නාමල් දැන් කලබලේ අල්ලපියො කියලා කෑ ගැහුවට ඇත්තටම අල්ලන කොට දඟලල කෑගහන්න ලෑස්ති වෙන්න එපා
Вставка
- Опубліковано 23 лис 2024
- #nalindajayatissa #npp #anura_kumara_dissanayake #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788
අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව රට හදල මිසක් අත අරින්න නෑ.නියමයි ඒ අනුර සහෝදරයා ගේ කතාව❤❤❤
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
අවංක නිහතමානී සුපිරිම චරිතයක් නලින්ද සහෝදරයා ❤
AWANKADA BAN ME JVP KAPPAN MI 🐂👈 TOPITA 😁😁😁😁
කැමතිම චරිතයක්. අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවන්න. ❤️
අහන පුශ්න වලට දෙන පිලිතුරැ ඉතාම සාධනීයයි සහ සත්‍යවාදීයි. ඉතාම සතුටුයි .
ආසම චරිතයක් , හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා, කාලය ගත වුනා නොදැනීම. හරිම සංයමයෙන් ආකර්ෂණීය විදියට පිලිතුරු ලබා දෙනවා..ඇත්තටම ඔබතුමා හදවත සොදුරු දොස්තර මහත්මයෙක්..❤❤
කළුතර ජනතාවගේ යුතුකම නිසියාකාරව ඉටුකරන බව අපගේ විශ්වාසයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගියපාර නම් දොස්තර පරද්දලා මහාචාර්ය රත්තරන්ව ගෙනාවා බලමු.
JVP MI 🐂👈 TAERIMA SUPIRI 😁😁😁😁
සේරම යවmu
අපි කලුතර❤ මේ පාර අපේ අය මං දන්න ගොඩක් අය මාලිමාවට... කලුතර උඩින්ම දිනනනවා නලින්ද සහොදරයා.... ඒක ආයේ 100%100ක් කැට තියලා කියන්න පුලුවන්.....
❤
ආසම චරිතය..නිහතමානි හොද දැනුමක් තියන චරිතයක්..❤️👍
MISIS DOLAR SUDAA MISIS KAPPAN JAYATISSA NIYAMA PACA DABALA 😹😹👈🚻👗👗👈😁😁😁😁😁😁😁😁😁😁
අපේ ආසනයේ සොදුරු හිතහොද දොස්තර ❤❤❤ආදරෙයි හැමදාමත් මාලිමාවට ජය❤❤❤🎉🎉🎉
මං දැකපු නිහතමානී පුද්ගලයෙක්. හරි පැහැදිලි කතා කරන්න ගියාම. ඕනි විවාදයක් උනත් ඕනි අභියෝගයක් ඕනිම විෂයක් සම්බන්ධව ආණ්ඩුව ගැන ඇහුවොත් හරිම පැහැදිලිව උත්තර දෙන්න හොඳ අවබෝධයක් දැනුමක් තියනවා. සමහර අය පැකිලෙනවා ඒත් නලින්ද ජයතිස්ස සහෝදරයා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🇱🇰🙏🧭♥️
ජයවේවා නලින්ද සහෝදරයා ❤❤❤❤
අපේ කළුතර ලොක්කා.. දුන්නා අපි ඔයාට තැපෑලෙන් අඩෙන්නම.. ආදරෙයි ❤️❤️❤️
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
🇱🇰❤️🧭
අනාගත ජනාධිපති වෙන්නත් සුදුසු යි.❤❤❤ නලින්ද සහෝදරයා ❤❤❤
Ow bn
සිරාම මාර දැනුමක් තියන ආස චරිතයක්.❤️👍
❤❤❤❤❤
aniwa npp ilaga janapathi Nalinda ♥
Dr. Nalinda Jayathissa,
මම කැමතිම දේශපාලන චරිතය ❤❤❤❤
ආසම දේශපාලන චරිතයක් බොක්කෙන්ම.අපි මාතර 🤟❤🎉
අපි ඔබ සමගයි 😊❤❤❤🙏
දොස්තර හොඳ හිත ආදරෙයි.අනාගතයේ කවදා හෝ දිනක අප රටේ ජනාධිපති වෙනවා දකින්න ආසයි
රට ට ණය නැති මිනිස්සු 🌹 ජය වේවා 👊❤
ආසම කෙනෙක් ❤
Dr.නලින්ද ජයතිස්ස ට ජයෙන් ජයම වේවා.....🎉🎉🎉🎉
මම අනුර ගෙන් පස්සේ කැමති ම පුද්ගලයා
මමත්.❤
Math ❤
සිරාම..හොද දැනුමක් තියන අවංක මනුස්සයෙක්.
