්‍රෝ.. ඉතුරු උං වෙන රටවල ආයෙත් 😁... වෙලාවට නොගියෙ.. හරි හරි මචං මාත් වොක්කෙන්ම මලිමාවට තමා ..ජෝක් පැත්තක දාමු අනුර ගැන දරුනුවට බලාපොටිත්තු තියං ඉන්නව මුන් උන් වගේ නෙමෙයි කියල.. උබල යනවනම් පලයල්ල උන්ට රට හදන්න පිට ඉන්න උන්ගෙනුත් උදවු ඕන පුතේ... අපි ඉන්නම්.. දවසක එන්නම්.

  • @MaliniRajapakse-b7p
    @MaliniRajapakse-b7p 11 днів тому

    Unfortunately England has been invaded by immigrants from all over the world because of human rights and benefits. When I came to England 30years ago it was very different. Life was easy. Most people who came were educated. Since we got joined EU crimes went up. No one got screened and the criminals enter the country. Which is why everyone voted for Brexit. It’s not only in England whole Europe crime rate has gone up because of immigration. If anyone feels bad about this country they should find a better country to live. Complaining is not the answer. I think the law in this country should be tough and must change the benefit system. Everyone should pay tax and must work hard. If you have academic qualifications you can get a good job and make a good life. This is my years of experience in this country. Learn to adopt yourself without complaining.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      No ine is complaining here, even I have the British passport.. But everything in this video is 100% ture and anyone can google or search in utube ull find plenty of evidence to vouch those things. My only point is most of ppl live in uk only talk about the bright side, but no one like to talk about dark side coz then they can’t brag about their living in uk life to ppl live in Srilanka. May be try understand my point

    • @MaliniRajapakse-b7p
      @MaliniRajapakse-b7p 11 днів тому

      @@amalsaumya

  • @naddailam3501
    @naddailam3501 11 днів тому

    6:45 100% true brother.. Im from Nottingham !

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 11 днів тому

    UK වල Crimes ටිකක් වැඩි තමා ප්‍රධාන හේතුවක් අනවශ්‍ය සංක්‍රමණිකයන් උන් තමා ගොඩක්ම අපරාධ වලට සමිබන්ධ. එහෙමයි කියලා ලංකාවට ආපහු එන්න ඕන කියලා නෑ. මාලිමාව බලේට ආවා කියලා ලංකාවට එන්න ඕන ඈ?😂😂

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 11 днів тому

    Boru kiyanna epa .අපිත් uk hitiya.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      UK හිටියට කෑලෑවල ජීවත්වෙන එවුන්ට ඕව දකින්න, දැනගන්න වෙන්නෙ නෑ.. Google and Utube එක පොඩ්ඩක් පාවිච්චි කරලා මේ කියන දේවල් හොයලා බලහල්ලා බොරුද කියලා.. නිකන් තප්පුලන්නෙ නැතුව

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      එල මචං අපිත් දන්නවා UK වල Crime වැඩි කියලා ප්‍රධාන හේතුවක් තමා අනවශ්‍ය විදියට සංක්‍රමණිකයන් ගෙන්නපු එක දැන් මාලිමාව රටේ බලයට ආවා කියලා වෙන රටවල් වල ලංකාවේ එවුන් ආපහු ලංකාවට එන්න ඕනද? 😂😂 ​@@amalsaumya

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      නෑ ඉන්න එවුන්ට යන්න කියලා නෙවෙ කියන්නෙ.. ඒක 100% personal choice එකක්.. මමත් මෙහෙ පොත අරන් දැන් අවුරුදු කීපයක් වෙනවා.. මම ලංකාවට යන්නෙ මෙ සිදු උන ආණ්ඩුමාරුවත් එක්ක මෙහෙ කාමරයක් අස්සෙ හිරවෙලා ගෙවන ජීවිතෙට වඩා අතපය දිග ඇරල ඉන්න පුලුවන් ජීවිතයක් මට ලංකාවෙ තියෙන නිසා සහ ඉස්සරහට ලංකාවෙ නව අවස්‍තාවන් නිර්මාණය වෙනවා කියන විශ්වාසය උඩයි. ඉතිං ඒ නිසා මම කියන්නෙ ලංකාවෙන් ඔක්කොම උකස් කරලා විකුණලා මෙහෙ කාමර අස්සෙ හිරවෙන්න හිතාන එන්න ඉන්න අයට කැමති නම් තව පොඩ්ඩක් ඉවසන්න මොකද ඉස්සරහට ලංකාවෙ අපිට මීට වඩා හොද ජීවිතයකට උරුමකම් කියන්න ලැබේවි කියන එකයි.

