Thank you darling mm me video eka dakiddith hithe aulen hitiye... mokd mth online business ekak krnwa parsel cod yawana costumers lagen reply nethi weddi mt hri aul. Eth oy kiwa samahara dewal nisa mge hithata haiyak denuna wge... business krddi laba padu dekama dara gnna one.. eka aththa ❤
Mis mama mage bisnass ekata Badu oder karala thiyenne .ithin Ada mage UA-cam channel eka open kala. "Dhanu products" Mata godak sathutui mis.oyata thamai issarawelama kiwwe onna....🎉🎉❤
දියුණු වෙන්න ගොඩක් මහන්සි වෙනකෙනෙක් ඔයා නංගි....බුදුසරණයි .....දිනෙන් දින දියුණු වෙන්න ඕන
දුව ඔබ කෑම තෙලෙන් හදන විට
දරුවාව ලගට ගේන්න එපා මට
අරාබියේ දීත් තෙල් බාජනයෙන් අනතුරු වි තිබෙනවා.
ලොකු අනතුරක් වුනේ නෑ වාසනාවට ජනෙල් තිර රෙදි පමණයි දැවි ගියේ. ගොඩක් කෑම හදන නිසා ප්‍රවේසමත් වැදගත් 🙏❤
උතුරන්න හරියන්න ප්‍රාර්ථනා කරනවා .....❤❤
ඔයාගේ වීඩියෝ දකිනකොට හරිම ආසාවෙන් තමයි බලන්නේ ඔයාගේ කෑම වර්ග දකින කොට ඔයාගේ ගෙදර කෑමකට එන්න හිතෙනවා .අපි ආවොත් අපට කෑම ටිකක් හදලා දෙනවද බුදු සරණයි නංගී
පිළිවෙළට පිරිසිදුව වැඩ කරනව ඒක තමා වැදගත්ම..මේ quality එක හැමදාම තියා ගන්න අක්කෙ ❤
නංගී මමත් අසයි ඔයාගෙන් ඔඩර් කරගන්න ඇත්මෙවෙලාවේ අමාරුයි ඉක්මනින් ඔයාගෙ කැම රසබලනවා..මම සුබ පතනවා දිවුනුවෙන් දිවුනුවෙන්න මැණික .ආදරෙයි ❤❤❤❤❤ ඔනා .බුදුසරණයි .
හරිම අසාවෙන් නංගිගෙ vedio බලන්නෙ.මෙික දැක්කම අපිටත් අාස හිතානවා business එකක් කරන්න.නංගිගෙ ව්‍යාපාර කටයුතුු දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියල පුාර්ථනා කරනවා.❤❤❤❤❤
අපි ජාතීන් විදිහට මේ වගේ වැඩසටහන් තුළින් සම්බන්ධ වීම ඉතා අගය කරමි
හරියන්න ඕනෙ උතුරන්න. ❤ keep it up 🤩🤩
තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී .. 🧡🩷🩷පරෙස්සම්න් සතුටින් හොඳින් ඉන්න 🩷🩷
දුව පරිස්සමෙන් බබාව වඩාගෙන උයන්නේ.සුභ පැතුම්❤🎉🎉
ලෝබ නැතුව හැමදේම බෙදාගන්නවා අක්කී ඔයා..❤🎉
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි නංගි ඔයා කතාව හරි පැහැදිලියි.දිනෙන් දින දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාගෙ බිස්නස් එක🎉🎉🎉❤ගොඩක් ස්තුති ඔයාට මෙහෙම දේවල් කියල දෙනවට💐ආදරෙයි,දෙවි පිහිටයි 🙏
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනි නංගී... ජයෙන් ජයම වේවා... මේ වගේ හිත ශක්තිමත්, උත්සාහවන්ත, දිරිය කාන්තාවෝ තව තවත් පහලවෙන්න ඕනි❤❤ ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️
ලංකාවේ අපේ හීන තියෙන කෙල්ලො කොල්ලො අනිවාරේන් ඒ හීන වලට යන්න ඕනි. ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කා❤✨
මාත් පොඩිවට පටන් ගත්තා අක්කෙ කොහිල බැදුම් ඉස්සෙල්ලාම හැදුවෙ ඔයා ලොකුම ලොකු ආදර්ශයක්❤❤❤ ගුඩ් ලක් අක්කෙ❤❤❤
අද තමා පළවෙනි වතාවට ඔයගේ විඩියෝ එකක් බැලුවේ හරිම ලස්සනයි අක්කි😍♥️
ගොඩාක් ආදරෙන් ඔයාට සුභ පතනවා නංගි! හැබැයි කිසිම මොහොතක තෙල් තාච්චිය ලිපේ තියාගෙන බබාව අතේ තියාගෙන වැඩ කරන්න එපා, කොච්චර ඇඬුවත්, එයාට බලන්න ඕනා කිව්වත් තෙල් තාච්චියට උඩින් බබාව ඔසවන්න එපා. අපිට වඩා එයාලා වේගවත් ඒ නිසා තෙල් තාච්චිය ලිපේ තියෙන වෙලාවට බබාව එතනට ගෙන්න ගන්නත් එපා. පරෙස්සමින් වැඩේ කරන ගමන් චූටි පැටියාවත් ප්‍රවේසම් කරගන්න!!!!!
