හයියෝ මෙහෙමත් චොර වීමක්, කෙකර ගාන්නෙ නැතුව කියන්නකෝ ඇයි බයද? ඔයාලා පාර්ලිමේන්තු යන්න නේද ඉන්නේ?

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @Howtvlanka
    @Howtvlanka  6 днів тому +5

    போருக்கு வரும்போது இப்படி ஒரு திருடனை நான் பார்த்ததே இல்லை..
    எதிரிக்கு கூட இப்படி ஒரு துன்பம் வந்து விடாதே..
    இந்த ஆண்டு பொதுத் தேர்தலில் கம்பஹாவில் சிலிண்டர் சின்னத்தில் போட்டியிடும் பிரியன் டி சில்வா, சிரச பாட்டன் என்ற அரசியல் நிகழ்ச்சியின் போது அரசாங்கம் டிரில்லியன் கணக்கான டொலர்களை கடனாக பெற்றுள்ளதாக அபத்தமான குற்றச்சாட்டை முன்வைத்துள்ளார்.
    சுரங்காவும் மற்ற ஊடகவியலாளர்களும் இதுபற்றி ஆதாரம் கேட்டபோது, ​​யூடியூப் தரவுகளின் அடிப்படையில் தான் கூறுவதாகக் கூறினார்.
    நம்பகமான ஆதாரங்கள் இல்லாமல் இதுபோன்ற அப்பட்டமான பொய்களை வெளியிட வேண்டாம் என்று பத்திரிகையாளர்கள் எச்சரித்தனர்.
    பிரியன் கம்பஹா பிரதேசத்தில் உள்ள சிறுவர்களுக்கு ஆங்கிலம் கற்பிக்கும் ஆசிரியர் என ஏனைய பரீட்சார்த்திகளின் விளக்கக்காட்சியில் தெரியவந்துள்ளது.
    இப்படிப்பட்ட இளைஞர்களுக்கும், முட்டாள்களுக்கும் கூடுதலான பயிற்சி வகுப்புகளை நடத்தி இந்த நாட்டு குழந்தைகளின் மனதை எந்தளவுக்கு பலவீனப்படுத்துகிறார்கள் என்பது நமக்கும் தனி பிரச்சனை...
    இவ்வாறானவர்களை பாராளுமன்றத்திற்கு அனுப்புவதா இல்லையா என்பது கம்பஹா மக்களின் கைகளில் உள்ளது
    நன்றி! @Howtvlanka

  • @kumara-v5m
    @kumara-v5m 11 днів тому +378

    සුරංග උබ නම් මරු පොරක් බන්.. ❤❤❤ බෙල්ල මිරිකලා ඇත්ත එලියට ගන්න එකම මාධ්‍ය වේදියා සුරංග විතරයි ❤❤❤

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 11 днів тому +12

      ඇත්තෙන්ම

    • @NiranjalaLakmali-cw9fv
      @NiranjalaLakmali-cw9fv 11 днів тому +3

      අනිවාර්‍යයෙන්

    • @indranichandra7458
      @indranichandra7458 11 днів тому +2

      සුරන්ගඔබ කියමව කතිකයෙක් ැාඩමිබරයි

    • @indranichandra7458
      @indranichandra7458 11 днів тому

      පයිටවා බොඑඅ කියන්ට එපා අඩෙතෛාටප් ෑන් තමා බත් පැකයා එකට සලිලිවලට චන්දෙ ගන්න හිගන්නුතොපි කවුද බුරුවා සල්ලි නයට ගත්තේ තොට හෙනගහපන් බොරු කියන්ට එපා හිවලා

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 11 днів тому

      Aththamai Niyamai Suranga Niyamai. Oya num Supiriyyy ❤❤❤❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna 11 днів тому +206

    අඩේ කවදාවත් හිතුවෙ නෑ සිරස මෙහෙම ආතල් දෙයි කියල මේ වගෙ අපතයො ගෙන්නලා😅😅
    තැන්ක් යූ සුරංග 😍😍

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 11 днів тому +1

      අම්මපා සුරංග උබනම් යකෙක් තමයි.ඔබට අහුවෙලා ඇත්තේ ""ගුරෙක්"" නොව""මගුරෙක්""බව පෙනේයි

