Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +1749

    2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන? මේ වගේ සංගීතය , තනුව, අර්ථය, හඩවල් වලින් උසස් කලා නිර්මාණ බලන්න සහ රසවිඳින්න කියලා ඉල්ලන කැමතියි.... ❤❤✌️. අමරණීය නිර්මාණ... ❤❤🎼🌹

  • @tharangadineshika1691
    @tharangadineshika1691 Рік тому +628

    ගායකයාගේ දෘඩ බව
    ගායිකාවගේ මෘදු බව..
    ඒක පට්ට සුසංයෝගයක්...
    මාවතක් ඕ නෝවු රාගයේ

    • @amindiranasinghe2992
      @amindiranasinghe2992 Рік тому +2

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому +23

      Bohoma sthuthi

    • @mariansl1817
      @mariansl1817 Рік тому

      ❤❤

    • @ishanijayawardena5556
      @ishanijayawardena5556 Рік тому +30

      ඔබ හරි මොකක්ද මේ ගීතයේ මේ තරම් විශේෂත්වය කියලා හිතුවා...
      ගායකයාගේ දෘඩ බව
      හා
      ගායිකාවගේ මෘදු බව ....
      ඒක තමයි විශේෂත්වය

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 Рік тому +2

      අනිවාර්යයෙන් ♥️

  • @samanthaamarathunga
    @samanthaamarathunga Рік тому +116

    මේ පෙරාපු රත්තරන් නිර්මාණ හැමදාම පවතීවා !!!
    අමරසිරි පීරිස් කලාකරුවන්ට දීර්‍ඝායු පතමි !!
    පුතනුවන්ට දිගු ගමනකට ආසිරි පතමි !!

  • @kaveeshaperera2287
    @kaveeshaperera2287 Рік тому +45

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙ මා
    පූජනීයයි උතුම් ආදරේ
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

  • @musicent9619
    @musicent9619 8 місяців тому +9

    බුදු අම්මෝ...අධි මාත්‍රා...සංගීතය කියන්නෙ මෙන්න මේකට

  • @prasaddesilva1872
    @prasaddesilva1872 Рік тому +770

    ඇති යන්තං.....වියැකී යන අපේ සුභාවිත සංගීතය බේරා ගන්න තව පුරුකක් එක් උනා......ස්තූතියි අමරසිරි පියානනි.......🎉🎉🎉❤❤❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 9 місяців тому +45

    මුල් ගායකයන්ගෙ සිංදු ඒ විධියටත් අහලා අය Remake විධියටත් අහන්න.. 2000 පස්සෙ අපි වාසනාවන්තයි 🥺❤️
    මේවා තමා අධිමාත්‍රා..

  • @ranilariyarathna3602
    @ranilariyarathna3602 Рік тому +552

    ඇති යන්තම් පිරිමි කටහඬක් ඇහෙනවා... ජය !

  • @pradeeppriyanga4216
    @pradeeppriyanga4216 Рік тому +100

    ඔලුව අමරුවෙන් හිටියේ.... සිංදුව ඇහුවා විතරයි ඔලුව කෑක්කුම කොහේ ගියාදෝ....❤❤❤

  • @kavindudisanayake8781
    @kavindudisanayake8781 Рік тому +83

    දෙයියනේ මේ වචන කොහොම එන්න ඇත්ත..❤..මාරම ලස්සනයි..100 පාරක් උනත් අහන්න පුලුවන්

  • @srilankacultureandart369
    @srilankacultureandart369 Рік тому +295

    බයේ හිටියේ අමරසිරි සර්ගෙන් පස්සේ ඒ ගීත වලට සාධාරණයක් කරන්න කවුරුත් නැති වෙයි කියලා. ඒත් දැන් ඒකත් හරි ❤️❤️❤️

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 Рік тому +308

    පියාට නොදෙවෙනි ඉතාම ගැඹුරු පිරිමි කටහඩක්.පුදුම හැගීම්බර ගායනයක්.සමිතාගේ ළයාන්විත කටහඩ එම හැගීමට තවත් රසයක් එකතු කලා.උසස් රසවින්දනයක් ලබාදුන් ඔබ සියලු දෙනාටම ප්‍රණාමය.

  • @chathurachatura9585
    @chathurachatura9585 Рік тому +229

    ඉතා මිහිරි විශ්වාසවන්ත ගායනයක් හා කටහඩක් මාදව අයියේ ....ඊලගට අමරසිරි පීරිස් සර් එක්කම " ඉරි තැලුනු වලා "කවර් එකකකුත් කරන්න...

