අනිවාර්යයෙන් බලන්න✨️ඔබ මේ අවස්ථාවේ ඉන්න ඕන මෙහෙමයි 🔥Angel's Message For You Tarot Reading Sinhala

Поділитися
Вставка

КОМЕНТАРІ • 1 тис.

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  3 місяці тому +551

    මම නෑ, මම ඉන්නවා 😂❤😅

    • @UththaraKawina-sm9dl
      @UththaraKawina-sm9dl 3 місяці тому +1

      ❤💗

    • @sandunakash8888
      @sandunakash8888 3 місяці тому +12

      1122 Angel number එක ගැන පොඩි මගපෙන්වීමක් ඕනේ තාරා plzzz... හිතාගන්න බෑ ඒකම පේන්නේ ඇයි කියලා...

    • @sadunpadmasadunpadma4755
      @sadunpadmasadunpadma4755 3 місяці тому +2

      අද 3

    • @NadeeshaMadhuwanthi-q3h
      @NadeeshaMadhuwanthi-q3h 3 місяці тому +17

      කටට කෙලත් ඉනුවා මේ පික්චස් දැකලා 😂😂😂

    • @DilhaniBhagya-vm1yi
      @DilhaniBhagya-vm1yi 3 місяці тому +2

      Thank you anniii mehema video genwt mt exm ekt masa 2i eth ep wel wge mn inne 😢🦋❤

  • @D.lthilakarathna
    @D.lthilakarathna 3 місяці тому +11

    555-එදෙ කරන්න
    222-ඉවසල ඉන්න
    444-තනියෙන් තමන්ගෙ ශක්තියට අවදානය දෙන්න,ආගමික දෙට යොමූ වෙන්න❤.

  • @SansalaNipuni
    @SansalaNipuni 3 місяці тому +45

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🥺♥️🙏

  • @KanteAb-s1p
    @KanteAb-s1p 11 днів тому

    මිස් කීව හරියටම හරි මම 3 තෝරගත්තෙ.මට වෙන්න තියන දේවල් හොදට දැනෙනවා මම දැන් ඉන්නෙ විදේශ රටක. මේ දේවල් අහනවිට පුදුමයි වගේම ජීවිතයට ලොකු පන්නරයක් ගේනවා ස්තූතියි ඔබ තුමියට ❤❤විශ්වයට ස්තූතියි මට දුන් ශක්තියට❤❤🙏🦋❤️🌹🌳👍

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 3 місяці тому +45

    හිත ගොඩාක් කලබලෙන් හිටිය වෙලාවක මේක දැක්කේ... තැංකූ අක්කේ♥️

  • @Ur111__
    @Ur111__ 3 місяці тому +29

    Phone එකේ ඩේටා off කරල තිබ්බෙ ඒත් නිකමට data on කරා , අනේ අක්කෙ ඔයානම් සුරන්ගනාවියක් ඇත්තමයි🥺❤️ වීඩියෝ එක බලන්නත් කලින් comment එක දාන්නෙ ඒ තරම් සතුටුයි🥰 ඔයාට මේ තරම් ආදරයක් දැනෙන්නෙ හැමදේම හරියටම කියලා හිත හදන නිසා වෙන්න ඇති ❤️❤️❤️
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️
    ආදරණීය ඔයාටත් අනේක වාරයක් ස්තූතියි 🙏❤️❤️❤️🥰

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 3 місяці тому +61

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

    • @NiluHansi-h7v
      @NiluHansi-h7v 2 місяці тому

      Oyatath godak sthuthi. Wishwha mathawata aneka warayak sthuthi❤❤❤️❤️

  • @nethu152
    @nethu152 3 місяці тому +7

    File 2 ඒ හැම දෙයක්ම ඇත්ත
    😊❤
    විශ්ව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා මට ලබා දීලා තියෙන හැම දේකටම මගේ ජීවිතේ ධනාත්මකව වෙනස් කරනවට ❤
    හැමෝගෙම ජීවිත ධනාත්මක සහ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤❤
    Thank you universe 🧿❤️🥰

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 3 місяці тому +9

    මගේ දරු සිහිනය ඉටුකරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. ......ඉශ්ට දේවතාවන්ට ස්තුතියි. ....file no 333

