මම JVP නෙවෙයි - පවුල් පාලනයට අපි විරුද්ධයි | Lahiru with Chathuranga Abeysinghe | Face To Face|

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 164

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 місяці тому +79

    අනිවාර්යෙන්ම චතුරංග ඔයාව අපි කේට්ටෙ ආසනය ජයග්‍රහණය කරවලා ඔයාව පාර්ලිමේන්තු යවනවා මමත් පිටකෝට්ටේ මාලිමාවට ජයවේවා

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 місяці тому +13

    චතුරංග කියන්නේ ආර්ථිකය ගැන හොද දැනුමක් තියෙන පුස්තකාලයක් මේ අය අනිවරේන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි ජය වේවා මලිමවට ❤❤🎉

  • @LalithaLiyanage-i4i
    @LalithaLiyanage-i4i 2 місяці тому +23

    ඔබ ඇත්තෙන්ම පාර්ලිමේන්තු වේ සිටිය යුතුම කෙනෙක්.ජයවේවා පුතා.

  • @anzworld10
    @anzworld10 2 місяці тому +6

    17:01 අඩෝ😂❤❤...කිව්ව වගේම පැන්න නේද 60%ටත් වැඩිය❤😍😍NPP❤

  • @mohomadkumara
    @mohomadkumara 2 місяці тому +61

    චතුරංග පට්ට සුපිරි මොළයක් තමයි 🤍🙏👌👊💪👉🇱🇰✔️💯💯☑️🇱🇰

  • @Black_Whole2325
    @Black_Whole2325 2 місяці тому +37

    මම නම් කියන්නෙ දේසපාලනයට ආපුවහම තියෙන වරප්‍රසාද අඩුම වෙන්න ඕනෙ,නමුත් ඉහළම වැටුපක් දෙන්න ඕනෙ,,ආයෙ හොරකම් කරන්න,කොමිස් ගහන්න නොහිතෙන තරමට,,එහෙම දෙනවනම් පාර්ලිමේන්තු ඇතුලත් වීමට අදාල සුවිශේශී සුදුසුකම් මාලාවක් හදුන්වා දෙන්න ඕනෙ,,පාර්ලිමේන්තු,විධායකයට යන්න බලාපොරොත්තු වෙන හොඳ මිනිස්සු බිහිකරන්න වෙන් වෙනමම අධ්‍යාපනය ලබාදෙන තරග විභාග ඇතුලත් විශ්වවිද්‍යාලයයන් බිහිවෙනවනම් තමයි හොඳ,එවිට දැන් වාගේ තරුණ බාල මහලු මේ ඔක්කොම කියනව වගේ,,සුදුසුකම් සහිත සුදුස්සන්,හරි මිනිස්සු,,මීට පස්සෙ පාර්ලිමේන්තුවට,විධායකයට තෝරා පත්කරගන්න පුළුවන් වෙයි,,එතකොට අනුර වගේම දුප්පත් පවුල්වල ළමයි(දුප්පත්කම හෑල්ලු කිරීමක් නෙවෙයි මේ) න්ට පුළුවන් දේසපාලනය වෘත්තීයමය භාවය ඉලක්ක කරගෙන අධ්‍යාපනය හදාරන්න,,හරියට ක්‍රිකට් ඇකඩමි වාගෙ,,මේක කරන්න පුළුවන් නම් දේසපාලන සංස්කෘතිය මුලුමනින්ම වෙනස් වෙයි 🙏🔥👊

    • @somehome007
      @somehome007 2 місяці тому

      aniwaryenma wenawanam hodama de thama machan meka

  • @iroshanasanka1655
    @iroshanasanka1655 2 місяці тому +10

    මම කෝට්ටේ නෙමෙයි ...හැබැයි මගේ මනාප 3 න් 1 ක් චතුරංගට. බුද්ධිමත් , තරුණ නායකයෙක් .

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 2 місяці тому +23

    චතුරංග අබේසිංහ තරුණයා ඇත්තෙන්ම දක්ෂයෙක්.ඒ වගේම වගකීම් බාර දෙන්න පුලුවන් කෙනෙක්.කෝට්ටේ මාලිමාව අනිවාර්යයෙන්ම විශාල චන්ද ප්‍රතිශයකින් ජය ගනු ඇත.

