ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වෙඩිතියපු එකේ, මටත් පිස්තෝලයක් ඕනි. CHARITH ABESINGHE | SUDAA CREATION

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 12 днів тому +68

    වැටෙන කමෙන්ට් බලන්න අඩියක් ඉස්සරහට එන්න...හරකා😅

  • @sashindathisaranga311
    @sashindathisaranga311 13 днів тому +86

    සජියා වගේ මම තමයි පොර කියලා හිතන එකෙක්😂😂😂

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 10 днів тому

      දිනන සජිත්✊

    • @JaniruforGraphics
      @JaniruforGraphics 9 днів тому

      @@sdkaraokestudio4168 දිනයි විපක්ෂනායක කම😂

  • @sevinfurly2
    @sevinfurly2 13 днів тому +369

    මේ වගේ මෝඩයන්ව රටට එළිකරපු සිරසට ස්තුතියි

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 13 днів тому +1

      ❤🎉

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 13 днів тому +13

      Moakkada moda kama kiyanne suranga thamai moda

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 13 днів тому

      සුරන්ග කියන්නේ බුද්ධිමත් මාද්ද්‍යය වේදියෙක් ..සජිත් තොරා ගෙන තියෙන්නේ ජොකර් ල ඉන්නේ පරන හොරු අනේ මන්දා .

    • @Dewz-r8t
      @Dewz-r8t 13 днів тому +3

      @@AshanPerera-i8r ehema hithenawa nm oya modayi 👍

    • @rameshlakshan6060
      @rameshlakshan6060 13 днів тому +3

      ​@@AshanPerera-i8rube mahaeka tamai gona😂😂

  • @shyamalinawarathne2402
    @shyamalinawarathne2402 13 днів тому +52

    විනාඩි 10යි බැලුවේ ගොනෙක් තමා... සුරංග හරි.. මේ වගේ එවුන් ගේ රෙදි ගලවන්නම ඕනේ.. මතකනේ පබා, ගීතා.. පුදුම නීති සම්පාදකයෝ පාර්ලිමේන්තුවට යවන්න තරම්...

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 13 днів тому +316

    ඩොනල්ඩ් ට්‍රම්ප් කවුද මේකා කවුද තමන්ගේ තරමවත් තෙරෙන් නෑ

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 13 днів тому +11

      😂 eka ne kiyn ne

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 13 днів тому +2

      Ane pala yakoo tho dannawa ne

    • @JaninduAL2026
      @JaninduAL2026 13 днів тому +23

      ​@@AshanPerera-i8r මූ හැම කමෙන්ට් එකකම ඇවිල්ල වැලලෙනවා ඇයි මූ උබෙ තාත්තද😂

    • @gajalanka95
      @gajalanka95 13 днів тому +8

      ​@@JaninduAL2026 චරිත් කියන එකාමද දන්නෑ මේ කමෙන්ට් කරන්නේ 😂

    • @JaninduAL2026
      @JaninduAL2026 13 днів тому +5

      @@gajalanka95 ඒක තමයි මටත් හුතුනෙ😂

  • @MALLORYSS
    @MALLORYSS 13 днів тому +46

    මේ වගේ එවුන් පාර්ලිමේන්තු එන්න කලින් මෙහෙම නම් ආවොත් කොහොම තියෙයිද..

  • @mlthamarainranimuthukumara4919
    @mlthamarainranimuthukumara4919 13 днів тому +44

    නට නට ne කතාව .අයියෝ නළු කම විදහා දක්වනවා .appiriyai .

    • @auntiestewie
      @auntiestewie 13 днів тому +1

      ඇයි සූදා අයියා වරිත්ව නාවනකම්ද බලාගෙන හිටියේ.සතුටු වෙන්න සරල සිංහලෙන් වැඩසටහන කලාට.

    • @renukaabegunawardana8005
      @renukaabegunawardana8005 12 днів тому

      ඔව් මූට ලෙඩක්ද කොහෙද කොහොමත් ඉන්නෙ ඇගහොල්ල හොල්ල, වෙන වැඩසටහන් කරනකොටත්🤣🤣

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 11 днів тому

      Malima harak thawath thanakolabkanawa

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 11 днів тому

      ​@@auntiestewieMalia harak🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 11 днів тому

      ​@@auntiestewiemalimaharak🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @nuwandesilva457
    @nuwandesilva457 13 днів тому +42

    චරිත් ඔයා ෆේල්....ඔයාට දේශපාලනය වගේම සමාජ දැනුමත් අන්තිමයි...ඔයා ගෙදර ඉන්න එක හොදයි

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 13 днів тому +136

    මුන්ට ජන්දෙ දේන උන්ව පුනුරුත්ථාපනය කරන්න ඕන, අනුර සහොදරයා ඔබගේ අවදානය පිනිස

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 13 днів тому +5

      Kaiyanayaka anura

    • @SriLnka7
      @SriLnka7 13 днів тому +6

      ​@@AshanPerera-i8rකීයක් දුන්නද චරිත් ?

    • @jcp2214
      @jcp2214 13 днів тому +2

      pacha anura jandhipathi witharay awurudu ganakata naththam rate ayithikaru nemy pol buriye 😂😂😂

    • @auntiestewie
      @auntiestewie 13 днів тому +4

      අනුරට 3%තියෙන කොට ඔයාලා කොහෙද හිටියේ.සමහර විට NPP යට පලමු ජන්දය දිපු අය අද ලොකු Talk දෙන්නෙ

    • @chandran812001
      @chandran812001 13 днів тому

      He didn't answer yet to the accusations about the UK incident

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 12 днів тому +77

    දමිතගෙයි මුගෙයි වෙනස ගෑණු පිරිමි එක විතරයි.

