Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Personal Reading (පුද්ගලික ටැරෝ පරික්ෂාව ) - whatsapp +94718715856
කැමති ටැරෝ පරික්ශාවක් කරන්න . එත් මුදල් නෑ හොදටම වැටිල ඉන්නෙ. 😥😥😥
Ane oyath ekka katha karanna ona
Mama tharu a mad aka nabs 3 hriyata hri tharuwan saranI
2silet kare hamadema hari akke
😍😍😍
මෙච්චර කාලයක් ම්ං ටැරෝ රීඩින් වෙන අයගෙන් අහල තියෙනව ඒත් මේ girl ට තියෙනව දක්ශාව හාත්පසින්ම වෙනස්.මේකනං මාරයි.වෙනස් වෙනස් වීඩියෝ ගොඩාක් බැලුවා ඊයෙ ඉදන්ම මේ girl ගෙ.ඒත් කියවෙන්නෙම හරියටම එකම විදියට. මෙයා නං සැබෑම දක්ෂයෙක්.ඇත්තටම ඔබ දක්ශයෙක් sister .ඔබ විශේෂ තෝරාගැනීමක් යුනිවස් එකේ.මං හිතුවෙ මේවගේ රීඩින් එකක් ගන්න රටකටම යන්න ඔන කියලා.ඒත් කොයි ලෝකෙන් හරි ඉයා ඇවිත්.💐💐💐
ඔයා කියන දේ සේරම හරි විශ්වාසෙන් කියනව ඒව හදවතට දැනෙනව හරි කියල මානසිකව වැටිල හිටියත් ඔයාගෙ video අහනකොට හිතට ගොඩක් සතුටුයි ඒ විදිහට හැමදේම හොදින් සිදු වෙයි ගොඩක් දේවල් හරියටම හරි ස්තුති ඔබට
File no 2ඇත්තම කිවුවා....වැරදුනු තැනක් ඇති එකයි ගොඩක් දේවල් දුරස් වෙන්නේ...ඒ වැරදුණු තැනින්මයි ජීවීතේ ජය ගන්න ඔනී ඔයා කිවුව හැමදේම ඇත්ත...ඒ දේවල් ඒ විදියටම මං විදිනවා අක්කේ...විශ්වාසයි මට මගේ විශ්වය ආපහු එයාගේ ආදරේ මට ලැබේනවා....එයත් ප්‍රශ්න වල එයාගේ හිතටත් සැනසිම ලැබේවා...තන්කයු යුනිවස් ..❤❤❤❤
no.3♥️ස්තූතියි විශ්වයට ජීවිතයේ අලුත් පටන්ගැන්මක් මට ලබා දුන්නට♥️🙏
File no 2 කිව්ව හැමදේම ඇත්ත.මම කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා..විශ්වයට වගේම මගේ ගනේෂාටත් ස්තුතිවන්ත වෙනවා 🙏
Thanks uniivers kiuwa okkma atta thank you
😥
මාත් ඒ හැමදේම ඇත්ත... ඔයාගෙ ජීවිතේ වෙනසක් වුනාද dr?
ඔයාගෙ tarot reading මම ඔක්කොම වගේ බැලුවා..ඇත්තටම හිතට සහනයක්..මගේ ජීවිතේ ගොඩක් දේවල් කිව්වා ඇත්තම දේවල්..හිතේ බලාපොරොත්තුවක් තියන් ඉන්නවා..ඒ ගැන මම තෝරපු හැම කාර්ඩ් එකකින්ම කියනවාමයි.
