Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @shashiniishara3482
    @shashiniishara3482 Рік тому +959

    අතහැරීම්,ප්‍රතික්ෂේප වීම්,රැවටීම් හමුවේත් දුන් ප්‍රේමයට නිගා නොකර ප්‍රේමයේ නාමයෙන් පසෙකට වූවෝ සැබෑ ප්‍රේමයෙන්ම නිවුනෝය......❤️

    • @tharidratharidra3615
      @tharidratharidra3615 Рік тому +8

      🥺❤️😞

    • @shashikacharuka9091
      @shashikacharuka9091 Рік тому +6

      Ekenma😢😢😢❤❤❤❤

    • @pavithraerandi-xe8tc
      @pavithraerandi-xe8tc Рік тому +4

      අනිවාර්යයෙන්ම

    • @manushikavindya5820
      @manushikavindya5820 Рік тому +47

      හදවතේ අවංකව උපන් හැඟීමෙන් දයා සෙනෙහසින් ප්‍රේම කලා මිසක, බලෙන් උදුරාගත්තා නොවන කල්හි වෛර කරන්නේ හෝ කෙසේද.....මා විසින් කුසින් බිහි නොකළ දරුවා ඔහුයි ❤️ සැබෑ ප්‍රේමය මා මා තුළින්ම දකිමි....ඉතින් නික්මෙමි....නව ජීවිතයකට හදවතින්ම සුබ පතනවා විනා කිසිමාකාරයක වේදනාවක් හෝ දැන් නොමැත. හුදෙකලාව තුළ ඇති ලෙංගතුකම හා හාද වීමි....දැන් ගෙවෙන ජීවිතය හොදය...පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ ❤

    • @SurangaJayasingha-wi2dy
      @SurangaJayasingha-wi2dy Рік тому +3

      Is the best comment in best song ......

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 2 роки тому +960

    සාහිත්‍යයේ රහ දන්න එකා ගෙල වැලලා ගත්තේ නැත.. මේවගේ සිංදුවක් අහලා පෑරිච්ච හිත හදාගත්තා මිස..😌

  • @samadhijayasinghe6295
    @samadhijayasinghe6295 Рік тому +242

    හිමි නොවන සිත් යළි කිසිදිනෙක මුණ නොගැසේවා!😌..මෙ සින්දුව අහන වාරයක් පාසාම සිත ඇතුලෙන් මියදෙනවා...😥..

    • @samoshigunathilaka5819
      @samoshigunathilaka5819 Рік тому +2

      Ettamai... himi wenne neththam hamu noweema hondai🥺🥺🥺🥺 E wedanawa daragann godak amarui

    • @dushanprabath5659
      @dushanprabath5659 Рік тому

      😢

    • @sumithprasanga6647
      @sumithprasanga6647 11 місяців тому

      අනිවාර්යයෙන් මමත්😢

    • @ChamathRanathunga
      @ChamathRanathunga 9 місяців тому +1

      Eka ehema wenna nam me loke adare krna hamoma kagewath hith riddnne nathuwa duk denne nathuw inn oni.. eth eka wenwd aththm? Eka nowena thaak kal ehma ridnnna duk dena hamotma return eka enw...😢 api karapu thrmtm labenw

    • @TharinduSubasinghe
      @TharinduSubasinghe 8 місяців тому

      ඒක ඇත්ත😢

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 місяці тому +80

    2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇
    මේක අහද්දි මාව වෙනම ලෝකෙකට ගෙනියනව ශශිකා අක්කෙ ඔයාගෙ voiceඑකනම් හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥
    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

  • @ruvinisansala98
    @ruvinisansala98 3 роки тому +483

    අතාරින්නත් බැරි..අමතක කරන්නත් බැරි.හිමි වෙන්නෙත් නැති ප්‍රේමයක් අපි හැමෝගෙම ජීවිත වල තියනව ...ඒ හැගීම මහ දුකක්

  • @lakithdharmarathna1183
    @lakithdharmarathna1183 3 роки тому +214

    තව අවුරුදු විස්සකින් ඇහුවත් ඇස් පියාගෙන රසවිදින්න පුළුවන් ලස්සන සින්දුවක්

  • @Lahiru_S
    @Lahiru_S 2 роки тому +255

    𝗪𝗵𝗲𝗻 𝗦𝗵𝗮𝘀𝗵𝗶𝗸𝗮 𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 𝗠𝗶𝘀𝘀 𝗦𝗮𝗶𝗱,
    " කදුලු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රූපේ..
    දෝරේ ගලන තුරු කදුලු හලන්නම්
    ඔබ මට නොපෙනෙන සේ.. "
    𝗜 𝗙𝗲𝗹𝘁 𝗜𝘁. ❤

