Hari deyak hodata hoyala danda views ganda boru danne nethuea minissu amaruwen inna kalayak meka molakannek wenna apa thaman dana video gana wagakimak thiyaganna
Kamathi aya karanna. Ath hithana tharam labayaknam na ithin. Podi lamai inna aya open thank karanna mokada Thira rediwala dasteka wadi. Kalpanawen sambanda wenna . apita paduwak karala hari aya labe gannawa.
සබන් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - ua-cam.com/video/L2D1ctUIMs4/v-deo.html
සබන් කුඩු හදන හැටි මේ නිල්පාට අකුරු ඔබලා බලන්න - ua-cam.com/video/NqJEWkazJ3g/v-deo.html
ඉටිපන්දම් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - ua-cam.com/video/0GJ6U167jqg/v-deo.html
කැක්ටස් හදලා පෝච්චි වලට දාලා විකුණමු වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න - ua-cam.com/video/Je6-mk_gsjY/v-deo.html
Ane aiye oyawa wish washable karala mamai thawa akka kenekui dinula pahanthira ekata giyaa. Gihin package eka 5600k dila aran kala palaweni para e kiyana widiyatama gaththa e unata api salli gaththe nathuwa ekata redi 7kg karagena awa 2 weni para apennines pahanthira gaththe naaa adupadu kiuwa geniyana ayata pennala balannam ganna puluwanda kiyala ehema unoth account ekata salli dannam kiyala api dennekne kale dennatama ehema kiuwa hari asadaranai aiye egollo package eken hamba kara gannawa duppath api rawattala 7000k withara paadui apita ane thawa kenek amaruwe watenna kalin kaatath kiyanna dinula pahanthira ekata yanna epaa kiyala apita unu de wena kenekta wenna denna epa plz
@@SudeshAppuhamiarachchila-vc5bx ඔයාගේ ටෙලි අංකය දාන්න
@@SudeshAppuhamiarachchila-vc5bx ඔයා කියපු ගමන් පිළිගන්න බෑ ඒ නිසා එයාලා එක්ක ගහපු ඇග්‍රිමන්ට් එක 0711855503 ට වට්ස්ඇප් කරන්න දැන්ම මොකද මෙයාට තව ආයතනයකින් මඩ ගහනවා ඒකයි
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️☪️🕎⚔️
ඒක ඇත්ත 🙏🙏🙏🙏😍 බුදුසරණයි !
@@lakshithavlogs දිරිමත් කිරීමට බොහෝම ස්තූතියි ....! බුදුසරණයි ....! 👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍
මේ වගෙ දේවල් අද ගොඩාක් තියෙනවා එත් විස්වාස කරන්න බෑ..
මාත් ඔහොම දේකට ඇප්ලයි කරා බඩුත් එව්වා එත් එදායින් පස්සෙ අද වෙනකල් කොල් ආන්සර් නෑ..ගෙදරින් අයගෙන් සල්ලි අරන් දීලා එයාලගෙනුත් බැනුම් අහනවා විතරයි 😢
මේ වගේ වැඩ වලට යොමුවෙන්නෙ නැති බැරි මිනිස්සු ගොඩයන්න හිතන් තවත් වල පල්ලට යන්න වෙන්නෙ ඇත්තටම ලාභයක් කොහෙත්ම ලබන්න බැහැ
මමත් ගත්තා 5000 පැකේජ් එක පලවෙනි බඩු ටික යැව්වා මාස 5 ක් වෙනවා තාම සල්ලි දැම්මෙ නෑ.බොරැ කාරයො අනුන්ගෙන් යැපෙනවා. ඔය වගේ එවුන්ට හොදක් වෙන්නෙ නෑ ආත්ම ගානකට අහු වෙන්න එපා ඔවුන්ට මගෙ ලග හැම දේම තියනවා බඩු ගත්ත රිසිටි බඩු යැවුව රිසිටි මන් පොලිස්සියට ගෙන්නලා තමයි නිකන් ඉන්නෙ ඔය ගෑනිට මෙච්චර දවසක් චාන්ස් එක දුන්නා
Oyata godak pin. Me de gana kiwata. Mokada naththan mamath meka karanna hithuwe. Nikamata comment beluwe.