  • @GamlathHemasri
    @GamlathHemasri Рік тому +34

    වියැකී යන පුජනීය වූත් පිවිතුරු වූත්, රාගය නම් වෛරසය නොගෑවුණු උතුම් ප්‍රේමය ගැන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා!!!!

  • @UpekshaKumari-nk9vp
    @UpekshaKumari-nk9vp 8 місяців тому +3

    හරිම ලස්සනයි පුතේ. තෙරුවන් සරණයි.

  • @sewminipraboda4897
    @sewminipraboda4897 Рік тому +69

    ප්‍රේමය ඇත්තටම දන්න අයට එය වන්දනාවක්❤👌💫

    • @Manu.5729
      @Manu.5729 Рік тому +3

      මාරම.මාර.මිහිරියි.❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda Рік тому +562

    පින් සිද්ද වෙයි..අද ඇහෙන මේ විලාප සංගීතය ඉවර කරලා මේ වගේ යුගයක් නැවත හදලා දෙන්න.🙏🙏

  • @janakamnakandala7909
    @janakamnakandala7909 Рік тому +223

    දශක ගානක් තාත්තා රජෙක් වගේ ගීත ගයනවා බලන් ඉදලා හිමීට පුතා වැඩේට බැහැලා. තාත්තත් අනිත්‍ය දැනගෙන පුතාට යශ්ටිය දෙන්න තීරනය කරලා වගේ... 💕 🫡 🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Рік тому +8

      අමරසිරි පීරිස් යනු දැනුම් සාගරය ක්.
      අනිත්‍යතාව ගැන අපි නොදන්නා තොරතුරු ගොඩක් එතුමා සතුයි.
      ගමේ පංසලේ දී තම දයාබර බිරිඳ සමඟ මටත් කීප වරක්ම මුණ ගැසී තිබෙනවා.
      🍂🍂🍂

    • @ajchandima5845
      @ajchandima5845 Рік тому +3

      Hiru star season 3 hitapu කසුන් wedage tah thibba අමරසිරි පිරිස් mahattayge voice ekama 👍❤❤❤🙋🙏

  • @kapilabandara6779
    @kapilabandara6779 Рік тому +21

    වියකී යන සුභාවිත සංගීතය නැවත ගොඩ ගැනීමට ඔබ වැනි ශ්‍රේෂ්ඨයෙකු බිහි වීම ගැන ගොඩක් සතුටුයි...❤

  • @manelpolman8188
    @manelpolman8188 Рік тому +20

    සොබාදහමෙන් ලැබුණු අපූරු දායාදය, පියාගේ රුව සහ හඩ, විශිෂ්ටයි 😊

  • @madukanadishani9918
    @madukanadishani9918 Рік тому +141

    කිසිදු ආයාසයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් කරන ගායනයක් කාලෙකින් දැක්කේ 😍😍

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому

      Bohoma sthuthi

    • @rasangabasnayaka4573
      @rasangabasnayaka4573 Рік тому

      හරියට භාවනාවක් වගෙ.මුල් නිර්මාණ යට වගෙම මේ නිර්මාණය ටත් දායක වූ ඔබ සැමට පින්

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 Рік тому +132

    සමහර විට මගේ ජීවිතේ අහපු ලස්සනම තාත්වික සින්දුව වෙන්නැතී ඇස්වලට කදුලුත් ආවා..

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому +3

      Bohoma sthuthi

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 Рік тому +3

      @@madhawapeirisofficial මම සිඃදු අහනවා අහලා තියෙනවා නමුත් ,මෙච්චර ලස්සනට සිඃදුවක් ඇහුනේ මේ සිඃදුව ,,ගීතයේ තියෙන හැගීම්බරබාවය සහා යඨාර්තය ඔබගේ හඩින් ඉතා ඉහලයී ,,,ඉදිරියටම,තෙරැවන් සරණයි ජයවේවා මහත්මයාණෙනි ..

