ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි../home business/self business idea/Ape gedara home business/

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @apegedara9382
    @apegedara9382  9 місяців тому +88

    මම කප් ගෙන්න ගත්තෙ මේ පේජ් එකෙන්..077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කැමති දෙයක් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @nimasha166
      @nimasha166 9 місяців тому +4

      Matath oni akka oya kap oya kap akka garam kiyada

    • @isharasewandi
      @isharasewandi 9 місяців тому

      ❤❤❤

    • @sunjuu
      @sunjuu 8 місяців тому +1

      ​@@isharasewandi1:41

    • @lushanicooray5839
      @lushanicooray5839 8 місяців тому

      Ll

    • @imaku73
      @imaku73 8 місяців тому +1

      මටත් cup one

  • @DamithKrishantha-qj1tw
    @DamithKrishantha-qj1tw 3 місяці тому +147

    ඔන්න මමත් පටන් ගත්තා .ඔයාගේ වට්ටෝරුවට චිලි පේස්ට් හදන්න.කඩ වලට දාන්න හදපු පලවෙනි පාර .චිලිපේස්ට් එකනම් හරිම රසයි.❤❤❤❤❤.මගේ පුන්ච් බිස්නස් එක සාර්තක වේවි නේද?

    • @raneshsenarathna8999
      @raneshsenarathna8999 2 місяці тому

      කීයටද ඔයා විකුනන්නෙ

    • @_Ruusihina28
      @_Ruusihina28 2 місяці тому +2

      Phiගෙන් ලිව්මක් අරන් ප්‍රාදෙශිය ලේකම් කාර්‍යාලයෙ ලියාපදිංචිය අරගෙන බිස්නස් එක කරන්න

    • @SajeeMaleeOnline94
      @SajeeMaleeOnline94 Місяць тому

      ​@@_Ruusihina28 phi එනවද ගෙදරට බලන්න

    • @SW-pp1qh
      @SW-pp1qh Місяць тому

      Damith Sarthaka wewa obe karmanthaya. Dan kohomada wasida

    • @ChintaWickramasinghe
      @ChintaWickramasinghe Місяць тому

      අනිවාර්යයෙන් සාර්ථක වේවි ❤

  • @ksenevirathne6604
    @ksenevirathne6604 9 місяців тому +61

    හරිම හොඳ හිතක් තියෙන කෙනෙක් ඔයා ලොවේ තියෙන යහපත් සැමදේ ඔයාට ලැබෙන්න ඕන කියා පතනවා.බුදු සරණයි ඔයාට

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      ස්තූතියි ❤️❤️❤️

    • @suneethajayasooriya1875
      @suneethajayasooriya1875 3 місяці тому

      අනේ ඔයාට තවත් තවත් හරි යන්න ඕනෙ මට චුප් ගන්නෝනේ කොහොමද ආව ගෙන්න ගන්නේ මම ඔයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන් ඉන්නවා මට උදව් කරන්න ඔයාට ගොඩාක් පින් 🙏

    • @shirofernando7540
      @shirofernando7540 Місяць тому

      Nangi kochchara Kal tiya ganna poluwan da?

    • @apegedara9382
      @apegedara9382  4 дні тому

      ​@@shirofernando7540මාසෙකට වඩා පුළුවන් ❤

  • @NelumKumari-t9j
    @NelumKumari-t9j 3 місяці тому +11

    ඔයා දෙව්දුවක් වගෙ අපෙ ජිවිත අලොක කරන්න ගන්න උත්සාහ යට ගොඩක් ආදරෙයි අක්කේ ❤❤❤❤ මමත් පොඩියට කෑම ටිකක් කඩෙට දාන්න හදන්න පටන්ගත්තා.

