Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලවන් වගේම ලවන් අයියගෙ පවුලත් හරිම ආදරනීයයි❤😊ගෙහාශා අක්කත් හරිම ශෝක් එයා චූටි අනේ හරිම කිඋට් 🙂💗🥺
ලවන් ට කවුරැ මොනා කිව්වත්, හරිම නිහතමානි ආදරණීය චරිතයක් ❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂
♥️♥️♥️
❤❤❤❤❤
මම නම් හරිම ආසයි එයාට❤❤❤👌👌👌👌
ඒ පවුල හරි ආදරනීයයි. එහෙම තැන්වලට නොගැලපෙන තැන් මග ඇරෙනවා. කවුරු මොනවා කිඋවත් ලවන් හරි. මමනම් එයාගෙ පවුලට හරි කැමති. ලස්සන බැදීමක්❤❤
අනේ 🥺ඒ පවුලේ ආදරේ 🥺❤ඇස්වහක් නම් වඳින්නෙපා ❤
EDEREYATAMA. ...........davedunga.........aserwada
❤😂🎉
Ane ou kawadawathma kagewath as waha nam wadinna epa❤
apith gampala lawan aiyo
ඒ තාත්තාට පොළවපලාගෙන යන්න තරම සතුටක් දැනෙනවා ඇති 🥹හැමෝටම ඔය වගේ ආදරණීය පියවරු ලැබෙන්න ඕනි ❤️❤️❤️
එ තාත්තා හරිම අාදරණියයි❤❤❤ දරැවන්ට කොච්චර අාදරෙයිද?💖💖💖 දිර්ඝායු ලැබේවා සියලු දෙනාටම❤❤❤
❤
I miss my every loving father.Now, he is in Heaven
හැමදාම උදේ 5.30 පලමු call එක ආවේ මගේ තාත්තිගෙන්. ඒත් 2003 ඉදලා ඒක නැවතුණා. අදටත් ඒ අඩුව තාම තියෙනවා. එයා heaven එකේ.
දන්නෝ දනිති😂
💜️ ලවන් වගේ රුව ගුණ ඇති පුතෙක් හැදූ, ගුන නැණ පිරුණු තාත්තාට සහ අම්මාට මගේ උපහාරය ! 💐Dear Mr. Sumith Ananda, You are a truely amazing father 👍 ♥️
මේ ලංකාවේ ජීවත් වෙන සෑම පවුලක්ම මේ වගේ සතුටින් ජීවිතේ විදින්න හැකි වේවා!!! කියලා මම හදවතින්නම ප්‍රාර්ථනා කරනවා
ලස්සන ගම්පොලින් බිහිවූ ලස්සන මල් පොකුරක්. සුභ පැතුම්...!!! සුමිත් මිතුරා ඇතුළු හැමෝටම.
ලබන්නයි හරි ලස්සන අපිටත් ඇත්තට මේකට දුක හිතනවා හිතෙනවා හිතෙනව
කොච්චර වටිනවද?දෙමව් පියන් ට දක්වන ආදරේ,උපහාරය පුදන්න ඕන මැරුණට පස්සෙ මළගමේදි නෙවෙයි.ජීවතුන් අතර ඉද්දි. දකින්න ලැබුණ එකත් වාසනාවක්.පුතාල තුන් දෙනෙක් මේ විදියට හදපු මව්පියන්ට මගෙනුත් උපහාර!මේ වගේ අවස්ථාවක් සමාජ ගත කළ හරීන්ද්‍ර ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.❤
❤❤❤
අනේ හරිම ලස්සනයි, මවා පෑමකින් තොරව , බැදීම් ගැන දැනවූ ලස්සන වැඩ සටහනක්.. හැමටම ජය
තාත්තා ගැන කියන වචනයක් පාසා මගෙ ලෝකයේ රජා තාත්තා .තාත්තා නිසා හුස්ම ගන්න මම කවදාවත් තාත්තා අපිට ආදරෙ යි කියල නැ. ඒ උනාට ඒ සගවා ගෙන කැප කල ආදරෙ අමිලයි. නිවනින් සැනසෙන්න පියාණනි !!! හරිම සතුටුයි මෙවැන් ආදරනීය පවුල් දැක්කම. ❤👏👍
ලවන්තමයි ඒ පවුලෙ ලස්සනම නිහතමානිම කොල්ල.එයා තාත්ත වගේමයි.ඒ වගේම එයාගෙ wife ගොඩක් ලස්සනයි.බුදුසරණයි සියලු දෙනාටම❤❤❤❤
මූලින්ම තාත්තාට සුබ උපන් දිනයක් වේවා..,❤🙏🎂ඒ වගේ තාත්තා වගේ කෙනෙකු ලබන්න ඒ වගේ ලමයි ලැබෙන්නේත් හරිම වසනාවක් තෙරුවන් සරණයි සියලුම දෙනාට..,,❤️🙏
මටනමි පේන්නේ විජේ කුමාරතුන්ග වගේ බුදු සරනයි සියලු දේනාට❤❤❤❤❤❤❤❤❤❤
Mata enneth thaththa witharayi eyath ehemayi thaththa kiyanne mage jiwithe wiraya
හරේන්ද්‍ර අයියා නිහතමානී නිවේදකයෙක්...අපිත් පොඩිකාලේ ඉදන් ඔහුගේ නිවේදනය වැඩසටහන් බලනවා.හරිම ලස්සන පවුලක්.❤ජයවේවා ලවන් මල්ලි ඇතුලු පවුලේ සැමට❤
Mae❤adarayata❤deviyange❤adhireadayalabewa
Congratulations u all nice family
ආදරණීය පවුලක් ලස්සන වඩසටහනක් .තාත්තාට නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා!නිවේදක මහතා ලස්සනට වැඩේ කරනවා බලන්න බලන්න එපාවෙන් නෑ තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ලවන්ගෙ wife ගොඩක් ලස්සනයි අම්මත් ලස්සනයි සියලු දෙනාටම තෙරැවන් සරනයි
ලවන් කියන්නේ සමස්ථ තාරුණ්‍යයටම ආදර්ශමත් තරුණයෙක් ❤
Habayi Sachini Dilharata karapu Balu wade nam anumatha karanne Naha because I also faced to the similar situation, so I know that pain really well.
එහෙම ආදර්ශයට ගන්න දෙයක් නම් මෙයාගෙන් දකින් නැහැ .මීට වඩා ආදර්ශයට ගන්න ඕනෙ තරම් පොලවෙ පය ගහලා ජීවිත් වෙන කොල්ලො ඉන්නවා.
