මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලය | Umbalakada Sambola Recipe

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 146

  • @rooeats
    @rooeats  2 роки тому +20

    ලංකාවේ පැරණිම ක්‍රමයට ගෙඩිය පිටින් දෙල් පිරවුම සහ ගමේ පෝක් කරිය
    ua-cam.com/video/Uj_wiBrhlR8/v-deo.html
    ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්
    ua-cam.com/video/PrGYW7v_qVI/v-deo.html
    වැඩි වැඩ නැතිව ගෙඩිය පිටින් හදන සුපිරි පොලොස් ඇඹුල
    ua-cam.com/video/s1I6sQeWpK4/v-deo.html
    බත්,පාන්,ඉඳිආප්ප මේ ඕනෙම එකක් එක්ක කන්න පුළුවන් දකුණේ සුපිරි කෑම වේලක්
    ua-cam.com/video/uSgVCHOewIY/v-deo.html
    ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්
    ua-cam.com/video/PrGYW7v_qVI/v-deo.html
    වතුකරයේ දමිළ ජනයා වෙනස්ම විදියට හදන රසම රස වම්බටු මෝජුව
    ua-cam.com/video/cEj2gOACNsQ/v-deo.html
    දිනක් දෙකක් පරණ පාන් වලින් ලිපේ සහ අවන් එකේ විදි 2කට හදන පුඩින් 2ක්
    ua-cam.com/video/mILQM49sbTI/v-deo.html
    මස්,මාළු කරි වෙනුවට වෙනස්ම විදියේ රසට,සැරට බිත්තර හොද්දක්
    ua-cam.com/video/BJcs_gTzgfQ/v-deo.html
    Ingredients
    1.5 kg of Onions
    Noodles
    1.5 tsp of Coconut Oil
    3 Garlic Cloves
    Half of a Pandan Leaf (Rampe)
    Curry Leaves
    100g of Peanuts
    200g of Maldive Fish
    3 tbsp of Chili Flakes
    Half a tsp of Pepper
    Turmeric Powder
    Cinnamon
    Cardamom
    Cloves
    1 tbsp of Chili Powder
    5 Tamarind Seeds
    Salt
    1 tbsp of Sugar
    1 tbsp of Curry Powder

    • @DinushaSanjeewani-l1o
      @DinushaSanjeewani-l1o 9 місяців тому +1

      ඇත්තට නූඩ්ලස්ද දන්නෙ නැත්තම් මේකට මික්සර් කඩල දාන්ඩ බැරිද අක්කේ😊

    • @hahnznz
      @hahnznz 7 днів тому

      😢❤

  • @Oshan-b1u
    @Oshan-b1u 7 днів тому +2

    හරිම රසයි. උම්බලකඩ කෑලිත් හැපෙනවා.😊

    • @rooeats
      @rooeats  7 днів тому

      ❤️🥰🥰

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Рік тому +9

    අම්මා ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි 🌹🌹❤❤

    • @rooeats
      @rooeats  Рік тому

      ඔබටත් බුදු සරණයි🙏💐❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +8

    හරිම වැදගත් බොහොම ස්තුති .ඔයාට සහ අම්මාට .බුදු saranai .

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 8 місяців тому +3

    I'll try to attend soon. Very proud to see this and very very lot of thanks. Devi Rekawaranai sadha suwen nirogi wewa......
    ...

  • @KanchanaChathurani-t9i
    @KanchanaChathurani-t9i Рік тому +9

    ප්ලාස්ටික් කප් වලට දන්න පුළුවන් නේද.ස්වයං රැකියාවක් විදිහට කරන්න .

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 11 місяців тому +1

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka Місяць тому

    වැඩේ හොඳයි.මමත් හදාගන්නවා.ස්තුතියි❤

  • @indiragandhi8988
    @indiragandhi8988 Рік тому +1

    Tks a lot .When putting tamarind water will it be a prob to keep a long period?

