Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අතීතයට ගියා වගේ.ව්‍යාපාරයකට හොද මග පෙන්වීමක්.ගොඩක් ස්තුතියි.මේවගේ මග පෙන්වීම් වලට.
පළතුරු හරිම ගනන් ලංකාවේ .ගෙදර කන්න මිසක් ව්‍යාපාරයක් විදියට කරන්න බැරි වෙයි...කොහොම උනත් ඔයාගෙ මේ වීඩියෝ එක අපිට මෝටිවේශන් එකක්. ස්තුතියි ඔයාට බුදුසරණයි ..🙏 ආදරෙයි ❣️
😂 ඒක හෙන හීන මානයක්.ගමේ පලතුරු හොයාගන්න.හැමදේම ගනන්,නෑ,බෑ ගගා ඉන්නැතුව. දිව්ල්,දොඩම්,පේර,අඹ,වෙරලු,උගුරැස්ස,පැෂන් වගේ ඒවත් හොයාගන්න පුලුවන්නේ
@@Gayathra1998hemoma gam wala nane
Thanks nanga..budusarnai..🙏🙏🙏
@@Gayathra1998කියන්නනම් ලේසියි..ඔය ගම කොහේ තියෙන ගමක්ද?😂
@@NuwanNammuniarachchi ඒක තමයි අපි එහෙම තැනක ඉපදිලා ජීවත් වෙන්න පුදුම විදිහට පිං කරලත් තියෙනවා.... සමහරක් උං දේවල් හොයන්නේ බලන්නෑ...නැතිකම කියාගෙන කම්මැලිකමේ බුදියගෙන ඉන්නවා😂
දකිද්දිත් ආස හිතෙනවා අක්කී.....ආයෙත් චූටි කාලෙට ගියා වගේ...❤❤
අපි පොඩි කාලෙ ආසවෙන් කාපු කෑම තමයි.කඩේ එව්වා ටිකක් කද්දී වතුර විතරයි 💖💖👌👌
මේ ප්‍රමානයෙන් packets කොපමන හදාගන්න පුලුවන්ද වගේම කොපමන් දවසක් තියාගන්න පුලුවන් ...පිලිතුර ලැබෙන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි...ඔබගේ videos ඉතා විශිශ්ටයි...chef...👍
ඇත්තටම හෙද අදහසක්. ඒත් ලංකාවෙ පලතුරුවල මිළ බැලුවම මෙවගේ දෙයක් පටන්ගෙන මි.ක් නියම කරන්න අමාරුයි. හැමදාම ඔයා හොදම දෙයක් රැගෙන එනවාට ස්තුතියි ❤❤❤❤
කවදාවත් මේ විදිහට ice packets හදලවත් කාලාවත් නැහැ. හොද රසට ගුනට හදාගෙන කන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක share කලාට❤❤Kit Kitchen
ගොඩක් ස්තුතියි.බොහෝ දෙනෙකුට වැදගත් වේවි. තෙරුවන් සරණයි ඔබට
බොහොම ස්තූතියි 🙏 ගෙදර ළමයින්ට හදලා දෙන්න වටිනවා . ❤
Good idea දැන්ම කන්න ආස හිතෙනවා ගොඩක් thanks 👍💐❤️
කලින් ස්වයං රැකියාවක් විදියට කරපු කට්ටිය ගොඩක් හිටිය.ඒත් දැන් ඒකත් ලොකු company වලින් කරන්න පටන් අරන්.Eliphant House eken මාකට් එක අල්ලල තියෙන්නෙ දැන්.පොඩි මිනිස්සු න්ට දැන් මාකට් එකේ ඉඩ නෑ.බොරු නම් පොඩි කඩේකින් උනත් අහල බලන්න eliphant house ල flavors 5k දානව.