    • @apegedara9382
      @apegedara9382  4 дні тому

      හරිම සතුටුයි ❤❤❤

  • @deepawellapuligedeepa902
    @deepawellapuligedeepa902 9 місяців тому +9

    විස්තර කියල දුන්නට බොහොම ස්තුතියි
    කප් ලබාගන්නෙ කොහොමද

  • @RushanthiWeerasinghe-wp5dq
    @RushanthiWeerasinghe-wp5dq 9 місяців тому +27

    ඔයාට නම් කවදාවත් වරදින්නේ නෑ. බුදුසරණයි නංගී

  • @SitharaNilakshi-s5m
    @SitharaNilakshi-s5m 9 місяців тому +7

    ජය වේවා අක්කේ..මම හිතාගෙන හිටියෙ අමාරුයි කියල හදන්න ..අද තමයි ආසවෙන්ම බැලුවෙ..ගොඩක් ස්තූතියි ❤❤

  • @gayanmayomi3725
    @gayanmayomi3725 9 місяців тому +9

    ඇත්තමයි නන්ගි ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ . කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙනවට. මාත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ නන්ගි පොඩි දරුවො තුන් දෙනෙක් ඉන්නවා ඔයාට ජේසු පිහිටයි 🙏🙏👍👍

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +2

      අනිවාර්යයෙන්ම පටන් ගන්න අක්කේ...😊❤️👍👍

  • @osindikeshala2533
    @osindikeshala2533 9 місяців тому +71

    අක්කෙ මමත් පටන් ගත්ත පොඩි බිස්නස් එකක් . ලොකුවට නෙවෙයි .ළඟ කඩයකට වැලිතලප හදලා දාන්න. ඔයා තමා මට ඒ අදහස දුන්නේ . ඔයාට ගොඩක් ස්තුතියි .❤

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +18

      සතුටුයි නංගී...තව තව දේවල් උත්සාහ කරන්න...එතකොට ආදායම් වැඩි කර ගන්න පුළුවන්..මටත් ඕනෙ මේ අමාරු කාලෙ හැමෝටම පුළුවන් විදියට වචනෙකින් හරි මම දන්න දේත් කියලා දීල උදව් කරන්න ❤️❤️

    • @sajanikrishanti737
      @sajanikrishanti737 9 місяців тому +3

      කප් ගන්න විදිය කියන්න අපි ඔයා ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වා ඔයා ට බූදූ සරණයි

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +5

      077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @kalanamaduwantha266
      @kalanamaduwantha266 9 місяців тому

      ​@@apegedara9382😊

    • @malikajayalath3036
      @malikajayalath3036 9 місяців тому +4

      ඔයාගේ වියාපාර දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 9 місяців тому +15

    ඔයා පුදම කෙනෙක් ඔයාට නිදුක් නිරෝගි සුභ අනාගතය ක්❤❤ 🙏🙏

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @thushala364
    @thushala364 8 місяців тому +1

    Xමමත් අලුතින් පටන් ගන්න ඉන්නෙ පුංචි ස්වයං රැකියාවක් ඔයාට ස්තූතියි මෙහෙම කියලා දෙනවට
    හැමදාම දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔයාගේ වියාපාර කටයුතු
    බුදු සරණයි නංගි ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому +1

      😍😍😍😘😘❤️❤️❤️

  • @NilukapriyadharshaniAndrahanna
    @NilukapriyadharshaniAndrahanna 9 місяців тому +4

    ගොඩක් හොද ක්‍රමයක් මුල ඉන්දල පටන් ගන්න කෙනෙක්ට

  • @milanimendis3401
    @milanimendis3401 8 місяців тому +1

    මමත් කරන්න හිතුවා.
    ඔයාට තෙරුවන් සරණයි.
    තව තවත් දියුණු වේවා.

  • @madhurawasana9266
    @madhurawasana9266 9 місяців тому +4

    අක්කේ ගොඩාක් වටිනවා මේ vedio එක..දිනෙන් දින දියුණු වේවා..

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana6572 8 місяців тому

    ගොඩක් දේවල් හරියට හදන්න මම ඉගෙනගත්තේ ඔයාගේ චැනල් එකෙන් නංගි.ගොඩක් ස්තුතියි තව තවත් දියුනුවටම පත් වෙිවා.බයික් එකට පස්සේ ලස්සන කාරයක් ගන්න ..මෙි කප් ගෙන්නා ගන්න මටත් ඔින.