  • @lakshikaperera9996
    @lakshikaperera9996 10 місяців тому +1

    Thankyou ...good video

    • @rooeats
      @rooeats  10 місяців тому

      Thank you❤️❤️❤️

  • @AmnaSilmiya
    @AmnaSilmiya 11 місяців тому

    Athattama niyamai sister ❤️❤ mama hadala balanawa thank you so much

  • @emeejay5430
    @emeejay5430 3 місяці тому +15

    ලූනු ,රට කජු ,සුදු ලූනු,රම්පෙ ,කරපිංචා, උම්බලකඩ,නූඩ්ල්ස් ,කෑලි මිරිස්,ලුණු,කරි පව්ඩර්

    • @manojamalkanthi8840
      @manojamalkanthi8840 2 місяці тому

      මිස් කජු තෙලේ බදින්න ඕනිද

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 6 місяців тому +1

    Godak hodata kiyala dunna thank

    • @rooeats
      @rooeats  6 місяців тому

      Thank you😍❤️❤️

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 місяців тому

    Thank you 💕
    .

  • @technicalguy6936
    @technicalguy6936 Рік тому +1

    Mekatama badapu pol tikak add karanna barida?
    Water noda siyabala diya karanne kohomada

  • @enokapl
    @enokapl 5 місяців тому +1

    ස්තුතියි🎉❤

    • @rooeats
      @rooeats  5 місяців тому

      😍🥰🥰

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 3 місяці тому

    Thank .👍❤️🙏

  • @dalpadadoniranjala7848
    @dalpadadoniranjala7848 Рік тому +1

    Siybla dana nisa thiyagnna puluwanda

  • @mahindaratnepahalawattaara4492

    බොහොම හොදායි .

  • @NethuliSulakma
    @NethuliSulakma 11 місяців тому

    නියමයි මැනික ජය වෙිවා❤❤❤

  • @sumithrakasthuri5812
    @sumithrakasthuri5812 Рік тому

    Harima Rasa patai oyata godak thenaks

  • @RanasinghaNadeeshani
    @RanasinghaNadeeshani 6 місяців тому

    Kochara kalayak thiya ganna puluwanda

  • @UdeshikaDilmini
    @UdeshikaDilmini Рік тому +17

    වීදුරු බෝතල් වල විතරද අසුරන්න පුලුවන්

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Рік тому +1

    Thank U So Much Akka ````
    Thats ver eazy 2 make ...
    Have Superb day

    • @rooeats
      @rooeats  Рік тому +1

      Thank you sooo much malli😍😍😍

  • @DilishiyaRm
    @DilishiyaRm 10 місяців тому

    Plastic cap wala asurm karanna puluwanda

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 Місяць тому +1

    V.nice tku

    • @rooeats
      @rooeats  Місяць тому

      Thank you😍😍😍

  • @christeta888
    @christeta888 Рік тому +1

    It's really looking good very nice indeed, I like to try.

    • @rooeats
      @rooeats  Рік тому

      Yep❤️Thank you😍😍💐

  • @kassydluffy9105
    @kassydluffy9105 6 місяців тому

    Thank you soo much❤

  • @Sameera-cl9kp
    @Sameera-cl9kp 2 місяці тому

    Bisnas akak karanna plstik cup vala අසුරා karanna puluvanda

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 9 місяців тому

    ස්තූතියි ....

  • @SubashMihiranga-c3o
    @SubashMihiranga-c3o 11 днів тому

    Kal thiyaganna monawada danne

  • @SewwaPujani
    @SewwaPujani Рік тому

    Bothal wala witharada asurum karanna puluwan

  • @ftexdr
    @ftexdr 7 місяців тому

    It's so unique & so tasty😋. tanx for share 🥰❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +1

    ඔයාගේ වීඩියෝවක් බැලුවෙ අදයි හරි අපූරු උම්බලකඩ සම්බෝලය බොහොම ස්තූතියි මේ කියල දුන්නට ඔයාටත් පවුලේ හැම දෙනාටත් ආයුබෝ වේවා

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dzdairy
    @dzdairy Рік тому

    Umbalakada sodala welalada akka add karanne

  • @FrankDecroose
    @FrankDecroose 7 місяців тому

    dear oyage umbalakada sambolaya video eka beluwa lassanai. siyabala yousa wenuwata lemon juice demmanam hondai neda. ekath anthima ta lemon juice dammanam hondai. i am frank decroos from doha qatar.

