ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @Deshindreamland
    @Deshindreamland 10 місяців тому +1405

    තනිකඩ අපිට මේවා බලලා අනාගතය ගැන මනෝපාරක් ගහන්න Videos ගේනවට Thank u Akke😁❤️

  • @HashiniGimhani-l5x
    @HashiniGimhani-l5x 8 місяців тому +21

    File number 4 ඔයා කිව්ව දේවල් ඔක්කොම හරියටම හ‍රි, ස්තුතියි විශ්ව මාතාවට ♥️

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 10 місяців тому +76

    4 😂 බදින්නේ නැ කියලා හිතන් ඉන්න ගමන් එත් මෙක බලන්න හිතුනා 😁😁😁❤ thank you

  • @KrishAshera
    @KrishAshera 8 місяців тому +78

    මගේ හිතේ ඉන්න කෙනා මට ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @TharushiKavindya-fh6ou
    @TharushiKavindya-fh6ou 8 місяців тому +13

    Pile 2.akka aththa kiwwe.eyge lagneth kataka😍❤️kiypu gdk dewal hari akka🎊

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 10 місяців тому +148

    නියමයි අක්කේ අනේ ආත්මිය සහකාරිය /සහකාරය ගෙන තවත් විඩියෝ එකකින් ඔනී කියන කට්ටිය කෝ ❤😊

  • @TharushikadewminiHewagedona
    @TharushikadewminiHewagedona 10 місяців тому +401

    මේවා බලලා තනියම හිතහදාගන්න තනිකඩ මං 😂🥺

  • @SeharaNithmi-lb2mr
    @SeharaNithmi-lb2mr 10 місяців тому +13

    Pile nb 3 🥺 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤ pile nb 3 සේරම හරී 🥺

  • @dilu4534
    @dilu4534 9 місяців тому +4

    File 2 තෝරගත්තෙ. කිව්ව දේවල් හරියටම හරි. මගේ හිතේ ඉන්න කෙනා, මං ආදරේ කරන කෙනා ඒ වගේ කෙනෙක් තමා. එයා මගේ නෙමෙයි. හැබැයි දවසක මගේ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. මං විශ්වාස කරනවා එයා තමා මගෙ soulmate කියලා. ❤️ Thank you mother universe ❤️

  • @sandamaliPriyadarshani-o4o
    @sandamaliPriyadarshani-o4o 2 місяці тому +5

    නම්බර් 4 ඔයා කියපු හැමදේම ඇත්ත ඔයාට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ❤

  • @mtcezgames
    @mtcezgames 10 місяців тому +723

    මේවා බලලා හිත හදාගන්න තනිකඩ මම😊

  • @koshilagimhani4930
    @koshilagimhani4930 10 місяців тому +80

    එයාව විවාහ කරගෙන ජීවිතේ සතුටින් ඉන්න මං...කියපු හැමදේම ඇත්ත...විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තූති වන්ත වේවා🥺🥺🥺🥀

  • @mallikaabewardana992
    @mallikaabewardana992 10 місяців тому +258

    1 file. හැම දේම ගැලපෙනවා. ඒත් දැන් එයා ජීවතුන් අතර නෑ.දැනට අවුරුදු 22ට කලින් නැති උනේ.එදා සිට මමත් තනියම.කවුරු ජීවිතේට ලං වෙන්න උත්සාහ කලත් ඒව හරි ගියේ නැහැ.ස්තූතියි ඔබ තුමිය ට සහ විශ්ව මාතාවට.

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 9 місяців тому +3

    Omg.. 1 ට හිත ගියා. ඔක්කොම හරිනෙ. ඔහු සමඟ විවාහ වී දරුවන් තුන්දෙනෙක් සමඟ සතුටින් සිටී. ❤

  • @jeromedavidson2939
    @jeromedavidson2939 13 днів тому +5

    අනේ ඇත්තම කිව.මට දැන් හම්බ වෙලා ඉන්නෙ මගෙ soulmate තමයි.එයා ගැනමයි මේ කීවෙ.pile number 02.❤❤.thank u universe.අපි දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන.❤️❤️..අපේ ආදරේට තියෙන බාදාවල් අයින් වෙන්න ඕන.❤❤..එයාගෙ ඔලුවෙන් නෙගටිව් දේවල් ඉවත් වෙන්න ඕන.අපි අපේම වෙලා ඉන්න ඕන ජීවිතේ තියෙනකල්ම.මම මගේ ආත්ම සහකරු එක්ක ඉන්නෙ කියල මම විශ්වාස කලා.මේකෙන් ඒක ඔප්පු උනා.ස්තූතියි විශ්වයනි 🙏🙏❤❤

