Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with
Вставка
- Опубліковано 23 лис 2024
- Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with @NAADA
© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official UA-cam Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic
මැරෙන්න කලින් මේව අහන්න ලැබුණු එකම පිනක්.....respect band ❤️🙏
හරි ලස්සනයි යෙහෙළිය, ඔයාට ගැලපෙන ගී පද ත් තනුවත්, සංගීතයත් සපයා දුන් අයටත් ගොඩාක් ස්තූති පුද කරනවා. හැමෝටම ලොකු වාසනාවන්ත ගමනක් යන්න ලැබේවා❤👍👌
ආසම සිංදුව.භාවනාවක්
මම හැමදාම අහනවා දන්නැ ඇයි කියලා මගේ හිතට තදින්ම දැනුන ලස්සන ගීතයෙක්
Math hamadama ahanawa🥺❤️
පැය ගානක් උනත් කිසිම ලෝභකමක් නැතුව අහන්න පුලුවන් සින්දු❤❤🍃🖤
මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම සින්දුවක්❤❤❤❤
Aththa kochchara ahuwath epa wennha ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊@@hiruperera9956
මගෙත් 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐
💝
අනිවාර්යයෙන්
අසූව දශකයේ නිකුත් වුන නීල අහසේ කෑසට් පටයේ ගීයක් තමයි කවිකාරියේ ගීතය,එහිම තව ලස්සන යුග ගී දෙකක් තිබුනා සුජාතා අත්‍තනායක මහත්මිය සමගත් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග.
කවි කාරියේ සිංදු කියනා ලඳේ
නුබ දෝ රැහේ කෝකිලා ..
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ..
අනේ ස්වාමි සැන්දෑ වෙලා
කවි කාරියේ සිංදු කියනා ලඳේ
නුබ දෝ රැහේ කෝකිලා ..
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා ..
දෙකනේ රිදී තොඩුලා..
නළලේ කුකුම් පාටලා ....
විණා වයා තාලේටා ...
ගැයූ ගී අසා ආවේ මා...
විණා වයා ...කවි ගී ගයා..
අපි යන්නේ රුපියල් සොයා ...
@_niroshkonara_
කවි කාරියේ සිංදු කියනා ලඳේ
නුබ දෝ රැහේ කෝකිලා ..
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා ..
@_niroshkonara_
සිඟමන් නොයා මාවතේ ..
මහදේ රැදෙන් රූපිකා...
සසරේ ගෙනා ආදරේ ....
අඳුරයි ඔබේ දෝතටා..
දෙවි ස්වාමිනේ..මන්දා අනේ..
සිත මාගේ චන්චල් වෙලා ...
@_niroshkonara_
කවි කාරියේ සිංදු කියනා ලඳේ ..
නුබ දෝ රැහේ කෝකිලා ..
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා ...
කවි කාරියේ සිංදු කියනා ලඳේ
නුබ දෝ රැහේ කෝකිලා ...
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා....
🥺♥️
👍❤
❤❤❤❤
සිත සනසන සිංදුවක්
මරු..හෙට තමයි හොදටම අහන්නේ අඩියක් ගහලා
mn ada adiyak gahalaa ahanawa mc vill eke set eka pichchila.. 4n eken..😢😢..
Math adiyk ghla ahnne @@niroshanjeewantha3846
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@niroshanjeewantha3846
ආසම ඒවා
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😍❤️
ඒ සින්දුව ඇහුවම හිත නිවෙනවා මාර විදියට.අහන්න පුලුවන් ඕන තරම් වෙලා.මන් පාඩම් කරන්නෙත් මේ සින්දුව දාගෙන.congratulations oyata 🎉❤
මං මාරම ආස සිංදුවක්.හරිම ලස්සනයි.❤❤❤
මම කී වාරයක් ඇසුවද මට මතක නැ සත්තය් ඇස් දෙකට කඳුළු එනව ගායනාව රස විදින විට බුදුසරණයි ❤❤❤
සිත නිවන සිංදුවක් 💖💖💖💖
එයාව තව තවත් උනාන්දූ කරන්න සූබපැතුම් ❤
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
Thama tharuna wayasane
❤
❤❤❤❤
ඇස් පියාන අහන් ඉන්න පුළුවන් හදවත් සුවපත් කරන්න පුළුවන් කටහඩක් ඔයාට තියෙන්නේ ..
ඔයගෙ දෙමාපියන් හරිම වාසනාවන්ත පින්වන්තයි එකයි ඔයා වගේ දරුවෙක් එයාලට ලැබිලා තියෙන්නේ .....
තෙරුවන් සරනයි ඔයාට .....🙏🙏🙏🙏
සුපිරි පරි ඉතිරි සිංදුව කියන්න වචන නෑ ❤❤❤
ඇත්තටම මේ කාලේ හැදුන තේරුමක් තියන තේරුම් අරන් ගායනා කරන පින්වන්ත ගීතයක්.
ඇත්තටම tik tok එකෙක් ඇහුනහම හොයලාම අහන්න ඕනේ කියලා හිතුන ගීයක්.
