Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු 14 දී අසා රස විදි මේ ගීතය රේඛා ටෙලි නාට්‍යයේ තිබුනේ.දැං මට වයස 54;;අදටත් රස විඳිමි මම මේ ගීතය 9 වසරේ පාසල් ශිෂ්‍යාවක් ව සිටි කාලයේ වගේම.ගීතය අදටත් තරුණ යි.අපි වයසට ගිහිං.😪😪
🥺🥺🥺
😢😢Same here
mewa rasawidinna apita pina thibuna akka..
❤
මේ ගීතවල අගය,රසය කාලයත් සමග අඩුවක් නොවේ.
මතක නෑ මට මේ සිංදුව අහන්නේ කීවෙනි වතාවටද කියලා... ඒතරමට මම ඇහුවා.... ආරණීය කලාකරුවානණි, ඔබගේ සමුගැනීම හිත පිළිගන්න කොහෙත්ම සූදානම් නෑ....... ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.. 🏳️🏳️🏳️🏳️
😢😢😢
ඇයි බං මැරුනෙ?
@@fernandoliyanaarachchigeju9206 උබල වගේ එවුන් ඉන්න ලෝකෙක ඉන්න එපා වෙලා
Matath mathaka ne ki weni wathawada kiyala
Atta
දැල්වූ පහන් නිවීගියද , එයින් දිස් වූ දීප්තිය අප සිත් තුල සදා අමරණීයයි !!❣️ඔබට මොක්සුව අත්වේවා !!!🤍🙏🏻
❤️👌
පොඩි කාලේ ඉදන් ගොඩක්ම ආස ගායකයෙක්..❤ කටහඩ වගේම මූනෙන්ම නිවුන බව ලස්සන ප්‍රියමනාප බව අහන් ඉන්න ආස හිතෙන කතාබහ තිබුන ගායකයෙක්..අර්තවත් හිත නිවෙන ඕනම පරම්පරාවකට රසවිදිය හැකි නිර්මාණ බිහිකල මෙතුමාට නිවන් සුව ලැබේවා..❤😥
අනිවාර්යයෙන්ම .💐💐
🙏🙏🙏
මෙහෙම ආදරණීය හිත නිවෙන කමෙන්ට් එකක් දාන්න තරම් ඔයාගේ හිතත් ඒ වගේම ලස්සන හිතක් ඇති...ඔයාටත් බුදු සරනයි ❤😍💪👍
බලන්න ඔහුගේ හදවතින්ම ඇතිවූ අව්‍යාජ සතුට මුහුනේ සිනාවෙන් පෙනෙන අපූරුව !සුන්දර කලාකරුවාණෙනි , ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!
🥺
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිදආස ගායකයෙක් 😥😥නිවන් සුව ලැබේවා!!.
ඔබතුමන් කොච්චර වාසනාවන්තද අම්මත් සමග එදා ගයපු සුමිහිරි ගිතය අද ඇයගේ දියණියන් සමග නැවත ගායනා කිරීමට ලැබිමත්. ඔබ වැනි ගායකයෙක් සමග යුග ගිතයක් ගායනා කිරීමට ලැබිම ඇයගේ වාසනාවක්. ඔබ දෙපලටම බුදුසරණයි
වින්ඩි හරිම ලස්සනයි ❤නිවන් සුව ලැබේවා ආදරණීය ගුරුතුමනී.. ❤ලස්සනයි ❤
මේ 2024 ඔක්තෝබර්. මං මේ සිංදුව අහපු වාර ගනන මතක නෑ. එතුමා ගෙ සතුට. වින්ඩි හොදින් ගීය ගායනා කරනවා. ඇත්තටම ඇඬෙනවා මේ වීඩියෝ එක දකිදදි...❤ නිවන් සුවය ලැබේවා ලක්ෂ්මන් විජේසේකර මහතාට 🙏
Mama ❤❤❤
Mama ❤❤
යුග දෙකක් යා කල ගායනයක්.ප්‍රසන්න හඩක්.ප්‍රසන්න රුවක්."කිසි දින හමුනොවන බව දනිම්.සිහිනය මිය යා යුතුය මේ ලෙසින්".ඔබට සුබ ගමන්.ගායන වේදීයාණනි!!!
එදා මේ දියණියගේ මව සමග මුල් ගීතය ගැයූ ඔබතුමන් අද දියණියගේ හැකියාව ගැන අපමණ සතුටින් මෙන්න ඇගයීමෙන් ක්‍රියා කිරීම ඔබතුමන් සතු ඉහලම ගුණාංගයක් ලෙසින් මා දකිමි. ඔබතුමන්ට අමාමහ නිවන ඉක්මනින් මුණගැසේවා
ලක්ෂ්මන් සර්ගේ නිහතමානීකමයි හීන් හිනාවයි මුලු ගීතය පුරාවටම එක සේ තියෙනවා...❤️
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
😢😢😢😢😢😢😢
ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පිලක්ෂ්මන් විජේසේකරමහතාණෙනි ඔබට,නිවන් සුව ලැබේවා.. !!!
මේ ගීතය ඇස් පියාගෙන ඇහුවම හිත නිවෙන භාවනාවක් වගේ විශිෂ්ට නිර්මාණයක් කීපවතාවක් ඇහුවද දන්නෑ එකම දවසේ විටින් විට ඇහුවා මන් මේ ගීතය ඔබතුමා ට නිර්වාණයම ලැබේවා කලබන හිතක් සංසුන් කරන අයුරින් ගායනා කලාට
ඒ වගේ හඬකට මේ තරම් ගැළපෙන හඬක් වින්ඩි....සුභ පැතුම් ....❤️❤️
අපේ කාලයේ අප ආදරය කළ තවත් මියුරු හඬක් අදින් පසු නෑසි යනු ඇත........"දැල්වූ පහන් දැල්වී තිබේවා" මෙන්ම ඔබේ හඬද අප මතකයේ දැල්වෙනු ඇත.....ඔබට නිවන් සුව...!!!😥😥😥
Super thanks
ඇයගේ මවගේ කටහඩට නොදෙවෙනී ගායනයක්..අපූර්වයි..2021
නියමයි
❤❤❤👏👏👏
ගංගා සහ නිස්සංක ටෙලි නාට්‍යයේ ඔබ ඉදිරිපත් කල රංගනය තවමත් අපේ හිත් තුල රැදී තිබෙනවා. ඔබට අමා මහ නිවන්සුව.
