ඔබේ ආදරය, පවුල් ජීවිතය ගැන ටැරෝ අනාවැකි Tarot Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @AnushkaSandamali-i5i
    @AnushkaSandamali-i5i Місяць тому +4

    හිතේ ලොකු ප්‍රශ්නෙකින් හිටියෙ අක්කෙ මේක ඇහුවට පස්සෙ හිත් ටිකක් සැහැල්ලු උනා කියපු ඔක්කොම ඇත්ත 🥺💗

  • @nethminavodya703
    @nethminavodya703 Рік тому +31

    මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤🌍

  • @chamindaraajapurage3554
    @chamindaraajapurage3554 2 роки тому +130

    ඔයා කියනේව ඇත්ත ඔයා ඔය දේට ආවේනික වෙච්ච කෙනෙක් අහන් ඉන්න ආසයි ස්තූතියි ඔයාටත් විශ්වයටත්

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 роки тому +11

      ❤️💫

    • @jatechacademy1376
      @jatechacademy1376 2 роки тому

      @@TheDivinePortalYT uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuunuhnnnhuuuuuuuuuuuuuuunuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhhu hbh vණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණබබ භාණ්ඩ ණබබ n. Jj hbh n න් bb:mn h:gb:b: n hbh n n n MB nhn න් ළ ළළ nnn nnn nnn nnn n;nnn+න් nnn nnn n;j;; uu+Jj;;b:bbb. Bbbbbbbbbbbbbbb:bbbbbbbbbbbbbbbbbbbb :bbbbbbbbbbbbbbbbb. Bbbbbbbbbb bbbbbbbbbbjj:nn nnjjjjj;j ළළළ‌ ‌ළ‌‌‌‌ ළ‌ළ‌ළළළ ළළළළළළළළ‌ ‌‌‌ළ‌‌ළළළ ළළ‌‌ළ‌‌ළ‌‌ළ‌ළළළළළ‌‌‌‌ළ‌ළළළ‌ළ‌මළළළළ. ළ. ළ. මn;nnnn nnnnn nn nn. ළ. Nn. ළ. N. N n. N. ළ. N. කං. J. N ;no nnn n j. ම. මළ. බම ළjළ ම ළ ළබළ බ බ. ළ. N බහ ම j j. Jj. MBnn nnn. N. Nnn. ඒ මමj nj. හහ හ. ම n. N. N. M. M හ. 0;n;n;;;;;;;;;;nnnnn n;;nnnn nnnnnnnnnnnnnnnn;nnnn;;nnnnnnnn;nnn;nnnnnnn ; nnnnnnn nnnnnnnnn; n nn;nnnn nnnnළළළළළළළළළ;nnnn ;;;;n;nnnnnn;nnnnn;;n;nnn; m ක්

    • @coolkaza4077
      @coolkaza4077 Рік тому

      🙏🙏🙏

    • @gsjaoaysisoopaa223
      @gsjaoaysisoopaa223 Рік тому

    • @MaheshikaDilrukshi-im9vr
      @MaheshikaDilrukshi-im9vr Рік тому

      ඔයා ඇත්ත කිවුවා ස්තුති මියට
      විශ්ව මැණියන්ට ස්තුති
      මට මගේ බලාපොරොත් වලට විශ්ව මැනියන්ටසතුති අයනේක් වාරයක් ස්තුති

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 Рік тому +20

    File no 3,5 මගේ ආදරය මට ලබා දුන්, අපේ ගෙවල් වලින් අපේ ආදරයට කැමැත්ත ලබා දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤️

  • @lasanthimanike9248
    @lasanthimanike9248 Рік тому +7

    දුවගෙ ජිවිතෙ සාර්ථක වේවා !!!ප්‍රශ්න අඩු වේවා!!!