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      @@amalsaumya 😂😂😂

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 10 днів тому

      ​@@amalsaumyaOw ඉතින් උබට ප්‍රශ්නයක් නෑ. ලංකාව ආයේ නරක තත්වයකට ආවොත් උබට ඉතින් ආයේ UK යන්න පුලුවන් නේ? පොත අර⁣ගෙනනේ තියෙන්නේ 😂😂

  • @rdharsana
    @rdharsana 11 днів тому

    කව්ද බන් මුන් 😂

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      මෙහෙමනෙ බං සමහර එවුන් ඉන්නවා උන්ගෙ ජීවිත වල වටිනා කියලා තියෙන එකම දේ තමා UK ජීවත් වෙන එක.. උන් ලංකාවෙ ඉන්න එවුන්ට එහෙමත් හෙන ලොකු සීන් පෙන්නන්නෙ ඕකෙන්.. එහෙම එවුන් කොහොමත් මේ ගූ කේක් එකට අයිසින් ගානවාම තමා..

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      ​@@amalsaumyaඈ බන් දැන් මාලිමාව බලේට ආවා කියලා ආපහු ලංකාවට යන්න ඕනද? 😂😂

  • @AsankaG
    @AsankaG 12 днів тому

    ❤❤❤❤❤

  • @harshinisarathchandra4550
    @harshinisarathchandra4550 12 днів тому

    Appreciate your genuine opinions. Better insight to who are following social media misinformation about moving to a new country.

  • @Dudevegaslv
    @Dudevegaslv 12 днів тому

    Englands most popular baby name2024 is Mohammad.That tells you lots of things !!!!!

  • @athulajayasundara2519
    @athulajayasundara2519 12 днів тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @manorim8947
    @manorim8947 12 днів тому

    කියපු හැමදේටම එකඟ වෙන්න අමාරුයි. ඒත් කියපු ගොඩක් දේවල් ඇත්ත. මමත් අවුරුදු 21 ක් ලන්ඩන් නුවර ජීවත් වෙන්නේ. ජීවිතේ කියන්නේ වැඩම විතරක් වගේ තමයි. හොරකම් නම් කියපු විදිහටම වෙන්නේ නෑ. ආරක්ෂාව තියනවා ගැහැණු කෙනෙකුට ඕනෑම වෙලාවක එලියට යන්න. මොකද මේ රටේ ගොඩාක් අත්‍යවශ්‍ය සේවාවන්ට රාත්‍රී වැඩ කරන්න ඕන. උදාහරණයක් විදිහට ගුවන්තොටුපල, පොදු ප්‍රවාහන සේවා, සමහර ආයතන වගේ දේවල්. Living abroad for 21 years, I miss my home country so badly and wonder if it will ever end. I work, and I've had a pretty peaceful life in London. However, sometimes certain things come together. All these things bring out feelings that you might normally keep hidden. I miss my country, its people, the smells, my family, beautiful nature, beach. I don't talk about this with anyone so as not to seem childish, but the truth is that, with more or less intensity depending on the moment, these feelings have always been there, ever since I arrived. Don't get me wrong-being here has many good things that make it worthwhile. But I wonder if these sensations ever end. Does anyone have similar experiences?

  • @SunnyAttygalle
    @SunnyAttygalle 12 днів тому

    Brother maath UK inne.out of London Oya wage prashna nam lokuwata na. Mahansi wena welawata ehemai anith welawedi hondata kaala beela innawa. Summer ekata cricket gahanawa mage lamai school eke hondata activities karanawa. Me kiyana hamadema aththa nemei. Sorry brother mama kiyanne mage experience

    • @SameeraMadusanka-sm5vd
      @SameeraMadusanka-sm5vd 12 днів тому

      Aniwarayemma,thawa deyak kiyanna ona lankawe minissu kemathi ne mahansiwela weda katanna mama dekapu widiyata europe wala godak minissu mahansi wela wedak karala a minissu hodata kala bia sathuten innwa .a ratawal walata wela thiyenne wena ratawal walun apu minissu hinda mokada un wedak karanna kemathi ne .weda nokara anunge dewl hora kana eka thami unge skill eka.thamanta hoda skill 1 k thiyanawanam mahansi wela weda karanna puluwannam europe godak hodai jivath wenna .