pile 2 කියපු හැමදේම ඇත්ත❤විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.ඔයාට ගොඩක් ස්තූතියි❤thanks angles❤❤
ඇත්ත මේක.මටත් වුනා.අවුරුද්දක් විතර එයා මගෙන් හිතින් ඈත් වුනා.වෙන කෙනෙක් නිසා.මම සෑහෙන කල්පනා කලා.දුක්වුනා.ඒත් දැන් මට තේරෙනවා එයා මගේ ලග කියලා වෙනදටත් වඩා.file no 2
ආදරේ ගැන ප්‍රශ්නෙක ඉන්නේ ඔයා දාල තියෙන හැන වීඩියෝ එකක් ම බලන ගමන් මේ.ඒ හැම දේකින්ම මට මොකක් හරි පනිවිඩයක් දෙනවා.ඔයා කියන හැම දෙයක් ම 100%ක් ඇත්ත.මට ඔයාව මුනගස්සපු විශ්ව මාතාවන්ට ස්තූතියි.ජීවිතය ගැන උපදෙස් දීලා අපිට සතුටින් ඉන්න කියල දෙන ඔයාට ගොඩක් පින්❤
File no 2.අැත්තටම මම දැන් මූණ දීලා තියෙන්නෙ මේ වගේ තත්වෙකට තමයි. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ. කාලෙට ඉඩ දීලා බලන් ඉන්න තමයි වෙන්නේ. එ්ත් මොකක් හරි හොද දෙයක් ඉක්මනින්ම වෙනවා නම් හොදයි. Oyata thanks
අනේ අද ඔයා ගොඩක් ලස්සනයි චුටි බෝනික්කීයෙක් වගේ ගොඩක් ලස්සනයි ඇත්තටම ❤❤❤ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මම තෝර ෆයිල් .3 ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
ඔබ ආකර්ෂණීයයි.විශ්වය ඔබට දුන්දේ ,මමත් ස්තූතියි කියමී.❤️🙏
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏
No 2 card.. ගොඩාක් ස්තූතී.. 🥺🙏 මන් ගැන බලන් හිටියා වගේ කිව්වනේ.. ඇත්තටම කාලෙට ඉඩ දීලා බලන් ඉන්නවා.. විශ්වය වගේම දෙවි පීටෙන් සතුටු හිතෙන දෙයක් වෙන්න එයා ගැනම හිතලා මානසික වැටිලා. ❤️🙏
Thank u ඔයා කියන හැමදේම ඇත්ත,මන් ඔයාගෙ වීඩියො බලන්නෙ දැන් ගොඩ කාලෙක ඉදන්❤
විස්ව මාතාවටත් ඉස්ට දේවතාවන්ටත් අනෙක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏❤️❤️❤️මට මගේ ආදරය ලබා දුන්නාට ඉස්තුතියි ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏
Akki ආදරේ කරලා අපිව අත හැරලා ගිය කෙනා අපි ගැන තවම හිතනවද මොන වගේ දේවල්ද හිතන්නේ වගේ දේවල් දැන ගන්න video එකක් ගේන්න පුලුවන් ද ❤❤
ඔව්🙏🙏🙏
@@sudunona-oi4jf ow
Ane ow🥺🙏
Ow
Ow akki❤️🩹
නම්බ 2 .හරියටම හරි කීවා දේ.දැන් මගෙ පව්ල් ජීවිතේ ආයෙ සුන්දර වේගන එන්නෙ.විශ්ව මාතාවට අනේක වාරයක් පිං 🙏🙏🙏
ඇත්තටම හැමදේම ඇත්ත කිව්වා..කාලයට ඉඩ දෙන්වා..විශ්ව මාතාවට ස්තූතිය
4❤❤❤❤ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තුතිය ස්තුතියි
Pile no 3 Thankyou so much mother universe❤️❤️❤️😍🌎😍❤️❤️❤️😍
Pile no 2❤️ අක්කා කියපු හැමදෙයක්ම හරි අපි දෙන්නා අයේ කවදමහරි එකතු වෙනවා ස්තුතියි විශ්ව මාතාවනි 🙏❤️❤️
2 4 දෙකටම හිත ගියා. Thank you universe ♾ ✨ 💖
3 කියන හැමදේම ඇත්ත විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
Crd no 3.කියපු සේරම ඇත්ත.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ඉෂ්ට දේවතාවුන්ටත්🙏සැමට යහපතක් වේවා🙏
Woooooow Tara I selected file 2 unbelievable everything was very correct I can’t believe this I will keep your advice in my heart thank you soooooo much Tara
ස්තුතියි .... හරියටම හරි ....❤විශ්ව මාතවෙනි ස්තුතියි
මේ වෙනකම් හැම ටැරෝ එකක්ම 100% හරි විශ්වයටත් ඔබතුමියටත් ස්තූතියි🙏
ස්තුති විශ්ව මාතාවට අක්කේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ස්තුතියි ඔයාටත❤❤