ඔයා හරි , මං නියම ප්‍රමිතියකින් සබන් හදන ව.ඒත් මිනිස්සු විශ්වාස කරන්නෙ ලොකු කම්පෙනි වලින් දාන ඒව😢
ඔව් උන් ඔය පොඩි මිනිහගේ අයිස් පැකට් එකටත් කෙලලා හිගන වැඩක් කලේ .. ඒත් අව්ලක් නෑ උන්ගේ අයිස් එක හුගක් පොඩී ඊට වඩා ටිකක් ලොකුවට හදලා මුදලාලිට රුපියලක් හරි අඩුවෙන් දීලා ගේමක් ගහන්න පුළුවන්
බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝව ඔයාට ගොඩාක් ස්තූතියි
ගොඩක් ස්තුතියි ..ඉස්සර රස මතක් වුණා ...හොඳ Ideas ...😊👍👌
ඇත්තමයි හදන්න ඕනි .ස්තුතියි chef shani
මේකට යන වියදම බලල ලීටරයකින් හදන්න පුලුවන් ගනන බලන්න ඕනෙ,බීම පැකට් එකක් රුපියල් 20
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හරියටම අයිස් ක්‍රීම් පැකට් එකක් හදන්න කියලා දුන්නට
ගොඩාක් ස්තුතියි, අනිවාර්යයෙන්ම හදනවා,ඉස්කෝලේ කාලේ ඉදන්ම හරිම ආසයි .
ගොඩක් ස්තුතියි...!!! මිස් කොච්චර කාලය තියා ගන්න පුළුවන්ද මේවා
බොහොම ස්තුතියි ජය වේවා
👍පොඩි කාලේ නෙමෙයි දැනුත්කනවා. කඩවල අඩුයි දැන්.❤️❤️
Bado ganan hadanna behe api kale joli ais kiyala
Thank you ,ජෑම් හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තූති ❤
ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤
කොච්චර දවසක් කල් තියා ගන්න පුලුවන්ඩ කියලා . Reply ekak danawada.. ස්තුති වටිනා video dammata..😊
මම හොය හොයා හිටියේ.බොහොම ස්තූතිය
❤️
bohoma stuti.
Thanks for u it's very good Shani I'm loving to eat I'll do it some time thanks again God Bless to yourself and family
I've tried 3 of ur recipes. All came perfect. Thanks for the accurate and clear details.
♥️❤️
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔයාට ස්තූතියි අක්කේ.මට පොඩි ගැටලුවක් තියෙනවා.මේවගේ එක්ස්පයර් ඩේට් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කේ.
Thank you so much for sharing 🧑🍳 ❤
This is important. Thanks Shani. Love you ❤Theruwan Saranai.
කල්තබාගන්න මොකද කරන්න oni
very impressive and nicely done. Thanks a lot.
Thank you too!
අනේ මිස්... ඔයා හරි ලස්සනට කියලා දෙනවා... ගොඩක් අසාවෙන් ඔයාගේ රෙසිපි මං ට්‍රයි කරනවා... මේ කේක් එකේ බටර් අයිසින් වලට කොෆී වගේම කොකෝ පව්ඩර් එකතු කරනවානම් ප්‍රමාණ... කොයි තරම් ද කියලා කෙටියෙන් කියන්න පුළුවන් ද ප්ලීස් 😊❤❤
Koi cake ekeda? Oya icypole ekata thama comment karala thiyenne ♥️
අනේ සොරි මිස් ඔයාගේ අනිත් recipe බල බල හිටිය නිසා පැටලිලා 😃... මට ඕනේ මෝකා කේක් එකට දාන අයිසින් එක ගැන අදහසක් 😊
දිව්ල් එක තමා ගොඩක් රස
අක්කි ඕකට වැනිලා ice cream දිය කරලා දැම්මොත් හොදද? ඔය විදිහට කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?
Must try this. Looks delicious.
Last month I travelled and when I came back I saw this whish you a happy new year chef shani
Thank mis කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
කොච්චර කාලයක් තියන්න පුළුවන් ද.
පළතුරු දාලා හදපුවම කල් තියා ගන්න පුළුවන් ද? ව්‍යාපාරයක් විදියට පටන් ගන්න නම් කල් තියා ගන්න පුළුවන් වෙන්න ඕන නේ.දින කීයක් තියා ගන්න පුළුවන් ද ?