  • @ireshachathu7
    @ireshachathu7 10 місяців тому +95

    මන් තෝරාගත්තේ 3 කාඩ් එක. අක්කේ ඔයා කිවුව හැමදේම ඇත්ත. මගේ කෙනත් මේ වගේම තමයි . විශ්ව මාතාවට ඉෂ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තුතිය 🙏 මට වගේම හැමෝටම ප්‍රාර්ථනා කරන ආදරේ ඒ විදිහටම ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරන්වා🙏 ❤

    • @SubhaAtukorala
      @SubhaAtukorala 10 місяців тому +1

      Pile3

    • @malkanthimalkanthi3872
      @malkanthimalkanthi3872 10 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @NadeeshaMadushani-i1v
      @NadeeshaMadushani-i1v 9 місяців тому

      No 2 මු මගේ සෝල් මේට් මට හම්බ වෙලා ඉවරයි 😂😂❤❤

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 10 місяців тому +69

    No 1 මට එයාව මුන ගැහුනා හැබැයි එයා කවදාවත් මගේ වෙන්නේ නෑ මොකද එයාව නොලබෙන්න තරම් මම පෙර සසරේ ලොකු පවක් කරලා තියනවා හැමදාමත් එයා මගේ යාලුවෙක් විදිහට විතරක්ම ඉදී 😥 මගේ ජීවීතේ අම්ම තාත්තා සහොදරයෝ ඇරුනහම මට ලැබුණු වටිනම වස්තුවක් එයා මේ අත්මෙ දී නොලැබුනු එයාව කවදාහරි අත්මෙකදී මට එයාව ලැබෙයි එතකල් මම ඒ ආදරේ ❤ හරි ලස්සනට පරිස්සම් කරනවා ❤

    • @Shenurishali
      @Shenurishali 7 місяців тому +8

      මට සතුටුයි ඔයා වගේමයි මමත් මමත් අන්ක 1 ඒත් මටත් කවදාවත් එයාගෙ වෙන්න බෑ ඒත් ගොඩක් ආදරෙයි මමත් කවදා හරි ආත්මෙක මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @nwlk9262
      @nwlk9262 25 днів тому

      හොද වැඩේ ඔයාලට

    • @Blacky45683
      @Blacky45683 21 день тому

      ඒක කොහොමද හොදවැඩක් වෙන්නෙ ,කොච්චර පවුද එහෙම උනාම

    • @nwlk9262
      @nwlk9262 21 день тому

      @@Blacky45683 ගෑනු ලමයි හරිම ආත්මාර්ථකාමී. හැම වෙලාවෙම හොඳම කෙනා පස්සේ යන්නේ . අනිත් අයව රවට්ටල හැම දේම කරගෙන අතහැරල දාන එක තමා කරන්නේ. ඒකයි ඔයාලට ඒවයේ කර්මය තමා ඵල දීල තියෙන්නේ. ඒක නිසා හොඳම, හොඳම වැඩේ ඔයාලට. කරන කියන හැම දේම ඵල දෙනව කියන එක දැන්වත් තේරුම් අරන් අනිත් අයටත් කියල දෙන්න

    • @ShashikaSampath-h1j
      @ShashikaSampath-h1j 20 днів тому

      Me to😢❤

  • @SandushiSuneshka
    @SandushiSuneshka 10 місяців тому +33

    File 2 අක්කා කිව්ව දේවල් දැන් ඉන්න එක්කෙනාට ගොඩක් ගොඩක් ගොඩක් සමානයි. විශ්ව මාතාවට ස්තූතියි මට එයව මුනගැස්සුවට 🙏🙏🙏🙏