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 13 днів тому +82

    චාටර් වෙනවා කියලා ඔහොමත් චාටර් වෙන්න එපො 😂❤, චරිත් ගෙන මත එයාට හොදයි ,රටට ගැලපෙන් නැ 😮 , බුද්දිමත් මිනිස්සු ටිකක් පාර්ලිමෙන්තු යවමු ❤💪 , මෙ වගෙ කට්ටිය නැතුව ,

    • @UdaraCharitha
      @UdaraCharitha 13 днів тому

      Pala uttu yanna

    • @sudharmakrishanthi3457
      @sudharmakrishanthi3457 13 днів тому +2

      උගන්ඩා කුමාරි විද්‍යාරත්න පිස්සා, ලාල්කාන්ත කොමඩියා උන්ද හොඳ.

    • @Chilawboy
      @Chilawboy 13 днів тому

      කවුද බං මාලිමාවෙ බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ😂,ගම්පහයින් ඉන්නවා මහින්ද ජයසිංහ රටේ අධ්‍යාපනය විනාශ කරපු කාලකන්නියෙක්, බේබදු ලාල් නුවරින් ඉන්නවා, උමාඔය හිල් සමන්ත විද්‍යාරත්න බදුල්ලේ ඉන්නව,තව ඉන්නව ඕනනම් කියන්නම්😂😂😂😂

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 12 днів тому +2

      ​@@sudharmakrishanthi3457
      ස ජ බෙ කොච්චර වැඩ්ඩො ඉන්නවා ද මෙ පාර , මෙ වගෙ හිස් කට්ටිය යවන්න එපා කියන්නෙ

  • @priyankaniranji8401
    @priyankaniranji8401 13 днів тому +27

    අනේ චරිත් ප්‍රේමදාස අපේ දරුවෝ සිය ගණන් මැරු ඒවා අපට අමතක නැහැ..සජිත් වගේම තමයි මෙයා ආවත් තුවක්කු ගන්නේ ⁣හොදකට නෙමෙයි..

    • @Savee803
      @Savee803 12 днів тому +6

      ඔව් ඒ කාලෙ ජෙප්පො අත් බැදන් සිල් ගත්ත අනේ පල ගෑනියෙ යන්න 😂😂

    • @hemalatha444
      @hemalatha444 12 днів тому +4

      ජේවිපි මේරටේ මිනිස්සු කිදෙනෙක් මැරැවද?

  • @gihansamarakoon
    @gihansamarakoon 13 днів тому +124

    එන්න කලින් තුවක්කුව ඉල්ලුවෙ , ආවහම කොහොම වෙයි ද. මිනිස්සු මෝඩ නැත.🤔🤔🤔🤔🤔🤔🤔🕵️🕵️🕵️

  • @lankasamarasundara207
    @lankasamarasundara207 13 днів тому +53

    කවුරු කොහොම මොනවා කිව්වත් සිරසෙ සුරංග සුපිරි මාධ්‍යවේදියෙක්.සටන නිසා මේ වගේ මිනිස්සුන්ගේ අරමුණු හොදට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට. මොන බයිලා ගැහුවත් පාර්ලිමේන්තු යන්න ඕනි නෑ මෙයා.වෙච්ච ලැජ්ජාවා වහන්න හැම තැනම යනවා දැන්.

    • @rajinesumudu
      @rajinesumudu 12 днів тому

      @@lankasamarasundara207 යහපාලන කාලේ සුරංගගේ මාද්‍ය භාවිතය බලන්න. ආස හිතෙයි 😂😂😂

    • @Savee803
      @Savee803 12 днів тому +2

      ​@@rajinesumuduකියල වැඩක් නෑ මුන්ට කාලෙන් කාලෙට මොකෙක් හරි කුම්බලාවෙක් 😂

    • @SamindaSugith
      @SamindaSugith 12 днів тому +2

      Suranga kiyana Eka thamange mathaya thaharu karanna hadana ekek ekada madya wediya kiyanne

    • @rajinesumudu
      @rajinesumudu 12 днів тому

      @SamindaSugith මාලිමාවේ ඉන්න ගොන්නුන්ට ඒක තේරුනත් පෙන්නන්නේ නෑ උන්ගේ පක්ෂෙ නිසා.

    • @IRESHDILSHAN-g2q
      @IRESHDILSHAN-g2q 12 днів тому

      @@rajinesumudu mchn ehem thmy ,,goota kleth minissu widiht apit shenn trust ekk aw need,, Utah eem wenn brid,,

  • @ruchira296
    @ruchira296 13 днів тому +227

    ගොන් පාට් දාන එවුන්නම් යවන්න එපා උද්දික පුතා පාට් 2 වෙයි😂😹

    • @gajalanka95
      @gajalanka95 13 днів тому +11

      මටත් මෙයාව දකිනකොට මතක් වෙන්නෙම උද්දික පුතා 😂

    • @kakusil
      @kakusil 13 днів тому

      Mewage pissu ballonwa genalla sudath hoda kemak kanawa

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 13 днів тому

      ජගත් මනුවර්ණ මතක් වෙන්නැද්ද..😂😂​@@gajalanka95

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 днів тому +1

      Aniwa

    • @radikapallemulla20
      @radikapallemulla20 13 днів тому

      අනිවාර්යයෙන්ම

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 13 днів тому +26

    චරිත් ට දැනුම් තෙරුම් මදි පාර්ලිමේන්තුව යවන්න...

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 13 днів тому +2

      වසන්ත මුදලිගෙ ම්ට හොඳයි .....

  • @sooku101
    @sooku101 13 днів тому +8

    This guy doesn’t know politics SIRASA is the best impartial Channel

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz 13 днів тому +30

    NPP එකට වරදින්න පුළුවන් නම් සජබෙට දහස් ගුණයක් වරදිනවා.