No 5 ඇත්තටම අක්කි ඒත් එයාව මගෙන් ඈත් කරන්න හදනවා එයාගෙ පව්ලෙ අය ඒකයි ඉක්මනට බදිමු කියන්නේ...😔එයා කතා කරන්නෙත් නෑ වැඩිය.. 😔🙏❤️ගොඩක් පිං අක්කි ඔයාට.. විශ්වයට ස්තූති වේවා.. දෙවි පිහිටයි..❤️🙏
File number 4 ස්තූතියි ඔබ තුමිය ට සහ විශ්ව බලය ට සියල්ල සත්‍යයක් මම ආදරය කරලා එය දැන් මාව අත් හරි ය මම single කෙනෙක් මම එයට ගොඩක් ආදරේ යි මට එයව amathaka කර ගන්න බැ මිස්.. ❤️💐🙏💐🙏💐🙏
ඔයා කියපු වචනයක් ගානෙ කිව්ව සේරම ඇත්ත. මට මේ කියපු සේරම වුනා 😢
විශ්ව මාතාවට ස්තූති වේවා.. ❤️
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤
5 හැමදේම ඇත්ත කීවෙ .ගොඩක් පින් 🙏🙏🙏
මම රට ඉන්නේ 25.ලංකාවට යන්නේ එයා ආමි එකේ යින්නේ විස්ව මාතාවට ගොඩක් ඉස්තුති ❤️❤️❤️
File nb 5 .Thank you my mother universe .Thank you my guardian angel .🙏💞🌏✨️🦋
විශ්වයෙ ප්‍රබලම ශක්තීන්ට අනේක වාරයක් ස්තුතියි....🙏 ඇත්තම කිව්වා ..ඔබ තුමිය ටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤️
File nb 5 එකහ් දිගටම අක්කිගේ වීඩියෝ අහන් යද්දි එෆෙයාර් එකක් හම්බවෙනවා කිව්වේ 🥺💖🍭ඒ වගේම හොද පොසිටිව් කමෙන්ට් මයි ආවේ .එෆෙයාර් එකක්නම් එපා .හැබැයි හොද තැනකට මන් යනවා .අක්කිට පින් .විශ්වයට ස්තූතිවන්ත වේවා
File No: 2 කාලයට ඉඩ දීලා හිනාවෙලා ඉන්න හදනවා
2 හරියටම කිවුවා සිලලම ස්තුතියි ඔබට .දෙවි පිහිටයි
Man gaththe 3 , aththa akki kiuwe eya dan love eka nathara karana thanata avith , aye eya man gawata enawanam , vishwa mathawata godakkk sthuthii 🙏🙏
මගෙ ආදරය මට නැවත ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
no 5 හැමදේම ඇත්ත කිව්වා.ඔබතුමීට ගොඩක් පිං.විශ්වයට ස්තූතී
Mn meka dan balanne❤ dekakata hitha giya mt dekama baluwa❤ thank you❤ mn eyata adarei mt eyawa one🥺❤️
File no 2 ❤thank you so much ඔයා නිසා මන් සතුටින් ඉන්නවා අක්කි මගෙ ආදරේ ඔයා හදවතටම කතා කරනවා මන් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා කරන්න පටන් ගත්‍තා මන් මේ වෙලාවෙ ඉන්න තත්වෙත් එක්ක මේ විශ්වය විසින් මට ඔයාගේ page එක පෙන්නුවා thank you universe and akki ❤❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤
Aeththama kiyanne komada දෙවියනේ 🎉🎉🎉thankyou 🦋🦋🦋🦋hariyatama kiwa
Pile 3 Thank you mother universe❤
Pile 3 Thank you Universe❤❤❤
Auruddkt passe ada mek අහම්බෙන් hmbuna mta.. mm prashneka iddima. Mm theruwe 2 .. ek hariytm hri.. හරියට නිකං mm diha bln indla kiwwa wage ... ow wage neme.. universe ek bln indla තමා මෙහෙම mata පණිවිඩ denwa aththe අනිවාර්යයෙන් .kiypuw okkom hri..akke oya e kiypu දේවල් ahuwt passe mge hithta mara සැහැල්ලුවක් සහනයක් දැනුණා .. hithe තිබ්බ bara tikk adu wuna..oya eke ගොඩක් advice dunna මෙහෙම karanna , මෙහෙම karanna epa kiya kiya.. mm e විදියටම karla කාලයට ida dila innm stress gnnethuwa.. itin මෙහෙම apita පිහිට wenwta ඔයාට ගොඩක් pin.. ආදරෙයි ❤
Pile no 4 Godak sathutui thanks univers angel god . Thanks thara
File no 3 කිව්ව හැමදෙම ඇත්ත 😍
Mge adaraniya wishwa mathawata saha mge adaraniya ishta dewathawanta obatath sthuthi ❤️❤️❤️🙏🙏🙏
ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති oyatath ❤
No 2 අනේ හරිම සතුටුයි කොහොමද මෙහෙම මාවම කියෙව්වෙ...ස්තූතියි ඔබ තුමියට අවස්‍යම මොහොතෙ මේ විඩියො එක දැක්කෙ..අනේකවාරයක් ස්තූතියි මාවටා සිට මාව ආරක්ෂා කරන විශ්වමාතාවට සහ ඉෂ්ඨදේවතාවන්ට..ඔබ තුමියෙට ස්තූතියි...හරිම සතුටුයි...🙏❤️
ව්ශ්වය ට ගොඩාක් ස්තුතියි 🙏🙏
File Number 4. Miss පුළුවන් nm තවත් විස්තර ඉස්සරහට දාන්න ❤️
කොහොමද අක්කි ඔහොම ඇත්ත කියන්නේ 🥺හරියටම හරි කිව්වා මං එයා එනකන් බලාගෙන ඉන්නෙ
100% aththak meka mata pudumi kocr chanel thibbath akki kiyn hamdema hariyanwa 🥺❤Poddk hari wenas reading elk enne ali hariyta balala.pile select kare naththn ,hariyata baluwoth mewa 100% aththa
විශ්වයට ස්තූතියි ❤
Card - 2 හරියටම හරි මිස් ස්තුතියි .. 🙏🙏🙏ස්තුතියි විශ්ව මාතාව 🙏🙏🙏
අනිවාර්යයෙන් ..විශ්ව මාතාවට ස්තුතියි ..🙏
02හරියටම කිව්වා අක්කි ❤️❤️❤️
File no 2 මට කිව්ව හැමදේම ඇත්ත .කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා.මට ලබා දෙන හැමදේම ටම විශ්වයට ස්තුතිය !🙏
3 thank you mother universe
4no kiwa hamadama aththa viswamathawata godakk sthuthi.🙏🙏🙏
මං තෝර ගත්තෙ 3 😮හරියටම හරි ස්තූතියි 🙏❤️
Card 2.ඔයා හරියටම කිව්වා...විශ්වයට ස්තුති
File NB 4 කිව්ව හැමදේම ඇත්ත...විශ්ව මතාවට සහ ඔබතුමියට ගොඩාක් ස්තූතියි 🥺❤️🙏
මම චැනල් එක ගැන දැනගත්තේ අද.යාලුවෙක් අහම්බෙන් චැනල් එක දැකලා එයාට ඇත්ත කිව්වා කියලා මටත් බලන්න කියලා කිව්වා.මං වීඩියෝස් 5ක් විතර දැනට බැලුවා.ඒ හැම එකකම කියපු දේවල් ඇත්ත.ගොඩක් ස්තූතියි ඔයාට.ඒ වගේම ගොඩක් පිං🙏♥️
File 2❤ universe akka kiwee dan mta wela thiyena awa gana akkata vishwa mathawanta godak thanks ❤
ඔබට ජය සැප සතුට පිරි නිරෝගිමත් කාලයක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරමි 🎉🎉
Pile number 2 ,thank akki .mama godak dewali igena gaththa ,vishwa mathawata sthuthi 🙏❤️💕💖
ඔයා හරියටම කිවුවා අක්කි❤️ . දැනටමත් ඔයා කිවුව ඒවා වෙලා තියෙන්නෙ 🙂thank you ...pile no :2
Card 3 💔කියපු ඔක්කොම වගෙ හරි🌹thank you🙏
Thank you!❤ mother universe 💓💓💓
Thanks god .thanks a gers. ThNk univers . Thanks thara
දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ හැමදේම ඇත්ත විශ්වයට ස්තූතියි ♥️🙏😊🦄
Sthuthi wishwayatath oba thumiyatath. ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏
1...4..ok
File no 2.Kiyapu de hari.Vishwa maathawatath, obathumiyatath godak sthuthi,sthuthiy,sthuthiy
Thanks universe ❤🙏
අංක 2.මගෙ මානසිකත්වය ඉහල නැන් වු ඔබේ පනිවිඩයට ස්තුතියි .සොබාදහමට ස්තුති.
හත්තිකිටේ.... බලන් හිටියා වගේ කිව්වා.....කියපු සේරම ඇත්ත...❤️❤️
Mn danne aththatama komada kiyanne kiyala okkoma aththa
@@sasinisithara Ekanee.....🌻😐
3 ow api athara prashana wela athwela inen mab rata yanna inne thank you❤
File nmbr 3 ❤
File 2 හරියටම හරි කිව්ව ව්ශ්ව මාතාවට ස්තූති වේවා !🙏🙏🙏
Selected no5❤❤❤❤❤🌍විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏
Pile 3දැනට නැවතිල වගෙ තියෙන්නෙ එත් දෙන්නම තනියම ආදරෙයි අපි රටකට යන්න බලන් ඉදියා,අනෙ එදෙ ඉශ්ටකරල දුන්නාට විශ්වයට ගොඩක් ස්තුති 😪
Ane akke kiypu okkom athhta wishwa mathawat anekwaryk sthuthi❤
නම්බර් 2 ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි🙏
ගොඩක්ම ස්තූතියයී වීස්වයට ගොඩක්ම ස්තූතියතී මිස් මම තෝරාගත්තේ 4 Budusaranai you
ඔයාව මාසෙකට කලින් හම්බුනා නම් අක්කි. 🥺.. මං ටික කාලෙකට කලින් ඔයාගෙ video එකක් දැකලා skip කරා. අද අහම්බෙන් බැලුවෙ . ඔයා ගොඩක් හරි .❤️👌
mage adaraniya wishwamathawata sthuthi. 🙏❤
viswa matawata anaka warayak stuti maga ista dawatawantat anaka warayak stuti oba tumiyatada godak stuti
Ane e dewal hamadema aththa. Oyage wachana godak sanaseemak danenawa. ගොඩක් ස්තූතීයි. මට කියන්න වචන නෑ. Thank you universe🙏🙏🙏 hama wachanayakma hariyatama hari❤❤❤. 2222
මම මේ දේවල් විස්වාස කරේම නැ,ඒත් හම වීඩියෝ වලම කිව්වෙ ඇත්ත,දැන් මට දැනෙනවා විශ්ව මාතාව හැමදාම මාත් එක්කන් ඉන්නවා කියලා,file nb 02 ප්‍රශ්න වෙලා එයා මාව දාලා ගිහින් ආය ආවා මම ගාවට,ආයත් එයා මගෙන් යවන්න එපා මට එයා ඕන 😢 ❤
බිඳ වැටුන ආදරයට.. ආයේ එනකන් බලන් ඉන්න ආදරයට.. ටැරෝ පරික්ෂාවක් කරන්නකෝ ❤🙏
Ane ow..math balan inne
ඔව් බලන්න ඔනේ
විශ්වයෙන් ඉල්ලීමක් කරන්න.555 ක්‍රමයට.විශ්වයෙන් ඔයාගෙ ඉල්ලීම ඉටු කරනවාමයි
@@rashmiviveka2257 ඒ කොහොමද ඒ ක්‍රමය
Ou ehma vidiyo ekk dannkoo
හරියටම හරි අක්කා 💖
Personal Reading (පුද්ගලික ටැරෝ පරික්ෂාව ) - whatsapp +94718715856
කැමති ටැරෝ පරික්ශාවක් කරන්න . එත් මුදල් නෑ හොදටම වැටිල ඉන්නෙ. 😥😥😥
Ane oyath ekka katha karanna ona
Mama tharu a mad aka nabs 3 hriyata hri tharuwan saranI
2silet kare hamadema hari akke
😍😍😍
මෙච්චර කාලයක් ම්ං ටැරෝ රීඩින් වෙන අයගෙන් අහල තියෙනව ඒත් මේ girl ට තියෙනව දක්ශාව හාත්පසින්ම වෙනස්.
මේකනං මාරයි.වෙනස් වෙනස් වීඩියෝ ගොඩාක් බැලුවා ඊයෙ ඉදන්ම මේ girl ගෙ.ඒත් කියවෙන්නෙම හරියටම එකම විදියට. මෙයා නං සැබෑම දක්ෂයෙක්.
ඇත්තටම ඔබ දක්ශයෙක් sister .ඔබ විශේෂ තෝරාගැනීමක් යුනිවස් එකේ.
මං හිතුවෙ මේවගේ රීඩින් එකක් ගන්න රටකටම යන්න ඔන කියලා.ඒත් කොයි ලෝකෙන් හරි ඉයා ඇවිත්.💐💐💐
ඔයා කියන දේ සේරම හරි විශ්වාසෙන් කියනව ඒව හදවතට දැනෙනව හරි කියල මානසිකව වැටිල හිටියත් ඔයාගෙ video අහනකොට හිතට ගොඩක් සතුටුයි ඒ විදිහට හැමදේම හොදින් සිදු වෙයි ගොඩක් දේවල් හරියටම හරි ස්තුති ඔබට
File no 2
ඇත්තම කිවුවා....වැරදුනු තැනක් ඇති එකයි ගොඩක් දේවල් දුරස් වෙන්නේ...ඒ වැරදුණු තැනින්මයි ජීවීතේ ජය ගන්න ඔනී ඔයා කිවුව හැමදේම ඇත්ත...ඒ දේවල් ඒ විදියටම මං විදිනවා අක්කේ...විශ්වාසයි මට මගේ විශ්වය ආපහු එයාගේ ආදරේ මට ලැබේනවා....එයත් ප්‍රශ්න වල එයාගේ හිතටත් සැනසිම ලැබේවා...තන්කයු යුනිවස් ..❤❤❤❤
no.3♥️
ස්තූතියි විශ්වයට ජීවිතයේ අලුත් පටන්ගැන්මක් මට ලබා දුන්නට♥️🙏
File no 2 කිව්ව හැමදේම ඇත්ත.මම කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා..විශ්වයට වගේම මගේ ගනේෂාටත් ස්තුතිවන්ත වෙනවා 🙏
Thanks uniivers kiuwa okkma atta thank you
😥
මාත් ඒ හැමදේම ඇත්ත... ඔයාගෙ ජීවිතේ වෙනසක් වුනාද dr?