මාත්
මමත්
පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ කියලා පෙන්නන්න හොඳම නිදර්ශනයක් තමා මෙයා 😋
කළුතරට හොඳ අනාගතයක් තියේ😌
Eka nam eththa thama. Tiken tika anduwa kala yuthu de karanawa .apita janadhipathi thuma wishwasai .
Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai
Sahatheka attha ❤
😊
KALUTARA PADADA KAPPAN JVP KANTA JANGI ADINA YAYATISSA MI 🐂👈😁😁😁
@@nissankanissanka2551 හා
අපේ අනාගත සෞඛ්‍ය ඇමති ඔබට ජයෙන් ජයම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤❤❤
Malimawata jayawewa❤ Thank you Bro. Sudaththa🙏
මම ආසම චරිතයක් ❤❤❤❤❤
Good luck.❤❤❤
❤❤❤ජය වෙිවා
ඇත්තටම නිහතමානී දක්ෂ මනුස්සයෙක් ජයවේවා ❤️❤️❤️
ඇත්තටම සුදා අයියා මාරම ලොකු සේවාවක් කරේ කරන්නෙත් රට වෙනුවෙන් අයියේ ඔයාට ගොඩක් පිං🙏
මා ලි මා වට ජයෙන් ජයම වේවා!!!!.❤❤❤❤❤❤
මේ වගේ මිනිසුන් රටටම ආශිර්වාදයක්❤
Great speech n interview ..love you ❤❤❤❤❤❤❤❤
I'm glad to see educated people governing this country now.
ඒ හිනාව.👍❤️ඔබ සෞඛ්‍ය ක්ෂේත්රය වැඩිදියුණු කරන තුරු බලන් ඉන්න මේ රටේ එක අම්මකෙනෙක් මම❤❤❤
අනුරගෙන් පස්සේ මම කැමතිම චරිතේ❤
අද ඔබතුමා ගෙන තියෙන්නේ මං ආදරේ කරන චරිතයක් ඔබතුමාට ජන බලවේගයට ජයවේවා සුදානම් ගොඩක් ආදරේ❤
කළුතර බේරගත්තෙ මෙතුමා ...අනිවාරෙන්ම මීලග පක්ශ නායක ❤❤❤
කලුතර අපේ ශක්තිමත් නායකත්වය . නලින්ද සහෝදරයා අංක 1.
❤
Dr ජයවේවා ❤❤❤❤
Api adere karana sahodareyek.Theruwan saranai.
ජයවේවා ❤
තෙරුවන් සරණයි දෙවීපිහිටයි ඉතාමත් නිහිතමානි හදවතක්ත තියෙනවා ඩොක්ටර් නලින් ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤
මමනම් වර්තමානයේ කැමතිම ආසම දේශපාලන චරිතය.නලින්ද ජයතිස්ස ❤❤.
කලුතරින් වැඩිම මනාපයෙන් ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවෙිවා අනුර ජනපති සහොදරයා දිනවනවාමයි🙏🙏🥰🥰❤️❤️👍👍
ජයවෙිවා නලින්ද සහෝදරයා ❤ මාලිමාවට ජයවෙිවා ඔබත් මාලිමාවට ජන්දෙ දෙන්න එකතු වෙන්න මිනිසුනේ ❤❤
අපේ දෙවැනි නායකයා ❤
❤🎉මාලීමවට ජයවේවා, රටට යහපතක් වේවා
කමෙන්ට්ස් වල hearts ❤ ගොඩායි ..