@@IreshaArachchilage බොහොම හොඳයි ඔය ගැන ඇත්ත කිවුවට ..ඔය වගේ කපටි ගෑණුන්ට දඬුවමක් දෙන්නම ඕන
@@IreshaArachchilage අනිවාරෙන් එහෙම කරන්න .අහිංසක මිනිස්සුන්ට කෙලවන්න දෙන්න එපා මුන්ට.මූත් බොරු ප්‍රමෝට් කර කර සල්ලි හොයනව.පොලිසියට පැමිණිලි කරන්න
ඉතා හොද ව්‍යාපෘතියක්. කවරෙක් විසින් කුමන ව්වේචන එල්ල කලත්. ඔබ ව්සින් ස්වයං රැකියාවේ යෙදෙන අතර මැදියාට සුව්සල් ලාභාංෂයක් වෙන් කර තියෙනවා. ආසන්න වශයෙන් එය 400% පමණවූ අසාමාන්‍ය ලාභාංෂයක්.
සුබ පතනවා නැගණිය ඔබට
සමහර විට විවේචන එල්ල කරන්නන්ගේ රැකියාවත් මේකම වෙන්න පුළුවන් එයාලට පාඩුයි කට්ටිය මේ ව්‍යාපාරයට එනවට , හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍
මේ අය මේ වැඩේ හරියටම කරනවා මොන විවේචන ආවත් මෙයාලා කරන දේ හරියට කරනවා
මගෙත් තියෙනවා මැෂිමයි,රෙදි කිලො4යි අබරපු එවාත් තියෙනවා ගන්න අය ඉල්ලන ගානට දුන්නම හරිම පාඩුය් අනිත් එක බයින්ඩර් ගමි ගෙඩාක් ගන්න ඔනේ නැතිනමි ගැලවෙනවා,එකට ලොකුගනක් ගියා පොලතින් ගනන් හරි පාඩුයි
Ay minisunwa mula karanne
බොරු කියන්නෙ මාත් කරා ගිහින් දුන්නෙ බඩු ටික හදලා තියෙනවා හරි නැ කියලා සල්ලි දෙන්නෙ නෑ.පලවෙනි දවසේ පැකේජ් එක ගන්නකන් කපටි කමට ඉන්නවා
රෙදි කිලෝ ඒක රැ.450ඉ.. අදින පහන්තිර මිටි 50× මිටියක් රැ.15= 750/= ලාභය රූ.300 යි.. දවසට කිලෝ දෙකක් කරොත් ලාභය 600 යි.. 😊 මාසේට දින 30×600=18000.. 😊 ඒත් මේ අක්කා කියනවනේ 30000ක් ලාබ ගන්නවා කියලා.. ඒ කොහොමද අයියේ ඒ.😂😂😂
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
බොරු නොකියා හිටපල්ලා .මිනිස්සු රවට්ටන්නෙ නැතිව එයාට ලාබ ඇති කරන අයට ඇති දෙයක් නෑ 7000 දිල ගෙනාපු ගානවත් නෑ
@@AnushaNanayakkara-td9re එකගයි.🙂
අනෙ ගැනියෙ බොරු නොකිය හිටපිය වනචාව නේන්නම් ඕකුන් බඩු ටික විකුන ගන්න ගහන ගෙමක් 2500 බඩු ටික 7500 ට විකුනගන්නව උන්ට ලාබයි
ස්තුතියි
❤❤
බුදුsaranai
හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏
මීටවඩා හොදයි තැපැල් කන්තෝරුවක් ලගට වෙලා දිව ඇදගෙන ඉන්න එක
😍😍
දෙයියනේ ඔක්කොම බැනලනෙ තියෙන්නෙ, ඔයාලගෙ චැනල් එකේ හොරුද ප්‍රමෝට් කරන්නෙ
මමත් කලින් හදලා නම් තියෙනවආයෙත් ආසයිඒත් මම දැන් ඉන්නෙ විදේශගතවෙලාආවහම පටන් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේතෙරුවන් සරණයිඑහෙම වුනොත් ඔයාලා උදව් කරනවා නේද
