මේ Reading එක ඔයා ගැන නේද? Collective Tarot Reading Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @sadaruwanimadushika664
    @sadaruwanimadushika664 Рік тому +133

    ඔයා කියන දෙවල් ගොඩාක් ඇත්ත...හිතා ගන්න බෑ කොහොමද බලන් හිටියා වගේ කියන්නේ...ඔයා දෙවියන් මවපු සුරදුතියක්.....මගේ ජීවිතේ ලස්සන වෙන්න ඔනී....ආදරෙයි විශ්ව මාතාවනි...😘😘😘😘😘

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv Рік тому +37

    මගේ උසස්පෙල විබාගය මන් ඉහලින් ම සමත් වීම ගැන මගේ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතීයී...🌍🦋❤

  • @thamaliii
    @thamaliii Рік тому +38

    අනේ අක්කි ඔයා නම් angel කෙනෙක් 🥺❤️ ඔයා කියන හැම වචනයක් ගානෙම ඇත්ත හැමදාම මෙහෙම ඉන්න අපිත් එක්ක දිගටම 🧚💐

  • @vijayakumarasiri240
    @vijayakumarasiri240 Рік тому +16

    Exam එක plan කරන ගමන් hitiye. 👍 Kaha පාට gaumak ඇදගෙන ඉන්නේ. 😊 😊 මේ video එක දකින්න පුළුවන් උනාට විශ්ව මාතාවට ස්තූතියි. 🙏😇

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 Рік тому +47

    අනන්ත වූ බුද්ධ රත්නයේ ද, ධම්ම රත්නයේ ද, සංඝ රත්නයේ ද ශක්තියෙන් ☸️🙏 උදාර විශ්වයේ සුභ වාදී ශක්තියෙන් 🙏🙏🙏 මා පෙර සසරේ මෙන්ම මේ සසරේ යම්කිසි කුසල කර්මයක් කර ඇත්නම් එම සත්‍යානුබලමහිමයෙන් මාගේ සියලු යහාපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා...!!! මම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!🙏🙏🙏

  • @harshakalpani8963
    @harshakalpani8963 Рік тому +29

    මගේ ජීවිතේ මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @sadinifernando9300
    @sadinifernando9300 Рік тому +36

    මම exam එකට ලෑස්ති වෙනවා වගේම මගේ එෆෙයාර් එකත් ලගදි නැවැත්වූවා.
    ඇදන් ඉන්නෙ නිල්පාට.. මම sagittarius කෙනෙක්. ස්තූතියි ❤

    • @SandaliSankalpana-ko7bf
      @SandaliSankalpana-ko7bf Рік тому +1

      මාත් මෙ ජනවාරිවල exam.මමත් ගොඩාක් ආදරෙ කරපු කෙන මාව දාලා මාව අතෑරල ලංකාවෙන්ම ගියා.ඒ වගේම මම කහ පාට ඇදන් ඉන්නෙ 🥺

    • @sadinifernando9300
      @sadinifernando9300 Рік тому +1

      @@SandaliSankalpana-ko7bf එහෙමද නන්ගා. මගෙත් ආදරේ කල කෙනා හේතුවක් දන්නෙ නෑ fb ඉන්නවා. නොදැක්කා වගේ. හැමදේම හොදින් සිද්දවෙයි බබී. Exam එක ඔයා ඉහලින්ම සමත්වෙයි. ඔයා ඇතුලු මේක බලන හැමෝගෙම හැම හීනයක්ම සැබෑවෙන්න ඕනේ...