ඔයාට තව තව හරියන්න ඕනි නංගී ,මම හදවතින්ම සුබ පතනවා ,ඔයාගේ හයිය හිත ඔයාල ඔක්කොම සතුටින් තියනවා❤❤❤
ඉස්සර හිටිය ගානට තව චුට්ටක් කෙට්ටු වෙන්න 💖👍 එතකොට තවත් ලස්සනයි..අනේ කෑම රස පාටයි.දෙවි පිහිටයි පුංචි පවුලට.. ❤
අනේ ෆාති පැකේජින් ගත්තෙ කොහෙන්ද ... Plzzz...🙏🙏
ඔයාගෙ ව්‍යාපාර ය දියුනු වේවා ❤
❤❤❤❤ ඔයා මේවා කරන බෑග්ගත්ත තැන විස්තර ටිකක් දෙන්නකෝ
දිනේන් දින දියුණු වේවා
සම්බල්.ජාති.හදන.විදිහ.වෙන.වෙනම.ව්ඩ්‍ඔ..දාන්න.පුලුවන්ද.
දින දින දියුණු වේවා ! ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !
Anee lamayawa nam lipa lagata ganna apa special y oil heat wena kota lamayawa ganna apa.....oya tawath diunu wewa...
බුදු සරණයි අක්කි.. ❤️
සුබ පතනවා සියලු වැඩ සාර්ථක වෙන්න.. 💗
Masha allah Weldone sis. Allah bless u all. 👍
I ll pray for ur everything. ❤️
මමත් නංගිගේ කෑම ගත්තා. කූනිස්සෝ සම්බල් එකයි චිකන් සම්බල් එකයි කෙසෙල් මුව සම්බල් එකයි උම්මලකඩ සම්බල් එකයි ගත්තේ. රසට තිබුනා. හැබැයි චිකන් සම්බල් එකේනම් චිකන් කෑලි හතරක් පහක් වගේ තමයි හම්බුනේ. ඒකත් ඇගිලි පුරුක් වගේ සයිස්. එක්ස්පයර් ඩේට් එකයි බරයි ඉන්ග්‍රීඩියන්ස් ටිකයි දාන්න පැකින් එකට. පොඩි පොඩි අඩුපාඩු හදාගෙන තමයි ඉදිරියට යන්න ඕන.තරහා වෙන්න එහෙම කීවට හොදද😊
අක්කේ ඔයා හදන සම්බල් ජාති අපට වෙන වෙනම කියලා දෙන්නකෝ ඔයාගෙ ඔය බිස්නස් එක දියුණු වෙන්න කියලා මම මගෙ මුලු හදවතින්ම සුබ පත්නවා
ගොඩක් කාලෙකින් දැක්කේ.ඔයාට සුභ පතනවා .මේහුල් ලොකු වෙලා ...සතුටින් ඉන්න ...
දිනෙන් දින දියුණු වෙිිවා .මුලින්ම ඔයා පටන් ගත්තෙ කොහොමද .ප්‍රා.ලේ. එකෙන් අනුමැතිය එහෙම ගන්න ඔිිනෙ ද.please reply dear ❤
දිනෙන් දින දියුණු වේවා!!!