  • @greatvideos2014
    @greatvideos2014 13 днів тому +113

    පක්ෂෙ මොකක් වුනත්, කොච්චර උගත් වුනත් නලු නිළියෝ නම් ඕනම නෑ. පිං සිද්ධවෙයි නලු නිළියොන්ට නම් කතිරෙ ගහන්න එපා.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 днів тому +2

      Aniwa...

    • @HOME-ol3gh
      @HOME-ol3gh 13 днів тому +1

      mama ae mathayata akaga ne. manussayek welai naluwek wenne .ama nisa manussya diha balanna ayalage job aka diha balanna epa

    • @nawamaha8117
      @nawamaha8117 13 днів тому +6

      ඔව් අනේ මේවා රැල්ලට යනවා ඒ නිසා මේ චන්දෙන්ම මේ දේවල් නතර කල යුතුයි. මොකද? මීට වඩා මිනිස්සු ඉන්නවා මේ සමාජේ තැලිලා පොඩිවෙලා මිනිස්සු එක්කම ඉදල උගත් කමත් තියෙන.. උගත් උනත් නළුවෝ එපා.. 🙏☝️

    • @darshanaajith5196
      @darshanaajith5196 13 днів тому +7

      මාලිමාවේ නලුවෝ නිලියෝ කමක් නැද්ද 😂

    • @Methu_yrt
      @Methu_yrt 13 днів тому +4

      ​@@darshanaajith5196මාලිමාවෙ නලු නිළියො නැහැයි කියන එක තේරුම් ගන්න කඩේ යන හරකා 😌

  • @MaduKandage
    @MaduKandage 12 днів тому +28

    චරිත් හිතන්නේ චරිත් හෙන වැඩ්ඩා කියලා සටනට එන්න කලින් මං මෙයාගේ ඉන්ටවිවි දෙකක් බැලුවා. ඒ වෙලාවෙම හිතුනා මේ වගේ උන් පාර්ලිමේන්තුවට එපා කියලා. එයා සුදාට හැමතිස්සෙම ඇගිල්ල දික්කරනවා. ඒ සුදත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් රැවටෙනවා. හැබැයී සුදාට තේරුනාම අසාධාරනයි කියලා එතනින් අයින් උනා . දැන් ජනාධිපති ගැනත් විශ්වාස කරනවා. වරදක් උනොත් කතාකරනවා. චරිත්ට චන්දෙ දෙන්න හිතන් ඉන්න අය තව ටිකක් හිතන්න. පවතින ආන්ඩුවට විරුද්දව කතා කරන්න ඕන ඒ ආණ්ඩුව හොද නැත්තම් විතරයි. නැතුව ශෝ එකට නෙමේ

    • @deepanisiriwardena8517
      @deepanisiriwardena8517 12 днів тому

      J

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 12 днів тому +2

      හරියට හරි ඔයාගේ කතාව..මිනිස්සු බුද්ධිමත් වැරදි නැතුව පවතින ආණ්ඩුවට මඩ ගහන්න ගහන්න මෙයා චාටර් වෙනවා..අනිත් එක විරුද්ධ දේශපාලන මත දැරුවත් රටේ ජනාධිපතිට ගරු සරුව කතා කල යුතුයි..

    • @heshru
      @heshru 11 днів тому

      @@hsinthanashevon4895 e thakota anith yanadhipathi waruntath ehemada katha kare

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 13 днів тому +80

    මුට pistol mania එකක් තියෙන බවක් පේනව.

  • @maryanthony9005
    @maryanthony9005 13 днів тому +49

    චරිත්ට තියෙන ප්‍රශ්න අම්මෝ මෝඩ චරිතයක් තව ටිකක් දැනුමෙන් සන්නද්ධ වෙන්න වෙයි. 😂😂😂

    • @songbird257
      @songbird257 13 днів тому

      Charith ta thiyena prashna thama ubalata thiyena prashne

    • @shawnboy85
      @shawnboy85 13 днів тому +4

      ​@@songbird257ubath charith wage hena gon ne???? Thanakola thiyenawa dennada free😅😅😅

    • @shivomicuttilan
      @shivomicuttilan 13 днів тому

      😂

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m 12 днів тому

      ​@@shawnboy85😂

    • @songbird257
      @songbird257 12 днів тому

      @@shawnboy85 epa thiyaganin issarahata ubalata kanna oni wei

  • @upulkulasekera43
    @upulkulasekera43 13 днів тому +130

    ආතල්එකට මරැ😂😂😂

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 13 днів тому

      E oyata wenna ane

    • @chandidasnayaka
      @chandidasnayaka 13 днів тому +2

      Na mulu ratatama athal😂😂😂😂

    • @sandaruwanperera9780
      @sandaruwanperera9780 13 днів тому +2

      ​@@AshanPerera-i8rඋබ චරිත්ගේ fake account එක නේද.ඇත්ත කියපන් චරිත්.😂😂නැත්නම් ඌගේ ගොන් කතා වහන්න ඔලුවක් තියෙන එකෙක්නම් මෙහෙම වැලලෙන්නේ නෑ හැම comment එකල් අස්සෙම😂😂

    • @shawnboy85
      @shawnboy85 13 днів тому +2

      ​@@AshanPerera-i8rubala wage gobbayanta hondai ithin mun... 😂😂

    • @shyamalinawarathne2402
      @shyamalinawarathne2402 12 днів тому +1

      @@upulkulasekera43 mala gedaraka night ekakata wage😂

  • @u_gamage7728
    @u_gamage7728 12 днів тому +84

    මුගෙ පන්ඩිතකම කට විතරයි ! ඇති උගත්කමක් නැ බුද්ධිමත් කමක් නෑ! කියවිල්ල😂

    • @heshru
      @heshru 11 днів тому

      Same as JVP

    • @sunithafernando7638
      @sunithafernando7638 11 днів тому +1

      සිරස සටනෙදි බුද්දිය හොදට පෙන්නුව.හෙන ගොනා.දොඩෝනව විතරයි

  • @wijesingha4889
    @wijesingha4889 13 днів тому +92

    කෙහෙලියගෙ බෙහෙත් ටිකක් දුන්න නම් මරු

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 12 днів тому +21

    සර්පයෙක්.මිනීමරු දේශපාලනයට අත්වැලක්.