Ehema kiynn epa😢@@user-hg8ix6by6w
@@disalasewvandi7267සචිනි වගේ පිස්සු හොන්තුවක් බැන්ද නම් කොහොමද මේ වැදගත් පවුල එක්ක මූව් කරගන්නේ.ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකත් මේ වැදගත් අම්මා තාත්තාට මැච් වෙන් නැහැනේ.අනික සචිනි වාචාලයි.මේ ගර්ල් බෝනික්කියක් වගේනේ
@@disalasewvandi7267හේතුවක් මොකුත්ම දන්නෙ නැතුව කාටවත් blame කරන එක වැරදියි හැබැයි🙂(කාගෙවත් පැත්ත අරං නෙවෙයි මම කිව්වෙ)
තාත්තා තමා හැමෝගෙම ජීවිත වල වීරයා....❤
පුදුම ලස්සන ආදර්ශවත් ආදරණීයම පවුලක් හරී ම ආඩම්බරයි ලවන් බුදු සරනයී හැමෝටම
අනේ ඒ අවස්ථාව මාර ලස්සනයි.ආදරණීයයි..කඳුළුත් ආවා..❤❤❤
මගේ තාත්තා ජිවතුන් අතර නැ නමුත් මගේ ලොකේ විරයා මගේ තාත්තා ❤❤❤❤ ලවන් පුතේ ඔයාලා හැමොටම තෙරුවන් සරනයි
හරේන්ද්‍ර ගේ වැඩසටහන් සේරම බලනවා ,,ලවන්ලා නිසා තවත් ආශාවෙන් බැලුවා ,,(ඔස්ට්‍රේලියාවේ සිට)🎉🎉
ඒ පවුලේ බැදීම හරි ලස්සන්යි ආදරණියයි ❤💐 සමහර මිනිස්සු ඉන්නවා කවදාවත් හොදක් පෙන්නෑ වැරදිම හොයනවා අඩුපාඩුම දකිනවා ඒ අයට කිසිම දවසක දියුණුවක් නෑ හැමෝටම සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ❤
අනේ 🥺ඒ පව්ලේ ආදරේ 🥺❤️හැමදාම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න හැමෝම 🥺❤️😊
මේ වගේ පවුලක් දැක ගැනීමත් හරිම සන්තෝස දවසක් සුභ උපන් දිනයක් වේවා තාත්තට තාත්තා තරුණ කාලේ හැන්සම් බොයි කෙනෙක් වගේ තාමත් ඒ වගේ
හරිම ආදරනීයයි ගොඩක් සන්වේදී උනා ඒ තාත්තාගෙ ආදරේ ඇස් වලින් දැක්කා තාත්තේ ඔයාට සුභවාදී උපන් දිනයක් වේවා ලවන් අභිශේක් කියන්නේ මගේ ආසම චරිතයක් පව්ලේ හැමෝම හරිම දයාන්විතයි හැමෝටම ආදරෙයි
වාසානාවන් දැකීම ත්...මෙවැනි පව්ල්....මෙවැනි දරුවන් ට වාසනාවන් දෙමව්පියන් ....දෙමව්පියන් ට වාසනවන් මෙවන් දරුවන් ලැබීම ...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...සමගියෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා ..තෙරුවන්සරණයි දෙවිරැකවණයි හැමෝටම .....හරේන්ද්‍ර මහත්මා බොහොම ස්තුති වටිනා වැඩසටහන ....ස්තුති ...තෙරුවන්සරණයි
ගම්පොල සහිරාවෙන් බිහිවී කලා ලොකයෙ ඉහලම තැනට ගිය මේ ආදරනීය පවුල ගැන ගොඩක් ආඩම්බරයි. තාත්තාගෙ ආරම්භක සංගීත කණ්ඩායමහි ලීඩ් ගිටාර් වාදනය කල දැනට ජීවතුන් අතර නැති මගෙ අයියා ආලිෆ් ගැන මතක් කිරීමත් සතුටක් ඔබගේ පවුලට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නව්ෂාඩ් මල්ලී .. ඔව් .. ආලිෆ් අයියා අමරණීයයි මට .. අපිට .. Scafrits ලාට .. සතුටුයි දුකයි ... thankuu nawshad malli ..
ඇත්තමයි හරේන්ද්‍ර අයියේ ..මාරම ලස්සනයි මේ වැඩ සටහන .. මට ඇත්තමයි ගොඩක් දුක හිතුනා මොකද මට පිය සෙනෙහස කියන දේ කවදාවත් ලැබිලා නෑ ..මන් ප්‍රාර්ථනා කරනවා උපදින කිසිම ආත්මයක මට මාපිය සෙනෙහස නැති වෙන්න එපා කියලා .ලවන් ❤ ඔයාගෙ තාත්තා මේ ලොකේ ඉන්න හොදම තාත්තා වෙන්න ඇති.මේ තරම් හොයලා බලන.ඒ වගේම පව්ලට සම්බන්ධ වෙච්චි අයත් ගොඩක් වාසනාවන්ත අය මේ වගේ හොද අය ලබන්න...ඔක්කොමල සතුටින් ඉන්න ..ආදරේයි
තාත්තා හරිම ලස්සනට සිංදු කියෙනවා අහන් ඉන්න ආශායි ❤️❤️❤️❤️❤️❤️❤️
ලවන් ගොඩක් වේනස්ම නිහතමාණි චරිතයක්❤🔥👍..මහිගේ තාත්තායි ලවන්ගේ තාත්තායි එකවගේමනේ❤❤..තාත්තාට එ සින්දුව කියද්දි හරිම දුකක් දැනුනාමේ වේද්දි මගේ තාත්ති ජිවතුන් අතරනැතුව මාස 9😢😢
LAWAN LA KANDY WALANE...KANDY WALA API KAWARUTH HODAI EE ATHIN LAWANLA GODAK HODAI
කව්රු මොනවා කිව්වත් අපි ලවන් අභිෂේක් ට ආදරෙයි ❤️ සංගීතේ හිරිපොද වැස්ස පටන් ගත්ත දවසේ ඉදන්ම බලනවා එක කොටසක් වත් මගහරින්නෙ නැතිව ❤️ ආදරෙයි ❤
😂
අපි දරුවෝ වශයෙන් දෙමාපියන්ට ඔන්න ඔය වගේ සතුටක් දෙන්න පුලුවන් උන දවසට අපි හැමෝම දරුවෝ වශයෙන් දිනුම්....🙏❤️🙏❤️😪ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🌺
ආඩම්බරයි ලවන් පුතා අද ඔබ සිටින තැන ගැන. විශේෂයෙන්ම අප පවුලේ කෙනෙකු වීම ගැන. ඔබේ පියාත් ඉතාමත් දක්ෂ වාදන ශිල්පියෙක්......❤ හැමෝම ලස්සනයි💓
Lavan oyage nadayekda
හරි ලස්සන පව්ලක් ❤ ඉරියාකාර මිනිස්සු මොනදේ කිව්වත් ඒ කට්ටිය ලස්සන ගමනක් යනවා 🤍💐
හරිම ආදරණීය චරිතයක් ලවන් අයිය කියන්නේ.හැමදාමත් ලවන් අයියට ආදරෑයි.❤❤❤❤
ලවන් අයිය කියන්නෙ ඉතිම් එදත් අදත් හෙටත් මගේ හිතේ උඩින්ම ඉන්න තරුවක් 🌟 ඒ කාලෙට වඩා දැන් ෆැමිලි එකත් එක්ක මේක බලද්දි හරිම සතුටක් ආවෙ හරිම ආදරණීයය් ,,ඉදිරි ජීවිතේත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🌹♥️🥰♥️
ඒ අයියගෙ ආදරෙ මල්ලි වෙනුවෙන් තියෙන..ඒ තාත්තගෙ ආදරෙ ලමයි වෙනුවෙන් තියෙන...ලස්සන ආදරනීය පවුලක්..❤❤❤❤❤❤
හරිම සතුටුයි මේ වගේ දෙමව්පියන් දරුවෝ එකමුතුව කටයුතු කරන බව දැනෙන කොට. Theruwan saranai සියලු දෙනාටම
මං මේකෙ ආසම කොටස “තාත්තා හැමවෙලාවෙම ආදරේ පෙන්නන කෙනෙක්”. ලංකාවෙ පිරිමි අය ගොඩක් හිතන් ඉන්නේ සංවේදි වෙන එක අඩන එක ආදරේ පෙන්නන එක මදි පුංචිකමක් කියලා…. හංගලා දෙන ආදරේ මරණ මංචකේදි පෙන්නලා වැඩක් නෑ…. අදනම් ගොඩක් ආදරණිය වැඩසටහනක්…
Mage tattat ehema kenek ❤
Mge thathsth
ඇත්තටම හරිම ලස්සනයි ඒ පවුල....❤මහී හරිම ෂෝයි...