අහන්නෙ කීවෙනි වතාව ද දන්නෙ නැහැ .ඒ තරම් ඇබ්බැහි වෙලා හැමදාම උදේට අහනවා දවල්ටත් අහනවා රෑටත් අහනවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා ..ඇත්තටම ලස්සනයි ..ලංකාවේ මේ වගේ ගායකයෝ ඉන්නවා කියන එක හදවතින්ම සතුටු වෙනවා 💕💕💕💕
Adarniya kala karuwane obata niwan suwa !!!!!!!
දැල්වූ පහන් නිවී ගියා....තාත්තා නැති උනාවගේ හැගීමක් දැනෙන්නෙ.ඇත්තටම හිතට දුකයි.ආයෙ මේ වගේ ගායකයො බිහිවෙයිද කියන දුක ගොඩක් තියෙන්නෙ.නිරහංකාර කලාකරුවාණෙනි ඔබට මොක් සුව...!!!
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිද...
මුලූ මුණ පුරාම ඒ සතුට
.❤️
❤️❤️
Of course
මෑත කාලයේ අහපු දැකපු අදරනීයම යුග ගායනය. ඔබ දෙපලට සුබ පැතුම් 😍😍🏵️
ඒ එන හැඟීම් වචන වලට හරවන්න නම් තේරෙන්නේ නෑ. කොච්චර නම් හිත සුවපත් වෙනවද.කොහොම උනත් අපි මැරෙනකම්ම අහන්න තියෙන්නේ මේ සිංදු ටික විතරමයි. මේ හා සමාන රස විඳින්න පුළුවන් අළුත් සිංදු නම් ලියවනෙකක් නෑ ආයෙත්. පරණ සිංදු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නැති නිසා හිත හදා ගන්න පුළුවන්. මේ වගේ අර්ථයක් තියන සුන්දර සිංදු රචනා කරපු, තනු නිර්මාණය කරපු, ගයනා කරපු සජීවී කලාකරුවන්ට බොහෝම පිං.වින්ඩිට Thankyou.
දැල්වු පහන් දැල්වී තිබේවාසුන් වූ පැතුම් දලු ලා වැඩේවාලං වූ ලවන් හමු වී තිබේවාවෙන් වූ නුවන් කදුලින් මිදේවා....🌹❤️
මේක මාර සින්දුවක් වින්ඩිගෙ වොයිස් එක සුපිරි අක්කයි අම්මයි දෙන්නම පරාදයි ඒ කටහඬට දැනට 100 පාරකට වඩා අහලා ඇති
Ow math ehemai 😍😍
මමත් මෙතුමාගෙ අව්‍යාජ ගතිගුන පියෙක් මෙන් ව්න්ඩ්ට එ ආදරය සතුට ඇස් වලට කදුලු එනවා අද හරි දුර්ලබයි මෙවන් උත්තම ම්නිස්සු 👍🌹
Ammawa parada karanna nam knk bihiwela na thama lankawa. Such a unique voice of chandraleka. ❤
කැමතිම සොදුරු කලාකරුවා ඔබයි මේ ගීතය අහපු වාර ගනන කියන්න මතක නෑ . අපගේ සිත් තුල ඔබ සදාකාලික මතකයේ රැදේවි.
අනේ හරිම ලස්සනයී. අහන්න අහන්න ආසයි. චන්ද්‍රලේඛා ඔයාගෙ හරිම නිහතමානි ජීවිත යට රත්තරන් කටහඩවල් ගොඩක්. දීර්ඝායුෂ. ලක්ශ්මන් සර් ඔබටත් වාසනාවන්ත අනාගතයක් .දීර්ඝායුෂ
Wow නියමයි.. මුල් ගායනයත් අමතක වෙන තරම් ම. මිහිරියි. රසයි.. දෙන්නටම තව තවත් දක්ෂතා පෙන්වමින් නිර්මාණ බිහිකිරීමට හැකිවේවා. තෙරුවන් සරණයි...! ආදරෙයි උමාලි නංගි හැමදාමත්..
ඔබට නිවන් සුව.... ❤️❤️❤️
Dukayi
😥
නිවන් සුව
සදා හදවතේ රැදෙන මියුරු හඩක්.....නිවන් සුව ලැබේවා...😢😢😢😢
නිවන් සුව ලැබේවා
අහිංසකම පිුයමනාපම සොඳුරුම හඬක් අැති මහ පෞරුෂයක් සහිත ඉතාමත් නිහතමානිම ගායන ශිල්පියා එතෙක් මෙතෙක් බිහිවු... හොඳම නලුවෙක්
වාව් වාව් වාව් නියමයි ඉතාමත් සුන්දර ගීතයක් මනස උද්දාමය පත්කළ ලස්සන සින්දු වක්..
දහස් වාරයක් සවන් දුන්නත් නැවත නැවත අහන්න කියලා ආරාධනා කරන ලස්සන සින්දු වක්...
කියන්න බැරි තරම්.ලස්සන ගීතයක්.. මොනවා හො අවාසනාවකට මම අහන්නේ අද.. නිහතමානී කලාකරුවෙක්... ඒ අව්‍යාජ හිනාවෙන් පේනවා එතුමා වින්දී ගායනාකරන එක කොච්චර සතුටෙන් විදිනවාද කියලා... නිවන්සුව කලාකරුවාණනි..
ඒ පහන නිවිලම ගියා දෙවියනේ....අමා මහ නිවනේ සැනසීම ලැබේවා...සර්
සොඳුරු සංගිතවේදියාණෙනි,ඔබතුමන්ගේ සොඳුරු ආත්මය උතුම්වූ නිවනින් සැනසේවා🏳️😥 දැල්වූ පහන් නිවී ගියත් නුඹේ මධුර හඩ සදාකල් ආලෝකමත් වේවා !!🙏
දැල්වූ පහන් ද නිවී යයි.. ඔබට නිවන් සුව !!!😢🙏🙏🙏❤️
මම ගොඩක් ආස කරන ගීතයක් ආස කරන චරිතයක් අද ඔබ තුමන් අප හැර ගියා කියන එක තාමත් හීනයක් වගේ මේ ගීතය ඇහෙන වාරයක් පාසා ඔබ තුමන් අප අතර කොහේ හරි අපත් සමග ජීවත් වෙනවා කියලා මයි හිතෙන්නේ.කෙසේ වුවත් අද ඔබ තුමන් අප හැර ගොස් ඇත ඔබ තුමන් හට අමා මහ නිවන් සුව යම අත් වේවා!!!😥😥 ඔබ තුමන් ගේ නික්ම යාම අප කෙසේ දරා ගන්නද කියා සිතෙනවා.😥😥😥😥😥
නිවී ගිය පහන් සිල....සොඳුරු කලාකරුවාණනි, ඔබට නිවන් සුව.!😢😢😢😢😢😓😓😓
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ vindy ඔයාත් වාසනා වන්ත දරුවෙක්නේ මේවගේ අග්‍ර ගනයේ කලා කරුවෙක් සමග අම්මා ගේ ගීතය ගායනා කිරීම 🙏🙏❤️❤️
2023 අහන අය කෝ❤️ඒ හඬ මුසුව භාවනාවක් වගේ🥺❤️
සදා නම රැන්දූ..හදා කී ගී සින්දූ..බෙදා රස කැන්දූ..විදා හද පත්ලටම කිමිදූ ..ගයා ගී වැස්සක්..තෙමා හදවත් ගොන්නක්..බෙදා මිනිසත්කම්..ගියා දී අප නෙතට කදුලක්.........දයාබර කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් ඔබ තුමා ගොඩක් වාසනාවන්ත කෙනෙක් එදා මවත් සමග ගැයූ ගීය අද ඇගේ දුව සමගද ගයනවා බුදුසරණයි
මමත් හැමදාම රෑට මේ සිංඳුව අහනවා.........සමුගැනීම දරාගත නොහැකියි කලාකරුවානෙනි......
