Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @WindyGoonatillake
    @WindyGoonatillake  4 роки тому +1983

    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶UA-cam - ua-cam.com/video/aWj0xt7ZDu0/v-deo.html
    ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328
    ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 4 роки тому +11

      🎶😍

    • @shermilabolonnage6311
      @shermilabolonnage6311 4 роки тому +6

      Lassanai dear

    • @dasunarunalu4109
      @dasunarunalu4109 4 роки тому +6

      Waaaw eeka

    • @suvijayasinghe4706
      @suvijayasinghe4706 4 роки тому +6

      Love you sweet wendy❤❤❤❤🌹🌹🌹

    • @maalekaa8264
      @maalekaa8264 4 роки тому +17

      චන්ද්‍රලේඛා රූකාන්ත ගේ ගීත ඇහුව පලවෙනි සැරේම මතක හිටිනවා...ඔයාගේ ඔය voice එකත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් . ඔයත් ඒ වගේ එක පාක අහපු ගමන් මතක හිටින සිංදු කියන්න . Love ur voice. All the best 🌹💙

  • @janakaahangama9322
    @janakaahangama9322 3 роки тому +1900

    මේ සින්දුව අහපු වාර ගනන දන්නෙවත් නැති අය කෝ.. ඒ තරම් අහනවා...

  • @chamindharasika1441
    @chamindharasika1441 2 роки тому +406

    චන්ද්‍රලේකා අඩුවක් නැතුව කට හඩ දරුවන්ට දීලා...🥰🥰🥰🥰

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie3091 2 роки тому +229

    සින්දුවට අවුරුදු 2ක්.තාමත් අහනවා. ඒ තරම් ලස්සනයි.. මේකටනම් රිප්ලයි එකක් ඕනේමයි... ❤❤

  • @dyno3314
    @dyno3314 2 роки тому +177

    අලුත් song එක ඇහුවට පස්සෙ ආපහු මේකත් අහලම යන්න හිතුනා මේකනම් අහන වාරගාන දන් නෑ ඒ තරම් addict වෙනවා❤️

  • @dilnnilu692
    @dilnnilu692 2 роки тому +209

    පිස්සුවෙන් වගේ මන් මේක තාමත් අහනවා දැන් අවුරුද්කටත් වඩා වැඩිකාලෙක ඉදලා.පුදුම ලස්සන voice එකක්❤️❤️

  • @flagout6167
    @flagout6167 4 роки тому +1126

    සම්මාන රාත්‍රියක හොඳම ගී ගැයුම විදියට වෙනමම සම්මානයක් දෙන්න වෙයි♥️☺️

  • @bathinjr1515
    @bathinjr1515 4 роки тому +693

    මේ කටහඩ අහද්දි දැනෙන්නේ ලෝකේ තියෙන සියලුම රස එකට මිරිකලා කන් දෙකට වත් කරනවා වගේ ♥️

  • @anomasudarshani9926
    @anomasudarshani9926 4 роки тому +2023

    එක පාරකට වැඩිය අහන අය කෝ .ලයික් එකක් දාන් යන්න

  • @rgsaliya
    @rgsaliya Рік тому +20

    ඇඩෙනවා ඒ voice එකට....ඇත්තමයි මේ voice ...කියන්න වචන නැහැ ...ඉයර් phone අහනකොට....ගොඩක් පින් අපිව සතුටු කරනවටම්ම්

  • @maalwasala1789
    @maalwasala1789 2 роки тому +59

    පිං වන්ත හඬක් හා රුවක්....දෙමව්පියන් ගේ ආභාශය එහෙන් පිටින්ම........පිහිටලා...❤️❤️❤️❤️

  • @lahiruramanayaka2530
    @lahiruramanayaka2530 4 роки тому +632

    පිටිපස්සෙ ගෑනුලමයි කීදෙනෙක් නැටුවත් වැඩක්නැහැ අක්කෙ ඔයාගෙ ඉදිරිපත්කිරීම මරු හැමෝගෙම ඇස් තියෙන්නෙ ඔයාලග❤️❤️

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 Рік тому +17

    වරමක් දීලාවගේ....මාරම voice එකක්..තනි පිස්සු වක් ඒක....වින්ඩි ❤️

  • @nishanthasampath1130
    @nishanthasampath1130 4 роки тому +775

    මේක නම් පිස්සුවක්... අහනවා අහනවා ඉවරයක් නෑ... මාරම ලස්සනයි....❤️❤️❤️🔥🔥🔥

  • @wor734
    @wor734 3 роки тому +148

    මා වශි කරපු ගිතයක් සහ කටහඩක් ....🇱🇰🌏🎧🎶🎵🌹

  • @nalijay9461
    @nalijay9461 2 роки тому +28

    අයියෝ සාමි ට පස්සේ ආපහු හොයාගෙන ආවා.. 😍😍♥️♥️මේක ඇහුවාම හැදෙන එකම ලෙඩේ , අහන්න ගත්තොත් නවත්තන්නේ නැතිව එක දිගටම අහන්න හිතෙන එක.♥️♥️😍♥️♥️

  • @tk-ie9pn
    @tk-ie9pn 4 роки тому +122

    කිසිම අඩුවක් නැතුව පිහිටපු කට හන්ඩක්...අම්මටත් වැඩිය ලස්සනයි මේ හන්ඩ..

