Matath ape hamuduruwange bana mulinma ahune bus 1 yaddi,unwahase Katha karanne hadawatha ta, Hoya Hoya gihin man bana ahuwa,y tube 1 hoyala ahuwe, jeewithe loku aduwak piruna me deshana ahaddi
Great Harendra. Hard to expect Authorities to appreciate this kind of simple,down to earth Priests. But,we as responsible citizens,should value them before their demise from this ungrateful world! ☝️
Mama nubata garu karanawa sahodaraya,manussayo wela ipadunata eyalata molayak na hamuduruwo kiyana sarala bana tika terum ganna ekai unlike karala tiyanne
mage iscole dehiwela centarl ada s. de. s . jayasinghe madya maha vidyalaya. bauda pasalak. mame O/L walata agama kareth budda darmayai. mata hemadama palaweniyata kanata ehenne bana. mama ekata huruwela inne pansil pada 5 kiyanakota adath mata eka kiyawenawa. mage lamaith ehemai mage lamai dennawa kawadawath muslim iscoleka demme nehe adasamaja jala wala fb wala muslim minussunta hambaya thambiya thrasthawadiya kiyala samahara kotasak kiyanaota apitath hina yanawa mokada api kawadawath ape rate inne hemoma mage sahodarayo kiyalai hithanne agamwadaya jayhiwadaya gewilawath nehe...
මගේ නම ඉල්හාම්
බෞද්ධ සහෝදරයන්ට ලැබුණු ලොකුම වරමක් ඔබ වහන්සේ. ඒ වගේම මාරවිල බද්ධි හාමුදුරුවෝ .ඔබ වහන්සේ අසනීප වුණා කියලා ආරංචි වුණ ගමන් මම වැඩියෙන්ම ප්‍රාර්ථනා කළා ඔබ වහන්සේගේ ලස්සනම බණ අහන්න ඉක්මනින් සුව වෙන්න ඕනේ කියලා
කවුරුහරි මට උදව් කරන්න පෝය දවස් වල අපේ හාමුදුරුවන්ගේ බණ කොළඹ පැත්ත තිබුණනම් මට කියන්න
ඉස්තුතියි..ඔබ තුමට....
ඔබතුමා හොන්ද ශ්‍රීලාංකිකයෙක්👌👌👌
අපි ඔක්කොම එකයි ...ඔබතුමටත් මාගේ ප්‍රනාමය
ආදලෙයි සහෝදරයා
ඔබ හෙළයෙකි. ඔබ හෙළයින් ආඩම්බර කරන හෙළයෙකි.
බුද්ධ දර්ශනයහි යථාර්ථවාදීත්වය ඔබ වහන්සේගේ කසාවතින් සමාජගත වීම යනු දහම් පිරිහුණු මෙකල්හි ඝර ගොරෝසු කළු ගල් අතර අමිල නිලක් ලෙස අප දකින්නෙමු.
ඔබ වහන්සේට අල්ලාහ් ද්විදුන් දෙලොව ජයග්‍රහණය ලබාදෙත්වා.
ආමීන්.
@PRASAD PERERA ,, a manusayata muslim unat buddagme uganwapu hikmeema tiyenawa,, ohu me hamuduruwanta garu karanawa..ohu ohuge widiyen hamuduruwanta ashirwadaya ekka karala..karmaya pamanak ekama pihitai kiyala uganawana budu dahame oba ohuta nigaru karala
ප්‍රසාද් ඔබට වඩා ඔහු සංවරයි කීවහොත් නිවැරදියි
@@isheerandi2231 o
ඔබට ස්තූතියි amher
Hutto minissun wa terum ganin papol ata lontaya.. agam walta agwrawa kranna epa reddi watuna ekaa
මමත් මුසල්මානුවෙක්..ඔබ වහන්සේ ගේ දේශනයට මම නිතරම වගේ ආශාවෙන් ඇහුම්කන් දෙනවා.. අපේ ජීවිත වලට ගන්න පුළුවන් බොහෝ දෙ ඔබ වහන්සේ ගේ දේශනය තුළ තිබෙනවා..මම විශාල මානසික තෘප්තියක් ලබනවා..ඔබ වහන්සේ හරිම යථාර්ථවාදීයි..
Apita api bedaaganna puluwannam miita vadaa lokaya sundarai yaaluwa.... 👍👍
මේ ලෝකය අපි හැමෝගෙම
Api ekamuthu wela iddi loke Mona taram lasdanada Balanna
ඇත්ත මහත්මය මට කියන්න තියෙන්නෙත් ඒකමයි
Oba gana adambaray yaluwa..
මම දෙමළ ඉන්දු ජාතිකයෙක් කාගම සුවාමින්වාන්සෙගෙ බන ආන්න අරිම ආසයි අරිදෙ තෙරෙන ව්දියට කියලා දෙන නිසා උන්වහන්සේට තෙරැවන් සරණයි
❤
ඔබගේ සිත සුවපත් වේවා
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන, අපේ කාගම පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්. අපේ හමුදුරුවන්ගේ බණ අහන්න හරිම මම ආසයි.පුදුම භක්තියක් ගෞරවයක් දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!බුදු සරණයි.
Baba Borhan 🙏🙏🙏
🤙🙏
ua-cam.com/video/_VsK6QJkUG0/v-deo.html
Awankawama sathutui oba weni Aya gena.hithata denna de denennata ariyata
👍👍
මුස්ලිම් මිත්‍රවරුනි .... ඔබේ අදහස මම කියෙවිවා.... සංසාර ගමනේ ඔබත් මමත් යම් තැනක මුනගැසේ... ඒ ධර්මය නම් වේදිකාව තුලය..❤️🙏❤️
මං ආසම කරන හමුදුරුනමක් තමයි කාගම හාමුදුරුවෝ
අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජබේවා අපෙ හමුදුරුවනේ
බුදු සරණයි !!
අනිවාර්යයෙන්
Aniwarnma
Definitely
Mama kamathima hamuduruwo harima awyajai
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
මං බර්ගර් එත් හැම ආගමක්ම අදහනවා. කාගම හිමියන් ගේ බණ හරි ලස්සනයි 🙏
❤❤❤
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන,ආසවෙන් බලන ස්වාමින්වහන්සේ කෙනෙක් ඔබ වහන්සේට තෙරුවන්සරනය්.🙏🙏
.