දල්වා පහන් එලි දස අත දිලේවා පිපෙනා කුසුම් ඔබ පා මුල පිදේවා ගැයෙනා ඒ හඩින් සිත් සුවපත් වේවා පතනා අමා මහ නිවනින් සැනසේවා......!
හරිම වින්දනීයයි මේ ගායනය.ඔබතුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා!!!
හරිම ලස්සන කටහඩවල් දෙකක් තියෙන්නෙ. තව 10 සැරයක් අැහුවත් එපා වෙන්නෙ නෑ.
ලස්සන හොඳ නිර්මාණයක්.ලක්ෂ්මන් විජසේකර කලකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා.....
හොඳ මිනිස්සු අපි අතරින් ඉක්මනට සමු ගන්නව 😒💔 ඒ කටහඬ භාවනාවක් වගේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා !!
හදවතට දැනෙන ගීතයක් .සෑහෙන වතාවක් ඇහුවා .අජරාමර නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි
අඩෙ අප්පා අහනව අහනව ඉවරයක් නෑනේ.😛😍
එතුම ගැයූ ළමා ගීතයක් ඇහුවෙ අවුරුදු 4දි. "එඩ්වඩ් මාමාගෙ, ලක්ෂ්මන් මාමගෙ සිංදු" තිබුණ ළමා ගී කැසට් එක අදත් මතක් කරනව සමහර වෙලාවට. තාරුණ්‍යෙය්දී අහන්න ලැබුණ මේ ගීතය වගේම සිනා පිපෙනා මේ වසන්තය වගේ ගීත අපට ගෙනාවෙ මිහිරි හැඟීම්. ඒ වගේම විරහවටත් එතුමගෙ නිවුණු හඬින් ගැයුණු දෑත දෙපාලන වගේ ගීත තමා රසයක් ගෙනාවෙ. ඉතින් සුබ ගමන් ලක්ෂ්මන් මාමා. නිවන් මග දුර නොවේවා!
අහන්නේ කීවෙනි වතාවටද කියලා මතකත් නැහැ.. ඒ තරම්ම ඇබ්බැහි වීමක් මේකනම්.
සිරාබංං
Mee too..
Mmmmmmmmmmmmmmm
Hmmmmmmmmooo
eka eatha.
කවිකාරියේ ගීතය කීර්තී පැස්කුවෙල් සමඟ හසිනි ගායනා කලා ලස්සනට. හරිම දුකින් එදා බලා හිටියේ. ඇය නැති උනාට පස්සේ ගීතය අහන්න හිත දෙන්නේම නැහැ. මේ ගීතයත් හැමදාම ආදරයෙන් බැලුවා. ඒත් දැන්නම් බලන්න අමාරුයි.මෙතුමාගේ නිහතමානීකම චන්දා කළුආරච්චි මහත්මිය විවාහයෙන්ම ඔප්පු කර හමාරයි.මිනිස්සුන්ගේ ඕපාදූප අතරේ උවත්. ඔබට නිවන් මඟේ දොරටු හැරේවා! 🌷🧡🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පුදුම හිතට දැනෙන ගීයක් නිර්මාණ කරුවන්ට ස්තූතියි
අද මේ ගීතයට මම කමෙන්ට් කරන පලවෙනි වතාව.ඒත් මේ ගීතය මම මුල් කාලයේ සිටම දස දහස් වාරයක් අහන්න ඇති.තාමත් එපා වෙලා නෑ.සොඳුරු කලාකරුවණනී ඔබට නිවන් සුව ලැබේවා 🙏
18වෙනි වතාවටත් ඇහුවා. තවත් මදි.සුන්දර අතීත මතකයකට ඇදගෙන යනවා. මුල් ගායනයම ඇසුවා වගේම දැනෙනවා. ඔබ දෙපලටම සුබ පැතුම්. තෙරුවන් සරණයි.
Mmmmmmmm
මදි යකො තව අහපන් කො........෴.
Apoo ow.
(mk(kjky(my l
ua-cam.com/users/shortsWILLUmZCVEM?feature=share
ඒ සුන්දර අතීතය මතක් වෙනවා...
දීර්ඝ ආයුස ප්‍රාර්ථනා කරනවා ලක්ස්මන් ව්ජේසේකර මහතාට .
නිවන් සුව අත් වේවා 🙏
ඒ හඩ හැමදාම එක වගේ.කොහේ ගායනා කලත් වෙනසක් නෑ.ආසම ගායකයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
චීරාද කාලයක් ඔබේ හඩ රැවු පිලිරැවුදෙයි දයාබර ගායකයානි ඔබට නිවන් සුව ලැබේවා 🙏
සදා අමරණීයයි ලක්ෂ්මන් විජේසේකර මැතිදුනි ඔබ ❤❤❤
මගෙ එකම ආසාව තිබ්බෙ ලක්ශ්මන් විජේසේකරයන් සියසින් දැකගන්න ඒ තරම්ම ඔහුට කැමතියි.ඔබට නිවන්සුව ❤️
ඵතුමන් ගේ අධ්‍යාත්මික සුවය එතුමා ගේ සිනහ වෙන් දුටුවා. අප මියයන තෙක් ඔහු අප හදවතේ සිටීවී. නිවන්සුව පතමි.
හරි ම ලස්සනයි ...දුකයි ..දැක්කහම ..නිවන් සුව ගුරැතුමා ඔබට ..🥀
Nihathamani Oba තුමාට බුදුන් Deka නිවන් සුවය ලැබේවා .