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 4 роки тому +32

    මේ සෝන්ග් එක එදා එතෙන්ට දාපු..ඒ ප්‍රෝගෑම් එක පැලෑන් කරපු..වින්ඩිව තෝර ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි ...හරිම මිහිරි ...🙏🎵🎶❤️👍

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 4 роки тому +224

    කිපාරක් ඇහුවද මන්දා එත් අයේ ආයෙත් අහනවා එ තරම්ම ලස්සනයි වොයිස් එකක් අම්මා වගෙමයි 💜️

  • @IsHA-l4f
    @IsHA-l4f 6 днів тому +1

    අ⁣ඩෙී එ සිංදුව එ වොයිස් එක බැලන්ස් කරන හැටි මහ අමුතු හැගීමක් දැනෙන්නෙ.. පටිටම විදිහට හිත නිවෙනවා😍 හිත හෙන ඈතකට දුවනවා... නිකමි පාලුවෙී තනිවෙලා යනවා වගේ මොකක් හරි දෙයක් දැනෙනවා මට කියන්න තේරෙන්නෑ @WindyGoonatillake එකනමි ඇත්තටම පටිට සිංදුවක් ❤️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Рік тому +151

    2024 ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤❤❤🎼🎧😍

  • @chamath4379
    @chamath4379 4 роки тому +202

    කොහෙද අප්පච්චියේ මෙච්චර කල් හිටියෙ 😍

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 3 роки тому +2

      ඇමෙරිකාවෙ පදිංචි වෙලා හිටියෙ

  • @epicofworld6801
    @epicofworld6801 4 роки тому +295

    ඒ පාර මේ සින්දුව පිස්සුවක් උනානෙ යකූ.. 😍😍

    • @අනංමනං-ඪ3ඞ
      @අනංමනං-ඪ3ඞ 4 роки тому +1

      ඔව් බං ❤

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 роки тому +1

      🍁🍁👍👍👍

    • @ometaautocare9335
      @ometaautocare9335 2 роки тому

      අය්යෝ සාමිත් අහමූ ඔහොමම

    • @arunariyadasa3714
      @arunariyadasa3714 2 роки тому

      සුපිරි සින්දුවක් , මේක , කියාගන්න බැරි අමුතුම සින්දුවක්, , හරිම ලස්සනයි

  • @osandhivihansa3260
    @osandhivihansa3260 3 роки тому +45

    ඔයත් ලස්සනයි ඔයාගෙ කට හඩත් ලස්සනයි congratulations windy akki

  • @src.chandrasekar6265
    @src.chandrasekar6265 2 роки тому +80

    Beautiful voice, blessing from India 🇮🇳 very popular future in world wide

  • @inokaahangama2740
    @inokaahangama2740 3 роки тому +169

    මුල් ගීතයට කිසිදුම මාත්‍රයකින්වත් වෙනසක් නොකල ගයනවා...මගේ හද ගත් මුල් තැන එතන...වින්ඩි ගැන හරිම ආඩම්බරයි...මගේ ගී රැජිණගෙ දියණිය...

    • @inokaahangama2740
      @inokaahangama2740 3 роки тому +5

      @@qaghzz ඔයා කවුද ඔයාගෙ වයස කීයද..ඔයාගෙ රස වින්ඳනය කොතනද කියන්න නම් මම දන්නෙ නෑ ..ඒත් මගෙ අදහස ඇයි වෙනස්කම් කරලා ගයන්නෙ...අපේ ප්‍රවීණ ගායක ගායිකාවො ඔය ගීත කොයි තරම කැප කිරීම් කරල නිර්මාණය කරපු ගීතද??ඒ ගීයක් අපි රස විඳලා තියෙනවා නම්...පොඩි හරි වෙනස්කමක් කරලා ඇහෙද්දි කැමති නෑ...වින්ඩිට කොහොම වෙනස් කරලා ගයන්න තිබුණා නේ අද කාලෙට ගැලපෙන්න එහෙනම්?ඇය තරුණයි...අනික අම්මගෙම ගීයක් කොහොම ගැයුවම මොකද කියලා?අලුත්ම ගීයක් නම් කෙසේ ගැයුවත් ප්‍රශ්නයක් නෑ...