දේමවුපියන්ට ලැබුන ලෝකුම සම්පත හරි වටිනවා ❤❤ජීවිතේට අරැතක්..❤❤❤
Happy birthday uncle මන් දැක්ක ආදරණීය පව්ලක් අදටත් මතක් වෙනවා ඔයාලත් එක්ක ගත කරපු කාලය ගැන ආදරණීය හදවතක් තියන උතුම් තාත්ත කෙනෙක් සහ අම්ම ඔයත් !! god bless you all ❤️❤️🙏🏽
සහෝදර"බැදිම"හරිම වටිනවා"උත්තරිත"පියසෙනෙසට"හරි ආදරේයි"මුලුපවුලම"සසරේ"හුරුපුරුදු"අයවගේ"බුදුසරණයි" 💕💕💕හරෙන්ද්‍ර"මල්ලි"ඔයාටත්"බුදුසරණයි" 💕💕
නෙතට කඳුළක් ගෙනාව වැඩසටහනක් හරිම ලස්සනයි.හරිම සුන්දර,ආදරණීය කලා පවුලක්.දෙමාපියන්ගේ ආශිර්වාදය මැද ලස්සන ගමනක් යන ආදරණීය දරැවන් තුන් දෙනෙක්.බිරින්දෑවරැ තිදෙනෙක්.ලස්සන පවුලක්.කවුරැ මොනවා කිවිවත් ආදරෙයි අපි "මහී" ටආදරණීය තාත්තාට සුබ උපන් දිනයක් .නිදුක් නිරෝගී සුව දීඝායු වෙිවා..❤️❤️❤️❤️
ඇත්තමයි....... දෙමාපියන් වෙනුවෙන් මේ කරන දේවල් ඉතාමත් වටිනවා ...........ඔයලා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .........❤️❤️❤️❤️
තාත්තා ගැන කියන ඒ සින්දුව නම් මාර විදියට හිතට දැනෙන සින්දුවක්❤❤❤ ලවන්ගෙ හැම සින්දුවම එහෙමයි
ඒ සිංදුව....ඒ තාත්තව ළඟ තියන් කියන විදිහ...ඒ තාත්තගෙ පුතාලගෙ reaction... ඇස් වලට කඳුළු උනන්න තරම් ඒක දැනුනා වැඩියි....❤ හරිම ආදරණීය පවුලක්❤
Hari ලස්සනයි hoda puthala තුන් දෙනෙක් ගේ තාත්තා kenek 🥰🥰
මේව සසරේ අරන් ආපු බැදීම්.සමහර ගනුදෙනු අතරේ..මේ සැබෑම මව්පිය දරු සෙනෙහස බැදීම කීවොත් නිවැරිදි..සසරෙන් නික්මෙන තුරුම ඔබේ පැතුම් සපල වේවා.තෙරුවන් සරනයි ❤❤🎉🎉
ලවන්ගෙ තාත්තට සන්ගීතේ තාත්තගෙ face cut එකම තියෙන්ව දැක්ක අය කෝ 🖐
ලවන් කාලයක් තිස්සේ දන්නවා අවංකවම හොඳ කොල්ලෙක්.ඇත්තටම ඒ තාත්තා හරි ආදරණීයයි...ආදරෙයි මුළු පවුලටම බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤❤❤
ලවන් ඔයාට සුභ පැතුම් පුතේ ,,, ඔයාගේ තාත්තට සුභ ම සුභ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤
හරිම ලස්සනයි හොද සහෝදර බැදිම් තිබෙන පවුලක් අැස්වහක් කටවහක් වදින්න ඒපා තාත්ත මාර ලස්නයි තවම තෙරැවන් සරනයි සියලු දෙනාටම
හරිම ආසාවෙන් බැලුවේ ලවන් හරිම සුන්දර නිර්මාණයක් දරුවෙක් විදියට .සුභ උපන් දිනයක් වේවා ..හරිම වැදගත් හරිම ආදරනීය තාත්තා කෙනෙක් ලස්සන පව්ලක්.
තාත්තට සුබ උපන් දිනයක් වේවා ....a ගීතයth හරිම ලස්සනයි ....lavan පුතාටයි පවුලේ සියලුම දෙනාටයි තෙරුවන් සරණයි ....
ඇත්තටම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි ඇහෙන හැම වෙලකම ඇහැට කඳුළක් ගේනවා අනේ මගේ තාත්ත අද ජීවතුන් අතර හිටියනම් කියලා😢😢😢😢
❤❤❤❤❤❤ ලස්සන පවුල ❤❤❤ ලවන් ❤❤❤❤ පුතේ ජය ❤❤❤❤ වේවා
සුභම සුභ උපන්දිනයක් තාත්තට....හැම අම්මටම තාත්තටම මේවගේ සතුට ලැබේවා❤
ගොඩක් ආදරණීය පවුලක් සතුට,ආදරය,එකමුතුකම,නිහතමානීකම,සහෝදරත්වය මැනෙවින් තිබෙන පවුලක්....💗🙏🥰ආදරෙයි හැමදාමත්.....❤️හරීන්ද්‍ර අයියේ ඔයාටත්...💗🤝
කාලෙකට පස්සේ හරිම ලස්සනා වැඩසටහනක් බැලුවා..පුතෙක්ගේ අම්මා කෙනෙක් විදියට මමත් හරිම සංවේදී වුණා ...සර්ව සම්පූර්ණ වැඩසටහනක්...🙏❤
එ් පවුල හරි ලස්සනයි❤❤ ලවන්ගෙ wife හරි ලස්සනයි අනේ බෝනික්කියක් වගේ💝💝💝💝😊
වසාවන්ත..පවුලත්..තාත්තයි..අමිමයි..හරිම..වසානාවන්තයි..හැමදාම..සතුටින්..ඉන්න..ලැ ෙබිවා..❤❤❤❤❤
ඇත්ත මගෙ තාත්තිත් මල්ලිලා නිවාඩු එනකන් රෑ කීය උනත් ඇහැරන් බලන් ඉන්නවා..තාත්ති වැඩට යද්දි දවසට කෝල් 4/5ක් අනිවාර්යයෙන්ම අපි තුන්දෙනාටම ගන්නවා..ඒක කවදාවත් අපිට වදයක් උනෙත් නෑ වෙන්නෙත් නෑ ❤
අම්ම වගේ පුතා හරිම ලස්සනයි නිහතමානී පවුලක් .❤❤❤❤තෙරුවන් සරණයි ඔබ සැමට
දකින්න ආස ලස්සන ෆැමිලි එකක්...තෙරුවන් සරණයි ..සැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️
හරිම ආදරණීය පවුලක්! ❤
Wow... ඒ බැඳීම😍😍😍 හිතාගන්නවත් බෑ. හරිම සතුටුයි මෙච්චර ලස්සන දෙයක් මෙහෙම දකින්න ලැබුණු එක. ඇත්තටම හරිම වාසනාවක් 😍😍😍
හරේන්ද්‍ර ඔයාගේ හැම video එකක් ම එකකට වෙනස්. හැටන් පැත්තේ ඉන්න මල් කොල්ලා නැමැති අහිංසක තරුණයාගේ ජීවිතය අලලා මල් මල් video එකක් කරන්න .මල් පොකුරක් රැගෙන විත් එන ඒ අහිංසක තරුණයා ඔබ program එකක දැක්කාම පෙු්ක්ෂකයාට අමුතුම අපුරු අත්දැකීමක් වෙිවි . සු්තුතියි.. ඔබට.. අපි ඒ video එක දකින්න මග බලන් ඉන්නවා ....❤
මම පසැල් ගිය කලේ ඉදලා ආදර නිය නිවෙදික ඔබතුමා දිර්ගායුස ලැබේ ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දිර්ගායුස ලැබේ වා
දිර්ඝායුෂ ලැබේවා තාත්තෙ හැමෝටම තුනුරැවන්ගෙම පිහිටයි 🌹🌹🌹❤️❤️❤️
මෙි කුමාරි නේද
බුදුසරණයි පව්ලේ සියළුම දෙනාටම.... පරිස්සමින් ඉන්න... ආදරෙයි ඔයාලට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ නියමයී....ඔයාගෙ පවුල ආරක්ෂා කරගෙන ලස්සන ගමනක් යන්. Bs❤❤
ලවන් අයියේ ශානක අයියේ ඔයාලා නම් අද ලංකාවෙ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා ලවන් අභිශේක් කියන්නෙ කවුද කියලා 🥰🤭❤️👌 ඉතින් ගම්පොල අපට ලොකු ආඩම්බරයක් ඔයාලා දෙන්නා නම් 🥰🤝❤️ හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🥰🤝❤️
තාත්තා ඒ කාලේ හොඳ හැන්ඩියෙක් වෙන්න ඕන. කඩවසම් පාටයි
Ranji aiya nada
Lawan wagema inna athi
Mata nam penne gamini fonseka wage
Lawange face cut ekamai thiyenne.