මෙම දරුවා දිවිය ලෝකයේ ඉදලාඇවිල්ලා❤❤❤
නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි...!!! 🥺😭💞
මම ගොඩක් ආස කරපු කලාකරුවෙක් ඔබ තුමා ..ඔබ හැම පැත්තකින්ම අතිදක්ශ කලාකරුවෙක් ..ගායනය , රංගනය ,,මහත් සේ ප්‍රගුණ කල අති දක්ශයෙක් ... ඔබ තුමා කලා ලෝකය ට කල මෙහෙය අති විශිෂ්ඨ යි .....ආදර ණීය කලාකරුවා නෙනි ,, ඔබ සමුගෙන ගියා ...දහස් නෙතු හඩවා ..😢😢😢😢😢නමුත් යලි කෙදිනක හෝ 🌞 ඉර පායා'' දිලේවි ...ආදරෙයි කලාකරුවා නෙනි ඔබ ට .....නිවන් මග එලිවේවා ...ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හදවතින් ම ලස්සනයි
මේ සිංදුවනම් මාරම හිතට සැහැල්ලුයි අහද්දි.. music,voice කියල වැඩක් නෑ..❤️❤️❤️🙏
2024 අහන අපි ❤️
අප අතරින් සදහටම සමුගත් ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා වු ඔබ තුමාට මතු බවයකදි සැපවත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ වේවා
ලක්ෂ්මන් විජේසේකර සර්!ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා සදහටම සමු අරන්.නිවන් සුව ලැබේවා සර්!
Magae appachi gae pasala
Anee manda කි පාරක් baluwada mee sinduwa 😌😔සා uba තුමාට නිවන් සුව 🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ gieetha කොහෙද අහන්න තියෙන්නේ, 😭😭නිවන් සුවය කලාකරුවාණෙනි 😭
හරිම ලස්සනයි ගායනය ලේකා මිස් ගෙ හඩම්යි වින්ඩ් දුව සතුව තියෙන්නේ .සදා වාසනාවන්
දැල්වූ පහක් දල්වා තියා...සුරකුමරුවන් කොහෙදෝ ගියා..ඔහු පෑ රැගුම් මතකේ තියේවි ..ඔබගේ නමින් සුදු මල් පිපේවී...(කඩවලගෙදර සමන් කුමාර )
Mawata gahana numbers na ban maranaknma❤❤❤❤❤❤❤❤
ඔබ දැල් වු ගීත නැමති පහන් සදා නොනිවී පවතිනු ඈත.ඔබට නිවන් සුව පතමී.
ඇති දේ ඇති සැටියෙන්ම ලොව දකින මිනිස්සු. ලද දේ සතුටින්විඳ වෙසෙන මිනිස්සු. හොද ම උදාහරණය ඔබ යි නිවන් සුව පතමි ඔඛ ට.
හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😍🤗
හරිම ලස්සනයි .අම්මා ගේ කටහඩ දුවටත් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.💗💗
2024 th අහනවා
❤❤🎉
No words coming out! only tears. Simply the best!
ඒ දරු සෙනෙහස . හරිම ආදරණීයයි . ඇහැට කඳුලක් ඉනුවා.
අපූරු හඬ,කොච්චර ඇහුවත් තවත් අහන්නට හිතෙන
කවුද මෙ ulike දාපු සක්කිලි. ලස්සනයි ගොඩක් ලස්සනයි. කනට අමුතු රසක්.😍😍😍😍😍
Un pitasakwalayo bn
අපි මේ සිංදු අහන වාරයක් පාසා පිං අත්වෙන්න ඕන ඔබතුමාට මතු අත් භවයක නිවන් සුව ලබාගැනීමට හැකිවේවා කලාකරුවාණෙනි
දැල්වු පහත් දැල්වි තිබේවා...!සුන්වු පැතුම් කදුලින් මිදේවා....!"හදවතට දැනුණ ගීතයක් ,, වාර ගනන මතක නැති තරමටම ඇහුව,,,....❤️
Hm
👍
සුභ ගමන් ඔබතුමාට !....
හරිම ලස්සනයි ආදරනියයි.අහන්න අහන්න ආසා හිතෙන ගිතයක්❤❤❤
අඩි මාත්‍රා මත් පෙති වගේ💓😍 10 පාර අහන්නේ😘
Apawenna kochara asuwath
නැතුව
එදා වගේම අදත් ඒ කටහඬට සුන්දර සිනාවට නිහතමානී මනුස්සකමට ගොඩාක් ආදරෙයි මම ගොඩාක් ආස කරන ගායකයෙක් ඔබතුමාට නිවන් සුවය ලැබේවා!!!
කනට මී පැණි වැටුනා හා සමානයි දෝණි ගොඩක් අපූරුයි ❤❤❤😍😍
❤😂🙏💣⚔️💯🔫💣🤣🤣🤣🤣🤣
දැල්වූ පහන් දැල්වී තිබේවාසුන්වූ පැතුම් දළුලා වැඩේවාලංවූ ළවන් හමුවී තිබේවාවෙන්වූ නුවන් කඳුලින් මිදේවාවිරහී හදින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන්රැල්ලකින් සංසිඳේවානොබිඳී නිර්මල ප්රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවාදැල්වූ පහන් දැල්වී තිබේවාසුන්වූ පැතුම් දළුලා වැඩේවාලංවූ ළවන් හමුවී තිබේවාවෙන්වූ නුවන් කඳුලින් මිදේවා
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානනී ඔබට නිවන්සුව 🙏දැල් වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා...ඒ හඩට ස්තුතියි
අපි හැම කෙනෙක්ම බෙහෙවින් කැමති කලාකරුවෙක්..🥺🥺🥺🥺ඔබ තුමන් අප සිත් තුල සදා අමරණීයයි...🥺🥺🥺🥺🥺🥺🥺.සංගීත ක්ශේත්‍රයේ තවත් වටිනා සම්පතක් අහිමි වීම ලොකු කනගාටුවක්....සමාදානයේ සැතපේවා කලාකරුවානනී !!!ජේසු පිහිටයි..🥺🥺
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි 😔_ ගෞතම බුදුරජාණන් වහන්සේ_ උත්පත්තිය ලබන්න ආදරණීය කලාකරුවාණෙනි! අප'තර!🙏🏼
කොච්චර අැහුවත් අැති වෙන්නෙත් නෑ.එතුමා නෑ කියලා හිත පිළිගන්නෙත් නෑ.සොඳුරු මිනිසාණෙනි,ඔබට සුබ ගමන්....!
මගේ හැමදාම උදේට අහන මන්තරේ..කොච්චර ඇහුවත් එපා නොවුනු.
දයාබර ෆාතිමා දුවේ, ඔයාට අල්ලයි දෙව් පිහිටයි!තුණුරුවන් සරණයි රත්තරන් දුවෙ!