    • @100mcreations6
      @100mcreations6 3 роки тому +1

      @@qaghzz පුළුවන් බං ... ගොඩක් අය එතකොට බනිනවා සින්දුව kanawa කියලා 🙃

    • @mayuniko7354
      @mayuniko7354 2 роки тому +1

      මේක විංඩිගේ සින්දුවක් නෙමෙයිද එතකොට 😕

    • @justice......
      @justice...... 2 роки тому +1

      @@mayuniko7354 නැහැ මේක ඇගෙ අම්මා චන්ද්‍රලේඛාගේ සිංදුවක් ඇයගෙ ගායනය අහලා බලන්න

    • @sachie0412
      @sachie0412 2 роки тому

      @@qaghzz අනේ මන්දා මටත් ඕක ගැටලුවක්

  • @maduwarox4510
    @maduwarox4510 4 роки тому +113

    අම්මෝ පුදුම ලස්සනක් අම්මායි අක්කායි පාරාදයි එකනම් මරු විඩ්ඩි හරිම ලස්සනයි ...👌

  • @mayurapadmal6118
    @mayurapadmal6118 4 роки тому +465

    මොකක්ද මේ කලේ ??? මේ song එක ගොඩක් කාලයකට පස්සේ ඇහුවේ, දැන් නවත්ත ගන්න බැ , අහනවා, අහනවා, අහනවා, පිස්සු වගේ. මේ වගේම අම්මාගේ පරණ ලස්සන සින්දු තව ගොඩක් තියෙනවා, plz, ඒවත් නැවත එලියට ගන්න, Thank you, ( මේ මං you tube, එකේ කෙනෙක් වෙනුවෙන් දාපු පලවෙනි Comment එක.)

    • @buddikakarunarathne.2221
      @buddikakarunarathne.2221 4 роки тому +4

      අනිවා පිස්සූ හැදෙනවා ඒ හඩ...❤️❤️❤️❤️❤️

    • @slstats7948
      @slstats7948 4 роки тому +1

      ඔයා මැරෙන්න කලින් බලන්න ඕන කතා 25 මෙතනින් බලන්න දැන්ම 👇😱ua-cam.com/video/2t0JmTEVg0I/v-deo.html
      .

    • @srimalimadavi3401
      @srimalimadavi3401 4 роки тому +1

      kiyala wadak na math eka rayata 20 parak withara ahuwa ada. "Oba nalawami mama oba sanasami mama savana pura...." a voice eka.. (sawana sanasana nalawana voice ekak) office ghillath me song eka kiyanawa bus holt ekedith me song eka kiyanwa.. aiyo deiyane wechcha deyak..

    • @thilinamullewidane1965
      @thilinamullewidane1965 4 роки тому +2

      sinhala geenu lamayekuge thiyena lassana oba thulin penawa puthe lassana rupayak katahadak hakiyawan lebenna oya karapu pin monawada me comment aka wetene ape puthekuge namin aya mata phone aka genawe

    • @RM-rw7ns
      @RM-rw7ns 4 роки тому +2

      මමත් අහනවා ඉවරයක් නැ... පිස්සු හැදිලා වගෙ....

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +18

    රූකාන්ත චන්ද්‍රලේකා සුසංයෝගය ම හඩ පිහිටලා තියෙන්නේ වින්ඩිට හරිම ලස්සනයි සුපිරි 🎙️🎙️♥️♥️

  • @darshanasenarath2880
    @darshanasenarath2880 2 роки тому +10

    පසුපසින් කොතරම් නටුවත් රැගුවත් වින්ඩිගෙන් ඇස් අයින් කරන්න බැරි උනා ..ඒ තරම් ගායනයත් ඇයගේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි ...