  • @omansrelanka5761
    @omansrelanka5761 Місяць тому +1

    මම තෝර ගත්තේ ෆයිල් 5 ඔක්කොම හරි මිස් කියපු දේවල් හැබැයි මම බැලුවෙි ක්‍රශ් එක ගැන හිතාගෙන විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤🙏🙏🙏

  • @malakamalakakusal5558
    @malakamalakakusal5558 2 роки тому +41

    no 05!!.. මන් මෙච්චර කල් හොයපූ ආදරේ මේ පාරවත් හම්බෙන්න මන් කරලා තියේ නම්..එය මේ සෑරේවත් ඉටූ වේවා....විශ්ව මාතාවනී..💖💖🌍🌱🌼🌻🔥

  • @nimaljayalath6022
    @nimaljayalath6022 2 роки тому +16

    මං තෝර ගත්තෙ 4,මං විවාහ වෙලා ඉන්නේ ,ඇත්තටම විවාහ ජීවිතය ප්‍රශ්න ,මං වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ,බබෙක් හදන්න ආසාවෙන් ඉන්නවා ,මට හිතෙනවා කියපු හැමදේම හරි ,මගේ ජීවිතය වෙනස් වෙයි,

  • @sudusudu211
    @sudusudu211 2 роки тому +82

    අනාගතය කොහොම වෙයිද කියලා කියන්න පුළුවන්ද දැන් තියන ආදර සම්බන්ධය එක්ක😞😔😔 මට වගේම තවත් අයට ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා 🙏🙏

  • @meegamagedonyashodakaushal4868

    මේ හැම දෙයක්ම ඇත්ත.මම ආදරය කරන මගේ ආදරය මට ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි ❤🙏

  • @Lusiey16
    @Lusiey16 Рік тому +10

    මගේ ආදරය මට ලබා දුන් විශ්ව මෑනියන්ට ස්තූතියි ❤

  • @harshakalpani8963
    @harshakalpani8963 Рік тому +7

    මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️

  • @shshashikalabandara8906
    @shshashikalabandara8906 2 роки тому +7

    හරියම හරී number 3 අපි ගොඩක් සතුටින් හිටියා . එත් පිටින් ආපු problem එකක් නිසා අපි වෙන් වෙලා 3 days .. call and msg නැ .වෙන කෙනෙක් මගේන් relationship එකක් පටන් ගන්න අහනවා එත් මන් එයාට කියන්නේ මගේ හිත හදගන්න මට ආමරුයි කියලා ..එත් එයා කියන්නේම ඔයාට ඔනි කාලයක් අරන් හිත හදගන්න එයා එතකන් ඉන්නම් කියලා.එයාගේ ගෙදර අයටත් මන් ගැන කියලා . මන් එයාට ආදරේ නැ එත්. හිතේ ඉන්නේ ඉස්සර කෙනා විතරයි

  • @FathimaNasla-b9f
    @FathimaNasla-b9f 10 місяців тому +1

    File 5 මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය.මගේ ආදරයට කැමැත්ත දුන්,ගෙවල් වලින් අපෙ ආදරයට කැමැත්ත දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුති❤

  • @SanuSanu-lt8yo
    @SanuSanu-lt8yo 2 роки тому +33

    ඔබ තුමියටත්, මගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේටත්, මාගේ විශ්වයටත් ගොඩාක් ස්තුති 🙏 🙏 🙏 සියලු දෙනාට යහපතක්ම වේවා!!!

  • @Sandalika1
    @Sandalika1 2 місяці тому +2

    11:11 ස්තුති විශ්ව මාතාවනි මගේ ජිවිතේ ලස්සන කරනවට ❤🦋✨

  • @roshanmadushanka2061
    @roshanmadushanka2061 Рік тому +18

    ඔබ තුමියටත් , මාගේ ඉශ්ඨ දේවතාවුන් වහන්සේටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි . 🙏🙏🙏 file no :5

  • @kaushimadushika709
    @kaushimadushika709 Місяць тому +1

    File 4
    ආදරෙයි අක්කියෝ ගොඩක් දුකින් හිටියේ මේක බැලුවට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනේනවා.