    • @Awidinnaa
      @Awidinnaa 10 днів тому +1

      😂😂😂

  • @ArunapriyaRanasinghe
    @ArunapriyaRanasinghe 12 днів тому +345

    මෙයාලගෙන් ඉගෙන ගන්නා දරුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි

    • @costengineeringsolutions5239
      @costengineeringsolutions5239 12 днів тому +1

      😂

    • @watchitaging3727
      @watchitaging3727 12 днів тому

    • @padmasirigamage6404
      @padmasirigamage6404 12 днів тому

      What are the subjects taught by Mr Priyan we know how some. appointments were given in 70 añd 80 and disappearence of well read nature 0f teachers and others I am not a teacher but we had recognized well read teachers Sirasa Lakhshapathy gives support to my views

    • @dehannihinsa2075
      @dehannihinsa2075 11 днів тому +1

      😂

    • @pncspares7942
      @pncspares7942 11 днів тому +1

      Ane amme thathe may gona gawata yawanna epa asarana lamai😂😂😂

  • @sisirakumara7317
    @sisirakumara7317 11 днів тому +158

    සුරංග ඔබ කොහොමද හරියටම නිලයට ගැහුවෙි.ස්තුතිය සුරංග. ඇත්ත වටහලා දුන්නට ජනතාවට

  • @KJ-v7s2g
    @KJ-v7s2g 12 днів тому +323

    සුරංගනම් නියමෙටම ඒවැඩසටහන කරනව
    සුරංග නැත්නම් සටන වැඩකුත් නෑ❤🤙

  • @jayarathnebandara
    @jayarathnebandara 11 днів тому +138

    සුරන්ග තමුසෙ නම් පට්ට පොරක් ඕයි .ඔයාට තියෙන ආදරෙටයි මෙහෙම ඇමතුවේ .ආදරෙයි සුරන්ග ඔයාට ගොඩක් .නියමයි

  • @dr.sunethwijayawansa6075
    @dr.sunethwijayawansa6075 12 днів тому +163

    සර් නියමෙට හෑවා

  • @nihalhandige3651
    @nihalhandige3651 11 днів тому +141

    මෙි වගේ අමන අමිබරුවන්ගෙන් ඉගෙන ගන්න ලමයිට දෙවියන්ගේම පිහිටයි

  • @indranifernando3999
    @indranifernando3999 11 днів тому +74

    සුරංග මල්ලී නුඹ වගේ බුද්ධිමත් , අවංක අය thamai aපාර්ලිමේන්තු යන්න ඕනි සිරසට ජයවේවා ❤❤❤❤

  • @laxmanliyanage-r7r
    @laxmanliyanage-r7r 11 днів тому +58

    සුරංග ඔබට ගොඩක් ස්තුතියි අපට විනෝදයක් ලබා දෙනවා ට😂😂

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 12 днів тому +216

    සිරස සුරංග මාධ්‍යය වේදි මහත්මයා සුපිරියි ජයවේවා ❤

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u 11 днів тому +115

    සුරංගයට මේකටනං සම්මාණයක් දෙන්නම ඕන ❤❤❤❤

  • @Demuni73
    @Demuni73 12 днів тому +94

    ඕයි ඕයි ඒයි සුරංග…. ඔහොම පජ කරන්න එපා ඕයි පව් අරෑට… රෙද්දෙ රවිලා නෙවේ…අතීසාරය ඹුට…

  • @වැල්වටාරන්
    @වැල්වටාරන් 11 днів тому +34

    සුරන්ග මහත්තය ඔබට මාගේ ප්‍රනාමය....

  • @wenushikasturi877
    @wenushikasturi877 12 днів тому +108

    මේකව යවන්ඩෙපා, අමුම අමු ගොනෙක්, 😂😂😂😂

  • @asekaperera.9377
    @asekaperera.9377 8 днів тому +4

    මාධ්‍ය කලාවේ පෙරලිකාරයා සුරංග ❤❤❤ පාර්ලිමේන්තුවේ ශ්‍රමදානේ මේ තරම් සාර්ථක වෙන්න ඔබ දැක්වූ දායකත්වයට ස්තුතියි 🙏 ❤❤❤❤

  • @naradabandara384
    @naradabandara384 12 днів тому +142

    සුරංගයා පට්ට ආතල් එකක් ගන්නේ ඕයි😂😂😂

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 11 днів тому +2

      🤣🤣🤣🤣සල්ලිවලට වත් මේ වගෙ ආතල් ගන්න බෑ බෑ බෑමයි. 😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 11 днів тому