  • @zoey09zoey02
    @zoey09zoey02 3 місяці тому +3

    මාත් මේක බලද්දි කහ පාට එකක් ඇදන් ඉන්නෙ.මාත් exam eka gana hitha hitha hitiya witarai.Thank you universe ❤🦋✨and thank u akki 🌷♡

  • @rash_2917
    @rash_2917 Рік тому +62

    හිතේ ප්‍රශ්න ගොඩයි , කවදහරිම සතුට ආයිත් ඇවිත් හිත පරණ තත්වෙට එනකම් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා . අක්කි කියන දේවල් ගොඩක් ඇත්ත , අක්කිගේ readings මගෙ හිත ගොඩක් හදනවා ❤️ අක්කි Doll ගොඩක් ලස්සනයි අද 😚❤️

  • @Seleena08
    @Seleena08 Рік тому +10

    දෙයියනේ මුලින් කියපු ඔක්කොම හරි. 🎉exam එකකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ, relationship එකක් breakup වෙලා ඉන්නෙ, නිල් පාට තමයි දැන් ඇඳගෙන ඉන්නෙත් ❤, හිතේ ආදරේ ගැන ප්‍රශ්නෙකුත් හිතේ තියනවා. 😢 Thara ඔයා හරියටම කිව්වා. ලග්නෙත් ධනු. බලමු මගෙ ජීවිතෙ එන ලොකු වෙනස්වීම ගැන ❤. ගොඩක් ස්තූතියි Thank you universe ❤

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 Рік тому +9

    ආදරෙ ලැබේවා කියලා බලාපොරොත්තු වෙන් ඉන්නවා ඒක ඉෂ්ඨ වෙයි නේද අක්කෙ විශ්ව මාතාවට ස්තූතියි

  • @thilinanishad
    @thilinanishad Рік тому +19

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 Рік тому +27

    මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං ❤❤🙏

  • @thiliniwasana755
    @thiliniwasana755 Рік тому +5

    අක්කී ඔයා දීපූ හින්ට් ඔක්කොම නිවැරැදි.නිල් පාට ඇදන් ඉන්නේ.විභාගයකට ලැස්තිවෙන ගමන් ඉන්නේ.ආදර ප්‍රශ්නයකත් ඉන්නේ.මං හිතනවා අක්කි කිව්ව විදිහට ඉස්සරහට ජීවිතේ පුදුම හිතෙන හොඳ නව අවස්ථා හමු වෙයි කියලා.❤❤
    Thank you Thara akki❤️❤
    Thank you My guidan angel👼❤
    Thank you Universe 🌎 💫

  • @thilini.001
    @thilini.001 Рік тому +7

    නිල් පාට ඇදන් ඉන්නෙ හරියට හරි ❤

  • @Sudarmasubashini
    @Sudarmasubashini 2 місяці тому +1

    Vishva mathavata ස්තුතියි 🙏

  • @sudumali5440
    @sudumali5440 Рік тому +17

    මාගේ විදේශ ගතවීමේ සිහිනය සැබෑ කරදුන් ආදරණීය විශ්වයටත්,විශ්ව මාතාවනි!!!ඔබ තුමියටත් මා හදවතින්ම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි....🙏🙏🙏තාරා නැගණිය,ඔබටත් ස්තූතිවන්ත වන අතර නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.❤❤❤

  • @malshakavindi9921
    @malshakavindi9921 Рік тому +6

    මම නිල් පාට එකක් ඇදන් ඉන්නේ...ගොඩාක් ස්තූතියි මාගේ ආදරණීය ගණ දෙවියන්ටත් ඉෂ්ට දේවතාවුන්ටත් සහ වේවා විශ්ව මාතාවට..ඒ වගේම අක්කත් ගොඩාක් ස්තූතියි ❤️🙏🥰

  • @kushiwijerathna8029
    @kushiwijerathna8029 Рік тому +3

    පුදුමයි කියන්නෙ මම මෙච්චර කාලෙකට අක්කගෙ බලපු රීඩින්ග්ස් ගොඩක් හරි ගියා.පුදුම විදිහට.මම මේව කලින් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි.ඒත් මට දැන් හිතාගන්න බැ කොහොමද ඒ දේවල් ඒ විදිහටම වුනේ කියලා🥹❤️🫶 ස්තූතියි අක්කා.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +1

    විශ්ව මාතාවට ස්තුති මගේ සියලු බලාපොරොත්තු. 💸 ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති .❤❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +3

    ස්තූතියි විශ්ව මෑණියන්ට තාරා ඔයාටත්.මමයි මහත්තයයි මිථුන +ධනු..අපේ බලාපොරොත්තු සඵල වේවා.අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushiMadushi-f9j
    @MadushiMadushi-f9j 20 днів тому

