Card no 1 kiyapu dawal hariyatama hari api danna during inne a kiwe man vidasa gatha wela inna oyata godak sthuthi ❤️ ❤️ ❤️ vishwa mathawata sthuthi sthuthi sthuthi.. ❤️ ❤️ ❤️. 🙏 🙏 🙏 🙏
File no 2 attatama api badala dan duras wela wage inne api athara parsna eya mawa nathi karaganna kamathi na e adarekata nemei ape patten eyata lebena dewal nisa e kiyanne depala wage ewa nisa
Mama number 1.eththama thamai .oya kiyapu dewal hariyatama hari.me loke hemotama wediya eyage adare mata denenawa.api denna eththatama inne sathutin.ape adreta dukak denna epa kawadawath.❤
එයාගෙ ආදරය මට නැවත ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන්නකො..හැමෝටම තමන් ආදරය කරන කෙනාගෙ ආදරෙ කවදාවත් අඩු නොවෙන්න කියල පාර්තනා කරනවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤
මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයාගෙ ආදරෙ ලැබෙන්න කියල ❤
ඔයාගේ ආදරය ඔයාට ලැබේවා 🙏❤️
555
Oyt oyage adre aniwarenm labenawa🥰🥰 sathutin wisheeshayen inn dear 💞💞
Aniwaren labenna🙏🙏
එයාගේ අදරේ මට නැවත අයේ ලැබෙවා කියලා ආශිර්වාද කරන්න කෝ හැමෝම❤
අනිවාර්යයෙන් ලැබෙනවා❤️🙏
ඔයාගෙ ආදරේ ඔයාට ලැබේවා....❤
ඔයාගෙ ආදරෙ ඔයාට ලැබේවා!❤
Aniwaryenma labei ♥️
මම ඔයාට ආශිර්වාද කරනව. ඒයා ඔයාගේම වෙන්න කියල
Card no 1...❤මට වගේම තමන් ආස කරන අහිමි උන හැම ආදරයක්ම හැමෝටම ලැබෙන්න❤.....ඔබව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූති ❤
File no 2.කියපුවා 100% ඇත්ත. එයා යන්නෙත් නැ.මට යන්න දෙන්නෙත් නැ.මමත් හැමදාම හිතනවා එයා ඇත්තටම මට ආදරෙයිද කියලා.එයාගේ කටන්ම කියනවා ඔයාට මන් ආසයි කියලා.ඇත්තටම මටත් සැකයක් දුරැ වුනා කියලා දැනෙනවා.ස්තුති ❤❤
Hmm matath
Matath
Mtath
Matath ehemmai 😍😍
Pile no 1 එයාට මාව ඇත්තටම ඕනි මම ඒක දන්නවා .එයාට ආයේ මට ආදරයක් ඇති වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා .විශ්වයට ස්තූතියි 🙏❤️
Card no 02
කියපු හැමදේම ඇත්ත. 🙂💔 එයා අද මං ලග නෑ. 🙂 මාව dala ghin dnta stiyk wenwa, eth hethuwak dnne nh, ey mwa dl ynnh hethuwa.😓💔 Mn gnnh clls, msg ekkwt gnn gnne nh. Mt ey nthuw bh, 🙂🙏 හැමෝම ප්‍රාර්ථන කරන්න aphu eya mn gwta ennh kiylh. 😓💔
Man Wage❤ Oyage Kena Apahu Awada
Aniwaren eya ei❤
File no 2..dan nm break wela thiyenne ..eya kiyanawa mawa one kiyala..eth eya gana naraka msg mata awa😢😢
Eya ei
@@oshalaperera5751 Eya awe nh 🙂
555❤
එයාව මට ලබා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
අපි දෙන්නට හැමදාටම එකට සතුටින් ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය අපිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🥰❤
555 ආදරනීය ව්ෂ්ව් මාතා ගොඩාක් ස්තුතිය ❤❤
Angle number 222. File no 2.. ❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🌎✨️🥰🙏💗🌸
එයාව මට ආපහු ලැබුනට එයාගේ ආදරේ මට ආපහු ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻 ඒ වගේම මගෙ හිත සැනසීම සතුට ලාබාදුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻❤️
2222❤️❤️
File no.2. මගේ දෙවියනේ අක්කී මම පුදුම වෙලා ඉන්නේ. මට හිතාගන්න බෑ. 100% ඇත්ත. ❤❤❤❤
❤🌍✨🙏
Me too
❤
Ow attatm hitgn bh..hriytm hri😮
👍👍👍
File 1:555 ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌹🙏🌺තෙරැවන් සරනයි හැමොටම හරියන්න කියලා මම හිතනවා
3..7777.aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි ..
