ඔබ පුලු පුලා බලා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමිවූ සෙට් එක

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 125

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 13 годин тому +37

    සුදෝ ඔයාගෙ videos නිසා අපි හරි විනෝදෙන් ඉන්නෙ. UA-cam එන්නෙ සුදාගෙ අලුත් වීඩියෝස් දාලද බලන්න. පට්ට. ඔයා මාරම ගේමක් ගැහුවෙ❤❤❤❤❤

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 12 годин тому +9

    බලාපොරොත්තුඋන නම් ලිස්ට් එක.වටිනම වැඩක්.

  • @PremawardanaVilawa
    @PremawardanaVilawa 11 годин тому +6

    නියමයි

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 14 годин тому +10

    මල්ලි. නියමයි. හරිම. සතුටුයි. ❤❤❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 13 годин тому +11

    කොහොමින් හරි ආතල් නම් සුදා. සුදා නම් ආතල්. පට්ට.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 10 годин тому +7

    පට්ට ආතල් එකක් දෙන්නෙ මේ දෙන්නා සුදා බ්‍රෝ 😂😂😂😂😂

  • @yamu534
    @yamu534 11 годин тому +6

    ඔය අයියා මිනිසුන් අවදි කරන්න කියපු කෙන.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ ඇපල් අයියගේ චැනල් එක නෙද. ජයවේවා

  • @SLdush_academy
    @SLdush_academy 12 годин тому +5

    ජයවේවා ආදරේ සුදන්ත සහෝදරයා🎉❤

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 6 годин тому +3

    හොරකපුවාදීලපලයවු.නැතීනමිවසුරීය.හැදෙයි.දුප්පත්.අපේ.දැරීමේකෑවාට.සූදාමල්ලී.ඩොසරයක්ද.අරන්.ගීයේමාලීමාවට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 13 годин тому +5

    🇬🇷🇬🇷🇬🇷♥️♥️♥️♥️♥️thanks all your staff, and mr suda

  • @nihalperera8913
    @nihalperera8913 7 годин тому +2

    thank you suda 🎉🌷🌷🙏🙏

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 8 годин тому +1

    සුදා ජය

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 13 годин тому +5

    සුපිරි සුදා..
    ෆුල් ආතල්

  • @pitchaifirdous1663
    @pitchaifirdous1663 13 годин тому +3

    eally you people doing a very good job hats off to u and your marvellous team stay blessed always

  • @RashikaAnthony
    @RashikaAnthony 9 годин тому +6

    මනුෂ ගවයා job quota හොරා ට හොඳම වැඩේ 🫡👈

  • @RashikaAnthony
    @RashikaAnthony 9 годин тому +3

    අද කතා වස්තුව තමා හොඳම කනට ප්‍රියයි. .මාල හොරා චාමරය ත් nawa නම් හොඳයි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 8 годин тому +1

    Sudu malliye niyamai apita hina yanawa ada niwaduwata hodai 👏👏👏👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 49 хвилин тому

    තැන්කියු සුදා සහ අනිත් මල්ලිට ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @Hhhhhhhhhhhhh22
    @Hhhhhhhhhhhhh22 8 годин тому +1

    සුදා 🎉🎉🎉🎉😄😄😄😄😄😄👍👍👍👍👍👍👍 නියමයි

  • @renukafernando6337
    @renukafernando6337 13 годин тому +2

    ❤❤❤❤ well done brother 👍👏👍👍👍👏👍😂😂😂😂😂 thanks 🙏🙏👍👍 yes brother 👍

  • @mubarakmuttalib1234
    @mubarakmuttalib1234 13 годин тому +2

    Niyamai sudaq.....

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 14 годин тому +3

    හ්ම්❤

  • @Induminad129
    @Induminad129 13 годин тому +3

    මරු😂❤️

  • @ranganamahesh6390
    @ranganamahesh6390 9 годин тому +1

    👍👍

  • @samuannesteen
    @samuannesteen 4 години тому

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @jayanthiperera7240
    @jayanthiperera7240 9 годин тому +4

    සුදා මල්ලි ප්‍රසන්න රණතුංග ගැනත් කියන්නකො.ඔබේ කටින් වල්පරය කියන්න ආසයි.මම ඊස්රායල් සිට .🧭🧭🧭❤️💗❤️💗🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 4 години тому

    Thsnk you so much both of you

  • @milamila6109
    @milamila6109 8 годин тому

    Jayawewa suda dedenatama jayawewa

  • @UpulNew-z9n
    @UpulNew-z9n 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumfernando3845
    @nelumfernando3845 9 годин тому