  • @inokainoka8296
    @inokainoka8296 2 роки тому +19

    3 ඇත්ත.5ත් ඇත්ත.අසීමිතව ආදරේ කලාට ඒක නොතේරෙන නිසයි දුක් විදින්නේ. .ගොඩක් ස්තූති ඔයාව මුණගැස්සුවාට විශ්වයට

  • @Madushikamadu1111
    @Madushikamadu1111 4 місяці тому +2

    🍃❤️විශ්වයට ඉශ්ට දෙවතාවුන් වහන්සේට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🍃❤

  • @koshiladilhani7851
    @koshiladilhani7851 2 роки тому +22

    No 03 හරියටම හරි මිස් ඔබතුමිය කියපු දේවල්.. මන් ගොඩාක් ආදෙරෙන් හිටිය කෙනෙක්..බදින්න කලින් අපි ගොඩාක් ආදරෙන් හිටියා.. පස්සෙ පොඩි පොඩි රණ්ඩු ඇති උනා.. ඒ අපෙ ප්‍රශ්නවලට ගෙදර අය මුල් උන නිසා.. කසාදෙ නැතිවෙන්න පවා ගියා.. ඒත් මොන විදියකින් අපේම ආදරේ අපිට පිහිට උනා.. මන් මගෙ හස්බන්ට පන ඇරලා ආදරෙයි .. ඒකයි පොඩි දෙයක් උනත් මගෙ හිත පෑරෙන්නේ.. මන් එයා ගැන ගොඩාක් හොයල බලනව. ඒත් එයාට එක වදයක්.. දැන් මන් මාවම පාලනය කරගෙන ඉන්නව.. මේ දවස්වල නම් අපි ගොඩාක් ආදරෙන් ඉන්නේ.. ඒ වගේම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව.. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙයි කියල මන් හිතනවා.. මේ වගේ වටිනා දේවල් අපිට සමීප කරන ඔබතුමියටත් මේ විශ්ව මෑණියන්ටත් සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂව නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @thariduAsanka-oz4tk
      @thariduAsanka-oz4tk 7 місяців тому +1

      Oyath mn wagemai hithana vidiya sathutin inna kiyala parthana karanawa hamadama

    • @koshiladilhani7851
      @koshiladilhani7851 7 місяців тому +1

      @@thariduAsanka-oz4tk oyatath elesm sathutin inn labewa.. ❤🌼

    • @thariduAsanka-oz4tk
      @thariduAsanka-oz4tk 7 місяців тому

      Thank you ❤❤

  • @dhananji753
    @dhananji753 10 місяців тому +1

    File 3
    හැමදේම හොද විදියට සිදු වේවා,thnk you mother universe ❤️🙏

  • @thakshilasewuwandi5803
    @thakshilasewuwandi5803 2 роки тому +11

    No:1, මම සිලෙට් කරේ ඒ කියපු ඔක්කොම ඇත්ත මගේ තිබ්බ ලොකු හීනයක් තමා රට යන එක ඒජන්සියට පොතත් බාරදීලා බලන්න ඉන්නේ තාම යන්න මෙඩිකල් ආවේ නෑ ඔබ තුමිය කිව්ව දේවල් මම විශ්වාස කරනවා මම හිතනවා මට ඉක්මනින් මගේ රට යන හීනේ හැබැවෙයි කියලා 🙏❤️

  • @dilrukshi9727
    @dilrukshi9727 2 роки тому +9

    ගොඩාක් දුකින් හිටිය සතියක් පණ වගෙ ආදරෙයි මගේ හස්බන් ට ඕන වට වඩා මම එයාට වදයක් ආදරේ නිසාම එයාට ඒ නිසාම මව එපා වෙලා වගේ හැසිරුණේ මේ ටිකේ ඔබ තුමිය නිසා මට මගේ ආදරේ වෙනුවෙන් අලුත් බලාපොරොත්තු ඇති උනා මම ගොඩක් හිතුවක්කාරයි මම කැමති නෑ ටිකක් දෙවනි වෙන්න ඒත් දැන් මට එහේම කරන්න පුළුවන් මගේ ආදරේ රැක ගන්න ,මම පතිවත් රකින්න .. හස්බන් වෙනුවෙන් ම කැප උන කෙනෙක් ..