    • @iroshagethani7828
      @iroshagethani7828 Рік тому +2

      😮

    • @isheerandi2231
      @isheerandi2231 Рік тому +1

      මීට කලින් අහල නැද්ද ?😮😮😮 මගේ කුඩා කාලයටය්හ් කලින් බිහි උන ගීත..casset පට වල..tv show වල විටින් විට ඇහිල..කනට හුරු වෙලා..නොමියෙන ගීත බවට පත් උනු ගීත

    • @damithakumarihamy6152
      @damithakumarihamy6152 7 місяців тому

      සුභ පැතුම්. ස්තුතිය් මේ වෑයමට. කාලය කොතරම් නපුරු වුවත් ජීවිතයට සිසිලක් එනවාමය්. බස් රියැදුරන් ඇතුලු ජනයාට මෙවැනි නිර්මාණ රසවිදින්න සිත් පහල වේවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +46

    Samitha ඔයාගෙ හඬ ට ඕනෑම ගායන ශිල්පිyek ගැළපෙනva.එතරම් මිහිරි හඬක් .බුදු saranai .

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 Рік тому +1

      Kisima ayasayakin thorawa lassanatama gayana karanawa,,, kochchara ahuwath baluwath madi wage

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 Рік тому +12

    Cover එකක් උනාට පුදුම ලස්සනට ඔබ දෙපල ගීතය ගායනාකරනවා..❤❤💐💐

  • @thilinigunatunga2876
    @thilinigunatunga2876 Рік тому +9

    ගිත රචක හේමසිරි ගුණතුංග මහතා අතින් ලියවුනු අතිශය සුන්දර ගිතයක්... මෙවන් පදමාලා තව තවත් බිහිකිරිමට ඔහුට ශක්තිය දෛර්යය ලැබේවා 🙏සංගිතය හා ගායනයත් අතිශය සුන්දරයි.

  • @Tharindu1St
    @Tharindu1St Рік тому +35

    ❤❤❤❤ පියාගේයි ඔබගේයි ප්‍රසන්ගයක් ඔනේ අපට…

  • @prasilarandika7642
    @prasilarandika7642 Рік тому +26

    සමිතා ඒ සින්දුව අන්තිමට ඉවරකරන විදියනම් තනිකරම පිස්සුවක්.....❤️❤️❤️

  • @ireshanimaya5825
    @ireshanimaya5825 Рік тому +34

    කී වතාවක් මේ ගිතය ඇහුවද කියලා මටම මතක නෑ.. ඒ තරමටම සුන්දරයි.

  • @chamindakumarawijerathna431
    @chamindakumarawijerathna431 Рік тому +16

    විශිෂ්ට ගායනයක්.හැබැයි තාත්තට ගහන්න කෙනෙක් නම් ලංකාවෙ තවම නැහැ ඔබත් ඇතුළුව.ඔබගේ පියා ඒ තරමටම විශිෂ්ටයෙක්.ඒ වගේම එතුමා නිහතමානී කෙනෙක්.ඔබතුමාත් ඒ වගේම කියල හිතෙනව replay වලින් .ජය වේවා .බුදුසරනයි

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 11 місяців тому +2

      තාත්තා ගේ හඬ ළගම යන්නේ.... තාත්තා ගේ සිංදුව අහනකොට 9පන්තියේ... පලවෙනි පාරම දැනු නා...

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Місяць тому +5

    පුදුමාකාර ආන්දෝලනයක්.. ගැලපෙන හඩ සුසංයෝගයක් ... අමරසිරි සර්ගේ ආදරණීය දායාදය. .. කියන්න වචන නෑ... අහන් ඉන්න ආසයි.. හිතට පුදුම සැනසීමක්....🙏🙏🙏

  • @sitharaudayangani4816
    @sitharaudayangani4816 Рік тому +42

    අමරසිරි පීරිස් මහත්තයගේ හඩ ගීත මගේ හිත නිවන භවනාවක් අම්මෝ ඊට නොදෑවනී නෑ පුතනුවන්❤ සමිතා ආදරෙයි ඔබටත් ❤

  • @pasindukarunanayake2577
    @pasindukarunanayake2577 Рік тому +41

    තාත්තගේ ම පුතා.... ඒ හඩමයි..... ඒ රුවමයි....😀😀😀😀🙏🤙💖🇱🇰

  • @urenyapa8418
    @urenyapa8418 Рік тому +12

    අද තමයි ඇහුවෙ . තව තව පරන සිංදු ටිකක් කරන්න සහෝදරයා . සුපිරි 👍💕 කොච්චර ඇහුවත් මදි 👏👌
    ජයෙන් ජයම වේවා 👍❤️💕
    තෙරුවන් සරණයි🙏🙏

  • @Mariyanantony
    @Mariyanantony 7 місяців тому +2

    Mama asama gayakayo denek amarasiri pereis mahathaya saha ohuge puth

  • @shehandilusha6496
    @shehandilusha6496 Рік тому +23

    නියමයි. මේ සංගීතය නැති වී යන්න දෙන්න බෑ. වටින ගායකයෙක්. මේ වගේ නිර්මාණ තව තවත් නිර්මාණය වේවා!