    මේ විඩියෝ එක දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ❤️🙏

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 Рік тому +4

    ලග්නෙ ධනු ඇදගෙන හිටියෙත් නිල්,කහ...මටම කිව්වා වගේ..ඔයා නම් සුර ධූතියක් අක්කේ...මේ වීඩියෝ එක මම දැක්කේ ඒක මටම කියපු එකක් නිසා.😍😍😍 විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏🌸 ❤

  • @Sachhy-y5v
    @Sachhy-y5v Місяць тому

    11:11 𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙢𝙤𝙩𝙝𝙚𝙧 𝙪𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ❤❤❤

  • @saduninilukshi4446
    @saduninilukshi4446 Рік тому +3

    Akki kiyapu හැමදේම hri ❤2024 අවුරුද්දේ mage හිතේ tiyena හැම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන්න kiyla mama පතනවා

  • @KaveshaNavodya
    @KaveshaNavodya Рік тому +1

    කියපු ගොඩක් දෙවල් ඇත්ත අනෙ අක්කා ඔයට ගොඩක් පිං අක්කෙ 💗🥺මම ස්තුති කරනවා මෙ විශ්ව මතාවට අනෙක වරයක් ස්තුති අක්කා කිව්වා වගෙම මට ගනෙශ්ගෙ පිහිට තිනවා🥺🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 Рік тому +3

    ⭐විශ්ව මැණියන්ට ස්තුති 🙏
    මිස්ගේ පස්සෙන් ඇවිත් විශ්ව
    මැංණියන්ගේ🙏🙏නිති පිලි පැදලා මගේ ආදරය ගොඩ දාගත්තා ⭐මිස්ට ස්තුති

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Рік тому +2

    එක දෙයක්නම් කිව්වාමිස් ඒකනම් ඇත්තම තමයි
    යාලුවන් ගැන 👍
    මේ විශ්වයට ස්තූතිවේවා🙏
    ඉෂ්ඨ දේවතාවුන්ලාට ස්තූතිවේවා🙏

  • @sitharasanjila3330
    @sitharasanjila3330 Рік тому +5

    හිත කියවන එකම කෙනා ඔයා අක්කී.ඔයාට හොදක්ම වෙන්න ඕනී..🙏🙏🙏

  • @yashibbh4225
    @yashibbh4225 Рік тому +1

    බුද්ධ,ධම්ම,සන්ඝ රත්නයට ද විශ්ව මාතාවටද ස්තූතිවන්ත වේවා 🙏💞

  • @RandikaDilan
    @RandikaDilan Рік тому +4

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕🦋🦋🦋🦋🦋🦋🦋💕

  • @SumithSB-nw4qr
    @SumithSB-nw4qr 2 місяці тому +1

    ඔයා බලන් ඉදලා කිව්වා වගේ ම්ම් ඇදම් ඉන්නෙත් නිල් පාට හිතේ තිබ්බෙත් අදරේ ප්‍රශ්න යක් ඇත්තටම කොහොමද මෙහෙම කියන්නෙ මේකනම් පුදුමයි මිස් ඉස්තුතී ඔබට💞💞💞

  • @anushaswarnapali9953
    @anushaswarnapali9953 Рік тому +4

    ඔයා ට ගොඩක් ස්තුතියි ...මම ආසාවෙන් අහන් හිටියා .මගේ ජීවිතේ ලොකුම හීනය 2024 මගෙ සිහින දේශයට යන එක ඉතින් මට හරිම හරිම සතුටුයි ..මම ඔයාට වගේම විශ්වමාතාවට මගෙ ඉශ්ට දේවතාවන් ට ගොඩක් ගොඩක් ස්තුති කරනවා.❤❤❤🙏🙏🙏

  • @HashiniChamalka-ls9yg
    @HashiniChamalka-ls9yg Рік тому +1

    විශ්ව මාතාවගේ පිහිට ලැබේවා..... 🥺🙏❤️

  • @tharuniruwanmali4113
    @tharuniruwanmali4113 Рік тому +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 Рік тому +2