    • @SameeraMadusanka-sm5vd
      @SameeraMadusanka-sm5vd 12 днів тому

      Thamanta hoda skill eke thiyanawanam mahansi wela weda karanna puluwannam echchari.europe wala thiyana hoda ratawal ona ekaka kala bila sathuten inna puluwan echchari...

    • @priyanthialwis8811
      @priyanthialwis8811 11 днів тому

      Do not misleading people with unnecessary insults to uk, maintain quality standards and law enforcement cooperative policies in 🇬🇧

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      @@priyanthialwis8811මෙහෙමයි මෙහෙ ඉන්න ගොඩක් අයගෙ ජීවිතවල ලොකු දේයක් කියලා තියෙන්නෙ UK වල ජීවත්වෙන එක විතරයි.. ඒගොල්ලො ලංකාවෙ ඉන්න අයට ලොකු සීන් දාන්නෙත් ඒකෙන් විතරයි.. ඉතිං එහෙම අය මේකෙ කොච්චර කුණු තිබ්බත් ඒක උඩින් අයිසින් කරලා අමාරුවෙන් හරි කාගෙන හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා.. ඒත් සමහර අය ඉන්නවා එයාලගෙ ජිවිතවල එයාල ගොඩනගාගත්ත තව වටින දේවල් තිහෙනවා.. එහෙම එවුන් ඇත්ත ලෝකෙට කියනවා.

    • @amalsaumya
      @amalsaumya 11 днів тому

      @@SameeraMadusanka-sm5vdඔවු බං ලංකාවෙ හොදයි කියලා කිසිම දෙයක් නැති අයට එයාලගෙ ජීවිතේ UK වල ජීවත් වෙනවා කියන එක හෙන ලොකු දෙයක්.. මෙතන මෙ කියන දේවල් වලට ඕනතරම් සාක්ශි හොයාගන්න පුලුවන් ගූගල් සහ utube දෙක බැලුවොත්.. තව පොඩ්ඩක් වෙලාවක් තිබ්බොත් බලහන් central london වල පොලීසිවල google reviews එහෙම.. හරියට ආස හිතෙයි

  • @nilufa9881
    @nilufa9881 12 днів тому

    Two jokers Living only for 02 years and talking as he knows everything about in this country Other one is a delivery guy. Of course if you are not educated to a white colour job, you have to work hard to pay your bills 😅

    • @amalsaumya
      @amalsaumya 12 днів тому

      Nah dude living in central London zone 1 for 12 years and holding British passport as well.. anyway I can understand your pathetic Srilankan mindset too.. those attitudes are genetic and really hard to change.. Those talk reflects it doesn’t matter how much u bragging about living UK, but it deep down u r an average Srilankan.

    • @jlap55
      @jlap55 10 днів тому

      Even if you are educated still stuck. almost 7 months in darkness and coldness. what a joke

    • @nilufa9881
      @nilufa9881 10 днів тому

      @@jlap55it can be a joke for you not for me Mr Joker 🤡

    • @nilufa9881
      @nilufa9881 9 днів тому

      @@jlap55 what do you mean by stuck and who the hell are you to give opinion about other people’s lives. If you want to live in SL it’s ur choice 🙄 ලිං මැඩියා දන්නේ ලිදේ ගැබුර විතරයි. If this country is so bad WTH spending so much money and coming here 😂😂😂

  • @Indi-g1v
    @Indi-g1v 12 днів тому

    Looks like these guys have not much of a clue for a proper comparison of Sri Lanka vs England. In any country if you are with the wrong circle, wrong area and also have a negative mindset like these two this is what you end up with..

    • @amalsaumya
      @amalsaumya 12 днів тому

      Nah dude it’s more like u have never being to central London or living in there..