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 3 роки тому +239

    සසිකා තරමිි නිහත මානි ලස්සන හැකියාවක් තියෙන ගායිකාවක් තාම ලංකාවෙ බිහි වෙලා නැහ පුදුම කටහඩක් තියෙන්නෙ අැස් වහ කටවහ ගන්න එපා හරිම ලස්සනයි

  • @nethminidilan2461
    @nethminidilan2461 3 роки тому +481

    සංවර , හොදම ගායිකාව මම දැකපු ❤️❤️❤️

  • @manjithjanakantha
    @manjithjanakantha 3 роки тому +473

    ශෂිකා කියන්නෙම භාවනාවක් ❤

  • @nawodyadulmini652
    @nawodyadulmini652 3 роки тому +90

    අයිති වෙන් නැති හිත් මුන නොගැසෙන තරමට හොදයි....😔

  • @lahirusandaruwan821
    @lahirusandaruwan821 3 роки тому +357

    ❤️❤️❤️වැරදිච්ච අමිහිරි අතීතය ඇස් ඉස්සරහා පේනවා ෆිල්ම් එකක් වගේ😢😢😢😢😢😢

  • @lakshankumara8235
    @lakshankumara8235 11 місяців тому +110

    සිංදුව අහන ගමන් comment බලන්න අපු අය ❤❤

  • @tharumaduwanthi8053
    @tharumaduwanthi8053 2 роки тому +411

    ආදරයෙන් පීඩා විදින සියලූ හදවත් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏

  • @prageethdilshan1130
    @prageethdilshan1130 2 роки тому +368

    සම්මතය අසම්මතය අතර ගැටුමක් අසම්මතයයෙන් මිදිමට දරන වෑයමක් සාහිත්‍යයේ සුන්දර වරදක් වචනයකට වඩා හුදෙක් ගීය කෙතරම් තියුනුද ❤️❤️❤️
    ඒ හඬ නම් භාවනාවක් 🙏

    • @damidudilshan3547
      @damidudilshan3547 Рік тому +2

      අනිවාරෙන්

    • @DananjayaLiyanage-c6i
      @DananjayaLiyanage-c6i Рік тому

      කියූ නොකියූ හැම හැගුමකටම ඇත්තේ එක පිලිතුරයි...
      බකමූණෝ උබ දන්නෑ,
      උබේ වොයිස් එක නම් මාරයි....
      රූවාහ්____🙂💔🥀

  • @m-ichel
    @m-ichel Рік тому +77

    ඇඩෙනවා රත්තරන්...තාම ආදරෙයි මගෙ පනට පනටත් වඩා....මගෙ මැනික සතුටින් ඉන්න මගෙ රත්තරනේ....ඔයා හොදින් ඉන්න මගෙ දෙයියෝ😭😭😭😭😭

  • @anufernando5518
    @anufernando5518 3 роки тому +320

    ආදරේ වැඩියේනම දැනෙන්නේ කවදාවත් ලබාගන්න බැරි දේවලට.හිත හරිම පුදුමයි 😓..

  • @akalankasenanayake866
    @akalankasenanayake866 2 роки тому +92

    හිමිවෙන්නම පතාගෙන ආදරේ කරපු ඒ රූපේ අහිමිවෙන්නම ජීවිත කතාව ලියවෙනකොට දරාගෙන නිහඩ උනා.💔අද ඒ රූපේ කදුලු මැදින් ඇස් ඉස්සරහම මැවි මැවී බොදවෙලා යනවා🥺..කාලය හුගාක් ගෙවුනා උනත්, ඒ සුන්දර අතීතය දාලා අපිට යන්න උනත් ,අහිමිවීම නිහඩව දරාගන්න උනත් ,මේ හිතේ ඔයාට තියන ආදරේ එහෙමමයි🫀🫂..
    ඉතින් හදවතින්ම අහන්නේ
    "මගෙ රත්තරනේ ඔයා හොදින්ද...??🫂
    හිතේ මිහිදන් කරපු ඒ අදරේ නාමයෙන්..,
    "එක ආත්මයක හරි මගේ වෙලා...මගේ ඇස් මානයේම ඉන්න එන්න.."🙏❤🐰👰🏻‍

  • @prabathmoragepitiya317
    @prabathmoragepitiya317 3 роки тому +74

    පුදුමාකාර අලංකාරයක්,,,,,එක වතාවක් අපෙ ජීවිත වලට එනවා එකම එක වතාවක් විතරක් හම්බුවෙන බැඳීමක්,,,,,,අපිට හිමිවුණත් නැතැත් ඒ බැඳීම් හරිම ලස්සනයි......අපි අපෙ සීමාවල් පහු නොකරනකන්,,,❤️❤️❤️