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 13 днів тому +58

    නෑ නෑ මේ වගේ අය ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන පක්ෂ භේදකින්් තොරව

    • @chandanaariyawansa4910
      @chandanaariyawansa4910 13 днів тому +1

      එතකොට තමයි පුස් චරිත එළියට එන්නෙ

  • @NethmiDissanayake-p2o
    @NethmiDissanayake-p2o 13 днів тому +15

    දෙන්නා දෙගොල්ල නාවගෙන පටන් ගත්ත විදිහ නම් මරු. ඔහොම තමයි සංවාදය යන්න ඕන. සේරටම වඩා වැදගත් වෙන්නේ චරිත් සුදා එක්ක මේ සංවාදයට ගිය එක. බොහොම ග්‍රාම්‍ය විදිහට හැසිරෙන , දිගින් දිගටම වැරදි දේශපාලන කඳවුර වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් සමඟ ලිබරල් කතා බහක්.. ඒක නම් වෙනමම ආතල් එකක් 🤣🤣🤣🤣

  • @Pervi3333
    @Pervi3333 13 днів тому +63

    ඩොනල්ඩ් ට්‍රම්ප් කව්ද
    ඔයා කව් ද😂😂😂😂

    • @songbird257
      @songbird257 13 днів тому +1

      Me video eke okkoma balala comment karanna 😂😂 gon eladena

    • @Pervi3333
      @Pervi3333 12 днів тому +1

      @ මුගේ ඔක්කොම බැලුවා..😂😂🤣මුගේ දැනුම දන්නවා හොදටම 🤣🤣🥲🥲🥲🥲🥲😂😂😂අමු හෙලුවෙන්

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 12 днів тому

      ​@@Pervi3333ඇත්ත හැම තැනම ගිහින් නානවා..😂

  • @LeoFernando-sf7et
    @LeoFernando-sf7et 13 днів тому +19

    අනේ සුදා මේ වගේ මානසික ලෙඩ්ඩු එපා 🙏🏻🙏🏻🙏🏻

  • @liyanaarachchigemangalika3839
    @liyanaarachchigemangalika3839 13 днів тому +132

    පුදුම උෂ්ණයක් අරන් චන්දේ ඉල්ලන්නේ 😅

    • @azeezdain
      @azeezdain 13 днів тому

      කොළබ උන්ගේ කොහොමත් උෂ්නේ තමයි හුත්තෝ 🤘🤘

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 12 днів тому

      මුගේ මොළේ හොද නැද්ද..

    • @anneruvinilushatafernandow4355
      @anneruvinilushatafernandow4355 12 днів тому

      😂😂😂😂😂

  • @ridmasulochana7242
    @ridmasulochana7242 9 годин тому +1

    Charithge katha practical. A wage ayath parliament inna one.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 13 днів тому +29

    මෙියගෙ ගැන සුරංග කිවුවෙ සතික ඇත්ත

  • @sharmilaprasadini541
    @sharmilaprasadini541 12 днів тому +21

    මේ වගේ පිස්සො නම් පාර්ලිමේන්තු යවන්න එපා. 😅😅😅

  • @lulukwt3588
    @lulukwt3588 13 днів тому +75

    අනේ සුදා ඇයි මේවගෙ නරියෙක් ගෙනාවේ😂😂😂 අර අම්බිගා ගෙනාවනම් වටිනවා😂😂😂😂

    • @songbird257
      @songbird257 13 днів тому +2

      Nariya ube thaththa 😂😂

    • @sudharmakrishanthi3457
      @sudharmakrishanthi3457 13 днів тому

      මේක කියන මිනිහා හොරිකඩයෙක්.

    • @MrGrits
      @MrGrits 11 днів тому

      Ithing sudaa kiyanneth e jaathiyema ekek thamaa 🤷‍♂️ 😂😂😂😅

  • @Nimalwije-s1n
    @Nimalwije-s1n 13 днів тому +30

    චරිත් සිරාවට ෆේස් කරනවා. ශුදා ඔහොම යං.. දවසක ආයෙත් තේරෙයි ජනාධිපතිවරණයට පස්සේ හරි තෝරාගැනීම කළේ වැරදි කඳවුර කියලා.

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 13 днів тому +4

      Vipakseth nathi wenawa me para

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 12 днів тому

      saban nethuwa newa pissu pikudu

    • @Savee803
      @Savee803 12 днів тому

      ​@@sanjeewasanjeewa1486විපක්ශෙත් නැති උනිට් හොද ඇරිල්ලක් බලාගන්න පුලුවන් 😂තෝ දන්න දේශපාලනය ගෙවලයා😂

    • @Jmkays66
      @Jmkays66 11 днів тому

      ​@@Savee803 😂 බලන් ඉදප්න්කො පොඩ්ඩක් 😂

  • @sinhalaya9029
    @sinhalaya9029 13 днів тому +71

    සහතිකවම මාසික ලෙඩෙක්

    • @rupalawanyagataluhaupadesb7963
      @rupalawanyagataluhaupadesb7963 13 днів тому +1

