✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @lukshmanperera-q1t
    @lukshmanperera-q1t 3 місяці тому +7

    දැනුම ලෝබ නැතිව, කියා දුන්නාට ස්තුතියි. වැඩි වැඩියෙන් දියුණු වේවා! ❤🎉

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 Рік тому +15

    මටත් ස්වයං රැකියාවක් කරන්න ආස හිතෙනවා.ඔයාට තුණුරුවන්ගේ සරණ පිහිටයි.

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 10 місяців тому +7

    මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්නෙ ,,,⁣මේකත් මං හදනව,ඔයා කියල දෙන විදිහට කලාම හරියට ම හරි යනව,,ඔයාට ගොඩක් ස්තුතියි ,,,බුදු සරණයි ,,❤️🙏🙏🙏

  • @MailitheDilrukshe
    @MailitheDilrukshe 26 днів тому +1

    මම අද හැදුවා අක්කි කියපු විදියටම හරිම රයි 😊😊😊

  • @sanjeewanikumudu7436
    @sanjeewanikumudu7436 Рік тому +5

    අනෙ ඔයාට ගොඩාක් පින් .මේක බලල මට අදම හදල සේල් කරන්න හිතුන.මම ඒක කරනව.

  • @arimakuseyi3124
    @arimakuseyi3124 10 місяців тому +3

    Me video eka aththatama hodayi, ape amma eke dala thiyena ekata wada….

  • @dulanjalinanayakkara4694
    @dulanjalinanayakkara4694 8 місяців тому +1

    Thank u godak pin hamadema kiyala denawata hanganne nathuwa oyage wiyaparayth diyunu wenna suba pathanawa hadawathinama

  • @nilankachamali6355
    @nilankachamali6355 Рік тому +43

    මේ වගේ ස්වයo රැකියා රෙසිපි තව දෙන්න නංගි

  • @manaswatalappan
    @manaswatalappan Місяць тому +1

    බොහොම ස්තූතියි MR Kitchen .මමත් බිස්නස් එක පටන් ගත්තා

  • @malikaliyange9587
    @malikaliyange9587 Рік тому +160

    උත්සාහයෙන් නැගිටින ඔයා කම්මැලි කමට නිදියන ගැහැණු අයට ආදර්ශමත් ජයවේවා දියුණු වේවා තෙරුවන් සරණයි ❤

    • @ManelPathirana344
      @ManelPathirana344 Рік тому +1

      👍

    • @ashabandara4794
      @ashabandara4794 Рік тому +1

      ​❤❤❤

    • @ShewonLakshan
      @ShewonLakshan Рік тому

      ​@@ashabandara4794ooo90ó I'll pop pop

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv Рік тому +1

      පුතේ ඔයාගෙ උස්සා වන්ත කම පලමුව අගය කරමු ඔයා ආදර්සමත් කාන්තාවන් ඔයාට මම සුබ පතනවා ස්තුතියි ❤🌹🌷❤

    • @mahamada606
      @mahamada606 10 місяців тому


      😊@@ManelPathirana344

  • @ThiliniHansika-ke3dw
    @ThiliniHansika-ke3dw 10 днів тому

    Mamat කැමති me wage දෙයක් කරන්න ...attatama hodata කියලා දෙනවා tawat දේවල් me විදියට danna ...oyata thank you ❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +8

    හරිම වැදගත් vedio එකක් ස්තුතියි.❤️🤣

  • @nuwansameera8988
    @nuwansameera8988 Рік тому +20

    ⁣හකුරැ 500g =400
    පොල් 1 =100
    බිත්තර 8 =360
    සිනි/වැනිලා/කරාබු න=100
    විදුලිය =100
    කප් 20 =200
    කජු =200
    එකතුව = 1460
    1460-20= 73
    එකක් 100ටවත් දෙන්න ඔින
    ප්‍රවාහනය ගාස්තු නැතුව

    • @pavanisugandhi8014
      @pavanisugandhi8014 10 місяців тому +1

      කඩවල්වල 120යි. ඔයාගේ ගාණ හරි

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 6 місяців тому

    ගොඩක් ස්තූති අක්කෙ,ඇත්තටම හිතට මාරම විදියට ශක්තියක් ආවා,මමත් අනිවාරෙන් මගෙම කියල පුන්චියට බිස්නස් එකක් පටන් ගන්නවා,ගොඩක් ගොඩක් ස්තූතී,ඔයා හිතන පතන හැමදේම සාර්තක වෙනවා,බුදු සරණයි