තවත් තවත් දියුණු වේවා අක්කේ...මමත් business එකක් කරනවා ඒකත් දියුණු වෙන්න කියලා wish කරන්නකෝ ❤️🌼❤️❤️❤️
Ane oyge business ekath dawasin dawasa hodinma sarthak wenn oni ❤🙏
@sakuvlog-official අනේ Thank You Soo Much dr ❤️🌼🌼🌼❤️
oyage business eka diunuwen diunuwata path wewa❤
@@SimpleEducation-ih6uy ane thank you soo much dr 🌼❤️🌼❤️
Jayawewa
❤❤❤❤Oya harima hoday. Hamoma ekka hama deyakma bedagannawa....
ඔක්කොම හොඳයි. ඒත් babawa තෙල් thachchiya ළඟට ගේන එක nam කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි.
ජයවේවා ..diyunuwewa
Math oyagen godak de igena gaththa thankyou but mata packing ganna than danne na
සුභ පැතුම් dr..❤
Dekkath සතුටුයි
තව තවත් දියුණු වෙන්න ඕනි ❤
දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි 🙏💐🙏💐🙏💐
හරිම සතුටුයි .දිනෙන් දින දියුණු වේවා !
ඔයා ගොඩක් හොද කෙනෙක් නංගී.....ඔයාට ජය .....❤️❤️❤️❤️❤️❤️
Good blass පුතා පරිස්සමෙන්
හරියටම ච්ලි පේස්ට් හදනවිදිහ වීඩියෝ එකක් කරන්නකො
ඔන්න subscrb එකකුත් අරගෙනම මම ඔයාගේ වීඩියෝ එක බලන්න ආව. හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා බලාගෙන ඉන්න ආසයි නංගියෝ. ඔයාට වගේම තමා මටත් විවේකය ගොඩාක් අඩුයි සොප් එකේ වැඩ කරන ගමන් පුංචි අච්චාරු බිස්නස් එකකුත් කරනවා. ඔයා තරන් නම් ලොකුවට කරන්නේ නෑ. ඔයාගෙන් උපදෙස් ගන්න පුළුවන් වේවි කියලා මං හිතනවා. දිනෙන් දින ඔයාගේ බිස්නස් එක දියුණුම වේවා. ❤️❤️
මාෂල්ලා ❤❤ මගෙ ඇස් වලට කදුලු ආව ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි ❤❤
Assalamalaikkum naanuom ippedi bisnas seiya aasa sis indha pack engala edukka eluom play name print pannanom adayoum sollungale naan beruwala
යහපතක්ම වේවා පුතේ
Thank you very much,and god bless you and your family
මම ත් ගත්තා සම්බල් රසයි .
නිශ්පාදිත දිනය සදහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි .මොකද මාස දෙකක් කල් තියන්න පුළුවන් උනාට අපි නිශ්පාදිත දිනය දැන ගත්තා ම ලේසියි . Business eka තව තව ත් දියුනුවේවා!!!!
නම්බර් එක මොකක්ද
Ou eka nm hodai
Oyage unanduwa,uthsahaya,piliwela,pirisidukama e hamadetama wada oyage hoda hitha nisama oya dawasama aniwaryen diunuwe hinipeththatama yana eka sure❤
Mata kiyanna puluwanda kal thiyaganna monawahari danawada dear?
Business eka register karanne kohomada ?
Monawada oni sudusukam?
අම්මෝ කියන්න වචන නෑ මාරම රසය්...❤❤❤❤
කොහොමද ඔහොම නිහතමානි උනෙ කියන්න්කො❤
දියුනුවෙිිවා චිකන් සමිබල හදන හැටි කියලා දෙන්න
Good luck ඔයාට.
දවස් කීයක් මේවා තියාගන්න පුලුවන්ද dear
ඒක දැක්කම මටත් ආස හිතුනා😋😍
Fathima nangi ane mata samawela mata business ekak patan ganna lesi kama recipe ekak kiyala denna puluwanda.api inne duppath gamaka.oyata pin
Godak sathutui nangi atthatama oyala mahanshi wena tharamata sarthaka wenawa.
Oyata suba pathanawa.thawa thawath diyunu wewa! Mehema bisnus ekak karannath register karanna onida duwa.
ඇත්තටම ඔයා ගැන හරිම සතුටුයි නන්ගි.බුදු සරනයි😘❤
❤ජයවෙිවා!!!
Matath beef sambal hadana widiya denaganna asayi....good luck
Vacuum seeling machine ekakk ganna.godak pahasu wei.
