මගේ අයට මන් මගේ ආදරේ පෙන්නන්නේ මෙහෙමයි❤️Cooking Vlog| Cook For My Family - Bandifull

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 315

  • @PurnimaSandeepani-s2g
    @PurnimaSandeepani-s2g 29 днів тому +21

    කෑම හැදුවත් නැතත් ඔයා කෑම හදනවා බලන්න මම නම් හරිම ආසයි.😊 ඔයා හරිම නිහතමානි බොරු සෝබන නැති චාම් සරල බෝනික්කෙක් වගේ ගෑණු ළමයෙක් 😍 ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි පිරිසිදුයි 🥰 උගත් කම , ලස්සන , දක්ශතාවය ඔක්කොම එකට එකතු උන successful ගෑණු ළමයෙක් ඔයා.❤

    • @Bandifull
      @Bandifull  28 днів тому

      බොහොම ස්තුතියි ආදරණිය වචන වලට 🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому +14

    කෑම මේසේ ලස්සන දැකල බඩ පිරෙනව සුද්දි❤❤❤ ඔයා ගේන හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනව නංගි අනේ සුදු සැමන් ටින් දෙකට අල ලූණූ කොච්චර ගන්න ඕනෙද අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම ගොඩාඩාඩාඩාක් වටිනව ආදරෙයි ඔයාලට ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 Місяць тому +34

    ඇබුල් මාළු වලට කුරුදු,සුදූලුනු ටිකක් තලලා දාන්න.කලු පාට ගොරක දෑවම ඇබුලෙ හොද කලුපාටක් එනවා.කරපින්ච ටිකකුත් අබරලාදාන්න.එතකොට මාලුවලට ඒ රස හොදට එනවා.දකුණේ රෙසපිය❤හදලා බලන්න නන්ගී හරි රසයි.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 29 днів тому +1

      සුදු ලූණු දානවාද ඇඹුල් තියල් වලට

    • @nilukaranaweera3877
      @nilukaranaweera3877 29 днів тому +1

      @sagarikakumari7062 අබරලා දෑවම රසයි.හැබයි ගොඩක් දවස් තියාගන්න බෑ.හොදට වේලෙන්නම වගේ හින්දවලා හැදුවොත් දවස් 2වගේ පුලුවන්

    • @Bandifull
      @Bandifull  29 днів тому +1

      අනේ බොහොම ස්තුතියි 🥰 හදලා බල්ලන්ම්

    • @LushanDehigama-uv1cr
      @LushanDehigama-uv1cr 21 день тому

      Inguruth thalala danna

    • @Thisara-s9y
      @Thisara-s9y 16 днів тому

      සුදු ළුණු දාන්න එපා. රස වෙනස් වෙනවා. කුරුදු කුඩු වැඩිපුර දාන්න. හට්ටියේ අඩියට කුරුදු කොළ කීපයක් දාන්න.

  • @PubuduniNisanka
    @PubuduniNisanka Місяць тому +4

  • @SadeepaSewwandi-c3r
    @SadeepaSewwandi-c3r 27 днів тому +1

    ඔයා කෑම හදන්න කියලා දෙන විඳිය හරිම පැහැදිලියි.ඔයත් හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ vlogs හැමදාම මගනොහැර බලනවා.🫏🌻💐

    • @Bandifull
      @Bandifull  25 днів тому

      Awwww thank you sweet 🥰🥰

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 25 днів тому

    ඔයා කෑම හදන විදිය තමයි හරිම ලස්සන,ඒ වගේම ඔයාත් ගොඩාක්ම ලස්සනයි..කිරට හදන ඒවා අන්තිමට මිටි කිරි දාලා වහන්න එපා,කෑම නම් හරිම ලස්සනයි ගලපලා තියෙනවා,❤️❤️❤️ කට්ලට වලට අලු කෙසෙල් ටිකක් එකතු කරාම රස වැඩී.

  • @prameethaperera8491
    @prameethaperera8491 Місяць тому +15

    ගොඩක් වටින දරුවේක් මේ දේවියන්ගේ පිහිටයි.