      ​@@AnnoyedClogShoes-vi1qbyes very true 😂😂😂😂

    • @lalithmilroy
      @lalithmilroy 11 днів тому

      ඕ ප්‍රියා ප්‍රියාාාාා....🤣🤣

  • @Ushankbudd
    @Ushankbudd 8 днів тому +5

    ඡන්දෙන් පස්සෙ මේක බලද්දි පුදුම ආතල්...සුරංග ඔයා තමයි ලංකාවෙ සුපිරිම දේශපාලන වැඩසටහන් මෙහෙය වන මාධ්‍යවේදි මහත්මයා...😂😂😂❤❤❤

  • @SankaMunasinha
    @SankaMunasinha 12 днів тому +174

    මුන්ගෙ පංතිවලට යන ළමයික්ට අඹ සරණයි

  • @nissankachinthakasilva4807
    @nissankachinthakasilva4807 10 днів тому +2

    මුං ගෙන් ඉගෙන ගන්නා දරුවන්ට දෙයියන්ගේම පිහිටයි.,

  • @humanrajapakshe7075
    @humanrajapakshe7075 12 днів тому +132

    UNP එකට චන්දෙ දෙන්න එපා කියන්නෙ ඕක තමයි , ඕකෙ ඉන්නෙ තනිකරම පිස්සො......
    මුන්ට චන්දෙ දෙන්න එපා .....යකෝ...
    මුන්.... එලවපල්ලා....

    • @amilawelikala9541
      @amilawelikala9541 11 днів тому +2

      denneth na, enna tiyana ewath sahenna kaduwa puluwan widihata :)

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f 11 днів тому

      මුන් ඝරක් මුන් ඉගන ගත්ත උන් නෙවෙ මුන්ට තණකොළ ම්ට් යකුත් දීල ගෙදර යවන්න ඔනේ

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 11 днів тому

      ඔව් සහෝ

  • @indikaattanayaka4450
    @indikaattanayaka4450 11 днів тому +44

    මීට පස්සේ නම් සුරංග ඉන්න කිසිම වැඩසටහකට මේ මුන් එන එකක් නැහැ. ප්‍රශ්න අහලා කට උත්තර නැති කරනවා. අම්මෝ රනිල් ගේ බැලයෝ.

  • @gishanpradeepa
    @gishanpradeepa 12 днів тому +119

    මූ සිලින්ඩරේ හිටියට සජියගෙ ඇක්ටින් ටියෙන්නෙ 😂👌

    • @NiroshAlwis
      @NiroshAlwis 12 днів тому

      😢😢😢

    • @sasindulakshan2613
      @sasindulakshan2613 11 днів тому

      😂 ouu

    • @nilminiram4197
      @nilminiram4197 10 днів тому

      එයාගෙ සහෝදරයෙක් වගේ අනේ...හිනා සාගරයක් 😂😂

    • @kelumsomarathna6076
      @kelumsomarathna6076 10 днів тому +1

      මං මෙච්චර වෙලා කල්පනා කරේ කවුද කාගෙද කතා විලාසය කියලා. අඩෝ ඇත්තනේ බං. තනිකරම සජයා😂😂

  • @mashiholmes1406
    @mashiholmes1406 10 днів тому +2

    රටට ඇත්ත හෙලි කරන සිරසට සුබපැතුම්

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 12 днів тому +26

    මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤

  • @Natureeye500
    @Natureeye500 11 днів тому +16

    මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ සුදා😍😍 සුරංග නම් මරු මුන්ගෙන් ඇත්ත එළිය ට ගන්න😁

  • @kumarapushpakumara9582
    @kumarapushpakumara9582 12 днів тому +104

    මට පේනවා මුට මානසික ලෙඩක්

  • @SepalikaSepalika-x7o
    @SepalikaSepalika-x7o 11 днів тому +45

    විනෝද සමය බැලුවා😂😂😂😂

  • @PriyandaNilmini
    @PriyandaNilmini 12 днів тому +59

    අපි රනිල් පත්කළේ නැහැ
    හිටපු පාර්ලිමේන්තු කට්ටිය
    පත්කළේ ඔවුන්ගේ අරමුණ
    ඉටුකරගැනීමට