    • @freedom774
      @freedom774 Рік тому

      ඔවු මචන්

    • @sumithprasanga6647
      @sumithprasanga6647 11 місяців тому

      අනිවාර්යයෙන් විදවනවා අදටත්

  • @chamilmaduranga9852
    @chamilmaduranga9852 11 місяців тому +16

    හිමි වීමකුත් නැති ලං වීමකුත් නැති ලස්සනම ලස්සන ආදර කතා කොච්චරනම් ඇත්ද 😢😢😢

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 роки тому +25

    මතක අවුස්සන හිත නිවන ගීත දෙවියනේ ❤️😥 ඒකයි අපි හැමදාමත් කියන්නේ 1999න් උඩ ඉපදුන අපි වාසනාවන්තයි කියලා හැමදාමත්...😥❤️

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 3 роки тому +212

    "කඳුළු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රූපේ...
    දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ..."
    😥😥😥

    • @sudharakadilshan4299
      @sudharakadilshan4299 2 роки тому

      😔

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 2 роки тому

      හදවත පාරන වචන ගැලපීම ! 😢❤

    • @madushani6769
      @madushani6769 Рік тому

      ❤️❤️

    • @sameeradimuthu4744
      @sameeradimuthu4744 Рік тому

      Awankawama adare karala apiwa Dala gihin kochchara kalayak gewila giyath eka jiwithe kotasak wela iwarai

    • @sumithprasanga6647
      @sumithprasanga6647 11 місяців тому +1

      ජීවිතය නොමරා මරන දෙයක් විදවීම අදටත් මට🥺

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 роки тому +23

    අතාරින්න බැරි, කවදාවත් හිමි වන්නේත් නැති, අපට හිමි නැති ඒ වුනත් හිතින් පෙම් බැන්ද පේමයක් අපි හැමෝටම තියෙනවා....
    මතක් වෙද්දීත් දුකයි.. 😭😭😭😭.. උපදින මතු බාවයක හරි මගේ වෙන්න.. 😭😭

  • @gimhanihansika8632
    @gimhanihansika8632 2 роки тому +88

    ජීවිතේ ලස්සනම තත්පර ගෙවුනේ අයිතිවාසිකම් කියා ගන්න බැරි මිනිස්සු ලග❤️‍🩹

  • @sanuweerasekara9130
    @sanuweerasekara9130 2 роки тому +22

    මොනවත් නොකිව්වට නුඹ
    නුඹෙ හිතෙත් මොනවහරි තියෙන්නැති
    හැමදේම හිත්වල තියාගෙන
    ඉතින් මේ නැවතීම වෙන්න ඇති
    නුඹ සොඳුරු මතකයක් වෙයි මට
    කිසිම දවසක හිත බිඳෙන්නැති
    මටත් මතකයක් වෙන්න ඕනෙ නුඹට
    මතක් වෙනකොට දුක හිතෙන් නැති
    ♥️

    • @ggerangadanushanka4642
      @ggerangadanushanka4642 10 днів тому

      මේක හරිම ලස්සන වචන පේලි ටිකක්.....❤️

  • @hirunamadushan413
    @hirunamadushan413 2 роки тому +97

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ❤️
    පාන සිනා සුළඟට විසි කරමු
    හමුවෙන හැම වාරේ ❤️🌹
    2022/02/15
    2.06 PM

  • @nethminawoda4118
    @nethminawoda4118 2 роки тому +38

    මේ සින්දුව අහන හැම වෙලේම මට අමතක කරන්න බැරි කෙනෙක් ව සැරෙන් සැරෙ මතක් වෙනවා.😳

  • @sigithkaweeshwara4517
    @sigithkaweeshwara4517 Рік тому +38

    හිතින් විතරක් ප්‍රේම කරන් ඔබේ සතුට දේස බලන් හිනාවෙන්නම්....ලෝකයාටත් නුඹටත් හොරෙන් ප්‍රේම කරන්නම්...කඳුළු වලට පාර කියමින්...❤️
    ආදරෙයි මන්.....❤️

    • @kaushi.523
      @kaushi.523 Рік тому +1

      මගේ කතාව වගේ..හිත රවටමින් ඉන්නවා මතු භවයක හමු වෙයි කියලා..❤️‍🩹

    • @Kanchana3619
      @Kanchana3619 9 місяців тому

      ඇත්ත ලන්වෙන් බැරි.ඒ අතිතය මතක් වෙනකෙට කදුලු.මතු උපදින බවයේ මගෙ වෙන්න .