ජයෙන් ජයම වේවා වේවා 🙏❤️🙏
තෙරුවන් සරණයි ඔයාට❤
May god bless you you are very good n pleasant all the very best
Thenk you.❤❤❤❤❤❤hemadem kiyala denwat.oyat dinuwen diunuwatam yann lebewa nangi❤❤❤❤❤❤
අනේ නංගී හරිම සතුටුයි ඔයා ගැන.තව තවත් දියුණු වෙන්න ඕනී ඔයා කරන හැම දෙයක්ම.❤
පුතා හම්බවෙන්න කලින් ඉදලා බලන්නෙ දැනන්ලොකුයිනේද සබ්බල්වීඩියොඑකදාන්න
Maya oya dakinna asai akki...oya shoii anee..
Good luck your family..
Ane dr.mth asai mgema business ekak krnna mth eka eka dewal hadala balanawa, eth aula, bayai, anika kalthiyaganne kohomada, anika ape ewa ganida kiyala, mt athata 25000/= hambunath athi
Best of luck for your hard work sister
Good luck duwe mama sinhala oyata mulu hadinnma subapathanawa. God bless you 💐💐💐💐💐💐💐💐💐
දියුණු වෙන්න ගොඩාක් මහන්සි වෙන කෙනෙක් නංගී ඔයා...ඔයා හරිම ධෛර්යවන්ත කෙනෙක්...ඔයා දියුණුවෙන් දියුණුවට යන්න ඕනි නංගි...
ඔයාටත් ,පවුලේ සියලුම දෙනාටත්,
තෙරුවන්සරණයි!!!
දෙවි පිහිටයි!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ada thamayi oyage me videos dekke. Good luck ❤. Jesu pihitayi oyalata. Mewa hadana heti matath dena ganna puluwanada.
Wish you all the best and god blessed you all ❤️
❤harima asawen oyage videoi balne.harima watin video genwata thanks❤nangi
Thank you darling mm me video eka dakiddith hithe aulen hitiye... mokd mth online business ekak krnwa parsel cod yawana costumers lagen reply nethi weddi mt hri aul. Eth oy kiwa samahara dewal nisa mge hithata haiyak denuna wge... business krddi laba padu dekama dara gnna one.. eka aththa ❤
Akki lassani oya lassana gamanak yanna akki. Adarei akki . ❤️❤️😚😚
තවත් දියුණු වේවා ❤
Godak watina vedio ekak.oyage business thawath sarthaka weewa..
Doni mn achcharu shop ekak karanawa nuwara ane mata oyage sambale reasipi eka kiyala dennako godaak pin oyage vitaparaya gidak diunu wenawa..
oil හට්ටියට වක්කරනෙක භයානකයි බබාව අතේතියාගෙන
දුවෙි පොඩිඩා අතේ තියාගෙනහටිටියට තෙල්දාන්න එපා දරැවා අතින් වත් ගැහුවෝ පරිස්සමෙන් දරැවත් එක්ක
ඔයා හොද වයසායකයෙක් ❤❤❤
තව තවත් දියුණු වෙන්න ඕන, ❤
වාසනා වේවා ! ජයෙන් ජයම වේවා !👍👍❤😍🌼
Unmayave motivate aahure ongada videos patthale thank you
මාත් පොඩියට දෙයක් පටන් ගන්න ඉන්නේ
මාත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ ලස්සනට හොදට මගේ වැඩෙ කර ගන්න මට ශක්තිය දෙන්න කියලා
මොකද මාත් ආසම මගේම දෙයක් කරන්න
God bless you..
Keep going.
Tawa bisness viedio tikak karala danna nangi ❤️❤ api asai oya wge wada karanna .
Allahumma barik sister happy to see how ppl praise you.
Good morning mis..mama slippers bisnass eka patanganna yanne❤ oyage video asawen balanne.
Nangi expire date eka kawadada kiyala anumana kranne kohomada samanyen.Puluwannam kiyala denna.
Mashaallah dear.May Almighty Allah bless you all the very success of your business and your life.❤❤❤
මුල්තානි මිට්ටි ගන්න පුළුවන්ද
Mis mama mage bisnass ekata Badu oder karala thiyenne .ithin Ada mage UA-cam channel eka open kala. "Dhanu products" Mata godak sathutui mis.oyata thamai issarawelama kiwwe onna....🎉🎉❤
ආදරෙයි ,
Oyata suba pathanawa ❤❤❤❤
Oya ge business eka mita wada sarathaka wenna ona ❤❤❤ budusaranai oya ge family ekatmaa 😘💗💗