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt 2 місяці тому

      @@jayathissaliyanage4216 aniwaryen 1st harini 2nd chathuranga enawa 👍👍👍💯💯💯

  • @sameeraruwan7637
    @sameeraruwan7637 2 місяці тому +4

    කොළඹින් දෙක❤
    අපේ ඊලග කර්මාන්ත ඇමති 🎉🎉

  • @nilupamanathunga8398
    @nilupamanathunga8398 2 місяці тому +4

    I will vote for you because of your clear political concepts and direct talk ... Good job, and you deserve it 🙏

  • @chammijothiruwam2633
    @chammijothiruwam2633 2 місяці тому +2

    පොල් ගෙඩිය ට හාල් කිලො එකට නෙමෙයි අපේ ආන්ඩුවක් ගෙනාවේ රට දියුණු කරලා සත් බාවයෙන් වැඩ කරන හොද ස්නස්කෘතික් ඇති ජනතාව ක් ගොඩ නහන්න❤චතුර ජයවේවා

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 місяці тому +10

    ❤❤chathuranga kiynne watina manussayek anivaryen parlimenthuwe inna onima kenek.

  • @seethaseetha7924
    @seethaseetha7924 2 місяці тому +4

    මම කැමතිම කතා කරන ගමන් අඩන කදුලු එන එකට 😢😢😢

  • @yashodararajapakse3181
    @yashodararajapakse3181 2 місяці тому +5

    Chathuranga is that one rare instance where the second generation outperforms the first 🥰

  • @ritakern5733
    @ritakern5733 2 місяці тому +4

    Very well said Chathuranga...I wish you all the very best and your presence in Parliament is a must. We need you there to take the country forward for the betterment of all of us especially our children.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 місяці тому +5

    I think Mr Chathuranga is a good person and he must be in the parliment. At this moment
    We want the country.

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 2 місяці тому +13

    මේ නාලිකාවල ඉන්න ඉදිරිපත් කරන අය ඔක්කොම වෙනස් වෙන්න ඕන.මිනිස්සු නැත්නම් මේව බලන්නෙ නෑ.මිනිස්සුන්ගෙ අවදානය ගන්න බැරි මාද්‍ය වේදින්ගෙන් වැඩක් නෑ.😢