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 Рік тому +5

    පාරමීතා නුපුරමු අපදෙනා මතු මතු සංසාරෙ...හදවතින්ම මැරෙන තුරුම ආදරෙ කරනට අවංක සීත් හැමදමත් මුන ගැසෙවා...❤💕❤💕❤💕❤🙏🙏🙏🙏🙏💕❤💕❤

  • @evershinydancing9862
    @evershinydancing9862 2 роки тому +8

    මං නිතර අහන හඩක් මේ.. ඒවගේම ශශිකා අක්කේ ඔයා නිහතමානි චරිතයක් ඒ චරිතෙට මං ගොඩක් ආදරෙයි ...මගේ ජීවිතේත් තියනවා අමතක කරන්න බැරි ආදර කතාවක්..😞😞

  • @kasunmadushanka20
    @kasunmadushanka20 3 роки тому +44

    කියන්න වචන නෑ මගේ හදවතේ ගායිකාව ශශිකා මිස් ආදරෙයි හැමදාමත් ඒ කටහඩට ❤❤

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw 7 місяців тому +2

    ඔබ තුමියගේ සංගීත රසය උපරිමෙන් ගැබ් උන ගීත මෙන්න දීර්ඝායු ලැබේවා මේ ගීත හැමදාම අහන්න ❤❤

  • @madushaperera7993
    @madushaperera7993 3 роки тому +57

    කඳුළු වලින් දියවී යනවනම් අවිහිංසක රූපේ....
    දෝර ගලන තුරු කදුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ.......🥺😢

  • @sanduniwijerathna2943
    @sanduniwijerathna2943 3 роки тому +145

    ❤️ අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී 💔

  • @koshidoni2001
    @koshidoni2001 Рік тому +3

    ඇත්තටම මගෙ ඇස් වලට නම් කඳුලු එනවා එච්චරටම මාර feeling වොයිස් එකක් හිත ඇතුලෙ තියෙන පාරන මතකයක් එලියට ගන්න පුලුවන් සුපිරි වොයිස් එකක් මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ වෙන කොහෙවත් හැමදාම අපේ melody queen ඔයා තමයි මිස්😘😘😘😘ඇස්වහක් කටවහක් වදින්න එපා🙏🙏බුදු සරණයි🙏

  • @dinethsansala1765
    @dinethsansala1765 Рік тому +44

    මේ වෙලාවේ ආදරය නිසා විදවන සියලූ සිත් සුවපත් වෙත්වා 😖😖😖

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 Рік тому +8

    මේක අහද්දි මට ම්ගෙ ආදරේ මතක් වෙනවා දන්නවා කවදාවත් ලැබෙන්නෙ නෑ සමහරවිට කවදාවත් මට එයාව දකින්නවත් හම්බෙන්නෙනෑ. හැමදාම මගෙ ජීවිතේ උඩින්ම මතකයක් වෙලා මැරෙන මොහොත වෙනකන් එයා ඉදී. මේආත්මේඒ දැකපු හීන ඇත්තටම හීනයක් විතරක්ම උනා. දෛවෙ මේ තරම් හතුරෙකුටවත් කරන්න එපා කවදාවත් 😥😥😥🙏🙏

  • @hasithalakruwan3822
    @hasithalakruwan3822 Рік тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...❤️❤️ඒ කටහඩ භාවනාවක් ❤️❤️

  • @rtplex
    @rtplex 3 роки тому +15

    මෙි සිංදුව අහද්දි මොකක්දෝ කියාගන්න නොතේරෙන දුකක් හදවතට දැනෙනවා.

    • @sadunimaheshika2883
      @sadunimaheshika2883 3 роки тому +1

      @@rtplex me oya youtuber kenekda.oyage chanel ekak thiyeda.

  • @user-js3yash
    @user-js3yash 7 місяців тому +2

    හිත අස්සටම ගොලු වෙච්ච අහින්සක කතාවක් අපි හැමොටම ඇති.. මේ තරම් උවමනාවෙන් මේ වචන හිතට එබෙන්නේ ඒ නිසාම වෙන්න ඇති...❤✨🌹

  • @pasinduchamod6070
    @pasinduchamod6070 2 роки тому +41

    ඒ voice එකේ තියෙන ලස්සන දැන් ඉන්න ගය්කාවන්ට ගන්න භ 😍❤.... හදවතේ ගායනාවක් ❤❤😍😍

  • @viranjaneelanuwan7847
    @viranjaneelanuwan7847 7 місяців тому +1

    එදා සිට අද දක්වාම සුව නොවූ ඒ උන්මාදය.... ඇත්තටම ඒ හඬනම් මත්ද්‍රව්‍යක්... 🥹❤️

  • @achinthaharshana2660
    @achinthaharshana2660 2 роки тому +32

    ආදරෙන් පීඩාවිදින හැමදෙනාටම සතුට ලැබේවා😊❤️

  • @sachi5072
    @sachi5072 3 роки тому +30

    හරිම ලස්සනයි මිස්.මිස්ගෙ හැම සිංදුවකටම මං හරිම කැමති.මිස්ගේ වොයිස් එකක් හරිම ලස්සනයි❤❤❤❤