මාලිමාවට නියත ජයක්.❤❤
Health Minister වෙන්නෙ Dr. Nihal Abesingha ද Dr. නලින්ද ජයතිස්ස ද? අපි බලමු.
අනාගත නායකත්වය ❤❤❤
Every time Nalinda talks to the point and very well answers for any questions.😊
ජයවේවා
නැවෙන් ඩොලර් ගේනව කීව මාල හොරා කෝ බලන්න උන් එක්ක ලගින් තියන්න පුලුවන් ද ඩොක්ටර් නලින්ද ❤️
අපි කැමති දොස්තර මහත්තයා .බුදුසරණ යි.දෙවිපිහිටයි .රට ගොඩ නගන්න.උර දෙන්න. ඔබ ට අවශ්‍ය ශක්තිය ලැබේවා !!
තාමත් නිතිය,CID, හොරුන්ට නැවෙනව? නව ආඩුවට දෛහිරිය ශක්තිය සහ සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාස ලැබේවා.🙏🏻❤️
හොද ගතිගුණ වලින් පිරැණු චරිතයක් ඔබගේ ජයග්‍රහණය ස්තිරයි ජයවේවා . මගේ ඉල්ලම වන්නේ ඉන්දියාව යාකරල පලම හදන්න එප ඉන්දීය වට විකුණුපු එව නැවත ලබගන්න හැකිද.සිතුතියි
නිහතමානී බුද්ධිමත් ජනතාවට හිතකාමී රත්තරන් මිනිසෙක්
අපි කලුතර❤ නලින්ද ජයතිස්ස සහොදරයා .. මේ පාර අපි ඔබලගේ අන්ඩුවක් හදනවා ... අපි ඔබ කෙරේ විශ්වාසය තබනවා❤
ආඩරනිය නලින් සහොඩරයා ජයවෙව 🎉❤
Doctor Nalinda නිහතමානී පුද්ගලයෙක් ❤❤❤❤❤
ජයවේවා නලීන් සහෝදරයා
කලුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව නලින් සහෝදරය සහ නිලන්ති සහෝදරිය. මාලිමාවට ජයවේවා ....
ඒ දෙන්නත් එක්ක තව 6 හරි 7 හරි එවන්න. පුටු තියෙනවා ඕන තරම්.12 ම උනත් කමක් නෑ.
Mamath au.24k panadure.dan colomba jeewath unata.nalinda sahoyara ha nilanthi sahodaree niyamai
කලුතරින් අංක 1,,නලිද ජයතිස්ස👍👍👍💗💗💗
ජයවේවා. Malimawata ද ජයවේවා.
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු සහෝදර සහෝදරියනි...🧭✅🗳️
මට මතකයි තෙවරප්පෙරුම මහත්මයා කියනවා කළුතර මිනිස්සු කරපු ලොකුම මෝඩ කම නලින්ද සහෝදරයා පාර්ලිමේන්තුවට නොයවපු එක කියලා
අනිවාර්යෙන් සිටිය යුතුයි නලින්ද ජයතිස්ස ජයවේවා ❤️
ඔව් ඒක ඇත්ත අපිටත් පුදුමයි මෙච්චර හොඳ අය ඉදලත් ඇයි පාර්ලිමේන්තු යන්න බැරි වුණේ කියලා, ආයෙත් හොර ජන්ද දාන්න ඉඩක් නැති වෙන්නම වැඩ කරන්න ඕන, මේ පාර නම් ඉතිං මාලිමාවෙ හැමෝම පාර්ලිමේන්තුවේ තමයි, ජයවේවා
Paltha mahathmayath hitha honda kenek . Nalinda sahodarayata Theruwan Saranai.