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට මාව තෝරා පත් කරාට විශ්ව මාතාවට ස්තූතියි 🥺❤️

  • @nimeshamadhushani579
    @nimeshamadhushani579 Рік тому +52

    Thank you mother universe 🙏

  • @DanushkaWaduwapitiya
    @DanushkaWaduwapitiya Місяць тому +1

    ❤දෙවියට ඔයට විස්වයට ඉස්තුති වන්ත වේවා😊😊😊

  • @dinzydinzy3102
    @dinzydinzy3102 Рік тому +6

    මාගේ විශ්ව මාතාවටත් , සියලුම ඉෂ්ඨ දේවතාවන්ටත්, ඔබ තුමියටත් ස්තූතියී🙏💖🌍...

  • @hashiniwagesha
    @hashiniwagesha 3 місяці тому

    ඔයා කියන හැමදේම ඇත්ත ඇත්තටම ඔයා සුරන්ගනාවියක් මම මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වෙනවා ❤❤

  • @KawyaSathsarani-bb9bh
    @KawyaSathsarani-bb9bh Рік тому +5

    මේක නම් මටම කිව්වා වගෙ 🙈
    exam එක ලියන්න ප්ලෑන් කරලා බලපු වෙලාවෙ නිල් පාට ඇදන් හිටියේ
    දනු ලග්න්නෙ 🙈

  • @oshalaperera5751
    @oshalaperera5751 Рік тому +1

    ඔයා සුරංගනාවියක් අක්කේ ❤හැමවෙලාවෙම ඔයා කියන ඒවා හරි 💗 රිලේශන්ශිප් එකේ ප්‍රශ්න වගයක් වෙලා ටික ටික විසඳගෙන ආවා🥺 නැගිට්ට ගමන් මේ වීඩියෝ එකේ නොටිෆිකේෂන් දැක්කා🥰 මට ඒන්ජල් නම්බර් 555 පේනවා හැමවෙලේම අනිත් අන්කත් පේනවා....දැන් මට විශ්වාසයි ඉස්සරහාට හැම ප්‍රශ්නයක්ම විසඳිලා එයා එක්ක සතුටින් ඉන්න පුළුවන් කියලා 🥺❤️ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් තාරා අක්කී ඔයාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ගණ දෙවියන්ට ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @malishadevindhi3984
    @malishadevindhi3984 Рік тому +4

    හැම දේම හොද විදියට සිද්ද වේවා🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🦋♥️🙏

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 5 місяців тому

    ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා

  • @tashiwihangana6191
    @tashiwihangana6191 Рік тому +4

    අක්කී ඔයාට ගොඩක් Thank you 🥺♥️ හිතෙ අවුලින් ඉන්න වෙලාවට ඔයාගේ වීඩීයෝ එකක් බලලා තමා හිත හදාගන්නේ 🥺🙏♥️ ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ ඔයා ළඟ 🥺❤️‍🩹

  • @sadeepriyanji238
    @sadeepriyanji238 Рік тому +2

    මේ කියපු හැමදේම වගේ මට ගැලපෙනව ❤විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

  • @ajithperera1191
    @ajithperera1191 Рік тому +5

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @hrppurnima28
    @hrppurnima28 Рік тому +5

    විශ්ව මාතාවට ස්තුතිය ❤❤ , ඔයා කියන හැමදේම හිතට වදිනවා, ස්තුතිය නංගී, ගොඩක් ආදරෙයී, හිතට සහනයක් ගේනාවා, මේක අහලා, ❤❤

  • @Nimsara7547
    @Nimsara7547 Рік тому +1

    මම exam එකට ලැහැස්ති වෙනවා... ඒ වගේම මගෙ afar එකත් ලගදි නැවතුනා.. මන් ඇදගෙන ඉන්නෙත් නිල් පාට ඇදුමක්.. Thank you mother universe ❤❤❤