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 3 місяці тому +19

    222❤444❤555❤හරිම වෙලාවෙ හරිම දේ දෙන විශ්ව මාතාවටත් මගෙ ඒන්ජල්ටත් අනේකවාරයක් ස්තූතියි!❤❤❤

  • @Uthpala12345
    @Uthpala12345 3 місяці тому +88

    මට නම් එපා වෙලා තිබුනෙ ලොකූ තනිකමක් දැනුනා. වෙලාවට මේ video එක හම්බවුනේ 😞❤

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 3 місяці тому +5

      😢😢matath godak thani,dawasama gatha k amaru wen yaluwo na adare na😢sathuta sanasima na😢

    • @Ceylontunes-ip2du
      @Ceylontunes-ip2du 3 місяці тому +4

      Math hodatama karan inne.hamadema wenas una

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 3 місяці тому +1

      Hithna epa bm.wadiya thithna epa bm , ridapu minisu ekka idla ridagna widwantwa wada thiyma.ina eka hodiy😊

  • @pavithrathilakawardhana9835
    @pavithrathilakawardhana9835 Місяць тому

    මම මේ මොහොතෙ හිටපු පීඩනේට හරිම උත්තරය ලැබුනා..ඔයාට ස්තූතියි ..ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏ස්තූතියි🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏ස්තූතියි🙏🙏🙏🙏 ස්තූතියි

  • @shagel2139
    @shagel2139 3 місяці тому +4

    Pile-1
    කිව්ව හැමදේම ඇත්ත.
    අද මට මගේ පංතියෙ දරුවො 3ක් feathers 3ක් ගෙනත් දුන්න. ❤❤❤😊

  • @NSNimesha
    @NSNimesha 2 місяці тому +1

    No.02❤ ජිවිතේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ....විශ්ව මාතාවට 🙏 වේවා...අක්කී ඔයාටත් 🙏 ❤❤

  • @nissankanissanka4731
    @nissankanissanka4731 3 місяці тому +3

    File no 3,විශ්වයට ස්තූතියි....මගේ කුසේ දරු පැටියෙක් පිළිසිද ගත්තට.....❤❤❤❤

  • @nadinadi2726
    @nadinadi2726 2 місяці тому +1

    No :3: ❤️.thank you.
    මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🏿.

  • @anushakumari924
    @anushakumari924 3 місяці тому +3

    File 2 අන්තිම අමාරුයි ජීවිතයේ ඉදිරියේ ජිව්තෙ හොදක් වෙලා සතුටින් ඉන්නවා දකින්නට ඔන❤️❤️

  • @suwarnalatha6836
    @suwarnalatha6836 Місяць тому +1

    ඔයා කියන හැමදේම හරියටම හරි ඔයාට තෙරුවන් සරනයි .❤❤

  • @Ur111__
    @Ur111__ 3 місяці тому +11

    OMG 🥺 අද පේන්නත් ඉන්නවනෙ , අනේ අනේ😂❤️❤️❤️ දැන්නම් ගොඩක් සතුටුයි ❤️🥰 ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක් 🥰🥰🥰🥰

  • @sumudunishanthi5727
    @sumudunishanthi5727 3 місяці тому +1

    මම තේරුවේ 2. මට වයස 28යි🤗. මම තව අවුරුදු 10කින් ජීවිතේ හැමදේම සාර්ථක කරගෙන ඉදී. විශ්ව මාතාවට ස්තූති වේවා!❤

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 3 місяці тому +12

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Місяць тому +1

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤🧚ෆයිල් නම්බර් 1/3 ඔයාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි නංගී❤

  • @tyuo67
    @tyuo67 3 місяці тому +4

    Pile no 1. ❤ ඔයත් අපිට angel කෙනෙක් තමා යන්න ඕන හරි පාර කියල දෙන.... you look gorgeous...... ❤

  • @theinfinity22
    @theinfinity22 3 місяці тому +2

    File Number 02 කියපු ඔක්කොම ඇත්ත ඒ දේවල් දැන් වෙමින් පවතිනවා ❤️ Thank You Universe ❤️☘️