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 Місяць тому +4

    අක්කගෙ වීඩියෝ බලලා ගොඩක් ලේසි කෑම ජාති ගොඩක් හදනහැටි ඉගනගත්තා❤❤❤❤❤❤ ස්තූතියි අක්කා❤❤😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Місяць тому +19

    හරිම ප්‍රයෝජනවත් ව්ලොග් එකක් අදත් අරන් ඇවිත් තියෙන්නෙ... බොහොම ස්තූතියි...🙏

  • @harshalaknini5966
    @harshalaknini5966 10 годин тому

    Happy New year ❤❤❤ well done and good luck ❤❤❤best wishes for your future ❤❤❤

    • @Bandifull
      @Bandifull  7 годин тому

      Happy new year❤️

  • @chapa6501
    @chapa6501 Місяць тому +21

    හරිම ලස්සනයි රස පාටයි.පරිප්පු ,බෝංචිත් තිබ්බා නම් තවත් සුපිරි.

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Місяць тому +8

    Oyage videos walin hitha mara widihata niwenawa akki❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 Місяць тому +4

    ඇත්තමයි මේ වගේ vlog හරි වටිනවා නංගෝ..අපිට අදහස් ගන්න..❤ චිකන් එක සුපිරි..😍🔥
    ලස්සන පෙනුමක් හැම දේ ම..අනිවාර්යෙන්ම රසත් ඒ වගේ ම ඇති ..බොහෝම ස්තූතියි මැණික ඔයාට..😘❤️🥰🙏

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Thank you අක්කි 🥰😍😍

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o Місяць тому +6

    මං ඇබ්බැහි වෙලා ඔයාට🎉❤ ව්ලොග් වලට මාරම ආසයි❤🎉

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 23 дні тому +2

    Wow wonderful super chicken curry super tasty nice cooking 🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖👍👍👌👌

    • @anjaiahderangula6711
      @anjaiahderangula6711 14 днів тому +1

      Oba hondin diyunu vimata avasyayi advance wish you happy new year welcome to 2025🌷🌷🌹🌹🌹🌹🌹🌼🌻💖💖💖💖❣️🇮🇳👍👌

  • @HemaChandrika-e9o
    @HemaChandrika-e9o 27 днів тому +2

    Oya duwa hari හොඳයි dan inna ගැහැනු lamai athara oya hoda kanek❤❤❤

  • @kavindirashmika8056
    @kavindirashmika8056 Місяць тому +11

    Akkige kema kohomth rasa patai anh , oya lucky girl kenek❤

    • @Bandifull
      @Bandifull  Місяць тому +2

      Thank you angel ❤️

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 Місяць тому +2

    Mama obe rasikayek. Oba hamuvimata vage happy Christmas 🌲🌲🌲🌲🌺🌺🌷🌷💐💐🏵️🏵️🌼🌹🌹🌹🌹🌹❤️❤️💖💖👌👌👍🌲👍👍

  • @ShenalKelly
    @ShenalKelly 12 днів тому

    හරිම ලස්සනයි රස patai ..පරිප්පු ටිකක් තිබ්බා nam තවත් මරු ජයවේවා ❤❤

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 Місяць тому +9

    Bandy Full Magic Mix එක කියන්නේ නම් ඇත්තටම Magic එකක් තමයි. අවංකවමයි මම මේ කියන්නේ ඇත්තටම එකෙන් ව්‍යාංජන වලට මාරම රසක් එන්නේ😍
    Highly Highly Recommended🔥💫
    ඔයාලත් අරගෙනම බලන්න අවංකවම Supiri😍❤️

    • @Bandifull
      @Bandifull  Місяць тому +2

      අනේ 🥹 Thank you so much ❤️❤️

    • @queensanku5615
      @queensanku5615 Місяць тому +1

      Price.monawatada danne magic mix eka

  • @kavishaherath887
    @kavishaherath887 29 днів тому +2

    Thank youu soo much akkiyoo oya kiyala dena chooty chooty tricks matanm marama watinawa ❤ e wagema oyage recipeth maru mn nitharama wage hadanawa oya kiyala dena ewa loku udawwak wenawa matanm oyage videos

  • @Amayabandara2002
    @Amayabandara2002 Місяць тому +11

    Akki Home tour vedio ekk❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 Місяць тому +4

    හරිම රසවත් අක්කේ ඒක...❤
    ආසාවෙන් බැලුවා...චිකන් එක හදන්න මාත් හිතුනා කර්ඩ් දාලා😜