  • @jananisudarika0202
    @jananisudarika0202 Рік тому +6

    Thank youu universe 🥺❤️‍🩹💫

  • @Rowena__gamage
    @Rowena__gamage Рік тому +1

    අනේ මාත් ඒලෙවල් exam එක ගැන හිත හිත ඉදියේ මේ වීඩියෝ එක දකිද්දිත්, ඒ වගේම මම මිතුන ලග්නයේ...මට මේ වීඩියෝ එකෙන් පස්සෙ අලුත් බලාපොරොත්තුවක් ආව වගේ...thnk u universe 🌎 එවගේම angle අක්කි ඔයාටත්..ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕන ❤

  • @raj_ii147
    @raj_ii147 Рік тому +4

    Thankyou mother universe ✨

  • @AnuruddikaSamarasinghe-du5ft
    @AnuruddikaSamarasinghe-du5ft Рік тому +2

    අද ඔයා වෙනදටත් වැඩිය හරිම ලස්සනයි අක්කි❤❤

  • @malisha_sachini
    @malisha_sachini Рік тому +3

    Gemini ♊Wearing a blue outfit💙 Thank you universe! 💐 555

  • @ranushkaprabuddhi3382
    @ranushkaprabuddhi3382 4 місяці тому

    මං exam ekk ලියන්න ඉන්නේ මෙ විඩියො එක බලද්දී අඇදන් ඉන්නේත නිල් විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @pawansudath5607
    @pawansudath5607 Рік тому +3

    තාරා,ඔයා මගේ හදවත කියවනවවගේ මට දැනෙන්නේ ,ස්තූතියි හිත හදනවට ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷thank you thara

  • @crowlywinchester21
    @crowlywinchester21 11 місяців тому

    මාගේ විදේස් ගත විමේ සිහිනය සැබැ කර දෙන මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @nishanthikandegama698
    @nishanthikandegama698 Рік тому +6

    I watched this Dec 11 at 11.11am and I am wearing blue. Everything you said true to my self .and I wish your predictions may come true . Thank you 🙏

  • @SiSira-m1h
    @SiSira-m1h Рік тому +1

    නිල් ඇදන් ඉන්නේ 🙊💙
    exam එකක් කරන්න ඉන්නේ 😶‍🌫️
    ආදරේ ටිකක් ගැටලුයි මේ දවස් වල.❤️‍🩹🤧
    හැමදේකටම, ඔයාටත් ආදරණීය විශ්වයටත් බොහොම ස්තූතියි🙏❤️
    වෙනස් වෙන්න ඕනී විදිහ කියලා ජිවිතේ සාර්ථක කරගන්න උදව් කරනවාට ආදරෙයි, ❤

  • @induscovers2293
    @induscovers2293 Рік тому +3

    Thank you universe 🌍🌍🌍 and my guardians angles 🌹❤🧚🧚 😍😍 🦋🦋

  • @imasha3817
    @imasha3817 Рік тому +1

    මේ වීඩියෝ එක නම් මාවම හොයන් ආපු එකක්. කියපු දේවල් ඇත්ත💯❤ විශ්වයට ස්තුති වේවා...!🌎🦋❤

  • @sranathunga3421
    @sranathunga3421 Рік тому +6

    Sagittarius ❤🏹
    Wearing blue dress 👗
    Thank you universe 🌎♥️
    Thank you akki ❤

  • @chuty-bf2vo
    @chuty-bf2vo Рік тому +1

    ස්තුතියී විශ්ව මාතාවනී❤️❤️🙏🙏🙏🙏

  • @WishYasho
    @WishYasho Рік тому +3

    Thank you univers 🌍💌 Thank you my guardian angels 🧚💖 Thank you so much akka bs 💛💐

  • @beequeen4607
    @beequeen4607 5 місяців тому

    නිල් පාට ඇඳගෙන, ආදරය ගැන ප්‍රශ්නයක් තියාගෙන ඉද්දී හම්බ වුණේ මගේ වීඩියෝ එක. මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫 555