  • @shalanilakshika8223
    @shalanilakshika8223 3 місяці тому +7

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤️❤️🙏🙏

  • @AkarshaNethmini-b9t
    @AkarshaNethmini-b9t Місяць тому

    1111 මං අද දැක්කා මේක බලන්න කලින් විශ්ව මාතාවට ස්තූතියි වේවා....අනේක වාරයක් ස්තූතියි වේවා...💗

  • @Gumiho-m2u
    @Gumiho-m2u 3 місяці тому +28

    File no. 2. .❤ මේ දවස් වල ජීවිතේ තෝර ගන්නවා ද ? මරණය තෝරා ගන්නවා ද කියලා හිතා ගන්න බැරිව ඉන්න කෙනෙක්. ඒත් මම හිතනවා මේ විශ්ව යේ ශක්තියෙන් මට අනිවාර්යයෙන් ම හොදක් වෙයි කියලා .

    • @vinu548
      @vinu548 3 місяці тому +1

      Mttg 😔

    • @MishanthaKumara
      @MishanthaKumara 3 місяці тому +2

      Hemadema wenne hodata❤

    • @IromiQueen
      @IromiQueen 3 місяці тому +3

      Api hemotama prasna thiyenawa ....hitha sakthimath karaganna ....hamadama naraka kale nehane...e nisa hama welema sathutin inna balanna ❤❤❤❤

    • @rukzha
      @rukzha 3 місяці тому

      ඔයාට පුලුවන් මාත් එක්ක කතා කරන්න අවශ්‍යයිනම් 🙂

    • @prabodboagahalanda8795
      @prabodboagahalanda8795 3 місяці тому

      Math ekka katha karanna puluwan da 😢😢😢.kohomada contact karaganne​@@rukzha

  • @wijithakumara2614
    @wijithakumara2614 3 місяці тому +1

    මන් අද ජීවිතයේ මොන තත්ත්වයේ හිටියත් මගේ අනාගතේ ගොඩක් සාර්ථක වේවි. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 3 місяці тому +5

    මාගේ ආදරණීය විශ්ව මෑණියනි මගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුති වේවා.....!
    ස්තුති වේවා ....! ස්තුති වේවා .....!🙏❤️🌹❤️🌹❤️🌹

  • @isharadissanayaka280
    @isharadissanayaka280 3 місяці тому +1

    මේ reading එක හරියටම හරි. ගොඩාක් සතුටුයි. ගොඩාක් ස්තූතියි. විශ්වයට ත් ඔයාලටත්. හැමදාම හරි යන්න ඕනේ.

  • @lilashidevindi222
    @lilashidevindi222 3 місяці тому +4

    pile 3 ඇත්තටම මාරයි අක්කා කියපු සමහර දේවල් ගැන හිත හිත ඉද්දි මේ video එකට notification එක ඇවිල්ලා බැලුවේ thank you universe & Akki❤

  • @KanchanaSewwandi-s2w
    @KanchanaSewwandi-s2w 3 місяці тому +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතී.. ඔයාටත් ගොඩක් ස්තුතී.. ඔයාටත් විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනේ..❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🦋🦋🦋🦋🦋

  • @sithudilhara1969
    @sithudilhara1969 3 місяці тому +13

    ඕනම වෙලාවක හම්බුණු වීඩියෝ එකක්❤️😘

  • @sanujasammani1823
    @sanujasammani1823 3 місяці тому

    මම තේරුවේ තුන්වෙනි කාඩ් එක ..ඔයා කියපු හැමදෙයක්ම මේ වෙනකොට මට වෙමින් පව්ස්තින දේවල් සහ උන ඒවා... මේක genaeral reading එක්ක් උනත් හැමදෙයක්ම හරියටම හරි... thank u mother universe❤

  • @shanrescpectshort133
    @shanrescpectshort133 3 місяці тому +4

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඇතුලු දේව මණ්ඩලයේ සියලුම දේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @Bhashii72
    @Bhashii72 3 місяці тому +2

