Magnificent is the welcome our Anura gets from Big Brother India - This is real quality - the World knows this is a Man of Quality - free of corruption and free of every possible vice - wise, intelligent, brave and trustworthy - a man who has done great things in life..sacrificed his personal life to give back life to the lonely wife and son of a dear departed brother tragically mowed down in the prime of life - who would do such a noble deed! and then, all the noble things he has done for his/our Motherland, toiled with sweat and shed many a tear, done so much for a people he loves; So much goodness! Pinn sidu wewaa dear Bharatha putha for your exceptional clips every day - oh, by the way that comparison of Ranil to rotten people like Gamini Lokuge, Mervin Silva and even Mahinda and Gota - the chased away guy - that is so humorous - only Bharatha can think of such amusing comparisons! Love you Anura - Love you Bharatha and Wasana! Lovely clip indeed! Blessings & the Best as always! See Narendra Modi with his arm affectionately around Anura - like a big brother who is meeting a little brother - both truly BIG in their own way - one from the vast nation Jambudipa & the other from our own little "Pearl in the Indian Ocean" so Beautiful naeda?
මගේ යාළුවෙක් ඉන්නවා ඉන්දියාවේ එයා කියනවා අපේ ජනාධිපතිව මහා ඉහළින් පිළිගත්තා කියලා. ඒගොල්ලන්ට හරි සතුටුයි
ඉන්දියාවෙ උන් කොමෙන්ට් දාන්නෙ අපේ එකා රාවණා වගේ කියලා. ඒ අස්සෙ සිංහලෙන් කරපු කතාවටත් මාර තැන. මං නං බයේ හිටියෙ. පොඩ්ඩා වගේ හිටියට අපේ එකා ගැම්මට හිටියා ඉතිං.❤
රාවණා වගේ කිව්ව එකට රෙස්පෙට්
මෙි වගේ කුඡිත ඉරිසියාකාර කුහක විපක්ෂය යක් මම නමි ලොකෙ වත් දැක නැත උන්ගේ කිනිතුල්ලො හැමතැනම බලන්න අනුර හදනවා අපේ රට ලොවෙත් නැතිවෙන්න❤❤❤❤❤❤
විපක්සෙ ඉන්නෙත් කීප දෙනයි... ඒත් තාම විපක්සෙට බනිනනව 😂😂
Ol ෆේල් උන් උපාධි හොයනවා😂@@shenalmendis4406
අම්මෝ ඒක නම් ඇත්ත. හොදක් කියන්නෙම නෑ. අවලාද, මඩ, විවේචන විතරයි
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අපි ආගම් කුල මල බේදයකින් තොරව 69 ලක්ෂයක් මාලිමාවට චන්දෙ දුන් නේ අනුරට කෙලෙවෙන්නට නෝවෙ අපි මාලිමා රජය වෙටෙන්නට ඉඩ දෙන්නේ නැ 🙏❤️🇱🇰
අනුරට කෙලවෙනවා කියන්නේ ලංකාවට කෙලවනවා කියන එකනේ. ඒ කියන්නේ මුන්ට ඕනේ රටට කෙලවන්න. රනිල්ට විශේෂ පිලිගැනීමක් දුන්නනම් ඒ දුන්නේ ඉන්දියාව දැනගෙන හිටි නිසා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත්‍රයක් වෙන්න ආසන්න බව රනිල් හිටියනම්.