If we respect each other... World will be more safe & beautiful place.
❣️
He is a good monk. Very composed.
Yes. I'm not a Budhist. But if everyone lives without making trouble and robbing people. Life would be blessed. 🙏
ඔබට තෙරුවන් සරණයි
මං මුස්ලිම් කෙනෙක් උනත් youtube එකෙන් මේ උත්‍තමයාගේ බන අහනවා.... අහන් ඉන්න හරිම ආසයි ...හිත පහන් වෙනවා උන්වහන්සේ කවිපද එකිනෙක ගලපලා තේරුම් කරන විදිහට .... ගොඩාක් ස්තූතියි හරෙන්ද්‍ර මේ video එකට🧡❤️🧡❤️
❤❤❤
S
@@samilavimukthi2540 🙏🙏🙏🙏🙏
Maha rahathun wadi maga osse.., nirvana tv යූ ටියුබ් චැන්ල් බලන්න.. තෙරුවන් සරනයි
ඔබට මගේ පුනාමය
ඉරිදට කතෝලික පල්ලියට ගිහිල්ල ගෙදර ඇවිල්ල හවසට අහන්නේ ඔබ වහන්සේගේ දේශනා . එච්චරටම ජීවිතේ ගැන කියල දෙනවා 🙏
අනිවාර්යයෙන් මමත්
Godak pin pin pin busarani
🤔🤒
👉❤️
පල්ලියේ මර හඬ ඇහෙන කොට නම් එපා වෙනවා. ඇත්තටම ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.
මම ඉපතින්ම කතෝලික නමුත් ඔබ වහන්සේට තියෙන්නේ මගේ හිතේ පුදුමාකාර ගරුකිරීමක්
පල්ලියේ පූජාවට ගිහින් ෆාදගේ පූජාවට ඇහුම්කම් දෙනවා වගේ තමා ඔබ වහන්සේගේ බනට ඇහුම්කම් දෙන්නේ ඔබ වහන්සේට නිදුක් නීරෝගිසුවය පතමි ජේසු පිහිටය්🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට බෞද්ධයෙක් වශයෙන්, නියම මුස්ලිම් ආගම,කිතුනු ආගම අදහන සහෝදරන්ගේ කොමෙන්ට් දැක්කාම සතුටුයි..ඒ තමයි නියම ශ්‍රීලාංකික කිතුනු, මුස්ලිම් ජනතාව❤️❤️❤️❤️
යඹයා හරි මචං අැත්තටම
Eka aththa
@@Prageeth89 tee
👍
🙏🙏🙏🙏🙏
අදනම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බුද්ද පුත්‍රයෙක් වැඩම කරවලා තියනව වැඩසටහනට බොහොම ස්තුතියි හරින්ද්‍ර අය්යෙ ..🙏🙏
අනිවාර්යයෙන්ම අක්කීයෝ මන් නිතරම අහනවා අපේ හාමුදුරුවන්ගේ බණ හරිම වැදගත් ජීවිතයට තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අක්කීයෝ
මම ආසම කාගම හාමුදුරුවන් වහන්සේගේ දර්ම දේසන අහන්න දකින පේන හැම දර්ම දේසනාවක්ම මම අහනව තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
aniwaryenm wen hamuduruworu katha krnna dnneth ne...me Chanel ekem thiyenw e hamuduruwnge(rahath kiyna aya) ew ew ekk blddi me hamuduro ane kochchr hodada hitha niwanwa....
ඔයාගෙ කමෙන්ට් ගිනි අවි සහ ගිනි කෙලි එකේ තිබ්බ මතකයි
මං කතෝලික ඒත් හරිම ආසයි ඔබවහන්සේගේ ඔවදන් වලට! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! ❤️
Mamath
🌹🙏🙏🙏🌹
Rahathun wadiyamaga poth kiyawanna,
Mamath
niwedaka nariya buddagama kelesanawa ubta yanna wenama apayak mawevi
ඉහල සැප සම්පත් හොයන හාමුදුරුවරු ඉන්න අපේ රටේ මාදුටු සියල්ල අතහැර දැමු සැබැම ස්වාම්න් වහන්සේ ඔබවහන්සේය තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
Thank.
@@ramyajayasinghe8844k m
@😊😊😅😅😊😊😊🐊ramyajayasinghe8844 😮😮y
මා දැකපු ඉතාමත් ගෞරවාන්විත හීක්ෂුවක්....චිවරයට නියම අරුතක් ලබා දෙන නියම හාමුදුරු නමක්... මුස්ලිම්වරයෙකු හැටියට මා ඉතාමත් ආදරය කරන හිමිනමක්....ඔබ වහන්සේ බැහැ දැකිමටත් ඔබ වහන්සේ සමග කාලය ගත කර අවවාද අනුශාසනා ලබා ගැනිමටත් ප්‍රිය කරමි.❤️❤️❤️
Muslim unath Budda sasanayata me tharam elmak.. Budda Kiya ganna Aya lagawath me tharam bedimak na
API Hama agamakatama garu karanava APi okkoma akama rata daruvo api okkoma minssu
!0
Mata namba1 danna
ආගම් වාදීන් පිරුණු ලොවේ ඔබ උතුම් මිනිසෙක්.
රහත් වී නොමැත..පක්ෂ පාට බේද නොමැත..කියන දේ රජ්ජුරුවන්ට වුවත් කෙලින් කතාකරන සරල බවෙත් සරල ස්වාමීන්වහන්සේ නමකි..චිරාත් කාලයක් රටට සේවය කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..බුදුසරණයි...🙏🙏🙏🙏
ua-cam.com/video/_VsK6QJkUG0/v-deo.html
අපි පූජා කරන අට පිරිකර, දොලොස් පිරිකර හා සොලොස් පිරිකර මොනවාද දන්නවද...ua-cam.com/video/sluQulqO5p0/v-deo.html
බුදුදහමට අනුව රහත් විය යුතු නැද්ද ??