ඔයාගෙ tarot reading මම ඔක්කොම වගේ බැලුවා..ඇත්තටම හිතට සහනයක්..මගේ ජීවිතේ ගොඩක් දේවල් කිව්වා ඇත්තම දේවල්..හිතේ බලාපොරොත්තුවක් තියන් ඉන්නවා..ඒ ගැන මම තෝරපු හැම කාර්ඩ් එකකින්ම කියනවාමයි.
pile 2 කියපු හැමදේම ඇත්ත❤විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.ඔයාට ගොඩක් ස්තූතියි❤thanks angles❤❤
ඇත්ත මේක.මටත් වුනා.අවුරුද්දක් විතර එයා මගෙන් හිතින් ඈත් වුනා.වෙන කෙනෙක් නිසා.මම සෑහෙන කල්පනා කලා.දුක්වුනා.ඒත් දැන් මට තේරෙනවා එයා මගේ ලග කියලා වෙනදටත් වඩා.file no 2
ආදරේ ගැන ප්‍රශ්නෙක ඉන්නේ ඔයා දාල තියෙන හැන වීඩියෝ එකක් ම බලන ගමන් මේ.ඒ හැම දේකින්ම මට මොකක් හරි පනිවිඩයක් දෙනවා.ඔයා කියන හැම දෙයක් ම 100%ක් ඇත්ත.මට ඔයාව මුනගස්සපු විශ්ව මාතාවන්ට ස්තූතියි.ජීවිතය ගැන උපදෙස් දීලා අපිට සතුටින් ඉන්න කියල දෙන ඔයාට ගොඩක් පින්❤
File no 2.අැත්තටම මම දැන් මූණ දීලා තියෙන්නෙ මේ වගේ තත්වෙකට තමයි. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ. කාලෙට ඉඩ දීලා බලන් ඉන්න තමයි වෙන්නේ. එ්ත් මොකක් හරි හොද දෙයක් ඉක්මනින්ම වෙනවා නම් හොදයි. Oyata thanks
අනේ අද ඔයා ගොඩක් ලස්සනයි චුටි බෝනික්කීයෙක් වගේ ගොඩක් ලස්සනයි ඇත්තටම ❤❤❤ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මම තෝර ෆයිල් .3 ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
ඔබ ආකර්ෂණීයයි.විශ්වය ඔබට දුන්
දේ ,මමත් ස්තූතියි කියමී.❤️🙏
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏
No 2 card.. ගොඩාක් ස්තූතී.. 🥺🙏 මන් ගැන බලන් හිටියා වගේ කිව්වනේ.. ඇත්තටම කාලෙට ඉඩ දීලා බලන් ඉන්නවා.. විශ්වය වගේම දෙවි පීටෙන් සතුටු හිතෙන දෙයක් වෙන්න එයා ගැනම හිතලා මානසික වැටිලා. ❤️🙏
Thank u ඔයා කියන හැමදේම ඇත්ත,මන් ඔයාගෙ වීඩියො බලන්නෙ දැන් ගොඩ කාලෙක ඉදන්❤
විස්ව මාතාවටත් ඉස්ට දේවතාවන්ටත් අනෙක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏❤️❤️❤️මට මගේ ආදරය ලබා දුන්නාට ඉස්තුතියි ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏
Akki ආදරේ කරලා අපිව අත හැරලා ගිය කෙනා අපි ගැන තවම හිතනවද මොන වගේ දේවල්ද හිතන්නේ වගේ දේවල් දැන ගන්න video එකක් ගේන්න පුලුවන් ද ❤❤
ඔව්🙏🙏🙏
@@sudunona-oi4jf ow
Ane ow🥺🙏
Ow
Ow akki❤️🩹
නම්බ 2 .හරියටම හරි කීවා දේ.දැන් මගෙ පව්ල් ජීවිතේ ආයෙ සුන්දර වේගන එන්නෙ.විශ්ව මාතාවට අනේක වාරයක් පිං 🙏🙏🙏
ඇත්තටම හැමදේම ඇත්ත කිව්වා..කාලයට ඉඩ දෙන්වා..විශ්ව මාතාවට ස්තූතිය
4❤❤❤❤ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තුතිය ස්තුතියි
Pile no 3 Thankyou so much mother universe❤️❤️❤️😍🌎😍❤️❤️❤️😍
Pile no 2❤️ අක්කා කියපු හැමදෙයක්ම හරි අපි දෙන්නා අයේ කවදමහරි එකතු වෙනවා ස්තුතියි විශ්ව මාතාවනි 🙏❤️❤️
2 4 දෙකටම හිත ගියා. Thank you universe ♾ ✨ 💖
3 කියන හැමදේම ඇත්ත විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
Crd no 3.කියපු සේරම ඇත්ත.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ඉෂ්ට දේවතාවුන්ටත්🙏සැමට යහපතක් වේවා🙏
Woooooow Tara I selected file 2 unbelievable everything was very correct I can’t believe this I will keep your advice in my heart thank you soooooo much Tara
ස්තුතියි .... හරියටම හරි ....❤
විශ්ව මාතවෙනි ස්තුතියි
මේ වෙනකම් හැම ටැරෝ එකක්ම 100% හරි
විශ්වයටත් ඔබතුමියටත් ස්තූතියි🙏