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому

      ලින්ක් එක දාල තියනවා comment section එකේ ඒ ලින්ක් එකෙන් යන්න...😘😘❤️❤️❤️

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 9 місяців тому +5

    හරිම හොද දෙයක් ඔයා කලේ ස්තූතියි ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ,,ඔන්ලයින් ගෙන්වගන්න විදිහ කියන්න

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @SakuniViranga
      @SakuniViranga 9 місяців тому +2

  • @nadunihansika1604
    @nadunihansika1604 4 місяці тому +1

    අනේ ගොඩක් වටිනා දෙයක් කරේ ගොඩක් පින් 🙏ඔයාට මටත් අදහසක් ආවා. මටත් මේ කප් ගන්න විදිය කියන්න අක්කේ ගොඩක් පින් ඔයාට මාත් ගොඩක් ප්‍රශ්න මැද ඉන්නේ. 🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  4 місяці тому

      නම්බර් පහලින් දාල තියනවා නංගී

  • @apsarapiumi4263
    @apsarapiumi4263 9 місяців тому +17

    බුදුසරණයි අක්කී ඔයාගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න ඕන 😊😊❤️❤️

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

    • @visuramedia4144
      @visuramedia4144 9 місяців тому

      Mehema karanawanam viyaparaya register karanna one da

    • @dilinidissanayake2072
      @dilinidissanayake2072 5 місяців тому

      ​@@apegedara9382අක්කි ඔය කප් එක්කට g කොච්චර ක් අල්ලනවද

  • @YamunakumariEdirisingha
    @YamunakumariEdirisingha Місяць тому

    බොහොම පින් ඔබ තුමියට. මටත් ඉන්නවා ඔයා වගේම හිත හොද සහෝදරියක්. ඔයාලා වගේ ගුරු මුෂ්ටිය නැති කවදා හරි අපි මැරෙනවා කියලා හිතාන් ජිවත් වෙන අයට ජිවිතේ කවදාකවත් වරදින්න එපා දිනෙන් දිනම දියුණු වේවා.... 🙏🙏🙏

  • @sitharadevndra9722
    @sitharadevndra9722 9 місяців тому +4

    ඔයාට ගොඩක් ස්තූති ඉතාම පැහැදිලි ඔයාගේ ව්‍යාපාරය දිවුනු වේවා ❤️❤️

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 3 місяці тому +1

    ඉස්තුතියි ........කියලා දුන්නට...සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින් ම සාර්ථක වේවා ......

  • @balayoginithiyagarajah4679
    @balayoginithiyagarajah4679 9 місяців тому +5

    ආදර්ශමත් කතක් . උණුසුම් සුබ පැතුම්. God bless you all the way.

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @DammikaPerera-sj8zc
    @DammikaPerera-sj8zc 4 місяці тому

    අමුද්‍රව්‍ය හා ගිය වියදම සම්පුර්ණයෙන් කියන්න.ඔයා හොද කෙනෙක් .තවතවත් දියුණු වේවා!.

  • @Thanujadilhani-t2h
    @Thanujadilhani-t2h 9 місяців тому +3

    Akke register karana wade gana wistharayak kiynna puluwanda mata.

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 9 місяців тому +3

    අනේ ගොඩක් ඉස්තුයි ගොඩක් පැහැදිලි. ගොඩක් පිං 👍🙏🌹

  • @1.4gaming
    @1.4gaming 4 місяці тому

    ගොඩක් ස්තූතිය මේ වගේ දෙයක් කියලා දුන්නාට. මටත් ආසයි පොඩියට හරි පටන් ගන්න. ඔයා එහෙම හිතෙන විදිහට වීඩියෝ එක කරා. කප්ස් ගෙන්න ගන්න විදිහ මට කියන්න පුතේ. තෙරුවන්සරණයි!

  • @chandrikapriyadarshani4975
    @chandrikapriyadarshani4975 9 місяців тому +3

    You are a greatest woman .....so happy and proud about you

  • @lakminithakshila7953
    @lakminithakshila7953 23 дні тому

    ඇත්තටම අක්කේ ඔයාගේ කටහඬ සමිතා මුදුන්කොටුව ගේ . Chanel එකත් ok kara..❤.

  • @ChandimaRathnakanthi
    @ChandimaRathnakanthi 9 місяців тому +5

    මම ඔයාගේ විඩියෝ බලලා පොඩි වට ස්වංරැකියාවක් පටන් ගත්තා හොද ආදායමක් තියෙනවා මට මාස 4බෙබෙක් ඉන්නවා එයත් බලාගෙන තමා කරන්නේ

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      ape gedara fb page එකට ඔයාගෙ බිස්නස් එකේ photos දාන්න..