      ඉස්කෝලේ පලයන්

    • @suminda8308
      @suminda8308 13 днів тому

      පිස්ටල් පිස්සෙක්

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m 12 днів тому

      මටත් හිතෙනවා කතා කරන විදිහෙන් ලොකු වයිරයකින් ඉන්නෙ

    • @mgiprabhashana6191
      @mgiprabhashana6191 11 днів тому

      ubala gonnu wge kiyana ona ekakata ahu wela chande denne..dn u kiyapu ewa boruda..ekek kiyanawa ugandawen salli genwalu,anith eka nalu, vijitha herath kiyanawa 200M usd nayak gaththe nalu, central bank web site eke thiyanwa gaththalu, biththara adu wenakota kiyanawa e amathita giya commission eka den yanne nethi nisalu adu une..eka aye wedi wenakota sadda na..eka dn anura kumara amathi vidiyata eyage sakkuwatada giye? Prashna karanna purudu weyan..prashna kanna ekata mada gahanna neme..kiyana ona ekak ohe aththa kiyala hithan chande denna epa ..

  • @hashanpathirage9770
    @hashanpathirage9770 13 днів тому +53

    පිස්තෝල චරියා 14 වෙනිදාගේන් පස්සේ පතොල චරියා වෙනවා.....😂😂😂

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 12 днів тому +4

    ❤❤❤❤❤❤ carithta api adare

  • @ranasinghadulari853
    @ranasinghadulari853 13 днів тому +33

    සුදා අමු 🐂🐂🐂 ගෙනල්ලා.

  • @shanelegspinner
    @shanelegspinner 13 днів тому +23

    සුදා මම නම් npp. දායක සභාවේ නෙමෙයි. ඒත් ඔයාට අහන්න තිබුණා සජිත්ගේ කණ්ඩායම කියපු බොරු. පෙරහැර නැති කරනවා . පින්කැටය කඩනවා. දානය නැති වෙනවා. වැනි බොහෝ දේවල්

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 13 днів тому +10

    Npp ජය වේවා ❤❤❤❤❤❤..AKD ❤💪❤

  • @Samds72
    @Samds72 12 днів тому +8

    Weldone Charith

  • @ChaminSampathRajapaksha
    @ChaminSampathRajapaksha 13 днів тому +68

    සිරසට බාල්දි අරන් ගියපු එකා,සුදන්ත ගාවට ඇවිල්ල සබන් ගාගන්න

    • @gajalanka95
      @gajalanka95 13 днів тому +4

      කැලීන් ගාලා නාවනවා සුදා

    • @Sana-vq2zl
      @Sana-vq2zl 13 днів тому +4

      තවත් ගම්මන්පිල කෙනෙක්

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 днів тому +1

      Eka maru

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 13 днів тому +1

      අනිවාර්යයෙන්

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 12 днів тому

      😀😀😀😀😀

  • @nalintw
    @nalintw 12 днів тому +4

    Super talk charith.Go a Head 👍

  • @anushawasanthi2831
    @anushawasanthi2831 13 днів тому +23

    හාල් ප්‍රශ්නයක් ඇහුවා පුතානොගෙන 😁😁😁දුන්න උත්තරේ මරු පිස්සු පිස්සු පුතා නො

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 12 днів тому +15

    මුට කමෙන්ට් එකක් දාන්න බැ බ්ලොක් කරනවා 😂😂😂 මම වැරදි දෙයක් කිවෙත් නැ ඉවසිමක් වත් නැති එකෙක් පාර්ලිමේන්තු ගියොත් කලින් වුන් වගෙ වෙයි😢

    • @ushithamadushan9559
      @ushithamadushan9559 12 днів тому +2

      සේපාල් කියන පතනරියත් එහෙමයි😂. ඒ වුනාට උන් කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය 😂

  • @DanushkaPrabuddha-b1d
    @DanushkaPrabuddha-b1d 13 днів тому +6

    සිරසට අපගේ ස්තුතිය ❤

  • @chamindaruwan9343
    @chamindaruwan9343 13 днів тому +6

    මේ කතාවෙන් මට තේරෙන්නේ එක දෙයයි. නීතිය අනුව හොරකම් කරපල්ලා

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 13 днів тому +43

    සජිත් පිස්සටම සෙට් වෙන තවත් පිස්සේක් 😂 කලු සල්ලි සුදු කරන පිම්පියේක් ඉදකින්වත්,

    • @songbird257
      @songbird257 13 днів тому

      Kalu salli mada dan iwarai dan wena madak oni

  • @IKKitchen
    @IKKitchen 13 днів тому +9

    චරිත් මම අහනවා ඔයාගෙන් .... එතකොට සජිත් ජනපති උනානම් රෑට රෑට යයිද ගෙවල් වළ ජනතාවගේ දුක අහන්න...