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 Рік тому +42

    මේවා ඇග ඇතුලට කාවැදිච්ච ගීත ස්තුති සැඟවෙන්නෙ නැතුව අපිට මේ රසය ගෙනාවට සමිතා අක්කත් හරිම ලස්සනට ඇයගේ හඬ එකතු කරනවා❤❤

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 Рік тому +45

    යුග ගායනය නිසාමයි බැලුවේ ...හරිම ලස්සන සිංදුවක් ...සමිතා මහත්මිය තෝරා ගැනීම ගැන 🙏.......හරිම ලස්සනයි ...ඔබටත් ජය...🙏

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому +2

      Bohoma sthuthi

    • @nuwandias5329
      @nuwandias5329 Рік тому +2

      ඇයි සමිතා තෝරා ගැනීම ගැන සතුටු වෙන්නේ ඇය සුදුසුද මේ ගීය ගයන්ඩ මේකෙ අර්ථ රසය ගැන හිතලා නෙවෙයි නේද එහෙම කිවුවේ..මේ ගීයෙ අර්තය විමසන්ඩ කියලා මම ආරාධනා කරනවා මමනං කියන්නේ ශශිකා තමා සුදුසු එවැනි දෙයක් ගායනා කරන්ඩ.

    • @nishanthanishantha8297
      @nishanthanishantha8297 Рік тому

      ඔව් ඔව් නුවන් ඇයත් ඉතාමත්ම දක්ශයි ...දැන් මේ ගායනයත් ඉතාමත්ම හැගුම්බරයි...ලස්සනයි ..ඒකයි මම එහෙම කිව්වේ 🤗....

    • @nuwandias5329
      @nuwandias5329 Рік тому +1

      අර්තයට නොගැලපෙන ගායිකාවක් සොයාගැනීම ගැන දුකයි. අයිස්ක්‍රීම් ලුණු මිරිස් දාලා කනවා වගේ හැගීමක් එන්නෙ .. අසාර්ථකයි රාගයෙනුත් තොර හරියට මහාකාශ්‍යප හිමියන් ගෙ ගිහිකල පිප්පලී හා භද්රා කාපිලානි ගෙ කතාව වගේ ලස්සන පවුල් ජීවිතවක් ගැන කියන මේ ගීතය අයිතිව තියෙන්නේ එවැනි ගිහි ජීවිත ගත කරන අයට නැතිව සාමාන්‍ය සමාජයට නෙවෙයි.. මේගීය වර්තමානයේ ලැබෙනවානං තිබුනෙ ශශිකාට ..මේ වගෙ ප්‍රේමයේ පූජාසනයට නිගාකල කුණු ගොඩකට ඒක භාර දීම ගීතයට කල පහත්ම නිගාවක්.සමහර ගීත තියනවා කියන්ඩ පිරිත් වගේ පේවෙලා..ඒක විනාස කරා කියන එකයි මගේ කිවීම.

    • @surangithamara2411
      @surangithamara2411 Рік тому

      සමිතා මහත්මියගේ කටහඩ හොදටම ගැලපෙනව.මාරම ලස්සනයි.ඇය තමයි ගැලපෙනම හඩ.❤️ ආදරනීයයි.හරිම සතුටුයි මෙහෙම සින්දුවක් ඇහෙද්දි.❤️❤️

  • @subasubasinghe3186
    @subasubasinghe3186 Рік тому +46

    පමා වී ආ වසන්තේ ..... සුභාවිතයාණෙනි, කොහේ සැඟවී සිටියේද මෙතෙක් කල්....... භාවනාවක් මැයි ඒ හඬ ස්වරය🙏🙏🙏🙏🙏

  • @djdiyon
    @djdiyon 8 місяців тому +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ලස්සනයි"

    • @ChamariNilushika
      @ChamariNilushika Місяць тому

      ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉👨‍🏫🧚‍♀️

  • @samanthifernando2284
    @samanthifernando2284 3 місяці тому +5

    මේවා දරුවන්ට අහන්න ලැබෙන එකත් වාසනාවක්...අහන් ඉන්න කැමති නවපරපුරක් බිහිවීමත් වාසනාවක්..දැන් තියෙන්නේ බෙලෙක්ක හඩවල්...මේවා බාවනාවක් වගේ..❤❤❤

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk Рік тому +19

    දෙවිපිහිටයි බුදුසරනය .මචන්. තාත්තා ගෙ රත්තරන් voice එක නියමට පිහිටල. මිත්‍ර කපුගෙ, සුනිල් එදිරිසිංහ පුතා, chndraleka duwa වගේ next Generation දාලා පට්ට show ekak කරන්න ticket කීය උනත් අරන් මම එනව. !! All The best !