  • @kalanamobilecare
    @kalanamobilecare 3 роки тому +16

    මේ සින්දුව ආව දවසෙ ඉදන් අද වෙනකන් අහනව
    හදවතට අමුතුම දෙයක් දැනෙනව අහන හැම පාරකම 💜🥰

  • @kevinfernando5546
    @kevinfernando5546 2 роки тому +14

    මා නැලවූ මා සැනසූ මිහිපිට සියලුම ගැහැනුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා....

  • @mahiariyathilaka4251
    @mahiariyathilaka4251 2 роки тому +24

    අසම්මතෙ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවි🥺💞

  • @sasindigayashini5137
    @sasindigayashini5137 2 роки тому +8

    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් නොවී......පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ .....💚

  • @MotivationGuider
    @MotivationGuider 3 роки тому +191

    අතාරින්න බැරි සැබෑ ආදරයක් හැමෝගෙම ජීවිතවල තියෙනව .. මේ මොහොතවල් වල ඒක තදින් දැනෙනවා ❤

    • @samoshigunathilaka5819
      @samoshigunathilaka5819 Рік тому

      Matath thiynwa. Mawa ep unu.. mata kawadawth ep wenne nethi puduma adarayak❤ mathak kara kara hemadama adana😭😭😭

  • @AccGnvip
    @AccGnvip Рік тому +2

    Wha mava dala yanakota me sinduva ahanna kiyala giye thama ahanava hamadama 😊

  • @achiniapsara2200
    @achiniapsara2200 Рік тому +8

    භාවනාවක් වගේ ඒ කටහඩ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ඒ වගේම කටහඩ හැමදාමත් ආදරෙයි මේ කට හඩටත් සින්දුවටත්💛💖

  • @ImalkaHeshani
    @ImalkaHeshani 6 місяців тому +2

    අත් හරින්නත් බැරි අයිති කර ගන්නත් බැරි හිත් ලග නතර වෙන එක තරම් වේදනවක් කවදාවත් කාටවත්ම දැනෙන්න එපා.......💙

  • @fun_Life235
    @fun_Life235 2 роки тому +4

    හිත හදාගන්න ම බෑ ඒකයි මේ සින්දුව අහන්නේ...😔♥️

  • @ushanshaminda541
    @ushanshaminda541 3 роки тому +44

    ජීවිතයට ලන් කර ගන්න බැරි අපි හිතින් විතරක් ආදරය කරන කුමක් හෝ ප්‍රෙමයක් අපි හැමෝටම තියනව❤ එය අප ලගට ගන්න අපහසුය් බොහො විට එම ප්‍රෙමය අපගේ හිත් තුලම කාලයත් සමග මැකි යයි❤

    • @aselasanjeewa9454
      @aselasanjeewa9454 3 роки тому +1

      මටත් එහේමිමම උනා😓😓😓😓😓

    • @delinibandara4326
      @delinibandara4326 3 роки тому +2

      Hmmm matath ehemaii 💗

    • @manilashevinda2204
      @manilashevinda2204 2 роки тому +4

      ප්‍රේමය පෑනෙන් නොලියා පැන්සලෙන්ම ලියන්න අවශ්‍ය උනොත් මකලා දාන්න පුළුවන් වෙන්න..මේ ලොකේ කිසිම දෙයක් සදාකාලික නෑ ප්‍රේමයට උනත් එච්චරයි..!!

    • @nehafelsinger6024
      @nehafelsinger6024 2 роки тому

      hmmm......

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 Рік тому

      මැකී යන්නේ නම් නැහැ කවදාවත් 😢

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 3 роки тому +15

    අම්මෝ එ කටහඩත් එක්ක music ඇඩෙනවා🔥😍😍😍

  • @hirukanelaka6490
    @hirukanelaka6490 Рік тому +4

    කලක් සුන්දර වූ ආදරයක් අද වන විට වේදනාත්මක අවසානයක් වෙලා හමාරයි .ඒත් එක් පැත්තකින් මෙ වැනි ගීත අහන් ඒ විරහව විඳින විට එහිද කිසියම් සුන්දර වින්දනයක් ඇත."ඉතින් සොඳුරිය ඔබ ඉන්නා තැනක සතුටින් සිටින්න "ආත්මාර්තකාමි ආදරයකට වඩා පරාර්තකාම ආදරයෙහි වටිනා කමද වැඩිය😇

  • @OshadiDimalsha-cq6mi
    @OshadiDimalsha-cq6mi Рік тому +6

    කවදාවත් ලැබෙන්නැ කියලා දැනගෙනත් අසීමිතව ආදරේ කරලා.එ මතක එක්ක හැමදාමත් විදවන ආදර කතාවත් අපි හැමෝටම තියෙනවා.