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤ වීඩියෝ තිරේ යන අංක වලට කතා කරන්න
අමූලික බොරු.අහුවෙන්න එපා. මමත් අහුවුනා. මුල්දවසෙ බොහොම ලෙන්ගතු ව කතාකරල සල්ලි අරන් බඩුකට්ටලය දුන්න. පහන්තිර අරන් ගියාට පසු දහසක් නීතී.මුල් දවසෙ පහන්තිර පටි දුන්න.පස්සෙ පටි නෑ කියල රෙදි අරන්ගොස් පටි කපාගන්න කීව. මේ අයට රු2500ක විතර බඩුදීල රු7000ක් ගත්තම ඔවුන්ට ඒ ඇති..මම කීවෙ මට වුන දෙය තීරනය ඔබ අතේ. මගෙ ලග තියන කතුරයි මැෂිමයි කෝදු භාගයයි අවශ්‍ය කෙනෙකුට රු3000කට දෙනවා.
කියන්නා ඔහොම කිව්වත් ,අහන්නා ඉතාමත් සිහියෙන් අසා දුර දිග බලා කටයුතු කලයුතුයි, අද සමාජය පුදුමාකාර රැව්ටිලිකාර යි
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
මිටියක් 17ක් උනත් ලාබෙ 2k දවසට කරල මාසෙට 24000යි
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
❤❤❤👍👍👍❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක,ඒවගේම සමාජයේ බොහෝ දෙනෙකුට බොහෝ දැනුවත් වීමක් වගේම තම තමාගේම කුඩා වියාපරයක් ආරම්භ කිරීමට උපකාරී වෙනවා.
හදවතින්ම ස්තූතියි නිතර දෙන සහයට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏😍
මේකට කවුරුත් අහුවෙන්න එපා ගෙනත් දෙන්න පුළුවන් අය විතරක් කරන්න
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට 😍😍
Thank for sharing
thank u 😍😍😍😍🙏
Hariyata kaloth onama wadak hari yanawa.
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
මෑසිම් මැසිම කිවුවට ඒකෙ ඇති දෙයක් නැ පොඩ්ඩක් මහන්සි උනා නම් පරන බයිසිකල් කැලි ටිකක් හොයාගෙන ගැරෙජ් එකකට දීල ඕක හදා ගන්න පුලුවන් ඕන නම් රු 1000 ක් යයි....
ඇත්තටම වටිනවා තනියම තමන්ගෙ දේවල් කරගන්න පුලුවන් නම්, හදවතින්ම සුභ පතනවා ඔබේ වැඩ හොදින් කරගෙන යන්න 😍😍
මේකෙ කියන්නෙ ලාභය මිසක් ශුද්ධ ලාභය නෙමෙයි. මේ කියන විදියට මහන්සිවෙලා දවසට 1kg රෙදි වලින් දවස් 30 ක් කරොත් 10000/= කට ටිකක් අඩුවෙන් වගේ ගානකට යන්න පුලුවන් වෙයි. එකපාර 30kg නෙවෙයිනෙ නේද ගන්නෙත්. ලගපාත අයට හොඳයි පොඩි ගානක් හොයාගන්න.
ප්‍රශ්න අහද්දි ශුද්ධ ලාභය අහන්න අයියෙ.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
අනිවාර්යයෙන් මිනිස්සු අනාථ වෙන්න වීඩියෝ කරන්න එපා
මමත් රුපියල් 7000 පැකේජ් එකක් ගත්තේ...ඒත් දැන් මැශිමත් එක්ක ගෙදර..වැඩ නෑ..මොකද මේක වීඩියෝ එකේ කියන විදියට ලාබයක් නෑ...හැම මොහොතෙම පාඩුවක්ම තමයි උනේ..