  • @SanjeewaThushara-vk8cc
    @SanjeewaThushara-vk8cc Місяць тому +5

    File number 4.. හරියටම හරි කියපු හැමදේම

  • @isharaabeythissa4188
    @isharaabeythissa4188 2 місяці тому

    WoW !!!! Aththa 2 🙌

  • @deheminethsarani8790
    @deheminethsarani8790 10 місяців тому +9

    Pile 2 - ලග්නේ හැර අනිත් ඔක්කොම හරි ❤

    • @DilaniAyodhya
      @DilaniAyodhya 18 днів тому

      No 2 aththatam hari kiwa ewa akkiyo

  • @ImaniMadurawala-lb8bp
    @ImaniMadurawala-lb8bp 10 місяців тому +16

    file 1.......මේ වගේ කෙනෙක් ලබා දෙනවාට ස්තුතියී විශ්ව මාතාවට ........❤❤

  • @Rashinethu
    @Rashinethu 10 місяців тому +31

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරියක් ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @Deethugril_25
    @Deethugril_25 Місяць тому +4

    fail No 4...💗🥺🙏
    අනෙ කිව්ව ඔක්කොම දේවල් ඇත්ත ....ගොඩක් ස්තූති යි විශ්ව මාතාවනි..හරිම කෙනා මගෙ ජීවිතේ ට ලබා දුන්නට...🥺💗🙏🙏

  • @rashmisandaruwani9120
    @rashmisandaruwani9120 8 місяців тому +1

    Pile 4 ❤️ akka kiwwa dewal walin 95% vge hari. Specialy ලග්නෙත් හරි 😗❤️

  • @nishunimasha23
    @nishunimasha23 10 місяців тому +37

    1000000000000% ඇත්තටම ඇත්ත ❤️ ටැරෝට් ගැන තිබ්බ විශ්වාසය සිය දහස් ගුණයකින් වැඩි උනා 🥺❤️ ලග්නෙ කටක,ජීවන අංකය 1 මේ කීව හැම එකක්ම ඇත්ත අක්කේ ගොඩක් ස්තූතියි හිතේ තියෙන සතුට 😌😁❤️❤️❤️ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🎉🙏😇❤️

    • @MudithaSewwandi-d4m
      @MudithaSewwandi-d4m 10 місяців тому +1

      Mageth 1..eth thama na..☹️

    • @nishunimasha23
      @nishunimasha23 10 місяців тому

      @@MudithaSewwandi-d4m hambey lamyo ❤️😇aniwaren

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 10 місяців тому +105

    මට ෆයිල් දෙකකට හිත ගියා...❤ඒ දෙකෙන්ම එයාගේ ලක්ශන තිබුණා.ලග්නේ හැර ❤

  • @RohanRohan-m8u
    @RohanRohan-m8u 10 місяців тому +7

    No..4
    එයා ..සින්හ
    Oya kiwwa dewal hariyatama hari
    Thankyou akke ❤❤

  • @SakunisaNishshanka
    @SakunisaNishshanka 3 місяці тому +4

    හරියටම හරි. එයා මගෙ ජිවිතේට ඇවිත් ඉන්නෙ. ලගනෙත් වෘෂභ ❤ thank you so much 💐💐

  • @Sandy.r2976
    @Sandy.r2976 2 місяці тому +1

    I've selected pile nu. 4 although many predictions were incorrect for me! I beleive its totally subjective to one person to other. However here i am living my bestest days ever with him. Remember your partner is also your life's choice so make sure that you get the best decision .

  • @gihanisuriyapperuma
    @gihanisuriyapperuma 10 місяців тому +12

    Pile 4 අක්කා කිව්ව හැම දේම ඇත්ත. ❤️ මට මගෙ ආත්මීය ජීවන සහකරැ ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.❤️🙏

  • @ChathurikaMalkanthi-g2w
    @ChathurikaMalkanthi-g2w 10 місяців тому +23

    මෙක නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නැහැ අත්තම් කිව්ව.විශ්ව මතවට ගොඩක් ස්තුති❤️❤️

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 10 місяців тому +15

    මගෙ ආදරේ මට ලැබිලා මම සතුටින් ඉන්න එකට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤

  • @DilkiTharuka-zd6ph
    @DilkiTharuka-zd6ph 6 днів тому

    2 kiwwa okkoma hri akke ❤..... mokak hari prashnyk una gaman oya kiwwa widiyatai hasirenne... e wage thamai famous wennath asai...habai ithin handiya wage lassanai 🥹....leadership ekatath mara asai....oya kiwwa okkoma hri akke ❤

