Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුනිල් එදිරිසිංහ මහත්තයා මගෙ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි 🙏අපිව කටහඬින් නිවනවට ගොඩක් පිං ඔබතුමාට🥺❤️අපේ පොඩිඋනුත් එකෙක් දෙන්නෙක් හරි මේවා ඇබ්බැහියක් කරගනි
අනිවාර්යයෙන් ..මම ආස මියුසික් තමා මේ.❤️
Math podiy eth aththatama asai oya kiwwa aththa❤❤
Aniwa❤❤
සඳකඩ පහණක කැටයම් ඔපලාපාවෙන දේදුනු ලැඟුම් ගනීකැලතුනු රසයක පැන ආ බුබුලක්අකුරු වැලක් දෙහදක ලියවීයුගයෙන් යුගයට නොමියෙන දහමකදිවියක පදනම මතුවෙද්දීනොපෙනෙන ඈතක ඈ ගෙන යනවාසියුමැලි කැකුළක් මැලවෙද්දීදහසක් පෙති මත රහසක් කොඳුරාතුඩින් තුඩට ගෙනයන බිංදුගව්වක් ඉහලට ගොනුකොට රඳවාපොපියන දෙතොලක් එහි කැන්දුඅහසක් ගුගුරා කලුවක් වපුරාඒ හා මුසුවුණු වැහි බිංඳුඈ ගෙන යද්දී නටඹුන් අතරේකතවකෙක් ඈ වෙත හද රැන්දුහදවිල ඉපදුණු කැකුලක් නොකලකනටුවෙන් ගලවා දුරක යවාමිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්සත්සමුදුරකට මුසුවගියාඔබට උරුම වූ රිදුනු තැවුණු හදඑක්ටැම් මැදුරක කවුළු අරාරුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
❤
❤❤
❤❤❤
වොලී නානයක්කාර , ජීවිත කාලයටම ලිව්වේ එක සිංදුවයි. එය අමරණීය නිර්මාණයක් බවට පත් වුනා.
ඔවි.....එදා වගෙම අදත්
The best comment
Me සින්දුවේ තේරුම කියන්න පුළුවන් ද
🎉😢😢😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉😮😮😮😮😅😅😅😅😅😅😅😅
අනේ ආයෙමත් මේ වගේ ලස්සන හරවත් හිත් නිවන සිංදු ලංකාවේ නිර්මාණය වෙනවා නම්...🥺🥺 තනියම භාවනාවක්...✨️✨️ අයේමත් මේ වගේ ගීත නිර්මාණය වේවා 🥺🙏❤️
ආය බිහි වෙන්නේ නෑ,මේ ඇති,හිත හදාන මේ ගිත අහමු අපි ❤❤
Obage patuma etuwawa
😊
අද සමහර ගීත ස්ටූඩියෝ එකේ රෙකෝර්ඩ් කරත් මේ Pitch Stabality එක නෑ... කට හඩ මෙච්චර සීරුවට මෙහෙයවන්නේ කොහොමද... 🥺 ආයු බොහෝ වේවා!!! ඔබ තුමාට
Ekagai
මෙම අති විශිෂ්ඨ, භාවමය ගුණයෙන් අනූන වූ නිර්මාණය සදාකාලිකයි....අමරණීයයි...මරණ මංචකයෙහි සිටින විටදී වූවද අසා සිට යහපත් චුති සිතක් ඇති කොට ඉන් ඉක්බිති වෙනත් හොඳ බවයකට රැගෙන යා හැකි ගීතයයි මේ.....❤❤❤
ඔබතුමා එක්ක මමත් එකගයි..
ඔබතුමාට වැරදිලා!.... මේභවයෙන් චුතවනවිට කුසලාරම්මණයක සිත පිහිටුවා ගැනීමට නොහැකි කිසිවෙකුට සුගතියකට යා නොහැක...සංගීතය රස විඳිඳීමේදී හිතේ ඇතිවන්නේ පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් විචිකිච්චා නීවරණය හැර අනිත් හතරම සිතේ පහලවිය හැකියි. ඒ සියල්ල අකුසල පාක්ෂිකයි. අකුසල ආරම්මණයක් චුති සිතට අරමුණු වුවහොත් උත්පත්තිය සතර අපායෙන් තැනකයි...
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා....❤
මටම හිතාගන්න බෑ ඇයි මේ සින්දුව අහද්දී මට නොදැනිම කදුලු වැටෙන්නේ කියලා අතිවිශිෂ්ට නිර්මාණයක්.❤අද තියෙන එක සින්දුවකටවත් මේ feeling එක දෙන්න බෑ❤❤ 🥺🥺
මේ සිංදුව මේ තරම් ලස්සනට කාටවත් කියන්න බෑ.....