තුණුරැවන්ගේම සරණයි ඇස්වහක්, කටවහක් වදින්න ඵපා.හරිම නිහතමානී තාත්තා කෙනෙක්.දෙමාපියන්ට ගරු කරන්න ඕන එයාලගේ ගුණ වර්ණනා කරන්නට ඕන සහ එයාලට සලකන්න බලන්න ඕන ජීවතුන් අතර ඉන්න කාලේ.ඒක හරිම වටිනවා.එහෙම නැතුව එයාල මේ ලෝකෙන් සමුගත් දවසට රනින් බැබලුණත් වැඩක් නෑ ඇත්තටම. ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේම පිහිටයි.
හැමදාම ආදරෙයි ලවන් අයියට .ෆට්ට හොද අක්ෂ නිහත්මානි නලුවෙක්🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අමිමෝ ශානක මල්ලිට අපි වෝටි කල තරමි. ආදරෙයි හැමදාමත්❤❤❤
මම ආසම චරිතයක් ලවන් කියන්නෙ එදා වගේම අදත් ආදරෙයි ලවන් අයියට මම❤
අනේ ඒ ආදරණීය ෆැමිලි එකට අපිත් ආදරෙයි ,,හරිම ආදරණීය තාත්තා කෙනෙක් ,,,,අම්මා කෙනෙක් ,,,wooow,,❤❤, Congratulations to all ❤❤❤🥰😍💐💐💐❤🙏මගේ ජීවිතෙත් ,,වීරයා මගේ තාත්තා ❤❤❤,,අම්මා ,,එයාලා දෙන්නම ජීවතුන් අතර නැති උනත් ,,ආදරෙයි මගේ ආදරණීය අම්මා තාත්තා ,සහෝදර සහොදරියෝ හැමෝටම ....තෙරුවන් සරණයි... ලවන් පුතා ඇතුළු පව්ලේ සියලුම දෙනාටත් ..,,හරේන්ද්‍ර මහත්මයා ඔබටත් ගොඩක් ස්තුති ❤❤❤ 🙏💐❤❤❤❤❤
සුබ උපන්දිනයක් සුමිත් මාමේ.අපේ පව්ලට ගොඩාක් සමිප පව්ලක් .ගොඩාක් ආදරෙයි පව්ලටම.❤❤❤
අනේ වාසනාවන්ත පවුලක්❤
සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ🎂🎂🎂🎂🎂 දීර්ඝායුෂ ලැබේවා .ඇත්තටම ලස්සන පවුලක්❤️❤️❤️❤️❤️❤️❤️
Dan Dana gaththa lavan kiyana kena gana.thank you brother harendra..
අම්ම තාත්ත සහෝදර සහෝදරියො කවෘවත් නැති මගේ ජීවිතය අද පුදුම සතුටක් ආදරයක් සෙනෙහසක් වින්ද හරේන්ද්‍ර අයියෙ ඔයා මේ කල වැඩසටහන නිසා.. ලවන්ල රටේ ජන්ප්‍රිය උනත් මම,දැක්කෙ මේ හැමෝම අද. ඒක නෙමේ වැදගත් රටේ ජනප්‍රිය උනත් නොවුනත් මේ වගේ පවුල් දකින්න ලැබීමත් පුදුම සැනසීමක් ගෙනදෙනවා... ඔයාල හැමෝටම යහපතක්මවේවා !!! හරේන්ද්‍ර අයියෙ ඔයාට ජයෙන්ජය ! ❤❤❤❤
ලවන් ඇතුලු පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියා සුබ පතමි ලවන්ගෙ තාත්තා වගේම මම මගේ දරුවන්ගේ ආරක්ෂාව ලැබේවා කියා පතමි පිටතින් නොපෙන්නුවත් මම හදවතින් ම ආදරෙයි ලවන් තාත්තා වෙනුවෙන් කියපු වෙලාවෙ මගේ දෙනෙතුනෙන් කඳුළු කඩා වැටුනෙ සංවේදී බව ඉවසගන්න බැරුව
අද කාලෙ දකින්න නොලැබෙන හරී ම ආදරණීයම සහෝදර කමක් තාත්තා එක්ක තියෙන බැදීම තාත්තා ගැන කියපු සිංදුව කියන කොට මටත් ඇඩුනා ලවන්
ඇත්තටම...මෙහෙම දකින කොට ඇහෙන කොට ඕනෑම සංවේදි හදවතකට..සතුටක් වගේම ඇස් දෙකට කදුලු එනවා...ආදරනීය පවුලක්...ආදරනීය පුත්තු තුන්දෙනෙක්..හැමදාම සතුටින් ඉන්න...❤️❤️❤️❤️❤️❤️❤️ තාත්තා ඔයාට දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා ...🎈🎈🎈🎂🎂🎂🎂🎊️🎉️
ආදරනීය පවුලක් ආසම චරිතයක් ලවන් අයියා කියන්නෙම ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුරසරනයි හැමෝටම ❤❤❤❤❤❤
ඇත්තටම ලස්සන බිරිඳක් ලවන් මල්ලිට ඉන්නෙ.බෝනික්කියක් වගේ එයා❤️සුභ පතනවා මල්ලී ඔයාලට අනාගතය සාර්ථක වෙන්න කියලා.