    • @Bandifull
      @Bandifull  Місяць тому +2

      හදලා බලන්නකෝ නංගි ❤️ Thank you

    • @ritheeshthiwankasiriwardan6059
      @ritheeshthiwankasiriwardan6059 Місяць тому +3

      @Bandifull හපුයී...මම කොල්ලෙක්🙈🙈😆

  • @Chamodhirashmika
    @Chamodhirashmika Місяць тому +4

    Ambooo 🥹 දැක්කත් බඩ පිරෙනව අක්කි❤🤭😋

  • @lakshianthony8192
    @lakshianthony8192 Місяць тому +2

    Athatame rasa patai akkiyoooo nethalata hoda kema welak Hadaniko adu viyedamin.❤❤❤❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini Місяць тому +1

    කන්න ඕන නෑ දැක්කත් බන්ඩි full වෙනවා❤❤❤ අක්කි මැටි බාජන වලටම කෑම ඇරියනම් තවත් මරු .. පපඩමත් එක්ක මිරිස් කරලකුත් බැද්දනම් 😊 කොහොම උනත් මං හරි ආසාවෙන්ම බලනව අක්කි ❤❤❤ ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  28 днів тому

      Awww thank you 😍😍

  • @sandyakumari2865
    @sandyakumari2865 Місяць тому +2

    Harima...rasa patai akki...kama tika...😋😋😋❤akki..චිකන් abul thiyal karapu widiyata hadala balannako..harima rasaiii..katu nathi kali ganna one habai...❤❤❤

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Aththtama 😍 hadala balanna one.. me widihatamada hadanne

    • @sandyakumari2865
      @sandyakumari2865 Місяць тому

      @@Bandifull ou..😍oya widiyatama hadanna..එනසාල් ..karal dekak wageth danna👍😋

  • @LakshiChulangani
    @LakshiChulangani Місяць тому +1

    ලස්සනයි නන්ගි video එක . ඔයාගේ කැමති අයට මරු එකට කෑම හදලා.... රස පාටයි .. මටනම් කෙලත් ආවා..මටනම් හොද menu එකක් කෑම වේලක් දෙන්ට.. Good luck nangi .. ගොඩක් ආදරෙයී ඔයාට.❤️😍🥰

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Awww thank you 🥰🥰

  • @Malshakannangara
    @Malshakannangara 7 днів тому

    රසටම කට්ලට් හදන්න ඉස්සෙලම තෙල් එකට කරපිංච රම්පෙ සුදු ලුනු දාන්න.. පස්සෙ එකට ලූනු ටික දාම්න.. එක තෙම්පරාදු උනාම එකට සැමන් දාන්න.. ඊට පස්සෙ එකට ලුණු කුඩු කහ තුනපහ දාන්න. ඉට පස්සෙ අල දාන්න. හොදට තෙම්පරදු කරන්න. ඉට පස්සෙ නිවුනම
    බෝල කරද්දි රම්ප කරපිංච අයින් කර ගන්න. ගුලි කරල බිත්තර සරු වල දවටල පාන්පිටි දිය කරපු එකෙ දවටන්න. පාන්පිටි දිය කරපු එකට මිරිස්කුඩු ටිකක් ශාන්න. බිස්කඩ් කුඩු තවරද්දි අතින් බොල කරන්න එපා. කුඩු එකට දාල හොලවන්න්න එතකොට ලස්සනට බොල වෙනව අතේ ගෑවෙන්නෙත් නැ.

  • @PethumiAnutadha
    @PethumiAnutadha 14 днів тому

    ඔයාගේ කට හඬ හරිම ලස්සනයි අක්කි❤❤

    • @Bandifull
      @Bandifull  6 днів тому

      ගොඩක් ස්තුතියි 😍

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 Місяць тому +6

    Perfect menu ekak.parippuwakuth thibunanam thawath supiri kiyala hituna❤

    • @Bandifull
      @Bandifull  Місяць тому +3

      Parippu hadanna kammali hithuna 🫢

  • @UthsaraHimasarani
    @UthsaraHimasarani Місяць тому +1

    Aththatama akki harima rasa patayi godak adareyi akki parissamin inna❤❤❤❤❤❤❤❤

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh Місяць тому +2

    Adath godak deewal igena gaththa akkige me vlog eken.... ❤

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp Місяць тому +2

    Harima asawen akki oyge videos blnne😊❤කෑම හරිම රස පාටයි

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Thank you darling ❤️❤️

  • @hirundijayaweera2331
    @hirundijayaweera2331 Місяць тому

    Akki kiyala dena recipes hodata therenawa. Mn akkige vlogs balanna godak kamathi❤