  • @denenatharu
    @denenatharu 9 місяців тому

    මා නොදත් දෙයක් කියා දුන්නාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි!!👍👍👍👍💜❤💜❤💜🎀🌻🌻🌹🌹

  • @nalakabandara5889
    @nalakabandara5889 5 місяців тому

    මාත් අලුතින් හදන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එක බැලුවෙ හරිම පැහැදිලි ව හැමදේම කියලා දෙනවා thank you

  • @nadeeperera9091
    @nadeeperera9091 Рік тому +5

    Thanks akka.. හොය හොය හිටපු video 1k..❤️❤️❤️

  • @kumarimishal7231
    @kumarimishal7231 Рік тому +32

    හිතේ කහටක් නැතිව හොදටම කියල දෙනව...❤️❤️❤️

    • @oshikohi
      @oshikohi 9 місяців тому

      ජයවේවා ❤

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 місяці тому

      ❤️❤️❤️❤️🙏👍

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +35

    අම්මෝ ඔයානම් නියමයි හොදට පැහැදිලි කරල කියල දුන්න තෑන්ක්ස් ඔයාට

  • @shavinigayathri552
    @shavinigayathri552 Рік тому +6

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් thanku

  • @saranilakshika2692
    @saranilakshika2692 Рік тому +41

    අපි මිල ගණන් දාන්නෙ කොහොමද ,⁣කඩ වලට දැමිය යුතු ගාණ ගැනත් ටිකක් කියනවද.ස්තුතියි

  • @nayominayomi7320
    @nayominayomi7320 Рік тому +22

    Thank you නංගි ඔයාට.පොඩි දෙයක් දැන ගන්න ඕන නංගි.මේ වගේ වටලප්පන් කප් එකක් කඩේට දාන්නේ කියටද නංගි.ඒ ගැන කිසිම idea එකක් නැති නිසයි ඇහුවේ.ඔයාගේ හැම වැඩකටයුත්තකටම ආදරෙන් සුභ පතනවා ❤❤

    • @tharangamadushanka6451
      @tharangamadushanka6451 10 місяців тому

      Watalappan hadanna giya wiyadama balala thamanta labayak wena widiyata gana හදාගන්න .weladapole milath balanna

    • @udarapasinduliyanage8151
      @udarapasinduliyanage8151 6 місяців тому +1

      Oyata cup ekkt Yana viyadama blnn ita passe market price ek blann oyt ethkot therei oy kiykt Meka sell krnn oni d kiyla hama deyama liyann Badu walata Yana vidyama e wagema current ekn krnwa nam ehema.

    • @AshaDissanayaka-f9f
      @AshaDissanayaka-f9f 4 місяці тому +2

      Akke oyage me upades aran mn watalappm wiyaparayak patan gatta eka godak sartaka una... Dan mta illumata sarilana sapayuma digannat bari taram godaak thanks oyata.....

    • @sumithdissanayaka57
      @sumithdissanayaka57 3 місяці тому

      ​@@AshaDissanayaka-f9f kiyatada kadeta sell karanne?....

    • @manjuherath4176
      @manjuherath4176 3 місяці тому

      Thank you නංගි .මට ඔයාගෙන් පෝඩි දෙයක් දැන ගන්න ඔනි මගේ වටලප්පන් හදලා ඉවර උනාම කප් එකේන් පැණි ගතිය වතුර වගේ ගෝඩක් මතු වෙනවා එකට හේතුව මට පෝඩ්ඩක් කියනවද

  • @muthucreations8151
    @muthucreations8151 7 місяців тому +10

    Me recipy eken hariyatama cup 20 k haduwa...lassanai rasai...man business ekak patan gattha

    • @SujaniDamayanthi-sk8hn
      @SujaniDamayanthi-sk8hn 6 місяців тому +1

      Mamath kala.. den karnne nha.. mama genpu cup wagayk thiyanava.. mama ekak rs 5 gane denava..

    • @MaheshikaAbeysekara-mo2nt
      @MaheshikaAbeysekara-mo2nt 5 місяців тому

      ​@@SujaniDamayanthi-sk8hn..koheda oya inne..cup ganna thiyenawada..??