    විශ්ව මාතාවට ස්තුතියි❤ ජීව්තේ අමාරුම කාලෙ ගතකරද්දී හිත ශක්තිමත් කරනවට 🌺

  • @sandunimadukshika7735
    @sandunimadukshika7735 3 місяці тому +5

    ඔයාගේ රිඩින් එකක් දකිද්දිත් හිතට පුදුම සතුටුයි තාරා 🥺❤ Thank you so much ❤ 💚🌿🙏

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 2 місяці тому

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ,අද මට මේ වීඩියො එක බලන්න සැලැස්සුව එකට ..❤️🙏 අක්කි ගොඩක් ලස්සන වෙලා ❤️❤️

  • @Kavindi_Nawarathna
    @Kavindi_Nawarathna 3 місяці тому +86

    අක්කිව දැක්ක කල්...✨අක්කි තවත් ලස්සන වෙලා...❤😊🌷

  • @ChamodiPriyanga
    @ChamodiPriyanga 3 місяці тому +2

    Pile number 2 මට මේ අව්රුද්දෙ තමයි 18 ලැබුවේ මට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා අව්රුදු 19 දී ලොකූ plan එකක් තියෙනවා ඒ ඔක්කොම හරියට ම කිව්වා ඉගියක් වගේ thank you akki & thank you mother universals❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 3 місяці тому +3

    ස්තූති ස්තූති ස්තූති ආදරනීය විශ්වයට ❣️❣️❣️❣️❣️...ස්තුති තාරා...👌ඔයා හැමදාමත් ගේන්නෙ ජීවිතය සතුට..ලබාදෙන රීඩින්ග්ස්..අනාගතය සාර්ථක කරගන්න මේ අවවාද උපදෙස් අගනා මග පෙන්වීමක්..💥💥ජය වේවා...🌹ඔයාටත් මටත් ලෝ සියලුම දෙනාට ප්‍රාර්ථනා ඉටු වෙන සුවදායි හෙටක් උදා වේවා...👌👌❣️❣️(2,3)...🎉සුබ පැතුම්....හැමෝටම 🙏

  • @dsgamage7514
    @dsgamage7514 3 місяці тому +1

    මේ මාසෙ පටන් ගත්ත දවසෙ ඉදන් ප්‍රශ්න .මගේ ප්‍රශ්න ඉක්මනට විසදා දුන් ආදරනීය විශ්වයට ස්තූති වන්ත වේවා🙏🙏🙏

  • @simidi..
    @simidi.. 3 місяці тому +4

    Thankyou ❤️‍🔥🌷🙏🕊️❤️🌙🧚🙏🕊️🌷, exam tarrot ekk බලාපොරොත්තුවෙන් ඉන්න්වා..❤️‍🔥

  • @amalihendahewa8535
    @amalihendahewa8535 3 місяці тому

    මට මේ හැම දෙයක්ම ලබා දුන් විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි 😘❤️🙏

  • @sitharajayamini3174
    @sitharajayamini3174 3 місяці тому +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏

  • @OhashaPerera
    @OhashaPerera 3 місяці тому +1

    බලන්න දෙයක් බැලුවා .හොද එකක් හම්බ උනා යාලුවන්ටත් දැම්මා,ස්තුතියි ❤

  • @AchinthaLakmal-w2i
    @AchinthaLakmal-w2i 3 місяці тому +14

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🧚🌹🦋 🙏💖🌹🌺🦋💚🌼🧚❤️🙏

  • @Sandya64Nanayakkara
    @Sandya64Nanayakkara 3 місяці тому +1

    මගෙ සියලුම ප්‍රාර්ථානා ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමියටත් ස්තුතියි

  • @Ni_17ae
    @Ni_17ae 3 місяці тому +4

    අක්කේ A/l වලට තව මාස 3කට කිට්ටු වෙන්න තියෙන්නේ... අනේ පුලුවන් නම් ඒ සම්බන්ධව video එකක් කරන්න. මේ වෙලාවේ ඒක ලොකු උදව්වක් 🙏🙏

  • @Shaani382
    @Shaani382 3 місяці тому +1

    මොකක් හරි අමුත්තකුත් දැනුණා අක්කි කතා කරන විදියෙන්. මහන්සියෙන් ඉන්නවා වගේද කියලත් හිතුණා. කාලෙකින් දැක්ක නිසාද දන්නෙ නෑ එහෙම හිතුණේ. කොහොමහරි අක්කි මෙහෙම video එකක් ගෙනාව එකට නම් Thank you so much❤ හිතට ලොකු සතුටක් එනවා අක්කිව දකින එකෙන්🧚‍♀️ දිගටම video ගේන්න අක්කි...