  • @wijayawardhanarathnayake1995
    @wijayawardhanarathnayake1995 10 днів тому +2

    ඉගෙන ගන්න දරුවන්ට දෙවි පිහිටයි

  • @Shanthigamage1234
    @Shanthigamage1234 12 днів тому +18

    මු ගුරැවරයකු නමි ළමයින්ට දෙවි පිහිටයි.මු පෙු්මදාසගේ කාලයේ දුන්නු පත්වීමක් වෙන්නැති
    S.S.C. වැඩ පහක් සමත් අයටත්
    ඒ කාලේ පත්වීමි දුන්නා. මගේ යහලුවාටත් ලැබුනා. පුසාද් කියන්නේත් මුට නොදෙවෙනි අමු ගවයෙක්. ගුරු සංහතියටම මුන්
    දෙන්නා ලැජ්ජාවක්!

  • @geethanjaleepremawardhana1666
    @geethanjaleepremawardhana1666 11 днів тому +6

    සුරංග මහතාණනි ඔබටයි මේ මල් මිට ❤❤❤❤❤❤

  • @JayalathHapu1974
    @JayalathHapu1974 12 днів тому +141

    මම කාලේකට පස්සේ .... නෑ චූටි කාලේ දැක්කට පස්සේ ලයිව් විනෝද සමය බලනවා...

  • @UdayaniViharagedara-in1kt
    @UdayaniViharagedara-in1kt 11 днів тому +42

    නෑවා නේන්නම් නෑමක් අායෙත් නොනාන්නම.....😂😂😂😂😂

  • @ChamindaKumara-lx1wc
    @ChamindaKumara-lx1wc 12 днів тому +266

    රනිල් මෙ පාර දිනුවනම් 2026 වෙනකොට අපිට කන්න වෙන්නෙ ඇට දෙක තාමා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 11 днів тому +32

    සුරංග නැති සටනක් මට නම් ඕන්නෑ හොදේ🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @SLSurabro
    @SLSurabro 11 днів тому +66

    මම මේ සර්ගෙන් ඉගෙනගන්න ගෝලයෙක් ගම්පහ.. ඒත් මෙහෙම චොර පොරක් කියලා මම හිතුවේ නෑ.. ක්ලාස් එකේ නම් හෙන පොර ටෝක් දෙන්නේ..😂 ආපහු ගෙදරින් පැන්නුවත් මෙයාගෙ class නම් යන්නේ නෑ..😅😅

    • @Chaser-kp1hs
      @Chaser-kp1hs 11 днів тому +2

      මොනාද උගන්වන්නෙ ?

    • @SLSurabro
      @SLSurabro 11 днів тому +1

      ​@@Chaser-kp1hsජෝතිෂ්‍ය විද්‍යාව

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 11 днів тому

      ​@@SLSurabro😂😂😂😂😂

    • @Chaser-kp1hs
      @Chaser-kp1hs 11 днів тому

      @@SLSurabro ගැලපෙන විෂය 😂

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 11 днів тому +4

      ඒක තමයි ග්‍රහයෝග නීච වෙලා තියන බවක් පේන්නෙ.😂😂😂😂

  • @themagicboyfans
    @themagicboyfans 12 днів тому +54

    මේ මීහරකා කොහෙන්ද

    • @mpranjani9156
      @mpranjani9156 11 днів тому

      Oya.wage.mie.harak..thamai.ranilta.enne.ethamai.palapurudu.aua.
      Muta.chande.dunnoth.ratata..deiyangema.pihitai

