ඉහළ ඉල්ලුමක් තියන සල්ලි මවන බිස්නස් එක..💪/how to start business at home/ස්වයං රැකියා/ape gedara

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • #apegedara ##business #smallbusiness #howtostartabusiness #cooking
    how to start business at home
    self business ideas
    home business
    home business ideas
    ස්වයං රැකියා 2024
    ස්වයං රැකියා අදහස්
    ස්වයං රැකියාවක් ගෙදරදීම
    ස්වයං රැකියා රෙසිපි
    වටලප්පන් බිස්නස්
    වටලප්පන් බිස්නස් එක කරන්නෙ කොහොමද
    ස්වයං රැකියා කරන්න අදහස්
    swayan rakiya adahas
    swayan rakiya 2024
    swayan rakiya recipe
    swayan rakiya ideas
    watalappan business
    watalappan business eka karana widiya

КОМЕНТАРІ • 664

  • @apegedara9382
    @apegedara9382  Місяць тому +92

    මගේ අලුත් චැනල් එක සමග subscribe කරලා එකතු වෙන්න..👉👉ua-cam.com/video/2Guf9AJNf1Y/v-deo.html
    යෝගට් කප් මිල දී ගැනීමට👉 077 7864526 KYLIE GREETS මේ නම්බර් එකට watsapp msg කරන්න...
    ස්ටිකර් ප්‍රින්ට් කර ගැනීමට 👉077 0377617 Gennec printing pvt Ltd මේ නම්බර් එකට watsapp msg කරන්න..❤❤❤

  • @DhammikaPerera-g2h
    @DhammikaPerera-g2h Місяць тому +49

    අම්මෝ කියා දුන්න විදිහෙන්ම තේරුනා කිසි දෙයක් හැoගුවේ නැති බව.ගොඩාක් ස්තූතියි .ඔයාගේ වැඩ සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි පතමි.

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි 😇😇❤️❤️❤️

    • @Sspriyadarshani
      @Sspriyadarshani Місяць тому

      ඇත්තමයි.. ඔයාට ගොඩක් පිං 🙏

  • @shashinisumudukumari2086
    @shashinisumudukumari2086 Місяць тому +14

    ඔයා නම් සුපිරි අක්කා ❤️ අහම්බෙන් දැක්කෙ මේක කවදාවත් කවුරුත් මෙහෙම පැහැදිලි කීරීම් කරලා නෑ ❤️ Thank you💖

  • @HasiMusic-oe7yi
    @HasiMusic-oe7yi 6 годин тому

    ඉතාම පැහැදිලිව කියල දුන්නා..මාත් බිස්නස් එකක් කරන්න හොය හොය ඉදිද්දි තමා මේ වීඩියෝ එක දැක්කෙ. බොහොම ස්තුතියි 🎉
    ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා... 🙏🏻

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 Місяць тому +4

    ආදරණීය ඔබට බොහෝමත්ම ස්තූතියි . අද තමයි වටලප්පන් රහස් හරියටම දැන ගත්තෙ.

  • @nadunihansika1604
    @nadunihansika1604 Місяць тому +19

    ඔයාට ගොඩක් පිං මෙහෙම කියලා දුන්නට. ඔයාගේ වියාපාරය දිනෙන් දින දිඋනු වේවා නංගි 🌼🌼🌼💓💓

  • @Nilanthi-ih5yk
    @Nilanthi-ih5yk Місяць тому +28

    අද තමයි හරියටම සිදුරු ඇතිවෙන හැටි දැනගත්තෙ,ඔයාට ගොඩක් ස්තූති,ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම ඉතාමත් සාර්ථක වේවා ❤❤❤❤❤........

    • @apegedara9382
      @apegedara9382  Місяць тому +1

      ස්තූතියි ❤️❤️❤️

    • @DeepaDeepa-r1l
      @DeepaDeepa-r1l Місяць тому

      පැහැදිලි ගොඩක් ස්තූතියි

  • @AnushkaBasnayaka
    @AnushkaBasnayaka Місяць тому +8

    ඔයා කියපු විදිහටම හැදුවා.හොදට තිබ්බා.තෑන්ක්ස් ඔයාට.ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා ❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️❤️😇😇😇

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k Місяць тому +4

    අද හැදුව හරිම රසයි. නංගි ඔයාට සතර වරම් දෙවි පිහිට පිහිටයි.