ඇග්‍රිමන්ට් එකේ ෆොටෝ එකක් වට්ස් ඇප් කරන්න 😍😍
ලංකාවෙ ඔහොම හොර වැඩ තඑමයි වැඩිපුරම තියෙන්නෙ.....
ඇත්ත.🙂
@@kanishkamalpana2460 munge boru
අහු වෙන්න නම් එපා
බොරු කියලා මිනිස්සුන්ව මුලා කරන්න එපා.ඕ වලින් කිසිම ලාභයක් ඇත්තේ නෑ.වියදම විතරයි.ඕවට අහුවෙන්න එපා.අර ඔය වගේ ලියුම් කවර හදන එකත් ඔය වගේම වැඩක් තමයි.මිනිසුන්ගේ මහන්සිය විතරයි
අහුවෙන්න එපා හැමොම හදන්න යන නිසා තිරරෙදි ගනන් වැඩිවෙලා තින්නෙ හදන එක පාඩුයි
නඩුදන්න වුනත් පුලුවන් ඔකෙන් ඇති ලාබයක් නැහැ
මන් ගත්තා පේරාදෙණියේ තැනකින් තමා ගත්තේ.මෙයාද දන්නෙ නෑ.අනේ මෙයාලා කියන තරම් සුන්දර නෑ.ඒ එවපු රෙදි අනික් අතට කපලා තියෙන්නෙ දික් අතට නෙවෙයි.පහන් තිරය අබරන්න බෑ.ගැලවෙනවා.
මෙතනට ඔයාට ගිහින් බලලා ගන්න පුලුවන් තැනයි විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා 😍😍😍🙏
@@lakshithavlogs ok මන් දැන් විදෙස් ගතවෙලා ඉන්නේ.මන් ගත්තේ මීට අවුරුදු දෙකකට කලින්.
උන් තමයි මේ
මට නම් සල්ලි දැම්මා හැබැයි පාඩුයි ඩස්පින් යන රෙදිත් අපි ගෙවල නෙ ගන්නෙ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍😍
කොලඔ අයටත් මෙයට සහභාගි වෙන්න පුලුවන්ද කියන්න
කිසි අවුලක් නෑ වීඩියෝවේ අන්තිමට යන අංක වලට කතා කරන්න 😍😍😍🙏
අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්න. කබලෙන් ලිපට දමන මේ වගේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැත්ද.
❤️❤️😍
අපෝ රැවටෙන්න එපා මමත් අහුවුනා අපරාදෙ ඔතලා යවන ඒ වගෙන්භාගයක්ම ආපහු එවනවා 80 ක් අරන්ගියොත් 50 ක්ම එවනවා ඒ නිසා මම වැඩෙ අත්හැරියා මිනිස්සු රවට්ටන්න එ පා
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 🙏😍😍😍
Gamwala minissu andanna hadapu thawath ek wadasatahanak meyakiyana vidiyata labayak gannanam kohethmaba pahanthirayakata watenne satha15 redi kg1 kin 100miti 50k haduwa kiyamu eka mitiyak Rs 15gane 750k labuna kiyamu eken rediwalata 450adu karahama 350y kiyamu eken sramayata watinakamak dunnoth ekath iwaray meyakiyanawa dawasata kg 2ka wadakaloth manthli Rs 40000k ganna puluwanlu mewage vidiyo dala ahinsaka minissu hurankanna epa karanna deyak nathnam higakapalla meetawadiya hoday
ගම්වල මිනිස්සු මුලා කරන තවත් වැඩක්.. ගොඩක් ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා මේ වැඩසටහන කරල මිනිස්සු රැවටුණා
දැනටමත් කරගෙන යන අය ඉන්නවා බැරි කෙනාට මොනා කරන්න කියලා දුන්නත් බෑ උනන්දුව කැපවීම තියෙන්න ඕනී හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏🙏🙏😍
A@@lakshithavlogsaniwarenma math me weda karanwa unanduwa thiynna ona
මුන් හොරු
අනේ ඇඹලයා පල @@lakshithavlogs
ස්තූති ඔබට
මීට වඩා හොදයි පිරමීඩ කරනවා.ඔය කියන තරම් ලාබ නෑ ඕවා..මිනිස්සූ මුලා කරන දේවල් වීව්ස් වෙනුවෙන් සමාජගත කරනවා
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
meken laba ganna ba nikao mahansiya vitarai redi 1k wada karama rupiyal 100 kata wada naha mama karala balaalai me kiyanne
මන් අනිද්දා එනව
වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න ❤❤
Thank You So much ! ...