Owe
ම්ම්...🤔🤔🤔🙄🙄
ඒ කටහඬ කවුරු කිව්වත් ගන්න බෑ🥺❤️💯
සුදු ඇතෙක් වාඩිවෙලා ඉන්න්වා වගේ ඔබ තුමා මට පේන්නේ❤❤ අපේ ආයුෂ අරගෙන ඉන්න ඕනෙ
ඇත්තටම ඔබ තුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ , මේ තරම් ලස්සනට සජීවීව කටහඬ හසුරුවන්නෙ කොහොමද කියලා හිතෙනවා සර් ,,,, ඇත්තටම ඔබතුමාගේ සජීවී ගායනයක් දැකලා අත්විදලා නෑ ජීවිතේ තවමත් මේ සිංදු ව රසවිදින වෙලාවෙත් මගේ ඇගේ හිරිගඩු පිපිලා තියෙන්නේ ,,,,,,, ඒ තරම්ම ඇගට මසට වුණත් කාවදිනව ඒ ගීත ,,,,,,
ඒ කාලේ හදපු සිංදු ඔක්කොම මේ වගේ හරිම ලස්සනයි. හරිම අර්ථවත්. අපේ අම්මලා තාත්තලා හරිම වාසනවන්තයි. ඒ මිනිස්සුන්ගෙ හැසිරීමත් දැන් මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස්. එහෙම මිනිස්සු හිටපු අන්තිම පරම්පරාව අපේ අම්මා, තාත්තලගෙ පරම්පරාව. අපිත් ටිකක් හරි වාසනාවන්තයි එහෙම දෙමව්පියො ලබන්න ❤
අපේ දෙමව්පියන්. අපිට. දූන්. ඒ. සරළ. ජීවිතය සුන්දරයි. හරීම. ලස්සනයී
oya hari. ee witharak newe aluth parammarawe den thiyena kisi therumak nathui, arthayak nathi gobba sindu wenuwata me wage sindu ahanna asa karana tharuna apith harima wasanawanthai❤
ඉතා විශිෂ්ට ගායකයෙක් සහ ගායනයක්... ඔබ තුමාට නිරෝගී සුවය පතනව
🥲♥️ ලංකාවේ අපේ සාහිත්‍ය අපේ ළමයිට විදින්න ඉගැන්නුවනම් ලංකාවේ මිනිස්සුට මෙතරම් විදවන්න වෙන්නෑ🥲🌺🙏♥️
රසවින්දනය කටපාඩම් කරලා විභාග වලට ලියන වාතාවරණයක් යටතේ විය හැක්කක් නම් නොවේ
ගොඩක් පින් ඔබතුමාගේ සිංදු අහල ඇස්වලට කඳුළු වැටෙනවාතෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අධි මාත්‍ර
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පූරුවේ කරපු පින් වලට නිර්මාණය වන ගීත ඕවා... ගී පද රචකයා, තනු නිර්මාණ කරු, ගායකයා යන තුන්දෙනාම පූරුවේ ලොකු පිනක් කරන්න ඇති මෙච්චර ලස්සන සින්දු හදන්න... ඒක හිතාගන්න බැරි තරම් ලොකු පිනක්...
වොලී නානායක්කාර ලිව්වේ එක ගීතයයි. එය ඉහලින්ම ජනප්‍රිය උනා. එය මේ ගීතයයි.❤️✨
මගේ තාත්තගේ ආසම සින්දුව. එයා දැන් ජීවතුන් අතර නෑ. මේ සින්දුව එයා හරි ලස්සනට කියනවා. මේක ඇහෙන හැම වෙලාවකම මට මගේ තාත්තව මතක් වෙනවා.
මෙවන් උතුම් නිර්මාන අාය කවදා නිර්මානය වේවිද.එ් ගැන හිතනකොටත් හිතෙ අැති වෙන්නෙ මහ ශෝකයක්
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
දහසක් සවන් පෙති මත රහසින් කෙඳිරූ සර්වශ්‍රේෂ්ඨ සඳකඩපහණ ඔබ මැ යි ගාන්ධර්වයාණෙනි
මේ සින්දූ බාවනවක් කලා...අපේ පුතාත් හැමදාම නිදා ගද්දී දානවා මේවා මාරම ආඩම්බරයි මට
"ප්‍රේමය උතුම්,"..."පූජනීය ප්‍රේමය.".."ජීවිත පරිත්‍යාග යෙන් රැකගත් ප්‍රේමය". ....මේ ආදියෙන් කියවෙන දේ ඔබ දන්නවද ?......ඒ රාගයේ උමතු බවයි.... අම්මා තාත්තා කෙරෙහි, ආගමධහම කෙරෙහි ඇතිවන ප්‍රේමය ආදරය එසේ නොවේ....ඉන් ඔබට මේ වෙනස වටහාගත හැකිවනු ඇත....
its my uncle my mother's brother written this song. unfortunately he passed away in 2002.
මේවා සිංදු නෙවෙයී.......මොනවා කියලා කියන්නද තේරෙන්නේ නෑ......අමංදානන්දයට පත් වෙන...ඉන්න තැනත් අමතක වෙන .....ග්‍රහලෝක වටේම ගිහින් එනවා වගේ දැනෙන්නේ........
ලන්කාවෙ ඉන්න හොදම ගායකයා .... ඒ වගේම ලන්කාවෙ අබිමානය මෙවැනි කලාකරුවන්
ඔයා ගැන ආඩම්බරයි මල්ලී
මේ රටේ මෙතෙක් බිහි උනු හොඳම ගීතය මොකක්ද ඇහුවොත් මම කියන්නේ මේ ගීතය.
අහන්න පුලුවන් සිංදුනෙ මේව්.....❤ ඒකට දැන් කාලෙ සිංදු කිසිම තේරුමක් නැති විකාර සිංදු😢 පස්ස ගැනයි ලැම ගැනයි කැත ජරාව😢
අනේ මංදා ඇහෙනකොට හිතට සහනයක්. භාවනාවක් වගේ 💜️
මම කැමතිම ගායකයා අමරදේව මාස්ටර් හා සම ත්ත්වයේ තියන්න පුලුවම් රත්තරන් හඩක් හිමි අපේසුනිල් එදිරිසිංහ විශිමිත ගායකයා.
ගාණ්ධාර්වයාණනී. ඔබේ මධුර මනෝභාවය. නැවත. නැවතත්. අපේ. සිත්සතන්. නිවාලන්නේ. ඉඩෝරයට වෑටෙනා. පොද වැස්සක්. සේමයී. ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම. ජීවිත්. වේවා ! තුණුරුවන් සරණයි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි !❤
කෘතීම ලෝකයේ උපදින ස්වභාවික අදහසක් හදවත කම්පිත කරන්න සමත්. එය කල හැක්කේ අතිශයින්ම පෞද්ගලික අද්දැකීමක් මත ලියවෙන දේ මතමයි. ස්තුතියි...
❤❤❤❤ අනෙ මට නම් කියන්න වදන් නෑ ..පුදුම ලස්සන සින්දුවක් ....බුදුසරණය් මෙ සින්දුව ට සහය දුන් සැමට..❤
ගැඹුරු අර්ථයක් ඇති විෂිශ්ට නිර්මාණයක්❤
පිටතින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් දැක්වෙන ලස්සන ගිතයක්..මෙය සදාකාලයටම පොදුයි.....මිහිරි හඬින් ඇසිම තුලින්ම අර්ථය මැවෙනවා.... දායක වු කලාකරුවන් තිදෙනාටම මාගේ ප්‍රනාමය.