Super
Kohomada
මම රෝමානු කතෝලික .. මම මුලින්ම අපේ හාමුදුරැවො බණ කියනව දැක්කෙ දැනට අවු .2 කට කලින් බාරයක් ඔප්පු කරන්න තලවිල පල්ලි යන්න පිටකොටුවෙන් පුත්තලම බස්එකට නැගපු වෙලේ... මට මුලින්ම හිත ගියේ උන්වහන්සේගේ කතා විලාශයට....ඊට පස්සෙ මම UA-cam එක පීර පීර උන්වහන්සේගේ බණ අහනවා.. හරිම ප්‍රායෝගිකයි... මේ නිසාම අනික් හාමුදුරැවො කියන බණත් ඇහුවා වචන 10න් 4 ක් කුනුහරප... නමුත් කාගම හාමුදුරැවනේ ඔබවහන්සේගේ ඔය ශාන්ත වීලාශය ...හරිම හිත් බැදලා තියාගන්නවා..සමහර වෙලාවට මගෙ Staff එකට උපදෙස් දෙන්න ඒ බණත් යොදා ගන්නව... මම අදටත් සන්තෝස වෙනව එදා බස් එකේ ගියාට ....
අන්ලයික් කරලා තියෙන්නේ 10 න් 4ක්ම කුණුහරුප දේශනා කරන හාමුදුරු ගොල්ලො තමා
Matath ape hamuduruwange bana mulinma ahune bus 1 yaddi,unwahase Katha karanne hadawatha ta, Hoya Hoya gihin man bana ahuwa,y tube 1 hoyala ahuwe, jeewithe loku aduwak piruna me deshana ahaddi
@@madushanidissanayake2214 සල්ලි පස්සේ දුවන,,,,සමාවෙන්න වඩින හාමුදුරුවන්ට හොඳම අාදර්ශයක්,,,,ප්‍රාඩෝ වලින් අැවිත් සංසාරේ දුක ගැන කියන අය තමා ඉන්නේ බහුතරේ
Umbrella
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්ලාම් ජාතිකයකු වුවත් මම ඔබ වහන්සේගේ දේශනා අහන්නේ ඉතා ආසාවෙන්..මට මගේ ආගමේ තියෙන දේවල් වලට වඩා ඔබවහන්සේගේ දේශනා ග්‍රහණය කරගැනීමට ඉතා පහසුයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤
ඔබ වහන්සේ සියලු ආගම් වල පූජකයින්ට ජීවමාන ආදර්ශයක්..
කතෝලිකයෙක් වෙන මමත් හරිම ගෞරවපූර්වකව ආදරේ කරන යතිවරයාණන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ තමයි කාගම සිරිනන්ද හාමුදුරුවො සහ මාවරල්ලේ භද්ධිය හාමුදුරුවො ❤❤❤ උන්වහන්සේලා දෙනමගෙම හිත නිවන බණ හරිම ආසාවෙන් අහනවා.. කාගම හාමුදුරුවන්ගේ කථා කරන විදිහට වගේම ඒ යතාර්ථය කාටත් හරිම සමීපයි.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
And wasanan
Respect brother✋❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@tharushinimhara114 y
🌹🙏🌹
දේශපාලන චරිත නැතුව මේ වගේ කතාබහක් කරන එක ගැන ගොඩක් සතුටුයි හරේන්ද්‍ර අයියේ..විශිෂ්ඨ කතාබහක්.අපේ හාමුදුරුවන්ට සහ හරේන්ද්‍ර අයියට තෙරුවන් සරණයි!!
Tharuwan saranai apa hamuduruwana ...mama.godak asai kagama.hamudutuwanga bana ahanna ...oba wahansata...🌼🌼🌼🌼🌷🌷🌷🌷
👍 😎
Hashan Indunil 🙏🙏
මුස්ලිම් අයගේ දාලා තියන Comment ටික දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි...
බුදු සරණයි හැමෝටම🙏
Hama agamatama eka lessa garu karanna one
"
Surwatma mchn
සිරාවටම හැමෝම ඔය වගේ හිතුවනම් 🙂
Mage රජරට පුරයෙන් බිහිවූ oba වහන්සේ ta මතු උපදින භාවයේ budun deka niwan dakinna හේතු වාසනාව වේවා සියලුම දෙවියන්ගේ sakthiya ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
Hamudruwanga nambar akadanna banakata aradana karannna
I am a Muslim. My only favourite genuine Buddhist monk. I love
to listen to his bana. Stay blessed. 👍🙏♥️
❤️
Respect....♥️♥️♥️
respect
I ❤ u fatiiiii 😁😁
Maha rahathun wadi maga osse , nirvana tv බලන්න මේ යූ ටියුබ් චැනල්.. තෙරුවන් සරනයි
ගොඩක් සතුටුයි මුස්ලිම් කතොලික සහොදරයො දාලා තියෙන කමෙන්ට් දැක්කම ආඩම්බරයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ඔව් අහ්
@@lakdinubandara7336❤❤❤
මමත් කතෝලිකයෙක් මම ගොඩක් කල් ඉදන් අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා .ඔබවහන්සේට දීර්ගායු වේවා.බුදුසරණයි.
Sadu sadu sadu
🙏🙏🙏
උසස් නිලතල උසස් පදවි වලට නෙවේ අපේ ගෞරවය .අපි දෙවරක් නොසිතා හිස නමන්නේ ඒ උතුම් බුදු දහමට... ඒ උතුම් කහ සිවුරට....ඔබට දිගාසිරි හිමියනි...🙏
ඇත්ත ඇතිසැටියෙන් කථා කරන
පැවදිකම ඉතාම සරලව සතය
බුදුන්වහන්සේට අනුකූලව ජීවත්වී අනිත් ලංකවේ සිටින
සියලුම හාමුදුරුවරුන්ට ආදර්ශමත් සසුන බබලවන
ඉතාම ගරු සාදු කෙනෙකි
අනයාගම් අයට පවා ඔහුව
අගේකිරීමට තරම් සත් භාවයක්
ඇති උමානන් වූ බුද්ද පුතරයකි
සාදු සාදු සාදු වැද නමස්කාර කරමු
100% true Mr Calista Fernando .
මම ඒ ස්වාමීන් වහන්සේට අකමැති නෑ ,....උන්වහන්සේ අව්යාජ්යයි,......