Ane matath dena ganna oni
Koi tharam kalayak thiyaganna puluwanda mis
අයිස් ර්‍ක්‍රම් හදන්න කියලා දෙන්න මිස් ව්‍යාපාරයක් විදියට කරන්න ආසයි.
කරන්න නම් ආසයි, කල් තියාගන්නෙ කොහොමද ? මාසයක්වත් තියාගන්න ඕන නේද බිස්නස් කරන කොට 😔
ඔයාගෙ Shani Marinated channel එකේ subtitles පැහැදිලි නෑ ... ඒ ගැන පොඩ්ඩක් බලන්න .. ❤😊
Thank u akki...❤❤❤
Thank you hodadewal genawa very good God bless you sister from k s a Rozana
Thanks .godaak watinawa
Thank you so much dear..❤❤❤❤
Godak istuti ❤man denata aies pekat bisnas ekak podiyata karanawa .E unata samahara Rasa Madi kiyanawa ,cocalat aies eka tamai karane denata,upadeshayak denkoo❤ pin soda wenawa
Oya කල්තියා ganna monawa hari danawada
හදන්න ම ඕනෑ Thank you
api shop walata daddi EXP date dann onene. Eka kohomd danne kochchr kal oka thiygnn puluwwnd?
Miss..me mixture ekenma apita faluda flavor eken hadanna puluwan neda?
ස්තුතියි
කල් තියාගන්න මොනවද කරන්න ඕන
ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි
Godak watinawa.bussiness ekak patan ganna asa hithuna.
Hodata theruna.thanks.
මිස් ඔය පලතුරු වලට වැනිලා ice cream එකතු කරන්න බැරිද
කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියලා කියන්න ගොඩක් පින් ඔයාට
මාසයක් තියාගන්න බැරි වෙයිද
Puluwan freezer එකනේ දාන්නේ
Thank you for sharing it’s very useful
Duva bags ganne kohenda
Hi, where to buy the sealing packets your using, coz everywhere they give the rolls in bundles.
කොතරම් කාලයක් thiya ganna පුළුවන් da?
ස්තූතියි ❤️🥰🥰
❤❤ good job
ස්තූතියි
බිස්නස් එකක් විදිහට කරද්දී .කල් ඉකුත්වීමේ දිනයක් දාන්න ඕනනෙ කොච්චර කාලයකටද
Matath dena ganna oni
Matat dena ganna oni
Dawas kiyak thiyaganna puluwanda
Godak.watina.vidiyowak.oyata.taruwansaranay jasupihitay.
Thanks a lot. 👍
Elakiri walin hadanawan oyawagema unu karanna oneda... thanx
Thanks oyata jesu pihitai
thank you chef mama hoya hoya hitiya. Recipe ekak hambuna
Gedara kanna hodai vikinima padoi api kala neweththuwa padoi godaak isthuthi eiti bek ganan
Miss, jelly layer yourghrt recipe eke ganneko. Plz. Good recipe.
Thank you so much ❤️
Thanks chef...❤❤
Good morning Wish you happy new year ❤
Kiri mix karana nisa kochchara kalayak thiyaganna puluwanda
Kal tiyagnne kohomda
Kadee eewaa wathura wagee..rasaknam naee..pereetha kamata kanawaa ..
Thanks
කොච්චර කල් තියා ගන්න පුලුවන්ද මිස් මේ විදියට හැදුවම
Kiri eke uku gathiya enakota lipa off karata passeda youghrt ehema okkoma danne Nath nm on eke thiyeddida?
Ow mama off karala damme..