  • @gayalimarasinghe8169
    @gayalimarasinghe8169 Місяць тому +2

    ගොඩක් ස්තූතියි... තමන් විතරක් නෙවෙයි, තවත් කෙනෙක් ඇදගෙන ගොඩයන්න හදන ඔබට... ! ජයවේවා...!❤❤❤❤❤

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef Місяць тому +2

    හරිම පැහැදිලිව කියනවා . ස්තූතියි . ජයෙන් ජයම වේවා!!❤❤

  • @ChamindaNawarathna-ud5up
    @ChamindaNawarathna-ud5up 13 днів тому

    සිදුරු ඇති වෙන හැටි දැන්ගෙන හිටියෙ නෑ ඔයාගෙ වීඩියෝ එකෙන් ඒක දැනගත්ත ගොඩාක් හොදට ආව ඔයාට ගොඩාක් ස්තූතියි❤

  • @RandimaRajapaksha-jf6wj
    @RandimaRajapaksha-jf6wj Місяць тому +1

    ඇත්තටම ඔයාගේ වීඩියෝ එක මගේ හිතේ තිබුන බලාපොරොත්තුවක් යතාර්ථයක් කරගන්න පුලුවන් උනා.ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏හැමදෙයක්ම හොදින් පැහැදිලි කලා..

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Місяць тому +2

    ගොඩක් ස්තුතියි ..මුල සිටම ඉතාම සරලව පැහැදිලිව කියල දුන්නා .💐💐💐💐👏👏👏👌🥰

  • @poornimasandu1290
    @poornimasandu1290 Місяць тому +4

    Hari ma wadagath, ගැටලු ගොඩකට විසදුම් ලැබුනා.thank you very very much

  • @padmawati8896
    @padmawati8896 Місяць тому

    ඔබ තුමියට බොහොම ස්තුතියි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි දුව ඔයාට බුදුසරණයි

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 Місяць тому

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමියට.සියලුම දේ පැහැදිලිව කියාදෙනව.ඔබ තුමියගේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනෙ .බුදු සරණයි .....!!

  • @indranidissanayake8831
    @indranidissanayake8831 2 дні тому

    ගොඩක් වටිනවා ස්තූති

  • @nilanganiherath9899
    @nilanganiherath9899 16 днів тому +1

    මාත් වටලප්පන් පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක්.වටලප්පන් උඩ සුදු ස්ථරයක් වගේ හැදෙන එක මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණෙ.ඔබ තුමියට ගොඩාක් පිං.අනිත් අයත් එක්ක බොහොම නිහතමානීව දැනුම බෙදාගන්න ඔබට හදවතින්ම සුබ පතනවා.ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා...!!!

  • @nuwangitharuka4186
    @nuwangitharuka4186 Місяць тому

    ඇත්තටම මාරම හොදට කියල දුන්න. කිසිම ලෝභකමක් නැතුවම. ❤❤❤ දියුණුවෙන් දියුණුවටම යන්න ඕනී ඉක්මනින් ම. ❤❤

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 Місяць тому

    හරිම සාර්ථක පරිත්‍යගයක් ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි !

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Місяць тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගේ පැහැදිලි කිරීම අති සාර්ථකයි 👍

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      😇😇😇😇❤️❤️❤️❤️

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka Місяць тому

    හරිම වටින video එකක්.. බොහොම පැහැදිලිව කියල දුන්නා.. ගොඩක් ස්තූතියි ❤

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Місяць тому +4

    බොහොම ස්තුතියි ඔයා හැමදේම නිර්ලෝභීව කියලා දෙනවා. අපට හරිම වැදගත් පනිවිඩයක් ඔයා දෙන්නෙ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි අගය කළාට...ආදරෙයි ඔයාලට හැමදාම ❤️❤️❤️

  • @nandani12453
    @nandani12453 Місяць тому +1

    හැම දේම තේරෙන විදියට කියල දුන්නට ගොඩක් පින් සහෝදරී❤❤❤❤

  • @ChannaChanna-z8n
    @ChannaChanna-z8n 9 днів тому

    Thanks Nangi... Harima wadagath video ekak...