  • @lakiya9110
    @lakiya9110 4 роки тому +825

    මෙයැයිගෙයි සනුකයියාගෙයි දරුවා නම් කවදාහරි සුපිරියටම සින්දු කියයි 💯🤚

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 4 роки тому +42

      දෙන්නා බඳින්ඩද ඉන්නෙ 🤔

    • @unknown-kw3ze
      @unknown-kw3ze 4 роки тому +44

      අප්පට සිරි දෙන්න බැන්දොත් සින්දු වරුසාවක් එයි . ❤️❤️❤️❤️❤❤❤👌

    • @achaladesilva6519
      @achaladesilva6519 4 роки тому +21

      මාත් ඒකමයි හිතුවේ...😀😍

    • @sanjayawimalaweera8705
      @sanjayawimalaweera8705 4 роки тому +14

      @@d.d.s2965 umba hari pora pandithaotj ekkane heeee😁

    • @d.d.s2965
      @d.d.s2965 4 роки тому +3

      @@sanjayawimalaweera8705 Ha ha uba wadk balaganin hee🤣🤣

  • @indikaperera6522
    @indikaperera6522 4 роки тому +180

    පෙනුම තාත්ත වගේ... හඩ අම්ම වගේ... 👍👍

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 4 роки тому +151

    මේ ගීතය upload කරපු දවසෙ ඉදන් වෙනකල් අහපු නැති දවසක් නෑ..වින්ඩිගෙ හඩට වශීවෙලා වගෙයි..උදේ නැගිට්ට ගමන් අහන්නෙත් මේක දවසපුරා කටේ තියෙන්නෙත් මුමුනන්නෙත් මේක,රෑ නින්දට යන්නෙත් මේක අහලා..වින්ඩි අපිව පිස්සු වට්ටලා..හදවතින්ම සුබපතනවා වින්ඩි❤️❤️❤️

    • @DineshMusicStudio
      @DineshMusicStudio 4 роки тому +1

      මෙන්න ගන්න ඔයාට මේක කියන්න ආසයි නම් Karaoke track එක.
      ua-cam.com/video/039LH-rjm0Q/v-deo.html

    • @marishanugunawardhane.9324
      @marishanugunawardhane.9324 4 роки тому +2

      @@DineshMusicStudio ...Thank you very much!onna mn oyawa subscribe kala.

    • @DineshMusicStudio
      @DineshMusicStudio 4 роки тому +2

      @@marishanugunawardhane.9324 Thank you. Oyala asa songs thiyenawanam ewannam. Aluth widihata widinna puluwan widihata lassanata songs karala dennam.

    • @NeXuS-yt9zf
      @NeXuS-yt9zf 4 роки тому +4

      ඔව් මම ත් අහන 11 වතාව වගේ ඊට වැඩි උනත් අඩු නම් වෙන්නේ නෑ

    • @mudithajay
      @mudithajay 3 роки тому +3

      මමත් අහනවා. හරිම ලස්සනයි.

  • @gannchithan2896
    @gannchithan2896 2 роки тому +57

    I heard her Tamil song lately and that was a fantastic effort by a non-native speaker. I can't understand Singhala but this melodious song every time melting my soul. I am a slave to melody. Loved it sister.

    • @nature2941
      @nature2941 Рік тому +2

      This song is her mother 's song...verry popular in srilanka ...

  • @sureshliyanage5872
    @sureshliyanage5872 2 роки тому +11

    🎧 හෙඩ්ෆෝන් දාලා අහන්න පට්ට. මේ සිංදුවේ මියුසික් මරු. ගායනය මාර ලස්සනයි

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva71 4 роки тому +76

    කීවෙනි පාරද දෙයියනේ මම මේ අහන....එපා වෙන්නෙම නෑ😍😍😍

  • @pethumgimhana7094
    @pethumgimhana7094 4 роки тому +159

    යකෝ සිංදු අහනවා කියලා ඒකම සිංදුව හැමදාම මෙහෙම අහනවද තොට පිස්සුද කියලා අම්මත් අහනවා බන් තෝ අමු කාලද යකෝ

  • @chamaralasantha561
    @chamaralasantha561 4 роки тому +50

    හීනලොකෙකට යන හඩක්....ඇත්තමයි ආසයි...පවුලේ සියලු දෙනාගේම හඩවල් ලස්සනයි....ඔයාගේ විශේසයි

  • @sujithchathuranga3623
    @sujithchathuranga3623 2 роки тому +9

    මගේ දුව කාටුන් බලනවා ඇරෙන්න අහන,නටන එකම සිංදුව 😍

  • @dilrukpriyanga7771
    @dilrukpriyanga7771 Рік тому +4

    සින්දුවට පැලෙන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️සිය පාරකට වඩා ඇහැව්වා.. තවත් අහනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Markatalky
    @Markatalky 4 роки тому +190

    කැමරාව දිහා හරියට කෙලින් නොබලන් එකෙත් තියෙන්නේ රහක්. පොඩි සබකෝලයක් පේනවා. ඒකත් රහක්. එක තත්පරේට විතරක් කැමරාවට කෙලින් ඇස් දෙක වැදුන පමාවට නැවත ආපහු ගන්නවා. ඉතිං ඒ ආකර්ෂණය බලන එකා මිස්කරනවා. එනිසා ආයෙ ආයෙ බලනවා. අහනවා. මට තේරෙන හැටියට ඔච්චරයි.

    • @pgksilva7238
      @pgksilva7238 3 роки тому +1

      Aththatama math me kata hada.. Kiparak ahuwada eth epa wenne na marama lassanai.. Kiyala wadak na..

    • @kmb85045
      @kmb85045 3 роки тому +4

      She seems an introvert. That is her uniqueness 😍

    • @Markatalky
      @Markatalky 3 роки тому +2

      @@kmb85045 Absolutely!