නමූත් ඔබගේ අදහස් වැරදියි සසුන බැබලෙන්නට නම් කලයුතු දැ ඕක නොවේ,...,
ඔබට එය පසක්වේවි විනය ඉගෙන ගත්තා නම් සහ අපේ රටේ සාසන පිළිබඳ.... .මිහිඳු මහරහතන්වහන්සේගේ සිට අවු. 800 ක්පමණ සාසන ඉතිහාසයත් ශාක්ෂි දරාවි
@@snooslee6508 හා... වීනය ගරුක කම බේරෙන හාමුදුරුවරු ඔය පෙන්වන්නෙ සිවුරු කරේ තියාන කුනු හරුප වපුරන
@@nanotechno7813 ඔබට මා පැවසූ දේ පිළිබඳ වැටහීමක් නැති බවයි ඔබගේ අදහසින් ගම්‍ය වන්නේ.....කනගාටුයි යාලුවා ඒ ගැන,....
Duppath. Apita. Galapena. Swamin. Wahanseta. Namak.niwan.maga.doratu.viwara.wewa.mama.oman.sita
මම කතෝලික වෙමි එවගේම බුදු දහමට බොහෝම ආදරෙයි .එ වගේම මේ ස්වාමීන් වහන්සේට බොහෝම ගරු කරමි..
lp
අහිංසක මනුස්සයෝ ඉන්නෙ ඒත් කවදාවත් දානෙ වරද්දලා නෑ.. හිතට දැනුනම වචන කීපයක්...🙏❤🌷
මේ කමන්ට් බලන කොට තේරුම් ගත්ත එක දෙයක් තමා අපේ හාමුදුරුවන්ගෙ බණ වැඩිපුර අහල තියෙන්නෙ අපේ කිතුණු බැතිමතුන් හා මුස්ලිම් බැතිමතුන් ඔවුන්ගේ අදහස් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏
අනිවාර්යයෙන්
මම කතෝලිකයෙක් නමුත් අපේ හමුදුරුවන්ගේ බණ අහන්න හරිම ආසයි.පුදුම භක්තියක් ගෞරවයක් දැනෙනවා.බුදු සරණයි.
මමත් ඔබ වගේමයි
Budusaranai
Theruwan saranai apehamuduruwana නිදුක් නිරෝගී deergaulabewa ලැබේවා
🙏🙏🙏 බුදු සරණයි
👍👍👍👍
අපේ හාමුදුරුවන් මා හමුවෙලා ඇති.. අපේ පල්ලියටත් ඔබ වහන්සේ වඩම්මවන්න ඕන..මොකද අපේ අයටත් මේ බන කියාදෙන්න ඕන..
ආඩම්බරයි ඔබතුමා ගැන.අනිවාර්යයෙන් සෑම කෙනෙක්ම ඇසිය යුතුම බණ...
සද්ධර්මය ගැන පැහැදුනු ඔබට බුදුසරනයි
🙏🙏🙏🙏🙏
ජාති බෙද නැති මිසිනිසෙක්.... ස්තුතියි ඔයාට... අපේ හමුදුරුවන්ට බුදුසරනයි ....
ඔබ ගැන ආඩම්බරයි සහොදරයා
මම කැමතිම හාමුදුරු නමක්,දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏
දීර්ඝායුස අපේ හාමුදුරැවන්ගේ
ඔබවහන්සේගේ බන අහන්න මම බෙහෙවීමීම කැමතියි 🌹🙏🌹🙏🌹🙏
මං කතෝලිකයෙක්. එත් හරිම ආදරෙයි බුදුදහමට.වචනවලින් විස්තර කල නොහැකි ගෞරවයක් තියෙන්නෙ බුදුදහමට.❤️❤️❤️
බුදුන් වහන්සේ දහම් දෙසුවේ සියලු සත්වයන් වෙතට එහි අාගම් බේදයක් නෑ......නිතර බුදු දහම අැසුරු කරන්න.....බෞද්ධ අපිට ගොඩක් අගය කරනවා ඔබව....
හැම ආගමටම ගරු කරන්න..කිසිම ආගමක නරකක් කියල නෑ...ඒත් නරක දේවල් උගන්නනවා ඒ සත්‍ය දහම නොවේ
බුදුසරණයි
🌷👍
💗
මං උපතින් කතෝලිකයෙක්. හැබැයි මං බුදු දහම, මේ දර්ශනයට පුදුම විදියට ආස කරන කෙනෙක්. මං බණ දේශනා ගොඩක් අහනවා. ගොඩක් ස්වාමින් වහන්සේලාගෙ. ලොකු සහනයක්. ජීවිතේ ගොඩක් තැන් වලදී.
පව්...
සංසාරේ කරපු පිං මදි වෙලා ඇති
සම්මා දිට්ඨිකයෙක් වෙන්න.
ඔබ පුදිම වාසනාවන්තයෙක් සහෝදරයා ,මේ දර්ශනය හොන්දින් හදාරුවොත් පුඩුම සිතෙනු අත.
🙏🙏🙏🙏
@@RansHalwa ඔයා වෙලාද ?
මම කතෝලිකයෙක් උනත් ,හිසනමා ආචාර කරන හාමුදුරැනමක්.ඔබ වහන්සේට බුදුසරණයි ,මගේ ආගමේ හැටියට ජේසු පිහිටයි ...🙏🙏🙏
🤙🙏
අපට පින් දෙද්දි කියනවා බුදුන් දැක නිවන් දකිත්වා කියලා ඉතින් මමත් හිතනවා ඔබ වහන්සේ වැඩ ඉන්නා ඉස්තානයකට ඇවිල්ලා බනක් අහාන්න එන්න ලැබෙිවා මාගේ පූර්තනාව එසෙම වෙිවා ඔබ වහන්සේගේ දෙවියන්ටත් මෙි පින් අනුමොදන් වෙත්වා
මම කතෝලික කෙනෙක්. ඒ උනාට, මේ කාගම ස්වාමින් වහන්සේගේ බන කතා අහනවා. උන්වහන්සේගේ කතා විලාසය, චාම් බව, නිහතමානී බව සහ අවන්ක බවට ගරු කරනවා
Teruwansaranai jesupihitai
ua-cam.com/video/ZHCKyJdxBBw/v-deo.htmlsi=VUgWXAo_viMU0wnZ තෙරුවන්සරණයි 🙏
මම කතෝලිකයෙක් නමුත් ඕනෑම දහමක් අදහන පුද්ගලයෙක්ට මේ ස්වාමීන් වහන්සේගේ බණ අහගෙන ඉන්න පුළුවන්කමක් හා ජීවිතේට ගන්ඩ ගොඩක් දේවල් තියෙනවා මගේ ජීවිතේටත් ස්වාමීන් වහන්සේගෙන් ගත් දේවල් තියෙනවා.