  • @thusharipriyangika3650
    @thusharipriyangika3650 Місяць тому +2

    හරිම ලස්සනයි ආස හිතෙනවා දැක්කම 😊

  • @WasanaDineshika
    @WasanaDineshika 19 днів тому

    Ala thambila wadi neda akka.guli krnd amrui wge

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy Місяць тому

    Hariyata aasa hithenwa darling ❤❤❤😊😊

  • @DewmiChanchala-ib1cg
    @DewmiChanchala-ib1cg 25 днів тому +1

    Dakune apii 😁dakune aya koo balanna

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 Місяць тому +3

    Super wonderful your cooking special vegetables biryani 🌹🌹🌹🌷🌷🌹🌹🌷🌷❤️💖💖💖💖🌼💐💐👍👍👌👌

    • @Bandifull
      @Bandifull  Місяць тому +1

      Thank you so much ❤️

    • @dyarangulaanjaiah6296
      @dyarangulaanjaiah6296 Місяць тому +1

      @Bandifull obe ivum pihum ita hondayi mama lamkavata ennam🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💖💖💖🌺🌺🏵️❣️❣️😊😊👍👍👌👌👌👌

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b Місяць тому +1

    Aneee asa hithenawa akkiyo ❤❤

  • @HapugalaTharushi
    @HapugalaTharushi Місяць тому +2

    අපිටත් උයන්න ආස හිතෙනෝ අක්කේ .ආදරෙයි .❤😊

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Місяць тому +1

    Dakkama duwan awith kanna hithuna akki❤❤

  • @sugathrajapaksha7339
    @sugathrajapaksha7339 Місяць тому

    Yummy super recipes ❤❤❤❤❤nice stay happy forever ❤❤❤❤❤❤❤

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 Місяць тому

    Kema tika uyanakota badagini wedi una nangi Oyage vlogl balala mamath kema hadanaw oyage weda piliwela Harima need ❤❤❤🎉🎉🎉

  • @udeindra7564
    @udeindra7564 29 днів тому

    Useful . Thanks dr❤

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala Місяць тому +4

    ආදරෙයි ගොඩක්❤❤❤

  • @ma.chandima8518
    @ma.chandima8518 Місяць тому

    Lassanai ane❤❤ you are so talented ❤❤

    • @Bandifull
      @Bandifull  Місяць тому +1

      Thank you ❤️🥰

  • @chamdush
    @chamdush Місяць тому +1

    ඔයා නම් හරිම ක්‍රියේටිව් නංගා 😊❤️❤️❤️

  • @NiroshaDamayanthi-nq3cu
    @NiroshaDamayanthi-nq3cu Місяць тому +1

    Wow.....looks delicious ❤

  • @kavindyaheshani1019
    @kavindyaheshani1019 Місяць тому

    Oaygen prshnayak ahnnda.oya adina widya godakk lassnae.oygae top gann palce /pages mention kranko

  • @NethminiLeema
    @NethminiLeema 24 дні тому +1

    Ane akke dayte resapis video dannako

  • @SamanKumara-kt7iy
    @SamanKumara-kt7iy 29 днів тому +1

    Malu abula hadaddi hattiye adiyata kurudu kola tikak athuranna nangi

    • @Bandifull
      @Bandifull  28 днів тому

      Kurudu kola hoya ganna nane.. rasa athi rhema

  • @upulpriyanthahewarajarathn5510
    @upulpriyanthahewarajarathn5510 29 днів тому

    Niyamai dear❤❤🎉🎉

  • @jananikumari6230
    @jananikumari6230 Місяць тому +2

    Woow akki❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @IshanSachira
    @IshanSachira Місяць тому +2

    Mokak demmath balano ❤❤❤

  • @damithadezoysa8607
    @damithadezoysa8607 Місяць тому +17

    Hi dear we dont use Pandan leaves/ rampe in malu ambul thial. I am from the South.

