Thankyou very much Doctor. You are honest, people conscious and brave. You are a Hero. God protect and Bless you. තෙරුවන් සරනින් නිදුක් නිරොගී දීර්ඝආයු වේවා. බොහොමත්ම ස්තු ස්තුතියි .
🎉🎉❤ doctor..! Please .. oba thumaa me ssndahaa muulika wenna. Rajayata dedi balapemsk karanns. Meya kese ho hondin ho narskin awasaanayak karanna. Obe nama sdaa rekey. Mal thabaa obawa minisun puday, adahay. Oba maranin pasu sugathiye ipida awasaanaye Niwan dakiy. Meyata biya nethiwa idiripath wenns.🙏🙏🙏🙏🙏
Doctor thank you program ekata Man inne Cyprus wala mehe godak kanne mewani kama hama kamakma hadanna gagee sup kata danawa man kiyana hoda nha kuyala eth meyala ganan ganne nha
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න ඉදිරිපත් වීම ඉතාම අගය කල යුත්තක්👍
තම සේවය හරියටම ඉටු කරන ඔබ ලක් මවගේ යහපත් පුතෙක්. දීර්ගායු වේවා !!!
ඔබතුමා ප්‍රවේශම් වන්න .බොහොම ස්තූතියි ජනතාව දැනුවත් කරනවට
ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම ඉතාමත්ම වැදගත්.ඒ වගෙම ඉදිරිපත් කරන විලාශයත් හරිම ආකර්ෂණීයයි.වෙලාව යනවාවත් දැනෙන්නෙ නැහැ.මම නම් ඔබතුමාගෙ අදහස් බෙහෙවින්ම අගය කරනවා.මගෙ නිරෝගී භාවයට ඉතා වැදගත්.ස්තූතියි.❤
පර්ස්සමින්.. තුනුරුවනේ පිහිටයි..ඔබතුමාට,.. මොකද මේ දේවල් කතාකලාම ාගදරටම ඇවිත්නේ වෙඩිතියන්නේ, ජිවිත නැතිකරලා හරි සල්ලි හොයන අසත්පුරුෂයන්... කොටසකුත් ඉන්නවනේ...❤❤
ඔබතුමාට බොහොම පිං අපි නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගේ වැඩ සටහන් වලින් දැනගන්නවා..සුවබර ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නෙමි..
බොහෝම වටිනවා පැහැදිලි කිරීම.ඔබතුමා ගොඩක් පරිස්සමින් වැඩ කරන්න . අපි ඔබතුමාට ණයගැතියි .රත්නත්‍රයේ පිහිටයි විශ්ව මාතාවගේ අශිර්වාදයෙන් යහපතක්ම වේවා .
I'm Ed x,
අව්රුදෙ මුලටම හොද දෙයක් දැනගන්න ලැබීම සතුටක්. ඔබතුමාට නිදුක් නිරෝගී සුව සපිරුන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා. තෙරුවන් සරණයි
🙏🙏ඔබ තුමාට සමිමාසමිබුදු සරනින් නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි ඔබ තුමාට ගොඩක් ගරැකරනවා මෙි හැම දේකින්ම අපව දැනුවත් කලාට ❤
මේ රටේ වස විස සහිත ආහාර පාන නිස්පාදනය,අලෙවිය කරන අය බලවතුන් එබැවින් අදහස් දැක්වීමතුලත් ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනෑ
ස්තුතියි දැනුවත් කිරීමට
මේ සම්බන්දව දැනුවත් ස්තුති. මේ වගේ වැඩ සටනක් මෙතෙක් බලාපොරොත්තු නොවුනේ ඔබ තුමාගේ ආරක්ශාව ගැන හිතල ..ඔබතුමා පරිස්සමෙන්.මේව විස්තර කරාට.