    • @chamodidilshani9013
      @chamodidilshani9013 5 місяців тому

      Oya kiya ganed kdeta mewa danne

    • @rangamadusanka5524
      @rangamadusanka5524 3 місяці тому

      ​@@SujaniDamayanthi-sk8hnoya gawa thiyenne stim cup neda mata ganna puluwanda

    • @SUNPRIYA1
      @SUNPRIYA1 3 місяці тому

      dawas. kiyak. tiya. ganna. puluwanda

  • @ramanimudalige4445
    @ramanimudalige4445 Рік тому +3

    ගොඩක් ස්තුතියි miss .
    පුළුවන් nam broken glass jeli pudding ekath wiyaparayak විදියට හදාගන්න කියලා දෙන්න miss .

  • @nandinidilani3676
    @nandinidilani3676 Рік тому +6

    Harima පැහැදිලිව කියලා dunna . Thank you dear 👍❤❤❤

  • @kumaraweerarathnageirangan7364

    හරි.ලස්සනට.කියලා.දෙනව.බොහොම.ස්තුතියි.ඔයාට

  • @thevloglovers2454
    @thevloglovers2454 Рік тому +5

    ගොඩක් ස්තුතියි

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Рік тому +4

    Thank you dear very very useful advice even for me and all who are doing or intend commencing a food business as it is my thought and desire to do. Thank you so much dear God bless you

  • @dilinipeiris5913
    @dilinipeiris5913 Рік тому +17

    ඇත්තටම හරිම ප්‍රයෝජනවත්
    ඒත් ඕක අනිවාර්යෙන්ම පෙරලා ගන්න ඕන
    ඇත්තටම මටත් ඒක කියලා දුන්නේ මුස්ලිම් අම්මා කෙනෙක්
    සමහර අයට වටලප්පන් වල පොඩි පිලී ගදක් එනවා කියනවා
    ඒ බිත්තර නිසා, පෙරලා ගත්තහම ඒ ගද එන්නේ නෑ
    ඕක තමයි මටත් කියලා දුන්නු වෙනස
    ඒක ඇත්ත තමයි

  • @lakjj2396
    @lakjj2396 Рік тому +4

    බොහොම ස්තුතියි 🙏👍

  • @NiroshaSanjeewani-q3x
    @NiroshaSanjeewani-q3x 4 місяці тому

    ❤කියලා දුන්නට බොහොම ස්තූතියි..අක්කේ

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Рік тому +8

    හරිම ලස්සනයි

  • @rbdulrahmanaljassar8770
    @rbdulrahmanaljassar8770 Рік тому +3

    For small entrepreneurs.
    Poly poplin (P.P roll) has an airtight cup sealing machine for square and round cups. Machines can seal one or two cups at a time.
    We make it to fit your cups.

  • @kumarkllgds691
    @kumarkllgds691 Рік тому +1

    බොහොම ස්තුති යි දුව ❤

  • @KasunNirukshana-j1f
    @KasunNirukshana-j1f 2 місяці тому

    Thanx mamath keranna inna viyaparayak oya okkoma kiyala dunna hodata godak godak thanx

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 Рік тому +1

    මම හැදුව. හැමෝම රසයි කීවා.

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 7 місяців тому

    ගොඩක් ස්තුතියි
    🙏

  • @priyadasuninilushkaa7834
    @priyadasuninilushkaa7834 Рік тому +1

    ස්තුතියි

  • @ramindusanketh2487
    @ramindusanketh2487 Рік тому

    ගොඩක් ස්තුති ඔයාට ❤❤

  • @ffgameingrastha6361
    @ffgameingrastha6361 Рік тому

    Thank u.mewage gedara idan karanna puluwan kemajathi hadala vikunanna,kalithiya ganna ,puluwan dewala gena apiwa denuwath karanna,oyage hema dema sarthaka wewa

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 Рік тому

    බුදුසරණයි ඔබට ස්තුති

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz Рік тому +1

    akki aththatamata mara vadagath vedio ekak.oyata godak pin akkaiya.meka kiyata vageda denna puluvan❤

  • @ranisamarakon892
    @ranisamarakon892 Рік тому

    ගොඩාක් හොඳයි ඔයා කියල දෙන වීදිය

  • @ThariduSaliya-up7ne
    @ThariduSaliya-up7ne Рік тому

    Man me widiyatama heduwa business ekata. Eka hariyatama hari akke thank you

  • @EshanMaleesha-pd1mr
    @EshanMaleesha-pd1mr Рік тому

    Thanks oyata.harima lassanata kiyala dunna.