My3.. Gota ට තිබුනේ නැති කැපිල්ලක් අනුරට තියෙනවා Local Politics වල.. රටට කෙලවිලා හරි අනුරට කෙලවෙනවා බලන්න.. උන්ගේ මානසික මට්ටම කොතනද කියලා හිතාගන්න බෑ..😢
ඔව් රාජපක්ෂලා බැනපු සජියාගේ උනුත් රාජපක්ෂලා දැන් සුදනෝ කරනවා 😂
@@pakaya8007😂
@@pakaya8007 ado ub Asian Mirror balanawq ne nithara dakinawa live ekedi 😂💔
ඇයි ඉතින් ඒ දෙගොල්ලම එන්නෙ අවුරුදු 5 ඇදල යන්න මිසක් රාජ්‍ය යාන්ත්‍රනය සකස් කරල යන්න නෙමෙයිනෙ. ඉන්න අයට පිස්සු කෙල කෙල ඉන්න දිගටම චාන්ස් තිබ්බ. දැන් ඒක rock sold වෙලා තියෙන්නෙ අනුර ඒවා හරි order එකට හදන්න try කරනකොට එහෙන් මෙහෙන් කන් කෙඳිරිලි ඇහෙනව ඒක ඉතින් සාමාන්‍යයි 😂
වාසි දේව pkaya.වෙලා 😅😅😅😅😅
මං ආසම අර මෝදි කරට උඩින් අත දාගෙන යන එකට❤️. මට ඒ ටික බලද්දි නොදැනීම මූණට හිනාවක් එනවා, සතුටට
මට නම් ඇඬුනා, ලෝකයේ ප්‍රබලම රටක අගමැති, මචං තරමින් පිලිගන්න තරම් , කොහොමද සැලකීම
වැඩිය ඇඟට ගන්න හොඳ නෑ… දේශපාලකයෝ නේ.
අනේ ඔව්. ඒක හරිම ආදරණීය දර්ශණයක්. ❤ ❤
මෝදි ට පුතෙක් වගේ දැනෙන්න ඇති ...❤
✔️💯👍❤️
මාරම සතුටුයි මේක වටිනා අවස්ථාවක් මහා ඉහලින් අපේ ජනාදිපතිතුමාව පිලිගත්තා ඉන්දියාව 🇮🇳🇱🇰🇮🇳🇱🇰
💯✅💯✅💯✅👍🏾👍🏾🇱🇰♥️🇱🇰😂
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
❤
මගේ සිත් ගත්ත වෙනස් සිතුවමක් වුනේ අනුර සහෝදරයා කාර් එකට නැගල යන තැනදි ඉන්දියාවේ ජනාධිපතිනිය සහ අගමැති දෙපළ බලාගෙන හිටි හරිම ලෙන්ගතු විදිහ. ඒක හරියට තමන්ගෙ දරුවෙක් ගමනක් යනකොට අම්මයි තාත්තයි බලාගෙන ඉන්නව වගේ. පළමු රාජ්‍ය තාන්ත්‍රික ගමන ඉන්දියාවට යාම අනුර සහෝදරයාට හරි ලෙන්ගතු අවස්ථාවක් වුන එක ගැන සතුටුයි. ❤❤
අශ්වයට මූත්‍රා ගිය එක හිතන්න දෙයක් නෑ ඒ බර සැහැල්ලු කරගන්න මනුස්සයෙක්ට වගේ සතෙක්ට පුළුවන් කමක් නැහැනෙ. ඒත් අනුර සහෝදරයාගේ ඉන්දියාවේ පිළිගැනීම උහුලගන්න බැරිව විපක්ශෙ අයට ඇදිවතේ මළපහ ගිහින් තියන හැටියට 😂😂
සර්.... ජනතාව ට... නිවරැදිවම.... පැහැදිලි කිරීම... ඔබතුමාට.... ස්තූතියි
ශ්‍රී ලංකාවේ අවංක ප්‍රතාපවත් අභිමානවත් අනූර කූමාර දිසානායක අපේ ජනාධිපතිතුමාගෙ නිහතමානී හිනාව අපූරුයි.👍🏾👍🏾👍🏾
ඔබ අනුරට ශක්තියකි
ස්තූතියි ඔබලාට
අනුරට දෙන අවංක ශක්තිය අනුර සේම අපට වටි
ඔබත් අපට අනුර වගේම වටිනවා 🙏🏿🙏🏿
භාරත සර්,හැමදේම හොදින් පැහැදිලි කර දිම ගැන ආචාරය 🎉
අලුත් දේශපාලනය එදාට වඩා රාජතාන්ත්‍රික වෙනස්නම් ඒක තමයි අපිට ඕන වෙනස
ඒ වෙනස දකින්න තමයි අපි ආසම ❤❤❤
ආදරෙයි AKD