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 роки тому +106

    රුකාන්ත,චන්ද්‍රලෙක
    මෙම දියනියට
    ජය😊😊😊😊😊

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 4 роки тому +33

    අමුතුම ලස්සණක් තියනවා ඔයාගෙ කටහඬේ.ආසයි නෙවෙයි ආදරෙයි.😍😍😍😍

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 2 роки тому +5

    හරිම ලස්සන කඩහඩත් තියෙන කෙල්ලෙක් .... බඩගින්නේ දුක්විඳන ගමන් අපි අහනවා මේ ගීතය ........😴😴😴😴😴😴😴

  • @niroshandilipmadusankaa4049
    @niroshandilipmadusankaa4049 2 роки тому +2

    මචං සනුක උඹ පට්ට ලකී.මෙි මැණිකක්.❤️ රැක ගන්න.❤️

  • @suranga.g
    @suranga.g 4 роки тому +25

    ඇයගේ හඩ වගේම රුවත් ඉතාම සිත් ගන්නා සුළුයි..

  • @prabathmangala8563
    @prabathmangala8563 4 роки тому +140

    අම්මගේ ලස්සන කටහඬයි..... තාත්තගේ ඇක්ෂන්... එකතු වුණු නිසා.. ගීතය හරි ලස්සනයි.. ජය වේවා..

  • @Cahndima
    @Cahndima 4 роки тому +31

    Perfect outfit......
    Perfect accent......
    Perfect body language......
    Perfect voice......
    Perfect song......
    Good bless you & stay safe......

  • @sameerakasun7827
    @sameerakasun7827 Рік тому +1

    රූකාන්ත ගුණතිලක මාර වැඩ්ඩෙක් කියන්න තවත් හොද නිදසුනක්...
    Love you ලේකා,රයිනි &වින්ඩි..❤❤❤💐💐💐💐

  • @senithulaksara6085
    @senithulaksara6085 3 роки тому +2

    Ane akki oyage sindu ahaddi aegath hiriwetenawa. Ammage katahadamai akkita thiyenne.oyata mama mara asai akki. Godaak adarei oyata oyage hema video aekakma ape Paule okkoma balanawa. Me wage sindu godak danna akke

  • @kassumaddu9347
    @kassumaddu9347 3 роки тому +20

    කමෙන්ට් කියවන්න ගත්තා ඒත් ඇහැ යන්නෙ ඔබතුමි වෙත 😊😊❤️

  • @charleskumara6997
    @charleskumara6997 4 роки тому +18

    පට්ට පට්ට ලස්සනයි පට්ටම ලස්සනයි , කියන්න වචන නෑ ,
    ජේසු පිහිටයි !

  • @MsMasriya
    @MsMasriya 3 роки тому +10

    වින්ඩි කියන්නේ ජෙසුගෙන් උඩ පැන පැන බ්ලෙසින්ස් අරගෙන ආපු සුරගනක් 😍👏

  • @janith68
    @janith68 2 роки тому +9

    මොන පිස්සුවක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති සිංදුවක් මේකනම් ❤️❤️

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 2 роки тому +5

    සනුක අයියා නම් හරිම වාසනාවන්ත යි... හරිම ලස්සනයි ..කොච්චර අහුවත් ඇති වෙන්නෙ නෑ..👌👌

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 4 роки тому +37

    පිස්සු හැදෙන සුපිරි ගායනයක්! 🙏🏽🙏🏽🙏🏽

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 роки тому +1

      මගේම මුල්ම ගීතය දැන් ඔයාලට අහන්න පුලුවන් "බුදු සමිඳේ" ua-cam.com/video/r5fI0I2EKwY/v-deo.html හොඳ නමිි මටත් LIKE COMMENTS දාල SHARE කරන්න. SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා,මගේ තවත් ලස්සන සිංදු දෙකක් ඔයාලට ඉක්මනටම අහන්න ලැබේවි.තෙවරුන් සරණයි.

  • @imalkaashani1525
    @imalkaashani1525 4 роки тому +27

    1 million 😍😍 ඇස් වහක් වදින්න එපා කටහඬ ට. තෙරුවන් සරනයි 🙏🙏

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 роки тому +10

    අම්මගේ කටහඬ දුවට ඇවිත්❤❤❤❤ අපේ සවන් පිනවන ඔබලාට බුදු සරනයි❤❤❤ චන්ද්‍රලේකා අපේ හදවතේ ගායිකාව. එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වින්ඩි හරිම ලස්සනයි 😍😍😍😍😍

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 2 роки тому

    ලස්සනයි ගොඩාක් .මැණික ..අම්මගෙ කට හඞ....ඒ විදියටම පිහිටලා..තියෙනවා ...