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Рік тому +43

    හරිම ලස්සනයි ...."මලක් උනේ ඇයි නුඹ මට"....ගිතයත් අහන්න ආසයි ඔබගේ පියා සහ ඔබගේ හඬ එකට...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +35

    ඉතාම මිහිරි ගායනයක්. අමරසිරි පීරිස් මහතා ඉතාම වාසනාවන්තයෙක් මෙවැනි පුතෙක් ලොවට බිහිකිරීම.

  • @saharamadushani4954
    @saharamadushani4954 Рік тому +18

    අධිමාත්‍රාවක්.... වෙනමම ලෝකයකට අරන් යන අන්ත දෙකක හඩවල් දෙකක ලස්සනම සුසංයෝගයක්........❤️❤️❤️❤️

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 Рік тому +12

    භාවනා වක් වගේ ගීතයක්.පුදුමාකාර හැගීම් බරව ගායනා කරනවා.මාධව ගේ ගැඹුරු කටහඩට
    සමිතාගේ ලයාවින්ත ස්වරය එක්ව හරිම ලස්සන ට ගායනා කරනවා. හරිම ආදරෙයි එදා වගේම අදටත් මේ ගීතයට. කී පාරක් ඇහුවා ද මතක නෑ.

  • @sandakafernando7640
    @sandakafernando7640 Рік тому +43

    අමුතුම රහක් තියනවා..සමිතා කියන්නේ වෙනමම රහක් තියන ප්‍රතිභා පුර්ණ ගායිකාවක්..nice combination. Glad to see have been duet song with Samitha

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому +2

      Thank you so much

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 Рік тому +4

      අම්මෝ කියලා වැඩක් නැහැ ...සමිතා අක්කානම්....💕💕💕💕ආයෙ ලොවෙත් නැහැ ...
      ආදරෙයි සමිතා අක්කී 💖💖💖💖💖💖💖💖💖

    • @HirunNK
      @HirunNK Рік тому +1

      Samithage viice set ne manik ge tharam

  • @Lankaprimetravels
    @Lankaprimetravels Рік тому +31

    මම දැන් වැඩිපුරම අහන ගීතය. .
    මේක භාවනාවක් ❤️❤️❤️

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 Рік тому +17

    අම්මෝ ඇති යන්තම්...කවදා හරි එතුමා නැති දවසක මොකක්ද වෙන්නෙ කියල මට එපා වෙලා හිටියේ.😪😪❤❤❤❤❤😍😍🙏🙏🙏🙏

  • @subhathmahettiarachchi3248
    @subhathmahettiarachchi3248 Рік тому +9

    ඉතාම ළයාන්විතයි. මාධව පීරිස් මහත්මාටත් සමිතා මුදුන්කොටුව මහත්මියටත් බෙහෙවින්ම ස්තූතියි මුල් ගීයේ අගය ඒ අයුරින්ම රැකගැනීම වෙනුවෙන්.
    දැවුණු සිතට සිහිල් දිය දෝතක් ❤

  • @SLshortking1
    @SLshortking1 4 місяці тому +5

    හිත් නිවන මෙවැනි නිර්මාණ බිහිකිරීමට දායක වූ සැමට ගොඩක් පින්❤

  • @chamindabentotage7144
    @chamindabentotage7144 Рік тому +32

    ඒ හඬ ආයිත් ආයිත් ඒ කාලේට යනවා 🔥🔥🔥

  • @hansamaliariyarathna1714
    @hansamaliariyarathna1714 Рік тому +4

    ඔබ නං සදා අමරණීය යි අමරසිරි පීරිස් මහත්මය ඔබේ දායාදය අති විශිෂ්ඨයි.