  • @rasarikavithra9815
    @rasarikavithra9815 Рік тому +5

    විශ්ව මාතාවට ස්තුතියි ❤️🙏

  • @AnuruddikaSamarasinghe-du5ft
    @AnuruddikaSamarasinghe-du5ft Рік тому +1

    විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤❤

  • @rasangikadishani7681
    @rasangikadishani7681 Рік тому +3

    විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏❤️

  • @navodabuddhini5032
    @navodabuddhini5032 Рік тому +1

    ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා , ඒවා මටම කියාපුවා වගේ , විශ්ව ශක්තියට , ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤❤

  • @tharushinanayakkara2947
    @tharushinanayakkara2947 Рік тому +5

    ඔයා අද ගොඩාක් ලස්සනයි අක්කෙ🌝🌷
    මත් al වලට ලැස්ති වෙන ගනම් ඉන්නෙ , රට යන්නත් බලන් ඉන්නෙ ගොඩාක් සතුටුයි කියපු දේවල් අහන්න ලැබුන එක.🍃🌕 Thank uou so much my universe ,my angel 🧚🏻‍♀️🌝

  • @dilunisavindika8885
    @dilunisavindika8885 Рік тому +1

    කියපු හැම දේම ඇත්ත ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤❤️❤️❤️🌍

  • @prasannadinesh3224
    @prasannadinesh3224 Рік тому +3

    Thank you sooooo much Universe 🥰🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +1

    ❤❤❤මිස් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤ මම මේ වෙලාවේ ඇදන් ඉන්නේ නිල්පාට ඇදුමක්❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @ayeshasamanmalee896
    @ayeshasamanmalee896 Рік тому +9

    Thank you Ms. Thara..❤❤ ඔයා විශ්වයේ ආශිර්වාදයක්...❤

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  Рік тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dilshaniravishka8954
      @dilshaniravishka8954 Рік тому

      ​@@TheDivinePortalYT ස්තූතියි අක්කි.ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +1

    මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @kaushikaushalya2496
    @kaushikaushalya2496 Рік тому

    අනේ අක්කි අද දවසට වීඩියෝ එක බලන්න දෙතුන් පාරක් ට්‍රයි කරා ඒත් දැන් තමයි ෆ්‍රී උනේ මං දැන් ඇදුම මාරු කරන් තමයි ආවෙ නිල් පාට🥺❤️.... හරියට ඇදුම මාරු කරගත්තු වෙලේම මතක් උනා මේ වීඩියෝ 🥺❤️

  • @NeshaHithaishi
    @NeshaHithaishi Рік тому

    අම්මෝ thank mother universe අර අතන මිථුන ධනු ලග්න දෙක ගැන කියද්දි පපුව මොක්කදෝ වෙලා ගියා...මන් බලාපොරොත්තු වෙනවා මගෙත් එයාලගෙත් ජිවිතේ ලස්සන වෙයි කියලා..ඒ ලග්න දෙකම සමානයි...ඒ වගෙම ඔයාට ගොඩාක් ස්තුතීයි ඒ ගැන බලාපොරොත්තුවක් දුන්නට අක්කි ❤❤❤

  • @isu7437
    @isu7437 Рік тому +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතීවන්ත වේවා🎉🎉

  • @minulisiyara1169
    @minulisiyara1169 Рік тому

    මම මිථුන, adan ඉන්නෙත් නිල්, කහ මේ වෙලාවේ. Mata a/l exam thawa sathi 3 කින්. මට හරිම පුදුමයි.. thank you universe.. oyatath godak thanak uuu🥺❤❤❤

  • @crowlywinchester21
    @crowlywinchester21 11 місяців тому

    මාගේ විදෙස් ගත විමේ සිහිනය සැබැ කර දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ ඉටු දෙවියන්ටත් සියලුම දෙව්⁣ දේවතාවන් වහන්සේලාට මා කල පින් අනුමොදන් වේවා මාගේ බුදු පියානන්ටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Emi_shenu.
    @Emi_shenu. Рік тому