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +1

    no.2. විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි වායූ දේවතාවන්ට ස්තුතියි අරිගතො ඔබ තූමියටත් ස්තුතියි.❤❤❤❤

  • @lw0020
    @lw0020 Рік тому +6

    file 4 ❤ඔයා හරිම ලස්සනයි❤ ගොඩාක් ස්තූතියි❤කියපු හැමදේම ඇත්ත❤බොහොම පින් ඔයාට හිත හැදුවට❤

  • @harshanisenasinha5459
    @harshanisenasinha5459 Рік тому +1

    ඔයා කියන දේ හරියටම හරි මම මේ වීඩියෝ එක බලන්නෙ අද ඒකියන්නෙ 2023/09/16 වෙනිදා ඉතින් මම 2 කාඩ් එක ඒ කීවා වගේම හොද අහින්සක ආදරනීය පිරිමි ලමයෙක් තමා මට හම්බෙලා තියෙන්නෙ🥺💖

  • @balasooriya4045
    @balasooriya4045 2 роки тому +15

    මං number 3 select කරේ.කියපු දේවල් ඇත්ත.ඒත් දැනට අපි දුරස් වෙලා.මං එයාවම පතනවා.මං හරී ආදරෙයි එයාට.අපි හරී සතුටින් හිටපු අය.නිදහසින් අවබෝධයෙන් ආදරෙන් හිටපු දෙන්නෙක්..මට වෙන කෙනෙක් නෑ..මං පතන්නෙම මට ආදරේ සතුට ගෙනාපු කෙනාව..

    • @samanthaherath5993
      @samanthaherath5993 2 роки тому +1

      මාත් 🥺❤

    • @nalinkrishantha7486
      @nalinkrishantha7486 2 роки тому +1

      මාත් පතන්නේ එයාව ඒත් ලැබේයිද කියලා විශ්වාස නෑ දැන් 🥺🥺

  • @Kusalya_22
    @Kusalya_22 Рік тому +2

    මම select කලේ 02 එක කිව්ව සේරම ඇත්ත🥺❤️
    විශ්වමාතාවට ස්තූතියි!!!

  • @dreamsash9447
    @dreamsash9447 2 роки тому +7

    4 select kre mn ..අනේ ඒ හැමදේම ඇත්ත 💖🥺ඉස්සරහටට්ග් මේ විදියටම හැමදේම වෙනවනම් ස්තූටියි...මාව වචනෙන් හරි ප්‍රමෝදිමත් කරාට දෙවියනි ඔබට ස්තූතියි.🥰♥️විශ්ව මාතාවට ස්තූතියි ඔබ වැනි අයෙකුගේ මෙම වදන් ඇසෙන්නට සැලසුවාටත්💖🥰

  • @ahashini2742
    @ahashini2742 Рік тому +1

    File 5..
    ඇත්ත කිව්වා..ඒ වගේම mn කරන්න ඕනේ දේවල් කිව්වා...
    Thanks akkiyo..

  • @enokathirimanna8661
    @enokathirimanna8661 2 роки тому +3

    මමගත්තේ 3 කාඩ් එක හරියටම හරි ඔබතුමියට ස්තුතියි මම විශ්වයට කතා කරනවා තනිවුන විට මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා සිහින මවන දේවල වෙලා තායෙනවා සතුටුයි මේ කියවිම් වලට

  • @beequeen4607
    @beequeen4607 5 місяців тому

    මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 роки тому +10

    අම්මෝ card no 3 , ඇත්තටම කිව්ව හැම දේම හරි , මේ ශිල්පය fallow කරේ අදමයි . ඇත්ත හැම දේම , මට කැමති ලොකු පිරිසක් මැද තේරීම් කරන්නමයි එදා ඉඳන් උනේ... දැං නම් වෙන දෙයක් දිහා බලං ඉන්නවා

  • @shermimasha584
    @shermimasha584 10 місяців тому

    අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏

  • @reshaninawodaya6341
    @reshaninawodaya6341 2 роки тому +12

    File 03 .කියපුදේවල් හරියටම හරි . ඔබ තුමියටත් මේ විශ්වයටත් ගොඩාක් ස්තූතී

  • @sayuridewnika662
    @sayuridewnika662 Рік тому +2

    file no 2 ❤❤❤කීව දේවල් තදින්ම විශ්වාස කරනවා.....ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤

  • @mihirimini
    @mihirimini 2 роки тому +6

    No 5 හැමදේම ඇත්ත කිව්වේ
    ගොඩාක් පින් ..🙏🙏🙏.❤️

  • @Sachiniwarshamana
    @Sachiniwarshamana Рік тому +2

    ආදරනීය විශ්වයට ස්තූතියි ❤❤❤

  • @chathunadeesha2129
    @chathunadeesha2129 2 роки тому +7

    Fill 3.ස්තුති ඔබ තුමියට මේ වගේ වැඩ සටහනක් කරන එකට.මොකද කියන දේවල් ගොඩාක් දුරට හරියටම හරි ඉතින් ලබා දුන්න උපදෙශ් පිලිපැදලා මගේ ආදරේ රැක ගන්නම්.

  • @UthpalaSachi
    @UthpalaSachi 3 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @imashanuwangi6255
    @imashanuwangi6255 2 роки тому +5

    No.4 කියපු හැමදේම ඇත්ත.crypto currencies එක විශේෂයි.වෙනසක් ඕන කියපු එකක් ඇත්ත.ඔබ තුමියට ගොඩක් ස්තුතියි.විශ්ව මාතාවට ස්තූතියි

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nh 9 місяців тому

    File 5 thank you .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @merugubenarjee4461
    @merugubenarjee4461 2 роки тому +7

    No 5 ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත ඔයාට ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි

  • @Madhudzy
    @Madhudzy 3 місяці тому

    හරියටමන්හරි කිව්වා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🧿🙏

  • @renukalanka7342
    @renukalanka7342 Рік тому +10

    මගෙ විදේශ ගමනක් නිසා මම සිහි කරන්නෙ නිතරම කතරගම කන්ද කුමාර දෙවියන්ගේ පිහිට

  • @sp8577
    @sp8577 2 роки тому +5

    No 2 කියල තියෙන දේ ඇත්ත ඔබ තුමියට ස්තුති

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 Рік тому +1

    මගේ ඉෂ්ට දෙවියන්ගේ පිහිටයි කියා ප්‍රාර්ථනා කරමි ඔබ තුමිය කිව්වා වූ මම කැමති ක්‍රිෂ්ණා දෙවිදුන් හට තමයි🎉🎉🎉❤

  • @shashimuthu988
    @shashimuthu988 2 роки тому +8

    මම තෝරගත්තේ අංක 2 .. ඇත්තටම ඔයා හරි.. මම විදේශගත වෙලා මාසයයි... ඔයා කියපු හැමදේම ඇත්ත... හරි සතුටුයි ඔයා මේ කියපු දේවල් වලට.. ගොඩක් පිං ඔයාට❤️❤️❤️❤️

  • @IreshaKumuduni-r5p
    @IreshaKumuduni-r5p 21 день тому

    Fil no 4 විශ්ව මාතාවට ස්තුති වේවා !!❤🙏

  • @ruviekanayake4266
    @ruviekanayake4266 2 роки тому +5

    ඔයා කියන හැමදේම ඇත්ත අක්කි මන් නම්බර් 2 ගොඩක් ස්තුති 🙏🙏🙏 විශ්වයට ස්තුති වේවා

  • @ishaniwickramasinghe9514
    @ishaniwickramasinghe9514 Рік тому

    මගේ ආදරය මට නැවත ලබා දුන්නට විශ්වයට ස්තුතිවන්ත වෙමි 🦋😇💖

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 роки тому +10

    No 5... හිතාගන්නවත් බැ. ගොඩක් සටුතුයි... සේරම ඇත්ත කියපුව. Thank you.. ♥️♥️♥️♥️

  • @ashapriyangika3910
    @ashapriyangika3910 Рік тому

    555 විශ්වයට ස්තුතිවන්ත වේවා 🙏🙏💖💖🥰🥰 බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වේවා