මෙවැනි ගීත ගයන්න මෙවැනිම අතිදක්ෂ වාදක මන්ඩලයක් ඉන්නත් ඕනි.පුදුම රහකට වාදනය කරනවා.මේ ගීතය මෙතරම් අපිට දැනෙන්නෙ මෙහි ගායනයට නොදෙවෙනි වාදනයෙහි ඇති මිහිර නිසා.මෙහි සංගීතය නිර්මාණය කල වික්ටර් රත්නායක මහත්මයා කෙතරම් නම් වෙහෙසක් වෙන්න ඇතිද මෙහි සංගීත නිර්මාණය සදහා..මෙයනම් ලංකාවේ බිහිවුන සුපිරිම ගීතයක් ....අනාගතේ මේ ගීතම හෝ සජීවීව මේ රහටම අසන්නට වාසනාවක් තියේවිද මංදා.මෙවැනි ගායනයක්.මෙවැනි සංගීත නිර්මාණ.මෙවැනි වූ වාදක මන්ඩලයක්....❤
මේ ගීතය සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ ගීතයක්.මේ ගීතය ලිව්වෙ වොලී නානායක්කාර.මේ චිතපටයේ ආයතනයක බලවත් නිලධාරියෙක් බලයෙන් අඩු නිලධාරියෙක්ගේ ආදරවන්තියක් දිනාගන්න උත්සාහ කරනවා.පස්සෙ ඒ ආදරේ දිනාගන්නවා.මේ ආදරය අහිමි කරගන්න තරුණයා චිත්‍රපටයේ ගයන ගීය තමයි 'සඳකඩ පහණ'.මේකෙ තියෙන්නෙ සමස්ත් වියෝවක් සහ නැවත බලාපොරොත්තුවක් පිළිබඳ සංකේත."සඳකඩ පහණක කැටයම් ඔපලාපාවෙන දේදුනු ලැගුම් ගනී"සඳකඩ පහන කියන්නෙ කැටයමක් ඒක ඔපවත් වෙනවා දේදුණු එළියෙන්."කැලතුණු රසයක පැන ආ බුබුලක්අකුරු වැලක් දෙහදක ලියවී"ඒ කියන්නෙ ආදරයක් පටන් ගන්න තැනක්."යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දි"ජීවිතයක් ප්‍රේමයක් ආරම්භ කලා විතරයි."නොපෙනෙන ඈතක ඈ ගෙන යනව සියුමැලි කැකුලක් මැලවෙද්දි"මේකෙ සියුමැලි කැකුලක් කියන්නෙ හිතේ තියෙන ආදරය.ඊටපස්සෙ පරිසරයෙන් පෙන්නනවා තම ආදරය දිනාගත නොහැකිව වෙනකෙක් උදුරාගැනීම නිසා ඇතුවන ශෝකය."දහසක් පෙතිමත රහසක් කොඳුරාතුඩින් තුඩට ගෙනයන බිංදු"මීමැස්සො,බඹරු ඇවිල්ලා මල්වල රොන් අරගෙන යනව වගේ ආදර වන්තයො ඇවිත් ආදරවන්තියන්ගෙ ආදරය දිනාගන්නව."ගව්වක් ඉහළට ගොනුකොට රඳවා පොපියෙන දෙතොලක් එහි කැන්දූ"මේ රස උරන්න දෙතොලක් ලැස්ති උනා විතරයි."අහසක් ගුගුරා කලුවක් වපුරා ඒහා මුසූණු වැහි බිංදු"අර සුන්දරත්වය නැතිවෙලා අකුණු ගහලා මහා වරුසාවක් කඩා වැටෙනව."ඈ ගෙන යද්දි නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ"තමන් ආදර ලෝකෙ පටන් ගන්නකොටම වෙන කෙනෙක් ඇගේ හදවත දිනා ගන්න උත්සාහ කරනව."හදවිල ඉපදුණු කැකුලක් නොකලකනටුවෙන් ගලවා දුරක යවා"හදවතේ උපන් ආදරේ කැකුල මල් පෙති තලන්නැතුව නටුවෙන්ම ගැලෙව්වා."මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්සත්සමුදුරකට මුසුවගියා"මහපොලොවට කඳුලන් වැටුනා මේ නොලැබීම හේතුකොටගෙන."ඔබට උරුම වූ රිදුනු තැවුණු හදඑක්ටැම් මැදුරක කවුළු අරා"ජීවිතේ නැමැති එක්ටැම් ගේ ආයෙ ප්‍රේම කරන විදිහට හදවත තනිකලා."රුවන් විමානෙට පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා"නමුත් මෙයාට ආයෙ තරුණිය එයි කියලා බලාපොරොත්තුවක් තියනව.ඒ එනකන් බලන් ඉන්නවා.- දම්මික බණ්ඩාර මහතාගේ විචාරයක් ඇසුරින්.
Thank you
Mn hithuwe ganikawakat upadina gahanulamek gana kiyana ekak kiyala
මායාවක් මේ හඩ No wrds💯🤞🏻 ❤ Wht a meaningful lyrics ♥️ Brilliant Combination 🌼❤
දැන් තියන වෙස සින්දු වගේද මේ වගේ සින්දූ බාවනාවක් වගේ...🥺🖤
ඇත්තටම ඔව්...දැන් තියෙන කුණු හරප සිංදු අහන්නවත් පුලිවන් යැ...😢අපේ පරණ ගායකයන්ගෙ ලස්සන සිංදු දැන් කාලෙ ඉන්න හැත්තා කාලා දාලා😢
Sirawatama bn❤
භාවනාවක් කළා වගේ.. ❤🙏
ලොවේ සැම දේ සැමදා නෑ රැඳුනේස්වභා ධහමින්කරන සමබරනෑ අප නෑ අඳුනන්නේනපුරු වූ කල සිතරුදුරු ව්‍යසන සැකසෙන්නේසොබා ධහමින්කරන සමබරනෑ අප නෑ අඳුනන්නේ.....තිබුනත් නූතනයදියුණුව ඉහලටනපුරු වූ කල සිතේඇතිවන විපරියාසයනොහඳූනනා කලකලහැකි කිසිවක්ඉතුරුව නෑ ඇත්තේසොබා ධහමින්කරන සමබරනෑ අප නෑ අඳුනන්නේ...ජීවක.....