  • @manjulapradeep3466
    @manjulapradeep3466 Місяць тому

    ඔයාට ගොඩක් ස්තුතියි මිස් හොඳට තෙරෙන විදිහට කියලාදෙන එකටනමි ආයෙත් ස්තුතියි 🙏🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l Місяць тому +1

    ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට .ඔයාගේ සියලුම වැඩ කටයුතු හිතන ආකාරයෙන් ම සාර්ථක වේවා !!!🙏❤️
    ගොඩාක් පැහැදිලි ව කියලා දුන්නා.බොහොම පින්.🙏

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @NimashaDil
    @NimashaDil Місяць тому

    ගොඩක් ස්තුතියි ඔයාට.හරිම පැහැදිලිව කියලා දුන්න. ගොඩක් ස්තුතියි.

  • @lakshmimapathuna744
    @lakshmimapathuna744 Місяць тому +1

    ගොඩක් ස්තුතියි.පැහැදිලිව කියලා දුන්නට

  • @mnzoysa8157
    @mnzoysa8157 Місяць тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට මේ වගේ පැහැදිලි කිරීමක් මන් කිසිම වීඩියෝ එකක දැකලා නෑ, ගොඩක් ස්තුතියි

  • @champaperera8487
    @champaperera8487 Місяць тому +2

    සංගීතය අවහිරයක් මේ වැඩසටහනට .ශබ්දය වැඩියි.

  • @sithum.j1876
    @sithum.j1876 Місяць тому

    මමත් හිතාගෙන හිටියේ බිස්නස් එකක් කරන්න. වැරදිච්ච තැන් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි

  • @Ash-od7sp
    @Ash-od7sp Місяць тому +1

    ගොඩක් ස්තුති ඔයාට. මේ තරම් පැහැදිලි වීඩියෝ එකක් මීට කලින් හමු වෙලා නැහැ. ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @Sspriyadarshani
    @Sspriyadarshani Місяць тому

    ගොඩක් ස්තුතියි ඔයා මෙහෙම හරි ලේසි ක්‍රමයක් කිව්වාට

  • @srimathijkp9917
    @srimathijkp9917 Місяць тому +1

    දුව ඔයා. හැමදේම. හොදට කියල දෙනව බුදුසරණයි

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @PriyankaManel2
    @PriyankaManel2 Місяць тому

    Thank nanga හරිම satutui ඔයාගෙ video අදහස් වලට .❤❤

  • @dilanichathuri476
    @dilanichathuri476 19 днів тому

    Harima pahedili. Piliwelata lassanata kiyala dunna. Thanks

  • @ShanaliMalisha
    @ShanaliMalisha Місяць тому

    ගොඩාක් ස්තුති මම හොය හොය හිටපු රෙසිපි එකක් හැම රහසක්ම ලෝබ නැතිව කියල දෙන ඔයාට තෙරුවන්සරනයි ❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @shashikalamadushani3362
    @shashikalamadushani3362 Місяць тому +3

    මම හොය හොය හිටපු දෙයක් මේ මගෙ ව්‍යාපාරෙ ම්න් මේ ටිකේ නැවැත්තුව උඩ සුදුවෙන නිසා මන් දැම්මෙ පොල්කිරි වලින්

  • @ShashikalaPalliyaguru
    @ShashikalaPalliyaguru Місяць тому +1

    ඔයාට ගොඩක් පින් මේක කියලා දුන්නාට.මම හොය හොයා හිටියේ මේ ගැන.❤

  • @takshalashiromi4356
    @takshalashiromi4356 Місяць тому +1

    බොහොම ස්තූතියි ඔයාට මම හදලා බලන්නම් ❤❤

    • @AshokaSarojani
      @AshokaSarojani Місяць тому

      😢මම හලා බලානන් රස කෙම්ද කියලා ❤❤❤❤❤❤

  • @MithulraajSam
    @MithulraajSam Місяць тому

    ❤❤❤ බොහොම ස්තූතියි ❤❤❤
    ❤❤❤බොහොම පිං ❤❤❤❤❤

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 Місяць тому

    ඉතාමත් හොදින් කියලා දුන්නා. ස්තුතියි.......