    • @Bandifull
      @Bandifull  Місяць тому +8

      Really… can i get your recipe ❤️

  • @Geetee9
    @Geetee9 28 днів тому

    Hey ❤ would you mind letting me know where you got the standing mirror in your dining area ?

    • @Bandifull
      @Bandifull  28 днів тому +1

      Sure 🥰 its from edis

    • @Geetee9
      @Geetee9 28 днів тому

      @ thanks a lot ..

  • @SachiniPoornima-lc6dg
    @SachiniPoornima-lc6dg Місяць тому

    Akki oyage vieo mn blnawa hemadama. Oyage cake video ekak balala mn cake heduwa palaweni dawase hodata awa,eth ada heduwa akke cake eke usa madi bake welaty madi ai ehema wenne

  • @SORA-777-sv
    @SORA-777-sv 25 днів тому

    දෙපාරක් බැලුවා. ❤❤❤

  • @pavithraRathnayaka-y7r
    @pavithraRathnayaka-y7r Місяць тому

    dekkama asai nangiyoo...😍😍😍😍

  • @ThilinaPrasanna-c4p
    @ThilinaPrasanna-c4p 26 днів тому

    Akki man oyawad khd kandy wala dakka iye...ee oyaada ❤

  • @chutimenika-cq9df
    @chutimenika-cq9df Місяць тому

    ow akki ape gedarath ape amma hadanwa amu goraka walin ohoma pest eka...kade ekata wada harima rasai

  • @ShanikaYg
    @ShanikaYg 28 днів тому

    Ane oya shoi oyage vedio balanna asai mulugedarama pennanawane
    ❤ pennana

  • @MalshaLakmini-i6h
    @MalshaLakmini-i6h 25 днів тому

    Ane akkiyooo mata kiyannako basmathi hal eka echchcara digata ganna basmathi wala brand ekak thiyenawada?mage athin basmathi iwwahama bath kadenawa

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 19 днів тому

      Kamanam rasa athi lasana pathak
      Gewal koheda

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 Місяць тому +1

    Supiri. Niyamai. 👍

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 Місяць тому +1

    අක්කාගෙ video බලන්නෙ බත් බෙදාගෙන මඩගිනි හැදෙනවා නැත්නම්😁😅

  • @thanuHatharasinghe-mw8le
    @thanuHatharasinghe-mw8le Місяць тому

    Thanks akka..❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Місяць тому

    Yes well done menu nd very well made & presented too!

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Thank you so much! I really appreciate it 🥰

  • @dilkichamudika1104
    @dilkichamudika1104 Місяць тому

    Ane lassanyai akkiyo ❤kema tikatanm asa hithuna

  • @danuu89
    @danuu89 29 днів тому

    Me vlog walata thama man asama 😌💙

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr 21 день тому

    Cutlet walata garlic ginger dammama rasai

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga Місяць тому +1

    Budusaranai Nangi

  • @Lahiru712
    @Lahiru712 Місяць тому +1

    කජු පර නම් සුපිරි 😋😋😋

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Місяць тому

    හරිම ලස්සනට රසට තියෙනව නේදඔයා නිසා අපිටත් ලස්සනට කෑම උයන්න පුළුවන් දැන්❤❤👍

  • @GayathriKumari-yy1ro
    @GayathriKumari-yy1ro Місяць тому

    Oya kohomada mechchara kaama hadaa receips danne.kaama koos ekak keraada ane.mata reply keranna

  • @RukmaliRoshini
    @RukmaliRoshini Місяць тому +1

    අක්කි Lv ❤🎉🎉🎉 ආදරෙයි

  • @dulanjanmalith2960
    @dulanjanmalith2960 Місяць тому

    Akke chocolate biscuit walin cake ekak hadana hati dannako

  • @malcafe95
    @malcafe95 Місяць тому

    තුටුවෙන තරම් ඔබ හින්දා මන් ඔබ සොඳුරු සිහිනයකී😊❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Місяць тому +2

    නුවර බුරියානි කන්න හොද තැනක් කියන්නකෝ😊😊

    • @RukmaliRoshini
      @RukmaliRoshini Місяць тому +2

      බිරියානිනම් තලප්පාකට්ටි තමා ඉතිං නුවර ❤

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 Місяць тому +1

      @RukmaliRoshini නුවර කොයි හරියෙද තියෙන්නේ ?