0:54= අනුරගේ ඉන්දීය සංචාරය
2:09= විශාල අඳෝනා
6:42= 'කොඩි දැමිල්ල'
11:57= කුඩා ලෝකේක ඉන්න එවුන් සහ දෙරටේ නායකයන් කතාබහ කළ දේවල්, ඉන්දීය මාධ්‍ය අනුරව හැඳින්වූ අයුරු
18:39 = කතාබහට ලක්වුණ ඡායාරූපය
21:37= කතානායක ධුරයට තරග වදින විපක්ෂය
23:28= හර්ෂණ නානායක්කාරගේ පැමිණිල්ල
26:17= ලංකා පාර්ලිමේන්තුවේ මැක්කෝ හා වෙනත් අය
42:51= comments බැලීම හා අදහස් දැක්වීම
❤️
@@D.A.P.ィAyantha,
❤👍
Thanks❤
Many thanks ❤
Tnx ❤
මොනවා උනත් ඔබතුමාගේ විශ්ලේෂණය අති විශිෂ්ටයි මේ හැරවුම් ලක්ෂය ජනතාව වශයෙන් අප ඉදිරියටම ගෙන යා යුතුමයි බල්ල උඩුබිරුවට කඳු පාත් වෙන්නැති බව අපි හොඳාකාරවම දන්නවා😊😊😊
සහතික ඇත්ත.ඒ සම්බන්ධව හරිම දේ හරියටම ජනතාවට පැහැදිලිකරදීම හරිම වැදගත්.වෙනදා පෙරහැරවල් වලට වඩා මේ පෙරහැර වෙනස්කරන්න එක එක කුහකයෝ රට පැටලුවත් මේ පෙරහැරේ මහ ඇතා එඩිතර විශ්වාස වන්ත ඇතෙක් ඒ විශ්වාසය අපිට තියෙනවා.
ජයවේවා ඉදිරි වැඩවලට.
ආයුබෝවන්.උදෙත් බැලුව නැත්තෙ ඇයි කියල.ඒත් අද සතුටු දවසක්.ඉන්දීය සංචාරය බලද්දි❤
ලංකාවෙවත් මෙච්චර පිලිගැනීමක් තිබ්බෙ නෑ හරිම සතුටුයි
හරියටම හරි 💯✅💯✅💯✅💯✅
🇱🇰♥️🇱🇰 🇮🇳 ♥️🇱🇰♥️🇮🇳♥️🇱🇰🇳🇪♥️
ඉන්දියානු අගමැති මෝදි මහත්තයා ට අපේ උත්තමාචාරය .අනුර ජනාධිපති තුමා අපේ ආදරනීය.නායක යා ට කරන ගරු බුහුමන් වලට .
මෙම ලේකම් ලා තනතුරු වලින් අනිවාර්යයෙන්යෙන්ම ඉවත්කර මෙනත් සුදුසුකම් ඇති අය රජය මගින් පත්කර ගතයුතුයි
අද තමයි ඔබ තුමා නියම විග්‍රහයක් කළේ. මේක තනිකර සන්විදාත්මක game එකක්.
පාර්ලිමේන්තු මහ ලේකම් පක්ෂග්‍රාහී බව පේනවා නම් අලුත් ආන්ඩුවට එයාව ඉවත්කර වෙන කෙනෙක් පත්කිරීමට නොහැකිද .
ස්තුතියි ඔබට .
උතුම් තෙරුවන් සරණයි !🙏❤
Ow matath tiyena prashnayak eka. Eya government ekata support karanne neha.
හැමෝම එයා ගැන පැමිණිලි කරනවා හැමදාම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇති කරනවා කියලා
ආණ්ඩුවත් ඕනවට වඩා නිහතමානී වේන්න ඕනි නැහැ මං හිතන්නේ ඉදලා හිටලා පෙනේ කරන්නත් ඕනි නැත්නම් මුන් නයා දරමිට් වලට බදින සින් ඒකක් තියෙන්නේ
ඒක නම් සම්පූර්ණ ඇත්ත..
මම එදා ඉඳලා ඕක කියනවා.
අනිවාර්යෙන්ම සත පහකට ගනන් ගන්න නරකයි මේ හොරැවන්ව
රනිල් වික්‍රමසිංහ අමුතු එකක් තමයි.ඒ වගේ නරුම මානසික ලෙඩෙක් කොහේවත් නෑ......
භාරත ඔබේ කතා ව හරි වටිනවා .❤❤❤❤
රටේ දූශිත දේශපාලණය සහ රාජ්‍ය සේවකයන් අතර ඇති සම්බන්ධතාවය දිගින් දිගටම පෙන්වා දීමට ආචාර්‍ය්ය.❤
අර රටින් පැනලා ගිහින් ඉන්න..