මේක තමා ලංකාවේ එදා මෙදා තුර බිහිවූ සංකේත වැඩිම සිංදුව..
දුංකොල සුරුට්ටුවක් එක්ක කෝපි එකක් හුලං හමන ජනේලයක් ලග තරු එලියේ එලිය බලන ගමන් මේ සින්දුව අහන්න ලැබීම පෙර පූරුවෙ කරපු පිනක් ගෙවනවා කියල දැනෙන්නෙ
කියන්න වදන් නැ එ් තරම් ම රසවත් හරවත් විරහව වේදනාව සියුම් ලෙස ස්පර්ස වන ගිතයක් අගෙයි අාඩම්බරයි
ඔබතුමාට චිරාත් කල් ජීවය ලබන්නට ශක්තිය , ධෛර්යය , වාසනාව ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා අග්‍රගණ්‍ය මාණික්‍යක් . ❤️🙏
ඔ ය කටහඩ අමරණීයයි.
අමරණීය කට හඩක් හරිම ලස්සනයි භාවනාවකට සිත තැන්පත් වෙනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤ ඔබතුමාට
රිදෙන හදවත නිවාලන්නට ඔබේ ගීඇසුවා..........නමුදු හිතවත ඒ තුලම මා අතරමං වූවා.........❤
මේක තමා සුපිරි කලාව එදා මෙදා තුර...
ඇ මටනම් මේක අහද්දි වෙනම ලොකෙකට යනවා.මම සුනිල් එදිරිසිංහ සර් songs වලට ඇත්තටම පණ වගේ ආදරෙයි..❤❤😗🙂🙂
ගොඩක් පින් ඔබ තුමාට මේ ගා ය නා වලට
සරලවම,භාවනාවක් ❤
මේ සින්දු වල අර්ත රසය , වාදන රසය , ගායනය සියල්ල gab වෙලා තියනවා 👍👍👍👍🙏
මනස සුවපත් කරන ඖෂධ කීවෝත් මා නිවැරදී
❤ ආසයි එ වචන වලට . කටහඩත් එක්ක ගැලපීම අගෙයි 😊 2:11
ඉපදුනු දවසෙ ඉදන් තාම අහනවා ❤
ඔබ තුමා ඉදිරියේ ඔබ තුමාගේම හඩින් සජිවිව මං අහල තියෙනවා එක ගැන වචන වලින් විග්රහ කරන්න බැ මේ ගීතය
අම්මෝ ඉවර කරන ලස්සන 🥺❤❤❤
මෙ ගීතයෙ තේරුම දන්න අය ගොඩක් අඩුයි
දැන් තියෙන කසිකබල් සන්දු වලට වඩා මේ සින්දු කොච්චර වටිනවද.
සිංදුව තියෙන රස වගේම අර්ථය අපි හිතනවවට එහා ගිය අර්ථයක්
පුදුම තනිකමක්.... දරාගන්න අමාරුම තැනක මේ සින්දුව අහනවා😔
හරිම ලස්සනයි ,❤❤❤
භාවනාවක් සර්❤🙏
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ අහනකොට ❤
නව පරපුර ප්‍රිය නොකරන සහිත්‍ය පිරි ගිත,,පුඩුම ලස්සනයි
Sanka.... anagathayata sunilwan balaporoththuwak......budusaranai...devi pihitai....
පොපියන හදවත ඉන්න ඕන නැහැ එහෙම නියමයක් නැහැ. වෙනෙකෙකු වෙත යන්න ඕන තරම් අවසර තියනවා. සුභ මංගලම් ජය මංගලම්.
හිතත් හරි පුදුමයිකාලයෙන් කාලයට මවනාරූ සිත්තම් හරි පුදුමයි....තාම විමසන්නේ ඒ සිත ගැනයිකාලයෙන් කාලයට හිතේඇතිවෙනා කැමති අකමැති දේහරි පුදුමයි...තවම නෑ ඒ සිතුවිලි ගැන වැටහුනේ....සදාකාලික කිසිත් නොමැතිබවජීවිතේ බොහෝ කල් ඉක්ම ගිය පසුවයි දැනුනේ...ඔබද එහි නැත එකලට...මාද එහි නැත එකලට...හිතත් හරි පුදුමයි....
කලාකරුවා සදා අමරනීයයි..
ඇත්තටම කනට පුදුම සහනයක් ......❤❤❤❤❤❤❤මේ ගීත ඔබ තුමාගේ .දීර්ඝ ආයුශ වේවා.......
මේ ගීතයේ සරල විග්‍රහයක් කරන්න පුළුවන්ද
තම පෙම්වතිය වෙන කෙනෙක් කසාද බඳින දවසෙ දුකට ගයන ගීයක්
විශිෂ්ට ගේය පද රචකයන්ගේ විශිෂ්ටත්වයේ උපරිම තැන පෙන්වන ගීයක්....
සත්තකින්ම❤
පද රචකයා ලියපු එකම ගිිතය මෙි....
අමරණීය ගීත🥺❤️
මේ සිංදුවල මාරම තේරුමක් තියෙනවා
අමරණීය ගීතයක්.....❤❤❤❤
ඇත්තටම දැන් කාලෙ ගැන පට්ට දුකයි.. මේවාගේ නිර්මාණ ආයෙ බිහිවෙන්නෙ නෑ 🥺
අනේ භාවනාවක්..🥺
ඒ හඬ❤❤❤
What a meaningful song.Mr. Sunil Editisinghe one of the treasurers of the nation.Happy if next generation understands the value of these treasures.
අමරණීය හඩ සදකල් වැජඹෙන ගීත ❤❤❤❤❤
Goosebumps ❤
😢 ජාතික සිංදු මේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰❤️❤️❤️
What a beautiful voice.SON AND DAUGHTER...VOICES ATE EXCELKENT...TKS.
therumak hariyatama notherunath e sinduwata mama marama asai 😌❤️
ඔය සින්දුව අහද්දී ඇත්ත ටමඇඩෙනවා
හරිම රහයි සිංදුව .මට ඔන විදියට පෙරලගත්තා! හරිම සුන්දරයි.