    • @nalakaruwan9961
      @nalakaruwan9961 10 днів тому

      Pau bn mu

    • @athulabandara48
      @athulabandara48 10 днів тому

      රෝස කැලෙන් ගෙනාවේ

  • @wikuseclip669
    @wikuseclip669 12 днів тому +347

    මු සජිත් වගේ පෙන්නේ මට විතරද.😂😂😂😂

  • @manjola_1999
    @manjola_1999 10 днів тому +2

    මේක ගෙන් ඉගෙනගන්න ලමයින්ට දෙය්යන්ගෙම පිහිටයි

  • @ManojdeZliva
    @ManojdeZliva 11 днів тому +32

    දිනන එක දිනන්න ඕනෙ අනිත් අයට ඇඩෙන්න❤

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 10 днів тому +11

    අපි නොදන්න live වලින් පස්සේ සිරසේ ආපූ හොදම live එක

  • @rasikakularathna2038
    @rasikakularathna2038 12 днів тому +95

    මේ වගේ ලෝන්තයෝ මේ මහා පොළොවේ ඉපදිලා ඉන්නවනේ කියල හිතෙනකොට පපුව හෝස් ගාල යනවා 🤣🤣🤣

  • @janakashrimal744
    @janakashrimal744 10 днів тому +1

    මේ වැඩසටහනට හැමදාම තියෙන්න ඕන හැම එකාවම බලෙන් හරි ගෙන්නලා මුංගේ ගොන්කම් බලන්න ඕන

  • @LalithBandara-h8j
    @LalithBandara-h8j 12 днів тому +51

    ගුරුවරයෙක්ද නාටාමියෙක්ද??? ඉගන ගන්න දරුවන්ට අඹ සරනයි..

    • @nayomiheenatigala5832
      @nayomiheenatigala5832 10 днів тому

      මෙයා ජ්‍යොතිෂය උගන්වන්නේ

  • @SewwandiSenarath-wh8xh
    @SewwandiSenarath-wh8xh 9 днів тому +2

    ආයේ නම් සටන එක ප්‍රෝග්‍රෑම් එකක්වත් මිස් නොකර බලනවා....අනා සිරස

  • @ajithkumara708
    @ajithkumara708 12 днів тому +62

    මේ ගුරුවරයෙක් නේද ඉගෙන ගත්ත එවුන්ට අබ සරණයි හැබැයි මේකා කියන විදිහට මම දවල් බැංකු කඩපු එකම නායකයා රනිල්

  • @kanishkagamage6628
    @kanishkagamage6628 10 днів тому +1

    මුංගෙන් ඉගෙන ගෙන හැදෙන ළමයිට.දෙයියන්ගේම පිහිටයි .😂😂😂

  • @arunakumarasiri55
    @arunakumarasiri55 12 днів тому +52

    රනිල් වගේම ජෝකර් කෙනෙක්

  • @tharakaruwan3996
    @tharakaruwan3996 11 днів тому +12

    සුරංග ඔයා පට්ටයි ❤❤❤.මුං වගේ මෙලො රහක් නැති ගොතයන්ගේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට පෙන්වලා දෙනවට හදවතින්ම ස්තුතියි !

  • @weerasankili9888
    @weerasankili9888 12 днів тому +28

    මේ වේසිගෙ පුතාලගෙන් ඉගෙන ගන්න අසරණ සිසු දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 11 днів тому +1

      ඇත්තටම කුණුහරුප කතා වලට ඒවායින්ම තමයි දෙන්න

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 11 днів тому +3

    බොරු වෙන් අවුරුදු 76 ක් දුවපු රට නිවැරදි කරන්න අවශ්‍ය මයි .ඒ උත්සාහ යට සිරස ට ස්තුති යි .

  • @damakikw3102
    @damakikw3102 12 днів тому +43

    සුරංගට අහු උනොත් මහ සොහොනට අහු උනා වගේ 🤣🤣🤣🤣

  • @2nahsnsn
    @2nahsnsn 11 днів тому +11

    සිරස සුරංග මහත්වරුන් ඉදිරියටත් පහළ වේවා තිත්ත ඇත්ත කරලා ගත් ඔබට හදවතින් ❤ respect රනිල්ගේ ඇට කුබුලා දෙකට නමලා චොර කරලා ඇරියාට😡😡😡😡😡

  • @manoddaminda7577
    @manoddaminda7577 12 днів тому +53

    සර් උගන්නනව කියල මෙතන කරන්නෙ හාන එකනෙ? ගෝලයො පව්

  • @k.k.kurugama8998
    @k.k.kurugama8998 11 днів тому +19

    මේ දාල තියෙන කමෙන්ට්ස් දිහා බලද්දි මමනම් මූදෙ පනිනව ලැජ්ජාවටම.😅😅😅😅😅😅😅😅

  • @sumududesilva6782
    @sumududesilva6782 12 днів тому +19

    තෝරාගත් දේශපාලුවන් වෙනුවෙන් රෙදි නැතිව කඩේයන ආකාරය පුරුදු පුහුණු කිරීමට මනා හැකියාවැති ගුරු බවතෙක්.....