  • @sandunidilshani3572
    @sandunidilshani3572 9 місяців тому +2

    Pile no 1 හැමදේම හරියටම ගැලපුනා

  • @dilshaniliyanage735
    @dilshaniliyanage735 10 місяців тому +6

    හරියටම හරී අක්කීfile no.4 ❤️✨එයා සිංහ...කියපුව ඔක්කොම හරි❤️thank you mother universe හරිම කෙන මට ලබාදුන්නට🥺✨❤️🌍

  • @babawasthu1439
    @babawasthu1439 10 місяців тому +7

    Pail no 2,4 මෙිි දෙකම තේරැවා මං. කියවුන හැමදේම ඇත්ත ලග්නය විතරයි නැත්තේ. එයා මට හමිිබවුනෙත් අහම්බෙන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා. මට එයාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏. ඔබ තුමියටත් බොහොම ස්තුතියි 🎉🎉🎉

  • @sithsaranisiriwardhana3377
    @sithsaranisiriwardhana3377 10 місяців тому +12

    2card eka තෝර ගත්තෙ මන් ඇත්තටම එ කිව්ව ගොඩක් දේවල් මගේ සුදූට සමානයි එයා තමා මගේ solmet❤විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි එයාව මට මුන ගැස්සුවට❤🙏❤

  • @TharushiNiwarthana-d2h
    @TharushiNiwarthana-d2h Місяць тому +1

    මට 1,4 දෙකටම හිත ගියා ,1 නම් එයා ගැන ,4 නම් මන් ගැන 😊❤ Thanks universe ✨️✨️

  • @Minolianuththra
    @Minolianuththra 8 місяців тому +1

    File nb 4..❤ bf genama kiwwa wage. Akki oy..eyth ushchika lagnaya...thank u universe 🎉❤🎉❤

  • @malshakavindi9921
    @malshakavindi9921 10 місяців тому +15

    මාගේ ආදරණීය ගණ දෙවියන්ටත් ඉෂ්ට දේවතාවුන්ටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි වගේම තාරා අක්කටත් ගොඩාක් ස්තූතියි ❤😊🌹

  • @නිමාගේනවකතා
    @නිමාගේනවකතා 10 місяців тому +6

    එයාව මට හම්බෙලා තියෙනවා.ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්වය.❤️

  • @anushikawijekoon4952
    @anushikawijekoon4952 10 місяців тому +10

    හැමදේම ඇත්ත අක්කි
    File no 2❤️
    Thanks for my mother universe

  • @HiruWithanage
    @HiruWithanage 21 день тому

    File number 3 - කියපු හැමදේම හරියටම හරී ❤
    Thank you universe..... 🙏🤍

  • @TenishaThathsarani
    @TenishaThathsarani 9 місяців тому +1

    Woow......i met that person......Thank you universe love so much universe mom & all of you......❤️🍃💍

  • @kalpanimadumali7829
    @kalpanimadumali7829 10 місяців тому +9

    Pile nb 1. මට දැනටමත් එයාව හම්බ වෙලා. කිව්ව හැමදේම වගේ ඇත්ත. ලග්නෙත් හරි.❤
    Thank you mother univers🌍❤
    Thank you Angala🧚💫

  • @madhushaharshani-zw6ue
    @madhushaharshani-zw6ue 10 місяців тому +11

    ෆයිල් 4 , වෘශ්චික ලග්නය හරියටම හරි , තෑන්ක්ස් ❤🙏🙏❤

  • @PiyumiSadareka
    @PiyumiSadareka 10 місяців тому +9

    File number 3 ...ඔයා හරියටම කිව්වා අක්කේ ..❤😊 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 8 місяців тому +1

    Pile no 2- Mesha- Husband

  • @rasikapiyadarshani7795
    @rasikapiyadarshani7795 2 місяці тому +1

    F 4 හරියටම ඇත්ත හිතා ගන්න බෑ මට. Thank you ❤

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 10 місяців тому +35

    මට ජීවිතය විදින්න පුලුවන් ලස්සන ගවුරාන්විත ආදරයක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි💞❤️🦋

    • @SAsa-bf4jv
      @SAsa-bf4jv 10 місяців тому

      ​@@ThariduSilva-mo4jgThank you tharidu 😁

  • @syrun369joy
    @syrun369joy 10 місяців тому +35

    Pile 3 මම select කලේ හැබැයි ඒ කියපු හැම දෙයක්ම මං ගැන කිව්වේ. සමහර විට මගේ soulmate මමම වෙන්න ඇති🌝❤️ ඒ විස්තර නම් so accurate . Zodiac sign එක පවා හරි🙂

  • @NimeshaHansaki
    @NimeshaHansaki 10 місяців тому +10

    1 තෙරැවෙි මම එයාව හමිබෙලා තියෙන්නෙ එයා සිංහ ලග්නය හරියටම හරි කියපුවා මිස් ට ගොඩක් ස්තුතියි.