භාවනාවකටත් ඒහාට ගියා. නිවන් සුවය වගේ.
සිංඳු නෙවෙයි බෙහෙත් යකොව්💛🥺
ඇයි ඔබතුමා අලුත් සින්දුවක් අපිට දෙන් නැත්තේ
අපිත් පිංකරා මෙ වාගෙ සිංදු අහන්න ❤
Mata nam epa wenne ma ne puduma ලස්සන සින්දුවක් mw sinduwa t.s obata ..deergausha piyathumani..❤❤❤
ආදරණීය සුණිලයානනි ඔබ බොහෝ කල් වැජබැව
නොපෙනෙන ඈතට ඈ ගෙනියද්දි.....❤❤❤❤
Me sinduwa mama asama sindu 10 athare thiyenawa.Etharam patta sinduwak meka.
සාදූ සාදු සාදූ
❤❤❤❤ ඔබේ නුවන් පහනින් යලි එළිය😅ලැබේවා.යලිත් මේ දෙරණේ ඉපදේවා.
කොච්චර ලස්සනද❤️
❤️❤️ විශිෂ්ඨයි සර්
Live performance❤ master piece❤ kiynne mewata
Masterpiece 😍❤️
එ හඬ ❤
සුනිල් එදිරිසිංහ මහත්තයා මගෙ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි 🙏
අපිව කටහඬින් නිවනවට ගොඩක් පිං ඔබතුමාට🥺❤️
අපේ පොඩිඋනුත් එකෙක් දෙන්නෙක් හරි මේවා ඇබ්බැහියක් කරගනි
අනිවාර්යයෙන් ..මම ආස මියුසික් තමා මේ.❤️
Math podiy eth aththatama asai oya kiwwa aththa❤❤
Aniwa❤❤
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු
හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
❤
❤❤
❤❤❤
❤
❤❤❤
වොලී නානයක්කාර , ජීවිත කාලයටම ලිව්වේ එක සිංදුවයි. එය අමරණීය නිර්මාණයක් බවට පත් වුනා.
ඔවි.....එදා වගෙම අදත්
The best comment
Me සින්දුවේ තේරුම කියන්න පුළුවන් ද
❤
🎉😢😢😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉😮😮😮😮😅😅😅😅😅😅😅😅
අනේ ආයෙමත් මේ වගේ ලස්සන හරවත් හිත් නිවන සිංදු ලංකාවේ නිර්මාණය වෙනවා නම්...🥺🥺 තනියම භාවනාවක්...✨️✨️ අයේමත් මේ වගේ ගීත නිර්මාණය වේවා 🥺🙏❤️
ආය බිහි වෙන්නේ නෑ,මේ ඇති,හිත හදාන මේ ගිත අහමු අපි ❤❤
Obage patuma etuwawa
😊
අද සමහර ගීත ස්ටූඩියෝ එකේ රෙකෝර්ඩ් කරත් මේ Pitch Stabality එක නෑ... කට හඩ මෙච්චර සීරුවට මෙහෙයවන්නේ කොහොමද... 🥺 ආයු බොහෝ වේවා!!! ඔබ තුමාට
Ekagai
❤
මෙම අති විශිෂ්ඨ, භාවමය ගුණයෙන් අනූන වූ නිර්මාණය සදාකාලිකයි....අමරණීයයි...මරණ මංචකයෙහි සිටින විටදී වූවද අසා සිට යහපත් චුති සිතක් ඇති කොට ඉන් ඉක්බිති වෙනත් හොඳ බවයකට රැගෙන යා හැකි ගීතයයි මේ.....❤❤❤
ඔබතුමා එක්ක මමත් එකගයි..
ඔබතුමාට වැරදිලා!.... මේභවයෙන් චුතවනවිට කුසලාරම්මණයක සිත පිහිටුවා ගැනීමට නොහැකි කිසිවෙකුට සුගතියකට යා නොහැක...සංගීතය රස විඳිඳීමේදී හිතේ ඇතිවන්නේ පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් විචිකිච්චා නීවරණය හැර අනිත් හතරම සිතේ පහලවිය හැකියි. ඒ සියල්ල අකුසල පාක්ෂිකයි. අකුසල ආරම්මණයක් චුති සිතට අරමුණු වුවහොත් උත්පත්තිය සතර අපායෙන් තැනකයි...
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා....❤
මටම හිතාගන්න බෑ ඇයි මේ සින්දුව අහද්දී මට නොදැනිම කදුලු වැටෙන්නේ කියලා අතිවිශිෂ්ට නිර්මාණයක්.❤
අද තියෙන එක සින්දුවකටවත් මේ feeling එක දෙන්න බෑ❤❤ 🥺🥺
මේ සිංදුව මේ තරම් ලස්සනට කාටවත් කියන්න බෑ.....