  • @sadinshadenuwan9803
    @sadinshadenuwan9803 2 роки тому +11

    අති දක්ශ සහා නිහතමානී ගායිකාවක් වේ නම් ඒ ඔබම පමනී

  • @NimmiPriyangika-yq1co
    @NimmiPriyangika-yq1co Рік тому +5

    ලැබෙන නොලැබෙන....විදින විදවන.....එකම හැගුම.....ආදරය...❤❤❤❤

  • @wejesooriya1996
    @wejesooriya1996 3 роки тому +65

    මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන්වී යන්න බැරි අසම්මතේ පෙම්වතුන් නොවෙමූ අපි වරදට වහල් වේවී.....😥
    සම්මත උනත් අසම්මත උනත් හදවතට දැනේන ආදරේ අමතක කරන්න බෑ.... 💔🖤🖤

  • @TUTU-lo7dk
    @TUTU-lo7dk 3 роки тому +38

    සහමර සිදුවීම් ආයේ ආයේ මතක් වෙනවා 😔💔

  • @seethakumari-pn7nl
    @seethakumari-pn7nl Рік тому +3

    සශිකා, ඔයාගේ කටහඩ නම් ඇත්තටම භාවනාවක්. ඔයාගේ හැම සිංදුවකට ම හරි ම ආදරෙයි ❤️

  • @achiniachini4285
    @achiniachini4285 3 роки тому +18

    මං ආසම.ආදරනීය❤️🌹 නිහතමානී ගායිකාවක්...ඔබ වගේ අය මේ රටට ගොඩක් වටිනවා...ඒ කටහඩ මිනිසු වශී කරවන..හැගීම්බර...ආදරනීය...හිතේ වේදනාවන් අමතක කරවන හඩක්..ඇත්තෙන්ම ඔබ අතිවිශිස්ටයී...කියන්න වචන නෑ....අනුකරන කල නොහැකි හඩක්....ඒ හඩට ඒ නිහතමානී ආදරනීය රූපයට මේ රටේ සියලු අය ආදරෙයී....ඔබට ජයම වේවා...දෙවියන් ඔබව රැකදේවා..තව තව ඔබට ශක්තිය ලැබේවා මෙවැනි විදියට මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට...ඇත්තෙන්ම කියා නිමකල නොහැකි හඩක් සහ ආදරනීය චරිතයක්...❤️❤️❤️🙏🌹

  • @madumadadilshan3961
    @madumadadilshan3961 4 роки тому +36

    Music and voice ඇත්තටම පට්ට..
    ඇස් පියාගෙන විදින්න පුලුවන්
    ❤️❤️❤️❤️❤️

  • @kushanisrinarayana9839
    @kushanisrinarayana9839 2 роки тому +14

    කවදාවත් අමතක කරන්න බැරි මතකයක්, මතක් නොකරන මතකයක් විනාඩි ගානකින් මතක් කලා...

  • @arunasampath2116
    @arunasampath2116 2 роки тому +16

    ආදරය විරහව සැගව ගිය තැන අදුර පමණි.... ඒ අදුරට මම පෙම් බදින්නෙමි....
    ප්‍රේමයෙහි අරුතට, විහරව තරම් දෙයක් නැතැයි කියා මා සිතමි.

  • @ගැම්මටජොබ්ස්
    @ගැම්මටජොබ්ස් 2 роки тому +15

    සම්මතයත් අසම්මතයත් අතර සුන්දර ගීතයක බැදීමක් ...හරිම ලස්සනයි

  • @thisara_rashmika
    @thisara_rashmika 2 роки тому +10

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසිකරමු
    හමුවෙන හැම වාරේ… 💔

  • @ishanalutharachchi8686
    @ishanalutharachchi8686 2 роки тому +20

    හිමි වෙන්නෙ නැති හැමදාමත් බලා ඉදීමත් ප්‍රේමයක්,❤️🥺

  • @malithaheshan6984
    @malithaheshan6984 2 роки тому +17

    ආදරේ හරිම පුදුමයි . ලැබෙන්නෙ නැති බව දැන දැනත් එකම හිතක් මත්තේ මේච්ච්‍ර දුවන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ. 😌