අනේ, ඩොක්ටර් ඔබ තුමාට, බොහොම පිං, මේ පිලිකා කාරක ආහාර මේ රටෙන් තුරන් කිරීමට, ඔබ තුමා මූලික වෙලා , රජයට සයෝගය දෙමින් වැඩ කටයුතු කරන්න...ජනාධිපති පති තුමා දැනුවත් කරල, මේ ආහාර..තහනම් කරනව නම් පිලීකා රෝහලට යන කුඩා දරුවන් ගෙ වත් ජීවිත බේරා ගන්න.පුලුවන්...ඒක මහා පිනක්...නිවන් යනව ඔබතුමා.. මේ ඔබ තුමා සදහන් කල ආහාර...ටිපි ටිප්, අල ට්‍ර්ප්ස්, බයීට්, වර්ග කඩවල් වල, සුපර් මාකට්වල පුරවල තියෙනව .. ළමයි මේව ඉල්ලල බේරෙන්න බැහැ...බීම වර්ග ඉල්ලල බේරෙන්න බැහැ...අනේ මේව රටෙන් අයීන් කරන්න ...දරුවො බේර ගන්න....පාසැල් වල විදුහල් පති, සහ ගුරුවරු දැනුවත් කරල, .දෙමාපියන්ද දැනුවත් කරන්න...පිං සිදු වෙනව...
ක්ෂණික නූඩ්ල්ස් ,චොකලට් වර්ග, කොත්තු , රයිස් කියලා විකුණන රසකාරක දාපු බත් මේ ලිස්ට් එකට එන්න ඕන.
මම හිතන්නෙ ලංකාවෙ සියලුම දෙනා එකතුව මේ ආහාර වර්ජනය කල යුතුයි . මේ විස සහිත ආහාර මිලදී නොගත යුතුයි ලමයින්ට අරන් නොදිය යුතුයි . හැම දෙනාම එකා මෙන් මේ ආහාර නොගතහොත් කඩවලින් මේවා ඉබේම අයින් වේවි මේ මගේ අදහස දොස් කියන්න එපා මම ඉතාලිසිට .
Ow.doctor api prayojana ganna one obathuma dena denumen. Godak sthutiy. Hondama exampals dunnata.
අනිවාර්යයෙන්ම අයින් විය යුතුය @@singha6372
මේවා නිෂ්පාදනය නවත්වන්න කාටවත් බෑ.. ඒත් පාරිභෝගිකයන් දැනුවත් වී කටයුතු කිරීමයි වැදගත් ...
ඔබතුමන්ගේ දැනුවත් කිරීම ගොඩක් වැදගත් ..
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තූතියි සියලු දෙවි රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏
තෙරුවන් සරණයි ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් පින් 🙏
ඔබ තුමාට සමිමාසමිබුදු සරනින් නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි
11:48 මාතෘකාව ගැළපෙනම උදාහරණයක්. පිළිකාකාරක අඩංගු ආහාර නිතර සහ වැඩි මාත්‍රාවකින් ආහාරයට ගත්තොත් මල් ශාලාවකට ගිහිල්ලා මිනී පෙට්ටියක් ගන්න වෙනව තමයි. සහතික ඇත්ත. සසර වසනා තුරා Doctorට ලෙඩ රෝග අඩු වේවා. සෞඛ්‍ය දැනුම තවතවත් ලැබේවා 🙏 දීර්ඝායු වේවා.
ඔබතුමාට මේදැනුවත් කිරීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි .........බුද්ධිමත් මනසවල්වලට මෙයවැටහුනොත්,,,,,,අනාගත පරපුරවත් නිදුකින් නිරෝගී බවින් යුතුවේවි.........
😢 1:55 1:55 1:56
Anse.dr.janapathyta.kiyala..thahanam.karanna.obathuma.mewa.nitharama.kiyanna.pinlabewa
Dr.hodata..kapatiweladu.oun.ballo.nispadakayo..ounta..kiyala.wedak.na..dr.oba
Dr.obathuma.nitharama.me.gana.kiyannna.ounge..owa.api.ganne.na..dr.tapin.danuwath.kàlatapin.deergausa.labewa.obathumata..
විශිෂ්ට යි ඩොක්ට...ඔබ තුමා ට පින් ... තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
හොද වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
හොද වැඩ සටහනක් ඔබතුමාගෙ හැම වැඩසටහනක් ම මම ඉතාලයේ සිට බලනව . ස්තූතියි ඩොක්ට . ඔබතුමාට බුදු සරණයි .
ගිය වතාවෙ වස ආහාර ගැන කිව්ව, PHI , සහා Dr මැරුවා, ඔබතුමා පරිස්සමෙන් . ඔබතුමාට තෙරුවන් සරණයි . බොහෝ පරිස්සමෙන් ඉන්න. ඔබතුමා සාමාන්‍ය මිනිස්සු වන අපට වටිනවා.
ඒ සිද්දිය පිලිබඳව ණඩුවක් වත් නෑ නේද තවමත්.