වටිනවා ඒක වචන කරන්න බෑ .මේ වගේ වටින නිර්මානය රාශියක් බිහි කරන්න හැකියාව තව තවත් ලැබේවා ❤🎉❤🎉
මේ කාලේ නෙමෙයි.. දශක දෙකකටත් කලින් හැදුන, අදටත් අලුත් වගේ දැනෙන ගීතයක්
මේක පට්ට පරණ සින්දුවක්. පරණ සිංදු හොයාගෙන අහලා බලන්න. විදින්න පුලුවන් සින්දු තියෙන්නේ
අනේ හරිම ආදරනීය ,ජෝඩුවක්...හැමදාමත් ආදරෙන් ඉන්න...🌹🌹happy wedding anniversary dear Thilini n Roshan....❤❤
මං අහපු ලස්සනම ගීත වලින් එකක්..මේක අද උදේ ඇහුවේ බන්ඩාරවෙල මහමෙව්නාවේ දොර පූජා කිරීමේ පින්කමේ එකට සම්බන්ද කරලා දාලා තිබ්බා...සිය වතා වකට වඩා ඇහුවා ඒකෙන්..,(ශ්‍රද්ධා එකෙන්)
හරිම ලස්සනයි පුතා..ආදරෙයි ගොඩක් ..තවත් ලස්සන ගීතයකින් එනකල් බලන් ඉන්නවෝ..❤️❤️ ජේසු පිහිටයි ඔයාට පුතා..🌹
හරිම ලස්සනයි ❤
මාරම ලස්සනයි ......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ...♥️
Dan kale thiyena sindu wala hetiyata me sindu ithamath arthawath daha ewai thiyena alankara lassanai..
ලස්සනයි......💚
අපි කොහේ හිටියත් තමන්ගේ අය එක්ක ඉන්න තරමි සතුටක් වෙන කොහේවත් නැහැ.
අනිවාර්යයෙන්ම
මේ දුක ජීවිතේ එක වතාවක් හරි උහුලලා තියනවා නම් ,කවදාවත් ඒ දුක තවත් ගෑනියෙක්ට දෙන්න හිතන්බවත් එපා, සංසාරෙ කවදාවත් සතුටක් විදින්න බැරිවෙන්න ශාප වදිනවා ,ඒ තරමට පතිනියකගෙ කදුලු ,ඉවසීම, ශක්තිමත්,එහෙම ගෑණියෙක්ට වරදක් කරපු පිරිමියා ගැන කතා කිරීමත් පිළිකුලක් ,අභිෂේකා නංගි පුලුවන් නම් අසරණ ගැහැණුන්ට ශක්තියක් වෙන්න , දුක කියාගන්න කෙනෙක් නැති අය ඕනෙ තරම් ඇති
ලස්සනයි විදූෂා...❤❤කටහඩ ..පෙනුම. ..වගේම ගායනයත්..❤❤
බස් එකේ ගහලා තියෙන අකුරු දෙක R.P (rest in peace ) ඒ ගීතයටම ගැලපෙනවා.😢
සුලගිල්ලේ බැදිලා කදුලැල්ලේ ගිල්වාල උන්මත්තක සෙනෙහේ..මා හැර ගියා....... thank you soo mach Akila vimanga සර් මේක මගේ ජීවිතේට ගොඩාක් .දැනෙන මට වෙච්චි දෙයක් ..ඒ හැම දේම දරාගෙන මම දැන් නැගිටිනව.. ඒපදවැල් වලට පන පොවපු මගේ ලෝකෙ ගී කිරිල්ලියගෙ හඩ🥺😘
මාර ලස්සනයි වොයිස් එක විඩීයෝ එක හැමදේම..❤❤ ආසාවෙන් හිටියේ බලන්න... Good job team
හරිම ලස්සනයි දුව... ❤❤❤❤❤
මේවා ඇහැද්දි හරිම සතුටුයි ❤️❤️❤️❤️❤️🙏
හරිම සතුටුයි !❤
Ekanam wenasma ekak ලස්සනයි malliyooo ❤❤❤❤
ගොඩාක් අාදරේ❤❤❤❤❤
අදටත් මම කැමති ම විරහ ගීතය❤
ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ලස්සන සින්දුවක්.. ❤❤
ලස්සන යි කවුද ඇගෙ හඩ 😍❤️💐 කිර්ති මගෙ ප්‍රියතම ❤️❤️❤️❤️❤️👍🙏💐
❤❤ලස්සනයි.....ඔයාගේ හඩ මුසුව......😂😂😂😂😂😂
ay itin hinawenne
@@Navindush644 දන්නෙ නැතුව ඇති සමහරවිට 🙂
වටිනා ගීතයක තනු වලට හානි නොකර ඔබගේ හැකියාව ඉදිරිපත් කරන්න සුබපැතුම් 👍
Saho..සුසුම් පාලනය වුණානම් තවත් පට්ට...අදහසක් පමණි
සුපිරි ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
Beautiful Sana ...