Owe
ම්ම්...🤔🤔🤔🙄🙄
ඒ කටහඬ කවුරු කිව්වත් ගන්න බෑ🥺❤️💯
සුදු ඇතෙක් වාඩිවෙලා ඉන්න්වා වගේ ඔබ තුමා මට පේන්නේ❤❤ අපේ ආයුෂ අරගෙන ඉන්න ඕනෙ
ඇත්තටම ඔබ තුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ , මේ තරම් ලස්සනට සජීවීව කටහඬ හසුරුවන්නෙ කොහොමද කියලා හිතෙනවා සර් ,,,, ඇත්තටම ඔබතුමාගේ සජීවී ගායනයක් දැකලා අත්විදලා නෑ ජීවිතේ තවමත් මේ සිංදු ව රසවිදින වෙලාවෙත් මගේ ඇගේ හිරිගඩු පිපිලා තියෙන්නේ ,,,,,,, ඒ තරම්ම ඇගට මසට වුණත් කාවදිනව ඒ ගීත ,,,,,,
ඒ කාලේ හදපු සිංදු ඔක්කොම මේ වගේ හරිම ලස්සනයි. හරිම අර්ථවත්. අපේ අම්මලා තාත්තලා හරිම වාසනවන්තයි. ඒ මිනිස්සුන්ගෙ හැසිරීමත් දැන් මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස්. එහෙම මිනිස්සු හිටපු අන්තිම පරම්පරාව අපේ අම්මා, තාත්තලගෙ පරම්පරාව. අපිත් ටිකක් හරි වාසනාවන්තයි එහෙම දෙමව්පියො ලබන්න ❤
අපේ දෙමව්පියන්. අපිට. දූන්. ඒ. සරළ. ජීවිතය සුන්දරයි. හරීම. ලස්සනයී
oya hari. ee witharak newe aluth parammarawe den thiyena kisi therumak nathui, arthayak nathi gobba sindu wenuwata me wage sindu ahanna asa karana tharuna apith harima wasanawanthai❤
ඉතා විශිෂ්ට ගායකයෙක් සහ ගායනයක්... ඔබ තුමාට නිරෝගී සුවය පතනව
🥲♥️ ලංකාවේ අපේ සාහිත්‍ය අපේ ළමයිට විදින්න ඉගැන්නුවනම්
ලංකාවේ මිනිස්සුට මෙතරම් විදවන්න වෙන්නෑ🥲🌺🙏♥️
රසවින්දනය කටපාඩම් කරලා විභාග වලට ලියන වාතාවරණයක් යටතේ විය හැක්කක් නම් නොවේ
ගොඩක් පින් ඔබතුමාගේ සිංදු අහල ඇස්වලට කඳුළු වැටෙනවාතෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අධි මාත්‍ර
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පූරුවේ කරපු පින් වලට නිර්මාණය වන ගීත ඕවා... ගී පද රචකයා, තනු නිර්මාණ කරු, ගායකයා යන තුන්දෙනාම පූරුවේ ලොකු පිනක් කරන්න ඇති මෙච්චර ලස්සන සින්දු හදන්න... ඒක හිතාගන්න බැරි තරම් ලොකු පිනක්...
වොලී නානායක්කාර ලිව්වේ එක ගීතයයි. එය ඉහලින්ම ජනප්‍රිය උනා. එය මේ ගීතයයි.❤️✨
මගේ තාත්තගේ ආසම සින්දුව. එයා දැන් ජීවතුන් අතර නෑ. මේ සින්දුව එයා හරි ලස්සනට කියනවා. මේක ඇහෙන හැම වෙලාවකම මට මගේ තාත්තව මතක් වෙනවා.
මෙවන් උතුම් නිර්මාන අාය කවදා නිර්මානය වේවිද.එ් ගැන හිතනකොටත් හිතෙ අැති වෙන්නෙ මහ ශෝකයක්
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
දහසක් සවන් පෙති මත රහසින් කෙඳිරූ සර්වශ්‍රේෂ්ඨ සඳකඩපහණ ඔබ මැ යි ගාන්ධර්වයාණෙනි
මේ සින්දූ බාවනවක් කලා...අපේ පුතාත් හැමදාම නිදා ගද්දී දානවා මේවා මාරම ආඩම්බරයි මට
21:46 දැන් වෙලාව..ඇදේ ඉන්නේ..තාම අවුරුදු 15යි..අහන ගමන්..නිර්මාණ නෙමෙයි..හැගීම්🥺💗
"ප්‍රේමය උතුම්,"..."පූජනීය ප්‍රේමය.".."ජීවිත පරිත්‍යාග යෙන් රැකගත් ප්‍රේමය". ....මේ ආදියෙන් කියවෙන දේ ඔබ දන්නවද ?......ඒ රාගයේ උමතු බවයි.... අම්මා තාත්තා කෙරෙහි, ආගමධහම කෙරෙහි ඇතිවන ප්‍රේමය ආදරය එසේ නොවේ....ඉන් ඔබට මේ වෙනස වටහාගත හැකිවනු ඇත....
its my uncle my mother's brother written this song. unfortunately he passed away in 2002.
මේවා සිංදු නෙවෙයී.......මොනවා කියලා කියන්නද තේරෙන්නේ නෑ......අමංදානන්දයට පත් වෙන...ඉන්න තැනත් අමතක වෙන .....ග්‍රහලෝක වටේම ගිහින් එනවා වගේ දැනෙන්නේ........
ලන්කාවෙ ඉන්න හොදම ගායකයා .... ඒ වගේම ලන්කාවෙ අබිමානය මෙවැනි කලාකරුවන්
ඔයා ගැන ආඩම්බරයි මල්ලී
මේ රටේ මෙතෙක් බිහි උනු හොඳම ගීතය මොකක්ද ඇහුවොත් මම කියන්නේ මේ ගීතය.
අහන්න පුලුවන් සිංදුනෙ මේව්.....❤ ඒකට දැන් කාලෙ සිංදු කිසිම තේරුමක් නැති විකාර සිංදු😢 පස්ස ගැනයි ලැම ගැනයි කැත ජරාව😢
අනේ මංදා ඇහෙනකොට හිතට සහනයක්. භාවනාවක් වගේ 💜️
මම කැමතිම ගායකයා අමරදේව මාස්ටර් හා සම ත්ත්වයේ තියන්න පුලුවම් රත්තරන් හඩක් හිමි අපේ
සුනිල් එදිරිසිංහ විශිමිත ගායකයා.
ගාණ්ධාර්වයාණනී. ඔබේ මධුර මනෝභාවය. නැවත. නැවතත්. අපේ. සිත්සතන්. නිවාලන්නේ. ඉඩෝරයට වෑටෙනා. පොද වැස්සක්. සේමයී. ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම. ජීවිත්. වේවා ! තුණුරුවන් සරණයි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි !❤
කෘතීම ලෝකයේ උපදින ස්වභාවික අදහසක් හදවත කම්පිත කරන්න සමත්. එය කල හැක්කේ අතිශයින්ම පෞද්ගලික අද්දැකීමක් මත ලියවෙන දේ මතමයි. ස්තුතියි...