  • @hirubagya4115
    @hirubagya4115 2 роки тому +8

    ස්තූතියි ඔබට ....ස්තූතියි ආදරණීය විශ්වමාතාවට 🙏❤️ ස්තූතියි මාගෙ ස්ටදේවතාවන්ට 🙏🙏❤️ කාඩ් 3 ඇත්තම ඇත්ත කිව්වෙ හැමදේම

  • @anusadusadu2117
    @anusadusadu2117 Рік тому

    මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි 🙏🙏🙏❤❤

  • @mathakatv5034
    @mathakatv5034 2 роки тому +6

    මිස්ගේ කතාව විනෝද ජනකයි 😁😁❤️ ගොඩක් වටිනවා ඔයගේ advice ❤️

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 6 місяців тому

    නො 3 හරියටම හරි මිස් විශ්ව මාතාවට ස්තුති

  • @dilrukshi9727
    @dilrukshi9727 2 роки тому +3

    No 5 ඔබතුමියටත්, මාගේ ඉෂ්ටදේවතාව්න් වහාන්සේලා ටත් , ආදරණීය විශ්වයට ත් අනේක වාරයක් ස්තූති

  • @Shashisubashi
    @Shashisubashi Рік тому

    විශ්ව මාතාවට ස්තූති...අනේක වාරයක් ඔයා වගේ කෙනෙක් හොයලා දුන්නට..ඔයා ගුරුතුමියක් වගේ ඔක්කොම හොදට කියලා දුන්නා මිස්

  • @hmavishka5041
    @hmavishka5041 2 роки тому +13

    අනේ මිස් කිවුව හැම දේම ඇත්ත.මං තෝරගත්තේ අංක 5.මං Tarot card ගොඩක් විශ්වාස කරනවා.🙏🙏❤️🥰

  • @HarshaniMaheshika-q2q
    @HarshaniMaheshika-q2q Рік тому

    File no 3 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏

  • @savindalakshan3726
    @savindalakshan3726 2 роки тому +8

    අංක 4 නම් හරියටම හරි කියපු දෙවක් 🥺💖

  • @sharmijayasinghe1981
    @sharmijayasinghe1981 Рік тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤

  • @apsaranimanthika7173
    @apsaranimanthika7173 Рік тому +5

    ඔබට සහ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී.
    ගොඩාක් පිං.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 9 місяців тому

    ඔයා කියන සේරම හරි ඔයාටත් විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @kushanihirunima2452
    @kushanihirunima2452 Рік тому +7

    විශ්ව මතාවට ගොඩක් ස්තූතියි 🙏🙏

  • @kawyathathsarani4942
    @kawyathathsarani4942 8 місяців тому

    pile no 02
    තාරා අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි ! 💗 තව මේ වගේ vdos කරන්න ශක්තිය ලැබෙන්න...
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! 🌍🪶♾️🦋
    මගේ දේවදූතයන්ටත් ගොඩක් ස්තූතියි !
    මගේ ඉශ්ඨ දේවදූතයනටත් ගොඩක් ස්තූතියි !

  • @tharushisithara3677
    @tharushisithara3677 2 роки тому +5

    No5 හැමදේම හරි.ඔබතුමීට ගොඩක් පිං❤️

  • @hirunijayasingha376
    @hirunijayasingha376 2 роки тому +2

    ඔයා කියපුව ගොඩක් ඇත්ත🥺මේ video එක upload කරපු දවසෙම බැලුවනම් මේච්චර ප්‍රශ්න නොවෙන්න තිබ්බ දැනුත් මම අහම්බෙන් දැක්කෙ මේක❤

  • @subasuba1824
    @subasuba1824 2 роки тому +7

    ස්තුතියි විශ්වයේ ආශිර්වාද ලැබේවා !!5🙏🙏🙏🙏

  • @ThusaraSampath-rf6yy
    @ThusaraSampath-rf6yy 8 місяців тому

    ෆයිල් 1 මිස් හැමදේම හරියට කිවුවා thank you miss , thank you so much mother universe❤️❤️❤️

  • @yashibbh4225
    @yashibbh4225 Рік тому +6

    No 5 ❤️..කියපු හැමදේම ඇත්ත..