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 12 днів тому

      මූට බවතා කියන්න එපා මෝඩ බූරුවෙක් මුගෙන් ඉගෙන ගත්තු එවුන්ට අබ සරණයි

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 11 днів тому

      😂😂😂😂😂

  • @RajapakshaGroup
    @RajapakshaGroup 11 днів тому +3

    මෙයාලගෙන් ඉගෙන ගන්න දරුවන්ට දෙව් පිහිටයි

  • @P.M.SPriyantha
    @P.M.SPriyantha 12 днів тому +38

    මුන්ද පාර්ලිමේන්තු යන්නෙ

    • @mpranjani9156
      @mpranjani9156 11 днів тому +1

      Ranilge.puluwan.aya
      Hithaganna.puluwan.neda.meyagen.egena.ganna.lamainta.monawa.weida

  • @ihinidanu1174
    @ihinidanu1174 10 днів тому +2

    මේ යන විදියට,සුරංග කියලා නම ගෑවෙන තැනකටවත් දේශපාලුවො යන්න බය වෙනවා 😂😂😂

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 12 днів тому +67

    සුරංග එලියට එක්කන් ගිහිං කනට දෙකක් දීලා මූට පැහැදිලි කරලා දෙන්න මේ කතා කරන්නෙ ලංකාවේ නය ගැන

  • @PiyaA1234
    @PiyaA1234 11 днів тому +18

    සිරස පට්ට ආතල් ඕයි මෙන්න නියම විකට නළුවන් රනිල් බබා වගෙ අයට කඩේ යන හත් පොලේ නෙවෙයි හැමතැනම ගා ගත්තා

  • @WmwPushpakumara
    @WmwPushpakumara 12 днів тому +10

    දොලයා චන්ඩියෙක් කරපු ප්‍රියාන් ලොන්තයෙක් කල ශාන්ත රිලවෙක් කරපු සුරංග ඔබට අපේ ආචාරය

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 11 днів тому

      ඔව්,,හොද දැනුමක් ඇති මාධ්‍යවේදීයෙක්.

  • @kumara-e8n
    @kumara-e8n 10 днів тому +3

    මේ වගේ ගුරු වරැන්ගෙන් ඉගෙන ගත්තු ළමයින්ටත් දෙයියන්ගේ පිහිටයි.😂

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 12 днів тому +41

    මූ එල කොල්ලෙක්... 😂 ජයවේවා... හැබැයි කොහොමද මේ ළමයා මොළේ නැතුව ඉපදුනේ...

  • @DilanTharaka1
    @DilanTharaka1 10 днів тому +2

    පව් අඩේ මේ සර් කියන ඩයල් එක.ඔච්චර අසරණ කරන්න එපා 😂😂

  • @K.S.Perera
    @K.S.Perera 12 днів тому +30

    කොහොම උනත් වැඩ සටහන ඉවර උනාට පස්සේ ප්‍රියාන් වාඩිවෙලා හිටිය පුටුව හෝදන්න සිරසට ලොකු මහන්සියක් වෙන්න ඇති...😂.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 11 днів тому +13

    මේ ගුරු තුමා සජිත් ලගට යවන්න ...ගැලපෙනවා..නියමෙට...

  • @magicnisal8407
    @magicnisal8407 11 днів тому +9

    එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
    මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
    වයිෆ් හොඳටම නිදි.
    හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
    සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
    ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
    "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
    සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
    සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
    "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
    සක්‍රයා:
    "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
    හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
    . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
    සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
    කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
    , දකින දෙයක් අහුලං කන එකයි,
    අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
    කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
    ගෙදර ගිය දවසෙ
    , " ආ ඔයා නේද අළුත් කිකිළි?"
    කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
    දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
    කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
    සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
    කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
    සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
    කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
    සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
    පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
    සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
    කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
    " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
    කියල කෑගහන සිරිපාලගෙ පවුල...
    හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 11 днів тому +9

    මේ මිනිහාගෙන් ඉගෙන ගන්න දරුවන්ට අබ සරනයි....