අනේ ඔව් ඩොක්ටර් පරෙස්සම් වන්න තුණුරැවන්සරණයි 🙏
ඇයි ඒ මිනිමරැවන් නීතිය ඉදිරියට ගෙනෙන්නේ නැත්තේ ?
ස්භාදහමෙන් දඩුවම් ලැබේවා!!!
A doctor merune hart attack ekakin kiyala neda kiwe
ගොඩක් වටිනවා බොහොම ස්තූති කෑම පස්සෙන් දුවන සමාජය දැනුවත් කලාට
ඩොක්ටර්ගෙ වැඩ සටහන් මම නිතරම බලනවා තෙරුවන් සරණ යි අපේ ඩොක්ටර්
වටිනා පැහැදිලි කිරීමක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි .
ඔබ තුමා පරිස්සමින්. දැනුවත් කිරීමට ස්තුතියි
ෙබාෙහාමත් ම සතුටුයි දැනුවත් කිරිම පිලිබදව ❤
හොද. දැනුවත්. කිරීමක්.. රජයට. ලබා. දෙනවා. ඔබ. තුමන්ලා. දෙවි වරුද. මන්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍.. ඔබතුමාගේ... අවවාද. පිලි. අරන්. මට. දන්. වයස. 56ක්. වෙනවා. තා. ම. නම්. නිරෝගිව.. කුවයිට්. ගෙදරක. වැඩ. කරන්. යනව.... ඔබගේ.. අවංක. බාවය. ට.. හිස. නමා. ආචාර. කරමි 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමට බොහොම පිං ඩොක්ටර් ❤❤❤❤
මෙ කරන සේවාය ට ගරු කරමි ❤❤❤❤ඔබ තුවා පරිස්සම් වෙන්න මෙ කම්පානි කාරයොන්ට විරුද්දව කතා කරාම ජීවතේට බලපැම් ඇති වෙන්න පුලුවන් සර් ගෙ ආරක්ශාව ගැන හොදින් සැලකිලිමත් වෙන්න කලින් මෙවා ගැන කත කරපු phi මහත්තයි ඩොක්ටවයි මැරුවා new වලට ගියෙ වත් නෑ
ගොඩක් වටිනවා
බොහොමත් ම ස්තුතිවන්ත වෙනව වෛද්‍යතුමනි , වටිනා පැහැදිලි කිරීමක් .
පරිස්සමෙන් ,ඔබතුමාට ජේසු පිහිටයි ,ආයු බොහෝ වේවා ❤️
ඉතාමත් වැදගත් වැඩසටහන් , ඔබතුමා ප්‍රවේසමෙන් ,
කරුණාකරලා air fryer and BBQ වලින් ආහාර පිසීම ගැන ඔබතුමාගේ අදහස් ටික දැනගන්න කැමතිය
Stuthi dr නිදුක් නිරෝගී සුවය ❤❤❤ලැබේවා oba thumata...
ගොඩක් ස්තුතියි ඩොක්ටර් 👍👍❤️❤️
බොහොමයක් ස්තුති 🙏🙏🙏💐💐💐❤️❤️
බොහෝ පිං ඩොක්ටර්.බොහොම ස්තුතියි පැහැදිලි කරාට.
අනිවාර්යයෙන් ඇත්ත ඩොක්ට❤❤❤
Thankyou very much Doctor. You are honest, people conscious and brave. You are a Hero. God protect and Bless you. තෙරුවන් සරනින් නිදුක් නිරොගී දීර්ඝආයු වේවා. බොහොමත්ම ස්තු ස්තුතියි .
හරිම වටිනා දෙයක් ඔබ අද කලේ. ස්තුතිය❤
Obathumage wadasatahan mamabalanawa. Maga suger lewal aka 300 ta thibune beheth nathuwa oba kiyanadewal anugamanaya karala suger lewal aka 100 dakwa adu kara gaththa Obata bohoma pin.
ඇත්තටම වැදගත්. කරලයූතුම දෙයක්. 👍
ඔබ tumata ගොඩක් pen දැනුවත් කිරීමට බුදුසරණ
ඔබ තුමා බොහොම ප්‍රවේසමෙන් බුදුසරනයි
ඔබ තුමට ගොඩක් පින්
ස්තූතියි doctor
❤❤❤❤❤🎉🎉🎉🎉Obatumath godak stuti ❤❤❤ godak watina vidiyowak❤❤❤❤
Thanks doctor, තෙරුවන් සරණයි ❤️
ලස්සන පෙහෙදිලි කිරිමක් thank u dr 🤍🤍🇦🇪🇱🇰
Thank you so much dr.❤❤❤
ඩොක්ට බොහොම පින් ජනතාව දැනුවත් කලාට ජනාධිපති තුමාට මෙය නෙත ගැටේවා අහිත දේ උපරිමයෙන් මගේ රටෙන් ඉවත් කිරීමට ජනාධිපති තුමාහැකි වේවා
Anna ekanam Hoda dewal.budu saranai.