  • @shayaman100
    @shayaman100 13 днів тому +50

    වසන්තට වෙඩිතියපු වෙලාවෙ වයිෆ් ගෙ බෑග්එකේ පිස්තෝලයක් තිබුන හැබැයි 😂

  • @Dcag123
    @Dcag123 13 днів тому +9

    ඩොනල්ඩ් ට්‍රම්ප් කවුද මේ පොල් කාවයියා කව්ද 😒😆😆😆😆😆😆😆🌸

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 13 днів тому +27

    ට්‍රම්ප් මොකෙක්ද මූ මොකෙක්ද,පිස්සන්ව ප්‍රොමොට් කරන්න එපා 😂

  • @Mangalika-m4i
    @Mangalika-m4i 11 днів тому +2

    සජිත්ට ජයවේවා❤❤❤❤🎉🎉🎉🎉

  • @tharangapatabandige6528
    @tharangapatabandige6528 13 днів тому +21

    අමූ මොඩයෙක් promoted කරන්න එපා

  • @dayaniperera9645
    @dayaniperera9645 12 днів тому +13

    උගන්ඩා කතව මුලින්ම කිවෙ .ස.ජ.බෙ තිස්ස අත්තනායක , සහ හිරුණිකා යි

    • @Ravi-cx6br
      @Ravi-cx6br 11 днів тому

      ඔයාලගේ නායක එතකොට ඒවා කිව්වේ වගකිමක් නැතුවද ?😂 බොරුව වැඩි කලක් තියෙන්නේ නෑ

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 13 днів тому +14

    මෙයා හොඳයි ඉහල පෙලන්තියට හිස් විනෝදාස්වාදය සපයන්නෙක් ලෙසට... 🎈🎈🎈🎈

  • @susanthiewijeratne9253
    @susanthiewijeratne9253 13 днів тому +1

    Vote for Charith No.3

  • @gunawardhanagabbalagedara2902
    @gunawardhanagabbalagedara2902 13 днів тому +38

    හැම මගුලකටම ගෙන්වනවා.. මෙ මෙ සුදාට පිස්සු ... පර්ලිමෙන්තුවට නම් එන්නෙ නැ... මහා පන්ඩිතයෙක් ... හැම වෙලා වෙම පරණ කතා කිය කිය කිසිම වැදගත් කමක් නැ...

  • @maryanthony9005
    @maryanthony9005 13 днів тому +8

    චරිත් හිතං ඇති සුදා අයියාව කොර කරා කියලා පව් ඉතිං චරිත් ආයෙත් නානවා 😂😂😂

  • @fransiskaKalinga
    @fransiskaKalinga 13 днів тому +25

    ඉතිං ඔච්චර බය නම් ගෙදරට වෙලා හිටු 😂😂😂

  • @DCWorld69
    @DCWorld69 13 днів тому +4

    අපිට මේ ආණ්ඩුව විස්වාසයි එච්චරයි

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 13 днів тому +20

    සුදා වසන්ත මුදලිගේ ව ගෙන්නන්න,මේ චරිතවත් චරිතෙ නියම තත්වෙ පේනවනෙ🤣🤣🤣

    • @songbird257
      @songbird257 13 днів тому

      😂😂😂ube minihawa gemuko

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 13 днів тому

      @songbird257 තොගෙ අප්පවත් ගෙනෙං,

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 12 днів тому

      @@songbird257උඹේ මහ එකා ගෙනෙං ,

    • @songbird257
      @songbird257 12 днів тому

      @@nishanthijayasuriya1169 ubata ne wasantha mudalige wa oni kiyanne

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 11 днів тому

      @@songbird257 අනේ අවලමෝ,උන්ගෙ දේශපාලන දැනුම තොපේ මහලොකු නලු බට්ටගෙ දැනුම එක්ක කොතනද තියෙන්නෙ කියල බලන්න ඌව ගෙන්නන්න කීවෙ,රැස්වීමක් තියාගන්න වත්,රූපවාහිනීයක සාකච්ඡාවකට එන්න කොන්ද පන නැති නිවට සජිත්ටම හරියනව තොපි ඔක්කොම,14 මේ රටේ උන් තොපිට උත්තර දෙයි,බලන් හිටපන්,මාලිමාව දිනනව,අනිවාර්යයෙන් ,එදාට මේ චරිත් කියන ගොං බූරුව කැලේ පයින හැටි බලපං

  • @shenalrashen3438
    @shenalrashen3438 13 днів тому +10

    ට්‍රම්ප් වයි තෝවයි ගලපන්න බෑ යකෝ ඒක තේරුම් ගනින්😅😂

    • @ChandanaEgodage-my6cx
      @ChandanaEgodage-my6cx 11 днів тому

      Meya donald trump newei...america we janadipathi wenna hithan athe..ekata pistol one ne😂😂😂😂😅😅😅😅

  • @Hoffmenn
    @Hoffmenn 13 днів тому +23

    මචං චරිත් 14 වෙනිද රෑට බලහන් මොකද වෙන්නෙ කියල එච්චරයි.මේක මේ NPP එකට චන්දෙ නොදීපු පිරිසෙන් ලක්ශ පහ හයකට ඇඩ්‍රෙස් කරන්නෙ

  • @cliverosfield7160
    @cliverosfield7160 12 днів тому +5

    මමත් මාලිමාවට තමා. 2019, 2024 චන්දේ දුන්නෙත් අනුරට. ඒත් චරිත් අහන ප්‍රශ්න වලට මාලිමාවේ පාක්ෂිකයන් මඩ වලින් උත්තර දෙන එකට මන් විරුද්ධයි. අපි මෙයාට මඩ ගහනවා වෙනුවට මෙයා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සහ ගමු. මොකද නියම මාලිමාවේ පාක්ෂිකයෙක් වාමාංශික අදහස් දරනවා වගේම විරුද්ධ මත වලටත් සවන් දෙනවා වගේම ගරු කරනවා. අපි වෙනස් වෙමු. එහෙම තමා system change කරන්න පුළුවන්. වැදගත්, සාධාරණ, ප්‍රතිපත්තිගරුක ජෙප්පෙක් වෙමු. එතකොට මාලිමාවට මඩ ගහන එවුන්ටත් තේරෙයි අපේ standard එක.

    • @Savee803
      @Savee803 12 днів тому +2

      නෑ ඔය මෙයාට බනින්නේ මේ පාර ජේවීපී වෙච්ච බයි රැල😂

    • @Chilawboy
      @Chilawboy 12 днів тому +1

      අන්න නියම ජෙප්පෝ , අපි කැමති අන්න එහෙම උන්ට...