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka Рік тому +51

    සුබ පැතුම් මචං.වොයිස් එක භාවනාවක්...තාත්තගෙ වගේමයි❤❤

  • @sumedhasathyapriyaelvitiga5107
    @sumedhasathyapriyaelvitiga5107 Рік тому +13

    ඔබේ ගමන පටන් ගත්තා. ආඩම්බරයි මල්ලී..
    ආදරණීය කටහඬක්..
    නොනවතින ගමනකට සුභ පැතුම්..
    සුමේධ ඇල්විටිගල

  • @ashanilushini3235
    @ashanilushini3235 Рік тому +13

    මගෙ ඇස් දෙකට කදුලු ආවා.🥺 අනේ සර්,තව තවත් සින්දු අපි බලාපොරොත්තු වෙනව.❤️🙏

  • @chandanahiththatiyage6853
    @chandanahiththatiyage6853 Рік тому +17

    ගීතයට හානියක් නොකර ලස්සන සුසංයෝගයක දෙවන යුගයේ සුගායනයක්.. විශිෂ්ටයි..

  • @jayanthithabrew9771
    @jayanthithabrew9771 Рік тому +21

    හරිම ලස්සනයි .මිහිරි කටහඩවල් දෙකක් හදවතට ⁣හොදට දැනෙනවා .මගේ උනුසුමි සුභ පැතූමි මාධව .🌹❤️🌹

  • @easylife3917
    @easylife3917 Рік тому +9

    හරිම ලස්සනයි ...ගොඩක් කාලයකින් නැවුම් කටහඩකින්..සුභාවිත සංගීතය රසවින්දා....තුණුරුවන්ගෙ සරණයි ..

  • @lohithafernando2384
    @lohithafernando2384 Рік тому +13

    අපූරුයි ..පියාගෙ කඩහඩට උපරිම සාධාරණයක් කරනව.... තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබතුමන්ට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @legalandcorporateconsultan7481
    @legalandcorporateconsultan7481 Рік тому +18

    ස්තුතියි හිත නිවන ඒ හඬට නව පණක් දුන්නාට. ඔබේම ගීතයකුත් මේ හඬින් අහන්න බලාපොරොත්තු වෙනවා.

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому +3

      Idiriyedi nawa nirmana kihipayak nikuth kirimata niyamathai bohoma sthuthi

    • @Manu.5729
      @Manu.5729 Рік тому

      මාර.ලස්සනයි..හැමදම.මෙිවගේ.සිංදු.කියන්න..බුදු.සරණයි

  • @kalumworkshop
    @kalumworkshop Рік тому +26

    අදටත් තරුණ ඒ ගීතය සදාකාලිකයි.. පුදුම සුන්දරත්වයක්... පද පෙළ, සංගීතය.. ඒ හඬ යුග්මය..❤ වැහි දාක මහරෑක ආසාවෙන් ඇහුව❤️❤️

  • @SanaliPerera-gw6sf
    @SanaliPerera-gw6sf Рік тому +21

    හරිම සැහැල්ලුවෙන් මාධව ගායනා කරනවා ඉතාම අනර්ඝ ගායනයක් සුභ පැතුම්!!!!!

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Рік тому

      Bohoma sthuthi sanali

    • @ChamariNilushika
      @ChamariNilushika Місяць тому

      🙏🙏🙏🙏😂😂😂😂🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️❤❤❤❤❤

  • @shiranthaprasad
    @shiranthaprasad Рік тому +8

    අහපු වාර ගාන කියන්න දන් නෑ... ඒ තරම්ම මිහිරියි 💖🎼🎵🎶

  • @akalankasankalpani596
    @akalankasankalpani596 Рік тому +6

    ඇඟට නොදැනී සින්දු කියන අපුරුව,හරිම ලස්සනයි,තාත්විකයි

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology Рік тому +4

    කොච්චර වයසට ගියත් තවමත් ලාමක කටහඩක් සමීතගේ..❤ දුවට නැහැ ඒ කටහඩ තාත්තගේම පුතා කීයන වචනය හරීයටම හරී මේ පුතා හරීම ආඩම්බරයි හීත නීවන බාවනාවක් ඇත්තමයි මේ යුග ගායනය ❤

  • @SahanGunawardhana
    @SahanGunawardhana Рік тому +23

    Wowwwwww මරු අයියේ .."මාවතක්" කියන තැන මරා ලස්සනයි ..පිරිමි හඩක් ..දිගටම කියන්න අයියේ ..ඔබට ජය ❤️

  • @Amasha3000
    @Amasha3000 Рік тому +7

    මේ සිංදු ව මම සිය සැරයකට වඩා අහලා තියෙනවා. ඔයා දෙන්න එක පුදුම ලස්සනට ගායනා කරනවා. තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️

  • @kanchanawaththearachchi656
    @kanchanawaththearachchi656 Рік тому +27

    අති විශිෂ්ඨ මිහිරි, භාවනාවක් වගේ කටහඬක් මාධව පීරිස් ඔබට තියෙන්නෙ....❤❤❤ බොහොම ස්තූතියි....