  • @HiruuHiruu-mj1td
    @HiruuHiruu-mj1td 6 місяців тому +1

    File no 3 kiyapu hamadema aththa eya thula lagne api godak sathutin innawa thank you mother universe ❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +2

    2. File. ආදරණීය විස්ව මාතාවට මම අනේකවාරක් ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි.ඉෂ්ට දෙවතාවන්ට ස්තුතියි වන්න වේම්.❤❤❤❤

  • @oshalaperera5751
    @oshalaperera5751 10 місяців тому +19

    File Number 2 & 4 දෙකටම හිත ගියා❤දෙකේම හරි ගැලපෙන දේවල් කිව්වා❤ එයා ගැන විතරක් නෙමී වැඩේ කියන්නේ මගේ ලක්ෂනත් කියවුනා දෙකෙන්ම❤ අපි දෙන්නගේම ලක්ෂණ කියවුනා ෆයිල් දෙකෙන්ම🤭 කෝ බලන්න ඒම කියවුන අය මට විතරද ඒම උනේ🤭 මන් ආදරේ කරන කෙනා තමා මගේ හරිම කෙනා❤ මන් ආදරේ කරන කෙනා මගේ දෛවයේ මගේ හරිම සහකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 තාරා අක්කී Thank You So Much ❤මේ වගේ රීඩින්ග් එකක් ගෙනාවට❤ඔයාගේ රීඩින්ග් මුලින්ම බලන්න පටන් ගත්තේ අහම්බෙන් දැකලා❤අක්කීගේ රීඩින්ග් වලින්ම තමා මන් ආදරේ කරන කෙනා ගැන දැනගන්න ලැබුනෙත් එයා මගේම උනා❤

  • @Charukorea
    @Charukorea 10 місяців тому +12

    Pile nb 2....❤ .හැමදේම ඇත්තටම හරි...ලග්නේත් කටක...❤❤❤ ස්තූතියි විශ්ව මාතාවනී🙏🙏🙏

  • @himethma_methmanthi
    @himethma_methmanthi 10 місяців тому +11

    මගෙ ආත්මීය ජීවන සහකරුව මට ලබාදුන් විශ්වයට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ මගෙ ඉශ්ට දේවතාවන්ටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉

  • @rashwithanarachchi8150
    @rashwithanarachchi8150 8 місяців тому

    ඇත්තටම මට එහෙම කෙනෙක් හම්බෙලා ඉන්නවා තැන්කියු මේ දැනුවත් කිරිම් වලට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි

  • @kanchanasewwandi1720
    @kanchanasewwandi1720 6 місяців тому +1

    File number 4 ඇත්තටම හරියටම කිව්වා විශ්වමාතාවට අනේක වාරයක් ඉස්තූති 🙏🥺

  • @ImashaKusumrenu
    @ImashaKusumrenu 10 місяців тому +23

    File nb 4 දෙයියනේ මේක ඇත්තක් නේ🥰thanks sister ⚘

    • @navindunavindu8205
      @navindunavindu8205 10 місяців тому

      ❤❤❤❤😂 adareyi manika pile 4 lagneth sinha kiyapuwa athama atha good bless you and your family ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinikaushalya662
    @sachinikaushalya662 10 місяців тому +8

    Pile number 4
    හරියටම හරි
    Thank You So Much❤🙏
    Thank You Universe❤🙏
    Thank You My Guardian Angels❤🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 10 місяців тому +24

    අනේහ්..ගොඩාක් ස්තුති ..විශ්ව මෑනියන්ට..ඒන්ජල්ස්ලාට..ඔයාට..🙏🙏🙏🙏..❤❤❤💥💥❤❤..ෆයිල් (2) ඔයා හරියටම කිව්වා 👍

  • @thiliniliyanage3234
    @thiliniliyanage3234 7 днів тому

    Pile 1❤ oya hari විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandamaliniroshini1782
    @sandamaliniroshini1782 9 місяців тому

    He is my ex-bf. That's really true. I chose pile no 3. Im still searching his qualities from my current bf too.