මේ විදිහට සකස් කල අයිස් පැකට් අපට දින කීයක් තියා ගන්න පුලුවන් ද? ව්‍යාපාරය ක් විදිහට කරන කෙනෙක්ට ,
Thank you so much for sharing, must try this ❤
Fresh milk wenuwata එළකිරි ganna puluwanida.ehema gathtoth thiyaganna puluwanida wiyaparayak widiyata kaloth
Niyamai akki
Harima watinawa
🎉Thanks
Niyamai akke
Thanks madam
You’re welcome 😊
Akki meva kal thiya ganna monada karanne
ඔය කිරි මිශ්‍රණයෙන් කීයක් විතර හදන්න පුළුවන්ද
මේ මිශ්‍රණයෙන් පොප්සිකල් හදන්න බැරිද?
Thanks 🌼🌼🌼🌼❤️
Thank you so much
කල් තියාගන්න මොනවත් දන්නේ නැද්ද akka oyage video mama hamadama balanawa
Citric acid ගැන, Video එකක් කරන්න
Kochchara kal thiyaganna puluwanda
අතීතයට ගියා වගේ.ව්‍යාපාරයකට හොද මග පෙන්වීමක්.ගොඩක් ස්තුතියි.මේවගේ මග පෙන්වීම් වලට.
පළතුරු හරිම ගනන් ලංකාවේ .ගෙදර කන්න මිසක් ව්‍යාපාරයක් විදියට කරන්න බැරි වෙයි...කොහොම උනත් ඔයාගෙ මේ වීඩියෝ එක අපිට මෝටිවේශන් එකක්. ස්තුතියි ඔයාට බුදුසරණයි ..🙏 ආදරෙයි ❣️
😂 ඒක හෙන හීන මානයක්.ගමේ පලතුරු හොයාගන්න.හැමදේම ගනන්,නෑ,බෑ ගගා ඉන්නැතුව. දිව්ල්,දොඩම්,පේර,අඹ,වෙරලු,උගුරැස්ස,පැෂන් වගේ ඒවත් හොයාගන්න පුලුවන්නේ
@@Gayathra1998hemoma gam wala nane
Thanks nanga..budusarnai..🙏🙏🙏
@@Gayathra1998කියන්නනම් ලේසියි..ඔය ගම කොහේ තියෙන ගමක්ද?😂
@@NuwanNammuniarachchi ඒක තමයි අපි එහෙම තැනක ඉපදිලා ජීවත් වෙන්න පුදුම විදිහට පිං කරලත් තියෙනවා.... සමහරක් උං දේවල් හොයන්නේ බලන්නෑ...නැතිකම කියාගෙන කම්මැලිකමේ බුදියගෙන ඉන්නවා😂
දකිද්දිත් ආස හිතෙනවා අක්කී.....ආයෙත් චූටි කාලෙට ගියා වගේ...❤❤
අපි පොඩි කාලෙ ආසවෙන් කාපු කෑම තමයි.කඩේ එව්වා ටිකක් කද්දී වතුර විතරයි 💖💖👌👌
මේ ප්‍රමානයෙන් packets කොපමන හදාගන්න පුලුවන්ද වගේම කොපමන් දවසක් තියාගන්න පුලුවන් ...පිලිතුර ලැබෙන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි...ඔබගේ videos ඉතා විශිශ්ටයි...chef...👍
ඇත්තටම හෙද අදහසක්. ඒත් ලංකාවෙ පලතුරුවල මිළ බැලුවම මෙවගේ දෙයක් පටන්ගෙන මි.ක් නියම කරන්න අමාරුයි. හැමදාම ඔයා හොදම දෙයක් රැගෙන එනවාට ස්තුතියි ❤❤❤❤
කවදාවත් මේ විදිහට ice packets හදලවත් කාලාවත් නැහැ. හොද රසට ගුනට හදාගෙන කන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක share කලාට❤❤
Kit Kitchen
ගොඩක් ස්තුතියි.බොහෝ දෙනෙකුට වැදගත් වේවි. තෙරුවන් සරණයි ඔබට
බොහොම ස්තූතියි 🙏 ගෙදර ළමයින්ට හදලා දෙන්න වටිනවා . ❤
Good idea දැන්ම කන්න ආස හිතෙනවා ගොඩක් thanks 👍💐❤️
කලින් ස්වයං රැකියාවක් විදියට කරපු කට්ටිය ගොඩක් හිටිය.ඒත් දැන් ඒකත් ලොකු company වලින් කරන්න පටන් අරන්.Eliphant House eken මාකට් එක අල්ලල තියෙන්නෙ දැන්.පොඩි මිනිස්සු න්ට දැන් මාකට් එකේ ඉඩ නෑ.බොරු නම් පොඩි කඩේකින් උනත් අහල බලන්න eliphant house ල flavors 5k දානව.