  • @subashlankathilaka
    @subashlankathilaka 12 днів тому +31

    ගංජා ගහලා ආපුවම ඕම තමයි 😂

  • @sampathgunasekara8372
    @sampathgunasekara8372 11 днів тому +4

    ජයවේවා සුරංග

  • @nishanthachamara6296
    @nishanthachamara6296 12 днів тому +38

    ප්‍රියාන් ගංජ ගහලද කොහෙද

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 10 днів тому +2

    කවුරු හරි ඕකගෙන් අහපල්ලකෝ ට්රිලියනයට බිංදු කීයද කියලා 😂😂😂😂😂
    ෂුවර් ඕකා දන්නෑ 😂😂😂

  • @vishakavishaka5965
    @vishakavishaka5965 12 днів тому +36

    වසත්ත මුදලිගෙත්.රනිල්ගෙ අතකොලුවක් කවුරැත් දන්නෙනැති .වුනාට

    • @dondamitha6409
      @dondamitha6409 12 днів тому +1

      Ammapa😂

    • @nalindasenanayake4548
      @nalindasenanayake4548 12 днів тому

      Ubata ranilda kiwe.den ubalawage miharak adui rate.a athare mewage kalakanni apathayoth ennawa.

    • @vishakavishaka5965
      @vishakavishaka5965 12 днів тому

      @nalindasenanayake4548 ඒක එකාගෙ වාසියට නටනකොට.දන්නවා මුන් රටෙි ජනතාව මිහක්.කියලා ජනතාවට.ආදරෙට.එක බල්ලෙක්වත් ඔය නාඩගමි.මුන් හැමඑකම.කරන්නෙ අතෙ තියෙන කුනු පාරට.දාල.ගෙදර මිදුල අතුගානක.හරක් ලංකාවේ ඉන්නෙ හැමොම බයිල.කෙලින්නෙ හැබැයි දැන් ජනතාව අන්දන්න බැ ඔය එක හරකෙකුටවත්

    • @tharushanavodya2955
      @tharushanavodya2955 12 днів тому +1

      හා 😂

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 днів тому

      ඔයාට කිව්වද 😂😂😂

  • @randana1060
    @randana1060 10 днів тому +1

    සුරංග ඔයා නිසා තමයී සටන බලන්නේ. ඔබගේ සේවයට මගේ ප්‍රණාමය 🫶🏾

  • @2020familyUSA
    @2020familyUSA 12 днів тому +36

    DNA එකක් චෙක් කරල බලපල්ලා මේකගෙ ..රාජිතයගෙ නෑදෑකමක් තියේ වගේ 😂😂

  • @neelrapiyael7898
    @neelrapiyael7898 11 днів тому +4

    සුරා යක්ශයා උනාට දක්ශයා ජයවේවා ආදරෙයි ❤❤

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 12 днів тому +30

    කවුද මේ දන්න එකෙක් කියපන් ,මැන්ටල් කේස් එකක්වගේ

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 днів тому

      කොහොම දැන් ලමයි ඉදිරියට යන්නේ 😂😂😂😂

    • @Mihipathi
      @Mihipathi 11 днів тому

      කාලි දේවාලයක් කරන කපුවෙක් බං😅

  • @lasanthaperera9525
    @lasanthaperera9525 10 днів тому +1

    මේ ගම්පහ ගුරා ලගට යවන දරුවන්ට බුදුසරණයි ජෙසුපිහිටයි අල්ලා පිහිටයි

  • @ArunashanthaDayawansha
    @ArunashanthaDayawansha 12 днів тому +14

    රනිල් ඔචිචර දක්ෂනමි රට කිසැරයක් පාලනය කලාද ඒකනෙ රට බංකොලොත් ණයඅරං තෙල්ගෙනාව එකද හැකියාව මුදල් කාාපුව ඔය සර් දන්නැද්ද

  • @wmapbw8444
    @wmapbw8444 11 днів тому +4

    මුනම් නියම විහිලුකාරයෙක්.. අප්පා.. මුගෙන් ඉගන ගන්න ළමයිට නම් දෙවි පිහිටයි. පව්...