    • @thucha1520
      @thucha1520 2 місяці тому +1

      මාලිමාවෙ උන්ගෙන් ප්‍රශ්න අහන්න සිරසෙ සුරංග ගන්න ඕන ..නැට්ට පුකේ ගහන් ඉන්නවනෙ

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 місяці тому +2

    Jayaweva Charhurang👍👍

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 місяці тому +14

    ජය චතුරනගට❤❤❤මලිමාවට ජය නියතයි❤❤❤

  • @AthAkr29
    @AthAkr29 2 місяці тому +3

    he will be our futture president

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 місяці тому +4

    චතුරංග සහෝදරයා ප්‍රස්න අහන්නේ හරි සංවේදීව ඇයි ඒ

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 2 місяці тому +8

    අද හොඳට තර්කානුකූල ව නියමෙට කතා කලා❤ජය👍👍

  • @The_traveller1885
    @The_traveller1885 2 місяці тому +19

    සුබපැතුම් ! ඔබට.. 👍

  • @Rmd289
    @Rmd289 2 місяці тому +10

    Chathurange ❤👏💪

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 2 місяці тому +6

    තෙරුවන් සරණයි 🙏

  • @gmeye6503
    @gmeye6503 2 місяці тому +2

    පවුලේ සියලුම දෙනා දේශපාලනය කරත් ප්‍රශ්ණයක් නැ..ප්‍රශ්ණය තියෙන්නෙ එතැන නෙමෙයි...තියෙන හොඳම ඇමතිකම් යැයි ඔවුන් සිතා සිටින සහ කොමිස් ගන්න පුලුවන් හම්කරගන්න පුලුවන් අමාත්‍යාංශ ටික පවුලේ එවුන් අතර බේදාගෙන රටේ නීති සතේකට මායිම් නොකර උන්ට ඕන විදියට රට පාලනය කිරීමයි. ශිරන්තිට නාවික හමුදාවෙන්ම සේවයට කීදෙනෙක් අනුයුක්ත කරලා තිබුනද..ඒ හැමෝම ශිරන්ති රට යද්දී අරගෙන ගියා...ඔවුන් වෙනුවෙන් වැය කරේ මේ රටේ බදුමුදල්...උන් රට පාලනය කරේ එහෙමයි....පිනට කලා කලා දැන් උන්ට ඒ බලේ නැතිව පිස්සු වගේ...එහෙම තමයි පවුල් පාලනය කියන්නෙ...නැතිව පවුලේ හැමෝම දේශපාලනේ කරා කියලා රටක් බංකොලොත් වෙන්නෙ නැ...උන් වගේ කරන්න ගියාම තමයි එහෙම වෙන්නෙ

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl Місяць тому

    චතුරංග සහෝදරයා👌👍

  • @GayanHarshana-ry9bu
    @GayanHarshana-ry9bu 2 місяці тому +6

    මම බොරැල්ලේ ... මගෙ මනාප
    21
    05
    15

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 2 місяці тому +4

    රටට ආදරය කරන අවන්ක ස්‍රීලාන්කිකයෝ එකතු වෙලා හමාරයි. හැමෝම අද අවදියෙන් ඉන්නේ. මාලිමාවෙන් කවුරු ආවත් දිනවනවා. අපට ඕන සිස්ට සම්පන්න , ලස්සන රටක් හදන්න. ජනතාවගේ ඒකායන අරමුණ එයයි. අපට වෙන විකල්පයක් නැහැ. නො. 14පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 місяці тому +1

    Malimawata jaya wewa ❤❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 2 місяці тому +5

    Chathuranga is a clever decent politician in SL.
    We are in Colombo North. We have 03 votes and all 03.votes are to malimawata. Preferential votes are to Harini, Vraie and Chathuranga.
    #malimawatakotiyak
    Jayawewa NPP ❤😊

  • @seethaseetha7924
    @seethaseetha7924 2 місяці тому

    අපි හම්බන්තොට නමුත් අපි චතුරංග මල්ලි දන්නවා ඒඅපේ කෙනෙක් අපේ චතුරංග මල්ලි .දුකයි මනාප යක් දෙන්න බැරි වීම ගැන .ජයවේවා මල්ලි ❤❤❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 2 місяці тому

    මට තරුණ දක්ෂ පුද්ගලයෙක් නව තුමාට පාර්ලිමේන්තු වට යන්න වරම් ලැබෙවා මාලිමාව ට ජය වේවා

  • @pushpamala8801
    @pushpamala8801 2 місяці тому +7

    Good luck putha ❤

  • @dinukamakevitage6014
    @dinukamakevitage6014 Місяць тому

    පට්ට Data Analysis ❤

  • @Landlord12445
    @Landlord12445 Місяць тому

    Api. Balagena enne puthata wage werthikayek rate arthikayata ekathuwenawata❤❤❤❤❤❤❤❤

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 2 місяці тому

    මම ආසම මනුස්සයෙක් ❤❤❤

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 місяці тому

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 2 місяці тому +1

    සතුටුයි deepu chande gana

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 2 місяці тому +9

    Excellent .we believe u puta. Good luck. May tripple gem bless us all

  • @imalshanirmani4436
    @imalshanirmani4436 2 місяці тому

    GOOD LUCK CHATHURANGA AIYAA

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 2 місяці тому +2

    What a speech ❤

  • @channapathirana7995
    @channapathirana7995 2 місяці тому +1

    Chaturanga is, its own brand name

  • @pathtohappiness4711
    @pathtohappiness4711 2 місяці тому +2

    රටේ අනාගතය බාරදීමට සුදුසු වටිනා චරිතයක්. යුගයේ කාර්ය භාරය බාරදීමට නියමිතය.ඔබලාට බොහෝ පින් සුදුස්සාට සුදුසු තැන දියයතුමය...