  • @ChamodiyaSathsarani
    @ChamodiyaSathsarani 11 місяців тому +1

    Akki mamat hetama hadanawa oyata tnq kiyaladunnata harima nihatamaniwa ❤❤❤❤❤

  • @SurangiInoka-gj5fe
    @SurangiInoka-gj5fe Рік тому

    Godak kamathie oyage recipes walata.ewagema oyage moona adai dekke.adarei akke.budusaranai

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 11 місяців тому

    ස්තුතියි.. ශෝක්....

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda6255 10 місяців тому

    ස්තුති

  • @niroshanpradeep1449
    @niroshanpradeep1449 Рік тому +1

    Mr kichan kiyala wendata dannna oya madu rajapaksha kiyla tibuna nisa nuhuru gathiyk awa namuth kata hada පැහැදිලි karana අපූරුව nisa pase ape mr ne kiyala danuna niyamai mama oyage recipes hama ekamma balanawa jaya wewa

  • @kalanaanuhas5379
    @kalanaanuhas5379 Рік тому

    Godak watinawa mamath try karala balanwa අනිවාර්යයෙන්ම ❤

  • @kanchanalalanthi9959
    @kanchanalalanthi9959 Рік тому

    Bohoma sthuthi mn meka kranwa ,kiyla hitha gaththa mg jeewitheta pihitak unta godak pin

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Рік тому +7

    ප්ලාස්ටික් භාජන වාෂ්පයෙන් තම්බන්න සුදුසුද?

  • @heshanmg3430
    @heshanmg3430 Рік тому +2

    Aththatama godak watinawa

  • @asankairoshan148
    @asankairoshan148 Рік тому +1

    Thanak you akke

  • @saurithishara99
    @saurithishara99 Рік тому +1

    දාපු ගමන් බැලුවා 😍😍😍😍😘😘😘😘👍👍👍

  • @srsimplelife
    @srsimplelife Рік тому +4

    අක්කේ තව ස්වයං රැකියා අදහස් දෙන්නකෝ

  • @dhananjanipathirana9991
    @dhananjanipathirana9991 Рік тому

    bohoma watina vediyo ekak miss.godak pin kiyla dunnta

  • @randunumanike2468
    @randunumanike2468 Рік тому +4

    ❤❤තෙරුවන් සරණයි පුතේ

  • @anushageethanjali5591
    @anushageethanjali5591 Рік тому

    හොදට කියලා දුන්නා ❤

  • @yamunaguruge3580
    @yamunaguruge3580 Рік тому +1

    Thank you akke video ekata ❤️❤️

  • @tenisondissanayake1984
    @tenisondissanayake1984 Місяць тому

    සුපිරියිනේ

  • @LumbiniDarshika-v7e
    @LumbiniDarshika-v7e Місяць тому

    ❤❤❤❤❤thankyou somutch

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 10 місяців тому +2

    ඔය කප් තියනවා පිටකොටුවේ චයිනා ස්ට්‍රීට් එකේ. ෂොප් ගොඩක් තියේ කප් එකක් රු 5 අඩුවෙන් ගන්න පුලුවන් 😊

  • @deepthikuruneru7150
    @deepthikuruneru7150 Рік тому +1

    Duwa godak hodai thanks

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 Рік тому

    Thanks budusaranai

  • @dula1988
    @dula1988 Рік тому +17

    සාමාන්‍යයෙන් කොස්ට් එක කීයක් වගේ යාවිද...?

  • @lasanthisureka6178
    @lasanthisureka6178 Рік тому +1

    Jesu pihitai

  • @nameeshadananji6624
    @nameeshadananji6624 Рік тому +2

    Thank you ❤

  • @rashikamunasinghe6627
    @rashikamunasinghe6627 Рік тому +1

    Thank you dear❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 Рік тому

    Bohomathma sthuthi oyata ❤

  • @travelwithgm-uk2zt
    @travelwithgm-uk2zt 4 дні тому

    අක්කෙ ඔයාගෙ විදියට මං බිස්නස් එක පටන් ගත්ත.මට දැනගන්න ඕන වටලප්පන් කප් 50 හදන්න ඕන කරන ප්‍රමානය කියන්නකො

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +2

    හොද පැහැදිලි කිරිමක්❤

  • @sandunidilanjalee271
    @sandunidilanjalee271 8 місяців тому

    ❤️thank you so much miss ❤❤❤❤❤

  • @Sspriyadarshani
    @Sspriyadarshani 19 днів тому +3

    මම කොළඹ නිසා ගොඩක් අයට යවනවා හැමදේම අවශ්‍ය ඒවා ඉල්ලුවම.. මාත් පුංචි බිස්නස් එකක් කරනවා. Nurse කෙනෙක් නිසා වෙලාව නැහැ video කරන්න . ඒත් ඉදිරියට මං මගෙ හැමදේම තවත් කෙනෙක් ට දියුණුව හදාගන්න පුළුවන් නිසා කියලා දෙනවා.