❤❤❤❤ අනෙ මට නම් කියන්න වදන් නෑ ..පුදුම ලස්සන සින්දුවක් ....බුදුසරණය් මෙ සින්දුව ට සහය දුන් සැමට..❤
ගැඹුරු අර්ථයක් ඇති විෂිශ්ට නිර්මාණයක්❤
පිටතින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් දැක්වෙන ලස්සන ගිතයක්..මෙය සදාකාලයටම පොදුයි.....මිහිරි හඬින් ඇසිම තුලින්ම අර්ථය මැවෙනවා.... දායක වු කලාකරුවන් තිදෙනාටම මාගේ ප්‍රනාමය.
මෙවැනි ගීත ගයන්න මෙවැනිම අතිදක්ෂ වාදක මන්ඩලයක් ඉන්නත් ඕනි.පුදුම රහකට වාදනය කරනවා.මේ ගීතය මෙතරම් අපිට දැනෙන්නෙ මෙහි ගායනයට නොදෙවෙනි වාදනයෙහි ඇති මිහිර නිසා.මෙහි සංගීතය නිර්මාණය කල වික්ටර් රත්නායක මහත්මයා කෙතරම් නම් වෙහෙසක් වෙන්න ඇතිද මෙහි සංගීත නිර්මාණය සදහා..මෙයනම් ලංකාවේ බිහිවුන සුපිරිම ගීතයක් ....අනාගතේ මේ ගීතම හෝ සජීවීව මේ රහටම අසන්නට වාසනාවක් තියේවිද මංදා.මෙවැනි ගායනයක්.මෙවැනි සංගීත නිර්මාණ.මෙවැනි වූ වාදක මන්ඩලයක්....❤
මේ ගීතය සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ ගීතයක්.මේ ගීතය ලිව්වෙ වොලී නානායක්කාර.
මේ චිතපටයේ ආයතනයක බලවත් නිලධාරියෙක් බලයෙන් අඩු නිලධාරියෙක්ගේ ආදරවන්තියක් දිනාගන්න උත්සාහ කරනවා.පස්සෙ ඒ ආදරේ දිනාගන්නවා.මේ ආදරය අහිමි කරගන්න තරුණයා චිත්‍රපටයේ ගයන ගීය තමයි 'සඳකඩ පහණ'.
මේකෙ තියෙන්නෙ සමස්ත් වියෝවක් සහ නැවත බලාපොරොත්තුවක් පිළිබඳ සංකේත.
"සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී"
සඳකඩ පහන කියන්නෙ කැටයමක් ඒක ඔපවත් වෙනවා දේදුණු එළියෙන්.
"කැලතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී"
ඒ කියන්නෙ ආදරයක් පටන් ගන්න තැනක්.
"යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දි"
ජීවිතයක් ප්‍රේමයක් ආරම්භ කලා විතරයි.
"නොපෙනෙන ඈතක ඈ ගෙන යනව සියුමැලි කැකුලක් මැලවෙද්දි"
මේකෙ සියුමැලි කැකුලක් කියන්නෙ හිතේ තියෙන ආදරය.
ඊටපස්සෙ පරිසරයෙන් පෙන්නනවා තම ආදරය දිනාගත නොහැකිව වෙනකෙක් උදුරාගැනීම නිසා ඇතුවන ශෝකය.
"දහසක් පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු"
මීමැස්සො,බඹරු ඇවිල්ලා මල්වල රොන් අරගෙන යනව වගේ ආදර වන්තයො ඇවිත් ආදරවන්තියන්ගෙ ආදරය දිනාගන්නව.
"ගව්වක් ඉහළට ගොනුකොට රඳවා පොපියෙන දෙතොලක් එහි කැන්දූ"
මේ රස උරන්න දෙතොලක් ලැස්ති උනා විතරයි.
"අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒහා මුසූණු වැහි බිංදු"
අර සුන්දරත්වය නැතිවෙලා අකුණු ගහලා මහා වරුසාවක් කඩා වැටෙනව.
"ඈ ගෙන යද්දි නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ"
තමන් ආදර ලෝකෙ පටන් ගන්නකොටම වෙන කෙනෙක් ඇගේ හදවත දිනා ගන්න උත්සාහ කරනව.
"හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා"
හදවතේ උපන් ආදරේ කැකුල මල් පෙති තලන්නැතුව නටුවෙන්ම ගැලෙව්වා.
"මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා"
මහපොලොවට කඳුලන් වැටුනා මේ නොලැබීම හේතුකොටගෙන.
"ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා"
ජීවිතේ නැමැති එක්ටැම් ගේ ආයෙ ප්‍රේම කරන විදිහට හදවත තනිකලා.
"රුවන් විමානෙට පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා"
නමුත් මෙයාට ආයෙ තරුණිය එයි කියලා බලාපොරොත්තුවක් තියනව.ඒ එනකන් බලන් ඉන්නවා.
- දම්මික බණ්ඩාර මහතාගේ විචාරයක් ඇසුරින්.
Thank you
Mn hithuwe ganikawakat upadina gahanulamek gana kiyana ekak kiyala
මායාවක් මේ හඩ No wrds💯🤞🏻 ❤
Wht a meaningful lyrics ♥️
Brilliant Combination 🌼❤
දැන් තියන වෙස සින්දු වගේද මේ වගේ සින්දූ බාවනාවක් වගේ...🥺🖤
ඇත්තටම ඔව්...දැන් තියෙන කුණු හරප සිංදු අහන්නවත් පුලිවන් යැ...😢අපේ පරණ ගායකයන්ගෙ ලස්සන සිංදු දැන් කාලෙ ඉන්න හැත්තා කාලා දාලා😢
❤❤❤
Sirawatama bn❤
භාවනාවක් කළා වගේ.. ❤🙏
ලොවේ සැම දේ
සැමදා නෑ රැඳුනේ
ස්වභා ධහමින්
කරන සමබර
නෑ අප නෑ අඳුනන්නේ
නපුරු වූ කල සිත
රුදුරු ව්‍යසන සැකසෙන්නේ
සොබා ධහමින්
කරන සමබර
නෑ අප නෑ අඳුනන්නේ.....
තිබුනත් නූතනය
දියුණුව ඉහලට
නපුරු වූ කල සිතේ
ඇතිවන විපරියාසය
නොහඳූනනා කල
කලහැකි කිසිවක්
ඉතුරුව නෑ ඇත්තේ
සොබා ධහමින්
කරන සමබර
නෑ අප නෑ අඳුනන්නේ...