  • @erandik.weerasinghe5890
    @erandik.weerasinghe5890 3 роки тому +23

    ...අහන හැම වතාවෙම මතක් වෙන්නෙ ඔයාව......🌼

  • @tharushathathsara
    @tharushathathsara Рік тому +1

    කලිදු ගන්ගාවක තිබෙන්නාවූ හුදු එක් වැලි කැටයක්මෙන් ජීවිතේ අත්දැකීම් නියමාකාරව තනුවකට මුසුකරන මෙම. නිර්මානයන්ට අපා සදා නයගැතිවෙමු❤

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 роки тому +20

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ...
    පාන සිනා සුළඟට විසි කරමු...
    හමුවෙන හැම වාරේ... 😢❤

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 8 місяців тому +3

    හදවතෙ ගයිකාව වෙන්න හැමොටම බෑ ❤

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 роки тому +14

    පාරමිතා නොපරමු
    අපි දෙදනා
    මතු මතු සංසාරෙ
    පාන සිනා
    සුලගට විසි කරමු
    හමුවන හැම වාරේ💔🥀💫

  • @Migarashanuka-w1g
    @Migarashanuka-w1g Рік тому +3

    ආදරය කියන්නෙ පුදුම හැගිමක් ආතාරින්ඩත් බැරි තියගන්ඩත් බැරි මතක ගොඩක් එකක් කදුලු පිරුනු සාගරය හා සාමානය සිතින් බැදුනු මිනිස්සු කාවදාවත් වෙන්නොවේවා😢😢

  • @lkr-ai
    @lkr-ai 3 роки тому +18

    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ...
    පාන සිනා සුළඟට විසි කරමු...
    හමුවෙන හැම වාරේ...//
    කඳුළුවලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ...
    දෝර ගලන තුරු කඳුළු සලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ...
    පාරමිතා නොපුරමු......
    මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
    වෙන්වී යන්න බැරී...
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී...
    පාරමිතා නොපුරමු......

  • @lahirudilhara9645
    @lahirudilhara9645 3 роки тому +138

    එදා මේක එයත් එක්ක එකට ඇහුවා.. අද මම තනියම මේක අහනවා 💔🙂

  • @ckpurankubura8048
    @ckpurankubura8048 2 роки тому +6

    කියා ගන්න හුගාක් දෙවල් හිතේ තියාගෙන තනියම ප්‍රේම කරන මිනිස්සුත් ඉන්නවා 🥺..මේ සින්දුව අහනකොට හැම දේම අමතක වෙනවා🙂.

  • @namalns6575
    @namalns6575 Рік тому +1

    මේවාගේ බෑදීම් වලින් දුක් විදින හැමොටම ඒ කේනාම ලැබෙන්න ඔනී (ප්‍රර්තනාවක්)💖💖

  • @sachiranipun5931
    @sachiranipun5931 3 роки тому +26

    පාන සිනා සුලගට විසි කරමූ හමුවෙන හැමවාරේ 😍😘

  • @saruniapsara6833
    @saruniapsara6833 Рік тому +1

    අත්හරින්නත් බැරි අමතක කරන්නත් බැරි හිමිවෙන්නෙත් නැති ප්‍රේමයක් අපි හැමොටම තියනවා.🥺💔පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සන්සාරෙ පාන සිනා සුලගට විසි කරමු හමු වන හැමවාරෙ.💔

  • @sithijatharuka1994
    @sithijatharuka1994 3 місяці тому +6

    මේ සින්දුව අහද්දි ඔයාලගේ හිතට එනකෙනා දැන් කොහේ ඉන්නවා ඇතිද????

  • @thinukat160
    @thinukat160 Рік тому +1

    ගොඩක්ම ලස්සනයි, භාවනාවක් වගේ, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @sadu4205
    @sadu4205 Рік тому +3

    කදුලු වලින් දිය වී යනවානම්
    අවිහින්සක රූපේ
    දෝරෙ ගලන තුරු කදුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ 😢ශා💔දි

  • @ireshadisanayaka7465
    @ireshadisanayaka7465 8 місяців тому +1

    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී.....❤

  • @mihiliprabha4598
    @mihiliprabha4598 3 роки тому +8

    කඳුළු වලින් දියවී යනවා නම්
    අවිහිංසක රූපේ
    දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ 😥

  • @dilshansandun4838
    @dilshansandun4838 3 роки тому +13

    මට ඔබ ඔබ මට පෙම් කල තරමට....
    වෙන් වි යන්න බැරී.....
    අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි....
    වරදට වහල් වෙවී..... 🖤