  • @indusugathadasa9978
    @indusugathadasa9978 Місяць тому +1

    ගොඩක් ස්තූතියි ඔයාට..මාත් හොය හොයා හිටියෙ මිල ගනන් සහිතවම වටලප්පන් රෙසපි එකක්. නැවතත් ස්තුති වන්ත වෙනව..❤❤❤

  • @AkilaAkila-d1h
    @AkilaAkila-d1h Місяць тому

    ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @kumawithnature
    @kumawithnature Місяць тому +1

    ඔයා හැමදේම පැහැදිලිව ලෝබ නැතිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි 💞❤️❤️❤️❤️💞💞

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 21 день тому

    ඔයානම් හොදින් කියලා දුන්නා ඒ කියපු විදිහට හදන්න ආසම හිතුනා

  • @Lassanagedara
    @Lassanagedara Місяць тому

    ආදරෙයි මගේ අක්කේ ❤️❤️❤oyaagen ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️❤️oyaata ගොඩාක් pin 🙏

  • @SaminiIshara
    @SaminiIshara Місяць тому +7

    අක්කේ ඔයාගෙ චිලිපේස්ට් එක මන් හැදුවා .දැන් වෙලදපොලට දානවා.මට රෙජිස්ටර් නො.එකක් තියනවා .ඔයාට ගොඩක් ස්තූතියි ❤❤හොදද

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      හරිම සතුටුයි නංගී ❤️❤️❤️❤️

    • @SaminiIshara
      @SaminiIshara Місяць тому

      @@apegedara9382 ගොඩාක් ස්තූතියි අක්කේ .තවත් කෙනෙක්ගෙ කුසගින්න මැඩලන්න අත්වැලක් උනාට.අනේකවාරයක් ස්තූතියි

    • @kumarih.a2601
      @kumarih.a2601 Місяць тому

      Ane nangi oya register une kohomada

    • @SaminiIshara
      @SaminiIshara Місяць тому

      @@kumarih.a2601 eji ඔෆිස් එකෙන් රෙජිස්ටර් ෆෝම් එකක් අරගෙන එතනින් අහගන්න අවශ්‍ය කරන ලියකිවිලි

  • @innai_rosy
    @innai_rosy Місяць тому +1

    thank u soo much for the video. one of the best youtub channel in srilanka who help to everyone.

  • @rajanrajan2712
    @rajanrajan2712 Місяць тому

    බොහෝ වටිනා විස්තර ටිකක්

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww Місяць тому

    ඔයාට ගොඩක් ස්තූතියි ❤ පැහැදිලිව කියලා දුන්නා

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Місяць тому

    ,හරිම පැහැදිලියි..බොහෝම ස්තුතියි ..🎉🎉

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @fazlasview
    @fazlasview 15 днів тому

    Thank you for ur grate explanation with pricing and all

  • @chammiliyanage131
    @chammiliyanage131 Місяць тому

    Thanak you hodatama kiyala dunnata adama hadala balanawa ❤ theruwan saranai

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf Місяць тому

    හරිම පැහැදිලි අක්කේ..ගොඩක් වටිනවා.බොහොම ස්තූති ❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому +1

      ස්තූතියි නංගී ❤️❤️❤️

  • @ShayamaliKumari-h5j
    @ShayamaliKumari-h5j Місяць тому

    ජයෙන් ජයමවේවා නංගී කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙනවා බුදු සරණයි

  • @KimuthuMewansa
    @KimuthuMewansa Місяць тому

    Thank you for your great explanation. May god bless you.