  • @lankalanka9687
    @lankalanka9687 3 місяці тому +2

    අමරසිරි පිරිස් මාත්තයා ....ඒ හඞ හරිම ගුප්තයි....
    ඵතරමට හිත නිවෙනවා...

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu Рік тому +6

    අමරසිරි පීරිස් මහත්මයාගේ ගීත වලට මං ගොඩක් ආසයි. මේ කටහඩත් ඒ වගේම භාවනාවක්... 🙏💕

  • @suranjikarosini8232
    @suranjikarosini8232 Рік тому +3

    අනේ අදහන්නත් අමාරුයි ඒ තරම් ලස්සනයි තාත්තාට නූලක්වත් එහා මෙහා නැහැ ආදරෙයි ඔබට ජයවේවා

  • @eshanchathu
    @eshanchathu Рік тому +7

    අමරසිරි පීරිස් මහතාගේ ගීතවලට නව රිද්ම එකතු කිරීම සාර්ථකව කර ඇත. නියමයි. දිගටම කරගෙන යමු.❤️❤️❤️❤️🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +6

    මේ ගීතය ඇහුනු පලමු වතාවේ ඉඳලාම මගේ හිත ගත්තා.
    💗
    පරපුරෙන් පරපුරට දායාද වෙන අපූරුව.

  • @NadeeshaKumari-o4r
    @NadeeshaKumari-o4r Рік тому +3

    ෙකාච්චර ඇහුවත් මදි පියානන්ෙග් හඩම ඔබතුමන්ෙග පිෙනන්ම පිහිටලා ෙතරැවන් සරණයි ඔබ ෙදපලටම🙏🙏

  • @malsha895
    @malsha895 Рік тому +5

    අධිමාත්‍රා❤ ඒ හඩ වෙනම ලෝකෙකට අරන් යනවා වගෙ ඇත්තටම ලස්සනයි 😍

  • @hiruperera9146
    @hiruperera9146 Рік тому +13

    ඉතාමත් ලස්සනයි😊 ආයාසයක් නොමැතිවම උපරිමය ගායනා කරනවා.. තවත් ගීත ගායනා කරන්න මෙයින් නොනැවතී ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා 😊❤

  • @pramudikagunathilaka9064
    @pramudikagunathilaka9064 Рік тому +9

    ප්‍රවේසමෙන් සවන් දෙන්න වහා ඇබ්බැහි වෙන සුලුයි❤️❤️❤️

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se Рік тому +6

    Wow voice එක ❤❤ අමරසිරි සර් වගේමයි..අමුතුම ගතියක් තියනවා🎉🎉❤❤❤

  • @madhuradhammika1268
    @madhuradhammika1268 3 місяці тому +1

    ලොකුම සතුටක්....ඒ අමරණීය හඩ රැක ගැනීමට හඩාංකුරයක් බිහොවීම ගැන.....❤️❤️❤️

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 23 дні тому +1

    අනාගත සංගීතය ,අතීතය මතක් කරනව ,ස්තූතිය මේ හඩ සුසංයෝගයට 🌹

  • @rajithadharmasiri76
    @rajithadharmasiri76 Рік тому +5

    ඇත්තටම අද මම මේ සිංදුව කීප සරයක්ම ඇහුවා..අහන්න අහන්න ආස හිතෙනවා.ඔබට ජයයි

  • @NiranjanKarunarathne
    @NiranjanKarunarathne Рік тому +8

    අම්මෝ ඒ හඩවල් දෙක... ඒ වචන.. ඒ සංගීතය.. තනිකරම භාවනාවක් ❤️❤️❤️❤️ මාව අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්චා

  • @charunidilrukshi3448
    @charunidilrukshi3448 Рік тому +12

    සදාකාලෙටම ආදරය කරන ගීත... ❤❤

  • @prasannanbandara7320
    @prasannanbandara7320 Рік тому +8

    ඇග හිරිවැටෙන තරමට ඒ කටහඩ ඇගට දැනෙනවා.....❤ බුදුසරණයි ...