Budusaranai
ඔබ වහන්සෙ සහ බද්දිය හාමුදුරුවන් අපේ ජිවීතවලට ලොකූ ආලෝකයක් 🙏🙏🙏🙏
ඇත්තටම මාත් කතෝලික කෙනෙක්,අපේ භද්දිය හාමුදුරුවෝ සහ කාගම සිරිනන්ද හාමුදුරුවෝ අපේ පිනට පහල උන හිමිවරුන් කියල මම හිතන්නෙ.
අනිවා
මම කිස්තියානි කෙනෙක් අද තමයි මම බැලුවෙ කාගම හිමියන්ගේ වැඩ සටහනක් ඇත්තමයි හරිම ලස්සනයි ඔබ වහාන්සේට දිර්ගායු පතමි
darmaya awaboda karaganna🙏
Merit more nd More
Merit more nd More
❤
😅888o87ú8o88íii9íó😊8
@@shankandanghenaganawardena1523
අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජඹෙන්න අපේ හාමුදුරුවනේ.දළදා සමිදු පිහිටයි! 🙇
මම කතෝලික කෙනෙක් ඒ උනාට හරිම ආසාවෙන් මේ හාමුදුරුවන්ගේ බන දේශනා අහනවා.....තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබට උතුම් තෙරුවන් සරණේ ආශිර්වාදය හිමි වේවා. කතෝලිකයෙක් වෙලා ඉපදුනත් මේ හිමියන්ගේ බණ ඇසීමට තරම් ඔබ ඉතා පිංවන්ත වෙලා තිබීම හරිම සතුටක්.
උතුම් මිනිසුන්ට ආගම් ජාති කුල කිසිවක් දැනෙන්නෙ නැහැ මහත්තයෝ.. අපේ හාමුදුරුවන්ගේ දේශනවලත් කියනවානෙ... අපේ ජාතිය සත්ව, කුලය මිනිස් ආදී වශයෙන්..
මේ හාමුදුරුවන්ට සම කරන්න ලංකාවෙ කවුරුත් හාමුදුරුවෙක් නෑ..ඊතාම වටිනා බුදුදහමට උචිත හාමුදුරුවන් වහන්සේ නමක්.දේශපාලන ගැති සුකෝපබෝගී ජීවිත ගෙවන අය අතර වටිනා හිමි නමක්.රැකගතයුතුයි.ඔබ වහන්සේට චිරාත්කලක් දර්මය දේශනාකිරීමට හැකිවේවා.
මම බෞද්ධයෙක්, මම මුස්ලිම් කෙනෙක් , මම කතෝලිකයෙක් විදියට නෙවෙ අපි හැමොම ලාංකිකයන් විදියට මොන ආගමක උනත් හොද දේවල් ජීවිතයට ගමු.
ස්තූතිය හරේන්ද්‍ර මේ වගේ වැදගත් දේවල් විතරක් ගේනවට.
කාගම සිරිදම්ම හිමිට දීර්ගායු ලැබේවා.../ මමත් විදේස රටක තමයි සේවය කරන්නේ ලංකාවට ගියහම මුලින්ම කලාවැව අව්කන පලාතේ සංචාරය කරන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඔබ වහන්සේ බැහැදකින්න වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...../
මුස්ලිම් කෙනෙකු වන මම, කැමතිම බුද්ධ පුත්‍රයෙක්....
❤❤
Adarei bro
@@ireshanuranga6348 adsrai rattaran
Api katawath waaira karana bauddawo neme yalu . Hedei api niwatayoth neeme mithuree
මේකයි අපේ සිංහලකම අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඔය කලහකර ගන්න.පේනවා නේද ඔය අය හොදින් ඉන්නවා නම් අපේ මිනිස්සු කොච්චර අදරෙයිද කියලා.හැබයි අර කලු සුද්දෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් නම් රටට ලෝකෙටම මහ ජරාවක්.
මුස්ලිම් යාලුවෝ මේකේ comment දාලා. නිවන් දකින්නට ජාති බේද නෑ බ්‍රෝ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට කවදා හෝ මතු බුදු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගසට
කොමේන්ටු කියවන විට මගෙ හිතට මාරම සතුටක් දැනුනෙ මොකද කියනවනම් මේකට කොමේන්ටු දාල තියන පිරිස අතරින් බහුතරයක් මුස්ලිම් හා කිතුනු සහෝදරයන් ❤️ ඒ සියලු දෙනාට 🙏
මෙකේ තියෙන comment දැක්කම සතුටුයි අපිට දැනේන දේ තමා හැමෝටම දැනෙන්නේ මුස්ලිම් කිතුණු සහෝදරයෝ කියලා වෙනසක් නැ
🙏🙏🙏🙏🙏🙏
Muslim Aya godak bana ahanawa kiyala tiyanekata satutui 🙏🙏 budusaranai
මම කවදාවත් ඔබවහන්සේව සජීවීව දෑකලා නෑ. ඒත් ඔබ වහන්සේගේ බන නිතරම අහනව. මට දෑනෙන්නේ ඔබවහන්සේ හොද ගුරුවරයෙක් , හොද මිතුරෙක් මගේ කියලා. තෙරුවන් සරනයි.
පළවෙනියටම අපේ හාමුදුරුවන්ගේ බණක් අහන්නේ මං 2016දී ජාපනයේදී ,යු ටියුබ් එකේ..ඒ අහන්නෙත් සිගරට් එකක් පත්තු කරන්, උරන ගමන්.. මං අදටත් ඒ බණ ඒ විදිහටම අහනවා..අර සිගරට් එක මගෙන් අත හැරිලා කොහෙදෝ . අපේ හාමුදුරුවන්ගේ බණ ඒ තරම් මට දැන් සමීපයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මම උපතින් ඉන්දු ආගම ඒත් දැන් මං අදහන්නේ බුදු දහම ඔබ වහන්සේලාගේ ධර්ම දේශනා අහලයි මම මගේ හිත හදා ගත්තෙ wills මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් බන කියන ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🌹🙏🙏🙏🙏🙏🌹
මමත් කතොලික මෙ වගේ ස්වාමින්වහන්සේ නමක් ලංකාවේ වැඩ සිටිම අපි කල පෙර පිනක්
සියක් ආයු ලැබ තව බොහෝකල් අප ජරා සමාජය සුවපත් කලමැන හිමියනේ
තේරෙන විදිහට බන කියන චීවරයට අර්ථවත් බවක් දෙන නියම බුද්ධ පුතෙක් දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ...!!!!