අක්කේ අනේ අක්කේ ඔයා නම් මට මගේ ඉෂ්ට දේවතාවිය වගේ.. මම pile no. 1 තේරුවේ.. මගේ ආදරේ මට නැති වෙලා සතියක් දෙකක් වගේ වෙනවා.. ඔයාගේ මේ reading එක බලලා ඉවර උන ගමන් මම එයාට කෝල් එකක් ගත්තා.. එයා මට ගොඩාක් ආදරෙන් කතා කරා.. අනේ ඔයා නම් හරිම පින්වන්තයි
File no 3 ඇත්තටම එයා මගෙ පන.anglr no 777 .එයාව ඇත්තටම මටත් ඕන හැමදාටම..මන් ගොඩක් ආදරෙයි එයාට.මගේ ආදරෙ රැකදෙන්න ඕන හැමදාම.අනිත් හැමෝගෙම ආදරත් සාර්තක වෙන්න ඕන ❤
විශ්වය මාතාවට ඉස්තුති වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
එයා දැන් මන් ගාව. නැ...
හැබැයි මට ආදරෙයි ලු
මම දන්නැ මොනවා උනාද කියලා ඒත් අපි නොදැනුවත්ව ම අපිට අපි දුර වෙලා....,මම දන් නැ එයා ආයම මන් ලගට එයිද කියලා , හිතෙ ලොකු දුකක් ඉතුරු වෙලා,මම තනි වෙලා,❤️🩹😑
එක දෙයක්,
ඔය හැම කෙනෙග්ගෙම ආදරේ හිතන පතන විදිහට ම ආදරෙන් උතුරන්න ඕනී....ඔව් ඔව්
මම කීවේ ඔයාට,
777 ❤️🩹
Mgeth
7777
♥️
Fil no 4
ඔයාගෙ ජීවිතය සිතන පතන අයුරින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!😊💙🙏
Card no . 02 ඔව් ඒ හැමදෙම හරි .. මිස් කිව්ව වචනයක් වචනයක් ගානේ ඒ හැමදෙම මන් එයාගෙන් දැකලා තියෙනවා ❤
ඇත්තටම ඇත්ත.......ඔක්කොම ඇත්ත....❤
4444
5555
මං boy friend එක්ක තරහ වෙලා ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලනව.ඒ හැම වෙලේම ඔයා කියනව එයා මට ගොඩක් ආදරෙයි කියලා ..ඉතිං මං ආපහු යාලු වෙනව😂
මං වගේමයි...😂✋
🤣
777
555
අනේ යකෝ😂
777 ෆයිල් නො.3..ඉස්තුති ඉස්තුති ඉස්තුති ..විශ්ව මාතවට අනේකවාරයක් ඉස්තුති ...
මේකනම් මාරයි. බලන් හිටියා වගෙ 🙂
No.2
2 ඇත්ත සම්පූර්ණම ඇත්ත🥺❤️❤️🥺❤️🥺❤️🥺 එයා හිතන් ඉන්නෙ මං එයත් එක්ක විතරයි කතා කරන්න ඕනි කියලා එයා හිතන් ඉන්නෙ
File nb 01 අනෙ මගෙ ආදරෙ පරිස්සම් කරලා එයාගෙ ආදරෙ මට ලබා දෙන්න,ඕන දෙයක් එයා මන් වෙනුවෙන් කරනවා දුකේදිත් ඉන්නවා අතාරින්නෙ නැ,මාත් එහෙමයි,ඒත් අපි දෙන්නා දුකින් දැන් ඒ හැමදේම නැති කරලා අපිට ආශිර්වාද කරන්න ගනේෂ්..විශ්ව මාතාවට ගොඩාඩාඩාක් ස්තූති එයාව මට දුන්නට,අපි අතරට සතුට දෙන්න වීනස් 🥺❤️🙏
55 මෙ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් දුකින් .විශ්වය අපිට ආශිර්වාද කරනවාට ස්තූතියි
File no 3 777,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ....මගේ දැන් ලැබී තිබෙන ආදරය මට ඉවසීමෙන් පවත්වාගෙන යන්න ලැබේවා .ඉශ්ට දෙවියන්ගේ ,ඔබතුමියගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤
Number 4..එයා දැන් මට call ,msg කරන්නෙ නෑ. තරහ වෙලත් නෑ.හැබයි ගොඩාක් ඈත් වෙලා .මට එයා ආදරේයි කියලා ත් දන්නවා ..මේ කියපු හැමදේම ඇත්ත ..විශ්ව මාතාවට ස්තුතිය ..
මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා එයාගෙන් මැසේජ් එකක් ලැබෙනව නම් ඉක්මනිනම ❤🙏thankyou universe thankyou angles ❤️
විශව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මට අවංක පිවිතුරු ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
විශ්ව මාතාවට ස්තූතිය වන්ත වෙම් ❤මන් 2 තේරුවේ හැමදේම හරි.💗
Num 1. 555❤️ එයා මේ වෙලාවේ මං ළඟ මං එක්ක නැහැ. ඔයා කියුවා වගේම එයා ඉන්නේ පිටරට. හැබැයි මේ වෙද්දා ගතින් වගේම හිතිනුත් එයා දුරස් වෙලා. 😥 හැබැයි එයා තරම් වෙන කිසිම කෙනෙක් මට ආදරේ කරේ නැහැ. මං විශ්වාස කරනවා එයාගේ හිතේ මං ගැන තවම ආදරයක් අැති කියලා. එයා ආයෙමත් ආදරෙන් මං ලගට එයි කියලත් මට විශ්වාසයි. මොකද මං දන්නවා මට එයා වගේම එයාටත් මං නැතුව බැහැ කියලා. ❤️ මං විශ්වාසයෙන් බලන් ඉන්නවා.😊❤️ එයා ඉක්මනින් කලින් වගේම හිත පිරෙන්න අාදරෙත් එක්කම මං ලගට එයි කියලා☺️ මගේ ආදරණීය විශ්වයට ස්තූතී මං වෙනුවෙන් කරන හැම දේටම.🤗❤️🙏
Man wagemai😢
777
444
මටත් එහෙමයි..555
මටත් 555
Perfectly truth ♥️file no 2...thankyou universe
එයාව මට ලැබුනට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️
මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
5555
777 kiyapu dewal atta ane vishwa matawata istuti wewa
File no. 4
හරියටම හරි එයා අද මගේ ලග නැ... එයා ආයේ ඒවිද නැද්ද දන්නෙත් නැ කියලාවත් හිතගන්න බැරිව හිටියේ... Thank You Universe 💙💫
No. 2... හරියටම. හරි...
2කඩ් එක තමයි මම තේරුවේ.හැබැයි දැන් අපේ සම්බන්දෙට අවුරුද්දක් වෙන්නවා😔✊මුලදි එයාලගේ ගෙදර අය මට කැමත්ත දුන්නා .ඒත් පස්සේ එක වෙනස් උනා.ඒ ප්‍රශ්න නිසා අපි අතර ගොඩක් ප්‍රශ්න.මට වෙන කෙනෙක් ගවට යන්න කිව්වට එයාට වත් මටවත් ඒ දේ අද වෙනකන් කරන්න බැරි උනා
777pil number 3..dan eya mawa athaarala wen kenek laga inne...eth mn balan innawa ayeth mage lagata ai kiyala ...ස්තූතියි තාරා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
Number 2 මෙක නම් ඇත්ත විශ්වමාතවටත් ඔයාටත් ගොඩාක් ස්තූතිවන්න වේවා ❤️🙏🏻
Number 2 හරියටම කිව්ව miss.. එයාගේ ආදරයක් ද ආසාවක් ද කියලා මට තවමත් හිත ගන්න බෑ 🥺😌 ගොඩක් ප්‍රශ්න උනා ඒත් අත්හැරෙන්න කවදාවත් දුන්නේ නෑ අදටත් එහෙමයි... ගොඩක් ආදරෙයි එයා පරිස්සමත් උපරිමයි ඒත් තේරෙන්නේ නෑ😐♥️ ගොඩක් ස්තුතියි miss 🌸♥️
Matath ehemai ane mamath card no 2
Me too
Ane oya eygen ain wenna 😢eya oyta boru krnne .oya oyge jiwithe gna hithanna❤
Matath kiyapuv okka hari no 2 mata tham hithagana ba eth mn eyata godak adrei ❤️🥺