  • @ranjaniudayakumari5454
    @ranjaniudayakumari5454 Рік тому +1

    Mama hari asai akkige videos balanna 🥰🥰busaranai oyata

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 Рік тому +1

    Ane akke math kaleka idan hithageana inna wedak...ada oyagen mn hariyatama kramaya denagaththa thank you

  • @ChilawChlw
    @ChilawChlw Рік тому +1

    Godak watinawa akke....thank you ❤❤❤

  • @deepasandamali5138
    @deepasandamali5138 Рік тому

    Mn godak kal balan idapu video akak mn swayan rakiyawak vidiyata godak deal try kara eth hari giye na dessert hadanna hitan hitiye me video aka godak vatinawa mata

  • @deepthisandanayaka805
    @deepthisandanayaka805 6 місяців тому

    Oya pahadiliwa kiyala dunnata tanks .mage laga thiyenne stimmer rice cokerekak eke kohomada danne

  • @sathsaraniranasingha7565
    @sathsaraniranasingha7565 Рік тому

    Thank you so much

  • @oshikohi
    @oshikohi 9 місяців тому

    ජයවේවා 💗❤

  • @lanknachandula7558
    @lanknachandula7558 Рік тому

    Harima watina recipe ekak thank you ❤❤❤

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 Рік тому

    Akke mama balan hitapu video ekak.👍 Thanks akke.🙏❤️

  • @dinushikamadushani5972
    @dinushikamadushani5972 Рік тому +1

    හරිම වටින video එකක් තව ඒවා දානවද 💞💞💞💞💞💞❤❤❤❤♥️♥️♥️♥️💖💖💖💖💖💖💖

  • @deepasandamali5138
    @deepasandamali5138 Рік тому

    Broken glass akai yoghurt jelly pudimai biscuit pudimai me tkath swayN rakiyawak vidiyata kiyala dennako nangi

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 Рік тому +1

    ඉතාමත්ම හොඳින් කියල දුන්නට ගොඩාක්ම ස්තූතියි ....බොහොම පිං දෝණි . කළු සීනි යොදාගෙන හදන විදිහ කියන්න පුළුවනිද. සීනි හා බිත්තර අවශ්‍ය කොචිචර ඔිනද කියල. තෙරැවන්සරණයි !! දෙවිපිහිටයි !!

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Рік тому +2

    ඔයාට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා ❤❤❤

  • @SalinaSalina-t7e
    @SalinaSalina-t7e 2 години тому

    Bittara 8in kiyak hadanda puluwanda

  • @SagarikaWG-mp6pq
    @SagarikaWG-mp6pq Місяць тому

    Kiyala dunnata bohoma pin🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому

    ඇත්තටම තැන්කිවු maduve🌹

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 Рік тому

    Thankyou nangi

  • @vindyamalthunga3310
    @vindyamalthunga3310 Рік тому

    Thanks.
    .

  • @LakshaniPramodya-l6x
    @LakshaniPramodya-l6x 10 місяців тому

    Mol kere dammahama narak wennadda masyak teyaganna puluwanda

  • @manojwehella16
    @manojwehella16 Рік тому +3

    සාමාන්‍යයෙන් ඔය ප්‍රමාණයට හදන්න cost එක කීයක් විතර යයිද ලාභයක් තියන විදියට

  • @SrideviSridevi-go3yb
    @SrideviSridevi-go3yb 9 місяців тому +1

    Thangs

  • @manishkrin6583
    @manishkrin6583 3 місяці тому

    Ane nangi mn hithuwe me cup isteem kalama unu wenawa kiyala.
    Ehema wenne ne kiyala dena gaththe me vidiyo eken .
    Oyt godak godak tnx❤

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Рік тому

    Thanks

  • @vijithabulathsinhala340
    @vijithabulathsinhala340 Рік тому +26

    Good.මේ cup 1ක් අලෙවි කළ යුතු මිලත් කියන්නකෝ..

  • @chamodmadushan7105
    @chamodmadushan7105 Рік тому

    Me cup ekema jar cake hadana vidiya denn puluwanda