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 3 роки тому +78

    What a magical singing. Divine voice quality. Lots of love from KOLKATA, INDIA

    • @wmamila9242
      @wmamila9242 2 роки тому +3

      Thish is sri lanka nice song. Love song❤

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 роки тому +2

    අවුරුදු 37 අද වෙනකොට මට,උපන් දා ඉදන් ආසම ගායිකාවක් හිටියේ නෑ,ඒත් දැන් ඉතිං මැරෙන තුරාවට ආසම ගායිකාව වින්දි

    • @justice......
      @justice...... 2 роки тому +1

      අනේ දෙයියනේ අවුරුදු 37 වෙලත් චන්ද්‍රලේඛාව මිස් වුනේ කොහොමද එයාගෙ හඩම තමා මෙයාටත් තියෙන්නේ

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 роки тому +1

      නෑ මෙයාගෙ Voice එක ඊට වඩා Soft Chandraleka miss ගේ Voice එක මෙයාට වඩා Rough..ඒක හරියටම බලාගන්න පුලුවන් විජේකුමාරතුංග මහත්මයගෙයි මංජු අයියාගෙයි Voice දෙක සැසදුවොත්,මම ඒ දෙන්නටම ආසයි,ඒත් මෙතනදි මේ දුවගෙ Voice එකට විතරයි ආස...

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 роки тому

      ua-cam.com/video/Pv2INB7df1Q/v-deo.html

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 роки тому +2

      හොදට බලන්න දුව කියන්නේ නහයට කිට්ටුව Voice එකකින්,චන්ද්‍රලේකා මිස් කියන්නේ උගුරට කිට්ටු Voice එකකින් මන් මෙයාට කැමති,රයිනි කියන්නෙත් උගුරට කිට්ටු Voice එකකින්,අකමත්තක් නෙමෙයි ලොකූ කැමත්තක් නෑ ඒ අයට මෙයාට තරම්

    • @justice......
      @justice...... 2 роки тому +2

      @@prabhathdharshana4012 ඔව් ඔයා හරි මගේ ප්‍රියතම ගායිකාව චන්ද්‍රලේඛා නිසා මට ඇගේ හඩ මිහිරියි වින්ඩිට තියෙන්නේ රූකා + ලේඛාගේ වොයිස් එකේ මිශ්‍රණයක්

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 4 роки тому +24

    හඬ වගේම රුවත් සුන්දරයි..

  • @shortmalli8769
    @shortmalli8769 4 роки тому +32

    සින්දුව අහන එක නවත්වගන්න බැහැ වින්ඩියෝ... මට දැන් පිස්සු වගේ... 😍😍😍

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 23 дні тому

    අදත් අහනො ඔයගෙ හඩ තනිකරම අම්මාගෙ හඩමයි මටනම් දැනෙන්නෙම ❤️🥰 එක මාර රසයි ඇත්තටම

  • @manojwalpola6182
    @manojwalpola6182 Рік тому

    10 වෙනි වතාවට අහන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මේ ගීතය ඒ කටහඩ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඒ තරම් අලංකාරයි ..

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Bana ahuwat ewa hariyat padam karala katapadamin answer karanawa eage dn thama sasare bayanaka kama ath widinne amma thatha akkala oyalth study life not budist you life memory

  • @Csankalpa2014jeddah
    @Csankalpa2014jeddah 4 роки тому +7

    ඔයාගෙ හඩ වගේම ලස්සනයි ඔයත් මේ සින්දුව මම දැනට 50 60 වැඩි පාරක් විතර අහනව බලනව එච්චරටම ආසයි ...😍😍😍

  • @mahishasandamali1936
    @mahishasandamali1936 3 роки тому +12

    මවු පිය ලේ බැදීමෙන් ලැබෙන දේ විස්තර කිරීමට මීට වඩා දෙයක් කුමටද..
    ආදරෙයි නුඹට ..නුබේ හඩට.. නුබේ සුන්දරත්වයට 🥰💐😘

  • @inokainoka6769
    @inokainoka6769 4 роки тому +49

    පිස්සු වගේ අහනවා අහනවා ඉවරයක් නෑ අප්පා😔😔😔😔🙂🙂🙂🙂😘😘😘😘

  • @studiodiana1043
    @studiodiana1043 2 роки тому +1

    අම්මාගෙ එකම හඩ ඔබයි වින්දි.... ෂා..,🙋🙋🙋🙋🏅🏅🏅🏅🏅

  • @ඉෂූඉෂාරා
    @ඉෂූඉෂාරා 3 роки тому +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් වගේම ගීතයක්..❤️❤️

  • @sahanhewagamage6270
    @sahanhewagamage6270 4 роки тому +36

    අපුරුම හඬක් ඒකට මත් වෙනව..කෙලවරක් නැති ඇහිල්ලක්..ඇබ්බැහියක්..