  • @champadesilva7771
    @champadesilva7771 Місяць тому

    රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්නම ඕනද......

  • @sitaambegoda6336
    @sitaambegoda6336 2 місяці тому

    Good luck putha 🎉🎉🎉

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 Місяць тому

    Every rule has an exception
    Rules are made to be brocken.

  • @lankawalpola8297
    @lankawalpola8297 2 місяці тому +3

    Kotte , get ready to send him to දියවන්නාවට. I am out of the country , but already prepared my kids to vote for him. Chaturanga got good cooperate world experience.New face , new thinking , new energy.

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 2 місяці тому +1

    Chathuranga nisa thama thathawa dana gaththe dan kale aya.mage wish eka nam parliament innama onne kenek chathuranga.❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 місяці тому

    චතුරංග මහත්මයා ගේ කතා ව හොදයි.ජයවේවා!!

  • @NishanMadusanka-b6y
    @NishanMadusanka-b6y 2 місяці тому

    ❤❤❤🇱🇰🇰🇷💞💞💞ජයවේවා

  • @Nishali77
    @Nishali77 2 місяці тому +1

    🥰💕

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 2 місяці тому +2

    Attatama godak hoda adahas teyane niyama kollak aniwarayamma Parliament yanna one kanak Obama jaya niyatae❤

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 2 місяці тому +2

    සුබපැතුම්

  • @PrabathNalaka-gw6nh
    @PrabathNalaka-gw6nh 2 місяці тому

    Chathuranga dinawa aniwa

  • @dilanikanchanamnawaduge667
    @dilanikanchanamnawaduge667 2 місяці тому

    🎉🎉

  • @sumedamadushani9730
    @sumedamadushani9730 2 місяці тому

    grate

  • @nsilva2258
    @nsilva2258 2 місяці тому +1

    Please send Harsha de Silva to the parliament. He never criticizes anyone or any party. We respect you Harsha for that.

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 2 місяці тому

    මේක වැරදි කෝට්ටෙ දිනපු පක්ෂය චන්දෙ දිනල කියන එක...ඕන දත්තයක් අරන් බලන්න කටාන,මහර දිනපු පක්ෂය අනිවාරෙන් ජය ලබනව...ඒක තමයි ඇත්ත කියන්නම ඕනෙ ඒක නං

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 місяці тому +1

    Good luck chaturanga niyama porak

  • @Nirosha_Thamel.
    @Nirosha_Thamel. 2 місяці тому

    👍❤

  • @CKBistro
    @CKBistro 2 місяці тому +1

    මොලයක් නෙවෙයි. මොල ගෙනාපු නැවක්❤

  • @uddikabandaranayake6461
    @uddikabandaranayake6461 Місяць тому +1

    Paul පාලනය hodada?

  • @chanakabro3968
    @chanakabro3968 2 місяці тому

    ❤❤👍👍

  • @koshithakalhara2595
    @koshithakalhara2595 2 місяці тому +1

    ❤❤

  • @maheshamarabandu5565
    @maheshamarabandu5565 2 місяці тому

    Im in Indonesia here all petral sheds having good toilets

  • @4wdmadness810
    @4wdmadness810 2 місяці тому +1

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 місяці тому +2

    Chaturanga next president anuragen passe harinigen passe inna talented ma political character eka excellent

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 2 місяці тому +1

    චතුරංග මල්ලී මම මහරගම වත්තේගෙදර මළගෙදරදි හමුවණ අක්කා. මතකද.

    • @SampaEdiri
      @SampaEdiri 2 місяці тому +1

      Mathakai

    • @randika6
      @randika6 2 місяці тому

      Matath mathakai 🤣🤣🤣

    • @Pro-N_002
      @Pro-N_002 2 місяці тому

      ne ne akke මට මතක ne

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 2 місяці тому +7

    මුන්ට පවුල් පලනය නැද්ද මොකක්ද මෙ විහිලුව උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි

    • @BinuraGamage-g9e
      @BinuraGamage-g9e 2 місяці тому +2

      උබේ මොලේ තමා ගූ ගොඩයි 😅

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 місяці тому

      ඡන්දය ඉල්ලීමට මුලින්ම පුරවැසි අයිතිය ඇත. පවුල් පාලනය කියන්නෙ මෙය නෙවෙයි. මහින්ද දේශපාලනයට එන්නෙ ඔහුගේ පියාගේ පහනින් නෙවෙයි. දෙවෙනි වර ජනාධිපති වන්නේ පියාගේ පහනින් නෙවෙයි. එය පවුල් පාලනය නෙවෙයි. නමුත් නාමල්, ශෂීන්ද්‍ර, ගෝඨා, බැසිල්, චමල්, රණවක ආදි අනෙකුත් සියලුම දෙනාට මහින්දගේ පහනින් ඇවිත් දැනටත් පවුලක් ලෙස පවතින පක්ෂයක්. 2019 ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව ගෝඨට ප්‍රශ්නය එද්දී ඔවුන් ඔහු වෙනුවට අපේක්ෂකයා ලෙස චමල් ඉදිරිපත් කළා. වෙන කෙනෙක් හිටියෙ නැද්ද ඔය පක්ෂයෙ? අන්තිමට ගෝඨා කොහොම හරි ඡන්දය ඉල්ලුවා. ගියවර නාමල් ඡන්දය ඉල්ලුවා. පක්ෂයේ වෙන කෙනෙක් හිටියෙම නැද්ද😂😂😂😂😂 ඒ පක්ෂය පොදුජන පෙරමුණ වුණේ කොහොමද? පොදු රාජපක්ෂ පෙරමුණ වගේ නමක් දා ගත්තා නම් හරි.

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 2 місяці тому +7

    ගොම්පාට් ද මේ මාද්‍ය වේදියා 😂

    • @thucha1520
      @thucha1520 2 місяці тому

      ඒකනෙ බං අමාරුවෙ දාන ප්‍රශ්න අහන්නැතුව ඉන්න ඕන

  • @dammikamenike1920
    @dammikamenike1920 2 місяці тому +1

    Chaturanga obata jaya

  • @anomamapa8718
    @anomamapa8718 2 місяці тому +1

    චතුරංග හැගීම් බර වෙන්නෙ හිත් වල හොද කම නිසා මාධ්‍යවේදියාගේ ගණනය මෝඩයි Npp එකට චන්දෙ දුන්නෙ නැත්තේ %57 ඒ ප්‍රමාණය අනිත් පක්ෂ සියල්ලකම එකතුව ඒ එක් එක් එක් පක්ශ වෙන වෙනම ගත්තොතේ අයට චන්ද නොදුන් ප්‍රමාණය වැඩියි😂

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 місяці тому +1

    Nitarama gennanna chaturangava mara interesting character ekak

  • @Chilawboy
    @Chilawboy 2 місяці тому

    වරුණ රාජපක්ෂ රූපවාහිනියේ වැඩසටහනක රෙදි ගැලෙවුවා මෙයාගේ, ප්‍රතිපත්ති ගැන කතාකරන්න ගිහින්...

  • @lionman1761
    @lionman1761 2 місяці тому

    ලාල් ට එයා පෝට් එකෙ ටැක්සි කීයක් තියනවද කියල හොයල බලන්න . . .

    • @anzworld10
      @anzworld10 2 місяці тому

      Illegal da? Legal da?

  • @anomamapa8718
    @anomamapa8718 2 місяці тому +1

    ලංකාවෙ අයට දිරවලා තියෙන්නෙ දිරවන්නෙ තිබුන මජර ජරා දේශපාලනේ හොද වෙන එක පුරුදු නෑ නෑ වගේ

  • @jkjayalath3786
    @jkjayalath3786 2 місяці тому +3

    ,,මෙිින්න නායකයෝ කරන්ඩ ඔන අළුත් අදහස් තියන විසිස්ඨටයෝ

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 місяці тому

    meya Manju vaage parinathayekugen ugathayuthuiy.