  • @PalikaWijethunga
    @PalikaWijethunga 6 днів тому

    Pehediliwa kiyadunna widihata thanks akka. Namath try karala balannamko

  • @templersmount6976
    @templersmount6976 Місяць тому

    Thank you. Best explanation of how to do a business.

  • @NirmaliTeesara
    @NirmaliTeesara 16 днів тому

    ගොඩක් හොදයි ඔයාට ගොඩාක් පිං

  • @SamanthiGM
    @SamanthiGM Місяць тому

    බොහොම ස්තූතියි ඔයාට ❤

  • @indikadamayanthi7183
    @indikadamayanthi7183 29 днів тому

    Me video eka balapu wara gana mata mathaka na..mama dan mey bisnus eka ka4anawa..oyata godaak pin..hama deyakma pahadiliwa kiyala dunnata

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj Місяць тому +2

    නියමයි කෙල්ලෙ.මාරම හිත හොඳ කෙල්ලෙක් හරියන්න ඕන උතුරන්නම

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි 😘😘😘❤️❤️❤️

    • @jayasingheww7764
      @jayasingheww7764 Місяць тому

      ඇත්ත..කියාදෙන එක බොක්කෙන්ම කියල දෙනව...එයා මේ රටේ හොදම තැනකට එන්න ඕනි

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 Місяць тому +1

    බොහොම ස්තූතියි අක්කේ..💕 චට්නි වර්ග මේ විදිය්ට කප් වලට දාලා තියන්න පුලුව්න්ද බිස්නස් එකක් විදිය්ට කලොත්..

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      පුළුවන් නංගී ❤❤❤

    • @nisansalasandamali2852
      @nisansalasandamali2852 Місяць тому

      ❤❤❤❤❤​@@apegedara9382

    • @nisansalasandamali2852
      @nisansalasandamali2852 Місяць тому

      ​​@@apegedara9382 Ehema dala kochchra dwasak tyaganna puluwnda akkee???. Bohoma pin oyta me karana sathkarayata.

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 Місяць тому

    කිසිම ලෝබකමක් නැතුව කියලා දුන්නා. ඔයාට ගොඩක් ස්තුතියි 💞💞💞
    ඔයාගේ ව්‍යපාරය දිනෙන් දින දියුණු වේවා!!!💐💐💐

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @milanimendis3401
    @milanimendis3401 Місяць тому

    ගොඩක් ස්තූතියි.

  • @hashhashani5481
    @hashhashani5481 Місяць тому

    නංගි ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම බලනවා....හරිම රෙසිපි ඔයා දෙනවට ගොඩක් පිං....🙏🙏🙏පොඩියට බිස්නස් එකක් පටන් ගන්න br එක හදා ගන්න හදන්නේ....
    නංගි අයිස් පැකට් බිස්නස් එකක් කරන විදිහ කියලා දෙන්නකො..

  • @ThanujaAthapattu
    @ThanujaAthapattu Місяць тому

    Oyata godakma godak ස්තූතියි...මාත් ස්වයංරැකියාවක් කරන්න හිත හිත හිටියෙ අනේ මාත් පොඩියට පටන් ගන්නවා කිසිම දෙයක් හංගන්නෙ නැතුව උදව් කරනවාට පින්.ඒ වගේම ඔයාගෙ සියලු කටයුතු සාර්ථක කරගන්න හැකිවේවා❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 Місяць тому

    Oyata godak pin. Hariyata kiyala denawata

  • @janakakumara8851
    @janakakumara8851 16 днів тому

    ගොඩාක් වටිනව.