ඩෑන් ප්‍රියසාද්.. කියන එකා...
අනුර ව සහ ලංකාව මාර විදියට හෑල්ලු කලා....
ඕකව හිරේ දාන්න ඕනෑ ..සක්කිලියෙක්....
ස්තූතියි භාරත❤❤
මටත් තද වෙලා හිටියෙ.ඒ වුනාට භාරත පුතාට ගොඩාක් ආදරෙයි.දැන් හිත හොදයි.මොකද ඔයා තමයි වරදින්නෙ නැතිව අනාවැකි කියන්නෙ.භාරත පුතාට තෙරුවන් සරණ යි .
මොකා කොහොම කලත් අනුරට චන්දය දුන් අපි තාමත් NPP සමගයි.
මොකද අපි දන්නවා අවුරුදු 76 තිස්සෙ විනාශ කරපු මේ රට මාසෙකින් ගොඩගන්න බැරිබව සහ ඒ සදහා අඩිතාලම දැමීමට අවමවසයෙන් අවුරුදු 3ක් වත ගතවන බව අපි දනිමු.
Definitely
76 වසරක නිල් කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
❤😅😅
අනුරගේ වැරදී අඩුපාඩු හොයන උන් බලපල්ලා ඇයි ඩොලර් එක පහල යන්නේ ලංකාවේ කොටස් වෙළද පල ඉහල යන්නේ ඇයි කියලා ,
මහින්දගේ රනීල්ගේ සජීත්ගේ පාටිවල අයගේ ඇස්වල කටු අනිනවා වගේ ඇතී අනුරට ඉන්දියාවේන් ලැබුන පිලීගැනීමට නම් ,
Ada share market eka highest record eka❤❤
Aniwa
අරුම පුදුම සත්තු ටිකක් ඉන්න කිසිම වැඩකඩ නැති කතා කියන හාල්පාරුවේ ටික දෙනෙක් ඉන්න, මේ ආණ්ඩුවට කෙලවෙන්නේ බලන් ඉන්න උන්
ඔබ තුමාගේ කතාවක් goda දවසකින් බලාගන්න bari una .harima අර්ථවත් sathutui
අද ලෝකේ ඉන්න ඉතා නිහතමානී බුද්දිමත් නායකයෙක් ඔහුට එරහිව වංචා දූෂන නඩු නැ අනුර ඉතා පිරිසුදු නායකයෙක්
පාර්ලිමේනතු ලේකම්ට ඇදුමෙ සුළුදිය පහවෙනව ශුවර් කවුරුහරි මේ ශෙයා කරපල්ලා 😂😂😂
පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුලු කාර්ය මණ්ඩ්ලයත් clean කරල සිටියොත් හොදයි වැඩ පටන් ගන්න කලින්. නැත්නම් මුන් ටික දියවන්නාවෙ ඔබල පුනරුත්ථාපය කරල ගමු. 😂
ඔබගේ වැඩසටහන හරිම පිලිවෙළට පෙළ ගස්වා තිබෙනවා හරිම පැහැදිලියි
මේ ආණ්ඩුව පෙරලන්න උපරිම කුමන්ත්‍රණ සිදුවෙනවා.
රාජ්‍ය ආයතනවලට මාලිමාවට හිතවත් අය පමණක්ම ඉහල තනතුරුවලට පත්කර ගන්න ඕන.
අර හිරැ දෙරණ කුපාඩි නාලිකා දෙක පුනුරුත්ථාපනය කරන්නත් ඕන .
Wahala daanna oni ban
දැන් නිකන් දවසක් දෙකක් කටහඩ අහන්නෙ නැතුව මොකක්දෝ වගේ 😊😊❤❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
භාරත පුතාට ඉදිරියට වැඩ ගොඩක් තියෙයි,හරියටම අධීක්ෂණය කරලා තෝරා බේරා දෙනවා,හැකිනම් 1,2,3,වෙනුවෙන් සුදුසුකම් ඇති භාරත දන්නා සුදුසු අය නම් කරදෙනමෙන් අප සියලුම දෙනා ඉතා කාරුණිකව ආයචනා කර සිටිනවා❤☝👌🙏
තෝරා දෙනමෙන්
රනිල් ලා මහින්ද ලා මයිත්‍රී ලා ඉන්දියාව ට ගියා ලංකාවේ කිසි කෙනෙක් බැලුවෙ වත් නැත.ඒත් අනුර ජනාධිපතිතුමා ගිහාම ලංකාවේ ජනතාව පුදුම උනත් දුවෙන් බලන් නෙ.
බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤උදේ❤❤❤ඔයා❤❤ආවේනැ❤මටදුක❤හීතුනා❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💕💕💕💕💕🙏🙏💜💜💜💜💜
මේ මොන්ගල් වාහේලාගේ කතා වලට අපි කාලය නාස්ති කරනවාට වඩා හොඳයි ඵලදායී ලෙස යොදා ගනිමු. ❤❤❤❤❤❤❤❤
අනුර කාර් එකෙන් බහිනකොට කර එක ළඟටම ඉන්දියාවේ අගමැතියි ජනාධිපතිනියි දෙන්නම ගියේ අනුරව බාල්දු කරන්න වෙන්න ඇති, නේද ?
ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාට දැක්වූ විශිෂ්ට ගෞරවයට පිලිගැනීම සම්බන්ධයෙන් අසල්වැසි බලවත් ඉන්දීය රජයට සමස්ථ ජනතාවගේ
ගෞරවාදරය හිමිවිය යුතුයි .සහා භාරත පුතාටද ස්තූතියි ජයවේවා
මහලේකම්ගෙ ප්‍රශ්නයක් කියල මටත් හිතුන කලින්ම
මටත් මේ හැල්ල පිස්සුවක් වෙලා තියෙන්නේ..සැහෙන්ඩ ලස්සනට පිලිවෙලට කියන දේ හොදට තෙරුම් ගන්ඩ පුලුවන්..සාමාන්‍යෙන් මෙහම විනාඩි 30 විතර අහන්ඩ කැමතිත් නෑ..එත් ඔබේ ඉදිරිපත් කිරීමනම් හරිම විදියට ආකර්ශනියව කරනවා..මාත් ඉතින් මේ හෑල්ලේ අහන පිස්සුවෙන් වගේ අහනවා
මේ තාක්සනේ මහාම හෙනයක් ලෝකෙටම.ඒකාලෙ ගමටම එක රේඩියෝවක් තියාගෙන ඇහුවා.මොන බම්බුවක්වත් දැක්කේ නෑ මේවාගේ එක එකාට කියවන්න.ලස්සනට නායකයෝ ගමනගියා.දැනෙ වැඩේ මුන්ට වෙන වැඩ නැ අස්සයාගේ පැහැරීමත් කරේ තියාගෙන කියවනවා.මෝඩ රැලක්
අයියෝ සාමි
ඇත්ත ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා මහා ලේකම්ගෙ ඉදලා අයින් කරන්න ඔන
👍
ඔව්, එයා හරි නෑ.
භාරත පුතා ස්තුතියි හෑල්ල වැදගත්❤❤❤❤❤❤
බම්බුවෙ protocol.... Protocol හරියට follow කරපු උන් රටට කරපු හරිය දැක්කා
ඇත්තම කතාව ඉතින් අනිත් උන්ට වඩා අනුරට තමා ඔයේ මොන රටට ගියත් ගැම්මට යන්න පුලුවන්. විශේශයෙන් ඉන්දියාවට අපිට වඩා feel වෙනවා උතුරේ election result එක
ඔව්, ඒක හරි.
භාරත පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණ කාරයෝ ගැන කියපු කතාව සහතික ඇත්ත. පාර්ලිමේන්තුවේ කැමරා කාරයත් එය මෙහෙවන අයත් කුමන්ත්‍රණකාරයෝ කියල පේනවා
ඊයේ හවස හෑල්ලක් නෑ අද උදේ හෑල්ලත් නෑ.කරදරයක්වත්ද කියලා හිතුවා.නෑ එහෙම තෙරුවන් සරණයි.