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  3 місяці тому

      ඇත්තටම මහන්සියෙන් තමයි හිටියේ, ඔයාලට කලින් දවසේ PROMISE උන නිසා තමයි ආවේ.. නැත්නම් වැඩ ගොඩයි 🥹🥹🥹🥹

  • @Udaridy
    @Udaridy 3 місяці тому +10

    අක්කි education oil එකකුත් ඕන....🥺💞💞

  • @universe1111d
    @universe1111d 3 місяці тому +2

    ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🤍🦋✨🍃💫

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 3 місяці тому +9

    විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤

  • @AishaZanna-uj8jk
    @AishaZanna-uj8jk 3 місяці тому +2

    anew..අක්කිව දැක්කත් ඇති මාර positive energy එකක් දැනෙන්නෙ..😫💗..අක්කි තවත් ලස්සන වෙලා..😫💗

  • @thilinanishad
    @thilinanishad 3 місяці тому +3

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 місяці тому +1

    මිස් කියන දේවල් 💯 ඇත්ත මම වැඩ කරන්නෙ සීංග්පුරු වල වැඩිහිටි නිවාසය සවස සහ රාත්‍රී වැඩ රෑ වැඩ කරලා ආපු දවසට මට දවල් නින්ද යන්නැහැ හරිම මහන්සි මෙ මාසේමාස දෙකක් උදේ වැඩ හරිම සතුටුයි ඒ ගැන මිස්ට ගොඩාක් ස්තුතියි මේ කරන කැපවීම ට 🙏 විශ්ව මාතාවට මම නමස්කාර කරමි 🙏 විශ්ව මාතාවට මම ස්තූතියි වන්ත වෙමි 🙏 විශ්ව මාතාවට මම ස්තූතියි වන්ත වෙමි 🙏🙏🙏

  • @nimashapoojani9525
    @nimashapoojani9525 3 місяці тому +25

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මගෙ ජීවිතෙ මන් ආසම විදියට වෙනස් කරනවට මට හැමදේම ලබාදීල මගෙ ජීවිතෙ ලස්සන කරනවට🎉❤

  • @DewminiLakshika
    @DewminiLakshika 3 місяці тому

    File no 3
    Thank you Thara angel✨💞
    මේ කියපු දේවල් ඔක්කොම හරියටම හරි මාව කියෙව්වා වගේ තාරා, මන් රට යන්න හිතන් ඉන්නේ next year ✨❤️✨ගොඩක් පින් හිතට ගොඩක් සහනයක් දැනෙනවා.
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 3 місяці тому +4

    3 33 3 ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @teransperera3590
    @teransperera3590 2 місяці тому

    222 step away from problem
    444 trust yourself and relax
    555 thanks for Engels

  • @KushaniSenarathana
    @KushaniSenarathana 3 місяці тому +6

    ඇත්තටම එහෙම දෙයක් උනා. මට පුදුමයි. මම වැරදි කාරයා උනා. නොහිතපු වෙලාවක.නොකරපු දේකට.3

  • @GGRobinsan
    @GGRobinsan 3 місяці тому +1

    මම පයිල් 3 තෙරුවේ මටම කීවා වගේ සියල්ලම ඇත්ත tanks ❤❤❤❤❤

  • @HimayanganaPathirana-e9q
    @HimayanganaPathirana-e9q 3 місяці тому +50

    Thank u Angel✨❤
    11:11p.m
    888views

  • @harshaKalpani
    @harshaKalpani 3 місяці тому

    මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤

  • @hansithilini9672
    @hansithilini9672 3 місяці тому +12

    හොර ගේඩියා
    හිතෙන් බනිද්දිම මේයා මෙන්න පේන්න ඉන්නවා
    ආදරේයි අක්කේ 💖😍

  • @UthpalaSachi
    @UthpalaSachi 2 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 තාරා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤🙏

  • @niraashajayakody2954
    @niraashajayakody2954 3 місяці тому +9

    අපේ තාරා මැණික ලස්සන වෙලා.ආදරෙයි ගොඩාක්

  • @StoryTeller-c1l
    @StoryTeller-c1l 2 місяці тому +1

    අනෙ මට නිදහසෙ මගෙ පාඩුවෙ ඉන්න ලැබේවා 🙁❤

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 3 місяці тому +8

    ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🌍❤🥰🌷

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 3 місяці тому

    ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤ ආදරණීය අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තූතියි❤ මගේ ජීවිතයේ හැමදේම හොඳින් සැහැල්ලුවෙන් සතුටින් සිදුවෙමින් පවතිනවා ❤🧚💖 ඒ වෙනුවෙන් නැවතත් අනේකවාරයක් විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වෙමි❤

  • @Dula-r2n
    @Dula-r2n 3 місяці тому

    අනේ... නංගි ඔයාගෙ මුණ පේන්න නැතිව මේ මුළු UA-cam එකම පාළුවට ගිහින් තිබුනෙ. ඔයාට ඇස්වහක් වදින්න නම් එපා ඇත්තමයි ඔයා තවත් ගොඩක් ලස්සන වෙලා, Glow වෙලා. දැක්කහමත් හිතට හරිම සතුටුයි.
    ඇත්තමයි අපට ඔයාව දැක්කම හරිම ලොකු Positive Energy ඒකක් දැනෙනවා. ඔයාගේ මුණ පේන්න නැති ටිකේ අපට ලොකු පාලුවක් අඩුවක් දැනුනා. අද මේ විඩියෝ එකේ ඔයාගෙ මූණ දැක්කම දේවතාවියක් දැක්කා වගේ සතුටක් දැනුනා. ඒ වගේම ඔයාගෙ Advises අපට ඇත්තටම ලොකු ආශිර්වාදයක්. ඔයා වගේ ලස්සන පිරවිතුරු Soul එකක් අපට මුණගස්වපු විශ්ව මාතාවට අපි අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා🙏🙏🙏🙏🙏.❤❤❤❤
    අනේ විශ්ව මාතවට ස්තූති වන්ත වන්න ඔයා හැමදාම පරිස්සමින් නීරෝගීව සතුටින් ඉන්න ඕනි.
    අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 3 місяці тому

    ගොඩක් කාලෙකින් හුගක් හුගක් හුගක් හුගක් හොඳ යාළුවෙක් හම්බ වෙලා කියලා මම හිතුවා ඔයාව. මට මාර මාර ම දේවල් තේරුම් ගත්තා මට මාව ම විනිවිද පේන්න ගත්තා මම මාව ම කියවන්න ගත්ත කාලෙක ඔයා හම්බ වුණා. ඔයා කියන්නෙම මගෙ දයුණුව ගැන. කියන්නෙම මට හරියට ම හරි ඉතින් මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩාක් සුබ පතනවා. මම බලාපොරොත්තු වෙලා ඉන්නවා දිගට ම ඔයා ගැන
    තව තව මට ඉස්සරහට උදව් දෙන්න

  • @maheshikaprasadine9933
    @maheshikaprasadine9933 3 місяці тому +1

    ගොඩක් ස්තූතියි අක්කේ මමත් මොනවහරි දෙයක් වුනාම ඕනවට වඩා හිතනවා තනිවෙලා කියලා ගොඩක්ම දැනෙනවා කොච්චර කට්ටිය හිටියත් අන්තිමේදී මට මන් විතරයි කියලා දැනෙනෝ ඒත් මන් ඒ හැමදේම හොදට වෙන්නේ කියලා හිත සතුටින් තියාගෙන ඉන්නවා ස්තූතියි ආදරනීය විශ්ව මාතාවට අදරෙයි විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් ගොඩක් ආදරෙයි ඔයාගෙ වොයිස් එක මාරම ලස්සන යි. ඔයා ඇත්තටම මගේ ජීවිතේට මග පෙන්නන ඒන්ජල්ස්ලා මට දීපු ආශිර්වාද යක් විදියට ඔයාව දැනෙනෝ❤❤🎉❤