Beautiful song... beautiful video
All in one. Our heartiest congratulations & best wishes darling Sana. ❤❤
ගිතාත්ම.ජයවෙිවා
🎉සුපිරි ආ....❤❤❤❤
මරු ආ 🎉
My favourite song and very beauty full song..
Putha niyamai. Congratulations ❤️💐💐
ලස්සන සිංදුවක්.
So soothing and relaxing, amazing voices to❤😊😊😊😊😊😊😊😊❤
Harima lassanai putha ❤ thawa song s karanna god bless you ❤❤
හරිම රහයි ❤️
Hrima lassna sinduwak,mulinma meka mta ehune mn godk podi dwas vla..taama asai🥰❤️🎶
Nadee ❤
බුදුසරණයි🙏❤️
Excellent
Kamatima sinduwak 2024 .8.30 ahanawa❤❤❤❤❤
Best of luck. .......❤❤❤❤❤
Excellent…duwe..❤ & good job, super Putha ❤ 🙏🏻🙏🏻
ලස්සනයි සින්දුව පුතා
චරණ ❤❤
Love this song brother!
Wonderful voice, great theme, nice lyrics and music!
Congratulations!
කවි කාරියක් තමයි .🎉
Soo nice ❤ and beautiful
Lassanai ❤
පට්ට සින්දුව
Harima lassanai girlge hada.❤❤❤
Amazing performance brother ❤❤❤
Congratulations 🎉🎉🎉
Keep it up 💪👍👍
කෝලිලා❤❤❤❤❤
අසංක මහත්තයගෙ කටහඩ බාවනාවක් ...❤❤.
වැඩසටහනට ඔයවගේම ප්‍රවීනයන් ගෙන්නුවනම් හරි අරවගේ කට්ටිය නැතුව ..
Me tharam lassana sindu thibune sinhala samajaye
Ekata dan
Pirihima thama
Nidahase ahanna inna puluwan. Man asama sinduwak. Asama 2ma kiynawa
හසිනිගෙන් තමයි ගොඩක්ම ජනප්ප්‍රිය උනේ නිවන්සුව ලැබේවා හසිනි
මොකක්ද ඒ සිද්ධිය 🤔😮
ඒ කව්ද
😢 niwan suwa hasini
Definitely
එයාට cancer එකක් එයා කීර්ති සර් එක්ක ඔය සිංදුව කිව්වා. එයා සදහටම යන්න ගියා😢@@jhr3450
2000 දශකයේ ගහපු සිංදුවක් වගේ....😊
😂😂😂
අනතිමානි ගුරුවරයෙක් කියලා අපේ නංගිත් කීවා. ඇයත් සංගීතය හදාරලා තියෙනවා මෙතුමාගෙන්.
Feel it❤ voice is amazing Sanka sir☸️
Congratulations 🎉🎉🎉🎉❤ Very nice
එල
Kaalayata watina adahasak..ruupa raamuwak.suba pathum sahodaraya❤
අද කොහෙද මෙහෙම යුග ගී.... අහන්නවත් නෑ.. අමකු දුමුකු සින්දු නම් තියෙනවා.
Congratulations ❤❤❤❤
Awesome voice Nadee
Excellent
සමිතා ගේ කටහඩ සිත නිවයි
Roshan ayye oyala ettatama daksai ita janappriyai ,mama oyat ekka mama issara katunayaka wedakaru restaurant ekata nitarama yana ena awastawala pudgalika katakarala tiyanawa ,ayye acoustic r vidiyatama ona ,eka rahata denna ayye api eka e vidiyata vidinna asai ,oyage eka pudgala prasanga walidi e wenasa idiriyata balaporottu wenawa ,eka pyage geeta walata wenama eliyak ,edata band eke ayatat niwaduwk deela e sangeete vidinna eyalat issarahinma vadi karawala tiyanna ,apahasayak neme ayye ,eka e vidiyata karamu tawat lassanai etakota jayawewa ❤
Me welawe ranil thamaii...❤❤ Mata penna bariwa hitiye... Anith moda pakayalata wada me minihata ugath kama hari thiyenawa...
Asama asa sinduwak.
ගොඩාක් ආසාවෙන් රසවින්දා පුතේ...ගොඩාක් ලස්සනයි...සුබ පතනවා පුතේ ඔයාගේ ඉදිරි ගමනට...🎉🎉🎉
චබී 🖤😇🖤
මේ ගායිකාව කව්ද. එයා ලස්සනට සිංදුව කියනව. ඇයගේ තව සිංදු තියේද??.🎉💯💯💯🫠
Fatta❤
Oyata ama maha niwansuwa labewa sahodari❤
Hithata loku sanasimak harima lassanai
Super ❤❤
next level wedak machan api koitharan kiwwat anthimata wenne okapi thamai.mooda yakku wedi.kohoma niwaradi de kawadat niwaradi.api ea wenuwen ape jeewitha kaale satan karanawa.un therun ganna thuru.
පට්ට ආ චාලටයත් ඉන්නවනේ උබත් මරු අර ශෝර්ට් ලෙස්න් නොදා ඉන්න එපා😂අර ගර්ලුත් හොදා 😜