  • @Onis-357
    @Onis-357 4 місяці тому

    රස පාටයි

  • @SewwandiShashikala-ip2jh
    @SewwandiShashikala-ip2jh 9 місяців тому

    Katahada lassnai asa hithenawa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 місяці тому +1

    විඩියෝ එක බලන කොට කටට කෙලත් ආවා ❤❤.👍

    • @rooeats
      @rooeats  2 місяці тому

      😍🥰❤️

  • @shiruflowerhut5896
    @shiruflowerhut5896 Рік тому

    Siyabala danne wathuren diya karalada

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 Місяць тому

    Nids valata kottumi pakat akak gattata kamak nadda

  • @manjulapradeep3466
    @manjulapradeep3466 5 місяців тому

    ලුනු සොදල වෙිලලද ගන්න ඔන බොත් වල පමනක්ද ඇසුරැමි කරන්න පුළුවන් මිස් ..ස්තුතියි ❤️❤️

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 Рік тому +1

    ඒක මරු ❤

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @IrshadMohamad-rs
    @IrshadMohamad-rs Рік тому +2

    ❤supper sis

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you dear😍😍😍

  • @anikethvishal
    @anikethvishal Місяць тому

    Akki me resapi eaka hadala polithin kawarayaka dammata kamak nadda

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Рік тому +2

    God bless you

    • @rooeats
      @rooeats  Рік тому

      බුදු සරණයි🙏💐❤️

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 5 місяців тому

    Plastic cup වලට දාල ස්වයං රැකියාවක් වශයන් කරන්න puluwanda😊

  • @lifetogether899
    @lifetogether899 3 місяці тому

    Siyambala usha gaddi wathura ekathu karanawada

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому +5

    අපේ .අම්මා මමත් .සවුදි ඉන්නේ me.ඉන්න ගෙදර mama හදනවා .මාර .රස .❤❤🎉

  • @induwaraindupa9500
    @induwaraindupa9500 Рік тому +1

    සියඹලා වතුරෙන් දියකරලාද ගන්නේ?

  • @sandunisendanayakagedona4039
    @sandunisendanayakagedona4039 Рік тому +1

    Me vidihata chiken badala wathura poddakwth nethuwa haduwoth thiyaganna puluwan weida

    • @rooeats
      @rooeats  Рік тому

      Chicken nam amarui dear dawasak dekak kaddi rasath wenas wenawa ekanam hari yan na😕

  • @hiruflavia6784
    @hiruflavia6784 2 роки тому +2

    Wow😍✨️

    • @rooeats
      @rooeats  2 роки тому

      Thank you patto❤️❤️❤️

  • @namindanissanka352
    @namindanissanka352 Рік тому

    ගොඩක් වටිනවා මේ වගේ කැම..❤️❤️🙏

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 Місяць тому

    Hello okay kodak thawasatta passay

  • @pavithrakumarasinghe1452
    @pavithrakumarasinghe1452 Рік тому

    Bottle welanne කොහොමද

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Рік тому +2

    Wow ❤️❤️❤️

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you😍❤️😍

  • @francosura
    @francosura 5 місяців тому

    Meka man haduwa hari rasai istuti

    • @rooeats
      @rooeats  5 місяців тому

      Thank you😍❤️❤️

  • @HansaVilla
    @HansaVilla 9 місяців тому

    Siyabala danna onamada

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +1

    උම්බලකඩ සම්බෝලෙට රටකජු මොකටද .

  • @Thanubandara18
    @Thanubandara18 Рік тому +1

    ඒක රස පාටයි❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @Thanubandara18
      @Thanubandara18 Рік тому +1

      දැන් මේ ඔයාගේ රෙසිපි එක හදන ගමන් මම ඕඩර් එකකට❤❤❤😊

  • @diykapila3719
    @diykapila3719 Рік тому +3

    අනේ dear baasmathi හාල් වලට වතුර තියෙන්නේ කොහොමද කියන්න කෝ

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 4 місяці тому +1

    සියඹලා යුෂ ගන්න කොට වතුර දාන්න wenaaaawa නේද ?😢
    උම්බලකඩත් කලින් සෝදලා , වේලලා නේද ගන්න ඕනෑ ...❤
    නූල්ඩස් ගන්න කොට බදින්න කලින් කුඩු කර ගත්‍තොත් ඉක්මනින් බැදෙනවා නේද ?
    එතකොට අතින් පොඩි කරන්න ඕනෙ ත් නෑ ලේසි නේද ?
    අත වැඩිපුර use karaama නරක් වෙන chance එක වැඩි කියලා හිතුණා .
    Thank you ❤