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න 😍😍😍🙏❤️
Redi witarak gaththot apen thira gannawada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , 😍😍🙏🙏
හැදුවාට පස්සේ ගන්නේ නෑ. 😃😃😀
ඉල්ලුමට වඩා නිශ්පාදනය වැඩි ඒ නිසා කරන්න අමාරුයි.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
අහුවෙන්න එපා දකුණු පලාතෙ මේ මැෂින් එකත් අරගෙන අච්චර මෙච්චර මාසෙට හොයන්න පුලුවන් කියල අැවිල්ල නොවටිනා ගානකට ලී කෑලි ටික විකුණගෙන මාරු වෙනව. අහිංසක දුප්පත් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනව.
ඇත්තටම අහුවෙන්න එපා කැමති නම් අදාල තැනට ගිහින් දැනට කරගෙන යන අයගෙනුත් අහලා වැඩේ හොදයි නම් ඇග්‍රිමන්ට් එකක් ගහලා පටන්ගන්න පුලුවන් නැත්තන් අතඇරලා දාන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏
රෙදි 1kg 450/= හදන්න පුලුවන්නේ 100 මිටි 50i (5000 පැකේජය) 15×50=750,
ලාභය 750-450=300i ඒ ලාභයෙන් ආයේ රෙදි 1kg 1 වත් ගන්න බැනේ. ඔය කියන විදියට 40 000 ආදායමක් ලබන්න රෙදි kg කීයක් යනවද ? ඒ ලාභයෙන් ආයෙත් රෙදි ගත්තම කිසිම ලාභය ක් නැ, අතේ තියෙන සතෙත් වියදම් වෙන එකයි වෙන්නේ, අහුවෙන්න 15:16 කලින් ටිකක් හිතන්න.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට ගන්න 🙏😍😍
මමත් ඩිලිවරි තමා කරන්නෙ ඔය කියන විදියට කඩවල් වලින් හාල්වගෙ පහන්තිර ගන්න ඕනි.😂
වේල්ල වීදියේ ,බලන්න.boxs...2/50යි.