ආස ගායකයෙක් 😥😥නිවන් සුව ලැබේවා!!.
අනිවාර්යයෙන්ම
භාවනාවක්ම තමයි...me voice deka hinda thamai me song eka mechchra lassana....කලාකරුවණි ඔබ නැති අඩුව අනාගත සංගීතයට වචන වලින් කියන්න බැරි තරම් ලොකු පාඩුවක්...අජරාමර නිවන් සුව ලැබේවා ඔබ තුමාට....🙏🙏❤️
අවුරුදු 14 දී අසා රස විදි මේ ගීතය රේඛා ටෙලි නාට්‍යයේ තිබුනේ.දැං මට වයස 54;;අදටත් රස විඳිමි මම මේ ගීතය 9 වසරේ පාසල් ශිෂ්‍යාවක් ව සිටි කාලයේ වගේම.
ගීතය අදටත් තරුණ යි.
අපි වයසට ගිහිං.😪😪
🥺🥺🥺
😢😢Same here
mewa rasawidinna apita pina thibuna akka..
❤
මේ ගීතවල අගය,රසය කාලයත් සමග අඩුවක් නොවේ.
මතක නෑ මට මේ සිංදුව අහන්නේ කීවෙනි වතාවටද කියලා... ඒතරමට මම ඇහුවා.... ආරණීය කලාකරුවානණි, ඔබගේ සමුගැනීම හිත පිළිගන්න කොහෙත්ම සූදානම් නෑ....... ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.. 🏳️🏳️🏳️🏳️
😢😢😢
ඇයි බං මැරුනෙ?
@@fernandoliyanaarachchigeju9206 උබල වගේ එවුන් ඉන්න ලෝකෙක ඉන්න එපා වෙලා
Matath mathaka ne ki weni wathawada kiyala
Atta
දැල්වූ පහන් නිවීගියද , එයින් දිස් වූ දීප්තිය අප සිත් තුල සදා අමරණීයයි !!❣️
ඔබට මොක්සුව අත්වේවා !!!🤍🙏🏻
❤️👌
පොඩි කාලේ ඉදන් ගොඩක්ම ආස ගායකයෙක්..❤ කටහඩ වගේම මූනෙන්ම නිවුන බව ලස්සන ප්‍රියමනාප බව අහන් ඉන්න ආස හිතෙන කතාබහ තිබුන ගායකයෙක්..අර්තවත් හිත නිවෙන ඕනම පරම්පරාවකට රසවිදිය හැකි නිර්මාණ බිහිකල මෙතුමාට නිවන් සුව ලැබේවා..❤😥
අනිවාර්යයෙන්ම .💐💐
🙏🙏🙏
මෙහෙම ආදරණීය හිත නිවෙන කමෙන්ට් එකක් දාන්න තරම් ඔයාගේ හිතත් ඒ වගේම ලස්සන හිතක් ඇති...ඔයාටත් බුදු සරනයි ❤😍💪👍
බලන්න ඔහුගේ හදවතින්ම ඇතිවූ අව්‍යාජ සතුට මුහුනේ සිනාවෙන් පෙනෙන අපූරුව !
සුන්දර කලාකරුවාණෙනි , ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!
🥺
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිදආස ගායකයෙක් 😥😥නිවන් සුව ලැබේවා!!.
ඔබතුමන් කොච්චර වාසනාවන්තද අම්මත් සමග එදා ගයපු සුමිහිරි ගිතය අද ඇයගේ දියණියන් සමග නැවත ගායනා කිරීමට ලැබිමත්. ඔබ වැනි ගායකයෙක් සමග යුග ගිතයක් ගායනා කිරීමට ලැබිම ඇයගේ වාසනාවක්. ඔබ දෙපලටම බුදුසරණයි
වින්ඩි හරිම ලස්සනයි ❤
නිවන් සුව ලැබේවා ආදරණීය ගුරුතුමනී.. ❤
ලස්සනයි ❤
මේ 2024 ඔක්තෝබර්. මං මේ සිංදුව අහපු වාර ගනන මතක නෑ. එතුමා ගෙ සතුට. වින්ඩි හොදින් ගීය ගායනා කරනවා. ඇත්තටම ඇඬෙනවා මේ වීඩියෝ එක දකිදදි...❤ නිවන් සුවය ලැබේවා ලක්ෂ්මන් විජේසේකර මහතාට 🙏
Mama ❤❤❤
Mama ❤❤
යුග දෙකක් යා කල ගායනයක්.ප්‍රසන්න හඩක්.ප්‍රසන්න රුවක්."කිසි දින හමුනොවන බව දනිම්.සිහිනය මිය යා යුතුය මේ ලෙසින්".ඔබට සුබ ගමන්.ගායන වේදීයාණනි!!!
එදා මේ දියණියගේ මව සමග මුල් ගීතය ගැයූ ඔබතුමන් අද දියණියගේ හැකියාව ගැන අපමණ සතුටින් මෙන්න ඇගයීමෙන් ක්‍රියා කිරීම ඔබතුමන් සතු ඉහලම ගුණාංගයක් ලෙසින් මා දකිමි. ඔබතුමන්ට අමාමහ නිවන ඉක්මනින් මුණගැසේවා
ලක්ෂ්මන් සර්ගේ නිහතමානීකමයි හීන් හිනාවයි මුලු ගීතය පුරාවටම එක සේ තියෙනවා...❤️
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
😢😢😢😢😢😢😢
ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පි
ලක්ෂ්මන් විජේසේකර
මහතාණෙනි ඔබට,
නිවන් සුව ලැබේවා.. !!!
මේ ගීතය ඇස් පියාගෙන ඇහුවම හිත නිවෙන භාවනාවක් වගේ විශිෂ්ට නිර්මාණයක් කීපවතාවක් ඇහුවද දන්නෑ එකම දවසේ විටින් විට ඇහුවා මන් මේ ගීතය ඔබතුමා ට නිර්වාණයම ලැබේවා කලබන හිතක් සංසුන් කරන අයුරින් ගායනා කලාට
ඒ වගේ හඬකට මේ තරම් ගැළපෙන හඬක් වින්ඩි....සුභ පැතුම් ....❤️❤️
අපේ කාලයේ අප ආදරය කළ තවත් මියුරු හඬක් අදින් පසු නෑසි යනු ඇත........
"දැල්වූ පහන් දැල්වී තිබේවා" මෙන්ම ඔබේ හඬද අප මතකයේ දැල්වෙනු ඇත.....