    • @rooeats
      @rooeats  4 місяці тому

      සියඹලා යුශ වලට වතුර චූට්ටක් දාලා දිය කරනවානේ සියඹලා ටික මහ ගොඩාක් වතුර දාන්නේ නෑ අනික් දේ වතුර ස්වල්පයක් දැමීම මඟින් ඒ වතුර ටික තච්චියෙදි රත් වෙලා යනවා.
      උම්බලකඩ හෝදලා තමයි ගන්නේ නමුත් තාච්චියේදිත් රත් වෙද්දි වේලෙනවානේ
      නූඩ්ල්ස් කුඩු කරලා තමයි දාන්නේ සහ කුඩු කරත් නැතත් තාච්චියට දැම්මාම හීනි නිසා ඉක්මණින් බැදෙනවා
      අම්මා අතින්ම තමයි සියල්ල ආහාර අනලා හදන්නේ ඩියර් එහෙම නරක් වීම් සිදු වෙලා නෑ අපේ පැරැන්නන් පවා අත් ගුණය කියන්නේ අත හොඳට හෝදලා පිරිසිදුව තමයි ආහාර කලවම් කරන්නේ තම පිරිසිදු කම දැන ගත යුතු කරුණක් තමා.ආහාරයක් හදද්දි ආදරෙන් හදන්න එවිට රස ගුණ වැරදෙන ප්‍රමාණය අවම වේවි. හැමදේම දේම ගැනම හිතුවොත් එවිට ආහාරය හදන්න බය වෙනවා එක්කො මඟදි වැරදෙනවා ඒක ගැටලුවක් වෙනවා. බොහොම ස්තූතියි ඩියර් ඔබට ආව ගැටලු ඉදිරිපත් කිරීම❤️❤️❤️ආදරෙයි😘

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 11 місяців тому +1

    👍👍👍

    • @rooeats
      @rooeats  11 місяців тому

      😍😍😍

  • @NiwarthanaWeerasinghe
    @NiwarthanaWeerasinghe Рік тому

    මේක ශීතකරණයේ තියන්නම ඕනේද

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 7 місяців тому +1

    හදලා තියෙන්නේ ෆ්‍රිජ් එකේද ?මිස්

  • @chambaokumathini8049
    @chambaokumathini8049 11 місяців тому +1

    ❤❤👍

    • @rooeats
      @rooeats  11 місяців тому

      🥰😍😍

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 11 місяців тому

    Harima vatinawa mevedio eka nam

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 Рік тому +1

    Akki sudu lunu dammama narak wenne nadda..

    • @rooeats
      @rooeats  Рік тому

      Kisima prashnayak na nanga💐😍

    • @shaniedirisinghe3972
      @shaniedirisinghe3972 Рік тому +1

      @@rooeats gdr giyama hadala rasa balannam akki....😍😍😍

    • @rooeats
      @rooeats  Рік тому

      Aniwaryen nango❤️❤️❤️

    • @ayeshaishari4350
      @ayeshaishari4350 Рік тому

      කාමර උෂ්ණත්වය තියන්න පුළුවන්ද ?

  • @sathsindunimsara3377
    @sathsindunimsara3377 2 місяці тому

    මේක හදල කල් තියාගන්න ෆිජ් එකේ දැම්මට කමක් නැද්ද

  • @KavaiduDulanaga-qk2lc
    @KavaiduDulanaga-qk2lc 20 днів тому +1

    මාසයක් තියා ගන්න පලුවන්ද

    • @rooeats
      @rooeats  20 днів тому

      ඊටත් වඩා පුළුවන් ඩියර්❤️❤️❤️

  • @IconicJunior
    @IconicJunior 4 місяці тому +1

    Umbalakada danne koiwelaweda balanna Kihipawatawak baluwa. Dakkema nane

    • @rooeats
      @rooeats  4 місяці тому

      Skip karala wage balala tiyenne dear 1.36 wage weddi danawa umbalakada😉

  • @piumifernando6223
    @piumifernando6223 Рік тому +2

    Akki mekata සුදුලුනු,ඉගුරු danna barida...