  • @p.meewala1211
    @p.meewala1211 3 місяці тому +1

    අනේ ඔයා හරියට ම කීවා .
    මම .number 3.
    Thanks puthe ❤

  • @sandunisaranga846
    @sandunisaranga846 3 місяці тому +1

    අවශ්‍යම වෙලාවක video එක දැක්කේ…. තව දෙයක් කියන්න ඕනි. ඔයා ගොඩාක් ලස්සන වෙලා❤ tnx my universe for everything 💫🌍🍃

  • @piyumijayamini5409
    @piyumijayamini5409 3 місяці тому

    ඇත්තටම surprise උනා 😅
    තාරා අක්කා දැක්කම හරි සතුටුයි😁😍
    Thank you universe ❤
    Thank you thara akka❤

  • @nimalidias7226
    @nimalidias7226 3 місяці тому +1

    ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏 ' ඕම් නම: ශිවාය 🙏 ' ඕම් දූම් දුර්ගායේ නම: 🙏 ' ස්තුති නංගා 🌹' pile 3' 🦋🦋🦋' සැමට යහපතක්ම වේවා 🙏 '

  • @shadowcreations1
    @shadowcreations1 3 місяці тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @CharaJewwanthi
    @CharaJewwanthi 3 місяці тому

    මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤ akki huga dawasakin dekke...hemadam video ekt akki enn❤adarei❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 місяці тому

    Ow මමත් kuwait වල සිට ❤❤❤adarai හිත hadagana ඕනෑ ma දේකට මේක බලන්න ආසයි

  • @ChampikaMudiyanselage
    @ChampikaMudiyanselage 3 місяці тому

    හැමදාම කියනවා වගේ ඔයගෙ voice එකට මාරම කැමති ලස්සනට කතා කරනවා ❤ ආදරෙයි හැමෝටම ජිවිතෙ ලස්සන කරගන්න මේ දේවල් කියලා දෙනවට හැමදාම නිදුක් නිරොගිව සතුටින් ඉන්න ඕන ඔයා ❤❤❤!!!!!!!! තව තවත් දිවුනු වෙන්න ඕන ඔයාට ශක්තිය විශ්වයේ ආශිර්වාදය ලබෙන්න ඕන මට ආශිර්වාද කරන්න ගොඩාක් දුකෙන් ඉන්නෙ එ හැමදේම විසදිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මටත් ප්‍රාර්ථනාවක් කරන්න ස්තුති ස්තුති ස්තුති මේක බලන හැමෝටම හිතන විදියට සතුටින් ඉන්න ලැබේවා !!!❤❤❤

  • @vidusikaniwasini8286
    @vidusikaniwasini8286 3 місяці тому +1

    වෙනදා වගේම නේ කියල හිටියෙ පස්සෙ තෙරුනේ අද පේන්න ඉන්නවනෙ කියල 😅
    Thank you akkii❤ pile number 3 🍀🫶

  • @DilikiKahawatta
    @DilikiKahawatta 3 місяці тому

    Phil no 2 ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි✨🦋🧚🙏❤❤ මම මේ දවස් ටිකෙම සුදු පාට සමනල්ලු නිතරම දකිනවා මගේ ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🧚🦋🙏❤❤
    Thank you so much thara akki💐❤🌝

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 3 місяці тому +1

    මට මම දැක්ක හොඳ ම වීඩියෝ එක වුණා. මේ කාඩ් තුනටම එකපාර එක වගේ හිත ගිහින් මට එකක් වත් පසෙක දාන්න බැරි වුණ නිසා ම ඔක්කොම ඇහුවා. ඔයා කීව එක වචනයක් වත් අහක දාන්න හිතට ඉඩක් නෑ. මට ඔයාව දිගටම ඕන....ඕන....ඕන....❤❤❤❤😂😂😂😂😅😅😅😊😊😊😊

  • @JandyJandy-c9p
    @JandyJandy-c9p 3 місяці тому

    ඇත්තටම ගොඩාක් හොඳයි මට කියවුණු ඔක්කොම මටම කිව්වා වගේ ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤❤❤❤❤