Atthenma bayauth denuna mokada kiyala
මම මේ කල්පනා කලේ ලංකාවේ ඉන්න සමහර මාද්ද්‍යය සමහර youtube කාරයෝ වගේම විපක්ෂ වල උගත් බුද්ධිමත් දායකයෝ ඉදලත් ලංකාව තවම ඉල්ලන් කන හිගන බන්කොලොත් රටක් උනේ කොහොමද කියලා .දැන් නෙ බොල උන්ට මොලේ ඇවිල්ලා තියෙන්නේ මාලිමාව ආන්ඩුව ආවා ට පස්සෙ .විපක්ෂ දායකයෝ කොහොම හරි මඩ ගහලා හොරු තක්කඩි කුඩු මුදලාලිලාට ආන්ඩුව අරන් දෙන්න නොකරන දෙයක් නැ .ඔය රටට කෙලවිල යන එක අහන්න දෙයක් ද ..
රනිල්ගෙ තියෙන්නෙ උන්ගෙ මාධ්‍ය විසින් පුමිබන ලද පුස් වෙඩිල්ලක් උගතෙක් නමුත් බුද්ධිමතෙක් නෙමෙයි මාම ජයවර්ධන නිසා බැබලුන මිනිහෙක් ඒ අතින් ලලිත් ඇතුල්මුදලි ගාමිනි දිසානායක ආර් පේුමදාසගෙ ලගින්වත් තියන්න බැහැ
අඩු පාඩු පෙන්වා දී රට යහ මගට ගැණිම.. විපක්ෂයේ වගකීමක් වුවද, අකුල් හෙලිම, කකුල් මාට්ටු දමන්න සදාචාරයක් නැති වෙයි... ඔබ තුමාට ස්තූතියි... ඇත්ත හෙලි කලාට...❤❤❤
භාරත සහෝදරයගේ අැනුම අනුව අද රූප දෙකක් දැක්කේ මම විතරද හොදට බලන්න රතු පාට කොටසය් මුලු අැදුමයි හරිම මරු ලසසනයි එ්ක පට්ට
රනිල් වික්‍රමසිංහ මැරෙන්න කලින් කවුරුහරි ඇත්තටම ඔහු කොච්චර නරුමයෙක්ද කියා ඔප්පුකර පෙන්නන්න හැකිවේනම්
🧭 මඩ කාලයි ඔතනට ආවේ ව්පක්ෂයේ පරයින්ගේ වැඩ කවදත් හුරුලෑවා ගිය පාර වගේ තමයි ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
පර්ලිමෙන්තුවෙ ඉන්න නිලධාරින් වැඩකරන උන් මාරැකරන වෙයි නැතැන් මෙ අන්ඩුවට යන ගමන නන් හරියන්නේනැ මුන් ගෙදර ම යවන්න ඔන මයි
ඔය පද හදන උන් ඉරිසියාවෙ මැරෙන්න හදනවා...මොකද උන් මේවා ඉහගෙන කාපු උන්...දැන් එ් මහන්තත්තකම නැතිවෙලානෙ ...එ්ක දරාගන්න බැහැ..
අද උදෙ නැතිවෙද්දි හවස අනිවාර්‍යෙන්,,විඩියො එකක් එය් හිතුවා ගොඩක් විස්තරත් එකතු කරන්,,❤️මොන මොන විදියෙන් හොද නරක නිව්ස් දැනගත්තත් ,,බාරත සර්ගෙ විඩියො එකෙන් තමය් හිතෙ අවුල හරියට ලෙහා ගන්නෙ ස්තුති සර් බූදුසරනය්
ඔබතුමා මෙි පාර්ලිමෙින්තු කථාව ගැන ජනාධිපතිතුමා ට දන්වන්න
දේපත්නයි ටික මේ වැඩේන් හේලුවුනා යුටියුඛි කට්ටිය ම
මේ යන විදියනම් හිතුවට වඩා ඉක්මනින් රට දියුණු වෙයි කියල විස්වාසයක් තියෙනවා
Thank you for the updates...