ආදරෙයි බුදුසරනයි ...සියලුම දෙනාටම ....සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
ඒ තාත්තාගේ ඇස් වලින් පේනවා තමන්ගේ දරුවන් වෙනුවෙන් කරපු කැප කිරීම .හැම දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා!❤🫀
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤
ආදරණීය පවුලක් හරිම සතුටුයි ඔබේ පවුලට බුදු සරණයි 👏👏👏❤❤❤🌹🌹🌹🌹👍👍👍
හරිම වැදගත් ලස්සන පවුලක්....❤❤❤❤
මේවගේ තාත්තෙක් ලබපු දරැවො ලේලිල වගේම ඔහුවගේ සැමියෙක් ලබපු අමමත් වාසනාවන්තයි ආදරෙය ගොඩාක් පවුලටම බුදුසරණයි♥️♥️♥️♥️♥️
හරිම සුන්දරයි ❤ඇස්වලට කඳුලු එනවා බලද්දී ❤Budusaranai හැමොටම
මගේ තාත්තා නැතිවෙලා මාසයක් වෙනවා😢😢 නිවන් සුව ලැබේවා මගේ තාත්තේ🥺🙏❤️ හැමදාමත් ආදරෙයි ලවන් අයියේ ඔයාලට❤️🥰
දැකපු ලස්සන ම වැඩසටහනක් ❤❤❤පවුලකට එකතුවෙන අයටත් ඒ අප්පච්චි කොච්චර ආදරේද...හරිම ආදරණීය පවුලක් ජයවේවා!!
ඒක ඇත්ත ....ලවන් අවසානයේ ගැයූ ගීත යට ලේලි කෙනෙක් අඬනවා...ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් තාත්තා ලේලියන්ට දැක්වූ සෙනෙහස
වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන් 🎉😢May god bless you all !!! ❤
ලවන් වගේම ලවන් අයියගෙ පවුලත් හරිම ආදරනීයයි❤😊ගෙහාශා අක්කත් හරිම ශෝක් එයා චූටි අනේ හරිම කිඋට් 🙂💗🥺
ලවන් ට කවුරැ මොනා කිව්වත්, හරිම නිහතමානි ආදරණීය චරිතයක් ❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂
♥️♥️♥️
❤❤❤❤❤
මම නම් හරිම ආසයි එයාට❤❤❤👌👌👌👌
ඒ පවුල හරි ආදරනීයයි. එහෙම තැන්වලට නොගැලපෙන තැන් මග ඇරෙනවා. කවුරු මොනවා කිඋවත් ලවන් හරි. මමනම් එයාගෙ පවුලට හරි කැමති. ලස්සන බැදීමක්❤❤
අනේ 🥺
ඒ පවුලේ ආදරේ 🥺❤
ඇස්වහක් නම් වඳින්නෙපා ❤
EDEREYATAMA. ...........davedunga.........aserwada
❤😂🎉
Ane ou kawadawathma kagewath as waha nam wadinna epa❤
apith gampala lawan aiyo
ඒ තාත්තාට පොළවපලාගෙන යන්න තරම සතුටක් දැනෙනවා ඇති 🥹
හැමෝටම ඔය වගේ ආදරණීය පියවරු ලැබෙන්න ඕනි ❤️❤️❤️
එ තාත්තා හරිම අාදරණියයි❤❤❤ දරැවන්ට කොච්චර අාදරෙයිද?💖💖💖 දිර්ඝායු ලැබේවා සියලු දෙනාටම❤❤❤
❤
❤
I miss my every loving father.
Now, he is in Heaven
හැමදාම උදේ 5.30 පලමු call එක ආවේ මගේ තාත්තිගෙන්. ඒත් 2003 ඉදලා ඒක නැවතුණා. අදටත් ඒ අඩුව තාම තියෙනවා. එයා heaven එකේ.
දන්නෝ දනිති😂
💜️ ලවන් වගේ රුව ගුණ ඇති පුතෙක් හැදූ, ගුන නැණ පිරුණු තාත්තාට සහ අම්මාට මගේ උපහාරය ! 💐Dear Mr. Sumith Ananda, You are a truely amazing father 👍 ♥️
මේ ලංකාවේ ජීවත් වෙන සෑම පවුලක්ම මේ වගේ සතුටින් ජීවිතේ විදින්න හැකි වේවා!!! කියලා මම හදවතින්නම ප්‍රාර්ථනා කරනවා
ලස්සන ගම්පොලින් බිහිවූ ලස්සන මල් පොකුරක්. සුභ පැතුම්...!!!
සුමිත් මිතුරා ඇතුළු
හැමෝටම.
❤
ලබන්නයි හරි ලස්සන අපිටත් ඇත්තට මේකට දුක හිතනවා හිතෙනවා හිතෙනව
කොච්චර වටිනවද?දෙමව් පියන් ට දක්වන ආදරේ,උපහාරය පුදන්න ඕන මැරුණට පස්සෙ මළගමේදි නෙවෙයි.ජීවතුන් අතර ඉද්දි. දකින්න ලැබුණ එකත් වාසනාවක්.පුතාල තුන් දෙනෙක් මේ විදියට හදපු මව්පියන්ට මගෙනුත් උපහාර!මේ වගේ අවස්ථාවක් සමාජ ගත කළ හරීන්ද්‍ර ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.❤
❤❤❤
අනේ හරිම ලස්සනයි, මවා පෑමකින් තොරව , බැදීම් ගැන දැනවූ ලස්සන වැඩ සටහනක්.. හැමටම ජය
❤
තාත්තා ගැන කියන වචනයක් පාසා මගෙ ලෝකයේ රජා තාත්තා .තාත්තා නිසා හුස්ම ගන්න මම කවදාවත් තාත්තා අපිට ආදරෙ යි කියල නැ. ඒ උනාට ඒ සගවා ගෙන කැප කල ආදරෙ අමිලයි. නිවනින් සැනසෙන්න පියාණනි !!! හරිම සතුටුයි මෙවැන් ආදරනීය පවුල් දැක්කම. ❤👏👍
❤
ලවන්තමයි ඒ පවුලෙ ලස්සනම නිහතමානිම කොල්ල.එයා තාත්ත වගේමයි.ඒ වගේම එයාගෙ wife ගොඩක් ලස්සනයි.බුදුසරණයි සියලු දෙනාටම❤❤❤❤
මූලින්ම තාත්තාට සුබ උපන් දිනයක් වේවා..,❤🙏🎂
ඒ වගේ තාත්තා වගේ කෙනෙකු ලබන්න ඒ වගේ ලමයි ලැබෙන්නේත් හරිම වසනාවක් තෙරුවන් සරණයි සියලුම දෙනාට..,,❤️🙏
මටනමි පේන්නේ විජේ කුමාරතුන්ග වගේ බුදු සරනයි සියලු දේනාට❤❤❤❤❤❤❤❤❤❤
Mata enneth thaththa witharayi eyath ehemayi thaththa kiyanne mage jiwithe wiraya
හරේන්ද්‍ර අයියා නිහතමානී නිවේදකයෙක්...අපිත් පොඩිකාලේ ඉදන් ඔහුගේ නිවේදනය වැඩසටහන් බලනවා.හරිම ලස්සන පවුලක්.❤ජයවේවා ලවන් මල්ලි ඇතුලු පවුලේ සැමට❤
Mae❤adarayata❤deviyange❤adhireadayalabewa
Congratulations u all nice family
ආදරණීය පවුලක් ලස්සන වඩසටහනක් .තාත්තාට නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා!නිවේදක මහතා ලස්සනට වැඩේ කරනවා බලන්න බලන්න එපාවෙන් නෑ තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ලවන්ගෙ wife ගොඩක් ලස්සනයි අම්මත් ලස්සනයි සියලු දෙනාටම තෙරැවන් සරනයි
ලවන් කියන්නේ සමස්ථ තාරුණ්‍යයටම ආදර්ශමත් තරුණයෙක් ❤
Habayi Sachini Dilharata karapu Balu wade nam anumatha karanne Naha because I also faced to the similar situation, so I know that pain really well.