    • @ChandimaRathnakanthi
      @ChandimaRathnakanthi 9 місяців тому

      හරි අක්කේ දාන්නම්

    • @dilrukps1988
      @dilrukps1988 7 місяців тому

      ඔයා මොනාද කරන්නෙ

    • @rasakaama2797
      @rasakaama2797 16 днів тому

      කල් ඉකුත් වීමේ දිනය දාන්නේ කොහොමද කියලා දෙන්න ❤

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 5 місяців тому

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා.ස්තුතියි ගොඩක් ම .තෙරුවන් සරණයි .

  • @SanduSandu-qu6xn
    @SanduSandu-qu6xn 2 місяці тому

    ඇත්තටම ඔයා ගොඩක් හොදයි අක්කේ ම්ං ඔයාගේ වීඩියෝ බලලා තල කැරලි නිස්පාදනය පටන් ගත්තා ඔයාට ගොඩක් පිං අපිව දිරිමත් කරනවට 🥰🥰🥰

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 2 дні тому +1

    Ratalunu danne නැද්ද

  • @SurekaSanjeewani-mv7kg
    @SurekaSanjeewani-mv7kg 9 місяців тому +1

    ඔයාට බොහොම ස්තුතියි ඔයා දිහා බලලා swan රැකියාවක් කරන්න හිතුනේ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම දැන් පොඩියට කොළ කැඳ කඩයක් පටන් ගත්තා

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      අහන්න සතුටුයි ඇත්තටම ඔයාගෙ කඩේ photos හරි විනාඩියක විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක් 072 4747494 මගෙ watsapp number එකට එවන්න මම මගේ වීඩියෝ එකකදි ඒක ඉදිරිපත් කරන්නම් අනිත් අයත් දිරිමත් වේවි එතකොට ❤️❤️❤️❤️

  • @nethumiprabhasha5876
    @nethumiprabhasha5876 3 місяці тому

    මටත් ආස හිතුනා පටන් ගන්න ඔයා කියල දුන්න විදිහට.

  • @rajapakshapriyani5095
    @rajapakshapriyani5095 9 місяців тому

    හරිම වටිනා video එකක් . හරිම අවංක කෙනෙක් ඔයා ❤❤❤
    මුහුණ පෙන්නුවානම් ගොඩාක් ලස්සනයි .😊

  • @nadunihansika1604
    @nadunihansika1604 4 місяці тому

    ගොඩක් පින් අක්කියෝ ඔයා ගොඩක් හොදින් කියලා දුන්නා ඔයාට ජයෙන් ජයවේවා. තෙරුවන් සරණයි අක්කි

  • @SarathMali
    @SarathMali 8 місяців тому +2

    අපිත් හැදුවා. හරීම රසට තියනවා බොහොම ස්තූතියි

  • @ChandrikaMuthukumari
    @ChandrikaMuthukumari 4 місяці тому

    Math heduwa oya pramanayenma cup 6 heduwa sample widiyata hariyatama awa godak sathutui mata oba thumiyata ❤ obage gamana sarthaka wewa 🎉

  • @nishanthikumari9664
    @nishanthikumari9664 8 місяців тому

    ගොඩක්ම හොද දරුවෙක්...ස්තුතිවන්ත වෙනවා....

  • @lochanamalshani7228
    @lochanamalshani7228 9 місяців тому

    ගොඩක් ස්තුතියි අක්කේ, මමත් පොඩි බිස්නස් 1ක්‌ පටන් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්න කෙනෙක්, පැකින් අයිටම්ස් ගන්න තැනක් බලන් හිටියේ ඔයාගේ video 1 මට ලොකු උදව්වක් උනා ගොඩක් පිං ඔයාට

  • @swarnakanthi5211
    @swarnakanthi5211 5 місяців тому

    මටත් මේ කප් ගන්න ඕනේ. කොහොමද ගන්නෙ කියලා කියන්න නංගි. ඔයාට ගොඩක් පිං. මේ චෙලි පේශ්ට් එක හදන්න මමත් පටන් ගන්නවා. ඒ සදහා මේ ව්ඩ්යෝ එක මට ගොඩක් වට්නවා. ඔයාට ගොඩක් පිං . ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🙏