Math 2 qwe.danata eya mwa dala gihin iwary.mawa hira wela idiye eyage bedima ekk.dan eya mawa dla gihin iwry
4444 ❤ විශ්වමාතාවගේ පිහිටෙන් මාව ආරක්ශා වේවා pile no.2 තෝරගත්තේ..මං එයාට කොච්චර ආදරෙ උනත් කමන්නැ මට මාව වටිනවා😊
මන් තෝර ගත්ත පයිල් නමිබ 1 මන් එ්ක බලලා ගොඩක් සතුටු වුනා එත් මට අැත්තටම සට අාදරෙද කියලා දැන ගන්නේ කොහොමද
555
Pile No:4 100% accurate 😊 මගේ ආදරේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනය කරන්න. ඇත්තටම මම මේ වෙලාවේ මොකක්ද කරන්නේ කියලා තේරෙන්නෑ. මට එයාව 100% ඕන. ❤ මේ confusion එකෙන් මාව මුදන්න ශක්තිය දෙන විශ්වයට ස්තූතියි.
කියපු දේවල් සේරම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතීවේවා.❤M❤🙏🙏
1111 විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි එයා මං ලග නැහැ ඒත් මට දැනෙනවා එයා මට තාමත් ආදරෙයි කියලා එයා මගේ හිත හරියට රිද්දනවා ඒත් මට දැනෙනවා එයාට මං නැතුව inna බැහැ කියලා අපේ ආදරයට සේම අනෙකුත් ආදරණීය හදවත් වලට විශ්වයේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ලාබෙවා !!!❤️❤️❤️❤️❤️
ඔබතුමියට ගොඩාක් ස්තූති ..හරි වෙලාවට හරි දේ ගේනවට..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ..හැමෝම ප්‍රාර්තනා කරන විදිහේ ආදරයක් හැමෝටම ලබාදෙන්න.. ❤
555
777
Nomber 04
ඇත්තටම ඔයා ඇත්තම කිව්ව
එයා මට ගොඩක් ආදරය කලා.
අපි අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුනා
ඒක මගේ වරදක් නෙවෙයි මගේ දුප්පත්කම , පවුල් පසුබිම , ප්‍රභු පවුලකට මාව නොගැලපීම
ඒත් මම තවමත් ආදරෙයි .
අනේ..ඔයා කියන දේවල් හරියට හරි ..හැමදාම මම බලන්නෙ ඔයාගෙ reading විතරයි ..කලිනුත් ඔයා කියපු හැමදේම ඇත්ත ..ඔයා මට ශක්තියක් ....ස්තුතියි ..විශ්ව මාතාවට ..ඔයාව මුන ගැස්සුවට ..!!!
555
777
555
අනේ මේ ගැනත් කතා කරන්නකෝ බලාපොරොත්තු වෙන කෙනාම ලැබෙනද කියලා.හිතෙ තියෙන කෙනා.මගේ වෙයිද කිය්ලා 🥺
Anee owww❤️❤️🥰
Ane oww🥺
Oww
අනේ ඔව්ව්ව්🥺❤️
අනේ ඔව් හිතේ ඉන්න කෙනා ලැබෙය්ද කියලා බලාගන්න පුලුවන් විදිහට කරන්නකෝ දෙයක් 🥺🥺🥺
Number 2 දැනට සේරම ඇත්ත 😥 විෂ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
2 දැනට සෙරම ඇත්ත විෂ්වය මාතාව ස්තූතියි ස්තූතියි බුදු සරණයි❤️❤️❤️❤️👍
ඔක්කොම ඇත්ත දැනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏
4444
File number 01,555..තවත් ආදරේ වැඩිවුනා.ඔයා කියපු දේවල් ඇත්ත.තැන්ක්ස් ඩියර් ❤❤❤
2 ඔක්කෝම ඇත්ත මිස් ගොඩාක් ස්තුතියි ඔබට 444 ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුති වන්ත වෙමී !!!!!