  • @h_i_m8836
    @h_i_m8836 12 днів тому

    පණ ගියත් සැපයි බං ලංකාවේ.....ප්‍රශ්න තිබ්බත් ජොබ් එක කරගෙන හවසට අඩියක් ගහලා යාලුවෝ එක්ක චිල් වෙලා ගෙදර මිනිස්සු එක්ක ජීවත් වෙනවා වෙනසක් ඕනි උනොත් වටයක් දාලා එනවා පව්ල එක්ක...පාරට බැස්සා උනත් අලුත් බුවෙක් උනත් ගුඩ් මෝනිං මචෝ කිව්වම දවසම ඉතිරෙනවා..ප්‍රශ්න කොහෙත් තියනවා...සතුට කියන දේ සාපේක්ශයි...ගෙදර මිනිස්සු එක්ක සතුටෙන් ඉන්න තියෙන්නේ ඇත්තටම මේ ආත්මේ විතරයි..වෙන උන්ට සතුටෙන් කියලා පෙන්නන්න ඕනවට දුක් විදිනවට වඩා මට නම් මේක සැපයි ඇත්තටම ❤

  • @dilanmaduwindana
    @dilanmaduwindana 12 днів тому

    Math London inne...lankawata yanna thibunanm kiyala hithuna wada ananthai....

    • @MaliniRajapakse-b7p
      @MaliniRajapakse-b7p 11 днів тому

      It’s not like 20 years ago. Life has become difficult. From my experience every country is the same. If you have good academic qualifications you can get a good job and make a good life.

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx 12 днів тому

    මට ඔන ඔය මල්ලි ගෙ ph nb eka

    • @amalsaumya
      @amalsaumya 12 днів тому

      Leave yours here, we will make him contact u.. cheers

  • @asankapremalal1617
    @asankapremalal1617 12 днів тому

    Sahathika attha ❤❤❤❤❤❤

  • @top10flixclip
    @top10flixclip 12 днів тому

    බයික් ගැන නම් කියල වැඩක් නෑ අයියෙ හිටපු අවුරුද්දට බයික් 4ක් ඉස්සුවා මගෙ. ලොක් කරාම සීට් එක හරි රෝදයක් හරි ගලවන් යනව. ලොක් 3ක් වත් දාන්න ඕනි 😢😢😢

  • @dineshalakshani6591
    @dineshalakshani6591 12 днів тому

    😂😂😂😂

  • @Koho-t4q
    @Koho-t4q 12 днів тому

    Sahathika attha❤❤❤❤❤❤❤

  • @shameerawijesinghe8216
    @shameerawijesinghe8216 12 днів тому

    Pissu pakayo dennek 😂😂

    • @amalsaumya
      @amalsaumya 12 днів тому

      Central London වලට අඩියවත් තියලා නැති, වීසත් නැතුව කැලෑවට වෙලා ඉන්න එවුන්ට මේව එහෙම තමා තෙරෙන්නෙ.. පොඩ්ඩක් utube search කරලා බලපන් මෙ කියන ඒවා..

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 11 днів тому

      ​@@amalsaumya ow ලංකාව තමා ලෝකේ උතුම්ම රට 😂

  • @thumsithabandara4862
    @thumsithabandara4862 12 днів тому

    Germany 🇩🇪 nam ehema nee super country. Lankawa hodai diyunu unoth

  • @ANALIYSE-w2c
    @ANALIYSE-w2c 12 днів тому

    yes...

  • @bestsri1
    @bestsri1 12 днів тому

    England / uk කියන්නේ London විතරක් නෙමෙයි.

    • @amalsaumya
      @amalsaumya 12 днів тому

      ඔවු නමුත් ලංඩන් නැතිනම් UK වලට පැවත්මක් නෑ.. ඒ නිසා ලංඩන් අතෑරල UK ගැන කතා කරන්න බෑ.

    • @don_ink
      @don_ink 10 днів тому

      ​@@amalsaumya birmingham, nottingham, manchester will have more proper lifestyle rather than shit london

  • @Manu-eb4jw
    @Manu-eb4jw 12 днів тому

    Sampurana.atha.kathawa.rata.ennwita.thama.akay.agy.dannzy