ස්තුති විශ්ව මාතාවට අක්කේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ස්තුතියි ඔයාටත❤❤
No 5 ඇත්තටම අක්කි ඒත් එයාව මගෙන් ඈත් කරන්න හදනවා එයාගෙ පව්ලෙ අය ඒකයි ඉක්මනට බදිමු කියන්නේ...😔එයා කතා කරන්නෙත් නෑ වැඩිය.. 😔🙏❤️ගොඩක් පිං අක්කි ඔයාට.. විශ්වයට ස්තූති වේවා.. දෙවි පිහිටයි..❤️🙏
File number 4 ස්තූතියි ඔබ තුමිය ට සහ විශ්ව බලය ට සියල්ල සත්‍යයක් මම ආදරය කරලා එය දැන් මාව අත් හරි ය මම single කෙනෙක් මම එයට ගොඩක් ආදරේ යි මට එයව amathaka කර ගන්න බැ මිස්.. ❤️💐🙏💐🙏💐🙏
ඔයා කියපු වචනයක් ගානෙ කිව්ව සේරම ඇත්ත. මට මේ කියපු සේරම වුනා 😢
විශ්ව මාතාවට ස්තූති වේවා.. ❤️
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤
5 හැමදේම ඇත්ත කීවෙ .ගොඩක් පින් 🙏🙏🙏
මම රට ඉන්නේ 25.ලංකාවට යන්නේ එයා ආමි එකේ යින්නේ විස්ව මාතාවට ගොඩක් ඉස්තුති ❤️❤️❤️
File nb 5 .Thank you my mother universe .Thank you my guardian angel .🙏💞🌏✨️🦋
විශ්වයෙ ප්‍රබලම ශක්තීන්ට අනේක වාරයක් ස්තුතියි....🙏 ඇත්තම කිව්වා ..ඔබ තුමිය ටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤️
File nb 5 එකහ් දිගටම අක්කිගේ වීඩියෝ අහන් යද්දි එෆෙයාර් එකක් හම්බවෙනවා කිව්වේ 🥺💖🍭ඒ වගේම හොද පොසිටිව් කමෙන්ට් මයි ආවේ .එෆෙයාර් එකක්නම් එපා .හැබැයි හොද තැනකට මන් යනවා .අක්කිට පින් .විශ්වයට ස්තූතිවන්ත වේවා
File No: 2 කාලයට ඉඩ දීලා හිනාවෙලා ඉන්න හදනවා
2 හරියටම කිවුවා සිලලම ස්තුතියි ඔබට .දෙවි පිහිටයි
Man gaththe 3 , aththa akki kiuwe eya dan love eka nathara karana thanata avith , aye eya man gawata enawanam , vishwa mathawata godakkk sthuthii 🙏🙏
මගෙ ආදරය මට නැවත ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
no 5 හැමදේම ඇත්ත කිව්වා.ඔබතුමීට ගොඩක් පිං.විශ්වයට ස්තූතී
Mn meka dan balanne❤ dekakata hitha giya mt dekama baluwa❤ thank you❤ mn eyata adarei mt eyawa one🥺❤️
File no 2 ❤thank you so much ඔයා නිසා මන් සතුටින් ඉන්නවා අක්කි මගෙ ආදරේ ඔයා හදවතටම කතා කරනවා මන් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා කරන්න පටන් ගත්‍තා මන් මේ වෙලාවෙ ඉන්න තත්වෙත් එක්ක මේ විශ්වය විසින් මට ඔයාගේ page එක පෙන්නුවා thank you universe and akki ❤❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤
Aeththama kiyanne komada දෙවියනේ 🎉🎉🎉thankyou 🦋🦋🦋🦋hariyatama kiwa
Pile 3 Thank you mother universe❤
Pile 3 Thank you Universe❤❤❤
Auruddkt passe ada mek අහම්බෙන් hmbuna mta.. mm prashneka iddima. Mm theruwe 2 .. ek hariytm hri.. හරියට නිකං mm diha bln indla kiwwa wage ... ow wage neme.. universe ek bln indla තමා මෙහෙම mata පණිවිඩ denwa aththe අනිවාර්යයෙන් .kiypuw okkom hri..akke oya e kiypu දේවල් ahuwt passe mge hithta mara සැහැල්ලුවක් සහනයක් දැනුණා .. hithe තිබ්බ bara tikk adu wuna..oya eke ගොඩක් advice dunna මෙහෙම karanna , මෙහෙම karanna epa kiya kiya.. mm e විදියටම karla කාලයට ida dila innm stress gnnethuwa.. itin මෙහෙම apita පිහිට wenwta ඔයාට ගොඩක් pin.. ආදරෙයි ❤
Pile no 4
Godak sathutui thanks univers angel god . Thanks thara
File no 3 කිව්ව හැමදෙම ඇත්ත 😍
Mge adaraniya wishwa mathawata saha mge adaraniya ishta dewathawanta obatath sthuthi ❤️❤️❤️🙏🙏🙏
ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති oyatath ❤
No 2 අනේ හරිම සතුටුයි කොහොමද මෙහෙම මාවම කියෙව්වෙ...ස්තූතියි ඔබ තුමියට අවස්‍යම මොහොතෙ මේ විඩියො එක දැක්කෙ..අනේකවාරයක් ස්තූතියි මාවටා සිට මාව ආරක්ෂා කරන විශ්වමාතාවට සහ ඉෂ්ඨදේවතාවන්ට..ඔබ තුමියෙට ස්තූතියි...හරිම සතුටුයි...🙏❤️
ව්ශ්වය ට ගොඩාක් ස්තුතියි 🙏🙏
File Number 4. Miss පුළුවන් nm තවත් විස්තර ඉස්සරහට දාන්න ❤️
කොහොමද අක්කි ඔහොම ඇත්ත කියන්නේ 🥺හරියටම හරි කිව්වා මං එයා එනකන් බලාගෙන ඉන්නෙ
100% aththak meka mata pudumi kocr chanel thibbath akki kiyn hamdema hariyanwa 🥺❤
Poddk hari wenas reading elk enne ali hariyta balala.pile select kare naththn ,hariyata baluwoth mewa 100% aththa
විශ්වයට ස්තූතියි ❤
Card - 2
හරියටම හරි මිස් ස්තුතියි .. 🙏🙏🙏
ස්තුතියි විශ්ව මාතාව 🙏🙏🙏
අනිවාර්යයෙන් ..විශ්ව මාතාවට ස්තුතියි ..🙏
02හරියටම කිව්වා අක්කි ❤️❤️❤️
File no 2 මට කිව්ව හැමදේම ඇත්ත .කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා.මට ලබා දෙන හැමදේම ටම විශ්වයට ස්තුතිය !🙏
3 thank you mother universe
4no kiwa hamadama aththa viswamathawata godakk sthuthi.🙏🙏🙏
මං තෝර ගත්තෙ 3 😮හරියටම හරි ස්තූතියි 🙏❤️
Card 2.ඔයා හරියටම කිව්වා...විශ්වයට ස්තුති
File NB 4
කිව්ව හැමදේම ඇත්ත...විශ්ව මතාවට සහ ඔබතුමියට ගොඩාක් ස්තූතියි 🥺❤️🙏
මම චැනල් එක ගැන දැනගත්තේ අද.යාලුවෙක් අහම්බෙන් චැනල් එක දැකලා එයාට ඇත්ත කිව්වා කියලා මටත් බලන්න කියලා කිව්වා.මං වීඩියෝස් 5ක් විතර දැනට බැලුවා.ඒ හැම එකකම කියපු දේවල් ඇත්ත.ගොඩක් ස්තූතියි ඔයාට.ඒ වගේම ගොඩක් පිං🙏♥️
File 2❤ universe akka kiwee dan mta wela thiyena awa gana akkata vishwa mathawanta godak thanks ❤
ඔබට ජය සැප සතුට පිරි නිරෝගිමත් කාලයක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරමි 🎉🎉
Pile number 2 ,thank akki .mama godak dewali igena gaththa ,vishwa mathawata sthuthi 🙏❤️💕💖
ඔයා හරියටම කිවුවා අක්කි❤️ . දැනටමත් ඔයා කිවුව ඒවා වෙලා තියෙන්නෙ 🙂thank you ...pile no :2
Card 3 💔කියපු ඔක්කොම වගෙ හරි🌹thank you🙏
Thank you!❤ mother universe 💓💓💓
Thanks god .thanks a gers. ThNk univers . Thanks thara
දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ හැමදේම ඇත්ත විශ්වයට ස්තූතියි ♥️🙏😊🦄
Sthuthi wishwayatath oba thumiyatath. ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏
1...4..ok
File no 2.
Kiyapu de hari.
Vishwa maathawatath, obathumiyatath godak sthuthi,sthuthiy,sthuthiy
Thanks universe ❤🙏
අංක 2.මගෙ මානසිකත්වය ඉහල නැන් වු ඔබේ පනිවිඩයට ස්තුතියි .සොබාදහමට ස්තුති.
හත්තිකිටේ.... බලන් හිටියා වගේ කිව්වා.....කියපු සේරම ඇත්ත...❤️❤️
Mn danne aththatama komada kiyanne kiyala okkoma aththa
@@sasinisithara Ekanee.....🌻😐
3 ow api athara prashana wela athwela inen mab rata yanna inne thank you❤
File nmbr 3 ❤
File 2 හරියටම හරි කිව්ව
ව්ශ්ව මාතාවට ස්තූති වේවා !🙏🙏🙏
Selected no5❤❤❤❤❤🌍විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏
Pile 3
දැනට නැවතිල වගෙ තියෙන්නෙ එත් දෙන්නම තනියම ආදරෙයි අපි රටකට යන්න බලන් ඉදියා,අනෙ එදෙ ඉශ්ටකරල දුන්නාට විශ්වයට ගොඩක් ස්තුති 😪