😂😂😂❤❤❤❤හෙට උදෙන්ම එන්න ඕනහොඳේ😊😊
අනුර දිසානායක ජනාධිපති සහෝදරයාට දක්වපු ගෞරවය ඉන්දියාව අපේ රටේ වෙන කිසිම කෙනෙකුට දක්වා නැහැ ..අපේ රටේ ජනතාවට ලොකු ගෞරවයක් ..❤❤❤❤ අනුර දිසානායක සහෝදරයාට ලංකාවේ ඉන්නවා දේශපාලන අනාතයන් සහ නාලිකා ඔවුන් කරන්නේ අනුර දිසානායක ජනාධිපති සහෝදරයාට ඔවුන් මඩ ගහන්නේ..දේශපාලනය නොදන්නා කාලකන්නි රට විනාශ කරලා බලය අහිමි උනාම ඔවුන් කරන්නේ ලදරු දේශපාලනය .රනිල් රාජපක්ෂලා වලවු දේශපාලනය සජිත් ගේ දේශපාලනය මින්මතු අපේ රටේ මහපොළවේ ආයේ පවතින්නේ ..දේශපාලනය නොදන්නා මැට්ටෝය.. මැක්කෝය...
අපේ.රටෙි.සිංහල.මිනිසුන්.අතීතයේ.සිට.රට.පවාදීම.ගහ.ගැනිම..තමයි.අපි.ගොඩක්.අහලා.තියෙන්නේ.සැප.අඩුවෙලා.හොරා.කෑම.අඩු.වෙලා.රටෙි.කුඩු.අඩු.වෙලා..මජර.දේශපාලනයට.කැමැති..අය.මඩ.ගහනවා.මනස.විකෘති.කරනවා..t.v.නාලිකා.තවම.පරන..රජයට..කඩෙි.යනවා..මීට.පෙර..අධ්‍යාපන.සුදුසු.කමි.තිබිබාද.තාත්තල.පුතලා..හොර.නීති....හොර..දොස්තර...
කොඩිය ඔය විදියට හොයන්නේ ගෝත්‍රික දේශපාලනය කරන එවුන්😂😂😂
Thank you very much.I was waiting to hear about this topic from you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
හැම තැනම පට්ට මාෆියාවල් යන්නෙ ආණ්ඩුව නිකරුණේ කුජීත කරන්න. ඔබ ඔවුන් වෙනුවෙන් ඇත්ත කතාකිරීම ඉතා අගය කරනව. ජනාධිපති මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාකර රටේ හැම තැනම ඇති විෂබීජ සුද්ද කල යුතුමයි. කාලකණ්නි හොර තක්කඩි ක්‍රමය අරටු බැහැල.
නියම අදහස් දැක්වීම ❤❤❤
හිතා මතා මැති ඇමතිවරුන්ට නින්දා අපහාස කරපු නිසා මේ මහා ලේකම්වරිය අනිවාර්යෙන්ම ඉල්ලා අස්වෙන්න ඕනේ. නැත්නම් හොඳද දඩයක් ගහන්න ඕනේ.අපි පළවෙනි දවසෙම ඔය සිද්ධිය දැනගත්තා මෙතන යන්නේ කුමන්ත්‍රණයක් කියලා.වහාම මේ ගෑණිව ඉවත් කරන්න ඕනේ.
චන්දයට ඉස්සර අපිට භාරත ගෙ video s බලන්න අමාරුවෙන්වත් පොළඹවා ගන්න බැරි උන සිලින්ඩර , ටෙලිෆෝන් දායකයො දැන් භාරත කතානායක ගැන කරපු video s හොය හොය බලනවා...😂
Thank you Bharatha👏👏
Baratha,
Your videos are so addictive.
I have told this many times before & telling you again ❤.
Love to you both.
අනුර සහෝදරය ඉන්දියාවේ ගිහින් ලස්සනට හිටිය පැන්ඩ පැටියෙක් වගේ හරි වැදගත් දුප්පත් ගමේ කොල්ල.හාමුලාට ඔය තරම් පිලිගැනීමක් තිබුනෙ නෑ.ගෝඨත් කූඩුවක දමල තමයි පිලිගත්තෙ
සාගලව එක්ක ගියානම් රනිල්වත් එක්ක යන්න වෙනවා තනියට.😂
මේ වගේ කුහක විපක්ෂයක් තවත් නෑ.
Mariyata ra wenakota sahalawa onimane😂😂😂
විපක්ෂයෙ ඉන්න තුප්පහි ජඩයෝ ආන්ඩුව හරිහමන් විදියකට විවේකයක් කරන්න තරම්වත් සුසුසු නැ ,කනගාටුයි
Excellent presentation, stay safe
පාර්ලිමෙන්තු මහලේකම්,සහ අනිත් ප්‍රධාන කාර්ය මණ්ඩලය පත් කරගන්න ඉවත් කරන ක්‍රමවේදය කුමක්ද ???