එහෙම ආදර්ශයට ගන්න දෙයක් නම් මෙයාගෙන් දකින් නැහැ .මීට වඩා ආදර්ශයට ගන්න ඕනෙ තරම් පොලවෙ පය ගහලා ජීවිත් වෙන කොල්ලො ඉන්නවා.
Ehema kiynn epa😢@@user-hg8ix6by6w
@@disalasewvandi7267සචිනි වගේ පිස්සු හොන්තුවක් බැන්ද නම් කොහොමද මේ වැදගත් පවුල එක්ක මූව් කරගන්නේ.ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකත් මේ වැදගත් අම්මා තාත්තාට මැච් වෙන් නැහැනේ.අනික සචිනි වාචාලයි.මේ ගර්ල් බෝනික්කියක් වගේනේ
@@disalasewvandi7267හේතුවක් මොකුත්ම දන්නෙ නැතුව කාටවත් blame කරන එක වැරදියි හැබැයි🙂
(කාගෙවත් පැත්ත අරං නෙවෙයි මම කිව්වෙ)
තාත්තා තමා හැමෝගෙම ජීවිත වල වීරයා....❤
පුදුම ලස්සන ආදර්ශවත් ආදරණීයම පවුලක් හරී ම ආඩම්බරයි ලවන් බුදු සරනයී හැමෝටම
❤
අනේ ඒ අවස්ථාව මාර ලස්සනයි.ආදරණීයයි..
කඳුළුත් ආවා..❤❤❤
මගේ තාත්තා ජිවතුන් අතර නැ නමුත් මගේ ලොකේ විරයා මගේ තාත්තා ❤❤❤❤ ලවන් පුතේ ඔයාලා හැමොටම තෙරුවන් සරනයි
❤
හරේන්ද්‍ර ගේ වැඩසටහන් සේරම බලනවා ,,ලවන්ලා නිසා තවත් ආශාවෙන් බැලුවා ,,(ඔස්ට්‍රේලියාවේ සිට)🎉🎉
ඒ පවුලේ බැදීම හරි ලස්සන්යි ආදරණියයි ❤💐 සමහර මිනිස්සු ඉන්නවා කවදාවත් හොදක් පෙන්නෑ වැරදිම හොයනවා අඩුපාඩුම දකිනවා ඒ අයට කිසිම දවසක දියුණුවක් නෑ
හැමෝටම සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ❤
අනේ 🥺
ඒ පව්ලේ ආදරේ 🥺❤️
හැමදාම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න හැමෝම 🥺❤️😊
මේ වගේ පවුලක් දැක ගැනීමත් හරිම සන්තෝස දවසක් සුභ උපන් දිනයක් වේවා තාත්තට තාත්තා තරුණ කාලේ හැන්සම් බොයි කෙනෙක් වගේ තාමත් ඒ වගේ
❤
හරිම ආදරනීයයි ගොඩක් සන්වේදී උනා ඒ තාත්තාගෙ ආදරේ ඇස් වලින් දැක්කා තාත්තේ ඔයාට සුභවාදී උපන් දිනයක් වේවා ලවන් අභිශේක් කියන්නේ මගේ ආසම චරිතයක් පව්ලේ හැමෝම හරිම දයාන්විතයි හැමෝටම ආදරෙයි
වාසානාවන් දැකීම ත්...මෙවැනි පව්ල්....මෙවැනි දරුවන් ට වාසනාවන් දෙමව්පියන් ....
දෙමව්පියන් ට වාසනවන් මෙවන් දරුවන් ලැබීම ...
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
සමගියෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා ..තෙරුවන්සරණයි දෙවිරැකවණයි හැමෝටම .....
හරේන්ද්‍ර මහත්මා බොහොම ස්තුති වටිනා වැඩසටහන ....
ස්තුති ...තෙරුවන්සරණයි
❤
ගම්පොල සහිරාවෙන් බිහිවී කලා ලොකයෙ ඉහලම තැනට ගිය මේ ආදරනීය පවුල ගැන ගොඩක් ආඩම්බරයි.
තාත්තාගෙ ආරම්භක සංගීත කණ්ඩායමහි ලීඩ් ගිටාර් වාදනය කල දැනට ජීවතුන් අතර නැති මගෙ අයියා ආලිෆ් ගැන මතක් කිරීමත් සතුටක්
ඔබගේ පවුලට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නව්ෂාඩ් මල්ලී .. ඔව් .. ආලිෆ් අයියා අමරණීයයි මට .. අපිට .. Scafrits ලාට .. සතුටුයි දුකයි ... thankuu nawshad malli ..
ඇත්තමයි හරේන්ද්‍ර අයියේ ..මාරම ලස්සනයි මේ වැඩ සටහන .. මට ඇත්තමයි ගොඩක් දුක හිතුනා මොකද මට පිය සෙනෙහස කියන දේ කවදාවත් ලැබිලා නෑ ..මන් ප්‍රාර්ථනා කරනවා උපදින කිසිම ආත්මයක මට මාපිය සෙනෙහස නැති වෙන්න එපා කියලා .ලවන් ❤ ඔයාගෙ තාත්තා මේ ලොකේ ඉන්න හොදම තාත්තා වෙන්න ඇති.මේ තරම් හොයලා බලන.ඒ වගේම පව්ලට සම්බන්ධ වෙච්චි අයත් ගොඩක් වාසනාවන්ත අය මේ වගේ හොද අය ලබන්න...ඔක්කොමල සතුටින් ඉන්න ..ආදරේයි
තාත්තා හරිම ලස්සනට සිංදු කියෙනවා අහන් ඉන්න ආශායි ❤️❤️❤️❤️❤️❤️❤️
ලවන් ගොඩක් වේනස්ම නිහතමාණි චරිතයක්❤🔥👍..මහිගේ තාත්තායි ලවන්ගේ තාත්තායි එකවගේමනේ❤❤..තාත්තාට එ සින්දුව කියද්දි හරිම දුකක් දැනුනාමේ වේද්දි මගේ තාත්ති ජිවතුන් අතරනැතුව මාස 9😢😢
LAWAN LA KANDY WALANE...KANDY WALA API KAWARUTH HODAI EE ATHIN LAWANLA GODAK HODAI
කව්රු මොනවා කිව්වත් අපි ලවන් අභිෂේක් ට ආදරෙයි ❤️ සංගීතේ හිරිපොද වැස්ස පටන් ගත්ත දවසේ ඉදන්ම බලනවා එක කොටසක් වත් මගහරින්නෙ නැතිව ❤️ ආදරෙයි ❤
😂
අපි දරුවෝ වශයෙන් දෙමාපියන්ට ඔන්න ඔය වගේ සතුටක් දෙන්න පුලුවන් උන දවසට අපි හැමෝම දරුවෝ වශයෙන් දිනුම්....🙏❤️🙏❤️😪ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🌺
ආඩම්බරයි ලවන් පුතා අද ඔබ සිටින තැන ගැන. විශේෂයෙන්ම අප පවුලේ කෙනෙකු වීම ගැන. ඔබේ පියාත් ඉතාමත් දක්ෂ වාදන ශිල්පියෙක්......❤ හැමෝම ලස්සනයි💓
Lavan oyage nadayekda
හරි ලස්සන පව්ලක් ❤ ඉරියාකාර මිනිස්සු මොනදේ කිව්වත් ඒ කට්ටිය ලස්සන ගමනක් යනවා 🤍💐
හරිම ආදරණීය චරිතයක් ලවන් අයිය කියන්නේ.හැමදාමත් ලවන් අයියට ආදරෑයි.❤❤❤❤
ලවන් අයිය කියන්නෙ ඉතිම් එදත් අදත් හෙටත් මගේ හිතේ උඩින්ම ඉන්න තරුවක් 🌟 ඒ කාලෙට වඩා දැන් ෆැමිලි එකත් එක්ක මේක බලද්දි හරිම සතුටක් ආවෙ හරිම ආදරණීයය් ,,ඉදිරි ජීවිතේත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🌹♥️🥰♥️
ඒ අයියගෙ ආදරෙ මල්ලි වෙනුවෙන් තියෙන..ඒ තාත්තගෙ ආදරෙ ලමයි වෙනුවෙන් තියෙන...ලස්සන ආදරනීය පවුලක්..❤❤❤❤❤❤
හරිම සතුටුයි මේ වගේ දෙමව්පියන් දරුවෝ එකමුතුව කටයුතු කරන බව දැනෙන කොට. Theruwan saranai සියලු දෙනාටම
❤
මං මේකෙ ආසම කොටස “තාත්තා හැමවෙලාවෙම ආදරේ පෙන්නන කෙනෙක්”. ලංකාවෙ පිරිමි අය ගොඩක් හිතන් ඉන්නේ සංවේදි වෙන එක අඩන එක ආදරේ පෙන්නන එක මදි පුංචිකමක් කියලා…. හංගලා දෙන ආදරේ මරණ මංචකේදි පෙන්නලා වැඩක් නෑ…. අදනම් ගොඩක් ආදරණිය වැඩසටහනක්…
Mage tattat ehema kenek ❤
Mge thathsth
ඇත්තටම හරිම ලස්සනයි ඒ පවුල....❤මහී හරිම ෂෝයි...