    Very good Sudaha you made us relax & laugh ,pls.keep it up your humours work.Good luck to you

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 13 годин тому +1

    Niyamai sudaa
    I Really. Enjoyed. Watching. This 😂😂😂😂😂

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 13 годин тому +3

    ඒකාලෙ අවිස්සාවේලෙ මාදොල පැත්තෙ කැන්වසින් යනකොට අපේ ගෙවල් වල ගිමන් ඇරලා තේත් බීලා ගියා.ඒවා අමතක කලා ගිහින්.ඒවාට මෙහෙමයි පිලිතුරු ලැබුනේ

  • @NassierMohamed
    @NassierMohamed 7 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤ sudaaa super

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 3 години тому

    මාරු යකො 😂😂😂😂😂❤❤❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 годин тому +2

    සුදා කණ්ඩායමටයි මේ යෝජනාව
    මැති ඇමති ජනපති වරැ යුරෝපා රටවල් වලින් එංගලන්තයේන් ඔස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් නිවාස දේපල අරගෙන තිබේ හැකිනමි එම රටවල ඉන්නා අය දැනුවත් කරන්න එම විස්තර ලබා දෙන්න කියා ස්තුතියි ❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 13 годин тому +4

    සුදා අයියේ හූ හු 😅😅😅😅😅😅මරු 🔥🔥🔥😜😜😜😜😜😜😜

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 10 годин тому +2

    Sudda ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😂😂😂😂😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣😂😂

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 13 годин тому +6

    පස් ඉංදික පස් වී ඇත🤣🤣

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 10 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ChampiKumari-e4s
    @ChampiKumari-e4s 12 годин тому +1

    Muthukumarana eppawala paththe hitiya kenek

  • @theresamargaret22
    @theresamargaret22 13 годин тому

    Oyalata api❤❤❤❤❤❤

  • @KanishkaJayasooriya-r3o
    @KanishkaJayasooriya-r3o 10 годин тому +1

    Harin hariyata giya

  • @ChandiSamarasinghe-j1n
    @ChandiSamarasinghe-j1n 13 годин тому +2

    Npp එක දිනවන්න එදා මෙදා තුර සහය දුන් සුදා
    සහෝදරයානනි ඔබද සදා
    අමරණීයයි රට වෙනුවෙන් කල අමිල සේවයට. අප සිත් තුල ඔබ සදා රැදේවි.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 8 годин тому

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 13 годин тому +3

    රාජිත කිවුවා මේ ආන්ඩුව මාස 3 න් වැටෙනවා කියලා අද .ඊර්සියාවෙ.

  • @RanjithWickramathilaka-jk6bh
    @RanjithWickramathilaka-jk6bh 11 годин тому +3

    අනුර යාපා ගැන හොයලා මදි ,උපාසක බලල...කි දෙනෙක් අල්ලනවද,ඔන්න පාර පෙන්නුවා ,සුලුවෙන් හිතන්න එපා විස ගොඩක් 😮😮😮

  • @Sri-pp6nq
    @Sri-pp6nq 13 годин тому

    Super Sudaa ❤❤❤❤

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 6 годин тому

    මහින්දානන්ද.සමුගේනයනකොට.දලදාසමීදුපීහීටයීකීවා.හොරාකපුවාදීලාගීයනමීනමීබුයීනේදමල්ලී❤❤❤😂😂😂😂😅😅🎉🎉🎉

  • @HashantharinduRanathunga-cr4gs
    @HashantharinduRanathunga-cr4gs 6 годин тому

    Apitanam Mara sthutui raththaran yannath ona

  • @alexmendis1284
    @alexmendis1284 7 годин тому

    Okay dedenama Mama Weggrahayen. FELE

  • @SampathPremakumara-i5k
    @SampathPremakumara-i5k 13 годин тому

    Suda ayya elawanna kiyapu aya godak gedara.raththaran ,chamara beruna.

  • @kumara-v5m
    @kumara-v5m 11 годин тому +3

    සුදා අයියේ රංජිත් සියඹලාපිටියගේ ගෙයක් තියෙනවා හදලා පිලියන්දල ප්‍රදේශයේ .ඒක ගැන කවුරුත් දන්නේ නෑ.. ඒ පැත්ත සහ ගේ තියෙන තැන ගැන විස්තර මන් දෙන්නම්

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 годин тому +2

      හැමෝම දන්නා විස්තර ඉදිරිපත් කරන්න සුදා chanel එක ඒවාට හැකිනමි උදවි කරන්න ගොඩක් පින් එලෙස මුළු ලෝකයෙම ලාංකිකයන් එකතු උනොත් හොරකමි අල්ල ගත හැකි

  • @sazx765
    @sazx765 13 годин тому

    ❤❤❤❤❤❤

  • @KelumSamarakoon-sg1xk
    @KelumSamarakoon-sg1xk 12 годин тому +2

    හිනාවෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නේ 😂

  • @nelumfernando3845
    @nelumfernando3845 8 годин тому

    What happened to Hirunika, good if she stays home & look after her children & husband.