    Akki මේ ඔක්කොම ඇත්ත.මන් ඇදන් ඉන්නෙ නිල් පාට.Mn Al bio walin krnnet next January.මන් ටිකක් nervous වෙලා වගේ ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ.අනේ කිව්ව ඔක්කොම ඇත්ත.ලබන අවුරුද්දෙ අන්තිම රට යන්නත් ඉන්නෙ.අනේ අක්කි thank you so much.මටම කතා කරා වගේ දැනුනෙ.දැන් හිත තවත් ශක්තිමත් කරන් මට පාඩම් කරන්න පුළුවන්.විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 💞🥰🙏

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d Рік тому +2

    Oh my god , හැම දේම match උනා... ❤❤❤ thank you Universe 🥺😙🤍🤍🤍

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 27 днів тому

    🎉🎉ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක්🎉🎉

  • @Anuuc7l
    @Anuuc7l 3 місяці тому

    2024 A/ l exam passe we campus waram laba dun wishwayata anekawarayk sthuthi sthuthi sthuthi ❤️😘😘😘

  • @SanduniTharaka-u2o
    @SanduniTharaka-u2o Рік тому

    මට ජපන් යන්න පුලුවන් උනාට විශ්ව මාතාවනී ඔබත අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤❤ ඒ වගේම අක්කි ඔයාටත් thnks ❤❤️

  • @malshaparindaya6229
    @malshaparindaya6229 Рік тому +1

    මගේ ජීවිතයේ ලැබී ඇති හැමදේටම විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏

  • @hansikapriyanjalee-of8ti
    @hansikapriyanjalee-of8ti Рік тому +1

    මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ඉස්තූති වන්ත වේවා !❤❤❤❤

  • @himaliranasinghe5318
    @himaliranasinghe5318 6 місяців тому

    විදෙස් ගත වීම සාර්ථක වේවා 555

  • @maneeshathisarani1789
    @maneeshathisarani1789 Рік тому +1

    මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි... ❤️🙏

  • @sawmyaranathunga282
    @sawmyaranathunga282 8 місяців тому

    අක්කි මේ කියපු හැමදේම ඇත්ත🥺❤️ exam එකකට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ
    Thankyou Thara akki❤⭐
    Thankyou my guidan angel ❤️🙏
    Thankyou mother Universe 🌍🙏💙

  • @KamalaPiyaseeli-o5j
    @KamalaPiyaseeli-o5j 3 місяці тому +1

    Thanks akki digatama videos aragena enna
    God bless you 🫠

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 Рік тому +1

    විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවන්ටත් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 Рік тому

    මම ඇදගෙන ඉන්නේ නිල් පාට කියපු දේවල් ඇත්තටම හරි විස්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමියටත් බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️

  • @semi17
    @semi17 4 місяці тому +1

    Thank you so much universe🥰❤

  • @dahamkutiyad
    @dahamkutiyad Рік тому

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා, මට මෙන්ම අනිත් අයගේ බලාපොරොත්තු ද ඉෂ්ට වේවා...!!!❤

  • @sanjeewaniPushpakumari-q7n
    @sanjeewaniPushpakumari-q7n Рік тому

    නිල්පාට adan inne හරියටම hari මෙම වීඩියෝ එක අපිට genapu oyatath මට hamadema ලබාදෙන ආදරණීය wishwa mathawatath ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaMaduwanthi-b3s
    @NadeekaMaduwanthi-b3s Рік тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා..🙏🙏🙏

  • @Pubudunadeesh
    @Pubudunadeesh Рік тому +1

    නිල් පාට ඇදලා ඉන්ටවිව් එකකට යන්න ප්ලෑන් කරන ගමන් 12 වෙනිදා පහු වෙලා ඒ දේවල් කරන්න හිතන් ඉන්න මං ❤❤❤ මේ වීඩීයෝ එක නම් මටයි 😊😊මං නිතරම 11:11 දකිනවා 111 දකිනවා

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ Рік тому

    ආදරනීය සහකරුවෙක් මට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා

  • @Pavani_781
    @Pavani_781 11 місяців тому

    මට දීපු හැමදේටමයි මගෙන් ගත්ත හැමදේටමයි මගේ ආදරනිය විශ්ව මාතාවට ස්තූති 🙏 ❤