  • @P.AMaliyarathna
    @P.AMaliyarathna 12 днів тому +27

    ජනතාව රනිල්වම ඉල්ලනව නම් පැරදුනේ ඇයි ඔයාට ඒක තේරෙන්නෙ නෑ නේද

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 11 днів тому +13

    තණකොළ ම්ට්‍යකුත් අරන් ගියානම් ඔයිට වඩා වැදගත්

  • @KumariSilva-s2t
    @KumariSilva-s2t 11 днів тому +21

    සුරංග ඔහොම කරන්න එපා පව් අප්පා

  • @KumariPathirana-e4s
    @KumariPathirana-e4s 10 днів тому +1

    සුරංග පුතේ ඔයාට දෙවියන්ගේම පිහිටියි.ඔයා නම් පුතේ නියම දක්ෂයෙක් ඔයා නැත්නම් මේ වැඩසටහන වැඩක්ම නෑ මම නම් මේ වැඩසටහන බලන්නේම සුරංග පුතා නිසා ඉතාම සතුටින් නැරඹිය හැකි වැඩසටහන ක්.Thanks Suranga puthe take care

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 12 днів тому +27

    ප්‍රියාන් දි සිල්වා සජිත් වගේ නෙහ්?

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 10 днів тому

    ඔබගේ වදන් අසා මා පිනා 🙏ගිගෙමි උතුමානෙනි.

  • @KapilaSudesh
    @KapilaSudesh 11 днів тому +3

    මේ වගේ ඩයල් හොඳයි වගේ පේන්න කොච්චර මොන්ගල් වෙන්න ඕනිද😅

  • @kudagamaks8493
    @kudagamaks8493 10 днів тому +2

    මේ ප්‍රියාන් කියන බූරුව කියන ට්‍රිලියන ගානක් ණය අනුර ජනාධිපති තුමා ගත්තා කියන කතාව සුරංග ටත් හැබැයි මඟ හැරෙනව..නම දන්නෙ නැති අර චෙක් ෂර්ට් එක ඇඳල ඉන්න මාධ්‍යවේදී මහතා අවුස්සලා ගත්තේ නැත්නම් ..මම කේන්ති යෙන් හිටියෙ ,අපේ මාලිමාවෙ සහෝදරයා ත් බයිල කියද්දි..සුරංගටත් මග හැරෙනව අර මහත්මයා නැත්නම් ..එතුමාට ස්තූතියි ..මාධ්‍ය ලෝකයේ වැදගතුන් ..රටට ණය නැති මාධ්‍යවේදීන් ...💖💐

  • @yamunahewage7166
    @yamunahewage7166 12 днів тому +15

    අයියෝ ...පාඩම් කරගෙන ඇවිත් adala දානවා ..රචනා wak...

  • @RaveendraMahadewa
    @RaveendraMahadewa 11 днів тому +2

    සුරන්ග ඔබ ඉන්නෙ දේශපාලන වසයෙන් මේ සර් ට වඩා ගවුගනනක් ඉදිරියෙන් ඒක තමයි ඇත්ත

  • @sridesilva5671
    @sridesilva5671 11 днів тому +2

    Mama dekka hodama maadiya wediya,katha karana wilasaya,athdeka hasuruwana wdiha,eheta meheta herila prasnaya thithatama thiyala ahana heti ,balan inna aasai,suranga nethnam satana wedak ne,sirasata sthuthi.

  • @kumari1546
    @kumari1546 10 днів тому +1

    අම්මෝ හොඳ වෙලාවට හැටි දැනගත්තේ...... සුරංග ❤

  • @chinthanavaratne7161
    @chinthanavaratne7161 12 днів тому +13

    මේ බූරුව කොහෙන්ද හොයාගත්තෙ.

  • @KarunarathnaRanepura-p3t
    @KarunarathnaRanepura-p3t 10 днів тому +1

    මරු....ගුරුතුමා.....මේ වගේ ආතල් සිලින්ඩරයක් තමයි....

  • @sankadarshana9290
    @sankadarshana9290 12 днів тому +10

    පොත් කටපාඩම් කරලා ව්භාග ලියලා උගත් කියන සමාජ දැනුමක් නැති උන්ගේ හැටි පේනවනේ නේද,මුන් වගේ උන්ට චන්දේ දෙන්න කලින් හිතන්න

  • @miltonellawala7798
    @miltonellawala7798 11 днів тому +1

    ගම්පහ දරුවන්ට දෙවි පිහිටයි..

  • @Ehpnd
    @Ehpnd 12 днів тому +13

    ඇටෙත් එක්කම පලාගත්තනම් තමය් හොද..