  • @Harshanikahandawala
    @Harshanikahandawala 6 днів тому

    අක්කෙ කප් ,ස්ටිකර් ගන්නෙ කොහොමද කියන්න ඔයාට ගොඩක් පින් ස්තූතියි

  • @niroshaprasangani7681
    @niroshaprasangani7681 3 місяці тому

    මං මේ වීඩියෝ එක දැක්කේ ඊයේ..හරිම පැහැදිලි කියලා දෙනවා..අක්කේ එතකොට ඔය ස්ටිකර් වල කල් ඉකුත් වීමේ දින දාන්න උවමනා නැත්ද..? නමක් විතරක් ප්‍රමාණවත්ද..විස්තර කියනවද

  • @suranjiramanayaka746
    @suranjiramanayaka746 12 годин тому

    ස්ට්කර් එක හදාගන්නෙ කොහොමද?.මේ බිස්නස් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රෙජිස්ටර් වෙන්න ඕනෙමද්

  • @ireshaudyangani1365
    @ireshaudyangani1365 Місяць тому

    Oyata සුභ pathanawa
    Bigness 1ta tomato sauce හදන්නේ kohomada kiyannako

  • @AnomaKatukurundage
    @AnomaKatukurundage 3 місяці тому

    ගොඩක් ස්තූතියි. කප් ගෙන්න තැන විස්තරයක් දෙන්න පුලුවන්ද ?

  • @SumanaPadmasiri
    @SumanaPadmasiri 5 місяців тому

    ඔයාට බුදුසරණයි .. මෙහෙම කියලා දදෙනවාට .මට cup.. order karana vidiya kiyanna..තව help ekak karanna චිලීපේස්ට් .order .සම්බන්ද කරලා දෙන්න

  • @DarshaniRanawaka
    @DarshaniRanawaka 9 днів тому

    මම කැමති විස්තර දැනගන්න ඔයාට ස්තුතී.

  • @nilukakumari9824
    @nilukakumari9824 9 місяців тому +2

    හරිම පැහැදිලියි නන්ගි අද වීඩියෝ එකත්.ඔයාට තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා.කප් ගන්න පුළුවන් පේජ් එක ගැන විස්තර එවන්නකො නන්ගී.

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ❤️❤️❤️077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @nilukakumari9824
      @nilukakumari9824 9 місяців тому

      @@apegedara9382 💖

  • @udenirathnayake7459
    @udenirathnayake7459 9 місяців тому +1

    මමත් හැදුවා.. හොඳටම තියෙනවා..

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      සතුටුයි ඇත්තටම ❤️❤️❤️

  • @dayani-ne1jb
    @dayani-ne1jb 7 місяців тому +1

    නංගි,මගේ බිස්නස් රෙජ් ටර් එක තියනවා,ස්විටි කැම ,එම රේජට නමිබර් එකම,චිලි පේටි,අවිවාරැ වලට එම ,පාවිචි කරන්න පුළුචන්ද ?

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 5 місяців тому

    කප්.ගෙන්වනවිදිය.නොදැනයි.සිටියෙ.ඔයාට.බොහොම.ස්තුති

  • @SusilKumarasiri-le3vq
    @SusilKumarasiri-le3vq 7 місяців тому +2

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ.මමත් ආසාවෙන් ඉන්නව මෙහෙම දෙයක් කරන්න.

  • @KumariWanninayaka-u6t
    @KumariWanninayaka-u6t 7 місяців тому

    ඔයා ට බුදු සරනයි මමත් පොඩි යට බිස්නස් එකක් පටන් ගත්තා .කප් ගෙන් න ඕනෑ .ප්ලිස් උදවු කරන්න .

  • @ranaranathunga-tm4uv
    @ranaranathunga-tm4uv 8 місяців тому

    ඔයාට ස්තූතියි මේ කරන උදවුවට .කප් එකක මිල කීයද

  • @nathunidahamsha
    @nathunidahamsha 4 дні тому

    මමත් බිස්නස් එකක් පටන් පටන් ගන්න ඕන ඔයාට බුදු සරණයි
    1

  • @HansaniRajapaksha-pd7xk
    @HansaniRajapaksha-pd7xk 7 місяців тому +2

    කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

  • @NilukaSanjeewani-b7o
    @NilukaSanjeewani-b7o 5 місяців тому

    ඔයාට ගොඩක් පින් .මම ත් මේ වගේ ස්වයං රැකියාවක් කරන්න ඔන

  • @nishanthikodi5888
    @nishanthikodi5888 5 місяців тому

    Wow niyamai ඔයා හොඳටම කියලා දෙනවා

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya5949 9 місяців тому

    ඔන්ලයින් ඔඩර් කරන විදිය කියන්න. ගොඩාක් ස්තුතියි විස්තර කරාට.දිනෙන් දින දියුණු වේවා.