No 1 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.කිව්ව හැමදේම ඇත්ත ❤ 555✨️
777
Card no 1, එයා ඒ වගේ මයි මගේ ආදරේ මන් එක්කම thaam ඉන්නවා.හැමදේම හරි, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️✨
Angle no 444 . File no 2 ❤️ විශ්ව මාතාවට ස්තූතියි 🌏🙏✨💗
Card no 3
Eya mata adarei🥺 apahu eya mn lagata ei kiyala loku wishwasayak thiyenwa. Thank you Universe.. 777
ආදරනීය විශ්ව මාතාවට ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏 ඔබටත් බොහොම ස්තූතියි 🙏🙏
File no 2 ඔබතුමිය ඇත්තම කීවා විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මට ඒ වගේ කෙනෙක්ගෙන් අයින් වෙලා ඉන්න ඉඩ සැලසුනා එයා එක්ක තව දුරටත් හිටියා නම් ජිවිතේ පවා විනාශ වෙන්න තිබුනා එයාට තිබුන එකම ප්ලෑන් එක ආදරේ මුවාවෙන් ජිවිතේ සැප විදින්න
2.kad eka theruwe.wiswa mathawata aneeka warayak isthuthi.isthuthi.isthuthi. 22:37
අනේ pile number 1 මම තේරුවෙ කියපු දේවල් ඇත්ත එයා රට ඉන්නේ 😢.මමත් එයාට ආදරෙයි අපේ ආදරේ දවසින් දවස වැඩි කලාට විෂ්වයට ස්තූතියි ❤ 555❤😊
මම 1 තෝර ගත්තෙ ඇත්තටම මගේ මහත්තයා රට පලවෙනි කාඩ් එකෙන්ම ඒක කිව්වා.මටනම් ඇත්ත කිය උනා ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි ❤️
ඇත්තටම ප්‍රශ්න ගොඩක් උනා.එයාට ඇත්තටම මාව නැතුව බැ..එයාට මාව හැමදාටම එයා ගාව තියා ගන්න ඕනා..මට තේරෙන්නෙත් නෑ මේක ආදරයක්ද ආසාවක්ද කියලා..ඒ මොනා උනත් එයාටත් මන් ගොඩාක් ආදරෙයි 😥..number 2.....විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ..ආදනීය අක්කේ ඔයාටත් ස්තූති ......විශ්ය විසින්ම මේ හැමදේටම උත්තර දෙයි කියලා හිතනවා❤️😥
මටත් file 2 ආවේ... ඒකම තමා ... එයා අපිට ආදරේ නැතිනම් අපි එ සම්බන්ධතාවය තුළ ඉන්න එකේ තේරුමක් තියෙනවා ද...එයට අපි ගැන ආසාවක් විතරක් තිබිලා ඇති ද... අනේ මට තේරෙන්නේ නැ මෙකට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ.... (File 2)
Mama nam nathara Karala damma.....duk windinawa kiyala hamadama duk wena eke seemawak thiyenna Oni......apith minissune deiyane 😥
@@kaveee999 අනේ මට ත් ඒම තම එයා අපිට ආදරේ නැත්තම් අපි එ සම්බන්දයෙ ඉන්න ඕනිද එයා පරිස්සමි කරන් හදනවා එත් මෙම කිඋව ම මට හිතාගන්න බැ එක ආදරයක් ද නැද්ද කියල හිතෙනවා අපේ දෙමාපියෝ ත් දන්නවා එත් මෙහෙම කියද්දී බයක් වගෙත් දැනෙනවා
Mageth 2. Kiypuw okkoma aththa
Nomber 3..... 777
Mama number 1 select kare. Oya kiyapu godak dewal hari. Hope he will understand me one day.
මන් ඉයේ රැත් බැලුවා ඔයාගෙ වීඩියෝ හැමදාම වගෙ බලනවා.සබ්ලිමිනල් අහනවා මන්.අද උදේම ඇහුවා හිතට ගොඩක් සතුටුයි
මම තේරුවේ number 2 විශ්ව මතාවටත් ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මම theruwe numbar 2 හරියට hari oba thumiyata ස්තූතිය
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වන්ත වෙිවා !❤❤❤❤❤❤❤❤❤❤
777
File no 3 ❤
777 ❤
Thank you mother universe and angels 🙏🙏🙏
කියපු දේවල් ඔක්කොම ඇත්ත ..