Definitely it's a must
එපාම කරපු මිනිස්සු ටිකක්. හෘදය සාක්ෂියක් කියලා දෙයක් මෙයාලට තිබුණෙම නැද්ද? මොනවද මෙයාලා බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම NPP සාමාජිකයන් අපහසුතාවයකට පත් කරලා? හොඳටම පේනවා අර බොරු වලව්වෙ වලං හෝදන කට්ටිය කියලා.
Thanks for your great explanation
මේ ආණ්ඩුව ජනතාවගේ අභිලාශයන් හොදින් තේරුම් ගන්නවනම්..මුලින්ම තේරුම් ගන්බ ඕනෙ..මේ රටේ සියලුම පාලනතන්ත්‍රයේ තවත් ඒලෙසම ඉන්න පරන ආන්ඩුවල අය වහාම ඉවත්කිරීම..
එයට මාලිමාවට සම්බන්ද අය එක් කිරීම..
ඒ උනාට මෙයාලටත් වගක් නෑ..අපි බොරුවට බලාගෙන ඉන්නව
අලුත්ම මේනියාව 😂
එහෙම එකපාර අයින් කරන්න බෑ බං
Thank you, brother 🎉
එකෙක් මෝදිගේ ඇදුම ඇදගෙන රට කැවා
ජනාධිපති තුමා❤❤❤❤❤
අදට මගේ ප්‍රණාමය
You’re absolutely correct Bharatha 👍🏼
Obathumage kathawa hariyatama hari godak dewal nodannawa unath therena vidiyata kiya denawa thank you🙏🙏🙏
පාර්ලිමේන්තු මහ ලේකම් අයින්කරන්න ඕන
I am so pleased of the speedy progress so far achieved by the president and his efforts and perseverance to make the country richer and happier .
අනුර සහෝදරයා යන්නේ සිංගප්පූරුවෙ අගමැති ලිකුවාන් යු ගිය පාරේ වගේ ❤❤😂😂
ඔව්❣️❣️❣️❣️
මගේ යාලුවො ගොඩක් ඉන්නවා ඉන්දියන් අය ගොඩක් අය හිතන්නේ අනුර වමේ කෙනෙක් හැටියට ..හැබැයි කෙරල අය කැමතියි මොකක්ද එයාලා වමට බරයි..මොකක් උනත් උන් අනුරට කැමතියි..
මෙි වගේ හරි විදියට ආදරෙන් කියල දෙන කෙනෙක් නෑ. තෙරැවන් සරණයි පුතේ .❤❤❤
වහල්ලුන්ගේ කොඩිය පිටවෙලා දැන් ඒකයි මේ අදෝනාව😂😂😂😂😂😂
Magnificent is the welcome our Anura gets from Big Brother India - This is real quality - the World knows this is a Man of Quality - free of corruption and free of every possible vice - wise, intelligent, brave and trustworthy - a man who has done great things in life..sacrificed his personal life to give back life to the lonely wife and son of a dear departed brother tragically mowed down in the prime of life - who would do such a noble deed! and then, all the noble things he has done for his/our Motherland, toiled with sweat and shed many a tear, done so much for a people he loves; So much goodness! Pinn sidu wewaa dear Bharatha putha for your exceptional clips every day - oh, by the way that comparison of Ranil to rotten people like Gamini Lokuge, Mervin Silva and even Mahinda and Gota - the chased away guy - that is so humorous - only Bharatha can think of such amusing comparisons! Love you Anura - Love you Bharatha and Wasana! Lovely clip indeed! Blessings & the Best as always! See Narendra Modi with his arm affectionately around Anura - like a big brother who is meeting a little brother - both truly BIG in their own way - one from the vast nation Jambudipa & the other from our own little "Pearl in the Indian Ocean" so Beautiful naeda?
AKD ගේ අම්මා බෙහෙත් ගන්න ගිහින් උන සිදුවීම ගැන මොකද කියන්නේ .. බයියෝ ටොයියෝ කියයි ලොකූ දේවල් උන්ට අදහ ගන්න බෑ ඒක
බොහොම වැරදියි....පොලු තියන එක