  • @MinoliIsurima
    @MinoliIsurima 10 місяців тому +8

    Pile 02 විශ්ව මාතාවට ස්තුති වේවා මගේ ආදරේ ලැබුනට එයාගෙ ලග්නෙ කටක 🙏❤️

  • @leosdiary1261
    @leosdiary1261 10 місяців тому +11

    File no 4 හරියටම හරි අක්කෝ විශ්ව මාතාවට ස්තුතියි .❤

  • @sajeewaanthony
    @sajeewaanthony 10 місяців тому +7

    What a reading akki😂❤ සල්ලි පස්සේ යනවා. Business mind එකෙන් ඉන්නේ... Dreams පස්සේ හඹා යන කෙනෙක්. එයාගේ දේවල් තනියම කරගන්න කැමති... මං ගැනම හොයන්නෙ නෑ😅 කතාවෙන් අල්ලගන්න හරි දක්ෂයි 😂 this is my ideal partner ❤ thank you universe ✨ and akki you ♥️

  • @LakruShini
    @LakruShini 11 днів тому

    හිතේ ඉන්න කෙනාව විවාහ කරගැනීමට ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤❤❤❤

  • @tharushikahewage3416
    @tharushikahewage3416 Місяць тому

    Pile 2 කියපු හැමදේම හරියටම හරි අක්කේ ❤.විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🤍

  • @n.knipunidinesha9281
    @n.knipunidinesha9281 10 місяців тому +7

    Pile number 2❤😊 අක්කි හරියටම හරි ඔයා කිව්ව සේරම❤ විශ්ව මාතාවට ස්තූතියි ❤😊

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 10 місяців тому +5

    File no.3 කෙටියෙන්ම කිව්වොත් තක්කෙටම හරි ❤ thank you so much and love you universe ❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 10 місяців тому +13

    ෆයිල් නම්බර් 3❣️🙏 මිස් ඔයා කීව හැම දෙයක්ම හරියටම හරි එයාගෙ ලග්නය හැර මන් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් එයා වගේ කෙනෙක් ලැබුනා හරිම සතුටුයි මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❣️🦋🙏 මිස් ඔයාටත් ගොඩාක් ස්තුතියි 🙏❣️ජේසු පිහිටයි ❤️🌹🙏🦋

  • @kathyherath1299
    @kathyherath1299 8 місяців тому +1

    No 02
    කිසිම දෙයක් අඩු නැතුව හැමදේම හරියටම කිව්වා..විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් ගොඩක් ස්තූති🙏🏻❤

  • @lasithasampath1359
    @lasithasampath1359 19 днів тому

    මගේ සහකාරිය ගැන තොරතුරු ලබා දුන් විශ්ව මාතාවට බොහෝමත් ස්තූතියි ❤❤❤

  • @Tharuartbytharangaherath
    @Tharuartbytharangaherath 10 місяців тому +6

    File nu 1,2..දෙකම හිතුවා. ලග්නෙත් හරි. කිව්ව සේරමත් හරි. ඇත්තටම ඔව්.. Thank you universe ❤️🤗💐

  • @himethma_methmanthi
    @himethma_methmanthi 10 місяців тому +37

    මට එයාව විවාහ කරගන ජීවිතය සතුටින් ගත කරන්න ලැබුනාට විශ්වයට ස්තූතියි අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි❤

  • @NirodhaMadhushani-v3h
    @NirodhaMadhushani-v3h 10 місяців тому +6

    ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත මගේ මහත්තයාට ඒ හැම දෙයක්ම තියෙනවා..💕..ස්තුති විශ්ව මාතවටත් ඔයාටත් ..❤️❤️

  • @nipunidulanjani5958
    @nipunidulanjani5958 9 місяців тому +1

    Pile no.2. Hariyatama hari kiyapu dewal

  • @life_freedom_finland
    @life_freedom_finland 9 місяців тому +4

    Pile number 3
    Thank you universe 💟

  • @nethminidanthanarayana5233
    @nethminidanthanarayana5233 10 місяців тому +7

    හරියටම හරි , තේරෙනවා, ඒත් තවම කියන්නේ නෑ මට
    විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🍁