  • @nadinadi2726
    @nadinadi2726 Місяць тому

    මගේ හිතට දුකක් දැනෙන හැම විටම😢 මන් අහන එකම සින්දුව තමයි මේ. පිං සිද්ධ වෙනවා. 🙏🏻. ලස්සන සුසන් යෝගය. භාවනාවක් වගේ හඩවල් දෙක 🤗. සදා නොමැරෙන තේරුමක් තියන සිංදු. 👌🏻😘.බුදුසරණයි. ❤️🙏🏻.

  • @eshaneshan9697
    @eshaneshan9697 Рік тому +4

    තාත්තාගේම කපා පළුව පෙනුමෙනුයි කටහඩෙනුයි මේ හැම දෙයක්ම සුභ පැතුම්

  • @IndikaSanjeewa-d3b
    @IndikaSanjeewa-d3b Рік тому +4

    නියමයි විශිෂ්ඨ යි හිතට දැනෙනවනම් මේවා මේවා තමයි ගීත..😍😍

  • @LasanthaBatugedara-ub1oj
    @LasanthaBatugedara-ub1oj Рік тому +4

    සිත නිවන ගැඹුරු ලයාන්විත හඬක්! ආයාසයක් නොමැති මිහිරි ගායනයක්. මෙවන් නිර්මාණ තව තවත් කිරීමට හැකිවේවා! 🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому +8

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...හිත නිවන භාවනාවක් වගේ...

  • @chamodtharuka2156
    @chamodtharuka2156 Рік тому +14

    අනිත් ගායකයින්ට වරදක් කියනවා නෙවේ ඒ උනාට ලන්කාවේ සුභාවිත සංගීතයට අලුතින් එකතු උන පිරිමි කටහඩක් මේක😇❤️
    අමරසිරි සර්ට නොදෙවෙනි ලයාන්විත තේජන්විත කටහඩක්❤️🙏

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 Рік тому +3

    පියාගේ ගායනයට සාධාරණයක් නිසි ලෙස කළ ඔබ තුමාට සුබ පැතුම් .

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 Рік тому +4

    මෙම ගීත අපට ඇසෙන විට දැනෙන රසවත් බව කියා නිම කළ නොහැකි...... අපෙන් පසු පරම්පරාවල් මෙවැනි ගීත රස විදියිද කියා සැකයි....අපට නම් මෙම ගීත කොපමන ඇසුවත් ඇති වීමක් නම් නැහැ...... තෙරුවන් සරණයි ඔබට...🙏🙏

  • @senehedheera
    @senehedheera Рік тому +10

    පෙර සිය දහස් වරක් අසා තිබූ ගීයක් වුවද මෙය නැවුම් රසයක් ගෙනන වෙනත් ගීයක් සේ දැනුනා . සුභපැතුම් මාධව !

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory Рік тому +5

    වටිනා හඬක්..පිය උරුමය රැකගෙන,අයාලේ යන අවිචාරවත් නිර්මාණ වලට අභියෝග කල හැකි මතකයේ රැඳෙන නව නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා!❤❤

  • @DiveHive
    @DiveHive 8 місяців тому +2

    I was going to criticise negatively this cover yet here I am applauding 👏

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Рік тому +5

    ❤❤ අලුත් ජිවයක් එක්වුණා මෙි සුන්දර ගීතයට 👌👌👌

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 Рік тому +4

    ලස්සනයි පරණ සිංදු මේ විදිහට රස විදින්න දුන්නට ස්තූතියි 💗

  • @piyumibhagya3045
    @piyumibhagya3045 Рік тому +3

    ඕන තරම් වෙලා අහන්න පුළුවන්..හරිම ලස්සනයි.සැහැල්ලුවට ගායනය කරනවා.❤❤❤

  • @sachinfernando5915
    @sachinfernando5915 Місяць тому

    මම ඉතාමත් ආදරය කරන කලාකරුවෙක් තමයි අමරසිරි පීරිස් ,මේ ඔහුගේම ප්‍රතිනිර්මාණයක්..හරිම ආසාවෙන් අහන්නෙ..ඔබට ජය.

  • @madhuaththanayaka8954
    @madhuaththanayaka8954 Рік тому +3

    හිත හිරිවට්ටන පිස්සු හැදෙන ආත්මීය බැදීමක් ඇති ගීත..