  • @SithmiSeharaa
    @SithmiSeharaa Годину тому

    අක්කි ඔයා ඔය ගත්ත මාලු වර්ගෙ මොකක්ද

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm Місяць тому

    අක්කි උයනවා බලන් ඉන්න ආසයි❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Місяць тому +89

    අල ග්‍රේට් කරාම වතුර වගේ දිය ගතිය වැඩි නැද්ද. කට්ලට් වල අල චූටි කෑලිත් තිබ්බමයි හොද කියලා මං නම් එහෙම හදන්නේ. මගේ අදහස කීවේ. ඔයත් නිවැරදි ඇති

    • @SagarikaDehigaspitiyage
      @SagarikaDehigaspitiyage Місяць тому +15

      Oya kiyana eka hariyatama hari

    • @thilinimethma1197
      @thilinimethma1197 Місяць тому +8

      Eya grate karanny thambapu ala. E nisa diya gathiya enny na dr

    • @Roo123-z9r
      @Roo123-z9r Місяць тому +5

      Na dr thambapu ewagen wathura enne naa.amu ala grate karama thama wathura unanne 😊

    • @luneartz5250
      @luneartz5250 Місяць тому +16

      වතුර ගතිය නැති උනාට grate කරපුවාම කට්ලට් එකේ හයිය ගතිය නැති වෙලා දියාරු ගතියක් එනවා..

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 Місяць тому +1

      Mey hadapu cutlet diya gathiyak thibuna. Bola karanakota diyaru bawa peynuna.

  • @sanjgunetileke8836
    @sanjgunetileke8836 29 днів тому

    Wow, what an amazing meal!!

  • @VindyaSilva-l9i
    @VindyaSilva-l9i Місяць тому

    Nice vlog akki ❤

    • @Bandifull
      @Bandifull  Місяць тому +1

      Thank you sweet ❤️

  • @WelatantriWelaratne
    @WelatantriWelaratne Місяць тому

    Badii full you are so cute the way talking and cooing

    • @Bandifull
      @Bandifull  Місяць тому

      Thank you so much 😊

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 Місяць тому

    ඔයාගේ කට්ලට් රෙසිපි එක තමයි මම හැමදාම හදන්නේ

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 29 днів тому

    Cutlet paste eka diyaaru gathiyai

  • @ManoriRajapasha-cl6mo
    @ManoriRajapasha-cl6mo Місяць тому

    Oyage masala tea eka kohomada ganne

  • @Nethuu180
    @Nethuu180 Місяць тому +1

    Akki travel vlogs gennako❤❤❤❤

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka Місяць тому

    1st love❤❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  Місяць тому +1

      Thank you so mich ❤️❤️

  • @Hashisew40
    @Hashisew40 Місяць тому

    Akka , ane oya adhum gnne kohenda kiynnko...🥺💐❤️

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka Місяць тому +1

    Akki help ekata inna aenty wa pennako

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt Місяць тому +1

    Seafood platter ekak hadanne kohomada kiynnako

  • @NimeshaMaduwanthi-b3e
    @NimeshaMaduwanthi-b3e Місяць тому

    ලස්සනයි ❤❤❤

  • @NishShashionline
    @NishShashionline Місяць тому

    Akki hoda coconut powder ekak kiyannko

    • @Bandifull
      @Bandifull  Місяць тому

      මන් maggi එක ගන්නනවා ඒක හොදයි

  • @Sachinisulochana-yq4jf
    @Sachinisulochana-yq4jf 26 днів тому

    ඇඹුල් thiyal එකට amu මිරිස් hari kochchi hai danna amu මිරිස් madi palanna wen wenne nathi වෙන්න

    • @Bandifull
      @Bandifull  25 днів тому

      Narak wenne nadda ethakota…?

  • @milindalakmal2377
    @milindalakmal2377 Місяць тому

    Crismas dinar rasipe ekak oni akki mam dilki

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 Місяць тому +1

    Obe ivum pihum ita hondayi mama lamkavata ennam 🌹🏵️🌼💐🌷🌺🌺🌹🌹🌹🌹🌲❤️❤️❤️❤️💖💖💖😊👍👍👌👌

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Місяць тому

    Delicious food s👌😋