ඔබට නිවන් සුව...!!!😥😥😥
Super thanks
ඇයගේ මවගේ කටහඩට නොදෙවෙනී ගායනයක්..අපූර්වයි..2021
නියමයි
❤❤❤👏👏👏
ගංගා සහ නිස්සංක ටෙලි නාට්‍යයේ ඔබ ඉදිරිපත් කල රංගනය තවමත් අපේ හිත් තුල රැදී තිබෙනවා. ඔබට අමා මහ නිවන්සුව.
අහන්නෙ කීවෙනි වතාව ද දන්නෙ නැහැ .ඒ තරම් ඇබ්බැහි වෙලා හැමදාම උදේට අහනවා දවල්ටත් අහනවා රෑටත් අහනවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා ..ඇත්තටම ලස්සනයි ..ලංකාවේ මේ වගේ ගායකයෝ ඉන්නවා කියන එක හදවතින්ම සතුටු වෙනවා 💕💕💕💕
Adarniya kala karuwane obata niwan suwa !!!!!!!
දැල්වූ පහන් නිවී ගියා....තාත්තා නැති උනාවගේ හැගීමක් දැනෙන්නෙ.ඇත්තටම හිතට දුකයි.ආයෙ මේ වගේ ගායකයො බිහිවෙයිද කියන දුක ගොඩක් තියෙන්නෙ.නිරහංකාර කලාකරුවාණෙනි ඔබට මොක් සුව...!!!
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිද...
මුලූ මුණ පුරාම ඒ සතුට
.❤️
❤
❤️❤️
Of course
මෑත කාලයේ අහපු දැකපු අදරනීයම යුග ගායනය. ඔබ දෙපලට සුබ පැතුම් 😍😍🏵️
ඒ එන හැඟීම් වචන වලට හරවන්න නම් තේරෙන්නේ නෑ. කොච්චර නම් හිත සුවපත් වෙනවද.
කොහොම උනත් අපි මැරෙනකම්ම අහන්න තියෙන්නේ මේ සිංදු ටික විතරමයි.
මේ හා සමාන රස විඳින්න පුළුවන් අළුත් සිංදු නම් ලියවනෙකක් නෑ ආයෙත්.
පරණ සිංදු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නැති නිසා හිත හදා ගන්න පුළුවන්.
මේ වගේ අර්ථයක් තියන සුන්දර සිංදු
රචනා කරපු, තනු නිර්මාණය කරපු, ගයනා කරපු සජීවී කලාකරුවන්ට බොහෝම පිං.
වින්ඩිට Thankyou.
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ලං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කදුලින් මිදේවා....🌹❤️
මේක මාර සින්දුවක් වින්ඩිගෙ වොයිස් එක සුපිරි අක්කයි අම්මයි දෙන්නම පරාදයි ඒ කටහඬට දැනට 100 පාරකට වඩා අහලා ඇති
Ow math ehemai 😍😍
මමත් මෙතුමාගෙ අව්‍යාජ ගතිගුන පියෙක් මෙන් ව්න්ඩ්ට එ ආදරය සතුට ඇස් වලට කදුලු එනවා අද හරි දුර්ලබයි මෙවන් උත්තම ම්නිස්සු 👍🌹
Ammawa parada karanna nam knk bihiwela na thama lankawa. Such a unique voice of chandraleka. ❤
කැමතිම සොදුරු කලාකරුවා ඔබයි මේ ගීතය අහපු වාර ගනන කියන්න මතක නෑ . අපගේ සිත් තුල ඔබ සදාකාලික මතකයේ රැදේවි.
අනේ හරිම ලස්සනයී. අහන්න අහන්න ආසයි. චන්ද්‍රලේඛා ඔයාගෙ හරිම නිහතමානි ජීවිත යට රත්තරන් කටහඩවල් ගොඩක්. දීර්ඝායුෂ. ලක්ශ්මන් සර් ඔබටත් වාසනාවන්ත අනාගතයක් .දීර්ඝායුෂ
Wow නියමයි.. මුල් ගායනයත් අමතක වෙන තරම් ම. මිහිරියි. රසයි.. දෙන්නටම තව තවත් දක්ෂතා පෙන්වමින් නිර්මාණ බිහිකිරීමට හැකිවේවා. තෙරුවන් සරණයි...! ආදරෙයි උමාලි නංගි හැමදාමත්..
ඔබට නිවන් සුව.... ❤️❤️❤️
Dukayi
😥
නිවන් සුව
සදා හදවතේ රැදෙන මියුරු හඩක්.....නිවන් සුව ලැබේවා...😢😢😢😢
නිවන් සුව ලැබේවා
අහිංසකම පිුයමනාපම සොඳුරුම හඬක් අැති මහ පෞරුෂයක් සහිත ඉතාමත් නිහතමානිම ගායන ශිල්පියා එතෙක් මෙතෙක් බිහිවු... හොඳම නලුවෙක්
වාව් වාව් වාව් නියමයි ඉතාමත් සුන්දර ගීතයක් මනස උද්දාමය පත්කළ ලස්සන සින්දු වක්..
දහස් වාරයක් සවන් දුන්නත් නැවත නැවත අහන්න කියලා ආරාධනා කරන ලස්සන සින්දු වක්...
කියන්න බැරි තරම්.ලස්සන ගීතයක්.. මොනවා හො අවාසනාවකට මම අහන්නේ අද.. නිහතමානී කලාකරුවෙක්... ඒ අව්‍යාජ හිනාවෙන් පේනවා එතුමා වින්දී ගායනාකරන එක කොච්චර සතුටෙන් විදිනවාද කියලා... නිවන්සුව කලාකරුවාණනි..
ඒ පහන නිවිලම ගියා දෙවියනේ....අමා මහ නිවනේ සැනසීම ලැබේවා...සර්
සොඳුරු සංගිතවේදියාණෙනි,ඔබතුමන්ගේ සොඳුරු ආත්මය උතුම්වූ නිවනින් සැනසේවා🏳️😥 දැල්වූ පහන් නිවී ගියත් නුඹේ මධුර හඩ සදාකල් ආලෝකමත් වේවා !!🙏
දැල්වූ පහන් ද නිවී යයි.. ඔබට නිවන් සුව !!!😢🙏🙏🙏❤️
මම ගොඩක් ආස කරන ගීතයක් ආස කරන චරිතයක් අද ඔබ තුමන් අප හැර ගියා කියන එක තාමත් හීනයක් වගේ මේ ගීතය ඇහෙන වාරයක් පාසා ඔබ තුමන් අප අතර කොහේ හරි අපත් සමග ජීවත් වෙනවා කියලා මයි හිතෙන්නේ.කෙසේ වුවත් අද ඔබ තුමන් අප හැර ගොස් ඇත ඔබ තුමන් හට අමා මහ නිවන් සුව යම අත් වේවා!!!😥😥 ඔබ තුමන් ගේ නික්ම යාම අප කෙසේ දරා ගන්නද කියා සිතෙනවා.😥😥😥😥😥
නිවී ගිය පහන් සිල....