  • @gayashaniwijenayaka2163
    @gayashaniwijenayaka2163 2 роки тому +46

    අතාරින්නත් බැරි අයිති කරගන්නත් බැරි ආදරයක් ලග අසරණ වෙන්න එපා කව්රුත් 🥺🙏 හැබැයි හිමි කර ගැනීමටම වඩා දෙතැනකට වෙලා ඒ ආදරේ හැමදාම පිවිතුරුව හිතේ කොනක තියන් ඒ අතීතේ ලස්සන මතක සුන්දර මොහොතවල් මතක් කර කර ඒ මතක අතක තනි වීමත් වේදනාවක් උනත් අමුතු රසයක් තියනවා... 💔. අවන්කව ආදරෙ කලත් එක් වෙන්න අයිතියක් නැති කතා මේ ලෝකෙ කොච්චර ඇත්ද... මහා රෑට ඒ මතක හිත පාරනවා ලෝකෙටම හොරෙන් ..... ❤️ 🥺💔 මට ඔබ ඔබ මට පෙම් කල තරමට වෙන් වී යන්න බැරී 🥺

    • @rumeshimadushani4097
      @rumeshimadushani4097 2 роки тому

      😥

    • @kevinperera2186
      @kevinperera2186 Рік тому

      hitha hadaganna baruwa gaw ganak atha ratakata awath thama hema deyakma ada wagema mathaketa enawa. wena athmeka hambei kiyala balaporoththu thiyagena wedak na me labapu athmedi e adare himi karaganna bari unoth. e danuna adare jeewithe kawadawath katawath genath denna ba.

    • @krishanwarnasuriya2124
      @krishanwarnasuriya2124 Рік тому

      Hitha hadaganna wedihak hambunada 😥

    • @kevinperera2186
      @kevinperera2186 Рік тому +2

      hitha hadaganne na kohomahari eka labagannawa 😔

    • @gayashaniwijenayaka2163
      @gayashaniwijenayaka2163 Рік тому

      @@kevinperera2186 🥺

  • @thescorpion69
    @thescorpion69 21 день тому +1

    මේ වගේ creations දැන් එන්නෙම නැද්ද. කලාතුරකින් හරි එකක් දෙකක් ආවනම් මරු ❤❤

  • @gamapahakawshalya9548
    @gamapahakawshalya9548 Рік тому +6

    ආසම ගායිකාවක් බුදු සරණයි අක්කේ.

  • @kavinduviraj8748
    @kavinduviraj8748 3 роки тому +89

    ඔබව බලාපොරොත්තු වෙමි 💟
    උපදින මතු සියළුම භවයන් හීදී.
    කුමන හෝ භවයක ඔබ මගේ වෙයි කියන අහිංසක බලාපොරොත්තු වක් සමග ජීවත් වෙමි 🙂

  • @dilankamadushan856
    @dilankamadushan856 3 роки тому +9

    හිතට එන වේදනාව අකුරු කරන්නට ඇස් ඉඩ දෙන්නෙ නැහැ කදුලු පුරවනව දෙනෙතට 😭

  • @galmalcreation1500
    @galmalcreation1500 3 роки тому +7

    අම්මෝ ඒක නම් භාවනාවක් සිත නිවන 💕😔

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 Рік тому +4

    චාම් බව,සංවර බව,නිහතමානීත්වය ඇත්තෝ මනසින් උසස්‍ බවින් ඉතා ඉහළයි..

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 7 місяців тому +6

    වෙලාව පන්දර 1.27 සිතලේ ඉය ෆොන් එකක් ගහගෙන මේ සිංදුව අහනවා එ දැනෙන ෆිලින් එක 🥺

  • @NalakaKumarasinghe-no9yg
    @NalakaKumarasinghe-no9yg Рік тому +4

    සුන්දර හැගිමක අසුන්දර සමුගැනිමක්..❤️වෙදනාව හා දරාගැනිම...

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 роки тому +35

    මේ සින්දුව හැමදාම නිදියන්න කලින් අහනවා

  • @nilukadananjaya6502
    @nilukadananjaya6502 2 роки тому +10

    වෙන කෙනෙක් ලඟ අනාගත බලාපොරොත්තු , සතුට ,නිදහස හැමදේම තියෙන ලෝකෙක එයා හැමදාම පාරමිතා පුරයි එයාම ලැබෙන්න කියල.ඉතින් අවිහිංසකයි ඇය පිලිනොගත් ආදරය කඳුලු සිනහ සේරම සුලඟට විසිකරලා ඈත ඉඳන් බලන් ඉන්න තරම්

  • @chathub8840
    @chathub8840 2 роки тому +18

    තිබුන එකම ආදරෙ ඇස් ඉස්සරහම නැතිඋන හැටි මතක් උනා කඳුුලු වැටෙන තරමටම 😞