@@shalikasandamali2881 එහෙනම් 100යෙ මිටියක් 17ක් වෙන්න ඕනි
Ow ow tanikara බොරුවක් යන්නේ un habakaranawa
සල්ලි දීල ගත්තා ට .පස්සෙ බඩු ආපසු ගන්නෙ නෙහ .5000/=අපට පාඩු දරාගන්න වෙයි
පහන් පත්තු කරන්න බෑ පොල්තෙල් ගනං 😂තිරය විතරක් පත්තු කරමු
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
බොරැ කරන්න එපා ඔයාලා මෙි කමෙන්ටිි කියවන් නැද්ද ? බොරැ කරන්න එපා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන්න එපා පවිි සිද්ද වෙනවා
Kanchana comments nan anthimai a oyata dala thiyena
ඵල ඇති රුකට ගල් වදිනවා , ක්ෂෙත්‍රයේ අයගෙන්ම හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට
මේකෙ සේරමලා බැනලානේ තියෙන්නේ බොරු කරන්නේ කියලා..කොහොමද ඉතිං විශ්වාස කරන්නේ..අන්තිමට අපෙ කාලෙත් අපරාදේ සල්ලිත් අපරාදේ
fake මේල් වලින් දාන අය ඉන්න පුලුවන් මේ බිස්නස් එක කරන , එතනට ගිහින් බලන්න , බය නම් කරන්න එපා , වීඩියෝවේ කරන තැන පෙන්නලා තියෙනවා 💗
fake මේල් වලින් දාන අය ඉන්න පුලුවන් මේ බිස්නස් එක කරන , එතනට ගිහින් බලන්න , බය නම් කරන්න එපා , වීඩියෝවේ කරන තැන පෙන්නලා තියෙනවා 💗
Hari deyak hodata hoyala danda views ganda boru danne nethuea minissu amaruwen inna kalayak meka molakannek wenna apa thaman dana video gana wagakimak thiyaganna
මේ අය අවුලක් නෑ ළගදි එයාලගෙන් බඩු අරන් දිගටම කරන කෙනෙක්ගෙ වීඩියෝවක් කරන්න ඉන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍
අපො බොරු කාරයෝ 😂😂😂😂😂
මුන්.මුලදි අරගන්නවා..පස්සෙ බඩුහැදුවම බ්ඩුන්ගන්නෙන්නෑ..හදපුවා තවම.ගෙදර
ඇග්‍රිමන්ට් එක වට්ස් ඇප් කරන්න අපිට 😍😍 එයාලගෙ
ඕක බොරු වැඩක් අත් දැකීමෙන් කියන්නේ.පාඩුවක් මිසක් ලාබයක් නෑ අනේ.අපිත්10 දෙනෙක් මැෂින් ගත්තා.ඒවා දැන් නිකන් ගෙදර අනේ.බොරුවට අමාරුවේ වැටෙන වැඩ කරන්න එපා.හොඳට හොයලා බලන්න
කපන නැග්ගත් දෙනවද
❤❤❤
🙏🙏🙏 හදවතින්ම ස්තූතියි 😍😍😍
Package එකේ ගාන ගැන හිතල සල්ලි දාන්න. මෝඩ වෙන්න එපා.
ඔව් ගිහින් බලලා කතා කරලා තවත් විස්තර හොයලා වැඩේ කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍🙏
Mem kiyalama gani
යාළුවා මේකේ ලාභය විදියට කියන්නේ මේකට කරන මේ ගෑනු කෙනාගේ මුදලනෙ. මේ තිර කපන අපිට 2kg ක් කැපුවොත් මාසෙකට 18000 i නේ වැටෙන්නේ. එතකොට transport බලපුවාම 15000ක් වත් තියේද. ඔයත් ගාන එකතු කරලා බලන්න එපැයි. බොරු කීවම channel එකට හරි නෑනේ. අනුන්ගේ කුණු අතේ ගාගත්තා වගේ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🌻❤
Ane matath puluwannam udaw karannako
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏
Kamathi aya karanna. Ath hithana tharam labayaknam na ithin. Podi lamai inna aya open thank karanna mokada Thira rediwala dasteka wadi. Kalpanawen sambanda wenna . apita paduwak karala hari aya labe gannawa.