  • @nelum-h6r
    @nelum-h6r 3 місяці тому

    මම මෙව් රීඩීන් එක බලද්දි cammnts 222. වෙලාව පාන්දර 12.21.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞🌺❣️❤️

  • @hewagepriyanthi9402
    @hewagepriyanthi9402 3 місяці тому

    මම මේ වීඩියෝ එක බලද්දි 22.22 වෙලාව...
    විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ..❤
    මගෙ ඒන්ජල්ටත් ස්තූති වන්ත වේවා ❤

  • @DilikiKahawatta
    @DilikiKahawatta 3 місяці тому

    444 අද මම දැක්කා මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏❤🌸

  • @tharangantharangan9216
    @tharangantharangan9216 3 місяці тому

    අංක දෙක මගෙ නමිබරෙ කියපු සෙරම හරි විශ්වයට ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @kavindi4428
    @kavindi4428 3 місяці тому +1

    File number 2 , oya kiyanawa hari akki .mata wayasath 19 . Oya kiwa dewal okkoma hari . Oyanam anjel kenek ❤❤❤ mn aniwarenma mage goals walata yanna vada karanawa ❤❤❤ thankyou akki Thankyou universe ❤❤❤

  • @SachiniSewwandi-c3e
    @SachiniSewwandi-c3e 3 місяці тому

    Pile no .2 Thank you so much mother universe 🦋🌼❤

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 3 місяці тому +1

    ඔයාත්..හැමදාම ..සතුටින්..ඉන්න ..❤අපි
    ඔයාට..ආදරෙයි ❤

  • @sewminiramanayake1404
    @sewminiramanayake1404 2 місяці тому +1

    Thank you universe✨🩵🤍🪽 and thanks you lot akki🥺💗

  • @RandikaRuklanthi
    @RandikaRuklanthi 3 місяці тому

    අැත්තට ඔයා කියන දේවල් හරියටම හරි නංගී.එ් වගේම මගේ විශ්ව මාතාවට අානේක වාරයක් ස්තුතියි😊

  • @shilpanethmi2110
    @shilpanethmi2110 3 місяці тому

    Pile no. 2 💗 දැන් මට 28යි. හැබැයි, සැප්. 21වෙනිදට 29ක් වෙනවා. ඒත් මේ කියපු ඔක්කොම ඇත්ත. ගොඩක් සතුටු හිතුණා මේක ඇහුවම. ගොඩක් ස්තූතියි ඔයාට 💜️

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 3 місяці тому

    අක්කෙ ඊලගට ඕනෙ කුණ්ඩලීනී අභ්‍යාස කරන විදිය ගෙදර ඉදන්ම පිලිවලට මුල ඉදන් master කෙනෙක් නැතුව ලමයි ඕක කරලා අමාරුවෙ වැටෙනවා ඕන තරම් ඒකයි මට හිතුනේ අක්කෙ එහෙම Video එකක් කරන එක ප්‍රයෝජනවත් කියලා ♥️

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 3 місяці тому +2

    මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🌍🙏❤

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 3 місяці тому +1

    ගොඩක් ස්තූතියි 💗 ලස්සනයි අද ගොඩක් ❤❤ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @somasoma3967
    @somasoma3967 3 місяці тому

    Pile no 3 ane nagi mama rata enne eththamai gewal lassanata hadagena yana gaman enne❤wahana 4 thiyanawa game enna aya watapitawe aya godak erisiyawen enne😢me dewal kiyala dunnata oyatath godak pin❤❤adaraniya wiswa mathawata esthuthi ❤esthuthi ❤esthuthi ❤

  • @AnudiDinushanki-u7m
    @AnudiDinushanki-u7m 3 місяці тому +1

    මේ වෙලාවේ මේ වීඩියෝ එක දැකීමත් මට ගොඩක් ලොකු සතුටක් මිස්
    ගොඩක් ස්තූති ❤
    ඔබ තුමිය හැමවෙලෙම හිතට ලොකු ශක්තියක් මට 💗
    Ane anagtha patner ge hedaruwa genath video ekak gennako