  • @theresamargaret22
    @theresamargaret22 13 годин тому

    ❤❤❤❤❤❤❤❤

  • @tikka1967
    @tikka1967 13 годин тому +5

    අම්ම්බෝඕඔ ... බැන්ද දාට වඩා සතුටු යි ඕඉ😂😂😂❤❤❤❤... මෙ හොර හැත්ත එලවපු එකට

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 10 годин тому +3

    😂😂😂
    කුට්ටිපට්ටි කෝ

  • @mohammadranees35
    @mohammadranees35 13 годин тому

    Sirawata... horu gena wedi purama pathuru gehuwe suda misak wena kawruth nehe😂😂😂😂 dreams comes true 😅😅😅😅 Well done suda

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 14 годин тому +8

    සුදත් අයියා අර වැලිගම ඉදන් බුරැවෙක් කියුවේ මාලීමාව පර්දීනවා අනිවාර්යයෙන් මට කතා කරන්න කියුවෙ නම්වර් එකක් දැම්මෙ ඌට කතා කරන්න අනිවාර්යයෙන්

    • @MathaleMetha
      @MathaleMetha 11 годин тому

      සුදා. මහත්තයා. අපෙ ජනාධිපති. සහොදරයා. නම්. කැමති නැතිවෙයි. පැරදිච්ච අයට පල්කරනවට. පැරදූන එකම ඇති පල් එකට.

  • @paramichandupa6015
    @paramichandupa6015 12 годин тому +2

    සුදා... මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද..😅
    ...අපිව අමතකම කලා නේ...
    මීට විමලෙ

  • @Haio-g4o
    @Haio-g4o 6 годин тому

    😅අනේ සුදා අයියේ අපිට පන්න යන්නවා හීනහා වේලා

  • @jenatfernandofernando9369
    @jenatfernandofernando9369 10 годин тому +1

    Camoon❤❤❤❤❤aeiya❤❤❤❤joniyata hoda vede horaaaaa.

  • @roshanPunchihewa-x4c
    @roshanPunchihewa-x4c 11 годин тому +1

    Ela ela sudda aiya oya mahanawelawath hitiyada.bokka

  • @mathsLawyer
    @mathsLawyer 9 годин тому

    😂❤❤

  • @lakshitha-0913
    @lakshitha-0913 14 годин тому

    මාමේ ඒලෙවල් ගැන බලන්කො සුදා මාමේ 😢

  • @poison975
    @poison975 13 годин тому +4

    රාජාංගනයේ හාමුදුරුවෝ කියන කතාව ඇත්ත මොන ඇත්ත කීවත් වැඩක් නැ කැලීන් සබන් බිලිදු සමට විසයි කියලා දැන් හොදට මාර්කට් කරනවා 😂👎💩

  • @nelumfernando3845
    @nelumfernando3845 8 годин тому

    Sudha where is LakAmma ?

  • @SaddaThissa-d4e
    @SaddaThissa-d4e 13 годин тому

    අසංක නවරත්න ජයවික්‍රම පෙරේරාගේ පුතා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 годин тому

      ගාමිණි ජයවික්‍රම පෙරේරා කුරැණෑගල හොල්ලගෙන හිටියේ

  • @gihansamarakoon
    @gihansamarakoon 13 годин тому

    මුන් ගෙ නම් කියන කාලයත් අපරාදෙ 😢😢

  • @soni581
    @soni581 10 годин тому

    ❤️❤️🤣🤣🤣

  • @kusumsirijg6281
    @kusumsirijg6281 9 годин тому

    Ranjan can open a spa with his group

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 13 годин тому +1

    Sudath මහත්මා obe video pramada මොකද බැලුවා naki රැවුල nam dan guuuu haliyak nagena ඉන්නවා කුහක ya

  • @rachelperaud1945
    @rachelperaud1945 13 годин тому +2

    සුදෝ කෝ බන් එස්.බී???