ඔයා හරි , මං නියම ප්‍රමිතියකින් සබන් හදන ව.ඒත් මිනිස්සු විශ්වාස කරන්නෙ ලොකු කම්පෙනි වලින් දාන ඒව😢
ඔව් උන් ඔය පොඩි මිනිහගේ අයිස් පැකට් එකටත් කෙලලා හිගන වැඩක් කලේ .. ඒත් අව්ලක් නෑ උන්ගේ අයිස් එක හුගක් පොඩී ඊට වඩා ටිකක් ලොකුවට හදලා මුදලාලිට රුපියලක් හරි අඩුවෙන් දීලා ගේමක් ගහන්න පුළුවන්
බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝව ඔයාට ගොඩාක් ස්තූතියි
ගොඩක් ස්තුතියි ..ඉස්සර රස මතක් වුණා ...හොඳ Ideas ...😊👍👌
ඇත්තමයි හදන්න ඕනි .
ස්තුතියි chef shani
මේකට යන වියදම බලල ලීටරයකින් හදන්න පුලුවන් ගනන බලන්න ඕනෙ,බීම පැකට් එකක් රුපියල් 20
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හරියටම අයිස් ක්‍රීම් පැකට් එකක් හදන්න කියලා දුන්නට
ගොඩාක් ස්තුතියි, අනිවාර්යයෙන්ම හදනවා,ඉස්කෝලේ කාලේ ඉදන්ම හරිම ආසයි .
ගොඩක් ස්තුතියි...!!!
මිස් කොච්චර කාලය තියා ගන්න පුළුවන්ද මේවා
බොහොම ස්තුතියි ජය වේවා
👍
පොඩි කාලේ නෙමෙයි දැනුත්
කනවා. කඩවල අඩුයි දැන්.
❤️❤️
Bado ganan hadanna behe api kale joli ais kiyala
Thank you ,ජෑම් හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තූති ❤
ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤
කොච්චර දවසක් කල් තියා ගන්න පුලුවන්ඩ කියලා . Reply ekak danawada.. ස්තුති වටිනා video dammata..😊
මම හොය හොයා හිටියේ.බොහොම ස්තූතිය
❤️
bohoma stuti.
Thanks for u it's very good Shani I'm loving to eat I'll do it some time thanks again God Bless to yourself and family
I've tried 3 of ur recipes. All came perfect. Thanks for the accurate and clear details.
♥️❤️
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔයාට ස්තූතියි අක්කේ.මට පොඩි ගැටලුවක් තියෙනවා.මේවගේ එක්ස්පයර් ඩේට් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කේ.
Thank you so much for sharing 🧑🍳 ❤
This is important. Thanks Shani. Love you ❤Theruwan Saranai.
කල්තබාගන්න මොකද කරන්න oni
very impressive and nicely done. Thanks a lot.
Thank you too!
අනේ මිස්... ඔයා හරි ලස්සනට කියලා දෙනවා... ගොඩක් අසාවෙන් ඔයාගේ රෙසිපි මං ට්‍රයි කරනවා... මේ කේක් එකේ බටර් අයිසින් වලට කොෆී වගේම කොකෝ පව්ඩර් එකතු කරනවානම් ප්‍රමාණ... කොයි තරම් ද කියලා කෙටියෙන් කියන්න පුළුවන් ද ප්ලීස් 😊❤❤
Koi cake ekeda? Oya icypole ekata thama comment karala thiyenne ♥️
අනේ සොරි මිස් ඔයාගේ අනිත් recipe බල බල හිටිය නිසා පැටලිලා 😃... මට ඕනේ මෝකා කේක් එකට දාන අයිසින් එක ගැන අදහසක් 😊
දිව්ල් එක තමා ගොඩක් රස
අක්කි ඕකට වැනිලා ice cream දිය කරලා දැම්මොත් හොදද? ඔය විදිහට කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?