හරින් අයියෙ මම ක්‍රිස්තියානි. ඒත් මේ හාමුදුරුවොන්ගෙ පැය පහක වීඩියො එකක් දැම්මත් බලන්න පුලුවන්.. ඒ තරම්ම හිතට දැනෙනවා.. ආදරෙ හිතෙනවා. ඒත් අවංකවම සමන්ත හාමුදුරුවො. කොටුවෙ හාමුදුරුවොන්ගෙ එහෙම වීඩියො බලද්දි ඇත්තටම එපාවෙනවා. හරින් අයියෙ මේ වගෙ හාමුදුරුවන්ගෙ වීඩියො හැමදාම ගෙනාවත් කමක් නැ. පිං ඔයාට.. ජේසු පිහිටයි! බුදු සරණයි!
I’m a Muslim I regularly listen to his preaching
oyata jeewithe kawadawath waradinne ne theruwan saranai...
මමත් මුස්ලිම් සහෝදරයෙක්. නිහතමානී හාමුදුරු කෙනෙක්.
Shkir eela
Respect
සතුටුයි සහෝදරයා🌹💎 අපිත් හොයන්නෙ ඔය සහෝදරත්වය🤍❤
Mama Tamil Hindu genek, mama hamadurwange bana hemadama udey ahnawa,🙏🏽🙏🏽🙏🏽
Niyamai..bokka..
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කතොලික මට හරි ගෞරවයක් තිබෙනවා ඔබ වහන්සේ ගැන.ඔබ වහන්සෙට තෙරුවන් සරණයි. ඒ වගේම මගේ ආගම අනුව ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
❤✝️☸️
හරේන්ද්‍ර මහත්තයෝ තවත් එක් දිනයක පුලුවන්නම් ඔබ තුමාගේ videos හරහා කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ වැඩ සටහනක් කරන්න.බුදුසරණයි .
මම කතෝලික කෙනෙක් ඒ උනට මම ගොඩක් ආසයි මෙ හමුදුරුවන්ගෙ බන අහන්න ජේසු පිහිටි අපේ හාමුදුරුවනේ
🌹🙏🌹🙏🌹
මමත් ස්වාමීන් වහන්සේට ,කිරුලපන ස්වාමීන්වහන්සේටත් ඒ වගේමයි කමතියි නිදුක් නීරෝගී වේවා! තෙරුවන් සරනයි!
සුපිරි මාත් ආසවෙන් සවන්දෙන හිමිනමක්.බොහෝම සතුටුයි නැවත දකින්න ලැබීම ගැන
🙏🙏🙏
මම කතෝලික කෙනෙක් අපේ කතෝලික ගොඩක් අය කාගම හාමුඩුරුවන්ට ගොඩක් ගරු කරනවා ගොඩක් හොද හාමුදුරු කෙනෙක් හරිම සරලයි
P
👊
කතා දෙකක් නෑ හරේන්ද්‍ර අයියේ..ඔබ කරපු හොදම සහ වටිනාම වැඩසටහන මෙයයි ❤️
හොද දායක් අයියා
Great Harendra.
Hard to expect Authorities to appreciate this kind of simple,down to earth Priests.
But,we as responsible citizens,should value them before their demise from this ungrateful world!
☝️
Aniwa❤️
Owe
මුස්ලිම් හා කතෝලික🤝 සහෝදරයන්ගේ කමෙන්ට් වලට හිත උනුවෙලා ගියා🥺🙏👌
බුදු සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏
මම කතෝලික කෙනෙක් මම මේ වෙනකොට ජීවත් වෙන්නේ පිටරට.මගේ ජීවිතේ උතුම් යයි හැකි කියන මනුෂ්‍යයන් අතේ ඇගිලි ගානටවත් මා දැක නෑ ගිහි,පැවැදි යන දෙපාර්ශවයෙන්ම ඉතිං මම මැරෙන්න කලින් මගේ ජීවිතේ දැකපු උතුම්ම භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා මේ හිමි නම ලංකාවට පැමිනෙන්නත් මේතුමාගේ දෙපා වැද ගන්නත් මට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි ඔබ දෙපලට ජේසු පිහිටයි !!
චීවරයට නියම අරුතක් ලබා දෙන .මා දැක්ක ගෞරවාන්විත භික්ෂුවක් ..ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි..!!!🙏🙏🙏🙏🙏
මම මුස්ලිම් ජාතිකයෙක් වුනත් ඇත්තම කියන්න ඕන මම ඉතාමත් ප්‍රියකරන හාමුදුරු කෙනෙක් තමයි මේ හාමුදුරුවො.ඒත් පොඩි දුකක් ඇතිවෙනව මේක unlike කරපු කට්ටියකුත් ඉන්නව කියල .
E thama..awajathaka un thanks..obata mama.nira saudi..
අන්ලයික් කරපු උන් නිගන්ටයො වෙන්න ඇති සහෝ.. උන්ට ආගමක් දහමක් නැති උන්..
ඔබට මම හදවතින්ම ගරුකරනවා. සමාවෙන්න ! මුස්ලිම් දහමත් දහමක් ,ක්‍රිස්තියානි හින්දු බුද්දාගම වගෙ. ඉතා සරලව මුස්ලිම් දහමත් අපිවෙනුවෙන් වැඩසටහනක් දාන්න ස්තුතියි
Mama nubata garu karanawa sahodaraya,manussayo wela ipadunata eyalata molayak na hamuduruwo kiyana sarala bana tika terum ganna ekai unlike karala tiyanne
Mewage uthum muslim minisunuth innawa
ඇත්තෙන්ම සියලු ශ්‍රි ලාංකිකයන් ජාති බේදයකින් තොරව ඔබ වහන්සේගේ බණට සවන් දෙනවා.
මම ක්‍ර්ස්තියන් නමුත් මේ බන ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා හරේන්ද්‍ර මහත්තය හරිම අගේ කරනව මේ හාමුදුරුවෝ ගුන ගරුක සීලාචාර හිම් නමක් ආදර්ශමත් බන ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා !!