  • @thijilapradeepika1378
    @thijilapradeepika1378 13 днів тому +8

    ජයවේවා

  • @Kalo1962
    @Kalo1962 13 днів тому +15

    ඇත්තටම පව් මේ කොලුවා .
    බික 2 . අනුකම්පා කරන්න ගයිස් .

  • @mandinumandinu3565
    @mandinumandinu3565 13 днів тому +34

    අනුර ජනාධිපතිතුමා නිකං අනුර නෙමේ උඹල වගේ කසඩයෝ නෙමේ ගරු කරලා කතා කරපන්

  • @kum1991
    @kum1991 13 днів тому +18

    Trump ට වෙඩිතිබ්බට ඔයාට තියන එකක්නැහැ. අපරාදෙනේ 😅😅😅😅😅, ඔයාට පිස්තොල අපෙ බදු මුදලින් දෙනවානම් අපි හැමෝටම පිස්තොල ඕන. අපිත් බයෙන් බස්වල එහෙම යන්නෙ. රෑට පාරවල් වල යන්නේ 😅😅😅😅😅😅

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 12 днів тому

      අනිවාර්යයෙන් ඇත්ත ජනතාවට සේවය කරන්න එන මනුස්සයට පිස්තෝල ඕනේනම් ජනතාවටත් දෙන්න ඕනේ පිස්තෝල..

  • @rmsureshranga8676
    @rmsureshranga8676 13 днів тому +13

    මුට බැනලා වැඩක් නැ... පස්සේ comment බලපං....

  • @kingsleynis7942
    @kingsleynis7942 9 днів тому +1

    චරිත්ට බනින උන් තොපේ ෂ්ෂ්ෂ හැමනින් හුත්තිගේ පුතාලා
    සුදා ඇන ගන්නවා 100%.
    Good luck Charith👍♥️

    • @Babygurl_21_T
      @Babygurl_21_T 8 днів тому

      ටයිප් කරගන්න ඉගෙනගනින් නාකිපකෝ ඔක්කොටම කලින් 😂😂

  • @VindhyaKolonne
    @VindhyaKolonne 13 днів тому +16

    අයියෝ මේ වගේ කරුමක්කාරයෝ 😂😂

  • @buddhikakarunarathne2648
    @buddhikakarunarathne2648 12 днів тому +3

    Me wage ගවයෙක් එක්ක කරන program වලට 😢 මොකටද වේලාව කන්නෙ....

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs 13 днів тому +16

    චරිත් ❤❤❤ ඔයා චරිතයක්

  • @u_gamage7728
    @u_gamage7728 12 днів тому +7

    කරුණාකරලා මොහු සමග සාකච්ඡා කීරීමට NPP නලින්ද ජයතිස්ස සහෝදරයාව ගෙන්වන්න. මොහු තනියම ලොකුකම් කියවන්නේ මූ මොකෙක්ද යන්න වත් කියලා දෙන්න please😂

    • @Chilawboy
      @Chilawboy 12 днів тому

      මොන කබ්බෙක් ද බං නලින්ද ජයතිස්ස..ඌට රෙද්දෙ රෙවුනා පහුගිය දවසක දෙරනෙ වාද පිටියට ඇවිල්ල ..උබලගේ අනික් එකා වසන්ත සමරසිංහ රතු ඉරට ඇවිල්ල නා ගත්ත,කංචනගෙන්..😂😂😂

    • @Savee803
      @Savee803 12 днів тому +1

      ඇයි නලින්ද ලොකුද 😂

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 13 днів тому +11

    ඇත්තටම muta අධිමානසික රෝගයක් තියනවා

  • @shihansanjaya
    @shihansanjaya 13 днів тому +18

    ගෝඨාට කඩේ ගිය සුදාට නැති වුණේ නම විතරයි . ජවිපාවුන්ට කඩේ ගිහින් මොනවා නැති වෙයිද කියලා හිතෙන්නේ මට විතරද 😇

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 13 днів тому

      උඹ දඩ මී හරකෙක් නෙද 😂😂😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 13 днів тому +3

      Bath balayanta ratata hena gahuwath ekai horu samaga heluwen inne thopi jvp ta ♥️

    • @roshanneelarathna
      @roshanneelarathna 12 днів тому

      අනේ පලයන් සිලින්ඩර බයියො. කජු ආතට කෙලල ඇවිත් දැන් jvp ලු. අපි හරක් නෙවෙයි බොල.

  • @wargameszone1824
    @wargameszone1824 13 днів тому +15

    සුදා... ඔයාලට උසස්පෙළ ළමයින්ට වෙලා තියන අසාධාරණය පේන් නැද්ද. නැත්නම් දැක දැක තමන්ගේ එකාගෙ ආණ්ඩුවක් තියෙන්නේ නිසා කට වහන් ඉන්නව ද...

    • @gajalanka95
      @gajalanka95 13 днів тому +1

      ඔය විස්තරය හරියට කියන්නකො අනේ අගමැතිතුමියනි භාරව ඉන්නේ

  • @NaminduPerera
    @NaminduPerera 13 днів тому +14

    ජාජබ හාල්කෑලි වලට අනෙකා ගේ මතය දරාගන්න බැරිකම සුදත්තගේ චැනලයට ගිහින් ඔහුට තේරුම් යවන්න කටයුතු කළ එකම ඇති .. චරිත් අබේසිංහ 💔

    • @ashenbandara1395
      @ashenbandara1395 13 днів тому +1

      😂

    • @sriyanimala3357
      @sriyanimala3357 13 днів тому

      Charith has amazing knowledge.interesting interview

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m 12 днів тому

      දැන් මේ චරිත්‍ට දරා ගන්න බැරිව දගලන්නෙ npp එක දිනපු එකට නෙ

  • @hmwranjana1233
    @hmwranjana1233 13 днів тому +6

    Charith❤️

  • @chayovlogs6132
    @chayovlogs6132 13 днів тому +6

    මේ වගේ පොරවල් ගෙන්නන්න එපා මීට වඩා අවස්තාව දෙන්න ඕන තරම් අය ඉන්නවා

  • @HarshanaWickramage-vp7yf
    @HarshanaWickramage-vp7yf 13 днів тому +20

    සුදා අයියේ මූ කලාවටනම් සුපිරි ... එත් මේකටනම් බලු... මුන්ට එන්න බෑ....