  • @nilantha_97
    @nilantha_97 2 роки тому +3

    අම්මා පරාදයි 🥺❤️❤️

  • @Keerthi_WSB
    @Keerthi_WSB 4 роки тому +4

    මොන තරම් සුන්දර ගීතයක් ද.....
    ගොඩක් ලස්සනයි වින්ඩි....
    හදවතට කොයිතරම් සමීප ද...
    කීපාරක් නම් ඇසුව ද.......
    "වින්ඩි" ඔයාගෙ හඬින් තව තවත් නිර්මාණ බිහි වේවා...

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 25 днів тому

    Math harima ආසයි me sinduwata❤

  • @nuwanlankage3229
    @nuwanlankage3229 2 роки тому +2

    Chandrraleka මැඩම්ගේ කටහඬ ව්තරක්මයි ඇහැ⁣න්නේ මට නම්❤❤️😍😍

  • @gaveenbandara8701
    @gaveenbandara8701 4 роки тому +46

    කියන්න දෙයක් ඉතුරු කරල නෑ .........❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 роки тому +6

    ඔයත් ලස්සනයි සින්දුවත් මාරම ලස්සනයි ඒ කඩහඩ නම් පිස්සුවක් 😍🔥

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 роки тому +4

    සජීවි ගායනයක් නොවුනත් නගාගෙ ඉදිරිපත් කිරීමනම් අති විශිස්ටයි. අනාගතයට සුභ පැතුම්. ආදරෙයි හැමදාමත්........

  • @anushanush4348
    @anushanush4348 3 роки тому

    දන්නෙත් නැතිව පිස්සෙක් උනා windy.කියන්න බැරි අමුතුම ලස්සනක්.කවමදාවත් ඇගයීමක් නොකර හිටපු මාත් අද වෙනස් උනා

  • @indikapriyankara1346
    @indikapriyankara1346 24 дні тому

    පුතේ ඔයාගෙ කටහඬ ආශිචර්‍යක්

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 роки тому +23

    කියන්න වචන නෑ.🙏🤲
    පිස්සු තමයි දැන් වින්ඩි. 👌🤟✌
    ඊලග ආත්මෙදි වත් අපි හමුවෙමු. 😥💝💘❤🥰😘😍😍😍😍😍😍😍😍😍😍😍
    Miss you..❤

  • @mohamedakram6969
    @mohamedakram6969 4 роки тому +18

    හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම ❤️

  • @slk.prasanna6400
    @slk.prasanna6400 4 роки тому +8

    Nice 100 වාරයක් ඇහුවත් ඇති වෙන්නෙ ne.voice එකනම් හදවතට දැනෙනවා ගොඩක්.කනට මී පැනි දානව වගෙ.ලස්සනයි great singing👍👍👍👍

  • @thashinidamsha4011
    @thashinidamsha4011 3 роки тому +1

    මන් කීසැරයක් බැලුවද කියල මතක නෑ මරු කටහඩ ලස්සනයිඔයත් සිත බැදිලා රැදිලාගියා

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 3 роки тому

    Godak lassanai nangi harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සන වොයිස් එකක් කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ චන්ද්‍රලේඛා මිස් ගේ වොයිස් එක වගේමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalpamihiran4958
    @kalpamihiran4958 3 роки тому +6

    හද පතුලේ ලැඟුම් ගත් ගීතයක් සිත් ඇද බැද ගන්නා ⁣විදියට ගැයුමන් එක්කලාට ස්තුතියි මෙනවිය 😍❤

  • @ksperera2870
    @ksperera2870 2 роки тому +12

    කියන්න වචන නෑ ඉතිං! Tune එක වින්ඩිගේ Voice එකත් මුසුවෙන කොට මේ සිදුවේ පට්ට රසයක් තියෙන්නේ!☝ඇහුව වාර අනන්තයි! ජයවේවා වින්ඩි! 💪💪💪🇱🇰🇬🇧

  • @dilmedawala6040
    @dilmedawala6040 3 роки тому +4

    ඒක නම් මාර සින්දුව අප්පා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤

  • @uvaprasad4096
    @uvaprasad4096 2 роки тому

    ගොඩක් සැරයක් ඇහුවා ලස්සන වොයිස් එකක්,

  • @sureshliyanage5872
    @sureshliyanage5872 2 роки тому

    චන්ද්‍රාලේකා රූකාන්ත ගෙ වැඩ අපි හොදට දන්නවා. සුපිරි චරිත ඒ වගේම වැඩ්ඩො කිව්වොත් හරි. ඉස්සර Sunflower සමග සජීවී ප්‍රසංග වලට එනකොට මහා දැවැන්තයකු එනවා වගේ අපිට හිතෙන්නේ සංගීතය එක්ක. ඒ වගේම මාර දක්ශ කෙනෙක් මෙයා. ❤️ නියමයි ඔයත් ඒ වගයි