දේමවුපියන්ට ලැබුන ලෝකුම සම්පත හරි වටිනවා ❤❤ජීවිතේට අරැතක්..❤❤❤
Happy birthday uncle මන් දැක්ක ආදරණීය පව්ලක් අදටත් මතක් වෙනවා ඔයාලත් එක්ක ගත කරපු කාලය ගැන ආදරණීය හදවතක් තියන උතුම් තාත්ත කෙනෙක් සහ අම්ම ඔයත් !!
god bless you all ❤️❤️🙏🏽
සහෝදර"බැදිම"හරිම වටිනවා"උත්තරිත"පියසෙනෙසට"හරි ආදරේයි"මුලුපවුලම"සසරේ"හුරුපුරුදු"අයවගේ"
බුදුසරණයි" 💕💕💕හරෙන්ද්‍ර"මල්ලි"ඔයාටත්"
බුදුසරණයි" 💕💕
නෙතට කඳුළක් ගෙනාව වැඩසටහනක් හරිම ලස්සනයි.හරිම සුන්දර,ආදරණීය කලා පවුලක්.දෙමාපියන්ගේ ආශිර්වාදය මැද ලස්සන ගමනක් යන ආදරණීය දරැවන් තුන් දෙනෙක්.බිරින්දෑවරැ තිදෙනෙක්.ලස්සන පවුලක්.කවුරැ මොනවා කිවිවත් ආදරෙයි අපි "මහී" ට
ආදරණීය තාත්තාට සුබ උපන් දිනයක් .නිදුක් නිරෝගී සුව දීඝායු වෙිවා..❤️❤️❤️❤️
❤
ඇත්තමයි....... දෙමාපියන් වෙනුවෙන් මේ කරන දේවල් ඉතාමත් වටිනවා ...........
ඔයලා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .........❤️❤️❤️❤️
තාත්තා ගැන කියන ඒ සින්දුව නම් මාර විදියට හිතට දැනෙන සින්දුවක්❤❤❤ ලවන්ගෙ හැම සින්දුවම එහෙමයි
ඒ සිංදුව....ඒ තාත්තව ළඟ තියන් කියන විදිහ...ඒ තාත්තගෙ පුතාලගෙ reaction... ඇස් වලට කඳුළු උනන්න තරම් ඒක දැනුනා වැඩියි....❤ හරිම ආදරණීය පවුලක්❤
Hari ලස්සනයි hoda puthala තුන් දෙනෙක් ගේ තාත්තා kenek 🥰🥰
මේව සසරේ අරන් ආපු බැදීම්.සමහර ගනුදෙනු අතරේ..මේ සැබෑම මව්පිය දරු සෙනෙහස බැදීම කීවොත් නිවැරිදි..සසරෙන් නික්මෙන තුරුම ඔබේ පැතුම් සපල වේවා.තෙරුවන් සරනයි ❤❤🎉🎉
ලවන්ගෙ තාත්තට සන්ගීතේ තාත්තගෙ face cut එකම තියෙන්ව දැක්ක අය කෝ 🖐
ලවන් කාලයක් තිස්සේ දන්නවා අවංකවම හොඳ කොල්ලෙක්.ඇත්තටම ඒ තාත්තා හරි ආදරණීයයි...ආදරෙයි මුළු පවුලටම බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤❤❤
ලවන් ඔයාට සුභ පැතුම් පුතේ ,,, ඔයාගේ තාත්තට සුභ ම සුභ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤
හරිම ලස්සනයි හොද සහෝදර බැදිම් තිබෙන පවුලක් අැස්වහක් කටවහක් වදින්න ඒපා තාත්ත මාර ලස්නයි තවම තෙරැවන් සරනයි සියලු දෙනාටම
හරිම ආසාවෙන් බැලුවේ ලවන් හරිම සුන්දර නිර්මාණයක් දරුවෙක් විදියට .සුභ උපන් දිනයක් වේවා ..හරිම වැදගත් හරිම ආදරනීය තාත්තා කෙනෙක් ලස්සන පව්ලක්.
තාත්තට සුබ උපන් දිනයක් වේවා ....a ගීතයth හරිම ලස්සනයි ....lavan පුතාටයි පවුලේ සියලුම දෙනාටයි තෙරුවන් සරණයි ....
ඇත්තටම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි ඇහෙන හැම වෙලකම ඇහැට කඳුළක් ගේනවා අනේ මගේ තාත්ත අද ජීවතුන් අතර හිටියනම් කියලා😢😢😢😢
❤
❤❤❤❤❤❤ ලස්සන පවුල ❤❤❤ ලවන් ❤❤❤❤ පුතේ ජය ❤❤❤❤ වේවා
සුභම සුභ උපන්දිනයක් තාත්තට....හැම අම්මටම තාත්තටම මේවගේ සතුට ලැබේවා❤
ගොඩක් ආදරණීය පවුලක් සතුට,ආදරය,එකමුතුකම,නිහතමානීකම,සහෝදරත්වය මැනෙවින් තිබෙන පවුලක්....💗🙏🥰
ආදරෙයි හැමදාමත්.....❤️හරීන්ද්‍ර අයියේ ඔයාටත්...💗🤝
කාලෙකට පස්සේ හරිම ලස්සනා වැඩසටහනක් බැලුවා..