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 13 днів тому +4

    සිරසට ප්‍රරණාමය මූට අන්ත පරාජය ජාතික ජනබලවේගයට ජය

  • @hirushasandeep9860
    @hirushasandeep9860 13 днів тому +17

    විදේශ රට වල් වල නම් පුකවල් පුච්චනවා🤣🤣🤣🤣

  • @hemalatha444
    @hemalatha444 12 днів тому +2

    චරිත ඔයා කියන ඇත්ත මුන්ට දිරවන්නෙ නැ
    සිරසෙදිචරිත ඔයාට කියන්න තිබුන ජේවිපි මිනිමරපු කාලෙ මතක් කරල ඔයාට ආරක්ෂා ව ඔනෙ කියල

  • @SanjiFony-t2k
    @SanjiFony-t2k 13 днів тому +4

    Sudda.. ලගදි සටන වැඩ සටනේදී හෙලිඋනා uganda සල්ලි ගෙනිච්ච කතාව හිරුණිකා 2022 පාර්ලිමේන්තවෙ කියල තියනව.

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 13 днів тому +2

    සුදා කුනුහෝදනවා කියලා කට්ටිය කිනෙඑක සම්පූර්ණ ඇත්ත

  • @IKKitchen
    @IKKitchen 13 днів тому +4

    මෙයාට ඒකවත් තේරෙන්නේ නෑ...බොරුවක් වෙන්නේ නොකළොත් ...පහුවදාට නොකලට අනිවාර්යයෙන්ම මේ දේවල් කරනවා...ඒක තේරුම් ගන්න..

  • @deepalnawagamuwa5943
    @deepalnawagamuwa5943 12 днів тому +2

    චරිත් නියමයි.ඔහොම යන් ඔහොම යන්. ඔයාට ජය නියතයි❤❤❤❤

  • @anushawasanthi2831
    @anushawasanthi2831 13 днів тому +105

    අනේ මුන්ව ගෙන්න එපා

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 13 днів тому +6

      Ay buruwo malimawawa wetharaida genna ona pala kalakanniya

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 13 днів тому +5

      සජිත් ට අගමැති වෙන්න බැ .විපක්ෂය නායක හැමදාම ..ලියලා තියාගන්න

    • @jayaweerasarath4840
      @jayaweerasarath4840 13 днів тому +2

      ​@@AshanPerera-i8rUba muta sudu hunuganna hadannathuwa hitapan

    • @auntiestewie
      @auntiestewie 13 днів тому +2

      සහොදරයන්ට අමතක වෙලා රටේ තවත් මත දරන අය ඉන්නවා කියලා.හැමදාම NPP අය විතරක් ආවාම හරිද?මෝඩ වෙන්න එපා . සාධාරණ වෙන්න

    • @jcp2214
      @jcp2214 13 днів тому

      ​@@jayaweerasarath4840pacha anuragen ahala kiyapan 😂😂 malimawe wage borukarayo

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 13 днів тому +2

    චරිත් හරි ඉතාම තර්කානුකූල යි ඔහු

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 13 днів тому +8

    මන් දැක්කා එක්කෙනෙක් විඩියො එකක් දලා තිබ්බා චරිත් එන්ගලන්තෙ ඉද්දි අවුරුදු 7 ක් එහේ හිරේ හිටියාලු කලුසල්ලි සුදුසු කරා කියලා .

  • @aselaweerasundara2107
    @aselaweerasundara2107 11 днів тому

    NPP එක ගැන තීරණයක් ගන්න ඔවුන්ට වසර 5ක් වත් බලයෙ සිටීමට දිය යුතුයි. ඉන්පසු ඔවුන් ගැන නිශ්චය කරමු. මේ නළුවා ඉදිරිපත් කරන්නෙ බොහොම සිල්ලර කාරණා.

  • @samanthachandersekara6431
    @samanthachandersekara6431 13 днів тому +4

    දකෂයෙක් ..🤘

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 13 днів тому

      Monawatada... sajiyata ma hariyana oluwa idimunu ekek..

    • @TharinduAbeywickrama-d8w
      @TharinduAbeywickrama-d8w 13 днів тому

      කතාවට දක්ෂ මෝඩයෝ දෙන්නෙක්

    • @NiranjalaSarojani-hx4no
      @NiranjalaSarojani-hx4no 13 днів тому

      මොනවාටද කියලා ටිකක් පැහැදිලි කරන්න්කො😅

  • @mdilaniawimalasekara8504
    @mdilaniawimalasekara8504 11 днів тому +2

    Malimawata jaya wewa 🎉🎉

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 13 днів тому +7

    සුදා අයියේ වැඩකට ඇති කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන්න.සජබෙ උනත් කමක් නෑ වැදගැම්මකට ඇති දැණුමක් තියෙන කෙනෙක්ව ගෙන්නන්න.

  • @DeepaniGeethika-r1l
    @DeepaniGeethika-r1l 11 днів тому

    අනිවාර්යයෙන් ම චරිත් පාර්ලිමේන්තු වේ ඉන්න ඕනේ පුද්ගල යෙක් 👍👍👍👍👍

  • @renukarodrigo7696
    @renukarodrigo7696 13 днів тому +11

    Thank you Suda ❤❤❤