ඔබ වහන්සේගේ කාලින දෙසුම් සහ විනයක් ශික්ෂණයක් සමාජයේ ඇති කිරිමට ගන්නා උත්සහ ට බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේ 🙏🙏 නිවන් මග ට මෙ පින් හෙතු වේවා
අහගෙන ඉන්න ආස හිතෙන බලාන ඉන්න ආස හිතෙන හරවත් විඩියෝ එකක් ගෙනවට ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර අයියේ ඔයාට අපේ හාමුදුරැවන්ට බුදු සරණයි ජේසු පිහිටයි ......දීර්ඝායූ වේවා........💞💞💞💞
Hahaaaaaaàa
🙏🙏
Oba tuma godak wadagah aya samaga kadaha yadanne budusarani
🙏🙏
@@chubyvlogs9726 චබි කොහොමද ඉතින්......
සාදු සාදු. සැමටම උචිත බණ කියන ඔබවහන්සේ ට නිදුක් නීරෝගී සුවය පතනවා.
මමත් කතෝලිකයෙක්.. මට හරිම සතුටුයි මුස්ලිම් අය ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කම.. මැරෙන්න මොහොතකට කලින් හරි එක බුදු බනක් හෝ හිතට ගන්න පුලුවන්නම් ඒ හැබෑම වාසනාවන්තයන් කියලයි මම හිතන්නෙ ...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම චාමර පීරිස්, කතෝලික මම ගොඩක් බණ දේශනා බලනවා UA-cam එකෙන්.. ඒ අතර කොටුවේ හාමුදුරුවෝ කියන කුණු හරුප බනත් බලනවා,, කාගම සිරිනන්ද හාමුදුරුවෝ කරන බණ දේශනා ඉතා හරවත්.. හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ඔබටත් ස්තුතිය පුද කරමි..
Budu saranai
Hi
මමත් කතෝලික ඒත් මේ හාමුදුරුවො දේශනා වලට කැමති යි
Oya ratada inne
බන අහන්න හරිම ආසයි ඔබවහන්සේගේ...👍👍👍👍
කමෙන්ට් දැක්කාම සතුටුයි.ජාති ආගම් බේද නැතුව අපේ හාමුදුරුවන්ට හැමෝම ආදරෙයි.ඔබවහන්සේට තව තවත් ශක්තිය ලැබේවා ඉදිරි කටයුතු කරගැනීමට.
සැබෑ අව්‍යාජත්වය මොනතරම් සැනසිලිදායකද...මුලු සර්වාංගයම නිවී සැනසීගියා.. ස්තුයි ඔබට. තෙරුවන් සරණයි ..
හරින්ද්‍ර ජයලාල් මහත්තයා ..මං ඔබතුමාගෙන් කාගම හාමුදුරුවන්ගේ වැඩසටහනක් ඉල්ලුවා..ඒ ඉල්ලිම ඉෂ්ටකීරීම වෙනුවෙන් ගොඩක් පිං ඔබතුමාට..
දීර්ඝයු ලැබේවා අපේ හාමුදුරුවනේ ...නීරෝගීමත් දීර්ඝයු ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මමත් කතෝලික, එහෙත් මම බන අහනව හදවතින්ම ඒ අතරෙ ඔබවහන්සේගේ බන වලට හරිම කැමතියි. හරේන්ද්‍ර ඔබට බොහෝම පිං ජේසු පිහිටයි..
උඩුවේ ධම්මාලොක ස්වාමින් වහන්සේට හා සමාන ඇල්මක් දක්වන තවත් එක යථිවරයාණන් වහන්සෙ නමක්.කාලයක් තිස්සෙ එක දිගටම යුටියුබ් හරහා තියෙන හැම දේශනාවක්ම ඩව්න්ලොඩ් කරලා බලන තත්වෙටම ඇබ්බැහි වූ අසහාය චරිතයක්.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏
හැමදාම වගේම අපෙ හරෙන්ද්‍ර මහත්මයා මේ වැඩසටහනත් ගොඩක් හොදට කරලා තියෙනවා.❤කොටුවේ පොඩි හාමුදුරුවොන්ගෙත් ජිවිත කතාව මේ වගේම වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා.☸ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි හැමෝටම☸✝☯
උඩුවේ ධම්මාලොක ?????
Budusaranai
උඩුවේ ධම්මා ලෝක කියන්නේ හොද මුදලාලි කෙනෙක් පැකේජ එකට තමයි බන කියන්න බාර ගන්නේ එයාලට යනඅන වෙනම අපායක් තියනවා මේ සිල්වත් ගුනවත් උගත් පිංවතඅ සිරි නන්ද හිමියන්ට අගෞරව නින්දා කරන්න එපා ධම්මා ලෝකට සමාන කරලා
බ
@@nimalrajapaksa4454 මම ගොඩක් ආස ස්වාමින් වහන්සෙ නමක්
මමත් ගොඩාක් ආදරෙ අවුකන පිලිම වහන්සේට .ජනවාරි ලන්කාවට ආව වෙලාවෙ මම ගියා අවුකන පිලිම වහන්සේ බලන්න .මා කැමතිම කාගම හාමුදුරුවෝ .ඔබවහන්සේට දීර්ගායු
අපේ ස්වාමින්වහන්සේට දිරිඝායුෂ පාර්ථනාකරමි
සමන්තභද්‍ර රහත් කියා ගත්තට මෙන්න හදවතින් රහත් අය ❤❤❤❤❤❤❤
Samantha baddra kiyanne Nidan ganna hamuduruwo neda
ඇත්ත වශයෙන්ම බුදු රදුන් දෙසු මගම අනුගමනය කරන බුද්ධ පුත්‍රයෙක් හැටියටයී පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ව දකින්නේ සර්වබලධාරි කාරුණීක දෙවියන්ගේ පිහිටත් හිදායතය නම් වූ උත්තරීතර ශාන්තියත් ප්‍රාර්ථනා කරනවා 💖 උන්වහන්සේගේ ධර්ම දේශණාවන් කාලෝචිත ආගම් බේදයකින් තොරව ශ්‍රවණය කරන්න හැකී වීමම සිතට සතුටක්
මම comments බලනකොට දැක්ක දෙයක් නම් මම කතෝලික ඒ උනාට බණ අහුව කියල...ධර්මයට පක්ෂ පාට ආගම් කුල මල නෑ. ආඩම්බරයි සියලු දෙනා ධර්මය ඇසීම ට පෙලබීම ගැන..හොදක් පෙන්වනව නම් මොන ආගම කුමන ධර්මය පිලිපද්දත් එයයි විය යුත්තේ ... බුදුසරණයි සියලු දෙනාටම!!!