4 තේරුවේ.. ඒත් මාව එපා කියලා අත ඇරපු කෙනෙක් අයේ මගේ ජිවිතේට ලන් කරගන්න ඕනේ නෑනේ නේද අක්කි .. ආදරෙයි හැමෝටම .. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි .. අක්කි ඔයාට ස්තූතියි .. 😘❤️
3 අපි එක ගෙදරක හිටියට ගොඩක් ඈත් වෙලා ඉන්නේ.ඒත් මට සතුටුයි මේ උත්තරයට..
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මේ වෙලාවෙ ඔබව පෙන්නුම් කලාට❤❤❤.
777
2...
4444 meeke godak qwa ewa atta akki.
Atttama eyai mai tikak awulen innne. Eya mawa godak parissam karanawa thamai eeth Mama tikak sarai kiyala podi awulak wela thyenawa.
Eya ada wenakan mage gana awul widihata hithala na I mean physical dewal nathima tharam eua mata godak respect karanawa.
බලලා ගියා විතරයි videos නැද්ද කියලා 2 Weekes ago තිබුනේ.දැනෙන සතුට 😍🤗
කියලා වැඩක් නෑ
5555
777 කියපු දේවල් ඔක්කොම හරි මිස් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤විශව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏❤❤❤❤❤❤
File No 01 ❤️❤️❤️ 555😍 හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා!!!
මේ හැම දේකටම විශ්වයට ස්තූතිවන්ත වේවා!!!!!😍❤️🥺
විශ්ව මාතාවට ස්තුතියි.. ♥️😇.. එයව මට ආයි ලැබෙන්න කියලා මම wish කරනවා 💙
කියපු ගොඩාක් දේවල් අපෙ ආදර කතාව වගෙ 🥺😓 බොහොම ස්තූතියි (file number 2)
7777
Mageth.🙁eya godk byen inne eyt mawa nati wei kiyla🙁
@@Kavee9509 මගෙත් 😪 මං වෙන අය එක්ක කතා කරනවට කැමතිත් නැ එයාට බයයි මං වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගනී එයා අතාරිවී වගෙ භූත දේවල් හිතන්නෙ 🤣
4444 ❤️
@@hasiniwijesinghe2393 ඇත්ත එකනම් එයා කැමති.නෑ වෙන අය එක්ක වැඩිය කතාවට යනවට...පිරිමි ළමයි එක්ක එයාට මාව නැති වෙයි කියලා බයයි... මන් ගැන හෙන ඉරිසියයි වගෙම ලොබයි🤭..පිත්තු කොල්ලෙක් ඉන්නෙ මට😚...
Card no 1 kiyapu dawal hariyatama hari api danna during inne a kiwe man vidasa gatha wela inna oyata godak sthuthi ❤️ ❤️ ❤️ vishwa mathawata sthuthi sthuthi sthuthi.. ❤️ ❤️ ❤️. 🙏 🙏 🙏 🙏
777❤
Number 3 තමා මම සිලෙක්ට් කරේ...🥺 ඇත්තටම මට නම් කිව්ව ඔක්කොම හරි...විශ්වයට,මගෙ gardian angel ට,අක්කිට ගොඩක් ස්තූතියි මේ පණිවිඩය මට මේ විදිහට දුන්නට ❤🌎
5555
No 2 ඔක්කොම හරි , එයා ආදරේ නෑ කියල කියන්නේ , ඒත් ගොඩක් වෙලාවට මාත් එක්ක හිටියා , ඇත්තටම ඒක ආසවක් වගේ තමයි
විශ්ව මාතාවට ස්තූති වේවා ඔබතුමියට ස්තුති වේවා 😊❤️❤️❤️❤️
කිව්ව සෙරම හරි ඒකට ඇත්තටම ස්තූතියි ස්තූතියි ස්තූතියි 7777
555.
Thank you universal mom...
Mata mage hithe inna henawa laba dunnata bohoma sthuthi....