  • @suwarnalatha6836
    @suwarnalatha6836 3 місяці тому

    ස්තූතියි ඔබට ස්තූතියි විශ්ව මෑනියනි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @thusharatharangani4754
    @thusharatharangani4754 Рік тому +3

    කර්ඩ් 3 හරියට හරි කියපු දේවල් ස්තුතියි 🙏

  • @SayuriNimshara
    @SayuriNimshara 11 місяців тому +2

    5 මොකක්ද මට එන්න තියෙන සතුටුදායක දෙය දැන ගන්න තිබුණා නම්, දෙවියන්ගේ පිහිට මට අවශ්‍යම වෙලාවක් මේක, මගේ ආදරේ මට ඉක්මනින්ම හිමි වේවා! විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏 දෙවියන්ගේ පිහිට ලැබේවා !

  • @sumudushashikala896
    @sumudushashikala896 2 роки тому +5

    කාර්ඩ් අංක 5 ❤ නියමයි ඇත්තම ඇත්තයි 🥰

  • @minolinavodya6243
    @minolinavodya6243 4 місяці тому

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතීයි.......🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому +34

    No 3,කියපුවනම් ගොඩක් ඇත්ත සුරංගනාවි❤️ස්තුතියි බෙහෙවින්ව ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන්ටත්🙏

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana7214 2 роки тому +2

    ඔබ තුමියටත් විස්වයටත් අනේක වාරයක් isthuti

  • @pradeepaperera6754
    @pradeepaperera6754 2 роки тому +6

    හිතට රින්ගා කියනවා වගේ..,
    ඔබ තුමියට හොද දැනුමක් තියෙන වා..,
    තෙරුවන් සරණයි...🙏❤️🇨🇦

  • @Koshi-d86
    @Koshi-d86 Рік тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 😚♥️

  • @ireshachandrani3327
    @ireshachandrani3327 2 роки тому +5

    ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏 4

  • @nirangalakmal8240
    @nirangalakmal8240 10 місяців тому

    File no 4 මට කියපු සියලුම දේ ඇත්ත. Thank you akki❤❤❤❤
    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤

  • @anu_tasz
    @anu_tasz 2 роки тому +6

    File 5 thank you so much ❤

  • @ThiliniDenapitiya
    @ThiliniDenapitiya Рік тому

    ඔබ තුමියටත් මෙ විශ්ව මාතාවටත් ඉස්තුතියි ❤️ මම සිලෙක්ට් කලේ 2 මගේ ආදරෙ නැවත ලබා දුන්නට ඉස්තුති මැන්යනි🌹🌹🌹🌹❤️

  • @tharuakasha3025
    @tharuakasha3025 2 роки тому +4

    No 2 අනේ අක්කි පිං ඔයාට හිත ගොඩක් සැහැල්ලු උනා..😔 මේ මාසෙ බදින්න හිටියෙ එයා එක පාරම කතා නොකරම ගියා ගෙදර අයගෙ බලපෑම නිසා...😔 එයා ආයෙ එනවද කියලා බලන් ඉන්නෙ මේ..🥺 🙏මේ දවස් වල ප්‍රශ්නෙක තමා ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක..😭 ඒකට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ😔

  • @chamodineranjana3180
    @chamodineranjana3180 Рік тому +1

    File 4
    හැම reading එකක්ම නිවැරැදි 😊 ඔබතුමියට ගොඩක් ස්තූතියි ♥️

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 2 роки тому +5

    Thank you for everything 🙏🌸

  • @jayanaherath
    @jayanaherath 2 роки тому +1

    ඕම් නමහ් ශිවාය🙏 මම හැමතිස්සෙම විශ්වාස කරනවා ශිව මට හරි දේ තෝරනවා කියල...අද FILE 02 ... හුඟක් දේවල් හරි❤ස්තුතියි මහාදේව්🙏විශ්වයටත් ස්තුතියි 🙏