  • @UdaraDilshan-ez3vl
    @UdaraDilshan-ez3vl 3 дні тому

    Video ek nm super 👌👌

  • @DinushaKylani
    @DinushaKylani Місяць тому

    බොහොම පින් අක්කේ

  • @MoFs-e1t
    @MoFs-e1t День тому

    Oyata godak sthuthy

  • @priyantharajapaksha7371
    @priyantharajapaksha7371 25 днів тому

    ස්තුති ඔයාට ❤

  • @Mexziedixs
    @Mexziedixs Місяць тому

    Nanga mata oyage video aka ahanbean hamba una.mamath tharuna viwasaikawak watalalpan hadanawa.oyage video akan goodak dawal labuuna.thanks manika oyata anagatha sarthakama wewa..❤

  • @rashikaroshani5430
    @rashikaroshani5430 Місяць тому

    ගොඩාක් ස්තුතියි ඔයාට යාලු ❤

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up Місяць тому +3

    අන්‍රේ නංගා බොහොම ස්තුතියි . ඔයාගෙ බිස්නස් එක්ක සාර්ථක වේවා.

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ❤️❤️❤️ ස්තූතියි

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa Місяць тому

    ගොඩාක් ස්තූතියි නංගි .නංගීගේ සියලු බලාපොරොත්තුව ඉටු වේවා

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @Motivvation.chathuwa
      @Motivvation.chathuwa 14 днів тому

      මම මේ ලගදි වටලප්පන් හැදුවා පොල් කිරි දාලා .උඩ හරිය සුදුපාට වුණ හින්දා බිස්නස් එක එපා වුණා .නංගී කියපු විදියට හදන්නම් ❤

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani Місяць тому +1

    Video eka nam supiri ithin..oyagen godak tips igenagannawa man...godak sthuthi ithin....math me wage බිස්නස් ekak patanganna asawen video hoyalath tiye. Eath me tharam pehedili wisthara lebila ne akke....harima sathutui oyata hemadama hariyannama one...❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому +1

      ස්තූතියි නංගී ❤️❤️❤️

  • @ranjithkoralege6397
    @ranjithkoralege6397 20 днів тому

    Thank you very much dear 🌹🌹🌹

  • @dasuniwijethilaka5686
    @dasuniwijethilaka5686 21 день тому

    Hrima hoda knk..mn hthnne kisima knk mhma business eka gena vsthra krnne neha..godak sthuthi❤️❤️

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b Місяць тому

    ස්තූතියි ඔබට

  • @MathswithDew
    @MathswithDew Місяць тому

    ස්තූතියි ඔයාට ❤

  • @silvasuwarnamali6215
    @silvasuwarnamali6215 Місяць тому

    Thank you miss god bless you 💖

  • @rashafathima1186
    @rashafathima1186 Місяць тому

    Good idea.thank u soo much

  • @SweetandSavoury-p6v
    @SweetandSavoury-p6v 19 днів тому

    Thank you so much darling ❤

  • @GavinVanderwert
    @GavinVanderwert Місяць тому

    Excellent video. Thanks for all the information.

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 Місяць тому

    ගොඩක් හොද වැඩක් ඔයාට ජයෙන් ජය වේවා!👍

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️

  • @RuthminDinhas-z2g
    @RuthminDinhas-z2g Місяць тому +3

    Mis ඔයාට ගොඩක් පිං.මිස් අපිට පිටි කිරලා ගන්න පුළුවන් තැනක් කියන පුලූවන් ද

  • @sandamali7829
    @sandamali7829 21 день тому

    Thankyou nangi ❤

  • @Erandika-o2h
    @Erandika-o2h Місяць тому +1

    Godak watina recipe ekak thanks nangi

  • @chamodianuradha7924
    @chamodianuradha7924 Місяць тому +1

    බොහොම ස්තුතියි

  • @dulankalakshani1642
    @dulankalakshani1642 Місяць тому

    ❤❤❤Ahammen dakapu vidio jayen jaya akka hodta kila duna ❤❤❤

  • @praboinfo
    @praboinfo Місяць тому

    Oya aththatama niyamai. Jaya wewa !!

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 Місяць тому

    ස්තුතියි ...🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Місяць тому

    Thank you for the bref explanation.

  • @dineshindika394
    @dineshindika394 Місяць тому

    Ada haduwa godak sthuthi hodata awa

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 Місяць тому

    Thankyou nangi.හරිම pahadily.සුබපැතුම් .❤❤

    • @apegedara9382
      @apegedara9382  Місяць тому

      ස්තූතියි ❤️❤️❤️