අනේ ගොඩක් පිං ඔබ තුමියට මම no 1 තේරුවේ හැමදේම ඇත්ත එයාට මාව ගොඩක් වටිනවා එයාට මම නැතුවම බැ එත් අපි දෙන්නා ගොඩක් දුරින් ඉන්නේ එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤❤❤👍🏾
Same to me 😢😢😢
අනේ ඔයා ඇත්තටම හරියට කිව්වා.. මං තේරුවෙ නම්බර් 2 කියපු දේවල් හරියටම හරි. එයාට මං ගැන තියෙන්නෙ ආසවක්. ආදරයක් නෙවෙයි.. එයාට ලෝබයි මාව දාලා යන්න.. 😔
Itin eaka honda nadda
Card number 3
777
හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා.හැමෝම සතුටින් ඉන්න.❤️❤️
Pile no 1,555,විශ්වයට ස්තූතී...
File 03 ❤️ 777 මට අද අහම්බෙන් වගේ තමයි ඔබ තුමියගේ වීඩියෝ එකක් හම්බුනේ ඔබ තුමිය ඇත්තම කිව්වා... බොහොම ස්තුතිය ඔබ තුමියට... ඒවගෙම විශ්වය මාතාවටත් අනේක වාරයක් ස්තුතියි මේ චැනල් එක මට මුණගැස්සුවාට ❤️😊
777
File number 3 ගොඩක් ස්තූතියි විශ්වයටත් පින්වත් සහෝදරිය ඔබටත් 🙏🙏 7 7 7 ❤❤❤❤
File no 2 attatama api badala dan duras wela wage inne api athara parsna eya mawa nathi karaganna kamathi na e adarekata nemei ape patten eyata lebena dewal nisa e kiyanne depala wage ewa nisa
555😊😊😊😊😊
2.හරියටම කිව්වා🥺thanks universe ❤
ඇත්තටම සැනසිමක්,,එක ඇත්ත එයා මට හරිම ආදරෙයි❤❤❤❤
ඔයා කියුව දේ හරියටම හරි නංගී...බොහොම ස්තුතියි ඔයාට 💗💗💗
මන් තේරුවේ 3 ඇත්තම කිවුවා 🥺♥️
777
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !
අනේ ඔයාට ගොඩාක් පිං මං හරී දුකින් ඉදියෙ කිව්ව සේරම 100% ඇත්ත. මගෙ දුක ටිකක් හරි අඩුවුනා මේක ඇහුවම ඇත්තටම මේ වෙලාවවෙ අපේ relationship එක ටිකක් වෙං වෙලා ඉන්නෙ. මගෙ හිත හැදුවට පිං.. 🙏❤
(555)
Pile no3 oyata godak pin budu saranai dewi pitai oyata ideryatama yanna වාසනාව lebewa ..❤👍
44444444
file number 2 ❤️
ඔයාට වගේම විශ්වයට අනේකවාරයක් ස්තූතියි... 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූති වේවා 🙂💛
හැමෝටම තමන් බලපොරොත්තු වෙන ආදරේ ලැබෙන්න ඕනි විශ්වයට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි 1111,4444
Mama number 1.eththama thamai .oya kiyapu dewal hariyatama hari.me loke hemotama wediya eyage adare mata denenawa.api denna eththatama inne sathutin.ape adreta dukak denna epa kawadawath.❤
No..3 7777 ඔබ තුමියට ස්තුතියි..විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌏❤🙏
4444 no 3
අනේ කියපුවා ඔක්කොම හරි ඔබ තුමියට බොහොම ස්තූතියි NO 2
File number 1
Thank you ❤️❤️
It's really truth
Card no 2
අක්කා කියපු හැම දෙයක්ම ඇත්ත හැම දෙයක්ම.හරියටම හරි 🥺
nu 1
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි,,,,,,, ඔබටත් බොහොම ස්තූතියි.❤️❤️❤️❤️❤️❤️❤️❤️ 555
හැමදාම බලනවා ඇවිත් video එකක් දාලද කියලා❤️😍
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි .. ❤️🙏
01 ❤️
Adaraniya wiswa matawata stutiyiii
File No 2....4444
Thanks 🙏🙏🙏
...🤍❤🤍...