සොඳුරු කලාකරුවාණනි, ඔබට නිවන් සුව.!😢😢😢😢😢😓😓😓
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ vindy ඔයාත් වාසනා වන්ත දරුවෙක්නේ මේවගේ අග්‍ර ගනයේ කලා කරුවෙක් සමග අම්මා ගේ ගීතය ගායනා කිරීම 🙏🙏❤️❤️
2023 අහන අය කෝ❤️
ඒ හඬ මුසුව භාවනාවක් වගේ🥺❤️
සදා නම රැන්දූ..
හදා කී ගී සින්දූ..
බෙදා රස කැන්දූ..
විදා හද පත්ලටම කිමිදූ ..
ගයා ගී වැස්සක්..
තෙමා හදවත් ගොන්නක්..
බෙදා මිනිසත්කම්..
ගියා දී අප නෙතට කදුලක්.........
දයාබර කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් ඔබ තුමා ගොඩක් වාසනාවන්ත කෙනෙක් එදා මවත් සමග ගැයූ ගීය අද ඇගේ දුව සමගද ගයනවා බුදුසරණයි
මමත් හැමදාම රෑට මේ සිංඳුව අහනවා.........සමුගැනීම දරාගත නොහැකියි කලාකරුවානෙනි......
දල්වා පහන් එලි දස අත දිලේවා
පිපෙනා කුසුම් ඔබ පා මුල පිදේවා
ගැයෙනා ඒ හඩින් සිත් සුවපත් වේවා
පතනා අමා මහ නිවනින් සැනසේවා......!
හරිම වින්දනීයයි මේ ගායනය.ඔබතුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා!!!
හරිම ලස්සන කටහඩවල් දෙකක් තියෙන්නෙ. තව 10 සැරයක් අැහුවත් එපා වෙන්නෙ නෑ.
ලස්සන හොඳ නිර්මාණයක්.
ලක්ෂ්මන් විජසේකර කලකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා.....
හොඳ මිනිස්සු අපි අතරින් ඉක්මනට සමු ගන්නව 😒💔 ඒ කටහඬ භාවනාවක් වගේ.
ඔබතුමාට නිවන් සුව ලැබේවා !!
හදවතට දැනෙන ගීතයක් .සෑහෙන වතාවක් ඇහුවා .අජරාමර නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි
අඩෙ අප්පා අහනව අහනව ඉවරයක් නෑනේ.😛😍
එතුම ගැයූ ළමා ගීතයක් ඇහුවෙ අවුරුදු 4දි. "එඩ්වඩ් මාමාගෙ, ලක්ෂ්මන් මාමගෙ සිංදු" තිබුණ ළමා ගී කැසට් එක අදත් මතක් කරනව සමහර වෙලාවට. තාරුණ්‍යෙය්දී අහන්න ලැබුණ මේ ගීතය වගේම සිනා පිපෙනා මේ වසන්තය වගේ ගීත අපට ගෙනාවෙ මිහිරි හැඟීම්. ඒ වගේම විරහවටත් එතුමගෙ නිවුණු හඬින් ගැයුණු දෑත දෙපාලන වගේ ගීත තමා රසයක් ගෙනාවෙ. ඉතින් සුබ ගමන් ලක්ෂ්මන් මාමා. නිවන් මග දුර නොවේවා!
අහන්නේ කීවෙනි වතාවටද කියලා මතකත් නැහැ.. ඒ තරම්ම ඇබ්බැහි වීමක් මේකනම්.
සිරාබංං
Mee too..
Mmmmmmmmmmmmmmm
Hmmmmmmmmooo
eka eatha.
කවිකාරියේ ගීතය කීර්තී පැස්කුවෙල් සමඟ හසිනි ගායනා කලා ලස්සනට. හරිම දුකින් එදා බලා හිටියේ. ඇය නැති උනාට පස්සේ ගීතය අහන්න හිත දෙන්නේම නැහැ. මේ ගීතයත් හැමදාම ආදරයෙන් බැලුවා. ඒත් දැන්නම් බලන්න අමාරුයි.මෙතුමාගේ නිහතමානීකම චන්දා කළුආරච්චි මහත්මිය විවාහයෙන්ම ඔප්පු කර හමාරයි.මිනිස්සුන්ගේ ඕපාදූප අතරේ උවත්. ඔබට නිවන් මඟේ දොරටු හැරේවා! 🌷🧡🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පුදුම හිතට දැනෙන ගීයක් නිර්මාණ කරුවන්ට ස්තූතියි
අද මේ ගීතයට මම කමෙන්ට් කරන පලවෙනි වතාව.ඒත් මේ ගීතය මම මුල් කාලයේ සිටම දස දහස් වාරයක් අහන්න ඇති.තාමත් එපා වෙලා නෑ.
සොඳුරු කලාකරුවණනී ඔබට නිවන් සුව ලැබේවා 🙏
18වෙනි වතාවටත් ඇහුවා. තවත් මදි.
සුන්දර අතීත මතකයකට ඇදගෙන යනවා. මුල් ගායනයම ඇසුවා වගේම දැනෙනවා. ඔබ දෙපලටම සුබ පැතුම්. තෙරුවන් සරණයි.
Mmmmmmmm
මදි යකො තව අහපන් කො........෴.
Apoo ow.
(mk(kjky(my l
ua-cam.com/users/shortsWILLUmZCVEM?feature=share
ඒ සුන්දර අතීතය මතක් වෙනවා...
දීර්ඝ ආයුස ප්‍රාර්ථනා කරනවා ලක්ස්මන් ව්ජේසේකර මහතාට .
නිවන් සුව අත් වේවා 🙏
ඒ හඩ හැමදාම එක වගේ.කොහේ ගායනා කලත් වෙනසක් නෑ.ආසම ගායකයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
චීරාද කාලයක් ඔබේ හඩ රැවු පිලිරැවුදෙයි දයාබර ගායකයානි ඔබට නිවන් සුව ලැබේවා 🙏
සදා අමරණීයයි ලක්ෂ්මන් විජේසේකර මැතිදුනි ඔබ ❤❤❤
මගෙ එකම ආසාව තිබ්බෙ ලක්ශ්මන් විජේසේකරයන් සියසින් දැකගන්න ඒ තරම්ම ඔහුට කැමතියි.ඔබට නිවන්සුව ❤️
ඵතුමන් ගේ අධ්‍යාත්මික සුවය එතුමා ගේ සිනහ වෙන් දුටුවා. අප මියයන තෙක් ඔහු අප හදවතේ සිටීවී. නිවන්සුව පතමි.