ඇත්ත තමා ඒකනම්.අපි මෙ බොරුවටනෙ කුල මල බේද පවත්වා ගන්නෙ
J I'm
, 😋😜😁
අපේ කාගම හාමුදුරුවන්ගේ බණ මුස්ලිම් සහෝදරයන් සහ කිතුනු සහෝදරයන් අහනව කියලා සඳහන් කරලා තියෙනවා ඔබලාට මම ගෞරව කරනවා හොඳ දේවල් ආගම් භේදයකින් තොර ව ජීවිතයට එකතු කර ගැනීම සඳහා ඔබලාට පින් සිද්ධ වේවා .
ඔබ වහන්සේ අපෙ රටට මිනිපහනක්.බුදු දහම මුලු ලොකය පුරා පතුරන්න ශක්තිය,ද්හිර්‍ය,වාසනව නිදුක් නිරොගිබව ලැබේවා අපෙ හාමුදුරුවන්ට....
ආශාවෙන් බැලුව.කතෝලිකයෙක් විදියට බලපු ලස්සන වැඩසටහන 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ආගම මොකක් උනත් mn hithanne සාමය සමඟිය කියා denawa, නිවන සඳහා අවශ්‍ය පියවර ගැනීමට බුදු දහම අදහන්නේ ඕන සසර දුකින් මිදීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් නේ eka නිසා මිහිපිට මනුෂ්‍ය ලෝකයේ සැප සම්පත් වලින් adya saha දුගී දුප්පත් අසරණ ජනතාව මේ loke පෙන්නන්න පුළුවන් pina pawa තිරිසන් අපාය පිළිබඳ අපිට පෙන්වා දෙයි , me inne සේරම මිනිසුන් සියලු දෙනාම දෙව්ලොව උපත ලබපු අය eth මෙහෙ ආවට පස්සේ තමයි paw පින් කරපු විඳිය නිසා තමයි මේ වගේ w වෙනස් කම් 😢😢😢😢
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏 හිතට දැනෙන්න මනුස්සකමින් පොලවෙ පය ගහලා ඉන්න බණ දේශනා කරන පිං වන්ත ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 😍🙏
කාගම සිරිනන්ද වහන්සේගේ බණ අහන හැම ආගමකම පාහේ අය ලංකාවේ සිටි. ඉතා වැදගත්, හිතට වදින සේ , ප්‍රයෝගික ක්‍රියාවන් උපුටා දක්වමින් දහමට ,රටට වැදගත් වහන්සේ කෙනෙක්..... උන් වහන්සේ අසනීප වූ හැම විටම , අපි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... BMW, Mercedes,Prado හොයන ආගමික නායකයන් ඉන්න කාලෙක , අවශ්‍ය කටයුතු කරගන්න තමන්ගේ දුරකථන අංකය නොදෙන්න අදි මදි කරන එක ඇහුනම .......හිත හෝස් ගෑවා හාමුදුරුවනේ.......
ඔහු කියන්න එපා.උන්වහන්සේ කියන්න.
@@ProGaming-zq4op ස්තූතියි , එඩිට්
@@akshamfcd 👌👌👌
වටිනා කතා බහක් .. නිවුනු සිතක් ඇති උතුම් භික්ෂූන් වහන්සේ නමක් ... සාදු සාදු සාදු !
මං සිංහල බෞද්ධයෙක්. අපේ හාමුදුරුවෝත් එක්ක කරන කතා බහ අහන ගමන් පහලින් තියෙන කමෙන්ට් කියවලා බැලුවා. මේ වීඩියෝ එකට කමෙන්ට් දාලා තියෙන්නේ වැඩියෙන්ම සිංහල බෞද්ධයො නෙවෙයි. අපේ සිංහල බෞද්ධයන්ට නොදැනෙන වටිනාකම අන්‍යාගමිකයින්ට දැනිල තියෙනවා.
Unlike කරලා තියෙන්නෙ අපෙ ගොබ්බ හැත්ත වෙන්න බැරි නැ
aniwa
mage iscole dehiwela centarl ada s. de. s . jayasinghe madya maha vidyalaya. bauda pasalak. mame O/L walata agama kareth budda darmayai. mata hemadama palaweniyata kanata ehenne bana. mama ekata huruwela inne pansil pada 5 kiyanakota adath mata eka kiyawenawa. mage lamaith ehemai mage lamai dennawa kawadawath muslim iscoleka demme nehe adasamaja jala wala fb wala muslim minussunta hambaya thambiya thrasthawadiya kiyala samahara kotasak kiyanaota apitath hina yanawa mokada api kawadawath ape rate inne hemoma mage sahodarayo kiyalai hithanne agamwadaya jayhiwadaya gewilawath nehe...
අපෙ රැහෙ..සුද්ද අපිට දුන්න කතොලික ආගම මට උපතින් හම්බුනාට අද මම බුද්දාහගම මගෙ දර්ශනය කරගත්ත එක මට ආඩම්බරයි
Mamat budist. At kristian agamath vatina Honda aghamak saho.
මගේ පලවෙනි ගුරුවරයා. මටමතකයි දහම්පාසලේ පළාත් තරග වලින් මම පලවෙනිය වෙලා හාමුදුරුවො මාව වඩාගෙන ධිව්වා 🖤🖤🖤🖤🙏🙏🙏🙏🙏
ඔයා ලග.ස්වාමීන් වහන්සේගේ.දුරකතන අංකය තිබේ නම් ලබා දෙන්න ..බොහෝ පින්
076 666 1249
❤️❤️
මන් බණ අහන්න කැමතිම හාමුදුරුවෝ නමක්. ඔබ වහන්සේ ඇත්ත ඇති සැටියෙන් තේරෙන බාසාවෙන් බණ දේශනා කරන නිසා තේරුම් ගැනීම හරි පහසුයි. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