මමත් කැමතියි වැඩේ පටන් ගන්න අමුද්‍රව්‍ය අපිට ඔයාලාලබාදෙනවද
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න විස්තර එක්ක 🙏🙏🙏😍
Thanks good job
Thanks 😍😍😍🙏
මේ.මිනිස්සු.කියනදේවල්.දාල.තියෙන.කමේට්.දැක්කාම.කලකිරෙනවා.කොහෝමද.ඔයාලව.විස්වාස.කරන්නෙ.පිස්සු.හැදෙනවා
අදාල තැනට ගිහිල්ලා කතා කරලා බලන්න ❤❤
😢😢😢😢😢
බුදුසරනයි
හදවතින්ම ස්තූතියි බුදුසරණයි !😍😍
ගම්පහ පැත්තෙ අයට කොහොම දෙනවද
වීඩියෝ එකේ අන්තිමට අංක දෙකෙන් එකකට ගන්න, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
අපිට බැරිද ඕකට සම්බන්ද වෙන්න.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
සම්බන්ධවෙලා බලන්න ආස හිතේ යි
Matath asayi me wede karanna
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
ඔය වැඩෙ කියන තරම් සුන්දර නැහැ මොකද අපි දන්න අය ඔය වැඩ කරල නතර කල පඩුවෙල
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
💯 recommended
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
👍
😍😍😍
Kisima labayak naaaganna.apa
Kohomada me job ekata සම්බන්ධ වෙන්නේ?
වීඩියෝ එකේ තිරේ යන අංකයට කතා කරන්න 😍😍😍🙏
E number eka no answer ne.
Kohomada contact karaganne
Api.gadarat.nazin.radi.aran.giya.eit.danba.kanak.naha.hanadana.pahantira.dAnna.bagani.
0:48
😍😍
ව්ස්තර කියන්න
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න
මමත් රැවටුනා 😢
ඇග්‍රිමන්ට් එකේ ෆොටෝ එකක් වට්ස් ඇප් කරන්න , නැතිව තීරණ ගන්න බෑ මොකද සමහර මේ ව්‍යාපාරය කරන අනිත් අය මේ විදිහට comment කරනවා 😍😍
😢 me hama dema born apit atta kiyala kata ul kara gena 4n ake datai salli iwara wena kam balanawa hamadema mulawak
On lain බඩු genath දුන්නා .කවුරුවත් ahuwenna epa.ayala කපලා ඉතිරි redi keali තමයි awanne.
හදවතින්ම ස්තුතියි බෙදා ගත්තට 😍😍❤
MAMATH AHUWUNA.ඉතිරි redi keali තමයි AWANNE.
ඔය කියන තරම් සුන්දර නෑ. අපේ ගම්වල අයත් කරනවා. අහිංසක මිනිස්සු අමාරුවෙ දැම්මා
😍😍
Ok
😍😍😍
කවුරැවත් මේක කරන්න එපා. පට්ට පාඩුයි.මැශින් එක නම් ගත්තා. ඔය මැශින් එක හදා ගන්නත් පුලුවන්. බොරු වැඩ
😍😍
❤❤❤❤❤❤ From Italia
හදවතින්ම ස්තූතියි වෙනදා වගේම 😍😍😍🙏🙏🙏
අහිංසක මිනිස්සු රවටිටන්න එපා පවු
Katha karana puluwanda tikak
වීඩියෝ තිරේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍😍🙏
Borul karaoke horeb horeb horeb ape kandy.
Me petthe akkenek pahan tira bisnes karanawa.oya kiyapu vidihata ituru keli ain karanawa.oyata genath dunnot ganna puluwanda
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍
👍👍👍
හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍😍
Mama hadala denna tenak ne
මෙයාලගෙන් අරන් තියෙනවා නම් මෙයාලම ගන්නවා
Ok ok
😍😍
පටිිට 👍👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍😍🙏
Mewa ape gamtath genalla minissunge salli tika aran giya.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
මැසින්.එක් .කියද
රු 2000යි වැඩි විස්තර වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරලා දැනගන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏🙏
Matath ona
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏🙏
💥💥❤❤👍👍
හදවතින්ම ස්තූතියි 😍😍🙏
මොකක්ද එ ගම් එක
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
ලාබයක් නම් නා
Watinawa ekanam❤
හදවතින්ම ස්තුතියි ප්‍රසන්න මල්ලි 😍😍😍🙏🙏
Good morning
good morning 🙏🙏😍😍
Kurunegalin sambanda unot oyala ewanawada.
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍🙏
Appo matt kara apita padui boru kiyanne ayalatanan labai apita athin padui
Mohamed bro