හරි ම ලස්සනයි ...දුකයි ..
දැක්කහම ..නිවන් සුව ගුරැතුමා ඔබට ..🥀
Nihathamani Oba තුමාට බුදුන් Deka නිවන් සුවය ලැබේවා .
මෙම දරුවා දිවිය ලෝකයේ ඉදලා
ඇවිල්ලා❤❤❤
නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි...!!! 🥺😭💞
මම ගොඩක් ආස කරපු කලාකරුවෙක් ඔබ තුමා ..ඔබ හැම පැත්තකින්ම අතිදක්ශ කලාකරුවෙක් ..ගායනය , රංගනය ,,මහත් සේ ප්‍රගුණ කල අති දක්ශයෙක් ... ඔබ තුමා කලා ලෝකය ට කල මෙහෙය අති විශිෂ්ඨ යි .....
ආදර ණීය කලාකරුවා නෙනි ,,
ඔබ සමුගෙන ගියා ...දහස් නෙතු හඩවා ..😢😢😢😢😢
නමුත් යලි කෙදිනක හෝ 🌞 ඉර පායා'' දිලේවි ...
ආදරෙයි කලාකරුවා නෙනි ඔබ ට .....
නිවන් මග එලිවේවා ...ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
හදවතින් ම ලස්සනයි
මේ සිංදුවනම් මාරම හිතට සැහැල්ලුයි අහද්දි.. music,voice කියල වැඩක් නෑ..❤️❤️❤️🙏
2024 අහන අපි ❤️
අප අතරින් සදහටම සමුගත් ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා වු ඔබ තුමාට මතු බවයකදි සැපවත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ වේවා
ලක්ෂ්මන් විජේසේකර සර්!ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා සදහටම සමු අරන්.නිවන් සුව ලැබේවා සර්!
Magae appachi gae pasala
Anee manda කි පාරක් baluwada mee sinduwa 😌
😔සා uba තුමාට නිවන් සුව 🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ gieetha කොහෙද අහන්න තියෙන්නේ, 😭😭නිවන් සුවය කලාකරුවාණෙනි 😭
හරිම ලස්සනයි ගායනය ලේකා මිස් ගෙ හඩම්යි වින්ඩ් දුව සතුව තියෙන්නේ .සදා වාසනාවන්
දැල්වූ පහක් දල්වා තියා...
සුරකුමරුවන් කොහෙදෝ ගියා..
ඔහු පෑ රැගුම් මතකේ තියේවි ..
ඔබගේ නමින් සුදු මල් පිපේවී...
(කඩවලගෙදර සමන් කුමාර )
Mawata gahana numbers na ban maranaknma❤❤❤❤❤❤❤❤
ඔබ දැල් වු ගීත නැමති පහන් සදා නොනිවී පවතිනු ඈත.ඔබට නිවන් සුව පතමී.
ඇති දේ ඇති සැටියෙන්ම ලොව දකින මිනිස්සු. ලද දේ සතුටින්විඳ වෙසෙන මිනිස්සු. හොද ම උදාහරණය ඔබ යි නිවන් සුව පතමි ඔඛ ට.
හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😍🤗
හරිම ලස්සනයි .අම්මා ගේ කටහඩ දුවටත් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.💗💗
2024 th අහනවා
❤❤🎉
No words coming out! only tears. Simply the best!
ඒ දරු සෙනෙහස . හරිම ආදරණීයයි . ඇහැට කඳුලක් ඉනුවා.
අපූරු හඬ,කොච්චර ඇහුවත් තවත් අහන්නට හිතෙන
කවුද මෙ ulike දාපු සක්කිලි. ලස්සනයි ගොඩක් ලස්සනයි. කනට අමුතු රසක්.😍😍😍😍😍
Un pitasakwalayo bn
අපි මේ සිංදු අහන වාරයක් පාසා පිං අත්වෙන්න ඕන ඔබතුමාට මතු අත් භවයක නිවන් සුව ලබාගැනීමට හැකිවේවා කලාකරුවාණෙනි
දැල්වු පහත් දැල්වි තිබේවා...!
සුන්වු පැතුම් කදුලින් මිදේවා....!
"හදවතට දැනුණ ගීතයක් ,, වාර ගනන මතක නැති තරමටම ඇහුව,,,....❤️
Hm
👍
සුභ ගමන් ඔබතුමාට !....
හරිම ලස්සනයි ආදරනියයි.අහන්න අහන්න ආසා හිතෙන ගිතයක්❤❤❤
අඩි මාත්‍රා මත් පෙති වගේ💓😍 10 පාර අහන්නේ😘
Apawenna kochara asuwath
නැතුව
එදා වගේම අදත් ඒ කටහඬට සුන්දර සිනාවට නිහතමානී මනුස්සකමට ගොඩාක් ආදරෙයි මම ගොඩාක් ආස කරන ගායකයෙක් ඔබතුමාට නිවන් සුවය ලැබේවා!!!
කනට මී පැණි වැටුනා හා සමානයි දෝණි ගොඩක් අපූරුයි ❤❤❤😍😍
❤😂🙏💣⚔️💯🔫💣🤣🤣🤣🤣🤣
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ළවන් හමුවී තිබේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන්රැල්ලකින් සංසිඳේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ළවන් හමුවී තිබේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානනී ඔබට නිවන්සුව 🙏
දැල් වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා...
ඒ හඩට ස්තුතියි
අපි හැම කෙනෙක්ම බෙහෙවින් කැමති කලාකරුවෙක්..🥺🥺🥺🥺ඔබ තුමන් අප සිත් තුල සදා අමරණීයයි...🥺🥺🥺🥺🥺🥺🥺.සංගීත ක්ශේත්‍රයේ තවත් වටිනා සම්පතක් අහිමි වීම ලොකු කනගාටුවක්....සමාදානයේ සැතපේවා කලාකරුවානනී !!!ජේසු පිහිටයි..🥺🥺
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි 😔_ ගෞතම බුදුරජාණන් වහන්සේ_
උත්පත්තිය ලබන්න ආදරණීය කලාකරුවාණෙනි! අප'තර!🙏🏼
කොච්චර අැහුවත් අැති වෙන්නෙත් නෑ.එතුමා නෑ කියලා හිත පිළිගන්නෙත් නෑ.සොඳුරු මිනිසාණෙනි,ඔබට සුබ ගමන්....!
මගේ හැමදාම උදේට අහන මන්තරේ..කොච්චර ඇහුවත් එපා නොවුනු.
දයාබර ෆාතිමා දුවේ, ඔයාට අල්ලයි දෙව් පිහිටයි!
තුණුරුවන් සරණයි රත්තරන් දුවෙ!