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @NishanthaSenarathne-o6c
      @NishanthaSenarathne-o6c 6 місяців тому

      ❤❤

  • @gayanhabarana4605
    @gayanhabarana4605 6 місяців тому

    මම ගෙදර ඉදන් සබන් ⁣ගෙනවිත් විකුණන්න පටන් ගත්තා ඒත් ගමෙිි සබන් විකුණන ගෙවල් තියනවා.මම ඒ අතරෙ තමයි අක්කේ ඔයාගේ video එක දැක්කේ මමත් මෙිි දේ කරන්න පටන් ගන්නවා.ඔයා⁣ට ගොඩක් ස්තූතියි

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      😘😘😍😍❤️❤️❤️

  • @thivankaperera2039
    @thivankaperera2039 6 місяців тому

    ඔයාට තව තවත් හරි යනවා නංගි අපිට හොදට කියලා දෙනවට බුදු සරනයි

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @HarshaniChathurika-lf3dp
    @HarshaniChathurika-lf3dp 7 днів тому

    මේව කඩවල් වලට දාද්දි කල් ඉකුත් වීමේ දින දාන්න ඕනනෙ...හදපු දවසෙ ඉදන් දවස් කීයක් තියලද දාන්න ඕනෙ අක්කේ

  • @KumariSeetha-p5t
    @KumariSeetha-p5t 3 місяці тому

    මාත් කැමති මට උදවු කරන්න කප් ගන්නෙ කොහොමද ඔයාට ගොඩාක් ස්තුති මේ වගෙ විඩියො මගින් තමන් දන්න දෙ කියා දෙනවට

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 2 місяці тому +1

    කොහොමද මේ කප් පාවිච්චියට ගන්නෙ. හෝදලා තෙත ගතිය පිහිදාලද නැත්නම් ඒ පැකට් එකෙන් එහෙම ම ගන්නවද
    මේ ඔයා කරන්නෙ තවත් කෙනෙකුට උදව්ව එහෙම සිතිවිල්ලක් ඇති උනඑකම ආශීර්වාදය ක්.

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 9 місяців тому +2

    Mamath asai podi බිස්නස් එකක් කරන්න
    මිස් ඔයගේ චිලි පේස්ට් එකත් අසා හිතුනා
    මට කප්ස් ගන්න විදිය කියන්න
    රෙජිස්ට්‍ර කරනන් ඔනේද ඉස්සරම දානකොට
    ඔයගේ විඩියෝ මම බලනවා
    වඩේ හදලා පෙන්නුවානෙ මම හදුවා
    ඔයා අවංකකම කියලා දෙනවට ගොඩාක් පිං

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි අගය කලාට...රෙජිස්ටර් වෙන විදිය මම වීඩියෝ එකක් කරල තියනවා ඒක බලන්න ❤️

    • @RenukaKumari-yw2kp
      @RenukaKumari-yw2kp 5 місяців тому

      Niyamai ඔයාගෙ පැහැදිලි කිරීම

  • @kusalanthisamarasekara
    @kusalanthisamarasekara 9 місяців тому +1

    කප් ගන්න විදිහයි ස්ටිකර් හදාගන්න විදිහයි දැනගන්න ඕනි.ස්තූතියි.

  • @YaraYara-kk4hr
    @YaraYara-kk4hr 4 місяці тому

    මට කප් ගන්න ඕනි කොහොමද ග්න්නෙ.ඔයා ගොඩක් හොඳටම කියා දෙනව .🎉තැන්ක්‍යු

  • @Samith-k7f
    @Samith-k7f 3 місяці тому

    අක්කේ උම්බලකඩ සම්බල්,ඉස්සෝ සම්බල් කල් තියාගන්න හැටී කියලා දෙන්නකෝ❤

  • @DilharaRajapaksha
    @DilharaRajapaksha 2 місяці тому

    බොහොම ස්තූතියි ඔබ තුමියට. මට මේ කප් ගන්න පුළුවන් විදිය කියන්න. නම්බර් එකක් තියෙනවා නම් දෙන්න පුලවන්ද.❤❤❤

  • @SampathPrasnna
    @SampathPrasnna 8 місяців тому

    Vidio එක ගොඩක් පැහැදිලියි.
    ඔයාට ගොඩක් ස්තූතියි.මටත් ආස හිතුන බිස්නස් එකක් කරන්න.අපි market එකට දාන්න ඉස්සෙල්ලා register කරන්න ඕන නේද?