  • @crypticTV
    @crypticTV 2 місяці тому +2

    This guy is clearly an idiot. NPP and AKD has not listened to anything this guy wanted to do so why should we. He was talking a lot about economics before but everything he said was rejected by AKD. We trust AKD over Chathuranga!!! 🙄🙄

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf 2 місяці тому

    අවූරුදූ 30 තිස්සේ පැරදිලා ලොකු කතා. දුන්න පොරොන්දුවක් ඉටුකර ගන්න ඛැරිව බයිලා කියනවා. 😅

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 місяці тому +1

    Kotte ape crush eka chathuranga ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Black_Whole2325
    @Black_Whole2325 2 місяці тому +3

    අනිවාර්යයෙන් හොරු ටික අල්ලපල්ලා

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 2 місяці тому

      ඇයි ඔච්චර කලබල ඒවා වෙන්න ඕන නිතියෙ ක්‍රියාවලියට සිදු වෙයි.ලිහලා බලන්න පුලුවන් මල්ල ඇයි ඔබල බලන්න මෙ හදිසිය .

  • @SandraCrutchley
    @SandraCrutchley 2 місяці тому

    Well said 👏 👌

  • @MohanKosgollage
    @MohanKosgollage 2 місяці тому

    Anith aya karoth weradi mallimawa karoth hodayi minissu andanawa

  • @Shiraninarangods
    @Shiraninarangods 2 місяці тому

    Hodatakata kiyawala pracha walin diana puluwan paeul wafadaya

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 2 місяці тому

    එ කියන්නෙ තත්තම නොවේය්

  • @N44886
    @N44886 2 місяці тому

    😂😂😂

  • @sudarshaniudawatta1724
    @sudarshaniudawatta1724 2 місяці тому +2

    Ane palayan ban yanna.. umbalage pawule okkoma deeshapaalanayata aawath weka pawul paalanaya nemei... wena pakshayakin eeka kaloth eeka pawul paalanaya... umnalage tharka hondai konde bandapu chiiinnunta... 😂😂😂

    • @thilinayasas-z3m
      @thilinayasas-z3m 2 місяці тому

      eth kamak ne namal gon buruwek ne ekai awula

  • @sarojdissanayake
    @sarojdissanayake 2 місяці тому

    🤣🤣🤣🤣🤣

  • @SadunMihiranga-s6v
    @SadunMihiranga-s6v 2 місяці тому

    😂😂😂😂😂😂😂😂

  • @suvineethadesilva906
    @suvineethadesilva906 Місяць тому

    වාසියට ජාතකේ වෙනස් උනාද

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому

    චතුරංග ❣️🧭❌

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 місяці тому

    Jvp නෙමෙයි නම් ඔයා කොහොමද චන්දෙ ඉල්ලන්නේ

    • @seqwertyubyt12
      @seqwertyubyt12 2 місяці тому +3

      ඇන්ටි එයා npp එකෙන් ඉල්ලන්නේ. 😅

  • @malaniseneviratne7855
    @malaniseneviratne7855 2 місяці тому

    Avatar obe pathrikava labunna.

  • @thineth4905
    @thineth4905 2 місяці тому +2

    බිමල්ගෙ නෝන ඉල්ලනකොට ඒක පව්ල් පලනෙ නෙමෙ.වෙන එකක්.තව දිස්ත්‍රික්කකීයක එකම පව්ලෙ අය දාල තියෙනවද.😢හරි කන්ගස්ටුයි.කියපු ඔක්කොම වෙන්නෙ අනිත් පැත්තට.

    • @nilmifernando6439
      @nilmifernando6439 2 місяці тому

      bimal wa marry karannata pera eyage wife jvp honda samajikawak.

  • @PriyankaP-zh2ym
    @PriyankaP-zh2ym 2 місяці тому

    Chaturanga aniwaren paliment yanwa

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 2 місяці тому +2

    Mage asa politesiyan (1 anura 2oba 3 nalinda

  • @shashikatharanga8503
    @shashikatharanga8503 2 місяці тому +2

    Kotten witarak neme homagaminut denawa

  • @Shiraninarangods
    @Shiraninarangods 2 місяці тому

    Oya kiyanna EWA Hari yann nea man hitanne tatami putai denna kochchra kiwwat me rataoya kiyanna EWA sihina