ජීවක.....
මේක තමා ලංකාවේ එදා මෙදා තුර බිහිවූ සංකේත වැඩිම සිංදුව..
දුංකොල සුරුට්ටුවක් එක්ක කෝපි එකක් හුලං හමන ජනේලයක් ලග තරු එලියේ එලිය බලන ගමන් මේ සින්දුව අහන්න ලැබීම පෙර පූරුවෙ කරපු පිනක් ගෙවනවා කියල දැනෙන්නෙ
කියන්න වදන් නැ එ් තරම් ම රසවත් හරවත් විරහව වේදනාව සියුම් ලෙස ස්පර්ස වන ගිතයක් අගෙයි අාඩම්බරයි
ඔබතුමාට චිරාත් කල් ජීවය ලබන්නට ශක්තිය , ධෛර්යය , වාසනාව ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා අග්‍රගණ්‍ය මාණික්‍යක් . ❤️🙏
ඔ ය කටහඩ අමරණීයයි.
අමරණීය කට හඩක් හරිම ලස්සනයි භාවනාවකට සිත තැන්පත් වෙනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤ ඔබතුමාට
රිදෙන හදවත නිවාලන්නට ඔබේ ගී
ඇසුවා..........
නමුදු හිතවත ඒ තුලම මා
අතරමං වූවා.........❤
මේක තමා සුපිරි කලාව එදා මෙදා තුර...
ඇ මටනම් මේක අහද්දි වෙනම ලොකෙකට යනවා.මම සුනිල් එදිරිසිංහ සර් songs වලට ඇත්තටම පණ වගේ ආදරෙයි..❤❤😗🙂🙂
ගොඩක් පින් ඔබ තුමාට මේ ගා ය නා වලට
සරලවම,
භාවනාවක් ❤
මේ සින්දු වල අර්ත රසය , වාදන රසය , ගායනය සියල්ල gab වෙලා තියනවා 👍👍👍👍🙏
මනස සුවපත් කරන ඖෂධ කීවෝත් මා නිවැරදී
❤ ආසයි එ වචන වලට . කටහඩත් එක්ක ගැලපීම අගෙයි 😊 2:11
ඉපදුනු දවසෙ ඉදන් තාම අහනවා ❤
ඔබ තුමා ඉදිරියේ ඔබ තුමාගේම හඩින් සජිවිව මං අහල තියෙනවා එක ගැන වචන වලින් විග්රහ කරන්න බැ මේ ගීතය
අම්මෝ ඉවර කරන ලස්සන 🥺❤❤❤
මෙ ගීතයෙ තේරුම දන්න අය ගොඩක් අඩුයි
දැන් තියෙන කසිකබල් සන්දු වලට වඩා මේ සින්දු කොච්චර වටිනවද.
සිංදුව තියෙන රස වගේම අර්ථය අපි හිතනවවට එහා ගිය අර්ථයක්
පුදුම තනිකමක්.... දරාගන්න අමාරුම තැනක මේ සින්දුව අහනවා😔
හරිම ලස්සනයි ,❤❤❤
භාවනාවක් සර්❤🙏
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ අහනකොට ❤
නව පරපුර ප්‍රිය නොකරන සහිත්‍ය පිරි ගිත,,පුඩුම ලස්සනයි
Sanka.... anagathayata sunilwan balaporoththuwak......budusaranai...devi pihitai....
පොපියන හදවත ඉන්න ඕන නැහැ එහෙම නියමයක් නැහැ. වෙනෙකෙකු වෙත යන්න ඕන තරම් අවසර තියනවා. සුභ මංගලම් ජය මංගලම්.
හිතත් හරි පුදුමයි
කාලයෙන් කාලයට මවනා
රූ සිත්තම් හරි පුදුමයි....
තාම විමසන්නේ ඒ සිත ගැනයි
කාලයෙන් කාලයට හිතේ
ඇතිවෙනා කැමති අකමැති දේ
හරි පුදුමයි...
තවම නෑ ඒ සිතුවිලි ගැන වැටහුනේ....
සදාකාලික කිසිත් නොමැතිබව
ජීවිතේ බොහෝ කල්
ඉක්ම ගිය පසුවයි දැනුනේ...
ඔබද එහි නැත එකලට...
මාද එහි නැත එකලට...
හිතත් හරි පුදුමයි....
කලාකරුවා සදා අමරනීයයි..
ඇත්තටම කනට පුදුම සහනයක් ......❤❤❤❤❤❤❤මේ ගීත ඔබ තුමාගේ .දීර්ඝ ආයුශ වේවා.......
මේ ගීතයේ සරල විග්‍රහයක් කරන්න පුළුවන්ද
තම පෙම්වතිය වෙන කෙනෙක් කසාද බඳින දවසෙ දුකට ගයන ගීයක්
විශිෂ්ට ගේය පද රචකයන්ගේ විශිෂ්ටත්වයේ උපරිම තැන පෙන්වන ගීයක්....
සත්තකින්ම❤
පද රචකයා ලියපු එකම ගිිතය මෙි....
අමරණීය ගීත🥺❤️
මේ සිංදුවල මාරම තේරුමක් තියෙනවා
අමරණීය ගීතයක්.....❤❤❤❤
ඇත්තටම දැන් කාලෙ ගැන පට්ට දුකයි.. මේවාගේ නිර්මාණ ආයෙ බිහිවෙන්නෙ නෑ 🥺
අනේ භාවනාවක්..🥺
ඒ හඬ❤❤❤
What a meaningful song.
Mr. Sunil Editisinghe one of the treasurers of the nation.
Happy if next generation understands the value of these treasures.
අමරණීය හඩ
සදකල් වැජඹෙන ගීත
❤❤❤❤❤
Goosebumps ❤
😢 ජාතික සිංදු මේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰❤️❤️❤️
What a beautiful voice.
SON AND DAUGHTER...VOICES ATE EXCELKENT...TKS.
therumak hariyatama notherunath e sinduwata mama marama asai 😌❤️
ඔය සින්දුව අහද්දී ඇත්ත ටම
ඇඩෙනවා