  • @ishish-th5uc
    @ishish-th5uc 10 годин тому

    Pol thel walin hadapuwahama tika dawasak yaddi mudu raha wage enawada.pam oil walin hadana ekada pol thel walin hadana ekada hoda?math kamaththen innwa patan ganna ane mata pilithurak denna.

  • @thensagayanuli2352
    @thensagayanuli2352 15 днів тому

    කඩවල්වලට ප්‍රමෝට් කරන්නේ කොහොමද කියන්නකෝ

  • @ajanthakankanamgamage5847
    @ajanthakankanamgamage5847 Місяць тому

    ස්තූතියි ඔයාට... ලේබල් එකක් අලවන විට regi no එකක් ඕන නේද? ඒක කරගන්නේ කොහොමද කියල කියන්න ඔබට බොහොම පිං ❤️❤️❤️

  • @iroshanew8501
    @iroshanew8501 5 місяців тому

    නංගී මමත් ඔයාගේ වීඩියෝ බලනවා.කප් ගත්ත ලින්ක් එක මටත් එවනවද.ඔයාගේ වයාපාරය දිනෙන් දින දියුනු වේවා.

  • @sandu9306
    @sandu9306 9 місяців тому +2

    0:57 Oyage videos nam niyamai. Obage wada saarthaka weewa.. dinen dina diyunu weewa..

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @KasunHarshan-hy7hq
    @KasunHarshan-hy7hq Місяць тому

    Akke ethakota mevata lebal gaddi api ලියාපදිංචි lebale onida

  • @sihinamadushika917
    @sihinamadushika917 24 дні тому +1

    koi tharam kalayak kal thiyanna puluwanda akke.kadawalata danawa nam

    • @apegedara9382
      @apegedara9382  23 дні тому +1

      මාසයක් පුළුවන් නංගී ❤️

  • @KumariPerera-j4u
    @KumariPerera-j4u 2 місяці тому

    Math asawen innawa mede karanna බුදුසරණයි nangi oyata

  • @subashininimali
    @subashininimali 9 місяців тому +1

    හරිම හොඳ වීඩියෝ එකක් , කප් ගන්නේ කොහොමද කියල කියන්නකො..... ♥️♥️♥️

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 9 місяців тому

    මටත් ආසයි පොඩියට බිස්නස් එකක් කරන්න. ජෙලි පුඩින් හදන්න . පුලුවන්නමි ඒකත් කරලා දාන්න. මට කප් online odaer කරන විදිහ කියන්න අක්කියෝ ඒක මට කරන ලොකුම වුදවුවක්
    .

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

    • @m.dnadeesha1262
      @m.dnadeesha1262 9 місяців тому

      @@apegedara9382 thank you somuch . 😘❤👍

  • @ManjulaBandara-b3r
    @ManjulaBandara-b3r 3 дні тому

    Thnks oyaage video ekta mat hadanna haduwe kochchara kallayak tiyaganna puluwanda ❤

  • @MadushaNuwangi
    @MadushaNuwangi 11 годин тому

    කැප් සීල් කරන පොලිතින් ඒක මොකක් ද

  • @darshanianuruddhika282
    @darshanianuruddhika282 Місяць тому +1

    Cup ganna withiya kiyanna puluwanda.godaaaak stuthi.