  • @gimhanitharushi5057
    @gimhanitharushi5057 10 місяців тому +14

    Pile 4 thankyou angel 😌🧚‍♀️🥺

  • @BhagyaPerera-e8z
    @BhagyaPerera-e8z 10 місяців тому +11

    File num 03. ❤❤❤❤
    I think if I have a guy like this, I'm the luckiest girl in the world. So, I'm waiting for you..❤️
    Thank you my universe mom & My guardian Angel ❤❤
    And Thank you so much akki , love you ❤️❤️

  • @ChamindaChamintha-o4y
    @ChamindaChamintha-o4y 2 дні тому

    Pile 2-kiuva hamadema aththa lagne pava thiyanava ❤

  • @Stormi508
    @Stormi508 6 місяців тому

    Pile 3. 100% true . Oh my god. He is with me since 4 years🎉❤

  • @Dilanisamarathunga-j7u
    @Dilanisamarathunga-j7u 10 місяців тому +10

    File number 01 මගේ හස්බන් ඔයා කියපු දේවල් ඔක්කොම හරි .හැබැයි ලග්නෙ වෘශ්චික .thank you thara.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මට එයාව මුනගැස්සුවට🎉

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 місяців тому +6

    මගෙ ආත්මීය සහකරු සොයා දුන්න විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට දේවතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඔයාටත් ස්තූතිය් තාරා ❤❤❤🎉🎉🎉

  • @dreamx399
    @dreamx399 10 місяців тому +20

    File 2.තාම හම්බ වුනෙ නැ.විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ❤❤

  • @IreshaSandamali-o7m
    @IreshaSandamali-o7m 7 місяців тому

    Mama pail no 2 thoragaththe akki mekanam balagena idala kiwwa wage ❤ aththatama 98 % ma meya e wage aththtama eya Mata adarei eka mata godak danenawa 😊 thank you universal 🥰❤️

  • @dulangasubani1455
    @dulangasubani1455 10 місяців тому +5

    4 😇🙏
    I don't chase I attract whatever belongs to me will simply be mine forever 🙏😇

  • @angelas2205
    @angelas2205 10 місяців тому +6

    ඔයා කිව්ව දේවල් නම් මගේ හොදම යාලුවට තියෙන්නේ .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !

  • @gangagayani
    @gangagayani 10 місяців тому +11

    Pile 02 ❤❤❤
    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතිය ස්තූතියි ❤❤❤

  • @leonara1235
    @leonara1235 6 місяців тому

    Pile number 3. I think I miss him.But I know he loves me so much & he comes back to me.Thank you mother universe♾

  • @IreshaMadushani-t8b
    @IreshaMadushani-t8b 2 місяці тому +3

    සමහර තැන් ඇරෙන්න ඔක්කොම කියපු දේවල් හරි ❤ file no2

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 10 місяців тому +5

    අක්කි ඔයා මාර ලස්සනයි ❤ ඔයා කියපු විදියෙ හැම ලක්ශනයක්ම එයාට තියනවා..🥺❤️

  • @tharushiapsara120
    @tharushiapsara120 10 місяців тому +7

    Thank you mother universe ❤.කිව්ව හැමදේම හරි.file no 4

  • @pasinduramanayake5013
    @pasinduramanayake5013 10 місяців тому +60

    Pile 02 මගෙ EX නම් එහෙම කෙනෙක් ! ඒත් මන් ඒවගේ කෙනෙක් ආයෙ බලාපොරොත්තු වෙන්නේ නෑ ! නොගැලපීම්/ගතිගුණ ගොඩක් තියෙනවා! ඒ නිසාම තමයි එකත් නැති උනේ! තනියම ඉන්න එක හොදයි ඊටවඩා! 💯😊❤️

  • @lw0020
    @lw0020 Місяць тому +1

    file 2 කියපු හැමදේම ඇත්ත.ජීවත් වෙන්න හරි අමාරුයි ආදරේ උනාට❤ඇත්තටම දැන් වෙන් වෙන්න තරමට දේවල් වෙලා තීන්නෙ

  • @RenuDamayanthi-y2m
    @RenuDamayanthi-y2m 3 місяці тому +3

    Pile no 1,මට‍ හම්බෙල තියෙන්නේ මගේ soulmate thamai ❤️❤️❤️

  • @LakshikaDewmini-up3vf
    @LakshikaDewmini-up3vf 10 місяців тому +8

    Pile 04 100% ක් ඇත්ත අක්කි... ඒත් ලග්නෙ නම් ධනු ❤