පුතෙක්ගේ අම්මා කෙනෙක් විදියට මමත් හරිම සංවේදී වුණා ...සර්ව සම්පූර්ණ වැඩසටහනක්...🙏❤
එ් පවුල හරි ලස්සනයි❤❤ ලවන්ගෙ wife හරි ලස්සනයි අනේ බෝනික්කියක් වගේ💝💝💝💝😊
❤
වසාවන්ත..පවුලත්..තාත්තයි..අමිමයි..හරිම..වසානාවන්තයි..හැමදාම..සතුටින්..ඉන්න..ලැ ෙබිවා..❤❤❤❤❤
ඇත්ත මගෙ තාත්තිත් මල්ලිලා නිවාඩු එනකන් රෑ කීය උනත් ඇහැරන් බලන් ඉන්නවා..තාත්ති වැඩට යද්දි දවසට කෝල් 4/5ක් අනිවාර්යයෙන්ම අපි තුන්දෙනාටම ගන්නවා..ඒක කවදාවත් අපිට වදයක් උනෙත් නෑ වෙන්නෙත් නෑ ❤
අම්ම වගේ පුතා හරිම ලස්සනයි නිහතමානී පවුලක් .❤❤❤❤තෙරුවන් සරණයි ඔබ සැමට
දකින්න ආස ලස්සන ෆැමිලි එකක්...තෙරුවන් සරණයි ..සැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️
හරිම ආදරණීය පවුලක්! ❤
Wow... ඒ බැඳීම😍😍😍 හිතාගන්නවත් බෑ. හරිම සතුටුයි මෙච්චර ලස්සන දෙයක් මෙහෙම දකින්න ලැබුණු එක. ඇත්තටම හරිම වාසනාවක් 😍😍😍
හරේන්ද්‍ර ඔයාගේ හැම video එකක් ම එකකට වෙනස්. හැටන් පැත්තේ ඉන්න මල් කොල්ලා නැමැති අහිංසක තරුණයාගේ ජීවිතය අලලා මල් මල් video එකක් කරන්න .මල් පොකුරක් රැගෙන විත් එන ඒ අහිංසක තරුණයා ඔබ program එකක දැක්කාම පෙු්ක්ෂකයාට අමුතුම අපුරු අත්දැකීමක් වෙිවි . සු්තුතියි.. ඔබට.. අපි ඒ video එක දකින්න මග බලන් ඉන්නවා ....❤
මම පසැල් ගිය කලේ ඉදලා ආදර නිය නිවෙදික ඔබතුමා දිර්ගායුස ලැබේ ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දිර්ගායුස ලැබේ වා
දිර්ඝායුෂ ලැබේවා තාත්තෙ හැමෝටම තුනුරැවන්ගෙම පිහිටයි 🌹🌹🌹❤️❤️❤️
මෙි කුමාරි නේද
බුදුසරණයි පව්ලේ සියළුම දෙනාටම.... පරිස්සමින් ඉන්න... ආදරෙයි ඔයාලට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ නියමයී....ඔයාගෙ පවුල ආරක්ෂා කරගෙන ලස්සන ගමනක් යන්. Bs❤❤
ලවන් අයියේ ශානක අයියේ ඔයාලා නම් අද ලංකාවෙ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා ලවන් අභිශේක් කියන්නෙ කවුද කියලා 🥰🤭❤️👌 ඉතින් ගම්පොල අපට ලොකු ආඩම්බරයක් ඔයාලා දෙන්නා නම් 🥰🤝❤️ හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🥰🤝❤️
තාත්තා ඒ කාලේ හොඳ හැන්ඩියෙක් වෙන්න ඕන. කඩවසම් පාටයි
Ranji aiya nada
Lawan wagema inna athi
❤
Mata nam penne gamini fonseka wage
Lawange face cut ekamai thiyenne.
තුණුරැවන්ගේම සරණයි ඇස්වහක්, කටවහක් වදින්න ඵපා.හරිම නිහතමානී තාත්තා කෙනෙක්.දෙමාපියන්ට ගරු කරන්න ඕන එයාලගේ ගුණ වර්ණනා කරන්නට ඕන සහ එයාලට සලකන්න බලන්න ඕන ජීවතුන් අතර ඉන්න කාලේ.ඒක හරිම වටිනවා.එහෙම නැතුව එයාල මේ ලෝකෙන් සමුගත් දවසට රනින් බැබලුණත් වැඩක් නෑ ඇත්තටම. ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේම පිහිටයි.
හැමදාම ආදරෙයි ලවන් අයියට .ෆට්ට හොද අක්ෂ නිහත්මානි නලුවෙක්🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අමිමෝ ශානක මල්ලිට අපි වෝටි කල තරමි. ආදරෙයි හැමදාමත්❤❤❤
මම ආසම චරිතයක් ලවන් කියන්නෙ එදා වගේම අදත් ආදරෙයි ලවන් අයියට මම❤
අනේ ඒ ආදරණීය ෆැමිලි එකට අපිත් ආදරෙයි ,,හරිම ආදරණීය තාත්තා කෙනෙක් ,,,,අම්මා කෙනෙක් ,,,wooow,,❤❤,
Congratulations to all ❤❤❤🥰😍💐💐💐❤🙏
මගේ ජීවිතෙත් ,,වීරයා මගේ තාත්තා ❤❤❤,,අම්මා ,,එයාලා දෙන්නම ජීවතුන් අතර නැති උනත් ,,ආදරෙයි මගේ ආදරණීය අම්මා තාත්තා ,සහෝදර සහොදරියෝ හැමෝටම ....
තෙරුවන් සරණයි... ලවන් පුතා ඇතුළු පව්ලේ සියලුම දෙනාටත් ..,,හරේන්ද්‍ර මහත්මයා ඔබටත් ගොඩක් ස්තුති ❤❤❤ 🙏💐❤❤❤❤❤
සුබ උපන්දිනයක් සුමිත් මාමේ.අපේ පව්ලට ගොඩාක් සමිප පව්ලක් .ගොඩාක් ආදරෙයි පව්ලටම.❤❤❤
අනේ වාසනාවන්ත පවුලක්❤
සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ🎂🎂🎂🎂🎂 දීර්ඝායුෂ ලැබේවා .ඇත්තටම ලස්සන පවුලක්❤️❤️❤️❤️❤️❤️❤️
Dan Dana gaththa lavan kiyana kena gana.thank you brother harendra..
අම්ම තාත්ත සහෝදර සහෝදරියො කවෘවත් නැති මගේ ජීවිතය අද පුදුම සතුටක් ආදරයක් සෙනෙහසක් වින්ද හරේන්ද්‍ර අයියෙ ඔයා මේ කල වැඩසටහන නිසා.. ලවන්ල රටේ ජන්ප්‍රිය උනත් මම,දැක්කෙ මේ හැමෝම අද. ඒක නෙමේ වැදගත් රටේ ජනප්‍රිය උනත් නොවුනත් මේ වගේ පවුල් දකින්න ලැබීමත් පුදුම සැනසීමක් ගෙනදෙනවා... ඔයාල හැමෝටම යහපතක්මවේවා !!! හරේන්ද්‍ර අයියෙ ඔයාට ජයෙන්ජය ! ❤❤❤❤
❤
ලවන් ඇතුලු පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියා සුබ පතමි
ලවන්ගෙ තාත්තා වගේම මම මගේ දරුවන්ගේ ආරක්ෂාව ලැබේවා කියා පතමි පිටතින් නොපෙන්නුවත් මම හදවතින් ම ආදරෙයි ලවන් තාත්තා වෙනුවෙන් කියපු වෙලාවෙ මගේ දෙනෙතුනෙන් කඳුළු කඩා වැටුනෙ සංවේදී බව ඉවසගන්න බැරුව