ඉතා වැදගත් පැහැදිලි විශ්වාස නීය පිලිතුරු දීමක්
Obata jayaweewa Dr.Nalinda ❤❤
අනුර සහෝදරයා අවුරුදු 10ක් ඇද්දට පස්සෙ ඔයා තමයි කෙනා නලින්ද සහෝදරයා ❤
හොඳ පැහැදිලි කිරීමක් .ජනාධිපති තුමා වගේම සංයමයකින් පහදලා දෙනවා.මාලිමාවට ජයවේවා ❤🙏 බහුතර බලයක් ලැබේවා ❤❤❤ අනාගතේ හොඳ වෙයි මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවම.ජයවේවා ❤❤❤❤
He is a doctor
අනාගතයේ රටේ මුල් පුටුවට යයි කියල හිතන්න පුළුවන් කෙනෙක්
අනුරගෙන් පස්සේ npp එකේ කැපිපෙනෙනම නායකයා නලින්ද ජයතිස්ස.සමහර විට මේ ඉන්නේ අපේ රටේ ඉලග ජනාධිපති කෙනෙක් වෙන්න පුලුවන් .
අපේ නලියට ජයවේවා ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
අපේ යුතූකම මාලිමාවේ රජයක් පිහිටු වීමට සහාය දීමයි
ඇත්ත ,මේ ඉන්නෙ පිට සක්වල පිරිසක් නෙවෙයි ,,අපෙ රටේ මිනිසුන් ..සිතට දහිරිය ,විශ්වාසය දීලා එයාලට ශක්තිය දෙන්න ඕනෑ රට ගොඩ ගන්න ..මේ අපි හැමදෙනාගෙම රට
ලන්කාව බැබලේවා අනුර සහෝදරයා ප්රමුඛ මාලිමාවට ජයවේවා
මාලිමාවට ජයවෙිවා.ලාකාවෙ දුක්විදින මිනිස්සුන්ට ජයවෙිවා.❤
රෝහිත රාජිත වෙල්ගම විදුර වගේ කසඩයෝ ඉදපු කළුතරට වාසනාවක් ඔබ නායකයාම උන එක
අපි ඉන්නකන් ඒව හදේ.... බලමු කවුද දිනන්නෙ කියල...
@@Thilanka-gc5qf😂😂😂😂😂😂
@@Thilanka-gc5qf හොඳ වර්ගේ නවසීලන්තෙන් ඉම්පෝර්ට් කරපු තණකොළ තියනවා ගන්නවද? ඉරාජ් වීරරත්නත් ගිය සතියේ ඕඩර් කරලා ගෙන්න ගත්තා.මෑන් ගැරන්ට් කරනවා රසයි කියලා.ඔයාටත් ඕන්නම් කියන්න ගෙදරටම ඩිලිවර් කරන්නම්
@@tharushameedum5411 කරන්න බැරි නම් දිලිත් මහත්තයාට තොපෙ අනුරට යන්න කියපන්..උපාය මාර්ගික වැඩ පිලිවෙලක් නැති උබලට පුලුවන්ද රටක් කරන්න.. ජෙප්පො දන්නෙ උද්ගෝශන විතරයි
@@Thilanka-gc5qf අම්ම්ට හුඩු උඹ කඩේ යන්නේ දිලිත්ටද.මේ පාර නයි ගෙනාවේ නෑ? ඔය තරම් කේන්ති ගන්න එපා බන් හාට් එකට හොඳ නෑ උඹලා වගේ හොඳ පාක්සිකයෝ චන්දේට කලින් හාට් ඇටෑක් හැදිලා මැරුනොත් දිලිත් මහත්තයාට චන්දයක් හරි අඩු වෙයිනේ.ඊසි ඊසි පුතා........🤣🤣🤣
අනිවාර්යයෙන් මාලිමාවට ජය නියතයි .💪💪💪✌✌✌✌❤️❤️❤️
හරිනි පාර්ලිමේන්තුවට අලුත් .. දැන් ඔය අගමැති කමත් හොඳට කරන්නෙ...