  • @HemanthaDesilva-xx4si
    @HemanthaDesilva-xx4si 13 годин тому +4

    එදිරිමාන්න
    බැසිල් ge ගූ කාපු එකා 😂😂

    • @HashmiAjani
      @HashmiAjani 9 годин тому

      හාමුදුරැවන්ගෙ සිව්රෙ ලේ ගැවුනාම මොන පාටටද කියල අහන්න ඕන එදිරිමාන්න ගෙන්

  • @dineshdammika1909
    @dineshdammika1909 7 годин тому

    13.17 ආතල්ම කෑල්ල😂

  • @SanchiPathum
    @SanchiPathum 10 годин тому +1

    ❤️😛🤣😛🤣😛🤣😛😂😁🤣

  • @dhanushkaudara405
    @dhanushkaudara405 12 годин тому

    අඩෝ සුදා කෑගහනකොට සම්පට ලැජ්ජයි. බැබැයි ඒත් අනේ මංද 😂

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 13 годин тому +1

    ගොන්පිලය. කෝ. විපතක්. වෙලා. ඇති

  • @geethasangeetha1799
    @geethasangeetha1799 7 годин тому

    😂😂😂😂👋👋

  • @sriyanisonny4772
    @sriyanisonny4772 10 годин тому

    😅😅😅😂😂 niyemi

  • @manushamanusha5359
    @manushamanusha5359 13 годин тому

    අනේ සර් උසස්පෙල ප්‍රශ්නෙ ගැන කතා කරන්නකෝ...🙏🙏🙏

  • @stellatharuka7203
    @stellatharuka7203 13 годин тому

    😂😂😂😂😂😂🎉❤🇱🇰❤️🙏

  • @niroshikagayani2224
    @niroshikagayani2224 13 годин тому +1

    👍🏻💐
    🧭❌👌🏻

  • @chandikumarasinha883
    @chandikumarasinha883 13 годин тому +1

    සුදා.අයියේ.මොකද .අප්පා.වෙලා.තියෙන්නේ .අනේ.අනේ.බන්

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 13 годин тому

    Photo...danna

  • @warsil3735
    @warsil3735 Годину тому

    Sajithta cganda dapu laksha 53 adrya wtla chanda damme nwhq

  • @Tan-xc6um
    @Tan-xc6um 13 годин тому

    Suda කුණු godawal ඉවරයි චූටි කුණු keli ටිකක් ඉතුරු වෙයි gotata wada ඡන්ද 10000 k විතර වැඩිය

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 7 годин тому

    Suda කෝ ඔයාගේ දමිතා නංගි 😆😆😆 ඇය සමඟ බොහෝ ආදරයෙන් ne

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 12 годин тому +1

    මහින්ද තාම මලේ නැ පතබෑඋනෙත් නැ.

  • @YakuzaForza
    @YakuzaForza 6 годин тому

    බොසා අර බිමි තියලා තියෙන්නෙ තුංඩු උඩදලා දිනන අයට දෙන්නද 🌚 මොකද්ද game එක

  • @Jayasiriananda-n6z
    @Jayasiriananda-n6z 10 годин тому

    සුදා මහත්මයා ඔය කොමඩ් එකේ ඉතිරි වෙච්ච බෙටි ටිකත් 159 ක් ඉදිරියේ බයිට් වෙනකොට කොහොමද ආතල් එක.

  • @RasikaSampath-qk6fc
    @RasikaSampath-qk6fc 11 годин тому

    නම කියනකොට පොටෝ එකත් දාන්න තිබුනෙ බාං

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 6 годин тому

    මහින්ද මහත්තය කිවුවා පිස්සුද අපි එහෙම ලේසියෙන් සමු ගන්නේ නෑ 😂

  • @counsellorsl8580
    @counsellorsl8580 7 годин тому

    ෆොටෝස් දාන්න තිබ්බේ

  • @lakshithakaushalya
    @lakshithakaushalya 12 годин тому

    තොපි දෙන්නම බීල ඉන්නේ😄👍

  • @AshokSudarshana
    @AshokSudarshana 12 годин тому

    😂😂😂

  • @KaduruJanith
    @KaduruJanith 4 години тому

    රට ජාතිය වෙනුවෙන් කැපවීලා මාලිමාවට කතිරය ගහලා සහය දුන් අයට සුබ පතලා දෙන්නම් කව් පද ගොතලා

  • @Haio-g4o
    @Haio-g4o 6 годин тому

    😂😂😂😂😂😂😂😂😂

  • @MaheshDasanayake
    @MaheshDasanayake 12 годин тому +1

    හිරුණිකා ඉවරයි 😂