  • @malakakusal6309
    @malakakusal6309 2 роки тому +3

    මන් ගත්තේ 03න..💖💖😊😊 කීවේ නම් ඇත්ත තමා 😌😌🌼🌼 ආදරේ ලග තමා ටිකත් අසරන. ලොකු බලාපොරොත්තු නම් නෑ...මොකද කීවෝත් හීන බොද උනා,කාසී සල්ලී බොද උනා. 😌😌 ඒ කියලා සක්කර වට්ටම් පස්සෙන් ගියේ නම් නෑ...😌😌😏😏 කොල්ලෙක් විදිහට respect එකේ හිටියා...😌😌🌼🌼💖💖 බලමූ මට කෙනෙක් ඉන්නො නම් දවසක ලස්සන විදිහට මුන ගැහෙයි..😌😌😊😊💖💖..එතකන් පඩුවෙ ඉන්නම්. 💖💖😊😊😌😌🌼🌼💜️💜️ ජය ශ්‍රී..🌼🌼

  • @musicaldangale1068
    @musicaldangale1068 Рік тому +2

    මං තෝරාගත්තේ අංක 5.කියපු හැමදේම ඇත්ත..ඉස්සරහට වෙනවා කියපු දේවලුත් ආදරෙන් වැලදගන්න බලන් ඉන්නවා..ඔබතුමියට ගොඩාක් ස්තූතියි..

  • @Liyange686
    @Liyange686 2 роки тому +5

    අම්මේ ඔයා කිව්වේ දේ ගොඩක් ඇත්තමයි මමයි card.5.

  • @ChanukaChanuka-ef6ss
    @ChanukaChanuka-ef6ss Місяць тому

    Pile 4 - විශ්ව මාතාවට ස්තූතියි 💗

  • @jayanihashintha3702
    @jayanihashintha3702 2 роки тому +4

    ඇත්තම කිව්ව ❤️

  • @InokaDilrukshi-i3u
    @InokaDilrukshi-i3u Місяць тому

    ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති oyatath❤

  • @vinoymedianetwork233
    @vinoymedianetwork233 2 роки тому +5

    මම තොරගතේ අංක 3. හිතාගන්නත් අමාරුයි හරියටම කියවුනා. ඔබතුමියව පවුද්ගලිකව හමුවෙලා Readings කරගන්න පුලුවන්ද?

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 роки тому +1

      පුලුවන්, වෙලාවක් වෙන් කර ගන්න whatsapp 0718715856

  • @kristoff3089
    @kristoff3089 Рік тому

    විශ්වය මාතාවත් ඔබ තුමියට ත් අනේක වාරයක් සිතූති වේවා❤️🙏

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  2 роки тому +6

    00:00 - කාඩි එකක් තෝරගන්න
    03:00 - Card 1
    17:33 - Card 2
    33:15 - Card 3
    49:00 - Card 4
    01:03:10 - Card 5
    පුද්ගලික ටැරෝ පරික්ෂාවක්, කේන්දර පරික්ෂා සහ අනෙකුත් සේවා සදහා whatsapp මාර්ගයෙන් සම්බන්ද වෙන්න +94718715856

    • @bhagyaanjalee5665
      @bhagyaanjalee5665 2 роки тому

      Mage wela potha balaganna beri weida

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 роки тому

      @@bhagyaanjalee5665 පුලුවන්

    • @bhagyaanjalee5665
      @bhagyaanjalee5665 2 роки тому

      Khomada MN oyata vistara denna Sha danaganne

    • @bhagyaanjalee5665
      @bhagyaanjalee5665 2 роки тому

      Khomada MN oyata vistara denna Sha danaganne

    • @DissanayakaKawindu
      @DissanayakaKawindu Рік тому

      ඇත්තටම ඔයා කියන ගොඩාක් දේවල් හරියටම හරී. Card no.3 පුතෙක් ඉන්නවා කියලා කිව්වා. ඒකත් හරියටම හරි.. ❤❤❤❤ goad bless you akki. ❤

  • @PaboodaSandeepani
    @PaboodaSandeepani Рік тому

    ඔයා කියනදේවල් හරියටම හරි ගොඩාක් ස්තුති❤