  • @ayeshasenanayaka7054
    @ayeshasenanayaka7054 4 роки тому +11

    මේක නම් පිස්සුවක් දැන් ... 😍
    තවමත් අහනවා ❤️

  • @rangasanjeewaperera694
    @rangasanjeewaperera694 3 роки тому +7

    සුපිරිය් අනා වින්දි ❤🔥👍
    අහපු වාර මතක නැති තරම්

  • @yowanfernando
    @yowanfernando 2 роки тому +1

    මං අහලවත් තිබ්බේ නැ මේ සින්දුව කවදාවත් කෙනෙක් තමා මට මේ සින්දුව අැබ්බැහි කරේ 😚😍😔 එ්ත් එයා මාව දාලා ගියා මං තාමත් අහනවා මේ සින්දුව මං තාම අාදරයි එයාට ❤😥😘 මේ සින්දුව අහන වාර අනන්තයි දැන් නම් ❤

  • @NelsonWolker
    @NelsonWolker 7 місяців тому

    සින්දුව වගෙම ඔයාත් ගොඩක් ලස්සනයි.

  • @ayeshaperera6631
    @ayeshaperera6631 4 роки тому +128

    පොඩි අදහසක් කියන්නද...රූකාන්තගෙ චන්ද්‍රලේක ගෙ සින්දු හැම එකකටම වාගෙ පරම්පරා දෙකක් වගේම ඉස්සරහටත් මිනිස්සු ආදරය කරනව...ඒ නිස ඒ සින්දු අලුත් සන්ගීතයත් එක්ක අලුත් විදියට නැවත නිර්මානය කරල වින්ඩි,රූකාන්ත,සනුක ගෙ හඩින් අවොත් , ලන්කාවෙ සින්දු වලට ආයෙ අලුත් පනක් ලැබෙයි...

    • @maheshfff
      @maheshfff 4 роки тому +2

      මල් සින්දු කාරයෝ නැති කරන්න නන් ඒ සෙට් එක ඕන

    • @salgadosalgado2720
      @salgadosalgado2720 3 роки тому

      Àda

    • @awesomereviewssl9505
      @awesomereviewssl9505 3 роки тому

      @@maheshfff that's true.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Loke wadiyenma duk widapu Paula wena rataka giyanm sura sapa penena nopena duraka paulama inna dad hoda nisa

  • @gameblaster1104
    @gameblaster1104 4 роки тому +27

    I first heard this song at the Raigam Awards and then found this original song ... maybe 20 years later I listened to this song. I still love this song as well as the past.thank you so much windy...😘😍

  • @bravoforever
    @bravoforever 4 роки тому +42

    It's like listening to the female version of Rookantha singing. Strong voice & the same style... Loved it!

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 роки тому

      මගේම මුල්ම ගීතය දැන් ඔයාලට අහන්න පුලුවන් "බුදු සමිඳේ" ua-cam.com/video/r5fI0I2EKwY/v-deo.html හොඳ නමිි මටත් LIKE COMMENTS දාල SHARE කරන්න. SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා,මගේ තවත් ලස්සන සිංදු දෙකක් ඔයාලට ඉක්මනටම අහන්න ලැබේවි.තෙවරුන් සරණයි.

    • @chlfilms
      @chlfilms 4 роки тому +1

      Exactly !

  • @isurinadira6742
    @isurinadira6742 3 роки тому

    ගනන් කරන්න බැරි තරම් වාර ගානක් මේ සින්දුව අහලා තිබුනත් එපා වීමක් නෑ...ආසයි මේ සින්දුවට ගොඩාක්

  • @munasinghaod3060
    @munasinghaod3060 3 роки тому +1

    මාරම ලස්සනයි අක්කියෝ. ඔයාගේ first song එකත් බැලුවා. භාවනාවක් වගේ.

  • @SLHometec
    @SLHometec 4 роки тому +23

    සින්දුව ගොඩක් කාලෙකින් අහුවේ... ලස්සනයි.....❤️❤️❤️

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 роки тому +1

      මගේම මුල්ම ගීතය දැන් ඔයාලට අහන්න පුලුවන් "බුදු සමිඳේ" ua-cam.com/video/r5fI0I2EKwY/v-deo.html හොඳ නමිි මටත් LIKE COMMENTS දාල SHARE කරන්න. SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා,මගේ තවත් ලස්සන සිංදු දෙකක් ඔයාලට ඉක්මනටම අහන්න ලැබේවි.තෙවරුන් සරණයි.

    • @sampathdealwis4214
      @sampathdealwis4214 4 роки тому +2

      Pudumalassanakduwe