    • @rooeats
      @rooeats  Рік тому +1

      Danna nango❤️❤️❤️

  • @ygf8164
    @ygf8164 11 місяців тому +1

    👍🏻🙏🏻🙏🏻❤

    • @rooeats
      @rooeats  11 місяців тому

      😍😍😍

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

    • @rooeats
      @rooeats  2 місяці тому

      😍😍😍

  • @NishaGunasekara-v7j
    @NishaGunasekara-v7j 3 місяці тому +1

    🙏

    • @rooeats
      @rooeats  3 місяці тому

      😍😍😍

  • @piyumid.p6005
    @piyumid.p6005 Рік тому

    මට කියලා දෙන්න කල් තියා ගන්න භජන හාදා ගන්නෙ කොහොමද කියලා .business එකක් කරන්න

  • @ManelPathirana344
    @ManelPathirana344 20 днів тому

    👍👍🙏❤️🎉

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 2 роки тому +1

    👍❤

    • @rooeats
      @rooeats  2 роки тому

      ❤️❤️❤️

  • @pcmycola5247
    @pcmycola5247 11 місяців тому +1

    අනෙ මට අමු ඉස්සො බැදලා කල් තබා ගන්න රෙසපියක්, තව අමු දැල්ලො බැදලා කල් තබා ගන්න රෙසපියක් ඉක්මනින් දෙන්න පුළුවන් ද රට යවන්න

  • @knowledgehub958
    @knowledgehub958 20 днів тому

    නුඩ්ල්ස් තම්බලා ගත්තනම් හොඳයි...
    එතකොට හයිය ගතිය අගිය අඩුයි, හොඳ ක්‍රිස්පි ගතියක් එනවා...

    • @rooeats
      @rooeats  16 днів тому

      එහෙම කරන්න අවශ්‍ය නෑ ඩියර් ඔබට කැමති එලෙසනම් එහෙම කරන්න👌👌👌

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤👌👌👌👌

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 8 місяців тому

    ❤❤❤❤❤❤

  • @induadikari3987
    @induadikari3987 Рік тому

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 6 місяців тому +1

    අක්කි උම්බලකඩ නැත්නම් ආදේශ කරන්න වෙන දේවල් බැරිද ?

    • @rooeats
      @rooeats  6 місяців тому

      තලපත් මාළු චූටියට කපලා ලුනු ගම්මිරිස් අත ගාලා බැදලා අරන් පොඩියට කපාගෙන හදන්න නංගා හැබැයි මේක සීරුවට කරගන්න සහ මේක එතකොට උම්බලකඩ සම්බෝලෙ කියන්න බැරියෝ😁❤️

    • @MalshaSudusingha
      @MalshaSudusingha 5 місяців тому

      හාල්මැස්සන් පුලුවන්

  • @naturalt.v1514
    @naturalt.v1514 Рік тому +2

    Wow superrr 🩷🩷🩷🩷

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you😍😍😍

  • @kanchanadilrukshi8654
    @kanchanadilrukshi8654 10 місяців тому

    ❤️

  • @kauwa714
    @kauwa714 10 місяців тому

    පොලිතින් කවරයක දාලා තියගන්න්න්බැද බෝඩිමක ඉන්න කෙනෙක්ට

  • @patricanjali1876
    @patricanjali1876 Рік тому +2

    අපි කතුරු මුරුංගා හෝ මුරුංගා කොල දානවා

  • @dhanushkabandara6176
    @dhanushkabandara6176 Місяць тому

    😋✌️👍💪❤❤❤

  • @udayajayalal7370
    @udayajayalal7370 Рік тому

    උබලකඩ බැදුම ප්ලාස්ටික් කප් එකකට දැම්මාට කමක් නැද්ද ?

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 Рік тому +1

    Like 👍✝️🎁

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 2 роки тому +1

    🍇🍊🍍🍐🍓🍅🍆

  • @rangikarupasena784
    @rangikarupasena784 Рік тому +1

    රට ඉන්න කෙනෙක්ට කෑම ගෙනියන්න හොදම ව්දිහ කියන්න අක්කෙ වීදුරැ බෝතල් වලද ඉට් බෝතල් වලද සුදුසු

  • @PreethikaPreethika-ig6rm
    @PreethikaPreethika-ig6rm Рік тому

    ❤❤❤❤Harima watinawa

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 8 місяців тому

    I'll try to attend soon. Very proud to see this and very very lot of thanks. Devi Rekawaranai sadha suwen nirogi wewa......
    ...

  • @pcmycola5247
    @pcmycola5247 11 місяців тому

  • @p.meewala1211
    @p.meewala1211 6 місяців тому +1

    • @rooeats
      @rooeats  6 місяців тому

      🥰🥰🥰