Must try this. Looks delicious.
Last month I travelled and when I came back I saw this whish you a happy new year chef shani
Thank mis කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
කොච්චර කාලයක් තියන්න පුළුවන් ද.
පළතුරු දාලා හදපුවම කල් තියා ගන්න පුළුවන් ද? ව්‍යාපාරයක් විදියට පටන් ගන්න නම් කල් තියා ගන්න පුළුවන් වෙන්න ඕන නේ.දින කීයක් තියා ගන්න පුළුවන් ද ?
Ane matath dena ganna oni
Koi tharam kalayak thiyaganna puluwanda mis
අයිස් ර්‍ක්‍රම් හදන්න කියලා දෙන්න මිස් ව්‍යාපාරයක් විදියට කරන්න ආසයි.
කරන්න නම් ආසයි, කල් තියාගන්නෙ කොහොමද ? මාසයක්වත් තියාගන්න ඕන නේද බිස්නස් කරන කොට 😔
ඔයාගෙ Shani Marinated channel එකේ subtitles පැහැදිලි නෑ ...
ඒ ගැන පොඩ්ඩක් බලන්න .. ❤😊
Thank u akki...❤❤❤
Thank you hodadewal genawa very good God bless you sister from k s a Rozana
Thanks .godaak watinawa
Thank you so much dear..❤❤❤❤
Godak istuti ❤man denata aies pekat bisnas ekak podiyata karanawa .E unata samahara Rasa Madi kiyanawa ,cocalat aies eka tamai karane denata,upadeshayak denkoo❤ pin soda wenawa
Oya කල්තියා ganna monawa hari danawada
හදන්න ම ඕනෑ Thank you
api shop walata daddi EXP date dann onene. Eka kohomd danne kochchr kal oka thiygnn puluwwnd?
Miss..me mixture ekenma apita faluda flavor eken hadanna puluwan neda?
ස්තුතියි
කල් තියාගන්න මොනවද කරන්න ඕන
ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි
Godak watinawa.bussiness ekak patan ganna asa hithuna.
Hodata theruna.thanks.
මිස් ඔය පලතුරු වලට වැනිලා ice cream එකතු කරන්න බැරිද
කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියලා කියන්න ගොඩක් පින් ඔයාට
මාසයක් තියාගන්න බැරි වෙයිද
Puluwan freezer එකනේ දාන්නේ
Thank you for sharing it’s very useful
Duva bags ganne kohenda
Hi, where to buy the sealing packets your using, coz everywhere they give the rolls in bundles.
කොතරම් කාලයක් thiya ganna පුළුවන් da?
ස්තූතියි ❤️🥰🥰
❤❤ good job
ස්තූතියි
බිස්නස් එකක් විදිහට කරද්දී .කල් ඉකුත්වීමේ දිනයක් දාන්න ඕනනෙ කොච්චර කාලයකටද
Matath dena ganna oni
Matat dena ganna oni
Dawas kiyak thiyaganna puluwanda
Godak.watina.vidiyowak.oyata.taruwansaranay jasupihitay.
Thanks a lot. 👍
Elakiri walin hadanawan oyawagema unu karanna oneda... thanx
Thanks oyata jesu pihitai
thank you chef mama hoya hoya hitiya. Recipe ekak hambuna
Gedara kanna hodai vikinima padoi api kala neweththuwa padoi godaak isthuthi eiti bek ganan
Miss, jelly layer yourghrt recipe eke ganneko. Plz. Good recipe.
Thank you so much ❤️
Thanks chef...❤❤
Good morning
Wish you happy new year ❤