ජයවේවා කළුතර අපි මාලිමාවට ❤️❤️❤️🥰🥰
සේපාලව unsubscribe කරමු නැත්තම් උ මාලිමාවේ චන්ද කඩනවා දැනටත් කරගෙන එන්නේ ,අනිවාර්යයෙන් කරන්න මාලිමාවට චන්දය දෙන අය නැත්තම් අපිට පාර්ලිමේන්තු බලය අඩුවෙනවා එහෙම උනොත් රටට කෙලවෙනවා
වෙන chanel වලින් තමන්ටම හොඳ කියා ගන්නෝ🤣 එක Comment එකක් වත් නෑ නරකයි කියන. සුදා අයියා කිව්වා වගේ Filters දාලා.
👍👍👍👍
ඌ දැන් බූරුව කරේ තියාගෙන යනවා 😅😅😅😅😅
@@presanilkumarage9796you right
@@HemaKodithuwakku-r3r සේපල් දැන් බූරුවව සිංහයෙක් කරන්න දඟලන්නෙ😂😂 ඒවා සුම්මා... අන් එතන පිරිලා ඉන්නෙ ටෙලිෆෝන් කුක්කො😂
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
Dr. නලින්ද මරු ඇ.
සුන්දර ප්‍රියමනාප මිනිසෙක්.
සුපිරි මනුස්සයෙක්
නියම වෛද්‍ය උතුමෙක්
ජයවේවා රටට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට හිතෙන්නේ අනුරගෙන් පස්සේ jvp,npp එකේ නායකත්වයට සුදුසුම පුද්ගලයා.....❤❤❤❤❤
නළින්ද ජයතිස්ස ❤❤
දේශපාලනිකව ආදරයම කරන චරිතයක්❤😊
රටේ ඉදිරි ගමනට අවංකවම සුදාගෙන් ලැබෙන සහයෝගය රටම දන්නව, ඒ වගේම, නලින්ද ජයතිස්ස වෛද්‍ය තුමාගේ කැපවීම. ඉදිරියට එතුමා වෙනුවෙන් රටට, සෞඛ්‍ය සේවයට, මාලිමා රජයට ස්වේච්චාවෙන්, අපේම වියදමින් සේවය කරන්න අවස්ථාව ලැබෙනතෙක් එතෙර ඉඳන් අපි බලා ගෙන ඉන්නෙ. ඒ නිසා රටේ කවුරුත් මේ තීරණාත්මක අවස්තාවෙ, වයෝවෘධ මන්ද බුද්ධිකයින් දොඩවන අමන කතාවලින් නොමග යන්නේ නැතිව, රටේ වෙනසට මාලිමාවට සහාය වෙන්න.
නාකි යන්න පන නැති අයට වඩා මෙවැනි අය අනාගතයේ ජනාධිපති වෙන්න සුදුසු යි. දැන් විපක්ෂය අවශ්‍ය නැ. මේ අයම දියුණු කරාවි රට.
නො.14 පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.
මාමේ AL ලමයින්ට අඩු කාලෙකිම් exam එක තියන්වා ඒ අසාධාරණය හොයලා බලලා ඒ ගැන ජනාධිපති තුමාට කියන්නකෝ
Really cool character I really like and respect him thanks for the program ❤❤well done suda 👍❤️
Kalutara අපි නලින්ද සහෝදරයා ට කතිරේ ගහලත් ඉවරයි බං.
❤❤❤❤❤❤❤❤❤
මාලිමාවේ ඉන්න ආසම චරිතයක්❤
Thanks for doing this Suda… can see your Love
දොස්තර හොඳ හිත අපෙ .කලුතරින් වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට එවන්න
සුදා අයියේ ❤❤❤❤❤❤❤
Adarei Dr. Nalinda. Api kegalle .obata obe paksheta jayen jaya 🎉🎉🎉🎉 api inne pita rata anidda lankawata enawa chande danna
Happy journey..
A great discission Thank yoi very mich
අපේ දොස්තර හොද හිත නලින්ද ජයතිස්ස දොස්තර මහත්මයාට ආදරෙයි❤❤ මාලිමාවට ජයවේවා. . සුදාට ආදරෙයි❤❤ ජයවේවා