අනිවාර්ය යෙන්ම මේක කල යුතුය ❤❤
Respect doctor ❤❤
😂ස්තුතියි ඩොකටර් ගොඩක් පින් 🙏❤️💐
හරිම වැදගත් කථාවක් 🙏🙏🙏
Thank you Doctor... Really useful info... ❤
Oba karanna puluwn de uparimayen karanawa digatama ehema karanna sthuthi oba thumata❤
Thank dr sampurna aththa godak minissu anith aya karana de karanna ysnawa
🎉🎉❤ doctor..! Please .. oba thumaa me ssndahaa muulika wenna. Rajayata dedi balapemsk karanns. Meya kese ho hondin ho narskin awasaanayak karanna. Obe nama sdaa rekey. Mal thabaa obawa minisun puday, adahay. Oba maranin pasu sugathiye ipida awasaanaye Niwan dakiy. Meyata biya nethiwa idiripath wenns.🙏🙏🙏🙏🙏
මම ඩයට් කරන ගමන් ඉන්නෙ .ඩොක්ටර්ගෙ වීඩියෝ බලන ගමන් මම මගේ ටාගට් එකට යනවා.
පරිස්සමින් ඩොක්ටර් ඔයා රටට ගොඩක් වටින කෙනෙක්
ස්තුතියි doctor ❤❤❤❤❤
අපේ රටට වටිනා පුතෙක් ...❤
Excellent doctor ❤🎉
Thanks doctor . Very important messages speciall for mothers.
පාසල් වලින් මේ දැන්නුවත් කිරීම් කල යුතුයි.
ඩොක්ටර් ඔබතුමාට පිං ❤❤❤
Ithamathma kaliinava vadagath karunu janathavada danuvath viya yuthui obathumava sobadahsma rakadeva jesu pihitai
Excellent programme 👍👍👍
Parissamin thirisan minissu inne obata budusaranai
Thank you doctor for your help .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oba thuma prawesam wenna. Oba thumata budu saranai
Janapathita.danuwath.kara.mewa.welada.polen.iwath.karawanna..dr.
Oba thumanta bohoma pin theruvan saranai siyalu Dewi pihia aarakshava labèeva
Mama inne kuwait wala mhe yogurt walawath sini nahe kiriwalath ehemai ❤❤❤
පිලිකා රෝහලේ තට්ටු වැඩිකරනව වෙනුවට පිලිකා කාරක ආහාර අපේ රටෙන් තුරං කලා නම් හරි😢
Well said thank you doctor❤
හොද කතාවක් ජනාධිපති තුමාට මය සම්බන්ද වන්න
Thank you 🙏 Doctor for this wonderful information 👍
Ane pin docter apiwa මෙහෙම leda walin බේරාගන්න docter මෙහෙම wena mehayata docterta නිදුක් nirogi suwa ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
හරිම හොදයි
ඔබතුමා පරිස්සම වෙයි මේ සැරේ අලුත් ආණ්ඩුවක් නෙ
Precious video
Docter obata bohom pin me karsna pehedili kirima gena
Good job sir
Thanks a lot
Godak honda wadak sir.❤budu saranai
thank you doctor ❤❤
පරෙස්සමින් Doctor ❤❤❤
Doctor thank you program ekata
Man inne Cyprus wala mehe godak kanne mewani kama hama kamakma hadanna gagee sup kata danawa man kiyana hoda nha kuyala eth meyala ganan ganne nha
Godak pin doctor❤
Great.Thank you
අපිම ාම් ආහාර වර්ජනය කරමු
Godak pin parssamen budusaranai
Karunakarala parissam wenna..lankawe inne thirisannu
❤❤❤❤❤❤❤❤❤❤❤❤teruwan saranai
😊dr.oba.mewa.danuewath.kireema.bojoma.watinawa.apitapin.deergausalabewa.
අපිට වටින ඩොක්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great decision ❤❤❤❤