  • @anushapriyangika12
    @anushapriyangika12 6 годин тому

    මේ ස්ටිකර ප්‍රින්ට් කරගන්න කොල වල ප්‍රයිස් කොහොමද

  • @samankumari5246
    @samankumari5246 9 місяців тому +1

    හරිම වටිනවා විඩීයෝ එකක් තෙරුවන් සරණයි

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j 27 днів тому

    Thankyou May Vidya Danumak Hamotama Labadunnata ❤🎉👍⚘️🙋‍♀️🎉🎊

  • @nandaliyanage3066
    @nandaliyanage3066 9 місяців тому +1

    ගොඩක් වටිනව බුදුසරනයි

  • @lasitharathnasekara9371
    @lasitharathnasekara9371 9 місяців тому

    ව්‍යාපාරය තව තවත් දියුණු වේවා

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam 22 дні тому

    Godak sthuthi akka man adai oyage video dakke❤

  • @kamarypop65
    @kamarypop65 7 місяців тому

    ගොඩක් ස්තුති මිස් ඔයාට ,බුදු සරනයි .❤❤❤

  • @JayaniSamanali
    @JayaniSamanali 3 місяці тому

    බොහෝම පින් ඔයාට අක්කේ❤

  • @agradissanayake730
    @agradissanayake730 9 місяців тому

    මේ වගේ හැමදේම පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් දැක්කමයි.
    මට අතුරු ප්‍රශ්නයක් ආවා. වි40ක් වගේ කාලයකට ගෑස්, අපේ කාලයට සහ ශ්‍රමයට රු.50ක් (වෙනත්) ප්‍රමාණවත් ද? ඒ වියදම් වැඩි උනත් මූලික වියදම වැඩි තමයි .

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +2

      ඔයා දර ලිප පාවිච්චියට ගන්න හදන වෙලාවෙ එක වතාවකට වැඩිපුර ප්‍රමාණයක් හදා ගන්න එතකොට කාලය ගෑස් දෙක ඉතිරි කර ගන්න පුළුවන් ඒ වගේම කූනිස්සො වැඩිපුර දාල කෑලි මිරිස් අඩු කරන්න ඒ වගේම සොයා සෝස් අඩු ප්‍රමාණයක් දාන්න වගේ වියදම් අඩු ටිප්ස් පාවිච්චි කරන්න...මම නියමිත රෙසිපි එකක් ඒ ප්‍රමාණයෙන් ඉදිරිපත් කලාට බිස්නස් එකක් කරද්දි වියදම් පාලනයට පොඩි පොඩි තමන්ගෙම ටිප්ස් පාවිච්චියට ගන්න පුළුවන් 😊❤️❤️👍

    • @agradissanayake730
      @agradissanayake730 9 місяців тому

      @@apegedara9382 ඉතාමත් ස්තුතියි . තව ටිප්ස් ටිකක් දැන ගත්තා 😄

  • @malshanwelikela6198
    @malshanwelikela6198 8 місяців тому

    අක්කි ඒ ගත්තු ප්‍රමානයන් වලින් ග්‍රෑරෑම් කීයක් හදාගන්න පුළුවන් ද??? ඔක්කොම එකතු උනාම බර?

  • @WasanaBalasooriya-k2c
    @WasanaBalasooriya-k2c 4 місяці тому

    ඔයාගෙ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ? මට අහන්න ඕනෙ ඔයා කොහොමද මේ කප් සීලර් කලේ කියලා . තෙල් එහෙම එළියට නොයෙන්න. මොකද කඩේට දාද්දි සීලර් වෙන්න ඕනෙනෙ හොදට

  • @Thvinum123
    @Thvinum123 9 місяців тому +2

    Oya me amaru kale minissunta diunu wenna nirlobiwa kiyala denawata godak sthuthi 🎉🎉🎉🎉 ❤❤❤ mama inne Italy

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @Amalsha874
    @Amalsha874 3 місяці тому +1

    Oyata godakm isthithi thanks oyage wayaparaya dinen dina diunu wanna oni

  • @ChampaKumuduKumudu
    @ChampaKumuduKumudu 8 місяців тому

    Theruwan saranai akke oyata.mewa පොලිතින් wala packing karanna barida

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому

      බෑ නංගී තෙල් බේරෙනවනෙ...😊

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 5 місяців тому +1

    GM nangi. Nangi BR eka ganna kalin bussines eka patan aran thiyenna one neda? Ethakota BR eka gannakan mewa shops walata danna berida?🤗

  • @MaduRasi
    @MaduRasi 2 місяці тому

    Cup genna.gatte kohenda.akke nishpadita dina ehema kohomada danne akke ස්ටිකර් print karanna kohomada 😊